Today I made another video with those fishermen.....in this video they talk about it.....there is an answer to why they catch female prawns in this video..... Will upload it tomorrow or the next day..... I went to make this video and the boat overturned in the middle of the river.....
All Vedio we can't see....Because we are busy...But when we get time enjoy with your chanel...fantastic job...congratulations...we are from foreing workers...
Mchn mas mlaau kanawa thamai,eeth maragena Kanna tharam perethakamak ne bn,Anika saththunwa maraddi e wedahanawen sathutuwenna tharam pahath manasikathwayak ne.
ධීවර රැකියා යාවේ ඇතැම් භාසාව පවා අපි වගෙ අය දැනගත්තේ ඔබගේ මෙම විඩියෝ හරහායි. ඔබට යෝජනා වක් කරමි.ඔබ මේ කරන්නේ ඉතා බැරෑරුම් කාර්යක්. ඔබ වැඩිදුර අද්යාපනය ලබනවානම් උපාධි යකට මෙය කදිම පර්යේෂණය ක්. එසේත් නොවේනම් මෙය පර්යේෂණාත්මක කෘතියක් ලෙස සකසා විශ්ව විද්‍යාල යකට ඉදිරිපත් කරන්නේ නම් ඉන් ඔබට ගව් රව නාමයක්ද , මේ ක්ශේත්‍රය ඉගෙනගන්න දරුවන්ට මහත් රුකුලක් ද අත්වෙනු නොඅනුමානය . මේ පිලිබද සිත යොමුකර ඒ සදහා දැනුමැති ඇදුරෙක් හා සාකච්ඡා කරන්න. ඔබගේ පර්යේෂණ යේ එඩිතරකමට u tube සම්මාන පිට සම්මාන දුන්නත් මදිය. සුගත් පිලියන්දල.0774991708/0751449917
හදවතින්ම ස්තුතියි 💖
ඉදිරියේදී උත්සාහයක් ගමු.....
❤❤❤❤❤ ඇත්ත
අන්නේකයි
❤️👍🌹🙏✊
Obala gahanusaghun dadayam karanne nam yam dinaka me sampath ahimi weivi. Vides ratawala oun nawatha mudahari
නියමයි දවසක ඒ තිස්ස කොල්ලට හරියන්න ඕනි එකෙන්ම👍👍👍❤❤❤❤❤ අර මාමටත් උබටත්❤
හදවතින්ම ස්තුතියි 💖
ගැහැනු සතෙක් බිත්තර එක්ක අල්ලගත්තම අතහරින එක තමා හොද මේ කර්මාන්තේ පැවැත්ම තියෙන්නේ එතකොට👍
ස්තුතියි 💖
@@wishwatiyubaya th-cam.com/users/shortspVZ9zOrBF5E?feature=share
සුපිරියක්ම තමා.. නියමයි බ්‍රෝ...වීඩියෝ එක හොදට එන්ජෝයි කරා..
හදවතින්ම ස්තුතියි 💖
Lankawe enne supiri waddo thama .jayawewa ayye .thissa oya paressamin budusaranai ❤
ස්තුතියි 💖
දැංනම් මරු ගානට වීඩියෝ වැටෙනව 🤗දවසගානෙ දැම්මත් කමක්නෑ ඉතිම්😍😍😍
අම්මො......හිතන තරම් ලේසී වැඩක් නෙමේ......සතියට දෙකක් තමයි උපරිමය.... 💖🙏
@@wishwatiyubaya අහ් ඒත් ඇති ඉතිම්🥺
4:52 You asked a very valid question! They should not harvest breeding/egg laying prawns. That way. future generations of river prawns are sustained.
Today I made another video with those fishermen.....in this video they talk about it.....there is an answer to why they catch female prawns in this video.....
Will upload it tomorrow or the next day.....
I went to make this video and the boat overturned in the middle of the river.....
th-cam.com/users/shortspVZ9zOrBF5E?feature=share
සුපිරි ❤❤❤😊
ස්තුතියි 💖
ඔයා නිසා අපිට අදත් අලුත් අත්දැකීමක් ලැබුණා.,,
ඔය වගේ අඩුදිග ඉස්සෝ අල්ලනවා ප්‍රථම වතාවට දැක්කේ අද 👍
ඉතින් මේ වීඩියෝ එක අපට පෙන්නුවාට බොහෝම ස්තූතියි 💐
ජයවේවා ❤
හදවතින්ම ස්තුතියි 💖
මචං ජය... ජය... සුපුරුදු ලෙස TH-cam Ads play කරලා support එකක් දුන්නා. ❤💰💵💶💷
හදවතින්ම ස්තුතියි brother 💖🙏👍
නියමයි අයියේ 😮🦐 අපේ ගමේ කටාන හරහා තමයි මා ඔය ගලාගෙන යන්නේ.❤❤ මම දැන් බලන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉදන් 🇦🇪 ජය හා සතුට ✌️🙋♂️
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි සුපිරි ජය වේවා
හදවතින්ම ස්තුතියි 💖
kibulawa cam ekata ahu welama nadda
නැහැනෙ.....කීපාරක් ට්‍රයි කලාද....
Ado thissaya, ape patte awithne.. jaya wewa❤
ආයේ එනවා ඔය පැත්තෙ ලගදීම.....👍
❤❤ මාරු වැඩක් අයියෝ ...👊🇱🇰🇧🇭
ස්තුතියි 💖
Video eka supiri aiye apita kawadawath dakinn nolabena deyak pennuwata godak sthuthi
welcome 💖
Wenada wagama adath super...💪💙👍👍💙❤
ස්තුතියි 💖
නියමයි 🌹🌹🙏🙏
ස්තුතියි 💖
තවත් දවසක ටිකක් දිග වීඩියෝ 1ක් බලමු නේද දමිත් අයිය
බලමු....බලමු.....👍
Kawadawath dakala na mehema. .rakiyawak..supiri wadak aiya..jayawewa vishwa tubeya. .☺👍👍
හදවතින්ම ස්තුතියි 💖
මෙ වගෙ පත ඉස්සො දැක්කමයි ගොඩක් ස්තුතිය ඔබට
👍
Apith asai oyalath ekka awith dawasak fun ekk ganna.aluthma athdakimak.godak saghutui.godak adarei jaya wewa.
Oyawa contact karanna num ekk danna plwan nm patta .athal ekk ganna enna ona.
මීගමුවට එන්න දවසක....👍
0750975491
අදනම් සුපිරි❤
ස්තුතියි 💖
සුපිරි සහෝදරයා හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා.. ලංකාවටත් ආවා ම හම්බවෙමු.. ආ දවසක් මමත් කතා කරා...
හදවතින්ම ස්තුතියි 💖👍
අයියෙ ඔයාගෙ වීඩියෝ වලට දාල තියන මිවුසික් එක නියමයි දීවර ගතියට තියනව සරල විදියට
හදවතින්ම ස්තුතියි 💖
අගෝස්තු මැද වගේ වෙද්දි කැලණි ගගෙත් හොදට ඉස්සෝ අනින්න පුලුවන්..... ඔයවගේ නෙවෙයි..... එකෙක් 1 1/2 kg වගේ බර..... අපි උංට කියන්නෙ රජ ඉස්සො කියල.... මාරම ලස්සනයි.....
ඔව්....මේ මාඔයෙත් ඉස්සන් අඩු කාලේ.....අව්ව පායන කාලෙට අගෝස්තුවේ හොද ඉස්සො ටිකක් බලන්න පුලුවන්.....ලොකු ඉස්සන්.....
රජ ඉස්සන් අල්ලන වීඩියෝවක් කරමු ඉදිරියේදී ......
අල්ලන කාලෙට මාව දැනුවත් කරන්න....
වීඩියෝවක් කරමු....👍
0750975491
@@wishwatiyubaya
අනිවා මම කතාකරන්නම්
ස්තුතියි 👍
ඔව් කලු ගඟෙත් ඉන්නෙ ලොකු ඉස්සො 1kg වැඩි එකෙක්
තිස්ස මල්ලිගෙයි සුලොචනගෙයි දෙන්නගේ විඩියෝ පරක් ඔනෙ
1M යනවා විඩියෝ එක ඔන්න ❤
ඉදිරියේදී උත්සාහයක් ගමු.....👍
Good news Malli ❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
ඉස්සෝ අල්ලන උපකරනය හදාගන්න විදිය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ
ත්‍රිශූලයක් හදාගන්න ......
kibul mas kiyanne supiri kamak 😊
දවසක කාලා බලමු....👍
Harima lassanai oyage wedasatahan 🎉
හදවතින්ම ස්තුතියි 💖
අදත් වීඩියෝ එක නියමයි.මාමේ ඔය මාඔයේ කොයි පැත්තෙද?ඉන්නේ.අඩු ඉස්සන් ඔච්චර ලොකුයිද?ගණන් වැඩි ඇති නේද?🦐🦐🦐🦐🦐🦐🦐🦐🦐🦐🦐🦐🦐
මාඔය 134km දිගයි ....රාස්සකන්ද ප්‍රදේශයෙන් තමයි පටන් ගන්නේ.....මුහුදට වැටෙන්නේ මීගමුව කම්මල්තොටින්....
පින්නවල අලි අනාතාගාරය ලගින් යන්නෙත් මේ ඔය තමයි....
company යට දෙන්නේ රු.1500/= ට..මාර්කට් වල මිල ඊටත් වැඩියි..
පින්නවල අලි අනාතාගාරය ලගිනුත් මාඔයද?තියෙන්නේ.
ඔව්
වීඩියෝ එක නියමයි❤💖
හදවතින්ම ස්තුතියි 💖
All Vedio we can't see....Because we are busy...But when we get time enjoy with your chanel...fantastic job...congratulations...we are from foreing workers...
Thank you so much 💖
අද නමි නියම විඩියො එකක් මරැ කියලා වැඩක් නැහැ සුපිරි තමා ඉතිං
හදවතින්ම ස්තුතියි 💖
අදත් සුපිරියක් තමා😊❤...සාමාන්‍යයෙන් නිල් අඩු ඉස්සො මේ දවස්වල අලෙවි වන මිල ගණන් කොහොමද?
company යට ගන්නේ රු .1500/= ට...එලියේ මිල ඊට වැඩියි
Maru video eka aiye ❤
ස්තුතියි 💖
මුලින්ම බලන්නේ මම😊
❤
ඉතිං
හදවතින්ම ස්තුතියි 💖
Supiriyak ❤❤❤❤
ස්තුතියි 💖
රෑට මුහුදේ බහින මමයි මගේ තාත්තයි ❤😌
ජයවේවා 💖
Dewe phitaii
@@anosialakmali8573 😻💗🙏
මාත් ...මුදූ රස්සාව කියන්නෙ වෙනම ලෝකයක් ..ගෙදරින් යද්දී ගිහින් එන්නම් කියන්නෑ ...යන්නම් විතරයී ... 😢
Parissamen mlli, bs💚
සුපිරි 🔥😍
ස්තුතියි 💖
Adath supiriya neda..thissa kolla wedakaraya....damith aiyee දැලක් dana video ekak one..jaya wewa...
හදවතින්ම ස්තුතියි 💖
සුපිරී.වීඩියෝ වල කාල සීමාව වැඩි කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි.🎉🎉🎉🎉
උත්සාහයක් ගමු....👍
Niyama vidio ekak aiye 🔥😘
ස්තුතියි 💖
Jayawewa
ස්තුතියි 💖
Adath niyamaiiiiiii❤️🔥
ස්තුතියි 💖
Pana pitin allaganna puluwan nam hoda milakata denna puluwan neda aiye me issonwa
ඔව්.....මැරුන අයටත් ඉල්ලුමක් තියෙනවා
Thissa ayya dankotuwe kollek thama😊 ekenma wadda❤️
අනිවාර්යයෙන්ම 👍
අඩු ඉස්සගේ අන්ඩේ තියෙන මස් සොසෙජස් කරල වගේ මරු ❤
ඔව්....සුපිරිම තමයි 👍
හැම පුන්චි බබෙක්ගෙම මුල්ම හිනාවත් සමග අලුත් පැනියෝලාවෙක්ගෙ ජීවිතේ පටන්ගන්නවා...!🥹ස්වභාව ධර්මයට පැහැය ලබාදෙන්නෙ...🍃 රිතුවෙන් රිතුවට පැහැය වෙනස් කරන්නේ🌹...ආලෝකය දෙන්නෙ🌝සත්තුන්ට ඇවිදින්න පියාඹන්න කියලා දෙන්නෙ මෙන්න මේ පුන්චි පැනියෝලාවන් විසින්...🍄🌏🌩🌈
@@Anupamadesilva-f4m පිස්සුද හුත්තො
සුපීරයි අයියා❤❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
අපි ඔය ඉස්සාට කියන්නේ "කොහිල අන්ඩා" දැන් ගොඩක් වද වෙලා ගිහින්, මුන්ව බෝ කරන්න පුලුව්න් නම් ගොඩක් වටිනවා.
ඒකට එක හේතුවක් මේ සත්තුන්ගෙ ගෑනු සත්තු එක දිගටම මැරීම. පොකිරිස්සන් දඩයමේදි උනත් අඩු බර සහ ගෑනු සත්තු ධීවර කටයුතුවල වලට මරන්න නීතියෙන් තහනම්. නූගත් ධීවර ජනතාවට බොහෝවිට මේව සම්බන්ධව දැනුමක් නෑ. මෙතනත් පේනව නේද අතට අහුවෙන අහුවෙන එකා මරනව.
බිත්තර ගැහැනු සතුන් නිදහස් කල යුතුයි .........💖
මේ ඉස්සො වෙන රටකින් ගෙනත් බෝ කරපු වර්ගයක්ද.
අපේ රටේ මිරිදිය ඉස්සන්
maru malli
හදවතින්ම ස්තුතියි 💖
Anda maluwek hadana heti videos ekak oni
මේ වීඩියෝ බලන්න👇
th-cam.com/video/hETv7oh1Nqg/w-d-xo.htmlsi=paYNl4npxCugyUIv
th-cam.com/video/TBMbO3re7wY/w-d-xo.htmlsi=l1To2wHcgIW2Zwcf
Supiri bro
ස්තුතියි 💖
ඉස්සෝ ටික දැක්කාම කටට කෙල උනනවා 😀 මෙයාලව රසට උයන හැටිත් වීඩියෝ එක්ක කරන්න අයියේ....
මේ වීඩියෝව බලන්න👇
th-cam.com/video/FcSFCAZh-68/w-d-xo.html
@@wishwatiyubaya හරි අයියේ ජය වේවා 👍
Supiri 👌👌👌👌
ස්තුතියි 💖
Ada wenas ma ekak q👍👍
ස්තුතියි 💖
වැඩක් කරොත් ඉතිං එලමයි....මේක ඉතිං බලනව ඉන්නකල්...නියමයි...
හදවතින්ම ස්තුතියි 💖
ඔන්න නියම අපේ පොරක් ❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
kohomada echchara vela vathura husma ganne
ඔවුන්ට ඒක පුරුදු වෙලා ......
hmm
එකනම් පිස්සුවක් අයියා
ස්තුතියි 💖
ayye kibulawa balanna ynnko🙃😁
දවසක වීඩියෝවක් කරමු.....👍
තිස්ස මල්ලි නම් පට්ට ඩයල් එකක් මේ වගේ වැඩ කාරයෝ ඔලිම්පික් යැව්වත් රන් පදක්කමක් ගේනවා අනිවාර්යයෙන් ,මරනෙට බය නෑ කිබුලා ඉන්නවා දැන දැනත් යනවා පව් ඉතින් අහිංසක කොල්ලෙක්👍👍
හදවතින්ම ස්තුතියි 💖
Macho kamak hadana hati oneee bro
මේ ඉස්සන්ගෙන් ද.....
හැමදාම වගේ ලස්සන වීඩියෝවක්.. කලපු මස් කකුළුවන් කිලෝ 1 කීයට වගේද යන්නේ? ගන්න විදියක් කියන්නකො..
මීගමුවට එන්න පුලුවන්ද ගෙනියන්න.......
Maru aiya
😊
ස්තුතියි 💖
4weni comment eka❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
ඉස්ස දුවනවා තිස්ස පන්නන
හරියටම හරි.....🤩
කොහොමද sais 😂 hoda sais 😂 ❤
ඔයිට ලොකු අයත් ඉන්නවා....1kg ක 1.5kg යන....
Oya බිස්නස් da karane
Mara මීටරයක් ne tiyenne
ස්තුතියි 👍
එල🙏
මේ කොච්චිකඩේ පාලම හරියෙද
පව් නේද බං මුං ව මරනවනේ😥😥😥😫😫😫😫😥😥😥😢😢😭😭😭😭😭😭😭😭😭දුක නැද්ද බං 😭😭
Aththa😔pau wada😤
උබ බතුත් නොකා හිටපන් 😂😂, උබ දන්නවද කොච්චර සත්තු මැරෙනවද කියලා වී වගාවේදී.
මේක රැකියාවක් .....ඒ අය ජීවත් වෙන්නෙ මේ රැකියාවෙන්....
@@bmsbms8466වීවගාව හා අනිකුත් වගාවන් කරන්නේ සත්තු මරන චේතනාවෙන් නොවේ පුතා
Super❤
Thanks 💖
මුන්ව උයන video ekak ona anivaran 🎉😊
අනිවාර්යයෙන්ම 👍
@@wishwatiyubaya මිරිසට හදන්න සුලෝචනට උයන්න දෙන්න සුපිරි තමයි ඉතින් 😋👩🍳
ලුණුගම්වෙහෙර ජලාශයෙත් මේ ඉස්සො ඉන්නවා, මම මුලින්ම කෑවෙ එහෙන් ගෙනාපු ඉස්සන්ව, අපි හදපු විදිහෙ ගැටළුවක්ද දන්නෙ නැහැ, ලොකු රසක් තිබුනෙ නම් නැහැ...
මේ ඉස්සන්ගෙන් කෑමක් හදමු ....හදන ක්‍රම කීපයක්ම තියෙනවා......වීඩියෝවක් ගේන්නම්.....👍
අඩු තමයි රසම
වතුර යට අමාරුවෙන් අල්ලන සතාගේ ගෑනු පිරිමි හොයන්න බැරි එක සාධාරණයි, නමුත් බිත්තර තියන සත්තු බෙරලා වෙන ක්‍රමයකට ඔය වැඩේ නොකරොත් ඉස්සො වද වෙලා යයි.
අවුරුද්ද පුරාවට මේ රැකියාව කරන්නේ නෑ......ඒ හින්ද ඉස්සන් බෝවෙන්න හොදටම කාලය තියෙනවා .......
මේ ඉස්සෝ මිරිදිය සත්වයෙක්. ඉතින් කරදිය කාලෙට මේ ඉස්සෝ වඳ වෙනවා
Niyama wdk🖤
ස්තුතියි 💖
Super ❤❤
Thanks 💖
minissu ජීවත් wenna koi tharam awadanamak gannawada.hemoma wage. Jakkadi nikam kala විනාශ karanawa rata
හිතන්න යමක් තියෙනවා අපිට මින් ඉදිරිය ගැන.....
ඉස්සෝ වර්ග අතරින් ගණන් වැඩිම ඉස්සෝ වර්ගයද?වැව් ඉස්සෝ මේ ඉස්සන් පිටරටට export කරනවාද?මාමේ🦐🦐🦐මුහුදු මාලු ගැන වීඩියෝ ගෙනාවා වගේම වැව් මාළු ගැනත් (මිල ගණන්)වීඩියෝ එකක් කරන්නකෝ මාමේ.🐠🐟🦐
මෙයිට වඩා මිල අදික ඉස්සො ඉන්නවා.....මෙයලව export කරනවා....ඉදිරියේදී මිරිදිය මාලු ගැන වීඩියෝවක් කරමු....👍
mewa paw wada kiyala kiyanna puluwan eth sobawa dhama hadila thiyena vidiha paw pin nisa thamai me saththu mehema marenne sobawa dahamata ida dila balan imu karan arakiyawa kauruth kamaththen karanne nane kalin nam paw wada kiwa eth jivithe kiyanne ohom thamai
හදවතින්ම ස්තුතියි 💖
මේකේ සමහර උපාසක මහත්තුරුන්ගේ කොමන්ට් දැක්කම 😂 ඌ අනුන්ට ගිනි දෙන්නේ නැතිව තමන්ගේ දක්ශතාවෙන් ගේමක් ගහනෝ ඉස්සා පුකේ තියාගෙන ඉන්න ගගකට තියා බේසමක වතුර පුරවලා බහින්න බැරි ඩෑල් ලොරි ටෝක් දෙනෝ 😂 #goodluckතිස්සමල්ලී❤
ස්තුතියි 💖
Tissa මල්ලියේ .කෝකටත් ඔබගේ ආරක්ෂාවට උල් පිහියක් අරගෙන වතුරට බහින්ඩ .
මන්ඩාව අතේ තියෙනවා.....හැම විටම ඔරුවත් එක්ක තමයි බහින්නේ.....පිහියකුත් තිබුනා නම් හොදයි තමයි.....
Mchn mas mlaau kanawa thamai,eeth maragena Kanna tharam perethakamak ne bn,Anika saththunwa maraddi e wedahanawen sathutuwenna tharam pahath manasikathwayak ne.
Brother ඔයා මරන්නේ නැති උනාට ....ඔයා රස කර කර කන මස් මාලු ඔයාගේ පිගානට එන්නේ මේ අහින්සක ධීවරයින්ගේ රැකියාව නිසා...මේක තමයි ඔයා රස කර කර කන කෑම වේලේ යතාර්ථය ....නොපෙනෙන පැත්ත....
මගේ චැනල් එක ධීවර කර්මාන්තය හා ඒ හා බැදුන ආහාර රටා සහ එහි වටපිටාව දැනුම සාකච්ඡාවට භාජනය කරන content හදන චැනල් එකක් ....මේ චැනලය පුරාවටම තියෙන්නේ මිරිදිය කරදිය ධීවර ගවේශණය ගැනයි.......චැනලයට ගිහින් බැලුවා නම් තේරෙයි.......
ඉතින් ඔයා වගේ අයට කෑම මේසෙට ධීවර ආහාර එන්නේ කොහොමද කියලා ඔයාට දැනුමක් හෝ අවභෝධයක් ලබා ගැනීමට අවශ්‍ය නම් පමනක් මේ චැනලයේ වීඩියෝ බලන්න ......
රස කර කර කන අයට පිං ලැබෙන්නත් .....ජීවිතය පරදුවට තියලා ඒ පිංවන්තයන්ට කන්න කෑම වේල සකසා දෙන ධීවරයින් පව්කාරයින් වන්නෙත් කොහොමද කියා හිතලා බලන ගමන් කන්න.....
මේ ධීවරයින් රටට විදේශ විනිමය ගේන රටේ ආර්තීකය නගා සිටුවන්න වෙහෙස වෙන කොටසක් .......ගිය වසරේ කරදිය ධීවර කර්මාන්තය තුලින් ඩොලර් මිලියන් 500 ක් පමන් රටට ගෙනත් තිබෙනවා........ඔබටත් ඉන් කොටසක් වෙන් වෙනවා....
ඔබ එවන් රැකියාවක් කරන දීවරයින් ව පව්කාරයෝ කියා හංවඩු ගහනවා.....
සාදාරනද.....හිතන්න යමක්......🤔
Supiriyak
හදවතින්ම ස්තුතියි 💖
Thanks ❤
You're welcome 💖
Meeta wada me sattu bo karala allanna berida
බැරි කමක් නෑ......
බිත්තර තියන සත්තුනම් තහනම්
හැම පුන්චි බබෙක්ගෙම මුල්ම හිනාවත් සමග අලුත් පැනියෝලාවෙක්ගෙ ජීවිතේ පටන්ගන්නවා...!🥹ස්වභාව ධර්මයට පැහැය ලබාදෙන්නෙ...🍃 රිතුවෙන් රිතුවට පැහැය වෙනස් කරන්නේ🌹...ආලෝකය දෙන්නෙ🌝සත්තුන්ට ඇවිදින්න පියාඹන්න කියලා දෙන්නෙ මෙන්න මේ පුන්චි පැනියෝලාවන් විසින්...🍄🌏🌩🌈
👍
පව්
8:47 එ කුබුක් ගහ ගොඩ ගන්න බැරි වෙයිද😂😂😂❤ඇත්තට දන්නේ නැති නිසා අහන්නේ ඔය එක ඉසෙක් කියක් වෙනවද..❤
කුඹුක් ගහ ගොඩ ගන්න බෑ......1000/= 1kg
@@wishwatiyubaya කොච්චර මහන්සියක් වෙන්න ඔනිද නෙද ගානක් හොයාගන්න එහෙම ඔට්ටු වෙලා ගෙන අස්වැනනත් ගන්න ඉන්නේත් කුනු කොල්ලෙට.
අපේ රටේ ක්‍රමය ඒකනේ.....ධීවරයා ,ගොවිය හැමෝටම එකමකල තමයි යන්නේ....අතරමැදියා රජ කරවන ක්‍රමයක් තමයි අපේ රටේ නිර්මාණය කරල තියෙන්නේ....
😅@@wishwatiyubaya
Uyala kana tika nadda
මේ වීඩියෝව බලන්න👇
th-cam.com/video/FcSFCAZh-68/w-d-xo.html
machan uba karana wade supiri. hama video ekama balanawa. e unata bn saththu marana kalla ain karala dapan. mokada ehema dewal walata sanwedi minissuth video eka balanawane.
මම ධීවර කර්මාන්තය ගැන කරන චැනල් එකක්නෙ.......ඉතින් මම බලන කෙනාට යතාර්ථය පෙන්වා දෙන්න ඕනා......හංග හංග කලයුතු දෙයක් නෙමේ.....ඒක තමයි සත්‍යය .......ඔයිට වඩා දේවල් මේ කර්මාන්තය තුල තියෙනවා ....මම පෙන්වන්නේ ටිකයි......💖
♥️
ඉස්කොලේ ප්‍රජනනය උගන්නනවා වගේ😹😹 මෙකත් කරන්න කියන්නේ😹
Aiya ta hamadath jesu phititai
හදවතින්ම ස්තුතියි 💖
Ayye supiriyak thama
හදවතින්ම ස්තුතියි 💖
good
Thanks 💖
විඩියෝ එකේ තියන ඔක්කොම ටික මුලින්ම පෙන්නන්න එපා යාලු...එතකොට වීඩියො එකට තියෙන ඉන්ටර්ස්ට් එක නැති වෙනවා...බැලිල්ලත් එපා වෙනවා
eka aththa
ඒකනම් ඇත්ත
Eka aththa
Eka aththa bn math hanikata skip karanawa e tika
Ow eka hari
මරු ඉස්සො ❤❤❤
ස්තුතියි 💖
ඔය ඉස්සෝ ටිකේ වටිනාකම කීයක් විතර ඇද්ද ?
තිස්ස මල්ලිලා දෙන්නේ 1kg 1500/=
බුදුසරණයි කොල්ලට පවු❤️
ඒක ඔහුගේ රැකියාව...
Jawewa aiye❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
කිලෝ එකක් කීයක් විතර වෙනවද ඕවා?
100යි
@@Sdaranakotawtf
තිස්ස මල්ලිලා විකුනන්නේ රු 1500/=ට....නමුත් ඊටත් වටිනවා මහන්සියේ හැටියට.....
ඉන්පසු මිල ඊටත් වැඩියි....
lankawe minissunge warada tamai gehenu sattu pawa maranawa. eka hoda deyak newei, wena ratawala gehenu sattu ahu unama nidahas karanawa. sattu genath hitala rekiyawa kalanm hodai.
ඔව්....අනිවාර්යයෙන්ම