සීතලේ එලියට ගිහින් උණු උණුවේ හදපු අමුතු රොටිය 😬😱 ඔයාලත් හදලා බලන්න😍- Sangeeth Dini Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 237

  • @m.s.d.childtv123
    @m.s.d.childtv123 2 หลายเดือนก่อน +62

    දෙන්නගේ ආදරය තවතවත් වැඩි වෙලා කියලා පේන්නේ මට විතරද ?අනේ ඒ ආදරයට ඇස්වහක් නම් වදින්න එපා කවදාවත් .බුදු සරණයි

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 2 หลายเดือนก่อน +13

    රොටි.කාලා.බඩ පිරුනද,,ඔය දෙන්න සතුටින් ඉන්නවාදැක්කම හරිම සතුටුයි ආදරෙයි හැමදාම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️❤️👍

  • @chamindabandara5575
    @chamindabandara5575 2 หลายเดือนก่อน +16

    ගොඩක් ලස්සනයි අද ගොඩක් සතුටු උනා අපිත් ඔයාලගේ ලස්සන වීඩියෝ එක බලලා තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤

  • @Dewdiiiiii
    @Dewdiiiiii 2 หลายเดือนก่อน +9

    පව් අනෙ දිනිති එයා හරි ශෝක් girl කෙනෙක් ඇත්තටම මෙ මිනිස්සු මොකට බයිනවද මන්දා තමන්ගෙ ජීවිත වල අඩුපාඩු තියන අය තමයි අනුන්ට කතා හදන්නෙ 😐 anyway satutin inna dennma 🥺😍❤

    • @ExpertMass
      @ExpertMass 2 หลายเดือนก่อน

      ඇත්ත. ඒ යට ඒ අයගේ පාඩුවෙත් මේ දෙන්නට මේ දෙන්නගේ පාඩුවෙත් ඉන්න දෙන්න පුළුවන්නේ. ඔච්චර අකමැති නං නොබලා ඉන්න පුළුවන්

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 2 หลายเดือนก่อน +5

    අක්කි පොඩි පොඩි දේවල් වලින් සතුටු වෙන විදිහ හරි ආදරණීයයි ❤❤❤❤❤

  • @chamiladasanthi1699
    @chamiladasanthi1699 2 หลายเดือนก่อน +10

    අාදරෙයි දෙන්නටම.

  • @shiranirathnayaka6685
    @shiranirathnayaka6685 2 หลายเดือนก่อน +13

    අපට නොදී රොටී කාලා බඩ ඌව වෙයි..දෙන්නටම බුදු සරණයි ❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 2 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි හරිම ආදරණිය ජිවතයක් ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණ්යි❤😂😂😂🎉

  • @ChamodiSandeepani-z6x
    @ChamodiSandeepani-z6x 2 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි,අයියා අක්කා,ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න මේ වගේම,මං ආසම couple එකක්..❤🎉

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 2 หลายเดือนก่อน +1

    දෙන්නගේ ආදරය තවත් වැඩිවෙලා කියලා පේන්නේ මට විතරයිද
    අනේ ඒ ආදරයට ඇස්වහක් නම් වදින්න එපා හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි දෙන්නටම

  • @TilinimadusaniTilinimadusani
    @TilinimadusaniTilinimadusani 2 หลายเดือนก่อน +3

    Sangiith aiye dinithi akke ouala dennata budu saranai MN oualage hema vidiyo akakma balanava hamadath ohoma satutin inna lebenna❤

  • @sigithiweera9868
    @sigithiweera9868 2 หลายเดือนก่อน +5

    Hi..nice video.. Melbourne wala mona city ekeda inne akki? Budusaranai!!

  • @dulanjaleejayanatha8461
    @dulanjaleejayanatha8461 2 หลายเดือนก่อน +3

    Stay safe and happy everyday...❤❤❤love you both..❤❤

  • @ramyapalihakkara-jy4gr
    @ramyapalihakkara-jy4gr 2 หลายเดือนก่อน +1

    Where is this place. Lovely place and lovely video. Thanks. Take care and God bless you all. 🎉

  • @raveesharoshani8974
    @raveesharoshani8974 2 หลายเดือนก่อน +3

    ආසම ආසම ආසම දෙන්නෙක් ❤❤ හැමදාම අක්කිගෙයි අයියාගෙයි vlogs බලනවා. අම්මි තාත්තීනූත් හිටියනම් තවත් ලස්සනයී ආ අපේ වරා අයියා...☺ වරා අයියවත් ආදරෙන් මතක් කරනවා.. දවසක කොතනක හරි අක්කි අයියවයි මුනගැහේවා කියලා ප්‍රාර්ථනා කරනවා....😊ආදරෙයි ❤❤❤

  • @Enoshibaby-q2t
    @Enoshibaby-q2t 2 หลายเดือนก่อน +8

    බණ්ඩාරවෙල පාර වගේ..

  • @dilhariwanig
    @dilhariwanig 2 หลายเดือนก่อน

    Hi Dini and Sangeeth! I can't believe that Australia is still cold in August. I'ts very hot here in Canada until September then it will be extremely cold over here too until May. Not looking foward to it i prefer summer. I like the way Sangeeth makes roti with tuna and coconut came out good. Never seen black and white crows. It's a nice place to relax. Enjoy ❤

  • @erangatharangani7997
    @erangatharangani7997 2 หลายเดือนก่อน

    Ane dinithige jacket eke brand eka mokadda dr?

  • @KanchanaLakmali-ve1hd
    @KanchanaLakmali-ve1hd 2 หลายเดือนก่อน +2

    අය්යයි අක්කයි මරු ඔයාල ලස්සනට ජීවිතෙ විදිනව. හරිම ආසාවෙන් ඔයාලගෙ ව්ලොග් බලන්නෙ

  • @damayanthiperera2549
    @damayanthiperera2549 2 หลายเดือนก่อน +1

    Scenery is beautiful, n U hv a nice place to make some food,
    Also U know this, when U buy food, remember to buy stuff which doesn't hv preservatives n artificial flavours,
    rare sight, to see a dog

  • @ImashiHerath1
    @ImashiHerath1 2 หลายเดือนก่อน +7

    මමත් ඔයා වගේමයි දිනී අක්කි, පොඩි පොඩි දේවල් වලින් සතුටු වෙනවා, ❤මමත් මගේම අය කියලා හිතෙන අය එක්ක ඔය විදිහටම කියවනවා 😊 හැබැයි ගොඩක් අය එ්ක accept කරන්නෙ නෑ, එ්ත් මම එ්ක කරන්නෙ හදවතින්මයි, එයාල එක්ක මම තරහා නෑ, හැබැයි මම මගේ විදිය වෙනස් කර ගන්නෙත් නෑ, අපිට අාදරේ අය අපේ විදියට අාස අය අපි ළඟ නවතී, ❤❤

    • @ExpertMass
      @ExpertMass 2 หลายเดือนก่อน

      එක අතකට එතකොට ඇත්තටම අපිට ආදරේ කවුද කියල හොයාගන්නත් ලේසියි.
      අනික තමයි කෙනෙක් තමන්ගේ ජීවිතෙන් අයින් කරන්න හිතෙනවා නං අයින් කරන්න ඕන අමාරුවෙන් හිතවත්කම් තියාගන ඉන්න එක හරි පීඩනයක්.

    • @Saaraaa_A
      @Saaraaa_A 2 หลายเดือนก่อน

      Ane oumai...maath onna oya widihamai❤ අපෙ විදිහ අපිට පහසු විදිහට අපි ඉන්න ඕනෙ...කැමති අය ඉඳියි... අකමැති අය යයී😊

  • @aboodkdawin5212
    @aboodkdawin5212 2 หลายเดือนก่อน +1

    අනේ මමත් dini වගේ තමයි වාහනයකට නැගපු වෙලේ ඉදලා ඔය විදිහටම අහනවා 😀

  • @anomagamage4992
    @anomagamage4992 2 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි පුතාල සතුටින් ඉන්නවා දැක්කම අපෙ දරුවන් වගෙ දැනෙන්නෙ සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි !!!❤❤❤❤❤

  • @PupuduniSavishma
    @PupuduniSavishma 2 หลายเดือนก่อน

    අනේ ඔයාලට මාව අමතක වෙලා අක්කි අයියා ඔයාලට ❤❤❤ගොඩක් ආදරෙයි බුදු සරණයි මගේ අම්මා තමයි ඔයාලට ආදරෙයි 🎉🎉

  • @vidushaabimani6082
    @vidushaabimani6082 2 หลายเดือนก่อน +1

    Akki Akkilata puluvan nam කජු ටිකකුයි , නුටෙලා 1,චොකලට් ටිකකුයි එවන්නකො . පුළුවන් ද ?

  • @Timetocraft210
    @Timetocraft210 2 หลายเดือนก่อน

    ada roti kanna onema hithuna meka dakala❤god bless dennatama❤

  • @thilinidinusha5805
    @thilinidinusha5805 2 หลายเดือนก่อน

    Akke oyagoll enna koheda??? Api hari asawen oyalage logs balanne

  • @ASanjeewani
    @ASanjeewani 2 หลายเดือนก่อน +1

    Mat oyala dennat akka osteliyawe avidinna giya wage adrei oyala dennat❤❤❤❤ teruwan sarnai

  • @GoonasekaraKumari
    @GoonasekaraKumari หลายเดือนก่อน

    හරි ලස්සනයි...........
    ආසයි....... ඔහේ ඉන්ග්‍රිසි කැලි තියන්නේ........මට ග්‍රන්ඩ්සෙන්ටර් ගිහිල්ලා ප්‍රශ්නයකුත් උනා.......
    හරි සතුටුයි දිනි ස්ංගිත් ආසයි
    ඔසි එන්න ලැබෙන්නේ පිණක් තියන අයට විතරයි......
    ඕනම කැලේකට ගියත් . කෝල්ස්...වූල්වත් තියනව.....
    ලංකාවේ වගේ නෙමෙයි..........
    බාස්ට බේ 1717යන්න........ මාරම ලස්සනය.......but noth aussie thiyennee.
    තෙරුවන් සරණයි ඔයාලට........!!

  • @PawaniKrishana
    @PawaniKrishana 2 หลายเดือนก่อน

    Man ආදරෙ කරන 2 oyala දෙන්න aderae godaaaaaakkkkk❤❤❤

  • @induradhini9992
    @induradhini9992 2 หลายเดือนก่อน +2

    ජීවිතේ අපිට හරියනවද, වරදීද කියන එක කඩඉමක් තමා කසාදේ කියන්නේ. ඒක කොල්ලෙක් උනත් ,කෙල්ලෙක් උනත් ඒ දේ ඒමයි. නමුත් හරිම කෙනා තෝරගත්තාම මේ වගේ❤ වෙලාවකට හොදම යාලුවා,
    සහෝදරයා , මේ හැමදේම 🎉 ජීවිතේ සම්පූර්ණ යි

  • @AnuSadanethu
    @AnuSadanethu หลายเดือนก่อน

    Dinige konde pattama lassnay . E hair cut eka

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 2 หลายเดือนก่อน +2

    අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න ඔයා දෙන්න ෂෝයි❤❤❤❤❤

  • @buddhikachathuranga1414
    @buddhikachathuranga1414 2 หลายเดือนก่อน

    ආදරෙයි දෙන්නටම.පරිස්සමින් ඉන්න❤❤❤❤❤❤❤❤❤

  • @renukagamage3449
    @renukagamage3449 2 หลายเดือนก่อน

    Ane medennage satuta harema lassani paresamen budusarani ❤❤❤❤❤😊😊😊😊😊❤❤❤❤❤😊😊😊😊

  • @ruwanigal824
    @ruwanigal824 2 หลายเดือนก่อน

    The white and black bird is a Magpie. I also thought they were crows but nope 😅

  • @chanakasadaruwan320
    @chanakasadaruwan320 2 หลายเดือนก่อน

    ආදරෙයි. පරිස්සමෙන් ඉන්න දෙන්නම❤❤

  • @shashrox40
    @shashrox40 2 หลายเดือนก่อน

    Denna hamadama adaren oya widiyata inna oni.oyalata ena hama prashnayakata shakthimathwa muna dila hamadama godak adaren sathutin inna oni.❤❤❤❤❤

  • @Kumari-mv1kx
    @Kumari-mv1kx 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙන්නටම ❤

  • @chaturikasewwandi8412
    @chaturikasewwandi8412 2 หลายเดือนก่อน +1

    Lassanai ❤❤❤ badagini una roti dakala

  • @lakminiwathsala0103
    @lakminiwathsala0103 2 หลายเดือนก่อน

    Maru ane denna adarei❤❤❤😘

  • @SulekshmiTennakoon-d8q
    @SulekshmiTennakoon-d8q 2 หลายเดือนก่อน

    Great roti...in Singapore u can have this... They add chicken

  • @indrarani9373
    @indrarani9373 2 หลายเดือนก่อน

    Life long stay like this god bless both ❤❤

  • @LalanyAbe
    @LalanyAbe 2 หลายเดือนก่อน +1

    Mona karannada meheth ohoma thamai winter ekata

  • @MallikaPearea
    @MallikaPearea 2 หลายเดือนก่อน +3

    ඔසී වල කළු කපුටො ඉන්නව. උන් කාක් කාක් කියල කෑගහනව. ඔතන ඉන්නෙ මැග්පයි කියන කුරුල්ලො.

    • @Saaraaa_A
      @Saaraaa_A 2 หลายเดือนก่อน

      එහෙම ද... ස්තුතියි දැනුවත් කලාට😊❤

  • @TharushaDinal-vj3cb
    @TharushaDinal-vj3cb 2 หลายเดือนก่อน +1

    ලස්සනයි ,මාරම පන් ❤❤👌🤘🤞✌️

  • @chandimaliyanaga5138
    @chandimaliyanaga5138 2 หลายเดือนก่อน

    Oyala danna hamadamath adarayan enna apith oayalata adarayi ❤❤❤❤❤❤

  • @CityMobile-g9p
    @CityMobile-g9p 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤ බුදු සරනයි පරිස්සමෙන් inna පුතේ

  • @ChamilaDissanayaka-i6g
    @ChamilaDissanayaka-i6g 2 หลายเดือนก่อน

    බැන්දාම අාදරය වෙනස් වෙනවා කියන්න අයට හොද ආදර්ශයක් .ඒආදරෙ දවස ගානේ වැඩි වෙනවා විතරයි දැක්කේ❤❤

  • @Anojashyamali-p9h
    @Anojashyamali-p9h 2 หลายเดือนก่อน +1

    adareyi❤❤❤wastuuu❤❤lassana mage nangai mallei❤❤❤ummmma❤❤❤❤

  • @dineshawickramasinghe2755
    @dineshawickramasinghe2755 2 หลายเดือนก่อน

    දිනිති අක්කිගෙ ඇස් ලස්සන මට විතරද.... 😍😍

  • @damayanthiperera2549
    @damayanthiperera2549 2 หลายเดือนก่อน

    Add lot of garlic to yr food, it's a health food, it can reduce fat in the system,

  • @gayanirupasinghe8535
    @gayanirupasinghe8535 2 หลายเดือนก่อน

    Grocery shopping vedio ekk oooneeee, den nm ayyoooo akkoooo

  • @AnulawathiKariyawasam
    @AnulawathiKariyawasam 2 หลายเดือนก่อน +1

    Den nm lag lagam video anwa akki aiyai dennm ekat nisaa asawen hitiye ikmnt video balnd .ammage 4n eken thamai ada akkiwai aiyawai balnne ...mge 4n eka kedila😢

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 2 หลายเดือนก่อน +1

    Mamanm dakala thiyenawa Australia wenawa👍

  • @Tharu-561
    @Tharu-561 2 หลายเดือนก่อน +1

    ආදරෙයි දෙන්නටම 🎉❤

  • @poornamadushika7758
    @poornamadushika7758 2 หลายเดือนก่อน +1

    සතුටින් ඉන්න ❤

  • @kanchanakumari7670
    @kanchanakumari7670 2 หลายเดือนก่อน

    Akki adarei annnako ape gedara ❤❤

  • @LasanthaUdayakumara-p2b
    @LasanthaUdayakumara-p2b 2 หลายเดือนก่อน

    අදත් ලස්සනයි විඩියො එක ❤❤❤❤

  • @KawyaSewmini-xk5rt
    @KawyaSewmini-xk5rt 2 หลายเดือนก่อน

    ආදරෙයි දෙන්නටම ❤️🥰❤️💚💚

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 2 หลายเดือนก่อน

    ආදරෙයි දුවෙි පුතේ මම රිපෝට දබුල්ල කියල චැනල් එකක දැක්කා තාත්ත කෙනෙක්ගෙ කකුල් දෙකම කපලා පොඩි දරැවො ඉන්නෙ පුතාලට පුලුවන් නමි උදවුවක් කරන්න

  • @Thilini1993
    @Thilini1993 2 หลายเดือนก่อน

    හ්ම්ම්ම්.කන්නකො එහෙනම් තනියම...😢😢

  • @PiumiKumari-u2e
    @PiumiKumari-u2e 2 หลายเดือนก่อน +1

    නැන්දා ඔයා ඕස්ට්‍රේලියාවේ ගියා ද.ආයෙ ලංකාවට එන කොට නංගි යයි,මටයි ඇපල් ගෙන්න

  • @Sashinewasana
    @Sashinewasana 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤adari godak akki ayya

  • @ChandimaKumuduni-rn2zk
    @ChandimaKumuduni-rn2zk 2 หลายเดือนก่อน

    ගොඩක් ලස්සන යි..ඔයා ලාගේ vido

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 2 หลายเดือนก่อน +1

    ආදරෙන් ඉන්න ❤❤❤❤

  • @lpathirana8560
    @lpathirana8560 2 หลายเดือนก่อน

    Llama වගේ හිටි alpaca මෙහෙ කියන්නේ ඇල්පැකා කියලා ඇල්පකා නෙවේ

  • @Kumari-mv1kx
    @Kumari-mv1kx 2 หลายเดือนก่อน

    අනේ ඔය දෙන්න ශෝක් පරිස්සමෙන් හිමින් යන්න

  • @tabletreatswithsha2413
    @tabletreatswithsha2413 2 หลายเดือนก่อน

    After watched your video. Baby asked from me rotiiii 😅 then I made it😅😅

  • @muditha363
    @muditha363 2 หลายเดือนก่อน +1

    මටත් රෑට රොටී කන්න හිතුනා ....

  • @IlangiKeerthiratne
    @IlangiKeerthiratne 2 หลายเดือนก่อน

    සෑම තරුණ යුවලකටම ඔය දෙන්නා ආදර්ශයක්...ඔය දෙන්නා නිසා අපිත් ඔස්ට්‍රේලියාවේ ඉන්නවා වගේ දැනෙනවා....ඒ ඔය දෙන්නට ලස්සනට vlogs කරන්න හැකියාව තියෙන නිසා..

  • @gangagunarathna7667
    @gangagunarathna7667 2 หลายเดือนก่อน +1

    හැමදාමත් සතුටින් ඉන්න

  • @DinushaNimesha
    @DinushaNimesha 2 หลายเดือนก่อน +1

    Hi dini kohomada

  • @DulakshiRathnayaka-z7b
    @DulakshiRathnayaka-z7b 2 หลายเดือนก่อน

    Adarei ❤

  • @PJayalath6424
    @PJayalath6424 2 หลายเดือนก่อน

    Dalada samiduge pihiti oyalata.mm matale akki bs ❤

  • @nishanisakunthalawp6512
    @nishanisakunthalawp6512 2 หลายเดือนก่อน

    දිනී මැණික

  • @VijithaGunasinghe
    @VijithaGunasinghe หลายเดือนก่อน

    Hi. .puth😊ala. .😂😂❤❤❤❤❤❤I. Love. Capl

  • @MinoVlogs__
    @MinoVlogs__ 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤ nice

  • @ShiraniDammika-wb1xo
    @ShiraniDammika-wb1xo 2 หลายเดือนก่อน

    ❤❤ ලස්සනයි

  • @damayanthiperera2549
    @damayanthiperera2549 2 หลายเดือนก่อน

    Take care, the fog appears to be thick, .n yr view may be blocked,

  • @KMayuri-o7o
    @KMayuri-o7o 2 หลายเดือนก่อน

    Mama hamadama oyalage vidio balanawa eth comment karanawa aduy issara nam hama vidio ekak ma balapu gaman comment karanna time tibba eth dan mama rata rassawak karana nisa amaruy eth nowaradawama balanawa godak adarey oyalata oyala itin nihathamani hoda minisun kiyala mama amuthuwen kiyanaea deyak na mokada oyala ❤hoda minissu kiyala dannawa ape gedara apu dawase eka hodatama danuna adarey godak parissamin sathutin inna budusaranai

  • @DiliniLakshika-sx3cz
    @DiliniLakshika-sx3cz 2 หลายเดือนก่อน

    Adreiiii hamadamath
    Asai vlogs danna hamadama ❤❤❤❤

  • @MadumabbbnWijerathna
    @MadumabbbnWijerathna 2 หลายเดือนก่อน

    Akki maar lssni good luck ❤

  • @damayanthiperera2549
    @damayanthiperera2549 2 หลายเดือนก่อน

    We like to watch yr videos, so good to see U two n other family members, specially Mrs Jenny S.
    Let's see how U progress, on yr journey, Thanks for sharing

  • @shakeelaariff548
    @shakeelaariff548 2 หลายเดือนก่อน

    Hey sangeet Aiya and Dinithi Akki today's log is very beautiful keep it up . with hugs and kisses. 😘🤗😍

  • @dimuthupathum6768
    @dimuthupathum6768 2 หลายเดือนก่อน

    😊😊

  • @WajiraniDinushika
    @WajiraniDinushika 2 หลายเดือนก่อน

    ❤Oyala hari shock❤❤

  • @නිසදැස්පාරාදීසය
    @නිසදැස්පාරාදීසය 2 หลายเดือนก่อน

    1st comment ♥️ love you both my akki and aiyah

  • @granvilperera6516
    @granvilperera6516 2 หลายเดือนก่อน

  • @nishadiperusingha2131
    @nishadiperusingha2131 2 หลายเดือนก่อน

    Love you bo❤❤❤saty safe & ✨happy

  • @priyanthipriyanthi5228
    @priyanthipriyanthi5228 2 หลายเดือนก่อน +1

    අනේ මාත් ආසයි දිනි අක්ක වගේ වෙන්න

  • @MSproduction10
    @MSproduction10 2 หลายเดือนก่อน

    එල එල ජය

  • @Chandrika-l4x
    @Chandrika-l4x 2 หลายเดือนก่อน

    Sangeeth malli hoda kenek dinithi nangi dennatama waasanawanth anagathyek wewa❤❤❤❤❤😊

  • @AshaniSudismika
    @AshaniSudismika 2 หลายเดือนก่อน

    ඔයාල දෙන්නගෙඇස් එක වගෙ...😊😊😊

  • @chamilakodikara2144
    @chamilakodikara2144 2 หลายเดือนก่อน

    ❤Vlog ekk danakm balagen hitiye

  • @nimeshamadushani1398
    @nimeshamadushani1398 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 2 หลายเดือนก่อน

    Yana. Paththa koheda dini

  • @EnthusiasticGolfCart-jd7wt
    @EnthusiasticGolfCart-jd7wt 2 หลายเดือนก่อน

    Superb

  • @mgdisanayaka8744
    @mgdisanayaka8744 2 หลายเดือนก่อน +1

    ❤️....

  • @janiduransara4537
    @janiduransara4537 2 หลายเดือนก่อน

    Niyami ❤