එයා දාලා ආයෙත් අම්මලා ලඟට🥹 කාටවත් මෙහෙම නම් වෙන්න එපා🥲Sangeeth Dini Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 มี.ค. 2024
  • #sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #airport #srilankanairlines

ความคิดเห็น • 1.3K

  • @hirunipramudika
    @hirunipramudika 2 หลายเดือนก่อน +853

    ඇයි මේක බලද්දි මට ලැජ්ජා හිතෙන්නේ😂😂😂😂

    • @Hesh235
      @Hesh235 2 หลายเดือนก่อน

      Hurthale dakkma lajjai mtath 😂

    • @rockstar5428
      @rockstar5428 2 หลายเดือนก่อน +1

      Ay lajja wenne ..sangeeth wage boy kenek oyata innawada nedda

    • @shaanbandara8244
      @shaanbandara8244 2 หลายเดือนก่อน

      මටත් ඒකම උනා😂

    • @shamalee1209
      @shamalee1209 2 หลายเดือนก่อน

      Yahapath daruwek nisa

    • @user-uf4vu1iq9v
      @user-uf4vu1iq9v 2 หลายเดือนก่อน

      Oyt mehema aadarayak nethuwa ethi🤭😌oyt aadara kathawa mehema nethuwa ethi😌

  • @dhammikasenanayaka5550
    @dhammikasenanayaka5550 2 หลายเดือนก่อน +552

    දිනි දූවත් මම වගෙ කියලා මට හිතුනා.මමත් මගේ මහත්තයා නිවාඩු ඇවිත් නැවත කෑම්ප් යනකොට දණ ගහලා වදිනවා.මම ජිවමාන දැකපු දෙවියා ඔහුයි ඒ ත් කුරිරු යුද්ධය 1998 ඔහුව සදහටම මගෙන් උදුර ගත්තා.ඔයාලගෙ ආදරෙට කිසිම ඇස් වහක් නොවදිවා හැමදාම සතුටින් ඉන්න ලැබෙවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ♥️❤️❤️

    • @lakshikaj.thennakoon7302
      @lakshikaj.thennakoon7302 2 หลายเดือนก่อน

      😢😢😢

    • @nimnirathnasiri7488
      @nimnirathnasiri7488 2 หลายเดือนก่อน

      Ane😢

    • @Saadiya_Hansi
      @Saadiya_Hansi 2 หลายเดือนก่อน +3

      මන් ඉපදුනෙ 1998 ආන්ටි..අපෙ තාත්තා නේවි එකෙ හිටියෙ ඒ කාලෙ..එයා පූනරීන් වල හිටියෙ... ඔයාට ලමයි ඉන්නවද? ඔයාගෙ මහත්තයාව හැම ආත්මෙකම ඔයාට ලැබෙන්න කියලා මන් පතනවා ..දැන් එයා ඇත්තටම දිව්‍ය ලෝකෙ ඇති❤

    • @lalithasamaranayake4336
      @lalithasamaranayake4336 2 หลายเดือนก่อน

      Matath kandulu awa puthe ...dennata theruwan saranai .❤❤

    • @nadeeshakool560
      @nadeeshakool560 2 หลายเดือนก่อน +1

      සුවපත් වේවා! ලොවම ආදරවන්තයි ආදරවන්තයින්ට සෙත් වේවා !එක්වුනු හදවත් වෙන් නොවේවා!

  • @user-yu3pl2og7c
    @user-yu3pl2og7c 2 หลายเดือนก่อน +191

    මටත් ඇඬුණා ඒකටනම්..
    සංගීත් දිනීට කොච්චර ආදරේද කියලා දැනුණෙ අද තමයි..හැමදාම ඔහොම ආදරෙන් සතුටින් ඉන්න..♥️

  • @chandihansa
    @chandihansa 2 หลายเดือนก่อน +63

    ආදර දිනිති and සංගීත්..මීට කලින් එක comment එකක් දාල තියෙනවා මාස කීපෙකට කලින්. මේ දෙවෙනි එක. හැමදාම vlogs බලන්න වෙලාවක් එන්නේ නැහැ. ඒත් මේක බැලුව. Comment කරන්න හිතුව. මම හිතන්නේ දිනිති physically, mentally ගොඩක් strong කෙනෙක් සංගීත් වගේම. තනියම අවුරුදු ගානක් ලෝකේ වටේ ගීය ඔයාට සංගීත් නැතුව ටික දවසක් ඉන්න එක ලොකු දුකක් නොවී ඉන්න තරම් ඔයා ශක්තිමත්.ඔය දෙන්න නිසා ඔය දෙන්න බැබලෙනවා.සංගීත් ගේ life එක ආලෝකමත් වෙලා තියෙන්නේ ඔයා එයාගේ life එකට ආවට පස්සේ . මේ vlog එක බලලා ඒක තමන්ගේ ජිවිතවලට ආදේශ කරන් කඳුළු හලන බොළඳ අයට වඩා.. ඔයා ශක්තිමත් කෙනෙක් කියලා මට හිතෙනවා දිනිති. ඔයාට තනියම ඉන්න වෙන දවස් ටික ඔයාට හොඳටම enjoy කරන්න තරම් ඔයා strong බවත් මම දන්නවා.හැමදාමත් සතුටින් ඉන්න ❤️❤️

    • @ShyamaliPersonal-rc3ye
      @ShyamaliPersonal-rc3ye 2 หลายเดือนก่อน

      Duk wenna epa.oyala godak shakthimath dennek nangi malli.❤❤❤❤❤ikmaninma ayeth ekathuwenna.adarei dennatama.

  • @Lakminihettiarachchi-vy1zk
    @Lakminihettiarachchi-vy1zk 2 หลายเดือนก่อน +193

    ආදරේ කරන අය කවදාවත් අංශුවකින්වත් ඈත් නොවේවා..

  • @sankapalisankapali2861
    @sankapalisankapali2861 2 หลายเดือนก่อน +339

    මම දැන් මැරි කරලා අවුරුදු 5ක්. ඒ අවුරුදු 5ටම අපි දෙන්න එකට ජීවත් උනෙ මාස එකහමාරක් විතර.ඒත් අපි දෙන්නගේ ආදරේ කිසි වෙනසක් වෙලා නෑ.එයා ඇවිත් මාව දාල යනකොට ඒ වේදනාව කියලා නිම කරන්න බෑ.තව ටික දවසකින් මමත් එයා ලගට යනවා.ඒ දවස එනකන් මම ඇගිලි ගනිනවා❤

    • @nadeekapriyanthi7695
      @nadeekapriyanthi7695 2 หลายเดือนก่อน +3

      අනේ ඉක්මනට යන්න ලැබේවා!!!!
      💞💞💞💞

    • @deepikawickramasinghe3282
      @deepikawickramasinghe3282 2 หลายเดือนก่อน +1

    • @anomagamage4992
      @anomagamage4992 2 หลายเดือนก่อน +2

      අනේ හරිම සතුටුයි ඉක්මනින් එක් වෙන්න ලැබේවා !!!

    • @chathurigamage3398
      @chathurigamage3398 2 หลายเดือนก่อน +2

      ඉක්මනිනම එයා ලගට ගිහින් හැමදාම සතුටින් ඉන්න ❤❤❤

    • @Saadiya_Hansi
      @Saadiya_Hansi 2 หลายเดือนก่อน +1

      සුබ පැතුම් දෙන්නටම ❤❤😊 කොහෙද ඔයා යන රට?

  • @shanimadhu4027
    @shanimadhu4027 2 หลายเดือนก่อน +15

    හරිම ආදරණීය COUPLE එකක් ගොඩාක් ආදරණීයයි හැමදාම සතුටින් හොඳින් ඉන්න ඔනේ...දිනී අක්කී මේ තරම් ආදරේ කරනවා මම කවදාවත් දැකලා නැ අයියට.. GOD BLESS BOTH OF YOU ❤❤

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 2 หลายเดือนก่อน +46

    අපි මැරි කරලා අවුරුද්දෙන් මගේ හස්බන් රට ගියේ .අවුරුදු 5ක් අපි දෙන්නා දෙපැත්තක හිටියේ .ඇත්තටම ඒක ගොඩක් අමාරුයි .හැබැයි ඒ හැමදේම අපේ අනාගතේ වෙනුවෙන් කලේ.දැන් ඒ කාලෙ ඉවරයි දැන් අපි ගොඩක් සතුටින් .මං හිතන්නෙ ගොඩක් අයට ඒ අත්දැකීම ඇති සංගීත් & දිනී ❤❤❤❤

    • @ruuusri7535
      @ruuusri7535 2 หลายเดือนก่อน

      Math

  • @chethanarajapaksha6585
    @chethanarajapaksha6585 2 หลายเดือนก่อน +11

    Oyalata sathi ganakata echchr dara ganna berinm masa gane duru petiyawai biridawai dala aurudu ganakata wen una apita kchchr dukaida kyl hitha ganna puluwanda

  • @user-fs4do5eb7f
    @user-fs4do5eb7f 2 หลายเดือนก่อน +290

    මාත් එක්කම රටේ බාගයක්ම ඔය දුක විදිනවා😢

  • @prashadidemel35
    @prashadidemel35 2 หลายเดือนก่อน +9

    හරිම ආදරෙන් ඉන්න ආදරණිය දෙදෙනෙක්. දිනිති අඩනකොට මටත් ඇඬුනා. මුළු ජිවිත කාලයටම දෙදෙනාටම සදාකාලිකවම එකට එක්වී සිටින්නට ලැබේවා 😘😘

  • @samadarapahalawaththaarach1200
    @samadarapahalawaththaarach1200 2 หลายเดือนก่อน +18

    අම්මෝ.. මටත් කදුලු ආවා...
    Love you both ❤❤❤❤
    Dennama parissamen wedatika karaganna... Jaya wewa...!

    • @samadarapahalawaththaarach1200
      @samadarapahalawaththaarach1200 2 หลายเดือนก่อน

      Mama ahanna unne dinige yaluwoda crue eke unne kiyala...
      Hai uncle and aunty.... ❤️❤️❤️❤️😘😘
      "Sure ekatama, kauruth nehene ban kiyala, thiyala pagalaarinna athi” uncle ge joke ekata 🤣🤣 hodatama hina giya.

  • @isurikokila2274
    @isurikokila2274 2 หลายเดือนก่อน +82

    අනේ අක්කේ, මටත් ඇඩුනා එත් අයියා කීවා වගේ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් අපිට යම් කැපකිරීම් කරන්න වෙනවා. ආදරෙයි හැමදාමත් ❤ අයියා & අක්කා දෙන්නම පරිස්සමින්🙏🥰😘

  • @gihanmadusanka0522
    @gihanmadusanka0522 2 หลายเดือนก่อน +9

    මමත් මගේ හස්බන්ඩ් ගෙන් ඈත් වෙලා ඇවිත් අවුරුදු තුනක්.ඒක වචන කරන්න අකුරු නෑ .මාව නොපෙනී එනකම් එයාර්පෝර්ට් එකේ කවුලුව ලගට වෙලා ඇස් වල කදුලු පුරෝගෙන බලාගෙන උන්නු විදිය මැරි මැරී ඉපදෙනවා.මං මගේ ගමන දුක තද කරගෙන ආවට එයා නැති අඩුව මහමෙරක් වගේ.සමහර කැපකිරීම් වෙනුවෙන් කාලෙකට හරි දුරස් වෙන්න වෙන එක දරාගන්න හරි අමාරුයි .මේ වීඩියෝ එක දැක්කම මගේ ඇස් වලට කදුලු ආවේ එදා දවස මතක් වෙලා 😢😢😢

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 2 หลายเดือนก่อน +5

    අනේ මට බලන්න හරිම දුකක්. හරියට ඇඩුනා ඇත්තටම .ඉක්මනටම ඵන්න පුතා මොනවා උනත් සැමදේම බලන් කරගන්න ඵපැයේ .පරිස්සමට බුදුසරණයී ❤

  • @mangalaabeysinghe3841
    @mangalaabeysinghe3841 2 หลายเดือนก่อน +34

    ඔය බැදීම හැමදාමත් ඔහොමම තියාගන්න...ඇත්තටම සතුටුයි ඒක දකිනකොටත්

  • @user-zl7rs3tw5h
    @user-zl7rs3tw5h 2 หลายเดือนก่อน +94

    අනේ දිනී අද ඔයා දුකින්.වෙනද තිබුන සතුට අද නෑ.ඔය දුක මම හොදට දන්නවා දිනී.සංගීත් ඉක්මනට ගිහින් එන්න පරිස්සමින්.❤❤❤❤

  • @tharidunayandith5682
    @tharidunayandith5682 2 หลายเดือนก่อน +20

    අනේ ඒකටනම් මගෙ අැස්වලටත් කඳුලු අාවා.අාදරෙයි දෙන්නටම💖

  • @user-wm6xe2nk5e
    @user-wm6xe2nk5e 2 หลายเดือนก่อน +23

    මේ වගේ අත්දැකීමක් මට නැති වුනත් ගොඩක් දුක හිතුනා අද ඔය දෙන්නා දකිද්දි. ඉක්මනට මුණ ගැහෙමු සංගීත් අයියා ❤දිනී අක්කා❤

  • @KamalKamal-yi6zc
    @KamalKamal-yi6zc 2 หลายเดือนก่อน +15

    ඇඩුනා😢 හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඹයාලා දෙන්නට දෙවි පිහිටයි ❤

  • @JanuDairy22
    @JanuDairy22 2 หลายเดือนก่อน +17

    පව් අනේ එයා ගොඩක් දුකින් ඉක්මනට අක්කා ලගට යන්න අය්යේ

  • @hesadukdh469
    @hesadukdh469 2 หลายเดือนก่อน +17

    අක්කා පරිස්සමෙන් ඉන්න අයියා ඉක්මනින් එනවානෙ

  • @dilhanisiriwardana1283
    @dilhanisiriwardana1283 2 หลายเดือนก่อน +36

    අද නම් මාව ඇඩෙව්වා. දිනි අක්කීගේ මූන දැක්කම මාරම අවුල්. .ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න.❤❤❤❤❤❤❤

  • @nisanthinisu
    @nisanthinisu 2 หลายเดือนก่อน +1

    කතාවම බැලුවා මාරම දුකයි හරිම ලස්සනයි ඉක්මනින් යන්න එයා ලගට ආදරෙයි

  • @udayakumara6893
    @udayakumara6893 2 หลายเดือนก่อน +8

    පරිස්සමින් යන්න සන්ගීත් අයියේ❤.. දිනී අක්කි ඔයා පරිස්සමින් ඉන්න🎉

  • @gamigedra9686
    @gamigedra9686 2 หลายเดือนก่อน +11

    Aiya ඉක්මනින් ewi akkiyooo

  • @sadinikawya9964
    @sadinikawya9964 2 หลายเดือนก่อน +4

    මටත් ඇඩුනා අනේ ඒක බලන් ඉඳලා,ඒම දෙයක් තේරෙන්නේ ඒ දුක දැනෙන්නේ ඒම උන අයටම තමයි🥺ඒ දුක දරා ගන්න ගොඩාක් අමාරුයි අක්කේ අයියේ ඒක මටත් තේරෙනවා🥺💔අක්කව තනි කරන්න එපා අයියත් ඉක්මනින් එන්න💗😊🌹අක්කි පරිස්සමෙන් ඉන්න,ආදරෙයි හැමදාමත් ඔක්කොටම අම්මයි තාත්තයි දැක්කෙත් ගොඩක් කාලෙකට පස්සේ🥺❤️love youhhhhhhh අක්කි අයියා❤️😫🎉❤️😚💗🌹

  • @dilrukshl
    @dilrukshl 2 หลายเดือนก่อน +29

    තව දෙයක් කියන්න බැරි උනා මේ පරවත් වරා මල්ලි පෙන්නණ්න please ❤️❤️

  • @chandialwis9462
    @chandialwis9462 2 หลายเดือนก่อน +7

    meka balapu mama godak aduwa dinita mona tharam dukak athi wenna athida mamath dini wage mage habita godak adarei api jivath wela innakamne me serama adarei dini parissamen sathutin inna adarei ❤❤❤❤❤

  • @RukmaliRoshini
    @RukmaliRoshini 2 หลายเดือนก่อน +51

    මගෙ අම්මි රට ගිය දවස මතක් වුනා 😢 කාලෙ ඉක්මනින් ගෙවෙන්න ඕනි ❤

  • @perera9535
    @perera9535 2 หลายเดือนก่อน +2

    ඒකට nam ගොඩක් දුක හිතුනා ...❤❤budu.සරණයි .කපුරු එනකල් පරෙස්සමින් inna....❤dini.

  • @user-lx8rj1ph2v
    @user-lx8rj1ph2v 2 หลายเดือนก่อน +5

    ❤️❤️❤️🙊🙊🙊ඔයාලා. දෙන්නට බුදුසරණයි

  • @benjaminfernando7892
    @benjaminfernando7892 2 หลายเดือนก่อน +45

    දිනී අපි ඹයාට ගොඩාක් ආදරේ.ඹයා අඩනකොට ඇත්තටම මටත් ඇඩෙනවා. ❤❤❤

  • @user-yc3ru9xo1l
    @user-yc3ru9xo1l 2 หลายเดือนก่อน +9

    අනෙ පව් දිනි මැණික සංගිත් අයියා එද්දි සතුටින් පරිමානෙන් ඉන්න ආදරේයි 😊

  • @priyanthigunathilaka279
    @priyanthigunathilaka279 2 หลายเดือนก่อน +2

    හිත පිරුණු , හිතට තදින්ම දැනුණු ආදරයක් දාලා යන්න ලෝභයි ❤❤

  • @shiromideepani9136
    @shiromideepani9136 2 หลายเดือนก่อน +10

    ඇත්ත ටම දිනි අක්කි අඩනකොට මටත් ඇඩුනා .ඔය දෙන්න නට හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා .බුදු සරනයි අක්කි .අයියා .අම්ම්.තත්ති ඔයා ල හැමොටම .❤❤

  • @mishelromeshika5961
    @mishelromeshika5961 2 หลายเดือนก่อน +32

    අනේ මටත් ගොඩක් ඇඩුනා. එදා එයා ලංකාවෙන් යද්දී ඔය දුක මමත් වින්දා. ඒ දැනෙන පාලුව තනිකම කියන්න වචන නෑ. පරිස්සමින් ඉන්න මගේ අක්කියෝ ❤❤ love you & God bless you 😘

  • @nadeepriya9970
    @nadeepriya9970 2 หลายเดือนก่อน +83

    දිනී අඩනව දැක්කමයි.ආදරෙයි රත්තරන් ❤❤

  • @nikininaduni559
    @nikininaduni559 2 หลายเดือนก่อน +4

    සන්ගීත් කියන්නේ හරි ආදරණිය චරිතයක් ❤

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 2 หลายเดือนก่อน +2

    අපිටත් ඇඩුනා..ඒ වචන ටික එක්ක සන්ගීත් කටහඩ සහ මැනිකගෙ අඩන මූන.අපිටත් දරාගන්න අමාරැ උනා.ආදරෙයි හැමදාම පරිස්සමින් ඉන්න .උතුම් තුරැනුවන් සරණයි ඔයාලට🙏🙏🙏

  • @SanduniAvishka-tx8gp
    @SanduniAvishka-tx8gp 2 หลายเดือนก่อน +9

    අනේ ඒ ආදරේ ,,,හැමදාම සතුටින් ඉන්න ලැබෙන්නෙ ඕන ❤

  • @TharushaDinal-vj3cb
    @TharushaDinal-vj3cb 2 หลายเดือนก่อน +47

    අයියෝ මාරම අවුල් අඩ්ඩේඒඒඒ ඒකටනම් මාරම ඉමෝශනල් ඉක්මනිම් අක්ක ගාවට යන්න අයියෙ දෙන්නම එකට ඉන්නෝනෙ 🙂❤️❤️❤️❤️❤️❤️❤️

  • @NuwanUdayanga-eb2vd
    @NuwanUdayanga-eb2vd 2 หลายเดือนก่อน +1

    අනේ ඔහොම තමයි.දුක සතුට මිනිසුන්ට අනේ .ඔයාලා දෙන්නා ඉක්මනට හමු වේවා!

  • @user-ks7zz7lz8h
    @user-ks7zz7lz8h 2 หลายเดือนก่อน +3

    මටත් දුක හිතුනා ඔයා අඩත්ති ඔයට දෙවි පිහිටයි දුව

  • @user-if6kc7sn2q
    @user-if6kc7sn2q 2 หลายเดือนก่อน +3

    ඇත්තම ආදරේ තමයි ඒ...සතුටින් ඉන්න...❤❤

  • @user-nw5lf7im8p
    @user-nw5lf7im8p 2 หลายเดือนก่อน +16

    හැමදාම සතුටින්ම ඉන්න.
    ඔය වගේ ආදරය කරන අය හරිම අඩුයි මේ ලෝකෙ. අවස්ථාවාදි අය ඉන්නෙ .
    තුණුරැවන්ගෙ සරණයි❤

  • @chathukumari4387
    @chathukumari4387 2 หลายเดือนก่อน

    Math a wage dura rataka duk vidinawa..mage රත්තරන් මහත්තයාyi daru patiyai dala..ඇඟිලි ganinne kawadda eyala lagata yanne කියලා..ඇත්තටම me kathuka අත්දැකීම් විඳින්න හරිම අමාරුයි..ath jevithe සමහර අවස්ථා wala a කැපකිරීම් කරන්න wenawa...mona karannada jevithe එහෙමයි..sangeeth dini theruwan saranai oyala dennatama..mee වේදනාව විඳින හැමෝගෙම hitha ශක්තිමත් වේවා තෙරුවන් සරනයි හැමෝටම

  • @dammekabombuwala931
    @dammekabombuwala931 2 หลายเดือนก่อน +2

    දුක හිතුනා අනේ පුතේ තෙරුවන් සරනයි

  • @rangitennakoon9625
    @rangitennakoon9625 2 หลายเดือนก่อน +30

    ආදරේන් ඉන්න අයට සතියක් නෙවෙයි මොහොතක් වුනත් වෙන් වෙලා ඉන්න එක දරාගන්න බැ..ඒ මොහො ආයේ අපට ගන්න බැරි නිසා . මට මේ මොහොත් ගොඩක් දැනුණා මොකද මමත් මේ වගේ දවසක එයාගේන් දුරස්වෙලා ආව ආයේ ඉක්මනින්ම එක් වෙන්න දහසක් බලාපොරොත්තු තියාගෙන .. ඒත් මම ආයේ යන්න වෙන්නේ අපි දෙන්නාකේ divorce එකට 😢. ඒ මම විතරක් එයාට ආදරේ කරපු නිසා . එයා වෙන අයට ආදරේ කරපු නිසා . ඉතින් එයාගේ සතුට විදින්න ඉඩ දුන්නා.
    ඔයාලා දෙන්න ගොඩක් සතුටින් ඉන්න cuple එකක් ඒ සතුට අවසාන හුස්ම තෙක් රැදේවා බුදුසරණයි.. ❤❤❤❤

  • @JeewanthiMadushanika-cm3qr
    @JeewanthiMadushanika-cm3qr 2 หลายเดือนก่อน +3

    Harima dukai matath aduna, aiya ikmanata akka lagata ai, dennama parissamin inna,

  • @iyvlg2816
    @iyvlg2816 2 หลายเดือนก่อน +2

    ඒ ආදරේ හරි ලස්සනයි...❤

  • @user-rn4nu4tr1r
    @user-rn4nu4tr1r วันที่ผ่านมา

    මටත් ඉන්නවා ඔය වගේ ආදරේ කරන ලස්සන හදවතක්... උපදින හැම.. ආත්මයකම පතන්නේ එයාව......ඔයාලත් ආදරෙන් ඉන්න හැමදාම....❤❤❤❤

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 2 หลายเดือนก่อน +37

    ඒ ආදරේ ලබන්න දිනී අක්කි ගොඩක් පින් කරලා......ඒ පින මටද අනුමෝදන් වේවා !

  • @MR_Academy
    @MR_Academy 2 หลายเดือนก่อน +48

    මේ දරා ගැනීම මටත් මේ මාසෙ සිදුවුනා 😢🥺 ඒක දරාගන්න ගොඩක් අමාරුයි ❤️🥺💗

  • @nilushifernando9981
    @nilushifernando9981 2 หลายเดือนก่อน +1

    ජේසු පිහිටයි ඔය දෙන්න දෙපැතක ඉන්න එපා එක දවසකටවත් මොකද අපේ ජිවිතේ බොහොම කෙටි චාරිකාවක් මගහැරගන්ඩ එපා ඔය දෙනාටම ආදරේයි 💖💖💖💖

  • @wasanthirathnayaka3092
    @wasanthirathnayaka3092 2 หลายเดือนก่อน +1

    Oya kivwa hari තමන්ගේ ආදරනීයන් වෙනුවෙන් තමන්ගෙ අනාගතය වෙනුවෙන් මෙහෙම වෙන් වෙලා ඉන්න අය ගොඩක් ඉන්නවා.මේ video eka බලද්දී duka හිතුණා .ටික දවසකට dala yanne.eth අවුරුදු ගණන් ඈතින් ඉන්න aya ඉන්නවා.පරිස්සමෙන් inna.bs

  • @isururathnayaka189
    @isururathnayaka189 2 หลายเดือนก่อน +3

    පව් දිනියා අහිංසකී මිනිස්සු කොච්චර බැන්නත් මොනා කීවත් මං එදා ඉදන්ම ආදරෙ කරපු චරිතයක් දිනී කපුරු උබ හෙන වාසනාවන්තයි ❤❤❤❤❤ආදරෙයි දෙන්නටම

  • @2TheHorizon-we2qr
    @2TheHorizon-we2qr 2 หลายเดือนก่อน +5

    ආයෙ මොකුත් නෑ කවෘත් නෑ බන් කියල sure එකට තියල පාගල අරින් නැති...❤

  • @anhettigepremachandra5296
    @anhettigepremachandra5296 2 หลายเดือนก่อน +1

    Dini is so sweet. I never thought so
    I feel like cryimg

  • @manojaperera5097
    @manojaperera5097 2 หลายเดือนก่อน +19

    දිනී දුවේ හරිම දුකයි ඒ අවස්ථාව දකින කොට.මටත් ඇඩුනා.සංගීත් පුතා ඉක්මනටම එන්න.ඔය දෙන්නට බුදු සරණයි !!!

  • @charlesdsilva1492
    @charlesdsilva1492 2 หลายเดือนก่อน +2

    Ane akki pau .aiya ikmnta yanna akki lagata .dennatama godak adarei..
    Akkith parissamin inna.

  • @maatha6897
    @maatha6897 2 หลายเดือนก่อน +22

    ⁣අනේ මේක බලද්දී අපටත් ඇ⁣ඬෙනවා නම් ඒ දුක ඇය ⁣කොහොම දරාගත්තාද මන්දා..💝
    තාවකාලිකව වුනත් ප්‍රියයන්ගෙන් වෙන්වීම ලොකු දුකක් ..❤

  • @AnushaKumari-jx4ip
    @AnushaKumari-jx4ip 2 หลายเดือนก่อน +3

    අනේ අැත්තටම මටත් අැඩුනා මොකද ඔීක ඔය විදියටම මමත් විදපු නිසා ඔච්චර ලගින් හිටියත් එක මොහොතක් වෙන්වෙන්න බැ පපුව පැලෙන්න හදනවා එ් තමා සැබෑ අාදරේ ඉක්මනටම අායේ යන්න දිනී ගාවට පව් එයා තනියම ❤❤❤❤❤අාදරෙයි දෙන්නටම❤❤❤

  • @savijayasena749
    @savijayasena749 2 หลายเดือนก่อน +5

    සංගීත් අයියා වගේ ආදරක්😢🥺❤️

  • @trilishiyaranasinghe7723
    @trilishiyaranasinghe7723 2 หลายเดือนก่อน +9

    අනේ මටත් ඇඩුනා...මමත් මේ දේට මුහුන දීලා තියනවා...මාර වේදනාව ක් මේ සිදුවීම.😂

  • @MPwerasekara
    @MPwerasekara 2 หลายเดือนก่อน +4

    Ane kapuru aith enwada.dini parissamin inna.eya enkn api innm oya ekka❤❤

  • @navindudeemantha4096
    @navindudeemantha4096 2 หลายเดือนก่อน +1

    Akki&Aiya ❤️❤️ Ane Akki adanna epa Aiya ikmanin ei 🥺 API Adaraya karana Kena Et weddi tikakata hari mara Dukak dennenne eka kiyanda ba Parissamen inna Akki Aiyat parissamen wede karan Aye Akki gawata yanda Adarei Hemadama God Bless Akki&Aiya 😘

  • @anomagamage4992
    @anomagamage4992 2 หลายเดือนก่อน +2

    අනේ ඉක්මනින් එන්න පුතේ පවු කෙල්ල❤❤❤❤

  • @user-zp6eq6ov8o
    @user-zp6eq6ov8o 2 หลายเดือนก่อน +86

    Baby කෙනෙක් ලගම එනවා වගේ ❤

    • @SanduniTharaka-fv3hh
      @SanduniTharaka-fv3hh 2 หลายเดือนก่อน

      Mmmm...matath hithuna

    • @Saadiya_Hansi
      @Saadiya_Hansi 2 หลายเดือนก่อน

      ශා...ඒ කොහොමද එහෙම කිව්වෙ?

    • @harshanisachithra
      @harshanisachithra 2 หลายเดือนก่อน

      Eka aththa ❤❤

  • @user-rc6hc7ny5e
    @user-rc6hc7ny5e 2 หลายเดือนก่อน +5

    Harima adaraniyai apitat adenwa❤

  • @Ourdiarychannel
    @Ourdiarychannel 2 หลายเดือนก่อน +1

    ඇයි මට මේ ඇඩෙන්නේ....😓
    මගේ අම්මා නැතිවෙන්න දවස් 5කට කලිං මගෙ මැනිකත් last year August ලංකාවට ආවා.. ආයෙත් එයා මාව ⁣දාලා යද්දී දැනුන හැඟීම වචනෙන් ව්ස්තර කරන්න බෑ අයියේ😓 මානසිකව සෑහෙන්න දරාගත්ත මාස 7ක්... බැඳීම් ලඟ අපි හරිම අසරණයි 😢

  • @cleranceferdinando44
    @cleranceferdinando44 2 หลายเดือนก่อน +1

    It’s the life nangii. Avery year I had the same feelings. When I come to Sri Lanka 🇱🇰 I am so happy.. but when I live the country 😢it’s so hard. Love ❤️ you both. God bless 🌹🙏

  • @PriyaDarshani-ej9ot
    @PriyaDarshani-ej9ot 2 หลายเดือนก่อน +4

    Matath aduna ekatanam ammoo akkata kochara duka ethida adareii manika budu saranaii❤❤❤❤❤

  • @benjaminfernando7892
    @benjaminfernando7892 2 หลายเดือนก่อน +5

    Nice to CU Both, have a Lovely time with your parents and family members n Sri Lankan.I am really like your Mum and Dad. Dini be Strong , I am soooooo sad 😭 too. I haven't seen such a lovely couple like you both ,in my lifetime.❤❤❤❤❤❤. Good advices. He is a nice person too. ❤❤.

  • @shanikapeiris6076
    @shanikapeiris6076 2 หลายเดือนก่อน +8

    මේ video එක බලද්දී අපිටත් ඇඩෙනවා අක්කි... මොනා කියන්නද කියලා හිතෙන්නේ නෑ ඇත්තටම ... ආදරය කියන්නෙ මිනිස්සුන්ට ඕනිම දෙයක් වුනාට ගොඩක් මිනිස්සු අසරණ වෙන්නේ ආදරය නිසාමයි... හැමදේම හොදින් සිද්ද වෙයි අක්කා.. , අයියා ඉක්මනින්ම ඔයා ගාවට එයි. 🎉🎉🎉🎉

  • @nimashamadushani985
    @nimashamadushani985 2 หลายเดือนก่อน +2

    අනේ පව් දෙයියනේ 😥😥 ඉක්මනින් එන්න අයියේ 💖💖💖💖

  • @DarkMadu
    @DarkMadu 2 หลายเดือนก่อน +132

    අනේ සංගීත් අයියෙ ඉක්මනින් එන්න පව් දිනි අක්ක තනියම දුරු රටක ඉන්න අමාරුයි ඉක්මනින් එන්න අක්ක තනි කරන්න එපා

    • @user-zx8xe3in7u
      @user-zx8xe3in7u 2 หลายเดือนก่อน

      oyata dukaida 😃😃😁😁🤣🤣

    • @naveendahanayake647
      @naveendahanayake647 2 หลายเดือนก่อน

      😂

    • @efeesalem4958
      @efeesalem4958 2 หลายเดือนก่อน

      Tru love made for each other some time in life sacrifices

    • @efeesalem4958
      @efeesalem4958 2 หลายเดือนก่อน

      Trust each other for their better future may ALLAH bless borh of you love u both learn good lessons from them bless u

    • @DiyasinuYt-ic5os
      @DiyasinuYt-ic5os 2 หลายเดือนก่อน

      Ane me ikmnata යන්න oya nataya කෙහෙල් මල් wage newe meke balala math aduwa.. dini gawate a ආදරේ nathi kere ganne epa

  • @shennethusha8396
    @shennethusha8396 2 หลายเดือนก่อน +23

    දිනී අක්කි ආවේ නැත්තේ ඇයි කියලා තේරුණා. ඔයාලා තුන්දෙනෙක් වෙන්න නේද යන්නේ? Congratulations akki ayiye oyalata. පරිස්සමින් ඉන්න

  • @Rasangikaniro
    @Rasangikaniro 2 หลายเดือนก่อน

    ඒකට නම් දුකයි😢😢😢හරිම ආදරණීයයි ❤❤❤දිනි අක්කි පරිස්සමින් ඉන්න සංගීත් අයියා එනකල් ❤❤බුදු සරණයි

  • @pramudiheshani7622
    @pramudiheshani7622 2 หลายเดือนก่อน +2

    හැමදාම මේ ආදරෙන් ඉන්න ❤❤❤

  • @nilakshisanath1115
    @nilakshisanath1115 2 หลายเดือนก่อน +5

    Eya gdr inne maseta dawas 10i . Aththa eka mohothak inda ba eth kapakirim ona jivitheta

  • @oshanfernando8952
    @oshanfernando8952 2 หลายเดือนก่อน +4

    Mata hariyata duka hithuna ayya n akki. Mama Malaysiawen Oshan!♥️ Budu Saranai🌞

  • @DiliniArabawaththa-qu7fo
    @DiliniArabawaththa-qu7fo 2 หลายเดือนก่อน +1

    හැමෝටම ලැබෙන්න ඕනේ සංගිත් අයියා වගේ ආදරයක් හැම ගැහැනියෙක්ටම මම හරි ආසයි අක්කා ටයි අයියාටයි වැඩට ගිහින්.එන්න පරක්කු වුනත් මට ගොඩක්.දුක හිතෙනවා එන්න වේලාව පහු වුනාමත් පිස්සු වගේ

  • @user-tm3wy4gs3x
    @user-tm3wy4gs3x 2 หลายเดือนก่อน +2

    ඇත්තටම දුක හිතුනා මන් න්ම් හමදාම ආස ඔයාල දෙන්න එකට දකින්න .පව් අනේ අක්කා මන් දැක්කමයි අක්කා ඔහොම දුකට අඩනව .ඉක්මනිනම අක්කි ගාවට යන්න අය්යෙ .මිස් යු අක්කි❤❤❤❤😢😢😢😢

  • @sashipraba3572
    @sashipraba3572 2 หลายเดือนก่อน +49

    මම මගෙ අතීතයට ගියා ආපහු
    මටත්‍ තිබුනා මේ වගෙම ලස්‍සන ආදරයක්‍
    5ys ආදර කතාව 2016 සිට
    එයා මාව දාලා යන්‍නම ගියා
    ගිහිල්‍ත්‍ මාස 3කට පස්‍සෙ මම දන්‍නෙ එයා ගිහින්‍ කියලා
    එයා හරිම ආදරනීයයි,සන්‍ගීත්‍ වගෙමයි
    ඒත්‍ ඉතින්‍ එයා ගියා මන්‍ තනි වුනා
    වැඩටික ඉක්‍මනට ඉවර කරලා ඉක්‍මනට එන්‍න සන්‍ගීත්‍ දිනී ලගට
    ආදරෙයි ඔයාල දෙන්‍නටම
    බුදු සරනයි

    • @user-im4dv5pm1b
      @user-im4dv5pm1b 2 หลายเดือนก่อน

      😢😢 uAE 😂

    • @shanssa
      @shanssa 2 หลายเดือนก่อน

      Join the club

    • @Amarasinghe200
      @Amarasinghe200 2 หลายเดือนก่อน

      Me too dear 😢

  • @chamubabah237
    @chamubabah237 2 หลายเดือนก่อน +21

    මේක බලද්දී ඇස් වලට කදුළු එනවා ඇත්තමයි 😢❤️❤️ දුක හිතුනා මටත්. ඔය දෙන්නට කොච්චර දුක ඇතිද 😢😢❤️දිනි අක්කි පව්.. අනේ එයා හරිම හොද කෙනෙක්. සංගීත් අයියාත් ඒමයි ❤️❤️❤️

  • @user-ir4yn4in1w
    @user-ir4yn4in1w 2 หลายเดือนก่อน +1

    Ada nm දුක හිතුණා .mage husband wa මතක් වුණා. Airport aka dakiddi. Eth ada eye meloketh nh. එහෙම තමයි ජීවිතේ wenwima දුකක් ❤❤

  • @lakshivlogs2276
    @lakshivlogs2276 2 หลายเดือนก่อน

    හිතට තදින්ම දැනුන මේ video එක....මං හිතන්නෙ මටත් එහෙමයි...හැමකැපකිරීමකිමන්ම පස්සෙ ආදරේ කරන අයට ලස්සන කාලයක් උදාවෙන්නෝනෙ..❤❤❤

  • @tharinduchamod-vv9jl
    @tharinduchamod-vv9jl 2 หลายเดือนก่อน +3

    Sangeeth aiya wge adaryk hemotm lebenna oni♥️🥰

  • @shakeelaariff548
    @shakeelaariff548 2 หลายเดือนก่อน +4

    Dinithi Akki be safe through Australia.

  • @sruthikwt873
    @sruthikwt873 2 หลายเดือนก่อน

    මාත් වින්ද්දා මේ දුක අදටත් විදිනවා මේක බලලා අයේ ඒ දවස මතක් වුනා දුකයි ඔයාලා ආදරෙන් ඉන්න බුදු සරනයි

  • @nishapriyanthi9018
    @nishapriyanthi9018 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි එහෙම දෙයක් වෙන්න එපා හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න

  • @Zeero_x
    @Zeero_x 2 หลายเดือนก่อน +6

    Ane 😢😢 parissamin gihin enna adarei godak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malkifonseka1931
    @malkifonseka1931 2 หลายเดือนก่อน +27

    අනේ ඔයලා දෙන්නගේ ආදරේට ඇස්වහක් නම් වදින්න එපා.මගෙ හිතටත් අද දුකයි ඔයලාගේ ආදරේ දැකලා.❤ ඉක්මන්ට දිනි අක්කා ලගට යන්න අයියේ.ඔයලට ඔයලා දෙන්නා නැතිවම බැ කියලා ගොඩක් දැනුනා.ඇත්තටම ගොඩක් ආදරේන් බැදිලා ඉන්නකොට ඒ බැදිමෙන් ඇත් වෙලා යන්න හිතෙන්නේ නැ ඔනිම කෙනෙක්ට.ඔයලා දෙන්නම හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔනි.

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 หลายเดือนก่อน

    බුදුසරණ dene akka sanget අයියා .

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 2 หลายเดือนก่อน

    Face of Sri Lankan = Dinithi Walgamage.
    Glad to see Amma and Thaththa again.

  • @Samantha-xj4hh
    @Samantha-xj4hh 2 หลายเดือนก่อน +14

    අ ෙන් අක්කි දුකින්
    අක්කි ලස්සනයි ❤❤❤ අපි අාද ෙරයි

  • @muditha363
    @muditha363 2 หลายเดือนก่อน +70

    මට මෙච්චර දුකයි නම් දිනිතිට කොහොම ඇති ද?❤❤❤ඉක්මනට එයා ළඟට යන්න ❤❤❤

    • @Tharu127
      @Tharu127 2 หลายเดือนก่อน

      Ane dini akke pw ane adnwa budu sarani aiye ,akke denntma ❤❤

  • @hewawasamgamagetharushis-ld6dk
    @hewawasamgamagetharushis-ld6dk 2 หลายเดือนก่อน

    මේක බලද්දි ඇත්තටම ඇඩුනා හැමදාම ආදරෙන් ඉන්න අයියා අක්කා❤❤

  • @user-ie4bi3ye5u
    @user-ie4bi3ye5u 2 หลายเดือนก่อน

    අක්කි දුක් නොවී ඉන්න.අයියා එනකම් පරිස්සමෙන් සතුටින් ඉන්න ඒක අයියටත් ශක්තියක් වෙයි ඔයා සතුටින් ඉන්න එක ❤