O/L ගණන් Fail වී - A/L වලින් දිස්ත්‍රික්කයම හෙල්ලු තිළිණ | Ada Derana Mornings

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มิ.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    O/L ගණන් Fail වී - A/L වලින් දිස්ත්‍රික්කයම හෙල්ලු තිළිණ | Ada Derana Mornings
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

ความคิดเห็น • 338

  • @ganduragaganduraga2913
    @ganduragaganduraga2913 11 วันที่ผ่านมา +357

    ආදරෙයි සර් අපිත් තැනක ඉන්නේ සර් හින්ද ❤
    තේ බොන වෙලාවට‍ බත් කන වෙලාවට‍ office එකට ගියා ම බත් කටක් කමු පුතා කියලා බත් කවපු බොන තේ එක ම දීපු අප්පච්චි වගේ මනුස්සයෙක් ❤ආදරෙයි සර්

    • @samarakoonamg7703
      @samarakoonamg7703 11 วันที่ผ่านมา +9

      ස්තූතියි ගුනවත් වූඔබට

    • @NadeekaThilakarathne-vy6gp
      @NadeekaThilakarathne-vy6gp 9 วันที่ผ่านมา +22

      අනේ එහෙම ද රත්තරන් ප්‍රින්සිපල් කෙනෙක්

    • @user-je5ti1kk5n
      @user-je5ti1kk5n 8 วันที่ผ่านมา +5

      Superb principle

    • @user-gz1wl7ui9i
      @user-gz1wl7ui9i 7 วันที่ผ่านมา +4

      🥺

    • @vihangarajapakshe5135
      @vihangarajapakshe5135 7 วันที่ผ่านมา +4

      Hoda principal kenek

  • @Seww2006
    @Seww2006 5 วันที่ผ่านมา +63

    රත්තරං principal කෙනෙක්.🥺❤️ ලමයින්ව අසරණ නොකරන මේ වගෙ ගුරුවරු රටට වටිනව.❤

  • @PA-tn4jx
    @PA-tn4jx 7 วันที่ผ่านมา +104

    කොලඹ ලොකු ඉස්කෝලවල විදුහල්පතිලට නෙවි මෙතුමලාටයි උපහාර උත්සව පවත්වන්න ඔන ❤

  • @IndrajithBandara
    @IndrajithBandara 6 วันที่ผ่านมา +106

    අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්කමට පත් කරන්න ඕනි, මේ වගේ විදුහල්පතිවරයෙක්.

  • @SenekaChathumina
    @SenekaChathumina 12 วันที่ผ่านมา +181

    ඇත්තටම මෙහෙම Principal ලා ගොඩක් හිටියනම් මොනතරම් වටිනවද❤

  • @user-bv6mf9ij3k
    @user-bv6mf9ij3k 10 วันที่ผ่านมา +76

    මේ දරැවට අවස්ථාව ලබාදුන් ව්දුහල් පති තුමාට මේ පිනම ඇති ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.

  • @dinushalakmal5628
    @dinushalakmal5628 11 วันที่ผ่านมา +78

    ගොඩාක් ස්තුති විදුහල්පති තුමනි ! පුතේ ඔයාගෙ උසස් අධයාපන කටයුතු සාර්ථක වේවා !!! ජයම වේවා !!!

  • @Palesimanduwa
    @Palesimanduwa 10 วันที่ผ่านมา +69

    නියම සැබෑ ගුරුවරයෙක් සැබෑ විදුහල්පති කෙනෙක් , බොහොම වටිනා මනුෂ්‍යයෙක් , මේ රටට ඕනි මේ වගේ මිනිස්සු, ඔබලාට ජයෙන් ජය , අපේ ඌව පළාතට මහත් ගෞරවයක් ඔබ දෙපලම, තවත් මෙවන් දක්ෂයින් රට වෙනුවෙන් බිහිවේවා, තෙරුවණ් සරණයි යහපතක්ම වේවා ...........!!!!!!!!!!🙏🙏🙏🙏🙏💜️😇✌

  • @maneledirisinghe6315
    @maneledirisinghe6315 6 วันที่ผ่านมา +20

    මේ විදුහල්පති තුමාගෙ තියෙන තැන්පත් කම, කරුණාවන්ත කම වගේම පරිණතකම ඔහුගේ කතාවෙන් තේරෙනවා..මේ වගේ ගුරු තරු අපේ රටට සම්පතක් ..සර්ටත්, සර්ගෙ පවුලේ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිත ලැබෙන්න ඕනි. තෙරුවන් සරණයි සර්!

  • @Kamal11180
    @Kamal11180 12 วันที่ผ่านมา +124

    විනය පරීක්ෂණ කරන්න ඕන කිව්ව උන්ට විනය පරීක්ෂණ කරන්න ඕන. ලමයින්ව කන උන් 😡. සර්ටයි පුතාටයි ජය 🥰

  • @nishanthikumari3056
    @nishanthikumari3056 11 วันที่ผ่านมา +63

    අපේ දුවගේ ලොකු සර්..මගේ ජීවිතෙ මන් දැක්ක විශිෂ්ටතම ගුරු පියානෙනි..ඔබට දීර්ගායුශ පතමි ..

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 11 วันที่ผ่านมา +51

    අනේ වාසනාවන් මෙවැනි විදුහල්පතිවරු... ❤
    ඒ වගේම මෙවැනි වීර්‍යවන්ත දරුවන් වාසනාවන් !!! 💛🧡💛
    ජය වේවා පුතා ❤
    තෙරුවන් සරනයි ඔක්කොටම ❤🙏

  • @thegamerslife5951
    @thegamerslife5951 11 วันที่ผ่านมา +51

    දෙවි කෙනෙක්.. මිහිපිට දුටිමි...❤❤

  • @nishanthikumari3056
    @nishanthikumari3056 11 วันที่ผ่านมา +52

    ඔක්කම්පිටිය විජයබාහු විදුහලෙන් සර් හිටපුකාලේ ඉගෙන ගත්ත අය දැන් ජොබ් කරනවා.විවාහ වෙලා.එත් එයාල මේ ලොකු සර්ගේ හොදමය් කියන්නේ.මන් ගියේ වෙන පාසලකට..හැබැය් මගේ දුව යන්නේ පැල්වත්ත නවෝද්‍යා මේ විදුහල්පති තුමා ඉන්න පාසලට..පුදුම ආඩම්බරයක් දැනෙන්නෙ ලොකු සර්

  • @SouthLankaFM
    @SouthLankaFM 7 วันที่ผ่านมา +53

    School එපා නොකරපු මිනිස්සු❤

  • @pavithraseuwandi7439
    @pavithraseuwandi7439 5 วันที่ผ่านมา +11

    ගණිතය විශයෙන් මොලේ මනින්න තරම් බුද්දිමතුන් කියල හිතන මිනිස්සු ටිකක් නිසා ලංකාවෙ ගොඩක් ලමයි ජීවිතේ මගින් තමන්ගෙ හීන අමතක කරනවා..මේක සංවර්දිත රටක් නෙමේ..ඒක සංවර්දනය කරගන්න නම් මේ අද්‍යාපන රටාව වෙනස් වෙන්න ඕන..හොදට හිතල බලන්න..ගණිතය විශයකට පුලුවන්ද කෙනෙක්ගෙ ජීව්තේ තීරනය කරන්න..මේක හොද උදාහරනයක්..

  • @senaXjm_
    @senaXjm_ 6 วันที่ผ่านมา +41

    O/l විතරක් තියන ස්කෝලෙක ඉදලා මාත් කොච්චර අසරන උනාද ගනන් s එකක් එක්ක a/l ස්කොල දෙන්න බෑ කියලා 🙂🙂මන් කෙසේවෙතත් මාත් එක්ක ඉන්ටවිව් ගියේ මගේ අම්මත් ඒ වෙලාවේ කොච්චර අසරන උනාද🙂🙂💔💔ඒ වෙලාවෙ මන් තීරනය කරා ආයෙම මුන්ට වැද වැද යන්නෑ කියලා... මන් private a/l කරන්නේ දැන්... ඒක කරගෙන යනවා මන් ඔය අපිව සෙකන්ඩ් කරපු හැම එකෙක්ටම පේන්න මගේ අම්මව සතුටු කරලා පෙන්නනවා නිදි මරාගෙන වැඩ කරනවා.. මේ අයියා වගේ මාත් ආයෙම ගනන් ලියලා C pass එකක් දැම්මා ...ඒ ගැම්ම මට ආවා මට මාව ශුවර් උනා a/l උත් මේ වගේම කොහොමහරි ගොඩ යනවා...මන් ඒ අසරන උන අසරන විල්ලට මැරෙන්න හිතුන වෙලා අනන්තයි ඒ අතරින් බැලුවම මේ ගුරුවරු දෙවිවරුනේ 🙂🙂🙂🥺❤වචන නෑ කියන්න මට එකෙම්ම රෙස්පෙක්ට්...

    • @Seww2006
      @Seww2006 5 วันที่ผ่านมา +6

      ඔය අත්දැකීම ම තමයි මටත් තීන්නෙ . 🙂❤ ඒත් මමත් කාටවත් වැද වැද යන්න සෙකන්ඩ් උනෙ නැ .private A/L කරන්නෙ.අම්ම කොච්චර අසරණ උනත් ලගින් ඉදියෙ අම්ම විතරයි 🥺❤️

    • @senaXjm_
      @senaXjm_ 5 วันที่ผ่านมา +1

      @@Seww2006 🥺💕ඒක ඇත්තක් අපි කොහොමහරි ගොඩ යමු...good luck ඔයාට

    • @Seww2006
      @Seww2006 4 วันที่ผ่านมา +1

      @@senaXjm_ ඔයාටත් ❤️ good luck

    • @user-lk4ng5wg8l
      @user-lk4ng5wg8l 4 วันที่ผ่านมา +1

    • @cloudsmusic3046
      @cloudsmusic3046 4 วันที่ผ่านมา +1

      මල්ලි ඔය ගැම්ම දිගටම තියාගන්න.good luck😍

  • @dilupathushara8421
    @dilupathushara8421 11 วันที่ผ่านมา +36

    A/l karana ayata hoda ආදර්ශයක්
    ගොඩක් පින් සර්ටත් ,අයියටත් ,මේ අයට උදව් කල අයටත්,
    මේ වැඩසටහන කරපු අයටත්

  • @IsankaSewmini-tp5ej
    @IsankaSewmini-tp5ej 7 วันที่ผ่านมา +24

    මෙ වගේ මෙහෙම principal ගොඩක් හිටියනම් වටිනාකම කියා නිම කළ නොහැකිය ...
    සර් පින් සිද්ද වෙනවා.🙏🙏🙏 මේ වගෙ ළමයි බිහි කරනවට ගොඩක් ම ස්තුතියි සර් ❤❤❤

  • @prasandidisanayaka6827
    @prasandidisanayaka6827 7 วันที่ผ่านมา +22

    දිසාපාමොක් පරපුරේ ඇදුරුතුමෙක් ඔබ ගුරු පියානෙනි❤️

  • @dinushalakmal5628
    @dinushalakmal5628 11 วันที่ผ่านมา +41

    ඇත්තටම මෙහෙම Principal ලා ගොඩක් හිටියනම් මොනතරම් වටිනවද

  • @manikawijasooriya2811
    @manikawijasooriya2811 11 วันที่ผ่านมา +28

    මේ වගේ දරුවන් බිහිකරන්න සියලු විදුහල්පතිවරුනට හැකිවේවා මේ පිනම ඹබට නිවන්මගට උපකාරවේවා.❤❤❤

  • @pasansanianuradha5365
    @pasansanianuradha5365 11 วันที่ผ่านมา +25

    සර්ට නිදුක් නිරෝගී සුවය,දීර්ඝායුෂ ලැබේවා! මල්ලිගෙ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ වේවා.

  • @kavingaishara-yn5rc
    @kavingaishara-yn5rc 7 วันที่ผ่านมา +20

    ඒ විදුහල්පතිට අපේ උත්තමාචාරය

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 10 วันที่ผ่านมา +35

    මිහිපිට දෙයිවරැ දැකලා නැහැ නේද මෙි ඉන්නෙ ❤❤❤❤❤

  • @nishanthikumari3056
    @nishanthikumari3056 11 วันที่ผ่านมา +29

    මන් දැකලා තියෙනවා.සර් උදෙම පාසලට ආවම ගෙදර යන්නෙ හවස 5 පහුවෙලා.අපි හැමදාම දකිනවා.පැල්වත්ත හන්දියේදි.

  • @PA-tn4jx
    @PA-tn4jx 7 วันที่ผ่านมา +45

    මේ ගුරැ දෙවියා කැමතිනම් විශ්රාම යන්න නොදි පුලුවන්තරම් කල් වැඩ කරන්න අවස්තාව දිල වැටුප සහ පැන්ෂන් එකයි දෙකම දෙන්න ඔන . ඔබ තුමා දිගුකල් වැජබේවා

    • @user-do6rs9rb6i
      @user-do6rs9rb6i 6 วันที่ผ่านมา +3

      මටත් හිතුනේ ඕකමයි

    • @maneledirisinghe6315
      @maneledirisinghe6315 6 วันที่ผ่านมา +2

      අනේ ඇත්තමයි..
      මම අද මේ හැම comment එකක් ම බැලුවා..මමත් අම්මෙක්..හරිම දුර්ලභ "මනුස්සයෙක්" මේ සර්..🙏

  • @Denethsankalana.
    @Denethsankalana. 7 วันที่ผ่านมา +27

    මේ වගේ එවුන් තමා දවසක ලොකේ හොල්ලන ගෙම් ගහන්නේ🙂🙂🙂

  • @priyanthikaratnayake416
    @priyanthikaratnayake416 9 วันที่ผ่านมา +15

    මිහිපිට දෙවි කෙනෙක්, ඔබ දෙපළටම තෙරුවන් සරණයි, පුතනුවන්ගේ සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටු වේවා. ❤❤

  • @Fants92
    @Fants92 6 วันที่ผ่านมา +9

    ඉරක් වගේ බැබලෙන්නම් ඉරක් වගේ දැවෙන්නම වෙනවා...❤ niyamai

  • @hasinichamodi1355
    @hasinichamodi1355 4 วันที่ผ่านมา +7

    කදුලු ආවා ඇස් වලට ඒ වගේ විදුහල්පතිවරැත් ඉන්නවද කියලා හිතුනා..🥺🙏❤

  • @kumudufernando4202
    @kumudufernando4202 11 วันที่ผ่านมา +19

    දරුවො කවුරුත් මට එකයි' විදුහල් පති වරයෙකුගෙ වටිනා වචනයක් ප්‍රායෝගිකවම ......

  • @chinthaka6736
    @chinthaka6736 9 วันที่ผ่านมา +44

    වැඩසටහන පටන්ගත් වෙලාවේ සිට ඉවර වෙනකන් කදුලු පුරෝගෙන බැලුවෙ😢

  • @VindyaDeshani-se4jr
    @VindyaDeshani-se4jr 9 วันที่ผ่านมา +10

    හිත ශක්තිමත් කොල්ලෙක් 🤘💯💯💯 highly respect 💯 highly respect sir🙏🙏💯💯

  • @sdvlog69
    @sdvlog69 11 วันที่ผ่านมา +23

    දෙවිවරුන් කියන අයගැන අසා ඇත්තෙමි. හැබැයි එවැන්නකු සැබෑවට දැක්කේ අදයි.

  • @ImashiLakshani
    @ImashiLakshani 5 วันที่ผ่านมา +7

    එකට අපෙ ඉස්කෝලෙ ගුරුවරු ඔලුව කන්න බලාගෙන ඉන්නෙ 😂

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage7269 10 วันที่ผ่านมา +11

    මටත් මෙ විදියටම වුනා මගෙ විදුහල් පති අවසර දුන්නැහැ නමුත් මම සැලෙන්නැතිව ඉදිරියට ගියා මට දැන් මෙ වයසෙ දරුවෙක් ඉන්නව මම ජිවිතයෙ හොද තැනක
    ඉන්නව නොසැලි ඉදිරියට යන්න .ලංකාවෙ මෙ ක්‍රමය වෙනස් කරන්න කාලය දැන් හරි ප්‍රමාද වුනත්

  • @isurirukshani2306
    @isurirukshani2306 6 วันที่ผ่านมา +10

    ලංකාවට මේ වගේ වීදුහල්පතිවරුන්, ගුරුවරුන් හිටියොත් රටේ අනාගතය සුන්දර වෙවි

  • @nireshprabashana8572
    @nireshprabashana8572 9 วันที่ผ่านมา +8

    නිහතමානී මිනිස්සුන් ❤ ආදරණීය සර් දිර්ගායු වේවා🎉

  • @hansi2958
    @hansi2958 5 วันที่ผ่านมา +5

    O/L අසමත් වුවද බොහෝ දරුවන් දක්ෂ දරුවන් වේ. A/L කිරීමට ඔවුන්ට අවස්ථාව ලබාදීම තුලින් දක්ෂතාවලින් පිරිපුන් දරුවන් බිහිවනු ඇත.අධ්‍යාපන බලධාරීන් වහාම මේ ගැන ක්‍රියා කල යුතු අවස්ථාවයි මේ.......

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 9 วันที่ผ่านมา +15

    දැන්වත් මේ පාසලට අවශ්‍ය පහසුකම් සැපයීම කටයුතු කරන්න

  • @ThusharaThilak-bb2yz
    @ThusharaThilak-bb2yz 7 วันที่ผ่านมา +11

    විදුහල්පති තුමාටත්..පොඩි හරි.ගිෆ්ට් එකක් දුන්නා නම්..ගොඩාක් වටිනවා

  • @sudmudmud357
    @sudmudmud357 8 วันที่ผ่านมา +10

    This principle is an amazing human being. Best wishes from Australia 🇦🇺

    • @maneledirisinghe6315
      @maneledirisinghe6315 6 วันที่ผ่านมา

      Of course , he's really a "Human being", you know, not like there this sort of humans are very rare here.....

  • @chamindasuga8273
    @chamindasuga8273 12 วันที่ผ่านมา +13

    Excellent I appreciate this discussion. For future Generations. Thank you very much.

  • @nayanadeepthi8739
    @nayanadeepthi8739 6 วันที่ผ่านมา +8

    ගුරුවරයෙක් නෙවෙයි වචනයේ පරිසමාර්තඅර්තයෙන්ම ගුරු දෙවියෙක්,

  • @Kamal11180
    @Kamal11180 12 วันที่ผ่านมา +14

    ජය වේවා 🎉

  • @MohamedNauzer
    @MohamedNauzer 11 วันที่ผ่านมา +16

    Maths subject in O/L big problem for many students bcs of this many students gave up education but with my experience I am weak in maths but I am chartered accountant now. Pls school and others if your not good in maths you can study accounting and other areas. Good maths needed only for engineering related field.

    • @thegravity7063
      @thegravity7063 7 วันที่ผ่านมา +1

      Charterd is also not easy bro. hard exams. It is easy for you because your interest is there.chartered institute was started at 1957 and Only 8000 qualified charterd accountant till 2024(for over these 68 years).

  • @tharangaramanayaka9716
    @tharangaramanayaka9716 วันที่ผ่านมา

    දරුවන්ගේ හෙටදවස ගැන සිතමින්
    දරුවන් වෙනුවෙන්ම කැපවූු අපේ කාලයේ දිසාපාමොක්තුමනි.....ඔබතුමාටත්...
    දිරිය අවිය කරගෙන ඉදිරියට යන තිළිණ පුතුනි ඔබටත් ජයෙන් ජයම වේවා....

  • @kapilaperera9669
    @kapilaperera9669 11 วันที่ผ่านมา +7

    Wow Nisansala madam❤❤❤❤ හරිම වටිනවා හරිම පින්

  • @krishanthakumara1531
    @krishanthakumara1531 10 วันที่ผ่านมา +8

    දීර්ඝායුවේවා ගුරු පියාණනී

  • @saroj-yy9ux
    @saroj-yy9ux 10 วันที่ผ่านมา +13

    දෙවියන් නේද මේ 🙏🙏🙏

  • @samadinisansala4377
    @samadinisansala4377 4 วันที่ผ่านมา +3

    මම දැක්ක විදියට මේ විදුහල්පති,විදුහල්පති මීටින්වලට ගියාම පාසල් දරුවන්ගෙ ඉගෙනීමේ අයිතිය වෙනුවෙන් කතා කල කෙනෙක්.සටන් කල කෙනෙක්.ඔය කියන චක්‍ර ලේකය නිවැරදිව දැක්කට තැන්කයු.ගනන් පේල් දරැවන් අද සිටන් ගොඩගන්න.බලය ඇතති ධාරීන් දෑස් ඇර බලනු මැනවි , ආස්වාස ප්‍රාශ්වාස, තුලින් භූත කොටස් පහට ගැලපෙන්න ඇස,කන,දිව,නාසය,සම,සිත යන ආයතන පහ නිර්මාණයවී ඇති බව අවබෝධ කර ගනිමු.

  • @pavithraseuwandi7439
    @pavithraseuwandi7439 5 วันที่ผ่านมา +5

    දෙවි කෙනෙක් මේ සර්❤

  • @Himeshanitharaka
    @Himeshanitharaka 6 วันที่ผ่านมา +3

    දෙවි කෙනෙක් වගේ විදුහල්පති කෙනෙක්❤❤. ඒ වගේම මේ මල්ලිත් එ විදුහල්පති තුමා දීපු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන විදුහල්පති තුමාට ගෞරවයක් දීල තියෙනව respect malli❤❤

  • @TharinduDinelka-wl5vv
    @TharinduDinelka-wl5vv 6 วันที่ผ่านมา +5

    The Morning කියන්නේ ලංකාවේ ඉගනගන්න වයසේ පාසල් දරුවන් බලන්නම ඔන වැඩ සටහනක්... 💜

  • @user-dq3oo3ik1v
    @user-dq3oo3ik1v 5 วันที่ผ่านมา +5

    පොර එසේ මෙසේ ඩයල් එකක් නෙමෙඉ....ගනන් ෆේල් වෙලා එහෙම මැච් එකක් ගහනව කියන්නේ

  • @gihanudayajith3744
    @gihanudayajith3744 10 วันที่ผ่านมา +3

    Obathumata godak pin Sir. obathumage thiranaya hariyatama hari. Guruwaru uganwanna ona etthatama panthiye sitina durwalama daruwanta thamai.

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 6 วันที่ผ่านมา +2

    ගොඩාක් පිං විදුහල්පති තුමනි ඔබට.මේ දරුවාගෙ අනාගතය සාර්ථක කර දුන්නාට.

  • @sarathkumaraampearachchige9444
    @sarathkumaraampearachchige9444 10 วันที่ผ่านมา +7

    Dear Sir . Highly appreciate your service to my mother land. Thilina putha All the best.

  • @indikathushara7164
    @indikathushara7164 12 วันที่ผ่านมา +8

    Great sir.. Respect you bs

  • @shalukamaduranga294
    @shalukamaduranga294 12 วันที่ผ่านมา +8

    Supiri sir. Respect you.❤

  • @user-rw1wg8ij5x
    @user-rw1wg8ij5x 4 วันที่ผ่านมา +1

    මුලින් පැරදුනේ නැත්නම් දිනුමක් නැ ඔයාට පුතෙ තෙරුවන් සරණයි සියලුම දෙවි රැකවරණය ලැබී ජයග්‍රාහී සුභ පැතුම් ඔයාට ජය❤❤❤❤❤❤

  • @prageethdananjaya4322
    @prageethdananjaya4322 11 วันที่ผ่านมา +2

    obathuma wani minisun ratata athtma awashyai. niyama pararthkamithwaya meyai. oba thumata theuwan saranai

  • @sujathahettiarachchi7335
    @sujathahettiarachchi7335 11 วันที่ผ่านมา +8

    විදුහල්පතීතුමා යත් පුතාවත් බුදුසරණයි

  • @YamunaRupika
    @YamunaRupika 3 วันที่ผ่านมา +3

    පුතාගේ අම්මා ගුරුවරියක් නිසා ඔයාට විශ්ව විද්‍යාලයේදී රජයෙන් ලැබෙන කිසිම ශිෂ්‍යත්ව මුදලක් ලැබෙන්නේ නෑ ඒත් පුතේ ඔයිට වඩා ගොඩක් ආදායම් තියෙන අයට ඒ රජයෙන් දෙන ආධාර මුදල් ලැබෙනවා ලංකාවේ තත්ත්වය ඕකයි පුතේ ඔයාගේ අනාගතය ට සුභ පතමි.

  • @renukadillimuni9372
    @renukadillimuni9372 12 วันที่ผ่านมา +6

    Respect sir

  • @rashmikadeshan2710
    @rashmikadeshan2710 4 วันที่ผ่านมา

    මේ දරුවට මෙහෙම අවස්තාවක් ලබා දුන් ඔබ තුමාට බොහොම පින්. ඒ වගේම මේ දරුවත් තමන් බාරගත්ත වගකීම හරියට ඉශ්ට කලා. ඉතින් දෙන්නගම ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.

  • @sujeewanilakshi8576
    @sujeewanilakshi8576 2 วันที่ผ่านมา

    ඇත්තටම විදුහල්පති තුමනි ඔබතුමා මහා පෞරුෂයක් මම ඔබතුමාට හිස නමා ආචාර කරනවා Excellent විදුහල්පතිතුමාටත් පුතාටත් දලදා සමිදු පිහිටයි

  • @kanchanasenadheera97
    @kanchanasenadheera97 8 วันที่ผ่านมา +2

    As a Old school member of Mo/Pelwatta Navodya School, I'm really proud of by seeing this. I wish you all the best son, you have a great future.and I would like to say, Mr.W.H.Nandasena is one of the best Principal i ever met. He is a very supportive person. Clearly, the attitude of him is the main reason for brighten back of my school. Well-done 💪🏼 🎉❤

  • @ramanihettiarachchi5424
    @ramanihettiarachchi5424 15 ชั่วโมงที่ผ่านมา

    ගුරු උතුමන්ට අපගේ ගෞරවනීය උත්තමාචාරය 🙏🙏🙏
    වීරියවන්ත දරු පැටියට ආදරණීය සුභ පැතුම් ❤❤❤

  • @seneshdissanayake80
    @seneshdissanayake80 5 วันที่ผ่านมา +2

    මේ තමා අපිට මිහිපිට දකින්න පුලුවන් දෙවිවරු❤

  • @Tashin-bi5su
    @Tashin-bi5su 11 วันที่ผ่านมา +6

    ❤️❤️❤️❤️

  • @winielts
    @winielts 11 วันที่ผ่านมา +3

    Great!!!!

  • @srimalimadavi3401
    @srimalimadavi3401 6 วันที่ผ่านมา +3

    ඇස් දෙකට කදුලු එනව සර් ගෙත් මේ දරුවාගෙත් වචනවලට .😢 රත්තරං මැණික් වලටවත් සම කරන්න බැ මේ දෙදෙනාගෙම වටිනාකම

  • @HimaliKrisanthi-yz1or
    @HimaliKrisanthi-yz1or 2 วันที่ผ่านมา

    මේ වගේම ගුරුවරු තව තවත් බිහිවෙන්න ඕන. ගොඩක්ම පින්.

  • @Senufamily.
    @Senufamily. 2 วันที่ผ่านมา

    පැල්වත්ත නවෝද්‍යා පාසල. හරිම ආඩම්බරයි සර්. හරිම ආඩම්බරයි මල්ලි.ජයවේවා ! ❤🥰

  • @priyangikagunawaedhana4256
    @priyangikagunawaedhana4256 2 วันที่ผ่านมา

    ඇස් වලට කදුලු එනවා ම්හිපිට දෙවි කෙනෙක්. දරුවෙක් තරුවක් කලාට ඔබ තුමාට මේ පිනම ඇති . 🙏

  • @madhukoralage6911
    @madhukoralage6911 11 วันที่ผ่านมา +6

    a grate principal

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 7 วันที่ผ่านมา +14

    මට ෙප්න හැටියට අනික් විදුහල්පතිවරු චක්‍ර ෙල්ක හරියට කියවල නැහැ. ෙම් නං ගුරු තරුවක් තමයි.

  • @piyumithakshila1644
    @piyumithakshila1644 11 วันที่ผ่านมา +4

    ❤❤

  • @dinushalakmali7084
    @dinushalakmali7084 11 วันที่ผ่านมา +4

    ❤❤❤❤

  • @danushkaweerarathna94
    @danushkaweerarathna94 12 วันที่ผ่านมา +4

    ❤❤❤

  • @wishakapriyadarshani5030
    @wishakapriyadarshani5030 11 วันที่ผ่านมา +4

    ❤🙏

  • @yasiruvidarshana
    @yasiruvidarshana 8 วันที่ผ่านมา +6

    කොල්ලො ඔබට වරදින්නෙ නෑ ❤️

  • @user-iz2ss9iu8e
    @user-iz2ss9iu8e 11 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤

  • @poornika5592
    @poornika5592 6 วันที่ผ่านมา +1

    Really happy to see such inspiring stories among the community. Appreciated the principal's firm decision. Because not everyone can change someone's life without expecting anything. So congratulations Thilina for your strong dedication & you are a good example for many students. ❤❤❤

  • @panawalagesampath4352
    @panawalagesampath4352 9 วันที่ผ่านมา +2

    Mihipita enna dveyak… sir .. Godak pin..❤🙏🙏

  • @shashininonis18
    @shashininonis18 5 วันที่ผ่านมา +1

    ඇත්ත මෙ ගුරුතමා ගුරු උත්තමයෙක් දෙමාපියන් හා දරුවන් වෙනුවෙන් මෙ ආකාරය ට රටේ අනිත් අයට මොලෙ පැහැදේවා

  • @sayuraxy4940
    @sayuraxy4940 11 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤

  • @AravinduBhagya-tt1ur
    @AravinduBhagya-tt1ur 11 วันที่ผ่านมา +2

  • @shalikamaduwantha1900
    @shalikamaduwantha1900 7 วันที่ผ่านมา +3

    වැඩ්ඩෙක් ❤️💪

  • @nishanthapadmalal1893
    @nishanthapadmalal1893 11 วันที่ผ่านมา +3

    👍❤️❤️❤️

  • @vijithamalikumburegedara6753
    @vijithamalikumburegedara6753 6 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @kamaljayasinghe3837
    @kamaljayasinghe3837 9 วันที่ผ่านมา +2

    Respect Sir.

  • @voiceofart-pamithar.liyana4440
    @voiceofart-pamithar.liyana4440 11 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @nishaliudeshika9424
    @nishaliudeshika9424 11 วันที่ผ่านมา +9

    රත්තරන් විදුහල්පති වරැ සහ ගුරුවරුන්..අපේ කාලෙ අපිට උන්නෙ අපිව මරන් කන්න වගේ අයනෙ..ඉගනගන්න හොදටම පුලුවන් කෙනා අරන් ඉස්සරහට යනවා.ටිකක් බැරි අය අතාරිනවා

  • @IshanMadapathage
    @IshanMadapathage 11 วันที่ผ่านมา +3

    ❤❤️❤️

  • @donameriya
    @donameriya 6 วันที่ผ่านมา +2

    Onna niyama guruwru
    Kochchra aes padala aedda methuma.......
    Rate udekki walata neme mawata sammana denna one 😅😊🎉❤❤❤

  • @fathimanazeeha7188
    @fathimanazeeha7188 8 วันที่ผ่านมา +2

    A great principal salute u sir

  • @samanthagamini2466
    @samanthagamini2466 11 วันที่ผ่านมา +2

    Excellent sir👍🏻