ගුටි කෑමට නියමිතයි සිරිල් ගාමිණි පියතුමා TALK WITH SUDHATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.พ. 2022
  • #sirilgaminipiyathuma #passkuattack #mahindarajapaksha #gotabayarajapaksha
    -------------------------------------------------------
    සුදාට අත නොතාබනු පෙත්සමේ link ඒක
    chng.it/4Cjd97kJD6
    ------------------------------------------------------------
    පෙර වෑඩ සටහන :
    • Video
    ---------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ අලුත් යූ ටියුබ් නාලිකාව මේ වගේ වීඩියෝස් බලන්න චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.
    Sudaa studio පෙර වෑඩ සටහන
    • ගම්මන්පිල goothayage ...
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    Contact : 077-5065788

ความคิดเห็น • 322

  • @rasikakaraliyadda5848
    @rasikakaraliyadda5848 2 ปีที่แล้ว +79

    පියතුමා ගැන ඉතාම සතුටුයි සහ ආඩම්බරයි අර අපේ සමහර පින්බත් ගිල ගිල ඉන්න මහානායක කියලා ඉන්න සිවුරු හොරුන්ට වඩානම්.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว +2

      👍👍👍👍✅✅✅ Aniwaryenma .eaka nam 100 % k eththa ...

  • @ivanjayakody4203
    @ivanjayakody4203 2 ปีที่แล้ว +73

    විසි වෙනි සංසෝධනය අනුමත කල අය මේ සියල්ලලට වග කිව යුතුය.

    • @rajahgunasekera7748
      @rajahgunasekera7748 2 ปีที่แล้ว +3

      Those who voted for the 20th amendment are responsible for creating a DICTATORSHIP in our country - CURSE THEM.

  • @nilmininirosha5634
    @nilmininirosha5634 2 ปีที่แล้ว +113

    පාස්කු ප්‍රහාරයට වචනෙකින් හරි දායක වු හැමෝටම දෙවියන් වහන්සෙ දඩුවම් කරනවාමයි.එ ශාපයෙන් කිසිවෙකුට ගැලවීමක් නැහැ .

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 2 ปีที่แล้ว +97

    පාස්කු ප්‍රහාරයට සම්බන්ද සියළුම දෙනාටම දඩුවම් දෙනවාමයි අනිවාර්යෙන් බුදුන් වැඩි දේශය 🙏

    • @rajahgunasekera7748
      @rajahgunasekera7748 2 ปีที่แล้ว +2

      Omanuscut - obata Jesu pihitai.

    • @dilshanfernando5448
      @dilshanfernando5448 2 ปีที่แล้ว +1

      Aniwarenma budun thunwarak wadama karapu deshaya…

    • @zahirmohammad9104
      @zahirmohammad9104 2 ปีที่แล้ว +1

      බුදුන්ගෙ උන්ම තමා වැඩේ කළේ

  • @applekadenuwana
    @applekadenuwana 2 ปีที่แล้ว +97

    බොහොම ස්තූතියි හොඳ සංවාදයක් අවසානට කියන්නේ තියෙන්නේ 2024 ගුටි කෑමට නියමිතයි කතිරයෙන්

    • @wasanthapushpakumara1438
      @wasanthapushpakumara1438 2 ปีที่แล้ว +9

      ඒ වෙනකන් හිටියොත් පරක්කු වැඩී..

    • @fonsekafonseka6591
      @fonsekafonseka6591 2 ปีที่แล้ว +5

      @@wasanthapushpakumara1438 අනිවාර්යයෙන්

    • @priyangiweeraratne1716
      @priyangiweeraratne1716 2 ปีที่แล้ว +6

      අනිවාර්යෙන්ම 👍

    • @Minayasilva
      @Minayasilva 2 ปีที่แล้ว +5

      ☹️ මේ ජනතාව ඉන්නකං

    • @pradeeppriyantha330
      @pradeeppriyantha330 2 ปีที่แล้ว +4

      ඊට කලින් මුන් එලවන්න ඔිනේ

  • @mohankanthiraj268
    @mohankanthiraj268 2 ปีที่แล้ว +58

    20 වෙනි සංශෝදනය වහාම අහෝසි කර ස්වාදීන කොමිසන් සභා පිහිටු විය යුතුයි. නැත්නම් කිසිම සාධාරණයක් සමාජයට ඉටු නොවේ.

  • @sumuduprabod4118
    @sumuduprabod4118 2 ปีที่แล้ว +45

    මේ අපි පත්කරපු ජනාධිපති නේද කියල හිතුනාම එන ලැජ්ජාව මම කවදාවත් අත්විදල නෑ..

  • @ayeshathajudeen6258
    @ayeshathajudeen6258 2 ปีที่แล้ว +159

    පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියළුම දෙනාය ශාප වේවා !

    • @sunwick6857
      @sunwick6857 2 ปีที่แล้ว +14

      2022 April 20 ට පෙර

    • @s.m6127
      @s.m6127 2 ปีที่แล้ว +7

      ශාප වෙලා විතරක් මදි.උන් ඔක්කොම හැදිගෑව්ලාම පලයන් කාලකණ්ණි .

    • @ranjithratnayake979
      @ranjithratnayake979 2 ปีที่แล้ว +2

      Karumeta sape widinne wela thiyenne api okkomata

    • @damayanthimendis2095
      @damayanthimendis2095 2 ปีที่แล้ว +3

      Jiasu piheti parisamen

  • @clintonperera6593
    @clintonperera6593 2 ปีที่แล้ว +28

    ඉතාමත්ම හොඳ ආදර්ශමත් සාකච්ඡාවක් සමාජයට ඉදිරිපත් උනා .එයට අපගේ සුබපැතුම් .2024 වැරදි කරපු අයට සිදුවන්නේ පියතුමා කියපුදේ තමයි. ජය වේවා .

  • @kumarip5054
    @kumarip5054 2 ปีที่แล้ว +69

    දෙවියන් වහන්සේ අනිවාර්යෙන්ම යුක්තිය ඉෂ්ට කරනවාමයි උන්නාන්සේ ගීතාවලිය 91 අපිට තියලා තියෙනවා ජෙසු පිහිටයි 🙏 බුදු සරණයි 🌹❤️

  • @annewarnakulasuriya1123
    @annewarnakulasuriya1123 2 ปีที่แล้ว +48

    අපි බලන් ඉමු මේ....අහස පෝලෝව නූහූලන අපරාධය කල පාපතරයිට ලගදිම දවසක දඩුවම් ලැබෙන බව .... මෝහුන්ට දඩුවම් ලැබෙන්නේ සුභාදහම මගින්මයි.....මෙයට සම්බන්ධ වුනූ සෑම කෙනෙකුටම සාප වේවා.....🙏🙏🙏🙏

    • @nalinperera1496
      @nalinperera1496 2 ปีที่แล้ว +1

      Me kalakanninta tama sapa une na unta sapa wela makaba wenna ona

  • @kramanoj1
    @kramanoj1 2 ปีที่แล้ว +39

    ඔබවහන්සේ වචනයෙන් නොකිව්වට, අහගෙන හිටපු අපිට තේරුනා මේ මහා ඝාතනය කලේ කවුද කුමක් සඳහාද යන්න.

  • @lakshmanmartino5622
    @lakshmanmartino5622 2 ปีที่แล้ว +19

    සුදත්ත මහත්මයා කළ වැදගත්ම වැඩසටහනක් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියඵම දෙනාට නුදුරේදම ඒ කාන්තයෙන් සාප ලැබෙනවාමයි

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว +1

      Ow ea sandaha ethama sulu ho sahabagithwayak dekwoo siyaluma denata merenna mohothakata pera ho daduwam lebewa lebewa....

  • @reshanjaya
    @reshanjaya 2 ปีที่แล้ว +20

    ඇත්තටම ඔය ඇමතිගොල්ලෝ නම් දැන් ලගදීම ගුටිකෑමට නියමිතයි... ජනතාවට වුනත් දුක්විදමින් ඉවසා සිටීමෙ සීමාවක් තියෙනවා

  • @upanandawimal971
    @upanandawimal971 2 ปีที่แล้ว +40

    මා ආදරය කරන පියතුමන් සමග සකව්ජ්ව කිරිම සතුටක් ආදරෙයි සැමදා

  • @pathminipathmini8053
    @pathminipathmini8053 2 ปีที่แล้ว +77

    පාස්කු ප්‍රහාරය සිදු කිරීමට සමිබන්ධ වු හැමදෙනාටම දෙවියන් වහන්සේ විසින් දඬුවම් ලබාදෙත්වා. කර්මය තමන්ගේ සෙවනැල්ල වගේ පස්සෙන් එනවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SuperNavesh
    @SuperNavesh 2 ปีที่แล้ว +26

    Rev Fr Gamini respect you a lot and we are with you and God Bless you always, Thank you suda for this interview,please keep up your grate work

  • @chamilaniroshanisuraweera7139
    @chamilaniroshanisuraweera7139 2 ปีที่แล้ว +29

    පාස්කූ ප්‍රහාරයෙන් පසුව රටට දේව සාපය උදාවී ඇත. එම අපරාධයට වක්‍රව හෝ රිඡුව සම්බන්ධ උන සමට දේව දඬුවම් හා සොබා දහමින් බේරැමක් නැත.

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +37

    නුදුරේදීම යුක්තිය ඉටුවේවා ..🤲🕯️✝️🤲🕯️✝️🤲🕯️✝️🤲🕯️✝️🤲🕯️✝️🤲

    • @tribelife7650
      @tribelife7650 2 ปีที่แล้ว +3

      Mahamoakaru mahaputuweno Avichmaha narakadiyata ganne yamapalla Rip kiyala Eadalagani ethakam iwasamu Amen.

  • @lakshmanperera9791
    @lakshmanperera9791 2 ปีที่แล้ว +34

    ඔය හොරාගෙ අම්මගෙන් පේන අහන්න යන්නෙ කියලා අපි කිව්වේ ගෝඨා බලයට ගේන්න කලින් දැන් ඒක නෙමෙයි ද උනේ.😪😪😪

  • @tutuboy5823
    @tutuboy5823 2 ปีที่แล้ว +16

    මි ගමුවෙ මාලු මන්න ටික එන්න ඔනෙ එලියට මෙ දෙශපාලකයන්ට දඩුවම් දෙන්න

  • @cherylkapugeekiyana4264
    @cherylkapugeekiyana4264 2 ปีที่แล้ว +13

    Dear Sudantha, you are an educated guy. Stand for justice always! God bless you and keep you safe always.

  • @cynicalfluffycows1238
    @cynicalfluffycows1238 2 ปีที่แล้ว +20

    මොකෙක්ගේ හරි ජීවිතය පූජා කරන්න වෙනවාමයි පස්සේ උගේ පිටින් පාස්කුදා සේරම පටවාමයි රාජපක්ෂලාගේ හැටි ගොඩාක් අය තාම දන්නේ නෑ බලන් ඉදිමු.

  • @nilminikarunarathna4858
    @nilminikarunarathna4858 2 ปีที่แล้ว +20

    ආගම මොකක් උනත් වරදකරුවන්ට දඩුවම් ලැබෙනවාමය්.ඔය කාටවත් නින්ද යන්නෙ නැහැ .උන්ගේ දරුවන්වත් හරියට නැහැ නේද ?

  • @sinhasinha6706
    @sinhasinha6706 2 ปีที่แล้ว +23

    ඉතා අගනා සාකච්ඡාවක් ..
    ඇයි මේ ප්‍රශ්න ය ජාත්‍යන්තරයට ගෙනියන්නේ නැත්තේ..💪

  • @ALIENAGENT
    @ALIENAGENT 2 ปีที่แล้ว +68

    ඔබට තෙරුවන් සරණයි! සත්‍ය එලිවේවා. සත්‍ය එලිවෙනවා නියතයි. ඔබට සියලු ශක්තිය ධෛර්ය ලැබේවා.

  • @rainbowabc3217
    @rainbowabc3217 2 ปีที่แล้ว +30

    වින්දිතයින්ට ඉක්මනින්ම යුක්තිය, සාදාරනය ඉෂ්ට වේවා ... සත්‍ය ජය ගනීවා.... ස්තුතියි සුදන්ත සහෝදරයා ... සිරිල් ගාමිනී පියතුමන්ටත් ජේසු පිහිටයි ....🙏🙏🙏

  • @shantadenuwala3714
    @shantadenuwala3714 2 ปีที่แล้ว +12

    ගෞරව ණිය පිය තුමිනි බෞද්ද අපත් ඔබලාගේ ආදර්ශයට ක්‍රියාවන්ට දෙපා නමද නමස්කරනෙමු

  • @newareewijetunge9197
    @newareewijetunge9197 2 ปีที่แล้ว +33

    අනිවාර්යයෙන්ම සත්‍ය නියතයි . . . මෙම වැදගත් වැඩසටහනට ස්තුතිය පළකරමි ❤️👍

  • @cecil46628
    @cecil46628 2 ปีที่แล้ว +12

    දැන්වත් 69 ලක්ෂයට අයිති කතෝලීක සහ බෞද්ධ අයට තේරෙනවා අැති තමුන් විහින් රටට කරපු වින්නැහිය.

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 2 ปีที่แล้ว +11

    මිනිමරුවන් සමග හිටිය අයට මොන ලජ්ජාද මොන ගෟරවද

  • @JP-fg2vw
    @JP-fg2vw 2 ปีที่แล้ว +25

    ලොව සියලුම සමුල ගාතන කර තියෙන්නේ දේශපල්නන පෙරලි සදහා පමණි....පිටිපස ඉදලතින්නේ පාලකින් තමඉ

  • @tenuka
    @tenuka 2 ปีที่แล้ว +19

    මේ රටේ පුරවැසියන් කට උත්තර ගැනීම සඳහා CID එකට හෝ පොලීසියට ගෙන්වන ක්‍රමය දැන් වෙනස් කල යුතුයි. ඒ වෙනුවට දියුණු රටවල සිදුවෙනවා මෙන් යම් කිසි පුද්ගලයෙක්ගෙන් කට උත්තරයක් ගැනීමට අවශ්‍යනම් පොලීසිය හෝ අදාල ආයතනය ඒම පුද්ගලයා ඉන්න තැනට ගොස් එය ලබාගත යුතුයි.

  • @mzmrizwie8894
    @mzmrizwie8894 2 ปีที่แล้ว +12

    Excellent interview with a great statesman Fr.Cyril Gamini.

    • @rajahgunasekera7748
      @rajahgunasekera7748 2 ปีที่แล้ว +2

      Rev Fr Cyril Gammini is very intelligent/educated Catholic religious leader. We must all listen to this programme.

  • @munasinghe825
    @munasinghe825 2 ปีที่แล้ว +16

    සහරාන් වැනි අන්තවාදී සංවිධානය රාජපක්ෂ ල ගොඩ නැගුවේ විනෝදාස්වාදය සදහා නොවෙයි.
    සහරාන් ප්‍රමුඛ අන්තවාදී පිරිස් වලට මහින්ද ගෝඨා බැසිල් ල මුදලින් ආධාර කළා පමණක් නොවෙයි ඔවුන් ට මාසික දීමනාවක් ලබාදුන් බව මහින්ද රාජපක්ෂ ම මහානායක මාහිමිපාණන් වහන්සේ ලා ඉදිරියේදී ම ප්‍රකාශ කොට ඇත.
    ඊළඟ ට බලය ලබාගැනීමට සැලසුම් කර ජාතික ආරක්ෂාව ඉදිරියට දැමූ ගෝඨා ම තමයි මෙහි මහ මොළකරු.

  • @sgunethilake780
    @sgunethilake780 2 ปีที่แล้ว +30

    දැනටමත් තරුන අය ඉදිරියට ඇවිත් උගතුන් ඉදිරියට ඇවිත්
    කුහක වෙන්න එපා මාලිමාවේ ඉන්නේ ඒ අය, වචනයෙන් හරි සහයෝගේ දෙන්න

  • @lakderananews
    @lakderananews 2 ปีที่แล้ว +19

    නිකන් නෙවෙයි පන්න පන්න ගහන්න ඕන

  • @shiromashiroma7368
    @shiromashiroma7368 2 ปีที่แล้ว +4

    2024 පාලන බලය බුද්ධිමත් තරුන පිරිසකගේ අතට ගන්න, හොද නයකත්වයක් දෙන්න. දෙවියො ඔබව ආශිර්වාද කරනවාමයි.අපි ඔබ සමගයි .

  • @farzanausoof9371
    @farzanausoof9371 2 ปีที่แล้ว +26

    මිනී මරපු කාටත් දෙවියන්ගෙන් බේරෙන්න බැහැ. දෙයියෝ යුක්තිය ඉෂ්ට කරනවාමයි. God doesn't punish at once . His punishment is swift and will be very painful .

  • @mauricedemel6142
    @mauricedemel6142 2 ปีที่แล้ว +16

    Well done .God helped us.

  • @sadath000
    @sadath000 2 ปีที่แล้ว +7

    සුදා අයියා….. ඔයා අද අමාරැවෙන් සන්වරව හිටියා නේද…. වෙනදා හාමුදුරැවන්ගෙ interview වල හිටපු විදියයි අදයි පට්ට වෙනස්…. ඔයා හරි විදියට පුජනිය නායකයන්ව අදුනනවා….. නිර්මල බුදු දහම බාල්දු කරනනේ බලු සිවුර දා ගත්තු බෙුබදු බඩු ගහන පරයො….

  • @prabathchandika6317
    @prabathchandika6317 2 ปีที่แล้ว +33

    සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා අයියා ඇතුලු සියලුම දෙනාට

    • @rajahgunasekera7748
      @rajahgunasekera7748 2 ปีที่แล้ว +3

      Prabath - Obata Jesu pihitai.

    • @lalithaamarasingha6002
      @lalithaamarasingha6002 2 ปีที่แล้ว +1

      සිවරු හොරුන්ට වඩා මේ පියතුමා කරුනාවන්තයි

  • @wamelapodduwa8139
    @wamelapodduwa8139 2 ปีที่แล้ว +14

    දෙවියනි ඔබ කොහිද කියලා තමයි දැං අහන්න තියෙන්නේ

  • @rukiechamie6502
    @rukiechamie6502 2 ปีที่แล้ว +15

    Father Cyril Gamini deserves to become the President of Srilanka. His intelligence, the way he speak and explained the matters is really great ! May god be with him always.

    • @rajahgunasekera7748
      @rajahgunasekera7748 2 ปีที่แล้ว +5

      THIS SUGGESTION IS ABSERD - HE IS DEDICATED TO TEACHING/PREACHING OUR RELIGION - OUR PRIESTS DOES NOT DABBLE IN POLITICS.

    • @geethikapadura139
      @geethikapadura139 2 ปีที่แล้ว +5

      He is the Best media personal in the Catholic Church today. Thats why his Eminance appointed him to handle the Media during Pope's Visit. And we must all remember this is exactly Jesus' shepards duty to stand by people and always guide them right and stand for Justice when needed. Jesus on earth did that exactly and gave us a the example. Will have to pay by life but yet justice wins.

  • @sirilee139
    @sirilee139 2 ปีที่แล้ว +14

    සොභා දහම නිල අැදුම් ,තාන්න මාන ,නිල තල ,වලට යට නොවන බවනම් අපි හොදින්ම දනිමු . පත්තු කරපු ගින්දර .............. මුලු විශ්වය පුරාම දෝන්කාර දීම කිසිදු කෙනෙකුට නැවැත්විය හැකිදෝ???.
    සත්තය ඒලිවේවා . සාදාරනය ඉටුවේවා . සම්බන්දවුන සියලු දෙනාටම යහපතක්ම වේවා .
    සියලු දෙනාටම ස්තුතියි .

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 2 ปีที่แล้ว +5

    ජේසුපිහිටයි පියතුමෙනි .🙏

  • @riyazsalih3739
    @riyazsalih3739 2 ปีที่แล้ว +4

    සහරාන් කියන්නේ ඉත්තෙක් විතරයි. ඔවුන්ට පඩි ගෙවලා සූදානම් කරපු උන් දැන් නිදැල්ලේ

  • @ig9633
    @ig9633 2 ปีที่แล้ว +15

    Sudh's creation is outstanding as always.

  • @chitraperera8242
    @chitraperera8242 2 ปีที่แล้ว +11

    පාස්කු ප්‍රහාරය මහම මොලකරු නානසාර කියලා තමයි කියන්න තියෙන්නේ. ප්ලෑන් එක එයාගේ

  • @sooriya1360
    @sooriya1360 2 ปีที่แล้ว +23

    මේ රටේ ජනතාව මරි මෝඩ ජනතාවක්

    • @nandaniperera7594
      @nandaniperera7594 2 ปีที่แล้ว +3

      එක නම් සහතික ඇත්ත ව්න්දෙ කාලයේ ඒක හොදින් තෙරෙනවා

    • @lakshmanperera9791
      @lakshmanperera9791 2 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම

  • @meshanthilakarathna2833
    @meshanthilakarathna2833 2 ปีที่แล้ว +10

    මහමොල කාරයන්ගෙ පරමිිපරාවටම වන්දි ගෙවන්න වෙනවා ..රජකම් කලත් කලකමිි පලදේ..

    • @nalinperera1496
      @nalinperera1496 2 ปีที่แล้ว

      Unta enama gapan gapan gapan gapan gapan gapan gapan ena 7 wadiyan wadiyan wadiyan Wasilla palayan attatama dukai e matake matak wenakotath

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +12

    සොභාදහමෙන් හරි දඩුවම් ලැබිය යුතුයි.

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 2 ปีที่แล้ว +8

    Superb conversation. ..keep going. Lot's God's Blessings Always !

  • @sachithchanaka8948
    @sachithchanaka8948 2 ปีที่แล้ว +5

    පාස්කු ප්‍රහාරයට සම්බන්ධ උන්ට ශාප වේවා

  • @nalimsali7995
    @nalimsali7995 2 ปีที่แล้ว +2

    ඔබතුමා නිවැරැදියි , නිර්බීතයි ,දයිර්‍යවන්තයි, සාදාරනයි, තාර්කිකයි. පඩියට වැඩකරපු සහරාන් හා V8 ග්‍යානසාරලා වගේනෙමෙයි සිරිල් ගාමිණී පියතුමා.

  • @chandanaliyanage5002
    @chandanaliyanage5002 2 ปีที่แล้ว +3

    සිරිල් ගාමිණී පියතුමාගෙ කතාව ඇහුවම හිතෙනව අපේ නායක හාමුදුරුවරු කොච්චර පිටිපස්සෙද ඉන්නෙ කියල...😥

  • @malshanifernando3625
    @malshanifernando3625 2 ปีที่แล้ว +3

    God bless you Father Cyril Gamini

  • @geethamala7835
    @geethamala7835 2 ปีที่แล้ว +2

    ගරු seril ගාමිණී පිය thumani.....සුදු අයියා ස්තුති 🙏🙏🙏 jesus පිහිටයි ....... රටක මිනිසුන්ගේ ...ඇදහිලි .තුළින් ..ඇස් දෙකින් සූර watana කඳුළු වලට කරන් බැරි දෙයක් නැහැ ....අපිට මෙය දකින්නට ලැබේවා 🙏🙏🙏 .jesus පිහිටයි

  • @bpmranasinghe8448
    @bpmranasinghe8448 2 ปีที่แล้ว +1

    සිරිල් ගාමිණී පියතුමනි, මම මීට පෙර දවසක ඔබතුමාගෙන් ඉල්ලීක් කලා . ජාත්‍යන්තර විභාගයට යන්න කියලා. වෙන විසදුමක් අපිනම් දකින්නේ නෑ. ඔබ වහන්සෙට තෙරුවන් සරණයි. සියලුම දෙවාරක්ෂාවයි ආශිර්වාද වෙවා. සටන ජයග්‍රහණය කරන තෙක් සාදාරනය ලැබෙන තෙක් ඉඉදිරියට යමු. කතොලික සභාවට සහ සියලුම සමාජික පියතුමන්ලාට දිරිය ශක්තිය ලැබෙවා. තෙරුවන් සරණයි .

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 2 ปีที่แล้ว +9

    Fader නියම එක තේරුවේ ගුටි kemata නියමිතයි නුදුරු දින වල ම 🙏🙏🙏බුදුසරණයි jp

  • @cecil46628
    @cecil46628 2 ปีที่แล้ว +5

    අාශිර්වාද කලාම ඒකම ශාපයක් වේවි.

  • @lakshanikajayakodi7620
    @lakshanikajayakodi7620 2 ปีที่แล้ว +3

    Thank you both .,God bless you all. 🙏

  • @musavvirsamoun8182
    @musavvirsamoun8182 2 ปีที่แล้ว +2

    God bless you

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 2 ปีที่แล้ว +8

    මේ අපරාදය කර අයගේ සිට ඉපදෙන දරුවන්ට පවා සාපවෙන්න ඕන.

  • @dammikumarasingha8938
    @dammikumarasingha8938 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ඔබ දේපලටම 🙏🙏

  • @Jonahlight
    @Jonahlight 2 ปีที่แล้ว +3

    ගුටි කෑමට නියමිතයි! 💪🙏

  • @dilshanchaminda2768
    @dilshanchaminda2768 2 ปีที่แล้ว +4

    Suda අයියා ඔයා නම්. මට හිනා ගියා මොකද පියතුමා ගේන් අසපු deta gutikemata නියමිත යි

  • @chaminda23
    @chaminda23 2 ปีที่แล้ว +3

    ❤️👍 2024 ගුටි කෑමට නියමිතයි කතිරයෙන් ❤️👍

  • @susanthafernando2625
    @susanthafernando2625 2 ปีที่แล้ว +1

    Hi Fr. Gamini I'm Susantha. One of your best friend on those days.. How are you doing..? Respect you for the works and courageous attitudes toward this present government. Good advice for youngsters. Nice to see you with Sudattha. God bless !

  • @shamalperera4875
    @shamalperera4875 2 ปีที่แล้ว +5

    අපිට ආගම මොකක් උනත් කමක් නෑ ..අසාදාරන තුච්ච වැඩ කරන උන්ට ,,දෙවියෝ වත් දඩුවම් දෙන්න..අපි ඉල්ලා සිටින්නේ එච්චරයි .

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 2 ปีที่แล้ว +1

    Ape piyathumata budu saranai

  • @omar7239
    @omar7239 2 ปีที่แล้ว +2

    We love ❤ u father.
    God bless 🙏 .

  • @shyamacooray3422
    @shyamacooray3422 2 ปีที่แล้ว +2

    Mr sudat oba karana katava ගැන අපි අඩම් බර යුතු ය
    Thank you God bless father
    Sudat god bless you

  • @sr.felicitasrodrigo4205
    @sr.felicitasrodrigo4205 2 ปีที่แล้ว +1

    Dear Father may God bless you, and you have full fill by the Holyspirit. 🙏

  • @asiriperera8737
    @asiriperera8737 2 ปีที่แล้ว +1

    ඔබට බොහෝම ස්තුති සුදන්ත මහතානනී..........!!!! 🙏

  • @thusithasuraj755
    @thusithasuraj755 2 ปีที่แล้ว +9

    මාගේ කතෝලික සහෝදරයන් සමග එදා වගේම අදත් හෙටත් ඉන්නවා❤️❤️❤️

  • @travelLakiya
    @travelLakiya 2 ปีที่แล้ว +17

    සදාරනත්වය එක රටක් එක නීතියක් ඔනෙනම් ජවිපෙ ආන්ඩුවක් එන්නම ඔනෙ මේව මිනිස්සුන්ට දැන්වත් තෙරෙන්නෙ නැත්තෙ ඇයි

  • @gihanalvis9273
    @gihanalvis9273 2 ปีที่แล้ว +2

    God bless you father cyril..!!

  • @JP-fg2vw
    @JP-fg2vw 2 ปีที่แล้ว +4

    Good explanation and video ...Sudah always doing correct thing

  • @bandarageh.m.g.5724
    @bandarageh.m.g.5724 2 ปีที่แล้ว +2

    Miththiri(අයියෝ සිරා)මේ අහිංසක මිනිස්සු ගාතනය යට වගකියන්න ඕනෑ .

  • @kamaldealwis8386
    @kamaldealwis8386 2 ปีที่แล้ว +1

    මම බෞද්ධයෙක්. මම පියතුමන්ගේ සහ අගරදගුරු හිමිපාණන් වහන්සේගේ අදහස් වලට ඉතා ගරුකරනවා. අපේ චීවරධාරීන්ගෙන් වැඩි පිරිසක් ජනතාවගේ රටේ අනාගතය වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට කරන්නේ ලාභ සත්කාර වෙනුෙවන් වීම කණගාටුයි.සමහර මහානායක හිමිවරුන්ට මේ ගැන කිසිම හැගීමක් නැහැ.

  • @blossomjayawickrama3983
    @blossomjayawickrama3983 2 ปีที่แล้ว +4

    අැත්ත වශයෙන්ම පාස්කු ප්‍රහාරයෙන් ඝාතනයට පත්වූ, අාබාධිත වූ , සේම තම සහෘදයන් ගෙන් සදාකාලිකවම වෙන්ව හුදෙකලාවූ පිරිස වින්දිතයන් හැටියට හඳුන්වන්න පුළුවන්...ඒ අයට එසේ වුනේ දෙවියන් වඳින්න ගිය දවසක...දෙවියන් වහන්සේ සාධාරණද කියලා මොහොතකට අපේ මනසට දැනෙනවා...
    නමුත් සියුම්ව මේ තත්වය විමසීමේදී දෙවියන් වහන්සේ දුන් පණිවිඩය අපි කිසි නෙනෙක් වටහා ගෙන නෑ...උන්වහන්සේ විසින් අති විශේෂිත කාර්ය භාරයක් මේ සිදුවීම හරහා මුළු මහත් රට හා රට වැසියා වෙනුවෙන් ඉටු කරමින් පවතිනවා...
    මේ තරම් දීඝ කාලයක් රට වැසියාගේ දෑස් වැසී අැති..
    අතීශයින්ම ඝණකම කඩතුරාව ඉරා කඩා බිඳ දමා සත්‍යය මේ යැයි හඳුන්වා දෙන්නට උන්වහන්සේ සැලසුම් කල උපක්‍රමයක් හැටියට පාස්කු ප්‍රහාරය හැඳින්විය හැකියි.
    හදවතට දැරිය නොහැකි මහා ප්‍රහාරයකින් රටේ ජනතාවට සත්‍යාවභෝදය ලැබීම ටිකෙන් ටික සිදුවන බව අද පැහැදිලියි ..
    එසේ නොවන්නේ නම් මේ රටේ ජනතාවට කිසිදා මේ කූඨ ප්‍රයෝගකාරී පාලකයන්ගේ නියම මුහුණුවර කිසිදා හඳුනා ගන්නේ නෑ.
    එසේ නොවන්නේ නම් තවත් වසර 73 ප්‍රයෝගකාරීන්ව උතුම් මිනිසුන් ලෙස හඳුනාගෙන කටයුතු කරනු අැති...
    මේ පණිවිඩය නිවැරදිව වටහා ගෙන වෙනස් වෙමු.

  • @niroshaperera3405
    @niroshaperera3405 2 ปีที่แล้ว +1

    Thank you 🙏

  • @sanilkaashan35
    @sanilkaashan35 2 ปีที่แล้ว +6

    රාජපක්ෂලා තමා කෙරෙව්වේ බලය ගන්න

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 2 ปีที่แล้ว +5

    කද සුරිදුනි ඔබෙ පිහිට ලැබේවා
    අපෙ රට සව්සිරියෙන් සපිරේවා
    පඩුපුල් ආසනේ
    නැද්දෝ උනු උනේ
    ලන්කාවට මොකද මේ උනේ
    අපෙ බුදු සාසනේ
    නැද්දෝ උනු උනේ

  • @milsilva3074
    @milsilva3074 2 ปีที่แล้ว +2

    Very good talk with Rev Fr please bring this kind persone

  • @gayanwijesiriwardana4733
    @gayanwijesiriwardana4733 2 ปีที่แล้ว +4

    මේ video එක බලන අපේ පිටරට ගොඩ දෙනෙක් ඇති. උන්ගෙන් ඉල්ලන්නේ 2024 වරෙල්ලා ලංකාවට . ඇවිත් අවංක රටට ආදරේ කරන කණ්ඩායමකට රට බාරදීපල්ලා. මේ යුන්පි, පොහොට්ටු , සජබේ එලවන්න උඹලගේ අවංක ඡ්න්දෙ පාවිච්චි කරපල්ලා. බුදුසරණයි

  • @promoengineering9197
    @promoengineering9197 2 ปีที่แล้ว +2

    පාස්කු ප්‍රහාරකයින් සියල්ලන්ට ශාප වේවා.

  • @neilkirella5158
    @neilkirella5158 2 ปีที่แล้ว +1

    පාස්කු ප්‍රහාරය සිදු වූයේ කතෝලික ජනතාවට නොව ශ්‍රී ලාංකික ජනතාවට යි.

  • @asankarohana3722
    @asankarohana3722 2 ปีที่แล้ว +1

    හොඳ වැඩ සටහනක් 2024 අපි ජෙවිපි

  • @chefsevonra8093
    @chefsevonra8093 2 ปีที่แล้ว +2

    Niyamaaaai

  • @enlightenedShoebill
    @enlightenedShoebill 2 ปีที่แล้ว +2

    Mage udahasa nubala pitada nubalage daruwan pitada helanu labe... minisunge leya moragasanu atha..... Dewa Neethiya Athi yukthi sahagathaya... Hima se Suddawathya....Sudda wacianaya. Sada SUDDAYA...!

  • @sunethradissanayake641
    @sunethradissanayake641 2 ปีที่แล้ว +5

    ප්‍රධාණ මාධ්‍ය පාහර දේසපාලුවො ගෙනැල්ලා හප්පන එක විතරක් නෙමෙ නලු නිලියො ගායක ගායිකාවො කන බොන හැටි නිලියො පැටලි පැටලි රැයිතෙට සිංහල කතා කරන ගොබිබ වැඩසටහන් ඉදිරිපත් කරමින් මෙි රටෙි ජනතාව තවත් හිතන්න බැරි ගොබිබ ජනතාවක් කරන්න දායක වෙනවා.

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 2 ปีที่แล้ว +1

    truth always wins..we wants justice ⚖ for pasqu attack 🙏😭🙏
    Thank you for sharing video..God bless 🙏 🙌

  • @mudaligewimalawathie6628
    @mudaligewimalawathie6628 2 ปีที่แล้ว

    Oba tumanta jesu pihitai piyatumani.🙏🏻🙏🏻🙏🏻🙏🏻anen jesu.🙏🏻🙏🏻🙏🏻

  • @arunalakmalsilva9117
    @arunalakmalsilva9117 2 ปีที่แล้ว +1

    God bles🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @miyasiyalelwala1201
    @miyasiyalelwala1201 2 ปีที่แล้ว +3

    #. පාස්කු ප්‍රහාරය සිදු වුනා..
    #. ආණ්ඩු විපක්ෂ මාරු වුනා..
    #. සටන් පාඨ මාරු වුනා..
    සාම්ප්‍රදායික දූෂිත දේශපාලනය තුල, අවුරුදු 74ක් තිස්සෙ අනෙක් හැමදේමත් වුනේ මෙහෙම තමයි..
    රට අද ඉතිහාසයේ දරුණුම ආගාධයට වැටිලා තියෙද්දිත්, තවදුරටත් මේ ප්‍රධාන පක්ෂ 2ටම රැවටෙනවද..?
    විසදුම ජේවීපී NPP ආණ්ඩුවක් පමණී..

  • @rileecanute7455
    @rileecanute7455 2 ปีที่แล้ว +7

    කඩු අපේ රටට ගෙනාවේ කවුද? වරායෙන් ඒවා නිදහස් කරගත්තේ කවුද? ඒ සදහා අනුමැතිය දුන්නේ කවුද ?මුස්ලිම් පල්ලිවල ත ණ කොල කැපීම සදහා සහ මුස්ලිම් ගෑනු ළමයින් ආරක්ෂා කීරීමටමේවා ගෙනාවා කියන කථාවේ තේරුම මොකක්ද සුදා මල්ලි....?මේ ටික රටටම තේරුම් කරල දෙන්න මල්ලියේ.

    • @tribelife7650
      @tribelife7650 2 ปีที่แล้ว

      jathika arakshakaooo... Hondatama ...

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 2 ปีที่แล้ว

      මුස්ලිම් පල්ලිවල තිබුණු කඩු සම්බන්ද ප්‍රශ්නය
      th-cam.com/video/rn5ic0m25pQ/w-d-xo.html

    • @merianaafrica1236
      @merianaafrica1236 2 ปีที่แล้ว +2

      why don't you ask these questions from then & present leaders of our country?

  • @samansenavirathna5814
    @samansenavirathna5814 2 ปีที่แล้ว +1

    Thanks

  • @janakiweerasinghe9952
    @janakiweerasinghe9952 2 ปีที่แล้ว +4

    කොහොමත් හොරුන්ට ලැජ්ජාව කියල දෙයක් නැහැ