Sprite ඉස්සෝ 🤔 | Sprite marinated shrimps |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มี.ค. 2024
  • ස්ප්‍රයිට් ඉස්සෝ | Sprite marinated shrimps | @wishwatiyubaya 🍽🦐😋
    #sprite #marinatedshrimps #wildcooking
    Recommended 👍
    • wild island cooking
    Subscribe for more @wishwatiyubaya
    #wishwatiyubaya
    Back ground music credit to you tube audio library ✔
    Thank you 💖

ความคิดเห็น • 332

  • @tharuwarnakulasuriya2426
    @tharuwarnakulasuriya2426 หลายเดือนก่อน +10

    Aiyage video hamadama balanawa ath ada thama issaralama comment ekak danna.oyage video harima lassanai wagema harima wadagath.suba pathum thawa thawath hoda video karanna budu saranai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @shayamalkariyawasam7388
    @shayamalkariyawasam7388 หลายเดือนก่อน +4

    අදත් සුපිරියක් නියමයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @danubinu
    @danubinu หลายเดือนก่อน +3

    අදනම් සුපිරි විඩියො එකක් මගෙ කටටත් කෙල ඉරුවා ❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน +1

      බඩ රිදෙයිද අපේ.....😂🙏💖

  • @creativeschool9788
    @creativeschool9788 หลายเดือนก่อน +1

    Supiriyak thama hama video ekakma baluwa hama ekakma supiri ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @tcfdesilva1761
    @tcfdesilva1761 หลายเดือนก่อน +1

    සුපිරි ආහාර වට්ටෝරුවක්.💖👍
    බලන් හිටිය අපිටත් කටට කෙල උනනවා.👌👌👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @Mendatrip
    @Mendatrip หลายเดือนก่อน +1

    ❤💐 අදත් සුපිරියක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @arunaeranda5423
    @arunaeranda5423 หลายเดือนก่อน +9

    සුපිරියක් තමයි ඉතින්.සුලෝචනත් හිටියනම් මරු.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

    • @sarindusiriwardana6838
      @sarindusiriwardana6838 24 วันที่ผ่านมา +2

      ඌ හිටියා කියලා තේරුමක් නෑ

    • @Hettiarachchi9999
      @Hettiarachchi9999 16 วันที่ผ่านมา +1

      Ai u khe ghind

  • @mickeylin9705
    @mickeylin9705 หลายเดือนก่อน +1

    Damith aiyawai thissa aiyawai dakapu kal .kamak na wela aragena video eka supiriyata hadanna. jayawewa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sanjayakumara3791
    @sanjayakumara3791 หลายเดือนก่อน +1

    I like your videos. All the best..you let us see places which we have no access .. keep it up🎉😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      Thank you, I will 👍

  • @Slshorttv9944
    @Slshorttv9944 หลายเดือนก่อน +1

    අම්මො එක නම් සුපිරියක්❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @dilanperera973
    @dilanperera973 หลายเดือนก่อน +2

    😋Hindusthan😃😄👌👌 damith sahodaraya 👌👌 supiri kaymak supiri video akak 👌👌❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-kp1fw7pc6h
    @user-kp1fw7pc6h หลายเดือนก่อน +1

    Api oyage vidiyo hemadama balanawa bs❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @mpshanpriyantha1
    @mpshanpriyantha1 หลายเดือนก่อน +1

    Supiri cook kenekne ❤ jayawewa 🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි .....💖

  • @lakshithavlogs
    @lakshithavlogs หลายเดือนก่อน +1

    අම්මෝ සුපිරියක් තමා පට්ට 😍😍😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @indukawithanage6813
    @indukawithanage6813 หลายเดือนก่อน +1

    Niyamaiii❤❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @sampathsujeewa798
    @sampathsujeewa798 หลายเดือนก่อน +1

    සුපිරි 👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @thiwankasudharaka7333
    @thiwankasudharaka7333 หลายเดือนก่อน +4

    අජම්ත බ්ලොක් ගල්😂😂 supri

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน +1

      අම්මෝ.....🙏

  • @naveenliyanage6304
    @naveenliyanage6304 หลายเดือนก่อน +1

    ❤ සුපිරි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @wasantakumara5770
    @wasantakumara5770 หลายเดือนก่อน +1

    සුපිරි තමා විඩියො එක නියම කැමක් නෙ දමිත් අයියෙ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @isuruudara6863
    @isuruudara6863 หลายเดือนก่อน +1

    Frist ♥️♥️♥️adarei damiya

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @kasunchathuranga7454
    @kasunchathuranga7454 หลายเดือนก่อน +1

    Supiri ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @lakshanravindu4208
    @lakshanravindu4208 หลายเดือนก่อน +1

    Supiri supiri damith saho❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @amiladeshappiya
    @amiladeshappiya หลายเดือนก่อน +1

    Supiri aiya ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @SameeraPushpakumara-ip8md
    @SameeraPushpakumara-ip8md หลายเดือนก่อน +3

    ❤❤❤❤❤ ආආආආආආ....

  • @lpcookingshow1703
    @lpcookingshow1703 หลายเดือนก่อน +1

    Supiriyak ❤❤❤😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @travelsite7381
    @travelsite7381 หลายเดือนก่อน +2

    Welawata bath kala baluwe 😋😋😋❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @dcmusic8939
    @dcmusic8939 หลายเดือนก่อน +1

    niyamay .adarei

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @user-lr5dr7gk7i
    @user-lr5dr7gk7i หลายเดือนก่อน +2

    👍👍👍

  • @yamunajayashanthi3472
    @yamunajayashanthi3472 หลายเดือนก่อน +1

    ජය වෙවා .

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @namalherath6247
    @namalherath6247 หลายเดือนก่อน +1

    Niyamai aiye❤suba wewa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @Topsintheworld456
    @Topsintheworld456 หลายเดือนก่อน +1

    Superb

  • @thilinagunarathna6100
    @thilinagunarathna6100 หลายเดือนก่อน +1

    Supiri

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @shehankrisanjana2495
    @shehankrisanjana2495 หลายเดือนก่อน +1

    Supiri tamay

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sajeewasusantha6321
    @sajeewasusantha6321 หลายเดือนก่อน +1

    Super bite.....with beer. Well done mr damith

  • @janithrukshan4620
    @janithrukshan4620 หลายเดือนก่อน +1

    Supiriykk thma

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @PevinRismitha
    @PevinRismitha หลายเดือนก่อน +2

    කෑම vedio තමයි ඕනේ ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ඉදිරියේදී තව ඒව ගේන්නම්.....👍

  • @nimaligeethika6114
    @nimaligeethika6114 หลายเดือนก่อน +1

    කන්න හිතෙනවා .

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @user-du3wt7ko9t
    @user-du3wt7ko9t หลายเดือนก่อน +1

    ❤❤❤❤ niymai katta kala enuwa 😂😂😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      අපේ බඩ රිදෙයිද.....අම්මෝ 🙏😂💖

  • @Ajsujeemxd
    @Ajsujeemxd หลายเดือนก่อน +1

    Supiri😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @sujisaman7899
    @sujisaman7899 หลายเดือนก่อน +2

    ❤❤👍👍😊😊

  • @kalsaralakshan7993
    @kalsaralakshan7993 หลายเดือนก่อน +1

    ❤❤

  • @mamakamthi7735
    @mamakamthi7735 26 วันที่ผ่านมา

    සුපිරි පුතේ ගොඩ කාලෙකට පස්සේ අද සෙට් වුණේ ❤🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  26 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @geethikagamage2712
    @geethikagamage2712 หลายเดือนก่อน +2

    පසුබිම් සංගීතය සුපිරි...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @harshanawijewardana5547
    @harshanawijewardana5547 หลายเดือนก่อน +1

    Supiriyak😋😋😋😋

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @supuntharuka9191
    @supuntharuka9191 หลายเดือนก่อน +1

  • @antonkrishor9226
    @antonkrishor9226 หลายเดือนก่อน +1

    💪💪💪🔥🔥🔥🔥

  • @SandaruwanKumara-tn6hy
    @SandaruwanKumara-tn6hy หลายเดือนก่อน +1

    බ්යර් එකකුත් තිබ්බානම් නියමයිනේ

  • @user-qp9zq2yp1o
    @user-qp9zq2yp1o หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @lazylizard6682
    @lazylizard6682 หลายเดือนก่อน +1

    😍😍

  • @SampathChanuka-js2ff
    @SampathChanuka-js2ff หลายเดือนก่อน +1

    ඩයස් අයියා මරු වැඩේ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @HeartBeatMusic99
    @HeartBeatMusic99 หลายเดือนก่อน +2

    supiriyakkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @ajanthakumara9454
    @ajanthakumara9454 หลายเดือนก่อน +1

    👌👌👌

  • @user-im8yq9bz2b
    @user-im8yq9bz2b หลายเดือนก่อน +1

    😊

  • @m1976nuw
    @m1976nuw หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @roshanchamara26
    @roshanchamara26 หลายเดือนก่อน +1

    👍💛👊

  • @user-xc9of4yo7c
    @user-xc9of4yo7c หลายเดือนก่อน +1

    කෙල උනනවා 😂 සිරාවට මරැ හොදේ 👍මෙි කෝ අපේ සුලා පේන්න නැත්තේ දකින්නත් ආසයි ඒකව වීඩියෝ එකක් දාන්න සුලා එක්ක

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @grmreaer8437
    @grmreaer8437 หลายเดือนก่อน +1

    🥂

  • @SaNa_Official_
    @SaNa_Official_ หลายเดือนก่อน +1

    කියන්න වචන නැ ඉතිං සුපිරි ❤... කො සුලෝචන brother කාලෙකින් දැක්කෙ නැනෙ 😎

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @manojbuddhika3275
    @manojbuddhika3275 หลายเดือนก่อน +1

    තිස්ස මල්ලි අහිංසකයා❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @sugathnishantha4461
    @sugathnishantha4461 หลายเดือนก่อน +1

    👍💯👌💖💖💖💙

  • @matheeshaponnamperuma
    @matheeshaponnamperuma หลายเดือนก่อน +1

    meka balana hamawelawakama lankawe innawa wage... Supiriyak tama ayia...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @wijithakumara7880
    @wijithakumara7880 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම හදනවා ඕකනම්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදල රස අපටත් කියන්න......👍

  • @deshappriyatdk
    @deshappriyatdk หลายเดือนก่อน +1

    ඒක අජම්ත බ්ලොම්ක් ගලක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      අම්මෝ......🙏

  • @kavishkamalshaka
    @kavishkamalshaka หลายเดือนก่อน +2

    Respect 🫡

  • @gayanlakmal3494
    @gayanlakmal3494 หลายเดือนก่อน +1

    Supiri🎉🎉🎉
    බ්ලොක් ගල් නිශ්පාදකයගෙ නමත් දැම්මනම් බ්ලොක් ගල් ඇඩ් එකක් කරන්න තිබුන ඒ සීන් එකෙන්😂😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน +1

      මාර බ්ලොක් ගලක් ඒකනම්.....

  • @user-fh6im3he7r
    @user-fh6im3he7r หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SamanRathnayaka-kj2ze
    @SamanRathnayaka-kj2ze หลายเดือนก่อน +1

    Hoda vidio ekak dapan sahodaraya

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @deshanfernando5624
    @deshanfernando5624 หลายเดือนก่อน +1

    කොල්ලා හොඳ කොකියා වගේ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @DulaniDulani-ud4bb
    @DulaniDulani-ud4bb 27 วันที่ผ่านมา +1

    Patta Lassanai Oyalaaaaa Oyalaaaaage Jewathe ලස්සනට ගෙවනවා..... Mata Goooodak Santhosai..... Mama Nam,,,Mage Jewatheee Wodonawa.Aka Akata Salle පූජා Karala......

    • @wishwatiyubaya
      @wishwatiyubaya  27 วันที่ผ่านมา

      මිල මුදල් ඇතුවත් බෑ නැතුවත් බෑ.....හැමදේම සමබරව යන්න ඕනේ......ජීවිතය කෙටියි....ඉන්න ටික කාලය විදවන්නේ නැතිව විදින්නයි ඕනේ.......
      අපිමයි ප්‍රශ්න හදාගන්නේ......හදාගෙන ඒවා විසද විසද කල් ගෙවනවා......
      පුලුවන් තරම් ප්‍රශ්න නොහදා ජීවත් වෙමු.....
      සරල කම තමයි හොදම ක්‍රමය.....සල්ලි තියෙන අයටත් පුලුවන් සරලව ජීවත් වෙන්න .....නැති අයටත් පුලුවන්......
      සතුට තියෙන්නේ අපි ලගමයි වෙන කොහෙවත් නෙමේ......
      හිතන්න යමක්.....🤔

  • @user-me8iv2mu3p
    @user-me8iv2mu3p หลายเดือนก่อน +2

    මචන් මම ඔයාගේ වීඩියෝ ඉස්සර ඉදන් බලනවා, ඉස්සර නම් ලොකු කොලිටියක් නැහැ හැබැයි දැන් Music ලස්සනට මික්ස් කරන තැන් ඉදලා හරිම ලස්සනයි පිලිවලයි. උබට ජය මචෝ ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @singapore0419
    @singapore0419 หลายเดือนก่อน +2

    ඒක නෙවේ.... කෝ අපෙ සුලෝචන සගයා... හුග දවසකින් දැක්කේ නෑ....අදත් මරු ආ... ජය වේවා සහෝදරයා ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน +2

      ස්තුතියි 💖

    • @predeepkumara3719
      @predeepkumara3719 หลายเดือนก่อน +2

      isthuthi neme ko sulochana😢

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน +5

      සුලෝචන කියන්නෙ අනික් අය වගේම සම්පත් දායකයෙක් පමනයි.....
      ඔහුට ගෙයක් හදල දෙන්න නිසා ඔහුව වැඩි පුර ටිකක් පෙන්නුව එච්චරයි .......
      කාලෙකින් ඔහුව මම දැක්කෙත් නෑ......ඔහුගෙන් කිසිම පනිවිඩයක් නැහැ....මම කාවත් බලෙන් වීඩියෝ වලට ගන්නෙ නෑ....ස්තුතියි

    • @user-pm1jo1fi4q
      @user-pm1jo1fi4q หลายเดือนก่อน +1

      එතකොට සුලෝචනද බලෙන් ඔයාව වීඩියෝ වලට එකතුකරගත්තෙ😮 නිකන් බොරු එපා චැනල් එක මුල් කාලෙ ඔයා සුලෝචනට අනිත් අයට වඩා තැනක් වීඩියෝ වලින් දුන්න, කැලේ රින්ගගෙන කෑම හදපු වීඩියෝ වලට ගොඩක් විව්ස් තිබ්බ, පස්සෙ ඔයාම සුලෝචන ටික ටික ඈත් කරා, මිනිස්සු වෙනස් වෙනව😢

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน +2

      චැනලයේ පලමු වීඩියෝ එකේ සිට බැලුවනම් තේරුම් ගන්න පුලුවන් . දන්නෝ දනිති.......ස්තුතියි
      සුලෝචනව වැඩිපුර පෙන්නුවේ ඇයි කිය මේ වීඩියෝව බැලුවනම් තේරුම් ගන්න පුලුවන්......
      th-cam.com/video/MOWTxRFIiRk/w-d-xo.htmlsi=tO8dbJXihQnIvRcZ

  • @anurajayantha4681
    @anurajayantha4681 หลายเดือนก่อน +2

    ❤❤❤ Malli Kohomada Apee SULO Malaya? Huga kalakin Dekke Neha. 🎉🎉🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      මම දැක්කෙත් නෑ.....

  • @Kushan_With_China
    @Kushan_With_China หลายเดือนก่อน +1

    ඊලගට බියර් එක්ක පදම් කරපු එකක් අරන් එමු අයියේ❤ China වල ගොඩක් ඔය වගේ ඒවට mix කරන්නෙ බියර් නැත්තම් Alcohol වර්ග.. 🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ඔව්.....ඉදිරියේදී කරමු....👍

  • @ansalamfernando8700
    @ansalamfernando8700 หลายเดือนก่อน +1

    😂😂😂😂😂❤❤❤

  • @chanukapradeep3519
    @chanukapradeep3519 หลายเดือนก่อน +1

    කුක් විත් දමිත් අයියා ❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @SandunSanju
    @SandunSanju หลายเดือนก่อน +1

    Malu alane rod ekai reed ekai kyatada gathe kyane ko..matath gane ...location ekk eka 😮

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      මේ වීඩියෝව බලන්න👇
      th-cam.com/video/S3Rt0M4qqpU/w-d-xo.htmlsi=eEI8MVuNWYsa0CYr

  • @user-sk3xw9wh5d
    @user-sk3xw9wh5d หลายเดือนก่อน +5

    ඔලුවේ රෙද්දා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි

  • @Kelum1980
    @Kelum1980 หลายเดือนก่อน +1

    මම දේවල් ටයිප් එකට පැනිරසට එන කෑම වලට වැඩිය කැමති නිසා, ඒ උනත් වෙලාවක ගෙදර අයට හදල දෙන්න ඕනෙ...
    පොඩි උන් දෙන්න ගොඩක් අව්‍යාජයි...
    වැඩේ ඉවරවෙලා එතන අස්පස් කරලා ගින්දර පැතිරෙන්න නොදී ආදර්ශයක් දෙන එකත් හරි වටිනවා...
    එතන තියෙන උණ ගස් වල පෙනුම අනුව ඊට කලින් ආපු අය නිසා දුපතේ ගිනි ඇතිවෙච්ච බවක් පේනවා...
    ගල් හොය හොයා ඉන්නෙ නැතුව සරල යකඩ ෆ්‍රේම් ලිපක් හදා ගත්තොත් නරකද ඔය වගේ ගමන් වලට ගෙනියන්න...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      යන හැම තැනටම ලිප අරගෙන යන එක ටිකක් ප්‍රායෝගික නෑ.....මම බලන්නේ හැමවිටම ස්භාවිකව වැඩේ කරන්න .....ඔබගේ අදහසත් ඉතා වටිනවා......ඉදිරියේදී උත්සාහයක් ගන්න බලමු.....මම මීගමුවේ ඉදන් යන හැම තැනටම ලිප උස්සන් යන්න වෙනවා.....ඒකයි.පැනි රසයක් එච්චර එන්නේ නෑ.....ඉස්ස සොෆ්ට් වෙනවා....sprite marinate කලාම.....
      හදවතින්ම ස්තුතියි 💖

  • @HEDShota
    @HEDShota หลายเดือนก่อน +3

    අඩෝ මිරිදිය පැත්තෙ ගිහින් coler fish අල්ලන වීඩියෝ එකක් ඔනේ ... මන් උබේ video වලන්ට පටන් ගත්තෙත් එකක් බලලා.....සිරා කියන්නෙ දැන් දාන වීඩියෝ සෙට් නෑ meridiya paththe gihin coler fish allana video ekak one 😢😢❤😊❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      උත්සාහයක් ගන්නම්.....👍

  • @chamara_bandara9999
    @chamara_bandara9999 หลายเดือนก่อน +1

    හ්ම්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @shady.gg1234
    @shady.gg1234 หลายเดือนก่อน +1

    අජම්ත බ්ලොම්ක් ගලක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      අම්මෝ......🙏

  • @mervinjayadewa5333
    @mervinjayadewa5333 หลายเดือนก่อน +1

    පිස්සුවක් tamai lokka

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @LemnoidGaming
    @LemnoidGaming หลายเดือนก่อน +1

    Damiya sprite walin marinate karanakota sweet taste ekak enne nedda

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ඔව්.....ඩෙවල් මොඩල් එකක්.....

  • @Maraminihek
    @Maraminihek หลายเดือนก่อน +2

    Bada plyn 😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @sasindupunsara
    @sasindupunsara หลายเดือนก่อน +2

    👉👈

  • @sandunrajakaruna2722
    @sandunrajakaruna2722 หลายเดือนก่อน +1

    රෝස් පාන් තාමා සෙට් වෙන්නේ 🤤🤤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍

  • @Keethii
    @Keethii หลายเดือนก่อน +3

    MAD ප්‍රෝගෑම් එකේ හිටිය අයියත මේ 🤔

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ඇයි ඒ වගේද.......මොන අයියද....

  • @rangapradeep1637
    @rangapradeep1637 หลายเดือนก่อน +1

    Kaling surend ekka karand

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @mr.malalgoda5031
    @mr.malalgoda5031 หลายเดือนก่อน +1

    Beer?

  • @hshshahshsh
    @hshshahshsh หลายเดือนก่อน +1

    beer akak gehuwe nedda ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      නැහැ....තිස්ස මල්ලි බොන්නෙ නෑ.....

  • @GAME.-HAARY893
    @GAME.-HAARY893 หลายเดือนก่อน +1

    ගැම්මක් හැබැයි දුක තමා Lanka දිවර කර්මාන්තය සහ පිටරට දිවර කර්මාන්තය වෙනස තමා දුක

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ඒකට වගකිව යුත්තෙ කව්ද .......

    • @GAME.-HAARY893
      @GAME.-HAARY893 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya රටෙ පාලකයන් රජය අදාල ආයතන

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හරියටම හරි....👍

  • @Dilshanpick
    @Dilshanpick หลายเดือนก่อน +2

    දමිත් අය්යාගේ kamk කන්නම ඔනේ❤ අපිත් එන්නද😮😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      එන්න දවසක.....👍

    • @Dilshanpick
      @Dilshanpick หลายเดือนก่อน +1

      @@wishwatiyubaya ❤️වචනෙත් වටිනවා❤️

  • @Advanced_Level-Mathematics-07
    @Advanced_Level-Mathematics-07 หลายเดือนก่อน +1

    ඕගොල්ලො ඔහොම ආතල් දාන කොට අපිට ඊරිසියයි❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      සමාවන්න🙏

  • @user-sz7hr1dp4n
    @user-sz7hr1dp4n หลายเดือนก่อน +2

    ආදරෙන් හැමදාම බලන චැනල් එකක් තමයි.ඒත් sprite වගේ වස විෂ දාලා කෑම හදන් එක අවුල් බ්‍රෝ 😢😢

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 🙏

    • @nadeekalhara
      @nadeekalhara 27 วันที่ผ่านมา +1

      sira

  • @enjalo7332
    @enjalo7332 หลายเดือนก่อน +1

    Sulochana ekka ayeth onna apith balanna awa

    • @enjalo7332
      @enjalo7332 หลายเดือนก่อน +1

      Sulochana nedda ayya

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      නැහැ...

  • @nimashanimasha6936
    @nimashanimasha6936 หลายเดือนก่อน +1

    2:20

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      චුට්ටගෙ දක්ශතා ඉස්කෝලේ ගුරුවරු අදුර ගත්තෙත් මගෙ වීඩියෝව දැකලා.....

  • @NuwanAsela-rm3ur
    @NuwanAsela-rm3ur หลายเดือนก่อน +1

    Matara pette awot kiyano

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍

  • @user-of1wl2ys8k
    @user-of1wl2ys8k หลายเดือนก่อน +1

    අපිට පෙන්න පෙන්නා කනවා නේද බඩේ ගාය හැදෙයී රස කර කර කනවා අලුත් එවලේ අල්ලපු නියමයී ❤❤❤❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @greshank3695
    @greshank3695 หลายเดือนก่อน +2

    ❤❤❤👊👊👍👍

  • @tharindugimhan4135
    @tharindugimhan4135 หลายเดือนก่อน +1

    Aiye oya ada matikotu awada kawa hari gihin danna dio bike ekaka..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน +1

      ඔව්.....වීඩියෝවක් කලා.....අපි මාලු අල්ලන ......

    • @tharindugimhan4135
      @tharindugimhan4135 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya man dekka aiyawa eka parata aduranna bari una..aiya bike eke giyapu anith kenawa dala yaddi thamai adura gaththe...aiya mn hitapu paththa balan giye..matikotu kanaththa pare yaddi

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน +1

      කතා කරන්න එපැයි......මම නවත්වනවනේ......

    • @tharindugimhan4135
      @tharindugimhan4135 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya apahu yaddi thamai adura gaththe..aye dekkoth aniwa katha karannamko🔥✌️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම 👍