ความคิดเห็น •

  • @sadnamendis1221
    @sadnamendis1221 11 หลายเดือนก่อน +24

    Sir ගෙ videos බලනකොට පරිසරය ගැන මාර දුකක් ඇතිවෙනවා.

  • @akilalochana2202
    @akilalochana2202 11 หลายเดือนก่อน +20

    සර් අනික මිනිස්සුන්ට දැනෙන්න කතා කරනවා ඇත්තටම සතුටුයි වෙන බයෝ ගුරුවරු එක එකාට බැන බැන ඉන්න එක විතරයි කරන්නේ ඇත්තටම සර් ආකල්ප අතින් දියුණුයි

  • @susithfernumdu-sr7xm
    @susithfernumdu-sr7xm 11 หลายเดือนก่อน +32

    ඔක්සිජන් කන්නද කියල අහපු රටක් සර් මේ ඛුදු සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන් පිහිටයි ජය ජය ජය වේවා

    • @kumarimathuranage9489
      @kumarimathuranage9489 11 หลายเดือนก่อน

      😊

    • @lasangaprasad4107
      @lasangaprasad4107 11 หลายเดือนก่อน

      රටම කාල ව්නාස කරල දාපු දේසපාලකය න්ට ඕව මොනවාද මහත්තය

  • @MohamedRizvi-qx5bi
    @MohamedRizvi-qx5bi 11 หลายเดือนก่อน +25

    සර් අපෙත් ආයුෂ අරන් ජීවත් වෙන්න ඕන ❤❤❤❤

  • @mostalk9677
    @mostalk9677 11 หลายเดือนก่อน +72

    මේ කතාව අහනකොට ආචාර්‍ය උපාදියක් තියෙනවා කියන බුල් ඩෝග් මොලේ කලදක් නැති බූරුවෙක් බව තේරෙනවා.මේ ගහ සංරක්ශනය කලානම් මේ වනවිට කෙතරම් සෙනගක් මේ ගහ බලන්න යන්වාද?

    • @dammikasuranga5519
      @dammikasuranga5519 11 หลายเดือนก่อน +7

      ගොං බන්දුලය ඕකට හෙනම ගහන්න ඕන

    • @srimamangalika9684
      @srimamangalika9684 11 หลายเดือนก่อน +10

      ​@@dammikasuranga5519කියන්න දෙයක් නැ ඕකලාට විඳවන්න වෙනකොට තැනත් අමතක වෙයි. සුන්දර රටක් මෙ තත්වය ට පත් වෙන්න මුලු පාර්ලිමේන්තු පරයොම වගකියන්න ඕනෙ

    • @IroshaGayani
      @IroshaGayani 11 หลายเดือนก่อน

      Agree that tree had to be conservated. But why nobody tried to propagate another tree while it was alive. If someone has done it already he is smarter. 😅

    • @chlfilms
      @chlfilms 11 หลายเดือนก่อน +2

      ගොං කතා කියල නිකං පච වෙන්න එපා. තෙත් කලපිය දුර්වල ශාකයක් ගිණි ගහන අව්වේ පාරක් මැද ජීවත් වෙන්නෙ නෑ බොල​. උඹත් තිස්සයගෙ ජාතියෙ එකෙක් ද​?

    • @pissupoosa7783
      @pissupoosa7783 11 หลายเดือนก่อน +4

      අන්තිම එකාට අසනීපයක්ද? ගොං මෝලා? එහෙනන් මහ ගහක් විදියට තිබ්බේ තොගේ අ.... මගේ රෙද්දද? අට පාස් නාම්බා

  • @chandrikaabesekara5727
    @chandrikaabesekara5727 11 หลายเดือนก่อน +7

    නොදන්න කරුණු රාශියක් පිළිබඳව දැනුවත් කලාට ඔබ තුමාට බොහෝම පින් ගුරු පියාණනි.නිදුක් නීරෝගි දීර්ඝායුෂම වේවා.💐

  • @pushpamanel9039
    @pushpamanel9039 11 หลายเดือนก่อน +13

    අර bulldog ඇමති තමයි මන්ද බුද්ධික ප්‍රකාශයක් කලේ මට නම් හරීම අප්‍රියයි ඒත් අපි මොනවාද කරන්නේ සර්ට තෙරුවන් සරණයිආදරෙයි

  • @sanjayaleelaratne8068
    @sanjayaleelaratne8068 11 หลายเดือนก่อน +20

    හරියට දුක හිතුන ඒ ගසට කරපු වැඩේට. 😮😮😮😢.

  • @janaagri257
    @janaagri257 11 หลายเดือนก่อน +49

    මේ වගේ බල්ලෝ ඉන්න රටක ඉපදුන එකට දුකයි😢😢😢😢😢

  • @rohanakumara4876
    @rohanakumara4876 11 หลายเดือนก่อน +39

    මේ කතාව අහගෙන ඉන්න කොට මගේ ඇස් දෙකට කඳුළු ආවා සර් ඇයි සර් අපි මේ වගේ කාලකන්නි රටක ඉපදුනේ

    • @n.n.8402
      @n.n.8402 11 หลายเดือนก่อน +3

      රටේ ප්‍රශ්නයක් නෙවෙයි බං.මිනිස්සුයි කාලකන්නි

    • @gimhanadasanayake9562
      @gimhanadasanayake9562 11 หลายเดือนก่อน

      ​@@n.n.8402 Miserable people make it to be miserable

    • @erandaprageeth
      @erandaprageeth 11 หลายเดือนก่อน

      Oya gaamini da?

    • @chandimaswarnamali7527
      @chandimaswarnamali7527 11 หลายเดือนก่อน

      Rata kalakanne na. Prasne teyenne eke enna samaharak menessu.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 11 หลายเดือนก่อน

      රටේ වරද නොව 🇱🇰 පාලන බලය ග්‍රහණය කරගත් දේශපාළුවෝ සහ දේශද්‍රෝහීන්ගේ
      අධික තණ්හාව නිසයි.😮

  • @chamarajayanath5793
    @chamarajayanath5793 11 หลายเดือนก่อน +20

    88/89 කාලේ මිනිස්සු අතුරුදන් කළෙත් ඔහොම තමා😢දේශපාලක කාලකණ්ණි

  • @anuradharmasiri8723
    @anuradharmasiri8723 11 หลายเดือนก่อน +3

    ක්ලූඩියා සෙලනිකාවට වෙච් දේ තව නොබෝ දිනකින් කැබිනට්ටුවට සහ මේ ආන්ඩුවට සිද්ධ වෙයි .ඇස්ටරොයිඩයක් දියවන්නාවට වැටේවා .මිහිතලයම කම්පනය කල මේ ලංකා පාර්ලිමේන්තුව බංග වේවා.හෙලදිව ලොව උතුම්ම දේශය බවට පත්වේවා .

  • @n.n.8402
    @n.n.8402 11 หลายเดือนก่อน +41

    ඕක කරපු උන්ව මරාගෙන කෑවත් මදි සර් 😢ඇත්තටම ඇඩෙනවා සර්. අපි පුදුම කරුමයක් කරලා තියෙන්නේ මේ වගේ අඩි 6 ක් යට ඉන්න උන් ටිකක් අපේ මේ රත්තරං පොළව තාම පාලනය කරන නිසා

    • @malathiepahathkumbura1298
      @malathiepahathkumbura1298 11 หลายเดือนก่อน +1

      😢😢😢

    • @chandrajayanath4765
      @chandrajayanath4765 11 หลายเดือนก่อน

      අනේ තොගේ කිඹූල් කදූලා

    • @chlfilms
      @chlfilms 11 หลายเดือนก่อน

      තෝ කියපන් බලන්න ඔය ගහේ වටිනාකම දන්නව නම්. නිකං බුරුවෙක් වෙන්න එපා.

    • @chandrajayanath4765
      @chandrajayanath4765 11 หลายเดือนก่อน

      @@chlfilms පල බූරුවා යන්න ගෙඩියක්වත් හැදෙන්නේ නැති වල් ගහක ඇති වටිනාකම මොකක්ද තොපි වගේ 🐃 හරක්ට හොදයි ඔය කතා ඔය සර්ට උගන්නන්න විතරයි පුලූවන් ගෝටා වගේ මෝඩයකු ට කඩෙ ගියා නම් ඌත් මෝඩයෙක් තමයි

    • @rtxk-uf6pb
      @rtxk-uf6pb 11 หลายเดือนก่อน

      @@chandrajayanath4765 ane amme gon harako..jaiwa widyathmaka watinakama kiyanne loka mattemen manina deyak...tho igana gatte 5 panthiyata nan ghin thanakola tikak kala nidaganin amu gawayek ne bn uba

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 11 หลายเดือนก่อน +23

    😢😢😢😢😢😢😢 තවම පේනතෙක් මානයක මේ රටට සුදුසු පාලකයෙක් පහල නොවීම ගැන හරිම දුකයි .රතු අප්පුලත් නිහඩයි.

    • @srimamangalika9684
      @srimamangalika9684 11 หลายเดือนก่อน

      රතු අප්පුල හැම දේම නිහඬ තාවයෙන් නිමා කරන පිරිසක් නෙ

    • @sunwick6857
      @sunwick6857 11 หลายเดือนก่อน +6

      ගෝඨාට ඡන්දය දීල රට බේරාගන්න කියල රතු අප්පු ලට කියන්නේ ඇයි

    • @wasanthakumara846
      @wasanthakumara846 11 หลายเดือนก่อน

      ඒ දවස් වල රෙද්ද උස්සගෙන ඔය ගහ ගැන දේවානි කියල තවත් jvp අම්මන්ඩි කෙනෙක් කෑගැහුව නේද. මේ වෙලාවෙ උන් මැරිලද කියලයි ඒ අහල තියෙන්නෙ. දැන් දේශපාලන වාසියක් ගන්න බැරි නිසා උන් දැන් වඳ වෙලා . දේවානි රතු දත්ත පොතට දාලලු😊

    • @lukiyaliyanage4268
      @lukiyaliyanage4268 11 หลายเดือนก่อน

      තිස්ස දැන් jvp වෙලාද එතකොට ....
      හැම රෙද්දටම ජෙප්පො ගාවගත්තම ලකුනු යන්නෙත් උන්ටනෙ ........
      .....

    • @dhanushkamadhusankathianag9398
      @dhanushkamadhusankathianag9398 11 หลายเดือนก่อน

      ​@@wasanthakumara846මෝඩ බයියනේ උඹලා news බලන්නෙ නැද්ද? Dewaniට අවුරුදු 4ක ඉඳන් වැටුප් වර්ධක දීලා නැහැලු මේකට මැදිහත් වුන නිසා. මේ ගැන කතා කරන්නත් තහනමක් පනවලාලු.. මේ ළඟදි Sirasa News වල ගියා. TH-cam එකෙත් ඇති.

  • @damayanthiperera6098
    @damayanthiperera6098 11 หลายเดือนก่อน +44

    වල්බුරු දේශපාලනය තුල රටක ජනයා කඩේ යති.... පිනට කෑමට!

    • @srimamangalika9684
      @srimamangalika9684 11 หลายเดือนก่อน +2

      සහතික ඇත්ත
      දැන් බහුතරයක් රතු මල්ලිලා පසුපස යති

    • @swarnasuraweera283
      @swarnasuraweera283 11 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾🇱🇰😮🥱

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 11 หลายเดือนก่อน +11

    ඔබ ඉතාමත් මැනවින් පැහැදිලි කිරීම පිලිබද ඔබට බෙහෙවින්ම ස්තුතියි ..🙏🙏🙏🙏
    ඔබට තෙරුවන් සරනයි .
    දීරඝායුෂ ලැබේවා

  • @sumudusameera4620
    @sumudusameera4620 11 หลายเดือนก่อน +5

    මම හැමදාම උ⁣දේ හවස ඔය ගහ ලඟින් යන්නෙ.කවදාවත් ඒ ගහ දිහා වි⁣ශේෂයෙන් බැලුවේ නෑ .
    ඒත් දේවානි මහත්මිය නිසා හැමදාම බැලුනා........ ඒ ගහ දිහා.
    මාරම දුකක් දැනෙන්න දැං සර්......

  • @panagodaupeka7426
    @panagodaupeka7426 11 หลายเดือนก่อน +37

    අපේ රටේ තරම් පරිසරයට අසංවේදී ජාතියක් වෙන කොහේද😢

    • @srimamangalika9684
      @srimamangalika9684 11 หลายเดือนก่อน

      අපෙ රටෙ පාර්ලිමේන්තු හැත්ත මොක්කුන්ට කලවම් වුනු වර්ග යක්ද දන්නෙ කව්ද

  • @priyadarshiniperera2168
    @priyadarshiniperera2168 11 หลายเดือนก่อน +15

    මිනිසුන් දැනුවත් කිරීම අගයමි..

  • @kaushikransaraa.m3531
    @kaushikransaraa.m3531 11 หลายเดือนก่อน +36

    මේ රටේ ස්වභාවික සම්පත් පරිබොජනය ගැන ඇත්තටම දුකයි . මේ වගේ රටක තමයි සංවර්ධනය කරන්න යන්නෙ මුලින්ම මිනිස්සුන්ගේ අකල්පයි වේනස් වේන්න ඕන.

    • @sarathkumara619
      @sarathkumara619 11 หลายเดือนก่อน +1

      Oya ratu datta potata me rate buruwo tika daganna බලමු

  • @nimalkumara5675
    @nimalkumara5675 11 หลายเดือนก่อน +24

    තෙරුවන් සරණයි තිස්ස සර්ට
    🙏🙏🙏

  • @nishanlakmal8991
    @nishanlakmal8991 11 หลายเดือนก่อน +10

    රටක් බංකොලොත් කරපු උන්ට ගහක් කියන්නේ මොකක්ද ?

  • @studio-rl8kr
    @studio-rl8kr 11 หลายเดือนก่อน +11

    හරිම දුකයි ලංකාවෙ ඉපදුන එක ගැනත්.😢

  • @oshadhianuradha9607
    @oshadhianuradha9607 11 หลายเดือนก่อน +13

    ලංකාවේ සිස්ටම් එක ගැන කලකිරිලා ඉන්නෙ

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 11 หลายเดือนก่อน +14

    රටකන මූසල බන්දුල බලුමූනා , ඌට මදනයකා වැහිලා😂

  • @AjithPrasanna-im4lm
    @AjithPrasanna-im4lm 11 หลายเดือนก่อน +3

    මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන තුරු විසදුමක් නැහැ.ඒ නිසා තමයි එය කලයුත්තේ.සර් පැහැදිලි කරන්නෙත් එයයි.තේරුම් ගැනීම ඔබ සතුයි.

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 11 หลายเดือนก่อน +1

    බණක් ඇහුවා වාගේ ආසාවෙන් බැලුවා නොදන්නා බොහෝ කරුණු කාරනා දැනගත්ත ඔබට පිං

  • @srimamangalika9684
    @srimamangalika9684 11 หลายเดือนก่อน +3

    කාලකන්නි දේශපාලුවො
    කාලකන්නි දේශපාලුවො
    කාලකන්නි දේශපාලුවො

  • @wsfernando9878
    @wsfernando9878 11 หลายเดือนก่อน +19

    ඔය වගේ තව ගස් කීයක් කපයිද දන්නේ නෑ මේ කාලකන්නී දේශපාවො

    • @rachelperaud1945
      @rachelperaud1945 11 หลายเดือนก่อน

      ඔය ගහම නැතුවට ඔය අක්කර දාස් ගනන් කැපුවෙ එයාලම තමා .

  • @akilalochana2202
    @akilalochana2202 11 หลายเดือนก่อน +6

    සර් වගේ ගුරුවරු කිහිප දෙනයි දැකලා තියෙන්නේ අපේ රටේ මිනිස්සු මේ රටේ සම්පත් විනාස කරගෙන යනවා ආකල්ප වෙනස් වෙලා ආපහු හැරිලා බලනකොට සම්පත් ඔක්කොම විනාස වෙලා තියෙයි. මම ඕක ගැන fb එකෙ වාද කරද්දී තේරුනා මිනිස්සුන්ගේ මොලේ තරම ලන්කාවේ උන් හරි මෝඩයි ඒ වගේම පන්ඩිතයි 😢😢😢

  • @samanlbj
    @samanlbj 11 หลายเดือนก่อน +13

    Very well explained, Thank you, Sir.

  • @360U_
    @360U_ 11 หลายเดือนก่อน +3

    IUCN එකෙන් ඔකට ගානන් ගන්න පුලුවන් කියලා මුලින්ම කියලා තිබ්බනන් සෙට් එක ඔක සංරක්ෂණය කරයි ලොවෙත් 😖

  • @sugandikapushpakumara5905
    @sugandikapushpakumara5905 11 หลายเดือนก่อน +3

    දැන් අර තියෙනවයි කියන පඩුදරන ගස් පරිසර වේදින් බලන්න ගිහින් තියෙනවද?ඒවා සංරක්ෂණයට හෝ සංචාරකයන්ට පෙන්නල ආදායම් ගන්න වැඩපිලිවෙලක් හදලද?
    නැත්තම් මේ ගහ මත්තෙම නැහෙනවද?

  • @sarathw5740
    @sarathw5740 11 หลายเดือนก่อน +6

    වීඩියෝව සඳහා ඔබට ස්තුතියි. දැන් තමයි මට තේරෙන්නේ මේ ප්‍රශ්නයේ වැදගත්කම. මගේ නගරයේ ඔවුන් පාරක් හදන්න අවුරුදු 200කට වඩා පැරණි බෝ ගසක් කැපුවා.
    Thank you for the video. Now only I realise the importance of this issue. In my town, they cut down a more than 200 years old Boe tree to construct a road.

  • @anasana7338
    @anasana7338 11 หลายเดือนก่อน +2

    ඔබතුමා තීරණයක් වැරදියට ගත්තනේ අමතක කරන්නෙපා

  • @dillo107
    @dillo107 11 หลายเดือนก่อน +9

    පුත්තලම් බූරුවා වගේ පොරක් තමා කරන්න ඇත්තෙ පාරෙ ඉතුරු ටික හදාගන්න බැරුව කොමිස් ටික එන්න පරක්කු වෙන නිසා😂

  • @songsl3462
    @songsl3462 11 หลายเดือนก่อน +9

    එකෙන්ම සර්.. මොඩයි අපි හැමොම

  • @sunwick6857
    @sunwick6857 11 หลายเดือนก่อน +2

    අර බන්දුල කියන බුල් ඩෝග් ට ඕනේ වුනා රතු දත්ත පොත වෙනස් නොකර ඉන්න ඒකයි වුනේ. මොකටද නිකං සෙකන්ඩ් වෙන්නේ

  • @user-cf8ge6wx7l
    @user-cf8ge6wx7l 11 หลายเดือนก่อน +3

    මේ ක්‍රියාවට අනුබල දුන් සැම එකාගේම දරැපවුල් පිටින් බංග වේවා!දරැවන්ගේ අගය දන්නේ දරැවෝ සිටින තාත්තේක්.රටට දැයට ආදරය කරන්නේ පරපුරක් හදන්න පුළුවන් එකෙක්.

  • @nihalbandara6208
    @nihalbandara6208 11 หลายเดือนก่อน +9

    හිනාවෙන්න නෙවෙයි අඩපියවු

  • @chathuranga7740
    @chathuranga7740 11 หลายเดือนก่อน +3

    අැත්තටම අැඩෙනවා මේ කතාව අවසානෙට 😢...

  • @wattegedararanasinghe2202
    @wattegedararanasinghe2202 11 หลายเดือนก่อน +3

    225 ම නෂ්ඨ කරන්න එකතු වෙන්නේ කවද්ද මේ රටේ ජනතාව 😢

  • @user-nr9hm6hm5z
    @user-nr9hm6hm5z 11 หลายเดือนก่อน +5

    Niyamai sir😊
    2023 AL sasip bio❤🎉

  • @weerakkodysamaratunga9205
    @weerakkodysamaratunga9205 11 หลายเดือนก่อน +3

    කතරගම පඩු කරද සිටවීම තුලින් ඇමතිගෙ තරම හඳුනාගත හැක😢

  • @eksilananda6819
    @eksilananda6819 11 หลายเดือนก่อน +1

    අපේ රටට උපන් උතුමි මිනිසා ඔබයි සුපිරි ගුරැවරැ බුදුසරනයි

  • @Santha3674
    @Santha3674 11 หลายเดือนก่อน +13

    තාමත් ලංකාව ගොවිතැන් කරන්නෙ උදැල්ලෙන්නෙ

  • @sankadhananjaya1041
    @sankadhananjaya1041 11 หลายเดือนก่อน +2

    මේ රට විනාස කරේම පාලකයො.. අනාගතේ වත් එහෙම නොවෙන්න ඉක්මණටම ක්‍රමවෙදයක් හැදුනොත්🙏

  • @rupikawijesinghe1792
    @rupikawijesinghe1792 11 หลายเดือนก่อน +1

    ගොඩක් දුකයි සර්.ඔය මිනිස්සුන්ට කවදාහරි සොබාදහමෙන්ම දඩුවම් ලැබෙනවා...🙏🙏🙏🙏

  • @champaampitiyage6461
    @champaampitiyage6461 11 หลายเดือนก่อน +9

    According to 225 it is not a big deal.we can put any catagary same like malshala near by hospitals.

  • @wasundararathnaweera5736
    @wasundararathnaweera5736 11 หลายเดือนก่อน +2

    පොඩි කාලේ මොනවද මුත්තේ මොකද කරන්නේ සිංදුව වත් නාහපු උන්, අපිට නම් බුදු සරණයි

  • @khp7425
    @khp7425 11 หลายเดือนก่อน +2

    මහජන මුදල් රුපියල් බිලියන 15ක් පාරහදන සමාගමට දුන්නා නමි පඬුකරඳගහ බෙිරගන්න තිබුනා.

  • @wasanthagunarathne9387
    @wasanthagunarathne9387 11 หลายเดือนก่อน +9

    ඔය ගස කපපු එක සාදාරනයි කියලා කියන අමු ගොබ්බයො ඉන්න රටක් මේක . පිදුම තර්ක දෙන්නේ .සමහර උන් කියනවා අමතර වියදම් කරන්න අපෙ ජනාධිපතිතුමා කැමති නෑල්ලු.ඒ නිසාලු කැපුවේ.😂😂😂

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 11 หลายเดือนก่อน +6

    තේරි දේවානි..තේරි දේවානි..

  • @sixflavours1893
    @sixflavours1893 11 หลายเดือนก่อน +3

    ඒ ගොල්ලො ඉගෙන ගත්තු නැති එකටත් මට නම් දුකයි ගුරුතුමනි .. වටිනකම දන්න කෙනෙක් මෙවන් අපරාධ නොකරනු ඇත . මේවට පාසල් පද්ධතියද දෙමව්පියන් ද වගකිව යුතුමයි.🤔

  • @wimalaratnajayasingha8434
    @wimalaratnajayasingha8434 11 หลายเดือนก่อน +1

    ඔබ තුමාට පිං සිද්ද වෙනවා මේ දැනුම අපට ලබා දුන්නට නමුත් මම දැක්ක එකම අඩුව ඒ කතාවෙ අවසානයේ ඔබ තුමාගෙන් කියවුණේ නෑ මේ සියලු විනාසයන්ට හේතුව දේශපාලනය කියන කතාව සර් මේ රට වෙනස් කරන වැඩේට ත් ඔබ තුමාගේ ධෛර්යය අපි ඉල්ලනවා තුමනි

  • @Santha3674
    @Santha3674 11 หลายเดือนก่อน +19

    සර් නිකමට හරි මම ජානදිපති උනොත් ඇමතිලා ටික මරල දලා සර්ල වගේ රට ගැන හිතන දැනුම තියන අය ඇමති කමට පත් කරලා එකාදිපති පලනයක් ගිනියනව්වා

  • @upulkumarakumara321
    @upulkumarakumara321 11 หลายเดือนก่อน +3

    බන්දුල ගුනවර්දනත් රතුදත්ත පොතට යන රෙඩ් බුල් වර්ගයේ දෙපයින් ඇවිදින සතෙක්...

  • @KmLm-yf9rx
    @KmLm-yf9rx 11 หลายเดือนก่อน +3

    දෙදහ්ස් පන්සියයෙන් පව්ලකට ජීව්තය ප්‍රමාණවත් කියපු ආර්ථික ව්ද්‍යා දැනුමට අනුව ගත් තීර්ණයක්නෙ රටේ කරුමෙ ඉවර වෙනකම් පාලනයට පත්වූ අය.

  • @enlightenedShoebill
    @enlightenedShoebill 11 หลายเดือนก่อน +1

    මුතුරාජේ විනාසයි....
    කඩොලාන විනාසයි....
    මනුසත් කමද විනාසයි...
    ආගම දහම විනාසයි.....
    කූනිස්සෝ උඩපැන පැන හැඩුවෝ....
    කොකුන් කිරි වගේ අඩයි වෙල දිගේ....
    කබරගොයා උගේ සුරතලි සොයා හඩ යි නගා දිය සුළි...
    කට ඇද ගිරවා හා පිලිහුඩුවා වැළපෙනු මට ඇසුනා....
    අවජාතක සින් හෙලුවනි මේ හෙළ දේශය අනාගත දරුවන්ට ඉතුරු කරපියව්... ගස්වැල් සෝබා දහම ට අත නොතබපියව් 😮😮😮

  • @user-or2hi1hp6o
    @user-or2hi1hp6o 11 หลายเดือนก่อน +4

    අම්මා, අප්පච්චි, නැති උන දවසේ ඇති උන දුකට හා සමාන හැගීමක් ඇති උනා.

    • @sarathsudusinghe2452
      @sarathsudusinghe2452 11 หลายเดือนก่อน

      උඹ දන්නවද අම්මා අප්පච්චි නිසා රුපියල් කෝටි හාරසීයකට විතර කෙල උනා කියල.

  • @gjayaneetha
    @gjayaneetha 11 หลายเดือนก่อน +1

    ජාන විකුර්ති වුන බන්දුල වානරයා ඇගට පතට නොදැන්නෙන්න කිව්වේ. මුන් පාලනය කරන රටක ජීවත් වෙන අපේ මිනිස්සු ඇත්තටම පවු

  • @BBM8989KM
    @BBM8989KM 11 หลายเดือนก่อน +5

    🚘1️⃣🏹JANANAYAKA

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 11 หลายเดือนก่อน +4

    අපේ උන් අරගල කරන්ඩ ඕනෑ මට අරගල කරන්නේ නෑනේ උන් අරගල කරල ගිනිතියපු ගෙවල් වලටත් අසරණ රටවිරුවන්ට වන්දි ගෙවන්න වුණා

  • @lifeaftersl1924
    @lifeaftersl1924 11 หลายเดือนก่อน +5

    දේශපාලඥයන් ? නෑ නෑ රටේ සියල්ලන්ම මේවාට වගකීයන්න ඔන

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 11 หลายเดือนก่อน +1

    වැඩි දෙනෙක් දන්න, කිව්වත් භය වන, අහන්න අකමැති, තමන්ටත් කවදා හරි මෙහෙම දෙයක් වෙන්න පුලූවන් කියලා හිතන, මරණයට
    අපේ වැඩි දෙනෙක් භය, අසතුට තියෙනවා
    මෙම මරණයට සම්මුති මරණය කියලා කියනවා,
    වැඩි දෙනෙක් body dead,
    නමුත්
    වැඩි දෙනෙක් දන්නේ නැති
    සිහි කරන්න කරන්න, නැවත නැවතත් සතුට පිරි සුබ ශාන්ත නිරාමිස ප්‍රීතියක් ඇති එකම මරණය
    ආර්යකාන්ත මරණය
    ඇත්තටම මොකද්ද මේ ආර්යකාන්ත මරණය කියන්නේ
    මෙහිදී body is not dead
    ඝන ශරීරය මරණයට පත් වෙන්නෙ නෑ
    ඇත්තටම මරණය ට පත් වෙන්නෙ
    සිතේ ඉපදුනු mind එක (life is body with mind)
    What is the most powerful? Mind or Body)
    සිතේ ඉපදෙනවා, ද්වේශ සිතක්, කවුරු හරි මරලා දාන්න, බොහොමයක් දුරට, තමට සතුරු කෙනෙක් වෙන්න පුලූවන්,
    ඉපදුනු ද්වේශ සිත, ඉපදුනු ක්ෂණිකව, ඒ ද්වේශ සිත මරලා දාන්න පුළුවන් නම්, එකම තමයි කියන්නෙ
    ආර්යකාන්ත මරණය කියලා
    මහත් පල මහානිසංස ලැබෙන දෙයක්
    කොහොමද එහෙම වෙන්නෙ
    තමට සතුරු කෙනා මරණ සිතුවිල්ල ඉපදුනු ද්වේශ සිත මරලා නොදැම්මා නම්,
    තමන් විසින්
    මනුෂ්‍ය ඝාතනයක් කරලා, මෙම ජිවිත කාලයේදී සිරගත වෙනවා
    ඊටත් වඩා භයානක දෙයක් තමයි,
    මතු භව සංසාරේ දී ප්‍රාණඝත අකුසල් පව් කළ නිසා
    තිරිසන් ආදී දුගති ලෝකවල ඉපදිලා අඩු වයසින් මරණය ට පත් වෙනවා
    ප්‍රඤ හීන අය සම්මුති මරණය පමණයි දන්නේ
    ප්‍රඤවන්ත, පරම දුර්ලභ ශ්‍රී සද්ධර්මය අවබෝධයෙන් ම තේරුම් ගන්න පුළුවන් අය පමණක් ආර්යකාන්ත මරණය අවබෝධයෙන් ම තේරුම් ගන්නවා
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @chandanasenaratne2918
    @chandanasenaratne2918 11 หลายเดือนก่อน +1

    Thanks GOD BLESS YOU

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 11 หลายเดือนก่อน +1

    🙏❤🙏🌹🙏🌺🙏💐🙏🌷🌞sir Our great sir. Good explain Thank you 🙏

  • @upalipmp4926
    @upalipmp4926 11 หลายเดือนก่อน +2

    රට බේරගන්න ආයෙත් කැලණියෙන් නයෙක් ගේමු....නැතිනම් අනුරපුරේ යන්න වීසා ගන්න වෙයි..

  • @wajirasiri
    @wajirasiri 11 หลายเดือนก่อน +1

    මට නම් හිතෙන්නේ අපේ පරිසරවේදියෝ කියන අයත් දුර ගියා වැඩියි. (ඒක ඇතුලේ පොඩි දේශපාලනයකුත් තිබුනාද මංදා) දෙගොල්ලම මැද තැනකට ආවානම් ගහ තවම තියෙනවා. දෙගොල්ගෙම උද්දජ්ජකම හින්දා තමයි අපිට ගහ නැතිවුනේ !!!

  • @thusharidevika6113
    @thusharidevika6113 11 หลายเดือนก่อน +6

    Budu saranai srata

  • @restartwithlasantha626
    @restartwithlasantha626 11 หลายเดือนก่อน +2

    ඔය වගේ තව ගස් කීයක් කපයිද දන්නේ නෑ මේ කාලකන්නී දේශපාවො gota hitiya nam ehema wenne ne sir

  • @jeeniyaanne7683
    @jeeniyaanne7683 11 หลายเดือนก่อน +1

    ගොඩක් පින් ගුරු පියානනි ඔබ තුමා ට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා උතුම් දළදා සමිඳුන් පිහිට ලැබේවා තෙරුවන් සරණයි

  • @rachelperera4168
    @rachelperera4168 11 หลายเดือนก่อน +1

    මාරම දුකයි..රටට සෙතක් වෙන්න නම් මෝඩ පාලක හැත්ත මරලම දාන්න ඕනෙ...😁😁

  • @senarathpe4742
    @senarathpe4742 11 หลายเดือนก่อน +2

    පොත් විතරක් දන්න ප්‍රයෝගික නොවන ආචාර්ය වරු ඇමතිකම් දරන ,උන් විතරමයි සියල්ල දන්නේ කියන මානසිකත්වය නිසාවෙන් වන අපරාධ

  • @arathnayakearathnayake6378
    @arathnayakearathnayake6378 11 หลายเดือนก่อน +1

    theruwan saranai sir🙏🙏🙏

  • @manelmadanayaka7211
    @manelmadanayaka7211 11 หลายเดือนก่อน +2

    ඒ ගස් ඕන තරම් තියෙනවලු නේද සර්

  • @ranilkumara565
    @ranilkumara565 11 หลายเดือนก่อน +1

    දෙපැත්තක් තියෙනවා ගසත් ඕනෙ පාරත් ඕනෙ , තව පැල හදල තියෙනවා නම් අවුලක් නෑ

  • @nishanthipeiris48
    @nishanthipeiris48 11 หลายเดือนก่อน +2

    Thank you Sir for this priceless information you share with our next generation.
    Sad the plight of our country's flora and fauna.😢😢😢😢😢😢

  • @srimamangalika9684
    @srimamangalika9684 11 หลายเดือนก่อน +1

    නැ සර් මිනිස්සු දැනුවත් නැති කම නොවෙයි උවමනාවක් නැති කම සහ වටිනා කමක් නැති කම කාලකන්නි දේශපාලුවො ඉන්න තුරු රටට වෙන්නෙ ම කෙලවෙන එක විතරයි

  • @jayanijaya2638
    @jayanijaya2638 11 หลายเดือนก่อน +1

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කාලකන්නි පාලකයෝ ඉන්න රටක් 😢

  • @arunasiripiyathilake4447
    @arunasiripiyathilake4447 11 หลายเดือนก่อน +2

    ආයේ සර් පරණ track එකට වැටෙන්න යනවා වගේ.

    • @JayathilakaPrasanna-cu3zb
      @JayathilakaPrasanna-cu3zb 11 หลายเดือนก่อน

      ඡන්දයක් අත ලග වගේ මය්න ගෙ ප්‍රදාන කස කාරයා වැඩ අල්ලලා

  • @sasikahs
    @sasikahs 11 หลายเดือนก่อน +1

    සර් විශ්වයේ සොඳුරු ජීවවිද්‍යා ගුරුවරයා කියන එක පාවිච්චි කරන්න පුලුවන්ද. ලෝකයේ නං අවුලක් නෑ . විශ්වය කියන්නේ හිතාගන්න බැරි ලොකු තැනක්නේ.

  • @SLVideobro
    @SLVideobro 11 หลายเดือนก่อน

    මේක අහද්දි පට්ටම දුකක් අවේ සර්. අද news වලට කීවා ගහ වලලා හම්බුනා කියලා. ඒක අහද්දී මට පට්ට තරහක් අවේ සර් . මට මේ රටේ ඉන්න එකත් එපා වුනා අපි කවදා දියුණු වෙයිද දන්නෑ. මේ දියවන්නාවේ කබරයෝ ටික ඉන්නකම්. 😢

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 11 หลายเดือนก่อน +2

    මේ අපරාධය කරපු උන්ගෙ සහ ඕකට හු ම් ට් දීපු උන්ගෙන් දරු මුනුපුරු මිනිපිරියන් පවුල් පිටින් භංග වේවා මකබෑ වේවා වාහන වලට යට වෙලා ඇඹරිලා කුඩුපට්ටම් වෙලා හතක් වැඩියන්

  • @deepapriyadarshani7137
    @deepapriyadarshani7137 11 หลายเดือนก่อน

    මිනිස්සුන්ට අවබෝධයක් නැ මේ දේවල් ගැන.පාර්ලිමේන්තුවේ ඒ ඒ අංශ වලට දැනුම තියෙන මිනිස්සුත් නැ.ඕකේ ඉන්න නාකි ටික මැරිලා යනකම් රටටවත් මිනිස්සුන්ටවත් සෙතක් වෙන්නැ.දුකයි මේව අහන්න ලැබෙන එකත්.😢

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 11 หลายเดือนก่อน +3

    කොයි තරම් ලොකු මීහරක් රැලක්ද මේ රට පාලනය කරන්නේ උන් අපේ රට දියකරල පානය කරනවා .වරෙල්ලා ආයෙත් ඡන්දයක් ඉල්ලගෙන දෙසියවිසිපහෙන් කොයි කෙනාද මේ ගහ ගැන කතා කලේ?.

  • @isurueranga3218
    @isurueranga3218 10 หลายเดือนก่อน

    ගමිපහ අය ඹ්කට උත්තරය ලබන මැතිවරණ යෙන් උත්තරයක් දුන්නා නම් අනාතතෙදී වත් රටෙ නායකයො රට ගැනයි මිනිස්සු ගැනයි හිතලා තීන්දු ගනීවි. නැත්නම් හැමදාම පක්ෂ බලය රැකගැනීම වෙනුවෙන් විතරක් තීන්දු ගනීවි.

  • @upaliw1
    @upaliw1 11 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි කිරිම ක්, 👍
    ගොබ්බයො පත්කර යවන බත් කන හරක් මෙවට වග කිය යුතුයි.

  • @NihalBandula
    @NihalBandula 11 หลายเดือนก่อน +2

    ඔය පඬුකරඳ ගහ මහණ කරලාවත් බේරගන්න බැරිවුනානේ😂😂😂😂

  • @user-bd2fu5fm6g
    @user-bd2fu5fm6g 11 หลายเดือนก่อน +1

    සර් මගුලක් කතා කරනවා, ඔක්සිජන් කන්නද සර්, පාර හදලා කීයක් හරි ගහන්න තියෙන වෙලාවෙ

  • @sudharmaabeywickrama7548
    @sudharmaabeywickrama7548 11 หลายเดือนก่อน +1

    මෙහෙම මූසල මෝඩ තකතීරු අසංවේදී පාලකයො ඉන්න රටක උපදින්න අපි මොනතරම් කරුමයක් කරලා ඇද්ද? හරියට මිනීමැරුමක් වගේ හිතෙන්නෙ.ගසක් කියන්නෙ ජීවියෙක්..අපට සෙවන,සිසිල,හුස්ම දෙන ජීවියෙක්. ඕවට අනුමැතිය දුන්නු,ඔය අපරාධය කරපු හැමෝටම රටක සාපය ලැබෙන්න ඕන.

  • @deepikasurangani-en2tm
    @deepikasurangani-en2tm 11 หลายเดือนก่อน +1

    අපේ රටේ ඉන්න බලධාරි මහා කාලකන්නි මේ රටවල් වල එක ගහක් රකින්න කොටිගනන් වියදම් කරනවා

  • @premalaldisanayake1175
    @premalaldisanayake1175 11 หลายเดือนก่อน +2

    ඕමල්පේ සෝබිත ? අම්මො සර් ඒ නම් අමුතු ජීවියෙක් . පරිස්සමෙන් . නෂ්ට වෙන්නොන

  • @ireshadesilva2271
    @ireshadesilva2271 11 หลายเดือนก่อน

    එ කෙන්ම තෙරෙනවා අපෙ රටෙ පාලකයන් ගෙ අවබොදය. ගහක් දක්කොත් හිතෙන්නෙ එක කපල සල්ලි කරගන්න ,ගල් පර්වතයක් දක්කොත් එක කඩල කොහොමද සල්ලි කරගන්නෙ, අතෙක් දක්කොත් කොහොමද අත්දල ගන්නෙ. ස්බාව්කසම්පත් ගන කිසිම වටිනා කමක් නති පාලකයන් අයි මෙ වටිනා රටෙ බිහිඋනෙ.

  • @upulwijewardhana1437
    @upulwijewardhana1437 11 หลายเดือนก่อน +1

    Very sad situation sir. 😢😢😢😢😢😢

  • @gaminiwijewardhana284
    @gaminiwijewardhana284 11 หลายเดือนก่อน

    ,බන්ධුල ගුණවර්ධන වගේ ගොන් බූරුවන් ටික ගෙනල්ලා මේ පාඩම කියල දෙන්න සර්........

  • @songsl3462
    @songsl3462 11 หลายเดือนก่อน +6

    ❤❤

  • @gihanudayajith3744
    @gihanudayajith3744 11 หลายเดือนก่อน +3

    Aiyo swamy pandukarande illeya, Apawathkala geri Wikunum sinhaya.

  • @midi.k.dayananda2260
    @midi.k.dayananda2260 หลายเดือนก่อน

    මෙවැනි වටිනා ගස්..හෝ සත්වයින් සිටින බවට ඔබලා කල නීරීක්ෂණ, පරීක්ෂණ ඉදිරිපත් කල යෝජනා මොනවාද..?(ගස් ඉවත් කලා නම්)..ඊට ඔබලාත් වගකිව යුතුය .රටේ රැක ගතයුතු...ශාක,..රැක්..හා,සත්වයෝ... පිළිබදව කලින් දැනුවත් කිරීම කල යුතු අතර පන්ති ප්‍රවර්ධනය සදහා ප්‍රචාරයක් කර ගැනීම උගත් බුද්ධිමත් ගුරුතුමා ගැන කණගාටු වට පත්වෙමි.

  • @anomadesilva6712
    @anomadesilva6712 11 หลายเดือนก่อน +1

    ඒ ගහාට කරපු අපරාධය ගැන හරිම දුකයි 😩😩😩😩😡