Tissa Jananayake - Episode 28 | රණවිරුවෝ යුද්දෙට ගියේ පඩියටද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • - තමන්ගේ අක්මාවෙන් 60% ක් දෙන්න කැමති කෙනෙක් අත උස්සන්න.
    - ඒ කාලේ අපිට රණවිරුවෝ තරම් දෙයක් නෑ..එතකොට අද?
    - සමහරු කියනවා රණවිරුවෝ යුද්දෙට ගියේ පඩියට කියලා
    - ඒ කාලේ රජවරුත් යුද්දේට ගිය රණවිරුවන්ට සැලකුවේ මෙහෙමද?
    - ඒ කාලේ යුද්දෙට උදවු කරපු අයට ගම්වර පවා දුන්නා.
    - පාර්ලිමේන්තුවේ අයට අවුරුදු හයෙන් විශ්‍රාම වැටුප, එත් රණවිරුවන්ට?
    Facebook : / tissajananayake01
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 1.1K