ඔබේ ත්‍රීවිලරයත් විදුලියට පරිවර්තනය කර ගිය වියදම වසර දෙකෙන් ගන්න/three wheeler electric conversion

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • #youtubesinhala #threewhelmodifidesrilanka #threewheeler
    #srilankaelectricthree wheeler
    ලංකාවේ වැඩියෙන්ම ධාවනය වන වාහන අතර ‌ත්‍රීවිලරය දෙවනි ස්ථානය ගනී. මේ තත්ත්වය තුළ ලංකාවේ ඉන්ධන අර්බුධයට විසඳුමක් වශයෙන් ත්‍රීවිලරය විදුලියට පරිවර්තනය සඳහා රජයේ වි‌ශේෂ අවදානයට යොමු වු අතර අදාළ ලියාපදිංචි කටයුතු සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අදාළ සංශෝධන පවා ගෙන ආවේය.
    රටේ ආර්ථිකයට වඩාත් වැදගත් මෙවැනි ව්‍යාපාරිකයන් මෙන්ම විදුලියෙන් ධාවනය වන විවිධ වාහන පිළිබඳව මින් ඉදිරියටද ඔබව දැනුවත් කරන්නට අප උත්සාහ ගන්නෙමු.
    ඔබත් දැන්ම මෙම sl carpark චැනලය subscribe කර නිරන්තරයෙන් මෙවැනි තොරතුරු වලින් දැනුවත් වන්න. රියදුරු බලපත්‍රයේ සිට ඔබගේ සුරක්ෂිත ගමනාන්තය දක්වා ඔබ සමඟ රුදෙන ඔබේ ගමන් සඟයා SL Carpark
    ස්තූතියි,,,
    Bajaj Threewheel Converted Electric Threewheel Sri Lanka
    Electric Threewheel
    ත්‍රී රෝද රථ සම්බන්ධයෙන් විකාශනය වු වැදගත් විඩියෝ කිහිපයක් පහතින් ඇත.
    vega three wheeler ළඟදීම • vega three wheeler ළඟද...
    ඔබේ ත්‍රීවිලරය මොඩ්ෆයි කිරීමට පෙර මෙය නරඹන්න three wheel modified sri lanka
    • ඔබේ ත්‍රීවිලරය මොඩ්ෆයි...
    විදුලි ත්‍රී රෝද රථ ව්‍යාපෘතිය සිදුවන ආකාරයElectric three wheel project
    • විදුලි ත්‍රී රෝද රථ ව්...
    ත්‍රී රෝද රථ සඳහා වැදගත් නිවේදනයක් • ත්‍රී රෝද රථ සඳහා වැදග...
    සුවිශේෂි වාසි රැසක් සදහා රෝද රථ ලියාපදිංචිය සිදු කරන අයුරු • සුවිශේෂි වාසි රැසක් සද...
    #slcarpark

ความคิดเห็น • 192

  • @spserasinghe921
    @spserasinghe921 ปีที่แล้ว +10

    නියමයි....වීල් එක වික්කත් බැට්‍රියක් ගන්න බෑ...මරු වැඩේ

  • @nilankamalshanperera8350
    @nilankamalshanperera8350 9 หลายเดือนก่อน +5

    මිල හොදටම වැඩී. ආයු කාලයත් අවුරුදු 04 නම් මාසෙකට මාසෙකට 29000/= වගේ වෙනවා.

  • @nandanamahipala9741
    @nandanamahipala9741 ปีที่แล้ว +13

    ලංකාවේ පයියල කියන්නෙ ඔහොමමයි අපි හදන්නෙ ලංකාවේ දෙයක් කියල කියන්නෙ අවසානයේ මිල කියන්නෙ ජර්මන් වාහනයේ මිල

  • @hkhkrathna
    @hkhkrathna 8 หลายเดือนก่อน +5

    මේකට හයිකරන මෝටරයයි ඇක්ෂිලේටරයයි මිල කීයද අපි නෝමල් බැටරි දමලා කඩේ චාජරයක් දමලා හයිකරගන්නම් මිළ කීයද කියන්නකො

  • @hellowmobile4825
    @hellowmobile4825 ปีที่แล้ว +23

    වාහන දීලත් ලක්ෂ 14 යනවා සන්තෝෂයි පෙට්‍රල් ලාබයි මහත්තයෝ ලංකාවෙ ඕකයි වෙලා තියෙන්නේ ලාභදායී දෙයක් නෙමෙයි හැම එකම සමානයි 😊😊😊😊😊

    • @jayantha8533
      @jayantha8533 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂

    • @RanMandayalageNandasena-lv5iv
      @RanMandayalageNandasena-lv5iv 6 หลายเดือนก่อน +1

      මුන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පට්ට හොරු රැලක්.

  • @dilanranasinghe7197
    @dilanranasinghe7197 ปีที่แล้ว +32

    ලංකාවෙ එවුන් වැඩක් කලොත් මොල කන ගනන්.ඉතිං කොහෙද රට ගොඩ යන්නෙ.

  • @sumedhawijerathna
    @sumedhawijerathna 9 หลายเดือนก่อน +4

    බැටරිය විතරක් මිළ කීයද, ඔය කිට් එකම සෙට් කලාම වාහනේට දරාගන්න වෙන බර ගොඩක් වැඩිවෙනවා. (150kg ) වගේ. එතකොට ප්‍රවාහනය කරන බරත් එක්ක බලපුවාම වාහනේට අවුල් නැද්ද

  • @ThusithaKumara-b4h
    @ThusithaKumara-b4h 10 หลายเดือนก่อน +5

    ලක්ෂ 14 අවුරුදු 2න්‍ හොයාගන්න හයර් කොහෙද තියෙන්නේ

  • @kvtbro2724
    @kvtbro2724 ปีที่แล้ว +7

    පක තමයි ත්‍රීවීල් එකක් ළුතකොට ලක්ෂ 10 උනොත් ඉලෙක්ට්රොනික උපකරණ ලක්ෂ 14 ළුතකොට 24 ලංකාවේ හදන නිසා තමයි ගනන් හෙන ගහන වැඩ මල්ලි 😅😅😅😅😅😅😅😅😅😅

  • @manjulamanjula2304
    @manjulamanjula2304 ปีที่แล้ว +9

    ලක්ෂ14තියාවිදුලිබ්ල ගෙවාගන්නෙත් බොහෝ ම ආමාරැවෙන්😂😂😂😂😂😂

  • @sajithliyanagamage5596
    @sajithliyanagamage5596 ปีที่แล้ว +5

    මේවා දාානවා බයියන්ට , ඉලෙක්ට්‍රික් කරන්න ලක්ෂ 14යිලු. අවුරුදු 4යිලු පාවිච්චි කරන්න පුලුවන්. අවුරුදු 4ට මාස 48යි. මාසෙකට නම් ලක්ෂ 1400000/48=29000යි. ඉතිං ලක්ෂ 8ක් විතර දීලා ගන්න ට්‍රිවිලර් එකට මාසෙකට 29000/- පෙට්‍රිල් ගහල දුවනවනෙ.
    වැටිච්ච මිනිස්සු හූරන කනවා , රජයත් එකයි , පුද්ගලික අායතනත් එකයි,

  • @urcw
    @urcw ปีที่แล้ว +5

    තෙල් නැති වුනොත් ගොනෙක් එක්ක කරත්තයක් හරි ගන්නවා මගේ ජීවිතේටවත් electric නම් කරන්නැ

  • @sandunbandara777
    @sandunbandara777 ปีที่แล้ว +12

    ඊටවඩා ලාබයි පැට්‍රල් පදිනවා

  • @susanthaniroshan4104
    @susanthaniroshan4104 11 หลายเดือนก่อน +6

    ලංකාවේ හැදුවොත් ඉතිං බඩුම තමා...දුකයි ඇත්තටම ඇයි මෙහෙම මිනිස්සු හූරන් කන්න හදන්නේ...ඔය කොම්පැනිය ඇරියට වඩා ඉක්මනට වැහෙනවා බං😢

  • @jayathungaharsha4904
    @jayathungaharsha4904 ปีที่แล้ว +4

    අපි කන්නෙ බොන්නෙ නැතිව දෙන්න 14 හොයන්න ඕන.. ගෟරවයෙන් බුදු සරණයි.. අලි බැට්‍රියක් ඒක..

  • @rasikakelum6297
    @rasikakelum6297 ปีที่แล้ว +4

    😂😂😂😂ත්‍රීව්ල් එක තියාගෙන බැට්‍රි එකක් දියන් මචන් ,,,,😊😊😊

  • @malalachernobyl5594
    @malalachernobyl5594 ปีที่แล้ว +2

    BYD වගේ ගිනි ගත්තොත්! මිල වැඩිය්. චන කාර් එකක්ම US$ 4000/-

  • @dilanhemachandra9665
    @dilanhemachandra9665 7 หลายเดือนก่อน

    Okata maha deyak ona ne.. invertor ekai DC motor ekai battery ekai ona wenne.. solar panel wahale gehuwoth tawath laabai.. aye wiyadam yanne ne... Laksha 14 kiyanne 3 wheel 3 k electric karanna puluwan gaanak..

  • @chamilrathnayake9603
    @chamilrathnayake9603 ปีที่แล้ว +19

    ලක්ෂ 14 ලංකාවේ වැඩක් කරරොත් අය කතා කරන්න දෙයක් නැ එපා අපි කැමති නැ

    • @thilakdharmakeerthi6155
      @thilakdharmakeerthi6155 ปีที่แล้ว

      මේ ප්‍රශ්න කරන කලවැද්ද දෙනවලු සල්ලි.මූ කැමරාවට මුන දෙන්නෙ නැ.පුදුම කලබලයක් තියෙන්නෙ. ඔය අහන ප්‍රශ් ගොඩකට උත්තර ත්‍රිවිල්හිමියො දන්නව

  • @pathirana64
    @pathirana64 ปีที่แล้ว +5

    එච්චර සල්ලි තියෙනවනම් කාර් එකක් ගන්නවානේ බn

  • @Ruwanpkumara-bp3ep
    @Ruwanpkumara-bp3ep ปีที่แล้ว +3

    ප්‍රෙට්ට්‍රල්වලින්ම පදිනන්ම් මහත්තයෝ

  • @sllover3956
    @sllover3956 ปีที่แล้ว +1

    Aniwarayenma awurudhu 3k yanawa. Dhinawala adha milata masakata dhina 24k dhawanaya karoth. Awuru 4n pasuwa newatha betari dhekimata yana mudhala dhenuwath kaŕanna.

  • @ruchi5rb432
    @ruchi5rb432 ปีที่แล้ว +7

    යකො ප්‍රායොගික දෙයක් දියල්ලා

  • @KamalChandrasiri-wo9xy
    @KamalChandrasiri-wo9xy 6 หลายเดือนก่อน

    එතකොට විදුලිය හදන්නේ ඩීසල් වලින් ලංකාවේ අපි ත්‍රිවිල් එකට තෙල් නොගහා විදුලි බලාගාරයට තෙල් තෙරුගහලා ඒ විදුලිය ත්‍රිවිල් එකට ගහලා දුවනවා ඉතින් වෙනස මොකද්ද

  • @ICT_with_Sudath_Dissanayake
    @ICT_with_Sudath_Dissanayake ปีที่แล้ว +7

    මට නම් ලක්ෂ 14 රිකවර් කරගන්න 3 වෙනි බැට්‍රියත් දාන්න වෙයි😮

    • @dilukarosha7297
      @dilukarosha7297 ปีที่แล้ว

      එතකොට 🔋 එක කීයද

  • @asithaherath8716
    @asithaherath8716 ปีที่แล้ว +6

    හොඳයි ගණන් වැඩි

  • @sunilwijethunge5407
    @sunilwijethunge5407 ปีที่แล้ว +1

    පහසු ගෙවීමේ ක්‍රමයක් හදුන්වා දුන්නොත් හොඳයි .

    • @dilukarosha7297
      @dilukarosha7297 ปีที่แล้ว

      පහසු ගෙවීම් තියෙනව පොලිය 32% යි 😁

  • @ChamindaMrs
    @ChamindaMrs 9 หลายเดือนก่อน

    Laksha 14 ka partial gahagana marenakal padinawa wahane horakam kaloth belle valadaganna venne

  • @migarasarinda4925
    @migarasarinda4925 ปีที่แล้ว +6

    අම්මෝ ගණන් වැඩී....බොරූ ගණන්...

  • @RoshanAkaravitage
    @RoshanAkaravitage ปีที่แล้ว +5

    Great initiative 👍

  • @lalithedirisinghe7499
    @lalithedirisinghe7499 10 หลายเดือนก่อน

    හරීම ෂෝක් දුවන්න පාරමදි හලෝ..

  • @LKVlog-pp5nb
    @LKVlog-pp5nb ปีที่แล้ว +2

    ගෙවල් ඉඩම් උකස් කරන්න වෙනවා මේ System එකට වාහනය හදා ගන්න😅😅😅

  • @angagamahilal5293
    @angagamahilal5293 ปีที่แล้ว +3

    පරත්‍රිව්ල් එකෙ රිමි එකට මොටරෙ සෙට් කරගත්තම තෙල් බැටරී දොකම වැඩ

  • @hnvideocenter2422
    @hnvideocenter2422 ปีที่แล้ว +8

    එක දවසකට 3500/ පඩුයි නේද. . 3500එවුවා අවුරුදු 4ක් කියන්නේ... පැට්‍රල් ලාබයි එහේම බලද්දී😢

    • @dilukarosha7297
      @dilukarosha7297 ปีที่แล้ว

      Hmm අව්රුදු හතරෙන් 🔋 දාන්න ගියාම 😁 මo නෝමන් 🔋 එක දාගන්න බැරිව සෙකන්ඩ් හෑන්ඩ් දැම්මෙ 😁

    • @kinsle4633
      @kinsle4633 ปีที่แล้ว

      ලක්ස 20 අවෘදු කියක් ය්නවද හොයන්න කොහොමද අවෘදු 2 න් කවර් කරන්නෙ කොහොමද ? මාසෙකට ලක්ස එකහමාරක් හොය්න්න පුලුවන් ද

    • @pvtgrana9629
      @pvtgrana9629 ปีที่แล้ว +1

      ලක්ශ 14 දීලා දීලා ත්‍රීවිල් එකක් කන්වර්ට් කරනවට වඩා තව කීයක් හරි දීලා කාර් එකක් ගන්නවා......😂😂😂

    • @tssrilanka9439
      @tssrilanka9439 9 หลายเดือนก่อน

      Lio4 battery එකක් නම් තියෙන්නේ cycal 3000 පුළුවන් නම්.
      අවුරුදු 8 battery එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන

    • @tmelectronics5496
      @tmelectronics5496 8 หลายเดือนก่อน

      කියන ගාන බලන්න කො පිස්සුනම් හොදය් ඉතින් ලක්ශ දාහතරක්

  • @chameshdilanka7395
    @chameshdilanka7395 ปีที่แล้ว

    Wade hodai. Eth yako weel ekak aluthen gannawata wada loku ganak yanawa. Okun ekenuth huran karanna hadanne.

  • @Money12126
    @Money12126 ปีที่แล้ว +2

    250 හයර් එකට ඔචිචර වියදමි කරන්න අපි මොඩයෝ වගේ ද පෙන්නේ

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 ปีที่แล้ว

    ලංකාවේ විදුලි පා.පැදියක් හැදුවා.ඒකත් බර ගානක් .දැන් මේක.ලංකාවේ මිනිස්සුන්ට යම් සහනදායී මිලකට දෙන්න බැරිනම් හදන්න එපා.දේශීය දේ යම් අඩුවක් නැත්නම් මෙහෙම දේවල් කරල මොකටද?

  • @PrabeethaThilini
    @PrabeethaThilini 10 หลายเดือนก่อน

    Aurdu5ta Yana Patrol viyadama mun dawas tunen hura gannawa

  • @sasakumlanka8087
    @sasakumlanka8087 ปีที่แล้ว +2

    Batarya pavichhi karanna puluwan aurudu 4 e kiyanne masa 48 etakota laksa 14 bedala balanna 48 msekata viyadama yanawa 29000/=dahak

  • @raymondbasil6691
    @raymondbasil6691 2 หลายเดือนก่อน

    ගානවැඩ් අනිවාර්ය 🙏👂👂👂👂✋✋✋✋

  • @vishwakamma9142
    @vishwakamma9142 11 หลายเดือนก่อน

    ඉංදියාවෙ ලංකාවට අලුත් වීල් එකක් ලක්ෂ 10 අඩුයි.විදුලියට පරිවර්තනය කරන්නලක්ෂ 14.අංග කොටස්වලට වියදම කීයද.ඇයි මෙතරම් මුදලක්.ප්‍රශ්නයක්

  • @npktrnsod3694
    @npktrnsod3694 ปีที่แล้ว

    ඹයගනන් කියන්නෙ රජයෙ ආයතන වලටගන්න. එතකොටනෙ ඇමතිට හොරකන් කරන්න පුලුවන්..?හොරකන් කරලා පුරැද්දනෙ

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +7

    😂😂😂 ත්‍රිවිල් එකක් ගන්න ගානටත් වඩා වැඩිනේ.අනික අවුරැදු 4 පාවිච්චි කරන්න පුළුවන්.ලක්ෂ 14 දිලා තියෙන ත්‍රිවිල් ඔකට ඉලෙටුනික් කන්වටි කරන්න පිස්සෝ ඇ.

    • @dilukarosha7297
      @dilukarosha7297 ปีที่แล้ว +1

      මාසෙකට ලක්ෂ දෙකක්වත් හොයන්න වෙයි

  • @thilakAlwis-i7l
    @thilakAlwis-i7l ปีที่แล้ว

    ඔව් අවුරුදු 2න් මුන්ගේ කම්පැනිය ගොඩ නම් යයි

  • @chameshdilanka7395
    @chameshdilanka7395 ปีที่แล้ว +1

    E mahaththuru aluth hamba kirillak patan aran

  • @සදසාවි-බ2ඹ
    @සදසාවි-බ2ඹ 6 หลายเดือนก่อน

    නිසාන් ලීෆ් එකක් අරන් හයර් ගියාවගේ..😂😂😂

  • @dulanranga298
    @dulanranga298 ปีที่แล้ว +6

    14 පිස්සු හුත්තෝ. ලොරියක් ගන්නවා.

  • @LlLl-br7wn
    @LlLl-br7wn ปีที่แล้ว +5

    කවුරුත් ගන්න නේ ඕවා බොරු ගණන්

  • @PahalageBuddhika-ye4dh
    @PahalageBuddhika-ye4dh 7 หลายเดือนก่อน

    මෙකක් මූකියනවිදිහට අවුරුදු දෙකට ලක්ෂ 14තෙල් ගහනවදබන්

  • @ashokasenadeera332
    @ashokasenadeera332 9 หลายเดือนก่อน

    මේවට මොකුත් නොකියත් බෑ කියලත් බෑ ලක්ෂ 14 ක් අවුරුදු 4 යි

  • @PriyanthaPriyantha-qt1ho
    @PriyanthaPriyantha-qt1ho ปีที่แล้ว

    බුදු අම්මො වාහනෙත් දිල ලක්ස 14ක් අකුලෝලම පල

  • @nadeepasachith7405
    @nadeepasachith7405 10 หลายเดือนก่อน

    මාව හොස්පිට්ල් දාන්න අයියෝ. 😂😂😂

  • @jayathungaharsha4904
    @jayathungaharsha4904 ปีที่แล้ว +2

    මේව රත්තරං වලින්ද හදන්නෙ සුදු මහත්තයා..😂😂😂 ලංකාව හදන්න බෑ පුතා... සෙලවෙන මනස..

  • @SudeeraPathum
    @SudeeraPathum ปีที่แล้ว +1

    Supiri ratata watinawa anagatheta hoda wadak 👍 🔥🔥

  • @MGMPEIRIS
    @MGMPEIRIS ปีที่แล้ว +3

    ලක්ෂ 14😄😄😄මොංගල් මුන්ට

  • @sanjeewasampath8851
    @sanjeewasampath8851 ปีที่แล้ว

    Mekath cheenagen gaththanam ooka denawa laksha 5kata 6kata

  • @sandunbandara777
    @sandunbandara777 ปีที่แล้ว +3

    හිකෙන් පුනා 😁

  • @vidyapituwa6653
    @vidyapituwa6653 ปีที่แล้ว +1

    mila bohoma vadi balannako ki denek oyala lagata ei da kiyala vade hariyanne daraganna pulwan ganak unoth

  • @AjithPrasanna-pl3bk
    @AjithPrasanna-pl3bk 10 หลายเดือนก่อน

    Lankwe deyak koroth ithin minissunge hirimanse huran kana wada thamai karanne ithin kohomada mewata marketing ekak hadenne mola kana mola gedi

  • @amilasampath5713
    @amilasampath5713 ปีที่แล้ว +1

    බැටරියට රත්‍රං අඩංගුද🤣🤣🤣

  • @nissagaag
    @nissagaag ปีที่แล้ว +1

    ලක්ෂ 14 හොයන්න විතරක් 311111 km යන්න වෙනවා.කොහොමද අනිත් වියදම්.එකත් හරියන්නේ නැහැ වගෙයි.

    • @pathirana64
      @pathirana64 10 หลายเดือนก่อน

      ගාන වැරදි නේ කොහොමද හැදුවේ 1km 70 උනොත් 1400000÷70 =200000kM

  • @jayasirigurusinha4560
    @jayasirigurusinha4560 ปีที่แล้ว

    මේරට හදන්න බෑ තොපි හිතන්නේ ලංකාවේ සියලුම මිනිස්සු කෝටිපතියන් කියලද ලංකාවේ ඔක්කොම දේසපාලුවෝ කියලද

  • @geethakumaraedirisinghe6304
    @geethakumaraedirisinghe6304 3 หลายเดือนก่อน

    කන්වර්ටඩ් කරනවට වඩා ලාබයි වේගා බ්‍රෑන්ඩ් නිව් ඉලෙක්ට්‍රික් ත්‍රිවීලර් එකක් ර:1500000/= ට ගන්න එක.

  • @erandajanaka3790
    @erandajanaka3790 ปีที่แล้ว +2

    Deyak hadunwa denakota gaana aduwen denna. Palamu customer ge idalama Huran kanta yanne. 👎. Mama mulin hithuwe video eka share karanna. Gaana dekkma share karala vedak ne.

  • @raymondbasil6691
    @raymondbasil6691 2 หลายเดือนก่อน

    ඉස්සර හටහොදයි

  • @wirajmadu2748
    @wirajmadu2748 ปีที่แล้ว

    Yakoooo.. gonkaraththahadapalla....viyadamagodak adui...

  • @swarnarajapaksha1204
    @swarnarajapaksha1204 10 หลายเดือนก่อน

    Yako laksha 14 wheel ekawath echchara wenne nehe

  • @v.s.n5747
    @v.s.n5747 ปีที่แล้ว +2

    ලක්ශ 14 ක් ඔකට වියදම් කරනවා කියන්නේ කිසිම ප්‍රායෝගික නැති වැඩක්
    tree wheel එකේ ගාන ලක්ශ 10 ක් නම් එකතුව ලක්ශ 24 ක් වෙනවා
    බොරු වැඩක් විතරයි අනෙක tree wheel භාවිතා කරන සාමාන්‍ය මිනුස්සුන්ට ඕක දරාගන්න බෑ

  • @kaviyh
    @kaviyh ปีที่แล้ว +1

    යකො තව වීල් එකක් ගත්තැගැකි ලක්ශ 14 ට😂😂

  • @PrabeethaThilini
    @PrabeethaThilini 10 หลายเดือนก่อน

    Nodakin topita hena gahanawa

  • @jayanthakumara6515
    @jayanthakumara6515 ปีที่แล้ว

    Epa malasiyan kar tiyenawa

  • @dilanhemachandra9665
    @dilanhemachandra9665 7 หลายเดือนก่อน

    Muuta hariyata katha karaganna wath be... Yako carbon dioxide pita wenne,, e wage a sulfer dioxide. Carbon monoxide wage gasses.. oka satha pahakata wedak ne...

  • @sheriffdeen175
    @sheriffdeen175 ปีที่แล้ว

    Kuli ratha riyaduranta ndaththuwa amarui oke milath ekke

  • @PahalageBuddhika-ye4dh
    @PahalageBuddhika-ye4dh 7 หลายเดือนก่อน

    මාසෙට 29000 කවුද තෙල් ගහන්නෙ බලපන්කො කරනට් බිලට අමතරව අසාර්ථක වැඩක් උබල හදාගනිල්ල

  • @manjuPrasad-s6c
    @manjuPrasad-s6c 12 วันที่ผ่านมา

    බැට්‍රිය දාන්න වෙනකල් ලාභයි

  • @kelumse2354
    @kelumse2354 ปีที่แล้ว +1

    පිස්සෝ දුප්පත් මිනිස්සු theeweel padinne

  • @thilakAlwis-i7l
    @thilakAlwis-i7l ปีที่แล้ว

    මුන් මොල කන ජාතියක්. යකො ත්‍රිවිල් 2 ක් ගන්න පුලුවන්

  • @kumararanathunge9735
    @kumararanathunge9735 ปีที่แล้ว

    Padui whee ekaka gana yanawa saddenathuwa yanakota Minissu Para panina WA padui

  • @chahuras
    @chahuras ปีที่แล้ว +2

    බැටරි තියෙන තැන භයානකයි නේද

  • @Priyantha-e8k
    @Priyantha-e8k ปีที่แล้ว

    Koheda me ka fit karana company eka

  • @anjanathiwanka9172
    @anjanathiwanka9172 ปีที่แล้ว

    සම්පූර්ණ වැඩේට ලක්ෂ 20ක් විතර යනවනෙ 🥴

  • @gaminihapuarchchi4054
    @gaminihapuarchchi4054 ปีที่แล้ว

    Aurudu10.patral.gahala.duwanna.puluwan.tiyaganiyau.tope.labba

  • @ikirthi2298
    @ikirthi2298 ปีที่แล้ว

    Mankolla kapan oita wada hodai kalakanni

  • @deepaldammika4924
    @deepaldammika4924 ปีที่แล้ว +1

    තෙල් මිල තිබුන ගානට දුන්නනම් ඕච්චර තටමන්න ඕනි නෑනේ

  • @Inaam843
    @Inaam843 ปีที่แล้ว

    Yko 3 wheel eka padapu ekak 6Lks Gatta keyamu Oya Battery ekai Moter ekai Hai karanna 14 lks E madiwata Lithium iron Battery ekakut nemei thiyenne 7lks Wage watinawa 1 kata 1 wadei😂😂😂 Henahe baa Lankawa Goda yanne nathe Akai China Wala Haybrid Car Ganna puluwang Oya ganata Brand new

  • @chandralalsn3969
    @chandralalsn3969 10 หลายเดือนก่อน

    ලක්ෂ 14 ක්, නොදකිං වතරක් 😒

  • @Hitraveleurope
    @Hitraveleurope ปีที่แล้ว +3

    Ai yako 3will akata wedine bn...attatama ubalata pissu bn...practically naa😂😂😂

  • @nela_tech
    @nela_tech 6 หลายเดือนก่อน

    ඔයිට වඩා හොදයි තල්ලු කරං ගියානං😂

  • @kapilapiydarshan-xy6nv
    @kapilapiydarshan-xy6nv ปีที่แล้ว

    බමිබුව තමයි

  • @nandananandanathilke9333
    @nandananandanathilke9333 ปีที่แล้ว +1

    හොදයි හැබැයි පෙට්‍රල් ගහන්න යන්නෙ එදිනෙදාසාමාන්‍ය මුදලක්නෙ නමුත් බැටරියට එවර මුදලක් අවශ්‍ය යි ,වීල් එකෙ මිල ලක්ෂ 10 තමා දැන් ලංකාවට ගැලපෙන්නේ.

  • @dilukarosha7297
    @dilukarosha7297 ปีที่แล้ว +1

    වීල් එකේ ෆුල් සර්විස් එකවත් කරගන්න සල්ලි නැති මo 🙊🙊

  • @BuddhikaDehigama
    @BuddhikaDehigama 5 หลายเดือนก่อน

    ලංකාවේ ewun සල්ලි කාරයෝ ....ලක්ෂ 25 weel ගන්න .........

  • @sltravel5469
    @sltravel5469 ปีที่แล้ว +4

    ලක්ෂ 14ක් වැඩි නැද්ද

  • @dhammithdharmarathna129
    @dhammithdharmarathna129 ปีที่แล้ว +5

    Mata na සුබපැතුම් දෙන්න වත් හිතන්නේ na ගණන් harema wade rate මිනිස්සු ge ආර්ථික ththwaya තේරුම් අරගෙන ගණන් dapalla .haakama හදන්න මිනිස්සු සුරං kanna 👎👎👎👎😡😡😡😡

  • @sunilshantha6531
    @sunilshantha6531 ปีที่แล้ว

    Yako dan batri wala milaganan😊😊😊veel eka vatinakamai kanwat karanna gani baladdi lk28 vithara wanawana😊😊😊

  • @ashanvidusara8365
    @ashanvidusara8365 ปีที่แล้ว +1

    Gahan watuna minihata gona ana wage kiyanne mewata thama 😅

  • @dilukarosha7297
    @dilukarosha7297 ปีที่แล้ว

    ලoකාවෙ වගේ දුප්පත් මිනිස්සුන්ට දරාගන්න අමාරුයි එච්චර ගානක් දියුණු රටකට අපනයනය කරල ඩොලර් ගේන්න බැරිද 🙊

  • @dmchathurikachandanie
    @dmchathurikachandanie ปีที่แล้ว

    Aiyo salami..mongalda manda...

  • @printmakeworkteam5082
    @printmakeworkteam5082 8 หลายเดือนก่อน

    🤣😂🤣 Laksha 14 awrudu 4.5k bedala, Ena gaanai, Electric cost ekai ekathu karama Dawasata km 100 Duwana kenekta cost eke wenne kilometer ekakata Rs. 14.08/- Patrol welin Diwwoth cost eke wenne kilometer ekakata Rs. 18.35/- | Rs. 4.27 Labe (Higannoth Accept karanne naha dan Rs. 10ta aduwen)

  • @ashokaashoka5890
    @ashokaashoka5890 9 หลายเดือนก่อน

    මීට වඩා ලාබයිනේ අලුතේන්ම මිල්ටන් එහේකට හරි වේගා එකකට යන එක පොඩි ගානයි වෙනස් වෙන්නෙ