ලංකාවේ Vehicle Modification වලට අවසර දිය යුතුයී | Thissa Jananayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ค. 2024
  • ලංකාවේ Vehicle Modification වලට අවසර දිය යුතුයී | Thissa Jananayake
    #thissajananayake #vehicalemodification #sakiya

ความคิดเห็น • 815

  • @udayafantasy7796
    @udayafantasy7796 หลายเดือนก่อน +636

    කුඩු සල්ලි නෙවෙයි දහස් ගානක් දරුවන්ගේ ඇස් පාදලා උගුර ලේ රහ වෙනකන් කෑ ගහල මේ මනුස්සයා හොයපු සල්ලි.අපේ දෙමව්පියන්ට තිබ්බා නම් අපිත් මෙහෙමයි.සන්තෝශයි ....❤ වන්ඩි ටික 👌👌👌

    • @shuttlespace04
      @shuttlespace04 หลายเดือนก่อน +21

      😂😂😂mooda pakek😂

    • @shuttlespace04
      @shuttlespace04 หลายเดือนก่อน +28

      ගූ ලංකවෙ tution කාරයො තමා පොසත්😢😂😂

    • @dinuwagamingbussid1282
      @dinuwagamingbussid1282 หลายเดือนก่อน

      higna ponny ​@@shuttlespace04

    • @udayafantasy7796
      @udayafantasy7796 หลายเดือนก่อน

      @@shuttlespace04 ගෝත කැරියෝ උබගේ නොහැකියාවට මිනිස්සු පලි නැහැ .කුහක කැරියා තොට වීල් බැරෝ එකක් වත් තියනවද?

    • @romesh7030
      @romesh7030 หลายเดือนก่อน +27

      මිත්‍යාවෙන් මිනිස්සු න්ව අන්දවලා හොයපු සල්ලි

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 หลายเดือนก่อน +262

    පුත්තු තාත්ත gana කියන කොට තාත්තා ..අහක බලා ගෙන හිනා වෙනවා හොඳ දරු පරපුරක් හදනවා වගේ තමන්ගේ දරුවනුත් හොඳ ට හදලා ඔබ තුමාට ජය සතුට වාසනාව ලැබේවා ❤

    • @SheelaKw
      @SheelaKw 22 วันที่ผ่านมา

      Deegyu wewaa❤❤❤Pawulatama.kuwaot sita.

  • @sampathathuraliya7178
    @sampathathuraliya7178 หลายเดือนก่อน +106

    ❤❤ තිස්ස සර් කියල කියන්නේම වෙනම T r e n d එකක්.......
    ඒ ගැන අවිවාදයෙන් කියන්නෙ.........
    ජීව විද්‍යාව බොක්කටම වදින්න උගන්වන ගුරුවරයෙක් ..........
    සාමකාමි ගතිපැවතුම් ඇත්තෙක්..........
    මුල අමතක නොකරන තැනැත්තෙක්...........
    ඉතින්, ඔහුගේ දරුවනුත් යහපත්ලෙස ජීවත්වන , සමාජයට වැඩදායක පවුලක්........❤❤

    • @SheelaKw
      @SheelaKw 22 วันที่ผ่านมา +2

      Sahathika eththa❤❤❤

  • @nelumdeepani5142
    @nelumdeepani5142 หลายเดือนก่อน +211

    මුලු ලංකාවේම දරුවන්ව යහමගට ගන්න වෙර දරන ගුරු පියානන්ට, ආඩම්බර වෙන්න පුලුවන් පුතුන් දෙදෙනෙක් ලැබිලා....❤❤❤

    • @SheelaKw
      @SheelaKw 22 วันที่ผ่านมา

      Hadawathinma sathutui❤❤

  • @maneeshaadhikari7650
    @maneeshaadhikari7650 หลายเดือนก่อน +51

    හරිම සතුටුයි සර්ගෙ ලමයි මේ වගේ වැඩ කරන ඒක ගැන. ගුරු වෘත්තියට වඩා ගුණවත් නැණවත් මනුස්සකම. සමාජයට යහපතක් කරමින් රටට සේවයක් කරන ගුරුවරුන් අතරින් ඉතාම ආදරය කරන ගුරුවරයා ඔබ තුමායි මගේ වයස අවුරුදු 58කි සැම පාඩමක් ම. අසනවා බොහොමයක් දැනුමක් ලබා දෙනවා තෙරුවන් සරණයි

  • @ranilfernando9853
    @ranilfernando9853 หลายเดือนก่อน +201

    ඉරිසීයා නොකර සතුටු වෙමු මොකද මාහන්සි උනොත් හැමෝටම ජයගන්න පුලුහන් 💗

    • @SheelaKw
      @SheelaKw 22 วันที่ผ่านมา

      Ape minisunge kammelikama Anunge Diyunuwa dekala irisiya karana jathiya.

  • @poornakodithuwakku
    @poornakodithuwakku หลายเดือนก่อน +98

    අපෙ තිස්ස සර් සමාජයටත් විශාල සේවයක් කරන අද්‍යාපනයටත් විශාල සේවයක් කරන ගුරු උතුමෙක් සර්ගෙ ක්ලාස් නොගියත් අපි සර්ට ගොඩක් ආදරය ගව්රව කරනවා සුභ පැතුම් සර්

    • @kalpamadushanka4597
      @kalpamadushanka4597 หลายเดือนก่อน +1

      ඔව් මාත් පැලෝ පීය නාල ගැන දැන ගත්තේ මෙතුමාගෙන් තමයි

    • @serimaserima2019
      @serimaserima2019 หลายเดือนก่อน +1

      ඔබ තුමාට දීර්ගායු වේවා බුදුසරණයි 🙏

    • @SheelaKw
      @SheelaKw 22 วันที่ผ่านมา

      Mamath.Daru munupuran inna mawak.eth iterate ifala sirge wedasatahan balanawa.harima lassanai .uganwanakota bBhawanawaata samawedunawage.mewani guruwrunta age hardayangama subhapethum❤❤

    • @user-qz3oq2ru3y
      @user-qz3oq2ru3y 20 วันที่ผ่านมา

      ​@@kalpamadushanka4597 අපේ ඉන්න ගොබ්බ හැත්ත මුන්ට අහුවෙනවා.බයෝ කරන්න තරම් මොලේ තියෙන එවුන් මුං වගේ ගොබ්බයොන්ව තේරුම් ගන්න මොළයක් නෑ.

  • @YukthiHirushan
    @YukthiHirushan หลายเดือนก่อน +64

    මඩ ගහනවා කියන්නේ තිස්ස සර්ගෙ දියුණුව සාර්ථකත්වය තමයි..❤

    • @SheelaKw
      @SheelaKw 22 วันที่ผ่านมา

      Aniwa😂

  • @amilashiromi4117
    @amilashiromi4117 หลายเดือนก่อน +48

    ආඩම්බර තාත්තා.තාත්තා ලංකාවේම දරුවන්ගේ පියා.ඒ නිසා තමා ගෙදර සැනසීම.sr ට විශ්වයේ ආශිර්වාද sr ට් තියනවා.

  • @lakshanherath3868
    @lakshanherath3868 หลายเดือนก่อน +36

    මෙවන් පියෙකු ලද දරුවන් වාසනාවන්තය. මෙවන් සැමියෙකු ලද බිරිඳක වාසනාවන්තය. මෙවන් ගුරුවරයෙකු ලද සිසුන්ද වාසනාවන්තය.

  • @latha4932
    @latha4932 หลายเดือนก่อน +60

    මේ වගේ බොධි සත්ව තාත්තා කෙනෙක් ලැබෙන්න ඔයාලා ගොඩාක් පින් කරලා පුතේ තෙරැවන් සරණයි ඔයාලාට 🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️

    • @Elsa-fh8gn
      @Elsa-fh8gn หลายเดือนก่อน +3

      pissu gani..yako bodhisathwayanta samana karanna epa me wage mafia guruwaru.

    • @menakakumari8495
      @menakakumari8495 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @SheelaKw
      @SheelaKw 22 วันที่ผ่านมา

      Owu ekagai.honda Yahaath gathuna thiyena piya thumek.❤

  • @ChanugaDewsith-qn8ov
    @ChanugaDewsith-qn8ov หลายเดือนก่อน +21

    බනින එකා මොනව කලත් බනිනව දරුවන්ටත් බනිනව අනුන්ගෙ සතුටට ඉරිසියාව ලන්කාවෙ කුහකයො සර් කොච්චර මහන්සි වෙලා දුක් විදලද මෙතනට ආවෙ අපෙ සර් නිදුක් වෙවා❤❤❤❤❤❤

    • @SheelaKw
      @SheelaKw 22 วันที่ผ่านมา

      Lankawe minisunne😢😢😢

  • @sunilmaithreege2972
    @sunilmaithreege2972 หลายเดือนก่อน +18

    හරිම ආඩම්බරයි.
    සර් වපුරපු දේ තමයි නෙලා ගන්නේ .
    මුළු මහත් සමාජයම යහමගතට ගත්තු එකේ return එක විදියට තමයි සර්ට යහපත් ගුණගරුක පුත්තු දෙන්නෙක් ලැබිලා තියෙන්නේ.
    පොඩි එකා හරි චන්ඩියා
    එහෙම තමයි ඉන්න ඕන පුතා.
    ඊරියාකාරියෝ කියන දේවල් වලට සැලෙන්න එපා.
    යෝධයෙක් වගේ තේරුම් ගත්ත තාත්තා කෙනෙක් ඔයාලගේ පිටිපස්සේ ඉන්න නිසා
    කවුරු මොනවා කිව්වත් ඔයාලට ප්‍රශ්නයක් නැහැ.
    ඔයාලගේ ඉලක්කයට ගමන් කරන්න නොබියව.
    උස්මහත් වෙච්ච පුත්තු දෙදෙනෙක් හදලා
    මේ ලෝකෙම ඉන්න වාසනාවන්තම තාත්තා මම කියන්න ක්‍රිස්තු සර් මොන තරම් පිනක් කරල ඇද්ද.
    ටියුෂන් කලාව වෙනස් කළා වගේම modification කලාවත් නව්‍යම තාලයට වෙනස් කරමින් ඔබ දෙදෙනාගේ target එක ජය ගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා.
    බෝසිලු සහ ආදිත්‍ය පුතුන් දෙපලට .
    බෝසිලු first time ඇහුවෙ හරිම ලස්සන නමක්.
    නීති රීති හදාගෙන මේ කලාව ඉදිරියටම ගෙනියන්න sir.
    මේක කලාවක් වගේම විද්‍යාත්මක වැඩක්.
    ජයෙන් ජය.
    සකියා ඔයාටත් thanks .

  • @thiwankarukshan5126
    @thiwankarukshan5126 หลายเดือนก่อน +115

    මොන මගුලක්ද මන්දා ,තිස්ස සර් මොනා ගැන කතාකරත් අහන් ඉන්න පුලුවන් ඉවර වෙනකන්ම❤

    • @nilushasamarasinghe4168
      @nilushasamarasinghe4168 หลายเดือนก่อน

      👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️

  • @swarnawendakoon1550
    @swarnawendakoon1550 หลายเดือนก่อน +17

    ඇස් වලට කදුලු ආව. දරුවො උපතින්ම ගේන හැකියාවන්ට අත දෙන්න ඕන කියන එක ප්‍රායෝගිකවම ඔප්පු කරල. ඔච්චර බුද්ධිමත් දරුවො දෙන්නෙක් සුපිරි රැකියා ඉලක්ක වලට ගන්න බැරිකමක් නෑනෙ. හැම කෙනෙක්ටම මෙහෙම තාත්තල ලැබෙන්නෙ නැහැ. පර්ස් එකෙන් කෝටි ගානක් ගිහිං කියලත් හිනා වෙවී දරුවො ගැන ආඩම්බර වෙන නිහතමානී තාත්තෙක්. අනේ ඔබ රටටත් කොච්චර වාසනාවක්ද. මුලු පවුලම රටට පිනක්.❤❤❤❤

  • @sajeewaperera2034
    @sajeewaperera2034 หลายเดือนก่อน +20

    සර්ගේ පුත්තු දෙන්නා දැක්කාම හරි වාසයි හරිම නිහතමානී දරුවෝ දෙන්නෙක් මේ දරුවෝ දෙන්නට බුදු සරණයි දෙවි පිහිටයි

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 หลายเดือนก่อน +29

    හදවතින්ම සුබපැතුම් සර්ට පවුලේ සියලුම දෙනාට උත්සාහයෙන් දියුණුව කරා ආපු ගමනේ prathipala ගොඩක් සතුටුයි පුතාලා දෙන්න ගැන තාත්තාට කරදරයක් නැතුව දෙයක් කරන්න උත්සාහ කරන දරුවන් දෙදෙනකු theruwan saranini

  • @manjuveera3732
    @manjuveera3732 หลายเดือนก่อน +233

    ලංකාවේ modification වල ප්‍රශ්නයක් නැහැ මෙතන තියෙන්නෙ ඊර්ෂ්‍යාව ගැන තියෙන ප්‍රශ්නයක්.. මහන්සිවෙලා හම්බකරලා දියුණු වෙච්ච උන්ට කම්මැලියෝ ටික කරන ඊර්ෂ්‍යාව මිසක් මෙතන වෙන ප්‍රශ්නයක් මම දකින්නේ නැහැ.. අපේ උන් තව එකෙක් ලස්සනට ජීවත් වෙනවට කැමති නැහැ උන් කැමති බාටා දෙක දාලා රැවුල වවන් බෑග් එකක් කරේ එල්ලන් පාරේ යන උන්ටයී..

    • @user-xz8vj7wc6d
      @user-xz8vj7wc6d หลายเดือนก่อน +14

      හරියටම හරි. මුළු රටේම වැඩියෙන්ම ඉන්නේ කුහකයෝ.

    • @Dercsshyer3451
      @Dercsshyer3451 หลายเดือนก่อน +2

      ඇත්ත කතාව ඈ....😊

    • @shuttlespace04
      @shuttlespace04 หลายเดือนก่อน +1

      ​@@user-xz8vj7wc6dලංකාව කියනෙ කාලක්න්නි හිගන් රටක් කියල පිලිගනිං😂අන්න ජනගහනයත් අඩුවෙලා 135,000 කින්😂
      බංකොලොත් නිසා ල්ම්‍යි හද්න් නෑ😅

    • @antonkjayawardanegd8251
      @antonkjayawardanegd8251 หลายเดือนก่อน +15

      කතාව ඇත්ත මිත්‍රයා. අපේ උන්ට තියෙන්නේ බලන් ඉන්න බැරි ඊර්ෂ්‍යාව. ගියමාසේ මමයි දුවයි මීගමුවේ කොප්පරා හංදියෙන් හැරලා ගියා. එහේ එක පැත්තේ ලේන් දෙක ගානේ තියෙනවා. මම දකුණු පැත්තෙ ලේන් එකේ ගියේ. වාහන වැඩි හංදා සිග්නල් දාලා වම් පැත්තට ටික ටික කාර් එක ගන්න යද්දීත් කිසිම කෙනෙක් හිටවලා ඉඩදුන්නෙ නැහැ. අන්තිමට පරණ කාර් එකක ගිය රස්තියාදු පෙනුම ඇති කොල්ලෙක් අත දික්කරලා බැනගෙන ගියා. කාර් එක වම් පැත්තෙ ලේන් එක පැත්තට ගන්න කොටම රතු සිග්නල් එක වැටුන නිසා හිටවා ගත්තා. රතු වැටිලා තියෙද්දී කාටවත් කොහොමත් ඉදිරියට යන්න බැරි අවස්ථාව තියෙද්දීත් තට්ටය ගෑව ත්‍රීවීලර් කාරයෙක් මට දකුණු පැත්තෙන් හිටවලා ග්ලාස් එක අරින්න කිව්ව නිසා මම ෂටර් එක පාත්කලාම මිනහා "අර මනුස්සයා තමුසේට බැනපු එක හරි. තමුසේ වම් පැත්තට ගන්න එපැයි" කිව්වා. මම කිව්වා මහත්තයො මම වමට සිග්නල් දාලා ගන්න යද්දීත් හෝන් ගහගෙන හැමෝම ගියා මිසක් දාගන්න ඉඩ දුන්නෙ නැහැනෙ දැන් රතු වැටුන හංදා ඔබතුමාටත් යන්න බැහැනේ කියලා. මම මහත්තයා කියද්දී මිනිහා මට තමුසේ කියලායි කතා කෙරුවේ. කාර් එකේ දුව විතරයි මාත් එක්ක හි⁣ටියේ. දුව බය වෙන හංදායි මම ඉවසීමෙන් හිටියේ. අන්තිමට මිනිහා කිව්වා "තමුසේ රෝද හතරක යනවා කියලා අනිත් මිනිස්සු පලි නැහැ" කියලා පස්සේ තේරුම් ගියේ මිනිහාට තිබුන ප්‍රශ්නය මම රෝද හතරක යන එක බව. වීල් එක ඇතුළේ සිටි කාන්තාවකුත් මදෙස අනුකම්පාවෙන් බලා සිටියා. මම අරූට මහත්තයෝ කියද්දී ඌ මට තමුසේ කියන හංදා. පස්සේ අපේ දුවට තරහා ගිහින් මිනිහා ඇහෙන්න "තාත්තී කාර් කාරයා බැනගෙන යන්න ගියා මෙයා ඇයි ණයට කහින්නෙ කහින්නෙ?" කිව්වාම අරූ කට වහගත්තා. එතකොටම කොළ සිග්නල් එක වැටුන හංදා මම වමට හරවලා ගියා. මමත් ත්‍රීවීලර් එකක ගියානම් අරූ මට ඔහොම කතා කරන්නේ නැහැ. පස්සේ මට යාළුවෙක් කිව්වා ඕකුන් රස්තියාදු කාරයෝනේ බං, ඕකලාට මහත්තයා කියද්දී කරේ යන්න එනවා. "තොට මොකක්ද තියෙන අමාරුව හු...තිගේ ⁣පුතෝ කියලායි අහන්න තිබුණේ කියලා. පස්සේ මම කිව්වා දුව හිටපු හංදා මම ඉවසීමෙන් හිටියා කියලා. දුව හිටියේ නැත්නම් මම කුණු හරුපෙන් බනිනවා, ගහන්න ආවානම් කාර්බූට් එක ඇරලා ජැක් එකේ දිග ස්ටික්එක අරන් උගේ තට්ටය පලනවා කියලා. රටක් හැටියට අපිට කෙළවෙලා තියෙන්නේත් අපේ උංගේ කුහකකම හා ඊර්ෂ්‍යාව හංදායි.

    • @rnkrnk2490
      @rnkrnk2490 หลายเดือนก่อน +4

      අනිවාර්යෙන් ඕකුන් ගෙ ඉරිසියාව කවදාවත් නැතිව යන්නේ නෑ

  • @nandaniboda5804
    @nandaniboda5804 หลายเดือนก่อน +17

    බලලා දැකලා සතුටු වෙන්න පුලුවන්. පවුලක් හතර දෙනාටම ජයෙන් ජයම වෙවා

  • @uwaniperera5177
    @uwaniperera5177 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි සර්. පූතාලා දෙන්නටම වඩා සර් තරුණපාටයි. ඔබට දිර්ඝායූ ❤

  • @kanthikan5145
    @kanthikan5145 หลายเดือนก่อน +5

    පුතාලගෙ කටහඩවල් තාත්තගෙ වගේමයි සම්මා සමිබුදු සරණයි ඔබලාට තව තවත් දයිරිය ශක්තිය ලැබේවා වටිනා ගුරැ පියෙක්ගෙ වටිනා පුතුන් දෙදෙනෙක් ජයවේවා

  • @r.sumedha8198
    @r.sumedha8198 หลายเดือนก่อน +7

    සර්ගෙ පුතාලා දෙන්නා දැකගන්න ලැබුණු එක ගැන සතුටියි❤❤❤

  • @Preethika.322
    @Preethika.322 หลายเดือนก่อน +62

    පාලකයනි දැන්වත් තරුණ දරුවන්ගේ අදහස් වලට ඉඩ දෙන්න. නැත්නම් මේ වටිනා දරුවන් ගේ දැනුමත් පිටරටකට විකිණෙනවා නියතයි. ලංකාව තරම් වාසය කිරීමට සුදුසු තැනක් මේ තුන් ලෝකෙම නැති බව දැන දැනත් ලාංකිකයන් පිටරටකට යන්නේ රට දියුණු කිරීමක් ගැන නොහිතන පාලකයන් ගැන ඇති දැඩි කළකිරීම නිසාමයි.
    Thank You Sakiya ❤

    • @SheelaKw
      @SheelaKw 22 วันที่ผ่านมา +1

      Obage kathawasahathika eththa❤

    • @user-qp8wc2uk6b
      @user-qp8wc2uk6b 18 วันที่ผ่านมา +1

      Athama Atha

  • @athveediya82
    @athveediya82 หลายเดือนก่อน +18

    අතීතය අමතක නැති නිහතමානී මනුස්සයෙක්...🎉

  • @dgdgdhjsakakdn3880
    @dgdgdhjsakakdn3880 หลายเดือนก่อน +81

    හැම පවුලකම පොඩි එකා කියන්නේ පවුල වෙනුවෙන් ජීවිතේ උනත් දෙන්න ලෑස්ති එකෙක් ❤🖤

    • @udayafantasy7796
      @udayafantasy7796 หลายเดือนก่อน +1

      එකගයි ☝

    • @onetimeytshorts
      @onetimeytshorts หลายเดือนก่อน

      උබ පවුලේ පොඩ් එකා නේ 😁😁😁

    • @udayafantasy7796
      @udayafantasy7796 หลายเดือนก่อน

      @@onetimeytshorts 😄🤘😄

    • @dgdgdhjsakakdn3880
      @dgdgdhjsakakdn3880 หลายเดือนก่อน

      @@onetimeytshorts 😁😎

    • @dgdgdhjsakakdn3880
      @dgdgdhjsakakdn3880 หลายเดือนก่อน +1

      @@onetimeytshorts පිරිමි සහොදරයෝ දෙන්නෙක් ඉන්න පවුලක පොඩි එකා කියන්නේ එහෙම එකෙක් 🖤

  • @sampathperera5953
    @sampathperera5953 หลายเดือนก่อน +15

    හදවතින්ම සුබපතනවා!...සර්ටත්, දරුවන්ටත්, අම්මාටත්.....තෙරුවන් සරණයි!.....

  • @sandiyawarnakula4378
    @sandiyawarnakula4378 23 วันที่ผ่านมา +1

    ආඩම්බරකාර තාත්තා . හරිම සතුටුයි .මගේ පුතාල තුන්දෙනාගෙනුත් මට කිසිම කරදරයක් නැහැ.ඒ අතින් මාත් ආඩම්බරයි .

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka หลายเดือนก่อน +4

    ඔබ තුමා ට ත් පුතාලට ත් ජලයෙන් ජය වේවා ❤❤ සෑම වැඩ කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යාමට ශක්තිය හා ධෛර්ය වීර්ය ලැබේ වා ❤❤❤❤❤❤❤

  • @sarindualwis2057
    @sarindualwis2057 หลายเดือนก่อน +83

    හම්බ කරන දේවල් වලින් සැප විදින්නත් පින තියෙන්න ඕනේ.ඒ ලමයින්ගෙත් පින.

  • @roshikafernando2961
    @roshikafernando2961 หลายเดือนก่อน +8

    තුන්වෙනි පාර්ශවයට - පාරේ යන අයට කරදරයක් නොවන ලෙස 👍👍👍💐💐💐

  • @rohanadhietty7182
    @rohanadhietty7182 หลายเดือนก่อน +33

    තව තව ලැබේවා. බුදු සරණයි ඔබ තුමාට 🙏🙏🌷❤️

  • @user-km1xo4wm1v
    @user-km1xo4wm1v หลายเดือนก่อน +11

    ඇත්තටම සුපිරි wadak.marama ලස්සනයි.

  • @wik9408
    @wik9408 หลายเดือนก่อน +6

    තාත්තා වගේම දක්ශ කොල්ලො දෙන්නෙක් තාත්තටයි පුතාලා දෙන්නටයි සුබ පතන ගමන් අද video එකත් සුපිරී❤

  • @nuwanthifernando7168
    @nuwanthifernando7168 หลายเดือนก่อน +5

    පිරිසිදු සල්ලි ඔබ තුමාට ජය

  • @darkhawk395
    @darkhawk395 หลายเดือนก่อน +34

    උබලා හදපන් කොල්ලෝ වාහන..😍 වාහන වලට ආදරේ මිනිස්සුන්ට විතරයි ඒක තේරෙන්නේ.. අනිත් උන් බැන බැන ඉදීවි 🤣 All the best mchng ❤

    • @dilinikariyakarawana2999
      @dilinikariyakarawana2999 หลายเดือนก่อน

      So true 👍 👌

    • @antonkjayawardanegd8251
      @antonkjayawardanegd8251 28 วันที่ผ่านมา +2

      මට වටිනා වාහනයක් ගන්න වත්කමක් නැහැ. Honda Fit එකක් තියෙන්නේ. ඒ වුනත් කාගේ හරි හොඳ වාහනයක් දැක්කාම ඊර්ෂ්‍යාවක් නැතිව බලලා අගය කරනවා. මොනවා වුනත් අපේ රටේ එකෙක්නේ කියලා. Restore කරපු පරණ බයික් එකක් වාහනයක් දැක්කාම ස්ලෝකරලා බලනවා. සමහර වෙලාවට ගෙදර අයගෙන් බැනුනුත් අහනවා. යකඩ උණ තියෙන එකාගේ හදවතේ මළකඩ නැහැ.

  • @user-qs8gv2yb4b
    @user-qs8gv2yb4b 2 วันที่ผ่านมา

    තිස්ස සර් කියන්නේ සුපිරි මනුස්සයෙක් පුතාලටත් ඒ වගේ තාත්තා කෙනෙක් ලැබුනු එක ගොඩක් ලොකු වාසනාවක් බුදු සරණයි ඔක්කොටම ❤

  • @geethakakotelawala2978
    @geethakakotelawala2978 หลายเดือนก่อน +151

    නිකම් බලාගෙන ඉන්න උන්ට තමයි ප්‍රශ්නය,පාලකයොන්ට බැන බැන එක එකාගේ වැරදි හොය හොයා ඉන්න උන්ට තමයි අමාරු ,තමන්ගේ දක්ශතාවයෙන් පුලුවන් දෙයක් කරලා සල්ලි හම්බ කරලා ජීවිතය විදින්න ඕනෑ ,

    • @kghjjay4360
      @kghjjay4360 หลายเดือนก่อน +27

      නිකමට හිතපන් ලක්ෂ 25ට ගන්න ඕනි වාහනේ ලක්ෂ 90ට විතර ගනිද්දි පාලකයන්ට නැතුව උබේ අම්මටද බනිනන්න ඕනි කියලා

    • @kghjjay4360
      @kghjjay4360 หลายเดือนก่อน +8

      නිකමට හිතපන් ලක්ෂ 25ට ගන්න ඕනි වාහනේ ලක්ෂ 90ට විතර ගනිද්දි පාලකයන්ට නැතුව උබේ අම්මටද බනිනන්න ඕනි කියලා

    • @tharakachathuranga2939
      @tharakachathuranga2939 หลายเดือนก่อน +13

      නිකන් ඉන්න්ව කිවුවට නිකන් ඉන්න එඋන් නෑ හැම එකාම වගේ මහන්සිවෙලා වැඩකරනව පර්ශ්නෙ මහන්සියෙ තරමට සල්ලි හම්බ වෙන්නෙ නෑ

    • @sachinhewavitharana6308
      @sachinhewavitharana6308 หลายเดือนก่อน

      @@kghjjay4360 aniwa machan, me wage gon kariyo thamai palakayonta kadee gihin dan redde rewila inna wesige puthala.molee kiyala kaladak na me wage gon wesige puththunta. un hithanne api nikan inne kiyala

    • @HWPublisher
      @HWPublisher หลายเดือนก่อน

      ​@@kghjjay4360මේ දවස් වල නං ඒකට අම්මටම තමයි බනින්ඩ වෙන්නෙ...

  • @premakulathilaka950
    @premakulathilaka950 8 วันที่ผ่านมา +1

    අනිවාර්යයෙන්ම ...

  • @akprasad1953
    @akprasad1953 หลายเดือนก่อน +13

    හරි ලස්සනයි වැඩසටහන.

  • @Hasmika.
    @Hasmika. หลายเดือนก่อน +10

    සුපිරියක් ❤

  • @primemoverslovers
    @primemoverslovers หลายเดือนก่อน +19

    අපේ අයගේ ඔළුවේ තියෙන්නේ ස්ටිකර් ටික ගහලා තොරණ වගේ ලයිට් දාලා සද්ද දාලා යන එකට , නමුත් වාහනටගයක් මොඩිෆයි කරන්න වෙනවා සමහර අවස්ථාවල අපට අවශ්‍ය විදියට වැඩ ගන්න , ප්‍රමිතිය කියනදේ දන්නෑ ලයිටි එකක වුනත් නිකන් ලයිට් ටිකන් දාන එක නෙවේ පිටින් එන කෙනාට අපහසුතාවයක් නොවන විදියට ඒක කරන්න ඕනේ

  • @niroshantraders2457
    @niroshantraders2457 หลายเดือนก่อน +9

    මුල අමතක නොවූ ආදරණිය ගුරුතුමෙක්

  • @jdguna
    @jdguna หลายเดือนก่อน +1

    What an inspiring interview! This family's resilience and love truly shine through. Wishing them endless blessings and happiness. May the triple gem continue to guide and protect them on their journey. 🙏💎✨

  • @hiransanjaya2177
    @hiransanjaya2177 หลายเดือนก่อน +4

    Meka nam niyamai sir ♥️♥️👍👍👍 තෙරුවන් සරණයි සර්

  • @sasankaedi223
    @sasankaedi223 หลายเดือนก่อน +13

    Sir Negative පැත්ත නොබලන්නෙ, අමු කුහකයො...ඒකයි ඇත්ත..

  • @sudathbandara3471
    @sudathbandara3471 หลายเดือนก่อน +7

    නියමයි. බුදුසරණයි. සුබ අනාගතයක්.
    ඒත් සමහර modify කරපු වාහන රෑට යනකොට අනෙක් drive කරන උන්ට ලොකු අපහසුතාවයකට පත්වෙනවා. ඇස් වලට එහෙම හරි අමාරුයි. එහෙම නැතුව නීත්‍යානුකුල ක්‍රම වේදයකට වැඩේ කරනවා නම් හොඳ වැඩක්.

  • @nilangalokuhettiarachchi
    @nilangalokuhettiarachchi หลายเดือนก่อน +8

    ජය වේවා....❤

  • @shanakadevinda632
    @shanakadevinda632 หลายเดือนก่อน +2

    සියලු දෙනාටම ජය වේවා

  • @sujeewakumari3177
    @sujeewakumari3177 หลายเดือนก่อน +2

    ජය වේවා sir ..ඔබතුමා ට මුළු ලංකාවේ ම.ආදරය ලැබීම පිනක් තමා

  • @surangasampath485
    @surangasampath485 หลายเดือนก่อน +18

    තෙරුවන් සරනයි හැමෝටම ජයෙන් ජයම වේවා

  • @user-nf5gm6kx5y
    @user-nf5gm6kx5y หลายเดือนก่อน +1

    සර් ඔබතුමාට දිර්ඝ ආයුෂම වෙවා

  • @nilameproductions8156
    @nilameproductions8156 หลายเดือนก่อน +49

    නියමයි සකියෝ

    • @kalpamadushanka4597
      @kalpamadushanka4597 หลายเดือนก่อน

      නිලමේ උඹත් නැති තැනක් නෑපකෝ

  • @nilangarrck
    @nilangarrck หลายเดือนก่อน +20

    sir මම sir ගේ Agri class අවේ 2004 A /L මට මතකයි ඔය ලොරිය අවුරෝරා එකට එනව නුවර

    • @shegirl6006
      @shegirl6006 หลายเดือนก่อน +2

      Mamath me comment ekama danna hithanakota thamai meka eka paratama dakke.
      Mamath oya kiyana batch eke hitiye.
      Sir oya lorry eke enawa hodata mathakai.
      Ape hitha hoda sir..❤
      Sir loku kattak kawa..

    • @jaliyawijesinghe803
      @jaliyawijesinghe803 15 วันที่ผ่านมา

      මව්. මම ගම්පහ ඉඳලා සර් එක්කලා එකට ඇවිත් ක්ලාස් එක ලඟින් බැහැලා යන්නෙ ගෙදර යන්න නිවාඩුවට එද්දි. හරිම සතුටුයි. සර් එක්කලා පැය කීපයක් එනවා කියන්නෙ අමතක වෙන්නෙ නැති අත්දැකීමක් . ජීවිතේ ගොඩාක් දේවල් ඉගෙන ගත්තු කාලයක්. ජයෙන් ජයවේවා කොල්ලනේ. ආදි.. හරිම සතුටුයි පුතේ හොඳට ඉස්සරහට යන්න ඕන. ❤️

  • @premadasalanka
    @premadasalanka หลายเดือนก่อน +10

    Grateful

  • @mudithaswamendra8558
    @mudithaswamendra8558 หลายเดือนก่อน +3

    දිනෙන් දින දියුණු වේවා. බුදුසරනයි ගුරු පියානනි.❤

  • @sujeewasenadhipathi4102
    @sujeewasenadhipathi4102 หลายเดือนก่อน +4

    මොඩිපිකේෂන් නිසා මාර්ග අනතුරැ වැඩිවෙලාද යන කාරනය සම්බන්දයෙන් අධ්‍යනයක් කර තිබේද?
    එහෙම නැතුව කාගේහරි හිතලුවක් පමනක්ද?
    පදිකයන්ට අනතුරැදායකනම් ඉන්ෂුවරන්ස් වැඩිකලානම් ඉවරයිනේ.

  • @RemiseRemise
    @RemiseRemise หลายเดือนก่อน +1

    Good Luck, we appriciate it....

  • @niroshaabeysinghe4738
    @niroshaabeysinghe4738 10 วันที่ผ่านมา

    හරිම සතුටුයි සර්...ඔබට ජය...

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 หลายเดือนก่อน +2

    Thissa sir හැමදාම ත් කරන්නෙ අලුත් දෙයක්. පුතාලත් ඒ වගේ. Congratulations. 🌹🌹🌹sir ගෙ නිහතමානී ආඩම්බර කම 🌹🌹🌹sir bio. පුතාලා Tech. හොද combination එකක්. අපිට සතුටුයි 🌹🌹🌹

  • @madhukashiwantha5102
    @madhukashiwantha5102 หลายเดือนก่อน +5

    පරිසර හිතකාමී මොඩිෆයි.තමා මම අනුමත කරන්නෙ.. මෙතනින් ඒක දැක්ක.නියමයි

  • @himaliherath2835
    @himaliherath2835 หลายเดือนก่อน +3

    රටේ දරුවන්ගේ දැස් පාදන ඔබට ජයග්‍රහණය වෙවා🎉

  • @pasindusilva1040
    @pasindusilva1040 หลายเดือนก่อน +2

    Modifications tika patta. Ara white montero eke face modification eke thyena aggressive look eka adu wenawa lights thyena antenna wage item eken. Eka thibbe nattan perfect modification ekak.

  • @imiyaralarala3795
    @imiyaralarala3795 หลายเดือนก่อน +6

    Niyamai sir

  • @unlwijesekara2026
    @unlwijesekara2026 หลายเดือนก่อน +6

    Budu saranay sir, thawa thawath diunuwenna lebewa❤️

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 หลายเดือนก่อน +2

    පිය පුතු.තුන්දෙනාටම සුබපැතුම්
    ❤❤❤

  • @pushpaorderanyv2737
    @pushpaorderanyv2737 หลายเดือนก่อน +1

    දහසක් දරුවන්ගේ ඇස් පාදන නිහතමානී ගුරු පියෙකුට ලැබුණු වාසනාවන්ත දරු දෙපලක් ඔබලාගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා තෙරුවන් සරණයි 🙏

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 หลายเดือนก่อน +1

    තිස්ස සර් තම දරුවන්ව හොඳ මඟකට යොමුකර තිබෙනවා. ඔවුන් රටට වැඩදායකයි. ඔවුන්ගේ අනාගතයට අපි සුබපතනවා.

  • @user-ks9lq3zh8k
    @user-ks9lq3zh8k หลายเดือนก่อน +4

    මරු වැඩක් ❤❤❤

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m หลายเดือนก่อน +3

    Tidssa sir atulu pawle sematama suba patum teruwan saranai jayawewa ❤❤❤

  • @amalipridarshani9340
    @amalipridarshani9340 หลายเดือนก่อน +2

    නියමයි❤

  • @pushpawattage3345
    @pushpawattage3345 หลายเดือนก่อน +2

    ❤ my two sons also the same. They too never fight for anything. බුදුසරණයි🙏 All the best for future plans 😊

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 หลายเดือนก่อน +1

    Good person. interesting character. Very humble man who has made so much contribution to the tuition students. Looks like very humble children. 🇺🇸

  • @mangamangali4017
    @mangamangali4017 หลายเดือนก่อน +2

    හොඳම හොඳ තාත්තෙක් සහ ගුණගරුක පුත්තු දෙන්නෙක්...
    තුණුරුවන් සරණයි

  • @nandarathnayaka6294
    @nandarathnayaka6294 25 วันที่ผ่านมา

    හරි ම් සන්තොසයි තිස්ස සර් පුතා ල දෙන්නගෙ වහන මොඩි කරල හදන එක ගැන මෙ ක මුලු ලොකෙටම එක්කෙන්‍යි ලොකෙටම අරන් යන්න සක්තිය වාසනාව ද්‍යර්‍ය ලැබෙවා පුතෙ ලොකයක් ර්ජ කරන ලොක්‍යක් වටිනා අපෙ සර්ටත් පුතාල දෙන්නාටත් නොනාටත් බුදු සරණයි ජ්‍ය වෙවා පුතාල

  • @ChinthakaAmarasinghe-lt6oe
    @ChinthakaAmarasinghe-lt6oe หลายเดือนก่อน +4

    Congratulations Sir

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si หลายเดือนก่อน +5

    බුදු සරනයි❤❤ සර්.🙏🌷🌷🌷🌷🌷🌷🌷💕💕💕💕🇱🇰🇸🇬

  • @w.a.c.k6660
    @w.a.c.k6660 หลายเดือนก่อน +2

    නියමයි පුතාලා දෙන්නටයි අපේ ආදරනීය සර්ටයි..❤👍💐

  • @spobatumatadeergaulabewama2168
    @spobatumatadeergaulabewama2168 หลายเดือนก่อน +1

    ඔබ තුමා ට දිර්ගායුස වේවා ..ඔබ තුමා දකින්නට ලැබිමත් සතුටක් ..........

  • @pradeepikaroshini8749
    @pradeepikaroshini8749 หลายเดือนก่อน

    බුදුසරණයි ❤❤❤

  • @user-mp9mi1tf7x
    @user-mp9mi1tf7x หลายเดือนก่อน +3

    නව මානයකටයොමු වු දරුවන්..
    සුබ පතනවා දරුවනේ

  • @jayadewa5253
    @jayadewa5253 หลายเดือนก่อน +4

    Soo decent 2 sons
    Because of father very famous in srilanka
    I sawed any others family of sons big heads
    Actually nice both of sons

  • @nilanthasenavirathna-wn4vq
    @nilanthasenavirathna-wn4vq หลายเดือนก่อน +1

    Actually i know he is a great teacher now i knew he is a great father too

  • @user-lh1ko6jy2v
    @user-lh1ko6jy2v หลายเดือนก่อน +1

    ජයම වේවා❤

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 หลายเดือนก่อน +3

    අලුත් අදහස් වලට අවස්ථාව දීම රටකට ඉතාම වැදගත්. ඒ වගෙම පාලනය විය යුතු තැන පාලනය විය යුතුයි. මේ තත්ත්වයන් සමබරව පවත්වාගෙන යාමට සාර්ථක වැඩපිලිවෙලක් නිර්මාණය කිරිම තමයි ශ්‍රි ලංකාවට තිබෙන ලොකුම අභියෝගය වන්නෙ.

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa หลายเดือนก่อน

    good luck every one thank very much.❤❤❤

  • @sameersameer-co5gk
    @sameersameer-co5gk หลายเดือนก่อน +18

    ලංකාවේ ගොඩක් ඉරිසියා කාරයො පිරිමි බාග

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 หลายเดือนก่อน +2

    ආදරණිය පිය පුතුන් හට ජයෙන් ජයම වේවා !!!

  • @RanjithPriyadarshana
    @RanjithPriyadarshana หลายเดือนก่อน +5

    ලංකාවේ අපේම කාර් එකක් හදමු❤

  • @gfw2095
    @gfw2095 หลายเดือนก่อน +5

    කොහොම උනත් රාත්‍රියේ ඉදිරියෙන් එන වාහනයේ රියදුරාට ඇහැ ගිනිකනා වැටෙන්නෙ නැත්නම් ප්‍රශ්නයක් නැහැ

  • @user-vb3yi5fk6x
    @user-vb3yi5fk6x หลายเดือนก่อน +5

    What a talented boys . Excellent work. Those kind of talent not value for Sri Lanka . They don’t appreciate it .Come to America. you guys can do Lot of thin in motor vehicle industry in here by using your talent .
    Thank you thissa sir.
    Sorry to hear that poor student’s story. Show your good discipline in the class.
    Theruwansarani

  • @renukanpathirana
    @renukanpathirana 29 วันที่ผ่านมา

    ඉහළම මං පෙතටම යන්න ජයෙන් ජය ප්‍රාර්ථනා කරවා තෙරුවන් සරණයි !

  • @champamenikkumbura1401
    @champamenikkumbura1401 หลายเดือนก่อน

    Harima sathtui sir. Thawath dwasin dawasa diunu wewa. Api guruwaru widiyatath sir ta suba pathanawa. Sir ge hoda gathiguna dakshakama prasanna bawa eershya nathikama sir ta hamadama pihita wewi .sir daruwanta subject eka wagema jeewithaya kiya deema harima age karanawa.
    Puthe oyalath thaththa wagema hoda minisun wenna.samajayata yahapath dewal karanna. Me wage uthum piyawarun hamotama labenne na. Oyala pinwanthai.❤❤❤🎉🎉🎉

  • @padminiperera6209
    @padminiperera6209 23 วันที่ผ่านมา

    බුදුසරනයි !

  • @leelaniweththasinghe3189
    @leelaniweththasinghe3189 หลายเดือนก่อน +1

    තිස්ස,සර් පෙරාපුරත්රන්,හැකියාවන් දියුනු, වෙන්න❤🎉❤❤❤❤❤❤❤සුබපතමි මුතුගල සර්පායන, පුරසදයි

  • @praweenprarthana2300
    @praweenprarthana2300 หลายเดือนก่อน +11

    Ape sir aye Brand ekak thami ! ❤

  • @thilokakusalani6663
    @thilokakusalani6663 หลายเดือนก่อน +2

    ඇත්ත කතාව.. ඒ කාලේ මේ දෙන්නා හරිම පොඩියි .පන්තියට එක්කන් ආවා.ඒත් වාහන කෑලි අතෙ

  • @RohithaRathnayaka-mv8qn
    @RohithaRathnayaka-mv8qn หลายเดือนก่อน +4

    Very good

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 หลายเดือนก่อน

    Very nice happy to see Sirand sons,From bottom of heart. feel happy ❤️❤️❤️❤️❤️❤️❤️May the Triple Gem Bless Sir and Family 🙏🙏🙏Great father teacher and human being ❤️❤️❤️❤️❤️❤️🙏

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 หลายเดือนก่อน

    Great character, great scholar, keep it up further.

  • @samadhiyashodhara2211
    @samadhiyashodhara2211 หลายเดือนก่อน +1

    Awurudhu 2k tisse sirgen igena gaththa. sir ta mehem hamadeyakm labil tiynne sirge mahansiyen ek sirgen igena gaththa lamai dnnwa.mn asama guruwaraya sir.Sirge puthalat suba pathanawa future life eka sarthaka wewa kiyla.😊❤