2023 උසස් පෙල මට හමුවුන හොඳම ප්‍රතිඵලය | Tissa Jananayake with Life (EP 124)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 มิ.ย. 2024
  • 2023 උසස් පෙල මට හමුවුන හොඳම ප්‍රතිඵලය | Tissa Jananayake with Life (EP 124)
    • Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
    • Tissa Jananayake with Life Tiktok - www.tiktok.com/@thissa_sir?_t...
    ©Tissa Jananayake - All Rights Reserved ®
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 283

  • @Sfzmtl7545
    @Sfzmtl7545 18 วันที่ผ่านมา +61

    රත්තරන් පුතාගෙ ඒ කතාව! අම්මල තාත්තලා සල්ලි ගස් වලින් කඩන්නෙ නෑ!" මට ඇඩුනා! පුතේ උඹට දෙයියොත් බලනවා!!!

  • @Photo_doctor
    @Photo_doctor 18 วันที่ผ่านมา +150

    ඒ ළමයි දෙන්න ඉන්න විදියෙන් පේනව පොඩි තැනකින් ඇවිත් ඉන්නෙ කියලා.. ගොඩාක් දුක් විඳින්නැති, අක්කත් මල්ලි වෙනුවෙන් ගොඩක් කැප වෙලා වගෙයි..
    අහිංසක ළමයි, තෙරුවන් සරණයි! 🥺💙

    • @saveenravindu
      @saveenravindu 18 วันที่ผ่านมา +3

      Boru sobana katha nokiya sira kathavama kyna kollek❤❤

    • @koshir
      @koshir 6 วันที่ผ่านมา

      Yes❤❤❤
      Budusaranai 🙏

  • @manolivera4813
    @manolivera4813 18 วันที่ผ่านมา +113

    හරිම චාම් ලස්සන ගෑණු ළමයෙක් එයා... 💐❤❤✌️.

    • @Medical_Faculty
      @Medical_Faculty 17 วันที่ผ่านมา +1

      පුකේ අරිමුද එයාට

    • @Medical_Faculty
      @Medical_Faculty 17 วันที่ผ่านมา +2

      පුකේ පාරක් අරිමු

    • @cricketworld3788
      @cricketworld3788 16 วันที่ผ่านมา

      😂​@@Medical_Faculty

    • @Mr.Rev0n
      @Mr.Rev0n 7 วันที่ผ่านมา

      @@Medical_Faculty Asahana karayek wage 🤔👀

  • @kalyanirohini1738
    @kalyanirohini1738 18 วันที่ผ่านมา +72

    හරිම හොද හැදියාවකින් හෙබි අව්‍යාජ දරුවන්. ජයෙන් ජයම වේවා!!

    • @Medical_Faculty
      @Medical_Faculty 17 วันที่ผ่านมา +1

      නාකි මයිනගෙ එක ලෙව කාපු තිස්සද උබෙ සෑර්

  • @Dasanayakaa
    @Dasanayakaa 18 วันที่ผ่านมา +75

    තනියම වැඩ කරා විතරක් නෙමේ එයා අනික් අයටත් හුගක් උදව්කරා🌝❤
    හරිම positive ලමයෙක්
    ජය වේවා මල්ලි ❤

    • @sw1138
      @sw1138 18 วันที่ผ่านมา +3

      තිස්ස උඹ බය නැත්නම් බය නැතුව දාපන්කෝ S,F ,C ,B,A percentage අන්තර්ගත විනිවිද භාවයකින් යුතු පැහැදිලි ප්‍රතිඵල ලේඛනයක් උබෙ පන්ති ආපු උන්ගේ.මේක විවෘත අභියෝගක් පුලුවන්නම් දාපන්.
      පන්ති එන උන්ට A ආවම ටියුෂන් කාරයට අයිති ප්‍රතිඵලයක් වෙන්නත්, F ,S ආවම ටියුෂන්කාරයාට අයිති නැති ප්‍රතිඵලයක් වෙන්නෙත් කොහොමද? උඹලා දෙගොල්ලගෙන්ම කලට වෙලාවට පන්ති ගාස්තු ගත්තා නේද එහෙනම් දෙගොල්ලන්ගෙම ප්‍රතිඵලයට වගකියන්න ඕනේ.
      Tution මුදලාලිලා මාසෙට පන්දා හයදා කඩාගනිද්දි, ධම්මික පෙරේරා මහත්තයා Dp education හදලා ලංකාව පුරාම ළමයින්ට කෝටි ගානක් වටිනා පාඩම් නොමිලේ මුදා හැරලා තියෙනවා,1- 13 වෙනකන් සියලුම පාඩම් විෂය කරුණු ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ,මොනාද Dp education එකේ නැත්තේ මී හැමදේම නොමිලේ දීලා තියෙන්නේ. එතුමාගේ ධනවත්කම දරාගන්න බැරුව,කුහක හිඟන්නො සෙට් එක එතුමාට බනිනවා, මොකක් හරි අල්ලගෙන .
      ඇත්ත තිත්තයි තමයි දැන් වහල්ලුයි ලිංමඩියෝ දන් මේකට reply දාපන් . ධම්මික පෙරේර අධ්‍යාපනයට කරපු සේවයයි මුන් අධ්‍යාපනයට කරපු සේවය නෙමෙයි, වවාගෙන කෑමයි ගත්තම ධම්මික පෙරේරාගේ සපත්තුවේ, දූවිලි බිඳකටවත් මුන්ට ළං වෙන්න බෑ💯.

    • @mbjengineering
      @mbjengineering 8 วันที่ผ่านมา

      @@sw1138 හැම ළමයටම dp education එකේ උගන්වන ගුරුවරයාව ගැලපෙන්නේ නෑනේ. ළමයා යන්නේ තමා කැමති තැනට. ධම්මික පෙරේරා මහත්මයා කෝටි ගානක් වටින video දැම්මත් ළමයට ඒක fit නැතනම් මොකද කරන්නේ? ඔයත් tution class යන්න ඇතිනේ . ඒ ගියපු ක්ලාස් වල ගුරුවරුත් A ප්‍රතිඵල හැර අනෙක් එව්වා කිව්වද? මටනම් පේන්නේ ඔබතුමා හරිම කුහක ඉරිසියාකාර පුද්ගලයෙක් . ඔයා මේ ළමයි දෙන්නා ගේ මහන්සිය ගැන අගයනවාට වඩා කරලා තියෙන්නේ බනින එක. අපි තිස්සසර්ගේ වහල්ලු. අනෙක් අතට ඔයා ධම්මික පෙරේරාගේ වහලෙක්. වරද පෙනෙති වැඩ නූගත් අයට ලොවේ.......

  • @nathalijulen3297
    @nathalijulen3297 18 วันที่ผ่านมา +75

    මේ අක්කා මල්ලි දෙන්නව රටට හදුන්වා දුන්නට තිස්ස සර්ට බොහෝම ස්තුතියි 🙏 ❤ අනික් යාලුවන්ටත් මේක ආදර්ශයක් ❤තෙරුවන් සරණයි 🙏 සියලුම යහපත් බලාපොරොත්තු ඉටු වේවා 🙏 සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏

    • @Medical_Faculty
      @Medical_Faculty 17 วันที่ผ่านมา +2

      නාකි මයිනගෙ එක ලෙව කාපු තිස්සද උබෙ සෑර්

  • @manjushaa2451
    @manjushaa2451 18 วันที่ผ่านมา +69

    අනේ ඒ දෙමාපියන් කොතරම් වාසනාවන්තද එහෙම දරුවො ලබන්නට අපේ ගුරු දෙවියන්ගේ මහන්සිය අපතේ නොහැරපු ඒ දරුවන්ගේ සියලු බලපොරොත්තු සාර්ථක වේවා 🙏🙏🙏🙏🙏

    • @sw1138
      @sw1138 18 วันที่ผ่านมา

      තිස්ස උඹ බය නැත්නම් බය නැතුව දාපන්කෝ S,F ,C ,B,A percentage අන්තර්ගත විනිවිද භාවයකින් යුතු පැහැදිලි ප්‍රතිඵල ලේඛනයක් උබෙ පන්ති ආපු උන්ගේ.මේක විවෘත අභියෝගක් පුලුවන්නම් දාපන්.
      පන්ති එන උන්ට A ආවම ටියුෂන් කාරයට අයිති ප්‍රතිඵලයක් වෙන්නත්, F ,S ආවම ටියුෂන්කාරයාට අයිති නැති ප්‍රතිඵලයක් වෙන්නෙත් කොහොමද? උඹලා දෙගොල්ලගෙන්ම කලට වෙලාවට පන්ති ගාස්තු ගත්තා නේද එහෙනම් දෙගොල්ලන්ගෙම ප්‍රතිඵලයට වගකියන්න ඕනේ.
      Tution මුදලාලිලා මාසෙට පන්දා හයදා කඩාගනිද්දි, ධම්මික පෙරේරා මහත්තයා Dp education හදලා ලංකාව පුරාම ළමයින්ට කෝටි ගානක් වටිනා පාඩම් නොමිලේ මුදා හැරලා තියෙනවා,1- 13 වෙනකන් සියලුම පාඩම් විෂය කරුණු ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ,මොනාද Dp education එකේ නැත්තේ මී හැමදේම නොමිලේ දීලා තියෙන්නේ. එතුමාගේ ධනවත්කම දරාගන්න බැරුව,කුහක හිඟන්නො සෙට් එක එතුමාට බනිනවා, මොකක් හරි අල්ලගෙන .
      ඇත්ත තිත්තයි තමයි දැන් වහල්ලුයි ලිංමඩියෝ දන් මේකට reply දාපන් . ධම්මික පෙරේර අධ්‍යාපනයට කරපු සේවයයි මුන් අධ්‍යාපනයට කරපු සේවය නෙමෙයි, වවාගෙන කෑමයි ගත්තම ධම්මික පෙරේරාගේ සපත්තුවේ, දූවිලි බිඳකටවත් මුන්ට ළං වෙන්න බෑ💯.

    • @isurapriyanjith1876
      @isurapriyanjith1876 17 วันที่ผ่านมา

      ​@@sw11388:12මේකෙ රෙන්නෙ නැතුව පලයන් , උබේ ලමයි නැත්තම් මහන්සි වෙලා උගන්නලා ලමයි හදාගනින් , මෙතන මිනිහෙක්ගෙ දියුනුවක් දැකල ඊරිසියාවෙ කුහකකමෙ රෙන්න එපා ...

  • @M.Sapumalee
    @M.Sapumalee 18 วันที่ผ่านมา +30

    හරිම චාම් නිහතමානි වැදගත් ළමයි දෙන්නෙක්, නොයෙක් බාහිර ආටෝපවලින් සමාජයේ කැපී පෙනෙන්න දගලන බොහෝ තරුණ තරුනියං අතර බුද්ධිමත් බවින් සහ දක්ෂතා මතින් ⁣සමාජයට ආදර්ශයක් එකතු කිරීමට උත්සහ දරන පලදායී දරුවන් දෙදෙනෙක්

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 18 วันที่ผ่านมา +138

    දිනේෂ් මුතුගල සර්, තිස්ස ජනනායක සර්ගේ ඉගැන්වීම් කළාව අමු අමුවේම කොපි කලත්,,
    තිස්ස ජනනායක දිනේෂ් මුතුගල කියන්නේ අපේ රටට අමිල මැණික් කැට දෙකක්..❤❤

    • @lusithtimod7396
      @lusithtimod7396 18 วันที่ผ่านมา +4

      ow ow kata kata

    • @sadushishakya18
      @sadushishakya18 18 วันที่ผ่านมา +1

    • @Medical_Faculty
      @Medical_Faculty 17 วันที่ผ่านมา +2

      තිස්සගෙ පයියට වඩා මුතුගෙ පයිය දිගයි ද කියාං බලන්ඩ

    • @anu8798
      @anu8798 17 วันที่ผ่านมา +2

      දිනේෂ් මුතුගල සර් තිස්ස සර් කොපි කරනවා කියල කියන්නේ හරියට දන්නෙ නැතිව.එයා යන්නේ එයාගේ ගුරුතුමා ගිය පාරේ.ඒ තිස්ස සර් නෙමෙ

    • @isurapriyanjith1876
      @isurapriyanjith1876 17 วันที่ผ่านมา

      ​උබ වීඩියෝ කොපි කරලා දාන්නෙත් මුතුගල සර්ගෙ නේද 😂 , උබ ආර්ට් නේද කරේ , biology kiyanna mokdd kiyl dannawada ?

  • @Sujanirathnayaka567
    @Sujanirathnayaka567 18 วันที่ผ่านมา +30

    ආකල්ප +විනය =🏆

    • @JUSTME_AN2
      @JUSTME_AN2 17 วันที่ผ่านมา +1

      💯

  • @chamindasenarathna159
    @chamindasenarathna159 18 วันที่ผ่านมา +22

    ආදරෙයි දරුවෝ
    දෙමව්පියන් ගේ දුක වේදනාව දන්න හොද ගති ගුණ වලින් පිරිපුන් උතුම් දෙමවුපියන්ගේ උතුම් දරුවන් තිදෙනෙක් .....
    මෙය ඔබ ලැබූ ජයග්‍රහණයක් පමණක්ම නෙමෙයි මුළු ලක් දෙරනෙම ජයග්‍රහණයක් ඉතින් මේ දරුවන්ගේ ඇස් කන් පාදන සත්පුරුශ අපේ තිස්ස සර් ,මුතුගල සර්, වගේ ගුරුවරුන් තව තව බිහිවේවා ....
    ඔබ සැම දෙනාටම උතුම් තිසරණයේම පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා .....
    බුදු සරණයි

  • @DurgaPriyanthi-xz7cf
    @DurgaPriyanthi-xz7cf 18 วันที่ผ่านมา +56

    පිංවන්ත දරැවෝ ❤

    • @Medical_Faculty
      @Medical_Faculty 17 วันที่ผ่านมา +1

      ඒකි අවාසනාවන්තයි. ඒකිගෙ කිහිල්ලෙ මයිල්

    • @wasanthapiyasirihettiarach9078
      @wasanthapiyasirihettiarach9078 15 วันที่ผ่านมา +1

      ​@@Medical_Faculty ඉයා බන් උබ නම් 🤮🤮, මන් මේ සර්ගෙ class යන එකෙක් නෙමේ, හැබයි, උබ කොච්චර ඉගෙනගත්ත එකෙක් උනත් , ඔය ආකල්ප වලින් උබට හරියන්නෙ නෑ 😣 - ජීවිතේ හිතාගන්නවත් බැරි තැනක කෙලවෙනවා !!!

    • @HBoy-sr5rd
      @HBoy-sr5rd 19 ชั่วโมงที่ผ่านมา

      ​@@Medical_Facultyකෙලෝගන්නෙ නැතුව කට වහන් ඉදපන් මේකෙ උබ චරිතයක් නෙවෙ💀😤

  • @user-sf2ej5kn1x
    @user-sf2ej5kn1x 18 วันที่ผ่านมา +18

    Me දරුවන්ට jayen jayama වේවා

  • @Sfzmtl7545
    @Sfzmtl7545 18 วันที่ผ่านมา +14

    ඒ දෙමාපියන් හරිම වාසනාවන්තයි මේ වගේ යහපත් දරුවන්ගෙ දෙමාපියන් වෙන්න ලැබීම!!!

  • @AmaliKatapolage
    @AmaliKatapolage 18 วันที่ผ่านมา +22

    එ දරැවන් දෙන්නටත් සර්ටත් නිදුක් නිරොගි දිර්ගායුෂ ලබත්වා .තෙරැවන් සරනයි .🌺🌻🌸🌼🙏🙏🙏

    • @Medical_Faculty
      @Medical_Faculty 17 วันที่ผ่านมา +1

      අම්මට හුකන්ඩ කැරියා

  • @samarakoonamg7703
    @samarakoonamg7703 17 วันที่ผ่านมา +7

    එහෙම අක්කලා ඉන්න එක ලොකු දෙයක් නෙවෙයි වාසනාවක් හොඳ යහපත් අදහස් ඇති පුතෙක් ජයවේවා !

  • @niranjanambepitiya1431
    @niranjanambepitiya1431 18 วันที่ผ่านมา +18

    ආදරණීය පවුලක දක්ෂ පුතෙක් සහ දුවෙක් ! ඔබ දෙදෙනා අනාගතයේදීදක්‍ෂ ආචාරධාර්මික වෛද්‍යවරයකු වීමට ප්‍රාර්ථනා කරමි ! මේ දක්‍ෂ දරුවන් හඳුන්වා දීම ගැන තිස්ස සර්ට ස්තුතියි !

    • @Medical_Faculty
      @Medical_Faculty 17 วันที่ผ่านมา +1

      නාකි මයිනගෙ එක ලෙව කාපු තිස්සද උබෙ සෑර්

  • @malindupamodya1682
    @malindupamodya1682 18 วันที่ผ่านมา +26

    මගේ තිස්ස සර් මම හරිම අදරේයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Medical_Faculty
      @Medical_Faculty 17 วันที่ผ่านมา +1

      නාකි මයිනගෙ එක ලෙව කාපු තිස්සද උබෙ සෑර්

  • @nimalkumara5675
    @nimalkumara5675 18 วันที่ผ่านมา +36

    සර්ට ගොඩාක් පින් 🙏
    ගොඩාක් පින් කරපු වාසනාවන්ත දරුවො දෙන්නෙක්.සර්ගෙන් ඉගෙන ගන්න හැම දරුවෙක් වගේම වැඩිහිටි අපිත් ගොඩාක් පින් කරලා තියෙනවා.සර්ගෙ වැඩකටයුතු සියල්ලක්ම සාර්ථක වේවා.සර්ට නිදුක් නිරෝගි දීර්ඝායුස ලැබේවා.තෙරුවන් සරණයි ආදරණීය ගුරු පියාණන්ට 🙏🙏🙏

    • @sw1138
      @sw1138 18 วันที่ผ่านมา +1

      තිස්ස උඹ බය නැත්නම් බය නැතුව දාපන්කෝ S,F ,C ,B,A percentage අන්තර්ගත විනිවිද භාවයකින් යුතු පැහැදිලි ප්‍රතිඵල ලේඛනයක් උබෙ පන්ති ආපු උන්ගේ.මේක විවෘත අභියෝගක් පුලුවන්නම් දාපන්.
      පන්ති එන උන්ට A ආවම ටියුෂන් කාරයට අයිති ප්‍රතිඵලයක් වෙන්නත්, F ,S ආවම ටියුෂන්කාරයාට අයිති නැති ප්‍රතිඵලයක් වෙන්නෙත් කොහොමද? උඹලා දෙගොල්ලගෙන්ම කලට වෙලාවට පන්ති ගාස්තු ගත්තා නේද එහෙනම් දෙගොල්ලන්ගෙම ප්‍රතිඵලයට වගකියන්න ඕනේ.
      Tution මුදලාලිලා මාසෙට පන්දා හයදා කඩාගනිද්දි, ධම්මික පෙරේරා මහත්තයා Dp education හදලා ලංකාව පුරාම ළමයින්ට කෝටි ගානක් වටිනා පාඩම් නොමිලේ මුදා හැරලා තියෙනවා,1- 13 වෙනකන් සියලුම පාඩම් විෂය කරුණු ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ,මොනාද Dp education එකේ නැත්තේ මී හැමදේම නොමිලේ දීලා තියෙන්නේ. එතුමාගේ ධනවත්කම දරාගන්න බැරුව,කුහක හිඟන්නො සෙට් එක එතුමාට බනිනවා, මොකක් හරි අල්ලගෙන .
      ඇත්ත තිත්තයි තමයි දැන් වහල්ලුයි ලිංමඩියෝ දන් මේකට reply දාපන් . ධම්මික පෙරේර අධ්‍යාපනයට කරපු සේවයයි මුන් අධ්‍යාපනයට කරපු සේවය නෙමෙයි, වවාගෙන කෑමයි ගත්තම ධම්මික පෙරේරාගේ සපත්තුවේ, දූවිලි බිඳකටවත් මුන්ට ළං වෙන්න බෑ💯.

    • @Medical_Faculty
      @Medical_Faculty 17 วันที่ผ่านมา +1

      නාකි මයිනගෙ එක ලෙව කාපු තිස්සද උබෙ සෑර්

  • @inokadarshani7276
    @inokadarshani7276 18 วันที่ผ่านมา +12

    පින්වන්ත දරුවෝ දෙන්නෙක්.බුදු සරණයි පුතේ.

  • @roshanwiththrachcharige3927
    @roshanwiththrachcharige3927 18 วันที่ผ่านมา +9

    ඔබ තුමා මේ බිහිකරන මිනි මුතු වලටත් වඩා වටිනා අපේම දරුවන්ටවත් අපේ රට ලෝකයේ අබිමානවත් රටක් ලෙස ගොඩ නගා සිටුවීමට ශක්තිය දහිරිය ලැබේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා!🙏🙏🙏

    • @Medical_Faculty
      @Medical_Faculty 17 วันที่ผ่านมา +1

      අනේ මෙහෙමත් ගොබ්බයෝ

  • @WlK414
    @WlK414 18 วันที่ผ่านมา +18

    උදාරයි සර් #2026

  • @bandara153
    @bandara153 17 วันที่ผ่านมา +5

    එ අක්කටත් අත්පුඩියක් ගහල්ලා.❤

  • @user-tf4mz5mn4q
    @user-tf4mz5mn4q 18 วันที่ผ่านมา +17

    මෙහෙම දරුවො වාසනාවන්

  • @asokamitraratne8421
    @asokamitraratne8421 18 วันที่ผ่านมา +10

    Tissa sirtath pin..🙏 akkatath mallitath anagathe daksha maanushiya doctors la wenna prarthana karanawa..!

  • @r.sumedha8198
    @r.sumedha8198 18 วันที่ผ่านมา +14

    සර්ට ගොඩාක් පිං
    තුණුරුවන් සරණයි !!

    • @Medical_Faculty
      @Medical_Faculty 17 วันที่ผ่านมา +1

      නාකි මයිනගෙ එක ලෙව කාපු තිස්සද උබෙ සෑර්

  • @isurapriyanjith1876
    @isurapriyanjith1876 17 วันที่ผ่านมา +3

    තිස්ස සර්ට , මුතුගල සර්ට අපි ආදරෙයි ❤

  • @kavindubhagya3534
    @kavindubhagya3534 17 วันที่ผ่านมา +3

    මේවගේ කොල්ලන්ට තමා හරියන්න ඕන..❤❤❤

  • @chamod864
    @chamod864 18 วันที่ผ่านมา +13

    My icon Thissa sir ❤

  • @krishanthakumara1531
    @krishanthakumara1531 18 วันที่ผ่านมา +2

    තෙරුවන්සරණයි ගුරු පියාණනී ..

  • @mahathanthreegenishantha9422
    @mahathanthreegenishantha9422 16 วันที่ผ่านมา +1

    ජයෙන් ජයම වේවා ❤

  • @diniduchathuranga-le5zv
    @diniduchathuranga-le5zv 18 วันที่ผ่านมา +12

    තෙරුවන් සරණයි!

  • @avishkachanel5020
    @avishkachanel5020 18 วันที่ผ่านมา +7

    Niyamai dennatama jaya වේවා ❤❤

  • @SamanBandara-ju5uw
    @SamanBandara-ju5uw 18 วันที่ผ่านมา +3

    බුදුසරනයි

  • @pushpajayasinghe5413
    @pushpajayasinghe5413 18 วันที่ผ่านมา +8

    සුබ පැතුම් !

  • @Sumanagomes69
    @Sumanagomes69 18 วันที่ผ่านมา +20

    සුබ පැතුම් පුතා ❤❤
    තිස්ස සර්ට ස්තූතියි 🙏❤

    • @Medical_Faculty
      @Medical_Faculty 17 วันที่ผ่านมา +1

      @@Sumanagomes69 උබට හුකෝනවා ගෑණි

    • @Medical_Faculty
      @Medical_Faculty 17 วันที่ผ่านมา +1

      බැල්ලි

    • @Medical_Faculty
      @Medical_Faculty 17 วันที่ผ่านมา +1

      නාකි මයිනගෙ එක ලෙව කාපු තිස්සද උබෙ සෑර්

  • @user-nj8ru6xf8y
    @user-nj8ru6xf8y 15 วันที่ผ่านมา

    දෙවි පිහිටයි දරුවනේ. ජයෙන් ජයම වේවා. හරි ම අාදර්ශම ත්.

  • @fantasydreams0203
    @fantasydreams0203 17 วันที่ผ่านมา +1

    සුබ අනාගතයක්!❤❤

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 16 วันที่ผ่านมา +1

    සුභ අනාගතයක්.👍

  • @thamaliwickramanayake7880
    @thamaliwickramanayake7880 16 วันที่ผ่านมา +1

    හොද දරුවෙක්...❤❤❤ සුබ අනාගතයක් දෙන්නට ම ❤❤❤❤

  • @jeeniyaanne7683
    @jeeniyaanne7683 16 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි පුතා දුව ඔබ දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @anuriranasinghe8106
    @anuriranasinghe8106 17 วันที่ผ่านมา +1

    ජිවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්ත සර්ගෙන්. ආදරෙයි සර් ♥️

  • @anomarathnayaka9301
    @anomarathnayaka9301 18 วันที่ผ่านมา +8

    Theruwan saranai .putha ta duwa ta..anagathe සාර්ථක වේවා .🙏🙏🙏 sir ta anekawarayk pin .🙏🙏🙏❤️

  • @nirosharohini9387
    @nirosharohini9387 16 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි දුවේ පුතේ...ලස්සන අනාගතයක් හදා ගන්න .මේ රටටත් වැඩක් කරන්න ..

  • @priyanigunarthna6677
    @priyanigunarthna6677 18 วันที่ผ่านมา +1

    ඒක ඇත්තටම ඇත්ත මගේ දුවත් එහෙමමයි එයාත් self sturdy වලින් ජයගත්තේ👍

  • @ghayanipremathilaka4662
    @ghayanipremathilaka4662 13 วันที่ผ่านมา +1

    අක්කා දක්ෂයෙක් කියලා නම් ඒ කලේ ඉදන්ම දන්නවා....සුපිරී...දෙන්නටම සුබ පැතුම් 🎉💖👌✨️

  • @shyamachandhani5889
    @shyamachandhani5889 18 วันที่ผ่านมา +2

    සුභ anagathayak putha

  • @Dark_Knight_30
    @Dark_Knight_30 15 วันที่ผ่านมา +1

    මූ නම් මාරම දක්ෂයෙක් . මාරම confidence එකක් ඇත්තෙ මෙ අයියට .

  • @fathimayasminfawzie2561
    @fathimayasminfawzie2561 18 วันที่ผ่านมา +10

    Congratulations putha,

  • @amilaherath802
    @amilaherath802 15 วันที่ผ่านมา +1

    Tks sir.

  • @yogideepthi
    @yogideepthi 18 วันที่ผ่านมา +9

    බොහොම සතුටුයි සර්.
    මේ දරුවා කියනවා අනිත් අයටත් උදව් කරගෙන ඒ ගමන යන්න කියලා. ඒ කතාව නම් හරිම වටිනවා.
    හැමෝම එහෙම කරනවා නම් අපේ රට බොහොම ලස්සන වේවි. 🙏❤️🙏❤️🙏❤
    th-cam.com/users/clipUgkx-_4ZRUlouyoWiNRxU2B_XxMMouBgDuZh?si=fShs0BsY2zXdmR14

  • @pathminiherath5763
    @pathminiherath5763 4 วันที่ผ่านมา

    ගුණයහපත් දරැවෙක් .❤

  • @Aliyadesilva
    @Aliyadesilva 18 วันที่ผ่านมา +8

    Good luck ayya and akka❤️

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 17 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙන්නටම. ඔබතුමාටත් තව තවත් අනාගත වෛද්‍යවරුන් බිහි කිරීමට හැකියාව ලැබේවා. සියලු දෙනාගෙම අනාගත බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.

  • @ranimargret1998
    @ranimargret1998 18 วันที่ผ่านมา +7

    Duwek puthe obala ratata adarshamath watina wasthu,e wagema tissa sir th watinawa ape daruwanta God bless you'll ❤️

  • @nimeshmadushan5990
    @nimeshmadushan5990 18 วันที่ผ่านมา +2

    Wow,Hats 🧢 off!

  • @shanakadevinda632
    @shanakadevinda632 17 วันที่ผ่านมา +1

    ඔය දෙන්නට හොඳ සිතුවිලි තියෙනවා හොඳ උනන්දුවක් තියෙනවා. ලංකාවේ විශේෂඥ වෛද්‍යවරු දෙන්නෙක් විය යුතුමයි. සුභ අනාගතයත් ජය වේවා

  • @thakshilakumari6942
    @thakshilakumari6942 18 วันที่ผ่านมา +2

    Budu saranai puthe.mage puthat sir gawata enne.mage hinet itu wewei❤❤

  • @kasunindika2131
    @kasunindika2131 18 วันที่ผ่านมา +11

    Oya dennatam Jayen Jaya

  • @leelaratnealuthge
    @leelaratnealuthge 16 วันที่ผ่านมา +1

    Dennatama jayen jaya wewa

  • @janidinisansala54
    @janidinisansala54 13 วันที่ผ่านมา +1

    oyalata hadawathinma suba pathanawa❤

  • @ChamilaEriyagamaScience-ws7bz
    @ChamilaEriyagamaScience-ws7bz 18 วันที่ผ่านมา +9

    congratulations

  • @ajithwanasinghe3589
    @ajithwanasinghe3589 18 วันที่ผ่านมา +2

    Budusaranai

  • @nipunawickramarathna1228
    @nipunawickramarathna1228 18 วันที่ผ่านมา +5

    All the best❤

  • @m.d.kitchen-fd8nh
    @m.d.kitchen-fd8nh 18 วันที่ผ่านมา +5

    Ekanam aththa duwa ..mage duwath medicine karanne ..peradeniya medical facalty eke...

  • @manjulathuduhena9115
    @manjulathuduhena9115 16 วันที่ผ่านมา +1

    Theruwan saranai pattini maniyange pihita arakshawa labewa 🙏
    Jayen jayama labewa pinwath daruwane❤❤❤

  • @sadnamendis1221
    @sadnamendis1221 17 วันที่ผ่านมา +1

    Good luck පුතාට. මට අක්කා කතා කරනකොට කඳුලු ආවා. මටත් ඔය වයසෙ දුවෙක් සහ පුතෙක් ඉන්නවා . ඔයාලා වගේම දක්ශයි. තෙරුවන් සරණයි ඔයාලටයි Sir ටයි

  • @shehanponnamperuma2087
    @shehanponnamperuma2087 17 วันที่ผ่านมา +1

    ❤ආදරෙයි

  • @laksiripassikkuhannadige8658
    @laksiripassikkuhannadige8658 7 วันที่ผ่านมา +1

    පුදුම නිහතමානි දරුවො දෙන්නෙක්. සාර්ථක ඉදිරි ගමන ගැන පුදුමයක් නැහැ. ජයෙන් ජයම වේවා තිස්ස ස්ර්ටත් පිංසිදු වේවා

  • @wasanthiperera4981
    @wasanthiperera4981 18 วันที่ผ่านมา +2

    Proud Royalist❤

  • @ishani5290
    @ishani5290 17 วันที่ผ่านมา +2

    Budusaranai! Thunuruwan saranai Thissa sir saha siyalu sèmata ! Magé upan rata ta jaya wêwā ! 🌏🌞🌱🍀🐞🏆💯💐 😊🎊🎉💕🎁👍💪🙏😍

  • @DeshaniGamage2001
    @DeshaniGamage2001 18 วันที่ผ่านมา +2

    Ape dinum malli❤🎉

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d 18 วันที่ผ่านมา +11

    දිනේෂ් මුතුගල මහත්තයත් තිස්ස මහත්තයත් රටෙහි දරුවන් ගේ පිනට පහළ වු වටිනා ම පෙනෙන දෙවිවරුන් නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව බුදු සරනයි

    • @Medical_Faculty
      @Medical_Faculty 17 วันที่ผ่านมา +2

      පක තමා. ඕකුන් දෙන්නා මයින්දගෙ එක ලෙව කෑවා ඒ කාලෙ

    • @user-od9vx8hb9d
      @user-od9vx8hb9d 17 วันที่ผ่านมา

      @@Medical_Faculty එච්චරයි දොර අගුළු තුලින් දුටුවේ උපන් ගෙයි කාලකණ්ණි

    • @BethmageChathurika
      @BethmageChathurika 4 วันที่ผ่านมา

      ​@@Medical_Facultyshik dushtakama 😢😡

  • @learn483
    @learn483 18 วันที่ผ่านมา +1

    Supiri malli akkay dennama

  • @roshanchanukasenes6334
    @roshanchanukasenes6334 18 วันที่ผ่านมา +3

    Good luck Dinum❤🎉

  • @anudaovitawaththa3593
    @anudaovitawaththa3593 17 วันที่ผ่านมา +1

    Great ideas Duwa🙏

  • @thusharijalathge7801
    @thusharijalathge7801 17 วันที่ผ่านมา +3

    එ දෙමාපියනුත් හොද අය වෙන්න අති

  • @user-qz9lg6di3c
    @user-qz9lg6di3c 17 วันที่ผ่านมา +1

    God bless you putha, ❤❤

  • @nethsarahettiarachchi
    @nethsarahettiarachchi 18 วันที่ผ่านมา +5

    😍 adarshwath lamai dennek, ratata me wage lamai thamai one

  • @sinister008
    @sinister008 17 วันที่ผ่านมา +1

    Nice to here his achievements

  • @theparadise...5991
    @theparadise...5991 14 วันที่ผ่านมา +1

    අහිංසක, අව්‍යාජ දරුවන්. ජයෙන් ජයම වේවා !!

  • @ShiraniLiyanage-pj2op
    @ShiraniLiyanage-pj2op 17 วันที่ผ่านมา +1

    Congratulations Brother❤️❤️

  • @anudaovitawaththa3593
    @anudaovitawaththa3593 17 วันที่ผ่านมา +1

    Congratulations for your achievement. Wish u a great future putha .
    Respect to your great ideas as a great son

  • @kumariapsara9617
    @kumariapsara9617 16 วันที่ผ่านมา +1

    Honda daruwan budusaranai devipihitayi ❤️❤️

  • @user-jp4xv5ln2t
    @user-jp4xv5ln2t 17 วันที่ผ่านมา +1

    Teruwansaranayi 🎉🎉🎉🎉

  • @AstrologyWithYou
    @AstrologyWithYou 18 วันที่ผ่านมา +2

    my congratulations❤❤❤❤❤

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 17 วันที่ผ่านมา +1

    May the triple gem bless you putha. Admire your attitude 🙏

  • @Kavima9565
    @Kavima9565 16 วันที่ผ่านมา +1

    E akkage mune amuthu siryawak තියෙනවා ❤❤😊

  • @bhoominugara480
    @bhoominugara480 18 วันที่ผ่านมา +3

    ගොඩාක් වටින අදහස් අයියේ සුබ පතනවා ඉස්සරහ අනාගතේට 💝❤️😍

    • @bhoominugara480
      @bhoominugara480 18 วันที่ผ่านมา +1

      සුපිරියි 😍

  • @swetifernando1652
    @swetifernando1652 18 วันที่ผ่านมา +6

    God bless you sir❤🙏🙏🙏

    • @Medical_Faculty
      @Medical_Faculty 17 วันที่ผ่านมา +1

      නාකි මයිනගෙ එක ලෙව කාපු තිස්සද උබෙ සෑර්

  • @kusumdealwis
    @kusumdealwis 6 วันที่ผ่านมา

    Budusaranai❤❤❤❤❤❤

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 18 วันที่ผ่านมา +6

    Theruwan saranai Sir...❤❤❤❤❤

    • @Medical_Faculty
      @Medical_Faculty 17 วันที่ผ่านมา +1

      නාකි මයිනගෙ එක ලෙව කාපු තිස්සද උබෙ සෑර්

  • @Tharu170
    @Tharu170 18 วันที่ผ่านมา +6

    ❤❤

  • @jumma6405
    @jumma6405 18 วันที่ผ่านมา +6

  • @hemamalihettithanthreege5470
    @hemamalihettithanthreege5470 18 วันที่ผ่านมา +2

    Theruwan saranai me daruwo dennatath Thissa sirtath❤🙏❤💐👏

    • @Medical_Faculty
      @Medical_Faculty 17 วันที่ผ่านมา +1

      නාකි මයිනගෙ එක ලෙව කාපු තිස්සද උබෙ සෑර්

  • @sarasubasi8317
    @sarasubasi8317 18 วันที่ผ่านมา +6

    ඇත්ත ඔයාගෙ පන්තිය උන්නතියට

  • @anushapitaliyadda8031
    @anushapitaliyadda8031 18 วันที่ผ่านมา +2

    Budu saranai puthe..

    • @Medical_Faculty
      @Medical_Faculty 17 วันที่ผ่านมา +1

      තොටත් හෙනම ගහන්ඩ ඕනි

  • @sewminikumaranathunga9953
    @sewminikumaranathunga9953 18 วันที่ผ่านมา +6

    ❤❤❤❤❤❤

  • @chayde9709
    @chayde9709 9 ชั่วโมงที่ผ่านมา

    ❤ god bless you

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 16 วันที่ผ่านมา +1

    good. good. good.