ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම වෙළඳපොලේ තියෙන යෝගට් වර්ගවලට එක එක රසායනික ද්‍රව්‍ය යොදලා කල්තබා ගන්නා විවිධ දේවල් යොදලා ශරීරයට ගොඩාක් අහිතකර විදියට තමයි හදන්නේ ඉතිං අර ඔයා කියපු වගේ අපිත් කරන්න දෙයක් නැති කමට අපේ පොඩි අයටත් මේ දේ කවනවා. ඒ වගේ අවස්ථාවක මේ කරපු දේ නම් ගොඩාක් අගය කරනවා නංගියෝ වස විසෙන් තොරව ගෙදරදීම ගොඩාක් සෞඛ්‍ය ආරක්ෂිතව යෝගට් හදාගන්න විදිය ඉගෙන ගත්තා දිගන් දිගටම මේ වගේ වස විසෙන් තොර කෑම වර්ග අපි අතරට අරගෙන එන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි!
ස්තුතියි අපේ සිංහ කොල්ලට හදවතින්ම
3r4
ප්
Owen
) 0))0),
මම හරි අසාවෙන් හිටියේ ගෙදර යෝගට් හදන්න. ඔයාට ගොඩක් ස්තුතියි 🌹🌹
හැමෝම ආස කෑමක් ඉතින් .... අක්කා මාත් විදාත එකෙන් හදන්න ඉගෙනගත්තා...ඒත් ජෙලටින් නැතුව හදල බලන්න කැමති....කෘතිම රසකරක නැති කෑම උගන්වන එක හුගාක් වටිනවා ... ගොඩාක් ස්තූති ...💕💕👍😘😘
හරිම විදියට ස්වභාවිකවම යෝගට් හදන විදිය දැකපු පලවෙනිම වීඩියෝ එක.. ගොඩක් වටින වීඩියෝ එකක්
ස්තුතියි පුතේ...❤ ❤ ❤
ගොඩක් හොඳ recipe එකක් මමත් හදල බැලුවා ඒක ගොඩක් හොඳයි
ගොඩක් වටිනා වීඩියෝ එකක් . බොහොම ස්තුතියි ❤️❤️❤️
ඇත්තටම ගොඩක් වටිනව මේ වගේ වස විසෙන් තොර අපේම දෙයක් ඉදිරිපත් කිරීම වෙනුවෙන්. ගොඩක් ස්තුතිය ඔබට. 🙏
රසම රස යෝගට් හදන විදිය කියල දුන්නට බොහොම ස්තූතියි
ඒකනම් සුපිරි වීඩියෝ එකක්. මෙහෙම හදල බලන්න ඕන ස්තුතියි ගොඩක්
හොදම හොද දෙයක් කියා දුන්නට ගොඩක් 🙏 ස්තුතියි දුව ඔයාට.❣️❣️❣️🌺🌺🌺❣️❣️❣️🌺🌺🌺❣️❣️❣️
ස්තුතියි ගොඩක් ❤
ගොඩාක් ස්තූතියි ඔයාට වැදගත් !ඔබේ වැඩසටහන.....
❤ ❤ ❤ ❤ ❤
අනේ මම ආසම කෑමක් තමයි යෝගට්....මේක හදලා බලන්න ඕනී..👍👍👍ගොඩාක් ස්තූතියී කියලා දුන්නට...❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තූතියි මං යෝගට් හදන රෙසිපි එක හොය හොයාමයි හිටියේ..ගොඩක් ගොඩක් තෑන්ක්ස්
❤ ❤ ❤ ❤ ❤ 👍
බොහොම ස්තුතියි, දිවියම සරුවේවා නිදුක් නිරෝගි සම්පත් ලැබේවා 🌹🌹♥👍
වටිනා VDO එකක් ස්තුතියි...........
ඉතාමත් වැදගත් බෙහෙවින් ස්තුතියි
ගොඩාක් වටින වීඩියෝ එකක් අපිත් හදලා රස නංගිට කියන්නම් තෙරුවන් සරණයි 🙏🙏
You are the one show first time without adding anything how to made pure youghert! Thank you.
මේ වගේ වටිනා වීඩියෝ එකක් ගේනවා නම් ඔයාගෙ චැනල් එකෙන් තමයි බොහොම ස්තූතියි
Thank you.. oyata..මේ වගේ වැදගත් video අරන් එනවට.. ❤❤❤❤
ස්තුතියි
නියමයි අද නං ගොඩාක්ම වටින වීඩියෝ එකක් ආසම කරන කෑමක් යෝගට් දැන් ඉතිං කඩෙන් ගන්න ඕනෑ අනිවාර්යෙන් ගෙදරදීම හදා ගන්නවා බොහොම ස්තූතියි😋😋😋❤️
ස්තුතියි මල්ලී ගොඩාක් ❤
Eyawa thawath dirimath kranna
කඩෙන් ගේන යෝගට් එක දාන එක හොදද අහන අය ඊලග පාර හදනකොට ඔයාලම හදන එකෙන් එකක් දාන්න පලවෙනි පාරට විතරක් කඩෙ එකක් දාන්න දිගටම වස යෝගට් කන එකෙ පලවෙනි පාරට විතරක් කඩේඑකක් දාගන්න
ඔබ ඉතාම සිරුරට හිත දායික කෑම කියලා දෙනවා,හරිම සිම්පල්👍💓❤️ඇත්තටම ඔබ තුමියට ප්‍රණාමය සමග නිරොගිසුවයම ලැබෙවා ප්‍රාර්ථනා කරමු ❤️❤️❤️❤️👍👍තව එක දෙයක් මෙක දැක්කම අහන්න හිතුනෙ fridge normal විදිහට සතියක් තියා ගන්න වුනොත් ඒච්චර කාලයක් hygiene අතින් කමක් නැද්ද.කරුණකර කියලා එවන්න බොහොම ස්තුතියි ❤️👍❤️
ගොඩක් හොඳ වැඩසටහනක් .
ගොඩක් හොද විඩියෝ එකක් මම ඔබතුමියගේ රෙසිපි නිතරම හදලා රසවිඳින කෙනෙක්.
Patta
Hemadamth wge adth video eka niyamai ekka.
ස්තුතියි මල්ලි
ගොඩක් වැදගත් වීඩියෝ එකක්..ඒ වගේම කඩේ ඒවා වගේමයි 😍❤️
❤ ❤ ❤ ❤ ❤ ❤
මේ ක්‍රමයට හදන යෝගට් ගොඩක් රස ඇති .දැන් තියෙන්නේ ජෙලටින් දාලා සෙට් කල යෝගට් . ඒවා කිසි රසක් නෑ ගුනයකුත් නෑ . ස්තුතියි නංගිි ඔබට . හදල බලන්න ඕන .
ස්තුතියි අක්කේ
ගොඩක් වටිනවා වීඩියෝ 1🌹🌹💞
🙏 ස්තූතියි දුව ...නිදුක් නීරෝගී වේවා ...
ගොඩක් වටිනවා හොඳ වීඩියෝවක් අපිත් හදල බලන්න ඕනේ මේ විදියට ගොඩක් ස්තුති අක්කේ ජයවේවා
ස්තුතියි මල්ලී ගොඩක්
ශා... මෙන්න තවත් සුපිරිම රෙසෙපි එකක් ගෙනල්ලා අපට. අපි ආසම යෝගට් රෙසෙපි එකක් ඔයාට ගොඩක් ස්තූතියි. අපට දැන් පිරිසිදුව ගෙදරිදීම රසවත් යෝගට් එකක් හදාගන්න පුලුවන් .
ස්තුතියි ගොඩාක්
@@KusalasSimpleLifeT
බොහොම ස්තූතියි වෙනද වගේම අදත් වටිනා වීඩියෝ එකක් අරගෙන ආවට
අැත්තටම.වටිනා.විඩි.ෙයා්ක්.ෙමාකද..ෙයා්ගටි.නිතරම.ලමයි.කන්න.අාසම.කැමක්.කිසිම.රසකාරකයක්.නැතිව.හදාගන්න.තැනුවත්.කලාට.ෙගාඩක්.ස්තුතියි
Thanks for sharing akka.. 😍
නියමයි අක්කේ සුපිරියටම ආවා. මන් බබාට හදලා දුන්නා එයා ආසාවෙන් කෑවා. Thank you
Tanks aththatama godak hodai. Godaak watinawa
ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට
Harima agei godak sthuthi
Godak hoda video akk bs oyath
ගොඩාක් ස්තුතියි සොයුරිය ඔයාට මෙවැනි වටිනා රසකාරක වලින් තොර කෑම බිම සාදන තොර තුරු කියා දෙනවට ස්තුතියි තෙරුවන් සරණයි !!
අනේ හරිම වැදගත් අක්කේ ..ස්තුතියි ❤️❤️
ස්තුතියි ❤
බොහොම පින්. යේසුපිහිටයි. මේ දුවට.
ඔබටත් දෙවි පිහිටයි
th-cam.com/video/ZsA1X9mVLq4/w-d-xo.html
මාරයි...මාරයි
ඇත්තටම ඔබට ස්තුති wantha වෙනවා ගෙදර දීම හදා ගෙන රස.බලන්න කියලා දෙන.එකට ,❤❤❤❤❤❤
හොඳ දෙයක්
හොද දැනුවත් කිරිමක්
හොඳ දෙයක් ,ඉදිරිපත් කිරීම හොදයි.ස්තූතියි .
ස්තුතියි ඔබටත්
බොහොම ස්තුතියි ඔයාට ජේසු පිහිටයි.👍
ස්තුතියි ගොඩක්
@@KusalasSimpleLife frig eke dannada
Niyamai
ගොඩක් ස්තූතියි මිස් අපිට යෝගට් හදන හැටි කියල දුන්නට බුදු සරණයි
Good sthuthie harima pahadili 👍
බොහොම ස්තුතියි ගොඩක් වටිනවා
ගොඩාක් වටිනා වීඩියෝ එකක් , ස්තුති .
බොහොම වටිනවා 🌹
Very nice video your explain nice budusaranai
බොහොම ස්තුතියි වටිනා වීඩියෝ එකක් අපි වෙනුවෙන් අරගෙන ආවට
Godak Sthuthi Oba Thumiyatà
මම ඔය විදියට හැදුවා .සෙට් වෙන්න බල්බ් එකක් තමයි පත්තු කරලා පෙට්ටිය ඇතුලට දාල යෝගට් ඇතුලට දැම්මේ හොඳට ආවා .මට හිතෙනවා ඔබතුමියගේ ක්‍රමය හොඳයි කියලා.බුදුසරනයි
ඔයා ගේ සියලු වීඩියෝ ට්ක හරිම ප්ර්යෝජ්ස්නවත් පුතේ .සුභ අනාගතය ක් ඔයා ට..
Niyamaineee
ස්තුතියි ❤❤
Theruwansaranai manika.
Akki..oyage vds hamadama balnwa.akkita godak pin. Ape deshiya dewal gana mehema kiyala denawata. Anika oya hadana hama deyakma harima pahasuwen oonama kenekta hoyaganna plwan dewal..akkita godak pin. Budusaranai akki.😍😘❤💛akki thawath aluth dewal apita denna.
ස්තුතියි නංගි ගොඩක්
Godak watinawa oyage hama wadasathanakma.asnipa walata galapena ayrweda sathksra pilibadawath danuwath karana vidiyo karnna mis .
Ane miss math eduwa godak resatama awa thanks ❤
Harima rasapatai
බොහෝම ස්තුතිය
Thenks obata subadawasak wewa.
බොහෝමත්ම ස්තුතියි
thanks - cost saving and pure quality home made Yoghurt
වටිනා වීඩියෝ එකක් ස්වයං රැකියාවක් කරන්න ඉන්න අයටත් වටිනවා
Mamath hadala balanava. Oyata godak Stutie
නියමයිනේ 👍👍
නියමයි අක්කේ මේ video එක
Thanks ❤
godak isthuthii harima wdagath video ekak apith hadala balannam hodee
Woooooooooow...
Mamath hadala baluwa godak hondatama awwa Thank you very much
ස්තුතියි ඇත්තටම ගොඩක් සතුටුයි...❤
Godak hodai denuvat kirima budusarani
ස්තුතියි ..බුදු සරණයි
OBETHUMATE GODAK PIN! Sthuthy ❤🌻🌻👍
කඩෙන ගෙනාපු යෝගට් දාලනෙ හැදුවෙ ඒ යෝගට් එක හදන ක්‍රමය තමයි දැනගන්න ඕනෙ 💌💌🌹🌹🌹
ඒකත් හදල තියෙන්නෙ ඒ වගේ එකක් දාල 😃
Thank you nange.😋😋😋❤️❤️❤️👍👍
ගොඩාක් ස්තුතියි . ඔයාට...
❤ ❤
Hareme hode deyak hadenwamai❤️
Many thanks you.
Atthatama watinawa
බොහොම ස්තූතියි
බොහොම ස්තුතියි
👍 ❤ ❤ ❤ ❤
ඒකනම් නියම රෙසපි එකක්
Good job🍎🙏❤️🍎
Oyage danuwath kireema hari watinawa ..Fidel stutui
Thanks
හරිම වැදගත් ,ඉතාම හොඳයි .ගෙදර හදලා බලන්න ඕනි fridge එකේ තිබුණා ටත් කමක් නැද්ද ? එතකොට කාලය කොපමණද ?සඳහන් කරන්න ස්තුති .
මේ විදියට හදල ඉවර වෙලා ෆ්‍රිජ් එකේ දාන්න..කඩේ යෝගට් එකක් වගේ පුලුවන්
Niyamai 👏👏
එල එල
eka patta
හරිමහොදයි
හරිම ,රසවත් ගුනවන් ආකාරයට ,යෝගට් හැදුවා ..ජයවෙිවා .👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
ගොඩක් වටිනවා 👍👍
Woooowwwww❤❤
Budu saranayi
Good job 👍
wow
ඇත්තටම වෙළඳපොලේ තියෙන යෝගට් වර්ගවලට එක එක රසායනික ද්‍රව්‍ය යොදලා කල්තබා ගන්නා විවිධ දේවල් යොදලා ශරීරයට ගොඩාක් අහිතකර විදියට තමයි හදන්නේ ඉතිං අර ඔයා කියපු වගේ අපිත් කරන්න දෙයක් නැති කමට අපේ පොඩි අයටත් මේ දේ කවනවා. ඒ වගේ අවස්ථාවක මේ කරපු දේ නම් ගොඩාක් අගය කරනවා නංගියෝ වස විසෙන් තොරව ගෙදරදීම ගොඩාක් සෞඛ්‍ය ආරක්ෂිතව යෝගට් හදාගන්න විදිය ඉගෙන ගත්තා දිගන් දිගටම මේ වගේ වස විසෙන් තොර කෑම වර්ග අපි අතරට අරගෙන එන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි!
ස්තුතියි අපේ සිංහ කොල්ලට හදවතින්ම
3r4
ප්
Owen
) 0))0),
මම හරි අසාවෙන් හිටියේ ගෙදර යෝගට් හදන්න. ඔයාට ගොඩක් ස්තුතියි 🌹🌹
හැමෝම ආස කෑමක් ඉතින් .... අක්කා මාත් විදාත එකෙන් හදන්න ඉගෙනගත්තා...ඒත් ජෙලටින් නැතුව හදල බලන්න කැමති....කෘතිම රසකරක නැති කෑම උගන්වන එක හුගාක් වටිනවා ... ගොඩාක් ස්තූති ...💕💕👍😘😘
හරිම විදියට ස්වභාවිකවම යෝගට් හදන විදිය දැකපු පලවෙනිම වීඩියෝ එක.. ගොඩක් වටින වීඩියෝ එකක්
ස්තුතියි පුතේ...❤ ❤ ❤
ගොඩක් හොඳ recipe එකක් මමත් හදල බැලුවා
ඒක ගොඩක් හොඳයි
ගොඩක් වටිනා වීඩියෝ එකක් . බොහොම ස්තුතියි ❤️❤️❤️
ඇත්තටම ගොඩක් වටිනව මේ වගේ වස විසෙන් තොර අපේම දෙයක් ඉදිරිපත් කිරීම වෙනුවෙන්. ගොඩක් ස්තුතිය ඔබට. 🙏
රසම රස යෝගට් හදන විදිය කියල දුන්නට බොහොම ස්තූතියි
ඒකනම් සුපිරි වීඩියෝ එකක්. මෙහෙම හදල බලන්න ඕන ස්තුතියි ගොඩක්
හොදම හොද දෙයක් කියා දුන්නට ගොඩක් 🙏 ස්තුතියි දුව ඔයාට.❣️❣️❣️🌺🌺🌺❣️❣️❣️🌺🌺🌺❣️❣️❣️
ස්තුතියි ගොඩක් ❤
ගොඩාක් ස්තූතියි ඔයාට
වැදගත් !
ඔබේ වැඩසටහන.....
❤ ❤ ❤ ❤ ❤
අනේ මම ආසම කෑමක් තමයි යෝගට්....මේක හදලා බලන්න ඕනී..👍👍👍ගොඩාක් ස්තූතියී කියලා දුන්නට...❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තූතියි මං යෝගට් හදන රෙසිපි එක හොය හොයාමයි හිටියේ..ගොඩක් ගොඩක් තෑන්ක්ස්
❤ ❤ ❤ ❤ ❤ 👍
බොහොම ස්තුතියි, දිවියම සරුවේවා නිදුක් නිරෝගි සම්පත් ලැබේවා 🌹🌹♥👍
වටිනා VDO එකක් ස්තුතියි...........
ඉතාමත් වැදගත් බෙහෙවින් ස්තුතියි
ගොඩාක් වටින වීඩියෝ එකක් අපිත් හදලා රස නංගිට කියන්නම් තෙරුවන් සරණයි 🙏🙏
You are the one show first time without adding anything how to made pure youghert! Thank you.
මේ වගේ වටිනා වීඩියෝ එකක් ගේනවා නම් ඔයාගෙ චැනල් එකෙන් තමයි බොහොම ස්තූතියි
Thank you.. oyata..මේ වගේ වැදගත් video අරන් එනවට.. ❤❤❤❤
ස්තුතියි
නියමයි අද නං ගොඩාක්ම වටින වීඩියෝ එකක් ආසම කරන කෑමක් යෝගට් දැන් ඉතිං කඩෙන් ගන්න ඕනෑ අනිවාර්යෙන් ගෙදරදීම හදා ගන්නවා බොහොම ස්තූතියි😋😋😋❤️
ස්තුතියි මල්ලී ගොඩාක් ❤
Eyawa thawath dirimath kranna
කඩෙන් ගේන යෝගට් එක දාන එක හොදද අහන අය
ඊලග පාර හදනකොට ඔයාලම හදන එකෙන් එකක් දාන්න
පලවෙනි පාරට විතරක් කඩෙ එකක් දාන්න
දිගටම වස යෝගට් කන එකෙ
පලවෙනි පාරට විතරක් කඩේඑකක් දාගන්න
ඔබ ඉතාම සිරුරට හිත දායික කෑම කියලා දෙනවා,හරිම සිම්පල්👍💓❤️ඇත්තටම ඔබ තුමියට ප්‍රණාමය සමග නිරොගිසුවයම ලැබෙවා ප්‍රාර්ථනා කරමු ❤️❤️❤️❤️👍👍
තව එක දෙයක් මෙක දැක්කම අහන්න හිතුනෙ fridge normal විදිහට සතියක් තියා ගන්න වුනොත් ඒච්චර කාලයක් hygiene අතින් කමක් නැද්ද.කරුණකර කියලා එවන්න බොහොම ස්තුතියි ❤️👍❤️
ගොඩක් හොඳ වැඩසටහනක් .
ගොඩක් හොද විඩියෝ එකක් මම ඔබතුමියගේ රෙසිපි නිතරම හදලා රසවිඳින කෙනෙක්.
Patta
Hemadamth wge adth video eka niyamai ekka.
ස්තුතියි මල්ලි
ගොඩක් වැදගත් වීඩියෝ එකක්..ඒ වගේම කඩේ ඒවා වගේමයි 😍❤️
❤ ❤ ❤ ❤ ❤ ❤
මේ ක්‍රමයට හදන යෝගට් ගොඩක් රස ඇති .දැන් තියෙන්නේ ජෙලටින් දාලා සෙට් කල යෝගට් . ඒවා කිසි රසක් නෑ ගුනයකුත් නෑ . ස්තුතියි නංගිි ඔබට . හදල බලන්න ඕන .
ස්තුතියි අක්කේ
ගොඩක් වටිනවා වීඩියෝ 1🌹🌹💞
🙏 ස්තූතියි දුව ...නිදුක් නීරෝගී වේවා ...
ගොඩක් වටිනවා හොඳ වීඩියෝවක් අපිත් හදල බලන්න ඕනේ මේ විදියට ගොඩක් ස්තුති අක්කේ ජයවේවා
ස්තුතියි මල්ලී ගොඩක්
ශා... මෙන්න තවත් සුපිරිම රෙසෙපි එකක් ගෙනල්ලා අපට. අපි ආසම යෝගට් රෙසෙපි එකක් ඔයාට ගොඩක් ස්තූතියි. අපට දැන් පිරිසිදුව ගෙදරිදීම රසවත් යෝගට් එකක් හදාගන්න පුලුවන් .
ස්තුතියි ගොඩාක්
@@KusalasSimpleLife
T
බොහොම ස්තූතියි වෙනද වගේම අදත් වටිනා වීඩියෝ එකක් අරගෙන ආවට
අැත්තටම.වටිනා.විඩි.ෙයා්ක්.ෙමාකද..ෙයා්ගටි.නිතරම.ලමයි.කන්න.අාසම.කැමක්.කිසිම.රසකාරකයක්.නැතිව.හදාගන්න.තැනුවත්.කලාට.ෙගාඩක්.ස්තුතියි
Thanks for sharing akka.. 😍
නියමයි අක්කේ සුපිරියටම ආවා. මන් බබාට හදලා දුන්නා එයා ආසාවෙන් කෑවා. Thank you
Tanks aththatama godak hodai. Godaak watinawa
ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට
Harima agei godak sthuthi
Godak hoda video akk bs oyath
ගොඩාක් ස්තුතියි සොයුරිය ඔයාට මෙවැනි වටිනා රසකාරක වලින් තොර කෑම බිම සාදන තොර තුරු කියා දෙනවට ස්තුතියි තෙරුවන් සරණයි !!
අනේ හරිම වැදගත් අක්කේ ..ස්තුතියි ❤️❤️
ස්තුතියි ❤
බොහොම පින්. යේසුපිහිටයි. මේ දුවට.
ඔබටත් දෙවි පිහිටයි
th-cam.com/video/ZsA1X9mVLq4/w-d-xo.html
මාරයි...මාරයි
ඇත්තටම ඔබට ස්තුති wantha වෙනවා ගෙදර දීම හදා ගෙන රස.බලන්න කියලා දෙන.එකට ,❤❤❤❤❤❤
හොඳ දෙයක්
හොද දැනුවත් කිරිමක්
හොඳ දෙයක් ,ඉදිරිපත් කිරීම හොදයි.ස්තූතියි .
ස්තුතියි ඔබටත්
බොහොම ස්තුතියි ඔයාට ජේසු පිහිටයි.👍
ස්තුතියි ගොඩක්
@@KusalasSimpleLife frig eke dannada
Niyamai
ගොඩක් ස්තූතියි මිස් අපිට යෝගට් හදන හැටි කියල දුන්නට බුදු සරණයි
Good sthuthie harima pahadili 👍
බොහොම ස්තුතියි ගොඩක් වටිනවා
ගොඩාක් වටිනා වීඩියෝ එකක් ,
ස්තුති .
බොහොම වටිනවා 🌹
Very nice video your explain nice budusaranai
බොහොම ස්තුතියි වටිනා වීඩියෝ එකක් අපි වෙනුවෙන් අරගෙන ආවට
Godak Sthuthi Oba Thumiyatà
මම ඔය විදියට හැදුවා .සෙට් වෙන්න බල්බ් එකක් තමයි පත්තු කරලා පෙට්ටිය ඇතුලට දාල යෝගට් ඇතුලට දැම්මේ හොඳට ආවා .මට හිතෙනවා ඔබතුමියගේ ක්‍රමය හොඳයි කියලා.බුදුසරනයි
ඔයා ගේ සියලු වීඩියෝ ට්ක හරිම ප්ර්යෝජ්ස්නවත් පුතේ .සුභ අනාගතය ක් ඔයා ට..
ස්තුතියි ගොඩක් ❤
Niyamaineee
ස්තුතියි ❤❤
Theruwansaranai manika.
Akki..oyage vds hamadama balnwa.akkita godak pin. Ape deshiya dewal gana mehema kiyala denawata. Anika oya hadana hama deyakma harima pahasuwen oonama kenekta hoyaganna plwan dewal..akkita godak pin. Budusaranai akki.😍😘❤💛akki thawath aluth dewal apita denna.
ස්තුතියි නංගි ගොඩක්
Godak watinawa oyage hama wadasathanakma.asnipa walata galapena ayrweda sathksra pilibadawath danuwath karana vidiyo karnna mis .
Ane miss math eduwa godak resatama awa thanks ❤
Harima rasapatai
බොහෝම ස්තුතිය
Thenks obata
subadawasak wewa.
බොහෝමත්ම ස්තුතියි
thanks - cost saving and pure quality home made Yoghurt
වටිනා වීඩියෝ එකක් ස්වයං රැකියාවක් කරන්න ඉන්න අයටත් වටිනවා
ස්තුතියි ගොඩාක්
Mamath hadala balanava. Oyata godak Stutie
නියමයිනේ 👍👍
නියමයි අක්කේ මේ video එක
Thanks ❤
godak isthuthii harima wdagath video ekak apith hadala balannam hodee
Woooooooooow...
Mamath hadala baluwa godak hondatama awwa Thank you very much
ස්තුතියි ඇත්තටම ගොඩක් සතුටුයි...❤
Godak hodai denuvat kirima budusarani
ස්තුතියි ..බුදු සරණයි
OBETHUMATE GODAK PIN! Sthuthy ❤🌻🌻👍
කඩෙන ගෙනාපු යෝගට් දාලනෙ හැදුවෙ ඒ යෝගට් එක හදන ක්‍රමය තමයි දැනගන්න ඕනෙ 💌💌🌹🌹🌹
ඒකත් හදල තියෙන්නෙ ඒ වගේ එකක් දාල 😃
Thank you nange.😋😋😋❤️❤️❤️👍👍
ගොඩාක් ස්තුතියි . ඔයාට...
❤ ❤
Hareme hode deyak hadenwamai❤️
Many thanks you.
Atthatama watinawa
බොහොම ස්තූතියි
බොහොම ස්තුතියි
👍 ❤ ❤ ❤ ❤
ඒකනම් නියම රෙසපි එකක්
Good job🍎🙏❤️🍎
Oyage danuwath kireema hari watinawa ..
Fidel stutui