හස්බන්ඩ්ගෙයි වයිෆ්ගෙයි සැකය නිසා උපන් නූතන බ්ලෙන්ඩර් ජාතකයIනිදාගෙන හිටපු සැමියාගෙ ඇහැට විෂක් දැම්මාI

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 เม.ย. 2023
  • ලෝකයේ සමාජ මාධ්‍ය නාලිකාවක විකාශය වන එකම අඛණ්ඩ පෝදා සදහම් කතිකාවත Iබක් පෝ දා සුදම් සභාවI
    සුදම් සභාව වැඩසටහනේ පුණ්‍යානුමෝදනා දායකත්වය උදෙසා විමසීමට අමතන්න - 0716 356592
    #sudansabhawa#

ความคิดเห็น • 172

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl ปีที่แล้ว +150

    කෝ මේ හාමුදුරුවන්ගේ බණ වලට කැමති අය😏❤️

  • @user-nd3vu3mk2r
    @user-nd3vu3mk2r ปีที่แล้ว +11

    සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්සේටත් අත්තනායක මැතිදුන්ටත් හරේන්ද්‍ර මහතාටත් බොහොම පින් මෙිවගේ වැඩ සටහන් ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා දිර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanganialuthge9296
    @priyanganialuthge9296 ปีที่แล้ว +9

    අපේ ස්වාමීන් වහන්සේටත්, අත්තනායක මහතාටත්, හරේන්ද්‍ර මහතාටත් හරවත් අදහස් දක්වමින් දැනූවත් කරිමට ස්තූතියි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි

  • @sududhoni8763
    @sududhoni8763 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවන්ටත් අත්තනායක මහතාට සහ හරේන්ද්‍ර ජයලාල්මහත්මාටත්🌹

  • @piumalihettiarachchi9566
    @piumalihettiarachchi9566 ปีที่แล้ว +23

    බොහොම වැදගත් වැඩසටහනක්🙏.....ස්වාමින් වහන්සේ ඇතුලු ඔබ දෙපලටත්,මෙම අසන සියලු දෙනාටත්....දීර්ඝායුෂ ලැබේවා....🙏🙏🙏🙏

  • @diliniwasana7936
    @diliniwasana7936 ปีที่แล้ว +12

    මේ මාසේ වැඩ ගොඩායි ( රාමසාන්) වැඩ කොච්චර තිබ්බත් හැම පොහෝ දිනකම වාගේ මේ පොහො දිනේත් හරිම ආසවෙන් මේ දේශනයට සවන් දුන්නා ගොඩාක් පිං 🙏🇴🇲

  • @sumanavahegal1374
    @sumanavahegal1374 ปีที่แล้ว +5

    තෙරැවන් .සරණයි .ස්වාමින්වහන්සේ ට..🙏🙏🙏

  • @deepajayalath
    @deepajayalath ปีที่แล้ว +6

    සාදු....සාදු....සාදු...පින්බර පොහෝ දිනයක් වේවා

  • @lamamadampage8728
    @lamamadampage8728 ปีที่แล้ว +8

    මම මේ ධර්ම දේශනය අහන්නේ වැඩ කරන අතරතුර අද පොහොය දවසේ හරිම සැහැල්ලුවක් දැනෙනවා හිතට.ඒ ඉඩ ලබන්න තරම් මම පින්වන්තයි කියල හිතෙද්දි.සාදු සාදු සාදු!

  • @ranjianigodakanda6873
    @ranjianigodakanda6873 ปีที่แล้ว +8

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් අත්තනායක මහතාටත් හරේන්ද්‍ර මල්ලිටත් දීර්ගායු වේවා බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

    • @SomaSoma-my9ot
      @SomaSoma-my9ot ปีที่แล้ว

      M. Guyana 76 was re we owe you 9pounds for the

  • @ayeshasamanmali2056
    @ayeshasamanmali2056 ปีที่แล้ว +5

    අපේ පන්සල .මෙහෙම දකිද්දී හිතට හරිම සතුටුයි ...

  • @chandrachandra1654
    @chandrachandra1654 ปีที่แล้ว +15

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් ඇතුළු සියලුම දෙනාට ......

  • @amaliahinsa6355
    @amaliahinsa6355 ปีที่แล้ว +4

    බොහොම ආසාවෙන් බලනවා hama පෝය වැඩසටහනක් ma godak pin 🙏🙏🙏

  • @gayanigayanin.m7373
    @gayanigayanin.m7373 ปีที่แล้ว +12

    අපේ ජිවිත ලස්සන කරගන්න පුලුවන් වටිනා දේශණාවක්...සියලුම දෙනාට තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸💐💐💐

  • @sriyanikh3964
    @sriyanikh3964 ปีที่แล้ว +5

    ස්වාමීන් වහන්සේටත් අත්තනායක මැතිදුන්ටත් හරේන්ද්‍ර මහත්තය ඔබටත් අනිකුත් සියලුම දෙනාටත් දලදා සමිදු පිහිටයි

  • @annettesenarathna3004
    @annettesenarathna3004 ปีที่แล้ว +3

    ඔබතුමාගේදෙසනවලටත් අපී ඉතාමත්ම අගය කරනවා ඔබටනිරොගිසුවය පතමු

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +16

    පිංවත් ස්වාමින් වහන්සේට සහ අත්තනායක මහතා සහ හරේන්ද්‍ර සහෝදරයාට දීර්ඝායු වේවා,.....නොවරද්දා බලන එකම වැඩසටහන❤🙏🇱🇰🇦🇺

  • @w.a.c.k6660
    @w.a.c.k6660 ปีที่แล้ว +9

    බක්පුර පොයදිනදීත් දකින්න අහන්න ලැබීම මාගේ බාග්‍යක්මයි පින්වත් ස්වාමීන්වහන්සේටත් .අපේ සර්ටත් හරේන්ද්‍ර මල්ලිටත් නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවන්ටත්,අත්තනායක මහතාටත් හා හරේන්ද්‍ර ඔබට ත් ගොඩක් පින් තෙරුවන් සරණයි සාදු සාදු සාදු ❤❤❤🙏🙏🙏

  • @sandhyadasanayaka3679
    @sandhyadasanayaka3679 ปีที่แล้ว +3

    හරිම වැදගත් වැඩසටහනක් තෙරුවන් සරණයි devi පිහිටයි

  • @chathuramadushankaariyarat2251
    @chathuramadushankaariyarat2251 ปีที่แล้ว +11

    පින්බර පොහෝ දිනයක් වේවා...

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼 අත්තනායක මහාචාර්ය තුමාටත් හරේන්ද්‍ර මහත්මයාටත් බොහොම පින් තෙරුවන් සරණයි !!!

  • @nuwazapakse280
    @nuwazapakse280 ปีที่แล้ว

    අපේ හාමුදුරුවන් වහන්සේටත් අත්තනායක සර්ටත් හරේන්ද්‍ර මහත්මයටත් බොහොම පින් ඔබ තිදෙනාටම නිරෝගී සුවය දීර්ගායු වේවා

  • @jayawickramasinghe1741
    @jayawickramasinghe1741 ปีที่แล้ว +4

    අයියෝ හේරත් මැතිදුනි සත 20 කතාව මුලු ලෝකෙම දැන ගත්තනෙ.යාලුව තරහ වේවිනෙ.😪😪කොහොමත් ඔබතුමාගේ හරවත් දේශනා දවසක් උනත් අහන් ඉන්න හැකියි.ස්තුතී සර්.මන් ඉතාලියේ සිට.

  • @skkw2356
    @skkw2356 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ අත්තනායක මැතිදුනි හරින්ද්‍ර ඔබටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා අත්තනායක මහත්මයෝ අර අන්ධ තාත්තාගේ දරුවන්ට ඇත්ත වටහා දෙන්න පව්

  • @nilanthijayasooriya7104
    @nilanthijayasooriya7104 ปีที่แล้ว

    ජිවිතයට බොහෝහොද දෙයක් එකතු කර දෙන මම නොවරදවාම බලන එකම සුදම් සභාව.

  • @tahirmunir122
    @tahirmunir122 ปีที่แล้ว

    ඇත්ත වශයෙන්ම මේ තරුණ ලස්සන පින්වත් පුද්ගලය හරේන්ද ඔබ වනී රටට හිතැති පුතුන් වැඩි වැඩියෙන් මේ පින් බිමේ ඉපදේවා පින්වත් සුවාමින් වහන්සේටත් අපි කව්රුත් ආදරේ කරන අත්නායක මහතාටත් බුදුසරණයි 🌹🌹🌹🙏🙏🙏

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว

    බුදු සරණයි සුවාමින් වහන්සේට සහ
    ඔබලාටත් තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏

  • @nimaljayasinghe4286
    @nimaljayasinghe4286 ปีที่แล้ว +6

    රූපවාහිනීයෙන් පස්සෙ හරේන්ද්‍ර ගෙ පොහෝ වැඩසටහනක් අදයි දැක්කෙ. සියල්ලන්ටම තෙරුවන් සරණයි !

  • @anushalokugamage8181
    @anushalokugamage8181 ปีที่แล้ว

    සත්තකින්ම අපේ පින්වන්ත පුජනිය ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    පැවසුවා වගේ හරේන්ද්‍ර සොහොයුරානනි දායාබර ආදරනිය ඔබ හරිම ශේෂ්ටයි
    මාගේ උත්තමා චාර්‍ර්‍ය ඔබට
    ස්තුතියි 🙏🙏🙏 ස්තුතියි 🙏🙏🙏 ස්තුතියි 🙏🙏🙏
    තුනුරුවන්ගේම පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබෙවා නිදුක් නිරොගි සුවය ලැබේවා සුවපත් වේත්වා තේරුවන් සරණයි ජයම වේවා ඔබට
    අපේ පින්වන්ත පුජනිය ගරු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සුවපත් වේත්වා නිදුක් වේත්වා නිරොගි වේත්වා අපේ පින්වන්ත පුජනිය ගරු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    අපේ මාහාචාර්‍ය් තුමාට අනේක අප්‍රමාණවාරයක් පින්සිද්ද වේනවා
    තුනුරුවන්ගේම පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබෙවා නිදුක් නිරොගි සුවය ලැබේවා සුවපත් වේත්වා තේරුවන් සරණයි ජයම වේවා ඔබට

  • @manochchamara7712
    @manochchamara7712 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්සේට හරේන්ද්‍ර මහත්තයාට හේරත් අත්තනායක මහත්තයාට ❤️❤️❤️🙏

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +3

    හරේන්ද්‍ර මහත්තයා ගෙ බ්ලෙන්ඩර් ජාතකයට අයියෝ හිනා වුනු තරමක්.. 😁😁😁 මම හරි ආස වැඩසටහනක් .. ස්වාමීන්වහන්සේ ත් අත්තනායක මහත්තයත් අනිවාර්යයෙන්ම වැඩසටහන ට ඉදීම වැදගත්...

  • @sujeewageeganage2645
    @sujeewageeganage2645 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ සැමට .....

  • @semasingherani705
    @semasingherani705 ปีที่แล้ว

    නිහතමානී ධර්මය අනුව ඉතාමත් වැදගත් ආකාරයට සුදත්,සභාව තුනුරුවන්ගේ පිහිටයි 🙏❤️

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว

    සුදමි සභාවට හරිම කැමතියි පිංවත් සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා අත්තනායක සර්ටත් හරින්දු මහත්මයාටත් හුඟාක් පිං හැමදාම සුදමි සභාව බලනවා විදේශගත සිට.

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 ปีที่แล้ว

    ❤❤❤අයියේ ඔයාලට බුදු සරණයි ලෝකෙට ඇදෙන දහම කියා නිම කරන්න බැහැ

  • @gnanawathiehapuarachchige8835
    @gnanawathiehapuarachchige8835 ปีที่แล้ว +4

    🙏🙏🙏තෙරුවන් සරනයි

  • @dilipa7271
    @dilipa7271 ปีที่แล้ว +6

    පරක්කු මොකද බැලුවා වැඩසටහන පෝය නෙවෙයි වගේ මේ වැඩ සටහන නොබැලුවොත් 👍🙏🙏🙏

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y ปีที่แล้ว

    මෙවන් වටිනා වැඩ සටසන් කරන්න හැම පෝයකටම සූවාමීන් වහන්සේ ඇතුලු අනිත් දෙදෙනාට යෝද බල සක්තිය නිරෝගි කම ලැබේවා බූදූ සරනයි 🙏🙏🙏👍

  • @arunakanchanajayasinghe-xc3vi
    @arunakanchanajayasinghe-xc3vi ปีที่แล้ว +1

    Budusaranai,,,,sadu,,,sadu,,,sadu,,,

  • @amalvithanage1347
    @amalvithanage1347 ปีที่แล้ว +2

    සාදු ,සාදු ,,සාදු

  • @rohinimal2655
    @rohinimal2655 ปีที่แล้ว

    තූනුරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේටත් හරේන්ද්‍ර මහත්මයා අත්තනායක මහත්මයාණෙනි ඔබතුමාටත් දීර්ඝයු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthakumarakumara6580
    @priyanthakumarakumara6580 ปีที่แล้ว

    🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේටත් අනිකුත් සැමටත්

  • @dilaniarawgoda70
    @dilaniarawgoda70 ปีที่แล้ว +5

    ❤❤saadu saadu saadu 🙏🙏🙏🇮🇹🇮🇹

  • @pathmakumara5839
    @pathmakumara5839 ปีที่แล้ว +2

    බුදු සරණයි

  • @amilajayasinghe3725
    @amilajayasinghe3725 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nextours1986
    @nextours1986 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @asirilakmali7440
    @asirilakmali7440 ปีที่แล้ว +3

    ටිකකට කලිනුත් බැලුවා අද මොකද දර්ම සාකච්ඡාව තාම නැත්තෙ කියලා

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් ඇතුළු සියලුම දෙනාට🙏🙏🙏🙏

  • @s.pushpalathakosgalage.123
    @s.pushpalathakosgalage.123 ปีที่แล้ว +1

    Sadu sadu sadu Gaurawaneeya swameen wahanseta mage namas karaya wewa. Methithumanla dedenatah bohoma pin ath wewa.Theruwan saranai. 🙏🙏🙏

  • @malikahhm6326
    @malikahhm6326 ปีที่แล้ว +1

    Swamin wahanseta mage namaskarye wewa oba depalatath theruwan saranai

  • @pawirochannel8654
    @pawirochannel8654 ปีที่แล้ว +2

    🌟Awesome content wonderful the looks so nice for sharing, 9 like it. Good luck my friend.

  • @magretpremalatha1581
    @magretpremalatha1581 ปีที่แล้ว

    ස්වාමින්වහන්ස්ව්ටත් අත්තනායක මතිදුන්ටත් හරින්ද්‍ර මටිදුන්ටත් නිදුක්නිරෝගී සුවපත් ජීවිතයක් උදාවේවා!❤️❤️❤️

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 ปีที่แล้ว +1

    සුදම් සභාව ආරමිභ දිනයෙ සිටම...මම අසනවා බලනවා...හරිම වැදගත් වැඩසටහනක්...මම සෙවය කරන්නෙ සවුදියේ..මමහරිම ආශාවෙන් ඉන්නෙ..මෙවැනි වැඩසටහනකට සහභාගි වෙන්න..මට විස්තර යක් කරන්න.. ජයලාල් මැතීතුමණී..මමත් ආසයී වැඩටහනක් බාරගන්න...අපේ හාමුදුරැවන්ටත්...අත්තනායක මැතිදුන්ටත් ඔබතුමාටත් නිදුක් නීරෝග සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjeewanialpitiya6262
    @sanjeewanialpitiya6262 ปีที่แล้ว

    සියලු දෙනාටම තෙරුවන් සරණයි🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว

    Apae suwamin වහන්සේ atulu ඔබ depalata බොහොම pin හැමෝටම theruwan saranai lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏🙏🙏

  • @gangawijayananda6780
    @gangawijayananda6780 ปีที่แล้ว

    🙏🙏🙏තෙරුවන් සරණයි

  • @ireshagamlath3273
    @ireshagamlath3273 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏

  • @ninalanka1874
    @ninalanka1874 ปีที่แล้ว +3

    Sadu 🙏 🌺 🌸 🙏 sadu 🌺 🌸 🙏sadu 🌺 🌸 sadu namo buddaya 🏵🪷💮🌸

  • @somakasthuri6956
    @somakasthuri6956 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ඔබ සැමට 🙏🙏🙏

  • @priyanthebandarapriyantheb1459
    @priyanthebandarapriyantheb1459 ปีที่แล้ว +1

    Theruwan SARANAI APE PINWATH SWAMIN WAHANSETATH OBADEPALATATH HARIM වැදගත් WESATAHANAK 🙏🙏🙏

  • @oshikasujeewani4789
    @oshikasujeewani4789 ปีที่แล้ว

    Budusaranai sar.hemadamath bana ahanewa .🙏

  • @isiwaraya
    @isiwaraya ปีที่แล้ว +5

    🙏🙏🙏😍

  • @phnuwan4785
    @phnuwan4785 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @sarathkumara4517
    @sarathkumara4517 ปีที่แล้ว +1

    සාදූ...

  • @randimaruvinara6959
    @randimaruvinara6959 ปีที่แล้ว

    මට නම් හිතෙන්නේ අපේ හාමුදුරුවනේ බැදීම් අවම කරගෙන ජිවත් වෙන එක තමයි හොදම දේ කියලා..අපේ හාමුදුරුවන්ටත් අත්තනායක සර්ටත් හරේන්ද්‍ර ඔයාටත් දීර්ගායූ ලැබේවා .මාහටත් කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y ปีที่แล้ว

    පීන්වත් සුවාමීන් වහන්සේ ඇතූලූ අත්තනායක මැතිදුන්ට වගේම harandra metidun atulu සහබාගි උන හැමෝටම බුදූ සරනයි පෝය දවසට ආසාවෙන්ම බලන වැඩ සටහනක් ඉතාම හරවත් ආදර්සමත්

  • @huaweiy6shuaweiy6s11
    @huaweiy6shuaweiy6s11 ปีที่แล้ว

    Bohoma wedagath wedasatahank swamin wahase athulu oba depalatath meya asana siyaluma denatath deergau lebewa

  • @kumariperera2331
    @kumariperera2331 11 หลายเดือนก่อน

    Mahacharya thumatath sudu andante lassanai wadasatahana

  • @teckladarshani6774
    @teckladarshani6774 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @ghghvhgh3926
    @ghghvhgh3926 ปีที่แล้ว +1

    Budu saranai 🙏🙏🙏🌷🌷🌷

  • @arathnayakearathnayake6378
    @arathnayakearathnayake6378 ปีที่แล้ว +1

    siyaluma denata theruwan saranai🙏🙏🙏🙏🙏

  • @krisnhokumar6651
    @krisnhokumar6651 ปีที่แล้ว +1

    Theruwan saranai .siyaluma denata

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว

    Sadu sadu sadu siyalu deanatama uthum pinbeara poya denayak weawa 🙏🙏🙏watenama deasanayak pinwath oba whansheatah oba deapalatah bohomayakma pin theruwan saranai🙏🙏🙏

  • @nimeshamadumali6329
    @nimeshamadumali6329 ปีที่แล้ว +4

    පොඩි කාලෙ ඉදන් ආසාවෙන් බලපු වැඩසටහන ,නමුත් ෆෝන් එකක් නැති ගමේ අම්මට ආච්චිට මේ වටිනා අවස්තාව මග හැරෙනව😥🙏

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 ปีที่แล้ว

    🌹🌹🙏🙏🙏 මම කුවයිට් වල සිට කරුණා දික්කුඹර සවන් දෙනව හැම පොහොය දිනකම.🌹🌹🌹🙏🙏🙏🙏 ංඔබ සැමට නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @wdlranjani
    @wdlranjani ปีที่แล้ว +1

    Oba Samata Theruwan Saranai 🙏🙏🙏

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs ปีที่แล้ว +1

    Obalta smma smbudusrnai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌷🌹🌷🌹🌷🌹🌷🌹

  • @rohiniperera1325
    @rohiniperera1325 ปีที่แล้ว

    බුදුසරණයි සියලු danatama

  • @user-xl4zu4yd9l
    @user-xl4zu4yd9l หลายเดือนก่อน

    Theruwan saranai siyaluma denata...

  • @samanlathamenika5410
    @samanlathamenika5410 ปีที่แล้ว +2

    🙏🙏🙏💐

  • @dayaniherath5548
    @dayaniherath5548 ปีที่แล้ว

    Tunurruwange pihita aarakshawa lebeewa pinwath suwameenwahanse Aththanaayaka methituma jalaal mahatha Atulu semadenaatama 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Dubai sita

  • @indranigunasekera6222
    @indranigunasekera6222 ปีที่แล้ว

    Api hamuduruwanta otum namaskara wewa taruwan sarani samata 🙏🙏🙏🙏🙏🙏

  • @ajanthahannadige7189
    @ajanthahannadige7189 ปีที่แล้ว

    Theruwan saranai

  • @mmobil8144
    @mmobil8144 ปีที่แล้ว +1

    කසාද බැදල අවුරුදු 20. දරැවො තුනක් දාල නෝන ගිහින්. නිකන් නෙවෙයි මහත්තයගෙ පඩිය ඇපයට තියල ලක්ෂ 18 නයකුත් අරගන බදින්න කලින් යාළු වෙලා හිටපු යාපනේ කෙනෙක් එක්ක. අර දරැවො තුන්දෙනාව බලාගන්න කෙනෙක් නැහැ හෙට අනිද්ද වැඩිවිය පත්වෙන්න ඉන්නව ගැහැණු ලමය. මේ මහත්තය මේ නෝනව පුදුම විදිහට විශ්වාස කරා. පව් අර ලමයින්ට ස්කෝලෙ යන්න පොත් පත් ටිකවත් ගන්න විදිහක් නැහැ. සීය තමයි හැමදේම කරන්නෙ අර මහත්තය ආමි එකේ දුර ඉන්නෙ. විශ්වාසයක් කරපු හරියක්

  • @s.pushpalathakosgalage.123
    @s.pushpalathakosgalage.123 ปีที่แล้ว

    Sadu sadu sadu Gaurawaneeya ape swameen wahansetah mathithumanla depalatah bohomah pin reswewa ia watina harawah rasawah arthawah adahswalin apa pisana kala sedama mpin belen dayaka dpalatah daruwantahheduwedu maudemapiyantah uthum chathurarya sahyaya dharmaya awabodha pinisa paramithawakma wwa.niduk nirogi deergause chirajeewanama selasewa.Theruwan saranai. 🙏🙏😇

  • @shaperera3204
    @shaperera3204 ปีที่แล้ว +2

    🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 ปีที่แล้ว +3

    🙏🙏🙏🇱🇰🇮🇹💐

  • @annettesenarathna3004
    @annettesenarathna3004 ปีที่แล้ว

    Ane mem hirmක්‍රමතියි අපෙරාහුල හාමුදුරුවන්ගෙ බන ක්තාවලට උන්වහන්සෙටනිතරමනිරොගි සුවයමලබෙව

  • @dayanapriyadarshani4351
    @dayanapriyadarshani4351 ปีที่แล้ว

    Mame hamadame poya dawasete me wadastahana balanawa Hama denatame tharuwan sarani

  • @daisykawat1609
    @daisykawat1609 ปีที่แล้ว +1

    ඩුබායි.සිටියත්.සැම.මාසයකම.වැඩ
    සටහන.බලනවා.පදලංගල.හමුදුරැවො
    සහ.අපේ.රහුල.හමුදුරැවො.ගමට
    කිටිටුව.

  • @lalithapathmini9978
    @lalithapathmini9978 ปีที่แล้ว

    Sadu sadu sadu🙏🙏🙏

  • @damayanthimanchanayaka5052
    @damayanthimanchanayaka5052 ปีที่แล้ว +3

    පින්බර පොහෝ දිනයක් වේවා

  • @chandrajayasundara642
    @chandrajayasundara642 ปีที่แล้ว

    Itamath wtina desanawak. Samata theruwansaranai

  • @induamarasingha7630
    @induamarasingha7630 10 หลายเดือนก่อน

    ඔය අනුන්රවටිටනවා නොව
    තමන් රැවටෙනවා.
    තමන් ගැන තමන්ට පසු තැවිලි වෙන කාලයකුත් සතුටු වෙන කාලයකුත් එනවා.
    හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී.
    🙏🙏🙏

  • @sandhyadasanayaka3679
    @sandhyadasanayaka3679 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼Sadu sadu

  • @nalikashiranthiheeralu8598
    @nalikashiranthiheeralu8598 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻💐

  • @shrenashe8277
    @shrenashe8277 ปีที่แล้ว +2

    Congratulations

  • @samanpererakba5353
    @samanpererakba5353 ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේ ඇතුළු පින්වත් පිරිස වෙත ඛොහො පිං !!?