ප්‍රේක්ෂකයින් මුසපත් කළ නිරෝෂා සහ ශිරෝෂි....❤ | හිරු සිහින රැයක් 2023✨

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • ප්‍රේක්ෂකයින් මුසපත් කළ නිරෝෂා සහ ශිරෝෂි....❤ | හිරු සිහින රැයක් 2023✨
    𝗙𝗨𝗟𝗟 𝗘𝗣𝗜𝗦𝗢𝗗𝗘 👉 hiru.lk/WbK8wZ
    #hirutv #hirutvlk #hirusihinareyak2023
    Hiru TV - Sri lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - • Video
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.ne...
    Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirutvsrilanka

ความคิดเห็น • 387

  • @nimeshanishadee6026
    @nimeshanishadee6026 8 หลายเดือนก่อน +210

    මෙ අවුරුද්දෙ දැක්ක ලස්සනම ඩන්ස් එක .. ශිරොශි.. අශ්චර්‍යාත් .. නිරොශා .. මඩුරිත් .. ... එ දෙන්නා එකට නියමට ගැලපෙනවා... ❤️❤️❤️ good luck ... and best ...❤❤❤❤

  • @danushkaabeysinghe482
    @danushkaabeysinghe482 8 หลายเดือนก่อน +117

    නිරෝෂාගේ ඩාන්ස් එකේ අමුතු ලස්සනක් තිබුණා, ඇස් වෙන දෙයකට යොමු වෙන් නෑ❤

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 8 หลายเดือนก่อน +154

    මේ වසරේ දැක්ක ලස්සනම ඩාන්ස් එක ❤️❤️ දෙන්නම් ලස්සනයි ❤️❤️ නිරෝශා තලගල සුපර් ඩාන්සින්❤️❤️

  • @udayanganidamayanthi2438
    @udayanganidamayanthi2438 8 หลายเดือนก่อน +191

    හිරු සිහින රැයක් එකේ ගෙදර හැමෝම එක්ක බලන්න පුළුවන් වුන එකම නැටුම.ආසම දෙන්නෙක්

    • @sachinisandeepani498
      @sachinisandeepani498 8 หลายเดือนก่อน +2

      😂❤

    • @RuviniUdara-bg3nx
      @RuviniUdara-bg3nx 8 หลายเดือนก่อน +2

      Wow super

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d 8 หลายเดือนก่อน +1

      Eka aththa❤

    • @shehanikaushalya3567
      @shehanikaushalya3567 8 หลายเดือนก่อน +1

      ඇත්තමයි ❤

    • @DIMOXIST
      @DIMOXIST 8 หลายเดือนก่อน

      ළමයි එක්ක බලාන් ළමා වැඩසටහන් 😂

  • @gaveeshaathapaththu3896
    @gaveeshaathapaththu3896 8 หลายเดือนก่อน +121

    ලස්සනයි බැලුවට ඇති හිතෙන්නෙම නෑ සංවරයි ආකර්ෂණීයයි ගැහැණිය කියන කෙනාගේ ලාලිත්‍ය දුටු එකම නැටුම ආදරේ ඔයාලා දෙන්නටම සුභ නව වසරකට සුභ පැතුම්

  • @tenishashyamali7615
    @tenishashyamali7615 8 หลายเดือนก่อน +144

    ❤ලංකාවේ එදා මෙදා තුර ලස්සනම විචිත්‍රවත්ම නර්තනය ❤සහ නර්තන කලාව වෙනුවෙන්ම උපන් ශිල්පිනියන් දෙදෙනෙක් ❤❤

    • @reetasepali3219
      @reetasepali3219 8 หลายเดือนก่อน +4

      ❤❤❤❤❤❤❤❤❤

    • @NandaniHettiarachchi-ey5lx
      @NandaniHettiarachchi-ey5lx 7 หลายเดือนก่อน

      හරිම ලස්සනයි දරැවනේ.එ් වගේම සංවර අැඳුම.ගැගැණු දරැවකුගේ ලාලිත්‍යය මැනවින් දුටු නර්ථනයක්.බුදුසරණයි දෙන්නටම.ඉදිරි කලා කටයුතු සාර්ථකව කරගැනීමට ශක්තිය දෙෙර්ය්‍ය ලැබෙිවා.

  • @user-hb6js6mn2k
    @user-hb6js6mn2k 8 หลายเดือนก่อน +57

    නිරෝෂා තලගල ❤️❤️❤️❤️සුපිරි ❤️❤️❤️

  • @SumanavathiDsillwa-gm6gl
    @SumanavathiDsillwa-gm6gl 8 หลายเดือนก่อน +59

    සින්දුවට අදාලව නැටුමක් බලන්න ඕනි නම් ඉතින් නිරෝශා තලගල තමයි හරිම ලස්සනයි සුදු ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 8 หลายเดือนก่อน +43

    සත්තකින්ම ඉන්දියාවේ නිළියෝ දෙන්නෙක් ගෙනාවා වගේ. කාලෙකට පස්සෙ දැකපු හරිම ලස්සනයි dance එකක්

  • @niroshamalkanthi6885
    @niroshamalkanthi6885 8 หลายเดือนก่อน +50

    නිරෝෂා ලස්සනයි ඩාන්ස් කරනවත් ලස්සනයි ❤

  • @naderasandema6492
    @naderasandema6492 8 หลายเดือนก่อน +63

    හරි ලස්සනයි දෙන්නගෙම නැටුම .ඇදුනුත් හරි ලස්සනයි සංවරයි .

  • @dammikathennakoon5384
    @dammikathennakoon5384 8 หลายเดือนก่อน +34

    නිරෝශා හරි ලස්සනට නටනවා.........ෂිරෝෂිත් ලස්සනයි නටනවා රඟපාන්නත් දක්ෂයි ❤

  • @deeapadamayanthi138
    @deeapadamayanthi138 8 หลายเดือนก่อน +30

    නිරෝෂා අක්කී මාරම ලස්සනයි ❤❤❤🎉👌👌👌👌👍👍👍👍👍⭐⭐⭐⭐⭐🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️

  • @vijithamallika9382
    @vijithamallika9382 8 หลายเดือนก่อน +32

    හරිම ලස්සනයි .ඇත්තටම නිරුවත පෙන්නගෙන නටන නැටුම් බලන්න අප්පිරියයි..බලන්න මෙයාලා කොච්චර ලස්සනයිද.මන් ආසම නිලියක් නිරොසා..ඔයාලා දෙන්නම දක්සයි..හරිම ලස්සනයි බලන්න බලන්න ආස හිතෙනවා..දැකපු ලස්සනම නර්තනය .ජේසු පිහිටයි .🙏🙏❤️❤️❤️❤️❤️

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 8 หลายเดือนก่อน +1

      එ්ක අැත්ත.මම පිටරට ඉන්නේ.මටම පුදුමයි.අැගවල් කකුල් තන් ගෙඩි දෙක පාසල් යන පිරිමි දරැවෝ ඉන්න ගෙවල් වල දෙමව් පියන්ට එකට ඉදන් බලන්න පුලුවන්ද.ලමයින් ගේ හැගීම් අැවිස් සෙන විදිහටයි මුන් වැඩිහරියක් අැදුම් අදින්නේ අැත්තටමw???

  • @himaliwasundara9098
    @himaliwasundara9098 8 หลายเดือนก่อน +53

    Niroshage හැඩතල ගොඩක් ලස්සනයි

  • @AnuradhaJayasekara-zg9sw
    @AnuradhaJayasekara-zg9sw 8 หลายเดือนก่อน +21

    මම හැම චැනල් එකකම ඔය නලු නිලි සෙට් එක නටනවා බැලුවා .ඒ උනාට මම දැකපු අති විශිෂ්ඨම නැටුම ඉදිරිපත් කරේ මේ දෙන්නා.ඇත්තටම ලස්සන ආකර්ෂණීය නර්තනයන් 😘😘😘👍👍👍

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 8 หลายเดือนก่อน +73

    නිරෝශා තමා සුපිරි , මූන ඇක්ටින් නිසා , අනික් එක වේදිකාවේ පරිනතයි ❤

  • @user-xo5ip3zm8b
    @user-xo5ip3zm8b 8 หลายเดือนก่อน +35

    ශිරෝෂි නිරෝෂා දෙන්නම හරිම ලස්සනයි. දෙන්නටම සුභ නව වසරක් වේවා.

  • @subashinimendis6670
    @subashinimendis6670 8 หลายเดือนก่อน +61

    ලස්සන ම dance එක.නිරොෂා & ශිරෝශි සිහින රැයක්.❤❤❤❤

  • @indranikumari8392
    @indranikumari8392 8 หลายเดือนก่อน +20

    වැදගත් ඇදුම එ වගේම නැටුම හරිම සන්වරයි පවුලක් විදියට බැලීමට පුලුවන් නැටුම

  • @nuwanthisenevirathna3778
    @nuwanthisenevirathna3778 8 หลายเดือนก่อน +29

    හරිම ලස්සනයි ...මේ අවුරුද්දේ දැක්ක ලස්සනම ඩාන්ස් එක ❤❤❤

  • @ramanikumari3144
    @ramanikumari3144 8 หลายเดือนก่อน +19

    පුදුම ලස්සන ක් .ඔච්චරයි බලන්න පුලුවන් නැටුමකට තිබ්බෙ .හින්දි නැටුම ට ම සමානයි .නිරෝශා ශිරෝශි නියමයි

  • @Rayasmom
    @Rayasmom 8 หลายเดือนก่อน +10

    අර රැයක් ම්‍රෙ රැයක් ඔක්කගෙන්ම දැකපු ලස්සනම dance එක.❤🎉

  • @shyamaleepu2205
    @shyamaleepu2205 8 หลายเดือนก่อน +9

    නිරෝෂා .................... පට්ටම ලස්සනයි..............................

  • @soni581
    @soni581 8 หลายเดือนก่อน +17

    තිබුන එකම ලස්සන ඩාන්ස් එක.අර එක කකුලක් උඩටම පෙන්නන කෙල්ලො ටික නැත්නම් තවත් ලස්සනයි.දේවදාස් ඩාන්ස් වගේ.

  • @chinthajayawardhane8362
    @chinthajayawardhane8362 8 หลายเดือนก่อน +10

    🥰🥰🥰 හරිම ලස්සනයි දෙන්නම. ලංකාවේ එකටම එකම ලස්සනට නටන්නේ මෙයාලා තමා.. ❤❤❤

  • @user-bf6dh2rv6n
    @user-bf6dh2rv6n 8 หลายเดือนก่อน +40

    ඇත්තටම ගැහැණියක් සංවරව ඇන්දම කොච්චර ලස්සනද...හුගක් නිළියෝ ඇග පෙන්නන්නේ ආදයම් මාර්ග බලාපොරොත්තුව ..බ්ලවුස් එක අදිනවා..පියයුරුවල අග හරිය විතරයි වහන්නේ අනිත් ඔක්කොම ඕපන්...යට කොටසට දිගට ඇන්දලා ඒක පලනවා කකුලේ මුල හරියටම එනකම්...එහෙම පෙන්නලා බලාපොරොත්තු වෙන්නේ පිරිමින්ගේ ආකර්ෂණය වෙන්න ඇති...ඊට පස්සේ හොද ගානකට විකිණෙන්න පුලුවන්නේ.....

    • @damai4603
      @damai4603 8 หลายเดือนก่อน

      දිනක්ෂි අමුතු රන්ගන කලාවක් ලන්කාවෙ සමාජ ගත කරන්න දගලනවා මොනවා දනගෙනද ? ක්‍රිකට් මැව් බලන්න ඔස්ට්‍රේලියාවෙ ධර්මෙ එක්ක ගියා වගෙ මෙ සක්කිලි ගැනු හිතන් ඉන්නෙ හැමදෙම ලෙසියි කියලා බඩගොස්තරවාදි සල්ලි මත යැපෙන හිගන ගැනු කලාව ගනිකාවුර්තියෙ පටලවගෙන 🤮

    • @Samu12456
      @Samu12456 8 หลายเดือนก่อน +2

      නිළියක් කොහොම ඇන්දත් ඒක ඔයාට ප්‍රශ්නෙකුත් නෑ , අදාළත් නෑ .. ඔයා ඒ මිනිස්සුන්ට සල්ලි දෙන්නෙ නෑනෙ .. එයාලා කොහොම සල්ලි හොයාගත්තත් ඔයා ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනෙ නෑ.. මුන්ට ගෑනියෙක් පේන්න බෑ , ඒ හැකියාව නෙවේ බලන්නෙ නිරුවත පෙනෙයි කියාවි අරවා එළියෙයි මේවා එළියෙයි කියාවි .. තොපි හැදිලා ඉඳපල්ලා

    • @shehanranatunga3154
      @shehanranatunga3154 8 หลายเดือนก่อน

      ඔයා ගරි.. විරුද්ධ ප්‍රතිචාර වලට උත්තර බඳින්න එපා..
      මොකද නොගැලපෙන අය එක්ක නොපැටලී ඉඳීම යෝග්‍ය යි 👍

    • @user-bf6dh2rv6n
      @user-bf6dh2rv6n 8 หลายเดือนก่อน

      @@shehanranatunga3154 hmm ekani...

    • @lanitarajapaksha6832
      @lanitarajapaksha6832 8 หลายเดือนก่อน

      ඔව් ඇත්ත

  • @shanikadilhani5140
    @shanikadilhani5140 8 หลายเดือนก่อน +17

    8මාරම ලස්සනයි. හරිම සංවරයි. පිරියක් ඇතිව බලන්න පුළුවන් එකම dance එක. කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 8 หลายเดือนก่อน +1

      සංවර බව පේන්නේ අපේ සිංහල නැටුමක් නොවන නිසා.දෙමල වගේ අය අසංවරව අදින්නේ නැහැ නෙ.ඒකයි.සිංහල නැටුමක් නැටුවනම් හෙලුවෙන් තමා

  • @damai4603
    @damai4603 8 หลายเดือนก่อน +25

    දෙන්නම සුපිරි මම ආදරය කරන අති දක්ෂ රන්ගනසිල්පිනියො දෙන්නෙක් ජයවෙවා නව වසර තෙරැවන් සරනයි 😍😘😘🌹🌹❤️👋

  • @kumudunirajasekara9830
    @kumudunirajasekara9830 8 หลายเดือนก่อน +11

    හරිම ලස්සනයි නිරෝශගෙ නැටුම් සුපිරි ❤❤

  • @humbletheworld3348
    @humbletheworld3348 7 หลายเดือนก่อน +5

    ඇත්තටම සතුටුයි . මේ වගෙ නර්තනයන් අපේ සිනමාවේත් කියන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🥺❤❤

  • @chanuvidu8682
    @chanuvidu8682 8 หลายเดือนก่อน +11

    නියමයි එකනම් හෙළුවෙන් නටන උන් වගේද මේවා මාර ලස්සනයි ❤❤

  • @nayanadarshani8028
    @nayanadarshani8028 8 หลายเดือนก่อน +7

    සන්වර ඇදුම් ඇදලා දැක්ක ලස්සනම නර්තනයක්.කා එක්කත් එකට වාඩිවෙලා බලන්න පුලුවන් වුනා .අනෙක් අයටත් මෙය ආදර්ශයක් වේවා .

  • @gangawickramasinghe4525
    @gangawickramasinghe4525 7 หลายเดือนก่อน +1

    නිරෝෂා තලගල හරිම ලස්සනයි.. එයාගෙ ඩාන්සින්….❤❤❤❤

  • @sammanikumarasiri4531
    @sammanikumarasiri4531 8 หลายเดือนก่อน +13

    හරිම ලස්සනයි හරිම සන්වරසීලී න මිනිස්සු ආදරේ කරන්නෙ සන්වරසීලී අයට

  • @user-ge2uo1hy1k
    @user-ge2uo1hy1k 8 หลายเดือนก่อน +13

    ශිරෝෂි, නිරෝෂි, හරිම අගෙයි..

  • @sasadaleewijayawardhana3837
    @sasadaleewijayawardhana3837 7 หลายเดือนก่อน +1

    නිරෝෂා මාර ලස්සනයි නටනවා...ඇහ අහකට ගන්න හිතෙන්නෙම නැ...❤ සුපිරිම සුපිරි

  • @chandimakoralage
    @chandimakoralage 8 หลายเดือนก่อน +3

    ඉන්දියාවෙ එවුන් මොක්කුද මේ ඉන්නෙ අපිටත් ඉට වඩා බුලට් නියමයි නියමයි ❤❤❤❤❤

  • @renushyamali8308
    @renushyamali8308 8 หลายเดือนก่อน +4

    මේක නම් හරියටම මැච් කරලා අරන් තියෙන්නෙ .නියමයි .ඒ තරම් ලස්සනයි .දෙන්නම එක විදියට නටනවා.

  • @pjsuraweerasuraweera5591
    @pjsuraweerasuraweera5591 8 หลายเดือนก่อน +6

    Nirosha akkage dance nam pissuwak❤❤❤❤

  • @samanthipathirana2876
    @samanthipathirana2876 8 หลายเดือนก่อน +10

    නිරෝෂා superb 👍👍👍

  • @inushihewage561
    @inushihewage561 8 หลายเดือนก่อน +7

    Nirosha thalagala best👍👍👍👍👍👍👍👍👍

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani5032 8 หลายเดือนก่อน +1

    Nirosha........oya nam supiriyak..muna....as agili ..a vitharak nemei roma kupayakin pawa oya hageem penwanawa....mehema iriyaw penwana lankawe best actor oya...best danser.oya...adarei manika.❤❤❤❤

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 6 หลายเดือนก่อน

    නිරෝෂා තලගල born talented dancer කෙනෙක්. ලාලිත්‍යය නම්‍යශීලීත්වය භාව ප්‍රකාශනය උපරිමයෙන්ම තියෙනවා. හරිම ලස්සනයි. සුබ පැතුම් නිරෝෂා. ඔබේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්නවා මදි. අලුත් නිර්මාණ කරන්න. ඔබ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නැටුම් ශිල්පිනියක්.

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි නිිරොශා කොමත් ලස්සනට නටන කෙනෙක් වෙිිදිකාව ලස්සනට හසුරැවා ගත්තා එවාගෙම මුණෙන් අැස්දෙකෙන් අන්ග චලන හරිම ලස්සනයි❤🙏 ❤ශිරොශි එයත් ලස්සනයි ♥🙏♥

  • @vimalavimala8190
    @vimalavimala8190 8 หลายเดือนก่อน +7

    ලස්සන ඩාන්ස් ඵක නිරෝෂා සහ නිරෝෂිකා

  • @kelumpremathilaka198
    @kelumpremathilaka198 8 หลายเดือนก่อน +1

    දෙයියනේ කියලා ඉවර වෙනකම් නැටුමක් බැලුවා අනිත් ඒවා බලන්න ගියාම මළ පනිනවා හෙවුලෙන්නේ ඉන්නේ මේක සුපිරි නියම දෙන්න දාලා තියෙන්නේ

  • @Kumari-kq1py
    @Kumari-kq1py 8 หลายเดือนก่อน +11

    ❤❤❤❤❤හදවතින්ම ලස්සන ම නැටුම

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 8 หลายเดือนก่อน +3

    නිරෝශා ශිරෝශි කියන්නෙ ලංකාවේ ඉන්න අති දක්ශ නර්ථන සිල්පිනියන් දෙන්නෙක් ඇදුම මාර සන්වරයි ❤❤❤❤

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 8 หลายเดือนก่อน +1

    Nirosha. And sirosi marama lassanai niyama nartanayak❤❤

  • @shanthihettiarachchi3316
    @shanthihettiarachchi3316 8 หลายเดือนก่อน +1

    Lassana ma dance eka.sanwarai.rallata noya.abimanawath dance ekak.dennama dakshai.dennatama mage unusam subapathum.adarei adarei.

  • @disnanilmini402
    @disnanilmini402 8 หลายเดือนก่อน +2

    හෙලුවෙන් නැටුවෙ නැති නිසා හරිම ලස්සනයි සනිවරයි...

  • @indikaprincy9691
    @indikaprincy9691 8 หลายเดือนก่อน +1

    හිරු සිහින රැයක් eke.ලස්සනම dance eka .. Suba pathanawa දෙන්නටම

  • @wathsalasamurdika8905
    @wathsalasamurdika8905 8 หลายเดือนก่อน +9

    Dakapu lassanama dance eka...❤❤❤❤

  • @user-lq8wt9tv8s
    @user-lq8wt9tv8s 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි මේ නිළියන් දෙන්නාගේම නැටුම.මම ගොඩාක් සැරයක් බැලුවා

  • @vmkumarathunga7464
    @vmkumarathunga7464 8 หลายเดือนก่อน +3

    නිරෝශා wooowwww❤❤❤

  • @punyademel2137
    @punyademel2137 8 หลายเดือนก่อน +1

    Oooo hari amaru dance ekak ne. Shooting nam nawaththa ne karanne. Hari mahansiyak athi. Eth super e dennama❤❤❤❤

  • @areyoulife
    @areyoulife 7 หลายเดือนก่อน

    පසුබිමෙ හිටපු කට්ටිය නැති ව ඒ දෙන්න විතරක් නැටුවනම් හොදටම ඇති..ඒ දෙන්න ලස්සනයි. ඇදුම් නැටුම වගේම.

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 8 หลายเดือนก่อน +1

    නැටුම් සුපිරි , බෑග්‍රවුන්ඩ් කට්ටිය ගේ ඇදුම් ෆිල්ම් එක ට මැච් වෙන්න තියෙනවා අලුත් විදියට , හොඳයි ,

  • @renukashirani1653
    @renukashirani1653 8 หลายเดือนก่อน +1

    ඇත්තටම මෙච්චර කාලෙකට මේ වගේ ලස්සන ඩාන්ස් එකක් දැක්කමයි. Good luck .

  • @MuthuNethu-uc5js
    @MuthuNethu-uc5js 8 หลายเดือนก่อน +1

    මොනව උනත් මාරම ලස්සනයි ඔයාල.ඒ වගේම ඩාන්සින්❤❤❤❤

  • @user-bt4so4uq5l
    @user-bt4so4uq5l 7 หลายเดือนก่อน

    රෙදි adala hadata නැටුවා ♥️♥️♥️හරිම ලස්සනයි 💖💖💖දෙන්නටම දුවලා දෙන්නෙක් ඉන්නවා ❤️‍🩹❤️‍🩹🌹🌹 තරු කියන්නේ බැලුවහම හිත සතුටු වෙන්න පුළුවන් ay👍

  • @MuthuNethu-uc5js
    @MuthuNethu-uc5js 8 หลายเดือนก่อน +3

    ලස්සනට නටනවා අක්කිල දෙන්නම❤❤❤

  • @madhusamindi3750
    @madhusamindi3750 8 หลายเดือนก่อน +1

    Wow .nirosha is fabulous .. ..shiroshi too

  • @wathsaladhananjani6094
    @wathsaladhananjani6094 8 หลายเดือนก่อน +3

    ගොඩක් ලස්නයි අනෙක් ඒවාට වඩා .🎉🎉 ගොඩක් දක්ශ යි.❤

  • @GayaniNilmini-ry8xb
    @GayaniNilmini-ry8xb 8 หลายเดือนก่อน +1

    ලස්සනයි danns ak . Me sinduwat දක්ෂ නර්තන ශිල්පීන් t ar wen katwathm natan ba . හිරෝෂි akkai nirosha akkai ලස්සනයි ඇත්තටම danas ak . Mama අන්තිමට me sinduwat dans kranwa dakke anusha akkai නිලන්ති akkai . Dan අවුරුදු gankat kalin . It passe me denna . Adum sanwarai ඇත්තටම . 🎉🎉🎉🎉🎉🎉❤❤❤

  • @anomidesilva1505
    @anomidesilva1505 8 หลายเดือนก่อน +17

    Both danced beautifully 😊

  • @user-gs1nr5cd2g
    @user-gs1nr5cd2g 8 หลายเดือนก่อน +3

    ඩෝලරේ ඔර්ජිනල් ඩාන්ස් එකෙන් පස්සේ මං දැකපු ලස්සනම ඩාන්ස් එක❤

  • @user-gw7yd1gp2p
    @user-gw7yd1gp2p 7 หลายเดือนก่อน

    පුදුමාකාර දක්ශතාවයක් ඔප නංවලා තිබුනා
    හරිම සතුටුයි ඔබ දෙපලගේ නර්තන හැකියාව තවත් ජයග්‍රාහී ඉදිරි ගමනට ආශිර්වාදයක්ම වේවා ❤❤❤❤❤❤❤

  • @ireshachathurani7406
    @ireshachathurani7406 7 หลายเดือนก่อน

    Nirosha akkage lalithya , strong eka maru. Mara lassanai. ALL THE best

  • @dineshacosta5208
    @dineshacosta5208 8 หลายเดือนก่อน +9

    Beautiful performance with decent costumes.

  • @user-ow3cd4pw5q
    @user-ow3cd4pw5q 8 หลายเดือนก่อน +1

    අනේ ඒ දෙන්නා ගොඩක් ලස්සනයි නැටුමයි එයාලායි දෙන්නාම❤🎉😊

  • @chandrikalalani6093
    @chandrikalalani6093 8 หลายเดือนก่อน +1

    දෙන්නම නැටුම් හරියට දන්නවා. Wau ❤❤

  • @chandrikalalani6093
    @chandrikalalani6093 8 หลายเดือนก่อน +1

    හොද දේට හොදයි කියන්න ඕන. දෙන්නම නියමෙට මැච් වෙනවා. ආශ්චර්‍යා,මධුරි පරාදයි. බලන් ඉන්න ආස හිතුනා.

  • @sajithkumara8250
    @sajithkumara8250 8 หลายเดือนก่อน +8

    වාව් පට්ට ලස්සනයි ❤️❤️❤️❤️

  • @sathikasenavirathne7401
    @sathikasenavirathne7401 8 หลายเดือนก่อน +5

    Amazing Performance among the srilankan actresses

  • @thiliniwijesekera4031
    @thiliniwijesekera4031 8 หลายเดือนก่อน +1

    මම් ආසම දෙන්නෙක්❤❤❤

  • @SaumyaSaloon
    @SaumyaSaloon 8 หลายเดือนก่อน +1

    වාව් වාව් වාව් වාව් වාව් වාව් වාව් වාව් වාව් වාව් වාව් වාව් වාව් වාව් වාව් වාව් වාව් වාව් දැකපු ලස්සනම ඩාන්ස් එක...නිරුවත පෙන්නගෙන නටන ඒවට වැඩිය කොච්චර ලස්සනද 👏👏👏👏👏

  • @neelawijekoon435
    @neelawijekoon435 7 หลายเดือนก่อน

    නිරෝශා හරිම හැඩට නටනවා . හරිම ලස්සනයි

  • @user-zs8cy4kf7h
    @user-zs8cy4kf7h 8 หลายเดือนก่อน +6

    Woow,,Superb !!!!!!❤❤❤

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823 8 หลายเดือนก่อน +2

    nirosha thalagala supar🤩😘💗💗💗💗❣❣❣❣❣

  • @AnuradhaJayasekara-zg9sw
    @AnuradhaJayasekara-zg9sw 8 หลายเดือนก่อน +2

    දෙන්නම හරිම ලස්සනට නටනවා

  • @chathudlk6389
    @chathudlk6389 7 หลายเดือนก่อน

    දෙපාරක් බැලුවා.. දෙන්නම ගොඩක් ලස්සනට කලා.

  • @sunitahitti887
    @sunitahitti887 8 หลายเดือนก่อน +1

    ලස්සන ම ඩාන්ස් එක නිරෝෂා තලගල ❤️❤️❤️👍👍👍👍👌👌👌👌❤️❤️❤️❤️

  • @salessulecopvtltd3799
    @salessulecopvtltd3799 8 หลายเดือนก่อน +1

    Nirosha Thalagala professional techniques no one can beat

  • @user-rb7wh1qb1t
    @user-rb7wh1qb1t 7 หลายเดือนก่อน

    Hrima lassanai ..athtamai.dennama.sirosita mama godak adarei.....harima lassanai dennagema dans eka.❤❤❤❤🎉🎉

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 8 หลายเดือนก่อน +2

    Best performance ever I saw in this year wow both of them are gargouse❤❤Nirosha your amazing ❤❤👌👌👌

  • @lakmisanjana3740
    @lakmisanjana3740 8 หลายเดือนก่อน +1

    දෙන්නම ලස්සනට ඩාන්ස් එක කරනවා.ආයේ ❤❤

  • @user-si5vc4jj3i
    @user-si5vc4jj3i 8 หลายเดือนก่อน +3

    නිරෝපසි හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤

  • @anojasudarshani198
    @anojasudarshani198 7 หลายเดือนก่อน

    සුපිරි ම සුපිරි ඩාන්ස් එකක්‌, මේ තමයි නියම නැටුම්, බලන්න බලන්න ආසයි, හරිම ලස්සනයි, පිළිවෙලයි දෙන්නම දක්ෂයි.❤❤

  • @reshanikariyawasam3580
    @reshanikariyawasam3580 7 หลายเดือนก่อน

    Nirosha dance really wonderfully and she's so beautiful ❤️

  • @juliagrainger5655
    @juliagrainger5655 8 หลายเดือนก่อน

    නිරෝෂා මාර ලස්සනයි as අහකට ගන්න හිතුනේ නෑ ඔබලාට ජය

  • @dayanimendis502
    @dayanimendis502 8 หลายเดือนก่อน +1

    ලස්සනම dance එක දෙන්නම දක්ෂයි 😍❤️❤️

  • @user-xu4xh2sy2s
    @user-xu4xh2sy2s 7 หลายเดือนก่อน

    නිරෝෂා තලගල අම්මෝ ඔයාට බුදු සරණයි❤❤❤

  • @kuwaitkuw9297
    @kuwaitkuw9297 7 หลายเดือนก่อน

    Nirosha talagala harima lassanata dance karanawa.

  • @sajeevanirathnayaka6436
    @sajeevanirathnayaka6436 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි තිබුණු හොදම නැටුම

  • @user-mh1ns4vp4p
    @user-mh1ns4vp4p 8 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe1097 7 หลายเดือนก่อน

    අම්මෝ..මන් මෙච්චර කාලෙකට නලු නිලියොන්ගේ නැටුම් වලින් දැක්ක ලස්සනම ඩාන්ස් එක❤️❤️

  • @hasaminithilakarathne978
    @hasaminithilakarathne978 7 หลายเดือนก่อน

    Nirosha... ❤❤❤❤❤ The best dancing actress

  • @oshadhijayalath1531
    @oshadhijayalath1531 7 หลายเดือนก่อน

    අම්මෝ... ඒක නම් පිස්සුවක් ❤❤❤ මාරම ලස්සනයි.... ❤❤❤❤