සී ෆුඩ් චොප්සියක් කරාවේ පදමට | Seafood Chopsuey |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2023
  • සී ෆුඩ් චොප්සියක් කරාවේ පදමට | Seafood Chopsuey | @wishwatiyubaya 🦐🦑🦀🍻
    #seafood #chopsueyrecipe #සීෆුඩ්චොප්සි
    #wishwatiyubaya
    #negombolagoon
    #චොප්සි
    #සීෆුඩ්චොප්සි
    #seafood
    #seafoodchopsuey
    #seafoodcooking
    #chopsuey
    Naimiris shrimp sauce 🦐🦐🦐
    +94 (77) 808 6266
    +94 (71) 111 4488 whatsapp
    Order Link
    docs.google.com/forms/d/e/1FA...
    Whatsapp Link
    wa.me/message/7MIYGXJT7ZWCA1
    Subscribe for more @wishwatiyubaya ✔
    For more #wishwatiyubaya ✔
    Back ground music credit to You Tube audio library ✔
    Thanking you for watching @wishwatiyubaya 💛

ความคิดเห็น • 702

  • @wajirabuddhika
    @wajirabuddhika 7 หลายเดือนก่อน +112

    සුලෝචන දැන් vlog වල කොටසක් වෙලා❤❤

  • @amasri2214
    @amasri2214 7 หลายเดือนก่อน +25

    සුලෝචන දැන් පට්ට පොරක් වෙලා ,ජය වේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @Chathu_With_SK
    @Chathu_With_SK 7 หลายเดือนก่อน +42

    ගෑනු ලමයිගෙ ලොකු සීන් බලන්න ඕනි නෑ උයන් කන්න පුලුවන් අපිටත් දැන් ඔයාල නිසා 💖

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +6

      අහන්නත් සතුටුයි 🤩

    • @lazylizard6682
      @lazylizard6682 7 หลายเดือนก่อน +3

      දැන් කාලේ ඉන්න කෙල්ලෝ කොහෙද උයන්න දන්නේ..උන්ටත් උයලා දෙන්න ඕන පිරිමි..🤣

  • @Kushan_4649
    @Kushan_4649 7 หลายเดือนก่อน +11

    ජීවිතේ කියන්නේ මේකට කාලා බීලා ආතල් එකේ ඉන්න ඕනේ ❤️ ජය වේවා අයියා 😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @WawalapallagadaraUpulwij-db6ch
    @WawalapallagadaraUpulwij-db6ch 7 หลายเดือนก่อน +20

    දමියා මේ සුලෝචනයට හැමදම කියන්ට වදන් නෑ නේ සුපිරි ජයවේවා ❤❤❤😂😂

    • @crazygame1232
      @crazygame1232 7 หลายเดือนก่อน +3

      😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      ඒක නම් ඇත්ත 👍

  • @ganithagedara2926
    @ganithagedara2926 หลายเดือนก่อน +5

    චැනල් එකේ මුල ඉදලම හිටිය අය මේ කොනට 👉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @saduntharanga7692
    @saduntharanga7692 7 หลายเดือนก่อน +7

    ඒක දැක්කම කටට කෙල ඉනුවේ මගෙ විතරද😋😋..ඔයාලා දෙන්න මරු හොදේ ...අයියෙ ඔයාට සුලෝචන හම්බුනේ කොහොමද ඔයා කවදාවත් ඌව අතාරින්න එපා හිතහොද අහින්සක කොල්ලෙක් ..සුපිරියක් අයියෙ මේකනම්❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-xq6xo7qn1c
    @user-xq6xo7qn1c 6 หลายเดือนก่อน +3

    මම අද ඕක හැදුවා ආයේ ඉතින් කියලා වැඩක් නෑ. සුපිරී. ස්තූතියි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Mdes7777
    @Mdes7777 7 หลายเดือนก่อน +11

    ඇර සොයිසා කිව්වා, සුලෝචන අහිංසකයායි, දමිත් මල්ලියි අවසානයි වැ⁣ඩේ.... අපි මෙහේ ඉදගෙන ඔක බල බල කෙල ගිලිනවා.. ❤❤❤❤❤❤❤❤❤❤
    දමිත් මල්ලි, ඔයාගේ විඩියෝස් ඔක්කොම හරි අපුරැවට කරනවා.❤❤ මේ වීඩියෝස් අඩුම තරමේ ඉංග්‍රිසියේන් ඩබ් කෙරැවා නම්, මේ චැනල් එක අනිවාර්යයෙන්ම අන්තර්ජාතිකව ප්‍රසිද්ධියට පත්වෙනවා දමිත් මල්ලි. ඒක සලකලා බලන්න...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Mendatrip
    @Mendatrip 7 หลายเดือนก่อน +7

    අදත් සුලොචන ❤❤ සුපිරියක්.පලවෙනි comment එක මගෙන් ❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @SanjuRavishka-xi7ee
    @SanjuRavishka-xi7ee 7 หลายเดือนก่อน +3

    බලන්න වෙලාවක් තිබ්බෙ නෑ..දැන් තමයි බලන්නෙ.❤❤... කොච්චර වැඩ් තිබ්බත් වෙලාවක් වෙන් කරගෙන විශ්ව ටියුබය වීඩියෝ බලනව දමිත් අයියගේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @GreenExplorer
    @GreenExplorer 7 หลายเดือนก่อน +4

    ආසම දෙයක් තමයි දෙන්නගෙ දැනුම බෙදිල් යන හැටි. මාළු අල්ලද්දි සුලෝචනගෙ දැනුම සහ කෑම හදද්දි අයියගෙ දැනුම ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @erandaperera3202
    @erandaperera3202 7 หลายเดือนก่อน +3

    සුලෝචනයි ඔබයි ගහට පොත්ත වගේ පට්ටම ගැළපීමක් තියෙන්නේ ❤ වීඩියෝ එකක් දානකල් බලන් ඉන්නෙ මම ...ජය වේවා ඔබලාට ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @dileeppremasiri7931
    @dileeppremasiri7931 7 หลายเดือนก่อน +2

    ආසම beer එකක් එක්ක 😍👌 සසුපිරියක් තමයි 👌❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖🍻

  • @redcottage7675
    @redcottage7675 7 หลายเดือนก่อน +5

    වැඩේට කලින්ම සුලෝචන shot එකක් දාලා වගේ අද..😬. නියමයි Guys...🤛

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      ඒ වගේ තමා......😂

  • @Chathu_With_SK
    @Chathu_With_SK 7 หลายเดือนก่อน +4

    සුලෝචනයි ඔයයි මේ වගේ වීඩියෝ දාන්න අයියේ සුපිරියක්💖 තමයි ජය වේවා💖🙏මේ වගේ වීඩියෝ ඕනි දිගටම 💖

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +2

      හදවතින්ම ස්තුතියි 💖

  • @sandalihansamali3033
    @sandalihansamali3033 7 หลายเดือนก่อน +12

    රිදී පාටිය දැම්මවගේ රන් පාටියක් දාන්නත් ඉක්මනිනම ලැබේවා ❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖
      රිදී පාටිය බලපු නැති අය බලන්න👇
      th-cam.com/video/fajrAFcAl0Y/w-d-xo.htmlsi=hHOWKbyAIEZ2bqHA

  • @m.s.lajithkareendra
    @m.s.lajithkareendra 7 หลายเดือนก่อน +1

    එල වීඩියෝ එකක් ගෙනාවට ස්තුතියි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම 💖

  • @sandaruwanakila-hs2vv
    @sandaruwanakila-hs2vv 7 หลายเดือนก่อน +2

    අද නම් සුපිරිම කෑමක් ඇ..😍...නියමයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Dhana269
    @Dhana269 7 หลายเดือนก่อน +4

    සුලෝචන අයියා කියනවා වගේ ආයේ සුපිරි තමා ...❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @lakshithavlogs
    @lakshithavlogs 7 หลายเดือนก่อน +4

    ඒක සුපිරි 😍😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි brother 💖

  • @Slshorttv9944
    @Slshorttv9944 7 หลายเดือนก่อน +2

    අදත් සුපිරියක් තමා ඉතිම් ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @amilaprasad6807
    @amilaprasad6807 7 หลายเดือนก่อน +13

    තලපත් කෑල්ලකුත් සෙට් උනා නම් සුපිරියි....ජයවේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +2

      ඒකනම් ඇත්ත.....👍

  • @GAMESHOUSE
    @GAMESHOUSE 7 หลายเดือนก่อน +1

    සුලෝචන නම් සුපිරි හැමදාම ආසවෙන් බලන්නේ😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @dhana8934
    @dhana8934 7 หลายเดือนก่อน +2

    More tasty but no hasty
    Excellent video bro

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      You got that right 💖

  • @sisirakumara2136
    @sisirakumara2136 7 หลายเดือนก่อน +2

    නියමයි මල්ලිලා හොඳට හැකියාව තියෙනවා දෙන්නටම ,Restaurant එකක් දාන්න නියමෙටම නැගල යයි,අපිත් එනවා දවසක කාල යන්න ජයවේවා ..❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      උත්සාහයක් ගමු.....👍

  • @pasidulakmal6319
    @pasidulakmal6319 7 หลายเดือนก่อน +4

    සී ෆුඩ් චොප්සියනම් 👌 මාමේ . සුලෝචන අයිය කියන්නේ.සුපිරියි cooking කෙනෙක්.දැක්කම කටට කෙළත් ඉනුවා.සුපිරිම චොප්සියක්.සුලෝචන අයියත් එක්ක තවත් cooking වීඩියෝ එකක් ඕනේ මාමේ🦐🦀🐙🦑🐠🐟🦈බොහොම ස්තූතියි මාමේ වීඩියෝ එකට

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-vs8cm5bo1q
    @user-vs8cm5bo1q 3 หลายเดือนก่อน +1

    ඔය දෙන්නගෙ වීඩියෝ නම් සුපිරි❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @dimuthudilshan9782
    @dimuthudilshan9782 7 หลายเดือนก่อน +1

    සුපිරි අයියා food video තමයි ආසම..❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      ඉදිරියේදී තවත් සුපිරි ඒවා දෙන්නම්......👍

  • @Sasindu1994
    @Sasindu1994 7 หลายเดือนก่อน +1

    Kiyanna wachana na fatta interesting vedios tika. keep it up brother♥️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @JONNYSEEYA
    @JONNYSEEYA 6 หลายเดือนก่อน +1

    හරිම රස කෑම වේලක් ..❤අපේ දීවර උදවිය පොකිරිස්සන් අල්ලනවද .එහෙම අල්ලනවනම් ඒ පිලිබදව වීඩියො එකක් දෙන්න පුලුවන්ද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ඉදිරියේදී ගෙන එන්නම්......ස්තුතියි 💖

  • @yashranatunga6533
    @yashranatunga6533 6 หลายเดือนก่อน +1

    Great job❤

  • @positivvibes1111
    @positivvibes1111 7 หลายเดือนก่อน +6

    සුලෝචනයා ආතල් ඈහ්😌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @user-rl6nh8lg1m
    @user-rl6nh8lg1m 7 หลายเดือนก่อน +1

    දෙන්නගෙ සුපිරිම ගෙමක් තමයි තියෙන්නෙ... ලස්සන ට පොඩ්‍ යට සුපිරියට තියෙන වා..... ඇත්තටම . ලස්සන යි ... 👍👍👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @eranga.pathum
    @eranga.pathum 7 หลายเดือนก่อน +1

    සුපිරිම තමයි😋👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @ranshikaranshika7400
    @ranshikaranshika7400 7 หลายเดือนก่อน +3

    අදත් විඩියෝ එක සුපිරි අයියේ.ඉල්ලිමක් කරන්න තියනව අය්යේ බුවල්ලො උයන විදිය විඩියෝ එකක් ඔනේ.❤️😋🐙

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම 👍

  • @tcfdesilva1761
    @tcfdesilva1761 7 หลายเดือนก่อน +1

    Sea foods චොප්සියක් හදන හැටි පෙන්නුවට බොහොම ස්තූතියි.👍👍👍👍👍💚

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      ඉදිරියේදී තවත් seafood ආහාර ගේන්නම්.....👍

    • @tcfdesilva1761
      @tcfdesilva1761 7 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya බලාපොරොත්තු වෙනවා සතුටුයි 👍👍🙋🙋💚

  • @yasithchamika6322
    @yasithchamika6322 7 หลายเดือนก่อน +1

    මේක නම් සුපිරියක් 👌🔥🔥

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @miyurusulochana8370
    @miyurusulochana8370 7 หลายเดือนก่อน +2

    මේක නම් එක්ත්අරා විදියේක පිනක් අයියා ...කටට කෙල උනනවා....... වෙලාවක එන්නම් සෙට් වෙමු

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍

  • @pasindugamage4531
    @pasindugamage4531 7 หลายเดือนก่อน +1

    අදත් සුපිරි තමා ඉතින්❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @Rush956
    @Rush956 6 หลายเดือนก่อน

    බත් කන වෙලාවට මේ වගේ වීඩියෝ බලන ගමන් කෑවම හොඳට බඩ පිරෙනවා 😁 මාළු,ඉස්සො අල්ලලා එදාම මේ වගේ තැනක උයලා කන වීඩියෝ කරමු.🤘❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ඉදිරියේදී කරමු.......👍
      කරපුවා කීපයක්ම තියෙනවා.....ඒවත් බලන්න

  • @Koriyansihinaya
    @Koriyansihinaya 7 หลายเดือนก่อน +1

    Ela aiye supiri... sulochanaya maru a ❤️🎉️jaya dennatama.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @seneshdarshan4914
    @seneshdarshan4914 7 หลายเดือนก่อน +1

    සුපිරියක් 💖

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @madhuraperera
    @madhuraperera 7 หลายเดือนก่อน +1

    සුපිරි සුපිරි සුපිරි 👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @indikadinesh5695
    @indikadinesh5695 7 หลายเดือนก่อน +1

    කියන්න වචන නෑ ....සුපිරිම තමා ....👍👍👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @malindudanushka2346
    @malindudanushka2346 7 หลายเดือนก่อน +1

    හිත නිවන කටට කෙල උනන ලස්සන වැඩසටහන විශ්ව ටියුබය... ජය වේවා❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-xj6bb9br2p
    @user-xj6bb9br2p 2 หลายเดือนก่อน +1

    Me hadapu widiyatama aniwaraiyenma hadanwa Lincoln sambola edama haduwa marama rasai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 7 หลายเดือนก่อน +3

    සුලෝචන දැන් ප්‍රසිද්ධ වෙලා. අයියෙ පුලුවන්නම් මීගමුවෙ මලු කපන රවි ඉන්නෙ එයගෙ විඩ්යො එකක් කරමු නෙද. මම හරි අසයි පොරගෙ මලු කපන විදිහ බලන්න. අයියෙ සුලෝචන එක්ක live එකක් එනවද. බුදු සරණයි. ජෙසු පිහිටයි.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      මම channel එක පටන් ගන්න කාලේ රවී අයියගෙන් ඇහැව්වා ......එයා සහ ඔහු සමග පෙනී සිටින සුරේශ් අයියත් මට වීඩියෝ කරන්න එපා කිව්වා....මාව ප්‍රතික්ෂේප කලා.......මට අවස්තාවක් දුන්නේ නෑ....දවස් කීපයක්ම ඇහැව්වා ........මාව ප්‍රතික්ෂේප කලා.......
      මට උදව් කලේ මාලු කපන සම්පත් සහෝදරයා සහ වමතින් මාලු කපන සුරේශ් සහොදරයෝ පමනයි.......
      ඒ දෙන්නා සමග ප්‍රතම වරට ලංකාවේ වෙනස්ම විදියේ වීඩියෝවක් කලා......ඒ කියන්නේ මාලු කපන කෙනා ඒ කපන මාලුවා ගැන විස්තර කරමින් කපන වීඩියෝවක් ....මේ තියෙන්නේ ඒ ලින්ක් එක
      th-cam.com/video/4lFr9z0VHjc/w-d-xo.htmlsi=LNfxB-vmPb77EgSs
      ඔවුන් සමග වීඩියෝ කීපයක්ම කලා........ඒවත් ඔබට බලන්න පුලුවන්......
      මම දැන් ඉන්න තැන ගැන මම හදවතින්ම සතුටු වෙනවා......
      මම මුල අමතක කරන්නේ නෑ......
      හදවතින්ම ස්තුතියි 💖

    • @sumithdissanayakasumithdis2203
      @sumithdissanayakasumithdis2203 7 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya මම එහෙම දෙයක් ගැන දන්නැ අයියෙ එකයි ඇහුවෙ පුලුවන්ද කියල. අවුලක් හිතන්න එප අයියෙ.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      නෑ .....මම එහෙම හිතන්නේ නෑ....👍

  • @dicksanravindra2284
    @dicksanravindra2284 7 หลายเดือนก่อน +1

    යේසු පිහිටයි දමිත් අයයේ විඩියෝ බලද්දී සෙට් වෙන්නමයි ඉත ඔයාගේ සියලු විඩියෝ නියමයි ජයවේවා .👍👍👍❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Raththaran
    @Raththaran 7 หลายเดือนก่อน +1

    Eththatama supiri aiye.... 😋
    Jaya wewa....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @buddhikaishan8365
    @buddhikaishan8365 6 หลายเดือนก่อน +1

    සුපිරියක් ❤😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @g.kavishkadilshan5850
    @g.kavishkadilshan5850 7 หลายเดือนก่อน +1

    කියලා වැඩක් නැ 😁♥️ සුපිරියක් ♥️😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @c.msilva5373
    @c.msilva5373 7 หลายเดือนก่อน +1

    Adath niyamai ... hamadama hodata kara gana yanna.. jaya wewa...❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @dilinidinethma6878
    @dilinidinethma6878 7 หลายเดือนก่อน +1

    Niyamai thank youසුලෝචන අයියගෙ කකුලට මොකද උනේ බුදු සරණයි ඔයාලට

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      අගුලුවෝ කට්ටක් ඇනිලා.....💖

  • @suvinichethana2386
    @suvinichethana2386 7 หลายเดือนก่อน +1

    ❤❤ අයිය ඔයයි සුළයයි දෙන්න සුපිරි කෑම අපිට පුරුදු කරන්නේ හොදේ❤❤ පට්ට ආදරේයි ආදරෙයි අහස තරම්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @dasunumayanga1997
    @dasunumayanga1997 7 หลายเดือนก่อน +2

    දැක්කත් බඩ පිරෙනවා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @arjunravindra6079
    @arjunravindra6079 7 หลายเดือนก่อน +1

    අද නම් හොද පදම ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖🍻

  • @dilanperera973
    @dilanperera973 6 หลายเดือนก่อน +1

    Supiri oyalage dupathe sawari..👍❤❤ sulochanaya aniwa akathu karaganna supiri charethe aiyee...👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @anurajayantha4681
    @anurajayantha4681 7 หลายเดือนก่อน +1

    👏👏👏 WoW 🍻🍻🍻 😋😋😋

  • @dilumarosh6302
    @dilumarosh6302 7 หลายเดือนก่อน +1

    Supiri double ❤keep going 🎉gd luck 😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @gayanlakmal3494
    @gayanlakmal3494 7 หลายเดือนก่อน +5

    අදත් සුපිරි❤❤
    සෝදන්න වතුර දාද්දි මුලින් දැක්කෙ චූ කරනව වගේ😂😂

  • @NadeeshaRajapaksha
    @NadeeshaRajapaksha 7 หลายเดือนก่อน +1

    ආයේ ඉතින් සුපිරිම තමා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @samfisher3040
    @samfisher3040 หลายเดือนก่อน +1

    niyamai channel eka appa ! cheers from France !

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @imanthakalpajith
    @imanthakalpajith 7 หลายเดือนก่อน +1

    සුපිරි ///

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @sampathsenarathna8044
    @sampathsenarathna8044 7 หลายเดือนก่อน +1

    සුපිරි වැඩ ක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @user-jg9os9ni3c
    @user-jg9os9ni3c หลายเดือนก่อน +1

    Damith patta..........good luck

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @nishunanupama7159
    @nishunanupama7159 7 หลายเดือนก่อน +2

    Nice aiya ❤😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @vimukthiravihansa774
    @vimukthiravihansa774 6 หลายเดือนก่อน

    Ptta aiyeee❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @user-xs1mr7pv5u
    @user-xs1mr7pv5u 7 หลายเดือนก่อน +1

    සුපිරිම තමා අයියා ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @user-zw5qf8ug1u
    @user-zw5qf8ug1u 7 หลายเดือนก่อน +1

    👌

  • @krishavlogs95
    @krishavlogs95 หลายเดือนก่อน +1

    😋

  • @hashanchamod9625
    @hashanchamod9625 7 หลายเดือนก่อน +1

    Eka supiri ❤❤ cheers 🍻🍻🍻

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @ruvindalukshan1098
    @ruvindalukshan1098 7 หลายเดือนก่อน +1

    Aiya oyage video hamadama supiriyata denava ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @arunahiroshi9404
    @arunahiroshi9404 7 หลายเดือนก่อน +1

    Super video

  • @lakshitha125
    @lakshitha125 7 หลายเดือนก่อน +1

    Sulochana brother gena kiyalaa wedak Naha supiriii❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @dileepadarshana7936
    @dileepadarshana7936 7 หลายเดือนก่อน +1

    Jayawewa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @user-lw8wm5ms7g
    @user-lw8wm5ms7g 7 หลายเดือนก่อน +1

    ගැම්මක් තමා🙂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @nimeshsanjaya5618
    @nimeshsanjaya5618 7 หลายเดือนก่อน +1

    මරු පදම ♥️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @user-ur1sg6vl9k
    @user-ur1sg6vl9k 7 หลายเดือนก่อน +3

    Suloshana innawa kiyanna supiriyak thama ilagata isso gahala pith than bilibana vedio ekak one

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      උත්සාහයක් ගන්නම්.....👍

  • @ravindusandunlal4285
    @ravindusandunlal4285 7 หลายเดือนก่อน +1

    නියමයි නියමයි නියමයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @user-md9ij2lq1s
    @user-md9ij2lq1s 7 หลายเดือนก่อน +1

    අද නම් සූපිරි තමයි ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @lahirupradeep7036
    @lahirupradeep7036 7 หลายเดือนก่อน +2

    ආසාවෙ බෑ😁💖

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @ShaneFernando-pt7mp
    @ShaneFernando-pt7mp 7 หลายเดือนก่อน +1

    Niyamai ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @user-fc1ro3fx7g
    @user-fc1ro3fx7g 5 วันที่ผ่านมา +1

    සුපිරි❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      ස්තුතියි 💖

  • @danushkrisha7314
    @danushkrisha7314 7 หลายเดือนก่อน +1

    ජය වේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @chamara_bandara9999
    @chamara_bandara9999 7 หลายเดือนก่อน +1

    හ්ම්ම් රස පාටයි
    සුලොචනයා සුපිරිම තමා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @nasirtelecom5697
    @nasirtelecom5697 4 หลายเดือนก่อน +1

    👍

  • @tharindumihiran9318
    @tharindumihiran9318 7 หลายเดือนก่อน +1

    Niyamai ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @MediaArt123
    @MediaArt123 7 หลายเดือนก่อน +1

    machan aiya mata gedara tank ekakata malu tikak one damage nethi kattiya tikak one.wede karala denna puluwan weida aniwa reply ekak one

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      හොයලා දෙන්නම්......

    • @MediaArt123
      @MediaArt123 7 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya mata oyalage contact number ekak denawada aiya

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      0750975491

  • @danushkapriyantha3137
    @danushkapriyantha3137 7 หลายเดือนก่อน +1

    Adath supirima thamai ithi. 🎉❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @MG_TIGER
    @MG_TIGER 7 หลายเดือนก่อน +2

    💖

  • @giansudesh8179
    @giansudesh8179 7 หลายเดือนก่อน +1

    ☺️😋😋

  • @dhanukagds2801
    @dhanukagds2801 7 หลายเดือนก่อน +1

    ධමිය නියමයි පිට රටවල අපිවගේ මාලු පිස්සුව තියෙන කොල්ලො කෙල්ලන්ට ඔය දෙන්නගෙ විඩියෝ එකක් එනකම් ඉන්න මග බලාගෙන පුලුවන්නම් වැවක වැඩසටහනක් කරන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-rr3zf6jf3n
    @user-rr3zf6jf3n 7 หลายเดือนก่อน +1

    😋😋😋😋

  • @Streamersfunnymoments-bf3tg
    @Streamersfunnymoments-bf3tg 7 หลายเดือนก่อน +1

    issonge poththath ekkama dammanam rahai neda aiye ☺ mn danne na hariyta wistharayak denna puluwnda

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ඉස්සන්ගෙ පොත්ත එක්ක දාන්නත් පුලුවන්.......ඒ විදියටත් රසයි.....සමහර අය පොතු කන්නේ නෑ.....ඒ නිසයි මේ විදියට හැදුවේ.......👍

    • @Streamersfunnymoments-bf3tg
      @Streamersfunnymoments-bf3tg 7 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya ආදරෙයි aiye ❤

  • @kavindukalhara889
    @kavindukalhara889 7 หลายเดือนก่อน +1

    ඔයාලගෙ වීඩියෝ බලලා මාත් බියර් බොන්න පුරුදු උනා,තනියෙන් බයිට් හදාගෙන

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      නියමයි......නමුත් බීමට ඇබ්බැහි වෙන්නඑපා......ඒකත් සීමාවකට ....
      හදවතින්ම ස්තුතියි 💖

  • @geethasangeetha1799
    @geethasangeetha1799 3 หลายเดือนก่อน +1

    Woooow 🦀🦀🦀🦀

  • @prasadchathuranga2561
    @prasadchathuranga2561 7 หลายเดือนก่อน +1

    කියන්ට වදන්නැ සූපිරි තමා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 7 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් මමත් හදනව චොප්සිය.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      නියමයි......අපිටත් රස කියන්න.👍

  • @ShanuRemix
    @ShanuRemix 7 หลายเดือนก่อน +2

    Supiri💖👌 malu allana video ekak oni aniwa🤭❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍