for those who like to eat baby jackfruit......here is a delicious lunch .village kitchen recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • hello friends ❣❣❣❣❣❣-
    this video is about Here are some baby jackfruit recipes to taste in the village
    this video includes- ❣❣❣❣❣❣-
    In this video I will introduce you to 3 best recipes for a healthy diet.
    1 jackfruit mallum
    2 potato tempered
    3 Dried fish curry
    My Anoma Siriwardena .See you again
    乡村烹饪 cuisine de village गाँव का खाना बनाना cucina del villaggio طبخ القرية Dorfkochen 村の料理 dorp koken 마을 요리 pagluluto ng nayon деревенская кухня cozinha da vila ഗ്രാമീണ പാചകം cocina del pueblo গ্রাম রান্না vesnické vaření landsby madlavning ចម្អិនអាហារតាមភូមិ kylän ruoanlaitto गाउँ खाना पकाउने masakan desa கிராம சமையல் masakan kampung หมู่บ้านทำอาหาร gotowanie na wsi köy pişirme làng nấu ăn ရွာချက်ပြုတ် μαγειρική στο χωριό villa coctione
    my social media plat forms- ❣❣❣❣❣❣-
    facebook page
    / 100064026583150
    / village-kitchen-101612...
    / game-kussiya-110559260...
    my other videos- ❣❣❣❣❣❣-
    * An easy way to make healthier wandu appa and lawariya.Sri lankan food • An easy way to make he...
    *A(lake)korali fish curry to taste in the village.healthy diet for my children village kitchen recipe • A(lake)korali fish cur...
    *කුරුම්බා කලුපොල්.premature coconut curry- • කුරුම්බා කලුපොල්.prema...
    *chicken barbeque.. • chicken barbeque... Le...
    🐠මාළු ජාඩි..🐡 Fish Jadi . • 🐠මාළු ජාඩි 🐡Fish Jadi ...
    *කොට්ට කජු🌴🌴 dried cashew curry , • dried cashew curry/කොට...
    s
    it you like my channel
    like
    shere
    commetns
    #villagefoods#jackfruitrecipe#jackfruitcurry#villagekitchen
    李子柒 Liziqi and Dianxi Xiaoge

ความคิดเห็น • 2.1K

  • @shajinisasidaransasidaran4099
    @shajinisasidaransasidaran4099 3 ปีที่แล้ว +172

    Malayalees undo

  • @anjalafernando2371
    @anjalafernando2371 3 ปีที่แล้ว +36

    හරිම කීකරු පැටව් දෙන්නෙක් තෙරුවන් සරණයි පුතේ ඔයාලාට 🙏🙏🙏🙏
    පොලොස් පැහි එක හදද්දි කටට කෙලත් ඉනුවා 😂😂👍

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +2

      අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹🌹

  • @nadeekadarshani159
    @nadeekadarshani159 3 ปีที่แล้ว +25

    දියුණුව දැකල හදවතින් සතුටු වෙනවා

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      අනේ හදවතින්ම ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿❤❤❤🌹🌹🌹🌹👍👍

  • @diyafathima1517
    @diyafathima1517 3 ปีที่แล้ว +33

    ഭാഷ മനസ്സിൽ ആകുന്നില്ലെങ്കിലും വിഡിയോ അടിപൊളി ആണ് 👍🌹😍

  • @anomajayasinghe9188
    @anomajayasinghe9188 3 ปีที่แล้ว +7

    අම්මා කට්ට කරෝල කිරි හොදි අල තෙල් දාලා පොලොස් මැල්ලුම් ..කෙසෙල් කොලේ බත් එක ඔතලා ඒ සුවඳ ❤❤
    තෙරුවන් සරණයි අම්මා ❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      ම්ම්.. හරිම රසක් දැනෙනවා දුව.. පරිස්සමින් ඉන්න. ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹🌹🌹

    • @anomajayasinghe9188
      @anomajayasinghe9188 3 ปีที่แล้ว

      @@VillageKitchendeepal ❤❤😘

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +4

    ගොඩක් හොද කෑම වෙලක්. කටට කෙලත් ආව මමත්, ඉක්මනටම හදල කෙසෙල් කොළේ බැදලම කනව . පොලොස් ඔයවිදියට වාෂ්පයෙන් තම්බල උයනව මම ඇහුවෙත් දැක්කෙත් අදයි. ගොඩක් 🙏 ස්‍තුතියි ඔයාට 👍💞💞💞🌺🌺🌺💞💞💞🌺🌺🌺💞💞💞🌺🌺🌺💞💞💞🌺🌺🌺💞💞💞🌺🌺🌺👍

  • @ShaniShani-ft9tn
    @ShaniShani-ft9tn 3 ปีที่แล้ว +43

    අම්මෙක් ලග තිබිය යුතු හොද පුරුදු නොඅඩුව තියෙන වා..ආසයි බලන් ඉන්න..එ පවුල හරිම ලස්සනයි ..ආදරෙයි ගොඩාක් ..පොඩිඩො දෙන්නා ශෝයි..😘😘

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤🌹🌹🌹🌹👍

  • @LAWWITHNILU
    @LAWWITHNILU 3 ปีที่แล้ว +9

    පුහු ආටෝප නැති ,
    සැබෑ ගැමි,
    නීරෝගී ආහාර හදන,
    ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් සුභ පැතුම්..!🎉🎉

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      අනේ හදවතින්ම ස්තුතියි.. බුදුසරණයි දෙවිපිහිටයි 🙏🏿🙏🏿❤❤❤

    • @LAWWITHNILU
      @LAWWITHNILU 2 ปีที่แล้ว

      @Bilal Ali This is Sinhala language.

  • @sachithranishadani9984
    @sachithranishadani9984 3 ปีที่แล้ว +37

    අනේ පොඩ්ඩෝ දෙන්නා හරිම ෂොක්😍😍ඕනම වැඩක් කියපු ගමන් කරනවා.හරිම ආසාවෙන් නැන්දේ ඔයාගේ වීඩියෝ බලන්නේ😊😊ආදරේයි ඔයාලට❤❤පරිස්සමින් ඉන්න.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +3

      අනේ ගොඩක් ස්තුතියි දුව.. හැමෝම ගොඩක් පරිස්සමින් ඉන්න

  • @vasundarakaruppiah3146
    @vasundarakaruppiah3146 2 ปีที่แล้ว +23

    Dear Sister, jackfruit is one of my favourite. I cook young jackfruit in curries I just love the taste of the cooked jackfruit. You have so many recipes to cook not only jackfruit also the plantains. You did wonders with them. I can't t get all these items where I live. Thank you for sharing them. You are a very hardworking woman. God bless you and your family 💕🙏🏿🙏🏿❤️

  • @හිතුවක්කාරි-ම3ඣ
    @හිතුවක්කාරි-ම3ඣ 2 ปีที่แล้ว +8

    ඔක්කොම ලස්සනයි .... ගමේ විදිහටම ලුණු පොල්ලට්ටත් තිබ්බා නම් තවත් ගැමි කම ඉස්මතු වෙයි කියලා මට හිතුනා .... ලස්සනයි 👌👌👍🤟🤟🤘🤘❤️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว +1

      අනේ ...ගොඩක් ස්තුති..බුදුසරණයි..

    • @shanthidhammika8978
      @shanthidhammika8978 4 หลายเดือนก่อน

      මම දැක්ක ලුණු පොල් කට්ටක් තියෙනවා.😇

  • @sulochananawarathna2803
    @sulochananawarathna2803 3 ปีที่แล้ว +24

    පව් සුදු මහත්තයා පොල් බෑය අත් දෙකට වැඩිය ලොකුයි.තෙරුවන් සරණයි පුතේ ඔයාලා හැමෝටම

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +2

      අනේ.. ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 2 ปีที่แล้ว +3

    හරිම හොද අම්මා කෙනෙක් පුතා කියල නැහැ කුස්සියේ වැඩත් උගන්වනව..ඒ දරුවට ජීවිතේ කවදාක හරි වටිනව..ඒ දැනුම

  • @suselakumara9772
    @suselakumara9772 3 ปีที่แล้ว +1

    චූටි පැටවු දෙන්නා හරිම කඩිසරයි. ඇස් වහක් කට වහක් නම් වදින්න එපා චූටි පැටවු දෙන්නට

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤

  • @ShaniShani-ft9tn
    @ShaniShani-ft9tn 3 ปีที่แล้ว +13

    මෙවන් දරුවන් වාසනාවන්..අද කාලෙ කෙල්ලොන්ට වැඩිය නම්..💖

  • @malkanthimalkanthi6899
    @malkanthimalkanthi6899 3 ปีที่แล้ว +6

    පැටව් දෙන්නා ශෝක් අනේ කියන ඕනම දෙයක් කරනවා ❤️❤️🙌🙌

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤

  • @hansikaruwani3181
    @hansikaruwani3181 3 ปีที่แล้ว +7

    වෙනදා වගෙම අදත් ගොඩක් ලස්සනයි නැන්දෙ පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමොම බුදු සරණයි 🙏❤️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿❤❤❤

  • @munasafanaal-barrak971
    @munasafanaal-barrak971 3 ปีที่แล้ว +17

    Living life surrounded by nature is d best for a happy soul! ❤️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +2

      Thank you 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹🌹🌹

  • @UshaRajan-tt6wn
    @UshaRajan-tt6wn 4 หลายเดือนก่อน +2

    Wowwaderful

  • @swarnaweerawanni-ih4ss
    @swarnaweerawanni-ih4ss 5 หลายเดือนก่อน +1

    ඔයාගෙ මූන ඉස්සර ටත් වඩා ගොඩක් ලස්සන යි සිරියාව උතුරනවා,බබාලාත් හුරතල් ,පුතු පොල් ගානව ,දෝනි ත් ගොඩක් හොඳ යි අම්මගෙ උදව්වට සzදී පzහzදී ඉන්නේ ,ආහාර පිලිබඳ කියන්න දෙයක් නzහz,රසවත් මේ විදිහට පොලොස් හදන්න ඔනෙ ,ඔබට ජයම වේවා තෙරුවන් සරනයි 🙏❤️🌹

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි.🙏🙏❤❤

  • @induvinod5511
    @induvinod5511 2 ปีที่แล้ว +10

    It's always a pleasure to watch your cooking channel.
    I'm from kerala and most food looks almost the same
    With lots of love.. ❤️❤️❤️😍

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      Of course yes our traditions are the same..thank you very much ..

  • @GRACEPJVILAR
    @GRACEPJVILAR 3 ปีที่แล้ว +8

    Jackfruit is my favorite dishes with coconut milk so tasty.I loved your village so quiet and your children so generous watching from bahrain.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      Thank you so much 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹🌹🌹🌹

  • @krishnajoy7073
    @krishnajoy7073 3 ปีที่แล้ว +31

    Beautiful family.. Best wishes from India.

  • @renukaalgewaththage6458
    @renukaalgewaththage6458 ปีที่แล้ว +1

    ඔයා ඉක්මනටම වැඩ කරගන්නව .
    තව නංගියෙක් කෑම හදනව මේකටදමනව කට්ටිය බලනව හොදයි .❤️❤👍⁣ බුදුසරණයි ඔයාල සැමටම

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි.

  • @sachinifernando3568
    @sachinifernando3568 3 ปีที่แล้ว +2

    බලන් ඉන්න තමයි ආසම.....හරිම සුන්දරයි අනේ....නගරෙ නැති අමුතුම ලස්සනක් ගමේ හැම දේකම හැංගිලා තියෙනවා......ඔයයි නංගී මල්ලියි කඩිසරව වැඩ කරනව දකිනකොට ගොඩක් ආස හිතෙනවා ඇන්ටියෝ.......මං හැමදාම ඔයාගෙ වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම බලනවා......පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝමා....අද වීඩියෝ එකත් නියමයී.....❤️🥰

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      අනේ හදවතින්ම ස්තුතියි.... හැමෝම ගොඩක් පරිස්සමින් ඉන්න 🙏🏿🙏🏿❤❤❤👍🌹🌹🌹

  • @dyseone5634
    @dyseone5634 2 ปีที่แล้ว +10

    Peacefully views, simplicity way of life, beautiful smile of a children this is all about what we could treasure.
    Mabuhay!!! Watching here from Philippines 😘😘😘

  • @roshnirajeevan8262
    @roshnirajeevan8262 3 ปีที่แล้ว +118

    I cant understand your language .but some words are similiar to malayalam . I wish I could learn your language . Super food . love from kerala 👍👍👍👍👍 . കേരളത്തിൽ നിന്നും 👍👍👍

  • @DrBrunoRecipes
    @DrBrunoRecipes 3 ปีที่แล้ว +8

    Lovely 👌🏻 Greetings from Scotland 😊 Have a wonderful day everyone 🌻

  • @hirunirh.hirunisasanka
    @hirunirh.hirunisasanka ปีที่แล้ว +1

    අක්කගේ විඩියෝ මම හැමදාම බලනවා. 👍අලුත් රෙසපි එකක් ගෙන්න කො 🤗💕

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  ปีที่แล้ว

      ඇත්තටම ඔව්.. ඉක්මනින් අලුත් දෙයක් අරගෙන එන්නම්.. ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿❤

  • @hirunirh.hirunisasanka
    @hirunirh.hirunisasanka ปีที่แล้ว +1

    ඔයාලාට බුදු සරණයි. 😀පරිස්සමෙන් ඉන්න 💕😀

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි.. බුදුසරණයි 🙏🏿🙏🏿❤❤

  • @janakijayawardana2527
    @janakijayawardana2527 3 ปีที่แล้ว +7

    වාසනා වන්ත පැටවි දෙන්නා.හරිම ලස්සනයි.බලන්න අාසයි.ඵන්න අැත්නමි කියලා හිතෙනවා.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤

  • @heidikindon5182
    @heidikindon5182 2 ปีที่แล้ว +5

    You are a calm and well organized cook! 😊 I have enjoyed watching your video.

  • @freedomtrailamerica2981
    @freedomtrailamerica2981 2 ปีที่แล้ว +7

    How wonderful that we can visit cultures and families around the world to see their way of living. Looks good to me! Thank you.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      Thank you so much madam ❤❤❤🌹🌹🌹🌹🙏🏿🙏🏿🙏🏿🙏🏿🌹

  • @somasiriguruge8936
    @somasiriguruge8936 3 ปีที่แล้ว +2

    හරිම ආශාවෙන් බලන්නේ. හරිම රසවත් ආහාර පාන වර්ග ඔබ සහ දරු දෙදෙනා පිලියෙල කරනවා. බොහොම ස්තූතියි.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤

  • @feckking8633
    @feckking8633 3 ปีที่แล้ว +1

    ඉක්මනට අලුත් විඩියෝ එකක් දාන්න කෝ 😘😘🤪❤❤❤🤗🤗🤗🙏🙏🙏

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි.. හෙට එකක් දාන්නම් 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹🌹🌹

    • @feckking8633
      @feckking8633 3 ปีที่แล้ว

      @@VillageKitchendeepal tax 😘🤗🤗

  • @rasikapriyadarshani5876
    @rasikapriyadarshani5876 3 ปีที่แล้ว +13

    ඔයාගෙ වැඩ හරිම පිලිවේලයි.බලාගෙන ඉන්න ආසායි.❤️❤️❤️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤පරිස්සමින් ඉන්න 🙏🏿🙏🏿🙏🏿❤❤❤

    • @shilpasandeep7384
      @shilpasandeep7384 3 ปีที่แล้ว

      th-cam.com/video/paWpRKjaKlA/w-d-xo.html

  • @dyseone5634
    @dyseone5634 2 ปีที่แล้ว +10

    The smile of the children was a magical way of they happily live on a simple way ☺️☺️☺️☺️ they are amazing
    Watching from the Philippines 😘😘

  • @RahulPatel-so8wj
    @RahulPatel-so8wj 3 ปีที่แล้ว +7

    Hi sister,
    This was excellent and specially cooked in earthen pot, it's not easy to cook the way it's shown only it's possible as shown by you. Awesome and mouth watering recipe's .
    May God bless you in the name of Jesus Christ Amen.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      Thank you so much for your idea

    • @giselletauro9942
      @giselletauro9942 2 ปีที่แล้ว

      Praise Jesus. Jesus is taking care of this beautiful family ❤️❤️ Thank You Abba Father

  • @FoodFashion4U0153
    @FoodFashion4U0153 2 ปีที่แล้ว +1

    Am a random subscriber I wish to see how u film the video kindly make a video on that 🙏❤️from KARNATAKA

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      I welcome you..I will fulfill your idea..thank you very much ..

  • @정문환-z7r
    @정문환-z7r 2 ปีที่แล้ว +2

    나와는 전혀 다른세상 이야기. 행복의나는 그녜들의 시ㆍ는방식을 존즁해야쥐..🙏🙏

  • @arabianseagull
    @arabianseagull 2 ปีที่แล้ว +17

    Honestly speaking, this is the first time I am watching how amazingly "jackfruit" is being cooked and I have never had it. Hope to soon try it after watching how deliciously you have prepared and served to family members.

  • @anishamanish7635
    @anishamanish7635 3 ปีที่แล้ว +91

    Today first time I watched your videos and fell in love with the simplicity and immediately subscribed to see more videos from you.. The way you are training your children to help them grow so disciplined and well mannered is commendable. May God bless your family..

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516 3 ปีที่แล้ว +12

    නිර්ව්‍යාජ ගැමි කමටත්, එහි සුන්දරත්වය යත් හරිම ආසයි, ආදරෙයි

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤

  • @vijayababu2534
    @vijayababu2534 2 หลายเดือนก่อน +1

    Nice video and super

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 ปีที่แล้ว

    බොහොම ස්තුතියි......මෙ රස කැම දැකලා ලොකයේ ඉන්න සුදුමහත්තුරැ නොනලා ලංකාවට ඇවිත් අපිට $ ලබාදෙයි...එවගෙම අපේ රටෙ ඇති දේශිය ආහාරවල රස බලයි....අපට උදව් කරයි....🙏

  • @isiwaraya
    @isiwaraya 3 ปีที่แล้ว +6

    පොලොස් නම් කොහොම හැදුවත් රසයෙන් වගේම ගුණයෙන් අනූනයි. හැමදාම වගේ ලෝකයට අගනා පාඩමක්. භුක්ති විඳින්නට පෙර දානයක්. සොබාදහමට දායාදයක්. තෙරුවන් සරණයි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      අනේ හදවතින්ම ස්තුතියි.. ඔබ හැමෝම ගොඩක් පරිස්සමින් ඉන්න 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤

    • @aparecidasampaio2521
      @aparecidasampaio2521 2 ปีที่แล้ว

      Que Senhora trabalhadora a sua comida deve ser maravilhosa que vontade de comer

  • @nilaniwanniarachchi8872
    @nilaniwanniarachchi8872 3 ปีที่แล้ว +7

    Wow! Your lunch looks so delicious Anoma you are a real Srilankan lady. Your lovely children are so helpful.I really appreciate you and your family.❤️👨‍👩‍👧‍👦💐

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      Thank you so much madam 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹🌹

    • @nilaniwanniarachchi8872
      @nilaniwanniarachchi8872 3 ปีที่แล้ว

      @@VillageKitchendeepal 🌹❤️❤️

  • @silvapremawate4419
    @silvapremawate4419 3 ปีที่แล้ว +4

    කීකරු. දරුවෝ ❤❤❤❤බුදුසරණයි

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤

  • @amandeepkaur6287
    @amandeepkaur6287 3 ปีที่แล้ว

    Jackfruit cutting time use any oil then easy cutting

  • @JAZ_WORLD
    @JAZ_WORLD 2 ปีที่แล้ว +2

    *കിഴങ്ങു മുളകിട്ടത് കണ്ടിട്ട് വായിൽ വെള്ളമൂറി 😋😋😋😋😋😋😁😁😁😁*

  • @barbaraglover4451
    @barbaraglover4451 3 ปีที่แล้ว +37

    I love to see children helping their mother in the house

  • @aiswarya.t6567
    @aiswarya.t6567 3 ปีที่แล้ว +5

    Very Delicious dishes 😋
    Cute children 🥰
    Keep going💐

  • @mebaaitinongrum5720
    @mebaaitinongrum5720 2 ปีที่แล้ว +28

    I love your kitchen,your clay utensils,the way you treat your children, the way you cook.Its very interested and inspired me a lot.God bless you and your family.Thankyou so much God bless you🙏🙏👍👏

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว +2

      Thank you so much 🌹🌹🌹🌹🌹❤❤❤❤👍👍❤🙏🏿🙏🏿

    • @juanacampuzano9941
      @juanacampuzano9941 2 ปีที่แล้ว

      Very nice mom and wonderful Lady i love Tour good and the way you great your childrens. Plus te way hoy Cook..my respect

  • @sldeepana6381
    @sldeepana6381 3 ปีที่แล้ว +1

    Ane paw chuuti putha ayata puluwan widihata pol gaanawa duwath ahemai 🤗🤗🤗

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤🌹

  • @dilmikadilrukshi8305
    @dilmikadilrukshi8305 2 ปีที่แล้ว +1

    Harima lassani.nangi malli hrima hodai.digtm video danna api blnwa.man asama chenl ekak

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුති. . බුදුසරයි.

  • @mariaangelicadejesusbastos8250
    @mariaangelicadejesusbastos8250 2 ปีที่แล้ว +7

    Maravilhoso...amo esse vídeo vejo quase todo dia,amo a musica de fundo e a participação das crianças. Amo essa cozinha e seus utensílios tudo artezanal tao primitivo e lindo.sem luxo porem com muita abundância. Um sonho!

  • @arathyt.s3002
    @arathyt.s3002 3 ปีที่แล้ว +4

    Super ❤, from kerala

  • @priyashankar3629
    @priyashankar3629 3 ปีที่แล้ว +8

    So nice to see children involved in cooking n helping their mother...I love ur plastic free kitchen...may b I will visit them once...even though I had already been to Sri Lanka earlier in 2018. 😊👌👍

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +3

      If you can come to Sri Lanka after this plague, come to my village too. Thank you very much.

    • @priyashankar3629
      @priyashankar3629 3 ปีที่แล้ว +2

      @@VillageKitchendeepal yes sure...ur village is so natural n beautiful..

    • @Shiningstars2324
      @Shiningstars2324 2 ปีที่แล้ว +1

      It is really nice to watch ur cooking in clay pots.l Love it so much. Once l will visit srilanka and u to taste that delicious foods😄😀😀👍

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 ปีที่แล้ว +1

    ඇත්තටම දරුවන්ට පොඩි කාලෙම පුරුදු උනාම බොහොම අගෙයි

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි අක්කා 🙏🏿🙏🏿❤❤❤❤❤

  • @minhaltha
    @minhaltha 3 ปีที่แล้ว +1

    Polos cutlets hadena vidiha kiyela thenda puluwan dhe

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      ඔව්.. මං හදන්නම්.. ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤

  • @venkatasubramaniampiramana5777
    @venkatasubramaniampiramana5777 3 ปีที่แล้ว +49

    Very nice, cooked neat and tidy 👍.. Nice to see Kids helping their Mom in cooking 👏👏. They are living the life which we lost... 🙏👌

  • @marlucegonzaga2521
    @marlucegonzaga2521 3 ปีที่แล้ว +8

    AMO SEUS VÍDEOS. SEUS FILHOS TE AJUDANDO. Que ABENÇOE VOCÊS SEMPRE. DEU FOME KKKK💕💕💕💕💋

  • @ritapaixao5040
    @ritapaixao5040 3 ปีที่แล้ว +12

    Tenho grande prazer em ver tudo que voce prepara ,Deus continui abencoando.

  • @Chamil204
    @Chamil204 2 ปีที่แล้ว +1

    ඔහෙම නෙවෙියි

  • @kaveeshadilrukshi5583
    @kaveeshadilrukshi5583 3 ปีที่แล้ว +2

    ඔයාලගෙ ගෙදරට ඇවිල්ලා කාලා යන්න හිතුනා ඇන්ටී😋😊😍

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +2

      අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤

  • @ganidu8874
    @ganidu8874 3 ปีที่แล้ว +3

    කෑම එක හරිම රසවත් 😛

  • @sheilaaguiar7010
    @sheilaaguiar7010 2 ปีที่แล้ว +3

    Amei tudo nesse vídeo, já me inscrevi . Beijos fraternos para a mãe e para os filhos e também para o pai que estava trabalhando na lavoura. 🌹🌹🙏🙏🙏💋💋💋🇧🇷

  • @Dubai-vn5pw
    @Dubai-vn5pw 2 ปีที่แล้ว

    අනේ..පුතායි..දුවයි..බරටම..වැඩනෙද..ජේසුපිහිටයි..🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුති........බුදුසරණයි

  • @ashmadathikshana7355
    @ashmadathikshana7355 2 ปีที่แล้ว

    සුපිරි වැඩක් .... මුලු ලෝකයටම ගෙනියන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ... බුදු සරණයී ...

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තුති.. ,, බුදුසරණයි ..

  • @abitra2472
    @abitra2472 3 ปีที่แล้ว +4

    Place is very beautiful😍 mam

  • @cr5veena212
    @cr5veena212 3 ปีที่แล้ว +47

    It’s really nice to see the kids helping out and also your daughter is always involved when you’re cooking,reminds me of growing up in my country the same way god bless you and your family

  • @LYNZDailyLife
    @LYNZDailyLife 3 ปีที่แล้ว +3

    Living in a village is the best place. I give All my support to your channel mam. THANK you for inspiring me to make more great videos about village/Countryside Life.
    Watching from Philippines 🇵🇭

  • @kanthikannangara5197
    @kanthikannangara5197 ปีที่แล้ว +1

    Village kitchen kohe gamakda amara hari dakshai

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි.. මම පාදුක්කේ..

  • @දමයන්තිරාජපක්ෂ
    @දමයන්තිරාජපක්ෂ 3 ปีที่แล้ว +2

    මටත් ඔයාට වගේ ජිවිතයක් තිබුනානම් මගේ ජිවිතේ කිසිම සතුටක් නැ අක්කෙ. මං ගොඩක් මනසින් වැටිලා ඉන්නෙ එක වෙලාවක ඇඩෙනවා මට ඔයාගෙ විඩියෝ බලද්දි. ඔයා හරිම වාසනාවන්තයා. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඔයාලට❤❤❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +2

      අනේ දමයන්ති දුක් වෙන්න එපා. ඉඩක් ලැබෙන වෙලාවල් වලට එන්න අපේ ගෙදර.. 🙏🏿🙏🏿🙏🏿🙏🏿

    • @දමයන්තිරාජපක්ෂ
      @දමයන්තිරාජපක්ෂ 3 ปีที่แล้ว

      @@VillageKitchendeepal hmmm akka budusarani oyatath

  • @moongirl8382
    @moongirl8382 3 ปีที่แล้ว +13

    You and your kids are simply beautiful and your videos are calm and relaxing. And you have an abundance surrounding you. You and your family are truly blessed. May God continue to bless you and your family. Sending love from Florida 🥰🙏🏾

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      Thank you so much 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤ I welcome you 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹🌹🌹

    • @chandragovinna7271
      @chandragovinna7271 3 ปีที่แล้ว

      FT

  • @TKsKitchen
    @TKsKitchen 2 ปีที่แล้ว +4

    Brought back memories of my childhood days only difference is my dad would also be helping and he would share our food first. Good memories🥰 lovely videos.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว +1

      Thank you so much 🙏🏿🙏🏿❤❤❤❤🌹🌹

  • @buddhabro.9130
    @buddhabro.9130 3 ปีที่แล้ว +54

    Your kids are so well-behaved and willing to help their mom with the food prep. You run that house like a well-oiled machine. Go Mom!

    • @donlinesangma3563
      @donlinesangma3563 3 ปีที่แล้ว +1

      Hard working women good working women I like your working behavior

    • @SanaPana-xg8fh
      @SanaPana-xg8fh ปีที่แล้ว

      @@donlinesangma3563 1qa1\🌹🏵🌹🌹🍓

    • @ironcore010
      @ironcore010 4 หลายเดือนก่อน

      😊​@@donlinesangma3563

  • @nilushakumarawaduge5075
    @nilushakumarawaduge5075 3 ปีที่แล้ว +1

    Duwai puthai godak hodai Udaw karanawa oyata hariyata

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤

  • @victoriaawour1232
    @victoriaawour1232 2 ปีที่แล้ว +2

    Wow!!! Am shocked beyond words. I did not know that jackfruit can be food. In Kenya,we eat it as fruit. And your cooking pots ate very attractive. May God bless you.

  • @arteerenovacao.4577
    @arteerenovacao.4577 3 ปีที่แล้ว +6

    Gosto de ver muito a culinara de vocês tudo é vegetariano, Parabéns?

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      Thank you madam 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤❤🌹🌹🌹👍👍👍

    • @prasheelaphadte5991
      @prasheelaphadte5991 3 ปีที่แล้ว

      Send also us to eat delicious 🍲 love frm GOA 🇮🇳

  • @anneevanjalin8069
    @anneevanjalin8069 3 ปีที่แล้ว +3

    Two kids are perfect,they have bright future,god bless you

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      Thank you so much 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹🌹

  • @nilanthipahalagama1749
    @nilanthipahalagama1749 3 ปีที่แล้ว +15

    God bless you all ❤️🌷...අදත් හරිම ලස්සනයි ..පිලිවලට කෑම ටික හදපු අපුරුව .....ශෝක් කැම ටික හරිම රසයි නේද 👍🙏❤️🌷

  • @emkekanayake5725
    @emkekanayake5725 3 ปีที่แล้ว +1

    ලස්සනයි තව දාන්න

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿❤❤❤🌹

  • @pudumawishwalokaya356
    @pudumawishwalokaya356 3 ปีที่แล้ว +1

    APi oya hadana video balanawa

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤🌹🌹

  • @dimuthukumara4401
    @dimuthukumara4401 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අක්කේ.

  • @janetefreitas748
    @janetefreitas748 3 ปีที่แล้ว +4

    Muito bom criar nossos filhos assim longe da cidade grande .....pena que eles tenham que ir pra escolar...

    • @janetefreitas748
      @janetefreitas748 3 ปีที่แล้ว

      A jaca tá verde🤔🤔🤔🤔🤔🤔🤔😇😇

  • @damariszuckschwert9489
    @damariszuckschwert9489 3 ปีที่แล้ว +3

    Look the way their skin is flowing because of eating delicious foods😍😍

  • @omMohamed-dw5mn
    @omMohamed-dw5mn 3 ปีที่แล้ว +2

    تسلم ايد ايدك واحلى لايك حبيبتي النا س للناس حبيبتى ربنا يوفقك يارب العالمين

  • @mohamednasir6991
    @mohamednasir6991 3 ปีที่แล้ว +1

    Thawa vedio dhanna Akkea balannata harima Aasi Oyage putha Pol Gala Dhenawekka Palankotta Harima Santhosi

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿❤🌹❤❤🌹🌹

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 3 ปีที่แล้ว +4

    It’s a lovely menu love to eat 😛looks delicious 😋

  • @mariaremedios9245
    @mariaremedios9245 3 ปีที่แล้ว +6

    Acho tudo tão limpo e tudo muinto bonito ❤️

  • @PeloB
    @PeloB 3 ปีที่แล้ว +11

    So relaxing and calming as alwys. Aahw, ur kids must be the happiest on the whole planet..😍 I like how ey are alwys involve and helping.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      Thank you so much 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤❤🌹

    • @PeloB
      @PeloB 3 ปีที่แล้ว

      @@VillageKitchendeepal most welcom😍

    • @senamallawaarachchi524
      @senamallawaarachchi524 3 ปีที่แล้ว

      @@VillageKitchendeepal s

  • @anushkapushpakumara5525
    @anushkapushpakumara5525 3 ปีที่แล้ว +1

    Man oyage asama deyak thamai api daana comment aragena ewata reply karana eka,samhara u tubers la kochchara wadagath deyak ahuwath uththara denne na ,comment ganneth na ,harima nihathamaani kenek oya,aththatama oyge a gathiyata mn godakama godak kamathi,parissamen inna,budusaranai oyalata😍😍😍

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      අනේ හදවතින්ම ස්තුතියි... ඔයාලා තමයි මගේ ශක්තිය.. ඔයාලා මොනවා ඇහුවත් මම උත්තර දෙනවා.. පරිස්සමින් ඉන්න... 🙏🏿🙏🏿🙏🏿❤❤

    • @anushkapushpakumara5525
      @anushkapushpakumara5525 3 ปีที่แล้ว

      @@VillageKitchendeepal ane mn baluwa ai reply eka parakku kiyala ,😍😍😍adarei 😍😍😍budusaranai

  • @melanipallewatta
    @melanipallewatta 9 หลายเดือนก่อน

    පොලොස් උයන්න ඉගෙන ගත්තා මේ video එකෙන්.ගොඩක් ස්තූති අම්මෙ. ❤

  • @billanikitha4597
    @billanikitha4597 3 ปีที่แล้ว +3

    I loved the way you served food for birds😇

  • @simatawake2920
    @simatawake2920 2 ปีที่แล้ว +15

    Nature itself is beauty, so as this family. what ever they cooked I know it must comes from the heart 💚

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว +1

      Thank you sister 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤🌹

    • @prescilaportem2658
      @prescilaportem2658 10 หลายเดือนก่อน

      Your kitchen and utensils are beautiful and clean.I love your cooking.

  • @MyCuisineAndCulture
    @MyCuisineAndCulture 3 ปีที่แล้ว +7

    Beautiful place love this nature 🙏

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      Thank you so much 🙏🏿🙏🏿🙏🏿❤❤❤🌹🌹

  • @mrinavadutta5878
    @mrinavadutta5878 3 ปีที่แล้ว +1

    IN which language are you talking

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      I'm from sri lanka.. My language sinhala 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤thank you so much 🙏🏿🙏🏿❤❤

  • @sldeepana6381
    @sldeepana6381 3 ปีที่แล้ว +1

    Oya hamadema karanne game thiyena sampath anuwa witharai man aakata harima kamathi amma😘😘😘

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      අනේ හදවතින්ම ස්තුතියි 🙏🏿🙏🏿❤❤❤❤🌹🌹

  • @mohinichauhan4161
    @mohinichauhan4161 2 ปีที่แล้ว +4

    The food looked very delicious 😋 and the kids are wonderful.really liked the video🌹❤️❤️❤️