නැටුමටම උපන් ගීතිකා, ආදරයටම උපන් කවඩියා සමඟ සරාගී නර්ථනයක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.พ. 2022
  • "ආදරණීය නාඩගම්කාරයෝ with LUX"
    #adaraniyanadagamkarayo #nadagamkarayo #නාඩගම්රකාරයෝ #swarnavahinivalentineprogram
  • บันเทิง

ความคิดเห็น • 340

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +240

    ගීතිකාගෙයි කවඩියාගෙයි ඩාන්ස් එක තමයි ලස්සනම ගීති ගීති ගීතිකාත් ලස්සනයි ❤️

    • @MenuAdhikari317
      @MenuAdhikari317 2 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම

  • @ladysungreat2406
    @ladysungreat2406 2 ปีที่แล้ว +69

    ගීතිකා මාරම ලස්සනයි 😍💚හරියට දෙවගනක් වගේ නැටුමෙ මුල ඉදන් අග වෙනකංම ඒ හිනාව තියාගෙන හිටියා..🤗✨️💛හරිම පින් පාටයි ඇය✨️😘

  • @Mashii473
    @Mashii473 2 ปีที่แล้ว +184

    අනුරාධපුරට ආඩම්බරයක් ගීතිකා කවඩියා ආදරෙයි ❤️❤️

    • @achinisaumaya8034
      @achinisaumaya8034 2 ปีที่แล้ว +1

      Eyala anuradhapure da?

    • @nirmalkaweeja2607
      @nirmalkaweeja2607 2 ปีที่แล้ว +2

      O අක්කා කවඩ්‍ යා ගිතිකා සුද්දා කිරි පුතා

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 2 ปีที่แล้ว +92

    ගිතිකා ,කවඩියා ගේ ආදර නර්තනය අගේ කල යුතුය ..හරිම සන්වර නර්තනය ක් ....ගිතිකා ඔබ ගෙන හරිම ආඩම්බරයි ....සුබ පතනවා ...🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐😊

  • @vishwayapura7025
    @vishwayapura7025 2 ปีที่แล้ว +339

    අනෙ හරිම ලස්සනයි ..ගිතීකාගේ මූණ දැක්කම හරිම සිරියාවයි...කවඩියා හරිම ආදරනීයයි ..කවදා හරි මේ දෙන්නා එක්වෙයි කියලා හිතෙන අය කෝ 😁

  • @ruchiradesilva872
    @ruchiradesilva872 2 ปีที่แล้ว +60

    පට්ට.. මාර ලස්සනයී..... ගැලපෙන දෙන්නෙක්

  • @priyanimayadunne9158
    @priyanimayadunne9158 2 ปีที่แล้ว +68

    මේ අයට films හම්බවෙන්න ඕන දක්ෂකම් පෙන්වන්න. මේ වගේ දක්ෂයින් හොයලා අවස්ථාව දුන්නට, නාඩගම්කාරයෝ team එකටම ස්තුතියි .

  • @MusicStage45
    @MusicStage45 2 ปีที่แล้ว +103

    කවිඩියාගේ ගිතීකා නියමයි ලස්සනට ඩාන්ස් කරා

  • @chinthakadushmantha1517
    @chinthakadushmantha1517 2 ปีที่แล้ว +82

    කවඩියයි ගීතිකාගෙයි නැටුම නම් මාර ලස්සනයි
    බලන්න බලන්න ලස්සනයි
    කවඩියා දැන් පට්ට ලස්සන වෙලා...💖💞💖

  • @samanthamanel1217
    @samanthamanel1217 2 ปีที่แล้ว +26

    ඉස්සර ඉස්කෝලෙ උත්සවයක් තියෙද්දී ප්‍රවීනා අක්කා නටනවා බලන්න තමයි ආසම.එය නටන ලස්සනට ඇස් අහකට ගන්න හිතෙන්නෙම නෑ..ඉතින් මේ නැටුමත් එහෙම තමයි.ගොඩක් සතුටුයි අක්කේ ඔයා අද ඉන්න තැන ගැන......ඔයා අපේ ඉස්කෝලෙට ආඩම්බරයක්....🥰🥰🥰

    • @rush8290
      @rush8290 2 ปีที่แล้ว +1

      Mokakda school eka

    • @samanthamanel1217
      @samanthamanel1217 2 ปีที่แล้ว +3

      @@rush8290 Anuradhapura Central College...eka.😊

    • @rush8290
      @rush8290 2 ปีที่แล้ว

      @@samanthamanel1217 ❤❤..

    • @lakminikumara3297
      @lakminikumara3297 2 ปีที่แล้ว +1

      Anith kena sajani akka.. ❤️

  • @chamalkasathsindugm664
    @chamalkasathsindugm664 2 ปีที่แล้ว +81

    ඔය දෙන්නගේ dance එකත් හරිම ලස්සනයි!
    😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @chamilthusantha5517
    @chamilthusantha5517 2 ปีที่แล้ว +129

    ගීතිකා මැහුම් පන්ති යනව කිය කියා හොරෙන් නැටුම් පන්ති ගිහින් වගේ😅😅

  • @deepikapriyadarshani6450
    @deepikapriyadarshani6450 2 ปีที่แล้ว +35

    ඇත්තමයි මන් අද තමයි මේ දෙන්නගෙ ලස්සනයි දක්ශ කමයි දැක්කෙ..මේ ශෝ එකේ ලස්සනම නර්තනය මේක..පුදුම ලස්සනක්..හිතාගන්න බැරි හැඩක්

    • @kokobradley2296
      @kokobradley2296 2 ปีที่แล้ว

      Pissu you never seen eny dance more than l thin o ly you writing your safe

  • @malishaperera5790
    @malishaperera5790 2 ปีที่แล้ว +39

    හරිම ලස්සනයි. ගීතිකා ලස්සනට dance කරා. කවඩියත් එහෙමයි.😍😍

  • @ranifrando4544
    @ranifrando4544 2 ปีที่แล้ว +36

    හරිම ලස්සනයි ❤️❤️❤️
    සරා ආසාවෙන් බලන්
    හිටියේ 😍😍

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว +2

      ඔව් අනේ..මාත් දැක්කා..සරාගෙ ඇස්වල සහෝදර පෙමක් ,යාළුකමක් වගේ දෙයක් උතුරනවා😌😘

    • @ranifrando4544
      @ranifrando4544 2 ปีที่แล้ว +1

      @@maheshigunasekara1216
      ඔව් නේද ❤️ ❤️

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว +1

      @@ranifrando4544 හ්ම්ම්❤️

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 ปีที่แล้ว +7

    ගිතිකා කවඩියා ලස්සන කපල් එක තෙරැවන් සරනයි දෙන්නටම සුබ අනාගතයක් වෙිවා

  • @lahirubuddhika4217
    @lahirubuddhika4217 2 ปีที่แล้ว +8

    ලස්සනයි දෙන්නගෙ නැටුම 💚💚💚ගීතිකා ඔයා නම් මාරම ලස්සනයි

  • @dayawathikarunanayaka5150
    @dayawathikarunanayaka5150 2 ปีที่แล้ว +13

    මට ඇැතට පෙනුනේ මදුරියි අමිර් කානුයි වගේ...

  • @surekanadeeshani6938
    @surekanadeeshani6938 2 ปีที่แล้ว +2

    Bageta adan හෙළුවෙන් natana dance wageda mewa patta.. Harima lassani harima adaraniyai😍😍😍

  • @dishani7689
    @dishani7689 2 ปีที่แล้ว +19

    ලස්සනයි දෙන්නම..සංගීත් අයියා ගොඩාක් ලස්සන වෙලා ♥️

  • @selaam9574
    @selaam9574 2 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි. කොහෝමද රජරට ගැමීම ආඩම්බරයි හැමෝටම තෙරවන් සරණයි🙏💕💕💕💕💕💕💕🌹🌹🌹🌹

  • @ranjiniaisha2449
    @ranjiniaisha2449 2 ปีที่แล้ว +18

    කවඩිය නියමයි

  • @bandarajbandara7742
    @bandarajbandara7742 2 ปีที่แล้ว +7

    එපානොවී එකම දිගට බලාගෙන ඉන්න පුළුවන් .. ලස්සනයි ගීතිකා ඔයාල දෙන්නගෙම නැටුම .. අනාගතයත් එකව රඟන්නට , සතුට සැනසුම පිරී ඉතිරි යන සුභම
    සුභ වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරමි ...❤️❤️❤️❤️❤️❤️...

  • @rparanamana
    @rparanamana 2 ปีที่แล้ว +7

    මාරම ලස්සනයි ...ගීතිකා vs කවඩියා..
    ගීති ගීතී ගීතිකා....

  • @malki1236
    @malki1236 2 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි හරිම ආදරනීයයී ❤️❤️❤️

  • @oshadaimesh7383
    @oshadaimesh7383 2 ปีที่แล้ว +18

    ඔය දෙන්නම ලස්සනට නැටුවා හරිම ලස්සනයි ❤️💖

  • @lahirupriyankara295
    @lahirupriyankara295 2 ปีที่แล้ว +13

    අඩෙහ් ගීතීකා මැහුම් පන්තිවලට යනවා කියලා අමතර පන්තිත් ගිහින්නෙ😜😜 පුරේට ආඩම්බරයක් ඉතින්

  • @harshianishka1635
    @harshianishka1635 2 ปีที่แล้ว +6

    ගොඩල් ලස්සන නැටුමක්.ලස්සන හිනාවක්❤️❤️

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 2 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි ❤️

  • @mangalarajapaksha4
    @mangalarajapaksha4 2 ปีที่แล้ว +10

    Wow ගීතිකා & කවඩියා

  • @kavindudissanayaka623
    @kavindudissanayaka623 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි දෙන්නම හැමදාම බලනවා ❤ දෙන්නටම

  • @ashathilini5258
    @ashathilini5258 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ...❤❤❤

  • @sanjeewabc4072
    @sanjeewabc4072 2 ปีที่แล้ว +1

    Very talented couple 👌
    We are love both of you And wish you all the best!

  • @dilaentertainments9075
    @dilaentertainments9075 2 ปีที่แล้ว +26

    couples පැත්තකින් තියල සරාවයි ගීතිකාවයි දාල මේ වගේ වේග රිද්ම ගීතයකට dance එකක් කළානම් ලස්සනට තියෙයි. සජිතගේ නර්තන හැකියාවෙන් මේ වැඩසටහනේ වැඩි ප්‍රයෝජනයක් ගත්තේ නෑ. නාට්‍යයේ couples වුනාට එයාලගේ නර්තන හැකියාවන් එකට ගැලපෙන්නේ නෑ. ගීතිකාගේ වේගෙට කවඩියට නටන්න බෑ. සරා හරියට නැටුවනම් පාඨලීටයි ගිතානිටයි කිට්ටු වෙන්නත් බෑ.

    • @user-ii1su3hb6s
      @user-ii1su3hb6s 2 ปีที่แล้ว +1

      සරා නැටුවාන්ම් හරි

  • @nathanselvanathan4787
    @nathanselvanathan4787 2 ปีที่แล้ว

    Great performance from both Kavadiya, and Geethika. They both look fabulous. What a change for Kavadiya. Nadagam karayo teledrama ekke bulath kaka inna Kavadiyatha meya? Jayawewa.

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි

  • @sanisudhu1020
    @sanisudhu1020 2 ปีที่แล้ว +2

    Aththama lassana couple akak

  • @malikamaliika1707
    @malikamaliika1707 2 ปีที่แล้ว +1

    Kawadiyai githikage das eka lassanai 💗💗💗👌👌👌

  • @mallikamanike8548
    @mallikamanike8548 2 ปีที่แล้ว

    Godaka lassanai budusaranai oyala danatama parissanai inne ❤️❤️❤️

  • @ramanifernando9939
    @ramanifernando9939 2 ปีที่แล้ว +2

    නාඩගම් ටෙලි නාට්‍ය සියලුම දෙනා සුපිරි👍👍👍😘😘

  • @maheshigunasekara1216
    @maheshigunasekara1216 2 ปีที่แล้ว +3

    Wow..ගොඩක් ලස්සනයි .දෙන්නම ලස්සනට dance කළා❤️

  • @dammikakariyawasam8023
    @dammikakariyawasam8023 2 ปีที่แล้ว +12

    මේක නන් තව පාරක් සම්පූර්ණ බලන්න ආයේ දෙන්න ඕනා 😍

  • @sriyanihegoda9178
    @sriyanihegoda9178 2 ปีที่แล้ว +8

    එ් විස්තරය නියමයි.

  • @malkifernando7882
    @malkifernando7882 2 ปีที่แล้ว +16

    Backup dancer ලයි ගීතිකයි අතර කිසි වෙනසක් නෑ.. මහන්සියක් පේන්නවත් නෑ. කවඩියත් නොදෙවනි වෙන්න dance කරනව..හරිම ලස්සනයි මේ Item එක තමයි හොඳම.

  • @lalanthikagamage5930
    @lalanthikagamage5930 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි 👍👍

  • @priyanthifranando8951
    @priyanthifranando8951 2 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි 🌹🌹🌹🌹🌹👍👍🙏👍🙏

  • @ayshaalmazroui6527
    @ayshaalmazroui6527 2 ปีที่แล้ว

    Harima. Lassanai. Kavadiyagitika

  • @imashamadushani4914
    @imashamadushani4914 2 ปีที่แล้ว

    Lassanama romanticm dance ek me geethikagey kawadiyagey baln inna mara asay❤️❤️❤️

  • @anurishakulasekara8949
    @anurishakulasekara8949 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි, ලෝකේ සතුටින් තියන්න වෙහෙසෙන ඔබ වන් ලොවට මහත් පින්.

  • @kanthilka3051
    @kanthilka3051 2 ปีที่แล้ว +1

    Hareama..lassani.gitika....kawadiya

  • @puiyasiriniwasa717
    @puiyasiriniwasa717 2 ปีที่แล้ว +2

    ලස්සනයි ගීතිකා and කවඩියා

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 ปีที่แล้ว

    Thada thada bro😀😀😀😀😀🙏 supiri kollek thama machan supiri

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 ปีที่แล้ว +1

    Harima lassanai Dance ekanam
    Lassanai dennama 🙏🙏❤❤💐💐

  • @supaq8411
    @supaq8411 2 ปีที่แล้ว +1

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤️❤️❤️

  • @deepikand5722
    @deepikand5722 2 ปีที่แล้ว

    Marama lassanai geetikage hinawa nisa tawath lassanai

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว +2

    Patta..සුපිරි ...❤❤❤

  • @kanthive9451
    @kanthive9451 2 ปีที่แล้ว +6

    කවඩියා පෙරුම් පුරාගෙන හිටියේ ගීතිකාත් ඵක්ක නටන්න ඒ අවස්ථාවත් ලැබුනා නේ ලස්සනයි දෙන්නම ආදරෙයි හොදේ ❤❤❤❤❤❤❤

  • @mayumimenaka2480
    @mayumimenaka2480 2 ปีที่แล้ว +3

    Harima lassanayi

  • @sudarshanipiumika271
    @sudarshanipiumika271 2 ปีที่แล้ว +1

    lassanai githikage dance eka

  • @dishan-tg6ee
    @dishan-tg6ee 6 หลายเดือนก่อน

    කවියට හොදම ගැලපෙන කෙනා ගීතිකා විතරමයි.ඔයාලා දෙන්න හරි ම ලස්සන යි.මෙ නර්තනය කොපමණ බැලුවත් ඇතිවෙන්නෙ නැහැ.

  • @ajanthaherath2987
    @ajanthaherath2987 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤💞❤️

  • @anushacool3765
    @anushacool3765 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤ 💃💃💃💃💃💃

  • @yashaninethmi6540
    @yashaninethmi6540 2 ปีที่แล้ว +1

    Oya dennage dance eka thama lassanama❤❤❤

  • @anuruddasaman2737
    @anuruddasaman2737 2 ปีที่แล้ว

    Ekha patta lassanayi bs

  • @renukaudeeni9210
    @renukaudeeni9210 2 ปีที่แล้ว +3

    දෙන්නගේ ඩාන්ස් එක හරිම ලස්සනයි ❤️❤️❤️❤️

  • @chandraskg5927
    @chandraskg5927 2 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි ආදරෙයි kawadiyoo

  • @ranjiniaisha2449
    @ranjiniaisha2449 2 ปีที่แล้ว +5

    ගිතික නියමයි

  • @ruwanudara5582
    @ruwanudara5582 6 หลายเดือนก่อน

    Harima lassanai.deparakma beluwa.

  • @eressadamal8645
    @eressadamal8645 2 ปีที่แล้ว +1

    Githiii weriiii nis githii supri dans eka

  • @ChandraAmarasinha-sr9ts
    @ChandraAmarasinha-sr9ts 4 หลายเดือนก่อน

    කවඩියා ❤හාරිම❤ ලස්සනයි ඔයාගේ අමිමා මගේ යාලුවෙක් ගිතිකා දුව හරිම ලස්සනයි මම කටුනායක විස්සකනුව දැන් රට❤❤

  • @jenioman2183
    @jenioman2183 2 ปีที่แล้ว

    මාරම ලස්සනයි ඇත්තටම ගීතිකා ඔයා super 😘😘

  • @roshanigunasekera1128
    @roshanigunasekera1128 5 หลายเดือนก่อน

    Brautiful song ❤️❤️❤️❤️❤️

  • @saduniamaya8737
    @saduniamaya8737 2 ปีที่แล้ว

    Hari ලස්සනයි dennatama adarei ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @CHATHU970
    @CHATHU970 2 ปีที่แล้ว +4

    නියමයි 😍😘

  • @disnasenanayaka4407
    @disnasenanayaka4407 2 ปีที่แล้ว +8

    ගිතීකා ලස්සනයි .සබීතා පෙරේරා මහත්මිය තරුණ කාලේ වගේ

  • @krishnadeumini4676
    @krishnadeumini4676 2 ปีที่แล้ว +2

    Harimalassni😍😍😍😃kadiyagei,githikageinetumasubapathanawaoyadennta

  • @nandanenandane6565
    @nandanenandane6565 2 ปีที่แล้ว +1

    ලස්සනයි ආදරෙයි

  • @renujayasekara5418
    @renujayasekara5418 2 ปีที่แล้ว

    Harima lassanai dennama

  • @thamarathamara7618
    @thamarathamara7618 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ..සුභ අනාගතයක් ...

  • @kanthigopalakrishnan9669
    @kanthigopalakrishnan9669 2 ปีที่แล้ว

    Lassanai harima Lassanai 🥰🥰🥰🥰

  • @achininavodika8168
    @achininavodika8168 2 ปีที่แล้ว

    Geethika aththatma lassanai

  • @Miracleshappen2222
    @Miracleshappen2222 2 ปีที่แล้ว +2

    uncountable ,how many times i watched this

  • @donadisna401
    @donadisna401 2 ปีที่แล้ว +1

    ගීතිකා හරිම ලස්සනයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @nadeewanasingha8490
    @nadeewanasingha8490 2 ปีที่แล้ว +1

    ගීතිකාගේ ඩාන්ස් එක super

  • @user-manusha
    @user-manusha 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️

  • @geethanigunasena7753
    @geethanigunasena7753 2 ปีที่แล้ว

    Wow! So beautiful!

  • @n.m.bandara7927
    @n.m.bandara7927 2 ปีที่แล้ว +3

    Varun Dhawan & Alia Bhatt wge penune mt withrada?🥺😍

  • @bernadethcosta3490
    @bernadethcosta3490 2 ปีที่แล้ว +5

    Harima lassanai kawadia githika oyala hama denatama suba pathum jesu pihitai 💕💞❤💙

  • @thusithahemani664
    @thusithahemani664 2 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි ❤❤ ආදරේයි ....... ලස්සන නිර්මාණශිලියි......

  • @sanathchaminda6208
    @sanathchaminda6208 2 ปีที่แล้ว

    Harima lassanayi oya denna ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @user-qw4yw8ie3k
    @user-qw4yw8ie3k 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි 👍👍👍👍🇱🇰🇸🇦

  • @nikiwarnakulasuriyage8154
    @nikiwarnakulasuriyage8154 2 ปีที่แล้ว

    Ammo marama lassanai,

  • @dilushanidilu6229
    @dilushanidilu6229 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අනේ

  • @nanihnanih9353
    @nanihnanih9353 2 ปีที่แล้ว +2

    ගීතිකාගෙ නැටුම හරිම ලස්සනයි

  • @shanimadhu4027
    @shanimadhu4027 2 ปีที่แล้ว

    Wooooow cute 💕💕💕💕💕

  • @kumarianeyaluwanemawatedka330
    @kumarianeyaluwanemawatedka330 2 ปีที่แล้ว

    Harima lassanay geetiy ka kawadeya 4parakma beluwa at asay

  • @chandichandi3848
    @chandichandi3848 2 ปีที่แล้ว

    Kawadiya, geethika hari lassanai dennama bs

  • @r.m.i3200
    @r.m.i3200 2 ปีที่แล้ว

    Aneee geethikage hinawai as dekai lassanai

  • @nethunethu3351
    @nethunethu3351 2 ปีที่แล้ว

    Geethika rathupata hari kalupata hari andanam lassanai...

  • @daniyalsteewan4934
    @daniyalsteewan4934 2 ปีที่แล้ว

    සුපිරි කවඩියා සහ ගිතික