දවසට රු.4500ක ලාභයක් ගන්නවා දරුවෝ 4 දෙනාත් බලාගෙන පැය දෙකක් වැඩ කරලා - How to Make Soap Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 588

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg ปีที่แล้ว +23

    ඔබතුමියට හදවතින්ම සුබ පතනවා දරුපවුල ම සුරැකේවා.ගොඩාක් ආදරෙයි.ඔබ වගේ හිතයිසී මිනිසසත් කමෙන් පොහොසත් අය අද බොහොම අඩුයි...මට හොද දිරියක් උනා.ඔබතුමියට බොහෝම පින්..සියලු දෙවියෝ රකීත්වා..තෙරුවන් සරනයි ..🙏🙏🙏💎👑️👑️👑️

  • @indikaashani5275
    @indikaashani5275 5 วันที่ผ่านมา +1

    එතුමියගේ වියාපාර කටයුතු දැනෙන් දින දියුණුවට පත් වේවා කියා ප්‍රාර්තනා කරනව තෙරුවන් සරණයි බොහොම ස්තුතියි නිළමේ චැනල් එකේ එතුමාටත් මෙවැනි දේවල් වලින් තවත් අයව දැනුවත් ලබනවට

  • @rohanapiyathilaka5856
    @rohanapiyathilaka5856 ปีที่แล้ว +74

    නිලමෙි පලමුව ඔබට ස්තුති වන්ත වෙමි ... ඇත්තෙන්ම ඇය දිරිය කාන්තාවක් ... දිරිය මවක්... ඔබ තුමිය ගැන හරිම ආඩම්බරයි . හරිම සතුටුයි . ඔබගෙ ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු වෙිවායි ප්‍රර්ථනා කරනවා... බුදු සරනයි !!!.

    • @yasithanimesh9143
      @yasithanimesh9143 10 หลายเดือนก่อน +1

      Mawath sambanda karala dannako plz

    • @chamilaamaya8746
      @chamilaamaya8746 5 หลายเดือนก่อน

      කොහෙන්ද අක්කේ ඔය අමුද්‍රව්‍ය ගන්න තියෙන්නේ.

  • @susanthadananjana6602
    @susanthadananjana6602 11 หลายเดือนก่อน +17

    හරිම අවන්ක කාන්තාවක් දිනෙන් දින දියුනුම වේවා ගමේ හැමොමත් ඇයගෙන් සබන් මිලදි ගන්න.දිරිය කාන්තාවක් 👍ඔබ තුමාටත් සුබ පතනවා ලොකයම ජයගන්න ලැබෙන්න කියලා ❤️

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 ปีที่แล้ว +29

    ඔබට තෙරුවණ් සරණයි නැගනියේ.....!!ඔබගේ ව්‍යාපාරය දියුනුවෙන් දියුණුවට පත් වේවා තෙරුවණ් සරණයි ...!!

  • @chamalkabudhdhima9606
    @chamalkabudhdhima9606 ปีที่แล้ว +153

    ඇයගේ වියාපාරය දිනෙන් දිනම දියුණු වේවා ...බුදු සරනයි ...!

    • @sriyanisriyani5376
      @sriyanisriyani5376 ปีที่แล้ว +7

      දුවට ඔබගේ වියා පාරය දියුනුවෙන් දියුනු වෙිවා

    • @jayanthajayantha57
      @jayanthajayantha57 11 หลายเดือนก่อน +2

      Mata badu tika one...kohomada ganne

    • @shanika752
      @shanika752 11 หลายเดือนก่อน

      jayen jaya wewa .Pon nombarayak dennko

    • @ThanujaAkash
      @ThanujaAkash 5 หลายเดือนก่อน

      matath oni mis

    • @YowelSheron
      @YowelSheron 4 หลายเดือนก่อน

      😊😊 ​@@sriyanisriyani5376

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 10 หลายเดือนก่อน +4

    මෙවැනි ජීවිතය ජය ගන්නට උත්සාහ ගන්නාඅය , සමාජයට හඳුන්වාදීමෙන් ඔබ කරන්නේ ඉතා හොඳ සමාජ මෙහෙවරක් . ඔබට ස්තූතියි නිලමේ බොහොමත්ම . ඇය ඉතා පැහැදිළිව , නිවැරදිව ක්‍රමවේදය කියා දුන්නා . ඇයටත් බොහොමත්ම ස්තූතියි .

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว +8

    නියමයි දිනෙන් දින දියුණුව ලැබේවා !!! බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @ranpatishanika9470
    @ranpatishanika9470 ปีที่แล้ว +37

    මමත් ගෙදර සබන් හදාගෙන තමයි පාවිච්චි කරන්නේ. 😊😊
    තෙරැවන් සරණයි

    • @inokperera9354
      @inokperera9354 2 หลายเดือนก่อน

      විස්තර කියන්ඩකො

  • @anthonyjp2381
    @anthonyjp2381 4 หลายเดือนก่อน +5

    ඇත්තෙන්ම විරල දිරිය මාතාවක් අගැයීමට ලක්විය යුතු ආදර්ශමත් කාන්තාවක්. ඔබතුමිය ජයෙන් ජය! ඉදිරියටම යන්න. නැවත මෙවැනි හමුවීමක් පතනවා

    • @Nilame
      @Nilame  4 หลายเดือนก่อน

      ජයවේවා....

  • @hesanidisalya
    @hesanidisalya ปีที่แล้ว +6

    ගොඩක් ස්තුති ඔබ තුමියට වියාපාරය දිනෙන් දින දියුණු වේවා 🙏🌹❤️

  • @pathmaranjani4389
    @pathmaranjani4389 11 หลายเดือนก่อน +5

    සතුටුයි.ඔබ දියුණු වේවා දිරිය ශත්තිය ලෑබෙවා තෙරුවන් සරණයි

  • @erandishashikala7680
    @erandishashikala7680 10 หลายเดือนก่อน +40

    මම මෙයාගෙ video එක බලලා කඩෙන් බඩු ටිකක් ගෙනවා...මම ඇහුවා කැට 10කට හඳන්න බඩු ටිකක් කඩෙන් මම ගත්තා...කියලා දෙන්න පුළුවන් ද කියලා.එයා කියලම තිබ්බා එහෙම ඇහුවොත් කියලා දෙනවා කියලා..එයා එහෙම කියලා දෙන්නෙ නෑ කිව්වා.කැට 100කට බඩු ලිස්ට් එකක් එව්වා..
    ඒක තුන්දාස් අටසිය ගාණක්...සල්ලි පොතට දාලා ඉන්න කිව්වා.කියලා දෙන්න.ඒ ටික එවනන...කැට 10ක් හදාගන්න අහගන්න කැට 100ක් ගන්න ඕනි..
    එයා කලිනුත් video එකක් දාලා තිබ්බා.ඒ විදිහට හැදුවා.ඒ රෙසිපිය වැරදියට කියන්නෙ එයා...
    ඔයාලත් පරෙස්සම්.

    • @newsongs8781
      @newsongs8781 8 หลายเดือนก่อน

      Oya badu gaththe kohenda

    • @erandishashikala7680
      @erandishashikala7680 7 หลายเดือนก่อน

      @@newsongs8781 nuwara thiyanawa

    • @dilanmalranga-ow9rc
      @dilanmalranga-ow9rc 7 หลายเดือนก่อน

      Binthanne wan huo chanel eka balanna

    • @sumiya.6059
      @sumiya.6059 6 หลายเดือนก่อน +1

      මොකටද අහන්න යන්නේ ..

    • @NethuRajapaksha-dk1lo
      @NethuRajapaksha-dk1lo 5 หลายเดือนก่อน +2

      Biz store kiyala thiyanawa eken mama gatta 1600i saban keta 80kata meyage 3400k withara wenawa

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 ปีที่แล้ว +13

    සුබ අනාගතයක්. ඔබගේ ව්‍යාපාරය සාර්ථක වේවා!!! .දියුනුවෙන් දියුනුවට පත්වේවා!!! ♥️

  • @nandanapiyarathne3122
    @nandanapiyarathne3122 8 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුති ...ව්‍යාපාරය දියුණුවට පත්වේවා

  • @Raniedirisinghe-q9j
    @Raniedirisinghe-q9j ปีที่แล้ว +2

    හරිම වැදගත් දුව බුදු සරණයි හරිම ලේසියි උත්සාහ කරන හැමෝටම සුභ පණිවිඩය ක්

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 ปีที่แล้ว +2

    දිරිය කාන්තාවක්
    ගොඩක් සතුටුයි ඔබගේ වියාපාර දවසින් දවස ජයග්‍රහණය කරා යන්න සුභ පාර්ථනා 👍
    බුදුසරණයි 🌹🙏🇱🇰මැදපෙරදිග සිට

  • @ccshopping2113
    @ccshopping2113 11 หลายเดือนก่อน +3

    ඔබතුමියගේ වියාපාරය දියුණුවේවා බුදුසරනයි

  • @indranisubasinha6267
    @indranisubasinha6267 ปีที่แล้ว +9

    චම්පිකා නංගො ඔයාගෙ සුදුවෙන සබන්නම් පට්ටයි 👍❤️සුපිරියි👍 නියමයි💪🌹

  • @JanakaChandana-x5l
    @JanakaChandana-x5l 9 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි කිරීමක්. ඔයාගෙ මේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා.. ඔබට තෙරුවන් සරණයි.. 💐💐

  • @kamarypop65
    @kamarypop65 3 หลายเดือนก่อน +1

    අපෙ ගම පැත්තෙ නංගි කෙනෙක්,ජයවෙිවා.දිරිය කාන්තාවක් බුදු සරනයි ඔයාට ❤❤❤💐

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ජයවේවා....

  • @sandyaranasinghe3990
    @sandyaranasinghe3990 11 หลายเดือนก่อน +2

    හරිම හොද වැඩ සටහන් .මන් ආසාවෙන් බැලූවේ .ගෙදරට හදන්න ඕනි පලමුව.ස්තුතිය ඔබට .තව තවත් දියුණු වේවා !

  • @bandaramenikewanninayake1159
    @bandaramenikewanninayake1159 ปีที่แล้ว +5

    තෙරුවන් සරණින් දියුණුවෙන් දියුණුවට ම පත්වේවා ♥️💐♥️💐💐

  • @madumaduwanthi6451
    @madumaduwanthi6451 4 หลายเดือนก่อน +2

    ඔයාට ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දිවූනු වේවා.... අක්කේ... ජයෙන් ජයම වේවා අක්කේ

    • @Nilame
      @Nilame  4 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @HildaDarmadhasa
    @HildaDarmadhasa 10 หลายเดือนก่อน +6

    නියමයි මටත් ආසයි සබන් හදන්න ඹබතූමියගේ උපදෙස් අරගෙන.

  • @dilansenanayake1533
    @dilansenanayake1533 11 หลายเดือนก่อน +3

    Sudupata ta pipe ne sodash parisaraya jalawayu ekka reaction karamai👍
    Thani block ekakata hadala, wane kambiyakin samana keli walata kapagannath puluwan. Eeta pase nama gahapu block ekakata thiyala hand press karaganna puluwan👍👌

  • @canthydvs8170
    @canthydvs8170 ปีที่แล้ว +2

    Obath balanna nilamege chanal Eka hamadama aluth deyak soya Yana ohuta jayawewa hadawathinma👍

  • @kithsiri3101
    @kithsiri3101 ปีที่แล้ว +5

    ඔබගේ ව්‍යපාරය දියුනුවෙන් දියුනුවට පත් වේවා !

  • @chamilakumari5411
    @chamilakumari5411 ปีที่แล้ว +5

    බුදුසරණයි අක්කේ ඔයාගේ ව්‍යාපාරය සාර්ථක වේවා

  • @thejanifernando7975
    @thejanifernando7975 4 หลายเดือนก่อน +1

    හොඳට කියා දුන්නා ඔබ තුමිය . ජේසු පිහිටයි ❤🌹

    • @Nilame
      @Nilame  4 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...

  • @thusharithusharipiyanthika6570
    @thusharithusharipiyanthika6570 10 หลายเดือนก่อน +1

    පැහැදිලිව විස්තර කරනවා.ස්තුතියි ඔබතුමියට

  • @sanjewninilmni6481
    @sanjewninilmni6481 ปีที่แล้ว +15

    ඔයාගෙ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙවා.. තෙරුවන් සරණයි❤

  • @deepthijayasundara4016
    @deepthijayasundara4016 ปีที่แล้ว +5

    බොහොම හොඳ වැඩසටහනක් නිලමී ඔබට ගොඩක් ස්තූතියි

  • @hemalimuditha2773
    @hemalimuditha2773 5 หลายเดือนก่อน +1

    Oyata teruwan saranai nangi... api badu ganna ona peamanawal danaganne kohomada,..

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අවසාන හරියේදී එයා එයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක කියනවා. ඒ නම්බර් වලට කෝල් කරලා විස්තර දැනගන්න...

  • @PranithaChandani-l6p
    @PranithaChandani-l6p หลายเดือนก่อน

    ඔබ දෙපලටම ගොඩාක් ස්තුතියි බුදු සරනයි 🙏🙏🙏

  • @SriyaniMuthukumarana-t6k
    @SriyaniMuthukumarana-t6k หลายเดือนก่อน

    ඔබගේ වියාපාරය දිනෙන් දින දියුණුවට පත් වේවා තෙරුවන් සරනයි

  • @kumarkllgds691
    @kumarkllgds691 ปีที่แล้ว

    ඔබතුමියට බොහොම ස්තුතිය හරිම ආසාවෙන් විඩියෝ එක බලුවා අමුද්‍රව්‍ය අවශ්‍යයි පසුව කතාකරන්නම් බුදුසරනයි

  • @bamunuarachchigekanchana9495
    @bamunuarachchigekanchana9495 ปีที่แล้ว +9

    ඔබ වැනි අය දැකීමත් සතුටක්,,බුදු සරණයි ඔබට,,,

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 ปีที่แล้ว +7

    ඔයාගේ පැහැදිලි කිරීම අගේ කරන්න ඕන.මම දැක්ක අඩුපාඩු එකක් තමයි සබන් අච්චුවට මාක් එකක්? තිබුනානම් තවත් ලස්සනයි. වටිනාකමකුත් පේනවා.

  • @TsGanga-ff8lm
    @TsGanga-ff8lm 5 หลายเดือนก่อน

    කිසිම ලෝභ කමක් නැතිව හැමදේම හරියට පැහැදිලි කලා..ඔබ ගේ ව්‍යාපාරය දියුණු වේවා..!

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

  • @Piyanthawirasinha-fu5lb
    @Piyanthawirasinha-fu5lb ปีที่แล้ว +14

    ඇයගේ රකියාව දිනෙන් දින දියුනු වේවා

  • @buddhikanalinda9342
    @buddhikanalinda9342 4 หลายเดือนก่อน +2

    ඇත්තටම ගොඩක් හොද Wedasatahanak .

    • @Nilame
      @Nilame  4 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @kumudumanel5676
    @kumudumanel5676 ปีที่แล้ว +5

    ඉතාමත් ධෛර්යමත් කාන්තාවක් ඔබ...ඔබට බුදු සරණයි...❤

  • @gaminigamini918
    @gaminigamini918 ปีที่แล้ว +4

    තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි ඔබට

  • @nirmalasewwandi2233
    @nirmalasewwandi2233 ปีที่แล้ว +1

    Budusaranayi nangi.diyunuven diyunuvat path weva.❤❤

  • @FashionHouse1017
    @FashionHouse1017 ปีที่แล้ว +43

    අනේ හරිම ගුණ යහපත් කාන්තාවක් ❤

    • @ctcreation6251
      @ctcreation6251 8 หลายเดือนก่อน +2

      කෝල් එකක් දීලා බලන්න ගුන යහපත්කම දැනගන්න පුලුවන් 🤣🤣🤣

    • @NethuRajapaksha-dk1lo
      @NethuRajapaksha-dk1lo 5 หลายเดือนก่อน +1

      Aniwa math call kara. Mara lokukama me genige.

    • @NethuRajapaksha-dk1lo
      @NethuRajapaksha-dk1lo 5 หลายเดือนก่อน

      කෝල් කරපු ගමන් කියන්නෙ එයගෙ බඩු එක ගත්තහමලු කියල දෙනිනෙ කියල. 7800 ක බඩු එක ගන්නලු කියල දෙන්නම් කීව. මේ ගෑනි අනික බොරු කියන්නෙ

  • @Animalsmoments-x4w
    @Animalsmoments-x4w 3 หลายเดือนก่อน

    හරි ලස්සනයි නිලමේ ඔයාගෙ වීඩියො, නිහතමානී පට්ට චරිතයක්, ඔන්න subscribe කරා

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට

  • @samsonperera9872
    @samsonperera9872 6 หลายเดือนก่อน +1

    This is really great info, thenk you. and also all the best to that wonderful lady.

    • @Nilame
      @Nilame  6 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @supunviraj4155
    @supunviraj4155 7 หลายเดือนก่อน

    Eka tamai. Gatta pramanaya weradida etakota .. ???

  • @miniduarosha9568
    @miniduarosha9568 9 หลายเดือนก่อน

    ඉදිරියට ම ධර්්‍යමත්ව යන්න.ඔබට ජය

  • @Nadeeshachaturani-u5z
    @Nadeeshachaturani-u5z 10 หลายเดือนก่อน

    Meewa kalawam karanna plastic baajanayakda ganne.rath wenakota prasnayak nedda?

  • @SurprisedDumplings-du6fb
    @SurprisedDumplings-du6fb หลายเดือนก่อน

    බුදු සරණයි දිනෙන් දින දියුණු වේවා 🙏👍❤️

  • @MalaniManike
    @MalaniManike 2 หลายเดือนก่อน

    ඔබගේ වියාපරය දිනෙන් දින දියුනු වෙවා🎉🎉🎉🎉

  • @lakshmijayasinghe5634
    @lakshmijayasinghe5634 ปีที่แล้ว +1

    .🙏 thanks champika mia..nilame mahathayatai..godak phedili.. godak ..pin .

  • @thusharakrishanthi1023
    @thusharakrishanthi1023 ปีที่แล้ว +7

    නිලමෙ ට ස්තූතියි

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +6

    සුපිරි කැට ටික 😍😍

    • @nishanthawickramasinghe9840
      @nishanthawickramasinghe9840 ปีที่แล้ว +3

      ඔයා නෙ ඉස්සෙල්ලා මෙයව හදුන්වා දුන්නෙ අයියෙ ❤

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      @@nishanthawickramasinghe9840 අපි යාළුවෝ සහයෝගයෙන් වැඩේ යනවා ❤❤❤❤

  • @SrikanthSrikanthSrikanth-dh8xg
    @SrikanthSrikanthSrikanth-dh8xg 2 หลายเดือนก่อน +1

    Akke oyata budu saranai matath asai gedara edan Saban hadanna

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න...කෝල් කරලා විස්තර දැනගන්න...

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 4 หลายเดือนก่อน +7

    කෝස්ටික් සෝඩ වලට කොහොමටත් කූණු යනව. සෝඩා ඈෂ් බර ලබාදෙන මාධ්‍යයක් හැටියට කිව්වට එයිනුත් කුණු යනව සෝඩා ඈෂ් කීයන්නෙ දෙවූම් සෝඩා ඒ කියන්නෙ සෝඩියම් කාබනේට් වලට. වයිට්නිං දාන්නෙ විරංජනය කරන්නයි. සෝඩියම් සිලිකේට් දාන්නෙ තද ගතිය ඇතී කරගන්නයී පෙණ ඇති වෙන්නයි. පදම හරියට අල්ල ගන්න ඕනෑ අත්දැකීමෙන් පල පුරුද්දෙං. ගෙදර පාවිච්චියට නං මෙච්චර කරදර වෙලා වියදං කරන එකේ තේරුමක් නෑ. අනිවාර්යයෙන්ම වාණිජ මට්ටමෙන් කරනව නං හොඳ ලාභදායි ව්යාපාරයක්.
    නමුත් මතක තබා ගත යුතු වැදගත් දේ තමයි නිසි ප්‍රමිතියට හදා ගත්තෙ නැතීනං වීකුණ ගන්න බෑ.
    සබන් කර්මාන්තය ගැන වඩා නිවැරදි විද්‍යාත්මක විධිමත් නිෂ්පාදන ක්‍රම වේදය ගැන දැන ගන්න පුලුවං කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් වගේම විදාතා මධ්‍යස්ථාන වලින්.

    • @Nilame
      @Nilame  4 หลายเดือนก่อน +1

      හොඳ පැහැදිලිකිරීමක් බොහොම ස්තුති....

    • @plwasntha4722
      @plwasntha4722 3 หลายเดือนก่อน

    • @DineshRoshanBandarakulathunga
      @DineshRoshanBandarakulathunga หลายเดือนก่อน

      ❤❤❤

  • @supunwijekoon3780
    @supunwijekoon3780 6 หลายเดือนก่อน

    SLS gaththada?
    Owwa gala kasana hada ganna thama...
    Pilika?
    Unilever sabanuth sure nethi rate....

    • @Nilame
      @Nilame  6 หลายเดือนก่อน

      ඒකත් ඇත්ත

  • @dilansenanayake1533
    @dilansenanayake1533 11 หลายเดือนก่อน

    Hodaddi sewala gathiyak wedipura athata denenawanam caustic soda wedi unama... Sodium silicate walin ashsoda samanawa vihidonawa, nethinam Saban hi wenna gathawena kalayedi ashsoda adiyata bahinawa...
    Viyapara ya sarthaka wewa akke👍👌

  • @anuruddhapushpakumara7770
    @anuruddhapushpakumara7770 ปีที่แล้ว +12

    ඇයගේ වියාපාරය දිනෙන් දිනම දියුණු වේවා

  • @niyaskalam2182
    @niyaskalam2182 10 หลายเดือนก่อน +1

    Very great.
    Wish you a successful business.

    • @Akiya-z5d
      @Akiya-z5d 6 หลายเดือนก่อน

      🎉

  • @_LYRICS_COM_OFFICIAL_
    @_LYRICS_COM_OFFICIAL_ 5 หลายเดือนก่อน +1

    බුදු සරණයි දිනෙන් දිනම දියුණු වේවා

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      ඔයාටත් බුදු සරණයි...!!!

  • @Vijerathna-v5w
    @Vijerathna-v5w 3 หลายเดือนก่อน +1

    Oba tumiyagen upades ganna kohomada

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අවසාන හරියේදී එයා එයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක කියනවා. ඒ නම්බර් වලට කෝල් කරලා විස්තර දැනගන්න...

  • @UpaliWathuge
    @UpaliWathuge ปีที่แล้ว

    NAOH,jalaya misranaya poltelwals hodin diyaweda?

  • @OshawaKh
    @OshawaKh 11 หลายเดือนก่อน +1

    Saban kata 5k hadanna kocchara wage wiyadamak yanawada

  • @ranjithparagoda7576
    @ranjithparagoda7576 ปีที่แล้ว +6

    ලුනුකුඩු දාල ප්‍රමානය වැඩිකර ගන්නෙ නැද්ද ,

  • @monikasamarasekara7558
    @monikasamarasekara7558 10 หลายเดือนก่อน

    ඔයාගෙ ව්‍යාපාරය සාර්ථක වෙවා මටත් ආසයි මිස් උදව් කරන්න ඔයාට ගොඩක් ස්තුතියි

  • @afasdesilva1071
    @afasdesilva1071 4 หลายเดือนก่อน

    නිළමේ අදත් හොඳ වැදගත් වීඩීයෝවක් ඔන්න අරගෙන ඇවිත්. හොඳයි හැබැයි අපි ඔය ව්‍යපාරය පටන් ගන්න නම් මොනවද මූලික දැනුම දැන ගැනීමට,අනික කොහොමද අපි විකුණ ගන්නෙ?

    • @Nilame
      @Nilame  4 หลายเดือนก่อน

      මාකට් එක තමන් හදාගන්න ඕනේ බදු හොදනම් මිනිස්සු කොහොමත් ගන්නවා

  • @RenukaDamayanthideAlmeida
    @RenukaDamayanthideAlmeida หลายเดือนก่อน

    මට ආසයි.දුරකතන අංකයක් එවන්න please .

  • @gayanilakmali6929
    @gayanilakmali6929 ปีที่แล้ว

    කියල දුන්නට ස්තුතියි අච්චු ගන්නෙ කොහොමද

  • @damithprasad-x2u
    @damithprasad-x2u 11 หลายเดือนก่อน +1

    ඔබ තුමියට ස්තුතියි

  • @ChethiyaSahan-vj9jt
    @ChethiyaSahan-vj9jt ปีที่แล้ว

    Matat patan ganna puluwanda oba tumiya udau karanawada

  • @pathminiashoka5198
    @pathminiashoka5198 10 หลายเดือนก่อน

    ඔබ තුමියට ගොඩක් පිං කියලා දේ නවට

  • @shalikadilashani9220
    @shalikadilashani9220 11 หลายเดือนก่อน

    Matath asai swayan rekiyawak widihata me saban hadanna patan ganna eth moolika kisima deneemak nehe.wisthara kiyala denna puluwanda

  • @nilanthapremalal2198
    @nilanthapremalal2198 ปีที่แล้ว

    Obage weyaparaya dinen dina diunu wewa. Sada wasana oba gena adambarai. mamath hitha gaththa oba wage saban hadanna. Thisarane pihiten matath heki wewa. Obata sada jaya. Budusaranai.

  • @ranisuwarnalatha9564
    @ranisuwarnalatha9564 10 หลายเดือนก่อน

    දුවෙි ඔයාට තෙරුවන් සරණයි !
    ජයවෙිවා !

  • @kalpanijanandika
    @kalpanijanandika 10 หลายเดือนก่อน

    ඇත්තටම කිසිම දෙයක් හන්ගනේ නෑ.සියලු දේ හරියටම කියලා දෙනවා.ඒයා දිරි කන්තාවක්.

  • @HimaliGodage-x1j
    @HimaliGodage-x1j หลายเดือนก่อน

    Matath kiyala denawada.

  • @pradeepperera6998
    @pradeepperera6998 10 หลายเดือนก่อน

    තුණුරුවන් සරණයි!ජය වේවා!

  • @PadiyathalaweNaradaThero
    @PadiyathalaweNaradaThero 9 หลายเดือนก่อน

    Teruwan saranai mama duppath kenekta saban hadanna udaw kara etumata metumiyagen Saban Achchuwak ganna ekkan giya,saban keta 55 Achchuwak gaththa rupiyal wisi dedahak una e Achchuwa,Adi Hayaka usai Agal 7 palalai,eka genath game wadu basgen hadanna gaana Ahwwa rupiyal 3000 kata hadala dunna e Achchuwatath wada hoda ekak,mehema minissungen Ayatha lesa boruwen modal ganna epa Dupath Ahinsa minissuth mewa karanna patan gannawa...teruwan saranai siyaludenatama suwapath wewa....

  • @PadiyathalaweNaradaThero
    @PadiyathalaweNaradaThero 9 หลายเดือนก่อน

    Mamada parthana karanawa kohoma kalath obatumiyata dinen dina wiyapara katauththa sarathaka wewai kiya parthana karanawa

  • @kaekillay
    @kaekillay ปีที่แล้ว +3

    Theruwan Saranai. Jayen jayama wewa!

  • @priyanthimalkanthi-ms4it
    @priyanthimalkanthi-ms4it 10 หลายเดือนก่อน

    Saban kata 5 kata Badu Teka mis gen Ganna puluwanda keyada gana

  • @RsKumar-l3b
    @RsKumar-l3b 11 หลายเดือนก่อน

    Akke math udav karanna barida man kamathi Meka karala balanna

  • @praneethcostha884
    @praneethcostha884 10 หลายเดือนก่อน

    Apitatha meka karana barida.wisathara podaka denwada

  • @athulaederage4723
    @athulaederage4723 5 หลายเดือนก่อน +1

    Me packege eke gana keeyada.dawasata keta 50khadanna ona pramanaya kopamanada.
    .

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අවසාන හරියේදී එයා එයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක කියනවා. ඒ නම්බර් වලට කෝල් කරලා විස්තර දැනගන්න...

  • @manjuperera3492
    @manjuperera3492 10 หลายเดือนก่อน

    Saban gadana widiya dena ganna
    Puluwanda

  • @hotsweet8593
    @hotsweet8593 7 หลายเดือนก่อน

    නිලමේ business එකක් පෙන්නුවොත් එක Business ඉවරයි

  • @Geko-ss2be
    @Geko-ss2be 4 หลายเดือนก่อน

    වයාපාරය දියුණුවෙන් දියුණුවට පත් වේවා.

    • @Nilame
      @Nilame  4 หลายเดือนก่อน

      බොහොම ස්තුති....

  • @nishanthawickramasinghe9840
    @nishanthawickramasinghe9840 ปีที่แล้ว +1

    Meyawa ඉස්සෙල්ලා youtube ekata genawe ලක්ෂිත ව්ලොග්

  • @inducooray7846
    @inducooray7846 10 หลายเดือนก่อน

    Duwe sodash danne nethuwa puluwanda

  • @mirymiry5004
    @mirymiry5004 ปีที่แล้ว +2

    ලිපිය දුරකථන අංකය දෙන්න පුළුවන්ද ස්තුතියි

  • @n.msisirakumara17
    @n.msisirakumara17 9 หลายเดือนก่อน

    Kata paha hadanna yana viyadama kiyada labaya kiyada

  • @ravindrasaman9144
    @ravindrasaman9144 5 หลายเดือนก่อน +2

    Akke oyata budu saranai❤

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @gayashipremasiri6561
    @gayashipremasiri6561 ปีที่แล้ว +4

    නියම වැඩක් ඒකනම්

  • @DbdC-oo7mv
    @DbdC-oo7mv 6 หลายเดือนก่อน +1

    ඔබට සුබපැතුම්

    • @Nilame
      @Nilame  6 หลายเดือนก่อน

      ජයවේවා....

  • @happyheart252
    @happyheart252 6 หลายเดือนก่อน +2

    ජයවේවා🎉

    • @Nilame
      @Nilame  6 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට...

  • @NilankaGayani-q5g
    @NilankaGayani-q5g ปีที่แล้ว

    Saban walata kol hada ganne kohomada

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 6 หลายเดือนก่อน +1

    ❤Thank You Very Much. Very Good.

    • @Nilame
      @Nilame  6 หลายเดือนก่อน

      ජයවේවා....