ගිය මාසෙදි අම්මා අවසන් ගමන් ගියේ මගෙ පංසලේදිමයිIපුංචි පංතිවල දැරියො ඇඳපු අසභ්‍ය චිත්‍ර මට පෙන්නුවාI

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 มิ.ย. 2022
  • පොසොන් පුර පසලොස්වක පෝදා සුදම් සභාවIඅදහම් නියංසායට සදහම් අමාදහරII
    පූජ්‍යපාද දොඩම්පහල රාහුල හිමියන්ගේ සහ පූජ්‍යපාද පදලංගල ධම්මදේව හිමියන්ගේ සහභාගිත්වයෙන්I හරින්ද්‍ර ජයලාල්ගේ මෙහෙයවීමෙන්I
    මෙම වැඩසටහනේ පුණ්‍යානුමෝදනා දායකත්වය උදෙසා විමසීම් - 0716 356592
    #srilanka#sudamsabhawa#

ความคิดเห็น • 242

  • @HarindraJayalal
    @HarindraJayalal  2 ปีที่แล้ว +62

    සුදම් සභාව පෝදා සදහම් කතිකාවත සෑම පෝ දිනයකම පස්වරු 1.30 ට 🙏🙏🙏

  • @musiclife939
    @musiclife939 ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ නමස්කාර වේවා සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං පින්වත් අපේ පූජ්‍ය පාද දොඩම්පහල රාහුල ස්වාම්න් වහන්සේ ට ත් පූජ්‍ය පාද පදලංගල ධම්ම දේව පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ටත් නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 2 ปีที่แล้ว +20

    පදනන්ගල දමිමදේව හාමුදුරුවන් දැකීමත් සතුටත් පින්වත් ස්වාමීන් වහන්සේලා දෙදෙනාට ම හරේන්ද්‍ර මැතිතුමාට ත් දායකත්වය දුන් හැමදෙනාටම මත් නිදුක් නීරෝගී භාවය දීර්ඝායුෂ නිරන්තරයෙන්ම සැලසේවා!!සාදු!සාදු!සාදු!🇰🇼🇰🇼

  • @bihandusenath8231
    @bihandusenath8231 ปีที่แล้ว +2

    දොඩම් පහල රාහුල නැමැති
    භික්ෂූන් වහන්සේ හැර
    අනිත් හිමියන් හරිම වැදගත්

  • @chitrakumari4323
    @chitrakumari4323 2 ปีที่แล้ว +6

    මටම අප්පච්චි වේවා මගේ රත්තරන් අප්පච්චිට නිවන් දකින්නට මේ පින් හේතු වාසනා වේවා

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 2 ปีที่แล้ว +24

    පදලංගල ස්වාමින්වහන්සේගේ මීට කලින් දේශනාවකත් දෙමව්පියන් පිළිබද මෙවැනිම වටිනා අර්ථකථනයක් කළා .මේවගේ වටිනා දරුවන් බිහිකළ ඒ මවට, පියාට වහවහා උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝධවී සසරින් මිදීමට හැකිවේවා.

  • @SDN89503
    @SDN89503 2 ปีที่แล้ว +39

    කොච්චර කාලෙකින්ද පදලන්ගල හාමුදුරුවෝ දැක්කෙ .සාදු සාදු සාදු

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේලා දෙනමට හා හරේන්ද්‍ර ඔබටත් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chitrakumari4323
    @chitrakumari4323 2 ปีที่แล้ว +2

    මේ පින් මගේ රත්තරන් අප්පච්චිට අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා

  • @vimalayapa2211
    @vimalayapa2211 2 ปีที่แล้ว +3

    Oba වහන්සේගේ අම්මාට අමා මහා නිවන්සුව පතමි .oba වහන්සේගේ bodipuja kavi මමත් හැමදාම අහනවා බොහොම පින් ..deergau වේවා . From cyprus ..mama ඇඹිලිපිටියේ

  • @skkw2356
    @skkw2356 2 ปีที่แล้ว +8

    බොහෝම හැගීම්බර කතිකාවක් අහන්න ලැබුනේ අපේ දොඩම්පහල ස්වාමින්වහන්සේටත් පදලංගල සවාමින්වහන්සේටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා හරින්ද්‍ර ඔබට තව තවත් ඉදිරියට මෙවැනි වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා අත්තනායක මැතිදුනිටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා බොහෝම පිං අපේ හාමුදුරුවනේ වට්නා කරුණු කියාදුන් ඔබ වහන්සේලා දෙනමටම මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🏵️🏵️🏵️හරෙන්ද මහතාටත් බොහෝම පිං

  • @priyankaherath4578
    @priyankaherath4578 2 ปีที่แล้ว +19

    මෙවැනි උතුම් පොහෝ දිනේ ඇසූ ධර්ම දේශනය හදවතට ඉමහත් සැනසීමක්.......
    පදලංගල හාමුදුරුවෝ, දොඩම්පහළ හාමුදුරුවෝ පින් බර දෙනමක්
    පින් හාමුදුරුවනේ......
    හරේන්ද්‍ර ඔබටත් පින්
    සැමට තෙරුවන් සරණයි...!!!

    • @kfckfc2576
      @kfckfc2576 2 ปีที่แล้ว

      Theruwan saranay dewe pihitay dergau wewa sadu sadu sadu

  • @chitrakumari4323
    @chitrakumari4323 2 ปีที่แล้ว +3

    අප්පච්චි නිවන් දකිත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @user-om8lf2tc1f
    @user-om8lf2tc1f 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ දෙපලට තෙරැවන් සරනයි!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 2 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු 🙏🙏🙏 ....!!!
    සම්මා සම්බුදු සරණයි🙏🙏🙏 ....!!!

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 ปีที่แล้ว +12

    ගොඩක් වැදගත් වැඩසටහන් අපේ සුවාමින් වහන්සේලා දෙනම ඇතුළු හරේන්ද්‍ර මහත්මා ඔබටත් බොහොම පින් තෙරුවන් සරණයි🙏 🙏🙏

  • @krishanthibandara5239
    @krishanthibandara5239 2 ปีที่แล้ว +26

    බොහොම පින් හරේන්ද්‍ර පුතා වෙනදා වගේම අදත්...රටක හිටියත් පොහෝ දවසේ වටිනා ධර්මදේශණාව බලනවා...ඔබහැදු වැඩූ දෙමාපියන්ට...ස්තූතිවන්ත වෙනවා

  • @sarathkumara4599
    @sarathkumara4599 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි ඔබ සියලු දෙනාටම .සාදු සාදු සාදු ....

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 2 ปีที่แล้ว +4

    මනා දැනුම් සම්භාරයක් හෙබි ස්වාමීන් වහන්සේ දෙනම බීහි කල දෙමාපියන්ටත් වැඩ සටහන මෙහෙයවන හරේන්ද්‍ර මහතාණ්න්ගෙ දෙමාපියන්ට උතුම් වූ චතුරාර්‍ය් සත්‍යය අවබෝධ වී සසර දුකින් මිදීමට ලැබේවා 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏

  • @user-om8lf2tc1f
    @user-om8lf2tc1f 2 ปีที่แล้ว +2

    මම බණ අහන්න ආසම හාමුදුරැ නමක් තමා පදනංගල ධමිමදේව හාමුදුරැවෝ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjiwanislk7613
    @sanjiwanislk7613 2 ปีที่แล้ว +2

    ගොඩක් කලකින් පදලංගල ස්වාමින්වහන්සේ දුටුවා වගේම මේ වගේ වැදගත් වැඩ සටහනකින් වටිනා අදහස් දැන් ඉන්න අයනම්,ගොඩක් වෙනස් අපේ ස්වාමින්වහන්ස,,බොහොම පින් හරේන්ද්‍ර ජයලාල් තුමාට,දොඩම්පහල රාහුල අපේ ස්වාමින් වහන්සේටත් ,සැමට ,තෙරුවන් සරණයි...සාදු...සාදු...සාදු....🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarishamali4573
    @kumarishamali4573 2 ปีที่แล้ว +2

    හරේන්ද්‍ර මල්ලිගෙ වැඩ සටහන් බලන්න ආසයි ඒ තරමටම ඒ වැඩ සටහන් වැදගත් පිලිවෙලයි

  • @samanthisl4681
    @samanthisl4681 2 ปีที่แล้ว +27

    බලාගෙම හිටිය වැඩසටහනක් පෝයදාට සුදම් සභාව.. හරේන්ද්‍ර අයියේ ඔබට පින්.අපේ හාමුදුරැවෝ නියම දේශනාවක් කලේ දෙමාපියන්ගැන. ගොඩාක් ආසාවෙන් අහගෙන හිටියේ..

    • @pasidugiming5401
      @pasidugiming5401 2 ปีที่แล้ว

      Hoda.wedasatahanakmama.kuwait

    • @k.kariyawasam7691
      @k.kariyawasam7691 2 ปีที่แล้ว

      @@pasidugiming5401 11111111111111111¹111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111¹qqqqqqqqe11

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼 හරේන්ද්‍ර මහත්මයාටත් බොහොම පින් අදත් හරිම වටිනවා .

  • @padmapadma4964
    @padmapadma4964 2 ปีที่แล้ว +3

    පිටරටක හිටිය සුදම් සභාව බලනවා ඔබ සැමට තෙරුවන් සරණයි

  • @harshanigamachchige1792
    @harshanigamachchige1792 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +14

    නොටිෆිකෙශන් එක ආපු ගමන් ආවා . ලස්සන බනක් ❤❤❤❤❤❤❤❤❤❤

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 2 ปีที่แล้ว +7

    බොහොම පින් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාට වගේම හරේන්ද්‍ර ඔබටත් අද අපේ රටට ඉතාමත් වටිනා වැදගත් මාතෘකාවක් ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 2 ปีที่แล้ว +6

    බලාගත හිටියා සුදම් සබාව එනකන් බොහොම පින් අපේ සුවාමින් වහන්සේලා දෙපලටත් වෙනදා වාගේම හරේන්ද්‍ර ඔබතුමාට 🙏 පින් බර පොසොන් පොහෝ දිනයක් වේවා සියලුම පින් වතුන්ට
    සියලුම සත්වයෝ සුවපත් වේවා 🙏🙏

  • @ruviniprabodani93
    @ruviniprabodani93 2 ปีที่แล้ว +5

    බොහෝම පිං...හරේන්ද්‍ර අයියේ ඔයාටත් අපේ හාමුදුරුවෝ දෙපලටත්....💐💐💐

  • @hansanijayasingha9404
    @hansanijayasingha9404 2 ปีที่แล้ว +3

    හැමදාම පදනන්ගල අපේ හාමුදුරැවො එකතු කරගන්න.භාවනාවනක් උන්වහන්සෙ.

  • @chandrachandra1654
    @chandrachandra1654 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේlata තෙරුවන් සරණයි නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා ...හරේන්ද්‍ර ජයලාල් මහත්තයාටth බොහොම පින් බොහොම ස්තුති ....අම්මා තාත්තා දෙන්නma ජීවතුන් අතර නැහැ ...අනේ හරිම දුකයි මතක් වෙන කොට 😢😢😢😢😢

  • @kumudunigalagedara8388
    @kumudunigalagedara8388 2 ปีที่แล้ว +6

    අනුමෝදනා විය හිමියනි !!!

  • @mweerasinhga
    @mweerasinhga 2 ปีที่แล้ว +1

    අවසරයි අපේ පින්වත්
    හාමුදුරුවනේ
    පොහෝදින පසුවුනත් උතුම් දර්ම දේසනාව සවන් දෙන්නෙමි

  • @nadeeshan7237
    @nadeeshan7237 2 ปีที่แล้ว +3

    🙏🌺🌸🙏 අපගේ ජිවිත අලෝකමත් කරන්න , මේ ගත් උත්සාහයට ගොඩක් පින් අයියේ🙏🌺🌸🙏

  • @sanjuwhs1286
    @sanjuwhs1286 2 ปีที่แล้ว +14

    අද උදෙත් මං වැඩට ගියේ පදලංගල අපේ හාමුදුරුවන්ගේ බෝධිපුජා වැඩසටහන අහලා... හරිම පින්වත් හිත නිවෙන හඩක් තියෙන ස්වාමින් වහන්සේ නමක්...
    අපේ හාමුරුවන් වහන්සේලා දෙනමට වගේම හරේන්ද්‍ර මහත්මාට ගොඩක් පින් මේ වගේ ධර්ම සාකච්ඡාවක් අපිට අහන්න සැලස්සුවාට..... 🙏🙏🙏🙏

    • @mayasri609
      @mayasri609 2 ปีที่แล้ว

      යුටුබ් එකෙ තියනවද පදලංගල හාමුදුරු වනගේ බෝධි පුජා

  • @UpekaSilva21
    @UpekaSilva21 2 ปีที่แล้ว +3

    සාදු සාදු!.... අපේ හාමුදුරුවන් වහන්සේලා නිදුක් නිරෝගී වේවා!..

  • @nadeekasanjiwani8977
    @nadeekasanjiwani8977 2 ปีที่แล้ว +3

    ගොඩක් පින් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙනමටම සහ අපෙ අයියට

  • @ramaniudeni8088
    @ramaniudeni8088 2 ปีที่แล้ว +2

    බුදු සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @chitrakumari4323
    @chitrakumari4323 2 ปีที่แล้ว +2

    සසර බව ගමනේ මගේ අප්පච්චි තවත් එක් වතාවක් මට මුණ ගැසේව

  • @nadeeshan7237
    @nadeeshan7237 2 ปีที่แล้ว +2

    හරේන්ද්‍ර අයියේ.... ඔයාට ගොඩක් පින් ....🙏🌸🙏🌸🙏🌸

  • @kumaripankoon3169
    @kumaripankoon3169 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏උතුම් තෙරුවනට අපගේ නමස්කාරය වේවා,හරෙන්ද්‍ර මැතිතුමනි ඔබතුමා ටත් තෙරුවන් සරණයි ඉතාම ආසාවෙන් බලන වැඩසටහනක්

  • @chitrakumari4323
    @chitrakumari4323 2 ปีที่แล้ว +2

    ඔබ අප සියලු දෙනා ට ම කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා මුණ gasewaa

  • @nilminikrishanthi9027
    @nilminikrishanthi9027 2 ปีที่แล้ว +9

    ඉදිරි වැඩසටහන් වලදිත් පදලංගල ස්වාමීන් වහන්සේ අනිවාර්යයෙන්ම සහභාගි කරවා ගන්න

  • @sumanavahegal1374
    @sumanavahegal1374 2 ปีที่แล้ว +2

    තෙරැවන් .සරණයි .අපේ.හාමුදුරුවනේ .🙏🙏🙏

  • @nadeeshan7237
    @nadeeshan7237 2 ปีที่แล้ว +2

    Sada වැජඹීමට හැකියාව ලැබේවා ...!!!... තුරුණුවන් සරණයි...!!!🙏🌸🙏🌸🙏

  • @malidelana8396
    @malidelana8396 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි .. අදත් වෙනද වගේම හරිම ලස්සන ඒ වගේම වේදනාබර වැඩසටහනක් කිව්වොත් මම නිවැරදි.. මොකද අද රටේ අපේ අහිංසක මල්කැකුලු වරින් වර විනාස වෙලා යන මොහොතක මේ වගේ දේශනාවක් වැඩසටහනක් අහද්දි හරිම සංවේදි වෙනව අම්මල... ස්වාමින්වහන්සේලා දෙනමට සහ ආදරණීය හරේන්ද්‍ර මැතිදුන්ට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනව. ඒ වගේම අපේ වටිනා සම්පතක් වන අත්තනායක මහතාගෙ අඩුව හොදටම දැනුන.. දීර්ගායුෂ ප්‍රාර්ථනා කරනව සියලු දෙනාටම..

  • @shalikafranndo155
    @shalikafranndo155 2 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවන් දෙනමටයි හරේන්ද්‍ර මහතා ටයි අපේ සර්ටයි තෙරුවන් සරණයි

  • @priyangiweeraratne1716
    @priyangiweeraratne1716 2 ปีที่แล้ว +2

    ඔබ සැමට බොහෝම පින්.
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +2

    හරේන්ද්‍ර කෝ අපේ අත්තනායක මහත්තයා අපේ සුවාමින් වහන්සේලා සහ ඔබට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @vigithawageeda4644
    @vigithawageeda4644 2 ปีที่แล้ว +6

    මමත්.හැමදාම.අාදරයෙන්.ඝවන්දෙන.වැඩඝටහනක්.තෙරැවන්.ඝරනයි.දීර්ඝායුෂ.ලැබේවා.🙏🙏🙏

  • @user-ld2eo6cz7i
    @user-ld2eo6cz7i 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ....පින්වත් සවාමින් වහන්සේලා ඇතුළු හරේන්ද්‍ර මහත්මයාටත්...සමීමා සම්බුදු සරණයි ....🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇴🇲

  • @user-jb7kq3hh1v
    @user-jb7kq3hh1v 2 ปีที่แล้ว +1

    හරින්ද්‍ර ඔබ තුමාට ගොඩක් පිං. අත්තනායක sir නැතුව පාලුයි. ඔබ වහන්සේලාට ගොඩක් පිං. සම්මා සම්බුදු සරණයි.

  • @ayiranganigunarathna7273
    @ayiranganigunarathna7273 2 ปีที่แล้ว +2

    ගොඩක් පිං අය්යේ ඔයා ට අපිට මෙ වගේ ධර්ම වැඩසටහනක් ලබා දෙනවාට.බුදුසරණ යි

  • @chitrakumari4323
    @chitrakumari4323 2 ปีที่แล้ว +1

    හරේන්ද්‍ර සර් ඔබ තුමාට ගොඩාක් පින්

  • @inokarathnayake8054
    @inokarathnayake8054 2 ปีที่แล้ว +4

    තෙරුවණ් සරණයි .සියලු කටයුතු සාර්ථක වේවා

  • @chandimathabrew
    @chandimathabrew 2 ปีที่แล้ว +2

    තව පැයක් වුණත් ahagena inna පුළුවන් බුදුදහම හරියට වැලඳ gath කෙනාට කවදාවත් varadinne නැහැ

  • @kumarikanthi7208
    @kumarikanthi7208 2 ปีที่แล้ว +4

    සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @lakshithavlogs
    @lakshithavlogs 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි හැමෝටම

  • @chitrakumari4323
    @chitrakumari4323 2 ปีที่แล้ว +9

    මේ දේශනාව අහද්දි අප්පච්චි මතක් උන වාර ගනන අනන්තය දක්වා පැතිරී ගියා

  • @chanakasadaruwan9313
    @chanakasadaruwan9313 2 ปีที่แล้ว +4

    හරේන්ද්‍ර අයියේ පුලුවන්නං මේ ලස්සන වැඩසටහන පැය 1 1/2 ක් වත් දෙන්න පුලුවන්නං ගොඩක් පිං

  • @srimasenavirathna3494
    @srimasenavirathna3494 2 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු 🙏🙏🙏 පින්බර පසලොස්වක පොසොන් පොය දිනයක් වේවා අපගේ ස්වාමින්වහන්සේ දෙනමටත් හරේන්ද්‍ර ජයලාල් සර්ටත් 🙏 පදලංගල අපේ ස්වාමින්වහන්සේ ගොඩක් කාලේකින් දැක ගන්න ලැබුණේ.... තෙරුවන් සරණයි !

  • @rayafernando5602
    @rayafernando5602 2 ปีที่แล้ว +1

    Obawahanse depalatatah ,hare dra mathiduntath ,niduk neeeodi deergau wewa, theruwan saranai

  • @dimanbandara9056
    @dimanbandara9056 2 ปีที่แล้ว +9

    අත්තනායක හේරත් මැතිතුමා නැතිව සුදම් සභාව පරිප්පු නැති හෝටලය වගේ. ඊලග වැඩසටහන ට එතුමා එක්ක පදලංගල හාමුදුරුවෝ ත් දොඩම්පහල රාහුල හාමුදුරුවෝ ත් ගෙන්වන්න හරේන්ද්‍ර අයියා

  • @user-nd3vu3mk2r
    @user-nd3vu3mk2r 2 ปีที่แล้ว +3

    සුදම් සබාව පරක්කු වෙනකොට දුකක් ආව හිතට .ඒතරමි හිතට දැනුන වැඩ සටහනක්.අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා දෙනමටත් හරේන්ද්‍ර මහතා ඔබටත් තවත් හරවත් වැඩ සටහන් ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා .දිර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි .මම නිමාලි කුවෙටි

  • @supunjananjaya9982
    @supunjananjaya9982 2 ปีที่แล้ว +3

    පෝය දවසට මමත් බලාපොරොත්තුවෙන් සිටින වටිනා වැඩසටහන් අතරින් මුල්තැන සුදම් සභාව 🙏🙏🙏🙏🙏

    • @upekshasidharshi7327
      @upekshasidharshi7327 2 ปีที่แล้ว

      මගේ.ලෝකුපුතත්.මහන.උනාසාදු.එයාමහනඋනේ.අවුරැදු.5න්.සාදු.එයා.එදාතරමි.සතුටුඋනේනැ.සාදු.කවදාවත්.

  • @sheni6004
    @sheni6004 2 ปีที่แล้ว +16

    බලාන් හිටියේ වැඩසටහන එනකම් ස්තුතියි 😍😍😍❤️❤️❤️❤️💛

    • @srimasenavirathna3494
      @srimasenavirathna3494 2 ปีที่แล้ว +1

      👍🙋

    • @Mel_Jay_
      @Mel_Jay_ 2 ปีที่แล้ว +1

      🙋‍♀️ මමත්

    • @sheni6004
      @sheni6004 2 ปีที่แล้ว

      @@srimasenavirathna3494 හාය් ශ්‍රීමා 🙋🙋🙋🙋 ♥️

    • @sheni6004
      @sheni6004 2 ปีที่แล้ว

      @@Mel_Jay_ 😁👍

  • @ishani6495
    @ishani6495 2 ปีที่แล้ว +2

    තේරුවමි සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇦🇪

  • @darmadarmeka3435
    @darmadarmeka3435 2 ปีที่แล้ว

    Sadu sadu sadu apae hamudrwane mama rata ennae godak ashawan baluwae

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 2 ปีที่แล้ว +1

    බොහෝ පින් Harindra මහත්තයා. අපේ හාමුදුරුවන් වහන්සේ දෙනමටම , මේ අත්දැකීම් අතීතයේ හුගාක් වේදනාකාරී සමහර. බුදු ගුණ අනන්ත බව වැටහුන හිතක්. නිවනක්. 🙏🙏🙏🙏

  • @CharityDeA
    @CharityDeA 2 ปีที่แล้ว +2

    මේ පින්බිමේ පහලවන ලෝකයේ අති විශිෂ්ට ධර්ම දේශක සoඝයා වහන්සේ සියලු නමට මා මෙතෙක් රැස් කරනා ලද සියලු පින් අනුමෝදන් වේවා! වේවා! වේවා! 🌼🙏🙏🙏🌼 පිරිසිදු ධර්මය තව ඉදිරියටත් මැනවින් ආරක්ෂා කර අනාගත පරපුටටද දේශනා කොට දායාද කරන්නට එපින් ශක්තියක්ම වේවා! සක් දෙවිදු ප්‍රමුඛ සම්යක්දෘශ්ඨික දෙවිදේවතාවන්ගේ ආශිර්වාදය, රැකවරණය නිරතුරු ලැබේවා!! 🌼🙏🌼🙏🌼🙏🌼

  • @vimalayapa2211
    @vimalayapa2211 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේලාගේ වැඩම wema bohoma eka

  • @nandanakumara3976
    @nandanakumara3976 ปีที่แล้ว

    Me Dharma Deshana wala punya balaya mage Amma ha Thathathata niwan suwa labimata hethu wasana wewa.Budusaranai.Siyala Sathwayo Suwapath wewa.

  • @hawaballa9953
    @hawaballa9953 2 ปีที่แล้ว +3

    🙏🙏🙏 බොහෝ පිං...

  • @gayanigayanin.m7373
    @gayanigayanin.m7373 2 ปีที่แล้ว +2

    ගොඩාක් පින් ....සාධු ..සාධු ..සාධු ....🙏🙏🙏🙏

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +3

    තෙරුවන්සරණයි🙏🙏🙏

  • @raniwimalawathi6854
    @raniwimalawathi6854 2 ปีที่แล้ว +2

    ඉදිරියට යන්න ,ඔබට ,සුභ පතපු

  • @parakramabandara1092
    @parakramabandara1092 3 หลายเดือนก่อน

    mage rathtaran amme suwa wewa

  • @harshi4377
    @harshi4377 ปีที่แล้ว

    Ammooo godak kalekin padalangala dammadasdi dewa hamuduruwo dekke....onna niyama akaraye hamufuruwan wahanse...

  • @chathuramadushankaariyarat2251
    @chathuramadushankaariyarat2251 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු...

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 ปีที่แล้ว +1

    මටනම් දවසක් අතපසු උනා සුදම් සබාව පොසොන් පොහෝ දින කාර්ය බහුල ඌ නිසා කෙසේ වෙතත් පින්වත් සුවාමින් වහන්ස 🙏🙏🙏 දෙනමටත් හරේන්ද්‍ර මහත්මයාටත් නිදුක් නිරෝගීසුව දිර්ගායූ සම්පත්තිය ලැබේවා තෙරුවන් සරනයි

  • @ramyadewendra4063
    @ramyadewendra4063 2 ปีที่แล้ว +1

    දවස් ගනනාවක් එක දිගට කතා කලත් අවසන් කල නොහz කි අති සංවේදී මාතෘකාවක් ලz බුනු ඉඩ හසරෙන් පහදා දෙන්නට ගත් උත්සාහයට ඔබ වහන්සේලා දෙනමට බොහෝ පින්.හරේන්ද්‍ර මහත්මා ඔබටත් එලෙසමයි.

  • @nainaseandeera8322
    @nainaseandeera8322 2 ปีที่แล้ว

    Sadu sadu Sadu tharuwensarani ape hmuduruweanta mea pina uthum niewa ewabodaya pinesama hethu weasaneam wewa sadu sadu Sadu 🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @sraatnike170
    @sraatnike170 2 ปีที่แล้ว +3

    ගොඩාක් කාලෙකින්....පධනංගලහාමුදුරැවොදැක්කෙ.තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @myhouseat1938
    @myhouseat1938 2 ปีที่แล้ว +14

    බොහෝම කලකින් පදලංගල ධම්මදේව හාමුදුරැවො වැඩමකරවල. පරණ වීඩියෝවක් මතකයට ආව

    • @sriyaniranatunga8052
      @sriyaniranatunga8052 2 ปีที่แล้ว

      Mama sil අරගෙන ගෙදර ආපු ගමන් balnne. Sudam sabawa.mama kemathima හාමුදුරුවෝ denna.harendra පුතේ theruwan saranai ඔයාට

  • @chitrakumari4323
    @chitrakumari4323 2 ปีที่แล้ว +2

    මට මේ බවයේ ලැබුණු රත්තරන් අප්පච්චි සසරේ මට එක් වතාවක් ලැබේවා අප්පච්චිට අවසන් ගෞරව කරන්න බැරි වීම හිතට පුදුම වදයක් එයට හේතුව උණේ ප්ලේන් එක පරක්කු වුණු නිසා

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 2 ปีที่แล้ว +1

    සියලු පීඩනයන්ට ලක් වූ මමත් දුවක්,බිරිදක්,මවක්,මේ ජීවිතේ සියලු පීඩාවන්ට ලක් වී තවමත් හිත පරිස්සම් කරගෙන ජීවත් වෙනව,මගෙ දරුඑඅන්ට ආරක්ශාව රැකවරණය නොඅඩුව ලබා දෙනව,ඔව්න්ට අදුරු අතීතයක් උරුම කරන්නෙ නැ,අනාගතේ වෙනුවෙන් මන් සියලු පීඩා ඉවසනව,

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 2 ปีที่แล้ว +1

    🙏🙏🙏
    Sthuthi godak... Duka ithuna godak, Ape rate me wena dewal gana.. Kawadada me dewal hada ganne, Ape minisun.
    😢😢... Wada gath sakachchawak.. 🙏🙏

  • @chamaramadhushanka571
    @chamaramadhushanka571 2 ปีที่แล้ว +1

    Absolutely superb topics you discussed

  • @namalwithanage7269
    @namalwithanage7269 2 ปีที่แล้ว +1

    PATHANA BODIYAKIN SIYALUMA DENNATAMA UTHU NIRWANAYAMA AWABODA WEWA🙏🙏🙏🙏🙏

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 2 ปีที่แล้ว

    Hare.asawen.mewedasatahana.balanne
    Thunuruwan.saranai Deergau.weva

  • @malikahhm6326
    @malikahhm6326 2 ปีที่แล้ว

    Samin wahansela denamatama mage namaskarye wewa harendra mahatathath theruwan saranai

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 2 ปีที่แล้ว

    ජනප්‍රිය බුදු දහමයි නිර්මල බුදු දහමයි

  • @kapilasooriyaarachchi6232
    @kapilasooriyaarachchi6232 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 2 ปีที่แล้ว

    පිංවත් සවාමින් වහන්සේලා දෙපලටත් මගේ නමස් කාරය වෙිවා සාදු සාදු සාදු හරේන්ද්‍ර පිංවත් දරැවට සුබම පොසොන් මංගලයක් වෙිවා

  • @kumudini4143
    @kumudini4143 2 ปีที่แล้ว

    ඉතාමත් වටිනා කතා බහක් .ඔබවහන්සේ ලට ඉතාමතපිං හරේන්ද්‍ර පුතාට බොහොම ස්තුතියි බොහොම පිං ... 🙏🏻🙏🏻🙏🏻

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 2 ปีที่แล้ว

    Sadu sadu sadu. Samata theruwan saranain yahapathakma wewa.

  • @chandrakanthi3162
    @chandrakanthi3162 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐 mama cyprus buqu saranai.

  • @indrailanganthilaka978
    @indrailanganthilaka978 2 ปีที่แล้ว +1

    ආසාවෙන් ඇහුවා
    තෙරුවන් සරණයි