Piumi Hansamali | මගේ වනචර මහත්තයා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Piumi Hansamali |මගේ වනචර මහත්තයා

ความคิดเห็น • 479

  • @sachiniapsara4644
    @sachiniapsara4644 ปีที่แล้ว +60

    කවුරු මොනවා කිව්වත්.දරුවා අතරමන් නොකර බලා ගන්න එකට respect ✊🎉❤ akki❤

  • @manethumanawadu
    @manethumanawadu ปีที่แล้ว +21

    ඔයාගෙ නිදහස දැකලා වත් සතුටු වෙනවා.මොකද මිනිස්සු කියන දේවල් වලට හිරවෙලා ඉන්නෙ නෑ ඔයා ❤❤❤❤❤❤

  • @subodasamanmali2205
    @subodasamanmali2205 ปีที่แล้ว +98

    අනේ අක්කි....... හිනා උනා හිතේ අනික් සේරම ප්‍රශ්න අමතක වෙලා ගියා ටික වෙලාවකට... ❤❤

    • @umeshamadushan8503
      @umeshamadushan8503 ปีที่แล้ว

      බුදු සරණයි

    • @pramodyapathirana2375
      @pramodyapathirana2375 ปีที่แล้ว

      Pala hutthiye Boru nokiya ..nodooomakin thopi

    • @umeshamadushan8503
      @umeshamadushan8503 ปีที่แล้ว

      @@pramodyapathirana2375 🤭😂

    • @sriya-kanthi-
      @sriya-kanthi- ปีที่แล้ว

      ​@@pramodyapathirana2375 ane pala pala keri ponnya ube ammata hukapan gihin naginne nethi paayiya kotaa

    • @kusalambepusaa4884
      @kusalambepusaa4884 ปีที่แล้ว

      තොපිව ගොනා කරවන්න ලේසි

  • @Nilu157
    @Nilu157 ปีที่แล้ว +187

    පියුමිට බෙහෙත් පෙත්ත ගන්න අමතක උනු දවසක් 😃😃😃 අපි ගෙදර ඉද්දි fun එකේ ඉන්නවා වගෙ තමා නේද ඔයාලත්. අම්මා funny කෙනෙක්නෙ ඒ නිසා පොඩ්ඩත් funny කෙනෙක් වෙලා . සතුටින් ඉන්න තෙරුවන් සරණයි ❤

    • @Supun45
      @Supun45 ปีที่แล้ว

      @niluak1910

    • @denethvihaga-b7u
      @denethvihaga-b7u ปีที่แล้ว +1

      podda funny kese wethath jony kenk nm wei

  • @KaveshaGimhani
    @KaveshaGimhani 6 หลายเดือนก่อน +3

    ඔයා හරි වාසනාවන් තයී අක්කෙ 😊 ඔයා ඇත්තටම හොඳ අම්මා කෙනෙක් වගෙම හොද බිරිඳ ක් මම ඔයාට සුබ පතනවා❤❤❤

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +193

    හරිම විනෝදයෙන් දවස ගෙවනවා... එක හොදයි කාටවත් කරදර නැනේ...පියුමිගෙ විනෝදෙ❤

  • @kamanisilva59
    @kamanisilva59 ปีที่แล้ว +13

    අනේ පියුමි ඔයා හරිම ශෝක් ,මගේ දුක් සේරම අමතකවුනා විඩියෝ එක බලලා,හැමදාම සතුටින් ඉන්න ආශිර්වාද කරනවා,බුදුසරනයි,ජේසුපිහිටයි ,අපි ඔයාට ගොඩක් ආදරෙයි

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +37

    අම්මෝඕඕ ඒක.. ඉත්තෑ කූරූ පවුල... මාර fun.. ඔහොම අපිත් සතුටින් තියෙන එකත් පින් ඔයාට.. මම හරියට හිනා වුනා... දැන් දැන් හස්බන්ඩ් ටික ටික ෆන් එකට එකතු වෙනවා.. දුක නම් පුතාට නිදහසේ දොයින්න නොදුන් එක.. තවත් වීඩියෝ දාන්න.. 😄😄😄😄😄😄

  • @nethmijayawardana3552
    @nethmijayawardana3552 8 หลายเดือนก่อน +6

    ඔයාගෙ ආතල් බලලා හිනා වෙනකොට ගෙදර අය කියනව අන්ගොඩ ගිහින් දානවා කියලා😂😂 මොනා උනත් ජීවිතේ විදින මිනිස්සු ❤

  • @thilinigunawardhana701
    @thilinigunawardhana701 ปีที่แล้ว +14

    😂 පෙත්ත ගන්න අමතක වුනු ඒ සුන්දර මොහොත😂😂 නිට්ටෑ පැටියා තමා මරු😂

  • @chaadalone
    @chaadalone ปีที่แล้ว +2

    පියුමි අපි ඔයාට හැමදාම ආදරේ. ඔයා දැන් ගොඩක් පැතිවලින් සම්පූර්ණ වෙච්ච කෙනෙක්. ඔයාගේ පුතා ගොඩක් ලොකුයි. බොහොම ලස්සන කඩවසම් මහත්තයෙකු හම්බ වෙලා තියෙනවා. ඔයා හැමදේම ඔය විදිහටම තියාගෙන ඉස්සරහට යන්න ඔයා ටිකක් වෙනස් වුණොත් හොඳයි කියලා හිතනවා ඔයාගේ කතාබහ. විශේෂයෙන් ප්‍රසිද්ධියේ
    ඕනාවට වඩා විහිළු වෙනුත් ඇස් රතු වෙන බව දන්නව නේද. ආදරෙයි ඔයාලට 😢

  • @warnakulasuriyafernando44
    @warnakulasuriyafernando44 ปีที่แล้ว +8

    හරිම සතුටින් ඉන්න කෙනෙක් මම හරිම කැමතියි පියුමි ඔයාට, මෙි ඇප් ඔයා නිසා හොදට පුසිද්ධ වෙනවා,ඔයාගේ අම්මත් මරු

  • @kumi2003
    @kumi2003 ปีที่แล้ว +8

    කවුරු මොනා කිව්වත් අක්කි ඔටා ගැන අැත්තටම ඔයා හරි හොදයි .. මොකද මිනිස්සුන්ට ගැනියෙක්ට අැගිල්ල දික් කරල කියන්න ලේසි උනාට එයාල අැත්ත ජිවිතේ දන්නෙ නැ නෙ .. මොනා වුනත් මං කැමතිම චරිතයක් ඔයා .. හැමදාම ඔහොම සතුටින් ඉන්න 💗💗💗💗♥️

  • @sureshliyanage5872
    @sureshliyanage5872 ปีที่แล้ว +19

    අනේ පියුම් අක්කේ මට බුදු පහන් කනුවකුයි බුදු පිලිමයකුයි අරං දෙන්න බැයිද. ලොකු පිනක් ඔයාට ❤️

    • @YoshanMilinda-je8bq
      @YoshanMilinda-je8bq ปีที่แล้ว

      ඔයාගේ numbar අක අවන්න මට පුළුවන් ඒ දෙ කරලා දෙන්න

    • @sureshliyanage5872
      @sureshliyanage5872 ปีที่แล้ว

      @@YoshanMilinda-je8bq මට හම්බුනා ස්තුතියි

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 ปีที่แล้ว

      @@sureshliyanage5872 kwd dunne dear

  • @dandeniyagesubani4736
    @dandeniyagesubani4736 ปีที่แล้ว +32

    සතුටු සිත පීරී ඉතිරී ඉන්න ලැබේවා සුදු හිත හොද රත්තරං මැණික ආදරෙයි 😘😍

  • @hansi611
    @hansi611 ปีที่แล้ว +5

    ගුලි කාලා වගේ...මේක කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ 😂😂😂

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 ปีที่แล้ว +39

    අඩෝ ආතල් 🤣😵‍💫

  • @kapilakumara2300
    @kapilakumara2300 ปีที่แล้ว +13

    ඒ ඉංග්‍රීසි තමා මරු

  • @vimurasangi6949
    @vimurasangi6949 ปีที่แล้ว +1

    Piumi akki man asai oyage me video ekata man me balana 5weni para man upset eken eddi meka balanawa thank u akki thank u adarei ❤

  • @nadeekajeewanthi1634
    @nadeekajeewanthi1634 ปีที่แล้ว +32

    මරැ අමිමා මරැ අක්කි කට අැස් ෙදක මට හිනා ය ෙකා 😀

  • @user-tz9rw3yw6v
    @user-tz9rw3yw6v 8 หลายเดือนก่อน +1

    Oyanam marajoliyen inne duwa hodai satutui api koiwele mewa dala yaida dannane

  • @malshamaleesha5447
    @malshamaleesha5447 ปีที่แล้ว +149

    මෙයා කරන හොද වැඩ වලට අපිත් හොදයි කියනවා හොද comments දානවා එත් කරන හැමදේම හොදයි කියන්න බැ ඉන්නෙ කොල්ලෙක් නිසා හොදයි කෙල්ලෙක් උනා නම් අනේ මන්දා අපිට ඕවා වැඩක් නැ තමයි එ උනාට මේවා දාන්නෙ හැමෝටම බලන්නනේ මේවා හොදයි මරු ශෝක් කියන අය ගැනත් හිතා ගන්න පුලුවන් එක අතකට රටේ දරුවන්ට මේ වෙන දේවල් ගැන පුදුම වෙන්න දේකුත් නැ

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +6

      Oo math adina adum walata waraddak kiyan na😅😅habai meka nam adu manasikathwe wadak😂😂meya anuntanam hint pass kara kara inno meya haden nathuwa🤣🤣

    • @zara22222
      @zara22222 ปีที่แล้ว +21

      බුද්දිමත් එකෙක් හරි ඉන්න එක සතුටක්...හොද දේට හොදයි වගේ නරක දේවල් වලට නරකයි කියන්න ඕන ෂෑ වෑව් ගාන්නෙ නැතුව

    • @deepthishanthimala4519
      @deepthishanthimala4519 ปีที่แล้ว +18

      ඒක ඇත්ත දරුවෝ ඉස්සරහා දෙමාපියන් හැසිරෙන්න ඕන කොහොමද කියලා තෙරුම් ගන්න ඕන අනික් ඒ තාත්තා නෙවෙයි ඒක ඒ දරුවා කොච්චර හිනා වෙලා හිටියත් යටි හිතෙන් විදවන්න ඉඩ කඩ වැඩී

    • @erangaasela6197
      @erangaasela6197 ปีที่แล้ว

      @@Lazy570 ඇදුම් හරිට අදින්න ඕනි ඉතින් එක husband ට අව්ල්නේ උට අව්ලක් නරත්නම් කමක් නැහැ. ඔන්න ලමයෙක්ට කිරි දෙන්න ිතයෙනවා වගේනම් ලමයා වඩන් යනකො⁣ෙ දාඩියය් වගේනම සැහැල්ලු ඇදුමක් අදින එක වෙනය්

    • @ishanijayathilaka2365
      @ishanijayathilaka2365 ปีที่แล้ว

      Ou ane e athin ape daruwo wasanawanthai.

  • @nishantha1422
    @nishantha1422 ปีที่แล้ว +12

    පොසොන් එකට කලින් බූත මන්දිරය නැරඹීමට ලෑබීම සතුටක්.😁

  • @sandimaupamali3686
    @sandimaupamali3686 ปีที่แล้ว +1

    Ane akke oya 4na hamadama sathutin adaren inna...love you.

  • @Chamu_____
    @Chamu_____ ปีที่แล้ว +6

    Gorgeous නම් තමා අනේ ❤️😍

  • @deepthishanthimala4519
    @deepthishanthimala4519 ปีที่แล้ว +180

    දරුවා ලග තියන් ඔහොම හැසිරෙන්න එපා සතුටින් ඉන්න ඒත් දරුවෝ ඉස්සරහා දෙන්නා එක්ක ඔහොම ඉන්න එපා නන්ගි

    • @nethmimallikarachchi2798
      @nethmimallikarachchi2798 ปีที่แล้ว +47

      daruwo issaraha love karama waradi gaha maragannkota hodai 😂

    • @catfamily5577
      @catfamily5577 ปีที่แล้ว +9

      ඒක ඇත්ත නංගී පුතා හැමදාම ඔය වයසේ ඉන්නෑ ලොකු වෙනවා ඕවා නිදන කාමරයට සීමා කරන්න වීඩියෝ වලට එපා

    • @thakshilasandeepani2936
      @thakshilasandeepani2936 ปีที่แล้ว +5

      Oita wada dewal krana eke oka nomal😢

    • @JustnamedmyselfasWenice01
      @JustnamedmyselfasWenice01 ปีที่แล้ว +20

      ​​@@nethmimallikarachchi2798 ඒක නම් ඇත්ත. දරුවෝ ඉස්සරහ ගහ මරාගන්න නම් දෙමව්පියෝ ලැජ්ජා නැ. ඒත් එයාලා එකිනෙකාට ආදරෙයි කියන එක දරුවන්ට පෙන්නන්න ලැජ්ජයි.

    • @chathurikahansamali3724
      @chathurikahansamali3724 ปีที่แล้ว +1

      Thats correct loketa penna ohoma hasirenna epa itin ai neda mewa katawath

  • @dilinipriyadarshani6522
    @dilinipriyadarshani6522 ปีที่แล้ว +38

    අනේ හිනා වෙලා එපා වෙනවා 😀අම්මා තමා ලස්සන 😀😀

  • @janithopatha1562
    @janithopatha1562 ปีที่แล้ว +4

    Lovely couple and beautiful family ♥️😍😊

  • @User_13jej
    @User_13jej ปีที่แล้ว +5

    බටකොල ආච්චිගෙ හිනාව😂

  • @GeethikaLakmali-o2n
    @GeethikaLakmali-o2n 28 วันที่ผ่านมา

    අපේ නංගි හැමතිස්සෙම ඔයාගේ වීඩියෝ බලනවා

  • @sepalimarasingha7723
    @sepalimarasingha7723 ปีที่แล้ว +11

    අනේ.පියුම් .ඔයා නම්..මාරම..ආතල්..තමයි .

  • @dulanjalee
    @dulanjalee ปีที่แล้ว +8

    ඔයානම් අනේ 😁💜️

  • @lihininisansala4639
    @lihininisansala4639 ปีที่แล้ว +2

    ආදරෙන්ම ඉන්න ලැබේවා හැමදාම .❤️

  • @Deshaa_R
    @Deshaa_R ปีที่แล้ว +15

    මොනවා උනත් ඇගේ ලේ ටික පිරිසිදු වෙනවා මේවා බැලුවම 😂

  • @sewwandiwickramasinghe9304
    @sewwandiwickramasinghe9304 ปีที่แล้ว +7

    අනේ ශෝක් අනේ ඒක නම්. ඉත්තෑ පැටියෙක් වගේ හැබැයි.. මේක බලල ඉවර වෙනකොට ඇස් වල කදුලු හිනා වෙලා..

  • @piyumi9122
    @piyumi9122 ปีที่แล้ว +10

    Ane mewata shook kiyalath kiyanawane.lamayath innawa.😮

  • @lipe2379
    @lipe2379 ปีที่แล้ว +11

    පියුම්.... දරුවා ගේ මානසික තත්ත්වය යහපත් ව තියා ගන්න කැමති නම් කරුනාකරලා ඔයාලා දෙන්නා එකට ඉන්න වෙලාවල් වලදි දරුවා ඈත් කරන්න......
    එයා ස්වභාවිකවම ඒ ඒ වයසට ඇවිත් පරිණත වෙනකොට ඉගෙන ගන්න ඕන දේවල් දැන්ම ඇස් වලට දකින්න දෙන්න එපා..... මේක ලන්කාව නිසා අපි පිටරට වල මට්ටමට හැසිරෙන්න පුරුදු ජාතිය ක් නෙවෙයි ඒ ක්‍රමය අසාර්ථකයි.
    අපි උදම් ඇනුවට පිටරටවල ගොඩාක් විකුර්ති ආසාවන් සහිත ලින්ගිකයන් ඉන්නවා. ඒ වගේම අපි අගය කරන ජපානය වගේ රටවල් ගෘහස්ථ හිංසනය වැඩිම රටක් ලෝකේ තියෙන..... ඒ දේවල් හැන්ගිලා තියෙන්නේ.... ඒ නිසා පියුම් දරුවා පිරිමි උනත් ඒ හිත තලන්න එපා ඔය වැඩිහිටි වයසේ කරන්න ඕන දේවල් පෙන්නලා.
    ප.ලි.
    ඔයාගේ අලුත් ජීවිතය ට සුභ පැතුම්...❤️

    • @sriya-kanthi-
      @sriya-kanthi- ปีที่แล้ว +1

      Ane hukagnne nethiwa idapan gon athal nodi ubala wag kalakanni wesige putha inankan me rata hadabba be anika pitara lake pankawata wada diynui man inne canadawe nisa man danna wa mehe wena dewal ubalge maha loku සංස්කෘතිya hedichcha ubala mane huththige putha appchchi ta puka deela higana rata thawath muddukku wak kare apida den kiyana meka lankawalu 😂😂paka thama lankawe higana මානසිකත්වයකින් hitiya kiyala goda emak ne mata nam wahanyak thiyenawa me rate hoda luxury life ekka gewanawa ubata wahanyak wath thiyenawada bus wala yana higannone ban 😂anika me rate lamyinta lingika adyapanya kohomath denawa mokada lake pankawe un lingika awayawa mokkada kiyala danneth ne kakul pita bada okkoma lingika awayawa kiyala hithena higana ratak meka 😂😂iyaaa anika ube මානසිකත්වයකින් idala hari giyeda ban ehen mona huththakata ubala apen dollars higa kanne hoda doyunu ratak nam man nam dollars ewalath ne ewannth ne mkada mat ona ne higanmo dupath wasinta kanna bonna denna 😂my car my petrol anik un gena balanna wela ne wisheshyen higana muddukku rate higanno gena😂anika meka lankawe araka pitarane kiyala ne ei pitara inen mola dekak thiyena amuth minissu da ban unuth ekayi lake pankawe unth ekayi hebayi e ratawaa minissu creative dupath මානසිකත්වයකින් anunge kunuhoyanne nee mehe un lidakata kotuwela eliya nodakin higanno 😂me rata diynu karanna puluwan ubala wage naki dupath wasin merichcha data anika mata lake pankawa diynu wunath wedak ne mokada lake pankawata man nayath ne bayath ne😊😊balapan google serch karala ube higana rata thama sex google karala mul wechcha rata 😊

    • @sriya-kanthi-
      @sriya-kanthi- ปีที่แล้ว

      anika merate ehema lingika wikurthiyO ne man ne danne me ratagena mamane danne candawe wena dewal mokada ubata geyak dorak wahanyak nethi puka argenima job eka kragaththa uba wge ponnyek ta ratakata business class tikets kohendaa ube higan rate thmayi lingika wikurthiyo inne uabth ehema ekek anika lingika adyapanya nodeepu uba wage pimipiyek gen monada piliganaa puluwan anika oyage colifications monada kenkta upades denna salli thiyenawa da luxury life ekkada gath karanee 😊job eka higana job ekkada😂😂

    • @sriya-kanthi-
      @sriya-kanthi- ปีที่แล้ว +1

      Naki gon atal nodenna lingikathwaya samnya deyak bawa loke piligena thiyenawa niwan suwa❤

  • @sandaruwanikumarihami3918
    @sandaruwanikumarihami3918 ปีที่แล้ว +1

    හොඳ මිනිස්සු හොදයි කියලා පෙන්නනෙ නෑ.තමන් හොඳ වැඩ කරලා මං මෙහෙම කරා අරෙහෙම කරා කියලා පෙන්නන්නෙ නෑ හොඳ අය.

  • @khawlanaser3989
    @khawlanaser3989 ปีที่แล้ว +4

    නියමයි පියුම් අක්කෙ සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤❤😅😅😅😅😅

  • @dhammikalaksiri3357
    @dhammikalaksiri3357 ปีที่แล้ว +21

    ඔයා නම් නියමයි පියුමියෝ🤣🤣🤣🤣🤣🤣❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰

    • @roshanroshan4159
      @roshanroshan4159 ปีที่แล้ว

      Akke oyage nambare ewannko

    • @roshanroshan4159
      @roshanroshan4159 ปีที่แล้ว

      Akke asarana mata pihitawannko oyage nambare ewannko oyata pin mata thuti duwak ennawa mata kawruth salakanne ne

  • @kumari1046
    @kumari1046 8 หลายเดือนก่อน +3

    පොඩි කාලේ ඉදලා පවුලේ අය මෙහෙම ලගින් ඉන්නවා කියන්නෙ ඒ පිරිමි ලමයා කවදාවත් තවත් ගැහැණු කෙනෙකුට වැරැද්දක් කරන්නේ නැහැ තමන්ගේ අම්මා වගෙ තමයි අනිත් ගැහැණු කියලා හිතනවා

  • @kanchanagunathilaka3037
    @kanchanagunathilaka3037 ปีที่แล้ว +1

    Ane akki man oyawe hinan dakka.. ape gedara avith innewa..adarei oyata akki godak😍😍😍

  • @ruwanmahi6665
    @ruwanmahi6665 ปีที่แล้ว +2

    ජීවිතය විඳින piumi akka❤

  • @dinithidinithi8797
    @dinithidinithi8797 ปีที่แล้ว +4

    තව තවත් සත්තුන්ට උදව් කරන්න අක්කේ 😍

  • @aishaaluthgama3614
    @aishaaluthgama3614 ปีที่แล้ว +15

    🤣🤣🤣😘ඔයානමි හරි සොක් අප්පා

  • @surangis4340
    @surangis4340 ปีที่แล้ว +2

    අක්කේ හැමදාම සතුටින් ඉන්න❤❤❤

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 ปีที่แล้ว +2

    ලස්සන දරාගන්න බෑ..ඒ ඇප් එක මරු අනේ😂❤❤❤❤

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq ปีที่แล้ว +5

    ශා මරු නියමයි ,,අද දවස ආරම්භ කරේ ඔයාගෙ විඩියෝ එක බලලා,ආදරෙයි හැමදාම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤❤❤

  • @hansi611
    @hansi611 ปีที่แล้ว +4

    5:46 අම්මෝ..... මුට අල්ලමු එහෙනං 😂😂😂 හම්මෝ ඔයා ශෝක් අනේ

  • @Divyanganass
    @Divyanganass 7 หลายเดือนก่อน

    Ane. Akka oyanam maru hinawela marenawa budu saranai akke hamadama sathutin Inna akka😂❤❤

  • @devikathilashkumari1883
    @devikathilashkumari1883 10 หลายเดือนก่อน

    Oyala hamadamath sathutin inna bs❤

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 ปีที่แล้ว +6

    අම්මෝ මෙකි දෙන ආතල් 😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @nethminidilhara9570
    @nethminidilhara9570 ปีที่แล้ว +37

    යකඩෝ වහ ටිකක් කාල මැරෙන්න හිතෙනවා හිනාව දරාගන්න බැරුව 😹💔

  • @sumiabevikkrama5829
    @sumiabevikkrama5829 ปีที่แล้ว +1

    ලස්සන කපල් එක හැමදාම සතුටින් ඉන්න ලැබේවා

  • @prabadasanayaka4233
    @prabadasanayaka4233 ปีที่แล้ว +2

    Oyata mama godak adarayi

  • @subaniharshani-ks3kw
    @subaniharshani-ks3kw 9 หลายเดือนก่อน

    කව්රු මොනවා කිව්වත් මං පියුමි අක්කට ආසයි මිනිස්සු කොයි තරම් දෙවල් කියනවාද එත් ෆන් එකේ ඉන්නවා මං වගෙ ආදරේයි අක්කේ

  • @KrishanDisanayaka
    @KrishanDisanayaka 11 หลายเดือนก่อน +1

    Oki wayasata kalin bedan lamai hadan e minihata meki ekka inna beruwa e miniha dala gihilla den kimbe amaruwa nisa thawa මනුස්සයෙක් aran පට්ට බැල්ලි

  • @thuryadewmini2243
    @thuryadewmini2243 ปีที่แล้ว +1

    love you piyumi nendi❤️❤️

  • @MaliKumari-gw2cn
    @MaliKumari-gw2cn ปีที่แล้ว +2

    Ane nangi oya hari shok ane.harima funny ❤❤❤

  • @nadeeshanadeesha5270
    @nadeeshanadeesha5270 ปีที่แล้ว

    Moka monawa kiwat taniyan jivetha godadagattha ganiyak vedehata oya niyamai akka oyaga charethata mama kamathi❤❤❤

  • @dinithidinithi8797
    @dinithidinithi8797 ปีที่แล้ว +1

    ලස්සනයි සතුටින් ඉන්න සුදු 😍😍😍

  • @CuteGirl-en9ju
    @CuteGirl-en9ju ปีที่แล้ว +25

    හිනා කාලා මැරෙනවා 😂❤ adrei akki

  • @Savee803
    @Savee803 ปีที่แล้ว +2

    ඔයානම් මරු අක්කි 💖💖😘😘😘

  • @HiruniYasasmi
    @HiruniYasasmi ปีที่แล้ว +5

    අනේ පියුම් අක්කි මගේ සහෝදරියක් උනා නම් ❤

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha1736 ปีที่แล้ว +2

    ammo ada nam hinawa nawaththa ganna baa niyamai❤❤❤😁😁

  • @teampaboda577
    @teampaboda577 ปีที่แล้ว

    🎉❤❤❤ All the best, nang..i

  • @madushanimadu6755
    @madushanimadu6755 ปีที่แล้ว +5

    අම්මො මරු අනෙ ❤ ආදරෙයි ආසයි දවසා හම්බවෙන්න ❤❤

  • @shanikafanando2877
    @shanikafanando2877 ปีที่แล้ว

    Budu sarani piymi akke.hamadma me wage satutin parissamin inna.adarey piumi akke🥰🥰🥰❤❤❤

  • @nethminidilhara9570
    @nethminidilhara9570 ปีที่แล้ว +4

    කව්ද යකෝ මෙයට මේක හොයල දුන්නෙ තඩි මොන්ගලියක් තමා😹😹

  • @FathimaRikaza-f6j
    @FathimaRikaza-f6j 6 หลายเดือนก่อน

    😂😂😂❤❤ mara jok ane oya thanks mawatj hina gassuwata

  • @Indrenikarunarthna-gz8fy
    @Indrenikarunarthna-gz8fy 8 หลายเดือนก่อน

    Oya niyamai.hari satuten enna adarai❤

  • @salonkeo1810
    @salonkeo1810 ปีที่แล้ว +4

    Kunu ගොඩක් වේලාවකට

  • @HasiyaHasiya-ck8oz
    @HasiyaHasiya-ck8oz 23 วันที่ผ่านมา

    Akke kohomada mama oyata katha karanne.mama wena rataka kenekuta adare karanawa mata aya gawata yanna udau karanna.

  • @harshimahesha9281
    @harshimahesha9281 ปีที่แล้ว +5

    යකෝ අක්කේ මෙහෙම හිනස්සන්න එපා😂😂😂

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +1

    Ape adaraneeya pissu kochchiya adarei 💞🥰🥰🥰🥰

  • @guwaniguwaniguwani6071
    @guwaniguwaniguwani6071 ปีที่แล้ว +13

    අනේ පුතා ඉන්න තැන ඔහොම හැසිරෙන්න එපා

  • @dulanjalee
    @dulanjalee ปีที่แล้ว +4

    ඒක ❤😊

  • @thushathusha7088
    @thushathusha7088 ปีที่แล้ว +14

    හිනා වෙලා මැරෙනවා 🤣🤣🤣

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 ปีที่แล้ว +10

    නිට්ටෑ පැටියෙක් වගේලු.😂😂😂😂😂

  • @surekachandani3120
    @surekachandani3120 ปีที่แล้ว +3

    ඉත්තෑ පැටියා ❤❤❤

  • @isiwaraganegamage6123
    @isiwaraganegamage6123 ปีที่แล้ว +4

    ඒ අස්සෙ වනචරකමේ යනවා 🤣🤣🤣

  • @aidenabeynayake7311
    @aidenabeynayake7311 ปีที่แล้ว +3

    🤣🤣🤣අනේ පියුම් ඔයා නම් හිනා වෙලා merenawa

  • @chamilapriyadarshani9858
    @chamilapriyadarshani9858 ปีที่แล้ว +1

    ඇය පියුමි හංසමාලි ඒ ඇයගේ සතුට.අපිත් සතුටු වෙමු😄

  • @gayanchanaka654
    @gayanchanaka654 ปีที่แล้ว +1

    Good morning every body...

  • @ravinilakshika7423
    @ravinilakshika7423 ปีที่แล้ว +2

    නියමයි අක්කෙ ඔයානමි අාදරේ ගොඩක්

  • @hansi611
    @hansi611 ปีที่แล้ว +8

    හම්මෝ ඒක මරු 😂😂😂

  • @namalpushpakumara2627
    @namalpushpakumara2627 ปีที่แล้ว

    Ane piyumi oya hari hodai ane.mata hina yanawa oyage wada walata

  • @lakmali7628
    @lakmali7628 ปีที่แล้ว +1

    Aiyooooooo😂😂😂😂😂😂❤❤❤❤❤❤ adarii nangii

  • @surekachandani3120
    @surekachandani3120 ปีที่แล้ว +3

    ලස්සනයි ❤❤

  • @sadaruwanmarasinhe1028
    @sadaruwanmarasinhe1028 ปีที่แล้ว +28

    ලමයස් ඉස්සර මෙහෙම නම්...

  • @daharashyni2065
    @daharashyni2065 ปีที่แล้ว +3

    අම්මෝ හිනා වෙලා මැරෙනවා අක්කේ 😂😂😂

  • @mashisherath
    @mashisherath ปีที่แล้ว +4

    ලේ ටික හොදටම පිරිසුදු උනා.වොයිස් එකත් මැචින් ඒකට ආ

  • @cadeerimbran623
    @cadeerimbran623 8 หลายเดือนก่อน +1

    කොල්ලො මෙහෙම ජීවිතයක් ජීවත් වෙනේකට වඩා හොඳ නැද්ද හිඟා කනේක.මොකද කාලකන්නි ගැනුන්ට වහල්ලෙක් වගේ ජීවත් වෙනෙකට වඩා හොඳයි මැරිලා යනේක

  • @oshadikavindya3678
    @oshadikavindya3678 ปีที่แล้ว

    Mn asama charithyk ♥️😍

  • @navindiwinshika562
    @navindiwinshika562 ปีที่แล้ว +2

    අයියෝ හිනා ............

  • @ErandaMax-vr4cj
    @ErandaMax-vr4cj ปีที่แล้ว +2

    Oyanam maru akka🙌🙌🙌🙌🙌😂😂😂😂

  • @user-jt6oc1wv5k
    @user-jt6oc1wv5k 5 หลายเดือนก่อน

    නියමයි ❤👌

  • @thiliniradhika7373
    @thiliniradhika7373 ปีที่แล้ว +3

    අනේ ඔයා නම්.පට්ට අක්කෙ

  • @hansakalakmal7654
    @hansakalakmal7654 ปีที่แล้ว

    Piumige okkoma hodai.wanacharakama nam mara wadei

  • @Vishmi122
    @Vishmi122 ปีที่แล้ว +3

    Me රටවල් walat mehem wena eka ahannath deyakd😢