ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම මටත් ඇඩුනා අම්මලාගෙන් සමුගද්දි😢ඔයලා දෙන්නට හැම දවසක්ම වාසනාවන්ත ලස්සනම දවස් උදා වේවා.❤
දන්නවද දිනිති අක්කේ ඇත්තටම මං ඔයාලා දෙන්නට හරිම කැමති සහ ආදරෙයි .මොකද ඔයා හරිම multi talent girl කෙනෙක්.කවුරැ මොනවා කිවුවත් ඒ තමන් සතු ධනය ඒක මාර ආඩම්බරයක් තමන්ට තමන් ගැන.අනික ඔයාලගේ සමගිය හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා සහ මං දැක්ක පළවෙනි කපල් එක රටකට ගිහින් තමන්ගේ රටේ මිනිස්සුන්ට චොක්ලට් එකක් හරි එවපු .ඇත්තටම හරියන්න ඕනේ උතුරන්න .බුදු සරණයි ❤
Yes❤
Hariyata hari
බුදු සරණයි. ඔයාලා දෙන්නට ම.ආයෙත් ලංකාවට ආවම.හොද කලා නිර්මාණ යකට සහභාගි වෙන්න. දෙන්නම ගොඩක් දක්ෂ යි.ඔයාලා දෙන්නගෙම හිත් ගොඩක් හොදයි...අනාගතයට සුභ පතමි.පරිස්සමට ගිහින් එන්න.
ඔයා හරි දිනිති අක්කි..දෙමව්පියෝ දාලා කාත් කවුරුත් නැති රටක තනි වෙනවා කියන දුකනම් කාටවත්ම දැනෙන්න එපා මායි හස්බනුත් ඒ වගේ ...පිට රටක ඉන්නේ ..ඒ දුක් දැනෙන්නේ ඒ වගේ පිට රටක ඉන්න කෙනෙකුටම විතරයි ..❤😢😢😢
අනේ හරිම දුකයි අම්මා තාත්තා පරිස්සමින් ඉන්න එයලා එනකම් තෙරුවන් සරණයි 🙏❤🥰
අනේ පුතේ ඔයාලා ලංකාව දාලා යන්න ඵපා. මේ ලස්සන දිවයිනේ විතරයි පිරිසිදු බුදු දහම පවතින්නේ. අම්මා තාත්තා දරුවන් අතර ලොකු bond එකක් පවතින්නේ. අපි ආයෙත් එකතු වෙලා මේ ලස්සන දිවයින ආලෝකමත් කරමු. ඒක අපේ තරුණ දරුවන්ගේ වගකීමක්. යුතූකමක් අම්මයි තාත්තයි එක්ක ඔයාලත් සතුටින් සමගියෙන් දිගුකල් ජීවත් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා. තෙරුවන් සරණයි.
Degree eka complete කර ගෙන ඉක්මනටම ලංකාවට එන්න .ඔය දෙන්න අපේ රටට ඕනම කලාකරුවන් .දෙන්නම පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤❤
සුභ අලුතවුරුද්දක්....... දෙන්නාටම...... ඉතිකොහිමද ආයිදකින්න ලැබුනට සතුටුයි.........අම්මිලාව ඔහාට ගෙන්නාගෙන ඔහේ ඉන්න.මමත් ඔය අත්දැම ලබනවා......එත් මං යන්නේ බ්‍රිස්බෙන්.......ආවට පස්සේ තාම ගියෙත් නෑ.......ආදරෙයි ඔයාලා දෙන්නට හැමදාම......හරිම කෙනා ලැබුනාම ජිවිතේ මොන තරම් සතුටක්ද නේ.......🌹🌹තෙරුවන් සරණයි...(එෆ් බ් නිශාන්ති ආන්ටි)
දිනි එයාගෙ අම්මිට වඩා සංගීත්ගෙ අම්මිලාට ආදරේයි නේද .මං අද පලවෙනියා
අනේ.....ඉස්සරහට බයිස්කෝප් එකේ ඔයාලා නැද්ද ....😢😢😢
ඇත්ත ටම මටත් ඇඩුණා. සමු ගැනීම දකින විට. මම බදුල්ලේ මගේ දෝණි කොළඹ .ගෙදර ඇවිත් යනකොට ඔහොම තමයි පුතේ . අම්මා තාත්තා යි තනි කරන්න එපා .ඔයාලට බුදුසරණ යි.
අනේ මන්දා දිනී ඒ නැටුම් ටිකෙන් තිබ්බ ලස්සනම නැටුම ඔයාගේ....හරිම ලස්සනයි...❤️❤️
Degree eka Complete කර ගෙන ඉක්මනටම ලංකාවට එන්න අයියා & අක්කි .ඔය දෙන්නා අපේ රටට ඕනම කලාකරැවන දෙන්නෙක් ඉක්මනට වැඩ ටික කරගෙන අම්මිලා ලගට එන්න අයියා & අක්කා.බුදු සරනයි දෙන්නටම පරිස්සමින්
අනේ.....අපි හරිම ආදරෙයි. ඔයාලගෙ පව්ලටම. හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනි. ❤️😘🥺
දීනී නන්ගෝ... කට්ටිය ඔයාට මොනවා කීවත් එ ඔයාගේ හැටී ...මම හිතන්නෙ ....නැතුව ඔයා ලොකුකම් ඇතුලේ නෙවේ.. එත් එක දකින අය හිතන්නේ වෙනස් විදිහට .. ඉස්සර මාත් එහෙමයී...පරෙස්සම්න් නන්ගෝ... බුදුසරණයි ...ආදරෙන් ගිහින් එන්න.. අපී බලන් ඉන්නවා.. ❤❤❤❤....අපී කීවේ ආදරේ අය ඔය දෙන්නට...❤️❤️
එ අම්මටයි තාත්තාටයි කොච්චර වේදනාවක් ඇතිද හැමදාම මතක් වෙනවා ඇති ඉක්මනට ආයේ එකට එකතු වෙන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ජෙසූ පිහිටයි හැමොටම ❤❤❤
අක්කි ගේ ගෙදර අය ඒ කිව්වෙ අක්කි ගෙ අම්මා තාත්තා එක්ක ඔයාල වැඩිය vlog කරන්නෙ නෑනෙ අනේ.ආයෙත් ලංකා වට ගියාම එයාල එක්කත් vlog එකක් ගේන්න අපි ආසයි ඔයාල ඔය වගේ එයාල එක්කත් ආදරෙන් ඉන්නවා බලන්න .ආදරෙයි අක්කි ❤❤
Wow හරිම ලස්සනයි නැටුම.අනේ හැමදාම ඔහොම ආදරෙන් ඉන්න දෙන්නම.බලන් ඉන්න මාර ආසයි.ආදරේ ගොඩක්පරිස්සමට සතුටින් ඉන්න හැමදාම .ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔයාලා දෙන්න ඇතුළු පවුලෙ හැමෝටමත් නිදුක් නීරෝගී වාසනාවන්ත දීර්ඝායුශ ලැබෙන කිරි පැනියෙන් ඉතිරෙන ආදරේ හිත් පුරාවටම ලැබෙන බත බුලතින් සරුවෙන ශ්‍රී සුභ මංගල්‍යයක් වේවා!අක්කිගෙයි අම්මිගෙයි ආදරේ බලන් ඉන්න ලෝබයි❤
සංගීත්ට වඩා දිනිති හොදට ඉගෙන ගත්තු කෙනෙක්.ඒත් එයා සංගීත් එක්ක ඉද්දි එයාට සම තැන දීල ඉන්නේ .සමහර කෙල්ලෝ වගේම සමහර නිල්යෝ එහෙම නැහැ .උඩගුයි.දිනිති මටනම් හොද කෙල්ලෙක් කට කියෙව්වට❤
පිටරට ඉන්න අපි දන්නවා ගෙවල් වල අය දාල තාණි වෙනවකොට දැනෙන දුක පරිස්සමින් ඉන්න ඔයාලා බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️
ඒ සාරි එකට අක්කි හරිම ලස්සනයි.... Dance එකත් ලස්සනයි. ආපහු අක්කිලා මෙල්බන් නේ. පරිස්සමෙන් ඉන්න අයියේ බුදුසරණයි...ආදරෙයි ❤
ආදරෙයි දෙන්නටම,,ඉතින් මේ ලැබුවාවු සින්හල අලුත් අවුරුද්ද නිරෝගි මත් කිරියෙන් පැනියෙන් උතුරන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඉක්මනින් ආයි එනකන් බලන් ඉන්නවා බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 🙏🙏🙏🙏🙏
හරිම ආදරණීය පවුලක් ..... හැමදාමත් ආදරෙන් ඉන්න❤
Aththatama dukai oyala ikmanatama vlogs danna akki
ඔය ආදරණීය බැදීම දකිනකොට ඇස් වලට කදුලු පිරෙනවා. ලස්සන හදවත් .ජීවිතය පවතින තුරාවට නිදුක්වූ නිරෝගි ජීවිත ගතකරන්න වාසනාව ලැබේවා.
ඇත්තමයි සංගීත් අයියා මාර නිහතමානී චරිතයක්.. පොලොවෙ පය ගහලා ඉන්න කොල්ලෙක් ❤.. ආදරෙයි දිනී❤
දිනී අක්කී ලස්සනට නටනවා, ඔයා කතා බහෙන් ලොකු කම වගේ පෙනුනට හරිම හොදයි ඔයා නම් ❤️❤️
ඒක එයාගෙ ලොකුකම කියලා මං නම් හිතන්නේ නෑ.. එයා ගොඩාක් දේවල් දන්නවා.. ඒක එයා ආඩම්බරෙන් කියනවා.. අපිට එහෙම නැති නිසා අපි හිතන්නේ එයාගෙ ලොකුකම කියවනවා කියලා.. 😊😊
පතෝලයා අපේ ගමේ.අපේ අංජන අයියා....😘😘😘😘😘😘
දැක්කොත් කතා කරන්නෙ නෑ ඇවිත් බදාගන්නවා ඒ තරම් මන් හරි ආසයි ඔය හතර දෙනාටම ❤
Tnx Dini..doctorge wisthara description demmata😊😊😊😊😊.anagathaya suba wewa
තෙරුවන් සරණයි සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා❤❤❤❤❤
අනේ අපිටත් දුකයි ඔය දෙන්න ආයිමත් රට ගියපු එකට ආදරෙයි ඔයාලා හැමෝටම හැමදාමත් පරිස්සමින් සතුටින් ඉන්න ශෝක් එකට act කරනවා බයිස්කෝප් telidrama එකේ අසාවෙන් බලනවා බුදුසරණයි 🖤🥹🥺🤝🤝🇱🇰💪💪
මමත් australia ඉන්නේ.studies වලට ඇවිත්.තමත් අම්මා තාත්තා නැතිව තාමත් හිතින් දුක් විදින්වා අක්කි.
ඒදෙන්නාටත් ඉක්මනින් යන්න ලැබෙවා ❤❤❤ ඔයාලා ලගට්
ඔයාලා දෙන්නා සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන දෙන්නෙක්. ඉගන ගන්න වයසක් නෑ කියලා පෙන්නුවා. ඔයාලා හරිම වාසනාවන්තයි. කවදාවත් සැබෑ වට දකින්න බැරි දේවල් පෙන්නුවා ට ගොඩක් පින්. තෙරුවන් සරණයි.
ඔයාලා දෙන්නා ආදරෙන් පරිස්සමෙන් ඉන්න්.ආයෙත් volg එකක් දාන්න.බුදු සරණයි ...පරිස්සමෙන් දෙන්නම.ආදරෙයි .....❤❤❤
අනේ පුතේ මම ඔය දෙන්නටම පුදුම ආදරයක් තියෙන්නේ. මට මැරෙන්න කලින් ඔය දෙන්න දකින්න ලැබෙනවා නම් මට ඊට වඩා සතුටක් නෑ.
මමත් ඹය,දුක,වින්දා ,මගේ,පුතා අවුරුදු 25කට,කලින්,එයා.Australia පදෙිචියට,ගියදවසේ
Ammmo dan godak kalayak ne oyath gihin enna athi
දීනී ලස්සනට නටනවා 🤩
TH-cam එකේ මන් බලන එකම cuple එක ඔයාලා අක්කා..ජයම වෙන්න ඕන.. තෙරුවන් සරණයි ❤
ලංකාව දාලා ඔයාල දෙන්නා යනකොට මට නම් ඇත්තටම දුක හිතුණා සුභම සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි ඔබ දෙපලට
Oyalata budusaranai ..parssamin inna ..samada sathutin inna ...💖💖💖🌸🌸🌸🌻🌻🌻😘😘😘👍👍👍👍🙏🙏🙏🙏🙏
එලවලු වලින් ගහන සීන් එක තමයි මරු... 😂😂😂😂😂
හතර දෙනාටම අදරෙයි හරිම දුකයි අනෙ මගෙ කෙනෙක් යනවා වගේ මට දැනුනෙ පරිස්සමෙන් යන්න ගිහින් එන්න අපි බලන් ඉන්නවා බුදු සරණයි❤❤❤❤
මං ආසම පවුලක් ඔයාලාගෙ පවුලේ අය ❤❤❤❤❤.ඇත්තටම අක්කි හරි තමන්ගේ පවුලේ අය දාලා දුර රටකට යනවා කියන්නෙ එ රටේ ඉන්නවා කියන්නෙ වෙනමම දුකක්😢😢😢.❤❤❤❤❤❤.පරිස්සමෙන් ඉන්න දෙන්නම ❤❤❤❤❤.
බුදු සරණයි අක්කි අයියා, පරිස්සමෙන් ඉන්න, ආදරෙයි
අනේ ගොඩාක් ආදරණීය පවුලක්..ගෙදර අයට සමු දෙනකොට මටත් දරාගන්න බැරි උනා.. දන්නෙම නැතුව ඇඩුනා මටත්.. ❤️❤️
ඇත්තටම මටත් කදුලක් අවා නංගි මාත් පිටරටක ඉන්නෙ එ දුක හොඳට තේරෙනවා ඔයාට සුබ ගමන් පරිස්සමෙන් බුදු සරණයි ඔයාලා දෙන්නාටම
දිනිති අක්කගෙ මූනෙ තින්නෙ ස්වාබාවික පැහැයක්,ඒ පැහැය කවදාවත් නැති කරගන්න එපා,ඔයා හරිම ලස්සනයි,සුදු උනොත් නම් කැත වෙයි,ආදරෙයි දිනි ,සංගිත් දෙන්නටම
අක්කි❤️අයියා ඉක්මනට එන්න😢😢😢 ආදරේයි ❤️❤️❤️❤️
ආදරෙයි දෙන්නටම පරිස්සමින් . බුදු සරණයි!
Sathutin inna budusarani adarei 💖🩵💚🎉🎉🎉🇮🇪
අනිවාර්යයෙන්ම මටත් ඒක හොඳටම දැනුනා මම ආව දවසේ ❤️❤️😭
පරිස්සමින් යන්න දෙන්නම ආදරෙයි ගොඩාක් ගිහිල්ල වැඩටික හොඳින් කරගන්න තෙරුවන් සරණයි !!!පුතාලට සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤❤❤❤
මාර දුකයි .පරිස්සමෙන් ඉන්න .බුදුසරණයි ඔයලට
තෙරුවන් සරනයි සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා
Parissamen gihin anna....theruwan saranai....❤❤❤❤
මේ මටත් ඇඩූනා හොදේ. මැසේජ් නොකරට ඔයාලගෙ වීඩියෝ අපීත් බලනවා. ආදරේ ඔයාලට ගොඩ ගොඩක්. සතුටින් හැමදාම ඉන්න.
Mn hithuwe akkala wedding aka ganna lankawata awe kiyala පරිස්සමෙන් gihin anna adarei❤❤❤❤❤
Prawesamen Gunilla enta budusaranai adarei hamadmth❤❤😊😊❤❤😊😊❤❤😊😊
සජිත මල්ලි කිව්වා හරි. ලංකාවේ මුල් බැස ගත් කළාකාරයොන්ට රට දාලා යන්න බැහැ. ගිය කටයුතු සාර්ථක කරගෙන නැවතත් ලංකාවට එන්න. අම්මා, තාත්තා ලඟට ඉක්මනින්ම එන්න ලැබේවා !
අයියායි.අක්කි.පරිස්සමින්.ගිහින්.ඉක්මනට.ලංකාවට.එන්න.හතර.දෙනාටම.බුදු.සරනයි❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ මගේ ඇස් දෙකටත් කදුළු ආවා.❤❤❤❤❤❤❤❤❤
Mkuth kiynn thrennh oh dukta.☺️ sthutin parissamin inna 💐💗
❤ තෙරුවණ් සරණයි ඔයාලට 💖💖💖💖
අනේ මටත් ගොඩාක් දුකයි පාලුවක් දැනුනා ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ගිහින් එන්න ❤❤❤❤❤ගොඩක් 😢😅
එයා දිනනවා ලෝකෙ. බනින අය තාමත් එක තැන❤
Kohe hitiyath parissamin inna akka and aiya budusaranayi ❤❤
අම්මා තාත්තාට ගොඩක් දුක ඇති එත් මොනවා කරන්නද 🙂🙂🙂 ඔයාලා පරිස්සමෙන් ඉදලා ඉක්මනටම ලංකාවට එන්න ❤️❤️❤️❤️💎💎💎💎 අපි මග ඉලගෙන ඉන්නවා ❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
නියමයි ඇ අයියේ අක්කෙ ❤❤
ඔයාලා හරි හොද අය අනේ ..ඇත්තටම දුක හිතුනා..
අනේ හරිම ලස්සන පව්ලක් ඔයාලා
ආදරෙයි godaaaaaaaaaaaak පරිස්සමෙන් gihilla ඉක්මනට එන්න budu saranai ❤❤❤❤❤
Oya dennata samada adarei,Dedenama athi daksai,Dena sama charithayakma lassanata karanawa.Good luck come again.Theruwan saranai!
හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඔයාලා හතර දෙනාට ❤
අනේ අක්කියෝ අපිට ස්තියකට එක පාරක් හරි ඔයාලට කතා කරන්න පුලුවන් විදියක් හදලා දෙන්නකෝ.
Ane ow akke eka nam aththa. Ammala nathuwa mehem inna giyaham epa wenwa.😢😢😢
Wooooooow අනේ ඔයා ලස්සනට නැටුවා.. ඇත්තටම සොරි සන්ගීත් අයියේ මට ඔයා දිහා බලන්න තියා එතන group එක දිහා වත් බලන්න අමතක උනා ආයෙත් බලන්න ඕන...❤
Godak adatei parissamen gihin enna❤❤❤❤❤❤❤❤❤❤❤❤.ikmanata emma
Mama ennat කුවේට් wala aurudu kala nisa ma dawaswala nitarama hita tiyanna lankawa tamai...... Oyala danna harema soi ena.... Godak adarai bsjp❤
Patta lassanai dini oya kendiyan akata 👌👍❤❤
Oyala ආයෙත් giyada.පරිස්සමෙන් සතුටින් inna budusaranai 🎉
අද මටත් ඇඩුනා ලමයි...දිනි නන්ගියා...මල්ලි ඔයාටත් ආදරෙයි
Akkigei aiyahei vlog ekan thama api weda mahaththaya gana danagaththe aththatama marama hodai hasbanta loku konde kakkumak thibba Mahaththaya thama hoda kare e wagema marama frendly eyala harima hodai godak karunawanthai .... ❤❤❤ oyala dennata adarei❤ ❤❤
ඉක්මනට 4 දෙනාම එක තැනකට එන්න ❤❤❤❤
ආදරෙයි සංගීත් අයියා දිනී අක්කි ❤❤අම්මා තාත්තා ❤❤පරිස්සමින් ගිහින් එන්න අක්කි & අයියා ❤❤❤❤
සතුටු දවස් වගෙ දුක දවස් එනවා ගොඩක් දුක හිතුණා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉 සුභ අලුත් අවුරදක් වෙවා ❤😂🎉
අපරාදෙ එලවලු ටික😂😂😂😂
ඔයාල දෙන්න හරිම ආදරනීයයි❤
ගොඩක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න බුදුසරනයි ❤️❤️❤️❤️
ලස්සනයි හරිම බුදු සරනයි❤❤❤❤❤❤❤❤
Lassanai parissamen inna satutin inna Budu saranai 💖💖💖💖💖 subama suba alut auruddak wewa
Safe flight akki and ayiya.....this vlog are happy and sad both....love you akki and ayiya😊❤
Lassanai budu saranai oyalata ❤
Dini akki marama lassanata dance krnwa....❤️❤️lv u both
හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️
Aneee Ammage moona🥺😭♥️Amma adnakota duka hithunaa !!!!!!!
අනෙ ඇත්තටම ඇඩුනා අක්කි 🥺🥺💗🫂
Budusarani...parissamin inna❤
Adrei godk umma 🥰😘
අනේ ආසාවෙන් බැලුවා සතුටින් ඉන්න ❤❤❤
ඇත්තටම මටත් ඇඩුනා
අම්මලාගෙන් සමුගද්දි😢
ඔයලා දෙන්නට හැම දවසක්ම වාසනාවන්ත ලස්සනම දවස් උදා වේවා.❤
දන්නවද දිනිති අක්කේ ඇත්තටම මං ඔයාලා දෙන්නට හරිම කැමති සහ ආදරෙයි .මොකද ඔයා හරිම multi talent girl කෙනෙක්.කවුරැ මොනවා කිවුවත් ඒ තමන් සතු ධනය ඒක මාර ආඩම්බරයක් තමන්ට තමන් ගැන.අනික ඔයාලගේ සමගිය හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා සහ මං දැක්ක පළවෙනි කපල් එක රටකට ගිහින් තමන්ගේ රටේ මිනිස්සුන්ට චොක්ලට් එකක් හරි එවපු .ඇත්තටම හරියන්න ඕනේ උතුරන්න .බුදු සරණයි ❤
Yes❤
Hariyata hari
බුදු සරණයි. ඔයාලා දෙන්නට ම.ආයෙත් ලංකාවට ආවම.හොද කලා නිර්මාණ යකට සහභාගි වෙන්න. දෙන්නම ගොඩක් දක්ෂ යි.ඔයාලා දෙන්නගෙම හිත් ගොඩක් හොදයි...අනාගතයට සුභ පතමි.පරිස්සමට ගිහින් එන්න.
ඔයා හරි දිනිති අක්කි..දෙමව්පියෝ දාලා කාත් කවුරුත් නැති රටක තනි වෙනවා කියන දුකනම් කාටවත්ම දැනෙන්න එපා මායි හස්බනුත් ඒ වගේ ...පිට රටක ඉන්නේ ..ඒ දුක් දැනෙන්නේ ඒ වගේ පිට රටක ඉන්න කෙනෙකුටම විතරයි ..❤😢😢😢
අනේ හරිම දුකයි අම්මා තාත්තා පරිස්සමින් ඉන්න එයලා එනකම් තෙරුවන් සරණයි 🙏❤🥰
අනේ පුතේ ඔයාලා ලංකාව දාලා යන්න ඵපා. මේ ලස්සන දිවයිනේ විතරයි පිරිසිදු බුදු දහම පවතින්නේ. අම්මා තාත්තා දරුවන් අතර ලොකු bond එකක් පවතින්නේ. අපි ආයෙත් එකතු වෙලා මේ ලස්සන දිවයින ආලෝකමත් කරමු. ඒක අපේ තරුණ දරුවන්ගේ වගකීමක්. යුතූකමක් අම්මයි තාත්තයි එක්ක ඔයාලත් සතුටින් සමගියෙන් දිගුකල් ජීවත් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා. තෙරුවන් සරණයි.
Degree eka complete කර ගෙන ඉක්මනටම ලංකාවට එන්න .ඔය දෙන්න අපේ රටට ඕනම කලාකරුවන් .දෙන්නම පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤❤
සුභ අලුතවුරුද්දක්....... දෙන්නාටම...... ඉතිකොහිමද ආයිදකින්න ලැබුනට සතුටුයි.........
අම්මිලාව ඔහාට ගෙන්නාගෙන ඔහේ ඉන්න.මමත් ඔය අත්දැම ලබනවා......එත් මං යන්නේ බ්‍රිස්බෙන්.......
ආවට පස්සේ තාම ගියෙත් නෑ.......
ආදරෙයි ඔයාලා දෙන්නට හැමදාම......
හරිම කෙනා ලැබුනාම ජිවිතේ මොන තරම් සතුටක්ද නේ.......🌹🌹
තෙරුවන් සරණයි...
(එෆ් බ් නිශාන්ති ආන්ටි)
දිනි එයාගෙ අම්මිට වඩා සංගීත්ගෙ අම්මිලාට ආදරේයි නේද .මං අද පලවෙනියා
අනේ.....ඉස්සරහට බයිස්කෝප් එකේ ඔයාලා නැද්ද ....😢😢😢
ඇත්ත ටම මටත් ඇඩුණා. සමු ගැනීම දකින විට. මම බදුල්ලේ මගේ දෝණි කොළඹ .ගෙදර ඇවිත් යනකොට ඔහොම තමයි පුතේ . අම්මා තාත්තා යි තනි කරන්න එපා .ඔයාලට බුදුසරණ යි.
අනේ මන්දා දිනී ඒ නැටුම් ටිකෙන් තිබ්බ ලස්සනම නැටුම ඔයාගේ....හරිම ලස්සනයි...❤️❤️
Degree eka Complete කර ගෙන ඉක්මනටම ලංකාවට එන්න අයියා & අක්කි .ඔය දෙන්නා අපේ රටට ඕනම කලාකරැවන දෙන්නෙක් ඉක්මනට වැඩ ටික කරගෙන අම්මිලා ලගට එන්න අයියා & අක්කා.බුදු සරනයි දෙන්නටම පරිස්සමින්
අනේ.....අපි හරිම ආදරෙයි. ඔයාලගෙ පව්ලටම.
හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනි. ❤️😘🥺
දීනී නන්ගෝ... කට්ටිය ඔයාට මොනවා කීවත් එ ඔයාගේ හැටී ...මම හිතන්නෙ ....නැතුව ඔයා ලොකුකම් ඇතුලේ නෙවේ.. එත් එක දකින අය හිතන්නේ වෙනස් විදිහට .. ඉස්සර මාත් එහෙමයී...පරෙස්සම්න් නන්ගෝ... බුදුසරණයි ...ආදරෙන් ගිහින් එන්න.. අපී බලන් ඉන්නවා.. ❤❤❤❤....අපී කීවේ ආදරේ අය ඔය දෙන්නට...❤️❤️
එ අම්මටයි තාත්තාටයි කොච්චර වේදනාවක් ඇතිද හැමදාම මතක් වෙනවා ඇති ඉක්මනට ආයේ එකට එකතු වෙන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ජෙසූ පිහිටයි හැමොටම ❤❤❤
අක්කි ගේ ගෙදර අය ඒ කිව්වෙ අක්කි ගෙ අම්මා තාත්තා එක්ක ඔයාල වැඩිය vlog කරන්නෙ නෑනෙ අනේ.ආයෙත් ලංකා වට ගියාම එයාල එක්කත් vlog එකක් ගේන්න අපි ආසයි ඔයාල ඔය වගේ එයාල එක්කත් ආදරෙන් ඉන්නවා බලන්න .ආදරෙයි අක්කි ❤❤
Wow හරිම ලස්සනයි නැටුම.
අනේ හැමදාම ඔහොම ආදරෙන් ඉන්න දෙන්නම.
බලන් ඉන්න මාර ආසයි.ආදරේ ගොඩක්
පරිස්සමට සතුටින් ඉන්න හැමදාම .
ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔයාලා දෙන්න ඇතුළු පවුලෙ හැමෝටමත් නිදුක් නීරෝගී වාසනාවන්ත දීර්ඝායුශ ලැබෙන කිරි පැනියෙන් ඉතිරෙන ආදරේ හිත් පුරාවටම ලැබෙන
බත බුලතින් සරුවෙන
ශ්‍රී සුභ මංගල්‍යයක් වේවා!
අක්කිගෙයි අම්මිගෙයි ආදරේ බලන් ඉන්න ලෝබයි❤
සංගීත්ට වඩා දිනිති හොදට ඉගෙන ගත්තු කෙනෙක්.ඒත් එයා සංගීත් එක්ක ඉද්දි එයාට සම තැන දීල ඉන්නේ .සමහර කෙල්ලෝ වගේම සමහර නිල්යෝ එහෙම නැහැ .උඩගුයි.දිනිති මටනම් හොද කෙල්ලෙක් කට කියෙව්වට❤
පිටරට ඉන්න අපි දන්නවා ගෙවල් වල අය දාල තාණි වෙනවකොට දැනෙන දුක පරිස්සමින් ඉන්න ඔයාලා බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️
ඒ සාරි එකට අක්කි හරිම ලස්සනයි.... Dance එකත් ලස්සනයි. ආපහු අක්කිලා මෙල්බන් නේ. පරිස්සමෙන් ඉන්න අයියේ බුදුසරණයි...ආදරෙයි ❤
ආදරෙයි දෙන්නටම,,ඉතින් මේ ලැබුවාවු සින්හල අලුත් අවුරුද්ද නිරෝගි මත් කිරියෙන් පැනියෙන් උතුරන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඉක්මනින් ආයි එනකන් බලන් ඉන්නවා බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 🙏🙏🙏🙏🙏
හරිම ආදරණීය පවුලක් ..... හැමදාමත් ආදරෙන් ඉන්න❤
Aththatama dukai oyala ikmanatama vlogs danna akki
ඔය ආදරණීය බැදීම දකිනකොට ඇස් වලට කදුලු පිරෙනවා. ලස්සන හදවත් .ජීවිතය පවතින තුරාවට නිදුක්වූ නිරෝගි ජීවිත ගතකරන්න වාසනාව ලැබේවා.
ඇත්තමයි සංගීත් අයියා මාර නිහතමානී චරිතයක්.. පොලොවෙ පය ගහලා ඉන්න කොල්ලෙක් ❤.. ආදරෙයි දිනී❤
දිනී අක්කී ලස්සනට නටනවා, ඔයා කතා බහෙන් ලොකු කම වගේ පෙනුනට හරිම හොදයි ඔයා නම් ❤️❤️
ඒක එයාගෙ ලොකුකම කියලා මං නම් හිතන්නේ නෑ.. එයා ගොඩාක් දේවල් දන්නවා.. ඒක එයා ආඩම්බරෙන් කියනවා.. අපිට එහෙම නැති නිසා අපි හිතන්නේ එයාගෙ ලොකුකම කියවනවා කියලා.. 😊😊
පතෝලයා අපේ ගමේ.අපේ අංජන අයියා....😘😘😘😘😘😘
දැක්කොත් කතා කරන්නෙ නෑ ඇවිත් බදාගන්නවා ඒ තරම් මන් හරි ආසයි ඔය හතර දෙනාටම ❤
Tnx Dini..doctorge wisthara description demmata😊😊😊😊😊.anagathaya suba wewa
තෙරුවන් සරණයි සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා❤❤❤❤❤
අනේ අපිටත් දුකයි ඔය දෙන්න ආයිමත් රට ගියපු එකට ආදරෙයි ඔයාලා හැමෝටම හැමදාමත් පරිස්සමින් සතුටින් ඉන්න
ශෝක් එකට act කරනවා බයිස්කෝප් telidrama එකේ අසාවෙන් බලනවා බුදුසරණයි 🖤🥹🥺🤝🤝🇱🇰💪💪
මමත් australia ඉන්නේ.studies වලට ඇවිත්.තමත් අම්මා තාත්තා නැතිව තාමත් හිතින් දුක් විදින්වා අක්කි.
ඒදෙන්නාටත් ඉක්මනින් යන්න ලැබෙවා ❤❤❤ ඔයාලා ලගට්
ඔයාලා දෙන්නා සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන දෙන්නෙක්. ඉගන ගන්න වයසක් නෑ කියලා පෙන්නුවා. ඔයාලා හරිම වාසනාවන්තයි. කවදාවත් සැබෑ වට දකින්න බැරි දේවල් පෙන්නුවා ට ගොඩක් පින්. තෙරුවන් සරණයි.
ඔයාලා දෙන්නා ආදරෙන් පරිස්සමෙන් ඉන්න්.ආයෙත් volg එකක් දාන්න.බුදු සරණයි ...පරිස්සමෙන් දෙන්නම
.ආදරෙයි .....❤❤❤
අනේ පුතේ මම ඔය දෙන්නටම පුදුම ආදරයක් තියෙන්නේ. මට මැරෙන්න කලින් ඔය දෙන්න දකින්න ලැබෙනවා නම් මට ඊට වඩා සතුටක් නෑ.
මමත් ඹය,දුක,වින්දා ,මගේ,පුතා
අවුරුදු 25කට,කලින්,එයා
.Australia පදෙිචියට,ගියදවසේ
Ammmo dan godak kalayak ne oyath gihin enna athi
දීනී ලස්සනට නටනවා 🤩
TH-cam එකේ මන් බලන එකම cuple එක ඔයාලා අක්කා..ජයම වෙන්න ඕන.. තෙරුවන් සරණයි ❤
ලංකාව දාලා ඔයාල දෙන්නා යනකොට මට නම් ඇත්තටම දුක හිතුණා සුභම සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි ඔබ දෙපලට
Oyalata budusaranai ..parssamin inna ..samada sathutin inna ...💖💖💖🌸🌸🌸🌻🌻🌻😘😘😘👍👍👍👍🙏🙏🙏🙏🙏
එලවලු වලින් ගහන සීන් එක තමයි මරු... 😂😂😂😂😂
හතර දෙනාටම අදරෙයි හරිම දුකයි අනෙ මගෙ කෙනෙක් යනවා වගේ මට දැනුනෙ පරිස්සමෙන් යන්න ගිහින් එන්න අපි බලන් ඉන්නවා බුදු සරණයි❤❤❤❤
මං ආසම පවුලක් ඔයාලාගෙ පවුලේ අය ❤❤❤❤❤.ඇත්තටම අක්කි හරි තමන්ගේ පවුලේ අය දාලා දුර රටකට යනවා කියන්නෙ එ රටේ ඉන්නවා කියන්නෙ වෙනමම දුකක්😢😢😢.❤❤❤❤❤❤.පරිස්සමෙන් ඉන්න දෙන්නම ❤❤❤❤❤.
බුදු සරණයි අක්කි අයියා, පරිස්සමෙන් ඉන්න, ආදරෙයි
අනේ ගොඩාක් ආදරණීය පවුලක්..ගෙදර අයට සමු දෙනකොට මටත් දරාගන්න බැරි උනා.. දන්නෙම නැතුව ඇඩුනා මටත්.. ❤️❤️
ඇත්තටම මටත් කදුලක් අවා නංගි මාත් පිටරටක ඉන්නෙ එ දුක හොඳට තේරෙනවා ඔයාට සුබ ගමන් පරිස්සමෙන් බුදු සරණයි ඔයාලා දෙන්නාටම
දිනිති අක්කගෙ මූනෙ තින්නෙ ස්වාබාවික පැහැයක්,ඒ පැහැය කවදාවත් නැති කරගන්න එපා,ඔයා හරිම ලස්සනයි,සුදු උනොත් නම් කැත වෙයි,ආදරෙයි දිනි ,සංගිත් දෙන්නටම
අක්කි❤️අයියා ඉක්මනට එන්න😢😢😢 ආදරේයි ❤️❤️❤️❤️
ආදරෙයි දෙන්නටම පරිස්සමින් . බුදු සරණයි!
Sathutin inna budusarani adarei 💖🩵💚🎉🎉🎉🇮🇪
අනිවාර්යයෙන්ම මටත් ඒක හොඳටම දැනුනා මම ආව දවසේ ❤️❤️😭
පරිස්සමින් යන්න දෙන්නම ආදරෙයි ගොඩාක් ගිහිල්ල වැඩටික හොඳින් කරගන්න තෙරුවන් සරණයි !!!පුතාලට සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤❤❤❤
මාර දුකයි .පරිස්සමෙන් ඉන්න .බුදුසරණයි ඔයලට
තෙරුවන් සරනයි සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා
Parissamen gihin anna....theruwan saranai....❤❤❤❤
මේ මටත් ඇඩූනා හොදේ. මැසේජ් නොකරට ඔයාලගෙ වීඩියෝ අපීත් බලනවා. ආදරේ ඔයාලට ගොඩ ගොඩක්. සතුටින් හැමදාම ඉන්න.
Mn hithuwe akkala wedding aka ganna lankawata awe kiyala පරිස්සමෙන් gihin anna adarei❤❤❤❤❤
Prawesamen Gunilla enta budusaranai adarei hamadmth❤❤😊😊❤❤😊😊❤❤😊😊
සජිත මල්ලි කිව්වා හරි. ලංකාවේ මුල් බැස ගත් කළාකාරයොන්ට රට දාලා යන්න බැහැ. ගිය කටයුතු සාර්ථක කරගෙන නැවතත් ලංකාවට එන්න. අම්මා, තාත්තා ලඟට ඉක්මනින්ම එන්න ලැබේවා !
අයියායි.අක්කි.පරිස්සමින්.ගිහින්.ඉක්මනට.ලංකාවට.එන්න.හතර.දෙනාටම.බුදු.සරනයි❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ මගේ ඇස් දෙකටත් කදුළු ආවා.❤❤❤❤❤❤❤❤❤
Mkuth kiynn thrennh oh dukta.☺️ sthutin parissamin inna 💐💗
❤ තෙරුවණ් සරණයි ඔයාලට 💖💖💖💖
අනේ මටත් ගොඩාක් දුකයි පාලුවක් දැනුනා ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ගිහින් එන්න ❤❤❤❤❤ගොඩක් 😢😅
එයා දිනනවා ලෝකෙ. බනින අය තාමත් එක තැන❤
Kohe hitiyath parissamin inna akka and aiya budusaranayi ❤❤
අම්මා තාත්තාට ගොඩක් දුක ඇති එත් මොනවා කරන්නද 🙂🙂🙂 ඔයාලා පරිස්සමෙන් ඉදලා ඉක්මනටම ලංකාවට එන්න ❤️❤️❤️❤️💎💎💎💎 අපි මග ඉලගෙන ඉන්නවා ❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
නියමයි ඇ අයියේ අක්කෙ ❤❤
ඔයාලා හරි හොද අය අනේ ..ඇත්තටම දුක හිතුනා..
අනේ හරිම ලස්සන පව්ලක් ඔයාලා
ආදරෙයි godaaaaaaaaaaaak පරිස්සමෙන් gihilla ඉක්මනට එන්න budu saranai ❤❤❤❤❤
Oya dennata samada adarei,
Dedenama athi daksai,
Dena sama charithayakma lassanata karanawa.
Good luck come again.
Theruwan saranai!
හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඔයාලා හතර දෙනාට ❤
අනේ අක්කියෝ අපිට ස්තියකට එක පාරක් හරි ඔයාලට කතා කරන්න පුලුවන් විදියක් හදලා දෙන්නකෝ.
Ane ow akke eka nam aththa. Ammala nathuwa mehem inna giyaham epa wenwa.😢😢😢
Wooooooow අනේ ඔයා ලස්සනට නැටුවා.. ඇත්තටම සොරි සන්ගීත් අයියේ මට ඔයා දිහා බලන්න තියා එතන group එක දිහා වත් බලන්න අමතක උනා ආයෙත් බලන්න ඕන...❤
Godak adatei parissamen gihin enna❤❤❤❤❤❤❤❤❤❤❤❤.ikmanata emma
Mama ennat කුවේට් wala aurudu kala nisa ma dawaswala nitarama hita tiyanna lankawa tamai...... Oyala danna harema soi ena.... Godak adarai bsjp❤
Patta lassanai dini oya kendiyan akata 👌👍❤❤
Oyala ආයෙත් giyada.පරිස්සමෙන් සතුටින් inna budusaranai 🎉
අද මටත් ඇඩුනා ලමයි...දිනි නන්ගියා...මල්ලි ඔයාටත් ආදරෙයි
Akkigei aiyahei vlog ekan thama api weda mahaththaya gana danagaththe aththatama marama hodai hasbanta loku konde kakkumak thibba Mahaththaya thama hoda kare e wagema marama frendly eyala harima hodai godak karunawanthai .... ❤❤❤ oyala dennata adarei❤ ❤❤
ඉක්මනට 4 දෙනාම එක තැනකට එන්න ❤❤❤❤
ආදරෙයි සංගීත් අයියා දිනී අක්කි ❤❤අම්මා තාත්තා ❤❤
පරිස්සමින් ගිහින් එන්න අක්කි & අයියා ❤❤❤❤