ලක්ෂ 20ට වෙළදපොලට එන VEGA ETX එකෙන් 1Km යන්න රුපියල් 05යි 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • website = elektrateq.com/
    Address = Trace Expert City, Tripoli Market, Maradana, Srilanka.
    Contact No = +94 11 555 1551
    Contact No = +94 76 464 3619
    Gmail = info@elektrateq.com
    video එක හොදයි කියල හිතනව නම්
    මේ ගැන නොදන්න යාළුවන් දැනුවත් කරන්න මේ video එක Share කරන්න අමතක කරන්න එපා . ඒ වගේම video එකට like එකක් දාන්නත් ඔයාලට හිතෙන දේ පහල තියෙන comment section එකේ comment එකක් දාන් යන්නත් අමතක කරන්න එපා ❤️‍🩹🌍
    Ratawa - රටාව = / @ratawa
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    ----------------------------------------------------
    Contact Us for Copyright Related issues, Credit addition and deletion:
    Contact Option
    Gmail = dulanjamaduranga777@gmail.com
    WhatsApp = 071 709 68 70
    We will solve your issue within few hours
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 295

  • @lalithnandanasiri9843
    @lalithnandanasiri9843 7 หลายเดือนก่อน +32

    හොද වැඩක් ...ඒත් මිළ තමයි වැඩි...මොනවා උනත් ත්‍රීවීල් එකක්නේ ...මේක ලක්ශ දහයක්වත් උනානම් සලකා බලන්න තිබුනා ...

    • @Lakshan_JB14
      @Lakshan_JB14 วันที่ผ่านมา

      etta. 10 kese wethath 15 katawath dunnanam. mokada samanya tuk ekakuth 8,10 wenawane.

  • @Sudu-aiya
    @Sudu-aiya 9 หลายเดือนก่อน +53

    අනේ අපේ රටේ හදන එකක් හරි අඩුවට දිපන්කො වෙන රටවල් වල ඒ වහන සැහෙන්න අඩුයි

    • @chinthakajanith6016
      @chinthakajanith6016 8 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

  • @gkjpwrev2000
    @gkjpwrev2000 9 หลายเดือนก่อน +28

    සුපිරි ගණයේ නිර්මාණයක්... ❤ ... දොරවල් ආව එකම ඉතා හොඳ අදහසක් 😃...AC ත් තියෙන⁣වා ❤️

    • @punsaracable6453
      @punsaracable6453 7 หลายเดือนก่อน +1

      Thiyenawa , thiyenawa.100km giyama maga thamayi.

    • @QubitTechnologies
      @QubitTechnologies 7 หลายเดือนก่อน

      @@punsaracable6453 dan godak tanwala recharge points teyenwa.

  • @nalinroshan694
    @nalinroshan694 8 หลายเดือนก่อน +20

    ඇත්තටම ගාන වැඩියි ඉන්දියන් මරුටියක් ගන්න පුළුවන්නේ

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 9 หลายเดือนก่อน +19

    ගානෙ හැටියට නම් හිතක් පපුවක් නැති දේශපාලන කල්ලියක් ඉන්නවා වගේ

    • @12nilantha78
      @12nilantha78 7 หลายเดือนก่อน +1

      දේශීය දේ කිය කියා මාකට් කරලා මිනිස්සු ගරන්න යන්නෙ 😂

  • @BimsaraRanaweera-h5w
    @BimsaraRanaweera-h5w 7 หลายเดือนก่อน +5

    ලක්ෂ 20ට තව රෝදයක් දාලා කාර් එකක් කරමු

  • @DewanarayanePremarathne
    @DewanarayanePremarathne 9 หลายเดือนก่อน +17

    ලක්ෂ 20 හොඳටම වැඩි යි

    • @madugunathilake4440
      @madugunathilake4440 6 หลายเดือนก่อน

      ගෙනත් තියාගනින්

  • @sunilsomasiri4689
    @sunilsomasiri4689 9 หลายเดือนก่อน +16

    සුපිරි නිර්මාණයක් වැට් එක නැත්නම් හොඳයි

  • @Praviya-q6v
    @Praviya-q6v 8 หลายเดือนก่อน +6

    සුපිරි wadak habai gana thamai tikak wadi

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 9 หลายเดือนก่อน +10

    ඕක දැන් ලාභෙට යන්න කිව්වට ගත්තට පස්සේ ආණ්ඩුව ලයිට් බිල සියයට පනහකින් උඩ දානවා

  • @AnushaDissanayaka
    @AnushaDissanayaka 7 หลายเดือนก่อน +18

    ලක්ෂ 10/15 කට වගේ දෙන්න තිබ්බ නම් අති විශිෂ්ට නිර්මාණයක්...

    • @QubitTechnologies
      @QubitTechnologies 7 หลายเดือนก่อน +3

      bajaj chater threewheel walata wada meka hodai bro.

    • @studionr5540
      @studionr5540 6 หลายเดือนก่อน +1

      ඉන්දියන් ලඩි ලක්ශ 12ට අරං තව තොරොංබෝල් කරත්ත කරන්න උබල කීයක් යට කරනවද ?

    • @jagathegodawattha5826
      @jagathegodawattha5826 6 หลายเดือนก่อน +1

      මේක අඩුවට දෙන්න බැරි හේතුව බැට්‍රිය ගණන් නිසා....

  • @dharmasriranathunga4971
    @dharmasriranathunga4971 5 หลายเดือนก่อน +1

    VEGA කාර් එකත් ඉක්මනටම විකුණන්න දැම්මොත් හොඳයි❤

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 8 หลายเดือนก่อน +12

    ලංකාවේ මිනිස්සු ඒක ගනියි කියලා තමයි බය ලක්ෂ විස්සට car ගන්න පුළුවන්නේ

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek 6 หลายเดือนก่อน

      පාඩුයි ඕක විකුණන්න නම් බෑ ඔය ගානට,😂

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 9 หลายเดือนก่อน +14

    අති විශිෂ්ටයි ❤❤❤

  • @PasinduJayampathi-wb6qb
    @PasinduJayampathi-wb6qb 8 หลายเดือนก่อน +3

    ඕක ලංකාවෙ හරියන්න නම් කොහොමත් බජාජ් එකට වඩා අඩුවට දෙන්න වෙනෝ වෙන රටක හදන බජාජ් එකටත් වඩා ලංකාවෙ හදන එක ගණන් මරු හැබැයි 😂

  • @stsmusicteamofficial
    @stsmusicteamofficial 8 หลายเดือนก่อน +8

    ලංකාවේ හදපු ගණන් වැඩිම වාහනයක්

  • @SuitSudu
    @SuitSudu 7 หลายเดือนก่อน +1

    හොද ආන්ඩුවක් ඇතිවීමේ පෙරනිමිති පහල වෙනකොට අපේ දේවලුත් ඉදිරියට යනවා...ජයවේවා npp❤ ජයවේවා vega😍😍😍

  • @RNVRANUWA
    @RNVRANUWA 9 หลายเดือนก่อน +30

    ඔන්න ලංකාවත් ඒක කලා.❤️🥰ජය වේවා❤️🥰

    • @srilanka5819
      @srilanka5819 8 หลายเดือนก่อน

      ඇයි ඉස්සර උපාලි ෆියටි ,උපාලි මැස්ඩා කාර් හැදුවෙි ලංකාවෙි .

  • @IsuruAroshana-xl5gd
    @IsuruAroshana-xl5gd 8 หลายเดือนก่อน +4

    පුපේ අමාරැවක් නැ බං ලක්ෂ 20ක් දිලා ත්රිවිල් ඓකක් ගන්න 😂

  • @thusilabesinghemudiyansela3057
    @thusilabesinghemudiyansela3057 8 หลายเดือนก่อน +3

    යකෝ ලංකාවේ හැදුවා නම් මිල අඩු වෙන්න ඕන නේද. බල්ලෝ ගනී ඔය ගානට

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 9 หลายเดือนก่อน +3

    ලක්ෂ විස්සක් දීල ඕක ගත්තම ඒ ලාභෙත් ඉවරයි නේ .20 Lax අඩු මුදලට යන්න පුළුවන් කිව්ව ලාභෙත් පැහැරගෙන

  • @trevorzlk
    @trevorzlk 8 หลายเดือนก่อน +2

    Foreign Companies වල MSRP එකට සෑහෙන්න tax, shipping costs, ඔක්කෝම add වෙලා එන price එක මෙහෙ හදන product එකටත් දෙන මෝල් කැරියෝ ඉන්න රටක් මේක

  • @nalakaag
    @nalakaag 9 หลายเดือนก่อน +18

    රෙද්ද තමයි ලක්ෂ 20 දිලා ඔය හුචක්කු ගන්න ඔනෙද😅😅😅😅 ඊට වඩ හොද පැන්ඩා කාර් එකක් ගන්නවා 😊😊😊😊..

    • @suvicooperations
      @suvicooperations 9 หลายเดือนก่อน +1

      panda car repair karanna yanawa godak salli eka nisa man bmw ekak gatta

    • @prasaddharmaraja5934
      @prasaddharmaraja5934 7 หลายเดือนก่อน +2

      ඔන්න අපේ උන්ගෙ මොල

  • @asankasampath7943
    @asankasampath7943 9 หลายเดือนก่อน +5

    10lks වගේ nam වටිනවා

  • @lahiruprabhath3710
    @lahiruprabhath3710 7 หลายเดือนก่อน +1

    ලක්ශ 20ට ත්‍රීවිල් ගන්න ට්‍රැක්ද බන්😂😂 කාට විකුනන්නද හැදුවේ

  • @migarabasnayaka4687
    @migarabasnayaka4687 8 หลายเดือนก่อน +11

    අපේ රටේ හදන එකක් හරි අඩුවට දිපන්කො

    • @madugunathilake4440
      @madugunathilake4440 6 หลายเดือนก่อน

      වෙන රටවල්වල වහාන තමන්ගෙ රටේ අයට දරාගත හැකි මුදලට ඒකට අපේ රටේ තමන්ගෙ එකා මරාගෙන කන්න හදල තියෙන්නෙ

  • @12nilantha78
    @12nilantha78 7 หลายเดือนก่อน +1

    ඔය මෙලෝ සෙකන්ඩ් මාකට් එකක් නැති අටවපු මගුල්.ලක්ෂ විස්සක් දීලා ගන්නවට වඩා බජාජ්,,එක්ක ගන්න එක ලාබයි පහසුයි ගමන උනත් ෂුවර් ,
    මුං මේ " අපේ එක "කිය කියා මිනිස්සු අන්දලා ගරන්න යන්නෙ 😂😂😂😂ගන්ඩෙපා බං උංට රටේ මිනිස්සුන්ට අඩුවට දෙන්ඩ බැරිනම් .මිනිස්සු ත් රිටන් එක දෙන්ඩ ඔින

  • @asankasanjeewa686
    @asankasanjeewa686 6 หลายเดือนก่อน +2

    maha jarama company akak lankawe welat meuwa laksa 20lu indiyawe bajaj vil unge rata laksa 2 .ape ratata anakota laksha 6 7 wenawa me ape rate nispadanaya karala 20 denawa ganna hoda na aka wahanayakwat

  • @SisiraKarunarathna-fo7rb
    @SisiraKarunarathna-fo7rb 8 หลายเดือนก่อน +2

    ඉතාම අඩු මිලට දෙන්න පුලුවන් උනත් ඒක ක්කරන්න ඉඩ දේවිද කියල සැකයි.සිගරට් එකක් 150/= වෙන රටේ

  • @himalsony4002
    @himalsony4002 6 หลายเดือนก่อน

    Super Vega EVX Treevil 🛺 Rive explained Good 👍 God Bless you 🗽 guy's ❤

  • @gihandilruk9387
    @gihandilruk9387 9 หลายเดือนก่อน +5

    කව්ද බන් ගන්නේ ලක්ෂ 20 දිල ලංකාවේ හැදුවොත් ඔහොම තමයි 😂

    • @ඕෂාන්සංජන
      @ඕෂාන්සංජන 9 หลายเดือนก่อน

      එහෙනම් රජයට කියපං බදු අඩු කරන්න කියලා 😂

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 8 หลายเดือนก่อน +2

    ලබ්බ නව නිෂ්පාදනය හැමදාම ඕකෙ විස්තරය විතරයි

  • @pitaratalk
    @pitaratalk 9 หลายเดือนก่อน +2

    කොටි හිතවාදි ඉන්දියාවට කඩේ යන රටේ අපේ දේවල් සමග ලෝකයට යන්න මේ නූගත් දේෂපාලකයිගෙන් අස්වැසිල්ලක් බලාපොරොත්තු වෙන්න බැහැ.

  • @oshadanimnajith6212
    @oshadanimnajith6212 8 หลายเดือนก่อน +3

    ඔක ලක්ශ 5කට දුන්නොත් ගනිවි

  • @PiyanthaWeerasinga
    @PiyanthaWeerasinga 9 หลายเดือนก่อน +8

    ⁣ඒ ගානට පොඩි කාර් එකක් ගමු නේද❤

    • @Ratawa
      @Ratawa  9 หลายเดือนก่อน +1

      Adu karai vat eka adu karoth neda

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 9 หลายเดือนก่อน +3

    ජපානෙවත් ජපන්කාර් ඔච්චර ගණන් නැහැ

  • @ishanmadushanka9869
    @ishanmadushanka9869 9 หลายเดือนก่อน +12

    මේක රෝද හතරක් කරන්න.. මාර ඉල්ලුමක් තියේවි රට ඇතුලෙදිම..

  • @dishanmalith4933
    @dishanmalith4933 8 หลายเดือนก่อน +5

    Japan wala aqua car ekak wath mechchara ganan nethi prashnei thiyenne

  • @songmusicprabash1856
    @songmusicprabash1856 8 หลายเดือนก่อน +4

    අපේ රටේ නිශ්පාදන අභාවයට යන්නේ ඔන්න ඔය වෙළදපොලේ මිලවැඩි නිසා සෑම කර්මාන්තය කටම වෙලා තියෙන්නේ ඔික තමයි වැඩිය ඔිනෙ නෑ සිනි අල ලුනු, දැන් බිත්තර බලන්න ඉන්දියාවේ න් නැවෙන් ගෙනල්ලා අඩුවට දෙනවා,අපේ රටේ හදන එක ඒ වගේ දෙගුණයක් කවදාවත් අපේ රටෙි දේවල් promot වෙන්නෙ නැත්තේ ඒ න්සයි කනගාටුයි 😢

    • @udarakahatapitiya8531
      @udarakahatapitiya8531 8 หลายเดือนก่อน

      Economies of Scale නැති නිසා

  • @SujeewaRathnasekara-po8fb
    @SujeewaRathnasekara-po8fb 9 หลายเดือนก่อน +3

    Vega ආයතනයට අනාගතයක් නෑ.... මිලත් එක්ක මේ වහනේ මාකට් කරන්න බෑ.. පුලුවන්නම් ලංකාවෙ මාකට් එකවත් අල්ලල පෙන්නන්න.

    • @malindailukkumbure6812
      @malindailukkumbure6812 8 หลายเดือนก่อน

      you r correct. gaana godak wediy. hithanna wenawa, neh?

  • @crEepycRaft1010
    @crEepycRaft1010 8 หลายเดือนก่อน +5

    Wow im very proud to be a sri lankan. Never thought that they will invent a vehicle like this. I really appreciate this❤❤❤.

    • @sudanthamanchanayake910
      @sudanthamanchanayake910 8 หลายเดือนก่อน +1

      ඉන්දියාවේ හදන කාර් ත්‍රීවීල් ඔක්කොම ඒ රටේ මිනිසුන්ට ඔයිට වඩා ගොඩක් අඩුවට ගන්න පුළුවන්ඒකයි මම කියන්නේ මෙතන ප්‍රශ්නයක් තිබෙනවා කියලා ලංකාවේ හැදෙන එකට අපි කැමතියි. නමුත් ලංකාවේ මුදල් ගසාගෙන මානසිකත්වයක් තිබෙනවා

  • @nimaljayasiri1918
    @nimaljayasiri1918 2 หลายเดือนก่อน +1

    ලංකාවෙ අපිට ගන්න බැරිවෙයි

  • @AnuradhaFernando-k9u
    @AnuradhaFernando-k9u 7 หลายเดือนก่อน +1

    නියමයි නියමයි

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 9 หลายเดือนก่อน +1

    ගාණෙන් කියන්න පුළුවන් ත්‍රිවිල් එකේ සවිශක්තියට වැඩිය ලක්ෂ විස්සක් ගන්න එක ගැන

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 8 หลายเดือนก่อน +1

    වැඩේ හොදයි . දුප්පතාගේ හිතවතා උනු ත්‍රීරෝධ රථ දැන් පෝසත් අයට පමනක් සීමාවෙන දෙයක් වෙලා ලක්ෂ විස්සක් තියා රුපියල් විස්සක් හොයාගන්නෙත් බොහෙම අමාරුවෙන් පාන්ඩුවට පින්සිද්ද වෙන්න😂

  • @upulperera5511
    @upulperera5511 8 หลายเดือนก่อน +1

    දේශීය යැයි කියා ගන්නා පල් හොරු

  • @nalinroshan694
    @nalinroshan694 8 หลายเดือนก่อน +6

    අපෝ ලක්ඛ විස්ස කරන හොඳට වැඩියි. කාර් එකක් ගන්න පුළුවන්නේ

  • @tharindaudayanga8156
    @tharindaudayanga8156 6 หลายเดือนก่อน

    වැඩෙිි නමිි හොදයි ගාන තමයි වැඩි...ලංකාවෙි දෙයක් එක හොදයි ...සමාන්‍යය මනුෂ්‍යයෙක්ට සරිලන ගානක් තිබුනානමිි හොදයි ...

  • @asdlakshan4577
    @asdlakshan4577 9 หลายเดือนก่อน +8

    එකත් මරූ❤🎉

  • @laksirinupehewa6318
    @laksirinupehewa6318 7 หลายเดือนก่อน +3

    Super ❤️💕
    Gaana kiya unath ape deyak.
    Very happy

  • @keerthikodithuwakku2825
    @keerthikodithuwakku2825 9 หลายเดือนก่อน +1

    ඔිික ගන්න අස්ති පංජරේ උගස් කරන්න ඔිින ලංකාවේ ජනතාවට අඩුකරල දුන්නනමිි නරකද.

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 6 หลายเดือนก่อน

    ඇයි මේක ලක්ෂ 20ක් වෙන්නේ එච්චර වෙන්න බෑ ,මේකේ කාටහරි දේශපාලුවෙකුට කොමිස් එකක් යනවා වගේ,මේක වෙන්න ඕන උපරිම ලක්ෂ 15000ක්,ලොකු ලාබෙකුත් තියාගෙන,😮

  • @ven.s.anandasagarathero2407
    @ven.s.anandasagarathero2407 6 หลายเดือนก่อน

    ඇයි මේ ලංකාවේ මිනිස්සු ත්‍රීවිල් එකක්ම බදාගෙන දඟලන්නේ කාර් එකක් හැදුවොත් නරකද රෝද හතරේ කාර් එකක ගමනක් යන්න අපේ රටේ මිනිස්සු පින් කරලා නැද්ද ලෝකයේ අනෙක් හැම රටකම වගේ ලංකාවේ මිනිස්සුන්ටත් සැපක් කියලා දෙයක් පෙන්වන්න පුළුවන්නම් හොඳයි අඩු ගානේ තමන්ට කියලා රෝද හතරෙ වාහනයක් ගෙදරට හිම කරගන්න එක සිහිනයක් වෙලා තිබුන ලංකාවේ මිනිස්සුන්ට මේක හොඳ අවස්ථාවක් රෝද තුනේ විරලජ්ජා නැති කෙහෙම්මල අයින් කරලා දාලා රෝද හතරේ කාර් එකක් බවට පරිවර්තනය කරන්න පුළුවන් නම් ලොකු අභිමානයක් නේද

  • @kavithweragoda4644
    @kavithweragoda4644 9 หลายเดือนก่อน +6

    සුපිරියිනේ මේක

  • @සාගාCollection
    @සාගාCollection 5 หลายเดือนก่อน

    ලක්ශ 20ට මේ ලඩි ගන්න පිස්සුද යකෝ.ජපානෙ ඇක්වා කාර් එකක්ම ලක්ශ 9යි.හොද කන්ඩිශන් මැස්ඩා බොන්ගෝ වෑන් එකක් ගන්නවනෙ.බයක් නැතුව යන්න.

  • @lasanthakumara3152
    @lasanthakumara3152 8 หลายเดือนก่อน

    ලංකාවෙ පකයල මෙහෙම දෙයක් කරෝත් ලංකාවෙ උන්ට ගන්න නැ උන්ගෙ ගනම් පතෝල මැස්ස වගෙ ලක්ෂ 20ක් දිල මෙක ගන්න ඔනිද ...........ඔක ඉන්දියවෙ හැදුවනම් ඒ රටෙ මිනිස්සුන්ට ලක්ෂා දෙකෙන් එහා වෙන්නෙ නැ😊

  • @childceylon996
    @childceylon996 8 หลายเดือนก่อน +2

    අමතර බැටරි දෙකක් වත් ගෙනියන්න පුළුවන්නම්.එක චාර්ජින් එකකින් යන්න පුළුවන් දුර මදියි.

    • @Ratawa
      @Ratawa  8 หลายเดือนก่อน

      Ehama change karanna nan ba ☹️

  • @LaiyaOne
    @LaiyaOne 7 หลายเดือนก่อน

    ලක්ශ 20ක් දීලා මේහෙම එකක් ගන්න මෝල් කැරියොත් ඉදී ඉස්සරහට.දැං කියන්න එපා අපේ දේ අපේ දේ කියලා එහෙම

  • @kithsiri3101
    @kithsiri3101 8 หลายเดือนก่อน +2

    අති විශිශ්ටයි. රජය උදව් කරයි කියල හිතන්න අමාරුයි. දේශිය නිපැයුම් වලට උදව් කරනවා කියල අහලනම් නැහැ.

  • @chandrasenaaladuwage-yb4xu
    @chandrasenaaladuwage-yb4xu 6 หลายเดือนก่อน

    ලක්ශ 20.දීලා මොකටද 3 wheeler.එකක් ගන්නෙ.ඕකට තව රෝදය ක් දාලා කාර් එකක් කරන්න තිබුනා .nissan leaf electric කාර් එක ආවෙත් ලක්ශ 20ට අඩුවෙන් .ජපානයේ පාවිච්චි කරපු wagon R එකක් ලoකාවෙ මුදලින් ලක්ශ 10ට අඩුයි .දේසපාලුවන් කෝටි 5/6 දීලා සුපිරි වාහන ගේනවා tax free..අපිට ගිනිගනණ් වලට 3wheeler..system change එකක් වෙන්නම ඕනෑ ..

  • @masewgefernando9089
    @masewgefernando9089 8 หลายเดือนก่อน +2

    ඕකත් හීනයක්ම වෙයි අහිංසක මිනිස්සුන්ට..... මිල ගොඩක් අදිකයි 😭

    • @Ratawa
      @Ratawa  8 หลายเดือนก่อน

      🙁

  • @krishanthavalentine1968
    @krishanthavalentine1968 6 หลายเดือนก่อน

    ජපානේ vitz කාර් එකක් ලංකාවට 100% ටැක්ස් ගහලත් ලක්ෂ 12කට මිලදී ගන්න වාහන එවන්න පුළුවන් කියපු වීඩියෝවක් බැලුවත් වගේ මතකයි. එතකොට ඒ කාර්එකක් හදන්න යන්නේ කියියක්ද 😢😢😢

  • @hashansandakelum2466
    @hashansandakelum2466 9 หลายเดือนก่อน +2

    ලක්ශ 20 ට අරන් 3 ටද යන්න පුළුවන්...මොන හුයන්නක්ද...

  • @tuktuktaxitours.5570
    @tuktuktaxitours.5570 4 หลายเดือนก่อน

    With A/C laksa 12 thamai flexible..
    Nethtam meva gannapuluwan posh kattiyata pamanai

  • @RajBokshi-rx7sd
    @RajBokshi-rx7sd 7 หลายเดือนก่อน +3

    සුපිරි සුපිරි

  • @minecraftrunner988
    @minecraftrunner988 7 หลายเดือนก่อน +1

    කවදාහරි ලංකාවෙත් මෝටර් රථ නිෂ්පාදන සමාගමක් හදනවා.

  • @Sisirakumara-kt3yq
    @Sisirakumara-kt3yq 7 หลายเดือนก่อน +1

    ලස්සනයි තව වටිනව 😂

  • @mangalamangala8809
    @mangalamangala8809 7 หลายเดือนก่อน

    Lankawe wahana heduwata sathutu wenna be.mokada ලංකාවේ අපිට ගන්න bee .pitarata unta thama hoda

  • @dpjsamarawickrama4646
    @dpjsamarawickrama4646 9 หลายเดือนก่อน +3

    Math gannawa❤

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 8 หลายเดือนก่อน +3

    ඕක කලින් කිව්වෙ ලක්ෂ හයකට විතර ගන්න පුළුවන් වෙයි කියලා දැන් දේශපාලඥයෝත් එකතුවෙලා මස් කුට්ටි හොලවලා ගාන කියනවා

    • @lakshanchamika9492
      @lakshanchamika9492 8 หลายเดือนก่อน

      ලක්ශ හයකට දැන් බයික් එකක්නම් ගන්න පුලුවන් ලන්කාවෙ එකලස්කරන ct100 වගේ 😊බයික්තුත් ලක්ශ 4/5ක් විතර වෙනෝ

    • @sudanthamanchanayake910
      @sudanthamanchanayake910 8 หลายเดือนก่อน

      @@lakshanchamika9492 ඔය දේශපාලුවෝ අතරේ පොඩි පොඩි පඩි කොම්පියුටර් වල ඉදගෙන මැසේජ් යවලා ඒවා ඉස්සරහට දාලා පිස්සු කෙලින අයත් ඉන්නවා. ඔබ සමාගමේ එවැනි එක් අයෙකි it's politiections charge

    • @sudanthamanchanayake910
      @sudanthamanchanayake910 8 หลายเดือนก่อน

      bike එකක් ඉන්දියාවේ රුපියල් ලක්ෂයකට ගන්න පුළුවන් මේ
      බදු මූනා බදු ගාලා පුම්බලා තියෙන්නේ

    • @lakshanchamika9492
      @lakshanchamika9492 8 หลายเดือนก่อน

      @@sudanthamanchanayake910 ඔයා ඉන්දියාවෙ පදින්චි කෙනෙක්ද මම කිව්වෙ ලන්කාවෙ වාහනවල මිල මිසක් ඉන්දියාවෙ නෙවෙයි

    • @sudanthamanchanayake910
      @sudanthamanchanayake910 8 หลายเดือนก่อน

      මම කියන්නේ ඉන්දියාවෙන් ආපු ත්‍රිවිලුත් ලංකාවේ හදපු එක තරම් ගණන් නෑ කියලා

  • @sudarshanatennakoon5946
    @sudarshanatennakoon5946 7 หลายเดือนก่อน

    අඩුවට ඉල්ලනවා බජාජ් අකුරු තුනේ පට්ට ගහපු එකකුත් ලක්ෂ දහඅටක් වෙච්චි රටක

  • @kalyanajuli1386
    @kalyanajuli1386 7 หลายเดือนก่อน +1

    මේක රත්තරන්ද😮

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 9 หลายเดือนก่อน +71

    ලක්ෂ 20 .ක් දීල මෙික ගන්න මොලේ මොකක්හරි අවුලක් තියෙන්න ඔන .

    • @HimashaLithulm
      @HimashaLithulm 9 หลายเดือนก่อน +11

      එක කියන එකට මොන්ගල්

    • @chamindathotagodawattha292
      @chamindathotagodawattha292 9 หลายเดือนก่อน +4

      ඒක ඇත්ත

    • @nishantha1422
      @nishantha1422 9 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම

    • @celingbuilders
      @celingbuilders 9 หลายเดือนก่อน +36

      ඉන්දියන් ලදරං වලට හුරු ජීවිත වලට සැපදෙන්න බෑ බං..

    • @rawanajeewandara421
      @rawanajeewandara421 9 หลายเดือนก่อน +4

      සිරිලංකන් ප්‍රඩක්ට් බං,,ඒකයි twenty lack ,,,🤣🤣🤣

  • @ranjithsiriwardana976
    @ranjithsiriwardana976 5 หลายเดือนก่อน

    මොන පහසුකම් තිබුණත් මේක ත්‍රීවීල් එකක් නේ ගාණ තමා වැඩි

  • @ChamindaBandara-ne6in
    @ChamindaBandara-ne6in 7 หลายเดือนก่อน +3

    A product of Sri Lanka l am proud of you ❤

  • @tamilbayan-wm2di
    @tamilbayan-wm2di 9 หลายเดือนก่อน +2

    පිස්සු 20luks කව්ද ගන්නේ

  • @chandimabandara1995
    @chandimabandara1995 8 หลายเดือนก่อน +1

    Maha loku innovation...Yako roda 4k hadapallako..Vadagath vidihata thanakata yanna..Arakshawak thiyena podi wahanayak hadaganna barida munta...😂😂😂

  • @GamingSachi-m5p
    @GamingSachi-m5p 4 หลายเดือนก่อน

    දුප්පත් අපි බලන් ඉන්නේ අපිට ගන්න පුලුවන් වහනයක් ලංකාවට එනකන් දැන් ඒක හීනයක් විතරයි

  • @youtuber-w3v
    @youtuber-w3v 7 หลายเดือนก่อน

    ලක්ෂ 20k දීල three wheel එකක් ගන්න පුළුවන් ද? ලක්ෂ 10k වගේ නම් මිනිස්සු gai

  • @udithasamaraweera1985
    @udithasamaraweera1985 6 หลายเดือนก่อน

    ඔය ත්‍රීවිල් ගන්නවට වඩා ‍ලක්ෂ විස්සක් දීලා කාර් එකක් ගන්නවනම් හොඳයි

  • @samarasinghekankanamgevind8434
    @samarasinghekankanamgevind8434 4 หลายเดือนก่อน

    We can be proud of this product truely but price tags are not competitive, government taxes must reduce to implement our own products so the prices will be affordable to anyone. Our authority " Behold "

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 6 หลายเดือนก่อน

    ඕකට කවුද නීතියානුකූල නොවන බද්දක් ගහලා විස්සක් කරන්න කිව්වේ

  • @RuwanDinayadura
    @RuwanDinayadura 6 หลายเดือนก่อน

    මුං අපෙ රසවත් කයි වගෙ 5 දෙකට නැමිල ,,, දයං

  • @MalkanthiGunasinghe
    @MalkanthiGunasinghe 6 หลายเดือนก่อน

    අපේ ලංකාවේ දෙයක් නිසා හැමෝම අත හිත දෙන්න එකට බදු අඩු කරලා කොහොමහරි මේ වාහන ටික එළියට ගන්න උදව් කරන්නමම හිතන්නේ ගොඩාක් උත්සහ කරා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එයාව මේ වෙලාවේ මතක් කරන්නම ඕනේ මට මතකයි එයා ගැන ඉංජිනේරුවෙක් කතා කරලා තිබුණා

  • @virunanadun4323
    @virunanadun4323 9 หลายเดือนก่อน +1

    onima ekek first time release wechcha gaman okkoma hari gassala ewanna baha bn.hama deema develop wenne tika tika thamai.ape hatta danne ape unma karana dewal walata bana bana indiyawen ena redda ganna thamai.me manasika thathwa ithin hadanna hari amarui.oya wage deyak me rate ohoma hadannama kochchara minissu ganak mahansi wenna athida.ubalata oandithayo wage awilla laksha 20 wadi kiyala banala type karala yanwa tharam lesi naha ee minissunta oya wage deyak mula idalama desig karala ganna..hari dukai apema un apema unta kapanawa dakkama😢

  • @nihalsurasingha567
    @nihalsurasingha567 8 หลายเดือนก่อน +1

    මේක රෝද හතරට හදල ඒ ගානට දුන්නා නම් වටිනවා

  • @pali516
    @pali516 7 หลายเดือนก่อน

    Commercial charging point එකකින් පැය 5 ක් ගත කරනවනම් නියමයි. ගමන එතැනම ඉවරයි.
    රඡයේ බදු ලක්ෂකටම 18000/= අලි මුදලකට විකුණන්න රඡයේ බදු පිට දාන්න එපා . ඊට වඩා විසි ගුණයක් ලාභ ගන්නවා සමාගම.

  • @sarathkumara1995
    @sarathkumara1995 8 หลายเดือนก่อน +1

    😊😊😊😊😊😊😊😊 charge karagannama davasak yanava aiyyo saami thamai gaththanam

  • @nuwan_mendis6412
    @nuwan_mendis6412 7 หลายเดือนก่อน

    එකක් මේකේ ගාන වැඩියි පොඩි මනුස්සයෙක්ට ගන්න බැ,
    අනික මේක රැ.5කින් 1km යන්න පුලුවන් කියනවා නං ඒක ඔප්පු කරලා පෙන්නන්න හරියට costing කලොත් යන්න බැ

  • @mohammadramzi8955
    @mohammadramzi8955 8 หลายเดือนก่อน +1

    Laxsha 20+ Kalakanni Aandu Horunge Commis kuttama ekathuwa Laksha 30 waiy.
    Habai Api Aadambara Wennone Apema deyak nisa,Jayawewa

  • @DilumEranga-mt9tw
    @DilumEranga-mt9tw 7 หลายเดือนก่อน

    දුප්පත් මිනිස්සුන්ට ටිකක් ගාන වැඩි අඩු උනානම් මරැ

  • @myyoutuber369
    @myyoutuber369 7 หลายเดือนก่อน

    අනුරකුමාර.මැතිතුමා.ජනපතිඋණවගසවැට්නිදහකරනවාසුවර්.එතෙක් ඉවසමු

  • @sunildankotuwa2797
    @sunildankotuwa2797 7 หลายเดือนก่อน

    දේශීය නිෂ්පාදන වලට රජය උදව් කරනවා නම් හොඳයි. වැට් එක නැතුව වෙළඳපොළටනිකුත් කරනවනම් ජනතාවට සහනයක් ලැබෙයි

  • @ubstudio694
    @ubstudio694 8 หลายเดือนก่อน +1

    Oi vat & taxes adu karala oi wage lankawe manufacture krana vehical ekkta mul thena dila indian wahan gennan ek newethuwanm goda... Oi indian paran yakt walin hadan treewheel walt wada lankwe hada deyak agaya karapalla gana wedi arakei mekei kiyn nethuwa.... Me lankwe palakyan rate taxes adu karanm oka godak mila adu wei 💪

  • @sameerasampath9160
    @sameerasampath9160 5 หลายเดือนก่อน

    හොද කාර් එකක් ගන්න පුලුවන්නෙ රොද 3නෙ හුචක්කු ගන්නෙ මොකටද.

  • @mudithasamarasekera7249
    @mudithasamarasekera7249 2 หลายเดือนก่อน

    Aduwata illana hamaekama hariyata ඡන්දෙට hari ekekta dunnoth hodai ehenam. Naththum kalin untikatama dunnoth oka nemei oke rodayakwath ganna bariwei.

  • @samanthaweerakoon9822
    @samanthaweerakoon9822 4 หลายเดือนก่อน

    තව රෝදයක් දාල කාර් එකක් හදල දුන්නනම් වටිනවා....

  • @sunildankotuwa2797
    @sunildankotuwa2797 7 หลายเดือนก่อน

    දෙසීය නිෂ්පාදනයක් නිසා වැට් එක අඩු කරලා ජනතාවට සහනයක් දෙනවනම් හොඳයි

  • @indikawijayagunarathna7636
    @indikawijayagunarathna7636 7 หลายเดือนก่อน

    ඉන්දියන් ත්‍රීරෝද රථ 15 යනකොට ලංකාවේ එකක් කොහොමත් වටිනාකමක්

  • @nipunachanuka2323
    @nipunachanuka2323 6 หลายเดือนก่อน +1

    more Expensive