විශ්වාස කරන්නත් අමාරු වුනත් මිනිස්සු ඇත්තටම ජීවත් වෙන අපිව කම්පනය කරන තැන් මෙන්න!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ค. 2024
  • සමහරු දැන් තමන් ජීවත් වෙන නිවසට වැඩිය කැමති නෑ, හැබැයි වීඩියෝ එක බලල අවසාන වෙනකොට තමන්ගෙ නිවස ඔබ හිතාගන්න බැරි තරම් හොඳට අගය කරයි කියලා අපිට කියන්න පුළුවන් ඒ විදිහට අද මේ වීඩියෝ එකෙන් අපිට මිනිස්සු ඇත්තටම ජීවත් වෙනවා කියල විශ්වාස කරන්නත් අපහසු හැබැයි ඇත්තටම ජීවත්වෙන අදහගන්න බැරි ස්ථාන රාශියක් ගැන කතා කරමු
    It May Be Hard to Believe, but People Actually Live in These Houses.
    Tiktok : / wishwa_gaweshaka
    Facebook : / gaweshakaofficial
    Instagram : / wishwa_gaweshaka
    Music : www.bensound.com/royalty-free...
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    ----------------------------------------------------
    Contact Us for Copyright Related issues, Credit addition and deletion:
    contact.vishwagaweshaka@gmail.com
    We will solve your issue within few hours

ความคิดเห็น • 39

  • @MajulAppuham
    @MajulAppuham 13 วันที่ผ่านมา +34

    විශ්ව gaweshakata කැමැති aya ko ❤

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 13 วันที่ผ่านมา +15

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @AjithBandaranayaka-g1y
    @AjithBandaranayaka-g1y 6 วันที่ผ่านมา +3

    ඔබතුමාගෙ වැඩසටහන් ආසාවෙන් බලනවා

  • @bandhusriya5694
    @bandhusriya5694 13 วันที่ผ่านมา +17

    අය්යෝ මැරෙන්නත් බයයි .ආයෙ ඉපදුනත් මෙහෙම අපායකඉපදෙයි කියල...😂

    • @LalaniFrencis
      @LalaniFrencis วันที่ผ่านมา

      ධර්මයෙ හැසිරෙන එක තමා විසදුම

  • @user-mu1xe6sz4x
    @user-mu1xe6sz4x 11 ชั่วโมงที่ผ่านมา +1

    අපේ ලංකාව දිව්‍ය ලෝකයක්❤

  • @sumanawijekoon9578
    @sumanawijekoon9578 2 วันที่ผ่านมา +1

    ස්තුතියි පුතේ ලොකු වියදමක් කරල ලෝකෙ වටේ ගිය ත් ඔච්චරනෙ

  • @dayanikanthi1026
    @dayanikanthi1026 2 วันที่ผ่านมา +1

    බලන්ගොඩ නිදහසේ ජීවත් වෙන අපි..කොනතරම් වාසනාවන්තද.

  • @janiduindika2943
    @janiduindika2943 13 วันที่ผ่านมา +11

    විශ්ව ගවේෂකට ආදරේ අය කීදෙනෙක් ඉන්නවද
    👇

  • @chamithdilka2026
    @chamithdilka2026 13 วันที่ผ่านมา +4

    Video eka maru ..
    💙😉🤘🤘 ..

  • @wasanaboxing
    @wasanaboxing 13 วันที่ผ่านมา +3

    Superb ❤
    Thank for sharing my friend

  • @BandulaRajapaksha-wb2ft
    @BandulaRajapaksha-wb2ft 10 วันที่ผ่านมา

    ස්තුතියි බ්‍රෝ...අපූරු තොරතුරු මේවා ......තව පෙන්නන තෑන්ක්ස් අගේන්

  • @PushpaPushpa-wj9lc
    @PushpaPushpa-wj9lc 2 วันที่ผ่านมา

    Thank you for the video. ❤😊

  • @suniljayantha2627
    @suniljayantha2627 13 วันที่ผ่านมา +2

    Thanks ❤

  • @kurugamagevikumnilantha1488
    @kurugamagevikumnilantha1488 13 วันที่ผ่านมา +1

    Mama godak asai eath

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 8 วันที่ผ่านมา

    Jada palanayak nomethinam Sirilakawa kotharam manaram desayakda?

  • @user-gs4mw7fe3s
    @user-gs4mw7fe3s วันที่ผ่านมา

    Lassanai

  • @darshanadias2296
    @darshanadias2296 13 วันที่ผ่านมา +4

    👍👍👍👍

  • @MangalikaSenanayaka
    @MangalikaSenanayaka 10 วันที่ผ่านมา +1

    Maru

  • @DenuwaraFernando
    @DenuwaraFernando 9 วันที่ผ่านมา

    Meka thamai man kamathima chanalaya

  • @MalithSisira-wq6en
    @MalithSisira-wq6en 13 วันที่ผ่านมา +3

    👍❤️

  • @P.G.Nimashaprabath
    @P.G.Nimashaprabath 13 วันที่ผ่านมา +3

    wow😱

  • @user-zh8pj1cl6z
    @user-zh8pj1cl6z 13 วันที่ผ่านมา +6

    1st

  • @Shadowscribe.
    @Shadowscribe. 13 วันที่ผ่านมา +1

  • @Dailylottery-xk3ju
    @Dailylottery-xk3ju 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @gwdjanasri3769
    @gwdjanasri3769 3 วันที่ผ่านมา

    මෙ වගේ තැන් හොද ජීවත්වෙන්න නෙවෙයි සංචාරය කරන්න

  • @sujidishilwa1135
    @sujidishilwa1135 13 วันที่ผ่านมา +1

    Man nam a kisima thanaka giyath wenna kamathi na...😮😮😮

  • @LalaniFrencis
    @LalaniFrencis วันที่ผ่านมา

    අපි කොචිචර වාසනාවන්ත ද

  • @kumudinihettige2823
    @kumudinihettige2823 19 ชั่วโมงที่ผ่านมา

    කොපමණ කරදර තිබුණත් ලංකාව දිව්‍යලෝකයක්

  • @Amithsisira-k6r
    @Amithsisira-k6r 10 วันที่ผ่านมา +1

    oooooo

  • @All.InOneVideo
    @All.InOneVideo 12 วันที่ผ่านมา +5

    දැනන් හිටියා බන් දැනන් හිටියා 😒 හැම huttma දැනන් හිටියාද අහන්න එපා 😒

  • @karunadasasamarawickrama1407
    @karunadasasamarawickrama1407 13 วันที่ผ่านมา +1

    ❤❤❤🎉🎉🎉👍👍👍🙏🙏🙏🇱🇰🇱🇰⁉️⁉️⁉️

  • @user-qe9fv6jj8r
    @user-qe9fv6jj8r 9 วันที่ผ่านมา

    😢😢😢😢😢අපි වාසනාව න්තයි.

  • @Sudsh-gx9fs
    @Sudsh-gx9fs 13 วันที่ผ่านมา +2

    2007 set eka me paththata

  • @PasinduAmarathunga-lv3lt
    @PasinduAmarathunga-lv3lt 11 วันที่ผ่านมา +2

    Ane pl pl yann pgya 😂😂

    • @Alex.00147
      @Alex.00147 10 วันที่ผ่านมา +1

      උගේ වීඩියෝ එක අස්සට ඇවිත් ඌටම යන්න කියන්නේ උබ පලයන්කො වේම්සිගේ පුතේ 😂

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 7 วันที่ผ่านมา

    අනේ mee ජරාවා මුළු lokatama Adalai නේද

  • @edwinfernando7054
    @edwinfernando7054 6 วันที่ผ่านมา