පුජා සහා උමාලිට එකේදී කලුවර්දී උන වැඩේ රටටම හෙළිකරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024

ความคิดเห็น • 232

  • @sriyanifrenando554
    @sriyanifrenando554 2 ปีที่แล้ว +596

    උමාලී කියන්න නිහතමානී ශීලාචාර චරිතයක් ..පුජා එයත් එහෙමය් හරි නිහතමානී නිරහංකාර චරිත මේ දෙන්නටම මම ආදරෙය් ගොඩාක්

  • @manika-vu8ij
    @manika-vu8ij 2 ปีที่แล้ว +352

    පූජා කතා කරන විදිය ෂෝයි අනේ ❤️❤️

  • @amaranaathindrajith6738
    @amaranaathindrajith6738 7 หลายเดือนก่อน +42

    මූණ රතු වෙලා දෙනෙතින්
    කඳුළු පනින තුරු එළියට
    ඔහොම හිනා වෙනකොට නුඹ ලස්සනයි උමා ❤ දෙන්නටම ගැලපෙනවා❤❤

  • @mallikamallika172
    @mallikamallika172 2 ปีที่แล้ว +670

    පුජා උමලි වටිනා වැදගත් නිලියන් දෙදෙක්

    • @induparera8816
      @induparera8816 2 ปีที่แล้ว +5

      Ane ow mamath hari adare.

    • @krishanirajapaksha6547
      @krishanirajapaksha6547 2 ปีที่แล้ว +6

      Aniwa😍😍

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว

      කොච්චර වැදගත් ද කියනවා නම් මිනිහ ඉද්දි හොර මිනිස්සුන්ව කාමරේට ගෙන්න ගත්ත😂😂

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 ปีที่แล้ว

      ​@@Oshada-coloදිනක්ෂිගේ සල්ලි වලට වැදගත් කෙනෙකුට අපහාස කරලා අපාගත වෙන්නෙ ඔබ

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @මනෝජ්සංකල්ප
    @මනෝජ්සංකල්ප ปีที่แล้ว +220

    පූජ කියන්නෙ කොහොමත් වෙනම පිස්සුවක් ❤️

  • @blinkboy027
    @blinkboy027 7 หลายเดือนก่อน +69

    අනෙ පූජා අක්කෙ ආයෙමත් එන්නකො පුන්චි තිරයෙන් ඔයාව දකින්න හරි ආසයි 😊

  • @lakshithahashan8561
    @lakshithahashan8561 2 ปีที่แล้ว +283

    දෙන්නම හිතහොද දෙන්නෙක් 🙏🙏🙏🙏😍😍😍😍😍😍🙏🙏

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 ปีที่แล้ว +46

    උමාලි තිලකරත්න කියන්නෙ real artist කෙනෙක්, තමන්ගේ සහජ කලා හැකියාවන්ට බුද්ධිමත් කමත් එකතු වුන නියම ශ්‍රි ලාංකික කාන්තාවක්.

  • @gamingunaleon7105
    @gamingunaleon7105 ปีที่แล้ว +61

    මම හිතන විදිහට පූජා රගදැක්වූ හොදම film එක තමා සුවද දැනුනා වාගේ

  • @sumanawijekoon9578
    @sumanawijekoon9578 2 ปีที่แล้ว +224

    නිලිකමට බුද්දිමත් කමත් ආවම ,සුපිරි ,එහෙම දෙන්නෙක්

  • @manika-vu8ij
    @manika-vu8ij 2 ปีที่แล้ว +204

    පූජා, නිමාලි දෙන්නම ආදරණිය චරිත දෙකක්. පූජා හරි හුරතල් 🥰🥰

    • @SLproreviews
      @SLproreviews 8 หลายเดือนก่อน +9

      Nimali newei bn Umali

  • @shemiperera5523
    @shemiperera5523 2 ปีที่แล้ว +101

    පූජා යී උමාලී මන් ආසම කරන චරිත දෙකක් ❤❤❤

  • @saumya4820
    @saumya4820 2 ปีที่แล้ว +129

    නිහතමානී පූජා අක්කී

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +42

    පූජා මිස් කවදත් හරිම නිහතමානියි.බුදු සරණයි.

  • @shemiperera5523
    @shemiperera5523 2 ปีที่แล้ว +123

    මේ තුන් දෙනා ම එකට ෆිල්ම් එකකට ඇක්ට් කරානේ. හරිම ලස්සනයී ඒ කාලේ ෆිල්ම් ❤❤❤

    • @KaviKavi-lu8xe
      @KaviKavi-lu8xe ปีที่แล้ว +7

      අාසයි මං පියාඹන්න

  • @ahinsanaabhilashini169
    @ahinsanaabhilashini169 2 ปีที่แล้ว +323

    පූජගෙ කටත් මගේ වගේ 😃😂😂😂 No Limit❤️ කියවිල්ලට

    • @joyfdo4772
      @joyfdo4772 2 ปีที่แล้ว +31

      පුජ පැටලි පැටලි සිංහල කියනකොට ලස්සනයි හරි හුරතල්,ඒ විදිහට ඔයාට බැරිවෙයි ,ඔයා සිංහල නිසා..

    • @ahinsanaabhilashini169
      @ahinsanaabhilashini169 2 ปีที่แล้ว +22

      @@joyfdo4772 ඔව් ඒ තරම් cute නම් නැහැ. කච කචේනම් ඒ වගේ හුස්ම ගන්නෙම නැහැ. පූජා අක්කිගෙ තියෙනවා සිංහල කෙල්ලෙක් ළග නැති මාරම ගත් ටිකක්. Wow මංනම් මාරම ආසයි. ❤️

    • @joyfdo4772
      @joyfdo4772 2 ปีที่แล้ว +9

      @@ahinsanaabhilashini169 දි නිති වල්ගමත් වැඩ සටහනකදි පූජ වගෙ වෙන්ඩ ගිහින් අනාගත්ත,ඒ වගේම නිවේදකගෙ න් හොඳට අහගත්ත.

    • @ahinsanaabhilashini169
      @ahinsanaabhilashini169 2 ปีที่แล้ว +9

      @@joyfdo4772 අපෝ මටනම් කවුරුත් වගේ වෙන්න අවශ්‍ය නැහැ. මං කිව්වෙ සමාන ගතිගුණයක් තියෙනවා කියන එක විතරයි. අනික මං ඒක ඔයාට කිව්වෙත් නැහැ. 😃

    • @ahinsanaabhilashini169
      @ahinsanaabhilashini169 2 ปีที่แล้ว +4

      @@joyfdo4772 අනික කවුරුත් කාගෙන්වත් අහගත්තද කියන එක මට වැඩකුත් නෑනෙ. මං ඕවා හොයන්නෑ. විශේෂයෙන්ම අනුන්ගෙ comment වල තියෙන දේවල් එහෙම.

  • @brodee96
    @brodee96 2 ปีที่แล้ว +617

    ආගමික විශ්වාසයක් විසින් මේ නිහතමානී සුන්දර නිලිය සිනමාවෙන් අහිමි කර ඇත 😢😢

    • @Thashmika247
      @Thashmika247 2 ปีที่แล้ว +28

      මොකෝ සීන් එක

    • @brodee96
      @brodee96 2 ปีที่แล้ว +104

      @@Thashmika247 පූජා දැන් රඟපාන්නෙ නෑ.අවුරුදු දෙකකින් විතර ප්‍රසිද්දියෙ පෙනී හිටියෙවත් නෑ.එයා, නෙලූ අධිකාරි වගේ අය යම් ආගමික නිකායකට සම්බන්ධ වෙලා.ඒ නිසා සියලු දේ අතෑරලා දෙවියන් වෙනුවෙන් සේවය කරන්න තීරණය කරලා.

    • @sachinidinushika8097
      @sachinidinushika8097 2 ปีที่แล้ว +7

      🥺😔

    • @nimashasamadhinugawela3598
      @nimashasamadhinugawela3598 2 ปีที่แล้ว +14

      Aparade

    • @fathimanahla5569
      @fathimanahla5569 2 ปีที่แล้ว

      @@Thashmika247 jjjjjjjj&&&&&

  • @lalaniasanka1271
    @lalaniasanka1271 2 ปีที่แล้ว +80

    දෙන්නම හොඳයි .දෙන්නටන ආදරෙයි

  • @s.b.mashoka3198
    @s.b.mashoka3198 ปีที่แล้ว +18

    Puja akki aye apita නිර්මාණ walin balanna baida
    Eyawa me ratata අවශ්‍ය නිළියක් 😊

  • @minolijayasinghe8665
    @minolijayasinghe8665 2 ปีที่แล้ว +54

    The lesson you wanted to explain is amazing pooja.uma you're excellent too

  • @black_VK_white
    @black_VK_white 2 ปีที่แล้ว +90

    රංගන කුනුහරප කියන් නෑ නෙද🤣🤣🤣

  • @ireshasandamali3130
    @ireshasandamali3130 2 ปีที่แล้ว +89

    Umali akki puja akki marama hoda dennak man kamathima niliyo dennek

  • @ashaniasha1648
    @ashaniasha1648 2 ปีที่แล้ว +34

    මන් ආසම නිලියෝ දෙන්නෙක්❤️

  • @CBLankaMicrocreditltdMonaragal
    @CBLankaMicrocreditltdMonaragal ปีที่แล้ว +13

    ආදරෙයි පූජා and umali

  • @karunarathnasewwandi8080
    @karunarathnasewwandi8080 ปีที่แล้ว +21

    දක්ශ නිලියන් දෙන්නෙක්...❤❤❤

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 2 ปีที่แล้ว +101

    මම පුදුම ආසයි පුජගෙ ඇක්සන්ට් එකට

  • @nalikasiriwardana2690
    @nalikasiriwardana2690 ปีที่แล้ว +11

    පූජා උමාලි දෙන්නාම සුපිරි

  • @tharu9683
    @tharu9683 2 ปีที่แล้ว +36

    ❤️❤️❤️❤️ ආදරනීය චරිත දෙකක්

  • @anushasrimathi4043
    @anushasrimathi4043 3 ปีที่แล้ว +36

    Umali akki iyata waradinne na akke habai oyata waraddapu minissunge jeewitga waradei da kiyanna api danne na akki oyata god bless akki

  • @gimhanisankalpana4612
    @gimhanisankalpana4612 ปีที่แล้ว +17

    මන් හරිම ආස චරිත දෙකක්❤️❤️❤️

  • @mssewwandi2847
    @mssewwandi2847 2 ปีที่แล้ว +46

    Umali akk puja akk mn hrima adre dennek..oylt jaya

  • @ishamadhushani1396
    @ishamadhushani1396 2 ปีที่แล้ว +18

    Puja akkige kathawa…..dawasaka face to face katha karanna asai 😊😊😊

  • @nisansalabandara7569
    @nisansalabandara7569 8 หลายเดือนก่อน +5

    ඇත්ත.
    සපත්තු, බෑග්, ඇඳුම් එකතු කරලා පාවිච්චි නොකර තියාගන්න එක අපරාධයක්.
    ඔය අත්දැකීම ගොඩාක් අයට පොදුයි.
    2:58 😄🤣 Pooja's Laugh

  • @sampathkumara8806
    @sampathkumara8806 ปีที่แล้ว +12

    Umali is really kind hearted ❤

  • @roshikafernando2961
    @roshikafernando2961 2 ปีที่แล้ว +18

    💐💐💐
    U are so great Pooja,
    I agree with u dear

  • @ul3807
    @ul3807 8 หลายเดือนก่อน +5

    පූජා මැණික❤❤

  • @harshnikelum2497
    @harshnikelum2497 ปีที่แล้ว +8

    පූජා ගේ කතාව❤❤❤❤❤❤😊😊😊😊😊😊

  • @sanjeewaniweerasingha7504
    @sanjeewaniweerasingha7504 8 หลายเดือนก่อน +5

    ඇත්තටම මම තන්හාවට තියාගෙන ඔහොම දෙවල් වුනා

  • @threesisters870
    @threesisters870 2 ปีที่แล้ว +26

    කොහෙද දැන් pooja umashankar... 😭😭😭😭😭😭😢😢😢😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😢😢😢😢😢😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @subhanishashikala2733
      @subhanishashikala2733 2 ปีที่แล้ว

      මුල් comnent එක බලන්න dear

    • @subhanishashikala2733
      @subhanishashikala2733 2 ปีที่แล้ว +2

      එයා catholic නිකායකට join වෙලා

    • @threesisters870
      @threesisters870 2 ปีที่แล้ว

      @@subhanishashikala2733 ane eka aththd.. Aiyooo

    • @RS20223
      @RS20223 ปีที่แล้ว

      @@subhanishashikala2733 එතකොට aaye act කරන්නෙ නැද්ද

  • @sonyafdo2676
    @sonyafdo2676 2 ปีที่แล้ว +32

    Just the perfect meaning of woman goes to pooja akki...❤️ Lovable, cute, matured, kindhearted 🌹

  • @sanjiwaniamarasinha9548
    @sanjiwaniamarasinha9548 ปีที่แล้ว +5

    puja akkawa dakinnath aasai☺❤💙💚💛💜💓💕💖💗💝💞💟👍

  • @Lifewelive7
    @Lifewelive7 11 หลายเดือนก่อน +6

    හරි නිහතමානී චරිත .

  • @Badgirl-x2l
    @Badgirl-x2l ปีที่แล้ว +17

    රන්ගන සෙරෙප්පුවත් උස්සන් ඇවිත් 😹😹

  • @MalakaPubudu-p6v
    @MalakaPubudu-p6v 8 หลายเดือนก่อน +2

    පූජා ඔයා නම් හරිම හුරතල් ❤

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 ปีที่แล้ว +6

    That's her heart ❤️. That is Umali. ❤

  • @jayanikaherath3811
    @jayanikaherath3811 6 หลายเดือนก่อน +1

    කතා කරද්දි අහන් ඉන්න ආසයි ❤

  • @roshikafernando2961
    @roshikafernando2961 2 ปีที่แล้ว +12

    And Umali too

  • @teampaboda577
    @teampaboda577 ปีที่แล้ว +5

    Puja ❤❤❤❤🥰

  • @MalshaHettiarachchi4959
    @MalshaHettiarachchi4959 ปีที่แล้ว +7

    Eya katha krana widiyat mn hari asay 😊🥺

  • @niroshasyamali70
    @niroshasyamali70 ปีที่แล้ว +5

    Man asama charithayak puja akki

  • @thilankarajapaksha1009
    @thilankarajapaksha1009 ปีที่แล้ว +2

    Harima nihathamani aththatama lassana daksha niliyo dennek.

  • @SwarnamaliPerera-g6e
    @SwarnamaliPerera-g6e 11 หลายเดือนก่อน +3

    Umali❤puja❤denntama adarei

  • @umayangana3551
    @umayangana3551 7 หลายเดือนก่อน

    ආසම දෙන්නෙක් එකම තැන දකින්න ලැබුන එක සතුටක් ❤️😘

  • @dulanidinushka6868
    @dulanidinushka6868 6 หลายเดือนก่อน

    පූජා , උමාලි ආදරෙයි ❤

  • @bhagyakangara
    @bhagyakangara ปีที่แล้ว +4

    Puuja is my favorite actress

  • @nisurasilva4485
    @nisurasilva4485 ปีที่แล้ว +2

    I love Pooja. And. Umali. Pooja. is. So. Loving. Heart and. So. Qute. . Umali. Is. SO. preety .. she. Is. A. black beauty

  • @ahfoods180
    @ahfoods180 2 ปีที่แล้ว +16

    Awanka dennek👍👍👍❤️❤️❤️

  • @thejamanohari3429
    @thejamanohari3429 2 ปีที่แล้ว +20

    Ane puja Akka mru anee

  • @teampaboda577
    @teampaboda577 ปีที่แล้ว +6

    Umali ❤🥰

  • @disnanisansala3365
    @disnanisansala3365 2 ปีที่แล้ว +2

    Ane matat okama una akkiyo. Wedin eka gihilla. Oyage kathawanam aththamai. Mataunet thiyagena edala nathiun.

  • @shenvlogs2000
    @shenvlogs2000 2 ปีที่แล้ว +12

    Pooja akka & umali akka 🙈❤️

  • @rajant.g.5071
    @rajant.g.5071 2 ปีที่แล้ว +8

    Super so beautiful 💓

  • @sisiliyadasilva1711
    @sisiliyadasilva1711 ปีที่แล้ว +2

    මං ආසම ලංකාවේ නිලිය

  • @B.A.Mendis
    @B.A.Mendis 19 วันที่ผ่านมา +1

  • @WishvaNishan-jj8ut
    @WishvaNishan-jj8ut 7 หลายเดือนก่อน

    Superp very cute pooja madam ❤❤❤❤❤❤❤❤❤God bless you all ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว +2

    ආසම දෙන්නෙක්

  • @indikadarshani7306
    @indikadarshani7306 2 ปีที่แล้ว +2

    Harima aasai mn puuja akki katha karana vidiya godaaak aadarei

  • @sanjeewasenanayake882
    @sanjeewasenanayake882 ปีที่แล้ว +2

    Ambo baba acting patta nice very nice

  • @kelumlankeshwara7597
    @kelumlankeshwara7597 ปีที่แล้ว +4

    You dont need a season or reason to give
    It makes you happy

  • @isharamadumali648
    @isharamadumali648 ปีที่แล้ว +3

    Pooja umali asama dennek❤️

  • @BuddhiSandamali-k1n
    @BuddhiSandamali-k1n 8 หลายเดือนก่อน

    ආසම දෙන්නෙක් lovely ❤️❤️❤️🥰🥰🥰😘😘

  • @sameerasandaruwann-vk5jb
    @sameerasandaruwann-vk5jb 5 หลายเดือนก่อน

    Akka oya katha karana heti lassani so excellent

  • @imeshawijayawardhana
    @imeshawijayawardhana 28 วันที่ผ่านมา

    මම ආසම නිලියක්❤

  • @wasanakumari1770
    @wasanakumari1770 2 ปีที่แล้ว +12

    Anna wedagath nihayjamani niliyo dennek ekka wedagath kathabshak

  • @kasundananjaya4781
    @kasundananjaya4781 2 ปีที่แล้ว +6

    Dennam dodak lassanai🥰🥰🥰

  • @SumaliWickramge
    @SumaliWickramge ปีที่แล้ว +2

    Umali..puja..❤

  • @Never.life4
    @Never.life4 8 หลายเดือนก่อน +2

    පූජා 🥺

  • @ayeshadilrukshi3616
    @ayeshadilrukshi3616 11 หลายเดือนก่อน +5

    2:14 randhirge muna😂

  • @kusumarathnaseeli9283
    @kusumarathnaseeli9283 6 หลายเดือนก่อน

    පුජා ❤

  • @shehanlakshan6114
    @shehanlakshan6114 ปีที่แล้ว +2

    Puja❤️

  • @anilkasanjeewani6260
    @anilkasanjeewani6260 ปีที่แล้ว +1

    Niyamai umali akka

  • @kamanijulia5557
    @kamanijulia5557 6 หลายเดือนก่อน

    I like the both actresses

  • @chithraswarnapali5455
    @chithraswarnapali5455 ปีที่แล้ว +2

    Ane puja niliyKo apita ai ganth danna kopamanhoda niliyakda budusaranai jesu phitai

    • @jagathchaminda1809
      @jagathchaminda1809 ปีที่แล้ว

      මෙයා බෝර්න් අගේන් නිකායට බැදිලා.සිනමාවෙන් අයින් වෙලා

    • @kasunlakmal2791
      @kasunlakmal2791 ปีที่แล้ว

      ​@@jagathchaminda1809 අපරාදේ ඒක මාත් දැක්කා. ලංකාවට ඇවිල්ල කර ගත්ත දෙයක්. ඉන්දියාවේ හිටියනම් ෆිල්ම් එකක් කරන් ඉන්නවා

  • @NethmiShehara-zi1uz
    @NethmiShehara-zi1uz 6 หลายเดือนก่อน

    both of are qute
    qute

  • @MethyaDasuni
    @MethyaDasuni 3 หลายเดือนก่อน +1

    මෙ වැඩසටහනෙ සම්පූර්ණයෙන් එක හොයාගන්න බෑ අවුරුද්ද මොකාක්ද

  • @shakthiacademy...3305
    @shakthiacademy...3305 2 ปีที่แล้ว +2

    Mama a dennatama adarei.a adare wenas wenne ne kawadawath

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 8 หลายเดือนก่อน

    පූජා ❤️

  • @ruvininadeesha7311
    @ruvininadeesha7311 2 ปีที่แล้ว +10

    💖

  • @chandana56
    @chandana56 2 ปีที่แล้ว +5

    Hmm… very interesting language! Singlish???

  • @mgsmadhumalee1063
    @mgsmadhumalee1063 2 ปีที่แล้ว +5

    Great ❤

  • @oshigamage3093
    @oshigamage3093 ปีที่แล้ว +2

    Meke full video eka balanne komada😊

  • @DamayanthiLiyanage-wx3cb
    @DamayanthiLiyanage-wx3cb 8 หลายเดือนก่อน +2

    Pooja kiyanne hari hode charithe yak

  • @udulaniabekon2962
    @udulaniabekon2962 2 ปีที่แล้ว +5

    Umali kochara nihathamanee da.. Mata nam umali taram wena kawruth na..

  • @thanuthiweeraratne8453
    @thanuthiweeraratne8453 2 ปีที่แล้ว +6

    Adare I pooja akke

  • @nimalhettiarachchi7743
    @nimalhettiarachchi7743 2 ปีที่แล้ว +4

    Pooja shoii ane

  • @saharahansani4601
    @saharahansani4601 ปีที่แล้ว +2

    Ane pooja akka nadda dan

  • @abcmihi
    @abcmihi ปีที่แล้ว


    Good advice 👍

  • @Sinduappuhami
    @Sinduappuhami 2 ปีที่แล้ว +6

    රන්ගනට ගෑනු සෙරෙප්පුවක් හරි කමක් නෑ ඊයියා ඕයි.....🤮🤮🤮🤮🤮🤮

  • @nilminiperera7529
    @nilminiperera7529 2 ปีที่แล้ว +8

    Nilmini

  • @sirimaleefernando8992
    @sirimaleefernando8992 5 หลายเดือนก่อน +1

    Jesusvahanseva adahana kena an ayata udau karanna asai.mokada evasanna daraganna.samava denna.. yatahath pahath venna .. badaganna kiyala adarsayenma pennuve jesu. Oyala nodana hoo puduma apahasayak karala tiyanne ..harima dukai mamath උන්වහන්සේ va adahana kenek ..oyalata jesu pihitai