ඔබට නමත් අමතක වෙන්න පුළුවන් සුපිරිම දෘෂ්‍ටි මායාවන් 6ක් මෙන්න. | 6 Greatest Optical Illusions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • අපේ මොළය කොයිතරම් ප්‍රබලයි කියලා කිව්වත් පුංචි දෘෂ්ටි මායාවකට උවත් අපිව මෝඩයෝ කරන්න පුළුවන්. ඒ විදියට මේ වීඩියෝ එක බලලා ඔබට නමත් අමතක වෙන්න පුළුවන් සුපිරිම දෘෂ්‍ටි මායාවන් 6ක් ගැන දැනගන්න.
    In this video I'm going to show you that 6 Greatest Optical Illusions that make you forget your name. Lets get started.
    Facebook : / gaweshakaofficial
    instagram : / wishwa_gaweshaka
    Music : www.bensound.c...
    #Opticalillusions
    #දෘෂ්ටිමායාවන්
    #සුපිරි
    #Illusions

ความคิดเห็น • 1.1K

  • @WishwaGaweshaka
    @WishwaGaweshaka  3 ปีที่แล้ว +299

    නැන්දම්මද බිරිදවද දැක්කෙ කියලා වයසත් එක්කම කියාගෙන යන්න.. 😍

    • @1gb129
      @1gb129 3 ปีที่แล้ว +13

      Birinda. 15i vayasa😜

    • @zhangshing3905
      @zhangshing3905 3 ปีที่แล้ว +8

      නැන්දම්මා

    • @setechchannle5532
      @setechchannle5532 3 ปีที่แล้ว +16

      නැන්දම්මා අවුරුදු 12

    • @thisuofficially9812
      @thisuofficially9812 3 ปีที่แล้ว +13

      බිරිද = 14 mata = 15

    • @nimsararajapaksha8348
      @nimsararajapaksha8348 3 ปีที่แล้ว +5

      mata dennama penuna 16 i vayasa

  • @sachithprabhashana1992
    @sachithprabhashana1992 3 ปีที่แล้ว +275

    🙄🙄අර චිත්‍රයේ කොච්චර බැලුවත් නැන්දම්මව හොයාගන්න බැරි වුනේ මට විතරද?🙄🙄

    • @professor3693
      @professor3693 3 ปีที่แล้ว +3

      me to bokka

    • @ameenaam7129
      @ameenaam7129 3 ปีที่แล้ว +2

      Man dekketh na

    • @dinindukavinda373
      @dinindukavinda373 3 ปีที่แล้ว +38

      සහො නැන්දම්මගෙ කට තමයි බිරිඳගෙ බෙල්ලෙ තියෙන්නෙ. ඇහැ තමා කන. දැන් පොඩ්ඩක් ඒක බලන්න. නිකට තමා නහය. මේ විඩියො එකේ සම්පුර්ණ පින්තූරෙ දාල නෑ දැම්මනම් ඔය කියන තරං අමාරු නෑ හොයා ගන්න.

    • @professor3693
      @professor3693 3 ปีที่แล้ว +2

      @@dinindukavinda373 thq balamu try karala waiting😁

    • @ameenaam7129
      @ameenaam7129 3 ปีที่แล้ว +1

      @@dinindukavinda373 ehemada, Ayeth balannam,

  • @Justzmalik
    @Justzmalik 3 ปีที่แล้ว +39

    Chanux අයියත් 1m ගත්තා.
    විශ්ම ලෝකයත් 1m ගත්තා. ඊළඟට ඔයා තමයි අය්යේ ඉතින්.

  • @SNNDS
    @SNNDS 3 ปีที่แล้ว +30

    අම්මො එක මාර වීඩියෝස් ගේන්නේ.😱😱😱😱😱

    • @hreditz9
      @hreditz9 3 ปีที่แล้ว +2

      අනේ මට 1000 වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින් 🙏

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +5

      😍😍💙💙💙

    • @Mrsumith
      @Mrsumith 3 ปีที่แล้ว

      පට්ටයි බොක්ක අපේ පැත්ටත් එන්න පොඩි sup එකක් දෙන්💓💓💓

    • @playwithak359
      @playwithak359 3 ปีที่แล้ว

      Among us

  • @shanihansi1338
    @shanihansi1338 3 ปีที่แล้ว +36

    අදනම් ශෝක් වීඩියෝ එකක් අයියා🤗🤗🤗

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +5

      💙💙😍 ස්තූතියි නංගි

    • @Mrsumith
      @Mrsumith 3 ปีที่แล้ว +1

      පට්ටයි බොක්ක අපේ පැත්ටත් එන්න පොඩි sup එකක් දෙන්💓💓💓

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +20

    මේක බලල නම අතමක වෙලා මල මගුලක් උනේ 😂 කමෙට්න් එක දැම්මෙ මගෙ නම බලාගන්න ...
    ඔය " අමතක" කියන වචනෙ අකුරු මාරු වෙලා තියෙනව මේක කියවන උන්ට පෙනුනද😂 ඒකත් දෘශ්‍ය මායවක් තමයි 🤣

  • @KNisH_
    @KNisH_ 3 ปีที่แล้ว +13

    අර චිත්‍රයේ නැන්දම්මව හොයාගන්න හෙන ගේමක් දුන්නා ---19---

    • @user-yw6si8lf1s
      @user-yw6si8lf1s 3 ปีที่แล้ว +1

      Mamath
      Anthimata hoyagaththa..................🤭🤭

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +10

    නියමයි ❤️
    🇰🇷🇱🇰

  • @pasix_Art
    @pasix_Art 3 ปีที่แล้ว +14

    මම බිරිඳගෙයි නැන්දම්මා ගෙයි photo එක what's app status වල දාල ඇහුව කාවද පේන්නේ කියල. වැඩේ නියමෙටම යනව. කොහෙද TH-cam එකට photos දාන්න බැනේ.😢😢

  • @dilakshishani65
    @dilakshishani65 3 ปีที่แล้ว +9

    දෙපාරක්ම බැලුවා අද video එක..😍😍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි 😍💙

  • @vehiclefever1995
    @vehiclefever1995 3 ปีที่แล้ว +6

    අද නම් පරක්කු වුණා මන් , ඒත් කමක් නෑ , සුපිරි video එකක් , නියමයි 👍👍👍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙

    • @vehiclefever1995
      @vehiclefever1995 3 ปีที่แล้ว +1

      @@WishwaGaweshaka You are welcome අයියේ 😍❤

    • @hreditz9
      @hreditz9 3 ปีที่แล้ว

      අනේ මට 1000 වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින් 🙏 🙏

    • @Mrsumith
      @Mrsumith 3 ปีที่แล้ว

      මගේ පැත්තටත් එන්න ඇවිල්ල පොඩි sup එකක් දෙන්න යාලුවනෙ please

  • @Justzmalik
    @Justzmalik 3 ปีที่แล้ว +12

    අපිට ඉතින් හැමදාම දැනුම දෙනවට ඔයාට බොහොම ස්තුතියි අය්යේ. හැමදාම ඔයාගේ වීඩියෝ දාපු ගමන් බලනවා.1m ගන්න පුළුවන් වෙයි ඉක්මනටම.

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි මල්ලි 💙

    • @Justzmalik
      @Justzmalik 3 ปีที่แล้ว +1

      ඔයාට සුබ පතනවා💙💜අය්යේ

  • @chamodchathuranga7122
    @chamodchathuranga7122 3 ปีที่แล้ว +6

    ඔයාගෙ විඩියෝ ඇත්තට සුපිරි ඔයාට මේ වගෙ තවත් විඩියෝ දාන්න සුවෙන් ඉන්න ඕනෙ ❤❤❤

    • @hreditz9
      @hreditz9 3 ปีที่แล้ว +2

      අනේ මට 1000 වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින් 🙏

    • @chamodchathuranga7122
      @chamodchathuranga7122 3 ปีที่แล้ว +1

      @@hreditz9 මන් ඔයාගෙ විඩියෝ බැලුවා මන් ඔයාව සබ් කරා

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ඔබට💙💙

    • @chamodchathuranga7122
      @chamodchathuranga7122 3 ปีที่แล้ว

      @@WishwaGaweshaka මන් කොල්ලෙක් තෑන්ක්ස් අයියෙ ❤

    • @ashleyranathunge7031
      @ashleyranathunge7031 2 ปีที่แล้ว

      Oyage video harima wadagath mama aasama holman videos walata thawa thawa danna jaya wewa☺☺☺☺☺😊😀😀😁😂😃😄

  • @HarshaNA.2004
    @HarshaNA.2004 3 ปีที่แล้ว +9

    අවුරුදු 20ට අඩු අයගෙන් ඉස්සල්ලම නැන්දම්මව දැක්කේ මම විතරද🤣🤔😁

  • @sahaninduwara1024
    @sahaninduwara1024 3 ปีที่แล้ว +5

    Mama දෙන්නවම දැක්කා 😃😃😃😃😃👍👍👍👍👍👍👍👍 මුලින්ම දැක්කෙ බිරිඳ මගෙවයස අවු15

  • @haavii7629
    @haavii7629 3 ปีที่แล้ว +31

    ඇස් රිදෙනවා නේ මේක බලලා 🥴

  • @priyashanhapushpakumara8553
    @priyashanhapushpakumara8553 3 ปีที่แล้ว +9

    😍😍😍🤩🤩🤩විස්ව අයියා නම් හරිම හොදයි. කොච්චර දියුණු උනත්🥰🥰 කවදාවත් comment එකකට reply දාන් නැතිව ඉන්නෙ නෑ. Supiri🥳🥳🥳🥳🥳🥳

  • @Itzim_8
    @Itzim_8 3 ปีที่แล้ว +80

    මම වැඩියෙන් පුදුම වුණේ වීඩියෝ එකේ Thumbnail එක ගැන😂

    • @hreditz9
      @hreditz9 3 ปีที่แล้ว +1

      අනේ මට 1000 වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින් 🙏

    • @susaraengineerssugathrathn4360
      @susaraengineerssugathrathn4360 3 ปีที่แล้ว +1

      Hi tharu muthu

    • @Itzim_8
      @Itzim_8 3 ปีที่แล้ว +1

      @@susaraengineerssugathrathn4360 Oyath methana da? 😄

    • @Mrsumith
      @Mrsumith 3 ปีที่แล้ว +1

      පට්ටයි බොක්ක අපේ පැත්ටත් එන්න පොඩි sup එකක් දෙන්💓💓💓

    • @asamajjathiya-8969
      @asamajjathiya-8969 3 ปีที่แล้ว

      ekanm ft

  • @Buddihi
    @Buddihi 3 ปีที่แล้ว +6

    ඔයාගේ වීඩියෝ බලන්න මම හරි ආසයි..... 👍👍👍❤❤❤❤

  • @කළුවලහා
    @කළුවලහා 3 ปีที่แล้ว +15

    මගේ වයස 18 බිරිඳ තමා මුලින්ම දැක්කේ

    • @Mrsumith
      @Mrsumith 3 ปีที่แล้ว

      පට්ටයි බොක්ක අපේ පැත්ටත් එන්න පොඩි sup එකක් දෙන්💓💓💓

  • @Gaming-NAYAA
    @Gaming-NAYAA 3 ปีที่แล้ว +9

    4:47
    මට අවු.14යි මට පෙනුනෙ බිරිඳවයි

  • @Mr.Anjana7
    @Mr.Anjana7 3 ปีที่แล้ว +3

    නියමයි.comment එකක් නොදා බැරිවුණා .තව මේ වගෙ හොඳම videos ගොඩක් ඕනෙ❤️

  • @slwholf4748
    @slwholf4748 3 ปีที่แล้ว +13

    මේ වගේ හොඳ වීඩියෝ තව ඕනි 🙂🙂🙂🙂🙂

    • @hreditz9
      @hreditz9 3 ปีที่แล้ว +1

      අනේ මට 1000 වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින් 🙏

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      දෙන්නම් යාළුවා 💙💙

    • @Mrsumith
      @Mrsumith 3 ปีที่แล้ว

      පට්ටයි බොක්ක අපේ පැත්ටත් එන්න පොඩි sup එකක් දෙන්💓💓💓

  • @Sithu-ln3dk
    @Sithu-ln3dk 3 ปีที่แล้ว +7

    වීඩියෝ එක බලන්නත් කලින්ම ලයික් කරල කමෙන්ට් කරන අය කෝ බලන්න 😍😍😊

  • @pramod3828
    @pramod3828 3 ปีที่แล้ว +9

    අඩේ මගේ නම මතක නෑ.😂ඕ ශිට්

  • @mihinthumira8942
    @mihinthumira8942 3 ปีที่แล้ว +8

    අයියේ බිරිඳ විතරයි පේන්නේ 🔥🔥🔥

  • @sithahasamusic_1496
    @sithahasamusic_1496 3 ปีที่แล้ว +13

    Thumbnail එකට තමයි මං නම් රැවටුනේ 😁😁
    ඒක සුපිරි 😍

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 ปีที่แล้ว +10

    මරු අයියේ.. නියමයි 😍😍😍😍😍

    • @hreditz9
      @hreditz9 3 ปีที่แล้ว

      අනේ මට 1000 වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින් 🙏

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      😍😍💙💙💙

    • @asokakumarihamy8792
      @asokakumarihamy8792 3 ปีที่แล้ว

      @@hreditz9 sub kara good luck ayye☺☺☺☺

  • @nudirasamudith9763
    @nudirasamudith9763 3 ปีที่แล้ว +12

    මුලින්ම දැක්කෙ බිරිදව.. පට්ට කට්ටක් දුන්නා නැන්දම්මව හොයාගන්න දෙතුන් පාරක්ම බැලුවා නැන්දම්මා දැක්කට පස්සෙ බිරිදව පේන්නැ අම්මෝ.. 😂

  • @daninduransika5388
    @daninduransika5388 3 ปีที่แล้ว +12

    නැන්දම්මව හොයාගන්න බැරි උනේ මට විතරද😎😎😎

    • @dinindukavinda373
      @dinindukavinda373 3 ปีที่แล้ว +1

      සහො නැන්දම්මගෙ කට තමයි බිරිඳගෙ බෙල්ලෙ තියෙන්නෙ. ඇහැ තමා කන. දැන් පොඩ්ඩක් ඒක බලන්න. නිකට තමා නහය. මේ විඩියො එකේ සම්පුර්ණ පින්තූරෙ දාල නෑ දැම්මනම් ඔය කියන තරං අමාරු නෑ හොයා ගන්න.

    • @DULA_SL
      @DULA_SL 3 ปีที่แล้ว

      @@dinindukavinda373 ado noo bn eeka hoyaganna giya welaa.
      eeka paara

  • @Ama-x6w
    @Ama-x6w 3 ปีที่แล้ว +4

    දෙන්නම දැක්කා
    නියමයි. 🤔👍😇🤪🥵👌✌🤙🔥♥

  • @dilhara484
    @dilhara484 3 ปีที่แล้ว +5

    නැන්දම්මවයි බිරිදවයි දෙන්නම දැක්ක අය කෝ 🙂🙋

  • @sadeepaduloshana6117
    @sadeepaduloshana6117 3 ปีที่แล้ว +5

    බිරිදව දැක්කෙ වයස 16
    නැනදම්මව තාම හොයාගන්න බෑ😅

    • @deviationX
      @deviationX 3 ปีที่แล้ว

      සිරා බන් same here😂😂😂

    • @sarangi1229
      @sarangi1229 3 ปีที่แล้ว +1

      පස්සෙ.,., අවුරුදු ගණනාවකට පස්සෙ බලන්න..එතකොට පෙනෙයි නේද...?,🤔🤔🤔🙄🙄🙄

    • @sadeepaduloshana6117
      @sadeepaduloshana6117 3 ปีที่แล้ว +1

      @@sarangi1229 සිරා ඈ😅

    • @dinindukavinda373
      @dinindukavinda373 3 ปีที่แล้ว +1

      සහො නැන්දම්මගෙ කට තමයි බිරිඳගෙ බෙල්ලෙ තියෙන්නෙ. ඇහැ තමා කන. දැන් පොඩ්ඩක් ඒක බලන්න. නිකට තමා නහය. මේ විඩියො එකේ සම්පුර්ණ පින්තූරෙ දාල නෑ දැම්මනම් ඔය කියන තරං අමාරු නෑ හොයා ගන්න.

    • @sadeepaduloshana6117
      @sadeepaduloshana6117 3 ปีที่แล้ว +3

      @@dinindukavinda373 මොලේ අප්සට් වෙනවා බන් ඇහැ තමා කන බෙල්ලෙ කට
      පිස්සු හැදෙනවා බන් 😅

  • @gamingsaviya9414
    @gamingsaviya9414 3 ปีที่แล้ว +5

    මම නම් හරියටම අර ඩොට් දොලහා දැක්කා😀

    • @professor3693
      @professor3693 3 ปีที่แล้ว +2

      3 X4 chakrayen . da eka diha baluwe😂😜😝

    • @sarangi1229
      @sarangi1229 3 ปีที่แล้ว +3

      ඒක මටත් එහෙම තමයි,,,ඒ කියන්නේ ඩොට් 12ම පෙනෙනවා කියලා හිතෙනවා.,..,ඒ වුනත් මම වීඩියෝ එක නවත්තලා..බලන කොට මට තේරුනා ඒක එහෙම නෙවෙයි කියලා..🤔😌😌🤔

  • @youtubekalanamithura4374
    @youtubekalanamithura4374 3 ปีที่แล้ว +4

    යන්තන් නැන්දම්මවත් දැක්කා.පැයක් විතර බලලා.

  • @anjanakvishka7286
    @anjanakvishka7286 3 ปีที่แล้ว +3

    54 wana comment ekaa😙adareii hamadamat wishwa gaweshaka

    • @hreditz9
      @hreditz9 3 ปีที่แล้ว

      අනේ මට 1000 වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින් 🙏

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      😍😍💙💙💙

    • @anjanakvishka7286
      @anjanakvishka7286 3 ปีที่แล้ว

      @@WishwaGaweshaka 😚😚

  • @zhangshing3905
    @zhangshing3905 3 ปีที่แล้ว +13

    👇ආව ගමන් බලපු අය කමෙන්ට් එකක් දාන අය ලයික් කරන අය මේ පැත්තට

  • @apple24tl
    @apple24tl 3 ปีที่แล้ว +4

    නම අමතක වෙයි කියල නම කට පාඩම් කල අය කෝ බලන්න

  • @Harshi812
    @Harshi812 3 ปีที่แล้ว +3

    බිරිඳව....කොච්චර බැලුවත් නැන්දම්මව නම් පේන් නෑ😒😒😒20යි වයස☺

  • @තඩියාහ්
    @තඩියාහ් 3 ปีที่แล้ว +6

    මම ඉතිං පුදුම උනේ අපේ ගෑනිගෙ මායාවටනෙ ,ඒකත් එක්ක බලද්දි ඕක සිම්පල් කේස් එකක් නෙ බොක්ක🤣💔🤟

  • @nudirasamudith9763
    @nudirasamudith9763 3 ปีที่แล้ว +5

    මගෙ නම විතරක් නෙමෙ කෙල්ලගෙ නමත් මතක තියෙන්නේ මට විතරද.. 😂😂😂 වෙලාවට කෙල්ලගෙ නම අමතක උන්නැත්තෙ. 🤣🤣🤣

  • @arunaprabhath4828
    @arunaprabhath4828 3 ปีที่แล้ว +1

    මාර වැඩේ 😅මට නම මතක නැනෙ😮

  • @pasix_Art
    @pasix_Art 3 ปีที่แล้ว +7

    තව දෘෂ්ටි මායාවන් ඕන අයියේ

    • @Mrsumith
      @Mrsumith 3 ปีที่แล้ว

      මගේ පැත්තටත් එන්න ඇවිල්ල පොඩි sup එකක් දෙන්න යාලුවනෙ please

  • @gayaniwasana46
    @gayaniwasana46 3 ปีที่แล้ว +2

    නැන්දම්මගෙ එක තමා මරු

  • @DinukaDilsh
    @DinukaDilsh 3 ปีที่แล้ว +4

    නැන්දම්මා බලන්න ඔන කට්ටිය කෙල්ලගෙ නහයට ඇගිල්ල තියලා බලන්න😊😊

    • @sachirasanthush7214
      @sachirasanthush7214 3 ปีที่แล้ว

      දැක්කා දැක්කා 😁😁💪

  • @malshaweerakkody
    @malshaweerakkody 3 ปีที่แล้ว +2

    පිස්සු හැදෙනවා දෙයියනේහ්😂👌 මාත් දැක්කෙ මුලින් බිරිදව💖✨️ මටත් හෙල්ප් එකක් දෙන්න.💖✨️

    • @sarangi1229
      @sarangi1229 3 ปีที่แล้ว +1

      වයස කීයද?.,,

    • @dinindukavinda373
      @dinindukavinda373 3 ปีที่แล้ว +1

      සහො නැන්දම්මගෙ කට තමයි බිරිඳගෙ බෙල්ලෙ තියෙන්නෙ. ඇහැ තමා කන. දැන් පොඩ්ඩක් ඒක බලන්න. නිකට තමා නහය. මේ විඩියො එකේ සම්පුර්ණ පින්තූරෙ දාල නෑ දැම්මනම් ඔය කියන තරං අමාරු නෑ හොයා ගන්න.

    • @malshaweerakkody
      @malshaweerakkody 3 ปีที่แล้ว

      @@sarangi1229 20යි😂

    • @malshaweerakkody
      @malshaweerakkody 3 ปีที่แล้ว

      @@dinindukavinda373 හ්ම්ම් ඒකත් දැක්කා. මුලින් දැක්කෙ බිරිදව

  • @snprrr7372
    @snprrr7372 3 ปีที่แล้ว +3

    නියමයිනේ....😍

  • @firdousiya5868
    @firdousiya5868 3 ปีที่แล้ว +1

    Who like wishwa gaweshaka

  • @ddms169
    @ddms169 3 ปีที่แล้ว +6

    හැමදාම බලන් ඉන්නව වීඩියෝ එකක් දානකන්

    • @hreditz9
      @hreditz9 3 ปีที่แล้ว

      අනේ මට 1000 වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින් 🙏

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙

    • @gaminiliyanaarachchi177
      @gaminiliyanaarachchi177 3 ปีที่แล้ว

      Math ehemai

  • @s.p.schathuranga9989
    @s.p.schathuranga9989 3 ปีที่แล้ว +2

    අඩෝ... සිරාවටම
    මගෙ නම අමතක උනා කියහන්කො 🙃🙃

  • @dilshanscustomtours9139
    @dilshanscustomtours9139 3 ปีที่แล้ว +6

    First view

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      ස්තූතියි යාළුවා 💙💙

    • @dilshanscustomtours9139
      @dilshanscustomtours9139 3 ปีที่แล้ว

      @@WishwaGaweshaka ඕක මොකක්ද අනේ අපි ඔයාට ගොඩක් ආදරෙයි දිගටම ඔයත් එක්ක

  • @danu7080
    @danu7080 3 ปีที่แล้ว +1

    සුපිරි යාලුවා වීඩියෝ එක😍👍

  • @සනුකදම්යුරු
    @සනුකදම්යුරු 3 ปีที่แล้ว

    පළවැනි පාරට තමා මේ වගෙ vedeo එකක් දැක්කෙ සුපිරි අහ්හ්

  • @hreditz9
    @hreditz9 3 ปีที่แล้ว +8

    අනේ මට 1000 වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින් 🙏🙏🙏🙏

    • @setechchannle5532
      @setechchannle5532 3 ปีที่แล้ว

      vidio එක්ක link එකක් danna

    • @Mrsumith
      @Mrsumith 3 ปีที่แล้ว

      පට්ටයි බොක්ක අපේ පැත්ටත් එන්න පොඩි sup එකක් දෙන්💓💓💓

  • @djxo6984
    @djxo6984 3 ปีที่แล้ว +1

    පට්ටම විඩියො එක අයියේ😋😋😋😍😍😍😍

    • @hreditz9
      @hreditz9 3 ปีที่แล้ว

      අනේ මට 1000 වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින් 🙏 🙏

  • @setechchannle5532
    @setechchannle5532 3 ปีที่แล้ว +4

    2like

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      ස්තූතියි යාළුවා 💙💙

  • @lakiyacs2072
    @lakiyacs2072 3 ปีที่แล้ว +1

    මට වයස 68යි දැක්කෙ බිරිදව. ලබන අවුරුද්දෙ ආයි බලනව නැනදම්ම පෙනෙයද කියල.😂

  • @haavii7629
    @haavii7629 3 ปีที่แล้ว +3

    😁 thama balana aya ko ..
    ( බලලා කමෙන්ට් දාන්නකෝ)

  • @rithindu3812
    @rithindu3812 3 ปีที่แล้ว +1

    අයියේ ලෝකේ හොදම k pop band ගැන video එකක් දන්නකො😍😍

    • @rithindu3812
      @rithindu3812 3 ปีที่แล้ว +2

      මේකට කැමති අය ඉන්නවනම් comment එකක් දාලා like කරාන්න😀😀

    • @Mrsumith
      @Mrsumith 3 ปีที่แล้ว

      මගේ පැත්තටත් එන්න ඇවිල්ල පොඩි sup එකක් දෙන්න යාලුවනෙ please

  • @lahirulakshan8762
    @lahirulakshan8762 3 ปีที่แล้ว +3

    ඇත්තටම අද නම් හොඳටම පුදුම වුණා

  • @lithumbonuka3022
    @lithumbonuka3022 3 ปีที่แล้ว +1

    මගේ වයස අවුරුදු 12 යි.මට ඉස්සලම පෙනුනේ තරුණ ගැහැනු කෙනෙක්.ඊටපස්සෙ රතු පාට මාක් එක දාලත් ගොඩක් හොඳට බැලුවට පස්සෙ තමයි නැන්දම්මාත් පෙනුනේ.මට දෙකම දැන් පේනවා😜

  • @DunithaWickramage
    @DunithaWickramage 3 ปีที่แล้ว +3

    මගේ චැනල් එක පැත්තටත් එන්න.මේ වගේ මගේ චැනල් එකෙත් ගොඩක් දැනුම ගන්න පුලුවන් වීඩියෝ තියෙනවා.

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      💙💙💙💙

    • @hreditz9
      @hreditz9 3 ปีที่แล้ว +1

      අනේ මට 1000 වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින් 🙏

    • @DunithaWickramage
      @DunithaWickramage 3 ปีที่แล้ว

      ඉතින් මගේ චැනල් එකට ඔයා උදව්වක් දීලා නෑනේ.ඔයාටනම් දුන්නා

    • @Mrsumith
      @Mrsumith 3 ปีที่แล้ว

      මගේ පැත්තටත් එන්න ඇවිල්ල පොඩි sup එකක් දෙන්න යාලුවනෙ please

  • @hansanikandegedara3917
    @hansanikandegedara3917 3 ปีที่แล้ว +1

    තවමත් නැන්දම්මව හොයාගන්න බැරි මම...🐒😂

  • @haavii7629
    @haavii7629 3 ปีที่แล้ว +3

    😍😍😍😍

  • @upibtheguide1943
    @upibtheguide1943 3 ปีที่แล้ว +2

    සුපිරි විශ්ව ගවේශක 👍👍👍 නියමයි 👍👍👍😘

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      💙😍😍😍

    • @hreditz9
      @hreditz9 3 ปีที่แล้ว

      අනේ මට 1000 වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින් 🙏 🙏

  • @setechchannle5532
    @setechchannle5532 3 ปีที่แล้ว +3

    1st comment

  • @ruwanranaweerarox689
    @ruwanranaweerarox689 3 ปีที่แล้ว

    thanks bro gdk watinawa❤️❤️❤️❤️ bududahamata sambanda karapu wachanatika thama watinnema bro💪💪💪💪

  • @presannakumara9747
    @presannakumara9747 3 ปีที่แล้ว +1

    යාලුව ඔයාගෙ වීඩියෝ ගොඩක් හොදයි මොලේ දාරිතාවය අනුව වෙනස් වෙනවද දන්නෑ ඔලුව කැක්කුමත් හැදුන වගේ ස්තූතීයි අපිව දැනුවත් කරනවට වීඩියො හදන විදිහේ වීඩියෝ එකක් කරන්න

  • @dulwansknowledgeisland8290
    @dulwansknowledgeisland8290 3 ปีที่แล้ว +4

    First

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      😍😍💙💙💙

    • @senalthisara3439
      @senalthisara3439 3 ปีที่แล้ว

      Ambo මෙන්න. දැන් දැන ගත්තා නේ එක දෙක කවුද කියලා

  • @aroshvihanganimsara
    @aroshvihanganimsara 3 ปีที่แล้ว +1

    supiri video eka 💔🤗

    • @hreditz9
      @hreditz9 3 ปีที่แล้ว

      අනේ මට 1000 වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින් 🙏 🙏

    • @Mrsumith
      @Mrsumith 3 ปีที่แล้ว

      මගේ පැත්තටත් එන්න ඇවිල්ල පොඩි sup එකක් දෙන්න යාලුවනෙ please

  • @rathagaya2285
    @rathagaya2285 3 ปีที่แล้ว

    සුපිරි යාලු නියමයි🍎👈👈👍👍🙋‍♂️🙋‍♂️

  • @ashnijayarathna937
    @ashnijayarathna937 3 ปีที่แล้ว +1

    වීඩියෝ එක බලන්න බය හිතුනා.ඇයි මේකෙ නමත් අමතක වෙනව කියල නෙ තිබ්බෙ දෙයියනේ 😵

  • @wishwaoshada2715
    @wishwaoshada2715 3 ปีที่แล้ว +1

    Niyamay
    Niyamata thibba
    Anek chanal walata wada meke hodhe ewa ennanawa

  • @yasirusandaruwan2567
    @yasirusandaruwan2567 3 ปีที่แล้ว

    සුපිරි 1

  • @chandimal5695
    @chandimal5695 3 ปีที่แล้ว +2

    වීඩියෝ එක නියමයි.....
    ⭐⭐⭐👍👍👍👍👍👍💙💜️💜️💙💙💙

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ස්තූතියි යාළුවා 💙💙

    • @hreditz9
      @hreditz9 3 ปีที่แล้ว +1

      අනේ මට 1000 වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින් 🙏

  • @thisuofficially9812
    @thisuofficially9812 3 ปีที่แล้ว +1

    vedio eka patta

    • @hreditz9
      @hreditz9 3 ปีที่แล้ว

      අනේ මට 1000 වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින් 🙏

  • @dilakshishani65
    @dilakshishani65 3 ปีที่แล้ว +2

    බිරිඳ ගෙ පින්තූරය දැක්කේ..වයසක කෙනෙක් පේන්නෙම නැහැ නේ මට..වයස23යි..😂😃

    • @user-ih6ef6td9u
      @user-ih6ef6td9u 3 ปีที่แล้ว +1

      Ekne

    • @thisuofficially9812
      @thisuofficially9812 3 ปีที่แล้ว +1

      23 wage pene nane akki 65 withar wage oyata

    • @madurox4722
      @madurox4722 3 ปีที่แล้ว

      Mata 18 biridawa dakke

    • @dilakshishani65
      @dilakshishani65 3 ปีที่แล้ว +1

      @@thisuofficially9812ah..65i thama..😂😡😡

    • @dinindukavinda373
      @dinindukavinda373 3 ปีที่แล้ว

      සහො නැන්දම්මගෙ කට තමයි බිරිඳගෙ බෙල්ලෙ තියෙන්නෙ. ඇහැ තමා කන. දැන් පොඩ්ඩක් ඒක බලන්න. නිකට තමා නහය. මේ විඩියො එකේ සම්පුර්ණ පින්තූරෙ දාල නෑ දැම්මනම් ඔය කියන තරං අමාරු නෑ හොයා ගන්න.

  • @gctec7826
    @gctec7826 3 ปีที่แล้ว +1

    නැන්දම්මව නම් තවමත් හොයාගන්න බැරිඋනා😁.කළු ඩොට් ටික නම් ගානට දැක්කා

  • @BTSArmy-hq3vd
    @BTSArmy-hq3vd 2 ปีที่แล้ว

    Niyamai 👍😆🤯 harima pudumai🥳🥳🥳

  • @pathirathnalagaravindra9584
    @pathirathnalagaravindra9584 3 ปีที่แล้ว +1

    Niyamai

    • @hreditz9
      @hreditz9 3 ปีที่แล้ว

      අනේ මට 1000 වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින් 🙏 🙏.

  • @adheeshkaushika6259
    @adheeshkaushika6259 3 ปีที่แล้ว

    නියමයි.20.

  • @sadeepaduloshana6117
    @sadeepaduloshana6117 3 ปีที่แล้ว

    ගැම්මක් කොල්ලෝ

  • @chinthajayathunga7716
    @chinthajayathunga7716 3 ปีที่แล้ว +1

    බිරිඳ දැක්කෙ
    15
    පස්සෙ හොඳටම බැලුවම නැන්දම්මවත් දැක්කා

  • @isharadasun.5178
    @isharadasun.5178 3 ปีที่แล้ว +1

    Ado..නම මතකයි නේ..

  • @dilanka5198
    @dilanka5198 3 ปีที่แล้ว +2

    අම්පිත් බැම්ලුවා ඕම්න

    • @hreditz9
      @hreditz9 3 ปีที่แล้ว

      අනේ මට 1000 වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින් 🙏

    • @dilanka5198
      @dilanka5198 3 ปีที่แล้ว

      @@hreditz9 ඕම්න දුම්නා

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      ගොම්ඩක් ස්තූම්තියි💙😍🙈

    • @dilanka5198
      @dilanka5198 3 ปีที่แล้ว

      @@WishwaGaweshaka සුම්ලු දෙම්යක්

    • @Mrsumith
      @Mrsumith 3 ปีที่แล้ว

      මගේ පැත්තටත් එන්න ඇවිල්ල පොඩි sup එකක් දෙන්න යාලුවනෙ please

  • @Nisul-Nethviru
    @Nisul-Nethviru 3 ปีที่แล้ว +2

    මෙහෙම වෙන්නැති හෙනම් හොල්මන් හැදෙන්න ඇත්තේ

  • @shaggy_editz3612
    @shaggy_editz3612 3 ปีที่แล้ว +1

    නැන්දම්මාවත් දැකලා බිරිද වත් දැක්ක උන් කෝ

  • @pawanrashmika1301
    @pawanrashmika1301 3 ปีที่แล้ว

    Supiri. Oluvath apset Una.💯👍

  • @ruchiraindusha26
    @ruchiraindusha26 3 ปีที่แล้ว

    ammo ekanan supiri video ekak

  • @hbwipulasana6113
    @hbwipulasana6113 3 ปีที่แล้ว +2

    සුපිරිම සුපිරියි

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      😍😍💙💙

    • @hreditz9
      @hreditz9 3 ปีที่แล้ว

      අනේ මට 1000 වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින් 🙏 🙏

  • @vihagabasuru9740
    @vihagabasuru9740 3 ปีที่แล้ว

    අදත් නියමයි අයියෙ 👌 😘

  • @sandaraindika2815
    @sandaraindika2815 3 ปีที่แล้ว

    Wowww greate

  • @sathrusathru4648
    @sathrusathru4648 3 ปีที่แล้ว

    Supiriy ayye ayyata budu saranay=-O =-O 😊😊😊😊😊😊

  • @sarangi1229
    @sarangi1229 3 ปีที่แล้ว +1

    මට අවුරුදු 12 ඇත්තටම මට බිරිඳ ඒ කියන්නේ තරුණ කෙනා තමයි දැක්කෙ....,,මම තව වයසට ගියාම බලනවා..එතකොට මට නැන්දම්මා පෙනෙයි...,,😄😌

    • @dinindukavinda373
      @dinindukavinda373 3 ปีที่แล้ว +1

      සහො නැන්දම්මගෙ කට තමයි බිරිඳගෙ බෙල්ලෙ තියෙන්නෙ. ඇහැ තමා කන. දැන් පොඩ්ඩක් ඒක බලන්න. නිකට තමා නහය. මේ විඩියො එකේ සම්පුර්ණ පින්තූරෙ දාල නෑ දැම්මනම් ඔය කියන තරං අමාරු නෑ හොයා ගන්න.

    • @vuthsarah.3488
      @vuthsarah.3488 3 ปีที่แล้ว +1

      මටත් අවුරුදු 12 මට පෙනුනෙ බිරිද විතරයි

    • @sarangi1229
      @sarangi1229 3 ปีที่แล้ว

      @@vuthsarah.3488 😌

    • @sarangi1229
      @sarangi1229 3 ปีที่แล้ว

      @@dinindukavinda373 owne..mata Dan dennama penawa..nandamage muhuna Tika lokuwata thiyenne

    • @vuthsarah.3488
      @vuthsarah.3488 3 ปีที่แล้ว

      ඇත්ත මටත් දැන් පෙනුණා. 🙏 Thanks

  • @boilerengineering4958
    @boilerengineering4958 3 ปีที่แล้ว

    නියමයි

    • @Mrsumith
      @Mrsumith 3 ปีที่แล้ว

      මගේ පැත්තටත් එන්න ඇවිල්ල පොඩි sup එකක් දෙන්න යාලුවනෙ please

  • @nishapvg8191
    @nishapvg8191 2 ปีที่แล้ว +1

    🔺න 7යි.

  • @YperOfficial
    @YperOfficial 3 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එක️ මේ වගේ වීඩියෝ බලන්න අපේ පැත්තටත් එන්න️

  • @buddhikasenarathne1733
    @buddhikasenarathne1733 3 ปีที่แล้ว +1

    බිරිඳ නැන්දම්මා දෙන්නම දැක්කා
    වයස 24

  • @Lokavidu7840
    @Lokavidu7840 3 ปีที่แล้ว

    Niyamai..ara dot 12 nam marai...

  • @bangtanshort9122
    @bangtanshort9122 3 ปีที่แล้ว +2

    Mama thamai 2 veniyata like Kara onna

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      💙💙😍😍😍

    • @hreditz9
      @hreditz9 3 ปีที่แล้ว

      අනේ මට 1000 වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින් 🙏 🙏.