ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

🇱🇰 The basic recipe for making yoghurt යෝගට් හදන නිවැරැදිම හා මූලික රෙසිපිය by kusala's Simple Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2021
  • The basic recipe for making yoghurt යෝගට් හදන නිවැරැදිම හා මූලික රෙසිපිය by kusala's Simple Life
    යෝගට් කියන්නෙ බාල මහළු හැම දෙනාම ප්‍රිය කරන වගේම ඉතාමත් හිතකර ආහාරයක්..
    ඉතින් අපේ ශරීරයේ ආහාර ජීර්ණ පද්ධතිය නිරෝගී කරවන්න අත්‍යවශ්‍ය බැක්ටීරියා වර්ධනයට මේ යෝගට්වලින් ලැබෙන්නේ ලොකු උදව්වක්..ඒත් ඉතින් නියම ප්‍රමිතියට හැදුව යෝගට් අද වෙළඳපොළේ ගොඩක් විරලයි...ඇත්තේ පිටරට විස කිරිපිටි වලින්..කල්තබා ගැනීමේ ද්‍රව්‍ය දාලා රස වර්ණකාරක යෙදුව යෝගට්..ඉතින් අපේ දේශීය යෝගට් නම් එහෙම ප්‍රශ්නයක් නැහැ...
    (හයිලන්ඩ් , කොත්මලේ , පැල්වත්ත)
    ඉතින් මං අද ඔයාලට මේ අරන් එන්නේ යෝගට් හදන මූලික රෙසිපිය..
    මේ විදියට හදාගත්තම නියම යෝගට් රස අපිට රසබලන්න පුලුවන් ..
    ජෙලටින් දාල ෆ්‍රිජ් එකේ කෘත්‍රිම ව හදන යෝගට්වල වඩා කොයිතරම් රසද බලන්න මෙහෙම හදල...
    අවශ්‍ය වන්නේ
    full cream fresh milk 1l
    මුහුන් සඳහා යෝගට් 1
    රස කිරීමට වැනිලා තේ හැඳි 1
    සීනි මේස හැඳි 4

ความคิดเห็น • 473

  • @sinhakolla4148
    @sinhakolla4148 3 ปีที่แล้ว +62

    ඇත්තටම වෙළඳපොලේ තියෙන යෝගට් වර්ගවලට එක එක රසායනික ද්‍රව්‍ය යොදලා කල්තබා ගන්නා විවිධ දේවල් යොදලා ශරීරයට ගොඩාක් අහිතකර විදියට තමයි හදන්නේ ඉතිං අර ඔයා කියපු වගේ අපිත් කරන්න දෙයක් නැති කමට අපේ පොඩි අයටත් මේ දේ කවනවා. ඒ වගේ අවස්ථාවක මේ කරපු දේ නම් ගොඩාක් අගය කරනවා නංගියෝ වස විසෙන් තොරව ගෙදරදීම ගොඩාක් සෞඛ්‍ය ආරක්ෂිතව යෝගට් හදාගන්න විදිය ඉගෙන ගත්තා දිගන් දිගටම මේ වගේ වස විසෙන් තොර කෑම වර්ග අපි අතරට අරගෙන එන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි!

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 2 ปีที่แล้ว +9

    හැමෝම ආස කෑමක් ඉතින් .... අක්කා මාත් විදාත එකෙන් හදන්න ඉගෙනගත්තා...ඒත් ජෙලටින් නැතුව හදල බලන්න කැමති....කෘතිම රසකරක නැති කෑම උගන්වන එක හුගාක් වටිනවා ... ගොඩාක් ස්තූති ...💕💕👍😘😘

  • @minduhans9873
    @minduhans9873 3 ปีที่แล้ว +10

    හරිම විදියට ස්වභාවිකවම යෝගට් හදන විදිය දැකපු පලවෙනිම වීඩියෝ එක.. ගොඩක් වටින වීඩියෝ එකක්

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว

      ස්තුතියි පුතේ...❤ ❤ ❤

  • @upulmaho5367
    @upulmaho5367 3 ปีที่แล้ว +5

    ගොඩක් හොඳ recipe එකක් මමත් හදල බැලුවා
    ඒක ගොඩක් හොඳයි

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 3 ปีที่แล้ว +30

    නියමයි අද නං ගොඩාක්ම වටින වීඩියෝ එකක් ආසම කරන කෑමක් යෝගට් දැන් ඉතිං කඩෙන් ගන්න ඕනෑ අනිවාර්යෙන් ගෙදරදීම හදා ගන්නවා බොහොම ස්තූතියි😋😋😋❤️

  • @mudithlakmal1406
    @mudithlakmal1406 3 ปีที่แล้ว +3

    රසම රස යෝගට් හදන විදිය කියල දුන්නට බොහොම ස්තූතියි

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 2 ปีที่แล้ว +5

    අනේ මම ආසම කෑමක් තමයි යෝගට්....මේක හදලා බලන්න ඕනී..👍👍👍ගොඩාක් ස්තූතියී කියලා දුන්නට...❤️❤️❤️❤️❤️

  • @achinthyadissanayake4412
    @achinthyadissanayake4412 3 ปีที่แล้ว +2

    ඒකනම් සුපිරි වීඩියෝ එකක්. මෙහෙම හදල බලන්න ඕන ස්තුතියි ගොඩක්

  • @dushanonline7034
    @dushanonline7034 3 ปีที่แล้ว +10

    Hemadamth wge adth video eka niyamai ekka.

  • @lochanaish
    @lochanaish 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි, දිවියම සරුවේවා නිදුක් නිරෝගි සම්පත් ලැබේවා 🌹🌹♥👍

  • @lakshmiwijerathna6902
    @lakshmiwijerathna6902 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා වීඩියෝ එකක් . බොහොම ස්තුතියි ❤️❤️❤️

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 3 ปีที่แล้ว +4

    ගොඩාක් වටින වීඩියෝ එකක් අපිත් හදලා රස නංගිට කියන්නම් තෙරුවන් සරණයි 🙏🙏

  • @Niro0527
    @Niro0527 หลายเดือนก่อน

    නියමයි අක්කේ සුපිරියටම ආවා. මන් බබාට හදලා දුන්නා එයා ආසාවෙන් කෑවා. Thank you

  • @sandadew5980
    @sandadew5980 3 ปีที่แล้ว +8

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්..ඒ වගේම කඩේ ඒවා වගේමයි 😍❤️

  • @gossiplankamp5306
    @gossiplankamp5306 3 ปีที่แล้ว +3

    මේ වගේ වටිනා වීඩියෝ එකක් ගේනවා නම් ඔයාගෙ චැනල් එකෙන් තමයි බොහොම ස්තූතියි

  • @indrajithkapila7519
    @indrajithkapila7519 2 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් වටිනව මේ වගේ වස විසෙන් තොර අපේම දෙයක් ඉදිරිපත් කිරීම වෙනුවෙන්. ගොඩක් ස්තුතිය ඔබට. 🙏

  • @malkanthipdr8384
    @malkanthipdr8384 2 ปีที่แล้ว +2

    ඉතාමත් වැදගත් බෙහෙවින් ස්තුතියි

  • @vijithapriyangani1143
    @vijithapriyangani1143 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි මං යෝගට් හදන රෙසිපි එක හොය හොයාමයි හිටියේ..ගොඩක් ගොඩක් තෑන්ක්ස්

  • @podikebaya8088
    @podikebaya8088 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි වෙනද වගේම අදත් වටිනා වීඩියෝ එකක් අරගෙන ආවට

  • @mangalikamorris6476
    @mangalikamorris6476 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි ඔයාට
    වැදගත් !
    ඔබේ වැඩසටහන.....

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +2

    හොදම හොද දෙයක් කියා දුන්නට ගොඩක් 🙏 ස්තුතියි දුව ඔයාට.❣️❣️❣️🌺🌺🌺❣️❣️❣️🌺🌺🌺❣️❣️❣️

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว

      ස්තුතියි ගොඩක් ❤

  • @apesimpllife2388
    @apesimpllife2388 3 ปีที่แล้ว +9

    ශා... මෙන්න තවත් සුපිරිම රෙසෙපි එකක් ගෙනල්ලා අපට. අපි ආසම යෝගට් රෙසෙපි එකක් ඔයාට ගොඩක් ස්තූතියි. අපට දැන් පිරිසිදුව ගෙදරිදීම රසවත් යෝගට් එකක් හදාගන්න පුලුවන් .

  • @nooranoorin7763
    @nooranoorin7763 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා වීඩියෝ 1🌹🌹💞

  • @charthrashmika1854
    @charthrashmika1854 2 ปีที่แล้ว +3

    Thank you.. oyata..මේ වගේ වැදගත් video අරන් එනවට.. ❤❤❤❤

  • @user-ws2th1bv1w
    @user-ws2th1bv1w 6 หลายเดือนก่อน

    මම හරි අසාවෙන් හිටියේ ගෙදර යෝගට් හදන්න. ඔයාට ගොඩක් ස්තුතියි 🌹🌹

  • @welovecricket.9103
    @welovecricket.9103 3 ปีที่แล้ว +11

    Thanks for sharing akka.. 😍

  • @SampathVlogs
    @SampathVlogs 3 ปีที่แล้ว +15

    ගොඩක් වටිනවා හොඳ වීඩියෝවක් අපිත් හදල බලන්න ඕනේ මේ විදියට ගොඩක් ස්තුති අක්කේ ජයවේවා

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว

      ස්තුතියි මල්ලී ගොඩක්

  • @asokap.h9409
    @asokap.h9409 3 ปีที่แล้ว +3

    ගොඩක් හොඳ වැඩසටහනක් .

  • @deepanijayakodi5253
    @deepanijayakodi5253 2 ปีที่แล้ว +1

    You are the one show first time without adding anything how to made pure youghert! Thank you.

  • @dilshiekanayaka
    @dilshiekanayaka 3 ปีที่แล้ว +5

    අනේ හරිම වැදගත් අක්කේ ..ස්තුතියි ❤️❤️

  • @vijecompanyt6767
    @vijecompanyt6767 2 ปีที่แล้ว +2

    වටිනා VDO එකක් ස්තුතියි...........

  • @amanthisamayawardhena2063
    @amanthisamayawardhena2063 3 ปีที่แล้ว +3

    මේ ක්‍රමයට හදන යෝගට් ගොඩක් රස ඇති .දැන් තියෙන්නේ ජෙලටින් දාලා සෙට් කල යෝගට් . ඒවා කිසි රසක් නෑ ගුනයකුත් නෑ . ස්තුතියි නංගිි ඔබට . හදල බලන්න ඕන .

  • @user-nv7zn6xx1u
    @user-nv7zn6xx1u 2 ปีที่แล้ว +1

    Tanks aththatama godak hodai. Godaak watinawa

  • @priyanimangalika6897
    @priyanimangalika6897 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි මිස් අපිට යෝගට් හදන හැටි කියල දුන්නට බුදු සරණයි

  • @dayanijaykodi8075
    @dayanijaykodi8075 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 2 ปีที่แล้ว +1

    🙏 ස්තූතියි දුව ...නිදුක් නීරෝගී වේවා ...

  • @champagunawansha8535
    @champagunawansha8535 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් ,
    ස්තුති .

  • @sllifetimesl44
    @sllifetimesl44 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි වටිනා වීඩියෝ එකක් අපි වෙනුවෙන් අරගෙන ආවට

  • @deenunadeeshani1095
    @deenunadeeshani1095 10 หลายเดือนก่อน

    ගොඩක් හොද විඩියෝ එකක් මම ඔබතුමියගේ රෙසිපි නිතරම හදලා රසවිඳින කෙනෙක්.

  • @aagunarathna6511
    @aagunarathna6511 2 ปีที่แล้ว +1

    Harima agei godak sthuthi

  • @imedarukshan7667
    @imedarukshan7667 ปีที่แล้ว

    Atthatama watinawa

  • @leelawathisiriwardhana1301
    @leelawathisiriwardhana1301 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි සොයුරිය ඔයාට මෙවැනි වටිනා රසකාරක වලින් තොර කෑම බිම සාදන තොර තුරු කියා දෙනවට ස්තුතියි තෙරුවන් සරණයි !!

  • @gaminiudaya2993
    @gaminiudaya2993 3 ปีที่แล้ว +1

    හොඳ දෙයක් ,ඉදිරිපත් කිරීම හොදයි.ස්තූතියි .

  • @anuraranaweera7746
    @anuraranaweera7746 ปีที่แล้ว

    ඔබ ඉතාම සිරුරට හිත දායික කෑම කියලා දෙනවා,හරිම සිම්පල්👍💓❤️ඇත්තටම ඔබ තුමියට ප්‍රණාමය සමග නිරොගිසුවයම ලැබෙවා ප්‍රාර්ථනා කරමු ❤️❤️❤️❤️👍👍
    තව එක දෙයක් මෙක දැක්කම අහන්න හිතුනෙ fridge normal විදිහට සතියක් තියා ගන්න වුනොත් ඒච්චර කාලයක් hygiene අතින් කමක් නැද්ද.කරුණකර කියලා එවන්න බොහොම ස්තුතියි ❤️👍❤️

  • @sumethradias9245
    @sumethradias9245 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ගොඩක් වටිනවා

  • @chandraweerasinghe9089
    @chandraweerasinghe9089 ปีที่แล้ว +1

    බොහොම වටිනවා 🌹

  • @padmaa7446
    @padmaa7446 2 ปีที่แล้ว +1

    Good sthuthie harima pahadili 👍

  • @leilaleila3977
    @leilaleila3977 3 ปีที่แล้ว +1

    godak isthuthii harima wdagath video ekak apith hadala balannam hodee

  • @ruchinithamali5914
    @ruchinithamali5914 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔයාට ජේසු පිහිටයි.👍

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว

      ස්තුතියි ගොඩක්

    • @dama1637
      @dama1637 2 ปีที่แล้ว

      @@KusalasSimpleLife frig eke dannada

  • @somawathiesomawathie5129
    @somawathiesomawathie5129 3 ปีที่แล้ว +1

    බොහොම පින්. යේසුපිහිටයි. මේ දුවට.

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว

      ඔබටත් දෙවි පිහිටයි

    • @samadi9637
      @samadi9637 3 ปีที่แล้ว

      th-cam.com/video/ZsA1X9mVLq4/w-d-xo.html

  • @chinthanilakshi3982
    @chinthanilakshi3982 2 ปีที่แล้ว +2

    ඔයා ගේ සියලු වීඩියෝ ට්ක හරිම ප්‍ර්‍යෝජ්ස්නවත් පුතේ .සුභ අනාගතය ක් ඔයා ට..

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว

      ස්තුතියි ගොඩක් ❤

  • @ruwanmini
    @ruwanmini 2 ปีที่แล้ว +1

    එකනම් සුපිරි වගේ

  • @preethikafernando2557
    @preethikafernando2557 6 หลายเดือนก่อน

    Hareme hode deyak hadenwamai❤️

  • @suminda8308
    @suminda8308 3 ปีที่แล้ว

    හොද දැනුවත් කිරිමක්

  • @user-xt8ii9om5b
    @user-xt8ii9om5b 4 หลายเดือนก่อน

    ඇත්තටම ඔබට ස්තුති wantha වෙනවා ගෙදර දීම හදා ගෙන රස.බලන්න කියලා දෙන.එකට ,❤❤❤❤❤❤

  • @chandrikajayasinghagodakho2445
    @chandrikajayasinghagodakho2445 2 ปีที่แล้ว +1

    මාරයි...මාරයි

  • @sarathdassanaike7594
    @sarathdassanaike7594 ปีที่แล้ว

    thanks - cost saving and pure quality home made Yoghurt

  • @vijerathnavije5053
    @vijerathnavije5053 2 ปีที่แล้ว +2

    Patta

  • @sunilkamalgoda6485
    @sunilkamalgoda6485 หลายเดือนก่อน

    Many thanks you.

  • @kanthiliyanaarachchi1207
    @kanthiliyanaarachchi1207 2 ปีที่แล้ว

    godak watina vidiyo akak thanks otata

  • @malikwt6387
    @malikwt6387 ปีที่แล้ว

    Mamath hadala balanava. Oyata godak Stutie

  • @alomafernando7028
    @alomafernando7028 3 ปีที่แล้ว +1

    Thank you so much for sharing. God bless you 🙏

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 2 ปีที่แล้ว

    මම ඔය විදියට හැදුවා .සෙට් වෙන්න බල්බ් එකක් තමයි පත්තු කරලා පෙට්ටිය ඇතුලට දාල යෝගට් ඇතුලට දැම්මේ හොඳට ආවා .මට හිතෙනවා ඔබතුමියගේ ක්‍රමය හොඳයි කියලා.බුදුසරනයි

  • @sameemdeen5930
    @sameemdeen5930 3 ปีที่แล้ว +1

    Mamath hadala baluwa godak hondatama awwa Thank you very much

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว

      ස්තුතියි ඇත්තටම ගොඩක් සතුටුයි...❤

  • @tinabopage3161
    @tinabopage3161 2 ปีที่แล้ว +1

    Akki..oyage vds hamadama balnwa.akkita godak pin. Ape deshiya dewal gana mehema kiyala denawata. Anika oya hadana hama deyakma harima pahasuwen oonama kenekta hoyaganna plwan dewal..akkita godak pin. Budusaranai akki.😍😘❤💛akki thawath aluth dewal apita denna.

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว

      ස්තුතියි නංගි ගොඩක්

  • @TWODUDESDUBAI
    @TWODUDESDUBAI 3 ปีที่แล้ว +1

    Onna apith awa.. godak hodai program eka

  • @kanthiabey9743
    @kanthiabey9743 2 ปีที่แล้ว +1

    හොඳ දෙයක්

  • @priyankapriyadrsani9791
    @priyankapriyadrsani9791 2 ปีที่แล้ว +1

    Godak hoda video akk bs oyath

  • @athapaththuarachchigeshira2969
    @athapaththuarachchigeshira2969 ปีที่แล้ว

    Godak watinawa oyage hama wadasathanakma.asnipa walata galapena ayrweda sathksra pilibadawath danuwath karana vidiyo karnna mis .

  • @kuwaitapps4447
    @kuwaitapps4447 9 หลายเดือนก่อน

    Budu saranayi

  • @kanthidlb2360
    @kanthidlb2360 2 ปีที่แล้ว +1

    Godak hodai denuvat kirima budusarani

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว

      ස්තුතියි ..බුදු සරණයි

  • @nilanthaskitchen
    @nilanthaskitchen 3 ปีที่แล้ว

    වටිනා වීඩියෝ එකක් ස්වයං රැකියාවක් කරන්න ඉන්න අයටත් වටිනවා

  • @nermalignermalig8222
    @nermalignermalig8222 2 ปีที่แล้ว

    Godak Sthuthi Oba Thumiyatà

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 ปีที่แล้ว +2

    OBETHUMATE GODAK PIN! Sthuthy ❤🌻🌻👍

  • @mallikakothigoda2975
    @mallikakothigoda2975 ปีที่แล้ว

    බොහෝමත්ම ස්තුතියි

  • @neshadhi9592
    @neshadhi9592 2 ปีที่แล้ว

    Apita aluth dewal genna ok tnx keya dunnata

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි . ඔයාට...

  • @ruwandimakumari3973
    @ruwandimakumari3973 2 ปีที่แล้ว +1

    Niyamai

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 ปีที่แล้ว

    අැත්තටම.වටිනා.විඩි.ෙයා්ක්.ෙමාකද..ෙයා්ගටි.නිතරම.ලමයි.කන්න.අාසම.කැමක්.කිසිම.රසකාරකයක්.නැතිව.හදාගන්න.තැනුවත්.කලාට.ෙගාඩක්.ස්තුතියි

  • @cwijesinghe5718
    @cwijesinghe5718 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතිය

  • @piyaseeliseneviratne1579
    @piyaseeliseneviratne1579 3 ปีที่แล้ว +1

    Harima rasapatai

  • @chandanisubasinghe100
    @chandanisubasinghe100 2 ปีที่แล้ว +1

    Theruwansaranai manika.

  • @luckminibandara2823
    @luckminibandara2823 2 ปีที่แล้ว +2

    Thank you nange.😋😋😋❤️❤️❤️👍👍

  • @seelaw7498
    @seelaw7498 ปีที่แล้ว

    Very nice video your explain nice budusaranai

  • @maheshthushara9822
    @maheshthushara9822 3 ปีที่แล้ว +1

    නියමයි අක්කේ මේ video එක

  • @lakijayasundara377
    @lakijayasundara377 ปีที่แล้ว

    Thenks obata
    subadawasak wewa.

  • @samanthikarannagoda8144
    @samanthikarannagoda8144 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @vklife840
    @vklife840 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා 👍👍

  • @chandrikakumari5361
    @chandrikakumari5361 3 ปีที่แล้ว +1

    Woooooooooow...

  • @sameerasenaka5627
    @sameerasenaka5627 3 ปีที่แล้ว

    ඒකනම් නියම රෙසපි එකක්

  • @bashiallinone2933
    @bashiallinone2933 3 ปีที่แล้ว +1

    apith hadanawa mey vidihatama rasama rasai suba dawasak

  • @tilakarahim499
    @tilakarahim499 2 ปีที่แล้ว +1

    Oyage danuwath kireema hari watinawa ..
    Fidel stutui

  • @anomapriyanthi9222
    @anomapriyanthi9222 2 ปีที่แล้ว +1

    නියමයිනේ 👍👍

  • @sujatharohini3949
    @sujatharohini3949 3 ปีที่แล้ว +1

    හරිම ,රසවත් ගුනවන් ආකාරයට ,යෝගට් හැදුවා ..ජයවෙිවා .👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @im-sachi..8978
    @im-sachi..8978 3 ปีที่แล้ว +1

    වටිනා වීඩියෝවක්. ❤ ස්තුතී ඔබට. 💛💛💛

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබටත්

    • @somaja7199
      @somaja7199 2 ปีที่แล้ว

      So good for all srilankan people need this thaks

  • @kumudukumari4302
    @kumudukumari4302 2 ปีที่แล้ว

    ඔයාට ගොඩාක්ම ස්තුතියි

  • @BernyPerera-mj4me
    @BernyPerera-mj4me 3 หลายเดือนก่อน

    Woooowwwww❤❤

  • @kumuthuchamali7088
    @kumuthuchamali7088 2 ปีที่แล้ว +1

    Hm rasai aa

  • @muthuhasaniya6366
    @muthuhasaniya6366 3 ปีที่แล้ว +2

    Good job 👍

  • @saas179
    @saas179 3 ปีที่แล้ว +1

    Aththamai hoda watina video ekak Aniwaryenma gedara hahanawa mn tks oyata. Mn saudi sita

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි සොයුරිය...ගොඩක් ඈත රටක ඉඳල මගේ වීඩියෝ බලන එකට...