හදිස්සියේ ආයෙත් ලංකාවට| සුභ ආරංචියක් 🙈| වෙනස්ම ගමනක් 😍 -Sangeeth Dini Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • #sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #airport #cockpit #experience #flightfood #cockpitview #travelvlog #familyvlog

ความคิดเห็น • 432

  • @Roshani-jc6hp
    @Roshani-jc6hp 7 หลายเดือนก่อน +13

    ඔයාලා දෙන්නගේ ආදරේ දැක්කම ලෝබ හිතෙනවා අක්කි පරිස්සමින් වැඩ ටික කරන් ඉක්මනට අයියා ලගට යන්න ❤❤❤

  • @kumaris2550
    @kumaris2550 7 หลายเดือนก่อน +110

    මගේ එකම ප්‍රාර්ථනාව තමයි සංගීත් මල්ලී වගේ පිරිමියෙක් හැම ගැහැණියෙකුටම ලැබේවා කියලා. ගොඩක් හොද කෙනෙක්. මම ගොඩක් respect කරනවා. ස්තුතියි 🌹🌹🌹🌹❤❤❤❤.

  • @NatureNest76
    @NatureNest76 7 หลายเดือนก่อน +37

    ලස්සන උගත් කෙල්ලෙක් තමන් ගැන ආඩම්බර වෙන එක පුදුමයක් නෙවෙයි . කියන්න තියෙන දේ කෙලින්ම කියන ඒ වගේම කරුණාවන්ත හදවතක් තියෙන සුපිරි කෙල්ලෙක්❤❤❤

  • @manjulakarunarathna
    @manjulakarunarathna 7 หลายเดือนก่อน +67

    දිනීගේ ඇස් ඉදිමිලා 😢 දුක සැප දෙකම අපට ලැබෙනවා. ඒක තමයි ජීවිතේ. ❤❤❤

    • @Nishshankadilsha
      @Nishshankadilsha 7 หลายเดือนก่อน +2

      එයා නිදිමතේ ඇති අනේ විකාර මේ මිනිස්සු න්ට

  • @hiruniranasinghe4723
    @hiruniranasinghe4723 7 หลายเดือนก่อน +43

    අයියේ ඔයා තනි වෙලා නෑ අපි ඉන්නවා නේ ඔයත් එක්ක. දුක් වෙන්න එපා අක්කි ආපහු ඉක්මනින් එයි නේ. ගොඩක් ආදරෙයි....පරිස්සමෙන් ලංකාවට එන්න අක්කියෝ.....❤❤

  • @chamilashalika4786
    @chamilashalika4786 7 หลายเดือนก่อน +29

    දිනිතිට ඇත්තටම හොද දැනුමක් තියෙන ..ලස්සන තියෙන ...ගොඩක් හොද කෙනෙක් ...ඉතින් එයා ආඩම්බර වෙන එක අමුතු දෙයක් නෙවෙයි ......❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DananjaniSandeepa
    @DananjaniSandeepa 7 หลายเดือนก่อน +10

    ආදරණීය හැම ගැහැනියකුටම සංගීත් අයියා වගේ පිරිමියෙක් ලැබෙන්න ඕනේ ❤️🥰 හරිම ආදරනීයයි ❤️🥰 හැමදාම සතුටින් ඉන්න අයියෙ අක්කේ ❤️❤️

  • @madhushakatape523
    @madhushakatape523 7 หลายเดือนก่อน +13

    මිනිස්සු කොච්චර බැන්නත් මන් ඔයාට මාර ආසයි. සමහර මිනිස්සු ඇද කරනවා. ඒත් මන් හරි ආසයි ඔයාට. ඔයා ඒ කියන කතා වලින් තව කෙනෙකුට motivation එකක්.

    • @mashi462
      @mashi462 7 หลายเดือนก่อน

      මිනිස්සු බහුතරයක් කෙනෙකුගෙ හොද පැත්තටත් වඩා පොඩි වැරද්දක් තිබ්බොත් එ්ක ගැන තමයි වැඩිපුර කතා කරන්නෙ.මිනිස්සු Page හදන් මේ දෙන්නගෙ videos බලලා එ්වා පෝස්ට් කරලා reach වෙන්න දඟලනවා. එ්ත් එ් හිනාවෙන මිනිස්සු දන්නවද දන්නෙ නැ එයාලා හැම අතින්ම Perfect නෑ එයාලටත් අඩුපාඩු තියෙනවා කියලා. කෙනෙකුගෙ හොද පැත්ත දැකලා අගය කරන්න පුළුවන් අපි වගේ මිනිස්සු හැමතැනම මේ ලෝකේ ඉන්නවා නම් මේ ලෝකේ හරි ලස්සනයි. හැබැයි එහෙම වෙන්නෙ නැනේ. හැම එකේම දෙපැත්තක් තියෙනවා. මාත් මේ දෙන්නට ගොඩාක් අාදරෙයි. මාත් ගොඩක් පෝස්ට් දකිනවා මෙයාලට බනින. තරහක් එන්නෙත් නෑ මොකද මට එ් බනින මිනිස්සු දැකලා හිනා යනවා. එ්ක එ් මිනිස්සුන් ගේ අාතල් එක නේ. මම හිතනවා සංගීත් අයියයි දිනි එහෙම හිතනවා අැති කියලා එයාලට එයාලගේ අාතල් එක ගන්න කියලා එ් දෙන්නා පාඩුවෙ සතුටින් අාදරෙන් ජීවත් වෙනවා එ්ක තමයි වෙන්න ඔ්නි. සමහරැ නළු නිළියන් social media නිසා depression හදාගන්න සමාජයක මේ දෙන්න හැමෝටම අාදර්ශයක්❤❤❤

  • @koshi2396
    @koshi2396 7 หลายเดือนก่อน +9

    ඔයාට හොද දක්ශතාවයක් තියෙනවා රංගනයට...ඔයා ඒක උපරිමයෙන් කරනවා...මොන චරිතයක් ලැබුනත් ... සමහර අය ඔයාව විවේචන කරාට ම්ං න්න් දකින්නේ ඔයා කට ව්ගේම වැඩත් පුලුවන් කෙනෙක් කියලා ...
    හොද තීරණයක් නැවතත් රංගනයට පැමිනීම...පසුතැවෙන්න එපා.. ඔයාට හොද ගමනක් යන්න පුලුවන්
    ...සුබ පැතුම් ...

  • @preethiramanayake3101
    @preethiramanayake3101 7 หลายเดือนก่อน +4

    මම නම් හරිම කැමති කෙල්ලක් දිනිති ඒ දරුවට ඊරිසියා කරන අය වැඩී

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 7 หลายเดือนก่อน +9

    අක්කිගෙ ඇස් ඉදිමිලා අක්කි දුකින් .අයියා දාලා ලංකාවට ආව නිසා.හැමදාම මේ ආදරේ දෙන්නා අතර තියෙන්න ඕන බුදුසරණයි දෙන්නටම ❤❤❤❤

  • @IsharaHansamali-y2o
    @IsharaHansamali-y2o 7 หลายเดือนก่อน +8

    අනේ මටනම් හරිම දුකයි අක්කිගේ අයියාගේ මුණ දැක්කම පරිස්සමින් වැඩ ටික කරන්න මං ආසම දෙන්නෙක් ❤😊

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 7 หลายเดือนก่อน +83

    අද නමි ඇත්තටම ඇස් දෙකකටම කදුලු ආවා පරිස්සමෙන් ගිහිල්ලා එන්නේ සමන් දෙවියන්ගේ පිහිටයි❤❤❤❤❤

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 7 หลายเดือนก่อน +16

    බොහොම හොඳ තීරණයක්! සුබ පැතුම් ! ලංකාවේ කළාව වෙනුවෙන් ඔය දෙන්නාගේ දායකත්වය අනිවාර්යයෙන්ම වටිනවා. පෞද්ගලික ජීවිතයේ අරමුණු ඒ අයුරින්ම ඉටු කරන්න ගමන් ලංකාවේ ඕගොල්ලන්ගේ රසිකයන් වෙනුවෙන් හොඳ නිර්මාණ වලට දායක වෙන්න කියලා ඉල්ලනවා.. දෙන්නාම පරෙස්සමින් ඉන්න .!

  • @lalitha2273
    @lalitha2273 7 หลายเดือนก่อน +11

    තුණුරැවන්ගේම සරණයි දෙවියන්ගේම පිහිටයි පරෙස්සමින් ගිහින් එන්න..ඒ වගේම සංගීත් පුතාටත් තුණුරැවන්ගේම සරණයි දෙවියන්ගේම පිහිටයි ආරක්ෂාවයි ඔයාගේ මැණික ලංකාවට ගිහින් එනකම් පරෙස්සමින් ඉන්න..සුභ ගමන් දෙදෙනාටම..🎉

  • @m.s.d.childtv123
    @m.s.d.childtv123 7 หลายเดือนก่อน +11

    අනේ තත්පරයකටවත් ඔය දෙන්න වෙන්වෙන එක හරිම දුකයි .අපි හැමදාමත් ඔය දෙන්නත් එක්ක ඉන්නවා .අනේ මල්ලි හිතහදා ගෙන පරිස්සමෙන් ඉන්න ඔයාගේ මැනික එනකල් .ආදරෙයි ආදරෙයි ගොඩක් ❤❤

  • @aboodkdawin5212
    @aboodkdawin5212 7 หลายเดือนก่อน +27

    ඇත්තටම මටත් කඳුළු ආවා ඒක අපිට තදින්ම දැනෙනවා ලංකාවේන් පිට ඉන්න නිසා 🥺 ❤ පරිස්සමෙන් යන්න මැණික .... ඒ වගේම මල්ලි ඔයත් ❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 7 หลายเดือนก่อน +12

    අනෙ හරිම දුකයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉 හරිම ආදරණිය පවුලක් 😢😮😅😅

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 7 หลายเดือนก่อน +10

    අයියො සංගිත් ගෙ මුණ බෙරි උන තක්කාලි 🍅 ගෙඩියක් වගෙ ඹහොම බෑ ජිවිත ය එන දුක සැප සතුට ඉවසීමෙන් දරාගෙන ඉදිරියට යන්න 🙏🙏❤❤

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 7 หลายเดือนก่อน +11

    අනේ සංගීත් පවු කමක් නැහැ ඉක්මනින් දිනි ඒවි ජේසූ පිහිටයි බුදු සරණයි ❤️🙏

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 7 หลายเดือนก่อน +5

    අයියගෙයි අක්කගේ මුණු දැක්කහම අපිටත් දුකයි කඳුලු ආවා පවු අයියා ලංකාවට අක්කට එන්න උනානේ අක්කා අයියා තනියෙන් පවු

  • @PradeepaDilhani-k9g
    @PradeepaDilhani-k9g 7 หลายเดือนก่อน +43

    ඇත්තටම ඇස් වලට කඳුළු ආවා.පරිස්සමට එන්න බුදුසරණයි 🙏🙏

    • @damayanthiperera2549
      @damayanthiperera2549 7 หลายเดือนก่อน

      Hv a pleasant journey, wish U two further success in yr endeavours, may U all be blessed

  • @perera9535
    @perera9535 7 หลายเดือนก่อน +8

    පරෙස්සමින් එන්න දිනී ලස්සන වෙලා .....❤

  • @NayanaLiyanage-m6j
    @NayanaLiyanage-m6j 7 หลายเดือนก่อน +38

    දාපු ගමන් බැලුවා ❤😊😢

  • @rajithamd8310
    @rajithamd8310 7 หลายเดือนก่อน +15

    Aethamma adarai ma dannak thamai dinithi hari hoda kanak manusayan ටත් උදවු karanwa adarai හැමදාම ❤❤❤❤❤

  • @DinushaJayawardhana-kh2ob
    @DinushaJayawardhana-kh2ob 7 หลายเดือนก่อน +21

    ඔයාලා දෙන්නටම මන් හරි කැමතියි. මගේ ආසම කපල් එක 💖

  • @PiyumiMadushani-y1f
    @PiyumiMadushani-y1f 7 หลายเดือนก่อน +23

    මාත් ගොඩාක් දුකින් ඉන්නේ අක්කියෝ.මගේ හස්බන් ගිහින් අවුරුදු 6ක්.අපි යාලු වෙලත් එයා මගේත් එක්ක ඉදියේ අවුරුද්දු එකහමාරයි.ගිය අවුරුද්දේ එයා ලංකාවට ආවා අපේ වෙඩ්න් එකට ඒ ඇව්ත් ඉදියේ දවස් 24ක් වගේ.ඉතින් මට ගොඩාක් දුකයි😂😂😂😂.දාරා ගන්න බැරි දුකක් දැනෙන්නේ අක්කේ😢ඉවසන් ඉන්නවා😂❤.එයා අයේ ඉන්නම එනකල් මන් ආසාවෙන් බලන් ඉන්නවා.❤❤❤❤❤❤❤

    • @Mishy.7
      @Mishy.7 7 หลายเดือนก่อน

      😂 meka hina wena emoji ekak

    • @Chandupaa
      @Chandupaa 7 หลายเดือนก่อน +1

      Wrong emoji but 👍🏻

  • @RaniJayasundara-t2g
    @RaniJayasundara-t2g 7 หลายเดือนก่อน +9

    පුතේ හැම වෙලා වෙම අන්තිම කියලා කියන්න. එපා ඔයාලට බුදුසරණයි කව්රු. මොනා. කිවත් මම ඔයාලට ආදරෙයි පරිස්සමින්. ගිහින්. එන්න ❤️❤️❤️

  • @Mahahewagenadeeshaperera
    @Mahahewagenadeeshaperera 7 หลายเดือนก่อน +6

    අද නම් දුක හිතුනා අම්මාවත් දැක්කා හරිම සතුටුයි පරිස්සමෙන් වැඩ කර ගන්න ❤❤❤❤

  • @Beanka-v4g
    @Beanka-v4g 7 หลายเดือนก่อน +1

    ඔයා මැනික ලසන්ත වෙලා ගොඩක් ❤❤❤❤❤

  • @hashiniwathsala8342
    @hashiniwathsala8342 7 หลายเดือนก่อน +9

    අයියා පව් අනෙ,,, අයියගෙ මූණ දැක්කම අද මාර දුක හිතුනා... අක්කි ඉක්මනට එයි අයියෙ,,,,, දෙන්නම පරිස්සමෙන් ඉන්න ..... ❤️🙏

  • @ImashaBeby
    @ImashaBeby 7 หลายเดือนก่อน +17

    ඔන්න අනේ හත් වෙනි පාරටත් මන් ෆස්ට්.අනෙ සුභ ආරංචියක්.අයියෝ අක්කි තනියමද ආවේ.ඒ මොකද අනේ අයියා ආවේ නැත්තේ

  • @dinethsehan9148
    @dinethsehan9148 7 หลายเดือนก่อน +9

    මේක දැකල ඇඬුනේ නැති එඋන් ඉන්නවනම් උන් තිරිසන්නු

  • @menakashyamalee314
    @menakashyamalee314 7 หลายเดือนก่อน +86

    ඇත්තටම මෙ කෙල්ල ලස්සනයි නෙ.ඉතින් ඒ කෙල්ල හරි ආඩම්බරයෙන් අර ඉන්‍ටර්වීව් එකෙ තමන් ගැන කියනවා .ඒකට ඇයි මෙ රටේ උන් බැන බැන පෝස්ට් දැම්මේ .අනෙ මන්දා ඊර්ෂ්‍යාව නේද .ලස්සනයි කෙල්ල ඔයා .

  • @Nidulkarajarathna3493
    @Nidulkarajarathna3493 7 หลายเดือนก่อน +1

    මොන මොනවා කවුරු කිව්වත් ජීවිතේ සැහෙන්ඩ දිනලා, විඳලා, success උනු දෙන්නෙක්. දැන් වත් මේවා criticize කරපු අයත් try කරන්ඩ ජීවිතේ දිනන්ඩ, සතුටෙන් ඉන්ඩ බලන්ඩ.. 😊👍. මේ මිනිස්සු මොනවා කිව්වත් ගමනක් ගිහින්..

  • @Nilusha-m7q
    @Nilusha-m7q 7 หลายเดือนก่อน +8

    අක්කත් එක්ක අයියත් අවනම් නියමයි කොහොම උනත් පරිස්සමෙන් දෙන්නම බුදුසරනයි

  • @mashi462
    @mashi462 7 หลายเดือนก่อน

    මිනිස්සු බහුතරයක් කෙනෙකුගෙ හොද පැත්තටත් වඩා පොඩි වැරද්දක් තිබ්බොත් එ්ක ගැන තමයි වැඩිපුර කතා කරන්නෙ.මිනිස්සු Page හදන් මේ දෙන්නගෙ videos බලලා එ්වා පෝස්ට් කරලා reach වෙන්න දඟලනවා. එ්ත් එ් හිනාවෙන මිනිස්සු දන්නවද දන්නෙ නැ එයාලා හැම අතින්ම Perfect නෑ එයාලටත් අඩුපාඩු තියෙනවා කියලා. කෙනෙකුගෙ හොද පැත්ත දැකලා අගය කරන්න පුළුවන් අපි වගේ මිනිස්සු හැමතැනම මේ ලෝකේ ඉන්නවා නම් මේ ලෝකේ හරි ලස්සනයි. හැබැයි එහෙම වෙන්නෙ නැනේ. හැම එකේම දෙපැත්තක් තියෙනවා. මාත් මේ දෙන්නට ගොඩාක් අාදරෙයි. මාත් ගොඩක් පෝස්ට් දකිනවා මෙයාලට බනින. තරහක් එන්නෙත් නෑ මොකද මට එ් බනින මිනිස්සු දැකලා හිනා යනවා. එ්ක එ් මිනිස්සුන් ගේ අාතල් එක නේ. මම හිතනවා සංගීත් අයියයි දිනි එහෙම හිතනවා අැති කියලා එයාලට එයාලගේ අාතල් එක ගන්න කියලා එ් දෙන්නා පාඩුවෙ සතුටින් අාදරෙන් ජීවත් වෙනවා එ්ක තමයි වෙන්න ඔ්නි. සමහරැ නළු නිළියන් social media නිසා depression හදාගන්න සමාජයක මේ දෙන්න හැමෝටම අාදර්ශයක්❤❤❤

  • @sasifdo3642
    @sasifdo3642 7 หลายเดือนก่อน +1

    අනෙ අයියේ ඔයාගෙන් එක ඉල්ලීමක් තියෙනවා කරන්න අයියා ඔස්ට්‍රේලියාවේ චෙෆ් කෙනෙක් උන විදිය කියන්නකො..ගොඩක චෙෆ්ලට එක වැදගත් වෙයී 🙏🙏🙏🙏plzzz🙏🙏🙏 අයියා පව් අක්කෙ දුකෙ බෑ අනෙ....😢😢😢අක්කාත් ගොඩක් දුකෙන් යන්නෙ ඇස් එක්කම ඉදිමිලා....අනෙ අක්කෙ මාරමයී ඒ flight එකෙ අත්දැකීම නම් නියමයී thank you හොදේ🔥🔥👌👌මම ආසම දෙයක් එක නම්☸️🙏❤️❤️

  • @senricollections838
    @senricollections838 7 หลายเดือนก่อน +2

    අක්කි ඔයා කොන්ඩේට අල්ලන්නේ nomal hair drai එක්ක නෙමෙයි නෙද

  • @නිසදැස්පාරාදීසය
    @නිසදැස්පාරාදීසය 7 หลายเดือนก่อน +2

    අක්කී...කොහොමද flight එකේ ඉස්සරහට ම ගියේ.....? අද නම් vlog eka dukai 🥺

  • @PiumiMadushika-um6uq
    @PiumiMadushika-um6uq 7 หลายเดือนก่อน +13

    ❤❤❤❤❤ලස්සනයි.බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ❤රටෙ ❤❤

  • @DinushaHettiarachchi-r5h
    @DinushaHettiarachchi-r5h 7 หลายเดือนก่อน +5

    ❤ow ogollo lucky.mage husband Japan wala mata thama ya GANA bariwa Dan 1 1/2 Year..whattta do..oya wagema feeling thami apita eda danune..thamth man suffer karanawa.cuttakma thami eka

  • @renukasenavirathna3751
    @renukasenavirathna3751 7 หลายเดือนก่อน +7

    නංගි පරෙස්සමින් යන්න... මල්ලි ඔයත් පරෙස්සමින් ඉන්න ඔයාලට අපි ඉන්නවා..❤❤❤

  • @PrincyBernadetteFernando
    @PrincyBernadetteFernando 6 หลายเดือนก่อน

    Sangeetha oya harima wasana wanthai oyage batti harima lassanai ewagema gatigunath lassanai dedenatamadevi rakawaranai💐💐🥲🥲

  • @Lakshi1902
    @Lakshi1902 7 หลายเดือนก่อน +20

    Mama thamai esellama baluwee ❤🥳sathutin parissemen ennaa budusarani dennatama

  • @madukanimanthi6882
    @madukanimanthi6882 7 หลายเดือนก่อน +17

    Parissamen enna .good blessed ❤

  • @madurangilakmali3960
    @madurangilakmali3960 7 หลายเดือนก่อน

    Namgi oya hair eka straight karana use karana iron eka mokadda starting brush ekakda

  • @ranokaranoka6016
    @ranokaranoka6016 7 หลายเดือนก่อน +5

    අම්මගේ සතුට පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝම බුදුසරණයි ❤️❤️❤️❤️

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi4774 7 หลายเดือนก่อน

    අනේ ඔයාලා දුක්වෙන්න එපා. මම දරැවො තුන්දෙනා බලන්ඩ යන්නේ පුදුම සතුටකින් .ආපසු එනකොට ඒ අයව දාලා මගේ පපුව පැලෙන්ඩ එනවා. මගේ චූටි දුවගෙන් වෙන්වෙන්නෙ පුදුම වේදනාවකින්. ජීවත් වෙන්ඩයි.. දරැවන්ට උගන්නගන්ඩයි මැරි මැරී උපදිනවා.

  • @shanuperera95
    @shanuperera95 7 หลายเดือนก่อน +2

    ඒක දැක්කම මටත් මගේ hubbyව මතක්වුනා .පරිස්සමෙන් ගිහින් එන්න ..❤

  • @DamayanthiDamayanthi-bj4ol
    @DamayanthiDamayanthi-bj4ol 7 หลายเดือนก่อน +1

    ජිවිතේ හැමදේම තියෙන අය හරිම වාසනාවන්තයි . මොකවත්ම නැති අය තමයි බනින්නෙ..

  • @sakithmakasundi4869
    @sakithmakasundi4869 7 หลายเดือนก่อน +11

    පරිස්සමින් ගිහින් එන්න බුදුසරණයි දෙන්නටම ❤❤❤❤

  • @shashi-bg7cd
    @shashi-bg7cd 7 หลายเดือนก่อน

    අක්කි පුංචි උදවුවක් ඔනි ඔයලගෙන් 😢

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 7 หลายเดือนก่อน

    Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.

  • @Sumudunimadushika
    @Sumudunimadushika 7 หลายเดือนก่อน

    අම්මෝ ඔව් අක්කි මම ඔතනට ගිහින් තියෙනවා සෑහෙන්න. Cockpits . Othna idagnath tiyenawaaa

  • @heshanieuthpalaa9785
    @heshanieuthpalaa9785 7 หลายเดือนก่อน +1

    Oya hari Sangeeth man den 8 years New Zealand wala,den langa langa 3 years man lankawata giya..husbandta 10 years wage yanna wune ne resident dagannakan.den NZ resident gattata passe lankawata dennama gihin awa,api dennatama tama home sick 😢,lankawe iddi gatta photo tama bala bala inne,marama dukai.me ratawala kochchara sepa tibunat gedara aya wata karagena innakota tiyena satuta,hawasata short eats monawahari kala tea ekak Bona gatiya me ratawala apita ne

  • @SachiHewage99
    @SachiHewage99 7 หลายเดือนก่อน +1

    ඔයාලා දෙන්නා පොඩි බබාලා දෙන්නෙක් වගෙයි තාමත්. සංගීත් අයියා වගේ කොල්ලෙක් හැමෝටම ලැබෙන්න ඕනි. පව් අනේ එයා හරිම sensitive කෙනෙක් කියලා තේරෙනවා. පරිස්සමින් ඔයාලගෙ වැඩ කරගන්න අයියා n අක්කා.. ඈතින් ඉන්න හැමෝටම ඉක්මනින්ම එකතු වෙන්න ලැබෙන්න කියලා wish කරනවා මම. God bless ❤

  • @muditha363
    @muditha363 7 หลายเดือนก่อน +12

    දිනීගේ අලුත් වැඩේට සුබ පතනවා.🎉 ඔයාලා ගියාට පස්සේ බයිස්කෝප් එක ඉවර උනා .

  • @OmayaomayaOmayaomaya
    @OmayaomayaOmayaomaya 7 หลายเดือนก่อน

    ආදරෙයි සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරනයි ❤❤

  • @jayanthiginige7216
    @jayanthiginige7216 7 หลายเดือนก่อน +3

    Sad to see you are leaving sangeeth son and going to Sri Lanka .Anyway its a good news Dinithi daughter you are going there to engage in to a film where a popular characters are in it ,Sad to see sangeeth son going alone but you have come to a good deed,
    I talk with gennie sister, But no way to visit you all this time ,Due to winter i also cams back home, Wish you good luck for your new work,

  • @dohaqatar9055
    @dohaqatar9055 7 หลายเดือนก่อน

    දෝණී ඔයාට බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤

  • @daliyasilva9298
    @daliyasilva9298 7 หลายเดือนก่อน

    දුව ආවා සතුටුයි. වීඩියෝ එකදුකයි.පුතාට හරි දුකයිනේද.කොහොම හරි ඔයාල දැකීම තරම් සතුටක් තව නැහැ.

  • @pathminiweragoda3576
    @pathminiweragoda3576 7 หลายเดือนก่อน +2

    Theruwan saranai oyala dennatama parissamin inna dennama hemadamath adarei oyalata

  • @LakmaliLakmali-vn1bo
    @LakmaliLakmali-vn1bo 7 หลายเดือนก่อน

    මේ vlogs එකට නම් ඇඬුනා😩

  • @MaduUr
    @MaduUr 7 หลายเดือนก่อน

    මටත් ඇඩුනා video එක බලද්දි.❤❤

  • @samanthibandara1624
    @samanthibandara1624 7 หลายเดือนก่อน

    Anthima dawasa kiyala kiyanne epa nangi kisima welawaka..adarai dannatama parassamin gihin enne budu saranai..❤❤❤❤

  • @NawodaDanushi
    @NawodaDanushi 7 หลายเดือนก่อน

    Sangeeth ayya dala enakota godak duka hituna.. hebeyi ammiyi tattyi dekkama godak satutu una. Dini akkige weda tika karagena ikmantama ausi ynna lebenna kiyla prarthana krnwa. Sangeeth ayya parissmin inna. Dini akkitnm kattiyma innwane. Budusaranayi. Saman dewi pihityi okkotama...❤❤

  • @iroshanimadushika504
    @iroshanimadushika504 7 หลายเดือนก่อน +1

    අනේ ම්ම් ඔයාට හරි කැමති ❤️

  • @NethmiNavodya-n9c
    @NethmiNavodya-n9c 7 หลายเดือนก่อน +1

    අමෝ අමෝ හුරතලේ 😂😂😂😂😂

  • @anushkaperera372
    @anushkaperera372 7 หลายเดือนก่อน +4

    Hituwe ❤choti babek gana kiyala darling genna ikmanin hode ❤aadarei 🎉🎉❤

  • @rashmiprabha4727
    @rashmiprabha4727 7 หลายเดือนก่อน +4

    බුදු සරණයි හැමෝටම !!!

  • @malkihima
    @malkihima 7 หลายเดือนก่อน +1

    🥺❤ Though miles may separate you,your hearts remain connected. Your love knows no distance .😊 stay strong & keep it up

  • @kesharasiriwardhana1538
    @kesharasiriwardhana1538 7 หลายเดือนก่อน +4

    Aneeee shoook....oya apu eka nam akki..e unt dukai ayya paw ne..ai ane dennama eka paara enne naththe.....😢😢😢

  • @pradeepdesilva579
    @pradeepdesilva579 7 หลายเดือนก่อน

    Dini mage husband ape patiyata 1 1/2 n Italy giye .Dan aurudu ganak API depahthaka wela innawa . Oyala aye ikmanata ekathu wenna kiyala wish karanawa . good luck both of you.❤❤

  • @rashmipavithra9941
    @rashmipavithra9941 7 หลายเดือนก่อน +12

    අනෙ.ඉක්මන්ට.බබෙක්.ගෙන්ඩකො❤❤මැනික

  • @SenakaNuwan-g7j
    @SenakaNuwan-g7j 7 หลายเดือนก่อน +6

    Eakanm athta.monwa karannwa karannda api hamdatam muhuna danna wanwa.apita chocolate nadda

  • @SachiniMadubhashini-w8z
    @SachiniMadubhashini-w8z 7 หลายเดือนก่อน +9

    Aneeee awd akkiyoooo....🥺🧚💖

  • @SS-tw4wm
    @SS-tw4wm 7 หลายเดือนก่อน

    සතුටින් ඉන්න දිනී ❤❤❤ සංගී 🙏🙏

  • @champikarathnamali7852
    @champikarathnamali7852 7 หลายเดือนก่อน

    Mat adare karana kenak tama diniti kiyanne ❤❤❤❤❤❤❤❤budu saranai

  • @thejachathurani893
    @thejachathurani893 7 หลายเดือนก่อน +10

    මගෙ බබාලත් චොකලට් ඉල්ලනවා ඔන්න ඔයාගෙන් දිනී

    • @mashiC-MC
      @mashiC-MC 7 หลายเดือนก่อน

      😂

    • @mashiC-MC
      @mashiC-MC 7 หลายเดือนก่อน

      😂

    • @fantasyfactory1978
      @fantasyfactory1978 7 หลายเดือนก่อน

      අපේ බබාලා (loku) colour box ඉල්ලනවා 😢

  • @Sherona_kagashi838
    @Sherona_kagashi838 7 หลายเดือนก่อน

    Aiyo godak duka hithuna ane...mechchara dawas vlog ekak enakn balan hitie 😢 duka vlog ekak dala thiyenne.kamk na.aiye parissamin inna...akki oyath wada tika parissamin karagana ❤️

  • @dushanthakarunarathna7184
    @dushanthakarunarathna7184 7 หลายเดือนก่อน +1

    මට බබාලා 3ක් ඉන්නවා.. රට චොකොලට් ටිකක් දෙන්න පුලුවන්ද..

  • @MallikaKarunarathna-rd6cj
    @MallikaKarunarathna-rd6cj 7 หลายเดือนก่อน

    Great volg good luck love you so much all of you God bless ❤❤❤❤

  • @sadu8641
    @sadu8641 7 หลายเดือนก่อน +3

    හැමදාම සතුටින් ඉන්න ❤

  • @MadawiMadubashini
    @MadawiMadubashini 7 หลายเดือนก่อน

    අද අනේ දුක හිතුනා .පව් අයියා ඉක්මනිනම දෙන්න්ට එකට දකින්න ලබෙන්න ඔනි.ආදරෙයි හමදාමත් ගොඩාක් ❤❤❤❤❤❤

  • @anomagamage4992
    @anomagamage4992 7 หลายเดือนก่อน +5

    සතුටින් පරිස්සමින් ඉඳලා යන්න තෙරුවන් සරණයි පුතේ ❤❤❤❤

  • @ThushaniFernando-c4n
    @ThushaniFernando-c4n 7 หลายเดือนก่อน +148

    මන් මෙ බැලුවෙ මුන්ට බනින එවුන්මද මෙතන හාට් දාන් කමෙන්ට් කරන්නෙ කියලා😂😂😂

    • @sdesilva7604
      @sdesilva7604 7 หลายเดือนก่อน

      Oya comment eka delete karai Dan 😅

    • @YeshanaPiyumanthi
      @YeshanaPiyumanthi 7 หลายเดือนก่อน +11

      උන්ම තමයි බන් මෙතන අනේ අක්කි අයියා කිය කිය වැලලෙන්න හදන්නෙ🤣🤣

    • @ashinshadhanasekara6319
      @ashinshadhanasekara6319 7 หลายเดือนก่อน +1

      Ha ha nobala idaam 😅

    • @renkaarumgan5289
      @renkaarumgan5289 7 หลายเดือนก่อน +1

      😄😄

    • @iroshanilmini7776
      @iroshanilmini7776 7 หลายเดือนก่อน

      මෙහෙමයි මෙයාලට හැමෝම

  • @pubuduprasanna3989
    @pubuduprasanna3989 7 หลายเดือนก่อน +2

    Dennama parissmin wada karagnna.dini akki lassanama lassana wela.❤❤

  • @asangikaudayangani5570
    @asangikaudayangani5570 7 หลายเดือนก่อน

    ආදරෙයි හැමදාටම ඔයාලා දෙන්නාට දෙන්නාම එකටම එන්න අපෙ මව් රටට

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 7 หลายเดือนก่อน +5

    සුභ ගමන් පරිස්සමෙන් ගිහින් එන්න 😊😊😊😊

  • @sharmilajurangpathy6205
    @sharmilajurangpathy6205 7 หลายเดือนก่อน +1

    Wowwwww it's a happy moment as well as a sad moment absolutely very true as you said in fact we do have such bad experiences when living in UAE for 10 yeyears wishing you both best of luck

  • @rantharubookshop4859
    @rantharubookshop4859 7 หลายเดือนก่อน

    බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න ආදරේයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @maleesha5157
    @maleesha5157 7 หลายเดือนก่อน

    ආදරෙයි දෙන්නටම. බුදුසරණයි.

  • @sachiniTharika-s9s
    @sachiniTharika-s9s 6 หลายเดือนก่อน

    බුදු සරණයි දෙන්නටම

  • @renukagamage3449
    @renukagamage3449 7 หลายเดือนก่อน +1

    Duka sapa satuta ewasemen daragana dennama kalpanawen edreyatama yanna suba anagatayak patanawa teruwan sarani ❤❤❤❤😊😊😊😊😊😊❤

  • @renukasrimali3295
    @renukasrimali3295 7 หลายเดือนก่อน +1

    Budu saranai oyala dennatama.oya adaraya hemadamath rakadewa.

  • @kwhemalatha3253
    @kwhemalatha3253 7 หลายเดือนก่อน

    බුදුසරණයි දෙන්නාටම 😘😘

  • @madithaprasanthi6774
    @madithaprasanthi6774 7 หลายเดือนก่อน

    wow...Cockpit experience neymaae...love u both.❤❤

  • @budhdhikaishani8733
    @budhdhikaishani8733 7 หลายเดือนก่อน +1

    Harim lassani akki hamadamth adarai inna ❤

  • @Nishadi98
    @Nishadi98 7 หลายเดือนก่อน +1

    Australia wala student visa gana news ekak giya akki & aiya,update ekak denna puluwan da eka gana??