ජීවත්වෙලා ඉන්න කාලෙම දරුවන්ගෙන් ඈත්වෙන්න සිද්ධවීම අපිට ලොකු වේදනාවක්Iකුවේට් වැලිකතරේ සුදම් සභාවII

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ค. 2023
  • #kuwait#sudhamsabhawa#
    ලෝකයේ ප්‍රථම සහ එකම සමාජ මාධ්‍ය පෝදා සදහම් කතිකාවත - සුදම් සභාව - සම්බන්ධීකරණ දුරකථන අංකය 0716 356592

ความคิดเห็น • 144

  • @sriyaniyaddehigedar841
    @sriyaniyaddehigedar841 ปีที่แล้ว +13

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .🙏🙏 නිදුක් නිරෝගී වේවා අපේ අත්තනායක ඇදුරුතුමානෝ . හැමදාමත් රටට වැඩදායක දේවල් දායක කරන. හරේන්ද්‍ර තුමා..ඇතුළු හැමෝමටම තෙරුවන් සරනයි ..🙏🙏 හැමදාම බලාගෙන ඉන්නේ පෝය දවසට සුදම් සබාව ... ඔබ තුමාලට ගොඩක් පින් වැලි කතරක තනි වෙලා ඉන්නකොට ඔය වදන් වැලි කතරටද දිය බිදක් වගේ..මම කටාර් ..❤️❤️❤️❤️

  • @randimaruvinara6959
    @randimaruvinara6959 ปีที่แล้ว +16

    අදත් සුදම් සභාව හරිම ලස්සනයි ❤❤❤අපේ ස්වාමින් වහන්සේට ත්,අත්තනායක සර්ටත්,හරේන්ද්‍ර සර් ඔබටත් තෙරුවන් සරනයි ...

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 ปีที่แล้ว +5

    අපේ හාමුරැවනේ ඔබවහන්සේටත් හරේන්ද්‍ර මහාතාාටත් අත්තනායක මැතිතුමනි ඔබතුමාටත් තෙරැවන් සරනයි දීර්ඝයුෂ ප්‍රර්ථනා කරමි (කුවෙට් මම )

  • @mallikamanu7405
    @mallikamanu7405 ปีที่แล้ว +6

    සියලු සත්වයො නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා

  • @peraraperara639
    @peraraperara639 ปีที่แล้ว +3

    අනෙ එන්න නොහැකි උනා හරිම දුකයි තෙරුවන් සරණයි අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ ට හරේන්ද්‍ර මහත්තයා ටත් අත්තනායක මහත්මා ටත් දීර්ඝායුෂ ලැබේවා

  • @chandanilas3715
    @chandanilas3715 ปีที่แล้ว +13

    කවදාවත් අමතක වෙන්නේ නැහැ ඔබතුමා මුණගැසුණු ඒ සොදුරු මොහොත

    • @v.p.perera1234
      @v.p.perera1234 ปีที่แล้ว +1

      Hiru paayana gi basa yanava lassana mal pati para wanava kuwait sapiry gay ma duk vdinava sudu puta maga sihi wanava darma anukulava jivat vana ammak mama òba samata taruvan saranai😂🎉😂

  • @nilangasuresh2413
    @nilangasuresh2413 ปีที่แล้ว +3

    බොහොම පින් හරින්ද්‍ර සර්.. මොහොතකට හරි හිත සැනසුවට.. කුවේට් කියන්නේ මටත් මගෙ පවුලේ අයටත් ජීවත් වෙන්න අත දෙන රට. මගෙ රටට මෙන්ම කුවේට් රටටත් ආදරෙයි ගොඩාක්.. ❤❤❤🙏🙏🙏

  • @niroshansamararayaka2724
    @niroshansamararayaka2724 ปีที่แล้ว +3

    හරිම සතුටුයි මමත් කුවේට් එකේ වසර පහලවක් හැබැයි අදවේනකොට මගේ පව්ලත් කැඩිලා ඒ ගැන දුකක් නැ යුතුකම් ඉටුකලා දැන් දහමත් එක් ජිවත්වේනවා පින් දහම් කරමින් එයයි ඉතුර ැ පව්ල කැඩුනා මම දහමට යොමුව්නා 🙏🙏🙏.

  • @malikaa7749
    @malikaa7749 ปีที่แล้ว +1

    අද වන් උතුම් දවසක මේ වගේ උතුම් සදහම් සේවාවට ඔබ වහන්සේට සහ හැමෝටම කතර සිටන සියඵ සැමටම අද දවසේ උතුම් වූ මාතෘ භූමිය වෙනුවෙන් ඔබ සැමට බුදු සරණයි

  • @chandrachandra1654
    @chandrachandra1654 ปีที่แล้ว +15

    මමත් කුවේට් සිට මෙම වැඩ සටහන බලන්නේ .....නිතරම මනසින් ගෙදර ගිහින් එනවා ....හරිම දුකයි ....අපේ හාමුදුරුවන් ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි

    • @AmpAlahakoon
      @AmpAlahakoon 8 หลายเดือนก่อน

      😅😅😅😮

    • @AmpAlahakoon
      @AmpAlahakoon 8 หลายเดือนก่อน

      Mema weda satahahana hari sartakai 😅😅😅😮

  • @diliniwasana7936
    @diliniwasana7936 ปีที่แล้ว +1

    කොච්චර වැඩ තිබුනත් සුදම් සභාවට සවන් දෙන්නනම් අමතක කරන්නෙ නැ තෙරුවන් සරණයි 🙏🇴🇲

  • @raniheen281
    @raniheen281 ปีที่แล้ว +5

    අනේ සාදු සාදු සාදු තෙරුවන් සරණයි මම වැලි කතරේ කටාර් වල ඉදන් මෙ වැඩසටහන් බලන්නේ 🙏🙏🙏🙏🙏

    • @AnomaShriyanthi-kl7ws
      @AnomaShriyanthi-kl7ws ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏තෙරැවන් සරනයි

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී සුවය ලැබේවා පින් වන්ත ස්වාමින් වහන්සේ ඇතුළු හැමෝටම දීර්ගායු ෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว

    හැමදාම බලනවා සුදමි සබාව පිංවත් සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු. ගැරැ අත්තනායක සර්ට සහා හරේන්දා ජයලාල් මැතිතුමාට මාගේ පුනාමය අපිට එන්න බැරි උනා ඒ උනාට සතුටුයි. මමත් කුවේටි දැනට සේවය කරන්නේ.

  • @lionelpathberiya6726
    @lionelpathberiya6726 ปีที่แล้ว +1

    දහම් පිපාසයෙන් වැලි කතරේ සිටින අපේ සහෝදර සහෝදරියන්ට සුදම් සභාවෙන් යම් වටිනාකමක් සහ පණිවිඩයක් ලැබෙන්න ඇතැයි විශ්වාස කරමි. අපේ ගරුතර දොඩම්පහල රාහුල හාමුදුරුවන්ට, හරේන්ද්‍ර මල්ලි, අත්තනායක මැතිඳුන්ට සහ සංජීව මල්ලීට අපේ ස්තුති පූර්වක ප්‍රණාමය පුදකර සිටිමු. 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @mallikathappuwarige8411
    @mallikathappuwarige8411 ปีที่แล้ว +9

    ආයතන් හයෙන් හටගන්න ලෝකයට ඇලීමත් ඒ තුල ගැටීමත් දුකක්මයි. එතුලින් නිදහස් වීමට වෙර වීර්‍ය වැඩිය යුතුයි. වෙර වීර්‍ය වඩා මේ සසර ගමනින් නිදහස් වීමමයි නිවන.🙏🙏🙏

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 ปีที่แล้ว +1

    🙏🙏🙏 මම බහරේන්වල ඉන්නෙ.වැඩ සටහන බැලුව. Mr Harendra ඔබ කියන එක සත්‍යයක්.දර්මය නිතර ශ්‍රවණය කරන විට තනිකම නොදැනේ. පින්වත් ස්වාමීන්වහන්සේටත්. අත්තනායක මහත්මාටත්, ගොඩාක් පින්. තෙරුවන් සරණයි.

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 ปีที่แล้ว +1

    වෙනද වගේම අදත් හරිම ලස්සනයි වැඩ සටහන..පින්වත් දොඩම්පහල රාහුල ස්වාමින් වහන්සේට ,හරේන්ද්‍ර පුතාට ,අත්තනායක සර්ට දි්ර්ඝායු වේවා . මමත් වසර එකොලහක් සේවය කරපු ආදරණිිය ක්වේට් දේශයට අදත් ආදරෙයි.ඊශ්‍රායල් සිට සුදම් සභාව නැරඹුවා.හරිම ලස්සනයි .බුදු සරණයි

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +2

    තනි උන වලි කතරේ සිට මාගේ නමස්කාරය 🙏🏾🙏🏾🙏🏾 😘

  • @dilipa7271
    @dilipa7271 ปีที่แล้ว +1

    අපි කම්පාවෙන් එත් ඔබ කම්පා නොවන්න ඔබ‍ට වරදින්න විදිහක් නෑ, අටලෝ දහම ගැන ඔබ දැනුවත් අද නැති දේ හෙට ලැබේවි ❤️👍🙏

  • @user-jb7kq3hh1v
    @user-jb7kq3hh1v ปีที่แล้ว +1

    සුදම් සබාව එන තුරු මම බලන් ඉන්නේ ඉස්රේයල් ඉදන්. බුදුසරණයි හැමෝටම. 🙏🙏🙏❤

  • @suwarank9065
    @suwarank9065 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු අත්තනායක සර්.සහ හරේන්ද්‍ර මහතානණි අදත් සුදම් සභාවේ වැඩ .සටහන හරිම වැදගත් .පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු ඔබ දෙපලට නිදුක් නිරෝගි දිර්ගායු ශක්තිය ධෛර්ය ලැබේවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +1

    Apes suwamin වහන්සේ අතුලු හැමෝටම නිදුක් නිරොගි දිර්ගයු ලැබේවා theruwan saranai kuwait 🙏🙏🙏🙏💐💐💐

  • @rohinimal2655
    @rohinimal2655 ปีที่แล้ว +1

    ❤❤❤ 🙏🙏🙏 තූනුරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේ ඇතුළු අත්තනායක මැතිදුනි ඔබතුමාටත් හරේන්ද්‍ර මහත්මයා බොහොමත් පින් පින්වත් ඔබතුමාට සියලු දෙනාටම දිරඝායු වේවා ❤❤❤❤ 🙏🙏🙏

  • @sandyakumuduni5809
    @sandyakumuduni5809 ปีที่แล้ว +1

    කුවේට් කියන්නෙ මටත් ජීවිත් වෙන්න අත දුන්නු රට ලංකාවට වගේම කුවේට් රටටත් ආදරෙයි ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි අල්ලා දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ❤🙏🙏🙏

  • @linekuwait1348
    @linekuwait1348 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹 සාදු සාදු සාදු තේරැවන් සරණයි සියලු දේවි රැක වරණයි දිර්ගායු සමිපත් ලැබෙිවා නිදුක් වෙිත්වා නිරොගි වෙිත්වා සුවපත් වෙිත්වා සාදු සාදු සාදු !!!.....

  • @chandanipriyadashani9221
    @chandanipriyadashani9221 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏බුදුසරණයි සැමටම 🛐🛐🛐🛐🛐❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️🛐🙏🛐🙏🛐🙏

  • @suvineethajayasundara4387
    @suvineethajayasundara4387 ปีที่แล้ว +5

    ජීව්තේ සතුටුම දවසක්...හැමෝම මුණ ගැහිලා කතා කරන්න ලැබුණු දවස කවදාවත් අමතක වෙන්නේම නෑ..

  • @iaranganidissanayaka6789
    @iaranganidissanayaka6789 ปีที่แล้ว

    අදත් සුදම් සභාව ලස්සනයි අපේ් හාමුදුරුවනේ ඔබවහන්සේටත් අපේ් ආදරණිය අත්තනායක සර්ටත් හරේන්ද්‍ර මල්ලිටත් අනක්ත තෙරැවනේ පිහිටයි මමත් ඉන්නේ ක්වෙටි රටෙිි ඒ්ත් අපිට එළියට යන්න දෙනවා අඩුයි එත් හරිම සතුටුයි සදාම් සභාව අපේ් නැැදැයින් අපිව අමතක කලේ නැහැ නේද කියලා

  • @anomarathnayaka9301
    @anomarathnayaka9301 ปีที่แล้ว +1

    Theruwan saranai oba siyaluma denata🙏🙏🙏🙏🙏

  • @user-jd8ue3iz4q
    @user-jd8ue3iz4q ปีที่แล้ว

    තෙරුවන් සරන්නයි පින්වත් ස්වමීන්වහසේ ට ත් අනිකුත් සියලු දෙනා ටම දීර්ගායුශ ලැබේ වා බුදු සරන්නයි

  • @sarojinisenanayakasedigall3003
    @sarojinisenanayakasedigall3003 ปีที่แล้ว

    හරින්ද්‍ර නිවෙදක මහතාටත් අපේ පින්වත් සුවාමිඑන් වහන්සේටත් අත්තනායක ස්ර්ටත් පලමුව මාගේ ප්‍රනායම පුද කරන්නෙමි . තුනුරුවන් සරණයි .

  • @ramyatilakaratna6710
    @ramyatilakaratna6710 ปีที่แล้ว +1

    දුකයි, ඕස්ට්‍රේලියාවේ ඉන්න අය ගැන හාමුදුරුවන්ට වැරදි අදහසක් තිබීම ගැන.
    නිදහසේ ජීවිතේ විදින්න පුළුවන් රටක්.

  • @shiranishirani945
    @shiranishirani945 ปีที่แล้ว

    🌹🌹🌹🙏🙏🙏 Sadu sadu sadu. Pinwath Swaminwahansa athulu obasemata samma sambudu saranai 🌹🙏

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y ปีที่แล้ว

    සූදම් සබාව වැදගත් වැඩ සටහනක් පින්වත් සූවාමින් වහන්සේ වගේම අත්තනායක මහත්මය හරේන්ද්ර මහත්මය ඇතූලූ සියලූම දෙනාට බූදූ සරනයි ඔයාල ඩුබායි ගියා කූවේට් සවූදියෙන් ආරාදනා නැතිද කොහේ හිටියත් සුදම් සබාවට සවන් දෙනව ඉතාම හොද වැඩ සටහනක් බූදූ සරනයි

  • @s.pushpalathakosgalage.123
    @s.pushpalathakosgalage.123 ปีที่แล้ว

    Sadu sadu sadu Gaurawaneeya ape swameen wahanseta mage namas karaya wewa. Theruwan saranai. 🙏🙏🙏😇

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว

    සාදු සාදු සාදු මමත් ඕමාන් රටේ සිට මෙයබලන්නේ
    අපට මේ ලෙසටමෙයට දායක වී මට ඉඩ සලසා දුන් සැමට බොහොම පින්

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සෙ ඇතුළු සියලුම දෙනාට 🙏🙏🙏❤️

  • @lalithakwt6082
    @lalithakwt6082 ปีที่แล้ว

    Saadu Saadu Saadu Saadu Saadu ape swaameen wahanseta Saha mathindun dedenaatama godak pin deergaayu wewa bs

  • @kumaripankoon3169
    @kumaripankoon3169 ปีที่แล้ว

    හැම පොහොය දිනයක ම සතුටෙන් ම බලන වැඩසටහනක් තෙරුවන් සරණයි

  • @user-nd3vu3mk2r
    @user-nd3vu3mk2r ปีที่แล้ว

    දොඩම්පහල අපේ ස්වාමින් වහන්සේටත් අත්තනායක මැතිදුන්ටත් හරේන්ද්‍ර මහතාටත් දිර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    (මම නිමාලි කුවෙටි )

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +2

    ඔව් sir සම්පුර්ණ ඇත්ත ම කතාව පුදුම දුකයි මේ ජීවිතය අනුන්ගේ සිත් සනසන්න පුදුම දරා ගැනීමක් හිතින් දරා ගෙන මේ ජීවිතය ගෙවන්නේ හිත කියවෙව්වා වගේ ඇත්තටම හිතුන 😘😘😘

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว

    Pinwath suwamen whansheatah,harindra mathmayatah,aththanayaka mathmayatah bohoma pin theruwan saranai🙏🙏🙏siyalu sathwayo suwapath weawa🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว

    සුදම් සභාවට ජයවේවා. තෙරුවන් සරණයි ❤🙏🙏🙏

  • @nimalisubashini5901
    @nimalisubashini5901 ปีที่แล้ว

    තෙරුවන් සරණයි හැමොටම ආසාවෙන් අපිත් ආව වැඩසටහනට🙏🙏🙏

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 ปีที่แล้ว

    සාදු .සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว

    ස්වාමින් වහන්සේ ට පින්. ඇත්තටම රට එනවා තමයි මම ත් ආව ණය බේරගන්න කියලා අනේ අම්මෝ තව ටික කාලයයි ඒකත් කල්පයක් වගේ මට දැනෙන්නේ.

  • @mallikamallika4445
    @mallikamallika4445 ปีที่แล้ว +1

    Sudu sadu sadu hamotama theruwan saranai

  • @richmanpriyankarge5062
    @richmanpriyankarge5062 ปีที่แล้ว +1

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤❤❤❤❤

  • @kwtkwt2630
    @kwtkwt2630 ปีที่แล้ว

    Pin sidu wewa oba thuman athulu ape pinwath suwaminwahansetath aththanayaka aduruthumatath theruwan saranai

  • @melikafernando
    @melikafernando ปีที่แล้ว

    🙏🙏 තෙරැවන්සරනයි 🙏🙏🙏 සියලුම දෙනාට

  • @malikahhm6326
    @malikahhm6326 ปีที่แล้ว

    Swamin wahanseta mage namaskarye wewa oba depalatath theruwan sarenai

  • @serimaserima2019
    @serimaserima2019 ปีที่แล้ว +1

    🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏🌹🌹🌹

  • @runikw5409
    @runikw5409 ปีที่แล้ว

    Thrwan saranai .kuwait mamath.ath aliyata yanna labenne naa.ath adath meeka baluwe.hithee sathutin

  • @s.pushpalathakosgalage.123
    @s.pushpalathakosgalage.123 ปีที่แล้ว

    Sada adaraneeya ape methithumanla dedenatah hada pirithun aseerwada kararami Theruwan saranai aoe mathithumanla dedenata.🙏😇

  • @indranikumari1819
    @indranikumari1819 ปีที่แล้ว

    බුදු සරනය් ඔබ සමට 🙏🙏🙏🙏

  • @indranipushpa1438
    @indranipushpa1438 ปีที่แล้ว

    බුදු සරණයි සැමට🙏🙏🙏

  • @mallikaperera605
    @mallikaperera605 ปีที่แล้ว +1

    sadu🙏sadu🙏sadu🙏Theruwan saranai🙏🙏🙏🙏🙏🙏

  • @Neloka-bu2kv
    @Neloka-bu2kv ปีที่แล้ว

    Apith kuwait hamadam වැඩසටහන් balannwa ඔබට goodk pin

  • @swarnagunarathna3369
    @swarnagunarathna3369 ปีที่แล้ว

    Adath baluwa wedasatahana 🙏🙏🙏

  • @asokawersingha5718
    @asokawersingha5718 ปีที่แล้ว

    Budusaranai.obathumanlata..

  • @krisnhokumar6651
    @krisnhokumar6651 ปีที่แล้ว

    Theruwan saranai ..apita anna beri una .darima desnawa.wa ahanna

  • @deepakrishanthi7903
    @deepakrishanthi7903 ปีที่แล้ว +1

    Sadu sadu sadu🎉🎉🎉

  • @sandiyakumari1648
    @sandiyakumari1648 ปีที่แล้ว

    බුදු සරනයි

  • @cmjayarathnajayarathna6266
    @cmjayarathnajayarathna6266 ปีที่แล้ว +2

    කුවේට් සිට ❤👍🙏

  • @geethagona9017
    @geethagona9017 ปีที่แล้ว

    Teruwan saranai siyalu denata

  • @nelkadayakumari
    @nelkadayakumari ปีที่แล้ว

    Man me vadahana godak asaven balanava palaveni kathave idalama athatama math meka balanne you tob aken math cypruse idan balanne harima sathtui me vage deyak balala tamai api hitha hadaganne harenda mahathayata pin ma vada satahana lassanata karanava budusaranai

  • @sameeranamal1520
    @sameeranamal1520 ปีที่แล้ว

    Ane wadasatahana karana kataseemawa tawa duratath deerga karanna puluwannam godak watinawa

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs ปีที่แล้ว

    Budusranai siyaluma dviynnama 🙏🙏🙏

  • @ranilanka407
    @ranilanka407 ปีที่แล้ว

    Bana asimata aemata nohaeki uwath phone aekan mae bana daesanawa asana gaman innae. Hrima sathutui mae arabi ratawal wala mae vidiyata panina bana daesana karanna laebima gaena. Apa pinwath swamin wahansae aethulu siyaluma daenatath samma sambudu saranai. Sadu sadu sadu🙏🙏🙏 kuwait sita

  • @manakaae6838
    @manakaae6838 ปีที่แล้ว

    මම සවුදි ඉදලා මෙ වැඩ සටහන් බලන්නෙ හරේන්ද්‍ර සර්

  • @sheelakuwt252
    @sheelakuwt252 ปีที่แล้ว

    Mama inneth kuwaitwala.Gedaraka inna Apita mewage wedasatahanakatawath yanta nidahasak neha.Eth UTUBE EKEN BALANAWA.GAWURAWANEEYA SWAMINWAHANSETATH ATHTHANAYAKA SIRTATH HARENDRA SIRTATH BOHOMATHMA PIN.THERUWAN SARANAI!!!

  • @DharmaAmarapala-jg1zr
    @DharmaAmarapala-jg1zr ปีที่แล้ว

    Theruwan saranai..

  • @akalankahitinayake8295
    @akalankahitinayake8295 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mangalikamangalinga6101
    @mangalikamangalinga6101 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏❤️❤️❤️Thrruwan saranai

  • @yamunaeishanthi5357
    @yamunaeishanthi5357 ปีที่แล้ว

    අත්තනායක සර්ගෙ කතාව මනරම් 🙏🙏🙏

  • @priyankadisanayake6339
    @priyankadisanayake6339 ปีที่แล้ว

    හැකි වෙතැයි මා සිතමි.

  • @shaperera3204
    @shaperera3204 ปีที่แล้ว +1

    🙏

  • @rasikakumari6636
    @rasikakumari6636 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Sunethramks
    @Sunethramks ปีที่แล้ว

    සාධු සිරිත් සොඳ
    ආරා විශ්වය
    දැනී දැනී නිති
    පහන් එළිය කැප
    තිමිර අකැප මයයය

  • @Michelle-be9ti
    @Michelle-be9ti ปีที่แล้ว

    Congratulations

  • @rohinimanachanayaka1581
    @rohinimanachanayaka1581 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @akalankahitinayake8295
    @akalankahitinayake8295 ปีที่แล้ว +1

    Ft

  • @amithaamitha5393
    @amithaamitha5393 ปีที่แล้ว

    Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu

  • @waruniwaruni9234
    @waruniwaruni9234 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤ bs

  • @seeta164
    @seeta164 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyankadisanayake6339
    @priyankadisanayake6339 ปีที่แล้ว

    බෞද්ධ ධර්මය යනු වෙනත් ආගමක් කෙළෙසන ආගමක් නොවන බව මේ තුළින් පැහැදිලි වේ ආගම කුමක් ද යන්න නොසිතන්න සැමටම මේ තුළින් සිතට ගන්න

  • @yamunaeishanthi5357
    @yamunaeishanthi5357 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @vigithawageeda4644
    @vigithawageeda4644 ปีที่แล้ว

    හරේන්ද්‍ර. තුමනි.ඕමාන්.රටටත්.ගේන්න කො.සුදම්සභාහව.❤❤❤

  • @ishana1292
    @ishana1292 ปีที่แล้ว

    ❤❤❤❤

  • @seyadancemusicart8171
    @seyadancemusicart8171 ปีที่แล้ว

    🙏🙏🙏🙏💐💐💐💐

  • @chandrikahirzel3089
    @chandrikahirzel3089 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @ashokaashoka5720
    @ashokaashoka5720 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @bubblevideo47
    @bubblevideo47 ปีที่แล้ว

    ❤❤

  • @d--dvideo6890
    @d--dvideo6890 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว

  • @shandishandi9585
    @shandishandi9585 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹🌹

  • @waruniwaruni9234
    @waruniwaruni9234 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏😘😘😘😘b.s. Kuwait

  • @kumirkumir3510
    @kumirkumir3510 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @ranieranie8363
    @ranieranie8363 ปีที่แล้ว

    🙏🙏🙏🙏❤️❤️🌹🌹🇰🇼