The Cookout | දඹාණ වැව් මාළු ලුණු මිරිස සහ කුරහන් තලප ( 19 - 12 - 2020 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2020
  • The Cookout දඹාණ වැව් මාළු ලුණු මිරිස සහ කුරහන් තලප ( 19 - 12 - 2020 )
    දඹාණ ආදිවාසි ගම්මානය වැව් මාළු ලුණු මිරිස සහ කුරහන් තලප
    #TheCookout
  • บันเทิง

ความคิดเห็น • 1K

  • @buddikalasantha7338
    @buddikalasantha7338 3 ปีที่แล้ว +45

    ඒ මිනිස්සුන්ගෙ මූනවල් වල තියෙන සිරියාවන්තකම❤️ තන්හාවක් නැති හිත්❤️

  • @pradeepmadushanka7017
    @pradeepmadushanka7017 3 ปีที่แล้ว +175

    සිංහල අපි පට්ටම දුප්පත්. මේ තමා අපේ මුත්තලා..මේ ආහාර සංස්කෘතියට ඇත්තටම ආදරේ හිතෙනවා. කවදා හරි ලංකාවට ආවාම මේ අයව අනිවා බලන්න යනවා ඉගෙන ගන්න කෝටියක් දේවල් තියෙනවා මේයාලා ලග

    • @sanjeewaprasadgalahitiyawa3201
      @sanjeewaprasadgalahitiyawa3201 2 ปีที่แล้ว +1

      Ubalata terenne ne mun karanne coca cola api atara bedaharinna try karana eka .AHU wenna epa mun okkoma ekai nonna kiapanko oya pakinta tabiligediyak coca cola natuva.

    • @pradeepmadushanka7017
      @pradeepmadushanka7017 2 ปีที่แล้ว +4

      @@sanjeewaprasadgalahitiyawa3201 මන් සාමාන්‍යයෙන් කොකාකෝලා බොන කෙනෙක් නෙමේ බන්..ඒත් අපේ පරන කෑම ගැන දැනගන්න ලොකු උනන්දුවක් තියෙනවා. මන් මේකේ කොකාකෝලා එකට වඩා ඉගෙන ගන්න තියෙන දේ ගැනයි බලන්නේ මේකේ පෙන්නුවායි කියලා ඉතින් කොකාකෝලා බොන්නම ඕනත් නෑ හිත තියෙනවනම් පුද්ගලීකව තම තමුන් හැදෙන්න පුලුවන්

    • @nadisusanthi7616
      @nadisusanthi7616 2 ปีที่แล้ว +3

      @@pradeepmadushanka7017 කෝකා කෝලා පෙන්නුවට ඔයාලා නොබි හිටියම හරිනෙ නේද.බලෙන් පොවන්නෙ නෑ නෙ කවුරුවත්😃😃

    • @pradeepmadushanka7017
      @pradeepmadushanka7017 2 ปีที่แล้ว +1

      @@nadisusanthi7616 ඔව් අනිවාර්යයෙන්ම සිගරට් පෙන්නුවා කියලා අපි සිගරට් බොන්න ඕනද.. මාකටින් එයාලාගේ දෙයක් තෝරාගැනීම අපේ දෙයක්

    • @chamilayasas4871
      @chamilayasas4871 2 ปีที่แล้ว

      Aniwaryenma ❤🙏

  • @pathumjanapriya872
    @pathumjanapriya872 3 ปีที่แล้ว +42

    සරල ජිවිත.මටත් යන්න හිතෙනවා අම්මපා.

    • @ireshaarundathi8035
      @ireshaarundathi8035 3 ปีที่แล้ว +1

      Ahen kellekwa marry karanna malliyo athakota Hari.

    • @vishvarathnayake5206
      @vishvarathnayake5206 3 ปีที่แล้ว

      සතියක් ඉදී වැඩිම උනොත් 😂

  • @slliontechPehasara_Ahangama
    @slliontechPehasara_Ahangama 3 ปีที่แล้ว +38

    Supermarket එකේ A/C වැදි වැදි තියෙන කෑම වලට වඩා මේ කෑම සිය දහස් ගුණයකින් ගුණයි රසයි ❤️

  • @chathuchathu1457
    @chathuchathu1457 3 ปีที่แล้ว +157

    අපේ කම සිංහල කැම තවම රැදිලා තියෙන්නේ අදිවාසි අය ලග විතරයි බලන්න කො ගෙදර තියෙන සිරියාව ආසායි කන්න තලප

    • @user-tp3vr9cn4e
      @user-tp3vr9cn4e 12 วันที่ผ่านมา

      මේ වැඩසටන කරන කෙනා ගොඩාක් දක්ෂ කෙනක්. සිරි පැරකුම් චිත්‍රපටයේ එහෙම හරි දක්ෂ විදිහට රගපෑවා. ඒත් මේකේ ඕනවට වඩා පෙන්නන්න ගිහින් අනාගන්නවා. ඕක මිනිස්සු කන කෑමක්නේ. ඒක ඒ ව්ඳිහට රස වින්දානම් ඇති. Overacting එපා සහෝ

  • @lankatv911
    @lankatv911 3 ปีที่แล้ว +60

    🥰😍❤️කොච්චර සරලව ගෙවන්න පුලුවන් ජිවිතද සල්ලි නිසා අපි මෙච්චර සංකීර්ණ කරගන තියෙන්නෙ. ඇත්තටම අපි මෙච්චර නැහෙන්නෙ මැරෙන ටිකටනෙ කියල හිතෙනව🥰😍❤️

  • @kumudininishanthi3683
    @kumudininishanthi3683 3 ปีที่แล้ว +76

    පෝෂණයෙන් පිරි කෑම අපි අහල කාල නැති කොල මැල්ලුමක් .
    ඒත් අපේ රටේ කැලෑ කපන විදිහට
    තව ඉස්සරහට කොල මැල්ලුමක්වත් නැති වෙනවා.

  • @maleenmadhusanka6477
    @maleenmadhusanka6477 3 ปีที่แล้ว +104

    මෙලො තේරුම් පොජ්ජවත් මන්දු උන් නෑ ඒත් බැලුවා නියමයි🔥

    • @shehanigamage9521
      @shehanigamage9521 3 ปีที่แล้ว +8

      ඔහේ ප්‍රෝග්‍රෑම් එක මුල ඉදං බැලුවෙ නැතෙයි ......😁😁😁

    • @maleenmadhusanka6477
      @maleenmadhusanka6477 3 ปีที่แล้ว +1

      @@shehanigamage9521 😂😂😂

    • @shehanigamage9521
      @shehanigamage9521 3 ปีที่แล้ว +1

      @@maleenmadhusanka6477 👍👍👍👍

    • @dilinihansika9
      @dilinihansika9 3 ปีที่แล้ว

      😂😂😂🤭🤭🙈

    • @thanujakumarai7658
      @thanujakumarai7658 3 ปีที่แล้ว

      😁😁😁😁😁😁😁

  • @user-xy2qf7yt8o
    @user-xy2qf7yt8o 2 ปีที่แล้ว +13

    මගෙ ගමත් මහියන්ගනයෙ ..මට ගොඩක් අඩම්බරයි මෙ වගෙ දෙවල් ලන්කාවාසි ලෝකවාසී ජනතාවට දනගනිම පිනිස ප්‍රචාරය කරනවට..

  • @pramilaniroshani4798
    @pramilaniroshani4798 3 ปีที่แล้ว +43

    අසාවෙන් බලන්නේ දිගටම කරගෙන යාමට ශක්තිය ලේබෙවා බුදුසරණයි

  • @yasirulakshitha5179
    @yasirulakshitha5179 3 ปีที่แล้ว +30

    මෙවා දිහා බලාගෙන ගෙදරට වෙලා ඉන්නේ කොහොමද මයේ ඇත්තෝ.🖤

  • @thushrirenuka7381
    @thushrirenuka7381 3 ปีที่แล้ว +20

    වැදගත් video එකක් කවදාවත් දැකල නැති කෑම දැක්ක හදන හැටි

  • @mtnation7916
    @mtnation7916 3 ปีที่แล้ว +42

    කුරක්කන් තලප කියන්නේ යකඩ කෑවා වගේ තමයි......😁😁😁😁💪💪💪💪💪

  • @Krisha7526
    @Krisha7526 3 ปีที่แล้ว +237

    හැමෝම බැන්නට වැඩසටහනට අනුග්‍රහය දක්වන්නේ කොකාකෝලා එකෙන් නම් අශාන් ඒවා නොබී කෝමද ඉතින් 😯😯😯

    • @PoornaRodrigo
      @PoornaRodrigo 3 ปีที่แล้ว +3

      මේක ඇත්තක්

    • @menushaisuri5306
      @menushaisuri5306 3 ปีที่แล้ว +5

      Munta eka therene na harak walalena hadanawa comment section eke

    • @user-rq1wz3id4z
      @user-rq1wz3id4z 3 ปีที่แล้ว +12

      ඒ උනත් කොකා කෝලා මාරම විසක් නෙහ් 😒

    • @manukakaraliyadda649
      @manukakaraliyadda649 3 ปีที่แล้ว +4

      Oww atha 👍🏼

    • @nirmalaharshani5749
      @nirmalaharshani5749 3 ปีที่แล้ว +5

      vaha bothalaya sponsa unoth ashanta ekath bonna venawa .vena karanna deyak ne.

  • @krishanmax1884
    @krishanmax1884 3 ปีที่แล้ว +85

    ඇත්තම කියනවනම් මටත් කෙල ගිලුනා..

  • @amandawijesinghe4538
    @amandawijesinghe4538 3 ปีที่แล้ว +90

    ලෝකේ තියෙන වාසනාවන්‍තම රස්සාව ❤️❤️❤️

  • @wimalbandula6214
    @wimalbandula6214 3 ปีที่แล้ว +20

    නියමයිනේ ආදිවාසී අපෙ යාලුවෝ සමග සුපිරි

  • @shakilasandeepani5274
    @shakilasandeepani5274 3 ปีที่แล้ว +28

    හරිම ලස්සන වටින වැඩ සටහනක්❤❤....අපිට නම් මේ වගේ රස කෑම කන්න වාසනාවක් නෑනේ..😔😔

  • @TV-co1pz
    @TV-co1pz 3 ปีที่แล้ว +7

    පට්ට ආසාවෙන් බැලුවා ඇත්තටම මේ ආදිවාසී අපේ අයට ආසාව තන්හාව.කිසිම දෙයක් මේ මිනිස්සු ගාව නෑ .ජීවත් වෙලා ඉන්න ටික කාලේ ලස්සනට කිසිම කෙනෙකුට කරදරයක් නැතිව ජීවත් වෙනවා ඔබ සියලුම දෙනාට තුනුරුවන් සරනයි

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 ปีที่แล้ว +12

    අපේ මුතුන් මිත්තන් ගෙවපු සරල ජීවන රටාව ඕක තමයි,මොන තරම් සුන්දරයි ද යන්න හිතෙනවා ඒ විදියට ජීවත් වෙන්න පුළුවන් නම් ස්වභාවික ආහාර අපේ සියලුම ආදී වාසීන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි අශේන් ඔබටත් බොහොම පින්

    • @dayanandabalasuriya4188
      @dayanandabalasuriya4188 2 ปีที่แล้ว

      හරිම සුන්දර අත්දැකීම ක්.ඉරිසියා හිතුණා.

  • @RasiwithCooking
    @RasiwithCooking 3 ปีที่แล้ว +5

    හරිම වැදගත් වැඩසටහනක් රසවත් ග්‍රාමීය ආහාර වර්ග හඳුන්වා දීම පිළිබඳව ඉතාම සතුටු වන අතර ජපානය වැනි සංස්කෘතික වෙනස්කම් රහිත රටක සිට ශ්‍රී ලංකීය ආහාර සහ ජපන් ආහාර වල වෙනස් කම් පිළිබඳව සොයා බැලීම ට මෙය කදිම තෝතැන්නකි. ස්තූතියි

  • @sajeevanidesilva4031
    @sajeevanidesilva4031 3 ปีที่แล้ว +8

    මන් මහියංගනයෙ ඉද්දී පුන්චි කලේ කෑවා මතකයි එදා තිබුනේ කොල්ලු ආනම කියලා තලප කන්න අදටත් මතක් වෙනකොට දිවට රස දැනෙනවා දැනෙනවා වාගේ අයෙත් මතක් කරාට බොහොම ස්තුතී.. තෙරුවන් සරණයි ජයවේවා

  • @nuvianjana3960
    @nuvianjana3960 3 ปีที่แล้ว +50

    ඉදලෝලු හතු ටික දැක්කම නම් දන්නෙම නැතුව කටට කෙල ඉනුවා...🤤🤤🤤

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 3 ปีที่แล้ว +32

    අද තමයි වැඩසටහන බැලුවේ ලස්සනයි

  • @wajerajayanthi2760
    @wajerajayanthi2760 3 ปีที่แล้ว +338

    කෑම වේල නම් රහයි ශුවර් එකටම ඒත් කොකාකෝලා තනිකරම වස හොදෙ කොකාකෝලා ලැට්කටවල් සුද්ද කරන්න ගන්නවා. ඔච්චර හොඳ කෑම වේලක් කාලා වස බෝතලයක් බොන්නෙපා

    • @niroshanamahanama4118
      @niroshanamahanama4118 3 ปีที่แล้ว +11

      අනිවාරෙන්😀😀

    • @user-ot8wp2gv5n
      @user-ot8wp2gv5n 3 ปีที่แล้ว +25

      අන්න හරි හොද වැඩක් කරන අස්සේ ගොන් වැඩක් වෙනවා ලස්සන වීඩියෝ එක විනාශ කරා නොදකින්

    • @chathu4910
      @chathu4910 3 ปีที่แล้ว +27

      මම මේ කමෙන්ට් එක දාන්න හිටියේ....කියලා වැඩක් නෑ..මහ ජරා බීම වර්ගයක්..

    • @dubaiwithmadu1939
      @dubaiwithmadu1939 3 ปีที่แล้ว +4

      Ado ponnyo caok bonna epa lassana de kataha karanna epa

    • @user-rq1wz3id4z
      @user-rq1wz3id4z 3 ปีที่แล้ว +22

      දැකපු බුද්ධිමත්ම කමෙන්ට් එක 💯💥💚

  • @sumanalekamge2205
    @sumanalekamge2205 3 ปีที่แล้ว +10

    අපේ පැරැණි කෑම ඔවුන් ලග තවම තියෙනවා ...ආඩම්බරයි අපේ ආදීවාසී ජනතාව .ගැන ...

  • @slraula1383
    @slraula1383 3 ปีที่แล้ว +45

    අපි කෙල ගිලිනවා නෙවෙයි කෙල ගිලෙනවා 😂😂😂

  • @nalinkoshala8182
    @nalinkoshala8182 3 ปีที่แล้ว +12

    මාරම වටිනව කෑම ටික නන්..ජය ශ්‍රී

  • @samithasela7312
    @samithasela7312 3 ปีที่แล้ว +18

    අපි කන්නෙ මොනවද කියලා හිතෙනවා මේ කෑම දකිද්දි😥❤️

  • @ashenchaminda9256
    @ashenchaminda9256 3 ปีที่แล้ว +8

    සුපිරිම කෑම.. ලෝකේ තියන හොදම කෑම වේල... 😊❤️👍👍👍👍❤️❤️❤️😊 නිදහසේ මේ විදියටම අපිත් හදාගෙන කමු...කුරක්කන් තලප කනවා කියන්නේ ආඩම්බරයක් .. 😊❤️👍

  • @TravelWithDedunu
    @TravelWithDedunu 3 ปีที่แล้ว +5

    ඉතාම රසවත් ගුනදායි කෑමක් ලංකාවේ ඉද්දි අපිත් ඕවා කෑවා දැන් නම් කන්න වෙන්නේ නෑ.ආදීවාසී ජනතාව හරිම ආසාවෙන් බැලුවා ස්තූතියි .ඒකෑම නම් දකිද්දි ආස හිතෙනවා

  • @around_sri_lanka2017
    @around_sri_lanka2017 3 ปีที่แล้ว +12

    අහලා තිබ්බට පලවෙනි පාර දැක්කේ ආදි වාසීන් ගින්දර ගන්න විදිය ඉස්තුතී ආශාන් ඉස්තුතී දෙරන

    • @chamaraniroshan7593
      @chamaraniroshan7593 3 ปีที่แล้ว

      ඉස්තුතී කියලා එකක් නෑ බන් ස්තූති

    • @around_sri_lanka2017
      @around_sri_lanka2017 3 ปีที่แล้ว

      @@chamaraniroshan7593 හා

  • @nishanigamage6225
    @nishanigamage6225 3 ปีที่แล้ว +8

    අනේ ගොඩාක් වෙනස් එයාලාගෙ කෑම උයන විදිහ හරි අමුතුයි.. පව් අහිංසක අපේ මිනිස්සු ...😍😍😘😘🙏🙏🙏🙏

    • @nilukapriyadarshani195
      @nilukapriyadarshani195 3 ปีที่แล้ว +3

      පවු එයාලා නෙවෙයි. වස විස kana අපි..

  • @lakshithanuwan3287
    @lakshithanuwan3287 3 ปีที่แล้ว +146

    ඉතින් යකො කොකා කෝලා එකෙන් මේ ප්‍රෝග්‍රෑම් එකට ස්පොන්ස් කරද්දි කොකා කෝලා නැතුව කසිප්පු බොන්නද. නිකන් රැල්ලට කහින්නෙ නැතුව ඉදපන් ඕයි. බීලම නෑ වගෙ

    • @januimalsha964
      @januimalsha964 3 ปีที่แล้ว +1

      👍👍👍👌👌👌

    • @anuradhawickramarathne9065
      @anuradhawickramarathne9065 3 ปีที่แล้ว +2

      very true

    • @Sanjee609
      @Sanjee609 3 ปีที่แล้ว +1

      bana pothaka cover ekata kellek ge photo ekak demma wagene ban..aei ban sponsor karana ekawa okata gela penna ganna epei.derana kiyanna higana chanel da?

    • @shailaasal935
      @shailaasal935 3 ปีที่แล้ว

      සහතික ඇත්ත..

    • @sheltonnonis7508
      @sheltonnonis7508 3 ปีที่แล้ว

      😂😂😂

  • @shehanmadusanka3
    @shehanmadusanka3 ปีที่แล้ว +1

    මෙහෙම ජීවිතයක් අපි හැමෝටම ගත කරන්න පුළුවන් නම්, තාක්ෂනය කිය කිය මිනිස්සු කරන්නේ ලෝකේ විනාස කරන එක

  • @sandu9855
    @sandu9855 3 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩක් වටිනවා. මේ වගේ දෙයක් බලන්න හම්බ වෙන්නෙ නෑනේ ලේසියෙන් 👌👌

  • @Amilas-
    @Amilas- 3 ปีที่แล้ว +31

    මටත් මේ ජීවිතය අතඇරලා දබානට යන්න හිතුණා

    • @nuwandasanayake9462
      @nuwandasanayake9462 3 ปีที่แล้ว

      Y

    • @Amilas-
      @Amilas- 3 ปีที่แล้ว

      @@nuwandasanayake9462 මේ dewal kanna

    • @sriyaniqwarfordt3764
      @sriyaniqwarfordt3764 3 ปีที่แล้ว

      එහෙ ගිහින් ඉගෙන ගන්න ගොඩාක් වැදගත් දේ තිබෙනවා.

  • @shani9208
    @shani9208 3 ปีที่แล้ว +13

    ආසවෙන් බලන එකම වැඩසටහන❤️

  • @sankalpaayeshman5665
    @sankalpaayeshman5665 3 ปีที่แล้ว +20

    මහියංගණේ කිව්වම වැද්දො කියන අපි ජීවත් වෙන විදිය කොහොමද? කොළඹ අයට හිතන්න වත් බෑ 💪💪😎

  • @malanisilva1413
    @malanisilva1413 3 ปีที่แล้ว +45

    එ් කාලේ මිනිසුන් ගොඩක් සතුටින් ඉන්න ඇති දැන් තරගේ නිසා මිනිසුන් කුහක වෙලා

  • @kchandanithilakarathne7259
    @kchandanithilakarathne7259 3 ปีที่แล้ว +10

    කුරහන් තලප කන්නත් ආසයි.ලංකාවට යන්නේ කවදද.මෙිවා කන්න.අනේ දෙවියනේ අපිට ඉක්මනින්ම ලංකාවට යන්න ලැබෙිවා .ඔයාලා සැමට තෙරුවන් සරණයි

    • @shashikalawirasinha7232
      @shashikalawirasinha7232 2 ปีที่แล้ว

      Sundara lankawa dala giye ai bn ethin

    • @othercreative970
      @othercreative970 2 ปีที่แล้ว +1

      දැන් අපි ලන්කාව දාලා යන්නෙ කවද්ද කියලා බලාගෙන ඉන්නෙ හලෝ...මේ දේශපාලුවො රට කාලා තියෙන්නෙ

  • @user-jv2nc7or1i
    @user-jv2nc7or1i 3 ปีที่แล้ว +3

    සැබැවින්ම ඒ අතීතය මොන තරම් නිශ්කලංකද මොන තරම් සුන්දරද මොන තරම් සරලද ආය ඒ අතීතයට යන්න තිබුණ නම් කියල මට හිතුනා සැබැවින්ම සුන්දරයි ❤❤🙏🙏🙏

  • @ayubo752
    @ayubo752 3 ปีที่แล้ว +10

    OMG, wow , superb, amazing ❤️
    Love my country a lot 🇱🇰
    From 🇺🇸

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 3 ปีที่แล้ว +5

    මේ *ලොක්ඩවුන්*වෙලා වේ අපිව ලංකාව පුරා එක්ක ගිහින් රස රහස්. කෑම ජාති පෙන්වනවට ගොඩාක් ස්තූතියි පිං.

  • @nelumsadunika5306
    @nelumsadunika5306 3 ปีที่แล้ว +8

    වැඩ සටහන නම් පට්ට බලන්න ආසයි කටට කෙල උනනවා ❤️❤️❤️ දිගටම කරන්න අයියෙ සුබපැතුම් ,,, සමහර මිනිස්සුන්ට තේරුම් ගන්න බෑ ස්පොන්සර් කරන්නෙ කොකා කෝලා එකෙන් කියලා කියන ඒවා ගනන් ගන්න එපා ඔයා දිගටම වැඩසටහන කරන්න ❤️❤️❤️

  • @nima..4527
    @nima..4527 3 ปีที่แล้ว +3

    හැම episode එකක්ම නියමටම කරනවා .. අපි අහලවත් නැති දේවල් බලන්න පුලුවන් හරිම ලස්සනයි .. ඇත්තටම සමහර බනිනවා අගය කරන්නම බැරි කෙනෙක් ඉන්නවා නම් බනින්නෙ නැතුව කිසිම දෙයක් නොකියම හිටියා නම් හොදයි කියලා හිතෙන්නෙ මොකද හොද අදහස් ගොඩාක් ඇතුලෙ නරක දේවල් වැටෙනකොට අපරාදෙ

  • @nilanthinilanthi1735
    @nilanthinilanthi1735 3 ปีที่แล้ว +26

    බසාව වෙනස් උනාට අපි වැද්දන් නොවුනාට කැම බිම නමි අරැමයක් නොවෙි අපට මොකද ගමෙි කැම හුරැ මට

  • @shashikamadhushan8334
    @shashikamadhushan8334 3 ปีที่แล้ว +3

    මේතෙක් බලපු මම හොදම episode එක .....සුපිරි ......

  • @pradeepdarmapala3655
    @pradeepdarmapala3655 3 ปีที่แล้ว +161

    බලාගෙන ගියාම බොරු පොශ් ජිවිත ගත කරන අපි උඹලා මොනවද බන් මෙච්චර කල් කාලා තියෙන්නෙ ..😓😓

  • @anjuyapa4724
    @anjuyapa4724 3 ปีที่แล้ว +5

    I remembered the day I went to Dambana..very beautiful village and I love their lifestyle..

  • @bandaranayake441
    @bandaranayake441 2 ปีที่แล้ว +2

    මේ අය එදා වගේම අද ගුණාත්මක දේවල් කන්නේ..ඒ නිසා වෙන්නැති මේ අයගේ ආයුෂ වැඩි...හැමෝටම දීර්ගායුෂ ලැබේවා...

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q 3 ปีที่แล้ว +10

    ස්පොන්ස කරන්නේ කොකාකෝලා එකෙන් ඒ නිසා මොනාත් අපිට කියන්න බෑ මේකට..බනින අය එහෙනම් මේක ස්පොන්ස කරන්න මැදිහත් වෙලා..එතකොට ගැටලුවක් නෑනේ🤣🤣🤣

  • @Akeel936
    @Akeel936 3 ปีที่แล้ว +6

    මේ වැඩසටහන අපේ චතුර අයියා කළා නම් සුපිරියට තියෙයි කියන අය like කරන්න බලමු..???

  • @wasalananayakkara3957
    @wasalananayakkara3957 3 ปีที่แล้ว +74

    වැඩසටහන හරිම ලස්සනයි .මෙහෙයවන කෙනා මීට වඩා තාත්වික උනොත් හොදයි.ඒ කිව්වේ ඔහු නිකන් සුද්දෙක් වගේ හැසිරෙන්නේ.අපේ කම අගයමු මීට වඩා තාත්විකව.

    • @user-gr6vr2tu4x
      @user-gr6vr2tu4x 3 ปีที่แล้ว +1

      Me වගේ thankadi අපිත් සුද්දෝ තමයි

    • @wasalananayakkara3957
      @wasalananayakkara3957 3 ปีที่แล้ว +4

      @@user-gr6vr2tu4x අපි සුද්දෝ වෙන්නේ කොහොමද.අපේ කම හදවතින් දැනෙන්න දෙන්න ඕනේ.අපි කොලබින් ගිය ගොඩ සුද්දො නොවී.

    • @seeta164
      @seeta164 3 ปีที่แล้ว +1

      @@wasalananayakkara3957 👌👌👌👌👌

    • @seeta164
      @seeta164 3 ปีที่แล้ว

      @@user-gr6vr2tu4x 🌹🌹🌹👌👌👌

    • @nilanthikumarithalangamaap7733
      @nilanthikumarithalangamaap7733 3 ปีที่แล้ว

      🤔👍🏽👍🏽👍🏽😜

  • @ashenbasnayaka3248
    @ashenbasnayaka3248 3 ปีที่แล้ว +3

    Every Sri Lankan should watch this video 👌

  • @sudathrankothge4841
    @sudathrankothge4841 3 ปีที่แล้ว +13

    කෙලපෙරාගන බැලුවා ඉතින්.....

  • @nilminikumari9012
    @nilminikumari9012 3 ปีที่แล้ว +5

    දැක්ක ගමන් " සරිගම" ෆිල්ම් එක මතක් උනා කැප්ටන් ❤️👌

  • @lahiruchanaka1345
    @lahiruchanaka1345 3 ปีที่แล้ว +5

    පට්ට program එක...මරේ මරු....සුපිරි...😍😍😍😍😘

  • @dumindarukshan9108
    @dumindarukshan9108 3 ปีที่แล้ว +10

    හැමදාම ඉතින් අපිට පව්කිය කියා කනවා. අනේ අම්මේ කෙල ගිලෙනෝ 😋😋😋😋😋😋 හුග දවසකින් නේද වීඩියෝ එකක් දැම්මේ නියමයි 👍👍👍👍👍👍

  • @hashinithilakarathna416
    @hashinithilakarathna416 3 ปีที่แล้ว +5

    අනේ හිරමනේ... මාරයි නෙ. හරිම ලස්සනයි වැඩසටහන. ආස හිතුනා

  • @isurumadushanka8515
    @isurumadushanka8515 3 ปีที่แล้ว +17

    ගැමි කෑමත් එක්ක cocacola බොනවා කියන්නේ නියගලා අල පොලුත් එක්ක කනවා වගේ සීන් එකක්... 😂😂

    • @pothakamahima8826
      @pothakamahima8826 3 ปีที่แล้ว +1

      Isuu ඔයා හරිම දේ හොදම උපහැරණය දාලා කිව්වා.ඒත් මෝඩයින්ට මේක තේරෙයිද?

    • @isurumadushanka8515
      @isurumadushanka8515 3 ปีที่แล้ว

      @@pothakamahima8826 මොනවා කරන්නද ඉතින්.. මේවා තේරුම් ගත්ත මිනිස්සුත් බොනකොට..😥

    • @dulsara_manakal.
      @dulsara_manakal. 3 ปีที่แล้ว

      සිරා කතාව

    • @ajithkumara3156
      @ajithkumara3156 3 ปีที่แล้ว

      Akamathinum nobi itapan, hu kiwwe naney umbalata cocacola bonda kiyala, mey program ekata umba sponcer karanawanum umbata puluwan huta wena deyak powanda,, saukyata honda nati godak dewal loke thiyenawa, cigarettes bona un danney natda ehka honda na kiyala? Arakku? Beer?

    • @isurumadushanka8515
      @isurumadushanka8515 3 ปีที่แล้ว

      @@ajithkumara3156 පුක නොදී හිටියනං හොදයි වගේ...

  • @chamilakarunarathna8895
    @chamilakarunarathna8895 3 ปีที่แล้ว +3

    අශාන් අයියා හරියටම Mark wiens වගේමයි ඒ ටේස්ට් එක මුහුනෙන් ..වචනයෙන් විස්තර කරන්නේ ...ලස්සනයි සුපිරිම සුපිරියි

  • @chamfer4844
    @chamfer4844 3 ปีที่แล้ว

    Wow....great...just great... most thankful to everyone's effort....long live the native Sri Lankans....

  • @samanthafernando4196
    @samanthafernando4196 2 ปีที่แล้ว +2

    Such a humble guy.....
    Simply beautiful to watch. Brings out the best in Sri lanka with a authentic twist.
    Keep it up Ashan....well done.
    The food is fit for a king.

  • @ravisitha1609
    @ravisitha1609 3 ปีที่แล้ว +10

    my goodness you back I'm waiting for this show thank you how much trouble have in Sri Lanka but you still make video for us thank you so much please don't disappear again Bro please be safe love from HK 😘😘😘😘😘😘

    • @nejaleon198
      @nejaleon198 3 ปีที่แล้ว

      Maru.👍👍👍👍

  • @S.L-G.S.1
    @S.L-G.S.1 3 ปีที่แล้ว +3

    ගොඩක් දුෂ්කර ගම්මාන වල ඔහොම තමයි කෑම හදන්නේ... කුරහන් තලප කියන්නේ ඒ ගම්වල ප්‍රියතම කෑම එකක්...

  • @hotwomens2460
    @hotwomens2460 2 ปีที่แล้ว +2

    History of the world 🌍 be proud coz srilankans have great historical life still

  • @dunilamendis279
    @dunilamendis279 3 ปีที่แล้ว +1

    It is a very good program. It is nice to inroduce to our young generation about our native's life style.lot of them do not know our history.

  • @starcom2973
    @starcom2973 3 ปีที่แล้ว +8

    ආයෙත් ආවාට ස්තූතියි.... ලස්සනයි වැඩසටහන

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 ปีที่แล้ว

      Mge channel ekath sub krnnako loku udawwk 💜️

  • @sumuduahangama2591
    @sumuduahangama2591 3 ปีที่แล้ว +11

    Adoo bada palayan😉😉.I m so jealous of you and I really enjoyed this programme

  • @user-ws6lk2ro1v
    @user-ws6lk2ro1v 5 หลายเดือนก่อน +1

    ශිශ් අපිට කොයි එච්චරයි වාසනාවක් අප්පා....කෑම ටික නම් පන්කාදුයි වගේ ❤🤤

  • @gayanidayarathna5456
    @gayanidayarathna5456 3 ปีที่แล้ว +89

    ඔක්කොම හොඳයි ,coca cola ගාව ගන්නෙ නැතුව හිටියා නම් තවත් හොඳයි

    • @gaminglegendsl5541
      @gaminglegendsl5541 3 ปีที่แล้ว

      Hii

    • @prabathliyanage8968
      @prabathliyanage8968 3 ปีที่แล้ว

      True 👍

    • @user-ot8wp2gv5n
      @user-ot8wp2gv5n 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් 👍

    • @samankumara7732
      @samankumara7732 3 ปีที่แล้ว +4

      අනුග්‍රහය කෝකා කෝලා සහෝදරිය ඒකයි 🤙🤔

    • @user-rq1wz3id4z
      @user-rq1wz3id4z 3 ปีที่แล้ว

      @@samankumara7732 කොකා කෝලා band කරන්න ඕන ..ඒක විතරක් නෙවෙ තියෙන හැම පැණි බීමක් ම...මොකද ඒවයෙ තියෙන්නෙ ශරීරයට අහිතකර ද්‍රව්‍ය.හෙවත් .. විස.ඇත්තම කිව්වොත් water and colouring විතරයි!

  • @yousufrasak3807
    @yousufrasak3807 3 ปีที่แล้ว +3

    SUPER VERY BEST VERY GOOD SIR GOOD PROGRAM NICE THANKS.. FROM SAUDI ARABIA AND SRILANKA 🙏💞🙏💞

  • @nishanigamage6225
    @nishanigamage6225 3 ปีที่แล้ว +8

    ආසයි ඒ කෑම කන්න..😘😘😍😲

  • @ramiamalkant6972
    @ramiamalkant6972 3 ปีที่แล้ว +15

    ඇත්තමයි කෙළ ගිලෙනවා හොදේ

  • @darmara5443
    @darmara5443 3 ปีที่แล้ว +2

    වැදගත් ලස්සන වැඩ සටහනක් ජයශ්‍රී

  • @yohanfernando3873
    @yohanfernando3873 2 ปีที่แล้ว +3

    දෙරනෙන් කරපු කැමතිම වැඩසටහන

  • @sunethradamayanthi514
    @sunethradamayanthi514 3 ปีที่แล้ว +10

    කෙල ගිලලා කටේ කෙලත් නැහැ අපිත් පොඩි කාලේ ඕවා කෑවා දැන් නං නැහැ 😋😋😋😋😋😋😋

  • @cmm7028
    @cmm7028 3 ปีที่แล้ว +1

    ලස්සන gosak වටිනවා .ayala පරිසරය kochara adrin ආරක්ෂා kara gana tiyanwasa . Nirigiwa giwatha wanna ....කුහක kama na හොඳයි ennwa ජය වේවා

  • @dammirodrigo1176
    @dammirodrigo1176 2 ปีที่แล้ว +1

    Sthuthi obata dakala naa mewage dewal Atthatama godak hoda video 1 budu siyalu denata budu saranai.!!🙏🙏💕💕

  • @achiniumayanganaamarasingh6173
    @achiniumayanganaamarasingh6173 3 ปีที่แล้ว +7

    අම්මෝ මග බලාගෙන හිටියෙ විඩියෝ එකක් එනකල් . 😊

  • @WsFood
    @WsFood 3 ปีที่แล้ว +5

    The video is fresh and fun.👍

  • @rohanchamara4092
    @rohanchamara4092 3 ปีที่แล้ว +2

    වැඩ සටහන නම් නියමය් .සුපිරියට කරනව .ටවත් ඔය වගේම හොදට කරන්න ලැබේව..හැබැය් මහත්තයො ඔය වැඩ සටහන කරල ඉවර වෙනකොට ඔයා කොහේ ඉදිය්ද දන්නෙ නැහැ කොකා කෝලම බීල..👍👍

  • @radikajeewanthi6122
    @radikajeewanthi6122 3 ปีที่แล้ว +13

    අනේ පව් මේ ආදිවාසී පිරිසගෙ කැපකිරීම බලන්න කො...

  • @user-ty7rv9mb8p
    @user-ty7rv9mb8p 2 ปีที่แล้ว +3

    කොකා කෝලා නම් ඕනි නෑ........අනිත් ටික සුපිරි.....කෙලත් උනනවා...❤️

  • @sandalisamarage4776
    @sandalisamarage4776 3 ปีที่แล้ว +3

    අනේ මේ කොලවල නම් ඇහුවෙත් අද මන්.ආසයි යන්න බලන්න මේ අය ජීවත් වෙන විදිහ

  • @nishadiwijesinghe8400
    @nishadiwijesinghe8400 3 ปีที่แล้ว +2

    හම්මෝ..කෙළ ගිලෙන තරමට වෙනම ලෙඩක් හැදෙනෝ දැන්..😭😭😭❤️❤️❤️

  • @rameshchathuranga3627
    @rameshchathuranga3627 3 ปีที่แล้ว +1

    Godak vatina vadasatahanak 👋👋👍👍God bless pita oyaga ediri gamanata

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 3 ปีที่แล้ว +3

    Mk une api balan ඉන්නවා oya nehe kockout balanna ලස්සනයි program eka aiya ඉක්මනින් godaak vidios danna patta kema tika oya dana

  • @user-kg6xz5bd2e
    @user-kg6xz5bd2e 3 ปีที่แล้ว +3

    බුදු අම්මෝ බඩගිනියෝ...කෙල ගිලෙනවා...

  • @bbnchristopharperera2579
    @bbnchristopharperera2579 3 ปีที่แล้ว +2

    Thank you for the episode 🙏

  • @vinka7649
    @vinka7649 3 ปีที่แล้ว +1

    Very good episode, I felt shame as being a Sri Lankan we don’t even know about our indigenous culture and we don’t have a good relationship with our indigenous community unfortunately. Please promote their culture widely for our children to know, otherwise it’ll vanish from our land eventually. Best wishes from Sydney, Australia!

  • @TravelBro1
    @TravelBro1 3 ปีที่แล้ว +8

    ආදි වාසීන්ට කෝලා බොන්න පුරුදු කරලද ආවේ ඒක නම් පට්ට විඩියෝ එක❤

    • @janithsandipa2477
      @janithsandipa2477 3 ปีที่แล้ว

      අමුතුවෙන් බොන්න දෙයක් නැ කොහොමත් එවා බොන්නෙ

  • @b2rchari476
    @b2rchari476 3 ปีที่แล้ว +5

    Food rangerwa මතක් වෙන්නෙ මට විතරද? එයා වගෙමයි ඇක්ශන්..පට්ට

  • @wathsalakumari4167
    @wathsalakumari4167 3 ปีที่แล้ว +2

    අනේ කටට කෙල උනනවා. ඔයා නියමයි කොල්ලො. හොද වැඩක්‌ කළේ. ආයෙත් දවසක යන්න. අපට බලන්න ❤❤❤❤

  • @nilankamadhushan4464
    @nilankamadhushan4464 2 ปีที่แล้ว +2

    රස පාටයි …….❤️❤️❤️

  • @ama-vb4rv
    @ama-vb4rv 3 ปีที่แล้ว +4

    Oya thalapa hodde rasa dnn knk ai wen kmk kmtim kma kiyla kiynne nh😍😍😘 e trmtm rasayi😃😃ashan dias sir ohm krnnep nikmm kelath gilenwa😘

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n 3 ปีที่แล้ว +45

    කොකාකෝලා බීලා නම් දෙන ආදර්ශ මේකට ගැලපෙන් නැහැ මොකද ගමක සුන්දරත්වය හරියටම රස විදිනිනම් වියාජ රසයක් අවශ්‍ය නැහැ ඒ රසය ගම තුලින් අත් විදිය හැක

    • @user-rq1wz3id4z
      @user-rq1wz3id4z 3 ปีที่แล้ว +2

      ❤️

    • @chamarakumara.9732
      @chamarakumara.9732 3 ปีที่แล้ว +2

      මෙම වැඩසටහනට කොකා කෝලා එකෙන් අනුග්‍රහය දක්වනවා නම් කොකා කෝලා බොන්නේ නැතිව කසිප්පු බොන්නද..?වැඩේ නොගැලපෙන උනත් සමහර දේවල් කරන්න වෙනවා..

    • @dulsara_manakal.
      @dulsara_manakal. 3 ปีที่แล้ว +2

      අනුග්‍රහය දක්කවනවා කියලා අනෙක් වැඩසටහන් මැද්දෙ සබන් ගාලා නාන්නෙ නෑනෙ . සබන් නම් ඒ ගැන ඇඩ් එක්ක යනවා. ඒ ඇති හොඳටම . කොකාකෝලත් ඇඩ් එක්ක දැම්මම ඇති. අර රස කෑම ටික මැද්දෙ අරකත් බොන්න ගත්තම චාටර් වැඩසටහනම.

    • @user-rq1wz3id4z
      @user-rq1wz3id4z 3 ปีที่แล้ว +1

      @@dulsara_manakal. ඒ අදහස සුපිරි😅

    • @dulsara_manakal.
      @dulsara_manakal. 3 ปีที่แล้ว +1

      @@user-rq1wz3id4z 😁😁 සිරා කියන්නෙ. ඇත්තනෙ කතාව .

  • @vvfamily7847
    @vvfamily7847 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි මෙි දේවල් අපිටත් පෙන්වු ඔබට

  • @nicemoment7028
    @nicemoment7028 3 ปีที่แล้ว +2

    සුපිරි අනේ මටත් ආසයි මේ වගේ කන්න ආදිවාසි කෑම වේලක් ♥️🌟

    • @samanthasudipalal4527
      @samanthasudipalal4527 2 ปีที่แล้ว

      Hi.hi.hi😀😀😀😀😀😀🎆🎆🎆

    • @danedane3689
      @danedane3689 ปีที่แล้ว

      enna oya serama api gawath tiyenwa tamath