Mata danuna E wadasatahsnata ena Swamin wahanse aththa kathakarana kenek newei kiyala saha E doctor ganath amuthu hangeemak thibuna! Ada Siyalla oba wahanse popular kala! Theruwan Saranai🙏
Apa hamudruwana ma jathika rupawahiniya ma wadasatahanan apa budda darsanaya winasa karanna hadanawada ma aya sakayak thiy nawa dolarwalata jathiya agama pawadana wada kiyana aka gana apa hamudrwana
Pirith pen kale uthurana pilibda wath piliweth Sita kalayuthu vidi monda e mahath u siddiya wenne Mona tharm balaykinda pilibda karunu ekak nera ekak apita ugannanna ape hamuduruwane amila akke oyta pin,,, api innawa oba wahanseth samaga me Maha sagaraya unath pirithen balaganwa uthura me mithaya dushtikayanwa e sagarayen soda Damannna the ruwan saranai
පාතේ ගම හාමුදුරුවෝ කියන හැමදේම වැරදි නැති නමුත් ගොඩක් තැන්වල තමන් ගැන අධි තක්සේරුවෙන් මාන්නයෙන් බුදුරජාණන් වහන්සේටත් එහා ගිය ඥානයක් ඇතැයි සිතා උතුම් ධර්ම විනය තමාගෙ දැනුම සහ බුද්ධියෙ පරාසයෙන් විවරණය කිරීමෙන් විකෘතිකර දේශනා කරන තැන් බොහෝමයි. ඒ ධර්ම විකෘතියට ජාතික රූපවාහිනීයේ අඤ්ඤාන මිසදිටු අය වගකිව යුතුයි. මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම ගැන ඔබ වහන්සේට පිං. තෙරුවන් සරණයි.
හරියටම ✔ 🙏
U
බුදු සරණයි ඔබ වහන්සේට.අපේ .මිනිසුන් සැබෑම ධර්ම කාරණා.තුළින් දැනුවත් කිරීමට ගන්න උත්සාහය ගැන.ගොඩක් පින්
අපේ ඇත්කඳුරේ සුමනසාර හාමුදුරුවොන්‍ට බොහොම පින් මේ කරන සමාජ මෙහෙවරට 🙏
Budusaranai
මංත්‍ර සාස්ත්‍රය පරම්පරා අයිථිය ලෙසට ලැබුන මට ජාථික රුපවහිනිය කරන මේ මහා විනාසය නතර කරන්න ඔබ වහන්සේ ඉදිරිපත්වීම තරම් සතුටක් තවත් නැත. ඔබ වහන්සේට අනේක වාරයක් පිංසිදුවෙනවා.
Budusaranai
ආයුබෝවන්🙏 තුමා තාමත් වැඩ කරනවද
Oba thumanla AI owa gena ochchara denagenath ochchara DeWal karanna puluwan kam thiyagenath oba thumanla wage thawa ayawath ekathu Karan aurudu thihak thibba yudde iwara karaganna ai apita support ekak Dunne neththe. Terata huniyamak karanna thibba. Adunen Balala air force ekata kiuwanam praba inna thenak gena. Me weddi depeththema jiwitha kiyak berilada mahaththayo ehema karanam. Oyala Hari kuhakai E athin hode.
😂😂😂😂😂😂😂😂😂
මේ උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මම නමස්කාර කරමි සාදු සාදු
Budusaranai
රෙද්ද තමා
@@sarasitv687හොර කපුවා 😂😂😂
මට මේ අත්දැකීම තියෙනවා මම ගෙදර පිරිත් කියන කොට මගේ බිරිඳ මෙ වගෙයි එකෙන් මම බිරිඳ බෙර ගත්තා ඔබ ස්වාමීන් වහන්සේ මේ කියන්නේ ඇත්ත බුදුන්වහන්සේ දේෂනා කරපු පිරිතේ බලය කියා නිම කරන්න බෑ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏
Puluwannam mata kiyanda kohomada bera gaththe kiyala. Ahema prashnayak apitath tiyanawa. Thama hari wisadumak ne
@@prabodhahansamali5100 hoda dewal krla hodin inna
ඔබ වහන්සෙට පින්
තෙරුවන් සරණයි අපේ හාමුරුවනේ. ඔබ වහන්සේට බොහොම පින් මේ කරන දැනුවත් කිරීම ගැන. විද්‍යාකුලපති මහතාට කිසියම් හැකියාවක් පවතින බව පිලිගත හැකි වුවත් ඔහු, ඔහු නොදන්නා දේ ගැන අවබෝදයක් නැති අයෙකු බව හැඟෙනවා. ඒ වගේම ජලනන්දන පිරිත බුද්ධ භාෂිතයක් නොවේය කීම පිලිබඳ ක්කුකුසක් ඇතිවනවා. මන්ද අප අසා ඇති ආකාරයට ආනන්ද ස්වාමීන් වහන්සේ නීච කුල බන්දනයකට අසුවූ අවස්ථාවේ එතුමන් ඉන් ගලවා ගැනීමට බුදුන් වහන්සේ එම ජලනන්දන පිරිතෙන් පැන් ඉස ඇති බව පැවසෙනවා. එය බොරුවක්ද. නමුත් විශාලාවේ තුන්බිය දුරු කිරීමට බුදුන් වහන්සේ ශ්‍රී මුඛ දේශනාවක් ලෙස රතන සූත්‍රය දේශනා කල බව සත්‍යයි. ඒ සත්‍යානු භාවයෙන් මේ අසත්පුරුෂයින්ගේ නුගුන දුරුවේවා. අති පූජණීය ඇත්කඳුරේ ස්වාමීන් වහන්සේට නිදික් නිරෝගී චිරජීවනය වේවා. අමිලා දුවටත් තෙරුවන් සරණයි.
අතීතයේන් වර්තමානයට පරිවර්තනය වෙනකොට වෙනස් වීම් වලට ලක් විය හැකි බවද මතක් කරනවා. සාම්ප්‍රදායිකව මිදිලා ප්‍රායෝගිකව හිතන්න.. කෙනෙක් හරි තව කෙනෙක් වැරදි කියන්න කලින්. සාම්ප්‍රදායික බන අහනවට වඩා විය හැකියි කියන අවබෝධයෙන් හිතන්න.
Loka ganak tyenawa kiyala roopawahiniyata ena hamuduruwo kiyanwa anik atata vidyakulapatida mokada ekka kiyanwa mewa mityawalu pisso gennepa roopawahiniyata
ඔබවහන්සේගේ දැනුම අපමනයි.
Budusaranai
බුදු දහම අන්තර්ගතයි කියමින් පිරිත් පොතයයි කියාගනිමින් එනමින් සකස්කරගත් ග්‍රන්ථයක් හුවාදක්මින් අපේ රටේ මින්ස්සු යක්කුන්ට බය භීත කරමින් කරගෙන යන මේ මුසාව එලිදක්වන ජාතික රූපවාහිනියට ස්තුති කරමු෴ අමිලා මහත්මියටත් මගෙන් ප්‍රශ්ණයක්. එතකොට මේ වගේම ආවේෂ වෙන ගැහැණු පිරිමි ලමා වැඩිහිටි පිරිස් කතෝලික දේව මන්දිරවලදිත් නිහඩ කර සුවකරණ අවස්තා ඕනෑතරම් ඔබ දැක ඇත෴ කතෝලින පල්ලියෙත් මේ විදියට ආවේෂ කාරයෝ දමනය කරන්නෙ පිරිත් බලයෙන්ද? මේ හාමුසුරුවන්ගෙන් අහලා කියන්න.
Palawan ban yanna
පිරිතෙන් පාආක් නෙවෙයි, බලවේග හරහා අමනුස්සයෝ අයින් කරන්න පුළුවන්. ඒක තමා පල්ලිවල දේවාල වල කරන්නෙ.
ඇත්කඳුරේ ස්වාමීන් වහන්ස ,
අ ද ත් පි වි තු රු ව ම මෑ පවතන බුදු දහම
රැක ගන්නට දරන
ඊ තා ම ත් අවදානම් වෑයම ගැන
මා ඉතා පැසසුම් බැතියෙන් පැහැද
තෙත් නෙතින් යුතුව වඳිනවා !!!
පිරිත් අනුහසින් ද ය හ විශ්ව බල පිහිටින් ද
සුරැකුම වේවා !!!
තෙරුවන් සරණයි!!! පිරිත් මහනුබවයි🙏🙏🙏
පා තේ ගම හාමුදුරුවනේ අපි ඔබට වහන්සේට ගොඩක් ආදරේ ඔබවහන්සේගේ දැනුම අපට දෙන්න අපි මේ වැඩසටහනේ සෑහෙන දේවල් ඉගෙන ගොඩක් නොදන්න දේවල් ඉගෙන ගත්තා ගොඩක් බොරුවලින් අපි ගැලවිලා ඉන්නේ මේ වැඩසටහන ගොඩක් වටිනවා
තෙරුවන් සරනයි ඔබ වහන්සෙට .පිරිත් කියන්නෙ කාටත් පොදු බෙහෙතක්
Budusaranai
තේරැවන් සරණයි අපෙ හමුදුරැවනෙ. මම ඔය සමිබන්ධව ලියාලා තියනවා.මමබලංගොඩ ගරැ අනන්ද මෙෙතිු හමුදුරැවන් අදහන මනුසයෙක් .ඉත්තැපානෙ දමිමාලංකාර හිමි ලියපු පොත් මම කියවලා තියනවා.මඩියෙ පකදචාසිය සවාමින් වහන්සෙ මට හමුවු කෙනෙක්.උන්වහන්සෙලාට විරැද්දයි මෙ මහචාර්ය හමුදුරැවො.අැත්ත පහදන ඔබ වහන්සෙට අනෙක වාරයක් තුති.
සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
Budusaranai
ඔබ වහන්සේ t නිදුක් නිරෝගී සුවපත් dhirgaush labawa .!! 🙏🙏🙏
Budusaranai
ලස්සනයි අමිලා මෙහෙයවන අයුරැ.. ඒ වගේම ස්වාමීන්වහන්සේ ඉදිරිපිට ඇඳ සිටින ඇඳුමද වටිනවා... අමිලා ඔබ තවත් බැබලේවා..!!! තෙරුවන් සරනයි ..!!
මිනිස්සු රවට්ටන්න පට්ට. අවුරුදු ගානක් රැවටිලා කෙලවෙලා ඉද්දි තාම රැවටෙනවා ඇදුමට 😂
මිත්‍යාව වගුරනව පේන් නෑ අමිල අක්ක හොදයිලු අනේ මේමත් ලන්කාවක් ඕයි.
@@delagraphic8330 වැඩක් නෑ කතා කරලා 🤣 කයිවාරු ගහනවා විද්‍යාකුලපති සමාව ගත්තලු 🤣
වැහෙනකොට බැබලෙනව
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ඝආයුස ලැබේවා
පිරිත කියන්නෙ වචන නෙවෙයි බුදුන් වහන්සේට වැටහුණ විශ්ව ශක්තිය තිබෙන ස්වර ආරක්ෂා වක් 🙏🙏🙏
සාදු සාදු සාදු ඔබ වහන්සේට ගොඩක් පින් අපව දිරිමත් කලාට
තෙරුවන් සරණයි
😂
තෙරුවන් සරණයි පිරිතේ ශක්තිය ඇත්ත අපේ හාමුදුරුවනේ බුද්ධ ශක්තිය සත්‍යයි
Budusaranai
අනිවාරෙන්ම ❤
Budusaranai
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ !!! පැහැදිලි කිරීම්වලට බොහොම පිං !!!
මම අදෘශ්‍යමාන වැඩසටහන බැලුවා.ඔය පිරිතෙ කතාව ඒ හාමුදුරුවෝ වෙන වෙන ස්ථානවල විවිධ විදියට තියෙනවා කියල තමා ඔය වචන කිව්වෙ... හාමුදුරුවෝ හාමුදුරුවෝ ගහන්නෙ නැතුව දහම් කරුණු උගන්වන්න
Budusaranai
බුදුසරණයි ඔබ වහන්සේගේ දනුවත් කිරීම ගැන ❤🙏🙏🙏
තෙරුවන් සරනයි පිංවත් ඔබවහන්සේට ඇත්තටම මේ බුදුධහමෙ වටිනාකම පෙන්නාදීම ගැණබොහොම පිං නිදුක්නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
Budusaranai
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ඒ අදෘෂ්‍යමානයේ හාමුදුරුවෝ කරන්නෙ අපේ පාරම්පරික දේ යටපත් කිරීමක් හෑල්ලු කිරීමක්.
ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා. මෙහෙම මේ බුද්ධ ශාසනයට හානි කරන අයට විරුද්ධව කතාකරන ස්වාමීන් වහන්සේලාව අපවත්කරන වෑඩපිලිවෙලක් තියෙනවා ඔබවහන්සේ ආරක්ෂා වෙන්න, මේ වැඩසටහන හරි වටිනවා මෙහෙම චැනල් වත් අපිවෙනුවෙන් තියෙනවා කියල පොඩි හයියක් හිතට දැනේනවා.දළ්දාහාමුදුවන්ගේ පිහිටෙන් දෙවිරැකවරනයෙන් දීර්ඝායු වෙවා .
Budusaranai
එහෙව් අදමයන් සිව්රු දරමිනුත් සැරිසරනවා !!!
W.m
පාතේගම.අපිරිසුදු .චරිතයක්.බව.නමි.විවාදයක්.නැහැ😮😮😮මයිමත.ධාරි.හිතුවක්කාරි.පාපතර.සිවුරැ .දරන්නෙක්😮😮😮ඇත්කදුරේ.හිමි ටත්.නිවෙිදිකා.තුමියටත්.බුදු.සරණයි❤❤❤
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
Budusaranai
.
🙏.අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරනයි ❤ .සියලු දෙවි. දේවතාවරුන්ගේ පිහිටයි.මම❤ 100ට 100ක් එකගයි ඔබ වහන්සේට .🙏🙏.අදෘශය මානය වැඩසටහන.කතා කල යුතුම මාතෘකාවක්..(අපේ හෙල යන්ත්‍ර ,මන්ත්‍ර,.වෙදකම, සහ.පිරිත්. වල බලයක් නැ කියලා.එතුමන්ලා. අපේ හෙලය හැල්ලු කරලා බටහිර විදෘයව ලොකු කර ඉස්මතු කර පෙන්නවා..🙏🙏.ඔබ වහන්සේ .මේ ඇත්ත .එලියට දෙන්න .දරන කර්තව්යයට..බොහෝ පින් 🙏🙏. අපේ හාමුදුරුවනේ .🙏❤️ඔබ වහන්සේට නිවන් දොරටුව විවර වීමටම මේ පින හේතුවාසනා වේවා🙏🙏
ජාතික රූපවාහිනී අදෘශ්‍යමාන එකත් මම බලලා තියෙනවා , හැබැයි පස්සෙ බලන එක නැවැත්තුවා , මොකද අපි පොඩි කාලෙ ඉඳලා ඉගෙන ගත්ත සමහර දේවල් බොරු කියලා කියනකොට හිතට අමාරුයි , සමහර අයව ගෙනල්ලා එයාලා කරන බොරුව හෙලි කරන එක හොඳයි , හැබැයි මට හැමදේටම පිලිතුරු හම්බුනා මේ වැඩසටහනින් , අද තමයි මේක බැලුවෙ , මේ වැඩසටහනින් මේ හාමුදුරුවෝ කියන දේ හරියටම හරි. 🙏. යක්කුන්ගෙන් වැඩගත්ත සිංහල මිනිස්සු , යක්කු ,ප්‍රේත ඇසට නොපෙනන දේවල් එක්ක ගනුදෙනු කරන අපේ සිංහල ජාතිය ,සහ අතීතයේ සිට එන ජ්‍යාතිෂ්යය නවග්‍රහයෝ ගැන තරු හිරු සහ සඳු ගෙන් පටන් .. මේ දේවල් බොරු කියනවනම් තව මොන කතාද.. බොහොම පිං හාමුදුරුවනේ 🙏🙏🙏 අපේ සිංහල මිනිස්සුන්ට ඇත්ත පෙන්නලා දෙනවට.. මිනිස්සුන්ට වැරදෙනකොට හිනාවෙන සමාජයකට දුන්න පණිවිඩය බොහොම වැදගත් 🙏🙏🙏 බුදුසරණයි 🙏🙏
බොහොම පින්. තෙරුවන් සරණයි!
තෙරුවන් සරණයි
ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා🙏🙏 මෙවැනි දේ අහන්න ලැබීමත් සතුටක්🙏
Budusaranai
තෙරුවන්සරණයි***,... අපේ හාමුදුරුවනේ......!!! ස්තුතියි ් අමිලා,...... තෙරුවන්සරණයි***..............
ගරුතර සස්වාමීන්වහන්ස' ඔබවහන්සේට. දීඝායු"වේවා.!
Budusaranai
Mata danuna E wadasatahsnata ena Swamin wahanse aththa kathakarana kenek newei kiyala saha E doctor ganath amuthu hangeemak thibuna! Ada Siyalla oba wahanse popular kala! Theruwan Saranai🙏
Budusaranai
තෙරුවන් සරණයි.අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤
අනිවාර්යයෙන්
Budusaranai
හොඳ දැන උගත් බුද්ධිමත් පෙනෙයි
ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා
තෙරුවන්සරනයි අපේ හාමුදුරුවනේ
හරිම අගයි නිවේදිකා තුමිය ❤❤❤බුදුසරණයි ස්වාමින් වහන්සේට
විශ්ව ශක්තිය ඇත්ත ඔබ වහන්සේ කියන කතාව ඇත්ත
Budusaranai
Ape hamuduruwane oba wahanseta budusaranai
Budusaranai
ඉතා වටිනවා ස්වාමීන් වහන්ස
Budusaranai
ඔබ වහන්සේට බුදුසරණයි
Budusaranai
පුරා විද්‍යාවෙ ලොක්කයි රූපවාහිනියෙ ලොක්කයි අතර සම්බන්ධය හෙව්වොත් පෙනෙයි ඇත්ත. අපේ ඉතිහාසය කනවා.
ඔබ තුමා මේ සම්බන්ධ ය දැම්ම නම් ස්තුති වන්ත වෙනවා
ඔබ වහන්සේ හරි..පිරිතේ බලය මට පෙන්නන්න පුළුවන් ...
ජේෂ්ඨ කථිකාචාර්ය පින්වත් ඔබවහන්සේට දීර්ඝායුවේවා බුදුසරණයි
😂
සාදු සාදු සාදු ,,,,,,,,,,
Budusaranai
A good programme ,Thank you for revealing the truth ape hamuduruwane,
Budusaranai
Matath ahuna ape hamuduruwane
Budusaranai
ඒක තමයි කියන්නේ පුදුම වැඩක්
Ara hamuduruwo devidaththarage golayek oba wahanseta budu saranai godak pin pahadili kirimata
Budusaranay
Budusaranai
බුද්ධ විෂය අචින්ත්‍යි අප සම්මා දිට්ඨිය පෙරදැරිව එ උතුම් මග ගමන් කරන්නෙමු. මිථ්‍යා දෘෂ්ටික යන්ට අපි අනුකම්පා කරමු අපේ හාමුදුරුවනේ.. තෙරුවන් සරණයි
Great
100% ඇත්ත මිත්‍රයා
මෙසේ පිරිත් රත්නය හෑල්ලුවට ලක් කරන චීවරධාරීන් අපට විනයක්. මා වසර ගණනාවක් උදේ 4.30 සහ රාත්‍රී 9.30 දිනපතාම මුලින්ම ඡයමංගල ගාථා සමග තුන් සූත්‍රය මෝර පිරිත චකක සූරිය දසදිසා අභිසමබිධාන ආදි පිරිත් අවසන සබ්බේ සු චක්ක වා ලේසු පිරිත් කියා ඉන් ලබන අසීමිත ශක්තිය නිසා තනියම දිවි ගෙවන 74 වියැති මවක්. ඔබ වහන්සේ ට මෝඩ යන්ව පෙන්වා දෙන වා ට බො බෝම පින් ආසිරි වාද වේවා.
Ngo නඬ වලින් යැපෙන හා උන්ට දැන හෝ නොදැන කඩේ යන අවජාතකයන්ට සුපිරි පිලිතුරක් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
Budusaranai
@@sarasitv687උබත් පිසසො වෙන්න ඵපා දර වලින් වතූර රත්කර ගනිල්ල
සුපිරි 👍👍ජයෙන් ජයම වේවා....🙏🙏🙏🙏🙏
Budusaranai
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේලාවන් යතිවරුන් වහන්සේලා ඉදිරියට ආ යුතු කාලයයි.
Therueansaranay ape hamuduruwane oba wahanse ge pahadilikirimata
පිංවත් ස්වාමින්වහන්සේට මේ ධර්ම දානමය කුසලය නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා!
තෙරුවන් සරණයි!
Budusaranai
අමිලා නන්ගි i salute you
තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදු සාදු සාදුබුද්ධදමිමසඝයන තිුවිධරතිනයට මාගේපින්වත් සුවමින් වාන්සේමාගේ නමස් කරයවෙිවා
ඇත්තටම හොඳ වැඩසටහනක් බුද්ධාලම්භන ප්‍රීතිය ඇති වෙනවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
Budusaranai
🙏🏻🙏🏻🙏🏻
Budusaranai
රටේ මිනිසුන්ගේ පිනට ඔබවහන්සේ ඉදිරිපත් වීම විශාල භාග්‍යයකි ,
Budusaranai
බුදුදහමේ අමනුශයින් ප්‍රේතයින් ගැන ඕන තරම් සදහන් වෙනවා. ඇත්තටම දේවාල කරන කපුවන් කරන්නේ තමන්ගේ මළගිය නෑදෑ කෙනෙක් හරහා මේ දෙවල් කිරීම. මළගිය නැදෑ කෙනෙක් කපුවට උදව් කරන්නේ කපුවගේ දියුණුවට මිසක් වෙනත් දෙයකට නෙවේ. එහෙම උදව් කරන මළගිය නෑදැයින් කියන්නේ සාමාන්‍ය මිනිස් ජීවිතයක් ගත කරපු අය. තුන් කාලයම දකින්න සිත දියුණු කරපු අය නෙවේ. ගුප්ත හැකියාවන් සහිත යැයි කියන අයට බොහෝ විට ඉතා ඈත අතීතය හෝ ඉතා ඈත අනාගතය වත් කියන්න බැරි ඒ මළගිය කෙනා සිතක් දියුණු කරපු කෙනෙක් නොවන නිසා. ඉතා සීමිත පරාසයක් තුල පමණක් හැකියාවක් පවතිනවා. බොහෝවිට මේවා යෙදවෙන්නෙත් කපුවගේ පවුලේ දියුණුවට. හරියට නිදානයක් ලැබුනා වගේ. මේ අයට කොඩිවින වගේ දේවල් කරන්න පුළුවන් ඒවා අයින් කරන්නත් පුළුවන්. හැබැයි මේ ඔක්කෝම වෙන්නේ පවුලේ මළගිය නැදෑ කෙනාගේ උදව් ඇතිව කපුවගේ හිතසුව පිණිස. යන මිනිස්සුන්ට යම් යම් ප්‍රමාණයකින් දියුණුවක් ලැබෙන්න පුළුවන්. හැබැයි බොහෝ විට කපුවා ගේ දියුණුවට ක්‍රියාත්මක වෙන එක තමයි වෙන්නේ. දෙවිවරුන්ගේ උදව්වක් ලැබෙන්නේ නැහැ ලේසියෙන් සාමාන්‍ය කෙනෙක්ට. ශක්‍ර දෙවියන් බුදු රජාණන්වහන්සේට උදව් කලේ කොයිතරම් ආධ්‍යාත්මික දියුණුවක් තිබුන නිසා ද. ඕන තරම් බුදුදහමේ සදහන් වෙනවා තුන් කාලයම දකින්න පුළුවන් බුදුරජාණන් වහන්සේට කියලා. දේවාලේ මළ ගිය කෙනාට එහෙම ඈත අතීතය හෝ ඈත් අනාගතය කියන්න බැහෑ. අඩුම තරමේ මැරෙන් දවස වෙලාව වත් හරියට කියන්න බෑ. වර්තමානය තුල අපිට දැකිය නොහැකි පරිසරය පමණක් මේ මළගිය අයට දකින්න පුළුවන්. ගුරුකම් කියන්නේම මළ ගිය අමනුශ්‍යන් ප්‍රේතයින් සමග කරන ක්‍රීඩාවක්. කපුවගේ controll එකේ මේ අමනුශ්‍යන් හිටියට කපුවා මරණාසන්න වන විට මේ අමනුශ්‍යන් කපුවා ග්‍රහනයට ගන්නවා. කපුවා ලගට ගියපු අයට වෙන්නෙත් ඒ ටිකමයි. මේ දේවල් වලින් යම් යම් දේ කරනවා වෙන්න පුළුවන් හැබැයි මිනිස්සු වැඩ කරන්න ඕන අමනුශ්‍යන් සමග ජීවත් වෙන්න නෙවෙයි දෙවියන් සමග ජීවත් වෙන්න. මේ ගුප්ත ශාස්ත්‍රයෙන් යම් යම් දේවල් කලත් එය ක්‍රියාත්මක වෙන්නේ මළගිය අය, අමනුශ්‍යන්, ප්‍රේතයින් ඔස්සේ. මේ වගේ දෙලොවම නැතිකරන මේ දේ ලංකාවේ තහනම් කරන්න ඕන. අනුරාධපුර යුගෙයේ මේවා තිබ්බේ නෑ. බොහෝවිට මේවා ආවේ දකුණු ඉන්දියානු ආක්‍රමණ එක්ක. මේ ගුප්ත ශාස්ත්‍රය කියන්නේම බුදුදහමට පටහැනි මෙලොව දියුණුවක් ලැබුවත් පරලොව විනාස කරන දෙයක්. පරලොව විනාස වෙන්න පටන් ගන්නේ මරණාසන්න මොහොතේ පටන්. එකයි මේවා ලංකාවට ගැලපෙන්නෙත් නැත්තේ මේ දෙවල් තහනම් කල යුත්තෙත්.
මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු පව් මේ සාදු 😀😀😀😀😀
Sadu sadu sadu....!
Thanks
Pathegama sun. Niyamai ape hamuduruwane. Bududahata wina katina oya gas ballata ohoma tama kiyanna ona.
Thanks
තෙරැවන් සරණයි 🙏🙏🙏
Budusaranai
සත්‍යය සොයන සත්‍යයට ගරුකරන මිත්‍යාව පිටු දකින අයට වටිනාම වැඩසටහනක්. බොහොම පින් ඔබ වහන්සේට.
ඇත්කදුරේ සුමණ සාර හාමුදුරුවෝ ගාවට මමත් ගියා කිසිම ඵලක් නෑ. මුදල් ගත්ත විතරයි .
47:46 47:47
පාතේගම හාමුදුරුවෝ සමාජෙට විශාල සේවයක් කරනව
???????
අමිලා වගේ සංවර සමාජ වගකීම දන්න මව්වත් කාන්තාවක් දකින්ඩ ලැබීමත් සතුටක් !♥️
sayuri tama hodatama kare
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ජාති රූපවාහිනීම වැඩසටහනට එන්න ඕනි අනිවාර්යෙන්ම
Budusaranai
සිල්වත් ගුණබර වැඩසටහනක් 🙏🏼🙏🏼🙏🏼🇱🇰
Budusarañi 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budusaranai
ඔබ වහන්සේ රූපවාහිනීයට එම වැඩ සටහනට යන්න.. ඕනිම කෙනෙක්ට එතනට යන්න පුළුවන්.. මගෙ තාත්තත් ඇදුරෙක්.. මාත් ඔය ජලනන්දන පිරිත් 5.ක් 6ක්ම දැකල තියෙනවා තාත්තගෙ පොත්වල තියෙනවා.. ඇත්තටම මිනිස්සුන්ට ඇත්ත කියාදෙන්න දේවාල ගානෙ මිනිස්සු එතකොට යන එකක් නෑ.. ඔබ වහන්සෙ කියනවනෙ අනවින කොඩිවින තියෙනවා ඒ දේවල් බුදුහාමුදුරුවෝ දේශනා කරල තියෙනවද??
ජලනන්දන පිරිත් කියන්නේම බන්ධන යක් කපන්නම නේද පින්වත
බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඒවයි ඇත්තක් තිබුනත් ඒවයි පස්සෙ යන්න එපා කියලා.මිත්‍යා දෘෂ්ටියක් තමයි
සුමන මිනිසුන් රවටා මුදල් වන්චා කරන පව්කාර තක්කඩියෙක් .පුලුවන්නම් අදුශ්‍ය මානය වැඩසටහනට වරෙන් රෙදි නැතුව යවන්නේ.මේ මලප්‍රේතයා කරන්නේ බිස්නස් එකක් කියලා තාමත් නොතේරෙනවානම් උන් මිනිසුන් වෙන්න බැහැ අමු ගොන් හරක් වියයුතුයි
රූපවාහිනීය කරන්නේ පාලු ගෙදර වලං බිදින එක මේවාගේ සාර්ථකව තේරුම් කරන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේට කීයටවත් ආරාධනා කරන්නේ නැ ,මොකද ජාතික රූපවාහිනී මේ වැඩසටහන් නිශ්පාදක වරයා හරි කපටි ඔවුන්ට පහසුවෙන් නෝන්ඩි කරන්න පුළුවන් කෙනෙක් විතරයි ගෙන්වන්නේ
මම ඒවගෙන් පීඩා විඳින කෙනෙක්
Oba wahanseta deergayu labaewa ahinsaka api wagae manussayo waenuwaen .theruwan saranai obawahanseta.vishwayata sthuthiwantha waewa oba wahansegae wada satahan balanna salssuwata
Budusaranai
Theruwan saranai oba wahanseta
සත්‍ය කතාවක් අපේ හාමුදුරුවනේ.ඔබවහන්සේට තෙරැවන් සරනයි.
Budusaranai
Apa hamudruwana ma jathika rupawahiniya ma wadasatahanan apa budda darsanaya winasa karanna hadanawada ma aya sakayak thiy nawa dolarwalata jathiya agama pawadana wada kiyana aka gana apa hamudrwana
Pinwath suwamenwahnseta namaskarawewa
Pirith pen kale uthurana pilibda wath piliweth Sita kalayuthu vidi monda e mahath u siddiya wenne Mona tharm balaykinda pilibda karunu ekak nera ekak apita ugannanna ape hamuduruwane amila akke oyta pin,,, api innawa oba wahanseth samaga me Maha sagaraya unath pirithen balaganwa uthura me mithaya dushtikayanwa e sagarayen soda Damannna the ruwan saranai
Budusaranai
ඒ හාමුදුරුවෝ ඇවිත් ඇත්ත කිව්වම මේ වගේ මිත්‍යාදෘශ්ටිකයන්ට රිදෙනවා.
අපි පාතේගම ඤාණිස්සර හාමුදුරුවරුන්ට ඉතාමත්ම ගරු කරනවා හාමුදුරුවෝ මේ අවුරුදු විස්සක් විතර ඇතුළත කාලය තුළ මේ රටේ මිනිසුන්ගේ මිත්‍යාව නැති කරන්න ධර්මයෙන් උදව් වෙච්ච හාමුදුරු කෙනෙක් මෙවැනි හාමුදුරුවෝ ලංකාවේ ප්‍රවර්ධනය වුවහොත් ලංකාව ජය ගන්නවා ගන්නවාමයි කිසිම විදියකින් රාජපක්ෂවරුන්ට මායාව සමාජගත කරන්න බැරි වෙනවා මායාව සමාජ ගත කරපු රාජපක්ෂවරු උන් වැජඹුනා ඒ දවස්වල මේ හරක් විකුණලා බෝක්කු උඩ හිටපු මා හා ආණ්ඩු කිසිම දැනුමක් නැති කන්න බොන්නවත් නැතිව හිටපු රාජපක්ෂවරු 2005 ට පස්සේ රටේ ඉතාම ධනවත් කොටස බවට පත්වීමට හේතුව තමයි හැමදෙයින්ම වංචා කළා රට අප අතට ගෙන යෑම ඒ අප අතට ගෙන යනකොට රටේ මිනිස්සු මෝඩ කරණයට ගති වුනොත් මොකද වෙන්නේ එවුන් සදාකාලිකවම රාජපක්ෂවරුන්ගේ පිටිපස්සේ යනවා
😂😂😂😂😂😂
❤
හොඳ සිහි බුද්දියෙන් බැලුවොත් පේනවා ජාතික රූපවාහිනී අදෘෂ්‍ය්මානය වැඩසටහන හරිම ඒක පාර්ෂවිකයි එකම මතයක් දරන දෙන්නෙක් ගේන්නවා අනික් පැත්තට ගේන්නවා තමන්ට පහසුවෙන් නෝන්ඩි කරන්න පුළුවන් දුර්වල අහිංසක මනුස්සයෙක් ගෙන්වන්නේ ,විනිවිද බාවයක් නැ
@@IhchcaraIhtasklalimaඅපි යම් සිහිකල්පනාවක් ඇති අය පමණක් නම් විනිවිදභාවය යම් දුරකට ප්රමාණවත් වනු ඇත. කෙසේ වෙතත්, අපගේ පීඨ උපතින්ම යම් බාධාවක් හෝ ජීවන ගමනේදී එය පහසුවෙන් විකෘති කළ හැකිය.
.
මිථ්‍යාවන් සහ ගුප්ත විද්‍යාවන්ට හසුවීම නිසා ලාංකිකයන් වැරදියට යන අවස්ථා ගැන මට ඕනෑ තරම් උදාහරණ ඔබට ඉදිරිපත් කළ හැකිය. අපේ මිනිස්සු බුද්ධිමත්, ඔවුන් තවදුරටත් රැවටීමට සුදුසු නැහැ.
මිනිසුන් හෝ වෙනත් ජීවීන් පිටුපස අදෘශ්‍යමාන බලවේග නොපවතින බව මම ප්‍රතික්ෂේප නොකරමි, කෙසේ වෙතත්, ඕනෑවට වඩා දෙයක් ජාතියක් විනාශ කළ හැකිය. එය රාජපක්ෂ තක්කඩියන් විසින් නිර්මාණය කරන ලද අපේ අපායේ ලාභදායී ව්‍යාපාරයක් බවට පත්ව ඇත.
.
මම අභියෝග කරනවා, මේ හාමුදුරුවෝ සම්මුඛ සාකච්ඡාවේ යෙදෙන කෙනෙක් වෙන්න ඕනේ එයාගේ දෙමාපියන්ට සහ පවුලේ අයට පොඩි කාලේ ඉඳන්ම ඒ මන්තර ගුරුකම් සිතිවිලි ඇති වූ පසුබිමකින්. එය එසේ නොවන්නේ නම්, උගත් පුද්ගලයකු වෙනත් විද්‍යාව පදනම් කරගත් පැහැදිලි කිරීම්වලට වඩා මන්ත්‍ර ගුරුකම් ප්‍රවර්ධනය කිරීමට ඔහුට නොහැකිය. මානසික රෝගවලට ගොදුරු වූවන් මුණගැසුණු පුද්ගලයාගේ ළමා කාලය හා නව යොවුන් වියේ අත්දැකීම් සමඟ හොඳින් සම්බන්ධ වන බව අද අපි හොඳින් දනිමු. මම යුරෝපයේ සදාකාලිකව ජීවත් වන ශ්‍රී ලාංකික පර්යේෂකයෙක්.
මුන්ට බඩේ අමාරැව හැදුනත් රාජපස්ස.
ඇත්ත අපේ හමුදුරුවනේ ඇත්ත කතා කරන්න් ඔනේ දෙවල් ඔවා අපේ හාමුදුරුවනේ
Budusaranai
බුදු සරණයි අපේ හාමුදුරුවනේ
Budusaranai
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ.ඔබවහන්සේගේ ධර්මය පැහැදිලි කිරිම් අත්විදින්න මමත් පිං කර අැති හැඩයි.
Budusaranai
ඒ හාමුදුරුවන්ට සිවුර නිසා මොනවත් කියන්න කැමති නෑ. ඒ වුනාට නිකමටවත් භාවනාවක් කරපු හාමුදුරු නමක් නෙවෙයි කියල මට නම් හිතෙන්නෙ. ලොකු මමත්වයක් ඔලුවට අරගෙන ඉන්නෙ. කතා කරද්දි ලොකු තරහක් මූනෙන් පේනවා. ඉන්ද්‍රිය සංවරයක් නෑ. නිසි ගුරු ඇසුරක් නැති එකේ විපාක තමයි ඉතින්.
ඉන්ද්‍රියන් සන්වරද කියන්නෙ බුදියන්න ගියද
ekagai
එහෙම නෑ මහත්තයා.ඒ හැටි අපිට විශ්ව විද්‍යාලයෙ ඉගැන්නුව. හරි හොඳයි. හැබැයි වැඩිය කතා කරන්නෙ නෑ.මුල් කාලෙ මටත් එහෙම හිතුන. නමුත් උගන්වද්දි තමයි තේරුනේ. ඕනිමම දෙයක් කීපාරක් ඇහුවත් හොඳට පැහැදි කරල දෙනව. කලු නිසා සැර පාටට තමයි පේන්නෙ. තෙරුවන් සරණයි.
@@vineethathero5178 🙏🏻🙏🏻🙏🏻
උබ මහනවෙලා.හරියට කොරහන්කො
Theruwan saranai ape hamuduruwane 🙏
oba වහන්සේ jathika රූපවාහිනීyata wadinn. Neththn meka palu gedara වලං bideemak...
Ay ban dawasak wadama kala mulin wadasahanakata anith aya golu una
@@sunilshantha2566 වැඩසටහන කියන්න බලන්න
Awasya na ekatama wadinna wada satahanak karanna one buddimattu witarai Roopawahenne modayo
Pakaya
සන්ඝ බේදය නම් ආනන්තරීය පාප කර්මය සිදු කොට යු ටියුබ් වීව්ස් වෙනුවෙන් අමිලා අපා ගත වීමට තිරනය කිරිම අමනෝඥකමකි .
මං අපේ හමුදුරුවන්ට කියන්නේ රුපවහිනි අදෘශ්‍ය මාන වැඩ සටහනට යන්න කියලා
ඕනම වෙලාවක සූදානම්. Budusaranai
Eththatama ape හාමුදුරුවනේ ...!
සූදානම් නෙවෙයි අපෙ හාමුදුරුවනේ. ඔබ වහන්සේම ඇමතුමක් දීලා කතා කරලා යන්න පිරිතේ බලය ගැන කතා කරන්න කැමති. අවස්තාවක් දෙන්න කියලා. එතකොට ඔබ වහනේසේව ප්‍රතික්ශේප කලොත් අපි දන්නව කවුද වැරදි කියලා.
@@mrdila263 අනිවාර්‍යෙන් ඒක හරී
නිවන් දැකින්න හදිසිවෙන්න එපා..
අපි තව ටිකක් යමු..
කියපු මිත්‍යාදෘෂ්ඨිය පතුරන ඒ මහාචාර්‍යය නුවණ හැඳිමිටේ දිගයි කියලා පෙන්නපු ඔබවහන්සේට බොහොම පිං හාමුදුරුවනේ ..!!
🙏🙏🙏
Budusaranai
මේ හාමුදුරුවෝ කියනදේනම් සියට සියක් ඇත්ත පිරිත් බලේන ටිකටික අවේශ වෙලා ඉන්න කෙනා දමනය කරන්න පුලුවන් මත් අද්දැකල තියෙනවා
මේකේ හාමුදුරුවෝ ආරාධනා කරනවා ඉතින් ඕනෙ කෙනෙක්ට එන්න කියලා. ඔබවහන්සෙ ඇයි තාම මේ වැඩසටහනට සහභාගි නොවී පාලු ගේ වලන් බිදින්නෙ
❤❤❤මේ භික්ෂූන් වහන්සේලා ඔක්කොම සංඝයා වහන්සේලා නොවන බව දතයුතුය❤❤❤ ඇයි එහෙම කියන්නෙ ❤❤❤ මේ හැමෝම සොවාන් නොවුණු පෟතග්ජන සිවුරු පොරවලා සිටින පිරිසක් බැවිනි❤❤❤ මෙයට හේතුව සොයා බැලිය යුතුය❤❤ බුදුන් වහන්සේ වදාළ පළමු අමු දේශනාව ධම්ම චක්ඛ පැවතුම් සුත්‍රය පමණක් විදර්ශනා කළොත් සෝවාන් මගඵල පමණක් නොව බුද්ධත්වය රහත්බව ලැබිය හැකි බව කියමි ❤❤❤ මෙහි අගය කොතරම්ද කිවොත් විමලධර්මසූරිය මහරජතුමා විසින් මහනුවර ශ්‍රී දළදා කරඩුව තුල ඉතා ආරකිෂිතව මේ සුත්‍රය තැන්පත් කලේ මෙවැනි චීවරධාරින් ලාබ ලෝබ තනතුරු උදෙසා මේ විශ්විය දේශනාව සමුහ දුෂනයට ලක්කරන්න කටයුතු කරණ බව තේරුම් ගෙන විය යුතුය❤❤ අටුවා ටීකා ටිප්පනි පෙරලමින් බුදුන් වහන්සේට අපහාස උපහාස නින්දා කරණ බව දතයුතුය❤❤❤ බුද්ධත්වයෙන් අවුරුදු හතක් ගතවන තුරු වෙනත් සුත්‍ර නැතිව මනුෂ්‍යන් නිවන් අවබෝධ කල බව තේරුම් ගන්න මේ ගොන් වහන්සේලාට බැරි විය❤❤❤ අඩුම තරමේ පිරිත් යනු සුත්‍ර බව දතයුතුය❤❤❤ සුත්‍ර යනු නිවන් අවබෝද කල හැකි ක්‍රමය මිස අන් කවරක්ද ❤❤❤අප අනාගාමි දක්වා මගඵල ලැබුවේ මේ විශ්විය ධම්ම චක්ඛව අවබෝද කිරිමහරහාය❤❤ චක්‍ර අවදිකල පසුව කුණ්ඩලිය අවදිවිම එකවර සිදුවන බැවිනි❤❤❤ මෙයාලා මෙ යන්නේ නිවන් මගට නොව බහිරව මාර්ගයට බව දතයුතුය❤❤❤ කෙසේ වෙතත් මුන් වහන්සේලා ඇතුළු සකලවිධ ලෝකවාසි මනුෂ්‍ය වර්ගයාට සම්මා ධිට්ඨිය පහල වේවා ❤❤❤ යැයි සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ පහස ලබන්නාවුද වික්ටෝරියා හා පොල්ගොල්ලේ ජලාශ දෙක සිපගන්නාවුද ත්‍රී සිංහලය විටින් විට එක්සේසත් කලාවුද ස්වභාව ධර්මයේ රිද්මයට එක්වු විශ්ව ශක්තිය කාන්දු කරවන පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප සදහන් කරමු❤❤❤ තෙරුවන් සරණයි❤❤❤ මේ ප්‍රකාශයේ වගකිම හා වගවීම කහබිලියා මලෙන් උපන් සෙංකඩගල බුද්ධ පුත්‍ර ආර්යන් වහන්සේ සතුය❤❤❤අවශ්‍ය පින්වතුන්ට දු අංක 0713577828 ඔස්සේ අමතන්න පුළුවනි❤❤❤❤❤❤❤ක/පි
තෙරැවන්සරණයි .අපේ සොවාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
අපි නම් ජාතිය රූපවාහිනිය බලන්නෙ නෑ කඩේ යන චැනල් එකක්
අපිත් බලන්නැහැ එපාම වෙලා
අපට නම් අරහං..අරහං..අරහං.
අපිත් බලන්නෙම නැහැ.වැරදිලාවත් බලන්නෙ නැහැ.
@@smbandara7915 එපා වුනු දේකට අරහන් කියන වචනය කියන්න එපා සහෝදරයා. මොකද ? භාග්‍යත් වූ අරහත් වූ මාගේ සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේ අරහන් වන සේක.