ජෙලටින් නැතුව යෝගට් ගෙදර හදමු - Yogurt Recipe Sinhala | Jelly Yogurt Recipe Sinhala | LK Kitchen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024
  • ජෙලටින් නැතුව යෝගට් ගෙදර හදමු - Yogurt Recipe Sinhala | Jelly Yogurt Recipe Sinhala | LK Kitchen
    ඔයාලත් හදලා රස බලන්න. අදහස් පහලින් Comment කරන්න. මතක ඇතුව අපිව Subscribe කරන්න
    කලුවට මස් වගේ උයන මීට් බෝල්ස් කරිය - Chicken Meatballs Curry | Chicken Meatball Recipe | LK Kitchen
    • කලුවට මස් වගේ උයන මීට්...
    ඉක්මනින් හදන චිලි පේස්ට් එක - Chilli Paste Recipe Sri Lanka | Srilankan Chilli Paste | Chilli Paste
    • ඉක්මනින් හදන චිලි පේස්...
    තැබිලි ගෙඩියෙන් රසම රස බීමක් - Thebili Beema | Thebili Juice | Thebili | Sisil Beema | LK Kitchen
    • තැබිලි ගෙඩියෙන් රසම රස...
    කුම්බලා මාළු මිරිසට හදමු - Malu Curry Recipe | Malu Curry Sinhala | Kumbala Malu Mirisata | Malu
    • කුම්බලා මාළු මිරිසට හද...
    බිත්තර නුඩ්ල්ස් එකක් හදමු - Biththara Noodles Recipe | Noodles Recipe Sinhala | LK Kitchen
    • බිත්තර නුඩ්ල්ස් එකක් ...
    හාල්මැස්සෝ තිබ්බටු මැල්ලුම - Thibbatu Maluwa | Thibbatu Sinhala | Thibbatu Mellum | Sinhala Recipe
    • හාල්මැස්සෝ තිබ්බටු මැල...
    කිරට හදන වම්බටු කරිය - Wambatu Curry | Wambatu Recipe Sinhala | Wambatu Thel Dala | Brinjal Curry
    • කිරට හදන වම්බටු කරිය -...
    අලිගැටපේර බීම එකක් හදමු - Aligata Pera Juice | Aligata Pera Recipe | Aligata Pera | Ali Pera
    • අලිගැටපේර බීම එකක් හදම...
    හරියටම මාළු ඇඹුල් තියල් එකක් දාමු - Malu Abul Thiyal | Kelawalla Malu Abul Tiyal | Abul Tiyal
    • හරියටම මාළු ඇඹුල් තියල...
    කිරිහැන්ද කොළ මැල්ලුමක් හදමු - Kiri Henda | Kiri Henda Kola | Mallum Recipe | Kiri Henda Recipe
    • කිරිහැන්ද කොළ මැල්ලුමක...
    මාළු මිරිස් පිරවුම හරියටම හදන්න - Malu Miris Pirauma | Malu Miris Curry | LK Kitchen | Malu Miris
    • මාළු මිරිස් පිරවුම හරි...
    පෙති කපල හදන මුරුංගා තෙම්පරාදුව - Murunga Curry | Murunga | LK Kittchen | Murunga Curry Sri Lanka
    • පෙති කපල හදන මුරුංගා ත...
    ඇස් පෙනීම වැඩි කරන මුකුණුවැන්න මැල්ලුම - Mukunuwenna Mellum Recipe | Mukunuwenna Recipe | Mellum
    • ඇස් පෙනීම වැඩි කරන මුක...
    හාල් මැස්සන් තෙම්පරාදුව හරියටම - Halmesso Baduma | Halmesso Themparaduwa | Halmesso Thel Dala
    • හාල්මැස්සෝ සැරට රසට තෙ...
    කඩල හදන ගෝව කරිය - Gowa Curry | Gowa Recipes | Cabbage Curry | Gowa Maluwa | Gowa | Cabbage Recipes
    • කඩල හදන ගෝව කරිය - Gow...
    චිකන් කරිය කලුවට හයියට හදමු - Chicken Curry | Kukul Mas Curry Sinhala | Chicken Recipe Sinhala
    • චිකන් කරිය කලුවට හයියට...
    අල තෙම්පරාදුව වෙනස් විදිහට - Ala Themparaduwa | Ala Beduma | Ala Thel Dala | Potato Temperd
    • අල තෙම්පරාදුව වෙනස් වි...
    පිපිඤ්ඤා සලාදය - Pipinna Saladaya | Cucumber Salad | Pipinna Saladaya Sinhala Recipe | Pipinna
    • පිපිඤ්ඤා සලාදය - Pipin...
    ගෑවුන තැන කන්න බිත්තර තෙම්පරාදු කරමු - Biththara Themparaduwa | Biththara Recipe | Biththara
    • ගෑවුන තැන කන්න බිත්තර ...
    බටර් බෝංචි කිරට හදමු - Batar Bonchi Curry | Bonchi Kirata | Batar Bonchi Recipe | Bonchi Maluwa |
    • බටර් බෝංචි කිරට හදමු -...
    බණ්ඩක්කා වෙනස්ම ක්‍රමයකට හදමු - Bandakka Curry | Lady Fingers Curry | Bandakka Recipe |
    • බණ්ඩක්කා වෙනස්ම ක්‍රමය...
    Kos Thambala | Jack Fruit With Fried Chili |Traditional Recipe - කොස් තම්බලා තෙම්පරාදු කරමු
    • Kos Thambala | Jack Fr...
    මිරිසට හදන කොරලි කරිය - Korali Malu Curry | Korali Curry | Weu Malu | Weu Malu Curry | Fish Curry
    • මිරිසට හදන කොරලි කරිය ...
    සැමන් කරියක් කිරට උයමු | Tin Malu Curry | Seman Curry | Tin Malu Kirata | Saman Kariya | Tin Malu
    • සැමන් කරියක් කිරට උයමු...
    Pol Sambal | Coconut Sambal | Sri Lankan Sambal | Pol Sambal Recipes - ගල නැතුව හදන පොල් සම්බෝලේ
    • Pol Sambal | Coconut S...
    ඇග සිසිල් කරවන සාරන මැල්ලුම - How To Make Sarana Mellum | Sarana Mellum | Sarana | Kola Mellum
    • ඇග සිසිල් කරවන සාරන මැ...
    කොස් ඇට මෑ කරල් කරිය - How To Make Me Karal Curry | Me Karal Curry | Me Karal | Lankan Recipes
    • කොස් ඇට මෑ කරල් කරිය ...
    බෝත්තම් බිම් මල් කරිය - How To Make Button Mushroom Curry | Mushroom Curry | Button Mushroom
    • බෝත්තම් බිම් මල් කරිය...
    රසට හදන සුදු ළුණු මාලුව - How To Make Garlic Curry | Garlic Curry | Sudu Luunu Maluwa | Garlic
    • රසට හදන සුදු ළුණු මාල...
    .
    මිරිසට හදන ලේල් මාළු - How To Make Lellu | Lellu | Weu malu Curry | Fish Curry | Tank Fish
    • මිරිසට හදන ලේල් මාළු ...
    තෙප්පිලි වැවු මාළු කරිය - How To Make Theppili | Theppili | Weu malu Curry | Fish Curry | Tank Fish
    • තෙප්පිලි වැවු මාළු කරි...
    නැවුම් මී කිරි උණුකර බොමු - Mee Kiri Bomu | Fresh Milk | Milk | How To Prepare Fresh Milk| Mee Kiri
    • නැවුම් මී කිරි උණුකර බ...
    කෙකටිය රසට උයන්නේ කොහොමද ? | Kekatiya | Kekatiya Mal | Kekatiya Curry | Kekatiya Mal Recipe |
    • කෙකටිය රසට උයන්නේ කොහො...
    බල කරවල හොද්දක් හදමු - Karawala Hodda | How To Make Dry Fish Curry | Bala Karawala | Dry Fish Curry
    • බල කරවල හොද්දක් හදමු ...
    සුදු ළුණු මුරුක්කු ක්‍රිස්පියට - How To Make Garlic Snack | Snack | Garlic | Crispy Garlic Bite |
    • සුදු ළුණු මුරුක්කු ක්‍...
    How To Make Masala Peanut | Masala Ratakaju | Masala Peanut | Ratakaju | Peanut | මසාලා රටකජු බදිමු
    • How To Make Masala Pea...
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 323

  • @yvonnechrishantha3327
    @yvonnechrishantha3327 ปีที่แล้ว +13

    ස්තුතියි මෙවන් දේ සාදා ගන්න පැහැදිලි ලෙසකියා දුන්නට

  • @ගෘහණියෝ
    @ගෘහණියෝ 2 ปีที่แล้ว +4

    බොහොම හොඳට කියලා දුන්නා. Thank you ..👍👍

  • @thamaranilmini8881
    @thamaranilmini8881 2 ปีที่แล้ว +7

    හරියටම හරි ගියා
    ඹය වගෙ තවත් රස කෑම හදමූ අක්කේ ඹයාට බුදු සරනයි

    • @LKKitchen
      @LKKitchen  2 ปีที่แล้ว

      Thanks !😘😘🙏🙏😍😍😍😍

    • @zongmobile5521
      @zongmobile5521 2 ปีที่แล้ว

      🤎💜💙💚💛🧡❤🤍

  • @sarathdassanaike7594
    @sarathdassanaike7594 2 ปีที่แล้ว +3

    Thanks
    home made Yoghurt in high qualty
    save cost

  • @lakmaltharukage6592
    @lakmaltharukage6592 ปีที่แล้ว +2

    Maru eka nam. Thank you madam❤

  • @hiriwetuna5784
    @hiriwetuna5784 2 ปีที่แล้ว +1

    Mama meka hadala beluwa akke.eka mama tikak loku koppekata heduwe.mahaththya puduma una koppeka thiyena යෝගට් dekala.godak ස්තූතියි nangiyoooo

    • @LKKitchen
      @LKKitchen  2 ปีที่แล้ว

      Thanks !!!😘😘😍😍

  • @KumariJayathilaka-p6b
    @KumariJayathilaka-p6b 9 หลายเดือนก่อน +1

    ❤❤ ස්තුති ...

  • @aselachathurangachathurang8452
    @aselachathurangachathurang8452 2 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @hemanthakumara5656
    @hemanthakumara5656 ปีที่แล้ว

    මමත් හැදුවා.හොදටම හරි ගියා.එඉවගේම හරිම රසවත්.ගොඩක් ස්තූතියි. කප් ගන්න තැනක් කියන්නකො

    • @sureshgunarathna1565
      @sureshgunarathna1565 ปีที่แล้ว

      kotuwa china street yanna cup ekak 8 ta 10 ta wage gann puluwan

  • @NalikaNilanthi-s9s
    @NalikaNilanthi-s9s 3 หลายเดือนก่อน

    බොහෝම ස්තුතිය අක්කේ

  • @FaslaNizam
    @FaslaNizam 9 หลายเดือนก่อน +1

    thank you very much

  • @jagathnanayakkara4769
    @jagathnanayakkara4769 ปีที่แล้ว +1

    Mama kamathi ape rata thawa thawath diunu wenawata niyami

  • @chandrikarohini6082
    @chandrikarohini6082 3 ปีที่แล้ว +5

    Godak watinawa hodata kiyala denawa

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว

      Thanks 🙏🙏🙏👍👍👍👍

  • @jayantasis4852
    @jayantasis4852 ปีที่แล้ว +1

    නියමයි

  • @chamilaperera3667
    @chamilaperera3667 ปีที่แล้ว

    නියමයි..👍 මේක කොච්චර දවසක් කල් තියාගන්න පුලුවන්ද ?

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 3 ปีที่แล้ว +2

    Oyata budusaranai nangi lankawata giyama hadala denawa daruwanta

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว

      Thanks !!!!!!!!!! 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍

  • @dullekabandaradullekabanda6701
    @dullekabandaradullekabanda6701 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි

    • @LKKitchen
      @LKKitchen  2 ปีที่แล้ว +1

      Welcome dr !!!!😘😘😘😍😍😍🙏🙏🙏😀😀😀😀😀

  • @SadasiNavodya
    @SadasiNavodya ปีที่แล้ว

    රස පාටයි අක්කේ 😋😋

  • @leelapinnawala1055
    @leelapinnawala1055 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබට

  • @ranukasanjiwa2403
    @ranukasanjiwa2403 3 ปีที่แล้ว +5

    අපිත් හැදුවා හරි ගියා බොහොම ස්තුති 💖💖😀😀

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว

      Thanks !!! 🙏🙏🙏🙏🙏🙏

  • @dilanimadushika4644
    @dilanimadushika4644 ปีที่แล้ว

    Godak tnx akka.kopamana kalayak thiya ganna puluvanda akke.

  • @sewwandigunasekara9039
    @sewwandigunasekara9039 3 ปีที่แล้ว +3

    නියමයී..🙏

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි !

    • @LKKitchen
      @LKKitchen  2 ปีที่แล้ว

      Welcome !!!!!!😍😍😍😍😍😍😘😘😘🙏🙏🙏🙏🙏

  • @gayanichandima1067
    @gayanichandima1067 3 ปีที่แล้ว +1

    Thamk you

  • @rjyehara9407
    @rjyehara9407 3 ปีที่แล้ว

    Hodai oyage vidio eka...ape paththeth awith balanna...

  • @nilminikumari3486
    @nilminikumari3486 3 ปีที่แล้ว +1

    සුපිරි oyala

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුති විඩියෝ එක බලලා ඔයා ඉදිරිපත් කරපු අදහසට. දිගටම අපේ විඩියෝ එක්කම රැදිලා ඉන්න. ඔබට සුබ දවසක්........😁😁😁😁😁😁😀😀😀😀

  • @priyanthiwijesana6358
    @priyanthiwijesana6358 3 ปีที่แล้ว +1

    Thaks.akke

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว

      Welcome dr !!!!!!

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว

      Welcome !!!! 🙏🙏🙏👍👍👍👍👍

  • @krishanthiinokakumari6311
    @krishanthiinokakumari6311 3 ปีที่แล้ว +5

    බොහොම ස්තුති අක්කේ 🙏🙏🙏

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว +1

      Thanks 🙏🙏🙏🙏👍👍👍

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 3 ปีที่แล้ว +6

    හොඳ video එකක් බුදු සරණයි

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว

      Thanks !!!!!!

  • @srajapaksha1117
    @srajapaksha1117 2 ปีที่แล้ว +1

    Fresh milk ගන්නත් පුළුවන්ද. එළ කිරි වෙනුවට

    • @LKKitchen
      @LKKitchen  2 ปีที่แล้ว

      😍😍😘😘😘

  • @deepawijeratne2861
    @deepawijeratne2861 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුති .

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว

      Thanks 🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍

  • @PriyaPriya-p7n1g
    @PriyaPriya-p7n1g 9 หลายเดือนก่อน

    Godak hodai wadahath

  • @samudrapriyangani4202
    @samudrapriyangani4202 2 ปีที่แล้ว +1

    Dina kiyak thiyaganna puluwanda frijeka

    • @LKKitchen
      @LKKitchen  2 ปีที่แล้ว

      Sathi dekak wage puluwan.😍😍😘😘😘😘😘😘😘😘

  • @rathnajayaweera211
    @rathnajayaweera211 3 ปีที่แล้ว +1

    Bohoma stutie.jayen jayawewa

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว

      Thanks !!! 🙏🙏🙏🙏🙏🙏

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว

      Thanks !!! 🙏🙏🙏🙏🙏🙏

  • @Pabasara2100
    @Pabasara2100 2 ปีที่แล้ว +2

    thank you akke !!!!! 🙏

    • @LKKitchen
      @LKKitchen  2 ปีที่แล้ว

      Thanks !!!😘😘😍😍😍😍

  • @ihchamila2294
    @ihchamila2294 3 ปีที่แล้ว +1

    Thank you dr.godak watina vedeo ekak. ❤💚💜

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว

      Thanks !!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @madhu176
    @madhu176 2 ปีที่แล้ว +2

    Thank you, swayan rekiyawakata oya vidhiyata hadanna puluwadha? Kal thiyaganna mukuth daanne nethi nisa kochchara kaalayak thiyaganna puluwandha?

  • @champakodithuwakku3359
    @champakodithuwakku3359 3 ปีที่แล้ว +1

    Oyat sthuthi

  • @jenarasenali8067
    @jenarasenali8067 2 ปีที่แล้ว +1

    ඇත්තටම මමත් haduva ඉතාමත් රහයි 😜

  • @dipanidipanipriyangika3400
    @dipanidipanipriyangika3400 2 ปีที่แล้ว

    රසවත් අක්කා

    • @LKKitchen
      @LKKitchen  2 ปีที่แล้ว

      😍😍😘😘😘😘

  • @thilomifernando7698
    @thilomifernando7698 3 ปีที่แล้ว +2

    Thank you very much👍

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว +1

      Thanks !!!!!!

  • @swarnagunarathna3369
    @swarnagunarathna3369 3 ปีที่แล้ว +1

    Yoget ho mudawapu kiri nathiwa aluthinma muhun hadanne කොහොමද

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว

      Kiri unu karama adiye ithuru wena kiri tika ilaga dawase prayojanatata ganna puluwan muhun widihata.

  • @thanujapriyadarshani4677
    @thanujapriyadarshani4677 3 ปีที่แล้ว +1

    Thanks akke...apita me yourgert kochchara kal thiyaganna puluwanda???

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว +1

      Sathi dekak withara wage puluwan. !🙏🙏🙏🙏👍👍👍👍👍

  • @SanathNishanthe-l9d
    @SanathNishanthe-l9d 5 หลายเดือนก่อน

    Meka fridge eke dina keeyak wage tiya gena kanna puluwanda

  • @rumareyaruma4499
    @rumareyaruma4499 8 หลายเดือนก่อน +1

    Fresh milk ගන්න බැරිද 🙂

    • @LKKitchen
      @LKKitchen  8 หลายเดือนก่อน +1

      Puluwan. Hebei yodaya serama eyala cheese butter hadanna ain karan thiyenne. Ethakota rasa adui wagema gunath adui. Medaya nethi nisa. 😘😘😍😍😍😍

    • @rumareyaruma4499
      @rumareyaruma4499 8 หลายเดือนก่อน +1

      ok Tanks ❤️😋

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 3 ปีที่แล้ว +2

    Thankxxxx Akki

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว

      Welcome dr 🙏🙏🙏🙏🙏🙏🙏

  • @mhommedaskar8277
    @mhommedaskar8277 2 ปีที่แล้ว +2

    මේ ගානට හැදුවොත් දවස් කීයකටද තියා ගන්න පුලුවන්

    • @LKKitchen
      @LKKitchen  2 ปีที่แล้ว

      Sathiyak wage puluwan 😘😘😍😍😍

    • @samanthaniyamai5339
      @samanthaniyamai5339 2 ปีที่แล้ว

      යොදය හිටිනවා අක්කෙ අයින් කරත් ඇයි එහෙම වෙන්නෙ

  • @niroshasewwandi7697
    @niroshasewwandi7697 2 ปีที่แล้ว

    Kochchara kalayak thiya ganda puluwanda miss

  • @amilagunasekaragunasekara4325
    @amilagunasekaragunasekara4325 3 ปีที่แล้ว

    Akke math oyage recipe akata haduwe hodata awa,elakiri gathe katha Pata wage ene ai,sudu Pata Gane kohomada

  • @nilushiranasinghe9068
    @nilushiranasinghe9068 2 ปีที่แล้ว +1

    Kal thiya ganna puluwanda.ehema bari nm monawada karanna ona

    • @LKKitchen
      @LKKitchen  2 ปีที่แล้ว

      Puluwn 😍😘😘😘😘

  • @mallikakumari1902
    @mallikakumari1902 2 ปีที่แล้ว +1

    යෝගට් දාන්නම ඕනෙද අනිවාර්යයෙන්

  • @rangikakalhari8223
    @rangikakalhari8223 ปีที่แล้ว

    Api kala ain karapu yogurt cup pirisidu krla gnna berida mekata

  • @DanushkaHemantha-y2z
    @DanushkaHemantha-y2z ปีที่แล้ว

    Maruuu❤

  • @samudrapriyangani4202
    @samudrapriyangani4202 2 ปีที่แล้ว +1

    Palathuru Kali kohenda ganne miss

    • @LKKitchen
      @LKKitchen  2 ปีที่แล้ว

      Cake badu kadawal wala thiyenawa 😘😘😍😍😍

    • @dhanushkasampath996
      @dhanushkasampath996 หลายเดือนก่อน

      පලතුරු කෑලි නෙවේ අනේ ඒ ටුටි ෆෘට් ගස්ලබු වලින් හදන්නේ.ටුටි ෆෘට් හදන විදිය කියලා ගැහුවම එනවා

  • @simadu7036
    @simadu7036 2 ปีที่แล้ว +1

    Methana kiri kochchara pramanayak thiyenawa da

    • @LKKitchen
      @LKKitchen  2 ปีที่แล้ว

      😘😘😍😍😍😍😍

  • @sandusandu3629
    @sandusandu3629 2 ปีที่แล้ว

    දවස් කියක් තියා ගන්න පුලුවන් ද

  • @rohanchinthaka6644
    @rohanchinthaka6644 3 ปีที่แล้ว +2

    අක්කේ දවස් කීයක් තියාගන්න පුලුවන්ද

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว

      Sathi dekak wage puluwan.
      Thanks !!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @thushariherath1489
    @thushariherath1489 3 ปีที่แล้ว +1

    Yogt ek set wn nethi wnoth aye hdagnn puluwnd.

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුති විඩියෝ එක බලලා ඔයා ඉදිරිපත් කරපු අදහසට. දිගටම අපේ විඩියෝ එක්කම රැදිලා ඉන්න. ඔබට සුබ දවසක්........😁😁😁😁😁😁😀😀😀😀

  • @officialbro7248
    @officialbro7248 2 ปีที่แล้ว

    Maruu

  • @aselachathurangachathurang8452
    @aselachathurangachathurang8452 2 ปีที่แล้ว

    දවස් කීයක් තියාගන්න පුළුවන් ද

  • @sumithrasilva3795
    @sumithrasilva3795 5 หลายเดือนก่อน

    👍😍

  • @හේළි-ත8ණ
    @හේළි-ත8ණ 3 ปีที่แล้ว +6

    අක්කේ ජෙලටින් ඕන වුනේ නැත්තේ ගමෙන් ගත්ත හොදම fresh මිල්ක් නිසාද? Pasturized milk pkt එකකිනුත් මෙහෙම හදාගන්න පුළුවන්ද?

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว +2

      Puluwan muhun walin keti gassanawa. Kade thiyena fresh milk walin puluwan.🙏🙏🙏🙏🙏

    • @හේළි-ත8ණ
      @හේළි-ත8ණ 3 ปีที่แล้ว +3

      @@LKKitchen ජෙලටින් නැතුව හැදුවා. හොදටම ආවා. ලමයි රසයි කිය කිය කෑවා 😊
      ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ 💐💐💐💐

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว

      Thanks!!!!!

    • @anushayaddehi9888
      @anushayaddehi9888 3 ปีที่แล้ว

      @@LKKitchen thank s

  • @dhammikaperera1051
    @dhammikaperera1051 3 ปีที่แล้ว +1

    Good

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว

      Thanks !!! 🙏🙏🙏🙏🙏🙏

  • @thusithakumara5294
    @thusithakumara5294 3 ปีที่แล้ว +1

    Kade tiyana Kothmale..ambewela kiri petti walin berda?

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว

      Fresh milk walin hadanna puluwan.
      Abewela, kothmale wage ewagen. 👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shashiharshi1235
    @shashiharshi1235 3 ปีที่แล้ว +1

    Thanks

  • @urekaudawatta2100
    @urekaudawatta2100 3 ปีที่แล้ว +1

    Thank you... godaak prayojanawath recipe ekak... Loku bajanayakath me wage midenawada akke.

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว +1

      Loku bajanayakath midenawa. Muhun tikak wedipura danna

    • @urekaudawatta2100
      @urekaudawatta2100 3 ปีที่แล้ว +1

      Thank you

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว

      Welcome !!!!!#

  • @surekasureka8390
    @surekasureka8390 ปีที่แล้ว

    Godak pin.

  • @luke.1108
    @luke.1108 ปีที่แล้ว

    Yogat kal thiya ganna monawada danne

  • @kaveeshanimangi8438
    @kaveeshanimangi8438 2 ปีที่แล้ว +2

    යෝගට් එක සෙට් වෙන්න රෑ උනත් කමක් නැද්ද.. නැත්තම් ඕනම වෙලාවක හදන්න පුලුවන්ද

    • @LKKitchen
      @LKKitchen  2 ปีที่แล้ว

      Re nam wada hodai. Onema welawaka puluwan.😍😍😘😘😘🙏🙏🙏🙏

  • @nimashanethmi465
    @nimashanethmi465 10 หลายเดือนก่อน

    👌🥰

  • @pradeeptilinapradeeptilina3772
    @pradeeptilinapradeeptilina3772 ปีที่แล้ว

    Kal ikuth wenna dawas kiyak vitara yanawada

  • @chandraperera8219
    @chandraperera8219 3 ปีที่แล้ว +1

    Ane.sok.harima.hodai.oyata.ztti

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว

      Thanks 🙏🙏👍👍

  • @rasikadissanayaka4270
    @rasikadissanayaka4270 ปีที่แล้ว

    Akke oka gana wennama set wen ne neda.e kiyanne kade eka wage.

  • @henryperera1998
    @henryperera1998 3 ปีที่แล้ว +1

    🙏 Thank you very much for your video .

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුති විඩියෝ එක බලලා ඔයා ඉදිරිපත් කරපු අදහසට. දිගටම අපේ විඩියෝ එක්කම රැදිලා ඉන්න. අපේ වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතී. ඔබට සුබ දවසක්........😁😁😁😁😁😁😀😀😀😀

  • @RoshanThilakarathna-lk8cn
    @RoshanThilakarathna-lk8cn ปีที่แล้ว

  • @ashidikawshalya9456
    @ashidikawshalya9456 3 ปีที่แล้ว +1

    Thanks 😊😀❤️

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว

      Welcome!!!!!!!!🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍

  • @pradeepnuwan8380
    @pradeepnuwan8380 2 ปีที่แล้ว +1

    Akkea yoget eka had a 14houwer sheethakaranea danna epada

    • @LKKitchen
      @LKKitchen  2 ปีที่แล้ว

      Epa set unata passe cool karanna. 😘😘😍😍😍😍

  • @asangarokey3283
    @asangarokey3283 3 ปีที่แล้ว +3

    අක්කේ දිගටම කරන්න ඔයට subapatanawa

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว

      Thanks !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilhanithakshila55
    @dilhanithakshila55 2 ปีที่แล้ว +1

    Dawas kiyak ohoma thiyaganna puluwanda?

    • @LKKitchen
      @LKKitchen  2 ปีที่แล้ว

      😘😘😍😍😍😍😍

  • @pradeeppradeep1237
    @pradeeppradeep1237 3 ปีที่แล้ว +3

    🙏 ස්තුතිය ඔයාට

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว +1

      Thanks !!!!!!!

  • @dhanushkasampath996
    @dhanushkasampath996 3 หลายเดือนก่อน

    එලකිරි 2L ගත්තත් එක යෝගට් එකක් දැම්මම ඇද්ද.ලීටර ගාන වැඩිවෙන්න වැඩිවෙන්න යෝගට් එකතු කරන ප්‍රමානේ වැඩිකරන්න ඕනද.ලීටර් 3ක් එහෙම ගත්තොත්

    • @LKKitchen
      @LKKitchen  3 หลายเดือนก่อน

      Ehema prashnayak ne. Muhun poddak demmahama athi.

    • @dhanushkasampath996
      @dhanushkasampath996 3 หลายเดือนก่อน

      @@LKKitchen තැන්ක්ස් රිප්ලයි කරාට🥰❤️

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 หลายเดือนก่อน

    ඒක ප්‍රිජ් එකේ තියන්න බැයිද.

  • @エラス-j2s
    @エラス-j2s 2 ปีที่แล้ว +1

    Thanks 👍
    Jelly yoghurt glass wala hadanna puluwanda

    • @LKKitchen
      @LKKitchen  2 ปีที่แล้ว

      😘😘😍😍😍😍

  • @sadunkumarapriyantha512
    @sadunkumarapriyantha512 3 ปีที่แล้ว +1

    Akke පලතුරු keli kohenda ganna tiyenna

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බලලා ඔයා ඉදිරිපත් කරපු අදහසට. දිගටම අපේ විඩියෝ එක්කම රැදිලා ඉන්න. අපේ වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතී. ඔබට සුබ දවසක්........😁😁😁😁😁😁😀😀😀😀

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว +1

      Cake බඩු තියෙන කඩවල් වල තියෙනව. Fruit cake වලට දාන පලතුරු කෑලි කියල ඉල්ලන්න.
      ගොඩක් ස්තුති විඩියෝ එක බලලා ඔයා ඉදිරිපත් කරපු අදහසට. දිගටම අපේ විඩියෝ එක්කම රැදිලා ඉන්න. අපේ වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතී. ඔබට සුබ දවසක්........😁😁😁😁😁😁😀😀😀😀

  • @vindyaperera7386
    @vindyaperera7386 3 ปีที่แล้ว +1

    Fresh milk litre ekskata muhun sadaha yoga kiyakak danna onada oyata dewi pihitai

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว

      Ekak thibba nam athi. Wada hodai mudawapu kiri ekak danawa nam.

  • @DinukRashmika-l7z
    @DinukRashmika-l7z ปีที่แล้ว

    ❤😊😊😊

  • @janakigamage610
    @janakigamage610 3 ปีที่แล้ว +1

    Thanks oya ta ❤️🙏

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว

      Welcome dr !!!!!!

  • @hiroshiniwickramasinghe225
    @hiroshiniwickramasinghe225 3 ปีที่แล้ว +1

    Thank you ❤️

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว +1

      Welcome dr 🙏🙏🙏🙏👍👍👍👍👍👍👍

  • @buddhikamadini704
    @buddhikamadini704 ปีที่แล้ว

    යෝගට් කප් ගන්නේ කොහෙන්ද

  • @vijithaashoka6285
    @vijithaashoka6285 3 ปีที่แล้ว +1

    Koithatram kalayak tiyaganna puluwanda

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว

      Sathi dekak withara puluwan.
      👍👍👍

  • @مطبخأميرةعربية
    @مطبخأميرةعربية 3 ปีที่แล้ว +1

    මමත් අදහන්න ඕන 👍

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว

      Hadala balanna.
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😀😀😀😀

  • @madhurifernando9385
    @madhurifernando9385 3 ปีที่แล้ว +1

    Meka hadala kochchara dawasak thiya gann puluwnda

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว +1

      Sathi dekak wage puluwan !!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @madhurifernando9385
      @madhurifernando9385 3 ปีที่แล้ว +1

      Ethakota jely ekata jelatin damme nattan diya wenne nathda.frig eken eliyata gattama.

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว

      Fridge eken aran heda bala bala hitiyoth ithin diya wenawa.

    • @madhurifernando9385
      @madhurifernando9385 3 ปีที่แล้ว

      @@LKKitchen mn haduwa.mn haduwe kade fresh milk walin.frig eke demmama wathura gathiyak enawa udata ai e

  • @hoathirana2074
    @hoathirana2074 2 ปีที่แล้ว +1

    Owa yoghurt nemei mudawapu kírine.

    • @LKKitchen
      @LKKitchen  2 ปีที่แล้ว

      😘😍😍😍😍

  • @lahirugunawantha6721
    @lahirugunawantha6721 3 ปีที่แล้ว +1

    💓 💞 💖 💜 💚 niyamai

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว

      Thanks !!! 🙏🙏🙏🙏🙏🙏

  • @tharindujayasingha171
    @tharindujayasingha171 3 ปีที่แล้ว +1

    මේකට tutti frutti ද දාන්නෙ අක්කෙ

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว

      Fruit Cake hadanakota dana palathuru keli mama dala thiyenne. Oyalata pahasu deyak ekathu karanna.
      ගොඩක් ස්තුති විඩියෝ එක බලලා ඔයා ඉදිරිපත් කරපු අදහසට. දිගටම අපේ විඩියෝ එක්කම රැදිලා ඉන්න. අපේ වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතී. ඔබට සුබ දවසක්........😁😁😁😁😁😁😀😀😀😀

  • @udaras8646
    @udaras8646 3 ปีที่แล้ว +2

    අක්කේ කිරිපිටි වලින් හදන්න පුළුවන් ද

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว

      Thanks !!!!!!!!

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว

      Kiri piti walin be....

  • @A.SKotalawala
    @A.SKotalawala 10 หลายเดือนก่อน

    ❤😂 17:56

  • @ChandimaThushara-n6x
    @ChandimaThushara-n6x 10 หลายเดือนก่อน +1

    දවස් කියක් තියා ගන්න පළුවන්ද

  • @channelm420
    @channelm420 3 ปีที่แล้ว +1

    කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว +1

      Sathi 2k wage puluwan.

    • @channelm420
      @channelm420 3 ปีที่แล้ว +1

      Thank you busnass ekk wage karanawam masak wage thiyagana පුළුවන් විදියක් නැද්ද

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว +1

      Ehenam ithin kal thiyaganna dewal danna wenawa.

  • @sakunthlapushpakumari2432
    @sakunthlapushpakumari2432 3 ปีที่แล้ว +2

    අක්කේ ෂෙෂ් මිල්ක් ගත්තොත් කීපාරක් උතුරන් උනද?

    • @LKKitchen
      @LKKitchen  3 ปีที่แล้ว

      Ewa uthurawanna one ne.
      Thanks !!! 🙏🙏🙏🙏🙏🙏