ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරණ VEGA සමාගමේ සුපිරිම මෝටර් රථය Vega Super Car 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • video එක හොදයි කියල හිතනව නම්
    මේ ගැන නොදන්න යාළුවන් දැනුවත් කරන්න මේ video එක Share කරන්න අමතක කරන්න එපා . ඒ වගේම video එකට like එකක් දාන්නත් ඔයාලට හිතෙන දේ පහල තියෙන comment section එකේ comment එකක් දාන් යන්නත් අමතක කරන්න එපා ❤️‍🩹🌍
    Ratawa - රටාව = / @ratawa
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    ----------------------------------------------------
    Contact Us for Copyright Related issues, Credit addition and deletion:
    Contact Option
    Gmail = dulanjamaduranga777@gmail.com
    WhatsApp = 071 709 68 70
    We will solve your issue within few hours

ความคิดเห็น • 171

  • @dineshkumara9596
    @dineshkumara9596 4 หลายเดือนก่อน +38

    සුපිරි නෙවෙයි අප්පිරි..
    කටින් කයිවාරැ
    පුකෙන් අච්චාරැ❤❤

  • @ishanmadushanka9869
    @ishanmadushanka9869 5 หลายเดือนก่อน +32

    ලංකාවෙ මිනිස්සුන්ට ගන්න පුලුවන් විදිහෙ දැරිය හැකි මුදලකට රෝද 4 වාහනයක් හදපල්ලකො.

    • @araliusa
      @araliusa 4 หลายเดือนก่อน +1

      හලෝ ඊට කලින් වහනය හදාගන්න ඕන, මේ කටින් බතල ඉන්දවන්නේ.

  • @risaraautohouse3846
    @risaraautohouse3846 4 หลายเดือนก่อน +17

    ත්‍රී වීල් එක දැක්ක පාරෙ යනව
    ඇත්තටම ඉංදියන් කසිකබල් ත්‍රී වීල් වලට වඩා නම් ගොඩක් කොලටි. ඒත් ඇයි මෙච්චර හොඳට වැඩ ඉවර කරලත් ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ.

    • @nilupaathapaththu8609
      @nilupaathapaththu8609 4 หลายเดือนก่อน

      ඉන්දියාවේ කසි කබල් වලින් තමයි අපේ ප්‍රෙවාහන සෙවය රැදිලා තියෙන්නේ ඔය කසි කබලෙන් අද මේ රටේ නොකරන් දෙයක් නෑ ඉතින් අපිට හරි යාවිද කියපල්ලා කො ගුන් මකු හැත්තක් නේ මේ රටෙ ඉන්න කයියයි පඩ ගදයි විතරයි දෙයක් හදපල්ලා
      කාලයක් දුවපු වහන වලට ගරහන්න ඒපා හුත්තෙ

  • @lasanthasanjeewa6548
    @lasanthasanjeewa6548 5 หลายเดือนก่อน +11

    මොනව කලත් එයාලගෙ හයියෙන් කරනව මිසක් අපේ රටේ ආණ්ඩු වලින් මේවට උදවුවක් නෑ. පුළුවන් තරම් වට්ටනවා මිසක්. මොකද කොමිස් ගන්න පුළුවන් පිටරට වාහන ගෙන්නුවොත් විතරනේ. රටේ මිනිස්සුත් ඉන්නෙ අඩුපාඩුවක් හොයල හිනාවෙන්න විතරයි. චන්දෙ නම් කාට දුන්නත් කමක් නෑ.අපි අරයට මෙයාට කියල දෙන අය තමන් දුන්න අය රට කනකොට ඒකෙ වගකීමත් ගන්න ඒක නිවැරදි කරන්නත් ඕනෙ.ලංකාවේ ඉන්න බෑ කියල රට පනින්නේ නැතුව අපි නම් කාටවත් දෙන්නෙ නෑ දෙන්න තරම් හොද අය නෑ.

  • @Chinthaka08
    @Chinthaka08 5 หลายเดือนก่อน +32

    දැරිය හැකි මුදලකට දුන්නනම් වඩාත් හොදයි

    • @araliusa
      @araliusa 4 หลายเดือนก่อน +3

      ඊට කලින් වාහනය හදන්න එපාද? දැන් අවුරුදු කියාක් කෙකර ගානවද , වියටනමේත් හොද ELECTRIC කර එකක් හදලා.

  • @kumarsilva4622
    @kumarsilva4622 4 หลายเดือนก่อน +11

    කවුරු හෝ අපේ නිෂ්පාදනය කරනවනම් එයට අප එක සිතින්ම ජය වේවා යන්න අපේ ප්‍රාර්ථනාව.
    රටක් ගොඩ ගන්නත් හොඳ පාලනයක් රට අවශ්‍යයි..

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 4 หลายเดือนก่อน +6

    කොච්චර නිශ්පාදන කලත් දාන මිලත් එක්ක මිනිස්සු ප්‍රථික්ශේප කරනවා..

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 4 หลายเดือนก่อน +61

    කයියවිතරයි එකක් විතරක් හදලා ලෝකටම එකයි කියලා පම්පෝරි ගහනවා හදනඑකත් මේකේ උන්ට ගන්න බැරිමුදලක් කියනවා .අන්තිමට වෙනරටවල එවා තමයි මේරටේ විකෙනෙන්නේ.

    • @thimiraieshan3222
      @thimiraieshan3222 4 หลายเดือนก่อน +13

      සිරාම කතාව

    • @PasinduEspaorts
      @PasinduEspaorts 4 หลายเดือนก่อน +11

      මචන් ඉල්ලුමට සැපයුම ඉල්ලුම . උබට පුලුවන්ද මොකක් හරි බාන්ඩයක් හදල ඉල්ලුම නැත්නම් අඩු ගානට දෙන්න

    • @sandunjayathilaka
      @sandunjayathilaka 4 หลายเดือนก่อน +9

      ලංකාවේ මෝඩ යක්කු ඔන දෙයක් විවේචනය කරනවා.
      ඒක උන්ගෙ ගොන් කම .
      ඉදිරියට යන්න සුබ පතනවා.❤

    • @NueankAshenk
      @NueankAshenk 4 หลายเดือนก่อน +4

      V​@@sandunjayathilakaredda thama yako ape unge kaiyya witharai

    • @DilshiChandi-zs6zh
      @DilshiChandi-zs6zh 4 หลายเดือนก่อน +5

      අපිට ඕන නෑ. හදලා වෙනැ රටකට යවල ඩොලර් ටිකක් ගෙනෙන්කෝ. එකත් නැ. කයිය විතරයි

  • @DulanjanaNavod-tu6dq
    @DulanjanaNavod-tu6dq 5 หลายเดือนก่อน +18

    සාර්තක වෙන්න ඕන

  • @anurafernando7603
    @anurafernando7603 4 หลายเดือนก่อน +8

    ගැලපෙන මුදලකට සීසාන්න හැකි අත් ටැක්ටරයක් හැදුවානම් රටට කුඹුරට වටිනවා.

  • @kasunchamara8864
    @kasunchamara8864 5 หลายเดือนก่อน +16

    Well done Vega company
    Go-ahead good luck 🤞👍

  • @imeshkotuwewatta8869
    @imeshkotuwewatta8869 4 หลายเดือนก่อน +10

    රෙද්දේ vega....තවත් අවුරුදු 50 ගියත් ලංකාවේ මිනිස්සුන්ට ගන්න පුළුවන් වෙයිද

  • @manjukala4866
    @manjukala4866 4 หลายเดือนก่อน +3

    චන්දේ ලන්වෙනකොට වේගා එනවා යුද්ද එනවා වද කොත්තු සානනේ විනාස වෙනවා .ඕවට රැවටෙන් නෑ.අපිට දියන් උපකරනයි අවසරයි පරන එන්ජින්වලින් වෙනම ගියර් බොක්ස් හදලා අලුත් නිර්මාන කරන්න.

  • @charlesperera1842
    @charlesperera1842 4 หลายเดือนก่อน +2

    Vega නෙවෙයි " කයිවාරු " කියලා නම වෙනස් කලොත් යථාර්තයක්‌ වෙයි

  • @aniljayawardena3249
    @aniljayawardena3249 5 หลายเดือนก่อน +7

    The car that comes out only through videos only at a time of election 😂

  • @virajnilantha1043
    @virajnilantha1043 5 หลายเดือนก่อน +7

    2048 දී නේද හඳන්නෙ

  • @CrazyGamer-wm3wv
    @CrazyGamer-wm3wv 5 หลายเดือนก่อน +3

    රාජ්‍ය ආධාර.
    ලංකාව ගැන හිතනන් රාජ්‍ය පාලනයක් තියනවද ඕකෙ. එහෙම තිබුනනම් අද ලංකාව ආසියාවෙ බලවත් රටක්.

  • @NishithaSamarakoonmudiya-df9zs
    @NishithaSamarakoonmudiya-df9zs 5 หลายเดือนก่อน +6

    වෙකෙපාග විසිල් විතර්‍ය් බල්ටි නෙ

  • @araliusa
    @araliusa 4 หลายเดือนก่อน +1

    මේ COMPANY එක ලොකු ඉංජිනේරුවන් කියලා නිතරම් ෆොටෝ ගහලා පට්ට අන්දවිල්ලක් අන්දවන්නේ? කෝ ඔය කියන කාර් එක දැන් අවුරුදු කීයක්ද මෙහෙම අන්දවන්නේ, එදා කාර් එකත් එක්ක කොවිඩ් වෙලාවේ EXIBITION එකට ගෙනියනකොට මම ලිවුවේ, ඔය කාර් එක පෙට්‍රල් වලින් දුවන් එකක් නම් නිකන් ගෙනිහින් ගේනවා කියලා, එදා කිවුවේ බැටරි වලින් හදුඅල දැම්මා නම් මේ දවස් වල වෙළද පොළ අල්ලගන්න ලෙහෙසිය්, තව අවුරුදුක් ගියොත් එතනත් පරාදය්,

  • @GatherGlam
    @GatherGlam 4 หลายเดือนก่อน +1

    මාසෙකට සැරයක්වත් චංදයක් තිබුනොත් වාහන 12ක් වත් හදාගන්ඩ පුලුවන් වෙයි අවුරුද්ද්ට😂

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 4 หลายเดือนก่อน +3

    කෝටිපතියන්ට විතරක් ගන්න පුළුවන් වෙයි නේද 😂😂😂😂😂

    • @Game_space777
      @Game_space777 4 หลายเดือนก่อน

      ඔව් ඉතින් හිගන්නුන්ට මොන වාහනද ,උන්ට ඔය බස් තියන්නෙ රජයන් දාලා එවගෙ පලයල්ලා

    • @ruwangunawardana9829
      @ruwangunawardana9829 4 หลายเดือนก่อน

      @@Game_space777 නොවටිනා ගනන් ,,වලට වාහන ගන්නේ වාහන ගැන දන්නේ නැති උඹලා වගේ අය තමයි 😂😂😂😂😂😂

  • @janithhewagamage1876
    @janithhewagamage1876 4 หลายเดือนก่อน +1

    අලුත් නිපයුම් අද කාලයට ගැලපෙන විදිහට කරන එක නමි හොදයි නමුත් මිනිසුන්ට ගන්න පුලුවන් ගානකට සුව පහාසු වාහනයක් දෙනවා නහි හොදය් විදේශිය වෙලදපොලත් ඉලක්ක කගෙන.....පමිපෝරි විතරක් වැඩක් නැ

  • @RUNI_SRR
    @RUNI_SRR 4 หลายเดือนก่อน +3

    මෙවා බයිලා මල්ලි 😂

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 4 หลายเดือนก่อน +1

    අනේ නිකන් බොරු මරිසි දාන්න එපා බන්. අව්රුදු ගානක් තිස්සේ කියව කියව ඉන්නවා වේගා අරක වේගා මේක කියලා. අන්තිමේ වේගා පම්ක තමයි 😂😂😂😂

  • @sasankaedi223
    @sasankaedi223 5 หลายเดือนก่อน +4

    මොකක්ද යකෝ ඒ කලේ, නවතම මෝටර් රථය කියල, අන්තිමට 3wheel එකක් පෙන්නුවා.

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 5 หลายเดือนก่อน +4

    වේගා වීඩියෝ විතරයි. ඒ කියන්නෙ විසිල් විතරයි. බල්ටි නැත. විකුනපු එකක් නැත.

  • @sisirasilva3941
    @sisirasilva3941 4 หลายเดือนก่อน +3

    ලන්කවේ දැන් අවුරුදු 10 ක් විතර කාලෙ ඉදන් ලන්කාවෙ හැදුව කියන වාහන වලට මොකද උනේ.බොරු කයිය විතරයි.

  • @sahanpriyankara8485
    @sahanpriyankara8485 4 หลายเดือนก่อน +8

    කටින් බතල කොල සිටවිම😂😂

  • @raveendraratugama8933
    @raveendraratugama8933 4 หลายเดือนก่อน +1

    Well done Vega!!

  • @gaminidankotuwage8273
    @gaminidankotuwage8273 4 หลายเดือนก่อน +1

    Good

  • @ladiswashharoom
    @ladiswashharoom 5 หลายเดือนก่อน +4

    ඕකත් ලංකාවේ කාටවත් ගන්න බැරි , වැඩකුත් නැති තවත් වේගා නිර්මාණයක් වේවි

  • @dayyaa84
    @dayyaa84 4 หลายเดือนก่อน +3

    චන්දෙ ලගයි...

  • @lhana12445
    @lhana12445 4 หลายเดือนก่อน +1

    චන්දෙ ලං වෙද්දි එන වැල් බයිලා 😂😂

  • @nuwandammika4572
    @nuwandammika4572 4 หลายเดือนก่อน +1

    වේගා මාර්කට් වලට නොවේ වාහන හදන්නේ.

  • @PrintHouse-ms3op
    @PrintHouse-ms3op 2 หลายเดือนก่อน

    ඉන්දියාවෙන් NANO , ALTO , BULTO ගේනවා බුරුතු පිටින් ලංකාවට... VEGA VEGA කිය කිය කෝටි ගානකට 1ක් හදලා කට ඇරගෙන උඩ බලන් ඉන්නවා.... ඒ මගුල ගන්න එකෙකුත් නෑ.... හදපල්ලකෝ ඉන්දියාවේ නැනෝ, ඇල්ටො වගේ සාමාන්‍ය‍ය පන්තියේ මිනිහෙකුට ගන්න පුළුවන් ගාණකට වාහනයක්. එහෙම 1ක් හදන්න බැරි නම්, නිකන් ගොන් පාට් නොදා වෙන රටකට ගිහින් ඕවා හදපල්ලා.... අපිට සල්ලි තියෙන ගාණට ලංකාවේ හදන උඹලගේ වාහනයක් ගන්න බැරි නම් , ඔය රෙද්දවල් අපිට ඔනත් නෑ.... ලංකාවට ඕනත් නෑ.... TH-cam එකේ නිකන්, බොරු වෙන්නේ නැති වීඩියෝ දාලා, ඕවා ලංකාවේ මිනිස්සුන්ට බලන්න සලස්වලා නිකන් ඒ මිනිස්සුන්ගේ Data ටිකත් කබාසිනිය කරන්න එපා. වගකීමෙන් කියන්නේ !!!

  • @gerardedition6025
    @gerardedition6025 5 หลายเดือนก่อน +4

    කියවනවිට ලිවීම !

  • @sanjistheseasidecabanas5051
    @sanjistheseasidecabanas5051 2 หลายเดือนก่อน

    ත්‍රිවිල් එක ලක්ෂ 30 කි , ඔය වාහනේ වෙළදපලට එනකොට අනිවාර්යයෙන් ලක්ෂ 300 පමණ වේවි , අපි නම් ඔය වේගා වාහන ගැන විශාල බලාපොරොත්තුවක් නැහැ ,

  • @jeewaka59
    @jeewaka59 4 หลายเดือนก่อน

    ලංකාවේ දේසපාලුවන්ගේ විදිහටම වේගා පත්උනා එහෙනම්😂 ( දේසපාලුවෝ යමක් කරන්නට පෙර මාධ්‍ය ආවරණය කරලා පොස්ටර් කටවුට් ගහල මුල්ගලත් තියනව😂...ඊට පස්සේ එතන වල් බිහිවෙනවා...
    වැඩ බැරි නිසා කයිවාරුව පමණක්ම නිසා රටම බංකලොත් කරා... වේගා එක එක වීඩියෝ දම දම ඉන්නව ....කමක් නෑ....ඔබලාටවත් යන්න එකක් හදාගන්න ඒකත් ලොකු දෙයක්, රටක් බංකලොත් කරන්න පුලුවන් දේසපාලුවොයි රාජ්ය නිලධාරී හොරු ඉන්න රටකට😂

  • @amilasanjeewa5475
    @amilasanjeewa5475 5 หลายเดือนก่อน +4

    තව ලොකු කාලයක් යය් එලියට එන්න

    • @Mantilaka1
      @Mantilaka1 5 หลายเดือนก่อน

      January weddi production yay.

  • @sk-sl2722
    @sk-sl2722 4 หลายเดือนก่อน

    අපිට ගන්න බැරි උනත් කමන්නෑ අපේ කියලා මොටර් රථ ලොකෙම හොල්ලන brand එකක් වෙනවා නම් ඒ ඇති

  • @PredeepKumara-ul6ln
    @PredeepKumara-ul6ln 4 หลายเดือนก่อน +1

    කොහොම උනත් කමක් නෑ..
    උත්සාහයෙන් වීර්යෙන් ගොඩ එන්න ඔිනේ..
    ඔබට ජය..!❤

  • @dimuthumadusanka2327
    @dimuthumadusanka2327 4 หลายเดือนก่อน +1

  • @VicharaVichara-xz8oz
    @VicharaVichara-xz8oz 4 หลายเดือนก่อน

    Kiyala vadakna me samagamath මහින්ද vage දුප්පතුන්ට ganna ba

  • @lahirusuranga9303
    @lahirusuranga9303 4 หลายเดือนก่อน

    Good luck ❤❤❤

  • @kanishkalakshan1793
    @kanishkalakshan1793 4 หลายเดือนก่อน +1

    කයිය විතරයි

  • @enjoylife27
    @enjoylife27 4 หลายเดือนก่อน

    කයියයි සද්දෙයි පඩ ගදයි ලංකාවෙ මිනිස්සුන්ට කරපු දෙයක් නැහැ මුන් .

  • @KapilaPriyaranjan
    @KapilaPriyaranjan 5 หลายเดือนก่อน +1

    Kohoma hari ekak hadagena amathiyo tikai tv chenal karayoi gennan darshana yak dai achcharai . Deriya hekimilakata thibunoth hodai gedora wikunala kar ganna weidadanne.

  • @chamaralk6141
    @chamaralk6141 5 หลายเดือนก่อน +1

    ලක්ෂ අසූවක්වත් වෙයි නේද

  • @ctcreation6251
    @ctcreation6251 5 หลายเดือนก่อน +1

    කෝටියකටවත් විකුනන්න බලන්න. ඊට වඩා වැඩිකරන්න එපෝ 😂😂

    • @TMSR-e5p
      @TMSR-e5p 4 หลายเดือนก่อน

      Tax ekath hodata gahanna epai,anith vehicles walata wage😂😂😂

  • @nishanlakmal1928
    @nishanlakmal1928 4 หลายเดือนก่อน +1

    ❤🇱🇰❤️ Congratulations ❤🇱🇰❤

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 4 หลายเดือนก่อน

    හොදයි!!! ඇතුතටම මේ වාහන මේ රටෙ අයට දැරිය හැකි සහ මේ රටේ මධ්‍යම පාංතිකයාට ( බහුතරය ඕනෑම රටක ) focus කරනුයේ සහ හොද Attractive body configuration එකක් ඒකට වෙන අනුකරණ හැඩ නොවී අදාල ගැලපීම හරියටම check කර design කරොත් හොද ගමනක් තියනවා!!! ඒ වගේම හොද Buckup service එකක් හදාගෙන සහ ඒ පැත්තටත් මේ වගේම කැපකිරීමක් කලයුතුයි දුර ගමනකට” ඉතිං ඒකට අවශ්‍ය පසුබිම මනා කලමණාකරනයක් සහිතව කලොත් Toyota වගේ යන්න පුලුවන් වේවි!!!
    ඒක ඉතිං රදා පවතින්නෙ ඔය හැම පැත්තම හරියටම කලමනාකරණය කරොත් තමයි” මම නම් හිතන විදියට!!!
    Good Luck !!!

  • @sameeramadushan3220
    @sameeramadushan3220 3 หลายเดือนก่อน

    අපට ආඩම්බරයක් .එත් මේ කාලකන්නි පාලකයෝ අත හිත දෙන්නේ නැනේ මෙවට උන්ට කොමිස් කුට්ටි නැති වෙනවනේ.

  • @janithsanji1035
    @janithsanji1035 5 หลายเดือนก่อน +1

    Koi kale idalada kiyanne. Thama ne..

  • @MohamedlaffirMohamedmubarak
    @MohamedlaffirMohamedmubarak 4 หลายเดือนก่อน

    Bila Bila epoooooooppp👇👇👇👇💥💥💥💥

  • @chamilsusantha4391
    @chamilsusantha4391 4 หลายเดือนก่อน +1

    බයිලා විතරයි, කවදාවත් එලියට එන්නේ නැ ඕව 😂

  • @nihalkumaradissanayake6665
    @nihalkumaradissanayake6665 5 หลายเดือนก่อน +1

    OWA KAWADAWT ENNE NEHE

  • @sadaruwanrathnayaka3505
    @sadaruwanrathnayaka3505 4 หลายเดือนก่อน +1

    ඒ කියන්නෙ චන්දෙ ලගයි

  • @malakajayawickrama9521
    @malakajayawickrama9521 2 หลายเดือนก่อน

    කොහෙද බන් ඕව තියෙන්නේ ගන්න

  • @naveendahanayake647
    @naveendahanayake647 5 หลายเดือนก่อน +4

    Vega magul kawadawath market ekata enne na youtube eke witharai

    • @Mantilaka1
      @Mantilaka1 5 หลายเดือนก่อน +1

      Eliyata awith iwarai. Order karanna puluwan 3 wheeler eka ehema.

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 4 หลายเดือนก่อน +1

      @@Mantilaka1අනේ පල හුම්තා 🥲☹🖕

    • @Mantilaka1
      @Mantilaka1 4 หลายเดือนก่อน +1

      @@dreamflixstudio1673 lankawe deyak haduwama amarui neh. 😂

  • @k.h691
    @k.h691 5 หลายเดือนก่อน +4

    👍🤟

  • @shenayakumarasinha
    @shenayakumarasinha 4 หลายเดือนก่อน

    Owa hadana eka hodai eth lankawe minissunta ganna puluwan mudalata hadanna epei lankawe nishpadanaya karana nisa

  • @DanushkaSampath-yg8nc
    @DanushkaSampath-yg8nc 4 หลายเดือนก่อน

    Paka thamai.. production yanawa kiwwa..ko hadapuwa.

  • @pradeepsandamal9446
    @pradeepsandamal9446 4 หลายเดือนก่อน

    Uthsahaya hondai gana adukarala denna lankawe minissuta salli ne ethakotai hariyanne

  • @BuddikaNishantha-wi4tc
    @BuddikaNishantha-wi4tc 2 หลายเดือนก่อน

    Essellama adu mudalata denna akak hadala dipalla bn... Passe puluvan hoda ava hadaganna

  • @prasadperera9919
    @prasadperera9919 5 หลายเดือนก่อน +6

    ජයවෙිවා ❤

  • @Lifeshub1000
    @Lifeshub1000 4 หลายเดือนก่อน +1

    Kaiya thama

  • @mmsiyan
    @mmsiyan 4 หลายเดือนก่อน

    Okkama hodai gaana thamai BMW wage.

  • @harshawijewardhana6703
    @harshawijewardhana6703 2 หลายเดือนก่อน

    කෝටි දෙකක් විතර කියයි.. වේගා වේද practical නෑ.. අපේ රටට කොහොමත් වෙඩක් වෙන්නේ නෑ මේ වගේ ආයතන..

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake2043 4 หลายเดือนก่อน

    😂😂 අනේ උන් හදන කාර්

  • @Ruwan1357
    @Ruwan1357 4 หลายเดือนก่อน +1

    Good luck

  • @PradeepJanaka-g1r
    @PradeepJanaka-g1r 4 หลายเดือนก่อน

    Issella ekak hadala lankawee unta Ganna puluwan ganakata deepallakoo.nikan kaiya Gahanna nathuwa.ubalageth kaiya witharai Dan aweudu ganak idan.

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 5 หลายเดือนก่อน +1

    ත්‍රීරෝද රතය තවම නෑ

    • @Mantilaka1
      @Mantilaka1 5 หลายเดือนก่อน +1

      Order karanna puluwan. Wela thiyenne oyala wage godak aya ganna puluwan kiyala danuwath na.

    • @risaraautohouse3846
      @risaraautohouse3846 4 หลายเดือนก่อน

      ​@@Mantilaka1PUBLICITY EKA DANNA WEGA DANAGANNA ONA

  • @wajirasampath5880
    @wajirasampath5880 4 หลายเดือนก่อน

    Mun hada ewa kohe ya wenawada manda ..

  • @SUMALLIIYA
    @SUMALLIIYA 4 หลายเดือนก่อน

    වෙකෙ පාගා😂

  • @gishanprabuddika2295
    @gishanprabuddika2295 3 หลายเดือนก่อน

    BMW i8 දෙකක් ගන්න පුළුවන් වෙයි ඕක ගනිද්දී

  • @priyanthaperera5655
    @priyanthaperera5655 4 หลายเดือนก่อน

    Great
    Proud about you wega team.
    Congratulations.

  • @dumindatharanga5417
    @dumindatharanga5417 4 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් ඕක කෝටියට එහා යනවා,3 වීල් එකත් ඔහොමනේ උනේ.

  • @padmaweerakoon8611
    @padmaweerakoon8611 4 หลายเดือนก่อน

    කෝ මිල ගැන කවදාවත් කියන් නැනි.ඒක තමයි වැදගත්

  • @sirimannaralahamilage2087
    @sirimannaralahamilage2087 5 หลายเดือนก่อน

    Malimawatada kiyala meke ahapu hari balapu hari aya innawada.malimawak dakalawath thiyanawada danna.

  • @sciencewithranga9391
    @sciencewithranga9391 4 หลายเดือนก่อน

    Supiri thami .Eth ekk wath ganne na ne.production wath na ne

  • @slbusdjofficeal365
    @slbusdjofficeal365 5 หลายเดือนก่อน +1

    Eka nikan cybertruck eka wage

  • @PM_Design
    @PM_Design 5 หลายเดือนก่อน

    laksha 350k wth wei ne.. made in sri lankane..

  • @prasannawanigabaduge8984
    @prasannawanigabaduge8984 4 หลายเดือนก่อน

    Do something no hugger mugger because overestimate that is why unable to achieve goals all the time try to chase paw

  • @captainyasiya
    @captainyasiya 5 หลายเดือนก่อน

    2:30 di kiyanawa deshawalana madihath wim na kiyala e asse eken comment dano adalama nathi deyak ane manda bn

  • @04RUSH2
    @04RUSH2 4 หลายเดือนก่อน

    Ame manda koheda 3weel eka ganna tiyenne vega vega kiya kiya dangalanawa ara hadapu car ekai dekke

  • @deshankodithuwakku7789
    @deshankodithuwakku7789 3 หลายเดือนก่อน

    😍😍

  • @thishensathsara95
    @thishensathsara95 5 หลายเดือนก่อน

    Wadak naha thama lankawe market akata galapena minissunta daranna puluwan ganata wahanayak hadaganna bari una munta.mulin desiya weladapola gana hithanna ona.megollo akaparatama Rata Athaarala loke Allanna yanna.

  • @HasaraWijethunga-r5t
    @HasaraWijethunga-r5t 5 หลายเดือนก่อน +5

    කීයනවා විතරයි වැඩ නෑ

    • @SamSam-im9rf
      @SamSam-im9rf 5 หลายเดือนก่อน +2

      Den tho monada karala තියෙන්නේ weda .un try hari kara uba athe gaha gaha hitipan

    • @Mantilaka1
      @Mantilaka1 5 หลายเดือนก่อน

      Maradana Trace expert city ekata gihin balanna. Salli thiyenawanam ganna puluwan

    • @BuddikaNishantha-wi4tc
      @BuddikaNishantha-wi4tc 5 หลายเดือนก่อน

      Kohomada gannne​@@Mantilaka1

    • @BuddikaNishantha-wi4tc
      @BuddikaNishantha-wi4tc 5 หลายเดือนก่อน

      Ey hadannnneththe kochchara kalda den

  • @sieno-xtt6194
    @sieno-xtt6194 5 หลายเดือนก่อน +2

    🤺

  • @lasanthanakandala2072
    @lasanthanakandala2072 5 หลายเดือนก่อน +1

    2019ත් චන්ද කිට්ටු වෙන කොට ආව 😂 ඔය වගෙ චයින ඇසෙමිබල් වෙගා එකක් 😂😂

    • @atfghf
      @atfghf 4 หลายเดือนก่อน

      Vega කියන්නෙ සම්පූර්ණයෙම්ම ලංකාවෙ Design කරපු ලංකාවෙ Assemble කරපු කාර් එකක් ඒක කොහොමද චීන වෙන්නෙ

    • @lasanthanakandala2072
      @lasanthanakandala2072 4 หลายเดือนก่อน +1

      @@atfghf 😂😂😂

    • @atfghf
      @atfghf 4 หลายเดือนก่อน

      @@lasanthanakandala2072 ඇයි බන් හිනාවෙන්නෙ?

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 4 หลายเดือนก่อน +2

      @@atfghfඋඹ දන්න තරම තමා මේක හැම පාරම චන්දෙ ලංවෙලා එන පොලිටිකල් ඇජෙන්ඩා එකක් බන් 😂🥲🥲

    • @atfghf
      @atfghf 4 หลายเดือนก่อน

      @@dreamflixstudio1673 2021,22,23 අවුරුදුවල ඡන්ද තිබ්බෙ නෑනෙ ඒ අවුරුදුවල මේ ගැන වීඩියෝ දාල නෑද්ද කියල TH-cam බලපන් හැම ලබ්බටම දේශපාලනේ ගාව ගන්න එපා උබලනම් මහ මානසික ලෙඩ්ඩු බන්😂😂

  • @mproductionsl
    @mproductionsl 5 หลายเดือนก่อน

    Maha ekalage kuhaka kamata komis nathi nisa okatath kelinda bari na ahema nowewa

  • @hindicoversong2509
    @hindicoversong2509 5 หลายเดือนก่อน

    1st comment😁

  • @binuyoutube7478
    @binuyoutube7478 5 หลายเดือนก่อน

    Wagen r eka wage unoth hodai

  • @mahindavijithasammu2450
    @mahindavijithasammu2450 4 หลายเดือนก่อน

    How the fuck leaders from Sri Lanka sleeping so fucking long, like they don’t know anything?

  • @dhahamdhaham1742
    @dhahamdhaham1742 5 หลายเดือนก่อน +2

    😮

  • @RasikaRathnayake-l3b
    @RasikaRathnayake-l3b 5 หลายเดือนก่อน

    Wedak thiyanawada Lanka we minissunta ganna bene.

  • @hasaldamsith5054
    @hasaldamsith5054 5 หลายเดือนก่อน +1

    1st comment

  • @imeshkotuwewatta8869
    @imeshkotuwewatta8869 4 หลายเดือนก่อน +2

    ගාණ ඇහුවාම දුවන්න වෙන්නේ

    • @GatherGlam
      @GatherGlam 4 หลายเดือนก่อน

      දැනුත් දුවන ගමන් ඉන්නෙ 😂😂😂

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 5 หลายเดือนก่อน +2

    බම්බුව හැමදාම අරක හදනවා මේක හදනවා කියනවා විතරයි .මිල සහ ගන්න පුලුවන් විදියට එකකටවත් පිලිතුරක් නැ 😂

  • @prasannathalagala4310
    @prasannathalagala4310 4 หลายเดือนก่อน

    2048 essara puluwan wei da?😎😎😎