කිඹුලන්ටත් භය නැති තිස්ස මල්ලිගේ Giant Blue Claw Prawn දඩයම 🦞😲👣

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ค. 2023
  • කිඹුලන්ටත් භය නැති තිස්ස මල්ලිගේ නිල් අඩු ඉස්සන් දඩයම 🦞😲👣
    #giantblueclawprawn #blueclawprawn #freshwaterprawn
    subscribe @wishwatiyubaya
    watch videos #wishwatiyubaya
    back ground music credit to you tube audio library

ความคิดเห็น • 656

  • @user-dv6cs8eb3k
    @user-dv6cs8eb3k 10 หลายเดือนก่อน +138

    ධීවර රැකියා යාවේ ඇතැම් භාසාව පවා අපි වගෙ අය දැනගත්තේ ඔබගේ මෙම විඩියෝ හරහායි. ඔබට යෝජනා වක් කරමි.ඔබ මේ කරන්නේ ඉතා බැරෑරුම් කාර්‍යක්. ඔබ වැඩිදුර අද්‍යාපනය ලබනවානම් උපාධි යකට මෙය කදිම පර්යේෂණය ක්. එසේත් නොවේනම් මෙය පර්යේෂණාත්මක කෘතියක් ලෙස සකසා විශ්ව විද්‍යාල යකට ඉදිරිපත් කරන්නේ නම් ඉන් ඔබට ගව්‍ රව නාමයක්ද , මේ ක්ශේත්‍රය ඉගෙනගන්න දරුවන්ට මහත් රුකුලක් ද අත්වෙනු නොඅනුමානය . මේ පිලිබද සිත යොමුකර ඒ සදහා දැනුමැති ඇදුරෙක් හා සාකච්ඡා කරන්න. ඔබගේ පර්යේෂණ යේ එඩිතරකමට u tube සම්මාන පිට සම්මාන දුන්නත් මදිය. සුගත් පිලියන්දල.0774991708/0751449917

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +10

      හදවතින්ම ස්තුතියි 💖
      ඉදිරියේදී උත්සාහයක් ගමු.....

    • @gkcnalaka
      @gkcnalaka 10 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤ ඇත්ත

    • @robbabuskindom264
      @robbabuskindom264 10 หลายเดือนก่อน +1

      අන්නේකයි

    • @susilayupala2959
      @susilayupala2959 10 หลายเดือนก่อน +1

      ❤️👍🌹🙏✊

    • @maheshbentotaa1981
      @maheshbentotaa1981 10 หลายเดือนก่อน

      Obala gahanusaghun dadayam karanne nam yam dinaka me sampath ahimi weivi. Vides ratawala oun nawatha mudahari

  • @malindalakmal233
    @malindalakmal233 10 หลายเดือนก่อน +19

    ගැහැනු සතෙක් බිත්තර එක්ක අල්ලගත්තම අතහරින එක තමා හොද මේ කර්මාන්තේ පැවැත්ම තියෙන්නේ එතකොට👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

    • @WorldAnimalShorts-ur5ux
      @WorldAnimalShorts-ur5ux 9 หลายเดือนก่อน

      @@wishwatiyubaya th-cam.com/users/shortspVZ9zOrBF5E?feature=share

  • @lakemonsters
    @lakemonsters 9 หลายเดือนก่อน +6

    නියමයි දවසක ඒ තිස්ස කොල්ලට හරියන්න ඕනි එකෙන්ම👍👍👍❤❤❤❤❤ අර මාමටත් උබටත්❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @dilshanedirirathna8303
    @dilshanedirirathna8303 5 หลายเดือนก่อน +1

    සුපිරි සුපිරි ජය වේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @buddhikaperera5716
    @buddhikaperera5716 10 หลายเดือนก่อน +1

    සුපිරියක්ම තමා.. නියමයි බ්‍රෝ...වීඩියෝ එක හොදට එන්ජෝයි කරා..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Asanka_Dilip
    @Asanka_Dilip 10 หลายเดือนก่อน +5

    නියමයි අයියේ 😮🦐 අපේ ගමේ කටාන හරහා තමයි මා ඔය ගලාගෙන යන්නේ.❤❤ මම දැන් බලන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉදන් 🇦🇪 ජය හා සතුට ✌️🙋‍♂️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @harshanadassanayaka8964
    @harshanadassanayaka8964 10 หลายเดือนก่อน +5

    දැංනම් මරු ගානට වීඩියෝ වැටෙනව 🤗දවසගානෙ දැම්මත් කමක්නෑ ඉතිම්😍😍😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +2

      අම්මො......හිතන තරම් ලේසී වැඩක් නෙමේ......සතියට දෙකක් තමයි උපරිමය.... 💖🙏

    • @harshanadassanayaka8964
      @harshanadassanayaka8964 10 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya අහ් ඒත් ඇති ඉතිම්🥺

  • @SankaBandara-zn6or
    @SankaBandara-zn6or 9 หลายเดือนก่อน +2

    Video eka supiri aiye apita kawadawath dakinn nolabena deyak pennuwata godak sthuthi

  • @1979sumeda
    @1979sumeda 8 หลายเดือนก่อน +2

    Harima lassanai oyage wedasatahan 🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Niranjanjayasekara.
    @Niranjanjayasekara. 10 หลายเดือนก่อน +1

    අදනම් සුපිරි❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @shehanchrismal9163
    @shehanchrismal9163 10 หลายเดือนก่อน +3

    Ado thissaya, ape patte awithne.. jaya wewa❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      ආයේ එනවා ඔය පැත්තෙ ලගදීම.....👍

  • @nuwanpriyankara4027
    @nuwanpriyankara4027 10 หลายเดือนก่อน +1

    සුපිරි 🔥😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @shenalfdo9762
    @shenalfdo9762 10 หลายเดือนก่อน +157

    විඩියෝ එකේ තියන ඔක්කොම ටික මුලින්ම පෙන්නන්න එපා යාලු...එතකොට වීඩියො එකට තියෙන ඉන්ටර්ස්ට් එක නැති වෙනවා...බැලිල්ලත් එපා වෙනවා

    • @dhanushka625
      @dhanushka625 10 หลายเดือนก่อน +9

      eka aththa

    • @pubudurathnayake8348
      @pubudurathnayake8348 10 หลายเดือนก่อน +8

      ඒකනම් ඇත්ත

    • @sudhi____xx
      @sudhi____xx 10 หลายเดือนก่อน +5

      Eka aththa

    • @chathurabro4321
      @chathurabro4321 10 หลายเดือนก่อน +5

      Eka aththa bn math hanikata skip karanawa e tika

    • @npfernando883
      @npfernando883 10 หลายเดือนก่อน +4

      Ow eka hari

  • @k.a.v.i.y.a..productions..1452
    @k.a.v.i.y.a..productions..1452 10 หลายเดือนก่อน +3

    වීඩියෝ එක නියමයි❤💖

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @singhaderana6861
    @singhaderana6861 10 หลายเดือนก่อน +1

    Kawadawath dakala na mehema. .rakiyawak..supiri wadak aiya..jayawewa vishwa tubeya. .☺👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @rohanchanaka3731
    @rohanchanaka3731 10 หลายเดือนก่อน +2

    Wenada wagama adath super...💪💙👍👍💙❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @lahirudihan4716
    @lahirudihan4716 10 หลายเดือนก่อน +1

    ❤❤ මාරු වැඩක් අයියෝ ...👊🇱🇰🇧🇭

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @tcfdesilva1761
    @tcfdesilva1761 10 หลายเดือนก่อน +3

    ඔයා නිසා අපිට අදත් අලුත් අත්දැකීමක් ලැබුණා.,,
    ඔය වගේ අඩුදිග ඉස්සෝ අල්ලනවා ප්‍රථම වතාවට දැක්කේ අද 👍
    ඉතින් මේ වීඩියෝ එක අපට පෙන්නුවාට බොහෝම ස්තූතියි 💐
    ජයවේවා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 10 หลายเดือนก่อน +3

    නියමයි 🌹🌹🙏🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @jeffery9781
    @jeffery9781 10 หลายเดือนก่อน +4

    මචං ජය... ජය... සුපුරුදු ලෙස TH-cam Ads play කරලා support එකක් දුන්නා. ❤💰💵💶💷

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි brother 💖🙏👍

  • @dilruwanharshana5693
    @dilruwanharshana5693 10 หลายเดือนก่อน +1

    Supiri 👌👌👌👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @Ajsujeemxd
    @Ajsujeemxd 10 หลายเดือนก่อน +1

    All Vedio we can't see....Because we are busy...But when we get time enjoy with your chanel...fantastic job...congratulations...we are from foreing workers...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      Thank you so much 💖

  • @englishforsrilanka2535
    @englishforsrilanka2535 10 หลายเดือนก่อน +4

    4:52 You asked a very valid question! They should not harvest breeding/egg laying prawns. That way. future generations of river prawns are sustained.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +2

      Today I made another video with those fishermen.....in this video they talk about it.....there is an answer to why they catch female prawns in this video.....
      Will upload it tomorrow or the next day.....
      I went to make this video and the boat overturned in the middle of the river.....

    • @WorldAnimalShorts-ur5ux
      @WorldAnimalShorts-ur5ux 9 หลายเดือนก่อน

      th-cam.com/users/shortspVZ9zOrBF5E?feature=share

  • @samanthaanura7184
    @samanthaanura7184 10 หลายเดือนก่อน +4

    තවත් දවසක ටිකක් දිග වීඩියෝ 1ක් බලමු නේද දමිත් අයිය

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      බලමු....බලමු.....👍

  • @dumindumaduka7040
    @dumindumaduka7040 10 หลายเดือนก่อน +5

    මෙ වගෙ පත ඉස්සො දැක්කමයි ගොඩක් ස්තුතිය ඔබට

  • @NisalSandeepa465
    @NisalSandeepa465 6 หลายเดือนก่อน +1

    Niyama vidio ekak aiye 🔥😘

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @ernestsrimal3508
    @ernestsrimal3508 2 หลายเดือนก่อน +4

    ඉස්සෝ අල්ලන උපකරනය හදාගන්න විදිය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      ත්‍රිශූලයක් හදාගන්න ......

  • @puppyttfn2645
    @puppyttfn2645 9 หลายเดือนก่อน +2

    Maru aiya
    😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @lpcookingshow1703
    @lpcookingshow1703 10 หลายเดือนก่อน +2

    Supiriyak ❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @YAAN_FERdiNaNDO
    @YAAN_FERdiNaNDO 10 หลายเดือนก่อน +4

    kibul mas kiyanne supiri kamak 😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      දවසක කාලා බලමු....👍

  • @prasadmadusanka9772
    @prasadmadusanka9772 10 หลายเดือนก่อน +1

    Maru video eka aiye ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @fishingtech5585
    @fishingtech5585 10 หลายเดือนก่อน +1

    Super ❤❤

  • @chandimalmaduranga7683
    @chandimalmaduranga7683 10 หลายเดือนก่อน +1

    සුපිරි සහෝදරයා හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා.. ලංකාවටත් ආවා ම හම්බවෙමු.. ආ දවසක් මමත් කතා කරා...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖👍

  • @dileepadarshana7936
    @dileepadarshana7936 10 หลายเดือนก่อน +2

    Jayawewa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @sudanapoli6016
    @sudanapoli6016 5 หลายเดือนก่อน +2

    Good news Malli ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @shakilamovies8703
    @shakilamovies8703 10 หลายเดือนก่อน +3

    Apith asai oyalath ekka awith dawasak fun ekk ganna.aluthma athdakimak.godak saghutui.godak adarei jaya wewa.

    • @shakilamovies8703
      @shakilamovies8703 10 หลายเดือนก่อน +1

      Oyawa contact karanna num ekk danna plwan nm patta .athal ekk ganna enna ona.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      මීගමුවට එන්න දවසක....👍
      0750975491

  • @roshelrathnayaka1521
    @roshelrathnayaka1521 6 หลายเดือนก่อน +1

    good

  • @shehansl2602
    @shehansl2602 10 หลายเดือนก่อน +1

    Thanks ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      You're welcome 💖

  • @crazyboysl7311
    @crazyboysl7311 10 หลายเดือนก่อน +5

    අයියෙ ඔයාගෙ වීඩියෝ වලට දාල තියන මිවුසික් එක නියමයි දීවර ගතියට තියනව සරල විදියට

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @shanakalankesara3889
    @shanakalankesara3889 10 หลายเดือนก่อน +1

    Ada wenas ma ekak q👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @vasanthakumara1974
    @vasanthakumara1974 10 หลายเดือนก่อน +8

    අගෝස්තු මැද වගේ වෙද්දි කැලණි ගගෙත් හොදට ඉස්සෝ අනින්න පුලුවන්..... ඔයවගේ නෙවෙයි..... එකෙක් 1 1/2 kg වගේ බර..... අපි උංට කියන්නෙ රජ ඉස්සො කියල.... මාරම ලස්සනයි.....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +2

      ඔව්....මේ මාඔයෙත් ඉස්සන් අඩු කාලේ.....අව්ව පායන කාලෙට අගෝස්තුවේ හොද ඉස්සො ටිකක් බලන්න පුලුවන්.....ලොකු ඉස්සන්.....
      රජ ඉස්සන් අල්ලන වීඩියෝවක් කරමු ඉදිරියේදී ......
      අල්ලන කාලෙට මාව දැනුවත් කරන්න....
      වීඩියෝවක් කරමු....👍
      0750975491

    • @vasanthakumara1974
      @vasanthakumara1974 10 หลายเดือนก่อน +3

      @@wishwatiyubaya
      අනිවා මම කතාකරන්නම්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      ස්තුතියි 👍

    • @madhucreation2888
      @madhucreation2888 10 หลายเดือนก่อน

      ඔව් කලු ගඟෙත් ඉන්නෙ ලොකු ඉස්සො 1kg වැඩි එකෙක්

  • @TimeToTravelTM
    @TimeToTravelTM 10 หลายเดือนก่อน +2

    Niyama wdk🖤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @akalankanilushan7143
    @akalankanilushan7143 7 หลายเดือนก่อน +2

    Supiri bro

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @voicecoversong4423
    @voicecoversong4423 10 หลายเดือนก่อน +1

    එකනම් පිස්සුවක් අයියා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @ARJ65
    @ARJ65 10 หลายเดือนก่อน +1

    Adath niyamaiiiiiii❤️🔥

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @aravindasampath6426
    @aravindasampath6426 10 หลายเดือนก่อน +1

    Supiriyak

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @thiwankakulathunge7600
    @thiwankakulathunge7600 10 หลายเดือนก่อน +1

    Aiya ta hamadath jesu phititai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia 10 หลายเดือนก่อน +1

    maru malli

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @pasidulakmal6319
    @pasidulakmal6319 10 หลายเดือนก่อน +4

    අදත් වීඩියෝ එක නියමයි.මාමේ ඔය මාඔයේ කොයි පැත්තෙද?ඉන්නේ.අඩු ඉස්සන් ඔච්චර ලොකුයිද?ගණන් වැඩි ඇති නේද?🦐🦐🦐🦐🦐🦐🦐🦐🦐🦐🦐🦐🦐

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +3

      මාඔය 134km දිගයි ....රාස්සකන්ද ප්‍රදේශයෙන් තමයි පටන් ගන්නේ.....මුහුදට වැටෙන්නේ මීගමුව කම්මල්තොටින්....
      පින්නවල අලි අනාතාගාරය ලගින් යන්නෙත් මේ ඔය තමයි....
      company යට දෙන්නේ රු.1500/= ට..මාර්කට් වල මිල ඊටත් වැඩියි..

    • @pasidulakmal6319
      @pasidulakmal6319 10 หลายเดือนก่อน +4

      පින්නවල අලි අනාතාගාරය ලගිනුත් මාඔයද?තියෙන්නේ.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +2

      ඔව්

  • @pasindusandaruwan4522
    @pasindusandaruwan4522 10 หลายเดือนก่อน +1

    අදත් සුපිරියක් තමා😊❤...සාමාන්‍යයෙන් නිල් අඩු ඉස්සො මේ දවස්වල අලෙවි වන මිල ගණන් කොහොමද?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      company යට ගන්නේ රු .1500/= ට...එලියේ මිල ඊට වැඩියි

  • @dishentharindhawarnakula-ch2ck
    @dishentharindhawarnakula-ch2ck 10 หลายเดือนก่อน +1

    Adath supiriya neda..thissa kolla wedakaraya....damith aiyee දැලක් dana video ekak one..jaya wewa...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @isurueranga3218
    @isurueranga3218 10 หลายเดือนก่อน +5

    වතුර යට අමාරුවෙන් අල්ලන සතාගේ ගෑනු පිරිමි හොයන්න බැරි එක සාධාරණයි, නමුත් බිත්තර තියන සත්තු බෙරලා වෙන ක්‍රමයකට ඔය වැඩේ නොකරොත් ඉස්සො වද වෙලා යයි.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      අවුරුද්ද පුරාවට මේ රැකියාව කරන්නේ නෑ......ඒ හින්ද ඉස්සන් බෝවෙන්න හොදටම කාලය තියෙනවා .......

    • @InsharaSanjani
      @InsharaSanjani 10 หลายเดือนก่อน +1

      මේ ඉස්සෝ මිරිදිය සත්වයෙක්. ඉතින් කරදිය කාලෙට මේ ඉස්සෝ වඳ වෙනවා

  • @roshanbuddika6441
    @roshanbuddika6441 10 หลายเดือนก่อน +5

    මේ ඉස්සො වෙන රටකින් ගෙනත් බෝ කරපු වර්ගයක්ද.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      අපේ රටේ මිරිදිය ඉස්සන්

  • @RAVIDUWA
    @RAVIDUWA 8 หลายเดือนก่อน +3

    Thissa ayya dankotuwe kollek thama😊 ekenma wadda❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍

  • @maxgray6782
    @maxgray6782 10 หลายเดือนก่อน +2

    lankawe minissunge warada tamai gehenu sattu pawa maranawa. eka hoda deyak newei, wena ratawala gehenu sattu ahu unama nidahas karanawa. sattu genath hitala rekiyawa kalanm hodai.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ඔව්....අනිවාර්යයෙන්ම

  • @dinukadarshana6268
    @dinukadarshana6268 10 หลายเดือนก่อน +5

    මුලින්ම බලන්නේ මම😊

    • @Nandana-fc1gu
      @Nandana-fc1gu 10 หลายเดือนก่อน +1

    • @janakabuddhika8162
      @janakabuddhika8162 10 หลายเดือนก่อน +1

      ඉතිං

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 9 หลายเดือนก่อน +2

    ❤....😊

  • @waranganasandeepani3344
    @waranganasandeepani3344 10 หลายเดือนก่อน +1

    Jawewa aiye❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @gayansilva6928
    @gayansilva6928 9 หลายเดือนก่อน +3

    තිස්ස මල්ලිගෙයි සුලොචනගෙයි දෙන්නගේ විඩියෝ පරක් ඔනෙ
    1M යනවා විඩියෝ එක ඔන්න ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      ඉදිරියේදී උත්සාහයක් ගමු.....👍

  • @a.chathurangafernando
    @a.chathurangafernando 10 หลายเดือนก่อน

    👌👌👌

  • @thushansasanka8950
    @thushansasanka8950 10 หลายเดือนก่อน +1

    සුපීරයි අයියා❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @lahirudulakshana4127
    @lahirudulakshana4127 9 หลายเดือนก่อน +1

    👍

  • @user-bg9jq9lk6k
    @user-bg9jq9lk6k 3 หลายเดือนก่อน +1

    Anda maluwek hadana heti videos ekak oni

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      මේ වීඩියෝ බලන්න👇
      th-cam.com/video/hETv7oh1Nqg/w-d-xo.htmlsi=paYNl4npxCugyUIv
      th-cam.com/video/TBMbO3re7wY/w-d-xo.htmlsi=l1To2wHcgIW2Zwcf

  • @kavinduliyanaarachchi9652
    @kavinduliyanaarachchi9652 9 หลายเดือนก่อน +2

    machan uba karana wade supiri. hama video ekama balanawa. e unata bn saththu marana kalla ain karala dapan. mokada ehema dewal walata sanwedi minissuth video eka balanawane.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      මම ධීවර කර්මාන්තය ගැන කරන චැනල් එකක්නෙ.......ඉතින් මම බලන කෙනාට යතාර්ථය පෙන්වා දෙන්න ඕනා......හංග හංග කලයුතු දෙයක් නෙමේ.....ඒක තමයි සත්‍යය .......ඔයිට වඩා දේවල් මේ කර්මාන්තය තුල තියෙනවා ....මම පෙන්වන්නේ ටිකයි......💖

    • @kavi7273
      @kavi7273 9 หลายเดือนก่อน +2

      ♥️

    • @isurusenavirathne61
      @isurusenavirathne61 9 หลายเดือนก่อน +1

      ඉස්කොලේ ප්‍රජනනය උගන්නනවා වගේ😹😹 මෙ⁣කත් කරන්න කියන්නේ😹

  • @gayanlakmal3494
    @gayanlakmal3494 10 หลายเดือนก่อน +1

    සුපිරී.වීඩියෝ වල කාල සීමාව වැඩි කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි.🎉🎉🎉🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      උත්සාහයක් ගමු....👍

  • @senarathwijepala8700
    @senarathwijepala8700 10 หลายเดือนก่อน +6

    Tissa මල්ලියේ .කෝකටත් ඔබගේ ආරක්ෂාවට උල් පිහියක් අරගෙන වතුරට බහින්ඩ .

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      මන්ඩාව අතේ තියෙනවා.....හැම විටම ඔරුවත් එක්ක තමයි බහින්නේ.....පිහියකුත් තිබුනා නම් හොදයි තමයි.....

  • @jayanathranga7245
    @jayanathranga7245 8 หลายเดือนก่อน +6

    ඉස්ස දුවනවා තිස්ස පන්නන

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +1

      හරියටම හරි.....🤩

  • @chathuasw2744
    @chathuasw2744 9 หลายเดือนก่อน +2

    Mchn mas mlaau kanawa thamai,eeth maragena Kanna tharam perethakamak ne bn,Anika saththunwa maraddi e wedahanawen sathutuwenna tharam pahath manasikathwayak ne.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +5

      Brother ඔයා මරන්නේ නැති උනාට ....ඔයා රස කර කර කන මස් මාලු ඔයාගේ පිගානට එන්නේ මේ අහින්සක ධීවරයින්ගේ රැකියාව නිසා...මේක තමයි ඔයා රස කර කර කන කෑම වේලේ යතාර්ථය ....නොපෙනෙන පැත්ත....
      මගේ චැනල් එක ධීවර කර්මාන්තය හා ඒ හා බැදුන ආහාර රටා සහ එහි වටපිටාව දැනුම සාකච්ඡාවට භාජනය කරන content හදන චැනල් එකක් ....මේ චැනලය පුරාවටම තියෙන්නේ මිරිදිය කරදිය ධීවර ගවේශණය ගැනයි.......චැනලයට ගිහින් බැලුවා නම් තේරෙයි.......
      ඉතින් ඔයා වගේ අයට කෑම මේසෙට ධීවර ආහාර එන්නේ කොහොමද කියලා ඔයාට දැනුමක් හෝ අවභෝධයක් ලබා ගැනීමට අවශ්‍ය නම් පමනක් මේ චැනලයේ වීඩියෝ බලන්න ......
      රස කර කර කන අයට පිං ලැබෙන්නත් .....ජීවිතය පරදුවට තියලා ඒ පිංවන්තයන්ට කන්න කෑම වේල සකසා දෙන ධීවරයින් පව්කාරයින් වන්නෙත් කොහොමද කියා හිතලා බලන ගමන් කන්න.....
      මේ ධීවරයින් රටට විදේශ විනිමය ගේන රටේ ආර්තීකය නගා සිටුවන්න වෙහෙස වෙන කොටසක් .......ගිය වසරේ කරදිය ධීවර කර්මාන්තය තුලින් ඩොලර් මිලියන් 500 ක් පමන් රටට ගෙනත් තිබෙනවා........ඔබටත් ඉන් කොටසක් වෙන් වෙනවා....
      ඔබ එවන් රැකියාවක් කරන දීවරයින් ව පව්කාරයෝ කියා හංවඩු ගහනවා.....
      සාදාරනද.....හිතන්න යමක්......🤔

  • @user-ox1gn4is1j
    @user-ox1gn4is1j 9 หลายเดือนก่อน +1

    Video eka supiri deyak kiyannam music eka awl

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @MG_TIGER
    @MG_TIGER 9 หลายเดือนก่อน +2

    ❤️❤️

  • @chanukanimesh118
    @chanukanimesh118 10 หลายเดือนก่อน +8

    රෑට මුහුදේ බහින මමයි මගේ තාත්තයි ❤😌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ජයවේවා 💖

    • @anosialakmali8573
      @anosialakmali8573 9 หลายเดือนก่อน +2

      Dewe phitaii

    • @chanukanimesh118
      @chanukanimesh118 9 หลายเดือนก่อน

      @@anosialakmali8573 😻💗🙏

    • @user-uz7zb8fd6w
      @user-uz7zb8fd6w 9 หลายเดือนก่อน +1

      මාත් ...මුදූ රස්සාව කියන්නෙ වෙනම ලෝකයක් ..ගෙදරින් යද්දී ගිහින් එන්නම් කියන්නෑ ...යන්නම් විතරයී ... 😢

    • @ashandanushka8348
      @ashandanushka8348 9 หลายเดือนก่อน +1

      Parissamen mlli, bs💚

  • @Nandana-fc1gu
    @Nandana-fc1gu 24 วันที่ผ่านมา +1

    වෙනස් වීඩියෝ එකක් ඕනේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  24 วันที่ผ่านมา +1

      කරපු වීඩියෝ කීපයක්ම තියෙනවා....

  • @adiya4509
    @adiya4509 10 หลายเดือนก่อน +1

    👍❤️

  • @hettiarchchilage2032
    @hettiarchchilage2032 10 หลายเดือนก่อน +3

    බුදුසරණයි කොල්ලට පවු❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +2

      ඒක ඔහුගේ රැකියාව...

  • @Kelum1980
    @Kelum1980 10 หลายเดือนก่อน +2

    ලුණුගම්වෙහෙර ජලාශයෙත් මේ ඉස්සො ඉන්නවා, මම මුලින්ම කෑවෙ එහෙන් ගෙනාපු ඉස්සන්ව, අපි හදපු විදිහෙ ගැටළුවක්ද දන්නෙ නැහැ, ලොකු රසක් තිබුනෙ නම් නැහැ...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +2

      මේ ඉස්සන්ගෙන් කෑමක් හදමු ....හදන ක්‍රම කීපයක්ම තියෙනවා......වීඩියෝවක් ගේන්නම්.....👍

    • @maxharsha9643
      @maxharsha9643 10 หลายเดือนก่อน +2

      අඩු තමයි රසම

  • @harshasameera6313
    @harshasameera6313 10 หลายเดือนก่อน +1

    Hamadamat adarai hadawatin

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖🙏

  • @wasantakumara5770
    @wasantakumara5770 10 หลายเดือนก่อน +2

    අද නමි නියම විඩියො එකක් මරැ කියලා වැඩක් නැහැ සුපිරි තමා ඉතිං

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-fq2jl8bb2e
    @user-fq2jl8bb2e 6 หลายเดือนก่อน +1

    thissa madamsa ❤

  • @gamingwiththashiya1397
    @gamingwiththashiya1397 10 หลายเดือนก่อน +2

    Uyala kana tika nadda

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      මේ වීඩියෝව බලන්න👇
      th-cam.com/video/FcSFCAZh-68/w-d-xo.html

  • @chamarasithum8437
    @chamarasithum8437 10 หลายเดือนก่อน +3

    Pana pitin allaganna puluwan nam hoda milakata denna puluwan neda aiye me issonwa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ඔව්.....මැරුන අයටත් ඉල්ලුමක් තියෙනවා

  • @sasankaedi223
    @sasankaedi223 10 หลายเดือนก่อน +1

    Macho kamak hadana hati oneee bro

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      මේ ඉස්සන්ගෙන් ද.....

  • @gamythwick
    @gamythwick 10 หลายเดือนก่อน +2

    හැමදාම වගේ ලස්සන වීඩියෝවක්.. කලපු මස් කකුළුවන් කිලෝ 1 කීයට වගේද යන්නේ? ගන්න විදියක් කියන්නකො..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      මීගමුවට එන්න පුලුවන්ද ගෙනියන්න.......

  • @BelugaTwin33
    @BelugaTwin33 10 หลายเดือนก่อน +6

    Video එකේ තියෙන ටික මුලින්ම දාන්න එපා....එතකොට අපිට video එක ගැන තියෙන කුතුහලය නැති වෙනවා.....video එකේ වෙන්නේ මොනාද කියලා මුලින්ම දැක්කහම බලන්න හිතෙන්නේ නෑ ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +2

      පලමු තත්පර හැට තුල වීඩියෝවේ විශේෂ අවස්තා පෙන්වා ඉන්පසුව වීඩියෝව ඉදිරිපත් කිරීම මා මුල සිටම අනුගමනය කල ක්‍රමවේදයයි.......
      එය මා අද ඉන්න සාර්තකත්වයට ලොකු රුකුලක් උනා.....
      පලමු තත්පර හැට වීඩියෝවේ highlights තමයි පෙන්වන්නේ.....
      තවද පලමු විනාඩිය ප්‍රේක්ෂකයා රදවා ගැනීමම youtube වීඩියෝවක් ලබන ලොකු ජයග්‍රහණයක් ......
      එහි වාසි ගොඩාක් තිබෙනවා......
      මා එය දැනුවත්වමයි කරන්නේ.....
      ඔබගේ අදහසට ස්තුතියි .....💖🙏

    • @dewapriyaarunashantha3703
      @dewapriyaarunashantha3703 10 หลายเดือนก่อน +1

      ea uge awanka kama me rate hangala gahana wata ebbaiwela ettata thana ne

  • @harshanasampath1655
    @harshanasampath1655 10 หลายเดือนก่อน +6

    මේකේ සමහර උපාසක මහත්තුරුන්ගේ කොමන්ට් දැක්කම 😂 ඌ අනුන්ට ගිනි දෙන්නේ නැතිව තමන්ගේ දක්ශතාවෙන් ගේමක් ගහනෝ ඉස්සා පුකේ තියාගෙන ඉන්න ගගකට තියා බේසමක වතුර පුරවලා බහින්න බැරි ඩෑල් ලොරි ටෝක් දෙනෝ 😂 #goodluckතිස්සමල්ලී❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @priyankaperera6300
    @priyankaperera6300 10 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 10 หลายเดือนก่อน +2

  • @gayanprashad
    @gayanprashad 7 หลายเดือนก่อน +1

    අඩු ඉස්සගේ අන්ඩේ තියෙන මස් සොසෙජස් කරල වගේ මරු ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      ඔව්....සුපිරිම තමයි 👍

    • @Sehandumethsuka18
      @Sehandumethsuka18 6 หลายเดือนก่อน

      හැම පුන්චි බබෙක්ගෙම මුල්ම හිනාවත් සමග අලුත් පැනියෝලාවෙක්ගෙ ජීවිතේ පටන්ගන්නවා...!🥹ස්වභාව ධර්මයට පැහැය ලබාදෙන්නෙ...🍃 රිතුවෙන් රිතුවට පැහැය වෙනස් කරන්නේ🌹...ආලෝකය දෙන්නෙ🌝සත්තුන්‍ට ඇවිදින්න පියාඹන්න කියලා දෙන්නෙ මෙන්න මේ පුන්චි පැනියෝලාවන් විසින්...🍄🌏🌩🌈

  • @dulajfestus9881
    @dulajfestus9881 8 หลายเดือนก่อน +2

    Ayye supiriyak thama

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @chathuraavi4747
    @chathuraavi4747 10 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @arunanimeshperera
    @arunanimeshperera 10 หลายเดือนก่อน +2

    අපි ඔය ඉස්සාට කියන්නේ "කොහිල අන්ඩා" දැන් ගොඩක් වද වෙලා ගිහින්, මුන්ව බෝ කරන්න පුලුව්න් නම් ගොඩක් වටිනවා.

    • @Julian_1990
      @Julian_1990 10 หลายเดือนก่อน +1

      ඒකට එක හේතුවක් මේ සත්තුන්ගෙ ගෑනු සත්තු එක දිගටම මැරීම. පොකිරිස්සන් දඩයමේදි උනත් අඩු බර සහ ගෑනු සත්තු ධීවර කටයුතුවල වලට මරන්න නීතියෙන් තහනම්. නූගත් ධීවර ජනතාවට බොහෝවිට මේව සම්බන්ධව දැනුමක් නෑ. මෙතනත් පේනව නේද අතට අහුවෙන අහුවෙන එකා මරනව.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +2

      බිත්තර ගැහැනු සතුන් නිදහස් කල යුතුයි .........💖

  • @chinthakagarusinghe7181
    @chinthakagarusinghe7181 10 หลายเดือนก่อน +1

    අද මිරිදිය😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ඔව්.....ඉදිරියේදී තවත් වීඩියෝ බලාපොරොත්තු වෙන්න.....👍

  • @m1976nuw
    @m1976nuw 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @gihanbathiya7878
    @gihanbathiya7878 10 หลายเดือนก่อน +3

    😀👍👍👍👍👍👍

  • @pasidulakmal6319
    @pasidulakmal6319 10 หลายเดือนก่อน +4

    ඉස්සෝ වර්ග අතරින් ගණන් වැඩිම ඉස්සෝ වර්ගයද?වැව් ඉස්සෝ මේ ඉස්සන් පිටරටට export කරනවාද?මාමේ🦐🦐🦐මුහුදු මාලු ගැන වීඩියෝ ගෙනාවා වගේම වැව් මාළු ගැනත් (මිල ගණන්)වීඩියෝ එකක් කරන්නකෝ මාමේ.🐠🐟🦐

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +2

      මෙයිට වඩා මිල අදික ඉස්සො ඉන්නවා.....මෙයලව export කරනවා....ඉදිරියේදී මිරිදිය මාලු ගැන වීඩියෝවක් කරමු....👍

  • @Dhanushkavideos1993
    @Dhanushkavideos1993 9 หลายเดือนก่อน +2

    mewa paw wada kiyala kiyanna puluwan eth sobawa dhama hadila thiyena vidiha paw pin nisa thamai me saththu mehema marenne sobawa dahamata ida dila balan imu karan arakiyawa kauruth kamaththen karanne nane kalin nam paw wada kiwa eth jivithe kiyanne ohom thamai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @thechange802
    @thechange802 9 หลายเดือนก่อน +3

    ඉස්සෝ ටික දැක්කාම කටට කෙල උනනවා 😀 මෙයාලව රසට උයන හැටිත් වීඩියෝ එක්ක කරන්න අයියේ....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +2

      මේ වීඩියෝව බලන්න👇
      th-cam.com/video/FcSFCAZh-68/w-d-xo.html

    • @thechange802
      @thechange802 9 หลายเดือนก่อน +2

      @@wishwatiyubaya හරි අයියේ ජය වේවා 👍

  • @sureshchamil6172
    @sureshchamil6172 10 หลายเดือนก่อน +1

    Shelton mamas ekka

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ඔව්....ශෙල්ටන් අයියා ....👍

  • @sulochanasenadeera7547
    @sulochanasenadeera7547 10 หลายเดือนก่อน

    Aiye me isso kohenda salli deela ganna thiyenne

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      එහෙම ගන්න තැන් අඩුයි....

  • @duminkk1454
    @duminkk1454 10 หลายเดือนก่อน +1

    🎉❤

  • @Sehandumethsuka18
    @Sehandumethsuka18 6 หลายเดือนก่อน +3

    හැම පුන්චි බබෙක්ගෙම මුල්ම හිනාවත් සමග අලුත් පැනියෝලාවෙක්ගෙ ජීවිතේ පටන්ගන්නවා...!🥹ස්වභාව ධර්මයට පැහැය ලබාදෙන්නෙ...🍃 රිතුවෙන් රිතුවට පැහැය වෙනස් කරන්නේ🌹...ආලෝකය දෙන්නෙ🌝සත්තුන්‍ට ඇවිදින්න පියාඹන්න කියලා දෙන්නෙ මෙන්න මේ පුන්චි පැනියෝලාවන් විසින්...🍄🌏🌩🌈