ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අවශ්‍ය ද්‍රව්‍ය:මැල්ලුම් පොලොස් ගෙඩියක්කහ ස්වල්පයක්රස අනුව ලුණුපොල් මැල්ලුමටකරපිංචාඅමුමිරිස් කරල් 3ක්නයි මිරිස්(අත්‍යවශ්‍ය නෑ)කොත්තමල්ලි ඇට මේස හැන්දක්සූදුරු තේ හැන්දක්අබ තේ හැඳි 1/2ක්ගම්මිරිස් කුඩු තේ හැන්දක්සුදුලූණු බික් 5ක් 6ක්පොල් මිටවල් 1 1/2ක්රස අනුව ලුණුකහකුඩු ටිකක්රතුලූණු ගෙඩි 10ක්නැවත පොල් මිටක්තෙම්පරාදුවටසුදුලූණු බික් 4ක්බීලූණු ගෙඩි 1/2ක්කරපිංචාඅබ තේ හැන්දක්කොච්චි හෝ වියළි මිරිස් කරල් 3ක්
අනේ අක්කේ ඔයා හරිම පිළිවෙලට කියලා දෙනවා. අපේ ගහේ පොලොස් තියනවා. හදන්නම් අක්කී අනිවාර්යයෙන්ම. බොහෝම ස්තුතියි අක්කී. ❤😍😘
ශා නියමයි නංගා හදලා රස කියන්නකෝ😍😍😍
හරි ම රසවත් පාටයි ලංකාවට ආපු දවසන හදන් කන්නන් ස්තුතියිඔයා කියලා දෙන කොට අහගන ඉන්න හිතෙනවා හරිම ලස්සනයි තෙරැවණ් සරණයි😊
බොහොමත්ම ස්තූතියි මේ ආදරයට❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
දැක්කමත් කටට කෙළ ඉනුවා මම ලංකාවේ ඉන්න කොට බත් වංකොස් මැල්ලුම් හදල කරවල හොදි අනිවාර්යෙන්ම හදනවා එහෙම තමයි මැච් වෙන්නෙ හරිම රසයි ආයේ ලංකාවට ආව දවසක තමයි ඉතින් එහෙම රසට කෑම වේලක් හදල කන්න වෙන්නේ හරිම හොඳයි ඔයාගේ වීඩියෝ ඉස්සර කාලේ කෑම ගොඩක් හදනව මම හරිම ආසයි ඔයාගෙ කටහඬත් ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි ඔයාට ❤🌹
බොහොම ස්තූතියි ඔබට😍😍😍බුදු සරණයි🙏💐❤️
අක්කේ මන් අද හැදුවා හරිම රසට ආවා. Thank youuu❤❤❤
ආසම කෑමක් ..හරිම රස පාටයි ප්‍රින්සස් .ගොඩක් ස්තූතියි ප්‍රින්සස් &අම්මා .ආදරෙයි ❤️❤️ පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 🌷
බොහොම ස්තූතියි පැට්ටෝ❤️❤️❤️ආදරෙයි😘😘😘බුදු සරණයි🙏💐❤️
තෙරුවන් සරණයිඅම්මෝ කට avissunat tawatika කාළයක් ඉන්න එපාය ලංකාවට යන්නපොලොස් මැල්ලුම balakarawala හොද්ද matak වෙද්දී nahayata දැනුත් සුවඳ දැනෙනවාබොහොම ස්තුතියි ඔයට. අපේ කෑම නවතා මතක කර දෙනවාට ඔයාලටත් පවූලේ සැමට සුබ අනාගතයක් වේවා
බොහොම ස්තූතියි ඔබගේ ආදරණීය කමෙන්ටුවට❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
අද තමා දැක්කෙ,නුවර අපේ රසවත් පොලොස් මැල්ලුම.අපෙ අමිමා(you tube)නෙමෙ.තිබිබටු දානවා සමහර වෙලාවට.
❤️❤️❤️
දුව මමත් හදන්නත් මේ විදියටමයි. තෙම්පරදුවට දාන්නේ වියළි මිරිස් කෑලි කඩලා. ඔයාට ස්තුතියි. 👍❤
ආන්ටි බොහොම ස්තූතියි ඔබට😍❤️😍
I made it and it came very tasty. I hv tried other recipes but not good as yours. Thank you🙏👍
"Polos Mallum" Wasa visa nathi desheeya gamekema, so Valuable Food Video 💯😍🥰😋👍
Thank you sooo much ayya😍💐💐
සුපිරි රෙසපි ගෙන ඔයාට බොහෝ ම ස්තූතියි 🙏
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
මමනං එන්නෙ අක්කගෙ රස කතාව අහන්න 🤗♥️ හරිම ලස්සනයි කටහඩ..මමත් ආසම කෑමක් අම්මට පෙන්නලා රසට හදා ගන්නවා 😌🌸
බොහොම ස්තූතියි නංගා😘😘😘අම්මා හදලා දුන්නද ඉතින්😍😍😍
@@rooeats හෙට හදලා දෙනවා කිව්වො🤩🤗
ඕයේ නියමයිනේ පැට්ටො😍😍😍
මම හදන්නෙත් මෙහෙ ම තමයි ,හරිම රසයි ,සුවදයි
අපිත් හැදුවා නැන්දේ හරිම රහයි 😊👍
ශා හරිම ශෝයි😍😍😍
63000ක් විතර sub ලා හිටිය roo ate channel එක එක පාරටම බලනකොටම sub ලා 350ට අඩු වෙලා තිබුණා. දැන් ආයිමත් sub ලා 14000ක් පසු කරලා.මට හදවතින්ම සතුටුයි අක්කේ.❤️
ඔව් නංගෝ 65.5ක් සබ්ස්. කරදරයක් උනා😕මුල ඉදන් ඔයාල වෙනුවෙන් වීඩියෝස් ඔක්කොමත් දැම්මා මම❤️මොනා කරන්නද යමු ඉස්සරහට ඒ දේවල් මැඩගෙන බොහොම ස්තූතියි පැටියෝ❤️❤️❤️
මරු. ඔයාගේ චැනල් එකට මොකද උනේ රූ. ආයේ අලුතෙන්ම දාලා නේද . අපරාදේ පරන කොමන්ට් ලයික් ටික නෙහ්. යුටියුබ් කාරයෝත් හෙන ඉරිසියා කාරයෝ ඉන්නවා නේද. ලොකු රූ පොඩී රූ සැලෙන්න එපා අපි දිගු ගමනක් යං. ❤❤👍👍🙏🙏 යං යං යං අපි සැනසිල්ලේ.
ඒකනේ ඩියර් කරදරයක් උනා ඉතින් ඔයාලා වෙනුවෙන් ආපහු පරණ වීඩියෝ එකේ ඉදන්ම දැම්මා. බොහොම ස්තුතියි ඩියර් එදා සිට නොවෙනස්ව අපිත් එක්ක ඉඳීම❤️❤️❤️😍😍😍💐💐💐
Oyalage recepes godak hodai..man okkoma beluwa, puluwannam Mata puhul aluwa hadanna widiha kiyala dennako
Hadamu dear❤️❤️❤️bohoma sthuthi obata😍😍😍
@@rooeats Puhul dosi nemei hode.. Puhul aluwa recepe eka one
Meka balanna dear❤️❤️❤️th-cam.com/video/z46wOgrgRZs/w-d-xo.html
@@rooeats me video eka eda mulinma beluwe man..oya man recepe eka illapu dawasara pahuwadama recepe eka dunna..ekata godak isthuthii..
Ow dear ekane❤️❤️❤️
Mama hadala thiyenawa hari rasai
😍😍😍
මේක මම ආසම කෑමක් තමා . පුදුම ගුණයක් තියෙනවා නංගී . හැමදේම තියෙනවා . සමහරු මේකට බත් පොලොස් කියනවා නේද නංගී 👍❤️❤️
ඔව් අක්කි බත් පොලොස් කියනවා😍😍😍අක්කිත් ගොඩාක් කෑම ගැන දන්නවා නේද❤️❤️හරිම සතුටුයි😘😘😘
ඔව් නංගී කොහේ හිටියාත් ලංකාවේ කෑම තමා කැමති ❤️❤️❤️
ඔව් අක්කියෝ🥰😍😘😘😘🥰❤️
නියමයි නංගි ඇත්තටම ආසයි පොලොස් මැල්ලුම් කන්න❤
අනේ අක්කි කොහෙද ඉතින් අපිට කිව්වෙ නෑනේ අම්මා ඔහෙට ආවා කියලා කිව්වනම් කෑම ජාති ටිකක් එවනවාමයි❤️😍❤️
Ammo kawadawat apa wennati kamak.kelat giluna.fresh pita kantanam lankawatama anta one😭thank you nanga.awagema oyage ammatat budu saranai.
Akki lankawata awama hadamu❤️😍❤️බුදු සරණයි ඔබට🙏💐❤️
Oya kiuwa hari mta babak labana inna dakama nm asa hithuna nangi😊❤️
අනේ❤️❤️❤️
Niyamai dear love your recipe 👍❤❤❤
Thank you soooo much😘❤️😍
අනෙ අපි ඉස්කොලෙ යාලුවෙක් හිටියා කුරෑණැගල එයා නිවාඩුවට ගමෙ ගියාම රස කැවුමි වර්ගයත් ගේනවා. එයාලා කියන්නෙ පනා කැවුමි කියලා.පැතලි කාසියක් වගේ කැවුමි ගෙඩිය හරිම රසයි.දන්නවානමි කියලා දෙන්න.යාලුවා දැන් ජිවතුන් අතර නැහැ.තව රසවත් අල බැදුමකුත් එයා ගේනවා කලු පාටට හදලා ,මම අල තෙල්දානකොට ඒ අල බැදුම මතක් වෙනවා.ඒ අපිට රස කැම ගෙනාව මිතුරියටත් කැම හදලා දුන්න එයාගෙ අමිමටත් ෙගාඩක් පිං
ඔව් ඒ කැවුම් වර්ගයත් හදමු අනිවාර්‍යෙන් ඩියර්😍අල බැදුමත් හදමු❤️❤️❤️
DARUWO okayathawa amu gammiris eta kipayakith hodai neda Dala abara gaththanam🤗🤗🤗🤗
Mewa hadana krama godak tiyenawa. Oba kiyannee thawath kramayak api issarahadi hadamuko❤️
Tasty recipe, really love to make 😁😋
Thank you dear ❤️❤️❤️
සුපිරි තමයී ❤️👍
Niyamai❤❤❤
Elakiri
😍😍
අදම හදනවෝ්්්්්් 👋👋❤️❤️
😍❤️😍
බඩගිනී... 🤤🤤🤤
Excellent job 👌
Thank you😍😍😍
Wow ela
Thank you🥰
❤❤
Dakkama kanna hithenawa akke ❤❤❤ eth kawada kannada ithin
Ai nango oya paththe polos nadda😕
Man ratane inne akke apu dawasaka thami ithin
Hane awata passe ehenam kanna wenne neda dear
Ammo eka suwada 😋😋😋
Akke math hadanawa math amma kenek wenna yanne goda dawasaka idan kanna balan hitiye hadanna
එලබටු රසට හදන විදිහ කියලා දෙන්නකෝ . කොච්චර හැදුවත් රස නෑ නේ
මේක බලන්න ඩියර්💐ගමේ රසට හදන සුපිරි එලබටු කරිය | Elabatu Curry | Thai Eggplant Curry Recipe Sinhalath-cam.com/video/-ZFuUxhM3PI/w-d-xo.html
මන් නම් පරිප්පු ටිකක් දාලා හදන්නේ.එතකොට ඒවෑ කහට රස නෑ.😋
😍😋😋
😍😍💐
😋😋😋
❤❤❤🎉
Man aluth
Godak rasa patai
මං අලුත් කෙනෙක්
බොහොම ආදරයෙන් පිලිගන්නවා අපේ චැනල් එකට ඔබව😍😍🥰
රට ඉන්න අපට කෝ ඉතින් පොලොස් ......😢😢
😕😕😕
අවශ්‍ය ද්‍රව්‍ය:
මැල්ලුම් පොලොස් ගෙඩියක්
කහ ස්වල්පයක්
රස අනුව ලුණු
පොල් මැල්ලුමට
කරපිංචා
අමුමිරිස් කරල් 3ක්
නයි මිරිස්(අත්‍යවශ්‍ය නෑ)
කොත්තමල්ලි ඇට මේස හැන්දක්
සූදුරු තේ හැන්දක්
අබ තේ හැඳි 1/2ක්
ගම්මිරිස් කුඩු තේ හැන්දක්
සුදුලූණු බික් 5ක් 6ක්
පොල් මිටවල් 1 1/2ක්
රස අනුව ලුණු
කහකුඩු ටිකක්
රතුලූණු ගෙඩි 10ක්
නැවත පොල් මිටක්
තෙම්පරාදුවට
සුදුලූණු බික් 4ක්
බීලූණු ගෙඩි 1/2ක්
කරපිංචා
අබ තේ හැන්දක්
කොච්චි හෝ වියළි මිරිස් කරල් 3ක්
අනේ අක්කේ ඔයා හරිම පිළිවෙලට කියලා දෙනවා. අපේ ගහේ පොලොස් තියනවා. හදන්නම් අක්කී අනිවාර්යයෙන්ම. බොහෝම ස්තුතියි අක්කී. ❤😍😘
ශා නියමයි නංගා හදලා රස කියන්නකෝ😍😍😍
හරි ම රසවත් පාටයි
ලංකාවට ආපු දවසන හදන් කන්නන් ස්තුතියි
ඔයා කියලා දෙන කොට අහගන ඉන්න හිතෙනවා හරිම ලස්සනයි
තෙරැවණ් සරණයි😊
බොහොමත්ම ස්තූතියි මේ ආදරයට❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
දැක්කමත් කටට කෙළ ඉනුවා මම ලංකාවේ ඉන්න කොට බත් වංකොස් මැල්ලුම් හදල කරවල හොදි අනිවාර්යෙන්ම හදනවා එහෙම තමයි මැච් වෙන්නෙ හරිම රසයි ආයේ ලංකාවට ආව දවසක තමයි ඉතින් එහෙම රසට කෑම වේලක් හදල කන්න වෙන්නේ හරිම හොඳයි ඔයාගේ වීඩියෝ ඉස්සර කාලේ කෑම ගොඩක් හදනව මම හරිම ආසයි ඔයාගෙ කටහඬත් ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි ඔයාට ❤🌹
බොහොම ස්තූතියි ඔබට😍😍😍බුදු සරණයි🙏💐❤️
අක්කේ මන් අද හැදුවා හරිම රසට ආවා. Thank youuu❤❤❤
ආසම කෑමක් ..හරිම රස පාටයි ප්‍රින්සස් .ගොඩක් ස්තූතියි ප්‍රින්සස් &අම්මා .ආදරෙයි ❤️❤️ පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 🌷
බොහොම ස්තූතියි පැට්ටෝ❤️❤️❤️ආදරෙයි😘😘😘බුදු සරණයි🙏💐❤️
තෙරුවන් සරණයි
අම්මෝ කට avissunat tawatika කාළයක් ඉන්න එපාය ලංකාවට යන්න
පොලොස් මැල්ලුම balakarawala හොද්ද matak වෙද්දී nahayata දැනුත් සුවඳ දැනෙනවා
බොහොම ස්තුතියි ඔයට. අපේ කෑම නවතා මතක කර දෙනවාට ඔයාලටත් පවූලේ සැමට සුබ අනාගතයක් වේවා
බොහොම ස්තූතියි ඔබගේ ආදරණීය කමෙන්ටුවට❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
අද තමා දැක්කෙ,නුවර අපේ රසවත් පොලොස් මැල්ලුම.අපෙ අමිමා(you tube)නෙමෙ.තිබිබටු දානවා සමහර වෙලාවට.
❤️❤️❤️
දුව මමත් හදන්නත් මේ විදියටමයි. තෙම්පරදුවට දාන්නේ වියළි මිරිස් කෑලි කඩලා. ඔයාට ස්තුතියි. 👍❤
ආන්ටි බොහොම ස්තූතියි ඔබට😍❤️😍
I made it and it came very tasty. I hv tried other recipes but not good as yours. Thank you🙏👍
"Polos Mallum" Wasa visa nathi desheeya gamekema, so Valuable Food Video 💯😍🥰😋👍
Thank you sooo much ayya😍💐💐
සුපිරි රෙසපි ගෙන ඔයාට බොහෝ ම ස්තූතියි 🙏
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
මමනං එන්නෙ අක්කගෙ රස කතාව අහන්න 🤗♥️ හරිම ලස්සනයි කටහඩ..මමත් ආසම කෑමක් අම්මට පෙන්නලා රසට හදා ගන්නවා 😌🌸
බොහොම ස්තූතියි නංගා😘😘😘අම්මා හදලා දුන්නද ඉතින්😍😍😍
@@rooeats හෙට හදලා දෙනවා කිව්වො🤩🤗
ඕයේ නියමයිනේ පැට්ටො😍😍😍
මම හදන්නෙත් මෙහෙ ම තමයි ,හරිම රසයි ,සුවදයි
❤️❤️❤️
අපිත් හැදුවා නැන්දේ හරිම රහයි 😊👍
ශා හරිම ශෝයි😍😍😍
63000ක් විතර sub ලා හිටිය roo ate channel එක එක පාරටම බලනකොටම sub ලා 350ට අඩු වෙලා තිබුණා. දැන් ආයිමත් sub ලා 14000ක් පසු කරලා.මට හදවතින්ම සතුටුයි අක්කේ.❤️
ඔව් නංගෝ 65.5ක් සබ්ස්. කරදරයක් උනා😕මුල ඉදන් ඔයාල වෙනුවෙන් වීඩියෝස් ඔක්කොමත් දැම්මා මම❤️මොනා කරන්නද යමු ඉස්සරහට ඒ දේවල් මැඩගෙන බොහොම ස්තූතියි පැටියෝ❤️❤️❤️
මරු. ඔයාගේ චැනල් එකට මොකද උනේ රූ. ආයේ අලුතෙන්ම දාලා නේද . අපරාදේ පරන කොමන්ට් ලයික් ටික නෙහ්. යුටියුබ් කාරයෝත් හෙන ඉරිසියා කාරයෝ ඉන්නවා නේද. ලොකු රූ පොඩී රූ සැලෙන්න එපා අපි දිගු ගමනක් යං. ❤❤👍👍🙏🙏 යං යං යං අපි සැනසිල්ලේ.
ඒකනේ ඩියර් කරදරයක් උනා ඉතින් ඔයාලා වෙනුවෙන් ආපහු පරණ වීඩියෝ එකේ ඉදන්ම දැම්මා. බොහොම ස්තුතියි ඩියර් එදා සිට නොවෙනස්ව අපිත් එක්ක ඉඳීම❤️❤️❤️😍😍😍💐💐💐
Oyalage recepes godak hodai..man okkoma beluwa, puluwannam Mata puhul aluwa hadanna widiha kiyala dennako
Hadamu dear❤️❤️❤️bohoma sthuthi obata😍😍😍
@@rooeats Puhul dosi nemei hode.. Puhul aluwa recepe eka one
Meka balanna dear❤️❤️❤️
th-cam.com/video/z46wOgrgRZs/w-d-xo.html
@@rooeats me video eka eda mulinma beluwe man..oya man recepe eka illapu dawasara pahuwadama recepe eka dunna..ekata godak isthuthii..
Ow dear ekane❤️❤️❤️
Mama hadala thiyenawa hari rasai
😍😍😍
මේක මම ආසම කෑමක් තමා . පුදුම ගුණයක් තියෙනවා නංගී . හැමදේම තියෙනවා . සමහරු මේකට බත් පොලොස් කියනවා නේද නංගී 👍❤️❤️
ඔව් අක්කි බත් පොලොස් කියනවා😍😍😍අක්කිත් ගොඩාක් කෑම ගැන දන්නවා නේද❤️❤️හරිම සතුටුයි😘😘😘
ඔව් නංගී කොහේ හිටියාත් ලංකාවේ කෑම තමා කැමති ❤️❤️❤️
ඔව් අක්කියෝ🥰😍😘😘😘🥰❤️
නියමයි නංගි ඇත්තටම ආසයි පොලොස් මැල්ලුම් කන්න❤
අනේ අක්කි කොහෙද ඉතින් අපිට කිව්වෙ නෑනේ අම්මා ඔහෙට ආවා කියලා කිව්වනම් කෑම ජාති ටිකක් එවනවාමයි❤️😍❤️
Ammo kawadawat apa wennati kamak.kelat giluna.fresh pita kantanam lankawatama anta one😭thank you nanga.awagema oyage ammatat budu saranai.
Akki lankawata awama hadamu❤️😍❤️බුදු සරණයි ඔබට🙏💐❤️
Oya kiuwa hari mta babak labana inna dakama nm asa hithuna nangi😊❤️
අනේ❤️❤️❤️
Niyamai dear love your recipe 👍❤❤❤
Thank you soooo much😘❤️😍
අනෙ අපි ඉස්කොලෙ යාලුවෙක් හිටියා කුරෑණැගල එයා නිවාඩුවට ගමෙ ගියාම රස කැවුමි වර්ගයත් ගේනවා. එයාලා කියන්නෙ පනා කැවුමි කියලා.පැතලි කාසියක් වගේ කැවුමි ගෙඩිය හරිම රසයි.දන්නවානමි කියලා දෙන්න.යාලුවා දැන් ජිවතුන් අතර නැහැ.තව රසවත් අල බැදුමකුත් එයා ගේනවා කලු පාටට හදලා ,මම අල තෙල්දානකොට ඒ අල බැදුම මතක් වෙනවා.ඒ අපිට රස කැම ගෙනාව මිතුරියටත් කැම හදලා දුන්න එයාගෙ අමිමටත් ෙගාඩක් පිං
ඔව් ඒ කැවුම් වර්ගයත් හදමු අනිවාර්‍යෙන් ඩියර්😍අල බැදුමත් හදමු❤️❤️❤️
DARUWO okayathawa amu gammiris eta kipayakith hodai neda Dala abara gaththanam🤗🤗🤗🤗
Mewa hadana krama godak tiyenawa. Oba kiyannee thawath kramayak api issarahadi hadamuko❤️
Tasty recipe, really love to make 😁😋
Thank you dear ❤️❤️❤️
සුපිරි තමයී ❤️👍
Niyamai❤❤❤
Elakiri
😍😍
අදම හදනවෝ්්්්්් 👋👋❤️❤️
😍❤️😍
බඩගිනී... 🤤🤤🤤
😍😍😍
Excellent job 👌
Thank you😍😍😍
Wow ela
Thank you🥰
❤❤
😍😍😍
Dakkama kanna hithenawa akke ❤❤❤ eth kawada kannada ithin
Ai nango oya paththe polos nadda😕
Man ratane inne akke apu dawasaka thami ithin
Hane awata passe ehenam kanna wenne neda dear
Ammo eka suwada 😋😋😋
😍😍😍
Akke math hadanawa math amma kenek wenna yanne goda dawasaka idan kanna balan hitiye hadanna
එලබටු රසට හදන විදිහ කියලා දෙන්නකෝ . කොච්චර හැදුවත් රස නෑ නේ
මේක බලන්න ඩියර්💐
ගමේ රසට හදන සුපිරි එලබටු කරිය | Elabatu Curry | Thai Eggplant Curry Recipe Sinhala
th-cam.com/video/-ZFuUxhM3PI/w-d-xo.html