ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගැන ඔබ කිසිදා නොඇසූ විශ්මිත කරුණු 8ක් | International Space Station

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ค. 2021
  • 08 Things You Never Heard About International Space Station

ความคิดเห็น • 303

  • @saheesl9699
    @saheesl9699 3 ปีที่แล้ว +94

    මම දැක්ක හොදම youtuber කෙනෙක් තමයි WISHMA LOKAYA..❤️❤️😎💪😍

  • @Dineshmilroy614
    @Dineshmilroy614 3 ปีที่แล้ว +18

    පාසල් කාලයෙදි අකමැතිම Subject එකක් තමයි විද්‍යාව අනන්තවත් විද්‍යා පන්ති Cut කරනවා එහෙත් මේ වගේ Videos බලද්දි විද්‍යාවට හුගක් ආසාහිතෙනව ස්තුතියි විශ්ම ලෝකය අකමැති දේ උනත් ආසහිතෙන විදිහට තේරුම් කරල දෙනවට ❤️ රටේ අද්‍යාපන ක්‍රමයෙත් සුලු වෙනසක් සිදුඋනහොත් අනාගත පරම්පරාවත් අද්‍යාපනය ඉගෙන ගැනීමට තව ලැදිවේවි 👍🥰

  • @yunjin.5600
    @yunjin.5600 3 ปีที่แล้ว +18

    අභ්‍යවකාශය ගැන නොදන්න දේවල් ගොඩක් ඉගෙනගත් තා...
    🙂🙂😊😊😊😊🙏

  • @darkvenom6618
    @darkvenom6618 3 ปีที่แล้ว +22

    අභ්‍යාවකාශය ගැන ගොඩක් වැදගත් විස්තරයක්

  • @daproductions404
    @daproductions404 3 ปีที่แล้ว +14

    ලගදීම chanux bro ගේ subscribers ලටවඩා ගමු

  • @gayeshofficial4007
    @gayeshofficial4007 3 ปีที่แล้ว +15

    ව්‍යාජ තොරතුරු. =0%
    ඕපදූප. =0%
    මනක්කල්පිත අදහස්=0%
    ඇත්ත. =100%
    විෂ්ම ලෝකය තමයි හොදටම කරේ

  • @thinulavinuwara196
    @thinulavinuwara196 3 ปีที่แล้ว +19

    රටක් ගැනත් වීඩියෝ එකක් ඕනා..... විශ්ම ලෝකය ❤️💕

  • @user-wj7lg4wj4f
    @user-wj7lg4wj4f 3 ปีที่แล้ว +16

    ඔන්න ඉතින් අයියා හැමදාම වගෙ අදත් අවා ආදරෙයි අයියා

  • @yunjin.5600
    @yunjin.5600 3 ปีที่แล้ว +9

    අභ්‍යවකාශය ගැන අද කරපු වීඩියෝ එක නියමයි......👍👍

  • @imaofficial5680
    @imaofficial5680 3 ปีที่แล้ว +51

    විස්ම ලෝකයට ආදරේ අය ලයික් එකක් දාගෙන යන්න ❤️👍

  • @lachimolala6064
    @lachimolala6064 3 ปีที่แล้ว +46

    අනේ අයියේ හොදම රහස් පරික්ෂක කතා , westlife , marshmallow ගැන දෙන්නකො please ❤

  • @nalijay9461
    @nalijay9461 3 ปีที่แล้ว +3

    සුපිරියි .මම කැමතිම දෙයක් තමයි අභ්‍යාවකාශ තොරතුරු අහන බලන එක 😍😍❤❤ ක්‍රිස් මහතාගේ videos බලලා තියනවා සුපිරියි . මාත් දැකලා තියනවා Iss එක, එක පාරක්😍😍❤

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +37

    අපි නොදන්න කරුණු රැසක් හැමදාම ගේන විශ්ම ලෝකය සෙට් එකට බොක්කෙන්ම ස්තූතියි😍❤

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +4

    හරිම පැහැදිලි ලස්සන කටහඩකින් අවශ්‍ය දේවල් පමනක් තියෙන විශ්ම ලෝකය

  • @prabathdisanayake1986
    @prabathdisanayake1986 2 ปีที่แล้ว +3

    සුපිරී විශ්ම ලෝකය.......❤️

  • @kavishkau
    @kavishkau 3 ปีที่แล้ว +4

    First like and comment

    • @kavishkau
      @kavishkau 3 ปีที่แล้ว +1

      First view ekatha magen

  • @Nawo530
    @Nawo530 3 ปีที่แล้ว +6

    හැමදාම අපිට නොදන්නා දේවල් කියලා දෙන මහා TH-cam පුස්තකාලය ......"විශ්ම 🌎 ඔබට මාගේ හදපිරි ප්‍රණාමය ....👶

  • @abishekshehan481
    @abishekshehan481 3 ปีที่แล้ว +3

    අයියෙ විශ්වය ගැන වීඩියො එකක් ඔනෙ..අද වීඩියො එක සුපිරි අයියෙ ♥✌

  • @Noname-nh6bz
    @Noname-nh6bz 3 ปีที่แล้ว +16

    ISS එක හඳ ඉස්සරහින් යන අවස්තාවක ඉතා දුර්ලභ Photo කීපයක් ගන්න ලංකාවෙ කොල්ලෙක් සමත් උනා 🙂💪❤

    • @chongalk
      @chongalk 2 ปีที่แล้ว +3

      thilina kaluthotage neda

    • @Noname-nh6bz
      @Noname-nh6bz 2 ปีที่แล้ว +1

      @@chongalk YES 🙂👍

  • @NiraPodda
    @NiraPodda 3 ปีที่แล้ว +5

    ආදරෙයි wishma lokayaට හැමදාමත්😘

  • @try2killff494
    @try2killff494 3 ปีที่แล้ว +5

    මරු වීඩියෝ ඒක අයියේ

  • @kidsimply2885
    @kidsimply2885 3 ปีที่แล้ว +1

    සුපිරි විඩියෝ එකක් නියමයි අයියේ.....මම කැමතිම මාත්රුකාවක්....අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගැන හැම දේම දැනගත්තා
    තවත් අභ්‍යවකාශ ගැන වීඩියෝ දාන්න ජය වේවා!.....

  • @ben10sinhala34
    @ben10sinhala34 3 ปีที่แล้ว +6

    Marshmello ගැන වීඩියෝ එකක් ඕනි 😀😊❤️‍🔥

  • @supunjayakody9767
    @supunjayakody9767 3 ปีที่แล้ว +21

    International space station එක තත්පරයට කිලෝමීටර් 7.66 වේගයකින් පෘථිවිය වටා බ්‍රමනය වෙනවා ඒ කියන්නෙ 11000 සමාන වේගයක්
    මේ වේගය අබ්‍යාවකාශයේ තියෙන සුන් බුන් වල වදින්න ඉඩක් නැද්ද😳👍

    • @human2470
      @human2470 3 ปีที่แล้ว +1

      Thiyanawa

    • @Dineshmilroy614
      @Dineshmilroy614 3 ปีที่แล้ว +1

      සුන් බුන් වැදිල Damage වෙලත් තියෙනවා

  • @playome305
    @playome305 3 ปีที่แล้ว +6

    ISS director app එක ගත්තා නම් iss එක යන තැන එකේ වේගය වගේ දේවල් ගොඩක් දැන ගන්න පුළුවන්. මං පැහැදිලි අහසක් තියෙනවා වනම් ලංකාවට උඩින් යන හැම රෑකම හැම හවසකම වගේ බලනවා

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy 3 ปีที่แล้ว +5

    Thanks for video👍👍👍❤❤❤
    තවත් මේ වගේ වීඩියෝවක් දාන්න👍👍👍❤❤❤

  • @tharanganadee1755
    @tharanganadee1755 2 ปีที่แล้ว

    Aththatama niyamai godak hodata kiya dunna

  • @isurukanchana6456
    @isurukanchana6456 3 ปีที่แล้ว +12

    මන් ඉල්ලපු වීඩියෝ එකක් දුන්නා... thanks අයියේ... ආදරෙයි.විශ්ම ලෝකය ❤️🔥

  • @Oz-22
    @Oz-22 6 หลายเดือนก่อน +2

    ආසම මාතෘකාවක් 🌍

  • @arunachandana6033
    @arunachandana6033 3 ปีที่แล้ว

    Aththatama niyamai

  • @ktbproduction1637
    @ktbproduction1637 3 ปีที่แล้ว +3

    ගොඩාක් වැදගත් video එකක් ...thank you wishma lokaya..🤗

  • @malshan7018
    @malshan7018 3 ปีที่แล้ว +5

    විශ්මිත කරැණු නම් , එකෙන්ම 👍විශ්ම ලෝකය 👍
    තමයි

  • @user-ih6ef6td9u
    @user-ih6ef6td9u 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් 👍

  • @November1998
    @November1998 3 ปีที่แล้ว +28

    අර කැනේඩියන් පොර තමා සුපිරිම ආතල් දෙන්නේ. අභ්‍යාවකාශයේ මී පැණි වල , ජලයේ හැසිරීම පවා පෙන්නනවා. දත් මදින හැටිත් පෙන්නනවා. 😂❤️

    • @samansenavirathna4068
      @samansenavirathna4068 3 ปีที่แล้ว +3

      ගැම්ම තමයි ඉතින් ඇමෙරිකාවේ වැඩ😎චීන රුසියාටත් ඇමරිකාව වගේ අභ්‍යවකාශ වැඩ සාර්ථක කර ගන්න ලැබේවා🙏☺

    • @heinrichhimmler3781
      @heinrichhimmler3781 3 ปีที่แล้ว +1

      @@samansenavirathna4068 💔😂සිරාවට අරූ කියන්නේ Canada ව උබ කියන්නේ ඇමෙරිකාව කැනඩාව කියන්නේ ඇමෙරිකාවටද රුසියාව චීනය කොහොමත් සාර්ථකයි 💔💔රුසියාව තමයි අභ්‍යාවකාශ ශේශ්ත්‍රයේ පෙරලිකාරයෝ

    • @samansenavirathna4068
      @samansenavirathna4068 3 ปีที่แล้ว

      @@heinrichhimmler3781නාසා ඵක ඇමෙරිකාවෙනෙ යකෝ😂 ඵ්කයි ඇමරිකාවේ වැඩ සුපිරියි කිව්වේ😏

    • @heinrichhimmler3781
      @heinrichhimmler3781 3 ปีที่แล้ว +3

      @@samansenavirathna4068 International Space Station එක නාසා එකේ නෙවෙයි

  • @kasunranawaka0813
    @kasunranawaka0813 3 ปีที่แล้ว +1

    ලඟදි අහම්බෙන් වගේ කාටූන් එක්ක ඕක පෙන්නනවා දැකලා විස්තර හෙව්වා.. 😍
    මේ වීඩියෝව ත් මරු

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 ปีที่แล้ว

    බොහොම වැදගත් විඩියෝ එකක් ගොඩක් ස්තුතියි

  • @wenurathennakoon2319
    @wenurathennakoon2319 2 ปีที่แล้ว +1

    අදත් හරිම lssna video ekk mn asama topic ekk..😘🙏♥️♥️🌍

  • @janpeiris1376
    @janpeiris1376 3 ปีที่แล้ว +1

    BRILLIANT EDUCATED VIDEO WELL DONE

  • @manusharukshan2814
    @manusharukshan2814 3 ปีที่แล้ว +1

    Here is another video of my favorite subject 🥳😘❤️ thank u wishma lokaya.plz give us video about marvel studio

  • @renukadamayanthi7086
    @renukadamayanthi7086 3 ปีที่แล้ว +1

    අනේ මේක හරිම වටින වීඩියෝ එකක්. Thanks ayya❤❤❤

  • @pabodhagamage3300
    @pabodhagamage3300 3 ปีที่แล้ว

    Very valuable video.Thanks👍👍

  • @dhananjayaidushan9949
    @dhananjayaidushan9949 3 ปีที่แล้ว +1

    දන්නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා...❤
    ගොඩක් ස්තූතියි...❤😊
    Well done #Wishma_lokaya

  • @chathurikamadubashini2441
    @chathurikamadubashini2441 ปีที่แล้ว

    අදත් නියමයි. thanx

  • @niranjalakumarigunathilaka2322
    @niranjalakumarigunathilaka2322 2 ปีที่แล้ว

    Tnx

  • @kenusl7715
    @kenusl7715 3 ปีที่แล้ว +1

    Adath lassana video ekak❤❤❤❤
    Mewage video thawathawath danna

  • @mffr_333
    @mffr_333 3 ปีที่แล้ว +1

    සුපිරි ❤️

  • @sanuyoutube69
    @sanuyoutube69 3 ปีที่แล้ว +11

    ඈක්කා 😟 මුත්‍රා බොන්නද යන්නෙ 🤭

    • @human2470
      @human2470 3 ปีที่แล้ว +3

      Oya bona wathura dinasour lage muthra

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +2

    ❤🙏 නියමයි

  • @tech_king_sl
    @tech_king_sl 3 ปีที่แล้ว +1

    හැමදාම වගේ සුපිරි පට්ට මාර video ekak kiyanna vachana na .........👍👍👍👍👍💛💛💛❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hng8976
    @hng8976 3 ปีที่แล้ว +2

    Video එක නියමයි අදත්.. අහන් ඉන්න ආස හිතෙන විදියට කතා කරන එකනන් කියල වැඩක් නෑ..🙄✌️😇

  • @kalpadamith6662
    @kalpadamith6662 3 ปีที่แล้ว +2

    බලාගෙන හිටියා වීඩියෝ එකක්😍❤️

  • @NiraPodda
    @NiraPodda 3 ปีที่แล้ว +2

    නියමයි👌👍

  • @UnknownPerson-zi5fd
    @UnknownPerson-zi5fd 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා බ්‍රෝ ඒත්
    වෙනදා වගේම voice ekata adarei 💕💕😘

  • @lakikolla6128
    @lakikolla6128 3 ปีที่แล้ว

    සුපිරි.මරු...ආදරයි

  • @sudassithero3610
    @sudassithero3610 3 ปีที่แล้ว +1

    😊Wishma lookaya galapenne looken pita wishwayee deewal walatamai.👍 👊congratulations.🤝 🙏☸️Jayawewa budusaranai ☸️🙏

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 ปีที่แล้ว

    ඇත්තටම බොහොම වැදගත් විඩියෝ එකක් බලන ගමන් ඉන්නේ

  • @Ya_Vehicle_Hub_Sl
    @Ya_Vehicle_Hub_Sl 3 ปีที่แล้ว +2

    maru video ekak. good luck wishma lokaya. 🥰😍🤩😘

  • @user-ie4cz6kl2i
    @user-ie4cz6kl2i 3 ปีที่แล้ว

    Very helpful video in youtube . I use as well. appreciate your job . 👍

  • @mayankadesilva2576
    @mayankadesilva2576 3 ปีที่แล้ว +1

    Supiri

  • @thimathjanuditha8509
    @thimathjanuditha8509 3 ปีที่แล้ว +1

    Thank you

  • @raperpodigodzilla3039
    @raperpodigodzilla3039 3 ปีที่แล้ว +3

    Api adarei wishmalokaya ❤❤❤❤

  • @dedu469
    @dedu469 3 ปีที่แล้ว +1

    Thank you👍👍👍❤️

  • @roshanvijesinha2899
    @roshanvijesinha2899 2 ปีที่แล้ว

    වැදගත් වීඩියෝ එකක්

  • @tishantishan2147
    @tishantishan2147 3 ปีที่แล้ว

    super .. thanks bro.

  • @ruwanthaliyanage2154
    @ruwanthaliyanage2154 3 ปีที่แล้ว

    Niyamai

  • @mr.cardboard
    @mr.cardboard 3 ปีที่แล้ว +1

    thank you

  • @manojnilantha9542
    @manojnilantha9542 2 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එකක්

  • @ranganatharindu7395
    @ranganatharindu7395 3 ปีที่แล้ว +1

    නියමයි😍❤️

  • @SouthernTV1
    @SouthernTV1 3 ปีที่แล้ว +1

    නියමයිනේ

  • @chamilaerangi318
    @chamilaerangi318 3 ปีที่แล้ว +2

    පට්ට 😙😙😙

  • @anuhasslacademy9986
    @anuhasslacademy9986 3 ปีที่แล้ว

    Nodutu lokayata vadiya supiri channel ekak👌👌 ko balanna vishma lokayata adare kattiya❤👈✌😎

  • @lokadanuma8589
    @lokadanuma8589 3 ปีที่แล้ว +23

    අය්යෙ ශිෂ්ටාචාර ගැන video oneකියන අය මේ පැත්තට
    👇👇👍👍😎❤❤❤❤❤❤❤❤❤💙💙💙

    • @user-wj7lg4wj4f
      @user-wj7lg4wj4f 3 ปีที่แล้ว +1

      මම කලිනුත් ඔයාව දැක්කා 🤔🤔

    • @lokadanuma8589
      @lokadanuma8589 3 ปีที่แล้ว +1

      @@user-wj7lg4wj4f oo
      Oya kawda

  • @d.m.l.mkarunarathne6241
    @d.m.l.mkarunarathne6241 2 ปีที่แล้ว +1

    Video aka godak hodai sounds akath godak pahadili ❤️❤️

  • @kaveeshamadushan9180
    @kaveeshamadushan9180 3 ปีที่แล้ว

    අදත් video එක මරු

  • @HithataMuis
    @HithataMuis ปีที่แล้ว +1

    මරු අයියේ

  • @infinitymusic11
    @infinitymusic11 3 ปีที่แล้ว

    Niyamai supiri

  • @warunacruwanpathirana5423
    @warunacruwanpathirana5423 3 ปีที่แล้ว +1

    බලාපොරොත්තුවෙන් හිටපු එකක් ස්තූතියි...

  • @darshanamahela1673
    @darshanamahela1673 3 ปีที่แล้ว +2

    නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක 😀😀😀❤️❤️❤️👍👍👍

  • @devindithiloka454
    @devindithiloka454 3 ปีที่แล้ว

    Niyamai aiye video eka💙

  • @mewandezoysa1495
    @mewandezoysa1495 3 ปีที่แล้ว +1

    Supiri💯❤️

  • @darkboy5348
    @darkboy5348 3 ปีที่แล้ว +3

    හැමදාම සුපී‍රි දෙයක් තමා
    ✌️💖

  • @Pasan_ramawickrama4
    @Pasan_ramawickrama4 3 ปีที่แล้ว +2

    Me wage video walata MN kemathi 😍😌👍

  • @mariya545
    @mariya545 3 ปีที่แล้ว

    Superb🔥🔥

  • @koreanworld7938
    @koreanworld7938 2 ปีที่แล้ว +1

    Super

  • @wedagathyamak-6118
    @wedagathyamak-6118 3 ปีที่แล้ว

    Wenad wagem adath supiri aiye 💓💓💓💓💓

  • @kavishkau
    @kavishkau 3 ปีที่แล้ว

    Superi video ekak

  • @siuminethu9050
    @siuminethu9050 3 ปีที่แล้ว

    Pattai adarei aiya ✌️✌️✌️

  • @sakwaladoratuwa3989
    @sakwaladoratuwa3989 3 ปีที่แล้ว +3

    එතනට යන්න හීනයක් තියෙනව ❤️

  • @sanuka_1239
    @sanuka_1239 2 ปีที่แล้ว

    super

  • @upulpriyantha2911
    @upulpriyantha2911 3 ปีที่แล้ว +2

    👍👍

  • @kasundilanka3492
    @kasundilanka3492 3 ปีที่แล้ว

    Super ❤️👍

  • @autosrilanka1238
    @autosrilanka1238 3 ปีที่แล้ว +1

    Man asama mathrukawak.

  • @user-hw3hx3vq4h
    @user-hw3hx3vq4h 3 ปีที่แล้ว

    Supiri😇😇😇😇

  • @rakasakulani6547
    @rakasakulani6547 3 ปีที่แล้ว

    Nice video

  • @SL_bro_
    @SL_bro_ 3 ปีที่แล้ว +1

    SL bro වන අපෙන් ඔබට උනුසුම් සුබ පැතුම් දිගින් දිගටම මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාත්තනා කරනවා........!

  • @0wassana0
    @0wassana0 3 ปีที่แล้ว +1

    Good

  • @greencentermail
    @greencentermail 3 ปีที่แล้ว

    Maru

  • @abeysinghekiribathkumbure3074
    @abeysinghekiribathkumbure3074 ปีที่แล้ว

    Wow

  • @rohanasenaviratna5403
    @rohanasenaviratna5403 3 ปีที่แล้ว +1

    Ala niyami

  • @Kochchi26
    @Kochchi26 3 ปีที่แล้ว +2

    ❤️