එක වහලක් යට අපේ පලවෙනි අවුරුද්ද - Sangeeth Dini Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 เม.ย. 2023
  • #sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage

ความคิดเห็น • 612

  • @chathushinimashika6442
    @chathushinimashika6442 ปีที่แล้ว +80

    මාත් ආසාවෙන් ඉන්නේ එයත් එක්ක ලබන අවුරුද්දේ අවුරුදු සමරන්න ලැබෙන්න කියලා.මටත් wish කරන්නකෝ 😌

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 ปีที่แล้ว +389

    අපිත් වසර 35 ක් අවුරුදු සැමරුව මහත්තය නැතිඋනාට පස්සෙ පුතාල දෙන්න බිසී මම තව පැත්තක ඔයාලට සුබම සුබ අලුත් අනාගතයක් වේවා ජයවේවා

  • @imeshani
    @imeshani ปีที่แล้ว +174

    හැම නැංදම්මා කෙනෙක්ටම..හැම මාමන්ඩි කෙනෙක්ටම ඇයි බැරි මෙහෙම ඉන්න ...ඔය සතුට දිනි අක්කි ඔයාට ඔයාගෙ මුලු ජීවිත කාලෙටම ලැබෙන්න ඕනේ..ඔයාලට බුදුසරණයි ...😍😍😍😍😍

    • @dimuthudimuthu7114
      @dimuthudimuthu7114 ปีที่แล้ว +4

      Eka karume ape.....e wage aya hambawenna pina ne...

    • @thiliniiroshani
      @thiliniiroshani ปีที่แล้ว +2

      Akka oya galla kohada mama alpitiya suba aluth aiuruddak wawa

    • @madhuu7752
      @madhuu7752 ปีที่แล้ว +6

      හැම ලේලියක්ටම බැරි ඇයි දන්නෑ මෙහෙම ඉන්න නැන්දම්මලගෙම වැරැද්ද හොයන් නැතුව

  • @sanu5320
    @sanu5320 ปีที่แล้ว +230

    කාත් කවුරුත් නැතුව පිටරටක තනිවෙලා ඉන්න මටනම් අවුරුදු නෑ.....ඔයාලා දෙන්නටත් පව්ලෙ හැමෝටමත් නිදුක් නිරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා❤❤

  • @kavindasampath-sp4hf
    @kavindasampath-sp4hf ปีที่แล้ว +175

    සංගීත් වගේ ආදරණීය මහත්තයෙක් මටත් ඉන්නවා❤ ඔයාලා හැමෝගෙම ජීවිත සතුටින් ඉතිරේවා❤

  • @mayadaya1218
    @mayadaya1218 ปีที่แล้ว +107

    තාප්පේ තීන්ත ගාණ එක නම් හොඳයි ....ආස හිතෙන කතා ටිකක් කිය කියා නෝනා ඉන්නවා කියන්නේ මොනතරම් සතුටක් ද......හරීම
    ආදරණීයයි....❤❤❤❤

  • @dishi1315
    @dishi1315 ปีที่แล้ว +67

    හරිම වටිනා ආදර්ශයක් අම්මායි තාත්තායි මේ දරුවන්ට දෙන්නේ... නැන්දම්මා, මාමාල නෑ.. අම්මා තාත්තා විතරයි ඉන්නේ... කොච්චර ආදරණීයද...
    ඔයාලට හැමදාම මීටත් වඩා සතුටින් ඉන්න ලැබේවා!!!!!!!

  • @maduperera2138
    @maduperera2138 ปีที่แล้ว +121

    අනේ...ඒ සතුට කොච්චරද...පව්ලක් විදිහට මොනතරම් වටිනවද ඒ සතුට ...මේ අවුරුද්දේ මම තනිවෙලා..🥺🥺කිසිම කෙනෙක් මේ ලෝකේ තනි නොවේවා...🙏😔🙏🥺

  • @geethikakarunarathna.3361
    @geethikakarunarathna.3361 ปีที่แล้ว +20

    අත්තම්මට කෑම කවද්දී මට අපේ අත්තම්මාව මතක් වෙලා කදුලක් ආවා.ඔයාලා හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...බුදුසරණයි...!!!

  • @ganganilmini2802
    @ganganilmini2802 ปีที่แล้ว +20

    ලබන අවුරුද්දේ දරැ මුනුබුරු එකක් අවුරුදු ලබන්නට වාසනාව ලැබෙිවා සුබ අලුත් අවුරුද්දක් වෙිවා සැමදෙනාටම 🙏☸️🌹🌹🌹💐

  • @madavisilva8673
    @madavisilva8673 ปีที่แล้ว +29

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා !සියලුම දෙනාට 🙏❤️

  • @maneeshasenali1263
    @maneeshasenali1263 ปีที่แล้ว +43

    ඔයාලා හැමෝගේම ලස්සන පැතුම් ඉටු වෙන ලස්සන අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.....අපිත් අවුරුද්ද සැමරුවේ ඔයාලා වගේ මයි කිසි වෙනසක් නෑ බුදුසරණයි ඔයාලට.❤️❤️

  • @nishahansani
    @nishahansani ปีที่แล้ว +4

    Happy New Year akki & aiye.... ❤
    ඔය විදිහටම තමා අපේ බව්වොත් බඹර ,නිලා වලට හරිම ආසයි 🤗🤗❤

  • @chaaamidissanayaka6531
    @chaaamidissanayaka6531 ปีที่แล้ว +38

    ඔයාල දෙන්න නම් හරිම ආදරණීය cople එකක් .. හැමදාම මෙහෙම සතුටින් ඉන්න ..ඔයාල ගිය හැම අවුරුදු උත්සවයක්ම බැලුව .ඒ හැමවෙලේම ඔයාල දෙන්න දිනනකන් බලන් හිටියෙ ගෙදර අයත් එක්කත් රණ්ඩු වෙවී ... sweat cople .. ❤️❤️❤️ Happy New year .

  • @madumadu1850
    @madumadu1850 ปีที่แล้ว +36

    දිනිතිගේ ලස්සන දැන් 😊 දිනිති ඉශිතා වගේමයි හිනාවයි ඇස් දෙකයි මාර ලස්සනයි දිනිතිගේ

  • @dinithiwalgamage6206
    @dinithiwalgamage6206 ปีที่แล้ว +239

    හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏

  • @mangalikadias8223
    @mangalikadias8223 ปีที่แล้ว +19

    අපි ඉතිම් රට තනියම
    හැමෝටම සුබම සුබ
    නව වසරක් වේවා. හරිම
    ලස්සනයි ස්වාභාවිකයි.

  • @ShansarangaVlogs
    @ShansarangaVlogs ปีที่แล้ว +57

    මේ වීඩියෝ එක දැකලා ඇස් වලට කදුළු ආවා😅😅 මේ පවුල කොච්චර එකමුතුද. දිනිතිත් ඒ පවුලට ගොඩක් ගැළපෙනවා. එයාලා කොච්චර සතුටින් ඉන්නවද🥰🥰 හැමදාම ඔය එකමුතුකම ඔය විදිහටම තියාගන්න. මටත් දිනීගේ වගේ හුරතල් ආදරයක් හම්බුනානම් කියලා හිතුනා❤️🤣 හැමදාම සතුටින් ඉන්න. ඔයාලා අපි හැමෝටම ලොකු ආදර්ශයක් දෙන්නේ පවුලේ තියෙන එකමුතුකම ගැන. ඔයාලා හැමෝටම සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා❤️🙏 පොඩි දෙයක් කියන්න තියෙනවා. ඔයාලගේ චැනල් එකේ නම ටිකක් වෙනස් කරලා ස0ගිත් & දිනී Vlogs කියලා දාන්න. එතකොට තවත් ලස්සනයි. ආදරෙයි දෙන්නටම❤️❤️❤️🥰🤞

  • @roshigamage9781
    @roshigamage9781 ปีที่แล้ว +8

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා පවුලේ සැමට ...සාමය සතුට පිරිනු නිරෝගිමත් ජිවිතයක්....🎉🎉🎉🎉❤❤❤❤❤

  • @mathsiseasy2024
    @mathsiseasy2024 ปีที่แล้ว +17

    මං අවුරුදු 25ක මැරි කරල නැති අවිවාහකව ඉන්න තීරණය කරල ඉන්න රැකියාවක් කරන තරුණියක්. මං ගෙදර හිටියට ඉන්නෙ පවුලෙ අයගෙන් ඈත් වෙලා. ඉතිං මට ඔයාලගෙ පවුලෙ හැමෝම එකතු වෙලා කරන මේ vedios ගොඩක් සතුටුයි

    • @sheyf7562
      @sheyf7562 ปีที่แล้ว +3

      Best friend to associate is yourself. Don't think you are alone. Because when others change the only person never change is yourself.

  • @isharahansu9426
    @isharahansu9426 ปีที่แล้ว +7

    ඔයාලාගෙ පව්ලෙ අවුරුදු සමරපු විදිහ දැක්කහම ගොඩක් සතුටු හිතුනා අයියා අක්කි. ලංකාවෙන් පිට ඉන්න අපිටනම් අවුරුදු නැ අනේ. කොහොම උනත් ඔයාලා හැමදෙනාටම සාමය සතුට සෞභාග්‍යය පිරි සුබම සුභ අලුත් අවුරුද්දක් වේව. ජයම වේවා...

  • @gamingwith9770
    @gamingwith9770 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි, හිනාවෙන්ම ලස්සනට ඔයාලා අවුරුද්ද ගත කලා, හැමදාම ඔය හිනාව තියෙන්න ඕනේ, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා, තෙරුවන් සරණයි

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +5

    සුභම සුභ අවුරුද්දක් වෙවා සංගිත් පුතා දුව සංගිත් පුතාගෙ ගෙදර සියලු දෙනාටම දිනිදුවගෙ ගෙදර සියලු දෙනාටම සුභ අවුරුද්දක් වෙවා 🙏🌷 හැමදාම සතුටින් ඉන්න ලැබෙවා🙏🙏🙏🌷🌻 තෙරුවන් සරණියි දෙවි පිහිට ලැබෙවා🙏🙏🙏🌷🌻 ..ආචිචි අම්මාට දිර්ගායු පතනවා නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @meriyanfernando2943
    @meriyanfernando2943 ปีที่แล้ว +8

    මීටත් වඩා මොනවද ඕනා ජීවිතේ දෙවියනේ❤🙏
    මේ සෙනෙහස සදා රැඳේවා ඔයාලාට

  • @nilukadamayanthi82
    @nilukadamayanthi82 ปีที่แล้ว +5

    අනේ ඇත්තටම ඔයාලගෙ සතුට දැකලා මටත් ගොඩක් සතුටුයි. හැමදාමත් මේ සතුට තියන්න ඕන.හැමදාමත් ආදරෙයි ඔයාලට.,

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +9

    ලස්සන famly life එකකට ඔය දෙන්නටම සුභ පැතුම් ආච්චිට, තාත්තා, අම්මා ♥️♥️♥️දීර්ගායු ලැබේවා. ජේසු පිහිටයි බුදුසරණයි ❤❤❤❤❤

  • @niranjalapriyadarshani1849
    @niranjalapriyadarshani1849 ปีที่แล้ว +7

    අනේ මගේ ආච්චි අම්මාවත් මතක් වෙලා ඇහැට කදුලක් ආවා එයා අපිව දාලා ගිහින් මාස නවයක් 😭ඔයාලට සුභ අලුත් අවුරුද්ක් වේවා හැමදාම සතුටින් ඉන්න 🤗

  • @oshanividumini1622
    @oshanividumini1622 ปีที่แล้ว +15

    ඔයාල හැමෝටමත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!!🎉

  • @chandrikaranjani693
    @chandrikaranjani693 ปีที่แล้ว +17

    සාමය..සතුට ..සමාදාය ..පිරුන නිරෝගිමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙිවා🙏🙏🙏 පවුලේ සියලුම දෙනාට..ජෙසු පිහිටයි

  • @kavyadinethmi5942
    @kavyadinethmi5942 ปีที่แล้ว +7

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කි අයියා 🙏❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම ❤😘

  • @chamilaswarnamali750
    @chamilaswarnamali750 ปีที่แล้ว +11

    ❤ පිට රට ඉන්න අපිට අවුරුදුනම් නැ ඒත් ඔයාලා හරී අවුරුදු සමරන ඒක සතුටක් ❤ ආදරෙයි සතුට සැනසීම බොහෝ වේවා❤

  • @shampaernest3488
    @shampaernest3488 ปีที่แล้ว +1

    හරිම සුන්දර ආදරණීය vlog එකක්.❤️❤️❤️❤️මම පැතුව ව්දියටම අලුත් අවුරුද්ද සමරලා තිබුනා ඔය දෙන්නා❤️❤️❤️❤️❤️
    ඔය දෙන්නා අතර ඇති ආදරය බැදීම තව තවත් ශක්තිමත් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏 🙏 🙏 🙏
    ඒ වගේම අම්මා තාත්තා ඔබ පවුලේ ඇති සෙනෙහස බැදිම දිනෙන් දින ශක්තිමත් වේවා 🙏 🙏 🙏 🙏 🙏
    අප සැමටම ආදර්ශමත් ඳිව් පෙවෙතක් ගත කරන ඔබ පවුලේ සියලු දෙනාටම සුබ පතනවා. තෙරුවන් සරණයි 🙏 🙏 🙏 🙏 🙏 හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏 🙏 🙏 🙏

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 ปีที่แล้ว +11

    ආදරනීය පව්ලට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🇦🇪🇱🇰

  • @srimaligunapala5048
    @srimaligunapala5048 ปีที่แล้ว +18

    ආදරණීය පවුල ....චූටි පැටියෙක් ඉක්මනින්ම ගේන්න

  • @savindripeiris9286
    @savindripeiris9286 ปีที่แล้ว +6

    සුභ අලුත් අවුරුද්දක් වේවා සියලුම දෙනාට 🙏🙏 ආච්චි අම්මා දකිනකොට මට මගේ ආච්චි අම්මා මතක් උනා😢😢.නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ආච්චි අම්මා 🙏😘❤️

  • @sandupasathsara22
    @sandupasathsara22 ปีที่แล้ว +2

    දිනි අක්කිටයි සංගීත් අයියටයි පවුලේ හැමෝටමයි සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා🙏❤

  • @sadinikawya9964
    @sadinikawya9964 ปีที่แล้ว +7

    මගේ අයියටයි අක්කිටයි අම්මිටයි තාත්තිටයි ආච්චි අම්මටයි ඒ වාගේම වරා අයියටත් මේ ලැබුවාවු සිංහල දෙමල අලුත් අවුරුද්ද සාමය සතුට පිරි නිදුක් නිරෝගි වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..❤️🥺🙏හැමදාම සතුටින් ඉන්න ඕනි💌__|•🥹🎊
    love youuuuuuuuhhhhh💗🥰❤️🥺

  • @pavanipriyadarshani
    @pavanipriyadarshani ปีที่แล้ว +1

    Adath akkigei aiyagi muluinma vidiyo beluwe chuti nanga ...සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලට 🙏🙏🙏🙏

  • @user-rb5jo9re5v
    @user-rb5jo9re5v ปีที่แล้ว +6

    සුභ අලුත් අවුරුද්දක් වේවා පවුලෙ හැමොටම❤❤🎉🎉

  • @nilankaroshini5404
    @nilankaroshini5404 ปีที่แล้ว +3

    සුබ අලුත් අවුරුද්දක් වේවා දිනී සන්ගීත් ඇතුලු පවුලේ හැමෝටම❤️❤️

  • @BellaLiyo-qy1tt
    @BellaLiyo-qy1tt ปีที่แล้ว +35

    ආත්තම්මාට නිදුක් නීරෝගී දීර්ඝ ආයුශ ලැබේවා..❤❤

  • @sanjikothalawala4664
    @sanjikothalawala4664 ปีที่แล้ว +4

    ඔබ දෙපල ඇතුලු පවුලේ සියළුම දෙනාට සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා!!!🙏❤🌹

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 ปีที่แล้ว +1

    ඔයාලා සියලූම දෙනාට යස ඉසුරු ලැබෙන නිරෝගීබාවය ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ...හැමදාමත් හිනාවෙලා සතුටින්ම ඉන්න තෙරුවන් සරණයි

  • @navodachanchala6105
    @navodachanchala6105 ปีที่แล้ว +3

    සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම ..සංගීත් අයියා දිනී අක්කි..ආදරෙයි ❤

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 ปีที่แล้ว +3

    තාත්ත වගේ හරිම දක්ෂ පුතා.දිනිති you are werry lucky girl 🌹🌹🌹🌹. i wish your's all the best 🙏🙏🙏🙏.im from kuwait karuna Dikkumbura🌺🌺🌺🌺 god bless every one's

  • @pelendapelenda1467
    @pelendapelenda1467 ปีที่แล้ว +5

    ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවාආදරේ හිතෙනවා ඒ කුරුලු කූඩුව දැක්කාම😘❤🌹🙏

  • @nonan7899
    @nonan7899 ปีที่แล้ว +2

    ඔබ දෙපලට සුභම සුභ අළුත් අවුරුද්දක්ම වේවා.හැමදාම සතුටින් ඉන්න ලැබේවා❤🙏

  • @theli1664
    @theli1664 ปีที่แล้ว +2

    ඔයාලගෙ පව්ලේ සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...

  • @ayodhyathilakarathna4974
    @ayodhyathilakarathna4974 ปีที่แล้ว +6

    හැමෝටම😍 සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤🙏🙏

  • @lankaperera4386
    @lankaperera4386 ปีที่แล้ว +43

    පවුලේ සියලුම දෙනාට සුබම සුභ අලුත් අවුරුද්දක් වේවා!

  • @Sandudeshani-qf5td
    @Sandudeshani-qf5td ปีที่แล้ว +1

    The Best copule ❤❤❤ sangeeth ayya & Dinithi akka 🎉🎉Happy new year 🎉🎉🎉

  • @adeeshaimanthi1682
    @adeeshaimanthi1682 ปีที่แล้ว +9

    අපිත් පුලුවන් විදිහට අවුරුදු සතුටින් සැමරුවා අක්කි and අයියා ඔය දෙන්නාටත් ඔයාගෙ පවුලේ අයටත් අනිත් හැමෝටම ත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ☺️❤️

  • @nilanthilanka5987
    @nilanthilanka5987 ปีที่แล้ว +8

    ඔබ දෙපලට දෙමාපියන් සමග සතුටින් බොහෝ කලක් ඉන්න ලැබේවා තෙරුවන් සරනයි ❤

  • @hasiniudara
    @hasiniudara ปีที่แล้ว +3

    හැමදාම සතුටින් ඉන්න දෙන්නම❤මේ විඩියෝ එක ගොඩක් හිතට දැනුනා ❤සමහර තැන්වලදි ඇස් වලට කදුලුත් ආවා😢❤❤❤❤

  • @indikanilanthi2343
    @indikanilanthi2343 ปีที่แล้ว

    Happy New year sangith putha and Dini duwa and Ammi. Thaththi god bless

  • @jayaminisenarathna8214
    @jayaminisenarathna8214 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි. මේ පවුලේ සතුට සදාකාලික වේවා!!!!

  • @theshanthikodithuwaku1385
    @theshanthikodithuwaku1385 ปีที่แล้ว +1

    මම ඔයාලගේ video හැම එකක්ම බලනවා මම හරි කැමතියි ඔයාලට හැමදාම සතුටින් ඉන්න තෙරැවන් සරනයි පවුලේ සැමට සුබ අලුත් අවුරැද්දක් වෙිවා😍😍😍😍😍

  • @PLMS583
    @PLMS583 ปีที่แล้ว +11

    ආදරණීය සතරසිංහ පවුලේ හැමෝටම නිදුක් නිරෝගී වාසනාවන්ත දීර්ඝායුෂ පිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා ❤

  • @shumitrashumitra5430
    @shumitrashumitra5430 ปีที่แล้ว +2

    හරිම සතුටුයි දීනි සුභ ම සුභ අවුරුද්ද ක් වේවා .

  • @amishadilrukshi4957
    @amishadilrukshi4957 ปีที่แล้ว +25

    ආච්චි අම්මව දකිද්දි මට මගෙ අත්තම්මා මතක් උනා අපි ඉස්සර අවුරුද්දට මුළු පවුලම අත්තම්මගෙ ගෙදරට යන්නෙ දැන් එහෙම නෑ එයා නැති උනාට පස්සෙ 😥 අනේ දවසක මගෙ අම්මත් ඔහොම වයසට යනවනෙ කියලා මතක් වෙද්දී බඩ පපුව දාලා යනවා 😥 පුළුවන් උනානම් අම්මව හැමදාම මෙහෙම තියා ගන්න. ඔයාලට සුභ වේවා !! සතුට සැනිසීම ලැබේවා 🙏❤️

  • @nirmanipavithra2460
    @nirmanipavithra2460 ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කා අයියා ඇතුළු පවුලෙ සියලු දෙනාටම ☺️❤️
    දිනී අක්කා 😘😘😘😘

  • @niranjalafernando7560
    @niranjalafernando7560 ปีที่แล้ว +2

    සුභ අලුත් අවුරුද්ද වේවා 🙏 💐💐සතුටින් ඉන්න හැමදාමත් ආදරේයි ඔයාලට ගොඩාක්

  • @gfg5436
    @gfg5436 ปีที่แล้ว

    Harima ලස්සනයි sangeeth oyala denna sangeethge family eka හිනා 😂sagarayak nisa ekatama තවත් sinhawak ekathuwel ලස්සනයි subama uba aluth අවුරුද්දක් වේවා සැමටම

  • @navindudeemantha4096
    @navindudeemantha4096 ปีที่แล้ว

    Dini Akki Sangeeth Aiya ❤️❤️ Subama Suba Alut Auruddak wewa Family Eka tama 🙏❤️ Akki Aiyai Nice 🥰 Ammi Tatti Acchi Amma Niyami Parissamen inna Adarayai Hemadama God Bless 😘

  • @apekshahirushi7099
    @apekshahirushi7099 ปีที่แล้ว +24

    සුබ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම ...💙

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +20

    ඔබ දෙපල ඇතුළු පවුලේ සියලුදෙනාටම සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වෙිවා 🙏🙏🙏

  • @chamindabandara5575
    @chamindabandara5575 ปีที่แล้ว +3

    නිදුක් නිරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා දෙන්න ඇතුළු අම්මා තාත්තා ආච්චි දිනිති නංගිගෙ පවුලේ අම්මා තාත්තා චූටි අයියා තව ටිකෙන් වරා අමතක වෙනවා සියලුම දෙනාට දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත්වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් ජය සිරි මා බෝ සමිදු පිහිටයි මටනම් ඉතින් අවුරුදු නැහැ ලබන අවුරුද්දේ ගෙදර ගියපුවහම තමා ඒත් ඔයාලා හැමදාම සතුටින් ඉන්න ජය වේවා ආදරේ ♥️❤️❤️

  • @malshasewwandi5150
    @malshasewwandi5150 ปีที่แล้ว +2

    ආදරේයි ඔය දෙන්නටම.. සුබ අලුත් අවුරුද්දක්‌ වෙවා 💕💕💕💕🌹❤️❤️

  • @ravindudilshan947
    @ravindudilshan947 ปีที่แล้ว +2

    ලැබුවාවූ නව වසර සෑම කටයුත්තක්ම සාර්ථක වෙන,සතුට පමනක් ඉතිරි වන සුභම සුභ නව වසරක් වේවා සියලු දෙනාට 🙏❤️

  • @dinithidinithi6695
    @dinithidinithi6695 ปีที่แล้ว +2

    🥰🥰🥰🥰🥰හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයාලට බුදු සරණයි. දෙවි පිහිටයි...
    ❤️❤️❤️❤️❤️❤️❤️😍

  • @nadeekawickramasingha1161
    @nadeekawickramasingha1161 ปีที่แล้ว +1

    ආච්චත් අම්මි වගේමයි සෝයී අනී.අක්කි & සංගීත් අයියා ඇතුළු පව්ලේ සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.

  • @anushacroos60
    @anushacroos60 ปีที่แล้ว +11

    සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා සියලුදෙනාටම .ජේසුගේ පිහිට ආරක්ෂාව රැකවරණය නොඅඩුව ලෙබේවා .බුදු සරණයි .ජේසු පිහිටයි .🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @aymansharaf4605
    @aymansharaf4605 ปีที่แล้ว +1

    Hi!! sangeeth and dini akka. Wish u very happy new year both of you. May all dreams come true on this new year. Both of you are most beautiful and caring couples.

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 ปีที่แล้ว +1

    🙏සුබම සුබ අලුත් අවුරුද්දත් වේවා ගෙදර සියලුම දෙනාටම හැම දාම සතුටින් ඉන්න බුදුසරණයි 🙏🙏🙏

  • @rathayayavilasini644
    @rathayayavilasini644 ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා !!
    ඔබ පවුලේ සැමටම
    තෙරුවන් සරනයි !!!

  • @indraniperera2781
    @indraniperera2781 ปีที่แล้ว

    ඔයාල සියලු දෙනාටම ලැබුවාවු අවුරුද්ද සැපෙන් බර දුකින් තොර .නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ අවුරුද්දක් වේවා

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +1

    ඔයාලා.දෙන්නටත් පවුලේ සැමටත් සුභ අළුත් අවුරුද්දක් වේවා ❤❤❤❤❤

  • @Nishali77
    @Nishali77 ปีที่แล้ว +5

    නිරෝගිමත් සුභ අළුත් අවුරුද්දක් වේවා !!!

  • @MrShehan-qz6vl
    @MrShehan-qz6vl ปีที่แล้ว +12

    පවුලේ සියලු දේනාට සතුට පිරි සුබ අලුත් අවුරැද්දක් වේවා🌹🌹🌹🌹🌹🌹

  • @nadeekumari9937
    @nadeekumari9937 ปีที่แล้ว +7

    අපි ඔයාලා හිටපු හැම අවුරුදු උත්සවයක් ම බැලුවා සංගීත් අයියා සිරසේ රඟපාපු කතාව ශෝක්

  • @thanujaliyanaarachchi9339
    @thanujaliyanaarachchi9339 ปีที่แล้ว

    අනේ ෂෝක්...හරි සතුටුයි..❤❤
    සුභ අලුත් අවුරුද්දක් වේවා !

  • @rashmikulugammana6737
    @rashmikulugammana6737 ปีที่แล้ว

    සුභ අලුත් අවුරුද්දක් වේවා සංගීත් අයිය දිනී අක්කී ඔයාල දෙන්න හරිම ලස්සනයි ආදරෙයි ගොඩාක් 💕💕💕💕💕💕💕💕💕💕

  • @manojagunarathna2367
    @manojagunarathna2367 ปีที่แล้ว +1

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.බුදු සරණයි.සතුටින්, ආදරෙන් ඉන්න හැමදාමත් ලැබේවා😍😍❤❤🙏💜💛❤

  • @rashanlahiru1078
    @rashanlahiru1078 ปีที่แล้ว +2

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට

  • @imashayoutube6599
    @imashayoutube6599 ปีที่แล้ว

    හරිම ආදරනීයයි. හැමදාම සතුටින් ඉන්න ලැබේවා.!

  • @nayanaranasinghe7051
    @nayanaranasinghe7051 ปีที่แล้ว +3

    පවුලේ සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k ปีที่แล้ว

    සුබ අලුත් අවුරුද්දක් වේවා....කදුලුත් ආවා ඇස් දෙකට.... හැමදාම සතුටින් ආදරෙන් ඉන්න.. බුදු සරණයි.. ජේසු පිහිටයි 🌻

  • @deruninanayakkara4948
    @deruninanayakkara4948 ปีที่แล้ว +1

    පවුලේ සියලුම දෙනාට සුබම සුභ අලුත් අවුරුද්දක් වේවා!💐💐💐💐

  • @nipslofficial
    @nipslofficial ปีที่แล้ว +2

    අම්මි තාත්තී දිනි අක්කා සන්ගිත් අයියා ඔයාලා ඔක්කොමලාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.

  • @chathurikamarasinghe
    @chathurikamarasinghe ปีที่แล้ว +7

    අම්මියි , අප්ප්ච්චි , මායි හිටපු අපේ පුංචි පවුලෙ අද ඉතුරු මම විතරයි..
    මේක බලද්දි මට අම්මෙකුයි , තාත්තෙකුයි, අයියෙකුයි අක්කෙකුයි , ආච්චම්මෙකුයි ඉන්නවා දැක්කම සතුටුයි...
    හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!! මුලු පවුලටම නිදුක් නීරෝගිමත් සතුට පිරුනු අවුරුද්දක් ❤❤💐💐💐

  • @darshikaperera288
    @darshikaperera288 ปีที่แล้ว

    ලැබුවාවු අලුත් අවුරුද්ද ඔය දෙන්නාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!🙏🙏🙏😍😍

  • @hansirashipaba4858
    @hansirashipaba4858 ปีที่แล้ว +2

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා හැමෝටම

  • @travelwithSachiRuchi
    @travelwithSachiRuchi ปีที่แล้ว

    සුභ අලුත් අවුද්දක් අක්කි අයියා. කිරියෙන් පැනියෙන්ම උතුරලා හැම වැඩක්ම සාර්තක වෙන්න ඕනේ ඔය දෙන්නගෙම ආදරෙයි හැමදාමත්❤🎉

  • @user-di2wk8qs7k
    @user-di2wk8qs7k ปีที่แล้ว

    වැදගත් වීඩියෝ එකක් ..... ගොඩක් දේවල් ඉගෙන ගත්තා..🙏 මේ වගේ තවත් වැදගත් දේවල් දාන්න ශක්තිය ලැබේවා.... 🙏 හෑමෝටම මේ වගේ වැදගත් වීඩියෝ බලන්න ලැබේවා.🙏 ........

  • @wasanachamodi971
    @wasanachamodi971 ปีที่แล้ว +1

    සියලු දෙනාටම සුභ අලුත් අවුරැද්දක් වේවා !!
    💖💖💖💖💖

  • @nnneee33-
    @nnneee33- ปีที่แล้ว +2

    සුභ අලුත් අවුරුද්දක් වේවා 💖

  • @mishelromeshika5961
    @mishelromeshika5961 ปีที่แล้ว +3

    අනේ අක්කි කොණ්ඩේ කපලා නේද . හරිම ලස්සනයි අක්කි තව ටිකක් Cute වෙලා 😘❤️❤️

  • @geethmasenanayake6039
    @geethmasenanayake6039 ปีที่แล้ว

    Akki aiyai wadagath widiyata jiwath wenawa harima adarshamath.. Jesu pihitai..humadamath sathutin inna

  • @poornimadilhani5316
    @poornimadilhani5316 ปีที่แล้ว +2

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයලා දෙන්නට ම

  • @suranjithilakarathna8240
    @suranjithilakarathna8240 ปีที่แล้ว +7

    සතුටින්ම ඉන්න පවුලක්.දිනී වාසනාවන්ත කෙල්ලෙක්.❤️