ජපන් නඹේ අපේ රසට කාපූ හැටි | Japanese seafood nabe | nabemono dish 🇯🇵🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2022
  • ජපන් නඹේ කාපූ හැටි | Japanese seafood nabe | nabemono dish
    #nabe #japanesenabe #ජපන්නඹේ
    @Wishwa Tiyubaya විශ්ව ටියුබය
    🎯 wild island cooking දූපතක හදන් කාපූ කෑම වර්ග මෙතනින් බලන්න👇
    • අමුතුම දූපතේ පුච්චං කා...
    🎯 📞 Contact - Damith Dias - 0750975491
    Wishwa Tiyubaya 😍🇱🇰
    🎯 facebook - Damith Dias
    / damith.dias.79
    🎯 face book - wishwatiyubaya
    profile.php?...
    🎯 back ground music credit
    TH-cam audio library
    Minyo San Kyoku - Doug Maxwell_ Zac Zinger 🎶
    @wishwa tiyubaya
    #විශ්වටියුබය
    #wishwatiyubaya
    #islandcooking

ความคิดเห็น • 917

  • @anjananisal9136
    @anjananisal9136 ปีที่แล้ว +8

    නිහතමානී චරිත දෙකක් ❤
    ඉස්සරහටත් මේ වගේ කරන් යන්න
    ජය ❤😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @kalegana
    @kalegana ปีที่แล้ว +15

    පඩ ෂෝ මොනවත් නැති සුපිරි චැනල් එක මචං මේක. මේක පටන් ගැම්මේ ඉඳන් බලන්නේ එකයි.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 🙋

  • @nipuninimesha5935
    @nipuninimesha5935 ปีที่แล้ว +5

    හැම වීඩියෝ එකකම සුලෝචන රස බලන කමෙන්ට් එක තමා අහන්න ආසම..😁

  • @sheranperera8150
    @sheranperera8150 11 หลายเดือนก่อน +5

    සුභ පැතුම් දමිත්.. අද වෙනකං කමෙන්ට් එකක් නොදැම්මට, ඔයාගේ වීඩියෝ 170න් 150කට වඩා බලලා තියෙනවා මම, මගේ වයිෆ්ටත් පෙන්නනවා. එයත් පට්ටම ආසයි. ඒ නිසාම මේ ජපන් නබේ එක හදන්න ගිය සතියේ ඔක්කොම ජාති අරං පටන් ගත්ත. ඒත් වැඩේ එතනම නතර උනා, මට්ටි ටික හොඳටම සවුත්තු නිසා. කොච්චර අලුත් මාළු අදුරගත්තත්, අලුත් මට්ටි අදුරගන්න නොදන්න නිසයි එහෙම උනේ.
    පුලුවන් නම් අලුත් මාළු වගේම, අලුත් මට්ටිත් අදුරගන්න විදියක් කියන්න. නැත්තං වීඩියෝ එකක්ම කරන්න..
    ඒක ලොකුම ලොකු උදව්වක්.
    ඔයාටයි, සුලෝචනටයි සදා ජය 💖🔥

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +3

      මට්ටි කට ඇරලා නම් ඒවා සවුත්තුයි......ඒ වගේ ම දුගදක් එනවා නම් ඒවා සවුත්තුයි .....
      ඒඒ මට්ටින්ගේ වර්නය ගැන අවබෝධයක් තිබිය යුතුයි......මට්ටියාගේ තරමේ හැටියට යම් බරක් තිබිය යුතුයි......සැහැල්ලු අයව ගන්න එපා.........ඔය දේවල් බලලා ගන්න.....
      ඔබගේ සුබ පැතුම් වලට හදවතින්ම ස්තුතියි 🤩

  • @sampathdon1200
    @sampathdon1200 ปีที่แล้ว +4

    මේ විදියට තමයි ජීවිතේ විදින්න ඕන... සුපිරිම සුපිරි.. රට ජීවිතේ දාල මීගමුවට දුවන් එන්න හිතෙනවා...❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +2

      හදවතින්ම ස්තුතියි 😍

  • @jeffery9781
    @jeffery9781 ปีที่แล้ว +5

    සුලොචන ලස්සන වෙලා..! නලුවා වගෙ ❤❤..! මචං සුපුරුදු ලෙස TH-cam Ads play කරලා support එකක් දුන්නා. ❤💰💵💶💷 ජය ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි brother 😍💛🙏

  • @p.msunilsantha6755
    @p.msunilsantha6755 ปีที่แล้ว +4

    ලස්සන වැඩක් මෙහෙම දැනුවත් කරාට බොහොම ස්තුති ජයවෙිවා දෙන්නටම

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @hemanthachandana6733
    @hemanthachandana6733 ปีที่แล้ว +3

    කාල බීලා සුන්දර තැන් බලන්න ගිහින් පුළුවන් තැන් විදියට කාට හරි උදවුත් කරල සතුටින් ජීවිතය ගෙවනවා කියන්නේ ⁣සුපිරියක්ම තමා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @rizwanrizwansanoonmohamed1573
    @rizwanrizwansanoonmohamed1573 ปีที่แล้ว +5

    උබ සුපිරි කොල්ලෙක් බන් නියමයි ජීවිතය විදින්න ඕන නැත්නම් කිසිම චාරයක් නෑ මමත් දැන් 🍺 බියර් එකක් ගගා ඉන්නේ ,12% සුපිරි පවර්,ලගදීම ලංකාවට එනවා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      නියමයි 😍

    • @kalegana
      @kalegana ปีที่แล้ว +2

      @@wishwatiyubaya සිරාවටම හොද කොල්ලෙක්..

  • @jptechsl
    @jptechsl ปีที่แล้ว +4

    ජපන් නබේ 😁 ගිහිල්ලා බලන්න ඕන. පට්ට විඩියෝ එක . මම ජපානෙන් 🇯🇵❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @nadunranasinghe85
    @nadunranasinghe85 ปีที่แล้ว +4

    අම්මෝ රා කට්ට එක හුස්මයි😂 සුපිරි බෙබා තමා ආය ඉතින් කියලා වැඩක් නෑ 😂❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      රා.....ලහාමිලා.....😍

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +3

    දෙන්න එකතු වෙලා එකතුවෙලා seafood කෑමක් හදාපු සුපිරි වීඩියෝ එකක්.👍❤️❤️

  • @supungw
    @supungw ปีที่แล้ว +5

    Seafood වලින් කැම හදන series එකක් වෙනම කරන්න . සුලෝචන එක්ක

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😍

  • @prasasu8218
    @prasasu8218 9 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි..... කවුරු කොහොම කිව්වත් මේ කතා කරන විදිහ පට්ට ස්වාභාවිකයි..... කුරුදු වත්තෙ පකාලට හරි යන්නෙ අර පොශ් වචන දාන නොන්ඩිබන්ඩලා....සුපිරි කොල්ලනෙ..... නියමයි....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @wimukthihashan5
    @wimukthihashan5 ปีที่แล้ว +169

    ඔයවගේ සංචාරය කරන්න කැමති අයට සංචාරක මගපෙන්වන්නෙක් හැටියට සුලෝචනට වැඩ කරනනන පුලුවන් ඒ අවශ්‍යය පහසුකම් සපයලා දීලා හොද අයකිරිමක් කරන්නත් පුලුවක් හුඟක අය ඉන්නවා එහෙම කැමති ඔය වගේ අත්දැකීමකට පුලුවක්නම් සුලෝචනගේ number එක දාලා හරි එහෙම අවස්තාවක් උදා කරලා දෙන්නන.ලොකු උදව්වක් වෙයි

    • @hemanthachandana6733
      @hemanthachandana6733 ปีที่แล้ว +11

      ඒක හොද අදහසක් .. එන්න කැමති අයට පහසුකම් සැපයීම කරන්න පුළුවන්

    • @1club931
      @1club931 ปีที่แล้ว +5

      Good

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +11

      අදහස හොදයි.......අහලා බලන්නම්......😍👍

    • @rdula7670
      @rdula7670 ปีที่แล้ว +5

      Sira Kathawak Patta asai 🤤😍😍

    • @shyanmalinda6169
      @shyanmalinda6169 ปีที่แล้ว +2

      Apith kemathi puluwannm ahema karanna ❤️

  • @youngsvb
    @youngsvb ปีที่แล้ว +2

    මම බැලපු ලංකාවේ හොදම youtube චැනල් වලින් මටනම් 01 එක. ස්වභාවික විදියට තමන්ගෙ ආතල් එක, දැනුම දෙකම එකට දෙන වීඩියෝ යන්නෙ මේකෙ. 💗 පට්ම කියල වැඩක් නෑ . 💗💕100% ජය

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍💛🙏

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 ปีที่แล้ว +4

    තව කෑම වීඩියෝ ටිකක් දෙන්නෝ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😍

  • @sheshan863
    @sheshan863 ปีที่แล้ว +4

    Subscribe කලා අයියෙ ඔන්න අමුතු ගේමක් දෙන එල පොරවල් 2ක් ලගදි හම්බුනෙ වීඩියො ටිකක් බැලුව අද subscribe කරන්න හිතුන ධීවර ජීවිතේ දන් නැති දේවල් දැන ගත්න නිසාම 😊❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම ඒකට නම් ආසයි.. හදන්නම ඕනී.. විවිධත්වයක් ඇති කැම එකක්.. මට්ටි නම් නෑ මෙහෙ ගන්න. මරු මල්ලි.. ස්තූතිය 💐

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හෙටම හදන්න .......😍

  • @dinithsandasri7128
    @dinithsandasri7128 ปีที่แล้ว +2

    සුපිරිම නිහතමානී චරිත දෙකක් තමයි .... පට්ට අයියේ උබල දෙන්න තවත් මේ වගේ වීඩියෝ කරන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @chamalmenaka1325
    @chamalmenaka1325 ปีที่แล้ว +5

    සුලෝචන..නිහතමානී යාලුවෙක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😍

  • @isurasathsiri569
    @isurasathsiri569 ปีที่แล้ว +3

    ලස්සන වීඩීයෝවක්. ඩයස් මහත්තයගේ කථන හැකියාව සුන්දරයි. අරූන් ඩයස් මහත්තයගේ කදමල්ල බැලුව වගේ .සුභපැතුම් 🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛

    • @isurasathsiri569
      @isurasathsiri569 ปีที่แล้ว +1

      @@wishwatiyubaya ✌️

  • @gihanekanayake1971
    @gihanekanayake1971 9 หลายเดือนก่อน +1

    supiri dennama❤ sulochana amuthu hedayak ekkaranwa video ekata😊 isshata karagena yamu jayawewaaa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @tharinduabewikrama713
    @tharinduabewikrama713 ปีที่แล้ว +2

    Oyalage video hemadama balanawa..patta brother..superb...👍👍👍👍👍

  • @ranilfernando472
    @ranilfernando472 ปีที่แล้ว +3

    Great job Damiya....keep it up...I ll join you to have this Nabe sooner

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      Thanks ......waiting for you...👍

  • @channapradeep9443
    @channapradeep9443 ปีที่แล้ว +6

    ඇත්තටම මාරම ෆිලින් එකක් දෙන chanel එකක් . 💖🌼ගොඩාක් දියුනුණු වෙන්න කියල සුභ පතනවා , කවදාවත් සුලෝචන්ව අමතක් කරන්න එපා .😁😁😁😁💖💖💖💖💖💖අපිත් මිගමුව කටාන කොල්ලෝ ...❤❤🙏🙏😂😂🌷🌷👌👌🌻🌻

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි brother 😍

  • @buddhiruwan6595
    @buddhiruwan6595 8 หลายเดือนก่อน +1

    ඇත්තටම සුපිරි වැඩක්....වෙනස්ම දෙයක් සුබ පතනවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @vimuishara7606
    @vimuishara7606 ปีที่แล้ว +1

    Ahthatama pattama vlog ekak.. Best of luck & Go ahead

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @shiwanginavodhya9262
    @shiwanginavodhya9262 ปีที่แล้ว +3

    දාන හැම එකක්ම බලනවා.. ජය වේවා❤️❤️💉

  • @gkcnalaka
    @gkcnalaka ปีที่แล้ว +3

    අදනම්...නියමයි ....👍👍👍👍👍 ඒ බැක්ග්‍රවුන්ඩ් ජපන් මියුසික් සුපිරි ...කියලා වැඩක් නෑ...😅

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 😍

  • @user-vc2im4xq7c
    @user-vc2im4xq7c หลายเดือนก่อน +2

    මාර feeling ekk eka👍👍👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @niroshanabesinha907
    @niroshanabesinha907 ปีที่แล้ว +1

    අයියේ තවත් මේ වගේම video එකක් ඕනේ...😘❤️ ආයෙ ඉතිම් සුපිරි තමයී..සුලෝචන අයීයා පට්ට..❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @gayanthusitha3013
    @gayanthusitha3013 ปีที่แล้ว +5

    ඹයදෙන්නා ගෙ යාළුකම සූපිරි

  • @Nipunbobclash
    @Nipunbobclash ปีที่แล้ว +5

    ආයේ ඉතින් සුපිරි තමයි ❤🤗

  • @ExpertMass
    @ExpertMass 15 วันที่ผ่านมา +1

    අයියේ Video edit කරද්දී ඔයවගේ Transition නොදා text වලට ඔය font එක නොදා, යටින් දාන text වලට lower thirds දාලා කරන්න මාරම look එකක් එයි. cinematic shots ටිකක් එහෙම දාන්න black Lines දෙකත් එක්ක ඒ තැන් වල පට්ට ගතියක් එක්ක සුපිරි Views ටිකක් වදියි.
    capcut එක free editor එකක් එකෙන් edit කරන්න මම ඔය කියපු ඔක්කොම සරලව තියනවා. Mobile, PC දෙකම තියනවා. ඒ අතරේ premiure pro වගේ දෙයක් හෙමිට ඉගන ගන්න.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  15 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @dasunsamaranayaka4570
    @dasunsamaranayaka4570 ปีที่แล้ว +1

    ඊයෙ වැඩ නිසා වීඩියො eka miss una...දැන් බැලුවෙ..පට්ට ඈ..බුදු සරණයි ජේසු පිහිටයි❤️🌷

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @darkmax7358
    @darkmax7358 6 หลายเดือนก่อน +4

    සුලෝචන ගැම්මක්😊😊😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @ravindraekanayake6822
    @ravindraekanayake6822 ปีที่แล้ว +3

    කටට කෙල උනනවා....ඕයී....🤣🤣🤣😋😋😋😋 ජයවේවා ආදරෙයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @pasidulakmal6319
    @pasidulakmal6319 10 หลายเดือนก่อน +2

    පෙනුම වගේම සුපිරි රසකුත් ඇති.stritfood එකනම් මටත් ආස හිතුනා .සුලෝචන අයියානම් මරු.මාමේ ඔයත් මරු.මටත් ආස හිතුනා දූපතකට ගිහින් කෑම උයන් කාලා දූපතේ ඉදලා එන්න.🦀🦐🐙🐟🐠

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      නියම අදහස......👍

  • @dinukadarshana6268
    @dinukadarshana6268 ปีที่แล้ว +1

    සුපිරිම තමයි හොදේ තව වීඩියො එකක් ඉක්මනටම ඕනේ❤😍❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😍

  • @zara92662
    @zara92662 ปีที่แล้ว +3

    මේක තමයි නිදහස කියන්නෙ 😘😘😘

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 😍

  • @sumedajayawardhana8888
    @sumedajayawardhana8888 ปีที่แล้ว +3

    අඩේ අයියා ඒක කටට කෙල ඉනුවා රා ටික දැක්කම...😋😋 මරැ...හැම විඩියො එකක්ම බලනවා...තව මේ වගෙ ඒවා දාන්න...ජය වේවා...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම .......😍

  • @sass3013
    @sass3013 ปีที่แล้ว +1

    පට්ටම රසයි සියලුම දෙවියන්ගේම පිහිටයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @eshan_ameesh
    @eshan_ameesh ปีที่แล้ว +4

    වටින විඩියොවක්❤️🙂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @suddamx8148
    @suddamx8148 ปีที่แล้ว +4

    ලොකු හට්ටීයක් ගන්න තිබ්බේ ඉඩ මදී වගේ 😍😍😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ඔව්......ඒකනම් ඇත්ත 😍

  • @menushabhagyarathnayaka1661
    @menushabhagyarathnayaka1661 ปีที่แล้ว +2

    මේ වගේ තැනකට යන්න බැරි ද අයියේ ආවොත් රැයක් ඉන්න..වීඩියෝ එක සුපිරි ..ආයෙත් මේ විදියෙම එකක් ඕනී..😍❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      අවුලක් නෑ.......😍
      ඉදිරියේදී මේ වගේ එකක් දෙන්නම් 👍

  • @DilshanNeranjana
    @DilshanNeranjana 9 หลายเดือนก่อน +2

    Oyage video okkoma wage mn baluwa supiri aiye aluth video danakan balan inne❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @ashokakumara3173
    @ashokakumara3173 ปีที่แล้ว +4

    adooo supiri bn

  • @NJS6657
    @NJS6657 ปีที่แล้ว +4

    බොසා දැන් දියුනු වෙලා❤😌💪

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      තාම නෑ.......පොඩ්ඩක් විතර......😍

  • @jayapudi6256
    @jayapudi6256 ปีที่แล้ว +1

    ඹයාගෙ හැම විඩියෝ එකම බලනවා නියමයි ජයෙන් ජයම වේවා බුදු සරණයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😇

  • @thilinamadushanka4480
    @thilinamadushanka4480 ปีที่แล้ว +2

    යාලු වැල යන පැත්තට මැස්සගහගෙන යනවවගේ... මරු මරු...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ධීවර කර්මාන්තයේ වීඩියෝ කරන ගමන්.......seafood ආහාරත් කරනවා.....😍

  • @anjanaudara5296
    @anjanaudara5296 ปีที่แล้ว +3

    මං ඔයලගේ විඩිඔ ඔක්කොම බලනවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @kasunlahiru9701
    @kasunlahiru9701 ปีที่แล้ว +3

    ශා මරු සගෝ ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 😍

  • @crisanfernando7230
    @crisanfernando7230 5 หลายเดือนก่อน +2

    සුප් කැට නොදා කලානම් තවත් සුපිරි.......ගමේ කොල්ලොනේ........සුපිරි...හොදේ.........❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sankasithumpradeep9393
    @sankasithumpradeep9393 18 วันที่ผ่านมา +1

    Delicious meal.......

  • @kohomadamachan7424
    @kohomadamachan7424 ปีที่แล้ว +3

    අම්මප කුවේට් වල ඉඳන් කසිය ෂොට් එකක් ගහන ගමන් බලන්නේ.. අපේ මිනිස්සු ගැන කියන සුපිරි channel එකක් මේක.,

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @lakmalbalasooriya4642
    @lakmalbalasooriya4642 ปีที่แล้ว +3

    උපාලි ජින්නායි වගේ ❤️

  • @offiy94
    @offiy94 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි.....😍👌👍

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 ปีที่แล้ว +1

    හරිම සුන්දරයි...❤❤💐💐🇱🇰🇱🇰👍👍
    🇬🇧

  • @B2D_JERRY
    @B2D_JERRY ปีที่แล้ว +3

    ආයෙ ඉතින් කියල වැඩ්ක් නෑ කියල අද වැඩිය කිවුවෙ නෑනෙ.අමතක වෙලද😁😁

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      කට්ටිය ලෙඩේ අදිනවනේ.....🤔
      කටට එනවා......කිව්වේ නෑ.....🤭

  • @user-nv9pd9yy1z
    @user-nv9pd9yy1z ปีที่แล้ว +3

    අයියේ ඔයා එක්ක ඔහොම ඇවිත් රා කට්ටක් ගහන්න ආසයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      මීගමුවට එන්න.....😍

  • @denvertozoosa6190
    @denvertozoosa6190 ปีที่แล้ว +1

    කටට කෙල ඉනුවෝ, සුපිරියක් , ජයෙන් ජයම වේවා බ්‍රෝ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @sankamadushanka7854
    @sankamadushanka7854 ปีที่แล้ว +1

    සුපිරි 👍👍

  • @BT-gk2uk
    @BT-gk2uk ปีที่แล้ว +4

    මේ කොල්ලට උදව්වක් කරගන්න වත් අතෙ සල්ලි නෑ බන්... එ ඩෑල් එක නම් පට්ට අහිංසක චරිතයක් වගෙ බ්‍රො

  • @viranchanura3834
    @viranchanura3834 ปีที่แล้ว +3

    අයියේ ඔයා මෙහෙ ඉදලද ගියේ? මරු වීඩියෝ එක

  • @kaveeshanadeeshan95
    @kaveeshanadeeshan95 ปีที่แล้ว +1

    සුපිරි වැඩසටහනක් අය්යේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @issaqcoleman7739
    @issaqcoleman7739 ปีที่แล้ว +2

    සුපිරියක් සහෝදරයා මේවගේ වීඩියෝ තව කරන්න

  • @indikarm4268
    @indikarm4268 ปีที่แล้ว +3

    අයියා ඔයාගේ වීඩියෝ හැම එකක්ක වාගේ බලනවා අලුත් දෙයක් හමදාම විඩියෝ වලින් ගේන ඔයාගෙන් ඉල්ලීමක් තියෙනවා . පොල් රා නිස්පාදන කරන විදිය වීඩියෝ එකක් අරන් එන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ඉදිරියේදී කරමු....😍

    • @indikarm4268
      @indikarm4268 ปีที่แล้ว +1

      @@wishwatiyubaya බොහොම ස්තුතියි අයියා ❤️👍👌🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      @@indikarm4268 😍

  • @gamingshirou
    @gamingshirou ปีที่แล้ว +5

    දූපතට කොහෙන්ද බල්ලෙක් ආවේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      දූපතේ බල්ලො ඉන්නවා......😍

  • @bandaramax5612
    @bandaramax5612 ปีที่แล้ว +1

    අඩේ සුපිරි අයියේ මම රට ඉන්නේ ලංකාවට ආවම ඔයත් එක්ක ඔය වගෙ තැනකට ගිහිල්ලා රා කට්ටක් ගහන්න ආසයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම එන්න.....😍

  • @user-md9ij2lq1s
    @user-md9ij2lq1s 7 หลายเดือนก่อน +2

    සුපිරි තමයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @shiranhewage1792
    @shiranhewage1792 ปีที่แล้ว +3

    Ela

  • @worldstreetfood6255
    @worldstreetfood6255 ปีที่แล้ว +3

    සුලෝචන තමා නියම

  • @YumethRithnuka-wk9sp
    @YumethRithnuka-wk9sp 6 หลายเดือนก่อน +2

    සුපිරියක් තමයි❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @senathhettiarachchi858
    @senathhettiarachchi858 ปีที่แล้ว +1

    Harima sarala ahinsaka jeewitha

  • @deshanranasinghe3911
    @deshanranasinghe3911 ปีที่แล้ว +3

    Namath Asari Udaka Karanna sulochana Aiyata mama 09 wasare

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @maleeshadulanjana6350
    @maleeshadulanjana6350 ปีที่แล้ว +3

    ජපානයේ ඉදන් බලන මම. じよす。。。。

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      心より感謝申し上げます😍

  • @h4ckerR4hul
    @h4ckerR4hul ปีที่แล้ว +1

    Sulothana lucky oya innawata, oya lucky Sulothana innawata.. thanks for nice videos.. keep up the good work sir

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      you are welcome .......thank you so much....😇

  • @amithawijewardana9191
    @amithawijewardana9191 ปีที่แล้ว +1

    නියමයි බ්‍රෝ. දෙන්නටම ජය වේවා ❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 😍

  • @chathuradishathilakasooriy6472
    @chathuradishathilakasooriy6472 ปีที่แล้ว +3

    Merei yako oyakolla oka bila 🤪👍

  • @maliya766
    @maliya766 ปีที่แล้ว +3

    අයියෙ දූපතේ රයිස් එකක් ගහන්නකො

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      seafood rice එකක් ......ඉදිරියේදී කරමු.....😍👍

    • @maliya766
      @maliya766 ปีที่แล้ว +1

      @@wishwatiyubaya ගැම්මක් ❤

  • @max-tq6vl
    @max-tq6vl ปีที่แล้ว +2

    සුපිරිම ආ.👍

  • @nipunfernando7920
    @nipunfernando7920 ปีที่แล้ว +2

    වැඩිය ඕනි නෑ ඇබ්බැහි වෙන සුලුයි මේවට😍😍😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😍

  • @binox9706
    @binox9706 ปีที่แล้ว +4

    ඒක නම් කන්නම ඕන කෑමක්..අර ආපු බල්ලටත් කන්න දුන්නද? ඌ පව්.මොනාද ඌට දුන්නෙ? 😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      එයාටත් අපි කෑම දුන්නා......
      ස්තුතියි 😍

  • @YAAN_FERdiNaNDO
    @YAAN_FERdiNaNDO ปีที่แล้ว +5

    හැමදම වගෙ සුලොචනය කියන්නෙ කියන්න වචන නැ කියල තමා 😂

  • @madebyclarence6746
    @madebyclarence6746 ปีที่แล้ว +2

    For this dish, you must add a bit more water and don't mix it much. Otherwise, everything looks perfect 😋

  • @sithminadinuthsara9349
    @sithminadinuthsara9349 ปีที่แล้ว +2

    පට්ට තමා ඉතින්

  • @dinukadinu1234
    @dinukadinu1234 10 หลายเดือนก่อน +4

    මටත් යන්න ඕන මත් එක්ක යනවාද😢 සැප තමා කටට කෙල උණනවා🤤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      දවසක එන්න 👍

    • @dinukadinu1234
      @dinukadinu1234 10 หลายเดือนก่อน +1

      Aiya koheda inne

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      මීගමුවේ

    • @dinukadinu1234
      @dinukadinu1234 10 หลายเดือนก่อน +1

      Dawasaka ennam👍🏿

  • @firstfirst1814
    @firstfirst1814 ปีที่แล้ว +3

    උබල අතල් එකක් ගන්න ගමන් අපිටත් සුපිරි අතල් එකක් දෙන්නෙ ජය වෙව

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @atharamaga-3968
    @atharamaga-3968 ปีที่แล้ว +1

    සුපිරි තමයි ඉතිං... සුලෝචන ගැම්මක් 💗

  • @sameera7340
    @sameera7340 ปีที่แล้ว +4

    අයියෝ අයියා දැන් හැමදාම දූපතට ගිහිං තම්බනවා නේද වෙනසක් නැ හොදේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඉදිරියේදී වෙනසක් කරන්නම්.......ගොඩක් දෙනෙක් ඉල්ලපු නිසා කලේ.....

  • @purnimasilva9168
    @purnimasilva9168 9 หลายเดือนก่อน +4

    අපිට දෙන්නැනේ 😢😢😢

  • @ushanjayasinghe4127
    @ushanjayasinghe4127 ปีที่แล้ว +1

    superb

  • @ansalamfernando8700
    @ansalamfernando8700 ปีที่แล้ว +1

    Oyala සැමටම jesupihitai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @user-dy7ly3dm1h
    @user-dy7ly3dm1h ปีที่แล้ว +3

    ලොකු වලඳක්ගනිම් යකඩෝ පුළුවන්ද ඔකේ කෑම හදන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ඔව් ඔව්......අනිවාර්යයෙන්ම 😍

  • @kdnimna
    @kdnimna ปีที่แล้ว +1

    අයියෙ ඔයාගෙ වැඩෙ සුපිරි හැම විඩියො එකක්ම ආසවෙන් බලනවා ආදරෙයි...සහොදරයා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😇

  • @ashansupun3720
    @ashansupun3720 ปีที่แล้ว +4

    මටත් ආසයි කලපු මට්ටි කන්න සුලෝචන අයියේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      මීගමුවට එන්න ....😍

  • @rowdygirl3446
    @rowdygirl3446 ปีที่แล้ว +1

    Oyalage video supiri.

  • @randy999
    @randy999 ปีที่แล้ว

    Ada video eka supiri..goshakari music nethiwa mehema videos karanna..jaya weva❤🙏💪👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @wimukthihashan5
    @wimukthihashan5 ปีที่แล้ว +3

    මාළු බිත්තර කරියක් ඔ්නී

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      අන්න හොද අදහස .......😍👍