විද්‍යාඥයින් මෑතක හඳුනාගත් කවදාවත් නොමැරෙන අමරණීය සතුන් | Recently Discovered Immortal Animals

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ค. 2020
  • මිනිස්සු වෙන අපි කවදහරි මැරෙනවා. හැබැයි අපිට අමරණීය වෙන ක්‍රමත් විද්‍යාඥයෝ හොයන ගමන් ඉන්නවා. ඒ අතරෙදි සොබාදහම සත්තුන්ට අමරණීය දායාදය නිකන්ම දීලා තියනවා. මේ ඉන්නේ විද්‍යාඥයින් මෑතක හොයාගත්ත අමරණීය සතුන් කිහිපදෙනෙක්. විද්‍යාඥයින් මෑතක හදුනාගත් කවදාවත් නොමැරෙන අමරණීය සතුන් මේ වීඩියෝ එක බලලා ඉගෙනගන්න.
    In this video i'm going to explain you about Recently Discovered Immortal Animals. lets get into it.
    Facebook : / wishmalookaya
    instagram : / wishma_lookaya
    Music : www.bensound.com/royalty-free...
    #අමරණීයසතුන්
    #සතුන්

ความคิดเห็น • 521

  • @danpriyasad2557
    @danpriyasad2557 4 ปีที่แล้ว +140

    අපේ රටෙිත් ඉන්නවා අමරණීය හරක් 225 ක් පාර්ලිමේන්තු වෙි හෙන ඉල්ලුවත් බෝමිබ ගැහුවත් ගංවතුර දැමිමත් මුහුද ගොඩ ගැලුවත් නාය ගියත් උන්ට අනතුරක් නැ අන්න සත්තු රියල්ම සත්තු ටික..😂😂😂

    • @pissugemba5656
      @pissugemba5656 4 ปีที่แล้ว +1

      අම්මො එක 😎

    • @asyatours
      @asyatours 4 ปีที่แล้ว +1

      ඇත්ත කතාවක්!!

    • @gee5768
      @gee5768 4 ปีที่แล้ว +2

      එහෙම ලේසියෙන් මැරෙන්නෙ නෑ. වයසට ගිහිල්ල විදවල විදවල පනුවො ගහල මැරෙන්නෙ ඕකුන්

    • @maxchanu7261
      @maxchanu7261 4 ปีที่แล้ว +2

      සිරාවටම 🤣🤣🤣

    • @agoogleuser1916
      @agoogleuser1916 4 ปีที่แล้ว +1

      ඔක්කොටෝම බෝම්බ ගහන්න ඕනෙ

  • @maxchanu7261
    @maxchanu7261 4 ปีที่แล้ว +32

    මිනිස්සු අමරණීය වෙන්න හදන එකනම් මෝඩකමක් කියලා මට හිතෙනවා.... මොකද ගස් කපලා,වැලි ගොඩදාල,බෝම්බ ගහගෙන,වෙඩි තියාගත්තහම මිනිස්සුන්ට ඉන්න ලෝකයක් ඉතුරු වෙයිද??super video 💚💚💚

  • @yasithkavinda7499
    @yasithkavinda7499 4 ปีที่แล้ว +19

    නියමයි.හොඳට තොරතුරු දාලා තියෙනවා.ජය වේවා විෂ්ව ගවේශක

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +5

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙

    • @nipunaslfun6956
      @nipunaslfun6956 2 ปีที่แล้ว

      @@WishwaGaweshaka ff

    • @wddswijesinghe4902
      @wddswijesinghe4902 2 ปีที่แล้ว

      එක නම් හරි

  • @chathurangajalina3350
    @chathurangajalina3350 3 ปีที่แล้ว +8

    බලන්න විශ්ව ගවේෂක වීඩියෝ ලස්සනයි මට මේ වීඩියෝ වලින් හොඳට ඉගෙන ගන්න පුලුවන් මම ආසයි මේ වීඩියෝ වලට .

  • @himansaamanethmi672
    @himansaamanethmi672 4 ปีที่แล้ว +21

    මම දැනගෙන හිටියේ නෑ ඇත්තටම මෙහෙම සත්තුත් ඉන්නවා කියලා හොඳයි වීඩියෝ එකක් 👍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +3

      ගොඩක් ස්තූතියි යාළුවා දැනුමක් ලැබුනනම් මටත් සතුටුයි 💙💙

    • @k_akash_s6769
      @k_akash_s6769 4 ปีที่แล้ว

      Hi

    • @himansaamanethmi672
      @himansaamanethmi672 4 ปีที่แล้ว

      @@newlankatech9998 වැරැදි වෙන්න පුළුවන්. මම comment කලේ මට දැනුණු විදියට.මම නොදන්න හුඟක් දේවල් මේ වීඩියෝ එකෙන් මට හම්බ උනා.

    • @freefireb2kvideo772
      @freefireb2kvideo772 3 ปีที่แล้ว

      @@WishwaGaweshaka bs

  • @dragon.7970
    @dragon.7970 3 ปีที่แล้ว +4

    තාඩිග්‍රේට් කියන සත්ත්වයාට මම ගොඩක් කැමතියි.

  • @mask726
    @mask726 4 ปีที่แล้ว +14

    5:19 ජේලී ෆීෂ් ගැන මෙච්චර දැනන් හිටියේ නෑ විඩියෝ එක සුපිරි ❤️

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +6

      ස්තූතියි යාළුවා ගොඩක්..දැනුමක් ලැබුනනේ..😍💙💙💙

    • @mask726
      @mask726 4 ปีที่แล้ว +2

      @@WishwaGaweshaka
      ඔව් ඔයාගෙ විඩියෝ ගොඩක් හොඳයි පාඩම් කරලා කම්මැලියි හිතුන වෙලාවට ඔයාගෙ අලුත් විඩියෝ බලනව 💬

    • @srxonetap2844
      @srxonetap2844 4 ปีที่แล้ว +2

      මමත්

    • @user-si3sl4mj7y
      @user-si3sl4mj7y 4 ปีที่แล้ว +2

      @@WishwaGaweshaka මටනම් ලොකු දැනුමක් හම්බුනා තැන්ක්ස් අයියෙ විඩියෝ එකට 😘

  • @dunilchanthuka4952
    @dunilchanthuka4952 4 ปีที่แล้ว +6

    අර පැතලයි පනුවා කෑලි කෑලි වලට කැපුවම ඒ එක කෑල්ලකින් එක සතෙක් ගානෙ ආයෙ හැදෙනවා කියලද කිවුවේ .🤔 ඒකන්ම් මාරම වැඩක් ❤️

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +6

      නෑ යාළුවා මේ පනුවා ඒ කැඩිලා යන කොටස ආයෙ වර්ධනය කරගන්නවා. හබැයි අපි දන්න ගැඩවිලා එහෙම දෙකට කැපුනොත් දෙන්නෙක් හැදෙනවා.. ඒ උන්ගෙ ප්‍රජනන ක්‍රමය. ද්විඛණ්ඩනය කියලා කියන්නේ ඒකට..💙💙💙💙

  • @user-yn7id6ty2v
    @user-yn7id6ty2v 4 ปีที่แล้ว +1

    ලගකදි තමයි මට මේ චැනල් එක හම්බ උනේ..එදා ඉදලා මන් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ බලනවා...මේවගේ වටිනාකම කියන්න වචන නෑ ...නොදන්න දේවල් දැනගන්න පුළුවන් ස්තුතියි විශ්ව ගවේෂණ

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි යාළුවා හැමදාම ඉන්න අපිත් එක්ක..💙💙💙

  • @disanayakadisa1969
    @disanayakadisa1969 4 ปีที่แล้ว

    ammo eekanam patta appa pudumai adamai danagatte oyalata hadawathinma suba pathanawa budusarani

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙

  • @janasarujun71
    @janasarujun71 4 ปีที่แล้ว +2

    නියමයි යාළුවා මේක නම් සුපිරි video එකක් 👍👍👍👍👍👍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙

  • @diasdias7287
    @diasdias7287 4 ปีที่แล้ว

    Thanks for you.

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 4 ปีที่แล้ว

    ස්තුතියි

  • @bweera
    @bweera 3 ปีที่แล้ว +1

    Great video. Learned something really interesting.

  • @raphiphop6785
    @raphiphop6785 2 ปีที่แล้ว

    නියමයි ජයවේවා 👋 ඔයාගේ කටහඩ නියමයි

  • @isharamadhuwanthi8705
    @isharamadhuwanthi8705 4 ปีที่แล้ว +1

    Godak vedagath video ekak. Niyamai👍👍❤

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      ස්තූතියි යාළුවා 💙💙

  • @pasanbro9610
    @pasanbro9610 4 ปีที่แล้ว +4

    නොදන්න දේ දැනගන්න ඉන්නේ විශ්ව ගවේෂක තමා ඉතින්👍👍👍👍 Good luck bro 🤜🤛💪💪👍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මචං 💙💙

  • @user-xi8zq6ul5z
    @user-xi8zq6ul5z 2 ปีที่แล้ว

    දැනූම වගෙම බොහොම සුන්දර veidowak,☺️

  • @asangaperera1694
    @asangaperera1694 4 ปีที่แล้ว +1

    Me wage danne nathi dewal gana kiyala denawata thank you . good luck. Bs!

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි යාළුවා දැනුමක් ලැබුනනම් මටත් සතුටුයි 💙💙

  • @yenaraomethmi1940
    @yenaraomethmi1940 3 ปีที่แล้ว

    Thank you very very very much

  • @Imasha_Welivita
    @Imasha_Welivita 4 ปีที่แล้ว

    Wooooow great

  • @bikewalataasaayata6911
    @bikewalataasaayata6911 2 ปีที่แล้ว +1

    maru.gammak thama

  • @matheeshalavanga9475
    @matheeshalavanga9475 4 ปีที่แล้ว +6

    මම කැමතිම සතා ටාඩිග්‍රේඩ්,එතකොට ඌට අබ්‍යවකාශයේදි හුස්මගන්න ඕන නැද්ද?

  • @arumapudumalowa
    @arumapudumalowa ปีที่แล้ว +1

    සාර්ථක වේවා!

  • @KavindaMadhushanCOVERS
    @KavindaMadhushanCOVERS 4 ปีที่แล้ว +2

    niyamai ❤️👌

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි 💙💙💙

  • @user-xs3ic6qk9i
    @user-xs3ic6qk9i 4 ปีที่แล้ว +1

    නියම විඩියෝ එක 😍💚

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      ස්තූතියි යාළුවා 💙💙

  • @janakapushpakumara8983
    @janakapushpakumara8983 4 ปีที่แล้ว

    Lassana video ekak machan thank you

  • @dinukahirushan4072
    @dinukahirushan4072 4 ปีที่แล้ว

    Suba pathum

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි යාළුවා 💙💙

  • @sudharshanafenando7668
    @sudharshanafenando7668 2 ปีที่แล้ว

    නියමයි මේ වීඩියෝ එකත්...👍👍

  • @julanjalishamila9631
    @julanjalishamila9631 4 ปีที่แล้ว

    Aththata godak watina video akak...hama video akama supiri me wishwa gaweshana channel ake...❤️❤️❤️❤️❤️Boru wikara nathuwa minissunta aluth danuma denna hadana oyata thankxxx...👍👍👍👍👍👍Good Luck ...👍👍👍👍ටාඩි ග්‍රේට් තමා නියමම...😍😍lankawe politiciansla wageeee...😉😉😉

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙

  • @dragon.7970
    @dragon.7970 3 ปีที่แล้ว +1

    සුපිරියි .

  • @LahiruRoXx411
    @LahiruRoXx411 4 ปีที่แล้ว

    සුපිරිම 😉

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      ස්තූතියි මචෝ💙💙💙

  • @sanjayamallith1712
    @sanjayamallith1712 4 ปีที่แล้ว +1

    Niyamai ❤️

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      ස්තූතියි 💙💙💙

  • @hasi2437
    @hasi2437 4 ปีที่แล้ว +1

    Video eke balannath kalin mn like kara, godakma watina video godak baluwa man , thankssss keep it up good luck 👍👍👍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙💙

  • @hasithamadush822
    @hasithamadush822 4 ปีที่แล้ว

    ඉතාම වටින video එකක්..මං ආසයි ටාජිග්‍රේඩ් ගෙ හැකියාවටයි අර පටි පණුවගෙ හැකියාවටයි...ඒක පට්ට..

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙

  • @yenulabro2799
    @yenulabro2799 4 ปีที่แล้ว +1

    niyamayi

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි 💙💙💙💙

  • @navindrajayaranga8822
    @navindrajayaranga8822 4 ปีที่แล้ว

    Thanks 👍👍👍👍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      ස්තූතියි යාළුවා 💙💙

  • @anushadewage9483
    @anushadewage9483 4 ปีที่แล้ว

    වටින විඩියෝ එකක් 👍👍👍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි යාළුවා 💙💙

  • @nethminirajanayake5904
    @nethminirajanayake5904 4 ปีที่แล้ว

    Thank you 🤩🤩

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි ඔබට💙💙

  • @pasiyayt3053
    @pasiyayt3053 4 ปีที่แล้ว +6

    අයියා හැම කමෙන්ට් එක්කටම ලයික් කරල රිප්ලයි කරන නිසා කමෙන්ට් කරන්න දෙයක් තිබ්බෙ නැතත් මොනවහරි කමෙන්ට් එකක් දාන්න හිතෙනව 😊✋

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +3

      ආදරෙයි මල්ලි 💙💙💙💙 ස්තූතියි ගොඩක්..

    • @pasiyayt3053
      @pasiyayt3053 4 ปีที่แล้ว +1

      @@WishwaGaweshaka 😊😊❤️❤️❤️

  • @vithmidenethakarshafan4181
    @vithmidenethakarshafan4181 4 ปีที่แล้ว

    Tnx 4 this video

  • @kavindukithsara9795
    @kavindukithsara9795 4 ปีที่แล้ว +2

    Niyamai 😃🤩

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි යාළුවා 💙💙

  • @yohaniamarasekara7536
    @yohaniamarasekara7536 4 ปีที่แล้ว

    ටාඩිග්‍රෙඩ් ගැනනම් කලින් අහලා තියෙනවා...🙄ගොඩක් වටිනවා වීඩිඔ එක😍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙

  • @jagathsooriyapatabedi4082
    @jagathsooriyapatabedi4082 3 ปีที่แล้ว +1

    Niyamai

  • @user-si3sl4mj7y
    @user-si3sl4mj7y 4 ปีที่แล้ว +6

    අමරනීය වෙනවනම් වයසට නොයා ඉන්න ඔනේ නැත්නම් හයියක් හක්තියක් නැහැනෙ ☺️

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +4

      ඒක ඇත්ත ජෙලිෆිෂ් හොඳයි බබෙක් වෙන්න පුළුවන්නේ ආයෙ..💙💙

  • @dewagedharmasiri170
    @dewagedharmasiri170 4 ปีที่แล้ว

    Eka niyamai.....

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි 💙💙💙

  • @lakmaliliyanage1140
    @lakmaliliyanage1140 4 ปีที่แล้ว

    Jelly fish NM shooiii,,godak watinawa mea nodanna dewal hoyala video danawata mean wage hosanna dea hoyann thaws shaktia labewa

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙

  • @tharubeatzofficial
    @tharubeatzofficial 4 ปีที่แล้ว

    නියමයි😘

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +2

      ස්තූතියි යාළුවා 💙💙

  • @lasindushenal7899
    @lasindushenal7899 4 ปีที่แล้ว

    Habai machoooo oya voice eketh amuthu mewwa ekak thiyenawa 😊

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      හම්මේ 💙🙈🙈🙈🙈

  • @galarigalari2831
    @galarigalari2831 4 ปีที่แล้ว

    Man kamathima satha jeli fish hodatama thora thuru dala thibuna oyata jaya niyathi

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි යාළුවා...💙💙💙💙

  • @dilukadeepamalibasnayake325
    @dilukadeepamalibasnayake325 4 ปีที่แล้ว +1

    Super bro patta ela💛💛👍

    • @dilukadeepamalibasnayake325
      @dilukadeepamalibasnayake325 4 ปีที่แล้ว +1

      Mn ගොඩක් දැනුම ලබාගත්තා💙💙👍👍👍👍👍💙💙

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      ස්තූතියි ගොඩක් 💙💙💙💙

  • @olumachandradasa2891
    @olumachandradasa2891 3 ปีที่แล้ว +1

    aththata ma sarthaka wewa kiya prarthana karanawa

  • @roshimadilshi3477
    @roshimadilshi3477 4 ปีที่แล้ว

    Ahalawath thibune nathi dwl gdk danagaththa ❤️❤️

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙

  • @SharkRoads
    @SharkRoads 4 ปีที่แล้ว +1

    Water bear gana mama ahala thiyenawa. ඒ කියන්ණේ අපි බොන තේ එකෙත් waterbears ළා ඉන්නවා. වතුර කොච්චර රත් කලත් මැරෙන්නේ නෑනේ..

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +2

      ඔව් යාළුවා 💙💙

  • @harshaninadisha1791
    @harshaninadisha1791 3 ปีที่แล้ว

    Oyata thnx

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      ස්තූතියි යාළුවා 💙💙

  • @MRSHAZz-wq1ue
    @MRSHAZz-wq1ue 4 ปีที่แล้ว

    Bro මේ වගේ තව video කරපන් bro GOOD LUCK 😊😊

    • @SLanimeboy2
      @SLanimeboy2 2 ปีที่แล้ว

      අනේ මටත සපෝට් එකක් දෙන්නකෝ please

  • @slbrokenking3772
    @slbrokenking3772 4 ปีที่แล้ว

    Your videos very beautifull . Good luck.😋😋😋

  • @diasdias7287
    @diasdias7287 4 ปีที่แล้ว

    Good job.

  • @dinisurujagodaarachchi1513
    @dinisurujagodaarachchi1513 4 ปีที่แล้ว

    සුපිරි ¡

  • @kumudukaralliyadda3912
    @kumudukaralliyadda3912 4 ปีที่แล้ว

    Good job 👍👍

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 4 ปีที่แล้ว

    Ape rate parli menthuwe ennawa Amaraneeya saththu godak.kisima Anathurakin nomiyana pirisak.

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන් 😣😣😣😣

  • @pathirageperera3765
    @pathirageperera3765 4 ปีที่แล้ว

    patta bro 🔥

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි මචං 💙💙

  • @LasithDulanjana234
    @LasithDulanjana234 4 ปีที่แล้ว +4

    ඇන්ට් මැන් එකෙ ඔය සතාවා දැක්ක උන් කො.

  • @madlife7335
    @madlife7335 4 ปีที่แล้ว

    හොද වැඩක්. රටට ආඩම්බරයක්🌎🌎🌎🌎🌎🌎🌎😊😊😊😊😊😊

    • @gayathtv1847
      @gayathtv1847 4 ปีที่แล้ว +1

      Mn oyawa sub kara mawath sub karanna

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      ස්තූතියි යාළුවා ගොඩක් 💙💙💙💙

  • @rlhera5924
    @rlhera5924 4 ปีที่แล้ว

    👍

  • @dhhdshdhdh8842
    @dhhdshdhdh8842 3 ปีที่แล้ว

    oyage videos athtama danuma sagarayak shoi 😊

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙

  • @asnkarasika7770
    @asnkarasika7770 3 ปีที่แล้ว +1

    Hay thawa new video bhanna bro

  • @amaroironworks1052
    @amaroironworks1052 4 ปีที่แล้ว

    නියමයි අයියේ

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි මල්ලි 💙💙💙

  • @RusH-od2l
    @RusH-od2l 4 ปีที่แล้ว

    Man danumak gaththa..😉😆🥰
    Scientistla sarthaka vei.. ♥️🎮
    Jelly fish...🦑🦑🦑
    Thanks ..niyamaiii.😇👌👌✋🖐🖐

    • @nihalkwt2958
      @nihalkwt2958 4 ปีที่แล้ว

      වීඩියෝ එක සුපිරි

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි යාළුවනේ. 💙💙

  • @kavinduirandaka6604
    @kavinduirandaka6604 4 ปีที่แล้ว +2

    balanna kalin like kala 👍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මචං 💙💙

  • @sudu9347
    @sudu9347 3 ปีที่แล้ว

    👌👌👌

  • @mudithasilva3298
    @mudithasilva3298 4 ปีที่แล้ว

    Wooow, patta vedio eka❤❤❤ thava sathek adui neda green shark kiyana shark visheshaya

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ඔව් යාළුවා මට ඒක ඇතුල් කරන්න අමතක උනානේ..😌😣😣😣

  • @NowTY_KING2.0
    @NowTY_KING2.0 4 ปีที่แล้ว

    super

  • @ajithwalisundara8927
    @ajithwalisundara8927 4 ปีที่แล้ว

    niyamai yaluwa

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි යාළුවා ගොඩක් 💙💙💙

  • @sdartcreations274
    @sdartcreations274 3 ปีที่แล้ว +1

    Wow super ♨️♨️♨️♨️👏

  • @isinduhirusara3240
    @isinduhirusara3240 ปีที่แล้ว

    දැනුම ගන්න නම් විශ්ව ගවේෂක තමයි ❤❤

  • @MediatvSriLanka
    @MediatvSriLanka 3 ปีที่แล้ว +1

    Super 👍

  • @tharindusandun5312
    @tharindusandun5312 4 ปีที่แล้ว +3

    👍👍👍👍

  • @user-yg3bo4kk3i
    @user-yg3bo4kk3i 4 ปีที่แล้ว

    විඩියො එක බලන්නන් කලින් ලයික් කලා.ඹබ ගැන ඹබෙි විඩියො ගැන පැහැදිමක් නියනවා මට.මම ඹබගේ විඩියො 30ක් විනර බලලා නියනවා.මම එ හැම විඩියො එකකින්ම මම නොදන්න දේයක් දැනගන්නා.මමදැනුමkuන් ලැබුවා.බුදු සරනයි

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ඔබට. දැනුමක් මිස වැරදි දෙයක් දෙන්නෙ නෑ කවදාවත්..බුදුසරණයි 💙💙💙

  • @CasPHer_07
    @CasPHer_07 4 ปีที่แล้ว

    niyamai aiya

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි මල්ලි 💙

    • @CasPHer_07
      @CasPHer_07 4 ปีที่แล้ว

      @@WishwaGaweshaka ela

  • @srilanka6106
    @srilanka6106 4 ปีที่แล้ว

    👍👍👍

  • @prabathwijayamanna1403
    @prabathwijayamanna1403 4 ปีที่แล้ว

    💙

  • @tharushasandeep84
    @tharushasandeep84 4 ปีที่แล้ว

    Hodai

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි යාළුවා 💙💙

  • @pudumalokaya3809
    @pudumalokaya3809 4 ปีที่แล้ว

    Nice video

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි යාළුවා 💙💙

  • @lihinisupeshala6893
    @lihinisupeshala6893 4 ปีที่แล้ว

    Hi aiya thasindu kiyala hitiye man adath hodayi good 🧡💛

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ඒ කවුද තසිඳු කියන්නේ.. 🙈🙈 ස්තූතියි යාළුවා 💙💙

    • @lihinisupeshala6893
      @lihinisupeshala6893 4 ปีที่แล้ว

      @@WishwaGaweshaka aiya

  • @sanjeewanimendis1157
    @sanjeewanimendis1157 4 ปีที่แล้ว

    👍👍👌👌❤

  • @blackpnk9782
    @blackpnk9782 4 ปีที่แล้ว

    Wow

  • @kasunasiri6693
    @kasunasiri6693 4 ปีที่แล้ว

    Elama bro lassanae

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි යාළුවා 💙💙

  • @whiteff4596
    @whiteff4596 4 ปีที่แล้ว

    Cool video

  • @user-co1mu1we2u
    @user-co1mu1we2u 4 ปีที่แล้ว

    Ammo godak dewal denagaththa .

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි යාළුවා දැනුමක් ලැබුනනම් මටත් සතුටුයි 💙💙

  • @tharusalaksan6277
    @tharusalaksan6277 4 ปีที่แล้ว

    Mm kemeti antima sathata

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      නියමයි යාළුවා 💙💙

  • @tharushamadushan3012
    @tharushamadushan3012 4 ปีที่แล้ว

    Mama kamathi water beyata o wage apita wenna puluwannam hodai

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ඒක ඇත්ත යාළුවා මාත් කැමතියි 😍💙💙💙

  • @rashminisadalika2414
    @rashminisadalika2414 3 ปีที่แล้ว

    ow

  • @yatawaragemal2613
    @yatawaragemal2613 4 ปีที่แล้ว

    😃

  • @fghhhhhddf4002
    @fghhhhhddf4002 4 ปีที่แล้ว

    👍👍

  • @KavindaMadhushanCOVERS
    @KavindaMadhushanCOVERS 4 ปีที่แล้ว

    සබ් දාහක් වෙන්න යන්නේ යාළු.. ඉක්මනින් 1000 complete කරන්න උදව්වක් දෙන්න ❤️😗

    • @oshentv5795
      @oshentv5795 4 ปีที่แล้ว

      apitath help ekak denna bro

    • @sltec2383
      @sltec2383 4 ปีที่แล้ว +1

      ayye mama oyawa sub kara matath sup ekak denna

  • @krishankrishmal8018
    @krishankrishmal8018 4 ปีที่แล้ว

    සුපිරි මචං

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි මචං 💙💙

  • @nilanthalakshan190
    @nilanthalakshan190 4 ปีที่แล้ว +1

    Unna yalu sab kala supiri 😀😀😀😀😎😎😎

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි යාළුවා 💙💙

  • @gamingsitha1937
    @gamingsitha1937 4 ปีที่แล้ว

    නියමයිනේ

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි යාළුවා 💙💙

  • @noworriesssss
    @noworriesssss 4 ปีที่แล้ว

    Patta ma bro

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි යාළුවා 💙💙