ධීවර ගවේශණයේ රිදී පාටිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 มิ.ย. 2023
  • ධීවර ගවේශණයට විශ්වටියුබයට ලැබුන සම්මානය 💛💯🏆
    @wishwatiyubaya #wishwatiyubaya #fisheriesexploration
    subscribe @wishwatiyubaya
    videos #wishwatiyubaya
    #silverplaybutton
    #silverplaybuttonunboxing
    #silverplay
    #playbutton
    #silver
    #රිදීසෙල්ලම්බොත්තම
    #රිදීබොත්තම
    #විශ්වටියුබය
    #ධීවරගවේශණය
    #wishwatiyubayareview
    #silverplaybuttonriview
    #100k
    #100ksilverplaybuttonaward
    විශ්ව ටියුබය නාලිකාව සමග අත්වැල් බැදගත් ඔබ සැමට හදවතිම්ම ස්තුතියි 💖
    back ground music credit to you tube audio library 🎶
    Thanking you for watching @wishwatiyubaya 💛

ความคิดเห็น • 1.5K

  • @denuma-7050
    @denuma-7050 11 หลายเดือนก่อน +11

    Ada thamai aiye oyage video ewa beluwe. Silver play button unbox karanawanam dekala thiyenawa. Eth mehema unboxing ekak dekke adamai. Oya aruma puduma manussayek. Oyata hadawathinma subapathanawa aiye. Jayawewa....!!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖🙏

  • @slgameandmusicclub2748
    @slgameandmusicclub2748 11 หลายเดือนก่อน +11

    මෙහෙම මුලින් උදවු කරපු කට්ටිය ගෙන්නල.... එ මනුස්සයන්ව අමතක නොකර එයාලට වටිනාකමක් දුන්න...ලන්කාවේ එකම එක නාලිකාව තමා මෙ නාලියාව good luck අයිය පට්ට සතුටක් තියෙන්නෙ.... ❤❤❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖🙏

  • @thushanwimaladharma5235
    @thushanwimaladharma5235 11 หลายเดือนก่อน +7

    🎉🎉
    ලංකාවේ හොඳම සිල්වර් ප්ලේ බටන් ඕපන් එක. ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @nethsuranga
    @nethsuranga 11 หลายเดือนก่อน +66

    මුල අමතක නැති සහෝදරයා ජයවේවා හදවතින්ම සුබ වේවා 🌹🌹🌹🌹🌹🌹👍🏿👍🏿

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +4

      හදවතින්ම ස්තුතියි 💖✌️

  • @Lakshithapradeep1
    @Lakshithapradeep1 10 หลายเดือนก่อน +22

    අඩෝ මං සිල්ව ප්ලේ බටන් අන්බොක්ස් කරනවා බලලා තියෙයි ඕන තරම් හැබැයි මේ වගේ මුල ඉදලා හැම විඩියො එකකටම සහබගී උන අයවත් එක්කලා එයාලටත් තැන්ක් කරලා පාටි දීලා සලකපු එකම එකා උබ බං. එකෙන්ම හරියන්නෝනි උතුරන්න ඔයාට ෆට්ට මචං උබ දිගටම කරන් යමු අපි ඉන්නවා ඔයත් එක්ක..😍❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

    • @hishansanchala-wd1gz
      @hishansanchala-wd1gz 4 หลายเดือนก่อน +2

      Apitha innawa Aiya 🫡

  • @nadunranasinghe85
    @nadunranasinghe85 11 หลายเดือนก่อน +7

    ගොඩ ගියාට පස්සෙ මුල අමතක නැති එකෙක් දැක්කමයි... උබට වරදින් නෑ කොල්ලෝ.. ගැම්මක්.. never giveup 👍👏❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @prasannafashion9720
    @prasannafashion9720 11 หลายเดือนก่อน +15

    ඇත්තටම ෆට්ටම සතුටුයි අයියණ්ඩී ❤️❤️❤️❤️ මම මෙච්චර කාලෙකට දැක්ක හොදම play button එකෙ සතුට බෙදාගත්ත විඩියො එක . ඊටත් වඩා මුල අමතක නොකිරීම තරම් සතුටක් වෙන මොකක්ද 🎉🎉🎉🎉🎉🎉 ජයම වෙවා අයියණ්ඩී ❤️❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @lakshanvithanage57
    @lakshanvithanage57 9 หลายเดือนก่อน +5

    අම්මෝ විඩීයෝ බැලුවට අදයි සස්ක්‍රයිබ්‍ කරේ ඒ මනුස්සකමට ඒ නිහතමානී මිනිස්සු මාර ආදරණීයයි ඒ පාටියේ ඉන්න තිබ්බනම් කියල හිතුනා❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @samiradarmakeerthi9438
    @samiradarmakeerthi9438 11 หลายเดือนก่อน +5

    කෙලෙහි ගුනේ කියලා නිමකරන්න බැරි ගුණයක් සහෝදරයා ..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @mayurasampath3082
    @mayurasampath3082 11 หลายเดือนก่อน +6

    සුබ පැතුම් සහොදරයා මුල අමතක නොකිරීම ගැන බෙහෙවින් ස්තුති. ඒ වගේම ඔබේ වැඩසටහන් වල ඔබ නොදැනුවත්ව මට තෙරුම් ගිය එක දේයක් නම් දිවර ප්‍රේජාව තුල සමාජයේ තියෙන යම් කිසි වෙනස් පහත් සිතුවිලි ඔබේ වැඩසටහන් තුලින් ක්‍රමානු කුලව මිනිසුන්ට නිවරදි කිරිමක් කලා සුලොචන වගේ චරිතයක් සමාජයේ පෙනුමින් මනින ආකාරය වෙනස් නමුත් ඔබ එ තුලින් මිනිසුන් තුල ඇති වැරදි ආකල්ප සම්පුර්ණයෙන් වෙනස් කලා කියන හැගිමක් එනවා මහත්වරුන් යයි කියාගන්නා මිනිසුන්ට වඩා නියම මහත්තුරු ඔය නිර්වාජ අදහස් ඔබට ඉදිරි ගමනට සුබ පතාවී

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @rasikaentertainment5063
    @rasikaentertainment5063 11 หลายเดือนก่อน +4

    හොදම සුබ පැතුම් පණිවිඩය ...ඊඩ්න් මාමා ගෙන්....ජයවේවා ජයවේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @indika123ful
    @indika123ful 11 หลายเดือนก่อน +3

    නියමයි සහෝදරයා තවත් ඉදිරියට යන්න සුභ පතනවා ජය වේවා❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි ✌️

  • @shashikarukshan9897
    @shashikarukshan9897 11 หลายเดือนก่อน +5

    ඒ ලක්ෂයෙන් එකෙක් මම.පට්ට සතුටුයි මචෝ.එකෙන්ම ජය වේවා කියන උන් කෝ.👍❤️👍❤️👍❤️👍❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @NaveenMenaka-lf6co
    @NaveenMenaka-lf6co 11 หลายเดือนก่อน +4

    අඩියක් ගහන්න අතේ සතේ නැතුව වේලි වේලි ඉන්නකොට දැක්කේ රත්තරනේ සුබ වේවා නොබී මාත් වෙරි උනා ආදරෙයි හදවතේ අඩියෙන්ම ❤️‍🔥

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @kanishkadharmawardane2483
    @kanishkadharmawardane2483 11 หลายเดือนก่อน +3

    සුබපැතුම් අයිය . ජයවෙවා. මුල මතක තියෙන මිනිස්සු මෙ රටට මාර වටිනවා. උබ අපට වටිනව

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @ravindrapushpakumara3637
    @ravindrapushpakumara3637 11 หลายเดือนก่อน +12

    Patta brooo,mama dakapu hodama hodama silver button open celebration 🎉 aka Patta,mama anith Chanel demotivat karanava neme,mama vagema comment karapu anith ayath mama vagema hithanava athi kiyala mama hithanava,mokada godak kattiya hithanna puluvan bonna deela , hodatama adiya gahala me vage party dammama thamai minissu balanne kiyala,aththatama broo oya vate idapu hama kenatama me vage treatment akak Deepu aka mama sathuti, mokada meka thamai deewara janathavage nidahasa,athal aka,oya adala vidiyata adala De supiriyatama galapala thiyenava,❤❤❤,mata godak sathuti mokada mama oyage hama vedio akakma balala thiyena nisa,keep it up broo, hadavathin ma jayen jaya labeva, super 💪🎉🙏🙏🍻,issarahata godak Hoda deval karanna samajayata ,loketa danumak Eka karanna thava thavath shakthiya dahirya labeva 🙏🌅❤️🫂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖🙏

  • @hemanthachandana6733
    @hemanthachandana6733 11 หลายเดือนก่อน +3

    සුපිරියටම silver play button review එක කලේ අපේ විෂ්ව ටියුබය තමා ...කලබල නොවී 500k,one million ජය කනුව කරා යමු

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @chanakasuranga130
    @chanakasuranga130 11 หลายเดือนก่อน +4

    කවුරුත් නොකරපු වෙනස්ම විදිහට ජය වේවා
    Congratulations ♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖🙏

  • @surenmadhusanka1320
    @surenmadhusanka1320 11 หลายเดือนก่อน +5

    මුල අමතක නොකරන එක මාර කොලිටි ගතිගුණයක් අයියා. ඒ වගේ මිනිසුන්ට හරියනවා. මේ වීඩියෝ එක එනකල් බලාන හිටියේ,ඒත් මෙහෙම කරයි කියලනම් හිතුනේ නෑ...😍😍😍😍😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖🙏

  • @dinsad123
    @dinsad123 11 หลายเดือนก่อน +5

    Silver play button unboxing වීඩීයෝ ඇති තරම් දැකලා තියනවා. ඒත් චැනල් එකට මුල ඉදන් උදව් කරපු හැමෝම එකතු කරගෙන unbox කරනවා දැක්ක පලවෙනි වතාව මේක. ජයෙන් ජයම වෙන්න ඕනේ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖🙏

  • @geethikagamage2712
    @geethikagamage2712 11 หลายเดือนก่อน +3

    නියම චරිතයක්....ජය වේවා අයියේ ජේසු පිහිටයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @shai7598
    @shai7598 11 หลายเดือนก่อน +4

    මේ වෙරලබඩ තීරයේ මිනිස්සු හරිම සරලයි, සතුටින් මුහුද කලපුව එක්ක ජීවිතේ ඉස්සරහ යනවා. හදවතින්ම සතුටුයි ශ්‍රී ලන්කා දීවර කර්මාන්තය ජාත්‍යන්තරයට ගෙනියන එකට...
    Jayantha fernando මගේ තාත්තා ❤.. සුලෝචන අසල්වාසියා ...
    Congratulations ❤❤❤🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖🙏

    • @christyfernando9804
      @christyfernando9804 11 หลายเดือนก่อน +1

      Thanks duva shainy. I , m ur Father 🎉 God bless

  • @lazylizard6682
    @lazylizard6682 11 หลายเดือนก่อน +5

    💗💗💗උබ කෙලෙහිගුණ දන්න කොල්ලෙක් බන්..මේක බලද්දී මමත් උබලා එක්ක හිටියා වගේ දැනුනේ..මට නැහැනේ උබ වගේ හොද යාලුවෙක්..ජය වේවා මචන්..ඉස්සරහටම පලයන්..🙏🙏🙏🙏..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @miyurusulochana8370
    @miyurusulochana8370 11 หลายเดือนก่อน +3

    සබ්ස්ක්‍රයිබර්ස් ලා වැඩි වෙනකොට ඔයාගෙ චැනල් එකට පෞද්ගලිකව මාත් සන්තොස උන එකෙක්.... ජය වේවා අයියා!!!!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @pradeepkumara4753
    @pradeepkumara4753 11 หลายเดือนก่อน +3

    සුබ පැතුම් ....
    ආසාවෙන් බලන චැනල් එක ..ඒ වගේම මේ හැම කෙනෙක්ම ඉන්න වීඩියෝ බලල තියෙනෙව සතුටුයි..ඒ වගේම ඔය ලක්ෂයකයකින් එක්කෙනෙක් මම වීම ගැනත් සතුටුයි..ජයවේවා සහෝදරයා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @dilukshajayaruk8553
    @dilukshajayaruk8553 11 หลายเดือนก่อน +4

    හදවතින්ම සුබපැතුම් අයියේ ❤, දායක සභාවේ උන් එකෙක්වත් මීක් නෑ 😂😂😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖🙏

  • @vimukthisampath8974
    @vimukthisampath8974 11 หลายเดือนก่อน +4

    කෙලේගුනේ දන්න පට්ට පොරක් ජයවේවා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @spwijesinghe1009
    @spwijesinghe1009 11 หลายเดือนก่อน +4

    මන් ඔයාගේ channel එකට සෙට් වෙද්දී සබ් 500 ගානක් අයියේ එදා ඉදලා අද වෙනකල් පුළුවන් උපරිම වෙලාවට වීඩියෝ බලනවා.අද සබ් ලක්ෂයක් ඒකත් මුල අමතක නොකර සමරන ඔයාට ජයම වේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි ඔබට....මෙතෙක් කල් අපහා සමග රැදී සිටියාට......💛💖🙏

  • @MareProductions
    @MareProductions 11 หลายเดือนก่อน +4

    ඉදලම ආසාවෙන් බලපු චැනල් එකක් ❤ කළුනික වගේ මුල මතක මනුස්සයෙක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sanjewaakanayaka2209
    @sanjewaakanayaka2209 11 หลายเดือนก่อน +3

    ඔබතුමාගේ හැම විඩියෝවක් මම බැලුවා,ඔබතුමාට ජයෙන් ජයම වේවා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @lahiruferdinandis8198
    @lahiruferdinandis8198 11 หลายเดือนก่อน +3

    මුල ඉඳන් හිටපු මිනිස්සුන්ට ඔහොම පාටියක් දුන්න එක හොඳයි. ගොඩක් අයට මුල අමතකයි. ඔයා ඒ අතින් ග්‍රේට් ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @anurakumara6172
    @anurakumara6172 11 หลายเดือนก่อน +4

    සිලෝචන මල්ලියා හැන්ඩියා වගේ අද ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @ishankalakmal
    @ishankalakmal 11 หลายเดือนก่อน +3

    සුලෝචන 🖤😍

  • @adissanayaka79
    @adissanayaka79 4 หลายเดือนก่อน +3

    සුපිරි බං දමියා...මට සහ අපේ SMC Set එකට වගේම උබේ video බලන හැමෝටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @musicsudda
    @musicsudda 10 หลายเดือนก่อน +4

    උබනම් සුපිරිම මනුස්සකම තියෙන කෙනෙක් මචං. ❤
    ඊඩින් මාමාත් මරු ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 11 หลายเดือนก่อน +2

    මම මෙතෙක් දැකපු පට්ට හිත හොද මිනිසෙක් ඔබ යූ ටියුබ් කරනයේ මුල මතක තියෙන.....තව තවත් ජයවේවා ...❤️❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @jpSL
    @jpSL 11 หลายเดือนก่อน +2

    සුබපැතුම් බ්‍රදර්,දිගටම කරමු,හැමෝම එකතු කරගෙන කරපු මේ celebration එක පට්ට වටිනවා👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Eraanweerasinghe
    @Eraanweerasinghe 11 หลายเดือนก่อน +3

    වීඩියෝ එකක් දාපු ගමන්ම බලන්න ආස හිතුන විෂේශ කෙනෙක් දමිත් සහොදරයා...ඔයාට හදවතින්ම සුභ පතනවා.. ඉදිරියටම යමු ජයවේවා ❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @nishshankavithanage9558
    @nishshankavithanage9558 11 หลายเดือนก่อน +3

    නියමයිනේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @ceylonuk6250
    @ceylonuk6250 11 หลายเดือนก่อน +3

    good luck , Congratulations 🌺🌺🌺🌺🥂🥂UK

  • @hgjaya2612
    @hgjaya2612 11 หลายเดือนก่อน +1

    ඇත්තටම සතුටුයි ..මුල අමතක නොකලට,,ජය වේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @danulasawsara547
    @danulasawsara547 11 หลายเดือนก่อน +2

    ජයවේවා 🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Mr.chathuwa96
    @Mr.chathuwa96 11 หลายเดือนก่อน +3

    වීඩියෝ එක ඉවර වෙනකල් බැලුවා මාර සතුටක් දැනුනේ ගමන සුබයි ජය නියතයි❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @hellobandii
    @hellobandii 11 หลายเดือนก่อน +3

    නිහතමානීකම වෙනුවෙන්ම..... ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @nishanthahemachandra7578
    @nishanthahemachandra7578 11 หลายเดือนก่อน +3

    ❤❤ ඔයාාග් ධීවර වීඩියෝ වලින් මාර දේවල් ඉගෙන ගන්නවා වගේම මාර ආතල් එකක් ඇගට එනවා..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @tharindusandamal1980
    @tharindusandamal1980 11 หลายเดือนก่อน +2

    ජයවේවා ✌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @lakshan5954
    @lakshan5954 11 หลายเดือนก่อน +2

    මුල අමතක නැති මෙි වගේ වගේ මිනිස්සු හැමදාම බිහිවෙිවා❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @thusithaudayakantha9119
    @thusithaudayakantha9119 11 หลายเดือนก่อน +3

    Congratulations brother

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      Thank you so much 💖

  • @laksithliyanage1009
    @laksithliyanage1009 11 หลายเดือนก่อน +3

    Many congratulations dear brother ❤🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      Thank you so much 💖🙏

  • @rudithkavinda6895
    @rudithkavinda6895 11 หลายเดือนก่อน +1

    ජය වේවා අයියේ.
    සතුටුයි ඉතිං.
    රත්තරං බොත්තමත් ගමු දවසක ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @markkingston97
    @markkingston97 11 หลายเดือนก่อน +2

    congrats.

  • @nadunranasinghe85
    @nadunranasinghe85 11 หลายเดือนก่อน +2

    ජාඩි ජයේ මෙහෙම ඉන්න ඕනි ඩයල් එකක් නෙමේ.. පට්ට ටැලන්ට් එකක්නෙ තියෙන්නෙ.. පට්ට පොර 🤩❤️👏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @vihangafernando8063
    @vihangafernando8063 11 หลายเดือนก่อน +3

    ආදරේයි මිගමු ගැම්මට❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @kumarthilak-ho1wg
    @kumarthilak-ho1wg 11 หลายเดือนก่อน +2

    Jaya wewa saho jesu phitai siyaluma denata ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sisirakumara4465
    @sisirakumara4465 11 หลายเดือนก่อน +1

    මෙපමණ කලක් සියළුආකරයෙන්ම ධීවර තොරතුරු සපයමින් දැනුවත්කල විෂ්වටියුබයේ නිර්‍ර්මාතෲ දමිත් සහෝදරයාට හර්දයංගම ඉස්තුතියවේවා congratulation.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @samanhewavitharana6063
    @samanhewavitharana6063 11 หลายเดือนก่อน +3

    මුල අමතක කරන යු ටියුබස්ලා අතර මුල් පුරැක් වලට ගරැත්වයක් ලබාදුන් ඔබට ජය.✌ ✌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @rajasinghededxeefxpeiris8131
    @rajasinghededxeefxpeiris8131 11 หลายเดือนก่อน +2

    ❤❤❤හොඳ ඒවායින් හොඳම එක.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @travelwithchabiya
    @travelwithchabiya 11 หลายเดือนก่อน +2

    ජය වේවා ❤🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @zenofelthman2696
    @zenofelthman2696 11 หลายเดือนก่อน +2

    Congratulations to you and all the team 👏
    I have watched all your videos. From Canada 🇨🇦 .
    I am so proud of you, and thank you for making all this content showcasing the lives and occupation of the various aspects of marine life. Thank you and Sulochana. Great job!!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      Thank you so much!💖🙏

  • @amilaprasad6963
    @amilaprasad6963 8 หลายเดือนก่อน +3

    Silver button එක නියමෙටම සැමරුවෙ අයිය තමයි, සුපිරි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @AmilaDilanka
    @AmilaDilanka 11 หลายเดือนก่อน +3

    අපේ මීගමවේ කොල්ලෙක් ලස්සනට වැඩේ කරනවා, හැම වීඩියෝ එකක්ම මගාරින්නේ නැතුව බලනව අපි, ඉක්මණින්ම Gold play button එකත් ගන්න ලැබේවා brother. Congratulations ❤🔥🥃

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @tharunadhikari8028
    @tharunadhikari8028 10 หลายเดือนก่อน +2

    මුල අමතක මිනිස්සුන්ට කවදාවත් වරදින්නේ නෑ....ජයවේවා...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      මුල අමතක......නෙවෙයි
      මුල මතක ......නේද ......🤩

  • @chamindapriyankara2663
    @chamindapriyankara2663 11 หลายเดือนก่อน +1

    ධීවර ජනතාව වෙනුවෙන් තවත් බොහෝ දේ කරන්න ශක්තිය නොවඩුව ලැබේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @suvinichethana2386
    @suvinichethana2386 11 หลายเดือนก่อน +2

    ❤❤❤ උඹේ මාර හදවත්ක් තියෙනෙ අයියේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖🙏

  • @carpentryandhouspaintingwo3785
    @carpentryandhouspaintingwo3785 10 หลายเดือนก่อน +3

    ඔයානම් සුපිරි අයියා... දවසක පුතා එක්ක එනවමයි හම්බවෙලා කතා කරන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @rushantharindu716
    @rushantharindu716 11 หลายเดือนก่อน +2

    ජයවේවා අයියේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @dilushaalwis8075
    @dilushaalwis8075 11 หลายเดือนก่อน +1

    ජයවේවා සහෝදරයා..ඒක අගය කලයුතුම වැඩක්❤️👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @milanmadushanka6083
    @milanmadushanka6083 11 หลายเดือนก่อน +3

    Patta ayyaaaa hama video ekakma baluwa... kala guna danna supiri minissu enne wallee ... api rata mada minissu unath eka kiyanna ona

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖🙏

  • @sheshan863
    @sheshan863 11 หลายเดือนก่อน +3

    50-60k sub තිබ්බ කාලෙ සෙට් උනේ ජය වේවා ayya ♥️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖🙏

  • @shehanpeiris2378
    @shehanpeiris2378 11 หลายเดือนก่อน +2

    Jaya wewa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @masterd9811
    @masterd9811 11 หลายเดือนก่อน +2

    සුභ පැතුම්. ඊඩන් මාමාගේ කරවල වීඩියෝ එක දැක්ක දවසේ ඉඳන් හැම වීඩියෝ එකක්ම වගෙව් බැලුවා. මාලු ගැන ධීවර ජීවිතය ගැන තොරතුරැ බේදා දුන්නාට ස්තූතියි. තමන්ගේ කෙනෙක්ට හරි ගියා වගේ සතුටක් දැනුනා මේක බලනකොට. ❤🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +2

      හදවතින්ම ස්තුතියි 💖

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 11 หลายเดือนก่อน +2

    අපිත් කමෙන්ට්ස් ලයික් දානව අපිටත් පාටියක් දියං 😂😂😂😂 බොක්ක හොඳ එකා.....💪💪👍👍👍❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      දවසක හැමෝගෙම එකතුවක් තියමු ........හැමෝටම එන්න කියලා....👍

  • @lahirujayasinghe3897
    @lahirujayasinghe3897 11 หลายเดือนก่อน +3

    ජය වේවා ...❤️🇱🇰

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @Aadhi207
    @Aadhi207 11 หลายเดือนก่อน +2

    මන් විඩියෝ බලන්න පටන් ගන්නකොට 5000ක් වත් තිබ්බේ නෑ සබ්ස් හරිම සතුටුයි දිගටම කරගෙන යමු ජය වේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖🙏

  • @shoto6085
    @shoto6085 11 หลายเดือนก่อน +1

    ඊඩන් මාමා එක්ක කර්පු video ටිකෙන් ලොකු දැනුමක් ගත්තා. ඉස්සර අදුරන්නේ පොඩි මාලුයි,ලොකු මාලුයි විතරයි, දැන් වරායට ගිහින් හොඳ මාලුවෙක් තෝරන් එන්නේ ඒ videos නිසා. ඊඩන් මාමා හන්ගන්නේ නැතුව දීපු දැනුට ස්තූතියි. අනිත් එක තමා මුල ඉදන් සප් එක දීපූ හැමෝමව එකතු කරන් මේ විදියට කරපු celebration එක නම් පට්ට. මම දැක්ක පලවෙනි වතාව.. ජය වේවා හැමෝටම. 💪

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖🙏

  • @sampathsenarathna8044
    @sampathsenarathna8044 6 หลายเดือนก่อน +3

    මම මේ චැනල් එකේ නොබලපු විඩියෝ එකක් නැ..ගොඩක් නොදන්නා දේවල් ඉගෙන ගත්තා හරිම සතුටු යි...හදවතින් ම සුබ පතනවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖🙏

  • @gkcnalaka
    @gkcnalaka 11 หลายเดือนก่อน +2

    congratulations අයියා ....ඉක්මනින් ම ගෝල්ඩ් ප්ලේ බටන් එක ත් ඉක්මනින් ම ලැබෙන්න ඕනා....❤❤❤❤❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @gayashangayan2224
    @gayashangayan2224 หลายเดือนก่อน +1

    අපෙන් උණුසුම් සුබපැතුම් අයියා.දිගටම කරගෙන යන් සුපිරි.මන් දැක්කේ අද.බුදුසරනයි ජය වේවා...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @lahirusadaruwan6717
    @lahirusadaruwan6717 7 หลายเดือนก่อน +2

    ආසම සුපිරි වීඩියො එකක් උනා මෙකත්.... කාල බීල සැපෙ ඉන්න ඔනෙ... ජය වේවා හැමෝටම 🤩🤩🤩

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @danukaranasinghe7883
    @danukaranasinghe7883 11 หลายเดือนก่อน +2

    හිත හොඳ මිනිස්සු ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම 💖

  • @sujithbandara2603
    @sujithbandara2603 10 หลายเดือนก่อน +3

    adarei etthatama bokka vedio okkoma balala thiyenne me wage ekak dekke palwenipara supiri

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @kurerashirly638
    @kurerashirly638 11 หลายเดือนก่อน +2

    සුභ පැතුම් පුතේ ඉදිරියටම යන්න සුවය. සතුට ධෛර්යය ලැබේවා!!!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖🙏

  • @nishanthasilva4137
    @nishanthasilva4137 11 หลายเดือนก่อน +2

    උබ හිත හොද එකා බං. උබට හරියන්න ඕනේ ඉතිරෙන්න. සුබ පැතුම් ban🎉🎉🎉🎉🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @The_tila
    @The_tila 11 หลายเดือนก่อน +2

    සුපිරියක් අයියා..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @jagathshantha4950
    @jagathshantha4950 11 หลายเดือนก่อน +3

    ජයවේවා සහෝදරයා.මම කැමති චෙෆ් කෙනෙක් විදියට කළපුවකදි කෑම ටිකක් හදන්න ❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      ඉදිරියේදී කරමූ.....හදවතින්ම ස්තුතියි 💖

    • @jagathshantha4950
      @jagathshantha4950 11 หลายเดือนก่อน

      @@wishwatiyubaya ❤️

  • @Nuwangaamarasinghe-
    @Nuwangaamarasinghe- 11 หลายเดือนก่อน +2

    මමත් ඉස්සර ඉදලම ආසාවෙන් බලපු චැනල් එකක් ❤️ ඇත්තටම එදා ඉදලා විඩියෝ වලට උදව්කරපු මිනිස්සු අමතක නොකරපු ඔයානම් පට්ටයි අයියේ ජයවේවා .ඉස්සරහටම යමු❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @marishaharindu5649
    @marishaharindu5649 11 หลายเดือนก่อน +2

    Good luck brother ,
    The way of presentation is attractive

  • @jeffery9781
    @jeffery9781 11 หลายเดือนก่อน +4

    මචං පොඩි සතුටු කදුලකුත් අවා. මං පුලුවන් advertisement play තරම් කරලා මගේ උපරිම support එක දෙන්නම්. අදත් Ads 10ට වඩා play කලා. Malaysia වලින් කොච්චර revenue එකක් generate උනාද මචං? 💛🏆 ❤💰💵💶💷

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +2

      හදවතින්ම ස්තුතියි brother 💖🙏🏆️......ඔබ නිහඩව කරන සේවය මට ඉතාමත් වටිනවා......🙏🙏🙏
      malaysia වලින් ආපු revenue එක මම හරියටම බලලා කියන්නම්.....👍 ....ස්තුතියි 💖

    • @jeffery9781
      @jeffery9781 11 หลายเดือนก่อน +2

      @@wishwatiyubaya 💛🏆 ❤ ❤🎉

  • @Katu.Kurumba-zd5pk
    @Katu.Kurumba-zd5pk 11 หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉

  • @ChathuraHerath
    @ChathuraHerath 11 หลายเดือนก่อน +2

    Nice Machan.. ❤

  • @thilijay8837
    @thilijay8837 11 หลายเดือนก่อน +2

    1M වලටත් ඔය ගැම්මෙන්ම යමු Congratulations අයියේ 😊🖤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

    • @thilijay8837
      @thilijay8837 11 หลายเดือนก่อน

      @@wishwatiyubaya 😍🙏

  • @hash8655
    @hash8655 11 หลายเดือนก่อน +2

    පට්ට සතුටක් දැනෙන්නෙ අයියා.මම පොළොන්නරුවෙ අපේ පැත්තෙ ඉතින් කුඹුරු ගොවිතැන තියෙන්නෙ ගගේ මාලු වැවේ මාලු තමයි වැඩි පුර කන්නේ .මුහුදේ කලපුවේ ලස්සන තව තවත් අපිට පෙන්නන්ඩ ශක්තිය ලැබෙන්ඩ ඕන ..ආදරෙයි හැමෝටම..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @kasunpriyantha8889
    @kasunpriyantha8889 11 หลายเดือนก่อน +2

    Idiri gamana ithamath hodin karagena yanna theruwan saranai
    siyalu deviyangema pihitai🎉🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sujisaman7899
    @sujisaman7899 7 หลายเดือนก่อน +3

    උබ හිත හොඳ එකා අයියේ.. අැස්වලට කදුඵ අවා.. මුල මතක උබට තව තවත් හරියන්න ඔනි.. කිරි උතුරන්න. ලංකාවේ යුටියුබ් කරන්නේ නුබ විතරක් නේමේ.. සිලිව ප්ලේ බටන් එක ලැබුනේ නුබට විතරක් නෙමේ.. නමුත් මුල් විඩියෝවට උදව් කරපු කෙනෙගේ ඉදලා නාලිකාව කරගෙන යන්න උදව් කරපු අය එක්ක ඔහොම සංගුහයක් කරපු එකම කෙනා නුබ වෙන්නට අැති.. මෙතනින් තව තවත් ඉදිරියටම යන්න විශ්ව ටියුබ නාලිකාව මේ ලෝතලයේ බැබලෙන්න ඔනා. මිලියනයත් ඉක්මනටම ගන්න ලැබේවා.. නුබ මේ චැනලය කරගෙන යන අතර දුක් කම්කටලු.. අවවාද... ගැරහුම්... එමට එන්න අැති. නුබ හොඳ සිහියෙන් ඉවසීමෙන් අාපු ඔය ගමන තව තවත් ඉදිරියටම යන්න ශක්තිය ධෙෙර් ලැබේවා..... එ් වගෙම නුබට ඔය ගමන යන්න හයියක් උන පසුපස්සෙන් හිටපු විටෙක අම්මා කෙනෙක් වගේ විටක ගුරවරියක් වගේ. විටක යෙහෙලියක් වගේ.. නුබ ලගම හිටිය බත්ටික ලගට දුන්න. විඩියොව එඩිඩ් කරන තැනට තේ එක ගෙනත් දුන්න නුබගේ ඔනෑ එපාකම් සියල්ලම එකලස් කරපු නුබගේ බිරිඳ ... අයියේ එ්යා ඔයාට ලොකු හයියක් වෙන්න අැති. අපි කැමතියි අක්කා ළමයින් එක්ක ඔයාගේ ලස්සන විඩියෝ එකක් බලන්න. විනොද ගමනක් ගියපු එකක් හරි. රසම රස කෑමක් හදන් කන හැටි හරි විඩියාා් එකක් ඔනා අක්කාවක් ඉන්න.. දෙවි පිහිටයි.. නිදුක් නීරෝගී දීර්ගායූෂ ලැබේවා නුබලාට..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @induwaraminiduanuhas6751
    @induwaraminiduanuhas6751 11 หลายเดือนก่อน +2

    සුපිරි බ්‍රො ජයෙන් ජයම වෙවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @priyanthajayasinghe1473
    @priyanthajayasinghe1473 11 หลายเดือนก่อน +1

    සුබ පැතුම් තව තවත් අපේ ධීවර කර්මාන්තය ගැන කථා කරන්න ඔබට ධෙර්ය්‍ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @ruwanthamahawaduge3968
    @ruwanthamahawaduge3968 11 หลายเดือนก่อน +2

    මගේ සුබ පැතුම් සහෝදරයා.මේක තමයි නියම මීගමුව.බලන්න බලන්න පාර මට මතක් වෙන්නෙ නෑ මගේ පුංචි කාලේ ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @chanakalusantha2171
    @chanakalusantha2171 11 หลายเดือนก่อน +2

    ගමෙකෙනෙක් හදවතින්ම සුබපතනවා ජයෙන් ජයම වෙවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @danushkamadushanka391
    @danushkamadushanka391 11 หลายเดือนก่อน +2

    වෙනසක් දැක්ක මෙතන ❤️ තැනකට ආවටපස්සෙ මුල මතක අය අඩුයි .

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @dhananjaya999
    @dhananjaya999 11 หลายเดือนก่อน +2

    බොක්කෙන්ම එල 😊😊😊😊😊 congratulations aiye

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖