Tissa Jananayake - Special Episode | පුංචි ඩාවින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Tissa Jananayake - Special Episode | පුංචි ඩාවින්
    ----------------------------------------------
    Facebook : / tissajananayake01
    Tik Tok: vm.tiktok.com/...
    Tissa Sir - Biology youtube චැනල් එකට මෙතනින් යන්න : / @tissasir-biology
    ----------------------------------------------
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 3.2K

  • @chandrasomamapa7813
    @chandrasomamapa7813 ปีที่แล้ว +1545

    Dear sir . This gives great opportunity
    to out standing student best chance
    to demonstrate their ablity.This inspires young student .
    Every student cant become doctor
    Vet doctor .dentist .or biologists etc..
    But definitely they become parents
    so practical and natural education is very important.

    • @chandrasomamapa7813
      @chandrasomamapa7813 ปีที่แล้ว +62

      ඔබ ALevel කරද්දි ඔබෙ පියා මිය යන විට ඔබ heart attack ගැන දැන සිටියනම් අවමවසයෙන් Asprin පෙත්තක් දෙන්න තිබුන.
      අදත් එම අවබෝධය අපිට නොමෙත.
      Even today I experienced AL biology students' relatives and parents the same situation.
      I am Medical Lab Technologists
      I experienced this.
      So you better arrange resource person to come and demonstrate
      First Aid and about Emergency drugs
      or Over the Counter drugs guide class.

    • @kawinduawishka9444
      @kawinduawishka9444 ปีที่แล้ว +9

    • @kevinxvibes
      @kevinxvibes ปีที่แล้ว +4

      💜️💜️💜️

    • @slmicro3857
      @slmicro3857 ปีที่แล้ว +4

    • @Supun.
      @Supun. ปีที่แล้ว +2

      👍

  • @sithumsiriwardhana2668
    @sithumsiriwardhana2668 ปีที่แล้ว +398

    අපිට තිබ්බ පැය 24යි මල්ලී උබටත් තිබ්බේ..අපි ඉන්න තැනත් එක්ක බලද්දී උබ සුපිරි දක්ෂයෙක්ගෙත් අති දක්ෂයෙක්❤❤❤ ආනාගතේ උබේ නම මුලු ලෝකයම දන්න නමක් වෙනවා අනිවාර්යයෙන් ආදරෙයි මල්ලී 😍❤

    • @Nethuart1
      @Nethuart1 4 หลายเดือนก่อน +1

      මත් බැලුවො එක තමයි 👍 මෙයා මාරම දක්ශයෙක් මං අසයි පිහටු පොතටනං 😍

    • @tds1286
      @tds1286 4 หลายเดือนก่อน

      ❤❤❤

  • @solomonperera9479
    @solomonperera9479 ปีที่แล้ว +252

    ගුරුවරයෙක් වශයෙන් මේ කරන්නෙ ලොකු මෙහෙවරක් .දක්ෂතාව ඇති දරුවන් ලෝකයට හඳුන්වා දීම කොතරම් අගනේද ? තෙරුවන් සරණයි ගුරු තුමාට සහ සිසුවාටත්.

    • @sripaligamage3828
      @sripaligamage3828 ปีที่แล้ว +1

      දැයට බිහි වුණ අපූරු මැණිකක් මේ පුතා ඒ මැණික බිහි කළ දෙමාපියන්ටත් තිස්ස ජනනායක ගුරු උතුමන්ටත් මේ මැණික ඔප කරලා රටේම හොද ව්ද්වතෙක් කරන්න දරනඋත්සාහයට ලාංකේය ජනතාවගේ ම උපහාරය පිදිය යුතුය.ඔබලාට තවත්මෙවන් දෑ කිරීමට ශක්තිය දිරිය
      ලැබේවා! තෙරුවන් සරණයි

  • @plkanandarajah9157
    @plkanandarajah9157 ปีที่แล้ว +85

    මේ ළමයාගේ උගත්බව සංවරකම කතා කරන විලාසයෙන් තේරෙනවා. අහන් ඉන්න ආසයි. සුබපැතුම් ! පුතාගේ බලාපොරොත්තු සිතුම් පැතුම් ඉෂ්ඨ වේවා!!!

  • @SSKulathunga
    @SSKulathunga ปีที่แล้ว +17

    ඔයාට සියලුම දෙවි පිහිටයි පුතේ ඒ වගේම තිස්ස සර් ගැන කියන්න වචන නැහැ මේ වගේ නිහතමානී ගුරුවරු ඉන්නවද කියල හිතෙනව පුදුමයි දරුවට යන්න පුලුවන් ඉහලම තැනට යන්න ලැබේවා කියල පාර්තනා කරනවා ඒ වගේම දෙමාපිය දෙපලටම දෙවි පිහිටයි ඔයාගෙ තාත්තට ඉක්මනට සනීප වෙන්න කියල පාර්තනා කරනවා

  • @dimuthunawin
    @dimuthunawin ปีที่แล้ว +33

    සුපිරි මල්ලි කෙනෙක් ඉස්සරහටම යමු මල්ලි...❤️

  • @amilaviduranga4218
    @amilaviduranga4218 ปีที่แล้ว +161

    හිනාව නැති වුනාට සුපිරි බුද්ධිමත් දැනුමෙන් පිරි දරුවෙක්..

    • @manjulathushantha3430
      @manjulathushantha3430 ปีที่แล้ว +3

      It’s big issue…

    • @jayzhjjhdfxse
      @jayzhjjhdfxse ปีที่แล้ว +2

      අපේ කුරුනෑගල බැජී බැන්ඩ් එකටත් ඕනෙ මේ වගේ වැඩ්ඩො තමා

    • @unilife8830
      @unilife8830 ปีที่แล้ว

      උබලා වගේ හරක් තමයි ආයේ මහින්ද ඕන කියන්නේ

    • @menakafernando5853
      @menakafernando5853 ปีที่แล้ว +5

      Nithi dewal hoyanna EPA .kuhaka wenna epa.

    • @theekshana1156
      @theekshana1156 ปีที่แล้ว +3

      පට්ටපල් බොරුකාරයෙක්

  • @Di_Sewmini
    @Di_Sewmini ปีที่แล้ว +14

    Totally Admired a lot.....❤️‍🔥✊️👏what a brilliant & great future...Keep it up & I am giving my heartfelt regards to Tissa sir & his parents. 🙏

  • @OshVK
    @OshVK 4 หลายเดือนก่อน

    සර්ට ගොඩක් පිං මේ මල්ලිට මේ සම්බන්දව පිටරටක තියන කැම්පස් එකක scholarship එකක් වගේ අරන් දෙන්න පුලුවන්නම් අනාගත දවසක❤

  • @dehemiabhisheka
    @dehemiabhisheka ปีที่แล้ว +1

    කවුරු හරි මේ ක්ෂේත්‍රය ගැන ඉගෙන ගෙන ඉන්න වැඩිහිටියෙක්,
    තව ඉස්කෝලේ යන තනියම මේ පොඩි වයසට මෙච්චර research කරපු මේ පුංචි විද්‍යාඥයාට තමන්ට පුලුවන් විදියට අත දෙන්නැතිව විවේචනය කරනවා නම් මම දකින විදියට ඒ වැඩිහිටියට ඒක කරන්න හේතුවක් තියෙනවා.ඒක තමා
    - ඒ පුද්ගලයා මේ වගේ පුංචි වයසක දී ඒ දේවල් දැන ගෙන නොසිටීම පිළිබඳ ඊරිසියාව
    - මේ පුංචි විද්‍යාඥයා අනාගතයේදී ලොකු තත්ත්වයක් ඇති කර ගන්න එක ගැන බය
    ඒ නිසා ඉදිරියටත් නොසැලී වැඩ ටික කර ගන්න පුංචි විද්‍යාඥයාට ජය වේවා!

  • @AVsFan2022
    @AVsFan2022 ปีที่แล้ว +441

    පිටරවලින් ගෙන්නපු මැණික් ටිකයි පිහාටු ටිකයි පෙන්නද්දිම මං හිතුවෙ හොඳට සල්ලි තියෙන ලොකු පවුලක ළමෙක් කියලා. සර් ෆ්‍රී කාඩ් දුන්න කිව්වම පස්සෙ පුදුම හිතුනා. දෙමව්පියො උගත් වැදහත් මිනිස්සු. ඒකයි දරුවට අවශ්‍ය හැමදේම කරල දීලා තියෙන්නෙ. වාසනාවන්. අනාගතේ ලස්සනයි කියලා පේනවා. ඒ ගමන පරිස්සමට යන්න මල්ලි. මිනිස්සු ලස්සන සුවඳ වටිනම මල් කඩනවා. බුදු සරණයි.

    • @jayasinghe077142
      @jayasinghe077142 ปีที่แล้ว +7

      අන්තිමට කියපු වචන ටික නියමයි.ඒක තමයි ඇත්ත.

    • @පරිසරය-ඣ3ඪ
      @පරිසරය-ඣ3ඪ 4 หลายเดือนก่อน +2

      අනේ ඔව්, මමත් හිතුවේ එහෙම.

    • @NiroshanSenanayeka
      @NiroshanSenanayeka 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @shashiya148
      @shashiya148 2 หลายเดือนก่อน +1

      ❤❤

  • @SandhiyaSepali
    @SandhiyaSepali ปีที่แล้ว +114

    මේ වගේ බුද්දිමත් දරුවෙක් ලෝකෙට දායාද කල දෙමව්පියන්ට ගොඩක් පින් හරිම නිහමානි අහින්සක දරුවෙක් පුතා ඔයාගේ සියලුම බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටුවේවා ඒ දරුවට හදවනතින්ම උපකාර කරන සර්ටත් ගොඩක් පින් දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @ceylonnewsfast
    @ceylonnewsfast ปีที่แล้ว +694

    "ගෝලයන් තැනිය යුත්තේ ඔබ පසු පස ඒමට නොවෙයි ඔබ පසුකර යාමටයි" ඒක හරියටම සර් කළා.

    • @somipathchamila1574
      @somipathchamila1574 ปีที่แล้ว +4

      පොද්දෙක්ද😂

    • @ceylonnewsfast
      @ceylonnewsfast ปีที่แล้ว +2

      @@somipathchamila1574 තේරුන්නෑ ඒක

    • @somipathchamila1574
      @somipathchamila1574 ปีที่แล้ว +2

      @@ceylonnewsfast එල එල. මං හිතුවෙ මහා ශිෂ්‍ය සංගමේ ආදර්ශ පාඨයක් කියපු නිසා..

    • @tharakawijerathna
      @tharakawijerathna ปีที่แล้ว +2

      Boruwen nam doon gala mu sirwa pass karala

    • @SachithNethsara
      @SachithNethsara ปีที่แล้ว +2

      ඇත්තටම මෙයාකරන්න උත්සහා දැරුවේ සාමාන්‍ය අයට නොතේරෙන්න බර ඉංග්‍රීසි වචන, ටෙක්නිකල් ටර්ම්ස්, විද්යාත්මක නම් භාවිතා කරමින් කතාවක් කරන එක. ඒ බහුතරයක් technical term වරද්දමින් සහ තමන්ම නිර්මාණය කරමින්. තිස්ස සර් මේ subject ගැන දන්නේ නැති නිසා එයත් මේක බලපු බහුතරේ වගේ රැවටෙන්න ඇති. මේ ඔක්කොම පැහදිලි කිරීම කලේ මෙයාට මඩ ගහන්නවත් ඊර්ෂ්‍යාවට වට්ටන්නවත් නෙවෙයි. පේන fact ඒ විදියට පෙන්නපු එක කරේ. එහෙම නැතුව මේ තරම් අවුල් ප්‍රකාශ ගොඩක් අවුල් කියලා දැන දැනම කටවහන් ඉන්නවනම් ඒකයි වැරදි. ඔහුත් දැනගන්න ඕනෙ ප්‍රසිද්ධ වේදිකාවක ගොත ගොත කියලා බහුතරේයක් අන්දන්න පුලුවන් වුනාට subject එක ගැන සාමන්‍ය දැනුමක් හෝ තියෙන කෙනෙක් දැක්කොත් ඕක backfire වෙනවා කියලා. ඩාවින් කියන්නේ නිහතමානි, science වලට කැපවුණ විද්‍යාඥයෙක්. මොහුව ඔහුට සමාන කිරීම ප්‍රතිවිරුද්ධ ලක්ෂණ ඇති දෙන්නෙක් සමාන කරනවා වගේ. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ මොහුගේ අසාමාන්‍ය හැකියාව වෙන්නේ නොදන්න audience එකක් ඉස්සරහ එවෙලේ හද හද කියන එක. මීට අමතරව පිහාටු එකතුව සහ ඇඳපු චිත්‍ර මෙයාගේනම් ඒවා ඇත්තටම ලස්සනයි. එතනින් නැවතිලා අර වගේ කතා නොකිය ඉන්න තිබ්බේ genuine කෙනෙක් වගේ. Gem ගැන මගේ කිසිම දැනුමක් නෑ. ඒ ගැන දන්න කෙනෙක් සමහර විට ඒකෙ කරුණුත් අමු බොරු කියලා කියන්න බැරි කමක් නෑ 🤐
      -copied

  • @nishanarts1277
    @nishanarts1277 ปีที่แล้ว +408

    නිහතමානිව මේවගේ දරුවන්ව හදුන්වා දෙමින්.. රටට ජාතියට වැඩක් කරන ගුරුතුමනි ඔබට දීර්ඝායුෂ ලැබේවා.. ඒ දරුවාගේ අනාගතය සුබ වේවා!!!

    • @rifakahmed6348
      @rifakahmed6348 ปีที่แล้ว +4

      නාමල් කොල්ලා ජනාධිපති වෙනවා නවත්තනවා බොරු

    • @SachithNethsara
      @SachithNethsara ปีที่แล้ว +1

      @@rifakahmed6348 Sirawatama
      මුන් නම් හරක්
      නිකන් හදපු වචන කෑලි ටිකක් දාල නයෙක් අරියහම ඌ නාසා එකටත් වැඩිය ලොකුයි
      අඩුම තරමේ මේ දෙක තුනක් googal කරලා බැලුවොත් වටිනවා

    • @shanthiperera6934
      @shanthiperera6934 ปีที่แล้ว

      ​@@rifakahmed6348 a

  • @sameeradhanawardhana4373
    @sameeradhanawardhana4373 ปีที่แล้ว +2637

    සින්දු කියන උන් විතරක් hit වෙන රටක මේ වගේ වැඩ්ඩෝ උඩට එන්න ඕනි.එතකොට මේ රට දියුණු වෙයි

    • @mallikabandaragoda3025
      @mallikabandaragoda3025 ปีที่แล้ว +31

      අනිවාර්යයෙන්ම

    • @wivant9008
      @wivant9008 ปีที่แล้ว +23

      අනිවාර්යයෙන්

    • @ChanukaHemachandra3
      @ChanukaHemachandra3 ปีที่แล้ว +41

      එන්න ඕනේ. ඒත් මේ ලමයම කිව්වා මේ තත්ව යටතේ මෙහේ නම් කරන්න අමාරුයි කියලා... මේ සම්පත් නැති වෙන්න හේතු ගැන නම් කියලා වැඩක් නැහැ

    • @mishmack131
      @mishmack131 ปีที่แล้ว +3

      නෑ

    • @Chathuzz1991
      @Chathuzz1991 ปีที่แล้ว +5

      100%

  • @dilumchalindudilshan9972
    @dilumchalindudilshan9972 ปีที่แล้ว +3

    අමු පච නේ කියන්නේ eurosian eagle owlලා කොහෙද දුර්ලභ
    නිකන් comment කරන්න කලින් මූ මොනාද කියන්නේ කියලා google කරලාවත් බලහල්ලා බන්

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 ปีที่แล้ว +281

    ඉතාමත් දුර්ලභ ගුරු පියානන් කෙනෙකි.මෙවන් දක්ශ දරුවන් ඉදිරිපත් කරන්නට ඔබතුමාට තව තවත් දිරිය,ශක්තිය. ලැබේවා!!! පුතා ගේ අනාගත බලාපොරොත්තු ඉටුවේවා!!! සැමට තෙරුවන් සරනයි!!!

  • @aravindawijenatha6656
    @aravindawijenatha6656 ปีที่แล้ว +63

    මට මතකයි මමත් sir ඹහම ඉද්දී stage එකේ අස්ථි පද්ධතිය ගැන ඉගැන්නුවා,
    It's been a wonderful experience for me in my life ,thank you sir ❣️ 🥰 🥰🥰

  • @malkilokuge1498
    @malkilokuge1498 ปีที่แล้ว +361

    පුංචි පුතාගේ බලාපොරොත්තු සිතුම් පැතුම් ඉෂ්ඨ වේවා!!! ජයම වේවා!!!

  • @ChamaraRanmandala
    @ChamaraRanmandala 3 หลายเดือนก่อน +21

    අහමිබෙන් ඇහැ ගැටුනු ඒ වීඩියෝව නරඹනකොට ඇසට සතුටු කදුලක් ඉනුවා.....
    සංතෝෂයි..පුතේ
    අන්තර්ජාලයේ , ටික්ටොක් වල , මුහුණු පොතේ විනාශවෙන තරැණ දරැවන් අතර නුඹ ඉතා සුවිශිෂ්ට යි.......
    හදවතින්ම සුභ පතන අතර තව බොහෝ දෙනෙකු වෙනුවෙන් නැරඹීමට යොමු කලෙමි....

  • @l.g.amarasinghesanjula8
    @l.g.amarasinghesanjula8 ปีที่แล้ว +191

    ආඩම්බරයි පුතේ...ඔයාගේ දෙමාපියන්ට කොච්චර ආඩම්බරයක් ඇතිද...තව ඉගෙනීමට ශක්තිය ධෛර්යය ලැබේවා...අපේ කිට්ටුව දරුවෙක්..ආඩම්බරයි තෙරුවන්සරණයි

  • @himalipiyadarshani3993
    @himalipiyadarshani3993 ปีที่แล้ว +108

    අම්මා කතා කරද්දී කඳුළුත් ආවා.ඔයාට කාගේ හරි උදව්වක් ලැබිලා වෙන රටකට යන්න ලැබේවා .විද්‍යාඥයෙක් වෙලා ලෝකයට ම ලොකු සේවයක් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @yamunaniwunhella9721
    @yamunaniwunhella9721 ปีที่แล้ว +11

    මට මේකෙ comments දැක්කම වහ කන්න හිතෙනව!
    ඕන එකෙක් නොදන්න වචන ටිකක් කිව්වම උඩ දාල නටන්න යනව. Subject specialist ල කියල ජාතියක් ඉන්නව, උන්ගෙන් වචනයක් හරි අහන්න ඕනෙ කාව හරි පුම්බන්න කලින් කියල ඉගෙනගන්නෙ කවදද දන්නෙ නෑ. දකින දකින ඉටිගෙඩියට ශා වෑව් කියන එකයි, ආශ්චර්ය බලාපොරොත්තු වෙන එකයි නවත්තනකල් මේ රට ගොඩ දාන්න බෑ!
    Optimistic device, permanent study, cycloconductive! මල්ලිව ඉස්සරවෙලා dictionary ලියන්න යවල තමයි වැඩ පටන් ගන්න ඕන 😅
    පට්ටම මීටර් ඉන්නව. හැබැයි උන් බොරු කියන්නෙ නෑ! මේව ඉතින් අනේ මන්ද.

  • @rachelperaud1945
    @rachelperaud1945 ปีที่แล้ว +829

    සර් කිසිම ඉරිසියාවක් නැතුව දරුවා හදුන්වල දුන්නා. දෙන්නටම තෙරුවන් සරනයි .

    • @chandihasitha7349
      @chandihasitha7349 ปีที่แล้ว +4

      🙏🙏🙏

    • @sithumgunarathna6038
      @sithumgunarathna6038 ปีที่แล้ว +16

      ඒ තමයි නියම ගුරුවරු. මමත් එහෙම ගුරුවරුන්ගෙන් ඉගෙනගෙන තියෙනවා...

  • @sachirathnayake5815
    @sachirathnayake5815 ปีที่แล้ว +187

    ඒ අප්පච්චිට අම්මට වගේම මල්ලිටත් නිදුක් නිරෝගීබව ලැබේවා..දීර්ඝායුෂ ලැබේවා..රටේ නම ලෝකයටම ගෙනියන්න ශක්තිය ලැබේවා.. ❤️❤️❤️

    • @DDmunasighe
      @DDmunasighe ปีที่แล้ว

      🙏🙏🙏🙏❤️❤️❤️🌹

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 ปีที่แล้ว +129

    පුතා ඔබේ ගමන යාමට ඔබට ශක්තිය ලැබේවා❤🌷🌹🌹රටට ආම්බරයි. ඔබ අපේ රටට වටිනවා. ඒත් දුර ඉගෙනුම ඔබට විදේශයක ලබාගන්න වාසනාව ලැබේවා.⚘🌷🌹⚘

  • @m.dnadeesha1262
    @m.dnadeesha1262 ปีที่แล้ว +126

    අනේ සර්ට ගොඩාක් පින් මෙිතරමි දක්ෂ දරුවෙක්ට උදව් කරනවට. ඒ දරුවා මගේ රටට සමිපතක්. බුදු සරණයි පුතේ ඔයා කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඔින . සර් මගේ රටෙි ඉන්න ගේම් ගහගහ නීකාන් කාලය කාදමන දරුවාන්ට මෙි දරුවා මහා ආදර්ශයක් .මොන තරම් බාදක මැද වුනත් ඒ දරුවා ඉගනීමට බාදාවක් කරගෙන නෑ.

    • @sriyanigamage6835
      @sriyanigamage6835 ปีที่แล้ว +3

      Theruwan Saranai. ජයෙන් ජයම වේවා!!!

  • @imadhuekana
    @imadhuekana ปีที่แล้ว +5

    මේකා බොරු කියන්නේ tipper වෙන එවුන් ටිපර් වෙයල්ලා

  • @hadachinthaka4714
    @hadachinthaka4714 ปีที่แล้ว +95

    ලන්කාවේ මැණිකක් පිස්සුවක් අප්පා ඔයා නම් ඇස්වහක් වදින්න එපා ඒ දැනුමට. Talent එකට❤ තෙරුවන් සරණයි ❤

  • @Uvenvlogs
    @Uvenvlogs ปีที่แล้ว +54

    එ මැණික්, සමනලුන්, කුරුළු පිහාටු, මත්ස්‍ය විශේෂ වගේම ඔයත් ඉතා දුර්ලභ වටිනා සම්පතක්.. මගේ අවාසනාවට ඔයා කියපු හුඟක් දේවල් තේරුණේ නෑ... එ තරමටම දැනුමෙන් දුප්පත්... මොනවා උනත් ඔයාගෙ අනාගතේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... එ දෙමාපියන්ටත් ස්තූතියි මෙවන් දරුවෙක් ජනිත කරලා ලෝකෙට දායාද කරාට.. Sir ඔබ තුමාට බොහොම පින් මෙවන් යුගයක මෙවැනි දැනුමක් මෙන්ම සාරධර්ම අතින් පිරිපුන් දරුවන් පිරිසක් අනාගත ලෝකයට දායාද කරන්න වෙන මහන්සියට සහ කැපවීමට.... ❤️❤️❤️

    • @charitharanasinghe7634
      @charitharanasinghe7634 ปีที่แล้ว +4

      රහල් පබසරට ලස්සනට අදින්නත් පුළුවන්. තෙරුවන් සරණයි පුතාට 💕

  • @s.isuranga7543
    @s.isuranga7543 ปีที่แล้ว +16

    ඌ එහෙම දෙයක් හරි කරනෝ. මෙලෝ වැඩක් කරන් නැති නිකමෝ මේ කොල්ලට මඩ ගහනෝ බොරු කාරයෙක් කිය කිය🥴

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +317

    ලන්කාවේ පහල වෙන නියම මැණික්! 💎Exellent! YOUR PASSION SHINES ! 😢May you go from strength to strength ...බුදු සරණයි! 🙏

  • @sakeesandeep1948
    @sakeesandeep1948 ปีที่แล้ว +1131

    තරුන කොල්ලෙක් වෙලත් මගෙ ඇස් දෙකටත් කදුලු එනවා මුගේ talent එක දැකලා .Artists ලා වගෙම මේ වගෙ පුද්ගලයන් වත් මුලු ලංකාවෙම ප්‍රසිද්ධ වෙනවනම් තරුන පරම්පරාවට ත් අදර්ශයක් ඒ ලමයගෙ අනාගතයට් සුබක්

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 ปีที่แล้ว +7

      සත්තකින්ම

    • @kawinduawishka9444
      @kawinduawishka9444 ปีที่แล้ว +1

      💕

    • @laxmihettiarachchi4398
      @laxmihettiarachchi4398 ปีที่แล้ว +12

      ගුරුපියානනි දරුවන් ගේ
      දියුණුව දැක සතුටුවන ඔබට අපගේ ගව්‍රරවනීය ප්‍රනාමය 🙏🙏🙏

    • @ilkibula4865
      @ilkibula4865 ปีที่แล้ว

      attak💯

    • @nirmalsusan28
      @nirmalsusan28 ปีที่แล้ว +5

      අනේ ඔවු ඔබ කීව දෙය හරි ... ඒවගේම ඒ තාත්තාටත් ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමු ........

  • @kasunfernando7599
    @kasunfernando7599 ปีที่แล้ว +3

    මෙි කොලුව අමු බොරැ නේද කියනව කියන්නෙ.
    මෙිකෙ උංටත් තේරෙන්නැති ඉංගිරිසි කියවනකොට හෙන ඇත්ත..😁

  • @gihanishara2006
    @gihanishara2006 ปีที่แล้ว +24

    Dial එක වැඩි කල් නොගිහින් වෙන රටකින් උස්සනවා...මොකද අපේ රට හොද වැඩීනෙ 😌🔥

  • @maneethdulajanushanga
    @maneethdulajanushanga ปีที่แล้ว +475

    මේ වගේ දක්ශයෙක් හදුන්වලා දුන්න එකට සර්ට ගොඩක් පින් ඒ වගේම මේ මල්ලිගේ අනාගතයටත් සුබ පතනවා හදවතින්ම..හැදු වැඩූ අම්මා තාත්තටත් දීර්ඝායුෂ ලැබේවා ❤️🙏👏

    • @theekshana1156
      @theekshana1156 ปีที่แล้ว +2

      99%ක් කියපු දේවල් වැරදියි 🤦🏻‍♂️

    • @sltonytube689
      @sltonytube689 ปีที่แล้ว +2

      @@theekshana1156 අපේ අය මුලින් ගෙඩිය පිටින් ගිලිනවා ඉතිං 😂 තව ටික දවසකින් තමයි නෑම පයන් ගන්නේ 😂

    • @SachithNethsara
      @SachithNethsara ปีที่แล้ว

      @@sltonytube689 ඇත්තටම මෙයාකරන්න උත්සහා දැරුවේ සාමාන්‍ය අයට නොතේරෙන්න බර ඉංග්‍රීසි වචන, ටෙක්නිකල් ටර්ම්ස්, විද්යාත්මක නම් භාවිතා කරමින් කතාවක් කරන එක. ඒ බහුතරයක් technical term වරද්දමින් සහ තමන්ම නිර්මාණය කරමින්. තිස්ස සර් මේ subject ගැන දන්නේ නැති නිසා එයත් මේක බලපු බහුතරේ වගේ රැවටෙන්න ඇති. මේ ඔක්කොම පැහදිලි කිරීම කලේ මෙයාට මඩ ගහන්නවත් ඊර්ෂ්‍යාවට වට්ටන්නවත් නෙවෙයි. පේන fact ඒ විදියට පෙන්නපු එක කරේ. එහෙම නැතුව මේ තරම් අවුල් ප්‍රකාශ ගොඩක් අවුල් කියලා දැන දැනම කටවහන් ඉන්නවනම් ඒකයි වැරදි. ඔහුත් දැනගන්න ඕනෙ ප්‍රසිද්ධ වේදිකාවක ගොත ගොත කියලා බහුතරේයක් අන්දන්න පුලුවන් වුනාට subject එක ගැන සාමන්‍ය දැනුමක් හෝ තියෙන කෙනෙක් දැක්කොත් ඕක backfire වෙනවා කියලා. ඩාවින් කියන්නේ නිහතමානි, science වලට කැපවුණ විද්‍යාඥයෙක්. මොහුව ඔහුට සමාන කිරීම ප්‍රතිවිරුද්ධ ලක්ෂණ ඇති දෙන්නෙක් සමාන කරනවා වගේ. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ මොහුගේ අසාමාන්‍ය හැකියාව වෙන්නේ නොදන්න audience එකක් ඉස්සරහ එවෙලේ හද හද කියන එක. මීට අමතරව පිහාටු එකතුව සහ ඇඳපු චිත්‍ර මෙයාගේනම් ඒවා ඇත්තටම ලස්සනයි. එතනින් නැවතිලා අර වගේ කතා නොකිය ඉන්න තිබ්බේ genuine කෙනෙක් වගේ. Gem ගැන මගේ කිසිම දැනුමක් නෑ. ඒ ගැන දන්න කෙනෙක් සමහර විට ඒකෙ කරුණුත් අමු බොරු කියලා කියන්න බැරි කමක් නෑ 🤐
      --copied

    • @maneethdulajanushanga
      @maneethdulajanushanga ปีที่แล้ว +1

      ​@@theekshana1156 kuhaka wenna epa yakune 🙄

    • @theekshana1156
      @theekshana1156 ปีที่แล้ว

      @@maneethdulajanushanga mokatada yako kuhaka wenne 🤦🏻‍♂️ Umba hoyala beluwda me kyna ewa attada kyla 🤷‍♂️ hoyala balala katha krpn..nethnm FB eke පුංචි ඩාවින් kyla search krla balpn etakota post ekak ewi kypu dewal gena..qwa paliyta piliganna ewun nisa tamai kelaniyen naagayo mathu uneth

  • @sa_shen1626
    @sa_shen1626 ปีที่แล้ว +2

    හොදයි එහෙම් මේ කොලුවාගෙ පුන්චි ඩාවින් වාදය දැන් මෙසෙ විග්‍රහ කරමු...
    මෙයා කරපු පලවෙනි වැරැද්ද හැටියට මෙයා කුරුල්ලන් ගැන කියන කොටසේදිමෙයා කියනව trinidad scarlet ibis කියල කුරුල්ලෙක්න්ගැන...තව එයා tridad වලටම ආවෙනික endemic species එකක් කියලම මෙයා කියනව...එත් ඇත්ත ටිකක හොයල බලද්දි scarlet ibis ට trinidad scarlet ibis කියල sub - species එකක් නෑ, උ trinidad වල කියල විශේශයෙන් නෑ ගොඩක් දකුනු ඇමෙරිකානු රටවල් වල ඉන්න කුරුලු විශෙශයක්,හැබැයි එ scarlet ibis කියන කුරුල්ල trinidad වල ජාතික පක්ශියා බැව නම් සැබෑය,පස්සෙ මෙයා scarlet ibis ගේ scientific name එකට පුස් පුස් ගගා imphofaciola obtetarance කියල එවෙලෙ හ්දපු rhyming නොවෙන නමක් කිය්නව මේ ඇත්ත වගෙ එත් ඇත්ත scientific name එක scarlet ibis ගෙ eudocimus ruber එතනම පලවෙනි පචය මාට්ටු...දැන් අනෙක් පච වෙත සෙමෙන් ඉබි බලමු ..මෙ කොලුවා video එකෙ එක තැනක blue bottle butterfly කෙනෙක්ව පෙන්නල කැට තියල කියනෝ මෙයා අපිට epidemic species එකක් කියල එත් දත් ඈයො දනී blue bottle අපේ රටට ආවේනික සමනල විශේශයක් නොවන වග...එකෙන්ම් පෙනව මෙය ලන්කාවෙ සමනලයන් ගැන basic structure එකවත් නිකමට පෙරලල බලලවත් නැති බොරු කාරයෙක් බව...දැන් අනෙක් මුසාවදය දෙස හැරි බලමු...මේ ප්‍රියමනාප බොරුකාර කොලුවා එක තැනක කියනව powder brown tang කියන මාලුවා (scientific name එක Acanthurus japonicus) "hotposticle index" කියල එයාම හදාගෙන තියෙන ජත්‍යන්තර සත්තු 100ක් විතර ඉන්න index එකක් ගැන,එකේ මේ මාලුව ඉතාමත් දුර්ලභ සතෙක් බව...එත් සමාන්‍යෙන් පිලිගත් තර්ජිත සතුන් බලන්නෙ IUCN රතු දත්ත පොතට අදාලවමයි එ පොතෙ මේ මලුවා LEAST concerned category එකෙ ඉන්න කරදිය වාසි මාලුවෙක්...least concerned ගැන තෙරුමක් නැත්තම් එකට අයිති වෙනව අඔඑ එදිනෙද කෑ ගහල කරදර කරන කපුටා පවා 😂....එ මුසාවෙත් එසේ පවසා මු කියු අනෙක් මුසවන් වලට දැන් එබි බලමු...ඉට පස්සෙ හතික්කෙ මේ මලුවා red reaf barrier එකෙ ඉන්න මලුවෙක් බැව් මේ යකා කිය්නව එත් red sea එකෙ එහෙමත් නැතිනම් රතු මුහුදෙ කොරල් reef barriers කියල කිසිම තැනක කිසිම පොතක සදහන් කරන්නෙ නෑ ඉතින් එයාට great reef barrier එක red sea reef barrier කියල පටලැවුන වෙන්න පුලුවන් එත් මොහුගෙකරුමයට මේ මාලුවා එ තැන් දෙකෙම ජිවත් වෙන්නෙ නැති ජප්න් පිලිපින වගෙ මුහුද pacific sea line එකෙ ජිවත් වෙන මාලුවෙකි...අවසාන වසයෙන් මෙ යකා අපිට කියපු ලොකුම බොරුව මන් මෙසෙ දිග හරිමිමෙයා අපෙ සමාන්‍ය ධැනිමත් challenge කරල අපිට කිය්නව මොණර ක්ගෙ පිහටුවක් පෙන්නල කියනව මෙක " මේ ඉන්නෙ great indian blue peacock" කියල දැකල වගෙ.එයට තව the white glossal pead peacocks කියලත් කියනව කියල මෙයාම කිය්නව මෙක ලන්කාවෙ වගෙ පෙනුනට මේ ඉන්නෙ බොනියො දුපත් වල ඉන්න species එකක් කියලදිග හැල්ලක්....ආ අමතක උනා ත්ව මෙයා borneo වල ජතික පක්ශිය කියලත් මෙයාම කිය්නව 😂 එත් මුගෙ කරුමෙක මහත නම් borneo වල ජතික පක්ශිය rhinoceros hornbill...මෙයා කියන නම් වලින් කිසිම මොණර විශේශය්ක් නෑ...හැබයි එහෙ ලන්කාඒ ඉන්න indian pea fowl නම් ඉන්න්ව....සරල වස්‍යෙන් කිව්වොත් මෙයා අපිට අපෙ රටෙ මොනර පිහාට්ටක් පෙන්නල මුඅපෙ නෙමෙයි කියල බොරු කියල තියෙන්නෙ 😂

  • @manojprasanna0114
    @manojprasanna0114 ปีที่แล้ว +236

    සර්ගේ නමට තවත් විද්‍යාඥයෙකුත් බිහිවෙයි වගේ...සුභ පැතුම් මල්ලියෝ..👌❤️

    • @ashenravindu2480
      @ashenravindu2480 ปีที่แล้ว +6

      He is spreading false information. Fact check his claims.

    • @yasalalperera6761
      @yasalalperera6761 ปีที่แล้ว +6

      ​@@ashenravindu2480 If you know the false information why dont you reveal them now for the benifits of others.

    • @ashenravindu2480
      @ashenravindu2480 ปีที่แล้ว

      @@yasalalperera6761 I don't have to. It's been done already. Be a dear and slide through the comments section. PS: you're welcome

    • @World_Of_Music123
      @World_Of_Music123 ปีที่แล้ว +2

      ​@@ashenravindu2480 No Its ok....He learnt lots of things without any guide,So Its ok....appriciate him

    • @WidithaSamarakoon
      @WidithaSamarakoon ปีที่แล้ว

      @@ashenravindu2480you are such a pathetic hopeless man. Why can’t you simply appreciate this kid’s passion and enthusiasm? Is everything he is telling false? Definitely not. People like you are the reason why we never move forward as a country. If this kid were in another country, say a developed country with developed people, this kid would get a free scholarship to study in one of the most prestigious of colleges. Yet, sadly in Sri Lanka we have folks who jump the gun to fact check a 16 year old kid who is passionate and has a thirst for knowledge

  • @suchithadeera-zf5yc
    @suchithadeera-zf5yc ปีที่แล้ว +62

    තමාට වඩා යහපත්, දක්ෂ යමෙක් පිළිබඳ නිහතමාණීව අගය කිරීම හා අවස්ථාවන් ලබාදීම මානුෂිය ගුණයකි.
    මේවැනි මොලවලින් රටට වැඩක් ගන්න අදාල බලධාරීන් වගකීම ගත යුතුය.

  • @rajithabesinghe506
    @rajithabesinghe506 ปีที่แล้ว +3

    වගකීමක් ඇති උගත් මනුස්සයෙක් විදියට දෙයක් සමාජගත කරනකොට Fact චෙක් කරලා දාන්න. නිකන් දොරමඩලාවෙ පඩික්කම් ගානට වැටෙන්න එපා.මේ ඩබල කියන දේවල් වල සෑහෙන්න ටෙක්නිකල් දෝශ තියෙනවා... අප්‍රසන්නයි..

    • @ashenravindu2480
      @ashenravindu2480 ปีที่แล้ว +1

      Agree 💯. He's spreading false information

  • @deshanpodda3204
    @deshanpodda3204 ปีที่แล้ว +135

    අයියා ලොකෙම හොල්ලන්න පුලුවන් කෙනෙක් ❤ අයියාගෙ ඉදිරිවැඩ කටයුතු සාර්ථක ව කරන් යන්න පුලුවන් වෙවා සර් අපිටමේ වගේ හැකියාවන් හදුන්වලා දුන්නට ස්තුති.තෙරුවන් සරනයි සර්.🙏🙏

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 ปีที่แล้ว +181

    පට්ට කොල්ලෙක්.... තව එකක්.. කොල්ලගෙ සතුට දුක වගේ දේවල් මොනවත් උගෙන් facial expressions වල වත් නෑ.... තාත්ත අම්ම ආවම audience එකට ආචාර කලා.. අරූ නෑ.. උගේ speciality එකත් ඒකයි.... මූට කොහෙන් හරි scholship එකක් දීල රටකට යවල උගන්නන්න ඕන.. රටට නැතත් ලෝකෙට ස්භාවධර්මයට ලොකු සේවයක් වෙයි... සුභ ගමන්...

    • @Indrajithdasanayaka
      @Indrajithdasanayaka ปีที่แล้ว +1

      ❤️‍🔥❤️‍🔥

    • @Yassa_17
      @Yassa_17 ปีที่แล้ว +1

      Mole wadi un godak ehma thamai

  • @solo6300
    @solo6300 ปีที่แล้ว +3

    මේ කොල්ල කියන විද්‍යාත්මක නම් ගොඩක් ඒවා බොරු ඒවා. ඇත්ත නම් කියවෙන විදිය ලගින්වත් යන නැහැ. ඒ වගේම සමනල්ලු ගැන කිව දේවලුත් ගොඩක් දුරට බොරු. උදා-ලෂ්කවත ආවේනික සමනලයෙක් කියල පෙන්වන්නේ ආවේනික නැති සමනලයෙක්ව.

  • @ricardoperera9880
    @ricardoperera9880 ปีที่แล้ว +65

    මේ ළමයා ලොව පිළිගත් ආරක්ෂාකරී රටක වැඩිදුර අධ්‍යාපනයට යොමු කරනවානම් ගොඩාක් හොඳයි,කොම්පැණිවලට අහුවෙන්න හොඳ නැහැ, වෙන වෙන අය පුද්ගලික අරමුණවලින් උදව් කරන අයගෙන් උදව් ගන්න හොඳ නැහැ.

  • @jayamalw
    @jayamalw ปีที่แล้ว +95

    දෙවිවරුන් වැනි ගුරුවරුන්!
    මේ මල්ලි නම් අනිවාර්යයෙන් ඉදිරියට යනව. එයා ආරක්ෂා කරන්න ඕන ... All the best.

    • @jayamalw
      @jayamalw ปีที่แล้ว +4

      මේක trending වෙන්න ඕන

  • @buddhinsaroj138
    @buddhinsaroj138 ปีที่แล้ว +5

    Me kolla kiyana godak ewa boru ne, nikanma google search ekkin hoyaganna puluwan boru kiyala

  • @Serisar4
    @Serisar4 ปีที่แล้ว +41

    මට මං ගැන ලැජ්ජ හිතුනා මගෙ වයසෙ කොල්ලෙක් ♥️🥺 බුදු සරනයි කොල්ලො ♥️ සුබ අනාගතයක් ♥️😍

    • @DilniThenuja
      @DilniThenuja 4 หลายเดือนก่อน

      Matath😢😢

  • @amilajayasinghe3725
    @amilajayasinghe3725 ปีที่แล้ว +100

    ලංකාවට පහළ වූ සම්පතක් සුබ පතනවා මල්ලි♥️ සර්ටත් පිං සිද්ධ වෙනවා හදුන්වා දෙන එකට

  • @isuruamila9531
    @isuruamila9531 ปีที่แล้ว +5

    පොඩ්ඩක⁣් හොයලා බලලා දාප බං... නැත්නම් වඳ සැත්කම් කතාව වගේ...මං දන්නෑ. මං රැවටුණා... ඒ වගේ ක්යයි

  • @FluentMinds1
    @FluentMinds1 ปีที่แล้ว +73

    කියන්න දෙයක් නෑ. සුපිරිම වැඩ්ඩෙක්... ULTRA MAX PRO ජයෙන් ජයම වේවා❤❤

  • @DTMEarth
    @DTMEarth ปีที่แล้ว +110

    අම්මෝ අම්මෝ අපිට අවුරුද්දක් පාඩම් කලත් ඔය ටික මතක තියාගන්න බැහැ...මේක නම් ආත්ම ගානක් තිස්සේ පුරුදුකරපු දෙයක් මට හිතෙන්නේ...තිස්ස සර්ටත් ඹයාටත් බුදුසරණයි 🙏

    • @hasithapulasthi
      @hasithapulasthi ปีที่แล้ว +6

      කොල්ලා ගොඩක් නම් හද හද කියන්නෙ..
      මොනවා වුණත් අඳින්නයි විස්තර හොයන්නයි දක්ෂයෙක්..

    • @IsuruPietersz-jp4hp
      @IsuruPietersz-jp4hp 3 หลายเดือนก่อน

      ​@@hasithapulasthiaththak

  • @madusanka8028
    @madusanka8028 ปีที่แล้ว +4

    මූ කියන්නෙ බොරු

  • @youtubeoriginal5280
    @youtubeoriginal5280 ปีที่แล้ว +61

    ඇමරිකාව හිටියා නම් මේ දැන්ම වැඩට ගන්නවා

  • @chathurangakalpana3369
    @chathurangakalpana3369 ปีที่แล้ว +3

    මේක කියවන අයට පැහැදිලි ඇති මෙතන කොතරම් ප්‍රෝඩාවක් යනවද කියලා. ඇත්තටම මෙයාකරන්න උත්සහා දැරුවේ සාමාන්‍ය අයට නොතේරෙන්න බර ඉංග්‍රීසි වචන, ටෙක්නිකල් ටර්ම්ස්, විද්යාත්මක නම් භාවිතා කරමින් කතාවක් කරන එක. ඒ බහුතරයක් technical term වරද්දමින් සහ තමන්ම නිර්මාණය කරමින්. තිස්ස සර් මේ subject ගැන දන්නේ නැති නිසා එයත් මේක බලපු බහුතරේ වගේ රැවටෙන්න ඇති. මේ ඔක්කොම පැහදිලි කිරීම කලේ මෙයාට මඩ ගහන්නවත් ඊර්ෂ්‍යාවට වට්ටන්නවත් නෙවෙයි. පේන fact ඒ විදියට පෙන්නපු එක කරේ. එහෙම නැතුව මේ තරම් අවුල් ප්‍රකාශ ගොඩක් අවුල් කියලා දැන දැනම කටවහන් ඉන්නවනම් ඒකයි වැරදි. ඔහුත් දැනගන්න ඕනෙ ප්‍රසිද්ධ වේදිකාවක ගොත ගොත කියලා බහුතරේයක් අන්දන්න පුලුවන් වුනාට subject එක ගැන සාමන්‍ය දැනුමක් හෝ තියෙන කෙනෙක් දැක්කොත් ඕක backfire වෙනවා කියලා. ඩාවින් කියන්නේ නිහතමානි, science වලට කැපවුණ විද්‍යාඥයෙක්. මොහුව ඔහුට සමාන කිරීම ප්‍රතිවිරුද්ධ ලක්ෂණ ඇති දෙන්නෙක් සමාන කරනවා වගේ. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ මොහුගේ අසාමාන්‍ය හැකියාව වෙන්නේ නොදන්න audience එකක් ඉස්සරහ එවෙලේ හද හද කියන එක. මීට අමතරව පිහාටු එකතුව සහ ඇඳපු චිත්‍ර මෙයාගේනම් ඒවා ඇත්තටම ලස්සනයි. එතනින් නැවතිලා අර වගේ කතා නොකිය ඉන්න තිබ්බේ genuine කෙනෙක් වගේ. Gem ගැන මගේ කිසිම දැනුමක් නෑ. ඒ ගැන දන්න කෙනෙක් සමහර විට ඒකෙ කරුණුත් අමු බොරු කියලා කියන්න බැරි කමක් නෑ .. copied

    • @sheycrafts793
      @sheycrafts793 ปีที่แล้ว

      Oya hariyatama dannawa nm e lamayage weradi kiyala denna..eka loku pinak..

  • @lakinduchamod6906
    @lakinduchamod6906 ปีที่แล้ว +50

    පැත්තට දෙන්නම එක වගේ ✌️😌 මොනා උනත් කොල්ලට ජය වේවා.. , ගුරුවරයෙක් කරන්නේ නැති දෙයක්

  • @kusumsamaranayake8414
    @kusumsamaranayake8414 ปีที่แล้ว +87

    දැයේ දරුවන් වෙනුවෙන් විශාල මෙහෙවරක් කරන තිස්ස ජනනායක ගුරු පියාණන්ට නිදුක් නීරෝගි සම්පත්තිය පතමු !
    තෙරුවන් සරණයි !

  • @lahiruudayang
    @lahiruudayang ปีที่แล้ว +4

    මේකගෙ ගොන් ආතල් එක නිසා දික්වැල්ලය යන්තම් බේරිලා ඉන්නව. නැත්නම් ඌ newzealand tour එකෙන් අයින් කරල මේ වෙනකොට

    • @rohanwijesingha7554
      @rohanwijesingha7554 ปีที่แล้ว

      සිංහල නම් තියෙන උබලට සිංහල උන් එක්ක තියෙන වෛරය christian උන්ට උන්ගේ උන් එක්ක නැහැ. ඇයි දික්වෙල්ල NZ එක හින්ද විතරද අයින් කරන්න ඕන? ඌව අයින් කරන්නෙ නැහැ cricket board එකේ ඉන්න christian උන්

    • @lahiruudayang
      @lahiruudayang ปีที่แล้ว

      @@rohanwijesingha7554 ගෝත්‍රිකයා ... අපිට නම් ආගම් ජාති භේද නෑ. Smart phone එක use කරන එක ඔයා නවත්වන්න. ඔයාල දියුනු ලෝකයෙන් වඳ වියයුතු ජීවී කොට්ඨාශයක්. ඔයාල නිසා තමා ලංකාව විනාශ වෙන්නෙ. උඹ උඹ කියල ආමන්ත්‍රණය කරන්න කලින් ලස්සනට කතා කරන්න ඉගෙන ගන්න මහත්මයා. ඔයාල වගේ අය අතට අහු වුනොත් හදන්නත් දන්නව අපි.

  • @diaspriyanthi2834
    @diaspriyanthi2834 ปีที่แล้ว +92

    ඇස්වල කඳුළු පිරුණා, උගුර හිර උනා... මිණි කැටයක් ජයෙන් ජයම වේවා පුතේ....
    ලංකාව මුළු ලෝකයේම බබලවන්න ධෛර්යය ශක්තිය ලැබේවා.
    ඔබේ පියාට නිදුක් නිරෝගී ව ඒ සියල්ල දැකබලා ගන්න වාසනාව ලැබේවා නිදුක් නිරෝගී වේවා 🙏🏻
    ගුරුතුමාටද ගොඩක් ස්තූතියි ආදර්ශමත් දරුවෙක් ලෝකයට හඳුන්වා දීම ගැන 🙏🏻

    • @diaspriyanthi2834
      @diaspriyanthi2834 ปีที่แล้ว +1

      @m l හා

    • @SonalDilmith281
      @SonalDilmith281 ปีที่แล้ว +1

      ​@m l ඔව් බන් මොන ජාතියේ කමෙන්ට්ද මේ🤣🤣

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ ปีที่แล้ว +1

      🙂💗

    • @ravidurajiw3947
      @ravidurajiw3947 ปีที่แล้ว +2

      @m l බොලා වගේ නූගත් මිනිස්සු ඉන්න රටේ මේ වගේ දරුවො පරවෙලා යනවා ගොන්නු වැඩිවෙනව

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 ปีที่แล้ว +322

    වාසනාවන් පුතා........... තිස්ස සර් දුන්න නම ගැලපෙනවා........... මේ දරුවාගෙ බලාපොරොත්තුව ඉටුම වේවා ! තෙරුවන් සරණයි ! ස්තූතියි සර්♥️

    • @ensachandra1880
      @ensachandra1880 ปีที่แล้ว +4

      මේපුතාට o leval දරුවෙක්ට තියන සාමාන්‍ය දැනීම නොවේ තියෙන්නෙ මන් හිතනවා සහජ හැකියාව වෙන්න ඔන මේ අරගෙන එන්නෙ.කොහොම උනත් පුතේ අනන්ත තෙරුවනේගුනබලෙන් පිටරටකටවත්ගිහින් ඔබේ අරමුන කරා පහසුවෙන් ලගාවෙන්නට හැකි ශක්තියම ලැබේවාමවු දෙමවු පියටද තෙරුවනේ අනන්ත ගුන බලෙන් නිදුක් නිරොගිසම්පත සහ සෙසු සියලු සම්පත් යසෛසුරු සිතනපතන ආකාරයෙන්මලැබේවා ඉශ

  • @theekshana1156
    @theekshana1156 ปีที่แล้ว +2

    මේ කියන දේවල් 95%ක්ම බොරු කියලා මේ ගැන දන්න අය කියනවා..පොඩ්ඩක් හොයලා බලන්න 🤦🏻‍♂️🤦🏻‍♂️🤦🏻‍♂️🤦🏻‍♂️

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +230

    මාර වැඩිඩෙක්
    ජයවෙිවා පුතේ.
    රටට ආඩමිබරයක්.
    ඔය වගේ අය අනන්තවත් තව අපේ රටෙි ඉන්නවා සැගවීලා.🙏

  • @milinda.lakmal96
    @milinda.lakmal96 ปีที่แล้ว +65

    Unic පෙනුමකුත් තියනවා එයාගේ 🙂

    • @diwanjanaekanayake9955
      @diwanjanaekanayake9955 4 หลายเดือนก่อน +1

      හැමෝටම යුනික් පෙනුමක් තමා තියෙන්නෙ.....🙂

  • @xpronighthawk
    @xpronighthawk ปีที่แล้ว +3

    බහුතරයක් කරුණු මෙයාගෙ මනඃකල්පිත එව්වා කියලා scientist කෙනෙක් දාලා තිබ්බා. කවුද ඇත්ත කියන්නේ? Sir මෙයාට රැවටිලා කියලත් දාලා තිබ්බ

  • @piyamansalakunu7641
    @piyamansalakunu7641 ปีที่แล้ว +275

    බුදු සරණයි මගෙ පුතා...ඔයා වගේ දරුවන් කවදාහරි අපේ රට අතහැර යන එක තමයි දුක..ඒ දෙමාපියන්ට අපේ හදපිරි ප්‍රණාමය..

    • @ekanayakawijekoon
      @ekanayakawijekoon ปีที่แล้ว +3

      ජය වෙිවා පුතනුවනි , තෙරුවන් සරණයි ඔබ සැමට.

    • @SachithNethsara
      @SachithNethsara ปีที่แล้ว +1

      ඇත්තටම මෙයාකරන්න උත්සහා දැරුවේ සාමාන්‍ය අයට නොතේරෙන්න බර ඉංග්‍රීසි වචන, ටෙක්නිකල් ටර්ම්ස්, විද්යාත්මක නම් භාවිතා කරමින් කතාවක් කරන එක. ඒ බහුතරයක් technical term වරද්දමින් සහ තමන්ම නිර්මාණය කරමින්. තිස්ස සර් මේ subject ගැන දන්නේ නැති නිසා එයත් මේක බලපු බහුතරේ වගේ රැවටෙන්න ඇති. මේ ඔක්කොම පැහදිලි කිරීම කලේ මෙයාට මඩ ගහන්නවත් ඊර්ෂ්‍යාවට වට්ටන්නවත් නෙවෙයි. පේන fact ඒ විදියට පෙන්නපු එක කරේ. එහෙම නැතුව මේ තරම් අවුල් ප්‍රකාශ ගොඩක් අවුල් කියලා දැන දැනම කටවහන් ඉන්නවනම් ඒකයි වැරදි. ඔහුත් දැනගන්න ඕනෙ ප්‍රසිද්ධ වේදිකාවක ගොත ගොත කියලා බහුතරේයක් අන්දන්න පුලුවන් වුනාට subject එක ගැන සාමන්‍ය දැනුමක් හෝ තියෙන කෙනෙක් දැක්කොත් ඕක backfire වෙනවා කියලා. ඩාවින් කියන්නේ නිහතමානි, science වලට කැපවුණ විද්‍යාඥයෙක්. මොහුව ඔහුට සමාන කිරීම ප්‍රතිවිරුද්ධ ලක්ෂණ ඇති දෙන්නෙක් සමාන කරනවා වගේ. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ මොහුගේ අසාමාන්‍ය හැකියාව වෙන්නේ නොදන්න audience එකක් ඉස්සරහ එවෙලේ හද හද කියන එක. මීට අමතරව පිහාටු එකතුව සහ ඇඳපු චිත්‍ර මෙයාගේනම් ඒවා ඇත්තටම ලස්සනයි. එතනින් නැවතිලා අර වගේ කතා නොකිය ඉන්න තිබ්බේ genuine කෙනෙක් වගේ. Gem ගැන මගේ කිසිම දැනුමක් නෑ. ඒ ගැන දන්න කෙනෙක් සමහර විට ඒකෙ කරුණුත් අමු බොරු කියලා කියන්න බැරි කමක් නෑ 🤐
      -copied

  • @shehandilshanka6492
    @shehandilshanka6492 ปีที่แล้ว +88

    තෙරුවන්සරනයි මල්ලි ඔයාට අපේ රටට වාසනාවන් අපේ සර් නිහතමානි මිලකල නොහැකි ගුරුතුමෙක්

  • @jspencer9952
    @jspencer9952 ปีที่แล้ว +5

    සමනල්ලු ගැන කියද්දි මෙයා කියපු මුල්ම කාරණයක් තමයි "ලෙපිඩොප්ටෙරාවන් aircrafting civilization එකකට පලවෙනියට මේවා වෙච්ච species එක මෙයාලා තමයි" කියලා කියනවා. පලවෙනි කාරණය lepidoptera කියන්නේ order එකක්, species, genus, family ඔක්කොටම උඩ තියෙන්නේ. ඒවට අපි species කියන්නේ නෑ. ඊට අමතරව aircrafting civilization වගේ ජනාවාස කියලා හඳුන්වන්නේ නෑ සතුන් ගැන කතා කරද්දී. හරි ඒවා සරල වැරදීමක් කියලා හිතමුකෝ, එහෙම බැලුවත් factually මේක සම්පූර්ණයෙන් වැරදියි, පළවෙනියටම ෆොසිල සාධන හම්බෙන පියාපත් සහිත ඉන්සෙක්ටාවන් වෙන්නේ Palaeodictyoptera කියන දැනට වඳව ගොස් ඇති order එකක කෘමීන්.

    • @darshikapriyangani5159
      @darshikapriyangani5159 ปีที่แล้ว

      ඔයා එකම msg එක cut කර කර දෙතුන් වතාවක් දාල නේ 😂 ඔයාට ඔච්චර දැනුමක් තියෙනවනම් ඒ කොල්ලට ඉස්සරහට යන්න උදව්වක් කරන්න. ඔහොම ඊරිසිය වැඩ කරන්නැතුව.. මොකද හැම ලමයෙක්ටම බෑ ඔය වගේ දෙයක් කරන්න මොන වැරැද්දක් තිබ්බත්

    • @jspencer9952
      @jspencer9952 ปีที่แล้ว

      @@darshikapriyangani5159 දැමු message delete කරපු නිසා ආය දැම්ම ඇයි අවුල් ද ? ඊරිසිය වැඩ ? මම මොකටද ඊරිසිය වැඩ කරන්නේ මේවා දැක්කම තරහයනවා මොකද මම ඉගෙන ගත්ත දේ බොරු කරනකොට , 8 පාස් නැති ගොබ්බයන්ට මේවා magic වගේ ඇති බොරුව හැම දාම රජකරන්න බැ .
      මේ ලමයව දෙහිවල ජාතික සත්වෞද්‍යානයේ තරුණ සත්ව වේදීන්ගේ සංගමයට යොමු කරන්න. මමත් මගේ පරිසර ගමන හා පරිසර විද්‍යාව අරුබුවෙ එතනින් . Comment දැම්මේ ලමයව පිච කරන්න නෙමේ වැරදි දේ කියලා දෙන්න . තව උන් comment දල මම මේ ළමයට ඉරිසියා කරනවලු මට ඉරිසියා කරන්න ඕන නැ . මට Master (MSc ) එකක් තියනවා පරිසර විද්‍යාවට මම මගේ පරිසර පර්යේෂණ කටයුතු කරනවා හොදටම
      මේ කිව්වා ළමයට නෙමේ බයින්න ඕන ගොබ්බයන් බිහිකරන තිස්ස ජනනයක කියන ගොබ්බ Picaso ට
      Net එකේ Blue බලන්නේ නැතුව කියන දෙය්වල් ඇත්ත ද කියලා බලන්න 🤣🤣🤣🤣😂😂😂😂
      මොකෝ මම අමුරුවෙන් ඉගෙන ගත්ත දෙය්වල් බොරුකරන කොට බලන් ඉන්න අමාරුයි

  • @hashanmadushanka4173
    @hashanmadushanka4173 ปีที่แล้ว +40

    සතුට වැඩිකමට කදුලුත් ආවා... සර් ට ගොඩක්ම පින්🙏🙏🙏 මේ මල්ලිගෙ අනාගත බලාපොරොත්තු ඒ අයුරින් ම සාර්ථක වේවා ❤💪 මේ වගේ දක්ෂයො කොච්චර තව ඉන්නවා ඇත්ද මේ මල්ලි වගේ .. ඒත් මේ රටේ තැන නෑ 😭😥
    අපි හැමදාම නිධානයක් උඩ හිගාකන ජාතියක් ... ඇයි එහෙම උනේ...😥😥

  • @senakedharmasena7949
    @senakedharmasena7949 ปีที่แล้ว +46

    හිතා දක්ෂ උනන්දුව සහ අධික මතක ශක්තිය තිබෙන විශිෂ්ට ගණයේ ශිෂ්‍යයෙක් ද වීම විශේෂත්වයකි. 🙌
    වීඩියෝව අවසානය දක්වා තිස්ස සර්ගෙ මහා දානමය පිංකම සැඟවී තිබුණා.👍 .. 🤝

  • @jspencer9952
    @jspencer9952 ปีที่แล้ว +4

    මෙයා පටන්ගත්ත ගමන් trinidad scarlet ibis කෙනෙක් ගැන කියලා මේ සතා ට්‍රිනිඩැඩ් සහ ටොබෑගෝ දූපත් වලට ආවේණිකයි කියනවා. ඇත්තටම trinidad scarlet ibis කියලා වෙනම විශේෂයක් හෝ උප විශේෂයක් නෑ. ඉන්නේ scarlet ibis. ඌ දකුණු ඇමෙරිකාවේ රටවල් ගණනාවක ඉන්නවා. ට්‍රිනිඩැඩ් ටොබැගෝ වලට ආවේණික නෑ කොහොමටවත්. හැබැයි ට්‍රිනිඩැඩ් වල national bird කියපු කතාව හරි (මෙයාගේ කතාවේ කලාතුරකින් වෙන දෙයක් මේක) ඊට පස්සේ හොදම දේ මෙයා scientific name එක විදියට Imphofaciola obteterans වගේ නමක් දෙනවා (ඇත්ත නම Eudocimus ruber, ළඟින්වත් යන්නේ නෑ). හැබැයි මෙයා Sri Lankan rose සමනළයාට දීපු Nymphofaciola කියන එයාගේම නිර්මාණයට ගොඩක් සමානයි නේද? මෙයා මීට අමතරව මෙයා කියනවා "scarlet ibis ගේ subspecies 3ක් ඉන්නවා මෙතන ඉන්නේ bar tailed trinidad scarlet ibis ගේ පිහාට්ටක්" කියලා කියනවා. මම search කරලා බැලුවා. Scarlet ibis ට කිසිම උපවිශේෂයක් නෑ. Bar tailed trinidad scarlet ibis කියන්නේ මෙයා එවෙලේ ගොතපු අමු බොරු නමක්.

    • @gdtsrimal4720
      @gdtsrimal4720 8 หลายเดือนก่อน

      මෙතන වැරදි ඇති. ඔයාට තරම් දැනුවත්කමක් නැතුවත් ඇති. ඒත් මේ වයසේ දරුවකුට ඇති විශේෂ හැකියාවක්. මෙයාගේ වැරදි හදාගන්න උදව් කරන්න

  • @najithkahingala2345
    @najithkahingala2345 ปีที่แล้ว +211

    සතුට වැඩි කමට ඇඬුණා. ලංකාවට ලැබිච්ච මැණිකක් තමයි මේ. suba patanawa අනාගත බලාපොරොත්තු හැම දෙයක්ම ඒ ආකාරයෙන්ම සාර්ථක වෙන්න ලැබේවා කියලා. තිස්ස සර්ටත් ගොඩාක් පින්. තෙරුවන් සරණයි

  • @Oveeliya
    @Oveeliya ปีที่แล้ว +35

    හරිම දක්ෂ පුතෙක්...💐 මෙවැනි විශිෂ්ඨ හැකියාවක් ඇති වටිනා දරුවෙක් අප හට හදුන්වා දුන් ජීව විද්‍යා වේ සුන්දරම ගුරු පියාණන් වන තිස්ස ජනනායක ගුරු පියාණන් හට බෙහෙවින් ස්තූති වන්ත වෙමි! ඉදිරියට ම යන්න සුබ පතනවා පුතා. ඔයත් දිනමින් රටත් දිනවන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා! 🙏🙏

  • @buddhikarupasinghe3571
    @buddhikarupasinghe3571 11 หลายเดือนก่อน +33

    දෙමාපියන් විදියට ගුරුවරුන් විදියට සතුටුවෙන්න පුලුවන් දරුවෙක් ,ෆ්‍රී කාඩ් එකක් දීපු ගුරු පියෙක් ❤❤

  • @chinthakivithanage2170
    @chinthakivithanage2170 ปีที่แล้ว +182

    මේ වගේ දක්ෂ පුතෙක්ව රටට අදුන්වලා දුන්න සර් ට ගොඩක් පින්සිදුවේවා…!!! පුතා ගෙ හැම බලාපොරොත්තුවක්ම ඉටුවේවා කියලා ප්‍රාර්ථනාකරනවා…!!!💐

  • @Koreawithlife2652
    @Koreawithlife2652 ปีที่แล้ว +39

    😊😊😊 ඉදිරියටම යන්න මල්ලී....සර් ගෙ පුතෙක් වගේමයි....

  • @vonararupasingha3685
    @vonararupasingha3685 ปีที่แล้ว +4

    තිස්ස සීර් views ගන්න මෙහෙම කරනවද මන්දා???? 😂😂😂😂

  • @prasannakumara6159
    @prasannakumara6159 ปีที่แล้ว +55

    දෙමව්පියන් දෙදෙනාට නිදුක් නීරෝගී දිර්ඝායුශ ලැබේවා...ඒවගෙම මේ අපුරු දක්ශ සහෝදරයාට ඔහුගෙ බලාපොරොත්තු ඒ ආකාරයටම ඉටුවී...ලෝකයට වැඩදායි පුද්ගලයෙක් වෙන්න ශක්තිය ලැබේවා..❤️

  • @prmt6233
    @prmt6233 ปีที่แล้ว +59

    ටික් ටොක් , යූ ටියුබ් අපතයො හිට් වෙන රටක ඉපදුනු එක අපරාදි , ජය වේවා 🙏👍

    • @e233su
      @e233su ปีที่แล้ว

      උබ පුලුවන් නම් කරපන් යූටියුබ්

    • @deshgaming5632
      @deshgaming5632 ปีที่แล้ว

      @@e233su amor amor 💀

  • @jspencer9952
    @jspencer9952 ปีที่แล้ว +4

    මෙයා පටන්ගත්ත ගමන් trinidad scarlet ibis කෙනෙක් ගැන කියලා මේ සතා ට්‍රිනිඩැඩ් සහ ටොබෑගෝ දූපත් වලට ආවේණිකයි කියනවා. ඇත්තටම trinidad scarlet ibis කියලා වෙනම විශේෂයක් හෝ උප විශේෂයක් නෑ. ඉන්නේ scarlet ibis. ඌ දකුණු ඇමෙරිකාවේ රටවල් ගණනාවක ඉන්නවා. ට්‍රිනිඩැඩ් ටොබැගෝ වලට ආවේණික නෑ කොහොමටවත්. හැබැයි ට්‍රිනිඩැඩ් වල national bird කියපු කතාව හරි (මෙයාගේ කතාවේ කලාතුරකින් වෙන දෙයක් මේක) ඊට පස්සේ හොදම දේ මෙයා scientific name එක විදියට Imphofaciola obteterans වගේ නමක් දෙනවා (ඇත්ත නම Eudocimus ruber, ළඟින්වත් යන්නේ නෑ). හැබැයි මෙයා Sri Lankan rose සමනළයාට දීපු Nymphofaciola කියන එයාගේම නිර්මාණයට ගොඩක් සමානයි නේද? මෙයා මීට අමතරව මෙයා කියනවා "scarlet ibis ගේ subspecies 3ක් ඉන්නවා මෙතන ඉන්නේ bar tailed trinidad scarlet ibis ගේ පිහාට්ටක්" කියලා කියනවා. මම search කරලා බැලුවා. Scarlet ibis ට කිසිම උපවිශේෂයක් නෑ. Bar tailed trinidad scarlet ibis කියන්නේ මෙයා එවෙලේ ගොතපු අමු බොරු නමක්.
    ඊට පස්සේ මෙයා scarlet macaw කියන ප්‍රසිද්ධ කුරුල්ලා ගැන කතා කරනවා. Honduras වල national bird කියනවා. ඒක ඇත්ටක්. ඊට පස්සෙ තමයි බොරු ටික පටන්ගන්නේ. "මේ සතා අයත් වන්නේ Gocamia කියන genus එකට. Gocamia dirojens කියන scientific name එකෙන් හඳුන්වන්නේ" කියලා මෙයා කියනවා(ඇත්ත නම Ara macao, මෙයා කියපු එකට ළඟින්වත් යන්නේ නෑ. අනික ලේසියෙන් මතක හිටින නමක් 😋). ඊට පස්සේ මෙයා scarlet macaw ගේ subspecies 23ක් ඉන්නවා, එකක් Jamaica වලට endemic කියනවා. මම search කරලා බැලුවාම Ara macao macao සහ Ara macao cyanopterus කියන උපවිශේෂ දෙක විතරයි ඉන්නේ. ඊට අමතරව ජැමෙයිකාවේ වර්තමානයේ එක මැකෝ විශේෂයක්වත් වාර්තා වෙන්නේ නෑ, වඳව ගියා ලෙස සැලකෙන විශේෂ නම් ඉන්නවා.

  • @thilinisulochana6801
    @thilinisulochana6801 ปีที่แล้ว +80

    නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැ⁣බෙන්න ඕනි මේ වගේ දරුවන්ට. එයාලා අපේ රටට හරිම වටිනවා... බුදු සරණයි

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 ปีที่แล้ว +71

    ගුනදර්ම වලින් පොහොසත් ,දක්ශතා ඇති දරුවකු රටට හදුන්වා දුන් ඔබතුමාට බොහොම පින් 🙏

  • @jspencer9952
    @jspencer9952 ปีที่แล้ว +4

    ඊට පස්සේ මෙයා scarlet macaw කියන ප්‍රසිද්ධ කුරුල්ලා ගැන කතා කරනවා. Honduras වල national bird කියනවා. ඒක ඇත්ටක්. ඊට පස්සෙ තමයි බොරු ටික පටන්ගන්නේ. "මේ සතා අයත් වන්නේ Gocamia කියන genus එකට. Gocamia dirojens කියන scientific name එකෙන් හඳුන්වන්නේ" කියලා මෙයා කියනවා(ඇත්ත නම Ara macao, මෙයා කියපු එකට ළඟින්වත් යන්නේ නෑ. අනික ලේසියෙන් මතක හිටින නමක් 😋). ඊට පස්සේ මෙයා scarlet macaw ගේ subspecies 23ක් ඉන්නවා, එකක් Jamaica වලට endemic කියනවා. Ara macao macao සහ Ara macao cyanopterus කියන උපවිශේෂ දෙක විතරයි ඉන්නේ. ඊට අමතරව ජැමෙයිකාවේ වර්තමානයේ එක මැකෝ විශේෂයක්වත් වාර්තා වෙන්නේ නෑ, වඳව ගියා ලෙස සැලකෙන විශේෂ නම් ඉන්නවා.

  • @Sfzmtl7545
    @Sfzmtl7545 ปีที่แล้ว +79

    ගෝලයකුගේ දක්ෂකම ඉදිරියේ ගුරුවරයකුගේ නිහතමානී කුහක නැති සතුට!!!💎💎💎💎💎

  • @gkkandy2014
    @gkkandy2014 ปีที่แล้ว +117

    ❤❤❤❤ඇස්වලට කදුලු ආවා සතුටට ,තිස්ස සර් ට පින් මේවාගෙ ලොවක් වටින මැණිකක් හදුන්වා දුන්නාට , අපේ රටේ පිනනට ලැබුන මැණිකක් පුතේ ඔයාට සුබ අනාගතයක් 😘❤තිස්ස සර්ටත් ඹයාටත් සියලු දෙවි දේවාශිර්වාදය ලැබේවා බුදුසරණයි 🙏❤️❤️❤️

  • @amuthuloke
    @amuthuloke ปีที่แล้ว +4

    පුදුම දක්ශතාවක්!! සමන්තභද්‍ර හාමුදුරුවන්ගෙ පුන්චි කාලෙ වගේ

  • @machanstudio5898
    @machanstudio5898 ปีที่แล้ว +57

    WOW!! SUPERB!! Wish U Good Luck! සර් කිසිම ඉරිසියාවක් නැතුව දරුවා හදුන්වල දුන්නා. තෙරුවන් සරනයි

  • @harshajay6671
    @harshajay6671 ปีที่แล้ว +22

    ආයෙ කතා දෙකක් නෑ ඉදිරියේදී ලOකාවෙ නම තියන උගතෙක් වෙනව නොඅනුමානයි. මාතලෙන් ලෝකෙට මැණිකක් . බුදුසරණයි , සියලු ප්‍රාර්ථනා ඉෂ්ඨසිද්ධ වේවා….!

  • @chamilfernando5024
    @chamilfernando5024 ปีที่แล้ว +6

    මේකත් බොරු කියලා මේ විශය දන්න මිනිස්සු මේ ගැන දැන් කතා වෙනවා. 😂

  • @eshanshihara8544
    @eshanshihara8544 ปีที่แล้ว +6

    You'r Amazing 🙏
    මලයෝ උබ ආයම කොහේ හරි යනකොට උබේ මල්ල හංගලා පලයන්.රාජපක්# කෙනෙකුට අහුඋනොත් උබේ මැනික් ටික උස්සයි

  • @sujanimunasinghe9769
    @sujanimunasinghe9769 ปีที่แล้ว +47

    Sir.....🙏🙏🙏....
    හරිම සතුටුක් දැනෙනවා ...
    මෙවන් දරුවන් මේරටටම ආඩම්බරයක් ..
    රටට ලෝකයටම අප්‍රමාන මෙහෙයක් කරන්නට හැකියාව, වරම, වාසනාව උදාවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
    ආදරෙයි පුතේ ...
    තෙරුවන් සරණයි ....💖

  • @theartist9475
    @theartist9475 ปีที่แล้ว +4

    ඒ ළමයා හොදට කරනවා. හැබැයි හුගක් ඒවා බොරු.

    • @nalindanu3868
      @nalindanu3868 4 หลายเดือนก่อน

      හැකියාව අගය කරන්න..

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +64

    ඒ පුතායි අම්මායි තාත්තායි නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සුභ අනාගතයක් 💞💞💞💞💞💞💞💞💞💞

  • @dhinakshinimna
    @dhinakshinimna ปีที่แล้ว +20

    ළමයි .. ආදර්ෂයෙට ගන්නවනම් මේ වගෙ චරිත තමා❤️ නැතුව film වල ඉන්න වීර චරිත නෙමේ..🥲

  • @chathuminindith
    @chathuminindith ปีที่แล้ว +11

    මේ කියලා තියෙන ඒවා වලින් බාගයක් බොරු කියලා දැනගත්තම 😶

  • @ranjith1219
    @ranjith1219 ปีที่แล้ว +37

    මාතලේ දුර්ලභ මැණිකක් ආඩම්බරයි පුතා ජනනායක සර්ටත් ස්තූතියි
    ජයවේවා 💐💐

  • @SunethSasanka
    @SunethSasanka ปีที่แล้ว +63

    තේරුන්නෑ මහත්තයෝ වැඩි හරියක්...ඒ තරමට ඒ ගැන දැනුම දුප්පත්...😁😅 මූල ද්‍රව්‍ය ටිකේ නම් විතරයි හුරු

    • @ruwanranganathpathirana514
      @ruwanranganathpathirana514 ปีที่แล้ว +2

      Siraa 😁😁😁✌️

    • @dilanwee
      @dilanwee ปีที่แล้ว +1

      Haha..machan me lamaya gems gana kiwwa 90% boru....nikan wachan tikak kiyagena giya witharai...aththa eliwuna daata mekata reply ekak daana..danma kalabala wenna epa

    • @SunethSasanka
      @SunethSasanka ปีที่แล้ว

      @@dilanwee මන් කියුවෙ තේරුන් නෑ කියල විතරනෙ...ඇත්තද බොරුද කියල මන් කියල නෑ...😅

    • @rameshlakshan6060
      @rameshlakshan6060 ปีที่แล้ว +1

      Habai ubalata wada deyak dannawa 😂😂😂

    • @d.s.hewage3501
      @d.s.hewage3501 ปีที่แล้ว

      ​@@dilanwee හරි බම් ඉතින් ඌ කියන 90%ක් බොරු වෙන්න පුළුවන් .කාටහරි බැරිද ඒ 90% හරි ගස්සල දෙන්න🙂.ඌ ඔච්චර collection එකක් හදා ගත්තෙ බොරු කියන්නම නෙමෙයිනෙ.ඌ hobby එකක් විදියට ආසාවෙන්නෙ ඒක කරන්න ඇත්තෙ.අපි කරන්න ඕන ඒ 90% හරි ගස්සන එක මිසක් උට ගරහන එක නෙවේ.අපි
      ඔය කාලෙ ඔය වගේ වැඩක් නිකමට කරල තියෙද🥲

  • @saduwa6693
    @saduwa6693 ปีที่แล้ว +2

    කෞරුවත් තරහ වෙන්න එපා මෙහෙම කියනවට, මේ ළමයා කියන ඒවගෙන් බාගෙට බාගයක් බොරු.

  • @indirakatugampola5752
    @indirakatugampola5752 ปีที่แล้ว +11

    විශ්‍රාමික ගුරුවරියක වන මගේ ප්‍රණාමය ගුරුතුමනි ! . වෙනත් විෂයයක් උගන්වන්නට සිදුවුවත් උසස් පෙල ජීව විද්‍යාව හැදෑරූ මා සයිබ අවකාශය ඔස්සේ ඔබගෙන් නැවත ජීව විද්‍යාව හදාරමින් සිටිමි.
    ජීව විද්‍යා අංශයෙන් උසස් පෙල

  • @samankumara3965
    @samankumara3965 ปีที่แล้ว +9

    gemology ගැන මම මොකුත් දන්නේ නෑ අඩෝ අනිත් ඒවා විකාර මේ කියන්නේ , මට තාම හිතාගන්න බෑ මේ මොනවද මේ කියන්නේ කියල
    සමනල්ලු ගැන කියද්දි මෙයා කියපු මුල්ම කාරණයක් තමයි "ලෙපිඩොප්ටෙරාවන් aircrafting civilization එකකට පලවෙනියට මේවා වෙච්ච species එක මෙයාලා තමයි" කියලා කියනවා. පලවෙනි කාරණය lepidoptera කියන්නේ order එකක්, species, genus, family ඔක්කොටම උඩ තියෙන්නේ. ඒවට අපි species කියන්නේ නෑ. ඊට අමතරව aircrafting civilization වගේ ජනාවාස කියලා හඳුන්වන්නේ නෑ සතුන් ගැන කතා කරද්දී. හරි ඒවා සරල වැරදීමක් කියලා හිතමුකෝ, එහෙම බැලුවත් factually මේක සම්පූර්ණයෙන් වැරදියි, පළවෙනියටම ෆොසිල සාධන හම්බෙන පියාපත් සහිත ඉන්සෙක්ටාවන් වෙන්නේ Palaeodictyoptera කියන දැනට වඳව ගොස් ඇති order එකක කෘමීන්.
    ඊට පස්සේ මම note කරපු දේ තමයි මේ ළමයා එවෙලේ scientific name හදලා කියනවා. සාමන්‍යෙන් අපේ field එකේ කවුරුත් scientific name අමුතුවෙන් මතක තියාගන්න යන්නේ නෑ. උරඟයින්, උභයජීවීන් වගේ විද්‍යාතමක නම සුලබ නමට වඩා පහසුවෙන් මතක තියාගන්න පුලුවන් නිසා ඒවා use වෙලාම මතක තියෙනවා. කුරුල්ලෝ සහ සමනලයො සම්බන්ධව ඉගෙනගන්න hardcore කට්ටිය පවා common name පාවිච්චි කරන්නේ. මොකද සාමාන්‍යයෙන් එක එක සතාට එක එක genus තියෙන නිසා ඊට වඩා common name ලේසියි. දැන් මේ ළමයා සමනළයින්ට පවා scientific name කියන නිසා මම නිකමට check කරා ඒවා. මෙයා sri lankan rose ට genus name එක විතරයි දෙන්නේ, ඒ Nymphofaciola කියලා (ඇත්ත නම Patchliopta jophon, අඩුම rhyme වෙන්නේවත් නැ මෙයා කියපු එක). ඊට පස්සේ මෙයා blue bottle සමනළයෙක් පෙන්නලා කියනවා ලංකාවට ආවේණික සමනළයෙක් කියලා. සමනළයින් ගැන ඉතාම සුළු දැනුමක් තියෙන මම පවා දන්නවා blue bottle endemic නෑ කියන එක (ලංකාවේ සමනළයින්ගෙන් සුළු සංඛ්‍යාවයි ආවේණික). ඒ කියන්නේ මෙයා සමනලයෝ ගැන basic වත් දන්න කෙනෙක් නෙවෙයි. ඊට පස්සෙ උගේ scientific name එකට Pappiloinedes grafficalis ලෙස දක්වනවා (search කරලා බැලුවාම ඇත්ත නම Graphium sarpedon, මෙයා family name එකයි genus name එකයි එකතු කරලා අමුතු එකක් හදලා)

    • @samankumara3965
      @samankumara3965 ปีที่แล้ว +4

      ඊට පස්සෙ මෙයා මාලු ගැන කියපුවා බැලුවාම powder brown tang කියන මත්ස්‍යයා "hotposticle index" එකට අනුව සත්තු 100ක් විතරක් ඉන්න ඉතා දුර්ලභ මාළුවෙක් විදියට හඳුන්වනවා (මම තවම දන්නේ නෑ මේ නමින් තියෙන index එකක් ගැන. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. බොහෝ විට මෙයාගෙම creation එකක් වෙන්නැති). අපි සාමන්‍යෙන් සතුන්ගේ තර්ජිත භාවය බලන්නේ IUCN රතු දත්‍ත පොතෙන්. Search කරාම ඒකට අනුව මෙයා අඩු තැකීමක් ඇති කාණ්ඩයේ Least concern. සරලව කිව්වොත් අපේ වැටවල් වල ඉන්න ගරා කටුස්සොයි, ගෙවල්වලට එන කපුටොයි පවා මේ least concern කාණ්ඩයට වැටෙන්නේ. ඔය කියන විදියට සත්තු 100ක් විතරක් ඉන්නවනම් වැටෙන්න ඕනෙ critically endangered කාණ්ඩයට. ඊට පස්සේ මේ මාළුවා red barrier reef එකේ ඉන්නවා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් red sea එකේ coral barrier reef ලෙස හඳුන්වන්නේ නෑ. Great barrier reef එක වැරදුනා වෙන්න පුලුවන්. කොහොම උනත් මේ මාලුවා red sea එකේ හෝ great barrier reef කියන දෙකෙන් එකකවත් ඉන්න මාළුවෙක් නෙවෙයි 🤐🤐🤐.
      ඊටපස්සෙ කලින් skip කරලා ගිය කුරුල්ලෝ ගැන කොටසත් මම ආයේ බැලුවා. ඒකෙත් පටන්ගත්ත තැන ඉඳන් බොරු තියෙන්නේ. මෙයා පටන්ගත්ත ගමන් trinidad scarlet ibis කෙනෙක් ගැන කියලා මේ සතා ට්‍රිනිඩැඩ් සහ ටොබෑගෝ දූපත් වලට ආවේණිකයි කියනවා. ඇත්තටම trinidad scarlet ibis කියලා වෙනම විශේෂයක් හෝ උප විශේෂයක් නෑ. ඉන්නේ scarlet ibis. ඌ දකුණු ඇමෙරිකාවේ රටවල් ගණනාවක ඉන්නවා. ට්‍රිනිඩැඩ් ටොබැගෝ වලට ආවේණික නෑ කොහොමටවත්. හැබැයි ට්‍රිනිඩැඩ් වල national bird කියපු කතාව හරි (මෙයාගේ කතාවේ කලාතුරකින් වෙන දෙයක් මේක) ඊට පස්සේ හොදම දේ මෙයා scientific name එක විදියට Imphofaciola obteterans වගේ නමක් දෙනවා (ඇත්ත නම Eudocimus ruber, ළඟින්වත් යන්නේ නෑ). හැබැයි මෙයා Sri Lankan rose සමනළයාට දීපු Nymphofaciola කියන එයාගේම නිර්මාණයට ගොඩක් සමානයි නේද? මෙයා මීට අමතරව මෙයා කියනවා "scarlet ibis ගේ subspecies 3ක් ඉන්නවා මෙතන ඉන්නේ bar tailed trinidad scarlet ibis ගේ පිහාට්ටක්" කියලා කියනවා. මම search කරලා බැලුවා. Scarlet ibis ට කිසිම උපවිශේෂයක් නෑ. Bar tailed trinidad scarlet ibis කියන්නේ මෙයා එවෙලේ ගොතපු අමු බොරු නමක්.
      ඊට පස්සේ මෙයා scarlet macaw කියන ප්‍රසිද්ධ කුරුල්ලා ගැන කතා කරනවා. Honduras වල national bird කියනවා. ඒක ඇත්ටක්. ඊට පස්සෙ තමයි බොරු ටික පටන්ගන්නේ. "මේ සතා අයත් වන්නේ Gocamia කියන genus එකට. Gocamia dirojens කියන scientific name එකෙන් හඳුන්වන්නේ" කියලා මෙයා කියනවා(ඇත්ත නම Ara macao, මෙයා කියපු එකට ළඟින්වත් යන්නේ නෑ. අනික ලේසියෙන් මතක හිටින නමක් 😋). ඊට පස්සේ මෙයා scarlet macaw ගේ subspecies 23ක් ඉන්නවා, එකක් Jamaica වලට endemic කියනවා. මම search කරලා බැලුවාම Ara macao macao සහ Ara macao cyanopterus කියන උපවිශේෂ දෙක විතරයි ඉන්නේ. ඊට අමතරව ජැමෙයිකාවේ වර්තමානයේ එක මැකෝ විශේෂයක්වත් වාර්තා වෙන්නේ නෑ, වඳව ගියා ලෙස සැලකෙන විශේෂ නම් ඉන්නවා.
      මීට පස්සෙ මෙයා අපේ සාමාන්‍ය දැනුම පවා අභියෝගයට ලක් කරමින් මොණරෙක්ගේ පිහාට්ටක් පෙන්නලා "මේ ඉන්නේ great Indian blue peacock, මෙයාට white glossal pead peacock කියලත් කියනවා. ඔයාලට ලංකාවේ එකා වගේ පෙනුනට මේ ඉන්නේ borneo දූපත් වල ඉන්න විශේෂය, මෙයා borneo දුපතේ ජාතික පක්ෂියා, ලංකාවේ කිසිම collection එකක නෑ දුර්ලබයි" කියලා. Borneo වල ජාතික පක්ෂියා Rhinoceros hornbill. මෙයා මේ කියන නම් වලින් මොණරෙක් නෑ. හැබැයි ලංකාවේ ඉන්න Indian pea fowl නම් ඉන්නවා. සරලව කිව්වොත් මෙයා මොණර පිහාට්ටක් පෙන්නලා, නෑ මේ ලංකාවේ මොණරා නෙවෙයි කියලා බොරු ගොඩක් අතාරිනවා.
      මේක කියවන අයට පැහැදිලි ඇති මෙතන කොතරම් ප්‍රෝඩාවක් යනවද කියලා. ඇත්තටම මෙයාකරන්න උත්සහා දැරුවේ සාමාන්‍ය අයට නොතේරෙන්න බර ඉංග්‍රීසි වචන, ටෙක්නිකල් ටර්ම්ස්, විද්යාත්මක නම් භාවිතා කරමින් කතාවක් කරන එක. ඒ බහුතරයක් technical term වරද්දමින් සහ තමන්ම නිර්මාණය කරමින්. තිස්ස සර් මේ subject ගැන දන්නේ නැති නිසා එයත් මේක බලපු බහුතරේ වගේ රැවටෙන්න ඇති. මේ ඔක්කොම පැහදිලි කිරීම කලේ මෙයාට මඩ ගහන්නවත් ඊර්ෂ්‍යාවට වට්ටන්නවත් නෙවෙයි. පේන fact ඒ විදියට පෙන්නපු එක කරේ. එහෙම නැතුව මේ තරම් අවුල් ප්‍රකාශ ගොඩක් අවුල් කියලා දැන දැනම කටවහන් ඉන්නවනම් ඒකයි වැරදි. ඔහුත් දැනගන්න ඕනෙ ප්‍රසිද්ධ වේදිකාවක ගොත ගොත කියලා බහුතරේයක් අන්දන්න පුලුවන් වුනාට subject එක ගැන සාමන්‍ය දැනුමක් හෝ තියෙන කෙනෙක් දැක්කොත් ඕක backfire වෙනවා කියලා. ඩාවින් කියන්නේ නිහතමානි, science වලට කැපවුණ විද්‍යාඥයෙක්. මොහුව ඔහුට සමාන කිරීම ප්‍රතිවිරුද්ධ ලක්ෂණ ඇති දෙන්නෙක් සමාන කරනවා වගේ. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ මොහුගේ අසාමාන්‍ය හැකියාව වෙන්නේ නොදන්න audience එකක් ඉස්සරහ එවෙලේ හද හද කියන එක. මීට අමතරව පිහාටු එකතුව සහ ඇඳපු චිත්‍ර මෙයාගේනම් ඒවා ඇත්තටම ලස්සනයි. එතනින් නැවතිලා අර වගේ කතා නොකිය ඉන්න තිබ්බේ genuine කෙනෙක් වගේ. Gem ගැන මගේ කිසිම දැනුමක් නෑ. ඒ ගැන දන්න කෙනෙක් සමහර විට ඒකෙ කරුණුත් අමු බොරු කියලා කියන්න බැරි කමක් නෑ 🤐
      Copied from HerpSL (Facebook)

    • @sherinesashmitha5367
      @sherinesashmitha5367 ปีที่แล้ว +2

      මාත් මේ මූ මොනාද මේ කියන්නෙ කියලා උන්ගා බුන්ගා වෙලා ඉන්න අතරෙ මේ කමෙන්ට් එක දැක්කෙ. 🤦 මේකෙ අනිත් කමෙන්ට් දැක්කම ලංකාවෙ කොච්චර ගොන් හරක් ද ඉන්නෙ කියලා හිතෙනවා

  • @radical5279
    @radical5279 ปีที่แล้ว +5

    පලයන් ඕයි බොරු දාන්නේ. මූට වඩා සත්තු ගැන මම දන්නවා. මූ දන්නේ බොරු කියන්නයි ඒ බොරු ඇත්ත විදිහට කියන්න විතරයි 😂 මම විස්තර කරලා දාපු කමෙන්ට් කියවලා ඇවිල්ල තර්ක කරන්න

    • @ashenravindu2480
      @ashenravindu2480 ปีที่แล้ว +2

      ඇත්ත කතාවක්. Stage එකක් මැද ඉඳන් මු බොරු කියන්නේ. පුංචි ඩාවින් lol 😂

  • @heshmaxwell
    @heshmaxwell ปีที่แล้ว +8

    අම්මෝ යකෝ මේ වීඩියෝ එකේ කමෙන්ට්ස්. සේරම තිස්ස ජනනායකගේ ටොක්සික් ෆෑන් බේස් එකේ කමෙන්ට්ස්. එකෙක්වත් මේ පොසි එකා කියන්නේ ඇත්තද බොරුද කියලා නිකන්වත් ගුගල් කරලවත් සර්ච් කරන්නේ නෑ. සට පට ගාලා වචන ටික කියනවා නම් ඌ කියන්නේ ඇත්ත කියලයි හිතන්නේ. ඉතින් උඩ දාගෙන කඩේ යනවා. අන්තිමේ සතුටට කඳුලුත් ආවලු. බොරු අහලා කඳුලුත් එනවා මුන්ට. 🤣🤣🤣