❤oyta set wela ina me videos wala ina hama kenama supiri Charitha tikak aiye.okkoma polawe payagahala ina minissu 😍oylata jaya wewa 🙏digatama karagena yana 🤝
mamta jadi gana kiwe mage trinko inna akka hamadama a paththe aya jadi ara ganne me migamuwe wadiye jadi ayagen anisa mamath oder kala mata payak yanna kalin mge oder aka dala mata katha karala kiwa ada mata jadi labuna ithama supiri baya nathuwa ganna
ජාඩී ඇනවුම් සදහා අමතන්න.....
වාඩියේ ජාඩි ( ජයශාන්ත 0770528717 )
ජාඩී වීඩියෝ බලන්න👇
th-cam.com/play/PL1vblsPUQjoaenXqyGCSVLCnXW-Vkxegr.html&si=C9FuK0uf6cTD0saJ
ස්තුතියි 💖
Supiri Aiyya 🤗😘👆
ස්තුතියි 💖
Deliver karanawada
ඔව්....අනිවාර්යයෙන්ම 👍
ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ට්ද්ව්ව්හ්ව්ෆ්ද්ව්ව්ව්ව්ව්‍ර්ද්ව්ව්ව්ව්ව්ව්
තමන් යෙදෙන ව්‍යාපාරය ගැන හොඳ හැදෑරීමකින්, දැනුවත් බවකින් හරියට ඒ දේ කරන මේ වගේ මිනිස්සු රටට වාසනාවක්. දවසින් දවස දියුණුවට පත් වෙන්න ඕනේ. මේ වගේ දේවල් අපිට බලන්න ලොකු මහන්සියකින් සකස් කරන දමිත් ඔබට ගොඩක් ස්තුතියි. ඔබටත් ජයෙන් ජය!
හදවතින්ම ස්තුතියි 💖
මීගමුවෙ මිනිස්සු මීගමුව කියන්නෙ සුන්දරත්වයේ තෝතැන්නක්...දවසක එනව මීගමුවෙ පදිංචියට...💝 කම්මැලිකමක් නැතුව ස්කිප් නොකර භාවනාවක් වගෙ බලන්න පුලුවන් දමිත් අයියෙ ඔයාගෙ වීඩියෝස් ❤❤❤...
හදවතින්ම ස්තුතියි 💖
ඔයාටම ගැලපෙන සුපිරිම යාළුවා..
හරියට,
"ජාඩියට මූඩිය වගේ"
නිහතමානී මිනිසෙක් තවත් නිහතමානී මිනිසෙක් හමුවීම... ජයේ අයියේ සිංදු ටිකත් පාර..
ආය සුපිරිම සුපිරි ❤️❤️❤️
හදවතින්ම ස්තුතියි 💖
ජාඩිය පරදින වැයුම හා ගැයුම ❤️
හදවතින්ම ස්තුතියි 💖
ඒකාලේ සින්දු සුපිරි කියලා දැන් තෙරෙන්නේ දැන්කාලේ සින්දු මොනවද කියලා හිතේනවා
ස්තුතියි 💖
සුපිරි ගායනයක්.ජය වේවා .
ස්තුතියි 💖
ඇත්තටම සුපිරි මේ අය තමයි තැනකට එන්න ඕන අද කාලේ තියන සිංදු එක්ක මේ සිංදුව ඇත්තටම ගොඩක් ලස්සනයි
ස්තුතියි 💖
ඒ සින්දුවත් එක්ක ලස්සනට එඩිට් එක ගහලා පට්ට වීඩියෝ එකක් අද සහෝදරයා🤜🤛
හදවතින්ම ස්තුතියි 💖
සුපිරිම Video එකක්..| ගොඩල් දේවල් ඉගෙන ගත්තා. දෙන්නටම ජය....❤️🔥🫰
ස්තුතියි 💖
Wishwa yubayen හදුනා ගත්ත ජයශාන්ත සහෝදරයා ඉතා මිත්‍රශීලී හදවතක් ❤ ඔහුගේ ව්‍යාපාරය සහ කලා කටයුතුද (ජාඩීයට මූඩියට වගේ හොඳට ගැලපෙනවා)විදේශ ගතව ඉන්න අප, ඔහුගේ ජාඩී නිශ්පාදන අගයමින් රස විඳිනවා..
හදුනා දුන්න දමිත් මල්ලිට සහ ජයශාන්ත සහෝදරයාටත‍් ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා...❤
හදවතින්ම ස්තුතියි 💖
වෙනම මනො පාරකට යනව සුපිරි බිස්නස් වැඩි වැඩි වෙන්න කියල ප්‍රාර්තනා කරනවා ❤❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
අද වීඩියෝ එකත් නියමයි.සින්දුවත් ගොඩාක් ලස්සනයි .....💖💖💖ජාඩි නම් නියමයි ...💖💖💖
ස්තුතියි 💖
ජයශන්ත අයියා හරි ලස්සන සුන්දර මනුස්සයෙක් ආදරෙයි
ස්තුතියි 💖
❤🥰
අදත් ඉතිං සුපිරියක්ම තමයි.. ජාඩී ජයේ කියන්නේ නිහතමාණී කමේ සංකේතය වගේ.. හරිම සුන්දර මිනිසෙක්. තමන්ගෙම උත්සහයෙන් උනන්දුවෙන් ගේමක් ගහන මිනිසෙක්.. දමිත් අයියගේ ජයේ අයියා එක්ක කරපු හැම විඩියෝ බැලුවා.. මමත් ජාඩි බොතලයක් ගෙන්වා ගත්තා.. දමිත් අයියාගේ විඩියෝ වලට අැබ්බෑහි වෙලා ඉන්නේ..
හදවතින්ම ස්තුතියි 💖
❤🥰
kisima lokukamak nathi ahinsaka nihathamani minissu ubalata ekenma hari yanna one bro❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
වා....වා...වා..... ෆට්ට ඇ....අම්මෝ රස...... 😃❤️
ජයම දමියා❤️
ස්තුතියි 💖
ජාඩි ජයේට ජයවේවා.....දමීත් අයියේ ඔයාටත් ජයෙන් ජයම වේවා.......❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
සුපුරුදු පරිදී USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා ❤💰💵
මමත් ඔයාගේ කලින් video එක බලලා ජාඩී ජයේගෙන් order එකක් දෑම්මා. ජාඩී ජයේ ගාව ready to eat බඩු නෑ. අපිම බෑදලා කන්න ඕනේ. Ready to eat බඩු තිබ්බානම් අපිට පිට රටට ගෙන්න ගන්න පුලුවන්.
හදවතින්ම ස්තුතියි ......මම කියල බලන්නම්....💖🙏👍
දැනට මෙ හා සම්බන්ධව තියෙන හොදම නලිකාව❤❤❤නියමයි දමිත් ඩයස්❤❤
හදවතින්ම ස්තුතියි 💖
සින්දුවනාම් ලස්සනායි❤
ස්තුතියි 💖
දමිත් කියන්නේ බ්‍රෑන්ඩ් එකක් තමා ❤️
ස්තුතියි 💖
මේවා Trending No 1 වෙන්න ඕන videos.❤❤❤.ජයවේවා 3න් දෙනාටම..
හදවතින්ම ස්තුතියි 💖
හදවතින්ම සුපිරි ❤ ඒ සින්දුව එක තැනක ජිවිතේ නතර කරා..🥹 ජය වේවා❤ බුදුසරණයි
ස්තුතියි 💖
අපේ ජයයි දමිත් අයියයි... දෙන්න ගැනම ආඩම්බරයි... සුභ පැතුම්....❤
හදවතින්ම ස්තුතියි 💖
අද වෙනම රහක් විඩියෝව ❤❤❤❤ ජාඩි ඉක්මනින් ගෙන්න ගන්න ඔනි. තවම කාලා නැ දමිත් අයියෙ 🎉🎉🎉 සිංදු ටික මාර ලස්සන යි 🎉🎉🎉🎉
හදවතින්ම ස්තුතියි 💖
සිංදුව පහරක් ජයෙ අයියා😍😍😍
ස්තුතියි 💖
දමිත් උබනම් මචන් හොටෙල් ෆිල්ඩ් එකේ මොනාහරි කරලා තියනවා නැත්නම් කරනවා ශුවර් 😂😂😂❤❤❤❤❤ ආදරෙයි බන් නියමයි ❤
මම අවුරුදු ගානක් ජපානයේ හොටෙල් ෆීල්ඩ් එකේ තමයි වැඩ කලේ.......
හදවතින්ම ස්තුතියි 💖
@@wishwatiyubaya එකනේ කොල්ලාගේ වැඩ දැක්කම තෙරුනා
දවසක Music වලින් සුපිරි ගේමක් ගහන්න පුලුවන් මිනිහෙක්
හදවතින්ම ස්තුතියි 💖
මට මීගමුවේ ගොඩක් යාලුවො ඉන්නවා.. උන් හරි සුන්දර මිනිස්සු.. අවංකයි ඒ වගේම මීගමුවේ තරම් කෑම රස විඳින ජනතාවක් තවත් නෑ.. දමිත් අයියා ජාඩි එක රස කරද්දී ජාඩි කාලා තියෙන මට නම් ඉන්නම බැරි වුනා.. මීගමුව කියන්නේ කතෝලික අපිට ජේසු දීපු තෑග්ගක්...! පුළුවන් නම් මීගමුවේ street food ගැන වීඩියෝවක් කරන්න.. ඔයා කළොත් ඒකේ වෙනම රහක් තියෙයි.. ආදරෙයි දමිත් අයියටත්.. මිනිහෙක් ගොඩ දාන්න වීඩියෝ හදන ඔයා මාර වටින මිනිහෙක්.. ආදරෙයි ඒ සුන්දර මිනිස්සු ඉන්න මීගමුවට.. ඔහොම සිංදුවක් අහගෙන හුළං පාරක් වද්දගෙන බියර් උගුරක් බීලා ජාඩි කෑල්ලක් බයිට් එකට කියන්නේ 😇😇😇❤️❤️❤️❤️
හදවතින්ම ස්තුතියි 💖
නිහත මානි චරිතයක් ජාඩි අයිය❤
හදවතින්ම ස්තුතියි 💖
මීගමුව කියන්නේ ගැම්මක් 🔥
හදවතින්ම ස්තුතියි 💖
ඇත්තටම කෙල උනනවා අයියෙ.හදවතින්ම සුබ පතනවා.ජය වෙවා
ස්තුතියි 💖
Very good content, I really enjoyed watching it to the end. Jadi Jaye is a smart entrepreneur ,God bless you all !
Thanks so much! 💖
❤ supiri budusaranai ජයවේවා
ස්තුතියි 💖
lankawata apu gaman jadi nan kanna onamai...😋😋😋 nari barinan rila hari😁😁😁 ela aiye wade hodata karan yanna comment ekak dannath bari una huga kalekin
හදවතින්ම ස්තුතියි 💖
ජාඩියට මුඩියවාගේ සිංදුවත් සුපිරි ❤❤❤❤ 👌
ස්තුතියි 💖
Adath supiri aiye❤️❤️❤️❤️siging maru❤❤❤
ස්තුතියි 💖
Sindu kiyana aiya maru aiye... e aiyawa ussala denna...ඉදිරියට apita eyage sindu ahanna..
අනිවාර්යයෙන්ම 👍
SUPIRI bro..song akath akka patta feeling akak.Jaadi tikak Italy walata genna ganna one...
කෝල් එකක් දෙන්න......👍
ස්තුතියි
❤oyta set wela ina me videos wala ina hama kenama supiri Charitha tikak aiye.okkoma polawe payagahala ina minissu 😍oylata jaya wewa 🙏digatama karagena yana 🤝
හදවතින්ම ස්තුතියි 💖
GREAT ONE MR.JAYASHANTHA ALL THE BEST MAHINDA
Thanks 💖
❤❤❤❤ perfect ❤
Thanks 👍
Adee Malliya oya Apiwa pissu karanawa. Katin Kela galanawa. 😋😋😋 ❤❤❤ Malliya Meekatath Pin Karala thiyenna Onee. Dalada Samidu Pihitai Malli ❤❤❤🫰🫰🫰🍻🍻🍻
ඔව්.....ජාඩී කියන්නේ වෙනමම ලෝකයක්......💖
අම්මෝ සින්දු ටික 10 පාරට වඩා ඇහුව. පලවෙනි එක මරු❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
Jayasantha kiyanne mn dekka nihathamaniima manussayek 💙💙💪
ස්තුතියි 💖
වැඩ්ඩෝ දෙන්නා.... ආදරේ ඈ❤❤❤
ස්තුතියි 💖
වීඩියෝ එකත් මරු ජාඩි අයියා මරු
ජීවිතය විඳින මිනිස්සු
ස්තුතියි 💖
Aiya, hriyt jadi hadunoth panuwo inn puluwnd barida?
Oyage hama video ekk wgema mn balanwa good luck🎉
අලුත් මාලුන්ගෙන් හරි පදමට සහ ආවරනය නිවැරදිව කලොත් එක පනුවෙක්වත් එන්නේ නෑ......
I've been watching your videos for some time now👍 great work . good luck 👍
Thanks 👍
E sinduwath akka danena feeling aka patta❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
❤❤❤❤❤සුපර්❤❤❤❤
ස්තුතියි 💖
සිංදුව ත් පට්ටම ලස්සනයි ❤️
ස්තුතියි 💖
නියමයි දමිත්.....ජයවේවා
ස්තුතියි 💖
ගොඩයන්න ගේමක් ගහන හැමෝටම ජය ✌
ස්තුතියි 💖
සුපිරි කෑමක් වගෙ ආසා හීතෙනවා 😊😊😊😊😊
ස්තුතියි 👍
සිංදුව 🎉❤
ස්තුතියි 💖
Maru voice eka🔥
ස්තුතියි 💖
Jadi hadanawata wediya sinduwe kolatiyak thiyanawa wage 😍😍
ස්තුතියි 💖
සුපිරි ජය වේවා අයියා.❤❤
ස්තුතියි 💖
sindu nam sindu jadi nam jadi jaya wennma oni oyala seratama🥰🥰😍
හදවතින්ම ස්තුතියි 💖
හරිම අව්‍යාජ මනුස්සයෙක්..දමිත් අයියට සෙට් වෙන්නෙම මේ වගේ අහිංසක,අව්‍යාජ මිනිස්සු තමයි ❤
හදවතින්ම ස්තුතියි 💖
සින්දුව හරිම ලස්සනයි
ස්තුතියි 💖
Songs tika maru patta ❤❤❤
ස්තුතියි 💖
සින්දුව ලස්සනයි ♥️♥️
ස්තුතියි 💖
JADI IS KIND OF RICE PULLER
Yes it is.....
එකනම් සුපිරි නේ දමිත් අය්යේ ❤🤩
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි ❤❤❤
ස්තුතියි 💖
රහද අප්පා නියමයි සුපිරියක්ද තමා❤
ස්තුතියි 💖
අදත් සුපිරියක්❤🎉🎉
ස්තුතියි 💖
තරහක් නෑ මගේ පුතේ.වීඩියෝ එකට වඩා ඒ සිංදුවට හිත ගියා වැඩී බන් .😢
හදවතින්ම ස්තුතියි 💖
දොඩන්දුවේ රැවල් ඔරැ කර්මාන්තය කරපු පරම්පරාවක.අය ඉන්නව.තාමත් ඒ සම්බන්ධව
හරි බහුශ්‍රත කෙනෙක් .නෙචර් සීක්‍රට් චැනල් එකත් වීඩියෝ එකක් කරල තිබ්බ. මල්ලි . එයාත් එක්ක කතාකරන්නකෝ.
එයාව සම්බන්ද කරගන්නේ කොහොමද.....
හදවතින්ම ස්තුතියි 💖
E voice ek❤❤
ස්තුතියි 💖
දම්ත් අයියා සුපිරි .ජයෙ අයියා ජයවේවා
හදවතින්ම ස්තුතියි 💖
Patta voice eka. Need more songs please.
තව වීඩියෝ තියෙනවා කරපු.....👍
♥️♥️♥️♥️♥️From Italy
Thanks 💖
❤️👍
💖
පාං තිබ්බනං මරු න්හෙ😁
සුපිරිම තමයි.....👍
Patta
ස්තුතියි 💖
Mama oyage video walata aluthin Supiriyak hamadama innawa api oyath ekka ❤
හදවතින්ම ස්තුතියි 💖
සිංදුව කියන අයිය බොක්කෙන්ම කියනවා ❤️❤️
ස්තුතියි 💖
Mn galle rathgama. Dodanduwa ape paththa thama ithin. Adarei hadawathinma ithin
හදවතින්ම ස්තුතියි 💖💖
Damith ayye meegamuwe lellamata gihin ganna malu ,uyala dena thanak thiyenawada e laga.?bite ekata wage.?
දූව හංදිය restaurant එකේ හදලා දෙනවා ......
My nam mokekda Manda sevalaya krispi puke gahaganing
හදවතින්ම ස්තුතියි 💖
Adoo ubalawage sewalayoth innawane manussaykge diyunuwak balanna bari
Jaye aiye magical talent ekak oyta thiynne hemadekinma🩶jaya
හදවතින්ම ස්තුතියි 💖
Song eknm ftta ❤😊
ස්තුතියි 💖
mamta jadi gana kiwe mage trinko inna akka hamadama a paththe aya jadi ara ganne me migamuwe wadiye jadi ayagen anisa
mamath oder kala mata payak yanna kalin mge oder aka dala mata katha karala kiwa ada mata jadi labuna ithama supiri baya nathuwa ganna
හදවතින්ම ස්තුතියි 💖
නරියොන්ගෙන් හදනව කියල හිතුවෙ දැක්ක ගමන්
නරි මාලු.....😂
♥️👍🔥
💖
Damithath ehema thamai💙💪
ස්තුතියි 💖
Damith ayye රූපවාහිනී giye program ake link eka dannko
Jayashantha Fernando .....fb page එකට යන්න ......ඒකෙ තියෙනවා.....👍
Lassanai jayawewa ❤❤❤❤
ස්තුතියි 💖
Ancal koheda innr
මාඔයේ.....
Mara songs set eka❤
ස්තුතියි 💖
Voice ek pahark ooi❤
ස්තුතියි 💖
Superb
Thanks 💖
Supirima weddk jaya wewa
ස්තුතියි 💖
ජයසාන්තය කිව්වෙ අර පිටකෝට්ටෙ එක්කෙනාද? ෂහ්... දකින්න ලැබීමත් සතුටක්
ගම මීගමුව
Thundenatama ජයවේවා
ස්තුතියි 💖
Sinduwa maru
ස්තුතියි 💖
Oya kollawa MN dannawa weddek tmi jadi Nam Jaya shantha tmi
ස්තුතියි 💖