Danuට කියන්න! | පියුමි හංසමාලි (Danuta Kiyanna featuring Piumi Hansamali)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • Danuට කියන්න! | පියුමි හංසමාලි (Danuta Kiyanna featuring Piumi Hansamali)
    මම ගිහින් පපුව හැදුවා..
    නතාශාගේ සුදු වීමේ රහස ගැන පියුමි කිව්ව දේ...
    Sponsor: TRULY CEYLON®
    Location Partner: Colombo Court Hotel & Spa
    Wardrobe Partner: Culture by Ari
    Photography: @graphsbyuvinn (Uvin Chandula)
    Subscribe NOW to Lankadeepa:
    / @lankadeepa0
    Platforms:
    Website: www.lankadeepa.lk/
    Twitter: / lankadeepanews
    Instagram: / lankadeepa
    Facebook: / lankadeepa
    E-Paper: www.subscripti...
    #News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

ความคิดเห็น • 2K

  • @ruvinikelegama-oshin5552
    @ruvinikelegama-oshin5552 2 ปีที่แล้ว +627

    ඉස්සර නම් පේන්න බෑ.. අම්මපා දැන් නම් ෆට්ට ආසම character එකක්.. ඔහොමම ඉස්සරහට යමු පියුම්ස්... 💪🏾 ආදරෙයි... ❤️

  • @anugunawardhane4115
    @anugunawardhane4115 2 ปีที่แล้ว +386

    පියුමි දැන් නියමයි..ඉස්සරනම් මට පේන්න බැරි චරිතයක්..එයා හැමදේම තේරුම් අරන් අඩුපාඩු හදාගෙන ලස්සනට ඉන්නවා දැන්..හරිම සතුටුයි..වෙන්න ඕනත් ඒකමයි..ඔයා ගොඩක් ලස්සනයි..හැමදාම ලස්සනට සතුටින් ඉන්න..❤️

  • @jenovaamrita4101
    @jenovaamrita4101 2 ปีที่แล้ว +66

    බොරු සෝබන නැති ගැහැනියක් 🥺💗 කෙලින් කතා කරන , ඇත්ත එලිපිට කියන ලස්සන ගැහැනියක් 🥺✨️

  • @samadhyvideeshyajayanetti3204
    @samadhyvideeshyajayanetti3204 2 ปีที่แล้ว +296

    මරු ❤️🔥
    අවුරුදු 8ක් කිරි දුන්නා කියන්නෙ ඒක මාරයි අප්පා. අනේ බුදුසරණයි !ඔයාගෙ දරුව ගැන තියන හැම හීනයක්ම හැබෑ වේවා පියුමි.

    • @user-yn8he2he4q
      @user-yn8he2he4q 2 ปีที่แล้ว

      @PRETTY GIRL ඉතින් ලමයා කිරි ඉල්ලනකොට තන් ලොකු වෙන්වා කියලා කිරි නොදී ඉන්නද කියන්නේ කැරි කෙල්ලේ

    • @gossipraja1023
      @gossipraja1023 2 ปีที่แล้ว +1

      Asai da oya

  • @tim-e-laps
    @tim-e-laps 2 ปีที่แล้ว +967

    මෙයාගෙ පෞද්ගලික ජීවිතෙන් නම් වැඩක් නැහැ අපිට..නමුත් මෙයා කෙලින් කතා කරන චරිතයක්...ඇත්තම කතා කරනවා...

    • @hasinduchathuranga3623
      @hasinduchathuranga3623 2 ปีที่แล้ว +7

      just like ranjan🙂

    • @pavithramadubhashini8978
      @pavithramadubhashini8978 2 ปีที่แล้ว +4

      Ow ekaana

    • @m.d.nkumudiniweeraratne6719
      @m.d.nkumudiniweeraratne6719 2 ปีที่แล้ว +6

      මේ වගේ ප්‍රසිද්ධ හෝ ප්‍රසිද්ධ නොවන චරිතවලට අන්තිමට කෙලින් කතා කරන්න සිද්ධ වෙනව.ඒක තමයි ඇත්ත. අන්තිමට ලැජ්ජාව බය නැති වෙනව.

    • @vishulab5533
      @vishulab5533 2 ปีที่แล้ว

      Ranja wage adala danawa ona deyak

    • @user-yn8he2he4q
      @user-yn8he2he4q 2 ปีที่แล้ว

      @@m.d.nkumudiniweeraratne6719 ඉතින් දැන් මොකක්ද ඒකේ ප්‍රශ්නය.හරියට කතා කරන්නේ ඔයා ඒක් කරන්න දෙයක් නැතුවට කරනවා වගේනේ .ඇයි ඔහොම ආ

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 2 ปีที่แล้ว +511

    ආසාවෙන් බලන් හිටියේ ඇත්තටම මේ interview එක 💞💞 ඇත්ත කතා කරන ගැහැණියක්.
    අද හරි ලස්සනයි පියුම් අක්කා 😘😘

  • @rarashanjana4803
    @rarashanjana4803 2 ปีที่แล้ว +44

    ඇත්තටම නියම චරිතයක් අක්කී ඔයා. මොනදේ නැතත් බෙල්ල ගහලා ගියත් ඇත්ත ඇති හැටියෙන් කියන හොද චරිතයක්. 😘 ආදරේ යි අකකී පණ.

    • @NiranjalaShiromani-ig4jg
      @NiranjalaShiromani-ig4jg หลายเดือนก่อน

      අමිමෝ ඔයා පියුමිගෙ නංගිද අනේ පවු අක්කගෙ හැටි

  • @madusudu4823
    @madusudu4823 2 ปีที่แล้ว +25

    දනු ස්තුතියි පියුමි ගෙනාවට අවන්ක හිත හොද කෙල්ලක් එකිට මිනිස්සු බනින්නෙ එයගෙ අවන්ක කම දරගන්න අමරුයි එකයි පියුමි ඔයාට සුබ පතනවා ♥️

  • @madushithennakoon4686
    @madushithennakoon4686 2 ปีที่แล้ว +107

    කවදාවත් බැනල නැ. පෙනුමට ආසයි. ඒ වගේම ඇත්ත කතා කරන කෙනෙක්❤️❤️ නිලියන්ගෙන් කැමතිම කෙනෙක්.

  • @dinujatharushini8387
    @dinujatharushini8387 2 ปีที่แล้ว +39

    පියුමි කතා කරන හැටි අහගෙන ඉන්නත් මාරම ආස හිතෙනෙනවා. කියන්න තියන දේ කෙලින්ම කියල දානවනි හිතේ තියාගෙන ඉන්නැතිව

  • @kimzkumarasingha3484
    @kimzkumarasingha3484 2 ปีที่แล้ว +301

    දරුවට අවුරුදු අටක් කිරි දීපු අම්මා කෙනෙක්.. අවුරුද්දක්වත් කිරි දීල ඇග කැත වෙනවා කියල තනේ කරවිල ඉස්ම ගාන අම්මල ඕන තරම්. ඒ අතරේ මේ අම්මා🥺♥️ රෙස්පෙක්ට් අක්කේ.. ඔයා මාරම චරිතයක්♥️🌸

    • @shashikaweerakoon438
      @shashikaweerakoon438 2 ปีที่แล้ว +12

      Eyalata plastic surgery karanna salli nathi hinda wenna athi

    • @jfuyhvhlvccnooytwharshanio2717
      @jfuyhvhlvccnooytwharshanio2717 2 ปีที่แล้ว +1

      Mamath asama kenek nsnga oya

    • @bhagya753
      @bhagya753 2 ปีที่แล้ว +5

      ඔයත් ගෑවද..අනුන් ගැන කියන්නේ

    • @piumidula9932
      @piumidula9932 2 หลายเดือนก่อน

      මෝඩ ගෑණි 😂 පියුමි ප්ලාස්ටික් වලින් හදල තියෙන්නෙ

    • @shammiyashodya705
      @shammiyashodya705 2 หลายเดือนก่อน

      😂

  • @sanjusanjana1072
    @sanjusanjana1072 2 ปีที่แล้ว +54

    කව්රු කොහොම කිව්වත් දැන් හොදයි කියලා මටනම් දන්න කාලේ ඉදන්ම මන් පට්ටම ආස මාරම ආදරේ කරන චරිතයක් 😍😘

  • @edirimannagedishmi1314
    @edirimannagedishmi1314 2 ปีที่แล้ว +83

    පියුමි කියන්නේ ඇත්තටම කෙලින් කාතා කරන කෙනෙක් ...මාත් හරිම ආස කෙනෙක් තමයි පියුමි කියන්නේ ...😊😊විඩියෝ එක දානකන් බලන් හිටියේ ඊයේ ඉදලා ..😇😇පියුමි අක්කාට හැමදාම හරියන්න ඔනි...🙏🙏 තමන්ගේ පුතාටත් හොද අම්මා කෙනෙක් පියුමි කියන්නේ ...බුදු සරණයි ඔයාට අක්කි ...♥️♥️♥️✨✨✨

  • @t.mtennakoon6506
    @t.mtennakoon6506 2 ปีที่แล้ว +76

    පියුමි හරිම සරලයි...බොරැ ශෝ නැ..කියන දේ කෙලින් කියනවා....එකනම් මරැ...❤❤

  • @imashagimhani764
    @imashagimhani764 2 ปีที่แล้ว +36

    ,කවුරු කොහොම මොන විදියට කිව්වත් හිත හොද ගෑනියක්💗

  • @yureshchathuranga8194
    @yureshchathuranga8194 2 ปีที่แล้ว +15

    අපිට කෙනෙක් අදින පලදින විදිහ වැඩක් නැහැ අදාළ කෙනාගේ හදවතයි ඒ හොද හදවත ඔයාට තියනවා පියුමි අක්කි

  • @shalinim8440
    @shalinim8440 2 ปีที่แล้ว +269

    කවදාවත් බලපු නැති ප්‍රෝගෑම් එකක් පියුමි අක්කා හින්දා බැලුවා ❤😍 ශක්තිමත් කාන්තාවක් බුදුසරණයි ජේසූ පිහිටයි අක්කේ ඔයාට

  • @nnnnn9897
    @nnnnn9897 2 ปีที่แล้ว +235

    හරිම නිහතමානී කෙලින් කතා කරන පට්ට ආතල් එකේ ඉන්න සුපිරි චරිතයක් පියුමි ඔයා.කුහකකමක් නෑ.ඒකයි ඔයා දවසින් දවස ඔච්චර ලස්සන (මං හිතන විදියට)🔥🔥🔥🔥💓💓💓💓💓

  • @shashianuththara1319
    @shashianuththara1319 2 ปีที่แล้ว +14

    බෙල්ල කැපුවත් කෙලින් කතා කරන කොන්ද පන තියන සුපිරි ගැහැනියක්....❤️❤️❤️ආදරෙයි පියුමි අක්කට හැමදාම බුදුසරණයි අක්කේ....❤️❤️❤️😘😘😘😘😘

  • @vishmisasinima7716
    @vishmisasinima7716 2 ปีที่แล้ว +50

    කාලයක් බැන්නට දැන්නම් හිත්ට වදින ආදරනීය චරිතයක්

  • @pramudhiheshani2404
    @pramudhiheshani2404 2 ปีที่แล้ว +104

    පියුමී ඇත්තටම මන් ඔයාට මාරම කැමතී ඒ ඔයාගේ ඇත්ත කතාවටයි ඔයාගේ ලස්සනටයි

  • @maduwanthijayarathne2477
    @maduwanthijayarathne2477 2 ปีที่แล้ว +575

    පියුමි කියන්නේ ලස්සන හදවතක් තියන ගැහැණියක් ❤️❤️

    • @chandupayasasith7141
      @chandupayasasith7141 2 ปีที่แล้ว +7

      Hukapan tho marila pala

    • @paramihasipaba1687
      @paramihasipaba1687 2 ปีที่แล้ว +23

      එහෙම කියන්න බෑ ඔයාට. ඔයාට පියුමිව එහෙම නොපෙනුනාට ඇත්තටම පියුමි කියන්නෙ හොද ගැහැණියක්..

    • @maduwanthijayarathne2477
      @maduwanthijayarathne2477 2 ปีที่แล้ว +14

      @@paramihasipaba1687 බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නැනෙ නේද හලෝ ඒ එයා එ මැජ් එකෙන් පෙන්නුවෙ එයාගෙ චරිතෙ 😌

    • @paramihasipaba1687
      @paramihasipaba1687 2 ปีที่แล้ว +6

      @@maduwanthijayarathne2477 yes. you are, right

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว +3

      ow eyage hadawath harima lassani❤ekne api eyata echara kamti👍

  • @gehansandeepa6622
    @gehansandeepa6622 2 ปีที่แล้ว +22

    මිනිස්සු හරියට බැන්නාත්,කෙලින් කතා කරනවා,පට්ටම ආසයි පියුමි අක්කා ඔයා 💪❤️ හරිම නිහතමානී

  • @buhunivlogs2768
    @buhunivlogs2768 2 ปีที่แล้ว +55

    මනුස්සයෙක් පුංචි දෙයක් කිව්වත් හිත රිද්දගෙන අඩන අයට පියුමි දිහා බලල හිත හදා ගන්න ගොඩක් දේවල් තියෙනව ♥️🥰🌸

  • @rasikakoralearachchi9808
    @rasikakoralearachchi9808 2 ปีที่แล้ว +47

    ඔන්න ඔහොම සෝබන නැතුව ඉන්න අය තම ශෝක් ...පියුමි කතා කරන එක හරියටම කරා

  • @madhushanieldeniya5744
    @madhushanieldeniya5744 2 ปีที่แล้ว +296

    මිනිස්සු මොන කතාව කිව්වත් මන් මාරම ගරු කරන චරිතයක්.හොද අම්මා කෙනෙක්..
    හොද ලස්සන ඉරිසියාවක් නැති හොද හදවතක්..අනාගතේට හදවතින් wish කරනවා අක්කී..❤️

  • @pushpakumara9211
    @pushpakumara9211 2 ปีที่แล้ว +19

    පියුමි හංසමාලි හිංදාමයි මේ program එක බැලුවේ..ආදරේයි හංසමාලි අක්කි😊😂

  • @akalankapuja5550
    @akalankapuja5550 2 ปีที่แล้ว +10

    කවදවත් පියුමිට බැනලා නැ ඒ ගැන සතුටු වෙනවා මන් ආසම ගැහැණියක් පියුමි

  • @shashiranasinghe2202
    @shashiranasinghe2202 2 ปีที่แล้ว +312

    බොරුව සෝබනේ නැති චරිතයක් කවුරු මොනව කිව්වත් මමනම් කැමතී.සුභ පතනවා අක්කා ඔයාට 💕

  • @theboniyaa1847
    @theboniyaa1847 2 ปีที่แล้ว +1029

    කියන්න තියන දේ කෙලින් කියන නියම චරිතයක් ... මම නම් සිරාම පියුමිට කැමතියි... ❤️

    • @dulajsampath7562
      @dulajsampath7562 2 ปีที่แล้ว +11

      නොදකින් විතරක් මට ලංකාවේ පෙන්නම බැරි ගෑනී මේකී අප්පිරියයි

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 2 ปีที่แล้ว

      @@dulajsampath7562 e moko

    • @indiegamedevelopment
      @indiegamedevelopment 2 ปีที่แล้ว

      @@dulajsampath7562 hethuwa

    • @t2r471
      @t2r471 2 ปีที่แล้ว +2

      @@dulajsampath7562 මොකක්ද ඔයාට පෙන්නන්න බැරි හෙතුවා ඇ පරයෝ

    • @oneli9368
      @oneli9368 2 ปีที่แล้ว +6

      නොදකිම් ගොන් වේසා ගැනු.. අප්පිරියාවයි.

  • @nishanhesharaudayanga8324
    @nishanhesharaudayanga8324 2 ปีที่แล้ว +72

    ලැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ 🖤❤️💚👌

  • @nethranethu2924
    @nethranethu2924 2 ปีที่แล้ว +13

    අවුරුදු අටක් දරුවට කිරි දුන්න අම්මා කෙනෙක් ❤️❤️ මිනිස්සු මොනවා කිව්වත් කෙලින් කතා කරන චරිතයක් ❤️❤️

    • @moderntalks3972
      @moderntalks3972 2 ปีที่แล้ว

      Grade 5 kiyanne awrudu 10 i

    • @mrpilot99
      @mrpilot99 ปีที่แล้ว

      ​@@moderntalks3972wayasa kale poddak amathaka wenna puluwanne eheta meheta

  • @dayawathikarunanayaka5150
    @dayawathikarunanayaka5150 2 ปีที่แล้ว +554

    මෙි විදියට ඇදුමි ඇන්දම.හරිම ලස්සනයි වැදගත් කවුරැවත් බනින්නෙ නැහැ..

    • @inokajayasena2575
      @inokajayasena2575 2 ปีที่แล้ว +14

      Ow hrima lssna dress ekak

    • @moanasithara5387
      @moanasithara5387 2 ปีที่แล้ว +15

      Eya asa widyata aya adinne
      Don't judge someone's personality with a dress code

    • @indiegamedevelopment
      @indiegamedevelopment 2 ปีที่แล้ว +8

      @@moanasithara5387 Anna hari bn meke inne thaama Walaw kaale widiyata hithana un 😹😹😹😹🍼🍼🍼🍼

    • @tcooray1209
      @tcooray1209 2 ปีที่แล้ว +1

      Anith ayage redi wala thuththiri hoyana hugak ayage redi aththeth nathuwa athi 😂😂 pita rata ganunge helu balanna puluwan thamange rate thamange ekiyak ge deyak dakiddi thamy inna bari . Eka irisiyawa bo 😂

    • @indiegamedevelopment
      @indiegamedevelopment 2 ปีที่แล้ว +2

      @@tcooray1209 ekanam aththa bn 😹😹😹😹😹

  • @niloodewmini2385
    @niloodewmini2385 2 ปีที่แล้ว +43

    මේක බැලුවට පස්සෙ මට පියුමි ගැන තිබුනු අදහස වෙනස් උනා .මොනව උනත් හරි open කතා කරනවා.කරනවා.

    • @rathnayak7155
      @rathnayak7155 2 ปีที่แล้ว +2

      අපි නම් පියුමිට කලින් ඉදන්ම ගොඩක් ආදරෙයි ❤❤❤❤💕💕 හරිම නිහතමානි චරිතයක් 😘

    • @amalpradeep6917
      @amalpradeep6917 2 ปีที่แล้ว

      පියුමී හිතහොද නීහතමානී කෙල්ලෙක්

  • @arusandupama6123
    @arusandupama6123 2 ปีที่แล้ว +7

    ඒ කෙනාගෙ පෞද්ගලික ජීවිතේ අදාල නැහැ..ඒත් ඇත්ත කතා කරන තමන්ටම කියල ස්ටෑන්ඩර්ඩ් එකක් තියාගතපු කෙනෙක්..කෙලින් කතා කරන කෙනෙක්..අපේ කලාවට ප්‍රයෝජනවත් චරිතයක්

  • @hansivijemanna1242
    @hansivijemanna1242 2 ปีที่แล้ว +31

    බොරැ සෝබන නැති කෙලින් කතා කරන ආසම චරිතයක් පියුමි අක්කා♥️

  • @isurumadhushanka1166
    @isurumadhushanka1166 2 ปีที่แล้ว +173

    Open Mind & open talking මේ වගේ අයත් ලංකාවේ එක්කෙනෙක් හරි ඉන්න එක කොච්චර වටිනවද , කුහක ගෑනුන්ටයි කුහක පිරිමින්ටයි කෝම ඊර්ෂ්‍යාවක් ඒවිද

    • @lukagaming4944
      @lukagaming4944 2 ปีที่แล้ว

      You can know about sony experia phone, if you want know about how manage technically your phone with knowledge about inside your phone and want to repair your phone yourselves without getting help from others. My youtube channel has all videos that you find for solve your many problems regarding mobile phones. Additionally there included many videos about vary mobile phones if you want to get some knowledge about different mobile phones. Subscribe my youtube channel and join all videos after launching. Stay tuned with (thej tech ) youtube channel. Thank you & God bless you all.

    • @sandunisanduni8132
      @sandunisanduni8132 2 ปีที่แล้ว

      Open Mind & open talking....🤣🤣🤣🤣🤣🤣 kehelmal

    • @denisism78
      @denisism78 2 ปีที่แล้ว +1

      කොහෙද බං උඹේ ගම😁

    • @isurumadhushanka1166
      @isurumadhushanka1166 2 ปีที่แล้ว

      @@sandunisanduni8132 කුහක 1😂

    • @isurumadhushanka1166
      @isurumadhushanka1166 2 ปีที่แล้ว

      @@denisism78 කුහක 2😂

  • @chirah..8262
    @chirah..8262 2 ปีที่แล้ว +325

    හිතේ එකයි කටේ එකයි නෑ..🌸❤සුදු උනේ කොහොමද?ඇග ලස්සන කරගත්ත විදිය හැමදේම කිසි ලෝභකමක් නැතුව කියනවා.හරි අවංකයි😎හදවතින්ම සුබ පතනවා පියුමි😊

  • @inukajayalath438
    @inukajayalath438 2 ปีที่แล้ว +30

    Piumi හරිම අව්‍යාජ චරිතයක් ❤️කවුරුත් ඔහොම ඇත්ත කියන් නෑ ලස්සන වෙන😍විදිහ කිසිම කුහකකමක් නෑ❤️❤️❤️one and only piumi 😍😍😍❤️❤️😘

    • @dulajsampath7562
      @dulajsampath7562 2 ปีที่แล้ว

      කුහක කමක් නෑ පට්ට ඉරිසියාවක් නම් තියෙනවා නතාශා injection ගහලා කියලා කියන්නෙ කොහොමද මේකී..මේකී නතාශාගෙ අම්මද ආ..මේකී එච්චර සුදු නෑනේ ඒ නිසා පට්ට ඉරිසියාව ඒ වචන ටිකේම පේනවා නොදකින් විතරක්

  • @rukshanchithalka2473
    @rukshanchithalka2473 2 ปีที่แล้ว +9

    කොහොම ඇන්දත් හරිම නිහතමානී චරිතයක් හැමදේම මූනටම කියන මොනව උනත් හරිම ආදරෙයි අක්කේ ඔයාට සහෝදරියකට වගේ බුදු සරණයි !! ♥️♥️♥️♥️

  • @deshan6768
    @deshan6768 2 ปีที่แล้ว +30

    මාරම ලස්සන කොටසක් .පියුමි හංසමාලි අක්කා ඉන්න වැඩසටහන් බලන්න එපා වෙන්නෙ නැහැ .එයාගෙ කටහඩ මාරම ලස්සයි.එයත් ලස්සනයි.එයාගෙ හිතත් ලස්සනයි.

  • @mihiranferez4054
    @mihiranferez4054 2 ปีที่แล้ว +120

    4.30 වෙනකන් බලන් හිටියෙ.😍 ඇත්තටම පියුමි අක්කා අවංක ගැහැනියක් ඒවගේම මාර ලස්සනයි ❤❤

    • @s.d.dkumara2166
      @s.d.dkumara2166 2 ปีที่แล้ว

      මම පියුමි ඇත්තටම අත්තටම ඔයාට කැමති කෙනෙක්.ඔයා වෙනුවෙන් කෝටි 100 ක් උනත් වියදම් කරන්න පුලුවන් කෙනෙක් මම

  • @prasannamadusanka509
    @prasannamadusanka509 2 ปีที่แล้ว +10

    සත්තයි පියුමි ඔබ වෙනුවෙන් දවසක චිත්‍රපටයක් හැදෙයි

  • @dilhanikumarapperuma3050
    @dilhanikumarapperuma3050 2 ปีที่แล้ว +30

    ලන්කාවෙ ඕනෙම ජරා වැඩක් කරපු කෙනෙක් කාලයක් යනකොට මීඩියා වල උදව්වෙන් රෝල් මොඩ්ල් එකක් වෙන බව කමෙන්ට් වලින් පෙනී යයි. අනුන්ගෙ දේවල් කතා කරල ජනප්‍රිය වීම "කෙලින් කතා කිරීම" , "හදවත open" ලෙස ලන්කාවෙ හදුන්වයි.

    • @thesumislaughingatyou9016
      @thesumislaughingatyou9016 ปีที่แล้ว +3

      Aneda kiyanne....bath kana harak 🤮

    • @Anuthii
      @Anuthii ปีที่แล้ว +3

      hariyatama hari .. ape rata mein beruna ethi

  • @chadislovesite5246
    @chadislovesite5246 2 ปีที่แล้ว +267

    සතුටු වෙනවා මම ජීවිතේ කවමදාවත් මම පියුමිට බැනල නෑ.. හැමදාමත් කතා කලේ පියුමි වෙනුවෙන්.. 😁♥️ ලස්සන ගැහැණියක්.. ආදර්ශමත් මවක්.. පෞද්ගලික ජීවිත කාටවත් වැඩක් නෑ

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 2 ปีที่แล้ว +146

    ඔයා හරිම විනෝදකාමී කෙනෙක් . කිසිම දේකට සැලෙන්නේ නැහැ. ඔයාගේ වැඩසටහන් හරිම ආසාවෙන් බලන්නේ . ඔයා කියන දේවල් වලට අපිටත් හිනා යනවා . ආදරෙයි තෙරුවන් සරණයි

    • @lukagaming4944
      @lukagaming4944 2 ปีที่แล้ว

      You can know about sony experia phone, if you want know about how manage technically your phone with knowledge about inside your phone and want to repair your phone yourselves without getting help from others. My youtube channel has all videos that you find for solve your many problems regarding mobile phones. Additionally there included many videos about vary mobile phones if you want to get some knowledge about different mobile phones. Subscribe my youtube channel and join all videos after launching. Stay tuned with (thej tech ) youtube channel. Thank you & God bless you all.

  • @prasannamadusanka509
    @prasannamadusanka509 2 ปีที่แล้ว +31

    ආදරනීය සහෝදරිය ඔබේ රඟපෑම් හරිම ස්වභාවිකයි
    හැමදාමත් සතුටින් ඉන්න
    ජයවේවා !

    • @sampatkusum5132
      @sampatkusum5132 2 ปีที่แล้ว

      Aththa natasha patta boru kiyanna.kaha walata sudu wan nea wishabija nashakayak

  • @asnifernando6788
    @asnifernando6788 2 ปีที่แล้ว +5

    ඇත්ත කතා කරන නිහතමානී කෙනෙක් ඇත්තටම ආසම චරිතයක් ♥️😘 much love_

  • @dulakshimadushanika3763
    @dulakshimadushanika3763 2 ปีที่แล้ว +120

    ඇත්තටම ලස්සනයි.පියුමි අක්ක නම් මාරයි.එයාගෙන් ගැහැනු කෙනෙක්ට ජිවිතේට ගන්න ගොඩක් දෙවල් ගන්න තියන්වා

    • @dravidamonkey4253
      @dravidamonkey4253 2 ปีที่แล้ว

      PUKEN SINAASEMI MAMA !!!

    • @dulajsampath7562
      @dulajsampath7562 2 ปีที่แล้ว +1

      නොදකින් විතරක් මේ වගේ ගොන් බඩු..අප්පිරියයි

    • @rashmibhagya.4299
      @rashmibhagya.4299 2 ปีที่แล้ว

      😂😂ow ow

  • @natasharosa1726
    @natasharosa1726 2 ปีที่แล้ว +56

    මං ඔයාට ගොඩක් ආදරෙයි
    පියුමි හංසමාලි
    කවදාවත් ඔයාට මොනවත් කියලා නෑ මටත් ආසයි ඔයා කතා කරන ඇක්ෂන් එකට ඒ වගේම ඔයා හරි හිත හොඳ කෙනෙක් ලෝකයා මොනවා කීවත් ඔයා හරි හොඳ කෙනෙක් ,❣️

  • @sheya4696
    @sheya4696 2 ปีที่แล้ว +44

    Love her personality! People always accused and judged without even knowing who she is. I’m just so happy people have gotten to know her better. This is what I love about Danu’s show❤️

    • @NeethaFdo-vj1gg
      @NeethaFdo-vj1gg 7 หลายเดือนก่อน

      Piumi oya niyama amma kenek
      Sathutin enna hamadama,,,,adare godak ❤❤❤❤

  • @rarashanjana4803
    @rarashanjana4803 2 ปีที่แล้ว +24

    ඇත්තටම අපිට ඒකිනෙකාගේ පෞද්ගලික ජීවිතය වැඩක් ම නෑ.පියුමී අක්කා කියන්නේ කෙලින් කතා කරන කෙනෙක්. 😘

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 2 ปีที่แล้ว +138

    ලස්සනයි පියුමි ඔයා...නතාෂා කට ඇදකර කර කියන බොරු දැක්කම හිනත් යනව ඉතින්...

  • @yuganthirandunu1618
    @yuganthirandunu1618 2 ปีที่แล้ว +123

    වීඩියෝ එක දානකම් බලාගෙන් හිටියේ😎ගොඩක් කැමති පියුමි අක්කිට..😍

  • @Dilru6666
    @Dilru6666 2 ปีที่แล้ว +6

    ඇත්ත කතා කරන කියන්න තියෙන දේ කෙලින්ම කියන සුපිරිම චරිතයක් ... නියමයි ... 👏👏👏💐👍

  • @otarafernando920
    @otarafernando920 2 ปีที่แล้ว +54

    අනම් මනම් අදාළම නෑ , සිංහල කාන්තාවක්.. එඩිතර , අවංක කතාව.
    💙නතාශා කොහොමත් ලස්සනයි , ඉස්සරත්. ඒත් කහ ගාලා සුදු වෙනවා නම් ඔහොම , කහ තුන් වේලටම කන අපි නොපෙනී යන්න ඕනී🤣😂

  • @hasiniweerasingha5969
    @hasiniweerasingha5969 2 ปีที่แล้ว +50

    😍😍😍❤️❤️❤️ ඔයා හරි හොඳ කෙනෙක්. ඔයාට හැමෝම දැන් හොඳ කියන නිසා මාත් මේක රැල්ලට කියනවා නෙමෙයි අක්කි. ඔයාව දන්න කාලේ ඉදන් ඔයා මගේ ජීවිතයේ ආදර්ශමත් චරිතයක්. මන් හරිම ආසයි ඔයා දරුවව රැක බලා ගන්න විදියට. ඔයා හොඳ අම්මා කෙනෙක්. 😍😍😍❤️❤️❤️

  • @uthpalaamandi2378
    @uthpalaamandi2378 2 ปีที่แล้ว +31

    කිසිම බොරුවක් නැතුව එයා කලුයි දැන් සුදුයි කියලා කියනව හරිම අවන්කයි අක්කි ඔයා 🤗

  • @user-dz7kh2ic1m
    @user-dz7kh2ic1m 4 หลายเดือนก่อน +3

    පියුමි කැමති කවුරුත් හොඳින් ඉන්නවට. ඒක නිසාම හරියනවා. මට ඇත්තටම කලින් අකමැතිම කෙනෙක්. දැන්නම් කැමති. හිත හොඳ වගේම දැන් පිළිවෙලකට ඇඳුම් අඳිනවා 👍🏻👍🏻ලස්සනයි 👍🏻

  • @aksha.....2683
    @aksha.....2683 2 ปีที่แล้ว +7

    හිතේ එකයි කටෙ එකයි නැ කියන්න තියෙන දේ මූනට කියනවා...💜️💜️

  • @tehikajanith5741
    @tehikajanith5741 2 ปีที่แล้ว +71

    Piumi අක්කට දැන් හැමෝම හොද කියනවා එයා හැමෝටම එයා kauda කියලා පෙන්නුවා ❤

  • @maduandseth7648
    @maduandseth7648 2 ปีที่แล้ว +237

    මම ලංකාවේ artislata ආසම නැහැ . එහෙත් මම පියුමි අක්කට ගොඩාක් ආසයි. කවදාහරි. දකින්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ තරම් අවංක නිහතමානි කෙනෙක් . අය කියන්න වචන නැහැ . ආදරේයි

    • @sudarshanirajapaksha254
      @sudarshanirajapaksha254 2 ปีที่แล้ว +2

      Oya kiyana kathawa etha apita piumige charitha wedak ne eth piumi kiyanna ope kenak

    • @sanduar8523
      @sanduar8523 2 ปีที่แล้ว +1

      Eka nam etta..awankawa kiyanna tiyena de kiyana kenek

    • @lakshikamadu5063
      @lakshikamadu5063 2 ปีที่แล้ว +4

      @@sanduar8523 කොහොම උනත් කාන්තාවක් උනාම අනිත් අයට ළමයින්ට ආදර්ශයක් වෙන්න ඕනි ඒත් මේ ගෑනිගෙන් ගන්න තියෙන ආදර්ශෙ මොකද්ද
      සාපයක් මෙයා 🤮

    • @nithinijayasooriya
      @nithinijayasooriya 2 ปีที่แล้ว +3

      @@lakshikamadu5063 thamn kmathi vidihata jeewath wena eka anith ayata spayak wenne kohomada. Eya inne eyata hodai kiyala hithene vidihata oya inne oyata one vidihata.

    • @charletrathnayake7559
      @charletrathnayake7559 2 ปีที่แล้ว +2

      Lankawe kochchara hond artist la innwd oya e gana danna
      Meya avankayi thmayi eeth hama pattm hond ay innw

  • @gavi4902
    @gavi4902 2 ปีที่แล้ว +8

    හදවතින්ම ඇත්තම විවෘතව කතා කරන කාන්තාවක්.....මංකැමතිම චරිතයක්❤️❤️❤️

  • @nimeshikahashini8433
    @nimeshikahashini8433 2 ปีที่แล้ว +20

    ඇත්තටම නිහතමානී චරිතයක් එයාගෙ පෞද්ගලික ජීවිතේ වැඩක් නෑ පියුමි හංසමාලි කියන්නෙ ඇත්තටම නිහතමානී චරිතයක් 💙

  • @manochfernando4869
    @manochfernando4869 2 ปีที่แล้ว +146

    හරිම ලස්සනයි...
    වරදින් නෑ හිත හොද මනුස්සයන්ට...
    ♥️♥️❤️

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 2 ปีที่แล้ว +117

    හොයා හොයා උන්නේ පියූ අක්කාව බලන්න. දනුට කියන්න ඒකේ මන් ආසම program එක මේක ❤️❤️❤️

  • @lakshikadewmi388
    @lakshikadewmi388 2 ปีที่แล้ว +27

    විවෘතව කතා කරන අවංක නිරහංකාර ගැහැණියක්.. ආදරෙයි පියුම්ස්.. 😘

  • @virajsadu3179
    @virajsadu3179 2 ปีที่แล้ว +6

    හිත හොද ගැනී හැමදාම බඩින් කියන්නෙ නිකන් නෙවෙයි...ඔයා නියමයි පියුමි

  • @madusarasadadewani9942
    @madusarasadadewani9942 2 ปีที่แล้ว +140

    කවදාවත් බලලා නෑ මේ ප්‍රෝග්‍රෑම් එක....පියුමි අක්කි නිසා බැලුවා....මන් ආසම ඒ කතා කරන විදියට....😍😍😍🏆🎶💓💞

  • @MeenaKumari-gi7en
    @MeenaKumari-gi7en 2 ปีที่แล้ว +37

    අනිත් නිලියො වයස හන්ගන්නෙ හරියට වයසට වඩා චූටි බබාලා වගේ පේනව කියල හිතන්..ඒ අතින් පියුමි දැන් මට විසි අටයි ..තිහයි කියල හිතන්නකො කියනව..හැබැයි ඉතිම් අනිත් අය එක්ක බලද්දි ඔයා ගොඩාක් ලස්සනයි වයස නොපෙනෙන තරමට..

    • @madhushankaproduction5667
      @madhushankaproduction5667 2 ปีที่แล้ว

      මාත් තරුණ යි මට 24 ඉවරයි

    • @madhushankaproduction5667
      @madhushankaproduction5667 2 ปีที่แล้ว

      දැන් අපෙ ජීවිතේ බාගයකට ආසන්න කාලයක් ගෙවිලා

  • @hithuwakkarachutikki5620
    @hithuwakkarachutikki5620 2 ปีที่แล้ว +8

    පියුමි බලන්න අද ඔයා ගෙ ලස්සන මෙ විදියට අදින්න කො හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @vinodyachathurangi1969
    @vinodyachathurangi1969 2 ปีที่แล้ว +7

    Video එක තව දික් උනානම් හොඳයි , ඇත්ත කිව්වොත් මුල් දවස් වල නම් ආස නෑ ඒත් දැන් පට්ටම ආස චරිතයක් 👌

  • @shyamaleebandara3248
    @shyamaleebandara3248 2 ปีที่แล้ว +117

    ඇත්තෙම කිවොත් ඉස්සර ආසම නැති කෙනෙක් . දැන්නමි හරි ආදරෙයි . පොල⁣වෙ පය ගහලා ඉන්න කාන්තාවක් . තෙරැවන් සරණයි .

  • @hashi_9839
    @hashi_9839 2 ปีที่แล้ว +252

    ආශාවෙන් බලන් හිටියේ වීඩියෝ එක අප්ලෝඩ් කරනකම්😍 පියුමි අක්කි කියන්නේ බොරු ශෝ නැති,කෙලින් කතා කරන,open චරිතයක්❤️ ඒ වගේම හොද අම්මා කෙනෙක්👍මොනා උනත් හිනා වෙලා සතුටින් ඉන්න,ඊර්ෂ්‍යාව,කුහකකම නැති respect චරිතයක්😎පියුමි අක්කි අපි ඔයාට ගොඩක් ආදරෙයි😘💖

  • @gimhanikendawala9472
    @gimhanikendawala9472 2 ปีที่แล้ว +6

    බලාගෙන කෙල්ලේ රන්ජන් අයියට වෙච්ච දේ වෙයි....අද කාලේ ඇත්ත කතා කරන ..කෙලින් වැඩ කරන මිනිස්සුන්ට තැනක් නැහැ

  • @lakshithasasindu7668
    @lakshithasasindu7668 2 ปีที่แล้ว +11

    අනේ.❤️💎 පියුමි අක්කි ඇත්තටම කෙලින් කතා කරන චරිතයක්..ගොඩාක් මිනිස්සු කාලෙන් කාලෙට බැන්නත් දැං හැමෝම ඇය ගැන තේරුම් අරන් ඉන්නේ..ආසවෙන් බැලුවේ. ඇත්තටම හොදයි..ධනූ අයියේ.good job පියුමි අක්කි & ධනූ අයියා..❤️

  • @damitataruka4729
    @damitataruka4729 2 ปีที่แล้ว +35

    මම නම් කිසිම කෙනෙකුට බනින්නෙ නෑ .ප්‍රොග්‍රෑම් එක කැමති නම් බලනවා
    නැති නම් නොබලා ඉන්නවා...අපේ අයට තියෙන්නෙ ඉක්මන් කෝපය.ඒකයි විවේචනය කරන්නෙ.

  • @maduandseth7648
    @maduandseth7648 2 ปีที่แล้ว +123

    අද තමා මම ආසම විඩියෝ එක. පියුමි අක්කා ටික්ටෝක් එකේ විඩියෝ එකක් දාලා තිබ්බා දනුය කියන්න program එකට යනවා කියලා ඒ දවසේ ඉදන් අද දවස එනකන් හිටියා. ගොඩාක් ආදරේ පියු අක්කා.

    • @dulajsampath7562
      @dulajsampath7562 2 ปีที่แล้ว +2

      නොදකින් විතරක් මේ වගේ ගොන් බඩු මෙච්චර උඩින් තියනවානේ

    • @nishkorale9510
      @nishkorale9510 2 ปีที่แล้ว

      @@dulajsampath7562 කියලා වැඩක් නෑ🤢🤮

    • @anusedirisinghe1467
      @anusedirisinghe1467 2 ปีที่แล้ว

      @@dulajsampath7562 එයාගෙ ජීවිතේ වැඩක්නෑ ඒත් එයා ඕපන් කෙනෙක්

    • @nilankakodithuwakku3322
      @nilankakodithuwakku3322 ปีที่แล้ว

      shammi kumar eyath open

  • @dilinivishara493
    @dilinivishara493 2 ปีที่แล้ว +33

    ඇත්තටම ඇත්ත කතා කරන බොරු සෝබන මවා පෑම් නැති චරිතයක්..❤️ කාන්තාවක් අම්මෙක් විදිහට ජීවිතේ අභියෝග ජයගත් කෙනෙක්..
    වැරදි අඩුපාඩු හැමෝගෙම ලග තියෙන්න පුලුවන්..හැබැයි ඒ හැමදේම හදාගෙන ඉදිරියට යන කෙනෙක් තමා පියුමි.. මමත් දැන් කැමති චරිතයක් පියුමි අක්කි කියන්නේ...❤️

  • @niwanthika2150
    @niwanthika2150 2 ปีที่แล้ว +15

    program එක තව ටික වෙලාවක් තිබ්බ නම් 😍 පියුමි කතා කරද්දි අහන් ඉන්න ආසයි.. අවංකයි එයා ... හරිම funny ❤️

  • @nalijay9461
    @nalijay9461 2 ปีที่แล้ว +62

    මොනවා වුණත් පියුමි මරු .. බොරු සෝබන හොර බොරු නෑ. ඇත්තම කියනවා.. ♥️

  • @danushkaprabath8248
    @danushkaprabath8248 2 ปีที่แล้ว +152

    ඉස්සර හැමෝම පියුමිට බැන්න. දැන් හැමෝම හොද කියනව. මන් නම් මෙයාගෙ වැරද්දක් දකින්නෙ නෑ. මොකද මෙයා මෙයාගෙ මහත්තයත් නැතුව අර ලමයව බලාගන්නව්.. පියුමි හොද අම්ම කෙනෙක් ඇත්තටම. අනික පියුමි අදින පලදින විදිහ අපි කාටවත් වැඩක් නෑ. මොකද අපි කව් රුත් එයාට කන්න අදින්න දෙන්නෙ නෑනෙ. පියුමි දැන් ජජ් බෝඩ් වලත් ඉන්නව. එයාට මිනිස්සු බැන්න කියල එයා එයාගෙ ගමන් නැවැත්තුවෙ නෑ. අනික පියුමි හරි ඕපන්. බොරු ශෝ නෑ. කෝමත් ලන්කාවෙ ම්නිස්සු දන්නෙ කාටහරි බනින්න විතරනෙ. ඔයා ඔයාගෙ ගමන යන්න පියුමි අක්කෙ. All the best🙏

  • @liyanageproduct2698
    @liyanageproduct2698 2 ปีที่แล้ว +11

    කෙලින් කතාව .සුපිරි චරිතෙ.පොලොවෙ පය ගහල ජීවත්වෙන කෙනෙක්.පුද්ගලිකත්වය අපිට අදාල නෑ💗💗

  • @rashanimadushika1885
    @rashanimadushika1885 2 ปีที่แล้ว +15

    ඔයත් ගොඩක් ලස්සනයි .ඔයාගෙ හදවතත් ගොඩක් ලස්සනයි අක්කියො .මන් නම් හැමදාම ආදරෙයි 🌸🌸🌸❤️

  • @sugandipathirana9161
    @sugandipathirana9161 2 ปีที่แล้ว +629

    මෙයාට බැනපු කවුරුත් දැන් මෙයාට හොද කියනවා.ඇත්තටම අක්කී හරිම open..අවංක මිනිසුන්ට කවදාවත් වරදින්නැ..

    • @d.n.1164
      @d.n.1164 2 ปีที่แล้ว +1

      👍👍👍

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว +3

      habay wate yana baduwak😂😂godak waysai wage penunat amma kenk hinda 29k wage meyata.e unt lamyat awrudu 9k 10k witara ati😂😁👏✨

    • @nishan6875
      @nishan6875 2 ปีที่แล้ว +2

      Bannath eyata wadak na.

    • @nirmalaperera1620
      @nirmalaperera1620 2 ปีที่แล้ว

      Akki opan thamai bun

    • @dilmiperera8827
      @dilmiperera8827 2 ปีที่แล้ว +2

      @@nishan6875 ලමයට අවුරුදු 11යි.අම්මට 28යි 🤣 හිතන්නකෝ ඉස්කෝලෙ යන කාලේ ලමයෙක් හදාගන්න කොහොම අමාරුවක් ඇතිද

  • @enjoythelife6655
    @enjoythelife6655 2 ปีที่แล้ว +118

    වෙන මිනිස්සුන්ට මේ ගෑනිගේ ඇද විතරයි පේන්නේ මටනම් දැක්ක දවසේ ඉදම් මාර ආසා හිතුන චරිතයක්. අම්මා කෙනෙක් විදියට ලමයෙක්ට දෙන්න පුලුවන් උපරිම සැප දීලා හදන රත්තරං අම්මා කෙනෙක්. හදවතින්ම ගරු කරන්න පුලුවන් චරිතයක්

    • @yassy9938
      @yassy9938 2 ปีที่แล้ว +2

      💗

    • @sandeepaniariyadasa3313
      @sandeepaniariyadasa3313 2 ปีที่แล้ว +5

      මාත් මුල් දවස් වල ඉදන් හරි ආස චරිතයක්

    • @sajith2176
      @sajith2176 5 หลายเดือนก่อน

      We_ige puthaa kiyala ahaganna ekada uparima sapa

  • @gamagehemamali635
    @gamagehemamali635 2 ปีที่แล้ว +25

    පියුම් කොහොම ජීවත් උනත් උතුම් මව් පදවියක් දැරූ අම්මා කෙනෙක් දරුවට අවුරුදු අටක් කිරි දීපු රත්තරං අම්මා කෙනෙක් මට හරිම සතුටුයි ,ඔබට නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක් ජයස්‍රීමහාබෝ සමිදුගෙ පිහිටයි ආරක්ෂාව ලැබේවා !!!

    • @lankaphotography6682
      @lankaphotography6682 2 ปีที่แล้ว +2

      ඔයාගේ අම්මා දුන්නේ පොල් කිරිද අම්මට ගරු කාරහන් වල් ගැහැණු නාලවන්නේ නැතුව

  • @udarikoshala7151
    @udarikoshala7151 2 ปีที่แล้ว +54

    විවෘත ගැහැණියක් බොරු ආටෝප නැති බොරු මවාපෑම් නැහැ පියුමි 👌👌👌

  • @a.dilrukshi3470
    @a.dilrukshi3470 2 ปีที่แล้ว +33

    පියුමි හංසමාලි කෙලින් කතා කරන හොඳම කෙනෙක්.මං නම් ගොඩාක් ආසයි..❤️😘❤️(හොඳම හොද අම්මා කෙනෙක්)

  • @nishunisansala1434
    @nishunisansala1434 2 ปีที่แล้ว +50

    කෙලින් කාතා කරන ඇත්ත කියන හොද කාන්තාවක් ඇත්තටම ලස්සනයි පියුමි

  • @niroshd5312
    @niroshd5312 2 ปีที่แล้ว +7

    කෙලින් කතා කරන ...කියන්න ඔනා දෙය කෙලින්ම කියන චරිතයක් ...congratulations පියුම්

  • @user-kz8sr3xm5b
    @user-kz8sr3xm5b 2 ปีที่แล้ว +24

    ආසම චරිතයක්.. රංජන් රාමනායක වගේම පියුමි හංසමාලිටත් ගොඩාක් ආසයි. දෙන්නම තිත්ත ඇත්ත කතා කරන දෙන්නෙක්.. තෙරුවන් සරණයි දෙන්නටම ❤️❤️❤️

  • @chandimaruwaniaththanayaka346
    @chandimaruwaniaththanayaka346 2 ปีที่แล้ว +45

    හරිම ආසයි ඔයාගෙ program බලන්න .කිසිම ලොකු කමක් නෑ .කෙලින් කතා කරනවා හරිම නිහතමානී .ඔයාටත් පුතාටත්. බුදු සරනයි

  • @ruwanidabarera7780
    @ruwanidabarera7780 2 ปีที่แล้ว +296

    11.2 ඉංග්‍රීසියෙන් නම් අහන්න එපා බුදුඅම්මේ 😅😅😂 පියුමි නම් ඔරිජිනල් 👍හරිම අවංකයි. බොරු නෑ.

  • @user-rp8cj5tg2o
    @user-rp8cj5tg2o 2 ปีที่แล้ว +30

    මට අහම්බෙන් වගේ හම්බුනේ මෙක.... මම පියුමිට බැන්නෙත් නෑ අගය කලෙත් නෑ....මම එයාව ලොකුවට දන්නෙත් නෑ..... ඉතිං මට අවුලකුත් නෑ ✌️😀😌😊😎😎😎😎

  • @nehanchandira
    @nehanchandira 2 ปีที่แล้ว +23

    ඉස්සර මෙයාට බැනපු කට්ටියම නේද මේ...🤣🤣 ලංකාවෙනේ ආ කමක් නෑ... ඒකයි කියන්නෙ මිනිහෙක්ට ඇගිල්ලක් දික් කරන්න කලින් දෙපාටක් හිතන්න කියලා... 👍

  • @thanu2540
    @thanu2540 2 ปีที่แล้ว +141

    ඉස්සර මාත් ආස නෑ.දැන්නම් ආසම ඔයාට අක්කි. හිනාවට කතාවට තමා ආසම..😍💞💞💞❤️‍💜️ ආදරෙයි බුදුසරණයි අක්කෙ..

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 2 ปีที่แล้ว +31

    පියුම් අක්කා අසරණ අයට ගොඩක් උදව් කරනවා ,you tube එකේ දැකලා තියෙනවා සුන්දර හදවතක් ,ජයවේවා 💐💐🌼🌼🌼🌼🌼

  • @isheerandi2231
    @isheerandi2231 2 ปีที่แล้ว +1

    ඉසසරත් මන් කවමදාවත් මෙයාට බැන්නෙ නෑ.අනික් අය බනින දිහා බලන් හිටිය ,අය හොද අම්ම කෙනෙක් කියලඑදා තේරුම් ගත්ත, අද නම් මං කැමතියි.ඒ කැමති එයාගෙ ඇතුලෙ ඉන්න ලස්සන හදවතට

  • @shashinisadhunikashashini2486
    @shashinisadhunikashashini2486 2 ปีที่แล้ว +4

    මාරම ලස්සනයි අනේ නිහතමානි අවන්ක චරිතයක් ආදරේයි හැමදාම අක්කි 🥰