Aradhana Nathasha Perera Official Music Video 2018

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Artiste - Nathasha Perera
    Melody and Audio Production - A-Z Sheriff
    Lyrics - Achala Solomons
    Video - Bluesky Productions
    Produced By - Prihan Madappuli
    Script Screenplay | Wasawa Baduge
    Director / DOP / Editor / Colorist | Wasawa Baduge
    Still Photography Kasun Kaushalya @ Kaushal Photography
    Nathasha Perera official Facebook page-
    / official.nathasha.perera
    Nathasha Perera instagram-
    / nathashaperera05
    Studio - Sherif Productions
    Instagram - / azsheriff101
    Facebook - / azsheriffsrilanka

ความคิดเห็น • 1.4K

  • @pramaniganga3031
    @pramaniganga3031 8 หลายเดือนก่อน +206

    ඇත්තටම මතක ඇවිස්සෙන 2024 ත් අහන ලස්සන හදවතට දැනෙන සින්දුවක් 🙂🤍

  • @AfsalNasfa
    @AfsalNasfa 5 หลายเดือนก่อน +120

    2024 අහන්නෙ කවුද ? ❤

  • @chapadulakshi4994
    @chapadulakshi4994 5 ปีที่แล้ว +463

    ආරාධනා සුරතේ තියා
    මා නොකියාම පිටවී ගියා
    හෙට දිනයේදි මා
    මනමාලිය වෙලා
    යනවා හිතේ දුක දරා .....
    තරහා වෙලා කල චෝදනා
    රිදුනත් සිතින් ඉවසුවා
    වරුවක් පුරා හැඬුවත් මෙමා
    ආයෙත් ඉතින් සැනසුවා
    යලි සිහි උනා දෑසම තෙමා
    එනවාද යලි මා සොයා ...
    වෙන්වී ගියා හඬවා ඔයා
    අපෙ සිහින අඳුරේ දමා
    මතකයි අදත් නුඹ හිනැහුනා
    මගෙ ලොවම නුඹයි සදා
    දෛවය අපේ
    හිත් වෙන්කලා
    මට දෙන්න සොඳුරේ සමා
    ආරාධනා සුරතේ තියා
    මා නොකියාම පිටවී ගියා
    හෙට දිනයේදී මා මනමාලිය වෙලා
    යනවා හිතේ දුක දරා ......

  • @mavindichamathka6884
    @mavindichamathka6884 3 ปีที่แล้ว +209

    Release කරපු කාලෙ ඉදන්ම පිස්සුවෙන් වගේ අහන සිංදුවක් 😍😍 හරිම ලස්සනයි ❤️❤️❤️🎀

  • @rushiweerasekara203
    @rushiweerasekara203 3 ปีที่แล้ว +371

    2021th අහන අය කෝ 🔥

  • @venomff4876
    @venomff4876 3 ปีที่แล้ว +369

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති මාරම ලස්සන song එකක්..💖🎧😘
    (2021 April අහන අය කෝ.🙂)

  • @Sew___girl
    @Sew___girl ปีที่แล้ว +651

    2023 ජනවාරි වල අහන අය කෝ බලන්න

  • @lovewithk2832
    @lovewithk2832 ปีที่แล้ว +105

    2023 ත් අහනවා අනේ.මේකනම් පිස්සුවක් දෙවියනේ 💕❤️

  • @Lakna_semini
    @Lakna_semini 2 หลายเดือนก่อน +30

    2024 anyone 🥺❤️‍🩹"

  • @nuwanbuddika3653
    @nuwanbuddika3653 4 ปีที่แล้ว +388

    නතාශා අක්කා මාර ලස්සනයි නෙ.🤩😍😘

  • @gayathriuggalla4666
    @gayathriuggalla4666 6 ปีที่แล้ว +485

    බූට් කාල නහයෙන් අඬන සින්දු වලට වඩා සිය දහස් ගුණයක් හොඳයි. හරිම ලස්සනයි

    • @gamikarasanjana
      @gamikarasanjana 4 ปีที่แล้ว +14

      සිරා yako eka papuwatama wadinawa

  • @fathimafahana8349
    @fathimafahana8349 5 ปีที่แล้ว +351

    ඇත්තටම නතාෂා වගේම වොයිස් ඵකත් ලස්සනයි...👌විෂුවල් ඵකත් ලස්සනයි

  • @amandishaki2421
    @amandishaki2421 ปีที่แล้ว +22

    2023දි අහන අය කෝ♥️💫
    නතෂා අක්කි මගේ කතාවට මේ සින්දුව ගොඩක් සමානයි ගිය මාසේ කිව්වේ මට කැන්සර් එකක් කියලා මොනව කරන්න ද 😔ඊට පස්සේ එයාට වෙන ගැණු ලමයෙක් හම්බ වෙලා දැන් ටික දවසක් වෙනවා ඒ ගැණු ලමයා එයාව දලා ගිහින් මං මුකුත් කිව්වේ නෑ තමත් මං එයා ගැන හිතනවා ❤️p❤️

    • @maleeshagajadeera4291
      @maleeshagajadeera4291 2 หลายเดือนก่อน

      ඔයාට අනිවාර්යයෙන්ම සනීප වෙනවා ❤ හයියට අල්ලගෙන ඉන්න..නරක කාල වගේම හොඳ කාලෙකුත් ජීවිතේට එනවාමයි. බලාපොරොත්තු නැතිකරගන්න එපා හීන දකින එක අතාරින්න එපා.. මොකද ආත්මශක්තිය ඉස්සරහ කර්මඵල උනත් පස්සට යන්න පුලුවන් ! ඔයාට ජය ❤

    • @kamalinliyanarachchi1938
      @kamalinliyanarachchi1938 หลายเดือนก่อน

      Get well soon dear sis🙏🙏🙏

  • @charletrathnayake7559
    @charletrathnayake7559 ปีที่แล้ว +128

    2023 anyone

  • @shazheenashazina6816
    @shazheenashazina6816 6 ปีที่แล้ว +162

    කාලෙකින් බැලුව ලස්සන අර්ථවත් සිංදුවක් හා වීඩියෝ එකක් ...නතාෂා හා ආරාධනා ටීම් එකට මගේ සුභ පැතුම්❤️

  • @rasikakumara2051
    @rasikakumara2051 ปีที่แล้ว +24

    ඇත්තට කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ලස්සනම සිංදුවක් මම මේක මේ ළඟදි තමයි දැක්කේ ඒ වගේම natasha කියන්නේ මම පුංචි කාලෙ මම කැමතිම ගායිකාවක් රංගන ශිල්පිනියක් ඔයාට බුදු සරණයි තෙරුවන් සරණයි කොච්චර ප්‍රශ්න ආවත් ඔයාගේ ගමන යන්න ආදරෙයි කවදාවත් වෙනස් වෙන්නේ නෑ ඔයාට තියෙන ගෞරවයකිසිම අඩුවක් නෑ

  • @kavindudilshan7539
    @kavindudilshan7539 4 ปีที่แล้ว +82

    ❤ 2020 ත් අහන අය කෝ 😍

  • @user-fr3kw1vh2k
    @user-fr3kw1vh2k 6 ปีที่แล้ว +173

    දහ සැරයකට වඩා ඇහුවා....🎵♥👌

  • @tharushisadhunika6395
    @tharushisadhunika6395 2 ปีที่แล้ว +22

    මේක අහලා අඩලා හිත හදාගත්ත වාර අනන්තයි.අදත් ආවා..2022.❤

  • @daxvmayadunna6162
    @daxvmayadunna6162 3 ปีที่แล้ว +31

    *අරාධනා සුරතේ තියා
    මා නොකියාම පිටවී ගියා
    හෙට දිනයේදී මා මනමාලිය වෙලා
    යනවා හිතේ දුක දරා
    තරහා වෙලා කල චෝදනා
    රිදුනත් සිතින් ඉවසුවා
    වරුවක් පුරා හැඬුවත් මෙමා
    ආයෙත් ඉතින් සැනසුවා
    යලි සිහිවුණා දෑසම තේමා
    එනවාද යලි මා සොයා
    අරාධනා සුරතේ තියා
    මා නොකියාම පිටවී ගියා
    හෙට දිනයේදී මා මනමාලිය වෙලා
    යනවා හිතේ දුක දරා
    අරාධනා සුරතේ තියා
    මා නොකියාම පිටවී ගියා
    හෙට දිනයේදී මා මනමාලිය වෙලා
    යනවා හිතේ දුක දරා
    වෙන්වී ගියා හඬවා ඔයා
    අපේ සිහින අඳුරේ දමා
    මතකයි අදත් නුඹ හිනැහුනා
    මගේ ලොවම නුඹමයි සදා
    දෛවය අපේ හිත් වෙන්කළා
    මට දෙන්න සොඳුරේ සමා
    අරාධනා සුරතේ තියා
    මා නොකියාම පිටවී ගියා
    හෙට දිනයේදී මා මනමාලිය වෙලා
    යනවා හිතේ දුක දරා
    අරාධනා සුරතේ තියා
    මා නොකියාම පිටවී ගියා
    හෙට දිනයේදී මා....
    යනවා හිතේ දුක දරා
    යනවා හිතේ දුක දරා*

  • @pathumviraj3947
    @pathumviraj3947 3 ปีที่แล้ว +261

    2021 Anyone 🥺💔💪🏻❤️👌😢

  • @prabathsanjaya6997
    @prabathsanjaya6997 6 หลายเดือนก่อน +12

    2024 😌❤.best song.💫

  • @thilinadanushkaabewickrama5567
    @thilinadanushkaabewickrama5567 6 ปีที่แล้ว +196

    නතාශා ඔයගේ රුව වගේම හඩත් හරිම ලස්සනයි

  • @chathurisamaranayake8595
    @chathurisamaranayake8595 5 ปีที่แล้ว +49

    නතෂා ඔයාගෙ voice එක ලස්සනයි.ඔයත් ලස්සනයි . Good luck ....🙂🙂🙂🙂

  • @geethanperera168
    @geethanperera168 6 ปีที่แล้ว +14

    The way how u r singing this melody with all the variations, high pitch & all technics....Amazing!!
    Never seen this skills by a sri lankan female singer! Congrats for the big hit!

  • @dilisiimalsha8788
    @dilisiimalsha8788 3 ปีที่แล้ว +40

    ධෛවය ගොඩක් වෙලාවට හිත් වෙන් කරනවා ඒත් ආදරය හැමදාමත් එහෙම මයි....

  • @innai_rosy
    @innai_rosy 6 ปีที่แล้ว +33

    beautiful song after long times. thank god you will not pretend the video trend of now a day's. such a beautiful song. all the very best Natasha

  • @kalpanaswijesinghe5450
    @kalpanaswijesinghe5450 3 ปีที่แล้ว +28

    එදා වගේම අදත් අහන්න ආස සින්දු වක් මාර විදියට හිතට දැමනෙනවා 🥺❤️

  • @roshankalumperera8379
    @roshankalumperera8379 2 ปีที่แล้ว +57

    මීට වඩා views එන්න ඕනේ මේ song එකට...ඒ තරම්ම ලස්සනයි 😍❤️

    • @dilshanmadushanka5807
      @dilshanmadushanka5807 4 หลายเดือนก่อน

      2🎉😮😭🤫🩲 1:11 😂🐃🐃🐃😂🐃😮 දෙද්දි 😂😢😂 🎉💣🧦😅 1:20 😅😅😅🧦🩲❤🧦 1:17 🩲💣💓 1:15 1:15 🩲👩‍🦲🦩😅🦨😂👓🦨 😭😜🤗🙀😖👿💣😂🐶:55 🧦❤🧤🧦🤞🏼 0:57 ❤🦨🦨😂 0:42 😂😂🦘 🧦🩳0:43 🦘🐄🤞🤞👐🙌🤞👐 0: 1:21😅සඅ😢🎉ද 😮සිින් ගගග🥿🧦😅💣දගඅඅඅඅ😮දදසඅදක22222😂8සස 😮සදදද අආඅ😮අඅඅ.අඅඅඅඅඅඅ77777අඅඅ සසසඅසඅඅඅඅඅඅඩඉ අඅඅඅඅිඅිඅිිිිිිි444ි🎉ි😮ිිිිිිිිිි😮ිිිි8 සසසස දඅඅඅ9ාාාාා😂ාාාාාාාාඅ8දදද😮ිිිි අදදදද❤😂8🎉8888😂ද🎉 😂ිි8 😮අඅඅබසසසසසතුටින් ස😂සසසස 🎉😮ිිි😂 ද😂අදඅ🎉 අ😮දදදදදඅ😂අඅ9ිිිිි🤜🤝👩‍🦲දඅඅ😂ගඅ😢 😂අද🎉 2:👨‍🦳👨‍🦳👐👨‍🦳👐✋🤝👐👐✋🤝🤞🏼46 👐🤜👐👩‍🦲🦘👏🤞👐👩‍🦲 අඅඅිඅසඅ😮🎉දඅද🤧අ🥾❤👩‍🦲👩‍🦲🤞🩲🩲👐👩‍🦲🤜😂👋👩‍🦲😂 2:35 2:37 ✋😮😮අඅක😮22ක් 2😅🎉🐃😅 🤞👩‍🦲👐👐🤞👏 2:42 🤞🤜🤝😂 2:44 🤞👩‍🦲🤞🤜🤜😮😂අඅඅ අඅඅ 8ිඅඅඅ ✋👩‍🦳👨‍🦳 🎉 1:39 😅🐃🐃දදිි😮2ග9🎉😮අිදඅ😮🐃😅❤ි😂අග🎉❤😂ි😮❤අ ිප 🐃 💗🥽🥽💗52 😂🤞🐃🤫🙄😅😅🐃🐃👨‍🦳💣👐🤞👨‍🦳🤝🤞👩‍🦳 0:49 👩‍🦲👨‍🦳🤞👨‍🦳🤝👐 🎉සි🎉දන්නවා 👩‍🦲👨‍🦳😅👨‍🦳🤞🤜😂👩‍🦲 0:26 👩‍🦲👩‍🦲😂🐶🦘👨‍🦳😂👩‍🦲🤝😅 0:28 🤜🤜👩‍🦲😂🤞👨‍🦳😮🤞🤝👩‍🦲🙌✋👨‍🦳👐🤞✋ 0:33 😂සතුටින් 😮ස😮අදිි😂ි😂🎉ි 😮 😮ි 😮ිිඅගි🎉ි 🎉ි😮😢ි🐶🦨🦛🐶🐶🐶🐶🦨 0:35 🐶🐶😂🐎🐶🦨 0:37 😅 ිි2 ගගගි😂2යි අ 😮9😢අ2🎉2යි ❤😅

  • @nethukalakshan4035
    @nethukalakshan4035 4 ปีที่แล้ว +35

    නතාශා අක්කි හරිම ලස්සනයි සින්දුව.මට දුකක් හිතෙන වෙලාවට අහන්නෙම ඔයාගෙ ඔය සින්දුව.ඇත්තටම 100 වතාවකට wadiyen අහුව්වා ඔයාගෙ සින්ද්ව

  • @anuhassachethana6532
    @anuhassachethana6532 6 ปีที่แล้ว +251

    ප්‍රවසෙමෙන් බලන්න !!
    වහා ඇබ්බැහි වෙන සුලු විඩියෝවක් සහ සිංදුවක් ❤️🔥

    • @user-fr3kw1vh2k
      @user-fr3kw1vh2k 6 ปีที่แล้ว +5

      හැමතැනම මේ comment එක දැක්කොත් ඒ උඹ...😂😂

    • @anuhassachethana6532
      @anuhassachethana6532 6 ปีที่แล้ว +2

      @@user-fr3kw1vh2k නැතුව 😂🤣

    • @user-fr3kw1vh2k
      @user-fr3kw1vh2k 6 ปีที่แล้ว

      @@anuhassachethana6532 😂😂

    • @Dinayana18
      @Dinayana18 6 ปีที่แล้ว +2

      බිජ්ජ තියේද ඇ 😂

    • @anthonigefernando5833
      @anthonigefernando5833 4 ปีที่แล้ว

      Danata daha vatavak vitara ahuwa lasssssani

  • @tharaniumayangana3203
    @tharaniumayangana3203 3 ปีที่แล้ว +29

    ගොඩාක් ලස්සනයි 🥺තවත් අහනවා😌🥰

  • @ishanlakshitha1228
    @ishanlakshitha1228 4 ปีที่แล้ว +44

    නතාෂා අක්කා වගේම සින්දුවත් ලස්සනයි. 😍

  • @kavigirl6498
    @kavigirl6498 2 ปีที่แล้ว +9

    2018 - 2021 වෙනකං ඇහුවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ❤️❤️❤️

  • @Unk9294
    @Unk9294 5 ปีที่แล้ว +15

    July 2019. I still love this song.😍❤

  • @anjalikanchana6779
    @anjalikanchana6779 3 ปีที่แล้ว +12

    අනේ හිතට මාර දුකක් දැනුනා...ගොඩක් සැරයක් බැලුවා...ඇත්තටම ලස්සනයි ..❤❤❤

  • @malithnoob
    @malithnoob 6 ปีที่แล้ว +16

    Excellent performance Nathasha . Since childhood u has shown excellent colours as a singer. Keep it up . Nice combination with prihan . Waited for his music combination
    Good luck 👍👍

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 ปีที่แล้ว +10

    තාමත් අහනවා.... ඒ තරම් ලස්සනයි මේ සින්දුව...අක්කේ...💯💙.....ඔයත් ලස්සනයි....💟💟💟

  • @ThidasaNews
    @ThidasaNews 6 ปีที่แล้ว +84

    නතාශා ඔයගේ රුව වගේම හඩත් හරිම ලස්සනයි Excellent. Really Nice Song

  • @danuskhapradeep483
    @danuskhapradeep483 11 หลายเดือนก่อน +8

    මේ සිංදුව මගෙ ලොකෙම අක්කෙ තැන්කියු සිංදුව ට සුභ පැතුම් ජනප්‍රිය ගායිකාව ක් වෙන්න ම ඔන කෙනෙක් ඔයා

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari 3 ปีที่แล้ว +13

    2021 අහන අය කෝ ❤😊

  • @AyodyaPanchali-v2j
    @AyodyaPanchali-v2j 2 หลายเดือนก่อน +5

    2024 Anyone ❤❤❤❤❤😢😊

  • @himashadissanyake162
    @himashadissanyake162 6 ปีที่แล้ว +24

    She is so beautiful ♥️

  • @nipunishashikala8227
    @nipunishashikala8227 4 ปีที่แล้ว +15

    මං ආසම song එකක්..නතාශා අක්කිගෙ voice එක හරිම ලස්සනයි ..😘😘😘😘😍😍❤️❤️

  • @ruckyg3177
    @ruckyg3177 ปีที่แล้ว +10

    I have listened to this song countless times but still cannot get enough of it. I still listen to this song everyday. Every single day!

  • @vishminethra7106
    @vishminethra7106 3 ปีที่แล้ว +4

    මාරම ලස්සන සෝන්ග් එකක්. mp3th අහලා, ඉදල හිටල විශුවල් එකත් බලනවා... සින්දුවටනම් පට්ටම ආදරෙයී😘😘😘😘

  • @Nowtya.
    @Nowtya. 11 หลายเดือนก่อน +10

    2023 ඔක්තෝබර් අහාන අය මෙ පැත්තට ❤🎉

  • @ruckyg3177
    @ruckyg3177 ปีที่แล้ว +7

    අහපු වාර ගාණ අනන්තයි ඒත් තාමත් පළවෙනි පාරට ඇහෙද්දි වගේ හිරිගඩු පිපෙනව. මේ සිංදුව හරිම ආදරණීයයි.

  • @kramashaumayangani9700
    @kramashaumayangani9700 6 ปีที่แล้ว +63

    Most romantic තුලාර බෙත්මගේ ...fatta superb 😍😍😘😍😍 නතාෂා පෙරේරා acting and voice නියමයි මාරම ලස්සනයි ☺☺lovely maching couples... 😍😍මාරම feeling song ඒක ආයේ කතා දෙකක් නේ ඒ ගැන නම් 😍😘 best of luck තුලාර අයියා.. 😘

    • @leslikulasooriya7237
      @leslikulasooriya7237 6 ปีที่แล้ว +1

      kr amasha umayangani

    • @rashi9417
      @rashi9417 2 ปีที่แล้ว +6

      අවුරුදු තුනකට කළින් දාපු මගේ comment ඒක 💗 අදටත් එහෙමයි

  • @wijrathnaherath8467
    @wijrathnaherath8467 5 ปีที่แล้ว +10

    I cried after ending this song...❤❤❤❤ really heart touching song..

  • @user-fr3kw1vh2k
    @user-fr3kw1vh2k 6 ปีที่แล้ว +32

    ඇබ්බැහි වුනා...🎶♥😍

  • @rushadharushi9295
    @rushadharushi9295 6 ปีที่แล้ว +6

    After long time I love ❤️ this song and visual too!!😍~only Natasha is my dream girl in film industry~!!!😘😘😘😘😘

  • @saroja986
    @saroja986 6 ปีที่แล้ว +27

    aneee visual eka enakan mama kochr bln htyda harima lassnaiii

  • @creations2025
    @creations2025 3 ปีที่แล้ว +15

    මත් වෙන කටහඬක්..❣️❣️❣️

  • @UPrageeth
    @UPrageeth 6 ปีที่แล้ว +96

    කතා දෙකක් නැති තවත් ඉස්තරම් වැඩක් වාසව අයියේ. ඒකටම යන අචල අයියගේ වචන තුලාරගේ ඇක්ට් එක. නතාශාගෙන් හඩ කාලෙකින් ♥️

  • @upulliyanage6837
    @upulliyanage6837 3 ปีที่แล้ว +6

    මේ song එකට අඩපු වාර ගනනාවක් ඇති....හදවතට දැනුනු ගීතයක් ....කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ....💛

  • @ayodhyawijayasinghe770
    @ayodhyawijayasinghe770 6 ปีที่แล้ว +12

    Heart touching song akki 😭❤️ love it ❤️❤️❤️

  • @Nethu-i2h
    @Nethu-i2h 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි අක්කි සින්දුව එපා වෙන්නෙ නැ මේ song එක නම්

  • @BanukaGunarathna
    @BanukaGunarathna 6 ปีที่แล้ว +28

    Nice song and nice acting Thulara Bethmage ✌️✌️

  • @nasuhahassen858
    @nasuhahassen858 4 ปีที่แล้ว +25

    2019 November eke me sinduwa ahana kattiaya koo

  • @yethuni0626
    @yethuni0626 2 ปีที่แล้ว +4

    2022 anyone ❤️🥰 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ 🥰❤️

  • @Dilsha_Nuwandi
    @Dilsha_Nuwandi 7 หลายเดือนก่อน +2

    ආරාධානා සුරතේ තියා
    මා නොකියාම පිටවී ගියා
    හෙට දිනයේදී මා
    මනමාලිය වෙලා
    යනවා හිතේ දුක දරා ...
    🥺❤️

  • @BruceWayne-vb6pl
    @BruceWayne-vb6pl 6 ปีที่แล้ว +19

    after very long time nathasha 😍 and the performance ❤️

  • @ruckyg3177
    @ruckyg3177 2 ปีที่แล้ว +2

    හැමදාම ඩ්‍රයිව් කරද්දී අහන සිංදු වලින් එකක්. කවදාවත් එපා වෙන්නෙ නෑ.

  • @6789-l7b
    @6789-l7b 6 ปีที่แล้ว +5

    දෛවය අපේ හිත් වෙන් කරා... මට දෙන්න සෝඳුරේ සමා...
    From: nathasha
    To: Prihan

    • @ruckyg3177
      @ruckyg3177 ปีที่แล้ว +1

      අවුරුදු 4කට කලිනුත් පද හදන අඩබාග ඉඳල තියනව 😂
      But they're still together.

  • @wimansawimansasamadhi-dy3rx
    @wimansawimansasamadhi-dy3rx ปีที่แล้ว +4

    දයිවය අපේ හිත් වෙන් කලා
    මට දෙන්න සොදුරේ සමා.... 🥺🥺❤️❤️

  • @ajanthagamage7229
    @ajanthagamage7229 4 ปีที่แล้ว +8

    A Lovely song with a lovely girl, that was great 👍🏼♥️😍

  • @shantourssrilanka4464
    @shantourssrilanka4464 6 ปีที่แล้ว +4

    ක්ෂේත්‍රයේ දැනට ඉන්න ආදරනීයම couple වලින් මං ආසම දෙන්නෙක් තමයි ඔයයි ප්‍රිහාන් අයියයි අක්කියෝ..
    හැමදාමත් වගේ ඔයා අදත් ලස්සනයි.
    උගත්කම තියෙන ඔයාලා වගේ අය ක්ෂේත්‍රයේ ඉන්න එක ගොඩක් වටිනවා ඇග එලියේ දාගෙන වීඩියෝ වලට ඉන්න සමහරක් ගොන්නුන්ට වඩා.

  • @mirainternationalmarketing3783
    @mirainternationalmarketing3783 6 ปีที่แล้ว +8

    wow after long time watching meaningful song and video, Good job nangiya, keep it up.

  • @mashidesilva2950
    @mashidesilva2950 6 ปีที่แล้ว +12

    ගොඩක් ලස්සනයි.well done😍😍😍😙

  • @nikiamanda6976
    @nikiamanda6976 4 ปีที่แล้ว +12

    හිතට වැදුනා.... නියමයි 👌

  • @OshanSandeepa
    @OshanSandeepa 6 ปีที่แล้ว +20

    This Music😍❤ perfect 😢👌

  • @vishmimadhuwanthi9790
    @vishmimadhuwanthi9790 6 ปีที่แล้ว +25

    පට්ට.. මං මේ කාලෙ අහපු ලස්සනම සින්දුව.

  • @livevideos6522
    @livevideos6522 6 ปีที่แล้ว +10

    Goosebumps 😭💕

  • @dinushafernando6740
    @dinushafernando6740 6 ปีที่แล้ว +7

    superb song.it was really heart touching.Nathasha❤️

  • @wasana123sithu7
    @wasana123sithu7 ปีที่แล้ว +8

    දවසක මටත් මේ වගේම දෙයක් වෙයි කියලා මට ගොඩක් බයයි🥺

  • @isuudantha
    @isuudantha 6 ปีที่แล้ว +88

    ඇඩිල්ලක් උනත් බූට් ⁣වලට වඩා හොදයි

  • @lakminipalihawadana1225
    @lakminipalihawadana1225 ปีที่แล้ว +1

    Meka nm pissuwak 🥺 kochchara beluwath epa wenne nethi song ekak ❤❤‍🩹

  • @SW-if3qn
    @SW-if3qn 6 ปีที่แล้ว +20

    මේක නම් නියමයි.😍😍 ආදරෙයි සින්දුවට..😘😘

  • @jagathsoyza5433
    @jagathsoyza5433 6 ปีที่แล้ว +38

    ඇබ්බැහි වෙලා ඉවරයි

  • @thilinidananjani1582
    @thilinidananjani1582 6 ปีที่แล้ว +3

    Song eki visual eki dekama godaak lssni...oyge voice eknm mra lssni nathasha akki

  • @kimtata3605
    @kimtata3605 2 ปีที่แล้ว +4

    2022🥺❤️

  • @harshikar.rajapaksha2824
    @harshikar.rajapaksha2824 6 ปีที่แล้ว +6

    Addicted. Best of Luck all!

  • @dhananjapasindu8258
    @dhananjapasindu8258 ปีที่แล้ว +1

    අද තමයි පලවෙනියට මේ සින්දුව ඇහුවේ කොහෙන්වත් අහලා තිබුනෙ නැ... උදේ පාන්දර ටිවි එකේ යනවා ඇහිලා නිකමට සර්ච් කලේ 😍

  • @upalisantha4085
    @upalisantha4085 6 ปีที่แล้ว +13

    Hairstyle ekanm maru👍👍👍💖💖💖💖💖💖💖

  • @iamlolita.536
    @iamlolita.536 3 ปีที่แล้ว +9

    I wish it was still 2018. Such an amazing year it was.

  • @dj00043
    @dj00043 6 ปีที่แล้ว +11

    Great song Nathasha! Love the vocals and the vid!

  • @DilshaPamodi
    @DilshaPamodi 2 หลายเดือนก่อน +1

    ලංකාවේ ඉන්න ලස්සනම කෙල්ලක්...කටහඬ,රංගන හැකියාව හැමදේම තියෙනවා❤❤

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 5 ปีที่แล้ว +5

    Nathasha , your voice and beauty both are awesome ... ❤️💛💜💙

    • @DheerajKumar-ht6tk
      @DheerajKumar-ht6tk 4 ปีที่แล้ว

      I m nt stand srilankan language but your vedios , songs and your charming I like very much.

  • @nalawansrisana8813
    @nalawansrisana8813 4 ปีที่แล้ว +11

    I love this song
    ❤️❤️❤️

  • @kaushi703
    @kaushi703 3 ปีที่แล้ว +3

    My favorite one.. 🌹💫😘♥ woowww akki...

  • @normalafernando945
    @normalafernando945 ปีที่แล้ว +5

    Some of my favorite 🥺♥️ 2023

  • @SheniiFernando
    @SheniiFernando 6 ปีที่แล้ว +8

    No Words to say💗 excellent 🧚🏻‍♀️❤️

  • @chutiAdi
    @chutiAdi 10 หลายเดือนก่อน +1

    2023 ඔක්තෝබර් වලත් අහන අය ඉන්නවද ❤🥺🥰

  • @saduniimanka1412
    @saduniimanka1412 6 ปีที่แล้ว +8

    ලස්සන කටහඬක් .ඇත්තටම song එක ලස්සනයි

  • @sanjanasathsarani3126
    @sanjanasathsarani3126 2 ปีที่แล้ว +6

    තාමත් අහනවා 💞 මාරම ලස්සනයි

  • @rashimalsha9691
    @rashimalsha9691 6 ปีที่แล้ว +185

    නතාශා ඔයගේ රුව වගේම හඩත් හරිම ලස්සනයි ටෙලිනාට්‍යකින් හො ෆිල්ම් එකකින් ඔයාව දකින්න ආශයි 😍😘🌷

    • @ArroW_SoN
      @ArroW_SoN 6 ปีที่แล้ว

      Rasi Malki ai hitiyee

    • @rashimalsha9691
      @rashimalsha9691 6 ปีที่แล้ว

      @@ArroW_SoN ඒ ඉස්සරනේ මෑතකාලෙදීනම් මම දැක්කෙ නැහැ

    • @athulaabe3513
      @athulaabe3513 6 ปีที่แล้ว +1

      Rasi Malki 😃😍

    • @dilinichathurika4558
      @dilinichathurika4558 5 ปีที่แล้ว

      Rasi Malki l

    • @dilinichathurika4558
      @dilinichathurika4558 5 ปีที่แล้ว

      I. Love you

  • @bandalow8381
    @bandalow8381 2 ปีที่แล้ว +3

    2021.12 මාසෙ❤️ තාමත් අහනවා

  • @ckapukotuwa8700
    @ckapukotuwa8700 6 ปีที่แล้ว +4

    Excellent song Natasha ❤ but I didn't want to watch it for the second time, it's too heart breaking. However, you have a unique voice. Much love ❤❤❤❤

    • @toulasantha
      @toulasantha 5 ปีที่แล้ว

      Chamalee kapukotuwa Thanks ane 😂

  • @lovelygirl4087
    @lovelygirl4087 2 ปีที่แล้ว +3

    Oyaage voice eka godak lassnayi nathasha akki❤️😊
    Ee wagema visual ekath superb😁👌