Piumi Hansamali | New Home | කොළඹ 07 මගේ අලුත් ගෙදරට ගියා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 711

  • @KasunMadusankq
    @KasunMadusankq 3 หลายเดือนก่อน +9

    මෙි⁣ වගෙ ලස්සන ජිවිතයක් ලැබෙන්නේ සන්සාරෙ කල මහා පින්කම් නිසා .හෙතුවක් ඇතුවමයි යමක් සිද්ද වෙන්නේ .බුදු දහම හේතු පල දහමක් .

  • @Travelmusic897
    @Travelmusic897 9 หลายเดือนก่อน +23

    හරිම ලස්සන ගෙදරක් හරිම ලස්සන පවුලක් සහ හොද හිතක් ලෝකයා මොනව කිව්වත් තමන්ගෙ හීනවලට ලස්සනට යනව ඔයාට හොදටම හරියන්න ඕන ❤❤ Congratulations ඔයාට මටත් ගෙයක් නෑ මං ඉන්නෙත් අනුන්ගෙ ගෙදරක මත ආසයි පොඩියට හරි ගෙයක් හදාගෙන සතුටින් ඉන්න ඔයාල වගේ ආදරෙයි ❤

  • @ayeshapriyangani781
    @ayeshapriyangani781 4 หลายเดือนก่อน +32

    හැමදේම tiktok කරලා පෙන්න ගත්තා. රත්රන් kg ගනන් පෙන්නුවා දැන් හරිනේ කරගත්ත. හැමදේම පෙන්නන්න වෙයි දැන් සල්ලි හොයා ගත්ත විදිය

  • @NirashaAwanthi-y6e
    @NirashaAwanthi-y6e 9 หลายเดือนก่อน +51

    ගෙදර හරිම ලස්සනයි.ඔයාලාටම ගැලපෙනවා.ඔයා ගොඩාක් පින් කරපු කෙනෙක්.තව තවත් පින් කරලා කුසල් රැස්කර ගැනීමට ලැබේ වා.

    • @pavithrapathirana5621
      @pavithrapathirana5621 4 หลายเดือนก่อน

      😅

    • @bandaranayakegayathri6138
      @bandaranayakegayathri6138 4 หลายเดือนก่อน

      😂😂 පින් පලදෙන්න යන්නේ ...

    • @kosala2975
      @kosala2975 4 หลายเดือนก่อน

      😂🤣🤣😂😂

    • @kosala2975
      @kosala2975 4 หลายเดือนก่อน

      අනේද කියන්නේ 😂😂

  • @kanchanapriyadarshani1242
    @kanchanapriyadarshani1242 9 หลายเดือนก่อน +283

    නංගී ගොඩක් සතුටුයි . ලෝකයට බම්බු ගහන්න කියලා ඔයා ඒ ගහපු ගල් වලින් ගෙයක් හැදුවා ..ඔයාගේ ඊලඟ හීනෙ පුතා පයිලට් කෙනෙක් කරන්න නේද ...පුලූවන් නංගී ඔයාට ..හදවතින්ම සුභ පතනවා ඔයාලා හැමෝටම ..

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 9 หลายเดือนก่อน +6

      Suba nawa Wasarak wewa oyalata adarei parissamin

    • @ශශිනි
      @ශශිනි 9 หลายเดือนก่อน +15

      😂පල බන් යන්න වචනයක් අල්ලගෙන වැලලෙනවා බම්බු ගහන්න 😂😂ගොතයෝ

    • @nayanagunawardane8248
      @nayanagunawardane8248 9 หลายเดือนก่อน +2

      Teruwan saranai duva

    • @nishanvlogs2399
      @nishanvlogs2399 9 หลายเดือนก่อน +13

      පියුමි හදපු ගෙයක් නෑ අර මිනිහගේ සල්ලි ඒ මනුස්සය කරගැහුව නිසා පියුමි ට පින පෑදුනා.🎉❤

    • @gayathriherath2191
      @gayathriherath2191 9 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

  • @janakiwikramasinhe2245
    @janakiwikramasinhe2245 9 หลายเดือนก่อน +33

    පුතා oya හරිම lucky. Oya ලොකු උනාම අම්මා ව hodin balaganna. යහපත් පුරවැසියෙක් විදිහට hodin අනාගතයේ ට මුහුණ දීමට ශක්තිය ලැබේවා!

  • @tharushinethmini0904
    @tharushinethmini0904 9 หลายเดือนก่อน +10

    හරිම සතුටුයි අක්කෙ❤ ඔයා දැක්කම ඇත්තටම මටත් ආසයි දවසක ඔයා වගේ මිනිස්සුන්ට සලකන කෙනෙක් වෙන්න❤

  • @RamiRami-e3u
    @RamiRami-e3u 4 หลายเดือนก่อน +25

    පෙන්නල කරගත්ත නෙද නැතිව ඉදල හමිබ වුනාම මෙහෙම තමයි ගෙ ගත්ත විදිහ කියන්න අදිකරනයට

  • @professordisanayaka9983
    @professordisanayaka9983 9 หลายเดือนก่อน +14

    උබට උතුරන්න හරියන්න ඔනි පියුමියො❤උබේ හිත කොච්චර හොදද කියලා අපි දන්නවා❤ තෙරුවන් සරණයි🙏🏻උතුම් දළදා සමිදු පිහිටයි🙏🏻

    • @kphpranjaniemahavila6891
      @kphpranjaniemahavila6891 4 หลายเดือนก่อน

      😅

    • @kosala2975
      @kosala2975 4 หลายเดือนก่อน

      පියුමිගේ හිත ගැන ඔයා කොහොමද ඔච්චරම දන්නේ 😂😅😅

    • @MonikaDamayanthi-v4i
      @MonikaDamayanthi-v4i 2 หลายเดือนก่อน

      Creme wikunala mewa ganna puluwan da ban

  • @dilrukshl
    @dilrukshl 9 หลายเดือนก่อน +10

    පියුම් ඔයා ඇතුළු පවුලේ සියලුම දෙනාටම හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ ගෙදර හරිම ලස්සනයි ❤❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shenuka7597
    @shenuka7597 9 หลายเดือนก่อน +44

    හදවතින්ම සතුටුයි .හැමදාමත් හරියන්න ඔන.අලුත් අවුරැද්දේ ජය සතුට සමාදානය ලැබෙිවා 🎉🎉

  • @dilkifernando9481
    @dilkifernando9481 9 หลายเดือนก่อน +41

    මාත් ආසයි මගෙම කියලා චූටි ගෙයක් හදාගන්න 😔😔😔😔ඒත් අපිට වාසනාව නෑ 😔අක්කි දවසින් දවස දිවුනු වෙන්න ඕනි කියලා ඔයා ❤මන් හරිම ආසයි ඒකට❤

    • @tharikanadeeshani1978
      @tharikanadeeshani1978 4 หลายเดือนก่อน +1

      Ane nangi me widiyatanam diyunu wenna hithannawath epa😊

    • @kosala2975
      @kosala2975 4 หลายเดือนก่อน

      අක්කී දියුනු උන හැටි දැන් උසාවියේදී පෙන්නන්න වෙලා නේ 😂😂

    • @vihangagimhani2812
      @vihangagimhani2812 4 หลายเดือนก่อน

      Ithin oyath akkigen ahagannko ikmanin diunu una heti

    • @maheshil2505
      @maheshil2505 3 หลายเดือนก่อน

      @@kosala2975 😁

  • @swasthiprabashwara3382
    @swasthiprabashwara3382 9 หลายเดือนก่อน +22

    ගොඩාක් සතුටුයි ♥️♥️♥️නන්ගි හැමදාමත්....... සතුටින් පරිස්සමෙන් ඉන්න ලෝකය කැරකුනාවෙ

  • @gunasiripahalagedara8287
    @gunasiripahalagedara8287 9 หลายเดือนก่อน +5

    ඔයා හරි වාසනාවන්තයි චූටි...ලොකු උනාම අම්මීව හොදින් බලා ගන්න...අම්මී ඔයාට ගොඩාක් ආදරෙයි....ඔයාලා හැමදාම සතුටින් ඉන්න...හරි ම ලස්සන පවූලක්...❤❤❤

  • @charithdassanayaka115
    @charithdassanayaka115 9 หลายเดือนก่อน +16

    පියුමි, we all are happy about your victory
    මචන්ලා .... මේකෙන් අපේ රට ගැනත් දෙයක් හිතා ගන්න පුළුවන්.
    මෙයාගේ type එකේ ගෑනු අයටත් අපේ රටේ political hththalata වගේම easy ගොඩ යන්න පුළුවන්

  • @lalla7363
    @lalla7363 9 หลายเดือนก่อน +6

    හදවතින්ම සුබ පතනවා හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ❤

  • @armadushika9152
    @armadushika9152 9 หลายเดือนก่อน +11

    ගොඩක් ලස්සනයි ඔයාගෙ අලුත් ගෙදර සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම බුදු සරණයි සතුටින් ඉන්න හැමෝම

  • @chandimanonies3197
    @chandimanonies3197 9 หลายเดือนก่อน +35

    කටිටකලා ඡිවිතේ දිනන අයටත් මේ වගේ හරියන්නම ඕනී😊🌻❤

    • @shalinievans7876
      @shalinievans7876 9 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @kosala2975
      @kosala2975 4 หลายเดือนก่อน

      ශුවර්ද කට්ට කාලාමයි හම්බ කරේ කියලා

  • @MR_ACADEMY
    @MR_ACADEMY 9 หลายเดือนก่อน +36

    2024 සුභ නව වසරක් වේවා !!!
    ❤ එය මාළිගාවක් වැනිය ❤
    🤗 හදවතින්ම සුභ පැතුම් අක්කේ 😊❤

  • @antdarmawardana1742
    @antdarmawardana1742 9 หลายเดือนก่อน +2

    මන් ආසම ලස්සනත් එක්ක එකතු උන නිහතමානී චරිතයක්. කෙලින්ම කියනව නම් ලෝකෙට බම්බු ගහන්න කියලා ජීවිතේ දිනන කාන්තාවක්.. අපි වගෙ සමාජෙට එන්න ඉන්න කෙල්ලන්ට ආදර්ශයක් අක්කා ඔයා ❤️

    • @rangabandara6058
      @rangabandara6058 9 หลายเดือนก่อน

      අම්මෝ හා කීදෙනෙකුට රෙද්ද උස්සලා ඇත්ද ඔතෙන්ඩ ඒන්න😅

  • @disnashyamalidissanayaka
    @disnashyamalidissanayaka 9 หลายเดือนก่อน +14

    හදවතින්ම සතුටුයි නංගි ගොඩක් ❤..යසෝදරා මාතාවට බුදු පියාණන්ට 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸සාදූ..තෙරුවන් සරණයි ඔය ගොල්ලන්ට

  • @alonelife7927
    @alonelife7927 9 หลายเดือนก่อน +1

    දරුවව.අම්මව අතෑරපු නැති එකම ලොකු පිනක් අක්කෙ ඔයාට මිනිස්සු මොනා කීවත් නොසැලි ඉන්න ශක්තිය ඔයාට තිනො බුදු සරණයි❤️❤️❤️❤️❤️

  • @AyodyaDiviyangi
    @AyodyaDiviyangi 9 หลายเดือนก่อน +18

    🎉ඔයා මාරම මාරම ගැහැණිය ක් මම ඔයාට හරි ගරැ කරනවා ඔයා අඩන, හූල්ලන, බැහැ කියන , අනුන්ගෙ කතා වලට බයේ ජීවත් වෙන ගෑනුන්ට ලොකු ආදර්ශයක් ඔයාගෙ පුංචි පවුලට හදවතින්ම සුබ පතනවා ❤😘

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 9 หลายเดือนก่อน +3

    ගෙදර හරිම ලස්සනයි
    දිනේන් දින හරියන්න ඔන අක්කියෝ
    ඔයාට සුබ අනාගතයක්

  • @wasanthapathirana7424
    @wasanthapathirana7424 9 หลายเดือนก่อน +2

    උණුසුම් සුභ පැතුම් පුතේ ....
    හරි යන්නම ඕන ඔයා වගේ නිහතමානී අයටම ......
    මම ඔයාට සුභ පැතුමක් එවලා කාලකණ්ණි මට බැන්න එවුන් ඉන්නවා නම් කොහේ හරි අද බලාගෙන ඉන්න පුළුවන් මිනිසුන් ගේ හදවත් පිරිසිදු නම් වරදින්නේ නෑ .....
    ලස්සන නිවහනක් ගොඩක් පිළිවෙකට ඇරෙන්ජ් කරලා තියෙනවා සුන්දරයී ඔයාල වගේම නිවස.......
    ❤❤❤ 03 දෙනාටම වාසනාවන්ත වසරක් වේවා .තෙරුවන් සරණයි 🎉🎉🎉🎉

  • @sandyarajapaksa3889
    @sandyarajapaksa3889 9 หลายเดือนก่อน +28

    හදවතින්ම සුබ පැතුම්. හැමදාම ඔයාලා සතුටින් ඉන්න. 👍👍👍🌹🌹🌹💓💓💓

  • @antdarmawardana1742
    @antdarmawardana1742 9 หลายเดือนก่อน +2

    නිහතමානීකමත් එක්ක ලස්සන එකතු උනහම හරිම ලස්සනයි ගැහැණිය ❤

  • @AshaniGunathilaka1112
    @AshaniGunathilaka1112 9 หลายเดือนก่อน +8

    දැන් පුතා ගොඩක් ලොකු වෙලා🤭පියුමි අක්කිගෙ මල්ලි වගේ දැන්🤭😚

  • @AnomaChandarasri
    @AnomaChandarasri 9 หลายเดือนก่อน +1

    Amma හරිම ලස්සනයි නිහතමානී අහිංසක ගතිගුණ හොඳ amma kanak b.s..

  • @sandunethmi-vz9by
    @sandunethmi-vz9by 9 หลายเดือนก่อน +20

    ඔයා දිනෙන් දින දියුණු වෙන්න ඕනි අක්කේ❤

  • @Shehan96sadheera
    @Shehan96sadheera 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ගෙදර 🎉🎉🎉 සුබ පතනවා තවත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා🎉🎉🎉

  • @SepalikaSandamali-o6l
    @SepalikaSandamali-o6l 9 หลายเดือนก่อน +1

    6:02 Budu saranai oyala hamotama...adarei godak ❤

  • @janakadivarathne3137
    @janakadivarathne3137 9 หลายเดือนก่อน

    Wher is you bone. Pera sans are maha pin karbala ethi.... Maha situ diyaniyakwa we dana mana dee etha. A pina digatama thiya ganna.... I am really happy ❤❤❤❤❤❤❤

  • @UdaniChathurika-m6j
    @UdaniChathurika-m6j 9 หลายเดือนก่อน +1

    Oya piumi akke me video ake coment aniwaren balai kiyala hitanawa.mulinma hadawathinma suba pathanawa.❤❤❤❤.akke mata oyata katakaranna one.gdk kal idan balagena inne kohomada mata akata udau kranna

  • @chandrikapriyadarshani2185
    @chandrikapriyadarshani2185 9 หลายเดือนก่อน +1

    ❤❤happy new year.godak sathutuy aluth home eka lassanau bs

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 3 หลายเดือนก่อน

    සුපිරි ගේ පොඩ්ඩ අක්කේ ✌️

  • @rasikalakmali8121
    @rasikalakmali8121 3 หลายเดือนก่อน

    අනේ හරි ලස්සනයි ❤ මිස් ඔයා ගොඩාක් වාසනාවන්තයි ඔයා වගේම ඔයාගේ නිවසත් ලස්සනයි මිස් බුදුසරණයි

  • @WAnojaAnojaweerasekara
    @WAnojaAnojaweerasekara 9 หลายเดือนก่อน +2

    සුභ නව වසරක් වේවා අක්කේ සුපිරිම සුපිරි ගෙදර.lassanai piliwelai හරිම චාම් ගෙදරක්. Godak hodai අක්කේ ඔයා බුදු රජාණන් වහන්සේගේ,යශෝධරා තෙරණියගෙ පිළිම වහන්සේ වැඩම කරපු එක ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබේවි. මම ඔයාගෙ vidio balanawa oya කාටවත් වදයක් නොවී ඉන්නවා.oya මොනවා kalath darmikawa ජීවත් වන බව පේනවා. අද මම ඔයාව subscribe kala. බුදු පහන hamadama tiyala යශෝධරා දේවියට පහන tiyala පිලිවෙලට වතාවත් කරන්න උදේම. ඔයාට waradinne na. Mamath ප්‍රාර්ථනා කරනවා මටත් ඔයා වගේ ගෙයක් hadagena අපේ බුදු හාමුදුරුවෝ, යශෝධරා uththamawiya වඩම්මවල ලස්සන widiyata jeewath wenna.pissu kiyala hithanna epa අක්කේ. මේ අපේ දුප්පත් heena. Oyata සුබ පතනවා. දැක්කම asai හොඳම widiyata hamadetama කරලා තියෙනවා.

  • @siyaniwiyangodagei3478
    @siyaniwiyangodagei3478 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි සංසාරේ කල පින් තමයි බුදු සරනයි ඔයාට අනේ අපිත් ලස්සන ගෙයක් හදාගන්න ට්‍රයි කරනව ඒත් අපිට මුදල් ප්‍රරස්න

  • @disnahansamali5385
    @disnahansamali5385 9 หลายเดือนก่อน +1

    Godak lassanai akke pilima deka aran yanna hithapu akak godak watinawa oyalage jivitha walata hariyanawa bs

  • @asokaelapathasuper1294
    @asokaelapathasuper1294 9 หลายเดือนก่อน +1

    ලස්සන ගෙයක්.තෙරුවන් සරණයි.

  • @alokaaberathna5921
    @alokaaberathna5921 9 หลายเดือนก่อน +13

    සුභ පැතුම් නංගී .. සතුටින් ඉන්න හැමදාම බුදු සරණයි 🥰🥰

  • @j.rramisha5454
    @j.rramisha5454 9 หลายเดือนก่อน +1

    Asama charithayak manussa kama.uparima thiyana adarei ammo😇❤

  • @lakminithilakarathna4491
    @lakminithilakarathna4491 9 หลายเดือนก่อน +16

    සුබ පැතුම් පියුමි ❤

  • @surekasureka2992
    @surekasureka2992 9 หลายเดือนก่อน +15

    ඇත්තටම ඔයා ඉන්න තැන දැක්කම පුදුමාකාර සතුටුයි මෑණිකේ හදවතින්ම සුභ පතනා තව තවත් ඉදිරියට තවත් දියුණුව කරා යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා තේරුවන් සරණයි

  • @dinushiaisha1308
    @dinushiaisha1308 9 หลายเดือนก่อน +31

    ඔයාට දරුවට මහත්තයට අම්මට හදවතින්ම සුභ පතමි.... ❤🎉

  • @dipikadipika7223
    @dipikadipika7223 9 หลายเดือนก่อน +1

    අම්මෝ මාරම සතුටුයි.... කොල්ලා දැන් හෑන්සම් 💓💓💓

  • @Hasithadananjali-xn4fl
    @Hasithadananjali-xn4fl 9 หลายเดือนก่อน +2

    Hamadama satutinma inna labewa ❤❤❤❤

  • @kuuushi1234
    @kuuushi1234 3 หลายเดือนก่อน

    මං ආසම කතාවට මෙයාගේ. ජෝඩුව එක්ක කතා කරන කොටස මාරම fun ❤❤❤

  • @indikakumara7244
    @indikakumara7244 9 หลายเดือนก่อน +4

    කියන්න ඕන හොද ඔක්කොම
    කට්ටිය කියලා මට කියන්න තියෙන්නේ පිනක මහිමය
    දන් දුන්නම වැඩ්යෙන් විශ්වය
    සම්පත් ලබා දෙනවා.....❤උදා හරණය පිඋමි........❤ 😊

  • @khantikhanti2884
    @khantikhanti2884 9 หลายเดือนก่อน +8

    සුබ පැතුම්❤❤❤❤❤

  • @achalaliyanage2191
    @achalaliyanage2191 9 หลายเดือนก่อน

    Harima sathutui.jivithe vidina lassana kenek oya .eyath ekka lassanata jiwathwenna budusaranai

  • @adhikshanananayakkara
    @adhikshanananayakkara 9 หลายเดือนก่อน +1

    Congratulations your lovely life❤

  • @ekanayakajekanayaka1609
    @ekanayakajekanayaka1609 9 หลายเดือนก่อน

    Piumi akke kiyannath ba naggi kiyannath ba mamath Piumi oyage wauasamai. Mage duwath oyage puthage wayasamai... Jeewithe godaak kada watim una.. Binduwatama watuna.. Daraganna bari tharam duk godak widagena math jeewita gamane yanwa.. Dan mamath mage kiyala niwasak hadanawa. Husband ekka mara kattak kala tikak ihalata awith innawa.. Oyage diyunuwa dakkahama athtgatama sathutui.. Gahaniyak unama hitha haiya thiyenna one.. Oyage hithath patta haiyai.. God bless you ❤❤❤❤

  • @amadbalm3281
    @amadbalm3281 3 หลายเดือนก่อน

    ජයවේවා බුදුසරණයි ලස්සනයි ඉදිරියට යන්න ජය මම ඕමාන් සිට පතම්

  • @chamod11165
    @chamod11165 9 หลายเดือนก่อน +1

    බුදුසරණයි ❤❤❤

  • @InnocentEyeglassFrames-yu9fy
    @InnocentEyeglassFrames-yu9fy 7 หลายเดือนก่อน

    Akkiyoo mekaoyage perbawaye karapu pin akii hoda mahaththayek Lebila sathutin jivithe vidinne an ayatath udaukaragena sathutin Inna akki bs

  • @hemaranawaka90
    @hemaranawaka90 4 หลายเดือนก่อน

    Kollo Umbe Ammata Minissu Kee denekda Bola
    Oya Lassana Geyi Indala Den Hiragedarata Giyahama Kohomada

  • @erandasandakalum6694
    @erandasandakalum6694 9 หลายเดือนก่อน

    ඔයා හරි ශෝක් අනේ සුබ පතනවා හද වතින්ම 🤝 බුදුසරණයි ටෙලි නට්ටිවලට එන්න ko

  • @Latah-lo8tm
    @Latah-lo8tm 9 หลายเดือนก่อน +1

    ඔයාට තව තවත් ලැබෙන්න ඕනි පුතේ සතුටින් ඉන්න බුදුසරණයි

  • @shaniabeywardhana-pf6fn
    @shaniabeywardhana-pf6fn 9 หลายเดือนก่อน

    Harima lassanai gedara. Apith apema gedarata yanna inne ikmanin. Asa hithuna godak

  • @nirodakumari1918
    @nirodakumari1918 9 หลายเดือนก่อน

    බුදු saranai karana hema deyak ma hariyanna one ,oya hema කෙනෙකුට ma ආදර්ශයක් ආදරෙයි ගොඩක් නංගී mata oyawa දකින්නට asi ළඟට mama niroda

  • @kuuushi1234
    @kuuushi1234 3 หลายเดือนก่อน

    මාරම ආස චරිතයක් පියුමි කියන්නේ එදා හිටන්ම.

  • @buddhikaperera77
    @buddhikaperera77 9 หลายเดือนก่อน +1

    Congratulations Piyumi

  • @saduniimesha3262
    @saduniimesha3262 9 หลายเดือนก่อน

    Ane oyata godak pin mawa oyala gedara wadat ganna job ekak nathuwa godak asara wela inne man 🙏🙏🙏🙏🙏🙏

  • @priyanganikulatunga5335
    @priyanganikulatunga5335 9 หลายเดือนก่อน +2

    සුභ පැතුම් තෙරුවන් සරණයි ❤

  • @senurahewage
    @senurahewage 9 หลายเดือนก่อน

    Congratulations akki hamadama sathutin inna ❤❤❤

  • @chanulakshani4575
    @chanulakshani4575 9 หลายเดือนก่อน

    Congratulations akkiyo ❤️🥰 marama sathutui akkiyo ❤️

  • @sajeewani3455
    @sajeewani3455 9 หลายเดือนก่อน +3

    ගේ හරිම ලස්සන යි. ජය වේවා!

  • @dilkimadushani9809
    @dilkimadushani9809 3 หลายเดือนก่อน

    අක්කි මාරම ලස්සන යි ඉතින් හැමදාම සතුට්න් ඉන්න බුදු සරනයි බුදු සරනයි බුදු සරනයි බුදු සරනයි බුදු සරනයි දේව් යන්ගේ පිහිටයි ❤❤❤❤ආදරේයි තව තවත් දියුණු වේවා සියලු ම දේවල් සාර්ථක වේවා ❤❤❤අක්කිට බුදු සරනයි බුදු සරනයි බුදු සරනයි බුදු සරනයි බුදු සරනයි බුදු සරනයි

  • @nisansalawijesooriya4328
    @nisansalawijesooriya4328 9 หลายเดือนก่อน +1

    බුදුසරණයි තව තවත් හරි යන්න ඕනි 🤗🤗🤗

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 9 หลายเดือนก่อน +2

    හොඳයි , ඒ උනාට මම කැමති නෑ ලොකු ගෙවල් වලට , අස් කරලා ඉවරයක් නෑ , නිදහස නැති වෙනවා නඩත්තුව වැඩි උනාම

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 9 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි සතුටින් ඉන්න හැමදාම. ජයවේවා 🙏🌹

  • @HiruniSandapiyumi
    @HiruniSandapiyumi 4 หลายเดือนก่อน

    සතුටින් පරිස්සමට ඉන්න 👍😘🥰ඔයා හිත හයිය කාන්තාවක්

  • @kumerekumerejay6047
    @kumerekumerejay6047 9 หลายเดือนก่อน

    තෙරැවන්.සරනයි.තවතවත්.පියුමිිදුව.ඔයාට.හරියන්නඔින.❤❤❤❤❤

  • @prasannamadusanka509
    @prasannamadusanka509 9 หลายเดือนก่อน

    හරිම සතුටුයි සහෝදරිය තෙරුවන් සරණින් හැම යහපත ඔබට උදාවේවා !❤😊

  • @rasifernando9117
    @rasifernando9117 9 หลายเดือนก่อน +3

    ඔයාලගේ දියුණුව ගැන අවංකවම ගොඩක් සතුටුයි.ඒත් බුදු පිළිම අතේ තියාගෙන නරක වචන කතා කරන්න එපා.මොකද ඒකෙන් නින්දා වෙන්නෙ බෞද්ධයන්ට.

    • @sadidisal5328
      @sadidisal5328 9 หลายเดือนก่อน

      😂😂😂

  • @KanthiFernando-b6t
    @KanthiFernando-b6t 3 หลายเดือนก่อน

    ❤ ඔයාගේ ගෙදර ලස්සනයි ❤❤

  • @deanmarlon
    @deanmarlon 9 หลายเดือนก่อน +1

    congrats අක්කියෝ 💓💓💓...අක්කිගේ ක්‍රීම් නිසා දැන් මම කොකෙක් වගේ සුදුයි.ඉස්සර මම කළු කාලේ මට බූට් තිබ්බ BF ලා දැන් මගේ පස්සෙන් එන්නේ බල්ලෝ වගේ.මම උන්ව ගණන් ගන්නේ නැහැ.හොද සල්ලි කාරයෙක් තමා මම නම් දැන් ටාගට් කරන්නේ.අක්කට තව තව හරියන්න ඕන අපිට ඒ වගේ තත්වයක් අරන් දුන්නට..මමත් අක්කි වගේ අපාර්ට්මන්ට් එකක තමා කවදා හරි ඉන්නේ මගේ rich හබිත් එක්ක....💗💗💗

    • @madu...764
      @madu...764 9 หลายเดือนก่อน

      😂😂😂

    • @RohanChamara-k3l
      @RohanChamara-k3l 9 หลายเดือนก่อน

      😅😅😅.

  • @NamalDeepthi-p6l
    @NamalDeepthi-p6l 9 หลายเดือนก่อน

    Godak lassanai akke. Budu saranai oyalata. Puluwannam matat udauwak karanna. Godak pin

  • @DapanaDurageUdari
    @DapanaDurageUdari 9 หลายเดือนก่อน

    Godak lassanai,hitha Hoda minissu hemadama sathutin,oya godak wasanaawanthai,hadawathinma subapathanawa.theruwan saranai.

  • @samithagayashan9437
    @samithagayashan9437 9 หลายเดือนก่อน +3

    කොළඹ හත කොහෙද මේ❤? පට්ට ලස්සනයි❤. අනේ මටත් දවසක දියුණු වෙන්න පුලුවන් වුනොත්❤

  • @asankaindunil8882
    @asankaindunil8882 9 หลายเดือนก่อน

    Suba pathum akke Ada oya inna dakkama aththatama sathutui ❤❤❤❤

  • @KumaruWedaarachchi
    @KumaruWedaarachchi 9 หลายเดือนก่อน

    ඇත්තටම සතුටුයි ආඩම්බර කාර ගැහැනු අයට හොදම ආදර්සයක් බුදු සරනයි දුව ඔයාට

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 9 หลายเดือนก่อน +18

    ඔයාලට දවසගානේ වැඩි වැඩියෙන් හරියන්න ඕන. ❤❤

  • @NadeekaRajapaksha-gb7yh
    @NadeekaRajapaksha-gb7yh 3 หลายเดือนก่อน

    මං ගොඩාක් ආසා චරිතයක් දෙමාපියන් සලකන දරුවෙක් වරදින්නේ නැ නංගා ඔයාට තෙරුවන් සරණයි

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 9 หลายเดือนก่อน

    Atthatama gdak lassanai piyumi...harima lassana geyak....❤❤❤piyumige hinawa thamai ketha..

  • @samithagayashan9437
    @samithagayashan9437 9 หลายเดือนก่อน +11

    Apartment එකකද තියෙන්නේ . Grand ward place කියලා තිබ්බ නිසා ඇහුවේ

  • @UdeshikaKithsiri
    @UdeshikaKithsiri 7 หลายเดือนก่อน

    Mama hithanawa oya Dan aththatama sathutin kiyala❤❤❤

  • @SepalikaSandamali-o6l
    @SepalikaSandamali-o6l 9 หลายเดือนก่อน

    Budu saranai oyala hamotama...adarei godak ❤

  • @zoharaabdeen7100
    @zoharaabdeen7100 3 หลายเดือนก่อน

    I'm very happy for you..❤who cares where the money came from..you can buy anything and do anything you want

  • @raindrops316
    @raindrops316 9 หลายเดือนก่อน

    හරිම ලස්සනයි. බුදු සරණයි❤

  • @lakminigunaweera9262
    @lakminigunaweera9262 3 หลายเดือนก่อน

    Ane shook ne thawathawth diyunu wewaaa❤❤❤

  • @chamithdevidu2979
    @chamithdevidu2979 4 หลายเดือนก่อน

    ජිවිතෙ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඹ්න

  • @ChannaJayashantha-t1c
    @ChannaJayashantha-t1c 3 หลายเดือนก่อน

    Athatama Ari lasanai oyaga family aka oyaga gamanata budu saranai

  • @MadhushikaMadhushika-j3h
    @MadhushikaMadhushika-j3h 9 หลายเดือนก่อน

    Mn asama charethaysk piyumi akki.boru sobana na.nihathamaniy.hoda hadawathak.math enne anunge gewal wala .kawadahare eka kamaraysk hare hadagana oyawage sathutin enda asai.suba pathum akke

  • @SingithiWickramanayake
    @SingithiWickramanayake 9 หลายเดือนก่อน +6

    හරිම සතුටුයි අක්කේ.ලස්සනයි ඔයාගෙ අලුත් ගෙදර.හැමදාම සතුටින් ඉන්න වාසනාව ලැබේවා❤❤❤

  • @ishanik6240
    @ishanik6240 4 หลายเดือนก่อน

    පුතාගෙ මූණ දැක්කම කිරි උතුරනව. හරිම ලස්සනයි කොල්ල

  • @NishadiKathumalika-yg1hk
    @NishadiKathumalika-yg1hk 9 หลายเดือนก่อน

    Congratulations akkyi bs man ashama chrithyk ♥️🥰❤️🥰

  • @pasindu2117
    @pasindu2117 4 หลายเดือนก่อน

    හොදටම කරල තියෙන්නේ දැන් හරිනෙ