Tissa Jananayake - Episode 64 | මහසෝනා ගහනවා කියන්නේ මොකක්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 เม.ย. 2020
  • මොළයේ ක්‍රියාකාරීත්වය විස්තර කිරීමේදී ප්‍රතීක චාපය පිළිබද සිසුන්ට කියාදුන් ආකාරය
    Facebook : / tissajananayake01
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 850

  • @venjayanthipurawimalaratha6127
    @venjayanthipurawimalaratha6127 4 ปีที่แล้ว +464

    අපටත් ජීව විද්‍යාව ඉගෙන ගන්න හිතෙනවා...ඒ තරම් ආකර්ශනීය ගුරුවරු අද විරලයි...අපේ වාසනාව මේ දැනුම මෙහෙම ලබාගන්න හරි පුලුවන් වෙන්නේ..මම හරිම කැමති චරිතයක්

  • @lasanjalikawshalya4481
    @lasanjalikawshalya4481 4 ปีที่แล้ว +531

    මට හොද කතාවක් මතක් වුනා මහ සෝනා ගැන. මං පොඩි කාලේ අපි අදුරන සීයා කෙනෙක් අපිට හොල්මන් ගැන කියලා දුන්නා. එකතොට එයා කිව්වා මහසෝනා පිටිපස්සේ කියලා දැනුනම බෙල්ල හරවලා බැලුවොත් තමයි ගහන්නේ නැත්නම් ගහන්නේ නෑ කියලා. මහසෝනා පිටිපස්සේ කියලා දැනුනාම කිහිල්ල යටින් බලන්න ඕනි කිව්වා. ඒ මිථ්‍යාව තුල තියෙන විදයාව අද තමයි ඉගෙන ගත්තේ. Thank you sir ♥️

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว +54

      ඔව් ඒක හරි ..ඉස්සර පැරැන්නන්ගේ කියමන්වල තිබෙන සත්‍ය තේරැම් ගන්න නුවන මෝරන්නම ඕනා,...... සමහරුන්ට කෙස් පැහූනත් ඒත් තේරැම් ගන්නේ නෑ.....

    • @starrider8837
      @starrider8837 4 ปีที่แล้ว +54

      ඒක ඇත්ත. පැරණි දේවල් බොරු කියලා එක පාර බැහැර කරන්න බෑ. ඒ වගේ තව උදාහරණයක් තමයි මෝහිනී සහ සොදරි කියන්නේ. ඒ දෙන්නව මිනිස්සු විසින්ම හැදුවේ පිරිමින්ව පාලනය කරන්න. ඒ කාලේ මහ රැද්ට පිරිමි එලියට යන්න බයයි. මොකද හවස් වෙනකොට මේ අවතාරවලට අහු වෙයි කියන බය නිසා. ඒක නිසා හොරු බිහි වෙන එක පාලනය උනා. පිරිමි අනියම් සම්බන්ධතා හොයන්න යන එක පාලනය උනා. ගැහැනියකට බය නැතුව හවස් යාමයේ ගමනක් බිමනක් යන්න පුලුවන් උනා. හැමෝම අහලත් ඇතිනේ ඉස්සර දෙවුන්දර තුඩුවේ ඉධන් පේදුරු තුඩුවට උනත් රත්තරන් පුරවගෙන ගෑණු කෙනෙකුට ඕන වෙලාවක යන්න පුලුවන්ලු බයක් නැතුව

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว +28

      @@starrider8837 ඒ නම් මෝහිනි නිසා නෙවෙයි අපේ පැරැන්නන් දහමට පිනට බරව පන්චසීල ප්‍රතිපදාවේ යෙදුන නිසයි.....එදා රහතන් වහන්සේලා සමාජය කෙතරම් හොඳින් හික්මවා තිබුනේද යන්න වටහාගත හැකියි.,,,...
      පර සුද්දෝ අපේ රටේ 1515 සිට 1848 වන තුරුම උන්ගේ සියලු දුරාචාර කම් පුරුදු කරමින් මේ රටේ සියලු සම්පත් කොල්ල කෑවත් දහමට අනූව ජීවත් වු මිනිසුන් සිටි බැවින් අපේ සංස් කෘතිය යම් පමණකට රැකුණා...
      ඒ උණත් 1977 පසු පහල වු සියලු දේසපාලුවන් කරේ අපේ සියල්ල විනාස වන තැනට දියුනුව කියා කටයුතු කිරීමයි....ඒ නිසාම අද අපි හිඟා කන ජාතියක් බවට පත්වෙලා ........

    • @maneeshalasindu7128
      @maneeshalasindu7128 4 ปีที่แล้ว +25

      @@starrider8837 ඇයි ඉස්සර කතාවක් තියනව නේද තල් ගහෙ මලක් හැදුනොත් ගමටම අසුබයි. මළගෙවල් සිද්ද වෙනවා කියලා. ඒකෙ විද්‍යාත්මක දේ තමයි මල පිපුනම ඒකෙ රේනු හුළඟ නිසා ඒ පැත්තෙම පැතිරෙනවා. මේ රේනු පිලිකාකාරක ඒකයි. ගමටම අසුබයි කියලා ඉස්සර කිව්වෙ

    • @starrider8837
      @starrider8837 4 ปีที่แล้ว +24

      @@maneeshalasindu7128 ආ ඔව් මාත් අහලා තියෙනවා. හැබැයි මළගෙයක්වත් පිළිකාකාරක කතාවකවත් නෙමෙයි. ඒ මල පිපුණම ඒකෙන් පිටවෙන සුවඳට ඒ ගම පැත්තටවත් මී මැස්සෝ එන්නේ නෑලු. සමහර විට ඒ සුවඳට (හෝ ගඳට) කෘමීන් අකමැති ඇති. ඉතින් පරාගනය කරන්න කෘමීන් නැති නිසා කිසිම ගහක මල් හටගන්නේ නෑලූ.ඒ නිසා ගෙඩිත් හටගන්නේ නෑ. ඒ නිසා අහල ගම් හතක් පාලු වෙනවා කියලා තමයි මං අහලා තියෙන්නේ. පිළිකාකාරක සීන් එකක් ඔයා කිවුවමයි දන්නේ. Thanks ඒක මතක් කරාට

  • @vimukthimadhusanka4806
    @vimukthimadhusanka4806 4 ปีที่แล้ว +872

    මන් කවදාවත් හිතුවෙනෑ විනෝදෙට බයෝලොජි වීඩියෝ බලයි කියලා
    Edit: thanks for the likes😍

    • @nirodharupasinghe2288
      @nirodharupasinghe2288 4 ปีที่แล้ว +4

      Mahasohona sambandawa waradi arthakatanayak.....

    • @lifesuckssame1681
      @lifesuckssame1681 4 ปีที่แล้ว +3

      🤣😂

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว +9

      සිතු දේ නොම වෙයි නොසිතුදේම වෙයි,.....කියන එක දන්නේ නැද්ද,...,,,,බුදුරජාණණ් වහන්සේ මේ දෙයම මෙසේ දේසනාකර ඇත,.....
      ""චින්තිතම්පි විනස්සති අචින්තිතම්පි භවති'".........

    • @abdulmohsenalasfour8271
      @abdulmohsenalasfour8271 4 ปีที่แล้ว +2

      😅😅

    • @hitfuntv1869
      @hitfuntv1869 4 ปีที่แล้ว +4

      @@nirodharupasinghe2288 මිතයා මත විස්වාස කරන්න තරම් බොලද නොවන්න 😶

  • @amilakumara7531
    @amilakumara7531 4 ปีที่แล้ว +142

    සර් මිනිස්සු stress වෙලා ඉන්න මේ මොහොතේ මෙවැනි video දැමීම සතුටට කරුණක්

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 3 ปีที่แล้ว +94

    රටට සේවයක් කළ හැකි වටිනා රත්තරන් මනුෂ්‍යයෙක්.....🌷💯👍💐👌🌷😊💯👍💐

  • @dpavithra3964
    @dpavithra3964 4 ปีที่แล้ว +60

    අපේ clz එකේදි sir note එක කියවනගමන් පිටිපස්සෙ බංකුවක් පෙරලුවා..😂 අපි පිටිපස්ස බැලුවෙ නෑමයි.😁😁
    2018 A/L❤️

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 ปีที่แล้ว +111

    හැමදාමත් බැලුවා සර් විඩියෝ එක දාලා කියලා අපිත් දැන් සර්ගෙන් ඉගෙන ගන්න ළමයි වෙලා .. ඉගෙන ගන්න ගමන් ලේ ටිකත් පිරිසිදු වෙනවා 😂😂වෙලා
    බොහොම ස්තුති සර් ..
    " බුදුසරණයි !!!🙏🙏🌷❤️🌷

  • @madushachandrasiri8222
    @madushachandrasiri8222 4 ปีที่แล้ว +384

    සර්ගෙ වීඩියෝ එකක් එනකම් බලන් හිටියෙ...හරිම සතුටුයි ...1st like එක මගෙන්.....🤗🤗🤗

    • @ishararanasinghe610
      @ishararanasinghe610 4 ปีที่แล้ว +1

      Ou anee😍😘

    • @disonweththasinghe2766
      @disonweththasinghe2766 4 ปีที่แล้ว +2

      @@ishararanasinghe610 මාව subscribe කරන්න පුලුවන්ද

    • @nuwansampath660
      @nuwansampath660 4 ปีที่แล้ว

      Apita puluwan ubawa subscribe karanna. Karannada?

    • @amalneluwa57
      @amalneluwa57 4 ปีที่แล้ว

      Thanks puthaa

  • @aniwara-4905
    @aniwara-4905 4 ปีที่แล้ว +131

    දැකපු හොඳම උගන්නද්දි අහගෙන ඉන්න ආස හිතෙන ගුරුවරයා

  • @nimalbandara3573
    @nimalbandara3573 4 ปีที่แล้ว +84

    මහසෝනා ගහන්න ප්‍රධාන හේතුව තමයි සර් 6,7 වෙනකම් පන්ති කිරීම.
    මේ වගේ ලස්සන උදාහරණවලින් පාඩම කරාම කවදාවත් ඒවා අමතක වෙන්නෙ නැහැ, ඒ වගේම පාඩමත් මතක් හිටිනවා.

    • @starrider8837
      @starrider8837 4 ปีที่แล้ว +7

      ඇයි පොල් ගෙඩියක් බිම වැටීම 😊😊😊

  • @chanukaanuruddha2626
    @chanukaanuruddha2626 4 ปีที่แล้ว +231

    පාට සුදයි සියොළඟ මහසෝනා
    රෑට දිලෙයි කැඩපත සේ මූනා
    ඈත ගොසින් අවතාරෙක පෙනුනා
    භීත වෙලා වර ඒ මහසෝනා

    • @prabashbehethge1003
      @prabashbehethge1003 4 ปีที่แล้ว +3

      හාලෝ සනා

    • @disonweththasinghe2766
      @disonweththasinghe2766 4 ปีที่แล้ว +1

      @@prabashbehethge1003 මාව subscribe කරන්න පුලුවන්ද

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว +13

      තාරපීප්පයක් බඳු පාටැති ඌ කේසේ සුදුවට දිස්වුයේ
      රැදුරැති එකෙකු කෙලෙසින් කැඩපත සේ දිස්වුයේ
      ඈතත් මෑතත් හැමතැනම සිත බියවු කල දිස්වූයේ
      නානා විලසින් ගොම්මනේදීනේ මහසෝනා දිස්වූයේ
      .

    • @askfrompasindu
      @askfrompasindu 4 ปีที่แล้ว +9

      පාට සුදුයි දොර ලග සිට අත වනනා
      රෑට දිලෙයි තරහෙන් පුපුරන නෝනා
      ඈත ගොහින් වැනි වැනි එන මට පේනා
      ඈට පරාදයි මහරෑ මහසෝනා

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว +7

      @@askfrompasindu
      ඈත ගොසින් මින්පසු වැනි වැනි එන වැඩ කරනූ එපා
      එකලට දොර ලඟ සිට තරහින් ඔහු දෙස බලනු එපා
      ඉන් පසුවත් සෙනහසින් ඔහු දෙස නොබලන්න එපා
      එදිනට ඔබට දිස්වෙනූ ඇත පූන් සඳ සේ ඔබේ නොනා

  • @nuwana2208
    @nuwana2208 4 ปีที่แล้ว +38

    පැහැදිලි කිරීමේ කලාව අතිව්ෂිස්ටයි සර්......!!!

  • @wasanthakumari5032
    @wasanthakumari5032 4 ปีที่แล้ว +64

    මේ ඇඳිරිනීතිය කාලෙ සර් දැක්කම මට නම් දැනෙන්නේ ඇඳිරිනීතිය අයින් කලා වගේ...ගෙදරටම හිර වෙලා ඉඳලා සර් දැක්කම මාර නිදහසක් දැනෙනවනෙ හිතට...
    බුදු සරණයි සර් ❤️

  • @roshanabeysinghe685
    @roshanabeysinghe685 3 ปีที่แล้ว +32

    ඇත්තම මට දැන් 40 වයස නැවත ඉගෙනගන්න හිතෙනවා ඔබතුමා ගේ දේශන අහල, අපේ කාලයේ ඔබතුමා හිටියනම් මමත් අද උසස් පෙල ඉහළින් සමත් කෙනෙක්, තෙරුවන් සරනයි ඔබතුමාට, සාමාන්‍ය ජනතාවට ත් විද්‍යා කරුනු පහදා දිමගැන,

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga 4 ปีที่แล้ว +33

    සියලුම දානයන් අතුරින් උතුම්ම දානය ධර්ම දානයනයයි ඉතා වටිනා ධර්ම දේශන වලට සවන්දීමට කැමති පිංවතුන් මාගේ චැනලයට එක්තු වෙන්න තිසරණ සරණයි .

  • @dulakshenethranjana2172
    @dulakshenethranjana2172 4 ปีที่แล้ว +18

    Sir,අපේ ගෙදර තියෙන්නෙත් කනත්තක් ගාව.මෙච්චර කල් මිනීයක් ව්ළලපුදාට රෑට එළියට බහින්නත් බයේ හිටියෙ.අද තමා මේ සිද්ධියෙ ඇත්ත තත්වය දැනගත්තෙ.ස්තූතී sir.ඔබ තුමාට ජයෙන් ජය.!

  • @dhanushkawijesinghe9274
    @dhanushkawijesinghe9274 ปีที่แล้ว +11

    සම්පත් පොතකට සීමා නොවී මේ වගේ වැදගත් හොදින් මතක හිටින උදාහරණ සහිතව ජීව විද්‍යාව රසවත්ව උගන්වන ඔබතුමාට ගොඩාක් පින් සර්....🙏🙏🙏
    තෙරුවන් සරණයි ....
    මටත් ජීව විද්‍යාව ඉගෙන ගන්න ලොකු ආසාවක් ඇතිවුණේ සර්ගෙ ආකර්ෂණීය ඉගැන්වීම් ක්‍රමය නිසා ....🙏🙏🙏

  • @pramithmadagama835
    @pramithmadagama835 4 ปีที่แล้ว +41

    අවිද්‍යාව විද්‍යාවෙන් යටපත් කරන්න සර් ...මේවගේ වීඩියෝ තව දාන්න ❤️👌🙏

  • @dulajnimesha
    @dulajnimesha 4 ปีที่แล้ว +358

    මහසෝනගේ කනත්තේ ගෝලයෝ unlike කරලා.. 😅

  • @himayaperera94
    @himayaperera94 4 ปีที่แล้ว +21

    මේ උගන්නන විදිහෙ ගැන කියන්න ඇත්තටම වචන නැහැ හරිම සතුටුයි අපිටත් ජීව විද්‍යාව ඉගෙන ගන්න හිතෙනවා ....❤️❤️❤️❤️❤️❤️

  • @ab-Don
    @ab-Don 4 ปีที่แล้ว +46

    *_මෙ සර්ගෙන් 👉❣️අපේ කාලේ ඉගෙන ගන්න ලැබුනා නම් පට්ටම ආසාවෙන් ඉගෙන ගන්නවා සත්තයි_*

    • @thilankawettasinghe9175
      @thilankawettasinghe9175 4 ปีที่แล้ว

      @manuja Kariyapperuma stylish text කියලා ඇප් එකක් ඇති

  • @anjusam9724
    @anjusam9724 4 ปีที่แล้ว +47

    සර් ගෙන් අපි දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් . ඉදිරියට යන්න තව තවත් ශක්තිය ලැබේවා !!!

  • @ashokakanugala8913
    @ashokakanugala8913 4 ปีที่แล้ว +15

    Me පිළිබඳව දැනගැනීම ඇත්තෙන්ම සතුටුයි හිතට සතුටකුත් දැනුණා තෙරුවන් සරණයි sir

  • @hansithmarasinghe3947
    @hansithmarasinghe3947 4 ปีที่แล้ว +54

    සර්ගෙ videos trending එන්නෙ නැත්තෙ channel country එක Sri Lanka කියලා දාලා නැති නිසා.admin ඒක හැදුවනම් හරි.

    • @thegodsrecipe
      @thegodsrecipe 4 ปีที่แล้ว

      Trending eida kiyanne..😜❤️

  • @sithumindarashmith2893
    @sithumindarashmith2893 4 ปีที่แล้ว +87

    මන් කරන්නේ maths..ඒත් සර්ගේ හැම වීඩියෝ එකක්ම බලනවා..

  • @kurunegalavijayadhamathero5658
    @kurunegalavijayadhamathero5658 4 ปีที่แล้ว +295

    ආන්න ඒකයි කිහිල්ල යටින් බැලුවාම මහසොහොනා ගහන්නැත්තේ

    • @commenter3957
      @commenter3957 4 ปีที่แล้ว +36

      කිහිල්ලෙ ගඳට මැරෙන්නෙ 😂😂

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว +8

      දැන් මහසොනා නෑ ගෝඨයිම්බර යෝධයයි මහසෝනයි අතර ඇතිවූ සටනකදී මහසෝනාගේ ඔලුව බෙල්ලෙන් ගැලවී විසි වෙන්න ගැහුවා කියා සඳහන් වෙනවා,,....ඉන් මහසෝනා ජීවිතක්ෂයට පත්විය.,,..

    • @wmkswijesekara
      @wmkswijesekara 4 ปีที่แล้ว +13

      @@snooslee6508 ගෝඨයිම්බරගෙ ෆ්ලයින් කික් එකට මහසෝනගෙ ඔළුව ගැලවුණාම තාම පණ තියෙන කඳට ඒ හදිසියේ ඔළුව හොයාගන්න බැරිවෙච්ච නිසා ලඟ හමුවුණු වලහෙක්ගේ ඔළුව ගලවලා හයිකරනවා. ඒකත් හදිසිය නිසා ඉස්සරහ පස්ස මාරුවෙලා😳 ඉන්පස්සේ තමයි මනුස්ස මහසෝනා අමනුෂ්‍යයෙක් වෙලා හොල්මන් කරන්නේ.

    • @nipuna_perera
      @nipuna_perera 4 ปีที่แล้ว +7

      SNOOS LEE මැරුනේ මහසෝනා නෙවෙයි රිටිගල ජයසේන කියන යක්ෂ ගෝත්‍රිකයා.

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว

      @@nipuna_perera මම නම් අහලා තියෙන්නේ අර විදියට තමයි.....

  • @user-mg8gm1ky7t
    @user-mg8gm1ky7t 4 ปีที่แล้ว +16

    ගුරැ හොරැ අතරේ වටිනා ගුරැතුමෙක් ආදරේයි❤️

  • @user-yx7to9tr6w
    @user-yx7to9tr6w 4 ปีที่แล้ว +8

    කතාව ඇත්ත.. ඒම වෙන්න පුලුවන් බොහො දුරට..
    එකෙන් හැබැයි කියවෙන්නැ අරකා නැ කියල😅
    ගොඩක් වෙලාවට ගහනව කිව්වට වෙනවා ඇත්තෙ ප්‍රතිකයක් වෙන්නැති.
    හැබැයි ඉතින් ගම්වල එහෙම මහදවල් වෙල් මැද්දෙ මැරිල තීන මිනිස්සුන්ගෙ පිටෙ ලොකු අත්පාරක් තීනව කියල අහල තීනව ( මහසෝන ගහල කියල තමා කියන්නෙ)
    මට හිතෙන්නෙ දෙකම ඇත්ත 🤔

  • @erandianuradha5419
    @erandianuradha5419 4 ปีที่แล้ว +11

    අදට අවුරුදු 4 ක් ගත වෙලත්, කොයි තරම් ආයෙ ආයේ ඇහුවත් තාමත් ඒ වගේම හිනා යනවා සර්. ඔය කතාව සර් කිවුව හැටිත්, සර් මහසෝනා ගහද්දි කෑ ගහපු සද්දෙ ට උඩ ගිහින් බය උන හැටිත් හොඳට මතකයි. 😄 මොකද ඉස්සරහ ම පේලි වලනෙ ඉන්නෙ. යාලුවො ගොඩක් කට පාඩම් කරලා ලියන්න ඕන කියලා බයවුන සමහර කොටස් වලට වත් එහෙම අමාරුවෙන් කට පාඩම් කරන්න දෙයක් තිබුනේ නෑ. මොකද කියනවා නම් සර් අපිට bio ඉගැන්නුවා නෙමෙයි. පෙව්වා.. පාඩම් කරන්න අමාරුවක් උනේ නෑ කිසි දෙයක්. මොකද උගන්නද්දිම මතක හිටිනවා සර් ඒක ලස්සන කතාවකින් කියන නිසා. ☺ Thank you sir. අදටත් සර්ව vedio වලින් හරි දකින්න ලැබෙන එක ලොකු සතුටක්.

  • @upeakshabadullewa7951
    @upeakshabadullewa7951 4 ปีที่แล้ว +9

    සර් මේ වගේම අපිට සර් උගන්නපු පාඩමක් දැම්මොත් ලොකු උදව්වක්
    මං සර්ගෙන් ඉගෙන ගන්න ගොඩක් අාසයි ඒ ත් අපිට ගම්පහ නුගේගොඩ ගොඩක් දුරයි

  • @SLHometec
    @SLHometec 4 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුති සර් ගුරු වරයකුගෙන් එගා ගියා සේවයක් ඔබ තුමා කරන්නේ

  • @niwedhlanka8915
    @niwedhlanka8915 4 ปีที่แล้ว +18

    දැන් තමා වැටහෙන්නේ අපේ වැඩිහිටියෝ කීල්ල යටින් බලන්න කියපු එකේ තේරුම,ඔවුන් මේහි විද්‍යාත්මක හේතුව නොදන්නවා විය හැක,ආදි අතීතයන්ගේ දැනුම ගැන පුදුම හිතෙනවා ,,,,

  • @nazreenmohomed5589
    @nazreenmohomed5589 4 ปีที่แล้ว +17

    මං සර්ගෙ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන් මගේ වයස හතලිහක් උනත් සර්ගෙන් හොද දැනුමක් ලබනවා සත්තයි බොහෝමත්ම ස්තූතී සර්.....

  • @Sandunafree1
    @Sandunafree1 4 ปีที่แล้ว +26

    ආදරෙයි සර්... ❤️

  • @niroshaangel4113
    @niroshaangel4113 4 ปีที่แล้ว +45

    මහසොනා ගහනවා කියලා නටන අයට ඔය තියෙන්නේ.ස්තුුතියි සර්

    • @user-uz7wg1jv9q
      @user-uz7wg1jv9q 4 ปีที่แล้ว

      මම වෙමි මහසොනා

    • @disonweththasinghe2766
      @disonweththasinghe2766 4 ปีที่แล้ว

      @@user-uz7wg1jv9q මාව subscribe කරන්න පුලුවන්ද

    • @adithya6326
      @adithya6326 ปีที่แล้ว

      ඌ ඇත්තටම ඉන්නව

  • @savinisadasika4878
    @savinisadasika4878 2 ปีที่แล้ว +4

    සමාජයේ රත්තරන් මිනිස්සු හොයාගන්න හරි අමාරුයි. ඒ අතට විශිෂ්ටයෙක් සර්.ගොඩක් ස්තුතියි මේ කරන සමාජ සේවයට.

  • @ruwanthikamadushani8617
    @ruwanthikamadushani8617 4 ปีที่แล้ว +4

    සර්ගෙ කතා අහලා ජීවිතය කියන්නෙ මොකකද කියලා ගොඩක් තේරුම් අරන් ඉන්නෙ ගොඩක් පිං සර්ට 🙏🙏

  • @supun66
    @supun66 4 ปีที่แล้ว +45

    එහෙම ශබ්ද ඇහුණාම එක පාර හැරෙන් නැතුව අත යටින් බලන්න ඕනේ කියලා ඉස්සර කතාවට කියනවා.
    ඒක නිකන් කතාවට කිව්වට සර් ගේ කතාව ඇහුවම
    ඒකෙත් ඇත්තක් තියෙනවා වගේ,🤔
    මොකද අත යටින් බලද්දි එක පාර හැරෙනවා තරම් ලොකු ආතතියක් සුසුම්නාවට එන්නෙ නෑනේ

    • @artv421
      @artv421 4 ปีที่แล้ว +1

      Supun Saaranga ethkota maha sona ghuwma pita nil wenwa ath park hitinwa kuda dnna eka adinne muge boru

    • @kotiintheshow.8135
      @kotiintheshow.8135 4 ปีที่แล้ว +1

      😏😏😏😏😏

    • @imeshns2445
      @imeshns2445 3 ปีที่แล้ว

      Matath oka thama mathak une

    • @slboy.5155
      @slboy.5155 ปีที่แล้ว

      මහසෝනා බෙල්ලට ගහනවා පිටට ගහනවැ කියලා අහලා නැද්ද .බෙල්ලට ගහන එක බොරුවක් එ බයට බෙල්ල හැර වීමේදී වෙන ක්‍රියාව.නමුත් පිටට ඇගිලි 5 ප්‍රින්ට් වෙන්න ගහනවා කියලා අහල තියෙන්නේ ඒක සිතිය යුතු කාරනාවක්

  • @thilankaishani1011
    @thilankaishani1011 3 ปีที่แล้ว +2

    නියමයි සර් සූපිරියි...👍👍👍👍👍😊😊😊💐💐💐🛐🛐🛐

  • @snooslee6508
    @snooslee6508 4 ปีที่แล้ว +21

    මම එක් ආරන්යයක අවු හතක් කාලයක් එක දිගටම හිටියා ...දන්නවද ඒ කාලයේ ඒ ආරන්යයක කැලෑවේ විදුලි පන්දමක් නැතිව ඕනෑම තැනක ඕනෑම වේලාවක යාමට හැකියාව තිබූනා ,....
    මුලින් එසේ යද්දී පාරේ තිබෙන මූලක් පෑගෙන විට ගැස්සිලා නවතින්නේ,..පසූ කාලීනව ඒක සිහිය බලවත් වන විට නැතුව ගියා,,.ඉන් මනාව පැහැදිලි වනවා සතිසම්පජඤ්ඤය භාවිත බහූලීකත ආකාරයෙන් ප්‍රගුණ කරන අයට ප්‍රතීක වලට නොරැවටෙන බව....
    සොතද්වාරයට ශබ්දාරම්මණය ආවිට එය කුමණ වර්ගයේ ශබ්දයක්දැයි හඳුනාගන්නේ මනෝ ද්වාරයෙන් එවිට හිතන්න එය ප්‍රතීකයක් වන්නේ කෙසේද ?..ඔබගේ ශරීරයට ඇති බලවත් ඇල්ම හේතු කරගෙන ඔබගේ ජීවිතයට හානියක් වෙයි කියන අනුමානයෙන් තමයි ඔබ එවැනි ක්‍රියා කරන්නේ......
    බලන්න මහසෝනා ගැහුවත් මෝහිනී වැහූනත් හිත බිය වු තැනදි විතරයිනේ,...,,. සොහොන් වල ගත කරන අපේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා ඇයි උන්වහන්සේලාට බියජනක අරමුණකදී ප්‍රතීක එන්නේ නැත්තේ.....ඒ හිත පුරුදු පූහූනූව තුලින් බව ඔබට වැටහෙනූ ඇත,,,....
    ඒකෙන් වැටහෙනවා හිත පුරුදු පූහූනූව තුලින් ඔය කියන ප්‍රතීකය නැති කිරීමට පූලූවන් බව.,,,...හිතේ වේගය ඔය ප්‍රතීක අවස්ථාවට වැඩියේ අතීශයින්ම වැඩියි.
    "දුරංගමං ඒකචරං අසරීරං ගුහාසයං
    යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති
    මොක්ඛන්ති මාරබන්ධනා".....
    දුරංගමං....බොහෝ දුර ඇති අරමුනු ගැනීමට සමර්තබැවින් ද...
    ඒකචරං.....තනිව හැසිරෙන බැවින්ද.....
    අසරීරං.......මෙන්න මේක සිතයැයි කියා පෙන්වීමට ශරීරයක් නැතිබැවින්ද.....
    ගුහාසයං.......හෘද වස්තුව නැමතිගුහාවෙහි තනිව වාසය කරන බැවින්ද....
    යේ චිත්තං .....යමෙක් මේ සිත....
    සඤ්ඤමෙස්සන්ති....ප්‍රතීකයන්වලට රැවටෙන, චංචලවන සිත,යමෙක් දමණය කර ගනීද.....
    මොක්ඛන්තිමාර බන්ධනා.........මාරයාගේ බන්ධනය නැමති මාරපායාසයෙන්, මාරයාගේ මලපූඩූවෙන් බේරී බිය,තැතිගැන්මක් නැති නිර්වානය නැමති ක්ෂේම භූමියට පැමිනෙණ්ණේය...යනු බුදු රජාණණ්වහන්සේගේ පහදා දීමයි.......,,....
    බූදූධහමේ හැටියට නම් හිතින් නොසිතා කරන කිසිදු කායික වුද මානසික වුද වාචසික වුද කිසිවක් නොමැත.....
    "මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා"
    මනස සියල්ලටම පෙරටුව ගමන්කරයි මනස ප්‍රධානවේ
    "චේතයිත්වා චේතයිත්වා කායේනවාචායමනසා කම්මං කරෝති" ,,,,
    සිතින් හිතලමයි කයින් හෝ වචනයෙන් හෝ මනසින් යමක් කරන්නේ.....යනුවෙන් ධර්මයේ සඳහන්වේ....
    එය ඔබට එසේ නොවන සේ වැටහෙන්නේ ඝණ සඤ්ඤාව නිසයි.....ඒ කියන්නේ නාමයක නම් එක සිතිවිල්ලක ඇති ධර්මතා වෙන්කර ඔබට හඳුනාගත නොහැකි තාක් ඔබ ආත්මයක් හෝ ප්‍රාණයක් පුද්ගලයෙක් යන සඤ්ඤාවෙන්මයි සියල්ල ග්‍රහනය කරනුයේ.....
    අතීත හේතු නිසා වර්තමාන ඵල ධර්මයෝ නිසාත් නොසිඳී පවත්නා සිත් පරම්පරාවක් මිස සත්වයෙකු පුද්ගලයෙකු ලෙස පරමාර්ථ වශයෙන් නොපෙනෙයි......
    රෑපයක හෝ නාමයක ඝණ සඤ්ඤාව බිඳ දැකීමට නම් ඔබ පිලිවෙලින් විදර්ශනා භාවනා වැඩිය යුතුය....
    පෑනකින් තියන තිතක් වුවද දහස්ගුණයෙන් දසදහස් ගූනයෙන් විශාල කර බැලිය හැකි මයික්රස්කෝප් එකකින් දැකීමට හැකි උනත් රූපයේ වර්ණය සහ හැඩය දැකගත හැකි වුවද ඉතිරි රෑප 27 ම ඉන් දැකගත නොහැක...
    නූවනත් මනසත් උපයෝගී කරගත් සම්මා සමාධියකට හො විදර්ශනා නූවනටම හෝ ඛණික සමාධියකටම පමණක් ගෝචර වේ........ විශයද වේ.......
    රූපයක් ඇති කොටස් 28 න් ඔබට පෙනෙනුයේ වර්ණ රූපය සහ ඇසට විශයවන හැඩය උස, මිටි බව මහත කෙට්ටූ බව ආදි වශයෙනි ඉතුරු 27ම මසැසට විශය නොවේ....
    රෑප28 න් සැදුනු කුඩාම රෑප කලාප කෝටි ප්‍රකෝටි ගණන් එකතුවී සැදුනු මිනිසා හෝ ගැනිය හෝ සතා සිවුපාවා සේ හෝ ගෙදර වතුපිටි හරකාබාන ආදී විශාල වස්තු ලෙසයි ඔබ දකිනුයේ...,. ඝණ සඤ්ඤාව නිසයි
    එය සම්මූති වශයෙන් සත්‍යයක් වුවත් පරම සත්‍ය නොවේ
    යම් දවසක ඔබට රෑප 28 ලක්ෂණ වශයෙන්ද කෘත්‍ය වශයෙන්ද හේතු වශයෙන්ද ආසන්න හේතු වශයෙන්ද දැක ගැනීමට වේනම් ඔබ රෑප යෙහි ඝණ සඤ්ඤාව මැනවින් දැකගන්නකු වේ,,...
    චිත්ත චෛතසික ධර්ම වලත් ලක්ෂණ වශයෙන්ද රස වශයෙන්ද පච්චූපට්ඨාන වශයෙන්ද පදට්ඨාන වශයෙන්ද දැක ගන්නේ නම් ඝණ සඤ්ඤාව ඉක්මවා දැකිමට උපකාරී වේ එය සත්ව සන්තානවලටත් අචේතනික වස්තුවලට ඇති ආලයත් යම් පමණකට තුනී කරගැනීමට හේතුවේ,.....යථා ස්වභාවය යම් පමණකට දැනගැනීම් වශයෙනි...,,
    යම් ලෙසින් මේ කියන ලද රෑප ධර්ම සහ නාම ධර්මයන් එකක් එකක් හී උදයවය ඔබට දැකගත හැකි වේනම් ඔබට මේ ආත්ම භාවයේ සියලු දුක්ඛ දෝමනස්සයන් සිඳලීමට සමර්ථ බව සිත්හි තබාගෙන ඉදිරියටත් අජ්ඣත්ත බහිදධා වශයෙන් නාම රෑප ධර්මයන්ගේ උදයවය බැලීමමයි ඔබ කල යුත්තේ......
    එසේ කිරීමෙන් ඔබගේ චිත්ත සන්තානයේ සත්තිස් බෝධි පාක්ෂික ධර්මතා වලින් බොහෝමයක් වැඩෙනූ ඇත නිවන් අවබෝධය සඳහා අප සැම කල යුත්තේද එයයි..
    පරම සත්‍ය දැකීමට ඔබත් මේ ලැබෙනු කොරෝනා නිවාඩුව භාවනාව දියුණූ කරගැනීමට උත්සුක වෙන්න මේ ඔබට ලැබෙන අන්තිම අවස්ථාව විය හැකියි.....

    • @pamindunimnajith978
      @pamindunimnajith978 4 ปีที่แล้ว +2

      @SNOOS LEE Thank you & I follow u as u said ....also I've read all your comments ! I'm 22 years older! THANK YOU @SNOOS LEE!

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว +5

      @@pamindunimnajith978 ඔව් බොහෝම ස්තුතියි ඔබ වටහා ගත්තාට,......
      ඔබත් ධර්මයේ දක්ෂයෙක් වෙන්න එවිට ඔබගේ ජීවිතේ ඵල ලැබූවා යැයි ඔබට සිතෙනු ඇත ධර්ම රසය විඳ ගැනීමට තරම් භාග්‍ය වන්තයෙකු වූවහොත්......
      "අත්ථිකේහි උපඤ්ඤාතො මග්ගෝ "..... අර්ථය සොයන්නාට මාර්ගයක් ඇත...යනුයි එහි කෙටිම තේරැම....

    • @kddh6954
      @kddh6954 ปีที่แล้ว +1

      ඇයි මේ වගේ අදහස් උඩට ගන්නේ නැත්තේ ...එකෙන්ම පේනවා වටින දේට තිබෙන ඉල්ලුම

  • @tishansankalpa4687
    @tishansankalpa4687 4 ปีที่แล้ว +6

    සර් හැමදාම ජීවිතයට වටින යමක් දෙනවාමයි. Bs.

  • @dhammikakamal989
    @dhammikakamal989 2 ปีที่แล้ว +2

    සර්ට බුදු සරණයි

  • @chandrikahugel5856
    @chandrikahugel5856 4 ปีที่แล้ว +15

    මට හිනා ගියා පන යන්ඩ හොල්මන් කතා වලටනම් මමත් හරිම බයයි 😂🙉😂

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 4 ปีที่แล้ว +8

    නොදන්නාදේ දැනගැනීම ගොඩක් වටිනව. වෙනදා වගේම ආසාවෙන් බැලුව. ස්තූතියි තිස්ස සර් ජයවේවා ඔබ⁣⁣ට තෙරුවන්සරනයි!

  • @niranjalashamali1851
    @niranjalashamali1851 4 ปีที่แล้ว +2

    පැහැදිලි කිරීමේ කලාව අතිව්ෂිස්ටයි ගුරු තුමණි,තෙරුවන් සරණයි ඔබට

  • @biumotgunathilaka5342
    @biumotgunathilaka5342 4 ปีที่แล้ว +8

    ආදී මිනිසුන් අත යටින් බලන්නකීවේ අර්තයක් ඇතුව
    සිතේ

  • @rangithnarampanawa9838
    @rangithnarampanawa9838 4 ปีที่แล้ว +2

    හරිම වැදගත් ජීවිතය කියන්නේ මොකක්ද දැනගන්න, මෙය ඉදිරිපත් කරන අයටත් ජනනායක සර් ටත් බොහොම ස්තුතියි

  • @ruwankumasaruge5504
    @ruwankumasaruge5504 4 ปีที่แล้ว +1

    මම රැකියාව කරන්නේ ඇඟලුම් කර්මාන්තය පැත්තේන්.ඉන්නෙ විදේශ ගතව ඊජිප්තුවේ.ඒත් තිස්ස සර්ගෙ වැඩසටහන් මග නොහැර බලනවා.ඔබතුමට තෙරුවන් සරණයි.දීරඝායු වේවා.තව බොහෝ කලක් මගේ රටේ දරුවන්ට උගන්වන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියා පතමි

  • @shanthiedirisingha6372
    @shanthiedirisingha6372 4 ปีที่แล้ว

    වටිනා දැනුවත් කිරීමක් .ස්තූතියි ඔබතුමාට ...🙏🙏🙏

  • @bimashayohaneejayasinghe3848
    @bimashayohaneejayasinghe3848 4 ปีที่แล้ว +12

    සර්ගේ වීඩීයො එකක් දානකම් මම බලා ගෙන හිටියේ. අද සර් ITN Television Iskole හිටියෙත් නෑනේ. අනේ සර් හැමදාම එන්න.

  • @Niroshfootage
    @Niroshfootage 4 ปีที่แล้ว +3

    සර්ට මඩගහනව නොවෙ..මුලින්ම එය කිව යුතුයි..... විද්‍යාත්මක ලෙස මාංශ පේශි හා ඇට වලට වලට සිදු වන දෙ පැහැදිලි කලා...ඒකට මා ස්තුති වනවා..එය අප දැන ගත යුතුම දේ නිසා.......සර්ට කියන්න අමතක වූ හො පටලැවිලි සහගත දෙයක් මා මතක් කිරිමට කැමති...මහා සොනා පහර දීමෙදි ශරීරයෙ ඇගිලි සලකුනු සිටි...මෙය දන්නො සිටිති....සොයා බැලිම ඔබෙ කටයුත්තකි... මින් පසු සිදුවන සිදුවීම් පෙල පැරණි ගුරු පරම්පරාව දනි...අත්දැකීම්ද ඇත..ඒය විද්‍යාව ට ඒහා ගිය දෙයකි..එයද ලමුන්ට තෙරුන් කල යුතුය.ස්තුති

  • @gamage4312
    @gamage4312 4 ปีที่แล้ว

    තෙරුවන්සරණයි ඔබ තුමාට බොහොම පැහැදිලිව මේ උගන්වන ගුරුදෙවියෙක් අපේ මව්බිමට සදා වාසනාවන්

  • @nne823
    @nne823 4 ปีที่แล้ว +2

    බුදු සරණයි ඹබට නිදුක් නිරොගි සුවය ලැබේවා

  • @thetruth5315
    @thetruth5315 4 ปีที่แล้ว +8

    Sir 100 weni comment eka 2020 A/L commerce batch eke කොල්ලෙක්ගෙන්..😍

  • @niroshaniweerasinghe5189
    @niroshaniweerasinghe5189 4 ปีที่แล้ว

    අදත් වැදගත් පාඩමක් කියලා දුන්නාට ස්තූතියි සර්.

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 4 ปีที่แล้ว +1

    මන් ඉගෙනගත්තේ කලා විෂයන් ඒ වුනාට දන් සර්ගේ වීඩියෝ බලලා ගොඩක් දේවල් පිලිබඳ හොද දනුමක් ලබා ගන්නවා. සර්ට බුදුසරණයි.🙏🙏🙏

  • @dula5886
    @dula5886 3 ปีที่แล้ว +1

    මම 11 වසරේ. ඒත් සර් උගන්වන විදියට අහගෙන ඉන්න ආසයි . ගොඩක් ප්‍රායෝගිකවම අත්දැකපු දේවල් examples විදියට ගන්න නිසා හොදට හිතට යනවා. සර් ගාල්ලට එන්නෙ නැද්ද?

  • @kuwaitkuwait4606
    @kuwaitkuwait4606 4 ปีที่แล้ว +1

    හුඟක් වැදගත් පාඩමක් ස්තුතියි සර්

  • @Nimala80
    @Nimala80 4 ปีที่แล้ว

    Yes sir..... simple and educational.... thank you for the lecture.....!!!

  • @moviereviewhub7000
    @moviereviewhub7000 ปีที่แล้ว +1

    ඉස්කෝලේ කාලේ බයෝ කලේ නැති උනාට දැන් කරනවා..ගොඩක් ස්තූතියි සරෙ මේ බෙදන දැනුමට❤️👍

  • @tharindurupasingha5633
    @tharindurupasingha5633 4 ปีที่แล้ว +4

    ගොඩක් වටින වීඩියෝ එකක්..

  • @umeshamunugama1568
    @umeshamunugama1568 3 ปีที่แล้ว +2

    Thank You සර් කියලා දුන්නට😇

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 4 ปีที่แล้ว +12

    🤣🤣ඒක ලස්සනට කියලා දුන්නා .ස්තුතියි සර් !

  • @frenzyff7826
    @frenzyff7826 4 ปีที่แล้ว +97

    මං 11 වසරෙ 🙂 සර් ගෙ විඩියො බලන්න ආසයි කම්මැලි නැ😂

    • @clema9424
      @clema9424 4 ปีที่แล้ว +1

      Coms karpu mta scinss krn hithenw sirge vedeo blala😂

    • @nuwanchathuranga8407
      @nuwanchathuranga8407 4 ปีที่แล้ว +5

      විභහගෙ හොදට පාස් වෙලා සර්ගෙ පන්තියන්න උත්සහා කරන්න

    • @frenzyff7826
      @frenzyff7826 4 ปีที่แล้ว +1

      @@nuwanchathuranga8407 thanks🙂

    • @user-dm6mi2zx9y
      @user-dm6mi2zx9y 4 ปีที่แล้ว +2

      Hallo bro mamath 11 wasare

    • @frenzyff7826
      @frenzyff7826 4 ปีที่แล้ว +2

      @@user-dm6mi2zx9y hi

  • @HirushanRashmika.
    @HirushanRashmika. 4 ปีที่แล้ว +2

    ❤❤❤ super video

  • @fidaglobal
    @fidaglobal 3 ปีที่แล้ว +5

    Excellent explanation, I'm happy that the new generation is very lucky to reach your knowledge, but little sad that we did not have a chance to study from you; had we got a chance the my career should have been very different. Thank you so much guiding the nation. 🙏🙏🙏🙏

  • @dawsonanthony8728
    @dawsonanthony8728 4 ปีที่แล้ว +3

    මනසයි, දැනුමයි එක පාරම දියුනු වෙනවා ඔබ තුමන්ගේ විඩියෝ බැලුවම. බුදුන්ගේ සරණයි.

  • @samanthidilrukshi797
    @samanthidilrukshi797 4 ปีที่แล้ว +59

    මට තියෙන ප්‍රශ්නේ සර්,ඇයි මැරුන මිනිස්සුන්ට මෙච්චර අපි බය වෙන්නේ ,🙄🤷

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว +6

      ලෝභයත් මෝහයත් ද්වේශයත් අධික නිසයි ....රාග, ද්වේශ, මෝහ, දුරු කලාවූ රහතන් වහන්සේ කිවෙකුටත් කිසිම දේකටත් බිය නැත්තේ ඒ නිසාය,,......

    • @methpahan2619
      @methpahan2619 4 ปีที่แล้ว

      Nj

    • @starrider8837
      @starrider8837 4 ปีที่แล้ว +5

      @Madushan Jayawardane ඒක ඇත්ත. ඔය මෝඩ වැඩේ පටන් ගන්නෙ අම්මලා. ළමයට කෑම කවන්න ඕනේ නිසා කොහෙවත් නැති ගෝනි බිල්ලෙක් ඇදලා අරන් බය කරනවා එදා ඉඳන් ළමයගේ නිර්භීතකම දිය වෙනවා. අන්තිමට චූ කරන්නෙත් ජනේලෙන්. මේක වෙනස් කරපු ගෙදරක් තිබුණොත් මොකාටවත් භය නැති මිනිහෙක් බිහි වෙයි

    • @artv421
      @artv421 4 ปีที่แล้ว

      Samanthi Dilrukshi mutath mhasonama ghnna one

  • @manidu9282
    @manidu9282 2 ปีที่แล้ว +2

    සර් ට පින් සිද්ද වෙනවා
    මේතරන් හොදට කියා දෙන නිසා

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 ปีที่แล้ว

    හරිම රසවත්...හොද පාඩමක්

  • @accident484
    @accident484 2 ปีที่แล้ว +7

    උදාර වැදගත් ගුරුතුමා .. තව ඉන්නව කීපදෙනෙක් මුතුගල සර් ...😊😊😊😊😊💥💥💥💥💥💥💥

  • @ramyarajapakshe3016
    @ramyarajapakshe3016 4 ปีที่แล้ว +3

    Thank you sir, The teacher of the nation. May your parents and teachers attend Nibbana.!!. you are a gift of them to the future generation n the nation.🌷

  • @chanakasameera1595
    @chanakasameera1595 4 ปีที่แล้ว

    සර් ඉස්සර කියලා දුන්නු දේවල් වලින් අපි ගොඩාක් ඉගෙන ගත්තා. දැන් කතාවක් විතරයි බලන්න තියෙන්නේ.

  • @flotus_infinitely3305
    @flotus_infinitely3305 3 ปีที่แล้ว +1

    ඇත්තටම සර් මං දැන් සර්ගෙ biology videos වලට ඇබ්බැහි වෙලා වගේ ඒ තරම් මගේ hobby ඒක වෙලා සර් ගෙ videos බලන එක god bless u sir🤟😘

  • @manelwickramarathne3291
    @manelwickramarathne3291 4 ปีที่แล้ว

    මාසයකට වැඩි කාලයක් ඇදිරිනීතිය ගත කරමින් සිටින අපගේ මනසට ලොකු සහනයක් ලැබුනා.සර් ඔය අත්දැකීම් මාද ලැබු වෙමි.අහම්බෙන් හැරි බැලු දේ නිසා විදවන්නේ අපේ සිත්.ඔබතුමා ට තෙරුවන් සරණයි .

  • @samithakothalawala978
    @samithakothalawala978 4 ปีที่แล้ว +7

    අපේ ක්ලාස් එකේදිනම් සර් ඕක ප්‍රැක්ටිකලි කරලම පෙන්නුව...
    නෝට් එක කියවන ගමන්... ක්ලාස් එක පිටිපස්සෙ තිබුන ඩට්ස්බින් එකේ පියන හයියෙන් වැහුව.. සර්ගෙ මයික් එක ඒකට ලං කරල...
    ළමයි හැමෝම ඒකට පිටිපස්ස හැරුන...
    අදටත් සර් ගෙ උදාහරණ තාම මතකයි...
    😍😍😍

  • @enetcs6574
    @enetcs6574 4 ปีที่แล้ว +1

    බය තැතිගැන්ම් නිසා සත්වයා මේ වගේ මරණය ට පවා පත්විය හැකි නිසා තමයි උන් වහන්සේ ඒ වෙනුවෙන් ම දේශනා පවත්වන්න ඇත්තේ.. හොඳ පැහැදිලි කිරීමක් සර්.. 👍👍

  • @thanithaweerasekera5240
    @thanithaweerasekera5240 4 ปีที่แล้ว +1

    ඔය හැරිල්ලට ගොඩක් වෙලාවට සුසුම්නාව ඩැමේජ් වෙන්නෑ. ඒත් ශරීරය අඩපණ වෙනවා නැත්තං knockout වෙනවා. ඉස්සර මිනිස්සු බය හිතෙන තැන්වලින් යනකොට අත යටින් පිටිපස්ස බැලුවහාම මහසෝනා ගහන්නේ නෑ කියල කිව්වෙ ඒකයි. මේ ප්‍රායෝගික උදාහරණ සමාජයට ගෙනෙන එකට සර්ට ස්තුතියි.

  • @lakithunimsara845
    @lakithunimsara845 2 ปีที่แล้ว +2

    අහන් ඉන්න ආසයි☺☺ ඇත්තමයි

  • @malithweerakoon1371
    @malithweerakoon1371 4 ปีที่แล้ว +1

    වටිනා දේශනයක් සර්!!!!

  • @chami5888
    @chami5888 4 ปีที่แล้ว +19

    කපු මහත්වරු දේවාල කාරයො අන්ලයික් කරලා එයාලගෙ බිස්නස් කඩපු නිසා😂

  • @nandanahowcanibuyinsrilank1424
    @nandanahowcanibuyinsrilank1424 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් කතාවක් sri

  • @shehanarsakularathna2755
    @shehanarsakularathna2755 4 ปีที่แล้ว

    Sir, Comfirmation bias ගැන තේරුම් කිරීමක් කරන්න පුලුවන් නම් ස්තූතියි 🙏

  • @sugathjayantha9704
    @sugathjayantha9704 4 ปีที่แล้ว +1

    You are the great teacher... absolutely SON of the nation...

  • @amathusithangani9756
    @amathusithangani9756 4 ปีที่แล้ว

    පැහැදිලි සර්.
    තෙරුවන් සරණයි

  • @parakumwick6871
    @parakumwick6871 3 ปีที่แล้ว +1

    Interesting explanation indeed !!!

  • @pramuditha4650
    @pramuditha4650 4 ปีที่แล้ว

    ගොඩක් වටිනව සර්

  • @budugunaananthaiwasana1996
    @budugunaananthaiwasana1996 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ...🙏🙏🙏

  • @isururangika1804
    @isururangika1804 ปีที่แล้ว

    බුදුසරණයි ..! ඔබට සර්" ..🌹🙏🙏

  • @manidu9282
    @manidu9282 2 ปีที่แล้ว +2

    සර් විහිලුත් එක්ක පාඩම කියා දෙනවා

  • @thilakasiriparagahawattege7061
    @thilakasiriparagahawattege7061 4 ปีที่แล้ว +6

    සර් මම දන්න කෙනෙක් කියපු කතාවක් 1960 අග බාගෙදි සත්‍ය සිදුවීමක් මේක ජා ඇල උතුරු බටගම මගෙ හිතවත් කෙනාගේ තාත්තා වරාය කොමිෂන් සබාවේ වැඩ ඉවර වෙලා රෑ 12පසුවී ගෙදර එන විට ගෙවල් ලග පාලූ පාරේ එන විට කලු බල්ලෙක් ඉදිරියට පැනලා ඒ දවස් වල වීධී ලාම්පු හරි අඩුයි ප්‍රධාන පාරවල් විතරයි ලයිට් තියෙන්නේ එයා එන විට ඌරූ මසුත් ගෙනෙල්ලා උයන් කන්න ක්‍රිස්තියානි අය ඌරූ මස් කනවනේ කොහොම හරි කලු තඩි බල්ලා මල්ල ඇදලා තියෙනවා කුණුහරුප කියලා ඔරසන් කියලා කුරුසය අතට අරන් යාක්චා කරමින් කොහොම හරි ගෙදර ඇවිල්ලා බිරිදව වෙච්ච සිදිධිය කියලා ඒ රෑම මස් තනියෙන් හදාගෙන කාලා කාටවත් දීලා නැහැ පහුවදා උන හැදිලා මෙයාට බිරිද දැකලා තියෙනවා පිටේ පාරවල් 5හ තිබුනලු මහ ශෝනා ගැහුවා කියන්නෙ දවස් 3යි ජීවත් වෙලා තියෙන්නේ එයා ආන්ත්‍රා වෙලා සර් කියන සිදිධිය සමග මට මේ කතාව මතක් වෙලා ලිව්වෙ .....

  • @ajithperera2434
    @ajithperera2434 ปีที่แล้ว +1

    සුන්දර ඉගැන්වීමක් ..... ""

  • @anjanagunasinghe9716
    @anjanagunasinghe9716 4 ปีที่แล้ว

    සර්ගෙ වීඩියෝවක් එනකන් බලන් හිටියේ..ඒක නම් නියමයි සර්.බුදු සරණයි !

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 4 ปีที่แล้ว

    බුදුසරණයි සර්ට

  • @tisseradammi2568
    @tisseradammi2568 4 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර්

  • @sampathkaushi3689
    @sampathkaushi3689 2 ปีที่แล้ว +1

    මම අනිවාර්යෙන් මහන්සි වෙලා සර්ගෙන් ඉගෙන ගන්න ඒනවා😊❤

  • @shanvlogs8683
    @shanvlogs8683 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සර්
    ආදරෙයි ගොඩක්

  • @kasunliyanage847
    @kasunliyanage847 4 ปีที่แล้ว

    බුදුසරණයි සර්

  • @kamalkarunathilake8191
    @kamalkarunathilake8191 4 ปีที่แล้ว

    I learned something. Thanks.

  • @prasathantony
    @prasathantony 4 ปีที่แล้ว

    iganweema igenaganna puluwan sir ge video balakota. thank you,