මම උදේ නිදාගෙන නැගිටිනකොට පලංචියකින් වැටිලා මගේ තාත්තා නැතිවෙලා තිබුනා - Piumi Hansamali Hari tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 มี.ค. 2022
  • #lahirumudalige #talkwithlahiru #piyumihansamali
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 1.5K

  • @diwya_gamage
    @diwya_gamage 2 ปีที่แล้ว +1393

    මම පියුමිගෙ interviews හුගක් බලලා තීනවා. ඒ හැම එකක්ම බලද්දි මූනේ හිනාවක් තියන් තමා හැම interview 1ක්ම බැලුවේ. ඇය ලස්සනයි. නිහතමානියි. ආදරණීයයි.🤗 much love haritv ❤🌹

    • @anuradhakadurugamuwa1175
      @anuradhakadurugamuwa1175 2 ปีที่แล้ว +50

      ඔව් ඇත්තටම මටත් හිතා ගන්න බැරි ඇයි මිනිස්සු පියුමිට බනින්නේ කියලා ..එයා තාම තරුණයි.ඉතින් එයා ජීවිතේ විදිනවා උපරිමෙන්ම.ඕනම කෙනෙක් ආසයි ලස්සනට ඉන්න.එයා පට්ට open කියලයි මටත් හිතෙන්නේ.අම්මා කෙනෙක් උනා කියලා බැන්දා කියලා,husband ලග නෑ කියලා හිර වෙලා ඉන්නේ නැතුන් ඉන්න ටික කාලේ ආතල් එකේ ඉන්න ඕනී.ඒක එයා එයට තියෙන විදියට විදිනවා..අපි එක එක්කෙනා ජීවිතේ විදින විදිහ වෙනස්.එක එක්කෙනාගේ මත වෙනස් උනාට අනිත් කෙනා ජීවත් වෙන විදියට ඇගිල්ල දික් කරන්න කාටවත් අයිතියක් නෑ..

    • @bbbj3868
      @bbbj3868 2 ปีที่แล้ว +17

      අනේ හොඳින් ඉන්න සතුටින් ඉන්න

    • @sankalpani5045
      @sankalpani5045 2 ปีที่แล้ว +13

      ඔව් එයා ඇත්ත අවංකව කියන කෙනෙක් .තමන්ට තියෙන ජීවිතේ තමන්ට ඕන විදියට ගෙවන කෙනෙක්.ඒක මනුස්සයෙක්ට තියෙන අයිතියක්.

    • @kosalabulathsinhala8869
      @kosalabulathsinhala8869 2 ปีที่แล้ว +5

      Asawen baluwa Ada program eka

    • @MRRED-wp6rd
      @MRRED-wp6rd 2 ปีที่แล้ว +2

      😂😂😂😂😂

  • @tiharads3979
    @tiharads3979 2 ปีที่แล้ว +206

    ආදරෙයි සුදූ... අම්මාව රකින, දරුවාව රකින ආදරණීය ගැහැණිය....

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 ปีที่แล้ว +966

    මැයගේ ඇදුම් වලට ගොඩක් දෙනෙක් බැන්නත්... ගොඩක් වෙලාවට පියුමි interviews වලට පිලිවෙලට අදිනවා...

    • @buddikalakmini3426
      @buddikalakmini3426 2 ปีที่แล้ว +11

      ඇත්ත

    • @kasunperera4117
      @kasunperera4117 2 ปีที่แล้ว +35

      බනින මිනිස්සු හැමදාම බස් කටු වල කෝච්චි කටුවල තමයි හැමදාම ගමන. හැබැයි මෙයා හැමෝගෙන්ම බැනුම් ඇහුවත් බනින උන්ට වඩා ආතල් එකේ ඉන්නේ

    • @hyroproto4364
      @hyroproto4364 2 ปีที่แล้ว +29

      @@kasunperera4117 ඹවි.. බස් වල යන ගෑණුත් සල්ලිකාරන්ට වේසකමේ ගියානම්, ඇමතිලාට ගෑණු ඩීල් කරානම් හොදට ඇදලා වාහනවල යන්න තිබ්බා.
      ඒ අනුව බස් කටු වල යන අනන්ත ආපුමාණ ගෑණු මිලියනයකින් නම්බුකාරයි

    • @akarshasankalpani6425
      @akarshasankalpani6425 2 ปีที่แล้ว +1

      Att

    • @heshanikavindya4323
      @heshanikavindya4323 2 ปีที่แล้ว +1

      ඇත්තම ඇත්තක්

  • @madusarasadadewani9942
    @madusarasadadewani9942 2 ปีที่แล้ว +242

    පියුමි අක්කා එන program දැන් හොය හොය බලන්නේ....ඒ තරම් ආස චරිතයක්😊😊😊💞💓

  • @hashi_9839
    @hashi_9839 2 ปีที่แล้ว +319

    පියුමි අක්කිට කවුරුමොනා කිව්වවත් කවුරු මඩ ගැහැව්වත් එයාව මම නම් දකින්නේ පොළොවෙ පය ගහලා ඉන්න, ඕනම දෙයක් කෙලින් කතා කරන ගැහැණියක් විදිහටයි.........👍💚❤️

    • @MRRED-wp6rd
      @MRRED-wp6rd 2 ปีที่แล้ว +2

      Oh really 😂😂😂

    • @thilochananethmini2616
      @thilochananethmini2616 2 ปีที่แล้ว

      @@MRRED-wp6rd 😂

    • @madusenglishlessons5950
      @madusenglishlessons5950 2 ปีที่แล้ว +1

      boru posh ne neda...???takaramakata gal gahanawa wage katha karanne.....kiyana eka kiyanawa sinhala thaaleta...

  • @prasadidilrukshi9822
    @prasadidilrukshi9822 2 ปีที่แล้ว +349

    මං කිසිම දවසක බැන්නේ නැති ගැහැනියක් තමා මේ. සුපිරියට ජීවිතේ විදින ගැහැනියක් .එහෙම තමා ඉන්න ඕන. සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @oshalisasmika5587
    @oshalisasmika5587 2 ปีที่แล้ว +168

    කවදාවත් කාටවත් ඊර්ෂ්‍යාවක් කරන්නේ නැති නිහතමානී චරිතයක් අක්කි ඔයා . කියන්න ඕන දේ කෙලින්ම කියනවා. සතුටින් ඉන්න අක්කියෝ ❤️❤️

  • @lakshikawijesekara1141
    @lakshikawijesekara1141 2 ปีที่แล้ว +45

    මැයට ලංකාවේ තැනක් තිබිය යුතුයි ඇය පහත් නොකළ යුතුයි.ඇයත් ලස්සන කාන්තාවක්

  • @noname-ld2bk
    @noname-ld2bk 2 ปีที่แล้ว +571

    අම්මා කෙනෙක් ආදරෙන් බලා ගන්න දරුවෙක්ට වරදින්නෙ නෑ,,,හොදම උදාහරනය පියුමි ♥️

  • @vimothrangana1082
    @vimothrangana1082 2 ปีที่แล้ว +130

    ඇත්ත එයාගෙ රැකියාවත් එක්ක එයාට සාම්ප්‍රදායික කාන්තාවක් වගේ හැසිරෙන බැහැ. එයාටම වෙන්වුණු ජීවිතයක් තියනවා. එයා හැමදේම කරන්නෙ එයාගෙ දරුවා වෙනුවෙන්. අපි සතුටු වෙන්න ඔනේ ඒ ගැන.

    • @sammurphy4122
      @sammurphy4122 2 ปีที่แล้ว +10

      මොකක්ද ඔය බම්බු සම්ප්‍රදාය.? ඒවත් පෘතුගීසි ලන්දේසි බ්‍රිතාන්‍ය පාලනකාලයේදි ලකවැසියො කොපි කරපු ආදි මත. දැන් යුරෝපයෙන් ගිලිහිලා. අද ලංකාවෙ තියෙන්නෙ අන්තගාමි මුස්ලිම් ඉන්දායාවෙන් ආපු හින්දු මත එක්ක මිශ්‍රවුන 18 සියවසේ යුරෝපා මත “අපේ සංස්කෘතිය” කියල වරදවා පිලිගැනීමක්.

    • @vimothrangana1082
      @vimothrangana1082 2 ปีที่แล้ว

      @@sammurphy4122ම්ම්ම් ඒක ඇත්ත

  • @monishachamodi9433
    @monishachamodi9433 ปีที่แล้ว +79

    අවන්ක හදවතක් තියන නිහතමානී චරිතයක් ❤ අනිත් නිලියන්ට වඩා ඇත්තටම හොදයි

  • @darshi1569
    @darshi1569 2 ปีที่แล้ว +51

    ඔයා පව් අක්කියෝ. Mn නම් හෙන ආසයි ඔයාට. ඔක්කොටම වැඩිය පට්ට හිනාව ah 🥰🥰🥰තවත් සතුටින් ඉන්න 💙💙

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +198

    පිළිවෙලට ඉන්න අවංකවම කෙළින් ඇත්ත කතා කරන හරි නිහතමානී කාන්තාවක් පියුමි මම නම් හරිම කැමතියි 😍❤️

  • @malikatalivakatana9569
    @malikatalivakatana9569 2 ปีที่แล้ว +668

    දරැවෝ දාලා යන ගැහැණු පිරිමි අතරේ සැබැ මවක් 👍👍👍💕

    • @MRRED-wp6rd
      @MRRED-wp6rd 2 ปีที่แล้ว +3

      😂😂

    • @nelumkadhanhena8223
      @nelumkadhanhena8223 2 ปีที่แล้ว +3

      Sahathika aththa

    • @SKGGG
      @SKGGG 2 ปีที่แล้ว +2

      I have a lot of love and respect for Piumi. She’s a great woman and an amazing mother to her son. Piumi is truly an asset to Sri Lanka 🇱🇰

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 2 ปีที่แล้ว +2

      @@MRRED-wp6rd ekata hina wenna deyak nane.

    • @ayeshasewwandi3638
      @ayeshasewwandi3638 2 ปีที่แล้ว

      Piumine minihawa dala gihin thiyennee..nathuwa miniha piumiwa dala gihin naa..

  • @rashiniyara3965
    @rashiniyara3965 2 ปีที่แล้ว +176

    ලංකාවේ ඉන්න ඊර්ෂ්‍යාවක් නැති නිහතමානී ගැහැනියක් වගේම හොඳ අම්මා කෙනෙක් ❤️ කියන දේ මුණට කියන කෙනෙක් 😘

    • @dushyanthiperera9340
      @dushyanthiperera9340 2 ปีที่แล้ว +1

      හරිම ප්‍රියමනාපයි... අක්කී. අපේ ප්‍රශ්න ත් අමතක වෙනවා ඔයා දිහා බලන් ඉද්දී

  • @shenuperamuna2598
    @shenuperamuna2598 2 ปีที่แล้ว +123

    මන් ආසම පියුමි අක්කිගෙ කටහඩට,හිනාවට 🤭අවංකකමට.😘😘😘 ....බොරු ආටෝප නෑ..හරිම සරලව ජීවිතේ විදින ගැහැනියක්.😘😘😘

    • @prasadaniwanninayeka8068
      @prasadaniwanninayeka8068 2 ปีที่แล้ว

      ඇත්තමයි

    • @prasadaniwanninayeka8068
      @prasadaniwanninayeka8068 2 ปีที่แล้ว +1

      එයාගේ හිනාවට කටහඩට කතාවට ආසා හිතෙනවා...බොරු සෝභන නැ..

  • @Lakshi127
    @Lakshi127 2 ปีที่แล้ว +176

    ඇත්තටම මං ගොඩාක් වෙලා කල්පනා කරා මේ කතාව කියනවද නැද්ද කියලා මට අද වගේ මතකයි පියුමි අක්කාගේ tik tok එකක් youtub එකේ තියනවා දැකලා මං ඒකේ comments බැලුවා 90% නොයෙක් කතා කියලා බැනලා තිබ්බා එකට reply කරපු මටත් එක එක ජාතියේ කතා කිව්වා 💔 මං එදා කිව්වෙත් අද බනින කෙනාට එකෙක් බනින්න ගත්තම එතනින් එහාට ඔක්කොම බනිනවා කව්රුත් හරි හොඳ කියන්න ගත්තම හොඳම කියනවා ඇත්තටම කනගාටුයි..💔තව කෙනෙක් නිසා තමන් වෙනස් වෙන්න එපා තව කෙනෙක්ගේ ජිවිතයක් විනිශ්චය කරන්න යන්න එපා..එදා බැන්න ගොඩාක් අය අද හොඳ කියනවා ඇති මෙතන ☺️තමන් තමන් ව්‍වෙන්න.. හොඳ මිනිස්සු කියලා නරක මිනිස්සු කියලා ජාතියක් නෑ අපි හැමෝම වැරදි කරනවා.. හැමො ගැනම ලස්සන විදිහට බලමු..♥️god bless u all♥️✨

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 2 ปีที่แล้ว +2

      Aniwaryen 👍

    • @dilishi9273
      @dilishi9273 2 ปีที่แล้ว +2

      අපේ පූසගේ නමත් ටුටු. එයා ගෙදර දාල ගිහින් දැන් සතියක් විතර 😔😞කොච්චර හෙවුවත් එයාව තාම හොයාගන්න බැරි උනා 😔😔

    • @krishjayasingha4593
      @krishjayasingha4593 2 ปีที่แล้ว

      Really math benum ahala thiyei minissungen but den hemoma hoda kiyanawa. Sathutui hadawathinma ❤❤❤❤

    • @gayanrathne8345
      @gayanrathne8345 2 ปีที่แล้ว

      Eka aththa ,anith ayage adahas walin minissu manina ratak me,mn dakina widihata kawruth 100%hoda minissuwath naraka minissuwath na,eka hamotama therum gannath ba

    • @thusharipriyadarshani6318
      @thusharipriyadarshani6318 4 หลายเดือนก่อน +1

      ඔයා ඇත්තටම හරි පියුමි ❤
      මේ ලංකාවේ මිනිස්සු විදින්න දන්නෙ නෑ විදින මිනිස්සු දිහා බලන් ඉන්නත් අමාරුයි ඒ තරම් කුහකයි .

  • @TuTu-tv9fq
    @TuTu-tv9fq 2 ปีที่แล้ว +136

    පේන්න බැරි ගෑනියක් ඉස්සර,ඒත් intrvw බලද්දි හරි අවන්කව කතාකරන කෙල්ලෙක් කියල හිතුන.ජීවිතේ විදින නංගි කෙනෙක්.ජයවේවා!!

  • @leader3161
    @leader3161 2 ปีที่แล้ว +17

    කොයිදවසක හරි පියුමි හංසමාලි ට මේ හැම කෙනෙක්ම එයාලගේ වැඩසටහන් වලට ආරාධනා කරන බව මං දැනගෙන හිටියා.. අසහනකාරී විදියට ප්‍රශ්න කරන මාධ්‍ය කරුවන්ට එහා ගිය මෙවැනි වැදගත් නිවේදක මහත්වරුන් ඉදිරියේ ඔබව දකින්න ලැබිම පුදුම සතුටක් පියුමි.. ස්තූතියි ලහිරු අයියා💯🌹

  • @dunagaming1490
    @dunagaming1490 ปีที่แล้ว +16

    පියුමි තමා ෆිල්ඩ් එකේ ඉන්න ලස්සනම නිහතමානි ශක්තිමත් කාන්තාව බුදුසරණයි අක්කි ❤️❤️❤️

  • @kaushalyasenevirathne
    @kaushalyasenevirathne 2 ปีที่แล้ว +427

    ඇයට කවුරු මඩ ගැහුවත් ඇය ඇයගේ ගමන යනවා ඇය ආදර්ශයක්...දරුවන් දාලා යන ගැහැණු අතරේ ඇය සැබෑම මවක් ❤️❤️❤️ ආදරණීය නිහතමානී චරිතයක් ❤

    • @hyroproto4364
      @hyroproto4364 2 ปีที่แล้ว +11

      අනිවා.. ගණිකාවක් විදීහට ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද කියලා පෙන්නපු ඇය, මේ රටේ සියලුම ගණිකාවන්ට ආදර්ශයක් 👍

    • @sajanimadhushani3269
      @sajanimadhushani3269 2 ปีที่แล้ว +3

      Mokakda ane meya samajeta dena adarshaya
      ane manda heluwen natana ekada

    • @lochi4821
      @lochi4821 2 ปีที่แล้ว

      😅💔

  • @surnjishalik3871
    @surnjishalik3871 2 ปีที่แล้ว +43

    දැන් කාලේ බොරුවෙන් ජීවත් වෙන.කලාකරුවන් අතරේ.ඔයා හරීම නිහතමානී කෙනෙක් ❤️❤️ආදරණීය මවක්.❤️❤️හැමදාමත් සතුටින් ඉන්න🌹🌹ඔයා කියන කතාව ඇත්ත බිත්ති හතරකට කොටු වෙලා ජිවිතේ දුක් විදින අය තමා සතුටින් ජිවීතේ ගෙවන අයට පද හදන්නේ.

  • @namalruwan3724
    @namalruwan3724 2 ปีที่แล้ว +195

    සැනසීම කොතනද ඇත්තේ ඒ දේ අත්විදින්න ඕනි..ජීවිතේ විඳිනවා කියන්නේ ඒකට තමයී... මන් දැක්ක නිහතමානී චරිතයක් පියුමී සුබ පැතුම් ඔබගේ අනාගතයට...❤️

  • @dilruma5023
    @dilruma5023 2 ปีที่แล้ว +29

    කියන දේ අවංකව හදවතට ඒකගව කතා කරන කාන්තවාක්.. ඇත්තටම හොද මවක්.. පොලවේ පය ගහලා, ජිවිතේ විදින කාන්තවාක්.... ඉදිරි අනාගතේට සුබ පතනවා. බුදු සරනයි... ❤️

  • @a.renukaa.renuka2621
    @a.renukaa.renuka2621 2 ปีที่แล้ว +78

    පියුමි කියන්නේ ඇත්තටම හිත හොද කෙනෙක් හදවත හැරලා කතා කරනවා ඕවා ඉවසා ගෙන බැරි උන් මඩ ගහනවා පියුමි ❤ iLOVE YOU 😍

  • @LM-no4sz
    @LM-no4sz 2 ปีที่แล้ว +97

    මගේ තාත්තා රජෙක් කියල කීව එ හැගීම මාරයි..🥺

  • @Nilu157
    @Nilu157 2 ปีที่แล้ว +116

    ඔව් පියුමි ඇස්වහ කියන එකනම් ඇත්තක්. හිත් කුහක මිනිස්සුන්ගෙ කටින් දෙයක් කිව්වත් බැල්මක් බැලුවත් ඇති . කවදාවත් පියුමිට බැනලා නැති කෙනෙක් මම. මටත් දුව හම්බෙනකොට 19 මමත් තනියෙන් දරුවා හදාගෙන අදටත් දුවගෙ තාත්තගෙ නිත්‍යානුකූල බිරිඳ විදිහට කසාදෙ විතරක් තියෙනවා . ඒත් එයා විවාහ වෙලා දරුවොත් හදාගෙන . හැබැයි එයා එදා හිටපු තැනමයි . මායි දුවයි ජීවිතේ ගොඩක් ජයග්‍රහණය ලබාගෙන තියෙනවා . ඒකයි පියුමි මං කවදාවත් ඔයාට බැනලා නැත්තෙ . මාත් ලංකාවට ආවේණික මවාගත්තු සාම්ප්‍රදායික ක්‍රමයට හිටියනම් අනිත් අය වගේම ඔයාට බනින්න ඉඩ තිබ්බා . ඒත් මං ලංකාවෙන් පිට ජීවත විදින අය ගැන හොදින් දන්නවා දකිනවා. මම පැෂන් වලට පෞද්ගලිකව අකමැති චාම් විදිහට අදින්න ආස කෙනෙක් ... හැබැයි මං පැෂන් කරන අයට බනින්න කැමති නැ... මම චාම් ඇදුමට කැමති වගේම පැෂන් කරන අය ඒවට කැමති . හැමෝම එකම විදිහට ජීවත් වෙන්න ඕනේ කියල නීතීයක් නෑනේ 😍

  • @maduweerasinghe9267
    @maduweerasinghe9267 2 ปีที่แล้ว +87

    "ඉතිං මට මගේ තාත්තා රජෙක්" ඔයාටත් දවසක ඔයාගෙ පුතා එහෙම කියයි පියුමි

    • @Champika-uz5jm
      @Champika-uz5jm 2 หลายเดือนก่อน

      Attatama mama oyata godak adarae satutin Enna kauru monawa kewat oyage gamana yanna budusaranae ❤❤❤

  • @hsytzt1869
    @hsytzt1869 2 ปีที่แล้ว +173

    කාරුණික හදවතක් ඇති පොලවේ පය ගහලා ජීවත්වන දයාබර මවක් ලස්සන ගැහැනියක්.හැමදාම ලස්සනට ඉන්න තෙරුවන් සරණයි !!🙏💖💖

  • @Travelwithkids_Venice
    @Travelwithkids_Venice 2 ปีที่แล้ว +120

    එහෙම ඇන්දාම තියන ලස්සන ......කතා කරන විදිහට තමයි මන් ආසම ,,අනික බොරු නැහැ කින්න ඔන දෙ කියලාම දානවා ....
    අත්තටම ඔයා ලස්සනයි පියුම් 🔥

  • @dhammikarodrigo9753
    @dhammikarodrigo9753 2 ปีที่แล้ว +84

    අනේ මම ඉල්ලා හිටින්නේ...හැමෝගෙන්ම මේ අහිංසක ගැහැනිය ට පාඩුවේ ඉන්න දෙන්න .

    • @hashi870
      @hashi870 17 วันที่ผ่านมา

      😂😂😂😂 හා

  • @nljayakodi8106
    @nljayakodi8106 2 ปีที่แล้ว +20

    ඔයා ලස්සන ට ඇන්දට මේ රටේ මිනිස්සු ඉරිසියා කලාට ..මම හැමදාම ඔයාගෙ විඩියෝ බැලුව ..ඔයා ගැන වැරදි විදිහට මම දැක්කෙ නැ..මට හිතුන දවසක ඔයාට බයින වුන්ම හොද කියයි කියල ..මොකද මේක ලන්කාවනෙ 😥😘😘😘ලස්සනයි අක්කි අම්මයි දරුවයි එක්ක සතුටින් ඉන්න

  • @inokadamayanti6410
    @inokadamayanti6410 2 ปีที่แล้ว +157

    ලෝකයා කොතරම් ඇයට බැන්නත් ඇත්තටම පියුමි කියන්නේ හොඳ කාන්තාවක් ඇයගේ හැම වචනයකම අවංකව බව කියවෙනවා දරුවන් හදලා පාරේ දාලා යන යන අම්මලා අතරේ ඇත්තටම ඔබ රැජිනක්❤️❤️❤️❤️❤️

    • @sampathpiyantha5663
      @sampathpiyantha5663 2 ปีที่แล้ว

      Ane pala wesi

    • @sampathpiyantha5663
      @sampathpiyantha5663 2 ปีที่แล้ว

      To danna tarama tama

    • @SKGGG
      @SKGGG 2 ปีที่แล้ว +3

      I have a lot of love and respect for Piumi. She’s a great woman and an amazing mother to her son. Piumi is truly an asset to Sri Lanka 🇱🇰

    • @dilanchanu2045
      @dilanchanu2045 2 ปีที่แล้ว

      L

  • @beautifulnigtmare1259
    @beautifulnigtmare1259 2 ปีที่แล้ว +71

    කවුරු මොනවා කිව්වත් මම දැකලා තියෙන ශක්තිමත් අවංක ලස්සන ගැහැණියක් ❣️

  • @kumarishamali4573
    @kumarishamali4573 2 ปีที่แล้ว +198

    පියුම් හන්සමාලි කියන චරිතය කාගෙන්වත් කුනු හොයන්නෙ නැති ජිවිතේ විදින සුන්දර ගැහැනියෙක්

    • @nuwan2368
      @nuwan2368 2 ปีที่แล้ว +3

      Kunu hoyanna? Hewwoth kunu godak 😂😂😂🤣😂🤣

    • @shyamalidilrukshi3535
      @shyamalidilrukshi3535 ปีที่แล้ว +1

      හොයන්නෙම අනුන්ගෙ කුණු.

    • @hashi870
      @hashi870 17 วันที่ผ่านมา

      😂😂😂

  • @user-rq1wz3id4z
    @user-rq1wz3id4z 2 ปีที่แล้ว +26

    අනේ ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්...හැම විටම සිනාහවකින් මුව සරසන විවෘතව කතා කරන ඇත්ත කතා කරන අයට මිනිසුන් කොච්චර කැමතිද කියලා වීව්ස් ගානෙන්ම පේනවා😘😍🥰

  • @shanisassenarathne9652
    @shanisassenarathne9652 2 ปีที่แล้ว +265

    තාත්තෙක් නැතුව ළමයෙක් හදන්න හැම ගැහැනියකටම බෑ...ඒකට හොද කොන්දක් ශක්තිය ක් ඕනි..

  • @dinithinisansala5015
    @dinithinisansala5015 2 ปีที่แล้ว +9

    "" මඩ ගහන්න ගහන්න...
    මඩ කොයි තරම් තිබුනත් , මඩ ගාවගන්නේ නැතුව, උඩටම ඇවිත් ලස්සනටම පිපිලා හිනාවෙන නෙළුමක් වගේ තමයි ඇත්තටම පියුමි...
    🌷💃🌷💃🌷💃🌷💃🌷💃🌷💃🌷
    ඔයා හරියටම හරි...
    අපේ ලංකාවම ලොන්ඩ්‍රියක්..
    🤣🤣🤣🤣🤣
    ජිවිතේ විදවන අය, ජිවිතේ කොයි විදිහට හරි ෆේල් අය, ජිවිතේ කම්මැලි මුකුත්ම බැරි අය......
    කොහොම හරි කරන්නේ ජිවිතේ සැහැල්ලුවෙන් , විදින අයට මඩ ගහන එකම තමයි... ඒවා පිළිඅරන් ,ඒවට උල්පන්දම් දෙන්නෙත් ඒ ගොඩේම අය තමයි...
    කවදාවත් ජිවිතේ තමන් සතුටින් ඉන්න අය , අනුන්ගේ කුණු හොය හොය දගලන්නේ නැහැ .. මොකද එයාලාට ඒ දේ වල ඇති වැදගත්කමක් නැහැ ...
    💐💐💐💐💐💐💐💐
    සතුටින් ඉන්න පියුමි... ඔයා .....සාර්ථක යි කියලා හිතාගෙන ඉන්න අයට වඩා, මානසිකව ගොඩාක් සාර්ථක ම ගෑහැණියක්....
    ඔයාට සැනසීම, නිරෝගිසුව පිරුණු ඉදිරියක්...
    💙💛🧡❤💜️💚💙💛🧡❤

  • @anup1764
    @anup1764 2 ปีที่แล้ว +11

    ඇත්ත ඇති සැටියෙන් කතා කරන කොන්ද පණ තියන ගැහැනියක්..... She's beautiful, she's tuff, a loving mom who plays the dad's role while enjoying her life to the maximum, doesn't care what others say.... WAY TO GO PIUMI... 👍

  • @user-pc6xm9lw1j
    @user-pc6xm9lw1j 2 ปีที่แล้ว +85

    කෙටියෙන්ම කිවුවොත් මං ආසම චරිතයක් පියුමි 😊❤️✌️කවුරුත් හිත් රිද්දගන්න අවශ්‍ය නෑනේ එයා ජීවිතෙ විදිනවා 🔥🤟ඒක තමයි ඇත්ත

  • @nishanthanishantha8297
    @nishanthanishantha8297 2 ปีที่แล้ว +52

    ඇත්තටම ඇය දැන් කතා කරනකොට යම් පරිණත බවක් පේනවා...සතුටුයි ..🤗

  • @dsgamage7514
    @dsgamage7514 2 ปีที่แล้ว +103

    ගොඩාක් ආස චරිතයක්.හැමතිස්සෙම සතුටින් හිනා වෙලා විනෝදෙන් ඉන්න ආදරනීය චරිතයක් 😍❤️

  • @nandana3305
    @nandana3305 2 ปีที่แล้ว +63

    මුලින්ම අහපු ප්‍රස්නෙ යකො 😁😁පියුමි අද තවත් ලස්සනයි තැම්පත් ව්‍ර්ලා ඇග වැහෙන ඇදුමක් ඇදන් ඇවිත් ❤️

  • @Genesis12381
    @Genesis12381 2 ปีที่แล้ว +48

    පියුමිගේ චරිතය විනිශ්චය කිරීම අපිට අයිති දෙයක් නොවෙයි.ඇය වපුරන දේ ඇය නෙලාගනීවි.කොහොම නමුත් ඇය single mom කෙනෙක් උනත් දරුවා බලාගෙන ජීවත්වීම වටිනවා.

  • @Unknown-eu3nu
    @Unknown-eu3nu 2 ปีที่แล้ว +49

    ලංකාවේ ඉන්න ආඩම්බර, පණ්ඩිත, අහංකාර නිළියන්ට වැඩිය මම ආසම නිළියක් තමයි පියුමි.

  • @dinelkamalshani1043
    @dinelkamalshani1043 2 ปีที่แล้ว +37

    පියුමි හරිම ආදරණීය චරිතයක් 🥰 සුභ පතනවා ඔයාගේ ජීවිතේ හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා ❤

  • @nishaperera7070
    @nishaperera7070 2 ปีที่แล้ว +9

    මාත් ගොඩාක් ආස නිලියක්. ඇත්ත ඇති සැටියෙන් කතා කරන නිර්බිත gaheniyak. බුදුසරණයි ඔයාට ❣️❣️❣️❣️

  • @sulochanamadubhashini2354
    @sulochanamadubhashini2354 2 ปีที่แล้ว +21

    මම ආසම කෙනෙක් තමයි පියුමි අක්කා..❤️ වැඩසටහන ගොඩක් ලස්සනයි..ලහිරු අයියටත් සුබ පතනවා..

  • @song-cs1dk
    @song-cs1dk 2 ปีที่แล้ว +84

    දිරිය කාන්තාවක්.හරිම ලස්සනයි ඇය.හැමවේලේම හිනාවෙලා ඉන්නේ.🥰❤️

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +28

    විදින්න ලැබුන ජිව්තේ විදවන්න ඕන නෑ
    ඇය ඇගේ ජිවිතය ඇයට රිසි පරිදි විදිනවා...
    🟠තමන්ගේ දරුවට ඇය ආදරණීය මවක්...
    🔵ශක්කිමක් ගැහැණියක්..
    🟣සුන්දර කාන්තාවක්...
    ඇත්ත කතා කරන ජිවිතේ විදින පොළවේ පය තියලා ඉන්න ඇය හදවත සුන්දර කාන්තාවක්..
    සුභ පැතුම් ඇයට 💐💐

  • @kumarimangalika3342
    @kumarimangalika3342 2 ปีที่แล้ว +44

    දුවෙිි කවිිරැ මොනා කිිවත් ඔයාගෙ ගමන යන්න..වැරදි හොයන එක අපේ ජාතියගෙ හැටි...ගැහැණිය ක් වශයෙන් මමනමිි ඔයාගේ පැත්තේ❤️🌹

  • @shithalthuwashya761
    @shithalthuwashya761 2 ปีที่แล้ว +18

    පියුමි අක්කා පැත්තට ඉද්දී Mouni Roy වගේ❤️❤️😁😊😘

  • @nimeshalakshani6432
    @nimeshalakshani6432 2 ปีที่แล้ว +116

    අනිවාර්යෙන්ම ලංකාවේ ගැහැණු ඉරිසියා කරන්න විතරයි දන්නේ මලක් වගේ ලස්සනයි පියුමි අක්කා 🌸🌸🌸🌸🌸🌸💝👌

  • @sewwandiapasara6331
    @sewwandiapasara6331 2 ปีที่แล้ว +154

    හැමදාම ඔය විදියටම හිනා වෙලා සතුටින් ඉන්න අක්කි ..ඔයාගෙ marriage එක success වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤️❤️

  • @helenesafran1713
    @helenesafran1713 2 ปีที่แล้ว +4

    ඇත්තටම ඇය හරිම ලස්සනයි. නිරහංකාර සුන්දර ගැහැණියෙක්. ඇය ඇය ගේ පුතා වෙනුවෙන් ළොකු කැපවීමකින් ජීවත් වෙන සරල ගැහැණියෙක්. වැරදි නැති සර්ව සම්පූර්ණ මිනිස්සු මේ ලෝකේ කොහේවත් නැහැ. ඇයට වාසනාවන්ත අනාගතයක් ලැබේවා. ❤️❤️

  • @Madushika1234
    @Madushika1234 2 ปีที่แล้ว +173

    තාත්තා ගැන කියද්දී නම් කදුලුත් ආවා...All the best piumi.. 💜

  • @pabodasathsarani5135
    @pabodasathsarani5135 2 ปีที่แล้ว +32

    මන් කැමතිම කෙනෙක් ඇත්ත කතා කරන අවංක නිහතමානි චරිතයක් ❤️😇

  • @J......M
    @J......M 2 ปีที่แล้ว +440

    ලස්සන හදවතක් පියුමි❤️ දැන් ඉන්න කෙනානම් එපා පියුමිව රවට්ටන්න සෑහෙන බලාපොරොත්තු තියාගන සතුටින් ඉන්නෙ පව් පියුමි🥺

    • @sithumieimasha1557
      @sithumieimasha1557 2 ปีที่แล้ว

      Monwada ane he kathawa

    • @ammoocolombo8766
      @ammoocolombo8766 2 ปีที่แล้ว +2

      හදවතනම් ලස්සනද දන්නෙ නෑ පපුවනම් මරු

    • @priyasurangi8997
      @priyasurangi8997 2 ปีที่แล้ว +1

      @@ammoocolombo8766 😄

    • @iroshanilmini7776
      @iroshanilmini7776 ปีที่แล้ว +2

      @@ammoocolombo8766 nodakin

    • @ammoocolombo8766
      @ammoocolombo8766 ปีที่แล้ว +1

      @@iroshanilmini7776 පල වේසි නොදකින් පට්ට හුට්ති

  • @neranjabuddini8919
    @neranjabuddini8919 2 ปีที่แล้ว +49

    පියුම් හොද අම්මා කෙනෙක් පෞද්ගලික ජීවිතේ මොනා උනත් අපිට අදාල නෑ ඔයාට සුභ පැතුම් පියුමි අනාගතේට

  • @ashadilhani2345
    @ashadilhani2345 2 ปีที่แล้ว +12

    සුබ පතනවා හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා.නිහතමානී චරිතයක්.බුදු සරණයි

  • @dilaashi4440
    @dilaashi4440 2 ปีที่แล้ว +113

    ආසම චරිතයක් පියුමි අක්කා 💚💚ගොඩක් ආදරෙයි

  • @alwaysbehappy843
    @alwaysbehappy843 2 ปีที่แล้ว +188

    බනින උන්ට අන්තිමට ඉතුරැ බැනිල්ල විතරයි..විදින වුන් ලස්සනට ජීවිත විදිනවා 😁😁🔫

    • @ravisharamandakini3088
      @ravisharamandakini3088 2 ปีที่แล้ว +1

      මේකන්ම් ඇත්ත කතාව.

    • @nicoladeen2460
      @nicoladeen2460 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ඔයා හරියටම හරි

  • @dilupreethi7619
    @dilupreethi7619 2 ปีที่แล้ว +11

    අපි කිසිම කෙනෙක් පරිපූර්ණ මිනිස්සු නෙවෙයි.පිවුමි තැනට ගැලපෙන wවිදියට තමයි ඕනේම තැනකට අදින්නෙ පලදින්නෙ.හරිම ලස්සනයි .

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි වැඩසටහන. ගොඩක් thanx ලහිරු ඔබ පියුමිව අරන් ආවට. මං අයට ගොඩක් කැමතියි. පියුමි ඔයා ගොඩක් open කතා කරනවා හරිම සතුටුයි 🌹🌹හැමදාම සතුටින් ඉන්න
    තෙරුවන් සරණයි!!!!🙏🙏

  • @shehaniomaya3143
    @shehaniomaya3143 2 ปีที่แล้ว +187

    අනේ marry කරලා සතුටින් ඉන්න ලබෙන්න ඕනේ 😍❤️ මේ affair එකනම් නැති වෙන්න එපා ඔයා ගොඩාක් හිත හොඳ කෙනෙක්

    • @sammurphy4122
      @sammurphy4122 2 ปีที่แล้ว +2

      මෙයා හොදයි කියා හිතකවා. . නමුත් පියුමිගේ දියුනුවට නිදහසට බාධා කරන කෙනෙක්නම් දැන්ම අයින් වෙන්න.

  • @subashiwijesooriya7276
    @subashiwijesooriya7276 2 ปีที่แล้ว +40

    හරිම ලස්සන ඇඳුමක් පියුමි ඇදන් ඉන්නේ ....

  • @user-ib6nm8wb4n
    @user-ib6nm8wb4n 4 หลายเดือนก่อน +3

    අවන්ක වගේම හරිම ආදරණීය හිත හොද ගැහැනියක් ❤️❤️

  • @lakminimadushani7187
    @lakminimadushani7187 2 ปีที่แล้ว +48

    මේ සුන්දර ගැහැනියගේ ආදරේ මේ වතාවේ වත් රැකේවා...ඇයව කවදාවත් දාලා යන්න එපා.

  • @shaniperera1877
    @shaniperera1877 2 ปีที่แล้ว +38

    මම හැමදාම පියුම් ගැන හොඳ කියලා හොඳට බැනුම් අහ ගත්ත කෙනෙක් ,, 😂😘😍 කමක් නැහැ පියුම් ,ඔයා හැමදාම සතුටින් ඉන්නවා දකින්නට තමා මම කැමති ගොඩක් කැමති ,,, මගේ comment පියුම් ගෙ channel ඒකෙ තියෙනවා ඒ හැම ඒකකම reply තියෙන්නේ මට banala,,, ,, ඒක ඉතිං අපේ රටේ ඉන්නා කුහක මිනිසුන් ගෙ ලක්ෂණයක් නේ,,,, හැමදාම සතුටින් ලස්සනට ඉන්න,,, හොඳ කෙළින් කතා කරන කොන්ද කෙළින් තියාගෙන ඉන්නා ගැහැනියක් ,,, rrespect you

  • @shashikalasewwandi3352
    @shashikalasewwandi3352 2 ปีที่แล้ว +62

    කවදා හරි හම්බුනොත් කතා කරන්න ආසම චරිතයක් ❤😍 මොනවා උන්ත් නිහතමානි කෙනෙක්...❤🥺🙏

  • @stories190
    @stories190 2 ปีที่แล้ว +19

    ලස්සන
    අදහස් තියෙන
    රීර්ශ්‍යාව කුහකම නැති
    දෙව්දුවක් වගේ
    කෙල්ලෙක් ❤

  • @ramanisandamali7082
    @ramanisandamali7082 2 ปีที่แล้ว +6

    ඔබගේ ජීවිතය සාර්ථක වේවා.
    සතුට පිරී ඉතිරේවා.
    ජේසු පිහිටයි!
    සොදුරු ගැහැනිය.

  • @divyawitharana6979
    @divyawitharana6979 2 ปีที่แล้ว +76

    ලහිරු අය්යියේ ඔයාගේ වීඩියෝස් ඔක්කොම බැලුවා but අද තමයි මගේ ආසම දවස මොකද piumi අක්කිව ගෙනාපු නිසා එ‍යා තරම් මඩ කාලා ජීවීතේ විදින ගැහැණියක් මන් දැකලා නෑ,මම මැරෙන්න කලින් දකින්න ආස එකම ගැහැණියත් ඇය විතරයි.ආදරෙයි puma akki my favourite girl in srilanka,බුදුසරණයි ඔයාටත් බබාටත්❤️😋😘😘😘😘😘😘😘😘

  • @wasanawimalathunga2090
    @wasanawimalathunga2090 2 ปีที่แล้ว +71

    ඇත්තටම කෙලින් කතා කරන කෙනෙක් චන්දේ දුන්නා නම් අපි විදවන්න ඕන පට්ට හොදේ 🤟❤️

  • @kavindyasankalani9282
    @kavindyasankalani9282 2 ปีที่แล้ว +10

    මං ආසම චරිතයක් ...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි..බුදු සරණයි ..🙏

  • @sitharamadhuwanthi5333
    @sitharamadhuwanthi5333 2 ปีที่แล้ว +9

    ජිවිතය විදින ගැහැණියක් . 😍 ආදරෙයි අක්කියෝ .. හැමදාම මොන දේ උනත් ඔය හිනාව තියන් ඉන්න 😍 හිනාව හරි ලස්සනයි .ඒ හිනාව හරි සභාවිකයී 🥰

  • @sampaths3868
    @sampaths3868 2 ปีที่แล้ว +196

    පියුමි ඔයාගෙ ඉදිරි අනාගතේට සුබපතනවා ඉක්මනින් විවාහවෙලා සතුටින් ඉන්න ❤️

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l 2 ปีที่แล้ว +57

    වැදගත් කියල කියාගන්න අයට වඩා ඔයා වැදගත් පියුමි.. හරිම අවන්කවම හිනාවෙන ගැහැනියක්.. 💐❤️

  • @nimankanisansala8028
    @nimankanisansala8028 ปีที่แล้ว +12

    එයා තරම් උතුම් මවක් මන් දැකල නෑ මොන දේ උනත් දරුවව ලස්සනට ගුන ගරුකව හදන මවක්

  • @ilsara
    @ilsara 2 ปีที่แล้ว +41

    ඉදිරි අනාගතේට සුභ පතනවා .ඔයා වගේ හිත හොද අයට කොහොමත් හරියන්න ඕනේ 💐

  • @rashmijeewan1923
    @rashmijeewan1923 2 ปีที่แล้ว +33

    හොඳම ප්‍රෝගෑම් එක අද.පියුමි අක්කව ගෙන්නන්න අරගත්ත තීරනෙ හොඳ තීරණයක්.එයාට ලොකු fan base 1k ඉන්නවා.good job.We love her so much and thank you for this amazing job.

  • @dnskranaweera7553
    @dnskranaweera7553 2 ปีที่แล้ว +48

    සුන්දර අවංක ගැහැණියක්...❤️❤️

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 2 ปีที่แล้ว +10

    අනේ මරු පියුමි ඔයානම්..වෙලාව මදිත් වගේ..ඔයා කතා කරනවා අහගෙන ඉන්න ආසයි...බොරු පොෂ් මවා පාගෙන ඉන්න නිලියන්ට වඩා ඔයා ගොඩක් හොදයි..❤️

  • @thimeshamihirangi4262
    @thimeshamihirangi4262 2 ปีที่แล้ว +7

    ඔයා මරු පියුමි අක්කා..එකට නැතත් ඔයා ලඟ නැති එයාට ඔයා තාමත් husband කියල කට පුරා කියන ලස්සන..

  • @shiromifernando8648
    @shiromifernando8648 2 ปีที่แล้ว +69

    ඇත්ත katha karana අවංක නිළියන් ආදරෙයි පියුම් 🧡💙

  • @sithaacharige1519
    @sithaacharige1519 2 ปีที่แล้ว +15

    ඇත්තෙන්ම බොහොම නිහතමානී කෙනෙක් ප්‍රසන්න මැදත් හිනාවෙලාම ඉන්න

  • @sherikacader3556
    @sherikacader3556 2 ปีที่แล้ว +11

    අද නම් 'මතක' මරු
    ඇත්ත කතා කරන ඇය පියුමි 🌹

  • @nipuninisansalanipuninisan3693
    @nipuninisansalanipuninisan3693 2 ปีที่แล้ว +6

    අද කලේ කව්ද වැරදි කරන්නේ නැත්තේ අපේ රටේ මිනිස්සු හරි අමුතුඉ ඇඉ දන්නවද තමන්ගේ වැරදි තියාගෙන අනුන්ගේ වැරදි හොයන එක පියුමි කියන්නේ හරිම ආදරණිය මවක් ❤

  • @chandanidilrukshi4419
    @chandanidilrukshi4419 2 ปีที่แล้ว +10

    මං ආසම කෙනෙක් පියුමි. හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

  • @dewmi..9498
    @dewmi..9498 2 ปีที่แล้ว +141

    පියුමි අක්කා...❤🌹🌹
    සුභ පතනවා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා..

  • @thathsara2813
    @thathsara2813 2 ปีที่แล้ว +2

    Akki oya gdk lassnai .kweuth kiyana ew ganan gnn ep akki❤️hemadama hinawela sathutin inn .budu saranai akkkat💖😍🙏🙏💖

  • @ishaniprabodini6892
    @ishaniprabodini6892 2 ปีที่แล้ว +5

    කෙනෙක්ව පිටතින් දැකලා මොනවද කියන්න බැරි.හැබැයි ඒ කෙනාගෙ ඡිවන තත්ත්වය දන්නෙ ඒ අදාල කෙනාමයි.😊💝

  • @dasuniuthpala9611
    @dasuniuthpala9611 2 ปีที่แล้ว +43

    මං ගොඩක් ආදරය කරන කෙනෙක්.ඇත්තටම අනිත් මිනිස්සුන්ට නැති දේ ඇයට තියෙන ඊර්ෂ්‍යාව ට ඇයව වට්ටන්න ඉස්සර ඉදන්ම මිනිස්සු කතා හැදුවට ඇය බොහෝ දුර ඇවිත් ඉතා ශක්තිමත් වගකීම් සහගත ව ජීවිතය විදින කාන්තාවක් ලෙස..❤️

  • @beautyconner8776
    @beautyconner8776 2 ปีที่แล้ว +124

    ඇයගේ වැරදිත් තියෙනවා නෑ කියන්න බෑ,හැබැයි ඇය ගොඩක් හොඳ මවක්...ඇයගේ හිත ගොඩක් හොඳයි...

    • @dammisamarasundara1816
      @dammisamarasundara1816 2 ปีที่แล้ว +3

      ජීවිතේ ට වැරැද්දක් නොකළ ගැහැණු ලංකාවේ ඉන්නේ

    • @pawithramadubhasini9201
      @pawithramadubhasini9201 2 ปีที่แล้ว

      @@dammisamarasundara1816 එහෙමනෙ හැසිරෙන්නෙ😜

  • @madushasewwandi8935
    @madushasewwandi8935 2 ปีที่แล้ว +1

    Mannm marama asai piyumi akkata eya aththatama harima honda kenek.gdk awanka kenek.endumen pelndumen minissu maninna bee.congratulations

  • @w.sdinushika968
    @w.sdinushika968 2 ปีที่แล้ว +28

    අනේ මම පියුමිට හදවතින්ම සුභ පතනවා ඔයාගේ ආදරේ ඉක්මනින්ම විවාහයක් දක්වා යන්න ලැබේවා...! කියලා ♥️

  • @prasangikalakmali6308
    @prasangikalakmali6308 2 ปีที่แล้ว +44

    මම ආදරෙ කරන ආසම සාමාන්‍ය ගැහැනියක් .නිලියක් කියනවට වඩා .ඇය බොහො ලස්සනයි පිලිවෙලයි ආදරණීයයි

  • @pubudilakmali5521
    @pubudilakmali5521 2 ปีที่แล้ว +242

    පුෂ්පිකා ට වඩා පියුමි මොනතරම් ලස්සනද ❤❤❤❤❤

    • @user-gw6pm7id9k
      @user-gw6pm7id9k 2 ปีที่แล้ว +14

      අපෝ ඔව් ඒ මොන හොල්මනක්ද

    • @sasikasasika9088
      @sasikasasika9088 2 ปีที่แล้ว +7

      👻 හොල්මනක්වගේ තමයි අපුස්පිකා

  • @Rashiniperera2002
    @Rashiniperera2002 2 ปีที่แล้ว +13

    කවුරු මොනා කියුවත් පියුමි best ♥️😎

  • @SKGGG
    @SKGGG 2 ปีที่แล้ว +30

    I have a lot of love and respect for Piumi. She’s a great woman and an amazing mother to her son. Piumi is truly an asset to Sri Lanka 🇱🇰