මුස්ලිම් මාළීගාවේ ඉදිවූ අරාබියේ පංසලIඉස්ලාම් භක්තික ආශිර්වාදය මැද සිදුකළ ඩුබායි දේශයේ සුදම් සභාව|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • #dubaimahaviharaya#sudamsabhawa#
    ලෝකයේ ප්‍රථම සහ එකම සමාජ මාධ්‍ය පෝදා සදහම් කතිකාවත - සුදම් සභාව - සම්බන්ධීකරණ දුරකථන අංකය 0716 356592

ความคิดเห็น • 715

  • @sagarikakumari7062
    @sagarikakumari7062 ปีที่แล้ว +63

    පන්සලක් සෑදීමට ඉඩකඩ දුන්නාට ඩුබායි රජතුමා ඇතුළු රජ පවුලේ සැමටත් මෙයට දායකත්වය දැක්වූ සැමටත් ගරුතර ස්වාමින් වහන්සේ ඇතුළු අත්තනායක මහතා ඒ පවුලේ සැමටත් අපිට මේ වීඩියෝ එක බලන්න සැලැස්සූ හරේන්ද්‍ර මහතා ,එම මැතිනිය ,පුතා ඇතුළු සැමටත් තෙරුවන් සරණයි

  • @deepikakahandawala883
    @deepikakahandawala883 ปีที่แล้ว +122

    මැදපෙරදිගටම ආඩම්බරයක් ඩුබායි මහා විහාරය 🙏ඩුබායි රජතුමාට පළමුව පින් හිමිවිය යුතුයි 🙏

    • @damai4603
      @damai4603 ปีที่แล้ว +3

      බහරෙන් වලත් තියෙන වා පන්සල ක්

    • @deepikakahandawala883
      @deepikakahandawala883 ปีที่แล้ว +1

      @@damai4603 ආ එහෙමද ..ඔයා ඉන්නේ බහරේන් වලද ..

    • @dhahamdhipahanya9049
      @dhahamdhipahanya9049 ปีที่แล้ว

      එකක් නෙමෙ පන්සල් 2 තියෙනවා ඊට අමතරව අබුඩබි වල තානපති කාර්‍යාලයේ හැම පෝයටම ස්වාම්න්වහන්සේ නමක් වඩම්මවනවා එතකොට පන්සල වගේ තම වෙසක් පොසොන වලට සිලසමාදන් වෙන්වා මහාසෙව්කාව අසපුවකුත් තියෙනවා.

  • @rashmika2869
    @rashmika2869 ปีที่แล้ว +205

    අනිත් අරාබි රටවල වෙන ආගම් තහනම්
    ඒත් රටට ආගමික නිදහස දුන්නට UAE emirට ස්තූතියි ❤

    • @ranjanikariyawasam4814
      @ranjanikariyawasam4814 ปีที่แล้ว +1

      ❤❤

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +2

      ලංකාවට වඩා ඩුබායි රට බොහෝම හොඳ රටක්, ඩුබායි රටේ ඉන්නේ ශුද්ධවූ අල්ලා දෙවියන් අදහන මුස්ලිම් අය ඒ අයට ගරු කරමින් ලංකාවේ වගේ වාද බේද ඇති නොකර ඩුබායි රටේ වෙහෙසන සියලුම බෞද්ධයන් කිසිදු හොර වැඩක් නොකර ලංකාවේ වගේ පාතාල මත අන්තවාදී මත දරන්නේ නැතිව බොහෝම අවංකව ඩුබායි රට ලස්සන කරල ඩුබායි රට බොහෝම ඉහළින් දියුණු කරල ගොඩ නගල ආරක්ෂා කරල දෙන්න (දෙවියෝ ඉන්නවානම් කියල ලංකාවේ වගේ හිතන්න එපා ඩුබායි දෙවියන් ඉන්නවාද කියල හැම තැනම හොයන්න එපා ලංකාවේ වගේ) විනය, සාරධර්මය, නීතිය ආරක්ෂා කරන්න, හැමෝගේම පොදු යහපත ගැන සිතා හැමෝගේම අනාගතය ගැන සිතන්න, වතිකානයේ අරමුණත් වඩා යහපත කිරීමයි,වඩා යහපත් කමට අනාගත පොදු දියුණුවට පුද්ගලික අන්තවාදී අදහස්වලින් හරස් නොකරන්න, කිසිදු අරගලයක් නොකරන්න, කුමන්ත්‍රණ නොකරන්න, හැමෝටම මයිත්‍රී කරන්න,යහපත් දැනුම බෙදාගන්න th-cam.com/video/jq64qZFhWT8/w-d-xo.html.

    • @Dulciepatirage-eq7dx
      @Dulciepatirage-eq7dx ปีที่แล้ว +2

      Thank you so much all the dubai government members and. Hon.:Emir for this great work .may the Alla bless you are always.

    • @pamithmaleesha
      @pamithmaleesha ปีที่แล้ว +1

      ආගමික නෙමෙයි දාර්ශනික චින්තනය පුළුල් කරාට

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 ปีที่แล้ว +11

      ​@@ricardoperera9880 ඇත්තටම අන්තවාදි අදහස් තියෙන්නේ ඔබ තුමාට ඒකනේ ඔබතුමා කියලා තිබ්බේ කලින් තැනක සුද්ද පව් සුද්දා ජිවිතේ පුජා කරලා ලංකාව දියුනු කලා කියලා සැහෙ බෞද්ධයින් බැනලා තිබ්බා.බෞද්ධයො අන්තවදි වුනානම් ඔයලා කෙහොමද මෙච්චර කල් සල්ලි දිලා අනුගාමකයින ගන්න කම් මිනිස්සු බලන් ඉන්නනේ අනිත් අයට මෛත්‍ර්ය කියා දෙන්න ඔබ හිතන විදිය ටිකක් පළල් කරගන්න ඔය හැටි කුහක පටු අදහස් දරන්න එපා.හැම ආගමක යහපත් මිනිස්සු වගේම අන්තවාදි මිනිස්සු ඉන්නව⁣ා මම නමුත් කවදාවත් අහලා තියෙනවද බෞද්ධයෙක් ගෙවල් ගානෙ ගිහින් මේකය් බුදුදහම කියලා මිනිස්සු⁣නගේ ගෙවල් ගානේ යනවා.ඔයාගේ හිතේ තියෙන පිරි ඉතිරි යන වෛරය මම ඔබ තුමාගේ හැම comment එකකම දැක්ක.බෞද්ධ කියන්නේ ආගමක නෙමේ ඒ හින්ද ඒකේ මොනද තියෙන්නෙ කියලා අධ්‍යයනය කරන්න. මට ඔයාලා වගේ යාලුවෝ ඉන්නවා බෞද්ධ කියන වචනේ දැක්කත් ගැරඬියට භුමිතේල ගැහුව⁣ා වගේ එත් කතා කරන්නේ ප්‍රේමය ගැන. ඒ හින්දා ඉස්සසෙල්ල තමන් හිතන විදියෙි වෙන්ස කරනන මොකද තම තමන් මිසක කවදාවත් ලෝකයක් වෙන්ස් කරන්න බැ.

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +80

    ඩුබායි රජුට පින් සිදු වේවා,... 🙏🏾🙏🏾🙏🏾

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +1

      බෞද්ධ දර්ශනය මේ ලෝකයේ ස්භාවිකව සහ මිනිසෙක් මැරුණට පස්සේ සැබෑ සිදුවීම් එක්ක කිසිසේත්ම ප්‍රායෝගික නැහැ අනෙක් ආගම් ප්‍රායෝගිකයි බෞද්ධ ආගම නගා සිටුවන්නේ මිනිස්සුන් පමණයි අනෙක් ආගම් ඒහෙම ඔනේ නැහැ යම් දවසක මේ මුලු ලෝකයම බෞද්ධ ලෝකයක් වුනුගමන් මහදවාලේ ලෝක බැංකුව මංකොල්ල කනවා කිසිම නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ මොකද බුදුදහමේ නීති නැහැ, අපේ ලටේ වගේ ලෝකයේ බෞද්ධයන් සියල්ල අත් හැරීමෙන් පස්සේ ලෝකය වැටෙන්න පටන් ගන්නවා බුදුදහමෙ මිනිසෙක් යහපත් කරවන්න බැහැ, මිනිසා ස්වකැමැත්තෙන් යහපත් උනොත් මිසක් ඒ උනත් අනෙක් ආගම්ල නීති අනිවාර්යයෙන්ම පිළිපදින අවශ්‍යයි ඒවා මිනිස්සු හදපුවා නෙමෙයි යම් වගකීමක් දැරුවොත් සියල්ලන් වෙනුවෙන් දැරිය යුතුයි බෞද්ධයෙකුට එහෙම අවශ්‍ය නැහැ සියල්ලම අත් හැර කැලේට ගිහින් භාවනා කරන්න පුළුවන්, මයිත්‍රීපාල කලේ ඒක අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගන්නේ ඇයි? ඒ වගේ බෞද්ධයන් සිතන්නේ තමන්ගේ වගකීම් අනුන්වෙනුවෙ ඉටු කීටම මීඩකක් විදියට ඒ නිසයි ගොඩාක් අය මහණ වෙන්නේ.

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +1

      ඩූබායි බෞද්ධ රටක් නේද? බුදුන් තුන්වරක් වැඩිය දේශය නේද?

    • @Leela-r2p
      @Leela-r2p 17 วันที่ผ่านมา

      43Reddp20 44:20 ,a
      😮⁴7​@@ricardoperera9880

  • @shakiniwijenayaka6515
    @shakiniwijenayaka6515 ปีที่แล้ว +34

    පලමු වතාවට අරාබි දේශයේ පන්සලක් පැවැත්වීමට අවසර දුන් ඩුබායි රජතුමාටත් එහි වාසීන්ටත් අනේක වාරයක් ස්තුති කරමු.

    • @sajithdd4861
      @sajithdd4861 ปีที่แล้ว +3

      This is not the first one their are 3 more.try to find out

    • @User-sj4ko
      @User-sj4ko หลายเดือนก่อน

      😂😂

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 ปีที่แล้ว +124

    බුදු දහම ලොව පුරා බැබළෙන බවට පෙර නිමිත්තකි මේ, විශේෂයෙන් අරාබි රටක මෙවන් පන්සලක් බිහිවීම ආශ්චර්යයකි, සාදු සාදු සාදු 🙏🙏🙏🙏

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 ปีที่แล้ว +2

      සත්තකින්ම

    • @arunapriyantha9791
      @arunapriyantha9791 ปีที่แล้ว +11

      ඒ අවස්ථාව දුන්න මුස්ලිම් සහෝදරයන්ට අනෙක වාරයක් පින්. සසර ගමන කෙටිකරගන්න ඔඋන්ට වාසනාව ලැබේවා!!!

    • @deepikajayasinghe2525
      @deepikajayasinghe2525 ปีที่แล้ว +1

      Lowa Purama bududama patirawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @job_enna_adumilata_rata_yanna
      @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว +1

      @@lakshmiabedeera45 💯💯

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +6

      හරිම ලස්සනයි 😍 මේ පන්සලට මුස්ලිම් අපිටත් යන්න පුළුවන්ද? ගියාට ප්‍රශ්නයක් නැද්ද? බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන හිටියත් හිත නිවෙනවා ❤☸❤☪

  • @dammikasilva2798
    @dammikasilva2798 ปีที่แล้ว +93

    හරින්ද මහත්තයෝ ඔබතුමා කරන්නාවූ මේ බෞද්ධ මෙහෙවර අපේ ජාතියට අමතක නොවේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.
    නිරතුරුවම ශක්තිය , දිරිය ලැබේවා.❤❤❤❤❤❤❤

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว +78

    ලොව වටා බුදු දහම පැතිරේවා සියලුම සත්වයෝ නිවන් දකිත්වා 🙏🙏🙏

  • @jayawickramasinghe1741
    @jayawickramasinghe1741 ปีที่แล้ว +95

    🙏🙏🙏 අරාබි භාශාවෙනුත් පරිවර්තනය දුන්නනම් සියල්ලම සම්පූර්නයි .සුදම් සබාවට සම්මාසම්බුදු රජාණන්වහන්සේගේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්තනා කරනව 🙏

  • @sadunihimansha9193
    @sadunihimansha9193 ปีที่แล้ว +55

    මගේජීවීතේඅහන්න ලැබුනු අති උතුම් සතූටුම ආරංචිය මොයයී 🎉🎉🎉🎉🎉🎉සාදු සාදු සාදූ සාදු

  • @PrincessMini-hy4jo
    @PrincessMini-hy4jo ปีที่แล้ว +39

    ලොව පුරා බුදු සසුන බැබලේවා සාදු සාදු සාදු

  • @manolivera4813
    @manolivera4813 ปีที่แล้ว +10

    ලොව පුරා විවිධ සංස්කෘතීන් සහ මිථ්‍යාවන් කරපින්නාගෙන ජීවත් වෙන, ජීවිතේ රැඩිකල් වෙලා, ඕනි එකක් ජොලියක් කියලා කරලා ඉන්න පුළුවන් මිනිස්සු පවා ප්‍රඥාව අවදි කරගෙන දැන් දැන් බෞද්ධ දර්ශනයට ( සොබාදහම් දර්ශනයට ) කිට්ටු වෙමින් ඉන්නවා සහ එය විශ්වීය සත්‍යයක් බව වටහා ගනිමින් ඉන්නවා... ☸️❤. නමුත් එතරම් වටින දර්ශනයක් සහ සංස්කෘතියක් උපතින්ම හිමි වෙලත් අපේ සමහර මිනිස්සු මේ උතුම් දර්ශනයට නින්දා අපහාස කරමින් තාවකාලික පවුකාර සැපක් ලබනවා... 🥴🥴😅✌️. පවට පින දෙන්න බැරිකම තමයි ඉතින්. මුළු ලොව පුරා සියලු ප්‍රඥාවන්ත සත්වයෝ බුදු මගට එළඹේවා...! එය පරම සත්‍යය බව වැටහේවා....! ☸️❤❤

  • @babyme8886
    @babyme8886 ปีที่แล้ว +255

    මේ පන්සලේ සිංහල භාෂාවට අමතරව අනිත් ජාතීන්ගේ අයටත් ධර්මය අහන්න පුළුවන් විදිහට විවිධ භාෂාවලින් ධර්මය දේශනා කරන්න පුළුවන් නම් ඇත්තටම වටිනවා නේද? ❤️🙏 බුදුන් වහන්සේ මහා කරුණාවෙන් ධර්මය දේශනා කළේ සිංහලයන්ට නෙවෙයි 😊 හැම මනුස්සයෙක්ටම 😊

    • @lalanilalani4429
      @lalanilalani4429 ปีที่แล้ว +11

      එක ඇත්ත

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +19

      මම කැමතී අරාබි බාශාවෙනුත් කියනවනම් . හරිම ලස්සන බුදුහාමුදුරුවෝ නමක් ඒ පන්සලේ වැඩ ඉන්නේ ❤

    • @swarnagunarathna3369
      @swarnagunarathna3369 ปีที่แล้ว +2

      Ekanam aththa arabi jathikain buda budda kiwata mokuth danne na eyalata pahadewi ape agame watina kama man enne කුවේට් wela man balanawa me wedasatahana hama masema 😅

    • @ven.mulleriyavedhammathusi126
      @ven.mulleriyavedhammathusi126 ปีที่แล้ว +10

      ​@@5ofamazing186 ඔබේ අදහස ඉතා නිහතමානීව අගය කොට සලකමි

    • @janithjanith8954
      @janithjanith8954 ปีที่แล้ว +3

      @@5ofamazing186 සහෝදරයා මේකයි මෙහෙම මැදපෙරදිග අන්‍යාගමිකයන් ටත් සලකනවා නම් ශ්‍රීලංකාවේ ඔයාලාටත් උපරිමෙන් ම සලකනවා ගරු කරනවා. අන්න ඒකයි. තෙරුවන් සරණයි !!! ඔබට අල්ලාහ් දෙවි පිහිටයි ..🙏🙏🙏🙏

  • @wimalajayathissa9893
    @wimalajayathissa9893 ปีที่แล้ว +103

    අරාබි රටවල වෙනත් ආගමික කටයුතුවල ට,ඉඩක් නෑ කියලා අපිහිතුවේ සැමට බුදු සරණයි

    • @babyme8886
      @babyme8886 ปีที่แล้ว +11

      ඩුබායිවල පුළුවන්... සෞදියේ එහෙම නම් මෙහෙම බැහැ මරණ දඩුවම් තමයි.

    • @skipper2594
      @skipper2594 ปีที่แล้ว +6

      අනිත් රටවල්වල බෑ.රටවල් දෙක තුනක ඇරෙන්න.

    • @nowtyrasith5699
      @nowtyrasith5699 ปีที่แล้ว +4

      ​@@babyme8886 oman වලත් පුළුවන්

    • @sammykhann
      @sammykhann ปีที่แล้ว +1

      ​@@babyme8886saudiye oyata ona agama oyata adahanna puluwan.

    • @babyme8886
      @babyme8886 ปีที่แล้ว +2

      @@sammykhann ආගම පෞද්ගලිකව අදහන්න පුළුවන් විදේශිකයන්ට. මෙතන වෙන්නේ ධර්ම දේශනාවක්නේ. ඒ වගේ දේවල් නීතියෙන් තහනම්.

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg ปีที่แล้ว +47

    දායකත්වය දැරූ සැමටත් සහබාගි වූ සැමටත් මේ පින් අත් වේවා. යහපතක්ම වේවා

  • @shandrikasriyani101
    @shandrikasriyani101 ปีที่แล้ว +18

    සත්‍ය‌ ඛුද්ය ධර්මය ‌ලෝකය ‌පුරා පැතීරේවා මාගේ ප්‍රාර්ථනයි ‌

  • @israelsamaje
    @israelsamaje ปีที่แล้ว +31

    හිත මොහොතකට නිවුනා❤❤අරාබි රටක මෙවැනි වැඩහටහක් පැවැත්විමට අවසර ලැබිමද පිනක්❤

  • @akalankaempire9324
    @akalankaempire9324 ปีที่แล้ว +20

    මෙ මිහිමත පරම පූජනීය සත්‍ය මාගෙ බුදු රජනන් වහන්සේ

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 ปีที่แล้ว +4

    වෙසක් කාඩ්පතක බුදු රුවට නමස්කාර කළ වරදට කස පහර ශ්‍රී ලාංකිකයට ලැබුණා. එමනිසා මෙම විහාරය අරාබි රටක ඉදි කර දීම, මෙම වැඩ සටහන ඉතාමත් සතුටුයි සතුටුයි

  • @mayasri609
    @mayasri609 ปีที่แล้ว +15

    දස දහසක් සක්වල බුදුබලය පවතිනවා එය සත්ත්‍යයි ලොව පුරා රැවුපිලි රැවු දේවා

  • @dhammikasenanayaka9065
    @dhammikasenanayaka9065 ปีที่แล้ว +35

    ඇත්තටම හරිම පුදුමයි මැදපෙරදිග වගේ රටක මේ වගේ සුපින්වත් වැඩසටහනක් කරන එක හරිම සතුටුයි.බුදු සසුන බැබලේවා ! Thank you so much king sheikh of UAE....❤

    • @sirimaperera3184
      @sirimaperera3184 ปีที่แล้ว +1

      🙏🙏🙏.සාදු සාදු සාදු අනුමෝදන් වෙත්වා .අනිවාර්යයෙන්ම මේ දර්මය අසන්න සලස්වන අයට ගොඩාක් පිං .අපි වෙනත් රටක මුස්ලිම් සහොදරියන් සහොදරයන් සිට්න මෙවැනි කර්තව්‍යයක් කළාට සතරවරම් දේවතාවන් ගේම පිහිටත් ආරක්ෂාවත් ලැබේවා තුනුරුවන්ගේ අනුභව යෙන් සියලුම දෙනාටම යහපතක්ම වේවා .තෙරුවන් සරණයි .❤❤❤❤❤❤

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 ปีที่แล้ว +67

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 සම්බුදු සසුන මුලු ලෝකය පුරා බැබලේවා,,,ලෝකවාසී සියලුම දෙනාට උතුම් පොසොන් මංගල්‍යයක් වේවා ,,🙏🙏

    • @ranjanikariyawasam4814
      @ranjanikariyawasam4814 ปีที่แล้ว

      🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      ලංකාවට වඩා ඩුබායි රට බොහෝම හොඳ රටක්, ඩුබායි රටේ ඉන්නේ ශුද්ධවූ අල්ලා දෙවියන් අදහන මුස්ලිම් අය ඒ අයට ගරු කරමින් ලංකාවේ වගේ වාද බේද ඇති නොකර ඩුබායි රටේ වෙහෙසන සියලුම බෞද්ධයන් කිසිදු හොර වැඩක් නොකර ලංකාවේ වගේ පාතාල මත අන්තවාදී මත දරන්නේ නැතිව බොහෝම අවංකව ඩුබායි රට ලස්සන කරල ඩුබායි රට බොහෝම ඉහළින් දියුණු කරල ගොඩ නගල ආරක්ෂා කරල දෙන්න (දෙවියෝ ඉන්නවානම් කියල ලංකාවේ වගේ හිතන්න එපා ඩුබායි දෙවියන් ඉන්නවාද කියල හැම තැනම හොයන්න එපා ලංකාවේ වගේ) විනය, සාරධර්මය, නීතිය ආරක්ෂා කරන්න, හැමෝගේම පොදු යහපත ගැන සිතා හැමෝගේම අනාගතය ගැන සිතන්න, වතිකානයේ අරමුණත් වඩා යහපත කිරීමයි,වඩා යහපත් කමට අනාගත පොදු දියුණුවට පුද්ගලික අන්තවාදී අදහස්වලින් හරස් නොකරන්න, කිසිදු අරගලයක් නොකරන්න, කුමන්ත්‍රණ නොකරන්න, හැමෝටම මයිත්‍රී කරන්න,යහපත් දැනුම බෙදාගන්න th-cam.com/video/jq64qZFhWT8/w-d-xo.html.

    • @socelasocela1697
      @socelasocela1697 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @chakusen
    @chakusen ปีที่แล้ว +33

    ශ්‍රී ලංකාවේ උතුම් බුද්ධ ධර්මය රැකගැනීමට මෙය මහගු ආදර්ශයක්..... බුදු සරණයි!

  • @noorksa4466
    @noorksa4466 ปีที่แล้ว +2

    මමත් අවුරුදු 10 ඩුබායි වල මෙවා dekkama පුදුම satutak දැනෙන්නේ හිතට ඩුබායි රජතුමාට අනෙක වරක් පින් ❤🙏🙏🙏

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 ปีที่แล้ว +10

    මමත් බදුල්ලේ හාමුදුරුවොත් අපෙ නෑයෝ . විශාලා මහනුවර මෙන් මේ පන්සලේ සහ බුදුරජාණන් වහන්සේගේ ධාතුන්වහන්සේලාගේ ආනුභාවයෙන් වර්ෂාව ලැබිල ලස්සන රටක් වේවා.

  • @SiwaliSiwali-p9z
    @SiwaliSiwali-p9z 17 วันที่ผ่านมา +1

    තිලෝගුරු අමා මෑණි සම්මා සම්බුදු
    රජාණන්වහන්සේට මාගේ මෙන්ම අපගේ නමස්කාරය
    වේවා..🌷🌼🙏
    බුදු සරණයි...!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️☸️☸️☸️❤️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා බුදු සසුන බැබලේවා,බුදු සසුන බැබලේවා...!!! සාදු සාදු සාදු සාදු සාදු❤❤❤❤

  • @Kiviman100
    @Kiviman100 ปีที่แล้ว +47

    සත්‍යය බුද්ධ ධර්මය ලොව පුරා පැතිරේවා!!!
    🙏🙏🙏
    තෙරැවන් සරණයි !!!

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      ලංකාවට වඩා ඩුබායි රට බොහෝම හොඳ රටක්, ඩුබායි රටේ ඉන්නේ ශුද්ධවූ අල්ලා දෙවියන් අදහන මුස්ලිම් අය ඒ අයට ගරු කරමින් ලංකාවේ වගේ වාද බේද ඇති නොකර ඩුබායි රටේ වෙහෙසන සියලුම බෞද්ධයන් කිසිදු හොර වැඩක් නොකර ලංකාවේ වගේ පාතාල මත අන්තවාදී මත දරන්නේ නැතිව බොහෝම අවංකව ඩුබායි රට ලස්සන කරල ඩුබායි රට බොහෝම ඉහළින් දියුණු කරල ගොඩ නගල ආරක්ෂා කරල දෙන්න (දෙවියෝ ඉන්නවානම් කියල ලංකාවේ වගේ හිතන්න එපා ඩුබායි දෙවියන් ඉන්නවාද කියල හැම තැනම හොයන්න එපා ලංකාවේ වගේ) විනය, සාරධර්මය, නීතිය ආරක්ෂා කරන්න, හැමෝගේම පොදු යහපත ගැන සිතා හැමෝගේම අනාගතය ගැන සිතන්න, වතිකානයේ අරමුණත් වඩා යහපත කිරීමයි,වඩා යහපත් කමට අනාගත පොදු දියුණුවට පුද්ගලික අන්තවාදී අදහස්වලින් හරස් නොකරන්න, කිසිදු අරගලයක් නොකරන්න, කුමන්ත්‍රණ නොකරන්න, හැමෝටම මයිත්‍රී කරන්න,යහපත් දැනුම බෙදාගන්න th-cam.com/video/jq64qZFhWT8/w-d-xo.html.

    • @sunethramangalika5503
      @sunethramangalika5503 ปีที่แล้ว

      p😊q🎉

  • @RohiniRR-qp2bm
    @RohiniRR-qp2bm ปีที่แล้ว +31

    සාදු සාදු සාදු සම්බුදු සසුණ ලොව පුරා පැතිරේවා සියලුම ලෝවැසියන්ට බුදු ගුන බුදු බන ඇසේවා සියලු දෙනාට බුද්ධ දර්ශනය අවබෝධ වෙත්වා නිර්වාන් ශාන්තිය කරා යන්න වාසනාව උදාවේවා බුදුසරණයි !!!🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🎋🎋🎋

  • @nandanipathum5283
    @nandanipathum5283 ปีที่แล้ว +47

    තෙරවරුන් සරණයි අපේ හාමුදුරුවනේ සියලු .දෙනාට සුභ පොසොන් මංගල්‍යයක් වෙවි

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ ปีที่แล้ว +40

    සියලුම දෙනාට පිංබර පොසොන් පොහෝ දිනක් වේවා 🙏🙏🙏
    තෙරුවන් සරණයි සියලුම දෙනාට ,,
    ඇත්තටම එතෙන්ට ගියා වගේම හැගීමක් දැනුනා 🙏🙏

  • @mihavlogs9972
    @mihavlogs9972 ปีที่แล้ว +9

    Dubai වල තියෙන එකම පන්සල මෙය නොවේ😊
    ඕනිම ජාතිකයෙකු ට නිදහසේ ඉන්න පුලුවන් ලස්සන තැනක් ඩුබායි ❤❤❤ 🙏🙏🙏

    • @niramanirama5938
      @niramanirama5938 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

  • @nawodyavlogs3494
    @nawodyavlogs3494 ปีที่แล้ว +7

    මේ ජයග්‍රහනයට උරදුන් හැම ම නිවන් මේ මොහොතේදීම ලැබේවා!!!!!!"""!!!!!!!!!!!!!!!!

  • @ආශ්චාර්යයිඋතුම්සදහම්

    මාගේ මාතෘ භූමිය සුරක්ෂිතව සුරැකේවා .ශ්‍රී සම්මා සම්බුද්ධ සාසණය පන්දාහසක් කල් සුරැකේවා , ශ්‍රී සද්ධර්මය මුලු ලොව පුරා පැතිරේවා !! සියලු ලෝක සත්වයෝ අමාමහ නිවන් නිවි සැනසේත්වා !!! උතුම් තිසරණ සරණයි

  • @prabasaman354
    @prabasaman354 ปีที่แล้ว +30

    අපේ හාමුදුරුවනේ 🌼🌼🌼🌼🌹🌹🌹🌹🙏🙏🙏 නමස්කාර වේවා 😭😭😭😭 අපිට හැමදේම මතක සතියකී

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +20

    බුදුසරණයි හැමදෙනාටම මම ඩුබායි හිටිය කාලේ නොතිබුණු බුදුදහම ලොව පැතිරේවා හරිම සතුටුයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @randimaruvinara6959
    @randimaruvinara6959 ปีที่แล้ว +5

    මා ලැබු උතුම්ම දායාදය බුදුන් සරන යාමට හැකි වීමමයි..සියලු ලෝ වැසියන්ට බුදු දහමේ ඇසුර ලැබේවා ..කල්‍යාණ මිත්‍රයින් ඇසුරට ලැබේවා 🙏🙏🙏🙏

    • @mashisherath
      @mashisherath ปีที่แล้ว

      ඔබගේ පැතුම ඉස්ට සිද්ද වේවා...සාදු...සාදු...

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 ปีที่แล้ว +4

    මාගේ ලොව්තුරා ශාන්ති නායක අමා මෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේ ට මාගේ අග්‍රතම නමස්කාරයම වේවා 🙏🙏🙏💐💐💐🌹🌹🌹🌼🌼🌼🌺🌺🌺🌷🌷🌷🌸🌸🌸🏵️🏵️🏵️💮💮💮🌻🌻🌻🙏🙏🙏සියළු ලෝ සත නිවා සනසමින් දම් ගගුල ගලා යත්වා අමා දහරක් සේ 🙏🙏🙏✨️✨️✨️තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 ปีที่แล้ว +8

    සියලු ලෝක සත්ත්වයෝ සුවපත් වේවා! දෙකඩ උන පවුල් දස දහස් ගණනක් මුදල් මත. මේ පන්සලේ අසිරිමත් බව මෙන්ම ජීවිත අසිරිමත් බවින් පිරේවා! 🙏🙏🙏

  • @sdhd6319
    @sdhd6319 ปีที่แล้ว +1

    හරේන්ද්‍ර ඔබතුමාට ගොඩක්පිං ඩුබායි සිටින සියලුම සහෝදර සහෝදරියට මාගේ ප්‍රනාමය බුදුසරණයි

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 ปีที่แล้ว +5

    හරිම සතුටුයි තෙරැවන් සරණයි මේ වගේ රටක මෙම දෙයාක් තිබිම අනික මේ රටේ නායකයෝ ඇත්ත තෙරෙන නායකයෝ ජනතාව එකට අපේ උතුරෙ උන්

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc ปีที่แล้ว +5

    හරිද්‍ර මහත්තයෝ.ඹබටත්බොහොමපිං🙏🙏🙏🙏🙏🇰🇼🇰🇼🇱🇰🇱🇰

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 ปีที่แล้ว +14

    බලාගත හිටියා කොයි වෙලාවේද සුදම් සබාව දාන්නේ කියලා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට සහ අත්තනායක මහත්මයාටත් ගොඩක් පින් 🙏🙏 හරේන්ද්‍ර ඔබතුමාට ස්තුති මේ වාගේ පින් බිමක ඉදන් මේ වැඩ සටහන ගෙනාවාට 🙏🙏

  • @arunakumari6028
    @arunakumari6028 ปีที่แล้ว +13

    ඒ රටවල අය නියම බෞද්ධයො වෙයි! එසේ වේවා යි කියා පතමි. දැනුම අවබෝධය ලබාගෙනම බෞද්ධයෝ වේවා!!!

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 ปีที่แล้ว +2

    හරෙන්ද්‍ර මහත්තයා ඔබ ,අපෙ හාමුදුරුවන් ,අත්තනායක අපෙ සර් හරි ම වාසනාවන්තයි ...දුක් සුසුම් හෙලමින් දහඩිය වගුරුවමින් අරාබි කරයේ ජීවත් වෙන අපිට මෙවැනි වැඩ සටහනක් කරන්න තරම් .......සුදම් සභාවට මම හරි ආශයි ...ලැබෙන විවේකයෙන් බලන්නෙම සුදම් සභාව ....🙏🙏🙏

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg ปีที่แล้ว +13

    අනේ සාදු සාදු සාදු. ලොව පුරා බුදු දහම පැතිරේවා.

  • @shiraniherath5363
    @shiraniherath5363 ปีที่แล้ว +14

    පිංබර පොසොන් මංගල්‍යයක් වේවා ...තෙරුවන් සරනයි ...🙏

  • @hvithanagen1903
    @hvithanagen1903 ปีที่แล้ว +24

    බුදු දහම සුවදායක සිසිලක් සේ ලෝකයටම දැනේවා. තෙරුවන් සරණයි !

  • @gayanisubhadarshani7274
    @gayanisubhadarshani7274 ปีที่แล้ว +3

    ඩුබායි මහරජ ඔබට මහත් පින් අපේ දහමට ඉඩ දුන්නාට

  • @sriyanikh3964
    @sriyanikh3964 ปีที่แล้ว +11

    අපේ ස්වාමීන් වහන්සේටත් අත්තනායක මැතිදුන්ටත් හරේන්ද්‍ර මහත්තය ඔබටත් අනිකුත් සියලුම දෙනාටත් දලදා සමිදු පිහිටයි

  • @sat901
    @sat901 ปีที่แล้ว +3

    මේම පූජාවේ අග්‍ර වු පිං ඩුබායි රජු ඇතූළු සියලු දෙනාටම අනුමෝදන් වේවා🙏🙏🙏🙏

  • @donwijesinghe-brokerassoci3812
    @donwijesinghe-brokerassoci3812 ปีที่แล้ว +2

    මෙම අවස්ථාව අයිතිහාසික බදගත් මොහොතක්. ඉස්ලාමික රටවල් වල බවුද්ධ සිද්දස්ථාන විනාශ කරන ඉතිහාසයක් තිබියදී ඩුබායි රාජ්‍ය අනුග්‍රහය ලැබීම හරිම ලස්සනයි. ආගම් බේද ජාතිවාද ලොවෙන් දුරුවේවා! බුදු දහෙමන් උගක්වන සාමය සතුට ලොව්තුරා පැතිරේවා!

  • @rohinimal2655
    @rohinimal2655 ปีที่แล้ว +20

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 තූනුරුවන් සරණයි මෙත්සිතින් අනුමොදම් වෙමි❤❤❤❤❤

  • @lihinilanka9006
    @lihinilanka9006 ปีที่แล้ว +5

    සාදු සාදු 🙏🙏 🌷🌷 සාාාාාාදු සාදු
    ඉක්මනට වැඩ ටික ඉවර කරල ඉඳගෙන සුදම් සභාව බැලුවා
    අපට සහභාගී වීමට නොහැකි වුනත් ඉන්නෙ ඩුබායි sarjah Dhaid වල.
    සාදු සාදු 🙏🙏 සාාාාාාදු සාදු 🙏🙏 🌷🌷 සාාාාාාදු .🙏🙏🙏🙏

  • @PrincessMini-hy4jo
    @PrincessMini-hy4jo ปีที่แล้ว +48

    තෙරැවන් සරණයි හරින්ද මහතා ඇtuලු සියලුම දෙනාට

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      ලංකාවට වඩා ඩුබායි රට බොහෝම හොඳ රටක්, ඩුබායි රටේ ඉන්නේ ශුද්ධවූ අල්ලා දෙවියන් අදහන මුස්ලිම් අය ඒ අයට ගරු කරමින් ලංකාවේ වගේ වාද බේද ඇති නොකර ඩුබායි රටේ වෙහෙසන සියලුම බෞද්ධයන් කිසිදු හොර වැඩක් නොකර ලංකාවේ වගේ පාතාල මත අන්තවාදී මත දරන්නේ නැතිව බොහෝම අවංකව ඩුබායි රට ලස්සන කරල ඩුබායි රට බොහෝම ඉහළින් දියුණු කරල ගොඩ නගල ආරක්ෂා කරල දෙන්න (දෙවියෝ ඉන්නවානම් කියල ලංකාවේ වගේ හිතන්න එපා ඩුබායි දෙවියන් ඉන්නවාද කියල හැම තැනම හොයන්න එපා ලංකාවේ වගේ) විනය, සාරධර්මය, නීතිය ආරක්ෂා කරන්න, හැමෝගේම පොදු යහපත ගැන සිතා හැමෝගේම අනාගතය ගැන සිතන්න, වතිකානයේ අරමුණත් වඩා යහපත කිරීමයි,වඩා යහපත් කමට අනාගත පොදු දියුණුවට පුද්ගලික අන්තවාදී අදහස්වලින් හරස් නොකරන්න, කිසිදු අරගලයක් නොකරන්න, කුමන්ත්‍රණ නොකරන්න, හැමෝටම මයිත්‍රී කරන්න,යහපත් දැනුම බෙදාගන්න th-cam.com/video/jq64qZFhWT8/w-d-xo.html.

  • @serimaserima2019
    @serimaserima2019 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු 🙏🙏🙏අපේ හාමුදුරුවන් සා හැමදෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏සාදු සාදු සාදු 🌹🌹🌹

  • @upulkumarakuk4900
    @upulkumarakuk4900 ปีที่แล้ว +1

    ඩුබායි රජතුමාට සම්මාසම්බුදු සරනයි සියලු දෙවි පිහිටයි

  • @dayanuwarapaksha6360
    @dayanuwarapaksha6360 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු . එරට ඉන්න සිංහල බෞද්ධ ජනයාට වන්දනා මාන කිරිමට ලබාදුන් මෙම අවස්ථා වට එරට නායකයින් ට බොහෝ ස්තුතිය . අපේ ගරැතර ස්වාමින් වහන්සේ ට දිර්ගායු වෙිවා සහබාගි වු සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝද වෙිවා

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +1

    ඩුබායි රාජ්‍ය පාලනයක කරන ඒ රජතුමා ඇතුළු සිය රටේම සිටින ජනතාවට උතුම් බුදුගුණ බලය ශක්තිය සරණ සැලසේවා🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🤝UAE

  • @siripalacooray1495
    @siripalacooray1495 ปีที่แล้ว +5

    සැමට තෙරුවන් සරනයි ඒවගේම ඉස්ලාම් රාජ්‍ය ක් වූ ඩුබායි දේශයෙ පාල ක තුමන්ලා දුන් ආගමි කනිදහස අගේ කරමු එතුමන්ලාට තෙරුවන් සරනයි බොහොම පින්සිදු වේවා

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +9

    බුදු ගුණ අනන්තයි සාදු සාදු සාදු හාමුදුරුවන්ට හා අත්තනායක මහතාටත්, හරේන්ද්‍ර ඔබටත් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kanthistiwnnn9483
    @kanthistiwnnn9483 ปีที่แล้ว +4

    සුදම් සභා උතුම් පිංකmin ලොව පුරා Sri සද්ධර්ම පැතිර වේවා!!!!.💥👏💥🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌸🌸🌸🌸🌹🌹🌹🌹

  • @agnesdubsi6863
    @agnesdubsi6863 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු නාද මැද.ඩුබායි.මහාවිහරයට.පැම්නි.සුවම්න්.වහන්සෙලා.ඇතුලු.සියලුම.දෙනාට.තෙරැවන්සරනයි

  • @manochchamara7712
    @manochchamara7712 ปีที่แล้ว

    ඩුබායි රටේ රජතුමා ඇතුළු සියළු දෙනාටම ගොඩාක් පිං එම රටේ මෙවනි පිංබිමක් ඩුබායි වෙහෙර නිර්මාණය කිරීමට .ඒ සදහා වෙහෙස මහන්සි වී කාය පූජාවෙන් සහ නොයෙක් අයුරින් උපකාර කර සියළු දෙනටම තෙරුවන් සරණයි .හරේන්ද්‍ර මහත්තයා හේරත් අත්තනායක මහත්තයා අපේ දොඩම්පහල රාහුල ස්වාමින්වහන්සේ මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @sheelawanasinghe9874
    @sheelawanasinghe9874 ปีที่แล้ว +5

    හරේන්ද්‍ර ජයලාල් මහතානෙනි ! ඔබේ වැඩසටහන සහ ඔඛේ වීඩ්යෝත්
    ඉතාමත්ම වැදගත්.
    මම ඔබේ හැමවීඩියෝවක්ම බලනවා..
    තෙරුවන් සරනයී.ජයවේවා.!🎉🎉.

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +2

    🙏🙏🙏වාසනාවන් සැමටම සම්මාසම්බුදු සරණයි බුදු සසුන බබලාවා සුදම් සබාවේ සැමටමත්
    හරේන්ද්‍ර ඔබටත් බුදු සරණයි .🙏🙏🙏

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +4

    ඩුබායි මහා විහාරයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු කුවේටි සිට.

  • @nihalperera9384
    @nihalperera9384 ปีที่แล้ว +1

    සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරුටත් මෙය ආදර්ශයක් වේවා.

  • @හොදමයාලුවා-ව6ඡ
    @හොදමයාලුවා-ව6ඡ ปีที่แล้ว +10

    සම්බුදු දහම බැබලේවා...🙏🌷🌺

  • @magretpremalatha1581
    @magretpremalatha1581 ปีที่แล้ว +1

    ඩුබායි හි වෙසෙන බොදු ජනතාව මේ හෙළ බිමේ සිටින බොදුනුවන්ට ඉමහත් ආදර්ශයක් දෙනවා. බුදු හාමුදුරුවන්ගේ ප්‍රතිමාව වැඩමවන රිය පෙරහැර දුටුවම සිරුර හිරිගඩු පිපුනා. අනේ අපේ බුදුහාමුදුරුවන්ට අරාබි රටකදී මෙතරම් ගවුරවය දැක්වීම සිහල රටේ බොදුනුවන්ට ලොකු ආදර්ශයක්. අපේ හාමුදුරුවෝ, අත්තනායක උතුමාණන් සහ හරේන්ද්‍ර මහතාත් අනෙකුත් සියලු බතිමතුනුත් තෙරුවන් සරණින් සුවපත් වෙත්වා! සාදු! සාදු! සාදු!🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

  • @thusithahemani664
    @thusithahemani664 ปีที่แล้ว

    මැද පෙර දිගට ගොඩාක් ආඩම්බරයි ... ඒ වගේම Dubai එමීරයේ රජතුමා ඇතුළු සියළුම දෙනාට හදවතින්ම ගෞරවය පුද කරමි...... එය ලොව සුපතල කරන සියළුම දෙනාටත්,, හරේන්ද්‍ර ජයලාල් මහත්මයාණනි ඔබටත් ජය වේවා තෙරුවන් සරණයි

  • @ireshaudyangani844
    @ireshaudyangani844 ปีที่แล้ว +13

    මෙය දානකම් අපි බලාගෙන හිටියේ. තෙරුවන් සරනයි හැමෝටම
    🙏🙏🙏

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +1

    විශිෂ්ටයි ... දහම් පිපාසයෙන් සිටිනා සියලු ලෝ වැසියන් දහම් සිසිලෙන් සුවපත් වේවා! 🙏

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 ปีที่แล้ว

    සුදම් සභාවටත් ඔබවහන්සේ අැතුලු අත්තනායක මහතාසහ hareendra පුතාටත් බොහෝම පින්.එ්වගේ ඩුබායි රටේ රජතුමා අැතුලු අනෙකුත් පලකයින්ටත් බුදුසරණයි දෙවිපිහිටයි.සාදුු සාදු සාදු.🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏

  • @surekasureka2992
    @surekasureka2992 ปีที่แล้ว +1

    හරේන්ද්‍ර මහතායටත් ගොඩක් ස්තුතියි මැද පෙර දිග ඉන්න අපට පුදුමාකාර ආඩම්බරයකි ඇත්තටම ඩුබායි රටට හිස නමා ආචාර කරනවා බෞද්ධ අපට මේ දෙන හැම දෙකටම සෑමදෙනාටම ගොඩක් පින් සිද්ධ වෙිනවා තෙරුවණ් සරණයි

  • @sriyanikusum5465
    @sriyanikusum5465 ปีที่แล้ว +2

    සාදූ ! සාදූ !! සාදූ !!!
    සුදම් සභාව සජීවීව ශ්‍රවණය කිරීමට ලැබීමත් මා ලද භාග්‍යයක්. ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏
    අත්තනායක මහත්මයා සහ හරේන්ද්‍ර මහත්මයාට බොහෝ පින් 🙏

  • @gangawijayananda6780
    @gangawijayananda6780 ปีที่แล้ว

    ලොව පුූරා බුදු සසුන බැබලේවා 🙏🙏🙏 සහබාගි වු සැමට උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා ....තෙරුවන් සරණයි.....

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy ปีที่แล้ว +9

    සාදු සාදු සාදු 🙏🙏🙏
    සියලුමදෙනාටම තෙරුවන් සරණයි 🙏

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 ปีที่แล้ว +3

    සුභ පොසොන් මංගල්‍යයක් වේවා...!
    සම්මා සම්බුදු සසුන ලොව බැබළේවා...🙏🙏🙏🙏🙏🙏!!!

  • @srilanka7302
    @srilanka7302 ปีที่แล้ว +17

    සාදු සාදු සාදු

  • @kantikuwait5226
    @kantikuwait5226 ปีที่แล้ว

    බුදු දහම මුලු ලෝකෙම පැතිරේවා නමෝ බුද්ධගයා 🙏🙏🙏

  • @VeenaAsuraperuma-co3qh
    @VeenaAsuraperuma-co3qh ปีที่แล้ว +2

    සාදු සාදු සාදු .....පින්වත් සවාමින් වහන්සේ ඇතුළු සියලුම දෙනාට පින්බර පොසොන් පොහොය දිනයක් වෙීවා ..ලක්වාසී ජනතාවගෙ හිත සුව පිනිස මැද පෙරදිග මෙවැනි ධර්මායතනයක් පිලිසකර දීමට සැදී පැහැදී ඉදිරිපත් වූ සියලුම දෙනාට නිදුක් නීරෝගි චිර ජීවනය ලැබෙීවා .....මම ඔීමානයෙ සලාලා නගරයේ ....මෙහෙ සවාමින් වහන්සේ කෙනෙක් වැඩම කර ධර්ම දේශනාවක් වත් පවත් වීමට අවසර නැහැ ...මස්කටි නගරයේ පන්සලක් තියෙනවා...සවාමින් වහන්සේ කෙනෙක් වැඩ සිටිනවා...සියලුම දෙනාට තෙරැවන් සරණයි ....🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇴🇲

  • @nilmini8011
    @nilmini8011 ปีที่แล้ว +6

    පින්බර පොසොන් පොහෝ දිනක් වේවා බුදුසරණ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @لاتاسيلانكا
    @لاتاسيلانكا ปีที่แล้ว +3

    සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු නමො බුද්ධය තෙරුවන් සරණයි සියලුම දෙනාට 🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ ඨාතාගත සම්මාසම්බුදුරජානන්වහන්සේගේ දර්මය සත්තයි ඒ දර්මය මුලු ලෝකය පුරාම පැතිරේවා අපේ හාමුදුරුවනේ ඔබවහන්සේටත් හරීන්ද මහත්තායාටත් අත්තනායක මහත්තායාටත් නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා

  • @damayanthimanchanayaka5052
    @damayanthimanchanayaka5052 ปีที่แล้ว +3

    ලොකවාසි සියලුම දෙනාට උතුම් පොසොන් පෝය දිනයක් වේවා ❤සාදු සාදු සාදු 🌼🌼🌼🌼

  • @indikawanitunga4451
    @indikawanitunga4451 ปีที่แล้ว +7

    We honour and respect Honourable King of UAE and the community for their sacrifices and kind hearted thoughts.🙏🙏🙏🙏🙏

    • @sajithdd4861
      @sajithdd4861 ปีที่แล้ว

      Yes.their are some more temples in UAE. You can find out those this is the 4th one. I’m glad about that

  • @kumaripankoon3169
    @kumaripankoon3169 ปีที่แล้ว

    අති පූජනීය ස්වාමීන් වහන්සේටත් ගරු අත්තනායක මැතිදුන්ට සහ හරෙන්ද්‍ර මැතිදුන් ටත් නිදුක් නිරෝගී සුවය සමගින් දිගාසිරි සම්පත් ලැබේවා සතුටු කඳුළු සලමින් වැඩසටහන බැලුවා

  • @sandiindi9000
    @sandiindi9000 ปีที่แล้ว +3

    සාදු සාදු ආස්‌චරියයි අත් බුතයි. සම්බුදු රජාණන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා වේවා වේවා 🙏🙏🙏🙏🙏🙏

    • @kk3480
      @kk3480 ปีที่แล้ว

      මාගේ නමස්කාරය වෙිවා තෙරැවන් සරනයි

  • @حمدحمود-و4ز
    @حمدحمود-و4ز ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවන් වහන්සේටත් අත්තනායක මැතිදුන්ටත් හරේන්ද්‍ර මහතාටත් බොහොම පින් දිර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි
    මම නිමාලි කුවෙටි ඉන්නෙ

  • @maintenancesolutions763
    @maintenancesolutions763 ปีที่แล้ว +1

    හරිම විශිෂ්ඨයි ..හරිම අගෙයි...මෙයට මුල් වී ඇප කැප වී වැඩ කල සැමට සංසාර ඩුක අවබෝධ වී උතුම් නිවනම අවබෝධ වෙවා .......🙏🙏🙏

  • @ශ්රියානිපුෂ්පලතා

    සාධු සාධු සාධු
    තෙරුවන් සරන්නයි පින්වත් ස්වමීන්වහසේ ලාටත් පින්වත් සහෝදර සහෝදරයො හරේන්ද්‍ර මල්ලි ඇතුළු සුදම් සබාව අහන බලන
    හැමෝට ම සුභ පොසොන් මංගල්‍යයක් වේවා බුදු සරන්නයි

  • @demunipriyanthadesilva7501
    @demunipriyanthadesilva7501 ปีที่แล้ว +11

    බුදු සරණයි! බුදු සසුන බැබලේවා!

  • @kumarikanthi7208
    @kumarikanthi7208 ปีที่แล้ว +3

    ඔබ සැමට ගොඩක් පින් 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @nknilu8571
    @nknilu8571 ปีที่แล้ว +1

    හරිම සතුටුයි..මේ සඳහා මුල් වූ ඩුබායි රජු ඇතුළු සියලු දෙනාටම ගොඩක් පින්..දීර්ඝායුෂ ලැබේවා..තෙරුවන් සරණයි.....❤️🙏🙏🙏🙏

  • @sudathrohan9734
    @sudathrohan9734 ปีที่แล้ว +3

    බුදු දහම මුලු ලෝකය පුරාම පැතිරේවා සාදු සාදු

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว

    🙏🙏🙏🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻හරින්ද්‍ර මහත්මයා කරන මේ පුණ්‍ය කර්මය මුළු මහත් ලෝකයටම පිනක් 🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @AuroraAlenka
    @AuroraAlenka ปีที่แล้ว +6

    හැමදාමත් ආදරෙයි ඩුබායි රටට .❤

  • @niramanirama5938
    @niramanirama5938 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏.මාත් ඩුබායි වෙල වැඩ . අපේ උපන් රට ලන්කව උනට අපේ දෙවනි රට ඩුබායි. අපේ පව්ල් වල ජිවිතේ රකින්නේ .අපේ ඩුබායි රටේ රජ තුමාට ගොඩක් පින්. .ඇතටම අපේ රටටත් මෙ වාගෙ රජෙක් හිටියනන් .

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 ปีที่แล้ว +2

    අහෝ ආශ්වර්‍ය්කි ,බුදු සසුන බැබලේවා සියලුදෙනාටම තෙරුවන් සරනයි සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pasindu_m_
    @pasindu_m_ ปีที่แล้ว +17

    හැමෝටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏