I Know they will kill me Last Sermon by Ven Gangodawila Soma Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 826

  • @Rottweilers448
    @Rottweilers448 ปีที่แล้ว +28

    ඇත්ත දැකපු දකින මිනිස්සු වේගයෙන් අඩු වෙලා යනවා අනාගතය ගැන හිතන්නත් බෑ

  • @Inokadilrukshi-d8i
    @Inokadilrukshi-d8i วันที่ผ่านมา +1

    බුද්ධ සාසනය රැක ගන්න දිවි පුජා කල පින්වත් සෝම වහන්සේට ඉක්මන් භවයක උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා 🙏🙏🙏

  • @DikiyayaDasisana
    @DikiyayaDasisana 11 หลายเดือนก่อน +31

    ජාතියෙ පිනට පහලවූ අපේ සෝම සමිදුනි අජරාමර නිවනින් සැනසේවා......

  • @automobileengineeringschoo6586
    @automobileengineeringschoo6586 4 ปีที่แล้ว +251

    සෝම සමිදුගේ අරමුණ අපි ඉටුකරමු...එයයි උන්වහන්සේ වෙනුවෙන් අප කලයුත්තේ

    • @SS-pv2zm
      @SS-pv2zm 3 ปีที่แล้ว +8

      ඔව් ඔයා හරි මමත් එකගයි ඒ කියමනට නම්,

    • @lakshmiejayawardena178
      @lakshmiejayawardena178 ปีที่แล้ว +2

      ​llll❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤sadu sad❤❤😮😮

    • @backoff...
      @backoff... ปีที่แล้ว +1

      🩸♥️

    • @lalithagamage9827
      @lalithagamage9827 ปีที่แล้ว +1

      Swaminwhanse ge eda key desanawa Ada sanatha wela danwath awadiyaw sinhellayani sihinhelayo rata athahara yanawa

    • @wicramarajashinghe7302
      @wicramarajashinghe7302 ปีที่แล้ว +1

      කල යුත්තෙ ඉස්සෙල්ලාම නිරාගාමික සෙට් එකෙ ඔලුව සුද්ද කරන එකයි
      බෞද්ධ පවුල් වල ඉපදිලා
      හිතන්නෙ විසාල වීරකමක් කියලා නිරාගාම්ක වෙන එක
      අපෙම අය අපට ගහන වනම් අනිත් අය මොනවා නොකරයිද ?

  • @PasanMadusanka-m3w
    @PasanMadusanka-m3w 25 วันที่ผ่านมา +10

    සෝම හමුදුරුවනේ ඉක්මන් බවයකදි නිර්මාණය ලබා ගැනීමට ලැබේවා!🙏🙏

  • @නිරෝෂානිරෝෂනී
    @නිරෝෂානිරෝෂනී 5 ปีที่แล้ว +308

    හිරු කිරනක් වී හෝ මගේ රට දැය බේරා ගන්න වඩිනු මැනවි සෝම සමිදේ ......සාදු සාදු සාදු ..

    • @chinthaabeysinpathirana4000
      @chinthaabeysinpathirana4000 4 ปีที่แล้ว +2

      Oba wahanseta niwansuwa labewa

    • @hnjweerakoon
      @hnjweerakoon 4 ปีที่แล้ว +3

      @@chinthaabeysinpathirana4000 0

    • @neththapala5621
      @neththapala5621 ปีที่แล้ว

      අනේ දෙයියනේ දැන් නම් බේරා ගන්න අපට රටක් නෑ.විකුණල අවසන් වී යනවා.

  • @raniheen281
    @raniheen281 2 ปีที่แล้ว +26

    සොම හාමුදුරුවනේ ඔබ වහන්සේ එදා දෙසු ඒ ධර්මය අද අපේ ඇස් මානෙම පේන්න තියෙනවා ඔබ වහන්සේ නැවත ඉපදිලානමි වඩිනුමැන දෙපා වැද සමාව අයදින්න

  • @rushanthiekanayake1366
    @rushanthiekanayake1366 5 ปีที่แล้ว +84

    අද ඔබ වහන්සේ ජීවත් වුනානම් ඔබ වහන්සේද අද හිර බත් කන්න ඉඩ තිබුණා. ජාතියේ අවාසනාවකට ඔබ වහන්සේ අපිට අහිමි වුනා.

  • @nalikadayananda8380
    @nalikadayananda8380 4 ปีที่แล้ว +183

    පින්වන්ත සෝම හාමුදුරුවනේ වඩිනු මැනවි යලි මේ හෙල දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා !
    සාධු`🙏🙏🙏🙏🙏 සාධු`🙏🙏🙏🙏🙏 සාධු`🙏🙏🙏🙏🙏

    • @indiwaridharmasiri2618
      @indiwaridharmasiri2618 2 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 2 ปีที่แล้ว +2

      Where is the commission results of the Most Venerable Mahaa Naayaka Soma Thera ?
      As such as is it Pasku murders commission.
      Ven. Soma Thera live with in our heart ever.
      May Ven . Soma Thera attain Nibbana.

  • @ajanthaherath7942
    @ajanthaherath7942 4 ปีที่แล้ว +146

    අවුරුදු ගානාක් ගියත් අදටත් ඒ බණ අහද්දි ඉකිගැහෙනවා ඒ දුක නැතිවෙලා නෑ අපේ හාමුදුරුවනේ😭😭😭 අනේ ඔබවහන්සේ නැවත වඩිත්වා 🙏🙏🙏

    • @dr_demel
      @dr_demel 3 ปีที่แล้ว +5

      අනිවාර්යෙන්ම. අපට අදටත් ඔබවහන්සේ ජීවමානයි. අදටත් දරාගන්න බෑ දැනෙන දුක.

    • @indiwaridharmasiri2618
      @indiwaridharmasiri2618 2 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @pradeepakaluarachchi3321
      @pradeepakaluarachchi3321 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ...😪

    • @neththapala5621
      @neththapala5621 ปีที่แล้ว +2

      අනේ ඇයි මේ තරම් දෙයක් වුණේ.ඔබට රැගෙන දේම තමයි මේ මාහටත් හැගෙන්නේ.උන්වහන්සේ දෙසූ සියලුම දේවල් දැන් සිදු වෙලා.

    • @wasananiranjalee2595
      @wasananiranjalee2595 7 หลายเดือนก่อน

      😪😪😪🙏

  • @harshithilakarathne7220
    @harshithilakarathne7220 4 ปีที่แล้ว +166

    පින්වත් ස්වාමීන් වහන්ස අපේ අතරටම යලි වඩිනු මැනවි ආයෙත් මේ කුරිරු මිනිසුන් ඔබ වහන්සේට මුහුණ නො ගැසේවා 🙏🙏🙏

    • @chathurasankalpa1982
      @chathurasankalpa1982 4 ปีที่แล้ว +1

      ♥️♥️♥️

    • @SS-pv2zm
      @SS-pv2zm 3 ปีที่แล้ว +1

      ඔව් අනිවාර්යයෙන්ම 🙏🙏🙏

    • @dilrukshansiriwaardhana7149
      @dilrukshansiriwaardhana7149 3 ปีที่แล้ว +1

      Ska ale awa danawa.kalakanni rata palanaya karanakam baudda apita arakshawa ne

  • @champikarani5777
    @champikarani5777 ปีที่แล้ว +25

    සෝම හාමුදුරැවන් ගේ අර්තවත් බණ පදයක් ඇසූවා එකත් රහසෙම නැති කලා.නිවන්සුව ලැබේවා .සෝම හමුදුවන්ට.😢😢🙏🙏

  • @ruchiraseneshmadushanka7289
    @ruchiraseneshmadushanka7289 4 ปีที่แล้ว +112

    ඔබ වහන්සේගේ අඩුව පුරවන්න වෙන කාටවත් බෑ අපේ හාමුදුරුවනේ නිවන් සුව අත්වේවා......

  • @kwt6489
    @kwt6489 5 ปีที่แล้ว +162

    ඔබවහන්සේ යලි ඉපදේවා මෙි පොලවෙ අද අපි අසරණ වෙලා වගේ අපේ හමුදුරුවනෙ තෙරුවන් සරණයි

    • @user-qc2jd8mu5g
      @user-qc2jd8mu5g 4 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේලා මෙ දෙසනව අසා අපෙ බුද්ධ සාසනය ආරක්ෂා කරත් වා සාදු සාදු සාදු

    • @kanthidias7267
      @kanthidias7267 4 ปีที่แล้ว +2

      පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🌼🌺💐🌹🌸🥀🌷🌻 සාදු සාදු සාදු ඇත්ත ස්වාමීන් වහන්ස ඔබවහන්සේ කියනදෙ සම්පූර්ණ ඇත්ත ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ව අපට නැතිඋනා නැතිඋනා නෙමෙයි නැතිකළා ස්වාමීන් වහන්ස ඔබවහන්සේ නැවතත් අප අතරට වඩින්න නිවනින් සැනසීමට කලින් අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා. ස්වාමීන් වහන්ස 😚☹️🙁😕👩‍👩‍👦👩‍👩‍👧👨‍👨‍👧‍👧👨‍👨‍👧‍👧

    • @upalisamarathunga1121
      @upalisamarathunga1121 4 ปีที่แล้ว +2

      68

    • @kularathnaperera6463
      @kularathnaperera6463 3 ปีที่แล้ว +2

      D-Roaming

  • @kmjayasundara-jp4jg
    @kmjayasundara-jp4jg ปีที่แล้ว +9

    අනාවැකි අතරින් අනාගතයගැනැ සත්‍ය අනාවැකි දේසනාකලේ අපේ සෝමා හාමුදුරුවෝ පමනයි අදටත් හෙටටත් අනාගත්‍යටත් මේඅනාවැකි හරියටම හරි සෝමා හාම්දුරුවන්ට ඥාණය පිහිටි එකම හාමුදුරුවෝ බව නොදන්නා කෙනෙක් මේ මිහිපිට නැත ඒකයි මුන්වහන්සේ අපවත් කිරීමට වෙරදැරුවේ ස්වාමිනි ඔබවහන්සේට නිවන්සුව ලැබේවා ලැබේවා ලැබේවා!සාදු සාදු සාදු !!!

  • @sameemadhu5344
    @sameemadhu5344 2 ปีที่แล้ว +15

    ඔබවහන්සේ දැන දැන මාරය ලග බව අනේ අප මුදවාගන්න ඔබ වහන්සේගේ ජිවිතය පූජා කරා අපේ මව් බිම බේරගන්න උබවහන්සේ තව එකවරක් මේ මව් බිමට පහල වේවා

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 3 ปีที่แล้ว +68

    අදට දැස්වලට කදුලු එනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහෝම පිං 🇱🇰 සිංහලයන් අවදියේ තැබුවා අමා මහ නිවන් සුවම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakadisanayaka5322
    @janakadisanayaka5322 4 ปีที่แล้ว +53

    ඔබ වහන්සේ මෙ බුදු සසුන ආරක්ෂා කිරීමට නැවත මෙ ශ්‍රී ලංකාවට වඩිනු මැන සාදු සාදු සාදු

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +11

    සාසනය රැකගැනීමට ඉදිරිපත්වන කිසිම කෙනෙක් මේ පාලනක්‍රමය තුල ජීවත්වීමට ඉඩතියන්නේ නැහැ. මේ වෙනකොට සියල්ල සිදුවෙමින් පවතී. උතුම් බුදු සසුන ආරක්ශා වේවා. සාදු සාදු සාදු 🌸🌼🌺🙏🙏🙏

  • @pushpahonor5802
    @pushpahonor5802 2 ปีที่แล้ว +15

    පින්වත් අපවත් වදාළ අපේ ස්වාමින් වහන්ස යලිත් අපේ රටට වඩිනු මැනවි ඔබ වහන්සේ අපට අහිමි විම අපේ පෙර කරැමයක්ද පල දුන්නේ අපේ අපේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේ නැවතත් අපේ මව්රට වඩිනු මැනවි ...එය එලෙසින් ඉෂ්ට සපල වේවා !!!!!!සාදු සාදු සාදු අපේ හාමුදුරුවන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා !!!!!අපවත් වි වදාළ උන්වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා !!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐🕯️🕯️🕯️🕯️🕯️🙏🙏🙏🙏

  • @jandrajandra1067
    @jandrajandra1067 2 ปีที่แล้ว +95

    අදටත් ඇස්වලට කදුළු හෙනවා
    උන්වහන්සේට අජරාමර අමා මහා නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @rathnaweeraansali5706
    @rathnaweeraansali5706 2 ปีที่แล้ว +31

    සසුන'ඹර දිලුන අපෙ සෝම සමිඳ ඔබ රහසෙම නික්මී තිබුණා ...... අපේ කල්‍යාණ මිත්‍ර පූජනීය වන්දනීය ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශාන්ත සුන්දර අමා මහ නිවනින් නිවී සැනසුම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා!! සාධු සාධු සාධු !!

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +31

    පිං වත් සොවාමින් වහන්සේ යලි මෙි සිංහල අපට බන දේෂනා කරන්න යලි වඩිත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏 මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා .අජරාමර නිවන් සුව ලැබේවා .😭😭😭

  • @pradeepakaluarachchi3321
    @pradeepakaluarachchi3321 2 ปีที่แล้ว +5

    ඔබ වහන්සේ අපවත් වූ පුවත අසා මා එදා මහ හයියෙන් හඩා වැළපුණු හැටි තාමත් මතකයි. ගොඩාක් වැඩිහිටි වූ අද වන විට හිත හදා ගනිමින්.. සියල්ල ම අනිත්‍ය බව පසක් කර ගන්නට උත්සාහ කළ ද එදා ඒ දැණුනු වේදනාව මේ වැඩසටහනට සවන් දීමෙන් පසුවද ඇති වූවා... කදුඑ පිරි දෙනෙතින් ලියමි... නුඹ වහන්සේට බුදු බව ලැබේවා ...🙏🙏🙏 අසත්පුරුෂ සේවනයක් නම් නොවේවා ....🙏🙏🙏

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 2 ปีที่แล้ว +35

    අපේ සෝම හාමුදුරුවෝ අද සිටියානම් . එදා කියූ සියලුම දේ අද සත්‍ය වෙලා . අද අපි අසරණ වෙලා යලි වඩිනු මැන සෝම හාමුදුරුවනේ .

  • @pradeepnilanga8080
    @pradeepnilanga8080 2 ปีที่แล้ว +13

    පිංවත් ස්වාමීන් වහන්සේ යලි මෙ මව් බිම රැකගැනිමට යලි යලි වඩිත්වා........සාදු ....සාදු ....

  • @dasunmilan4772
    @dasunmilan4772 5 ปีที่แล้ว +96

    අපි අසරණ වෙලා සෝම සමිදානනේ😥 මේ දෙරණට යළි වඩින්න යතිවරයාණනේ🙏🙏🙏

  • @PremadasaKamburugoda
    @PremadasaKamburugoda 7 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ දෙසූබන අදටත් ගැලපෙනව අපෙ හාමුරැවනෙ ඔබ
    වහන්සේ ටනිවන්සුව ම ලැබෙනවා .

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 2 ปีที่แล้ว +31

    සදහම් සිසිලට බොහොම ස්තූතියි. මේ බණ ටික අහන්න අපට සැලැස්සුවාට.ඔබ සැමට තෙරුවන් සරණයි. හරිම හිතට සැනසීමක් මනසටත් සුවයක් දැනුන.ඔබ වහන්සේට අමාමහ නිවන්සුවය ලැබේවායි මා ප්‍රාර්තනා කරමි.

  • @DushyanthaRathnasinghe
    @DushyanthaRathnasinghe 4 ปีที่แล้ว +119

    "ඔය ඇත්තෝ, ඔය ඇත්තෝ" ලෙස ආදරයෙන් අප ආමන්ත්‍රණය කරමින් අප සියලු දෙනා අප වෙත මහා කරුණාවෙන් දහම් දෙසූ ඔබ වහන්සේ මේ කුරිරු ලෝකයෙන් නිහස් වී සදා නිවුනා නොවේද?
    අපට අදටත් මේ සුන්දර දේශනාවන් අසමින් සැනසෙමු!
    නැකතට වැඩ කරන්න පෙර මේ ගැන සිතුවාද?
    ගෞරවනීය, අති පූජනීය අපේ සෝම හිමියනි ඔබ වහන්සේ ආලෝකයෙන් අලෝකයටම වැඩම කරත්වා!
    නිවනින්ම නිවෙත්වා මගේ හිමියනි!

  • @AaBb-zl9lz
    @AaBb-zl9lz 2 ปีที่แล้ว +16

    සිංහලුන් දැන් ඇස් පියගෙන හිටියා ඇති අපගේ පිංවත් ස්වාමීන් වහන්සේ දේශණාව ඉදිරිය දැකලා පිංවත් ස්වාමීන් වහන්සේ දේශණා කරා
    ඔබවහන්සේ නිවන් දකිත්වා සාදු සාදු සාදු

  • @sanjayaprasanga2900
    @sanjayaprasanga2900 2 ปีที่แล้ว +12

    ධර්මය අහන්න ජාතියක් ඉතුරු කරන සෝම හමුදුරුවෝ උත්සාහ කලේ. උන් වහන්සෙගේ, උතුම් පැතුම අපි ඉටුකරමු. සාදු සාදු සොම හාමුදුරුවනේ ,ඔබ වහන්සේට නිවන්සුව!

  • @wssameera4568
    @wssameera4568 4 ปีที่แล้ว +38

    ඔබ වහන්සේ දේසූ සෑම දෙයක්ම සත්‍යයි. මේ රටේ බහුතරයක් අය නිහඩයි ..අප ඔබ වහන්සේගේ අරමුණට පන දෙන්න හුස්සාහ කරනවා සත්තයි ..

    • @krishantha1678
      @krishantha1678 3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම යාලුවා

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +23

    ඔබ වහන්සේ එදා දේශනා කලා සියළුම දේ අද සිදු වෙමින් පවතිනවා අපේ හාමුදුරුවනේ ඔබ වහ්සේට නිවන් සුවය ලැබේවා 😭

    • @lankacool4955
      @lankacool4955 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sepalikasepalika9678
    @sepalikasepalika9678 4 ปีที่แล้ว +14

    ඔබවහන්සේට අපිව මේ විදියට අසරණ වෙන්න ඇරලා බලන් ඉන්න බැහැ .කොහේ හරි ඉදන් අපි පත්වෙලා ඉන්න ඉරනම දකිනවා ඇති කියලා හිතෙනවා හාමුදුරුවනේ.ඔබවහන්සේ මෙන්ම අපිව නිවරදි මගකට ගන්න ඉතා සුලු පිරිසක් වු හාමුදුරුවන් වහන්සේලා වෙහෙසෙනවා.බුදුන්වහන්සේගේ මේ උතුම් දහම් මගෙහි අතරමන් නොවි ගමන් ගන්න අපි අතර යලිත් ඉපදෙන්න හාමුදුරුවනේ .

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv 2 ปีที่แล้ว +9

    සසර වසන තුරු නිවන්දකිනතුරු පිංකෙතහෙල රංදෙරනෙ යලිඋපදින්නට.....
    හේතු වාහන වේවා හේතුවාසනා....

  • @hshewyey1629
    @hshewyey1629 3 ปีที่แล้ว +21

    අති පූජ්‍ය ගංගොඩවිල සෝම හාමුදුරුවනේ මගේ මව්බිමට ඔබ වහන්සේ යළිත් වඩින්න එදා ඔබ වහන්සේගේ හතුරා එ අන්ඩුවේ උන් අන්න එකයි ඇස් පොට්ට වෙන්න බොම්බ වැදුණා එත් එදාත් අදටත් ඔබ වහන්සේ අපේ හිත් තුල ජිවමානව නොමැකෙන මතකයක් ඇත 🙏🙏🙏 මම් බෞද්ධයෙක් වෙලා ඉපදීම ගැන මම හරිම ආඩම්බරයක් මම වාසනාවන්තයි 🙏🙏🙏

    • @indiwaridharmasiri2618
      @indiwaridharmasiri2618 2 ปีที่แล้ว

      As potta vela me athmaya navathunata, inpasu aveechiye thamai

  • @priyanthidesilva7155
    @priyanthidesilva7155 2 ปีที่แล้ว +49

    සෝම හිමියන්ගේ මෙම දේශනාව අද වෙද්දී සත්‍යයක්‌ වී ඇත.

  • @nilminiliyanaarachchi6723
    @nilminiliyanaarachchi6723 2 ปีที่แล้ว +14

    ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිවනින් සැනසීම ලබත්වා🙏🌻🙏🌻🙏🌻

  • @sujasujee4513
    @sujasujee4513 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු !!🙏🌷🙏🌷🙏🌷
    අපේ රටේ අනාගත පහන නිවී ගිය සේක !!🙏😭😭😭
    ඔබ වහන්සේ දෙවියන් අතර ඉපදී හෝ අපේ මවු බිම දෙස දෙනෙත් යොමා බලන සේක්වා !!🙏🌹🙏🌹🙏🌹

  • @gamageckgamageck6984
    @gamageckgamageck6984 5 ปีที่แล้ว +163

    මාගේ පින්වත් හාමුදුරුවනේ යලිත් අපිට ධර්මය දේශනා කරන්න වඩින්න..කුරිරු මිනිසුන් යලි හමු නොවේවා .....

    • @sirmantasirmanta231
      @sirmantasirmanta231 3 ปีที่แล้ว +1

      අපේ ගමේ පන්සලක් තිබුනානම් මිනිසුන් කොච්චර යහපත්........??

    • @lionelfernando7182
      @lionelfernando7182 2 ปีที่แล้ว +1

      Andrew

  • @dineshkumara3273
    @dineshkumara3273 3 ปีที่แล้ว +48

    අපි අසරණ වෙලා වගේ
    සිතට දැනෙනවා...
    සෝම සමිදුණේ...

  • @AaBb-zl9lz
    @AaBb-zl9lz 2 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු උතුම් පිංවත් ස්වාමීන් වහන්සේ නිවන් දකිත්වා
    පිංවත් ස්වාමීන් වහන්සේගේ ශිු සත්ධරමය සතර අතින්ම ඇසෙත්තවා
    සාදු සාදු සාදු

  • @anuruddhaemma3491
    @anuruddhaemma3491 7 หลายเดือนก่อน +10

    අවු 20 කලින් දේශනා කලදේ දැන් අපේ ඇස් ඉදිරියෙ පෙන්න තියෙනවා . සැමගෙ ඇස් පැදෙවා. බුදු සරණයි .

  • @pradeepakaluarachchi3321
    @pradeepakaluarachchi3321 2 ปีที่แล้ว +14

    "දැය ම පුබුදුවා ලූ නිමල පහණ නිවුණා...😪
    අවිදු අදුර දුරලූ නුවණ පහණ නිවුණා...😪
    සසුනඹර දිලුන අපේ සෝම සමිද ඔබ රහසෙ ම නික්මී තිබුණා..."😪😪😪😪😪😪😪😪😪😪😪😪
    ගෞරවණීය සෝම ස්වාමින්වහන්සේට උන්වහන්සේ පෑතූ බෝධියකින් නිර්වාණ ශාන්තිය ළගා වේවා...🙏🙏🙏

  • @محمدمحمد-ج3ط5ز
    @محمدمحمد-ج3ط5ز 3 ปีที่แล้ว +22

    අනේ පින්වත් සමිදුනේ.යලි මේ පව්කාර ලෝකෙට නොවඩිනු මැනවි.ඉන්නා තැනක සිට උතුම්චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ වී පතනා බෝධියකින් නිවි සැන සෙත්වා.🙏🙏⚘⚘🙏⚘

  • @layanalkumarathunga1750
    @layanalkumarathunga1750 2 ปีที่แล้ว +7

    වඩින්න නොවටිනා ගමනක් උන් වහන්සේ වැඩියේ

  • @සමාධිපෑලියගොඩ
    @සමාධිපෑලියගොඩ 5 ปีที่แล้ว +32

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ මේවෙන තුරු හිටියා නම් ඔබවහන්සෙත් ඇතුලේ දෙව් ලොවසිට අපදෙනෙත් හෙලන නිසයි මේවා මෙලෙස අපිට දැනෙන්න සලස් වන්නේ අපදෙස බලා අපාඅරක්සා කරන්න සෝම දෙවිදුනේ ඔබවහන්සේට පිං

  • @srilanka5186
    @srilanka5186 3 ปีที่แล้ว +60

    හෙළ දේශය යහපත වෙනුවෙන් යලි වඩින්න අපෙ හාමුදුරුවනේ.....

  • @Nisha76532
    @Nisha76532 ปีที่แล้ว +5

    අමාඅ මහ නිවන් සුව ලැබේවා ඔබ වහන්සෙට.සාදු...සාදු..සාදු.🙏🙏🙏🙏

  • @udayaaththanayaka3942
    @udayaaththanayaka3942 3 ปีที่แล้ว +31

    මෙවන් බුද්ධ පුත්‍රයාණන් ශාසනයට අවැසිම මොහොතක ජාතියේ අවාසනාවට උන්වහන්සේ අපට අහිමි වූයේ, අනේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට අමාමහ නිවන් සුව අත්වේවා!!

    • @rketagodage
      @rketagodage ปีที่แล้ว +1

      Ahimi una nemei ahimi kala pahara desapaluwo 🙏🙏🙏🙏🙏

  • @kantekante4726
    @kantekante4726 2 ปีที่แล้ว +9

    අපි අසරන වේලා වගේ හිනට දැනේනවා සෝම හිමියන්. වඩිනු මැනු මැන අපේ හාමුදුරුවනේ 🌷🌷🌷🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏 නැවන ඉපදේවා මගෙ පර්තනය🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌹🌷🌹🌷සාදු සාදු 🙏 සාදු 🙏 🌷 🌹 🌷 🌹 🌷

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 4 ปีที่แล้ว +23

    සාදු සාදු සාදු මෙ වැනි දෙසනා දැන් කවුද දෙසනා කරන්නේ නැවත වඩිනු මැන ස්වාමිනෙ සාදු සාදු සාදු

  • @Deshaa_R
    @Deshaa_R ปีที่แล้ว +11

    සෝම හාමුදුරුවන්ට අමාමහා නිවන දුර නොවේවා ❤❤❤

  • @vpvp8868
    @vpvp8868 3 ปีที่แล้ว +6

    බණක් මන් අසාවෙන් මුලින්ම ඇහුවේ ඔබ වහන්සේගෙන් අපේ හාමුදුරුවනේ

  • @dammikakumari52
    @dammikakumari52 5 ปีที่แล้ว +53

    සාදු සාදු සාදු .....සෝම හාමුදුරුවෝ නේ නැවත මේ බෞද්ධ දේශයට වැඩිනු මැනවි ...සෝම හිමියනේ බුදු සරණ හැර වෙන අන් සරණක් මේ ලක් දෙරණට නොමැත ....සාදු සාදු සාදු ...

  • @malikaa7749
    @malikaa7749 2 ปีที่แล้ว +12

    ඉතරක් කරන එකයි ඇත්තේ ජනතාව වෙනුවෙන් සිදුකරන ලද්දේ සහතික ඇත්ත කතාවක් ගොඩක් වෙලාවට අපි කරන ලද මෙම බුදු දහම තුළින් ජනතාව අතරට එකතු වෙන්න පුළුවන් වුනා බුදු සරණයි

  • @skumari6256
    @skumari6256 4 ปีที่แล้ว +50

    "ශාසනය නමින් අපවත් වෙමු" අනේ මගේ හිමියනි,

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 2 ปีที่แล้ว +14

    නිවන් සුව ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AshokaAshoka-to6rr
    @AshokaAshoka-to6rr 7 หลายเดือนก่อน

    සිංහල බෞද්ධ අපි වෙනුවෙන් ඡීවිතය අහිමි උන සෝම ස්වාමින් වහන්සේටනිවන්.මගට මග පෑදේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandrasili9464
    @sandrasili9464 4 ปีที่แล้ว +33

    පින්වත් සෝම හිමියනේ යලි ඉපදිලාමයි මේ ධර්ම දේශනාව කරන්නේමටනමි හිතෙන්නෙම එහෙමයි 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @mudithahimi578
    @mudithahimi578 3 ปีที่แล้ว +397

    සීහලුනී ! සොම සමිඳුන් අපවත් උවා ; උන්වහන්සේ එදා දුටු දේ අද අපට පෙනෙනවා නෙද ? උන්වහන්සේ එදා දෙසු දෙවල් මනාව දැන අලුගසා දමා අවදිව්ව් එක්වෙව් එක්වෙව් ක්‍රි යාකරව්!

    • @chandrarathnayake9217
      @chandrarathnayake9217 3 ปีที่แล้ว +5

      ප්

    • @nandikasugath1095
      @nandikasugath1095 3 ปีที่แล้ว +2

      😍

    • @SS-pv2zm
      @SS-pv2zm 3 ปีที่แล้ว +18

      එහෙමයි හාමුදුරුවනේ , පාපතර , පවුකාර මිනිසුන් උන් වහසේවසේව අහිමි කලා මේ සමාජයට 😭😭😭, එදා කී සියලුම දේ අද ඇස් පනාපිට පේන්නට තියනවා , තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @chathuraharshana926
      @chathuraharshana926 3 ปีที่แล้ว +1

    • @erandathisilva8761
      @erandathisilva8761 3 ปีที่แล้ว +2

      What Soma Priest said was true.

  • @hbgc5039
    @hbgc5039 4 ปีที่แล้ว +10

    අපේ හාමුදුරුවනේ දැන් ඒ.ටික වෙලා ඉවරයි ඔබ වහන්සේට නිවන්සුව ලබේවා

  • @spiderman-hd7lt
    @spiderman-hd7lt ปีที่แล้ว +6

    කිසියම් හෝ අයුරකින් නැවතත් වඩිනු මැනවි යලි අප දෙරණට මේ සිහල දේශය ⁣මේ සතුරන් ගෙන් බේරා දෙනු මැනවි හිමියනි...

  • @dhammikmanel2660
    @dhammikmanel2660 2 ปีที่แล้ว +5

    අපේ ස්වාමීන්.වහන්සේ මේ දේශනා.කරන බණ.හොදට අහන්න ඒ.දේශනයට බයේ රැසියාවට අරගෙන ගිහින් මැරැව මූන්ට.හෙණ ගහන්න ඕණ දෙවියන්ට නින්ද ගිහින් ඉන්න ඇති.බුද්ද පුත්‍රයෙක් මරණකමි.නැවත අපට මේ වගේ සිවාමීන් වහන්සේ නමක් අපට ලැබෙන්නෙ නෑ 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏

  • @namlis3059
    @namlis3059 3 ปีที่แล้ว +12

    ඉන්දිය සාගරයේ මුදු ඇටයක් කිවිඅපේ මවි සිංහල සිහලයෝම ජාතිය විනාස මුකයේ අපේ හමුදුරැවනේ අපට විස්වයේ සිටබලාසිටිනවා බුදුදහම රැකදෙන්න සාදු සාදු සාදු

  • @wijeyasasa9038
    @wijeyasasa9038 2 ปีที่แล้ว +3

    Ape hamuduruwange eda pahadili kireema ada godak durata hariyagena enne idiriyata wath meka therum gatthe nathnam jathiyath agamath sadahatama iwaray niwansuwa labewa ape hamuduruwanta

  • @lasithadinusha6312
    @lasithadinusha6312 5 ปีที่แล้ว +58

    😥😥😥😥😥 api කොච්චර අවාසනාවන්තද අපේ හාමුදුරුවෝ අද හිටියනමි,,,,,,

    • @nipunlakshan4679
      @nipunlakshan4679 3 ปีที่แล้ว

      @Cryptic 9nine 🖕🖕🖕😂danna magula thamai uba ithin 😂😂

  • @swantikumari9289
    @swantikumari9289 4 ปีที่แล้ว +29

    සෝම හිමියනි යලිත් ඉපදිලා මේ රට rakgann සාදු සාදු සාදු

  • @Lakmal1303
    @Lakmal1303 5 ปีที่แล้ว +15

    ආයෙත් මේ දෙරණට ඔබ වහන්සේ වඩිනු මැනව්..

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว +20

    අප අසරණ වෙලා .අද.පිං වත් අපේ සොවාමින් වහන්ස.ඔබ වහන්සේට අජරාමර නිවන් සුව ලැබේවා .🙏🙏🙏😥😥

  • @diloshaanuhas729
    @diloshaanuhas729 3 ปีที่แล้ว +18

    සාදු සාදු සාදු 🙏🙏🙏...

  • @SandiSandi-rk1cx
    @SandiSandi-rk1cx 2 ปีที่แล้ว +1

    Pinwath suwami wahanse eda desana kala deya ada wemin pawathi oba wahanseta niwan suwama labewa sadu sadu sadu

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 2 ปีที่แล้ว +8

    සෝම හාමුදුරුවනේ ඔබ වහන්සේ පවසපු දේවල් ඔක්කොම අද සම්පුර්ණයෙන්ම ඇත්ත වෙලා අනාගතයේ සිදුවෙන සියලුම දේවල් ඒ අයුරින්ම දේශනා කලේ ඔබවහන්සේ පමනයි

  • @shiyamalisamarakoon5132
    @shiyamalisamarakoon5132 2 ปีที่แล้ว +6

    එදාට වඩා අද ඔබ වහන්සේ දේශනා කරන ලද දහම ඇත්ත වෙලා තියෙන්නේ. ඔබ වහන්සේ ට නිවන් සුව අත් වේවා

  • @jinendarisaram1838
    @jinendarisaram1838 2 ปีที่แล้ว +1

    Ape soma hamudruwo kyapu serama Ada siddawela thiynne. Api asrana wela ane apesoma hamuduruwane ...oba wahanse mathubuwetjwa apita newatha newatha soma hamudrwanga Bana asewa. Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @අංජලිඅංජු
    @අංජලිඅංජු 4 ปีที่แล้ว +29

    සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏නිවන් සුව ලැබේවා!!!

  • @nadunjayashan
    @nadunjayashan หลายเดือนก่อน +1

    ප්‍රර්තනා කරන්නාවූ බෝධියකින් නිර්වාන අවබෝධය වේවා 🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏

  • @Chathu260
    @Chathu260 5 ปีที่แล้ว +80

    අපි වෙනුවෙන් ඔබ වහන්සේ ජිිවිතය පුුජා කලේ්.....අපි සදා ණය ගැතියි ඔඛ වහන්සේට........

  • @indranipodimanike1434
    @indranipodimanike1434 3 ปีที่แล้ว +9

    සාධු` සාධු` සාධු` පින්වත් අපෙ ස්වාමීන් වහන්සේට උතුම් නිර්වානයෙන් සැනසීම ලැබේවා 😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏

  • @madhararasanjali3460
    @madhararasanjali3460 4 ปีที่แล้ว +12

    ඔබ වහන්සේ දේශනා කල සියල්ල සිදු වෙමින් පවතිනවා අපෙ හාමුදුරුවනේ ... !!! දුකයි සිංහල ජාතිය එකමුතු නැහැ. නිවන් සුව ලැබේවා
    🙏🙏🙏

  • @sudanapoli6016
    @sudanapoli6016 7 หลายเดือนก่อน +1

    Budusaranai ape hamuduruvana ❤❤❤❤

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු නමෝ බුදධාය

  • @muscatoman8164
    @muscatoman8164 2 ปีที่แล้ว +4

    Budu Putha Budun Dakithva.🙏🙏

  • @kkgkasunkasun9605
    @kkgkasunkasun9605 5 ปีที่แล้ว +27

    නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏 මගේ ස්වාමින්වහන්ස❤️

  • @srilankandagaya1174
    @srilankandagaya1174 3 ปีที่แล้ว +28

    සෝම හිමියනෙ ඔබ අපගේ මුර දෙවියන්🙏🙏🙏🙏🙏🙏☸☸☸

  • @sunethrajayamali712
    @sunethrajayamali712 ปีที่แล้ว +1

    Ane obe wahansete niwan suwe ලැබේවා tawate මෙවැනි ratete agamate adere diksun පහළ වේවා sadu sadu sadu

  • @p.meewala1211
    @p.meewala1211 ปีที่แล้ว

    ඔබවහන්සේ ඇයි මෙි ගමන ගියේ .අපේ හාමුදුරුවනේ ..
    ඔබවහන්සේ අමා මහ නිවනින් සැනසේවා..සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏

  • @omanmuscat8273
    @omanmuscat8273 4 ปีที่แล้ว +20

    මාගේ දේසයට නැවත වඩිනුමැන සෝම හිමියනේ

  • @dewikakarunarathna6994
    @dewikakarunarathna6994 2 ปีที่แล้ว +6

    නිවන් සුව ලැබේවා අපේ හාමුදුරුවනේ ...බුදුන් දැක නිවන් dakithwaaaaa...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @chandranichandrani9046
    @chandranichandrani9046 2 ปีที่แล้ว +1

    Oba vahanseta nivansuva labeva

  • @nandarathnayaka8628
    @nandarathnayaka8628 2 ปีที่แล้ว +2

    ape swameen wahanseta niwansuwa labewa.

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 2 ปีที่แล้ว +1

    Sadu Sadu sadu pinwat oba whansata niwan suwa labawa

  • @chinthakakumara1267
    @chinthakakumara1267 3 ปีที่แล้ว +14

    දෙසු බුදු බණ හාමුදුරුවනේ වෛරයක් උණා ජීවිතයත් බිලි අරගෙන මුළු රටම හැඩෙවුවා .....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sam-l2f8y
    @sam-l2f8y 18 วันที่ผ่านมา

    "මම නම් විජයගෙන් පැවත ගෙන එන කෙනෙක් නෙමේ" ඒ වචන් අදටත් මතකයි හාමුදුරුවනේ😢💔 ඔබ වහන්සේට උතුම් වූ නිර්වානයම අවබෝධ වේවා!🙏🙏🙏

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපවත් කරන බව දැනුනසේ මේ දර්මය දෙසනව ලොවටදෙසනා කලේ නැවත වඩිනු මැන නිවුන පහන දල්වා සමිදුනි නොනිමි පහනසේ දැලවේ මේ මිහිතලයේ 🙏🙏🙏🙏🙏🙏🌹🌹

  • @haraldwylie7055
    @haraldwylie7055 5 ปีที่แล้ว +24

    බුදු සරනයි නිවන් සුව ලැබෙවා

  • @sudharma4313
    @sudharma4313 2 ปีที่แล้ว +1

    සිරි සද්ධර්මය මතුවුමෙවන් යුගයේ ඔබ වහන්සේ ඉපදී සද්ධර්මය දෙශනාකරත්වා

  • @ranirajawasan8931
    @ranirajawasan8931 2 ปีที่แล้ว +6

    සම්පූර්ණ ඇත්ත කතාව
    අමා මහ නිවන් සුව අත්වේවා 🙏🙏🙏😭😭

  • @malikaa7749
    @malikaa7749 2 ปีที่แล้ว +8

    අපේ සාරධර්ම ගිලිහි යන අමතර කොටස් එකතු වෙලා තියෙන්නෙ අපේ රටේ ධර්ම සංගායනාව බුදු දහම ආරක්ෂා කරගැනීම පිණිස උදව් උපකාර කිරීමට ඉදිරිපත් වීම 🙏🙏🙏👏🙏🙏🙏