Nopenena Se (නොපෙනෙන සේ) Official Music Video | Sashika Nisansala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ค. 2024
  • Nopenena Se (නොපෙනෙන සේ) Official Music Video | Kiya Denna Adare Tharam | Sirasa TV
    Vocals : Sashika Nisansala
    Lyrics : Sajith V Chathuranga
    Music -: Milinda Sandaruwan
    Video Director : Danushka Rathnayaka
    Cast - Shalani Tharaka | Sachin Liyanage | Sachinthani Kaushalya
    නොපෙනෙන සේ රැඳී එක මොහොතක් හරි
    ඔබ දැකගන්න ලැබුණොත් යළි
    නෙතු කඳුලින් පෙඟී ඇති හිස්තැන් මැකී ජීවත්වෙන්න මට ඒ ඇතී
    අන්සතු ඔබ තරම් ලෙංගතු හදවතක්
    අමතක වෙන්නෙ නෑ කිසිම දා
    මට ඔබ නැති හෙටක්
    නොගෙවෙන කල්පයක්
    එය මට වැඩිය ඔබ දන්නවා
    වාව ගන්නා වාරු හොයනා
    ගිලන් හදවතකට
    ආස කරනා ප්රේමෙ පෙරදා
    දුන්නෙ යලි ගන්නද
    අන්සතු ඔබ තරම් ලෙංගතු හදවතක්
    අමතක වෙන්නේ නෑ කිසිම දා
    මට ඔබ නැති හෙටක්
    නොගෙවෙන කල්පයක්
    එය මට වැඩිය ඔබ දන්නවා
    දෛවෙ ලියලා තිබෙන හින්දා
    ඔබව වෙන කෙනෙකුට
    නිහඬවීලා නැවත හැරිලා
    යන්නෙ මං කොහොමද
    අන්සතු ඔබ තරම් ලෙංගතු හදවතක්
    අමතක වෙන්නේ නෑ කිසිම දා
    මට ඔබ නැති හෙටක්
    නොගෙවෙන කල්පයක්
    එය මට වැඩිය ඔබ දන්නවා
    ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka
  • เพลง

ความคิดเห็น • 4.6K

  • @SirasaOfficial
    @SirasaOfficial  2 ปีที่แล้ว +3570

    අන්සතු ඔබ තරම් - ලෙංගතු හදවතක් - අමතක වෙන්නෙ නෑ කිසිම දා...
    කියාදෙන්න ආදරේ තරම් මුල සිට නරඹන්න : bit.ly/3nZCvbv

    • @kosgodageayeshnimantha7110
      @kosgodageayeshnimantha7110 2 ปีที่แล้ว +12

      Lassana song ekak.shashika akki.kdat super good luck hemotama

    • @nadeejadilum2203
      @nadeejadilum2203 2 ปีที่แล้ว +11

      Ammon me tundena nam mara pissuwak adarei dukai serama danenawa janapriyama capsules eka

    • @ManelPathirana344
      @ManelPathirana344 2 ปีที่แล้ว +3

      🙏💖🙏💖🙏💖

    • @dinushikadilrukshi2119
      @dinushikadilrukshi2119 2 ปีที่แล้ว +2

      💗💗💗💗💗

    • @roshiniroshini5836
      @roshiniroshini5836 2 ปีที่แล้ว +3

      💕❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💕

  • @SashikaNisansala
    @SashikaNisansala 2 ปีที่แล้ว +12207

    මේ නිර්මාණයට කැමැත්ත දැක්වූ, අදහස් දැක්වූ හැම දෙනාටම බොහොම ස්තුතියි 🙏❤️

    • @dianakumari4357
      @dianakumari4357 2 ปีที่แล้ว +27

      💚

    • @Dsandeepa4053
      @Dsandeepa4053 2 ปีที่แล้ว +153

      බොහොම ස්තූතියි අක්කේ... ඔයාගේ ලස්සන හඬින් අපේ හිත් සනසනවාට 🙏💕
      ගී ලොව නිසංසල සඳ...💖

    • @lowapitupasa6524
      @lowapitupasa6524 2 ปีที่แล้ว +26

      🔥🔥

    • @Minuk_Music
      @Minuk_Music 2 ปีที่แล้ว +24

      😍😍🥰🤩❤️

    • @Minuk_Music
      @Minuk_Music 2 ปีที่แล้ว +33

      ගොඩක් ලස්සන ගීතයක් ❤️

  • @ShalaniTharakaofficial
    @ShalaniTharakaofficial 2 ปีที่แล้ว +9283

    අපිට ආදරේ කරන හැමෝටම ගොඩාක් ආදරෙයි, ස්තූතියි මේ තරම් ආදරයක් අපිට කියා දෙනවාට ✨♥️

  • @s.upamali1528
    @s.upamali1528 ปีที่แล้ว +194

    ගැලපෙනම කටහඩ...කෝච් ශශිකා මේක මුලු හදවතින්ම ගායනා කරල තියෙන වා..ආත්මයම මුසු කරලා.😥❤️❤️❤️

  • @vindi389
    @vindi389 ปีที่แล้ว +122

    ඇග එක තැනක.......හිත තව තැනක තියන් ජීවත් වෙන ආදරවන්තයෝ කොච්චරනම් ඇතිද?🌺😊

    • @danushbai8753
      @danushbai8753 ปีที่แล้ว +1

      ආදරෙ කියන්නේ vitaka virahawak..vitaka kadulak..vitaka senehasak..සමහරු ආදරේ senehasak විදිහට dakinawa..eth ඇත්තටම ආදරේ මේ hamadekinma wenas novi ආදරේ vitarak නම්..a tamaii ඇත්තම ආදරෙ..

    • @manujaharshani124
      @manujaharshani124 ปีที่แล้ว +2

      like me....ඒ තරම් වේදනාවක් මේ ලෝකෙ කිසිම ගැහැනිය කට විඳින්න නොලැබේවා .....

    • @deliverykwt1486
      @deliverykwt1486 ปีที่แล้ว

      Godak ati badim hinda hora wechha

    • @dilanisandamali1051
      @dilanisandamali1051 5 หลายเดือนก่อน

      අනේ ඒ හිත හැමදාම මතක් වෙනවා😢😢😢❤️❤️❤️

  • @sachinliyanage1996
    @sachinliyanage1996 2 ปีที่แล้ว +2631

    ආදරවන්තයෙන්ගේ දවසේ අපිට දෙන්න පුලුවන් gift එක අපි දුන්නා..
    ඒක් දවසකට සීමා වෙන්නේ නැතුව ආදරේ කරන්න හැමදාම..කිසිම අයිතියක් නැතුව...කිසිම කොන්දේසියක් නැතුව ආදරය කරන්න....
    මොකද.... ආදරය කියන්නේ ලොකේ තියන ලස්සනම හැගීම...
    අපේ ගීතය ඔයාලා ආදරේන් භාරගනී කියලා හිතනවා..හැමදාම ඔයාලට ගොඩාක් ආදරෙයී...
    සුබ ආදරවන්තයෙන්ගේ දවසක් වේවා❤️❤️💕

    • @koshithaashen7668
      @koshithaashen7668 2 ปีที่แล้ว +22

      Apith oyata adareyi.eth digasi paw halo

    • @nishi7074
      @nishi7074 2 ปีที่แล้ว +14

      අනේ දිගසි

    • @tutusanju5041
      @tutusanju5041 2 ปีที่แล้ว +10

      Digasi 💔

    • @induvidyaratne2727
      @induvidyaratne2727 2 ปีที่แล้ว +7

      Your acting is on a different level. Keep acting for us.

    • @lenanianasteshhiya4534
      @lenanianasteshhiya4534 2 ปีที่แล้ว +5

      🖤🤍I felt it🤍🖤 no words...

  • @sachinthanikaushalya4935
    @sachinthanikaushalya4935 2 ปีที่แล้ว +785

    ආදරේට පුලුවන් අපිව වෙනස් කරන්න ,හොඳ හෝ නරක දෙවිදිහටම , ළඟ නැතත් දුර ඉඳන් ආදරේ කරන්න . අපි ආදරේ කරන නෙමෙයි අපිට ආදරේ කරන අයව කවදාවත් මඟ හැරගන්න එපා, ඉතින් මේ ආදරවන්තයින්ගේ දිනයේ කියාදෙන්න ආදරේ තරම් අපේ පුංචි තිළිණය ❤ දවසකට සීමා නොකර ආදරේ හැමදවසකම ළඟ රැදෙන්න ❤
    - දිගැසි -

    • @thamirasandamali8437
      @thamirasandamali8437 2 ปีที่แล้ว +11

      දිගැසි ❤️❤️

    • @razayafarook3053
      @razayafarook3053 2 ปีที่แล้ว +7

      Song eke oya nehe A hinda mata hari dukay..oya nethi hinda song eka ayemath balanne nehe...😪😪

    • @nethmidhananjanee3157
      @nethmidhananjanee3157 2 ปีที่แล้ว +6

      Oyt thama asama

    • @tharushidilhani13
      @tharushidilhani13 2 ปีที่แล้ว +7

      අක්කි ඔයා ඒ ගියේ දෙවනි එක්කද😘😘😘😘😘😘

    • @lakshanlive1471
      @lakshanlive1471 2 ปีที่แล้ว +7

      දිගැසි ❤️ ආකර්ශනීය රංගනයක්

  • @ravindudhananjaya3449
    @ravindudhananjaya3449 2 ปีที่แล้ว +546

    මගෙ ඇස් වලට නම් කඳුළු ආවා...❤️ අපි මොනතරම් ආදරේ කලත් අපිව දාලා ගිය කෙනා ආයෙ එනකල් බලන් ඉන්න හැම කෙනෙක්ටම කඳුලක් උනන්න ඇති...

    • @a.a.....7242
      @a.a.....7242 2 ปีที่แล้ว +1

      😔♥️

    • @sasithapathum3142
      @sasithapathum3142 2 ปีที่แล้ว +1

      💔💔🖤🖤

    • @ushankaravindu2285
      @ushankaravindu2285 2 ปีที่แล้ว +1

      😓😓😓😓

    • @subanimaduwanthi3502
      @subanimaduwanthi3502 2 ปีที่แล้ว +1

      Hmm

    • @sandeepasanju8721
      @sandeepasanju8721 2 ปีที่แล้ว +6

      Kadulu aawe na ee unata gewena ha tappareekama hadawathin adana hadawatha ginigannawa loketa peenna hinawenawa monaa karannda aadaree kiyannema gindarakne

  • @asunthachathuri9555
    @asunthachathuri9555 ปีที่แล้ว +116

    ඕනම විරහ ගීයක් ඒ කටහඬෙන් කියද්දි ලස්සනයි.. තනිකරම භාවනාවක්! 👌❤️

  • @KONARAVLOG
    @KONARAVLOG 2 ปีที่แล้ว +2347

    ලංකාවේ ගීත රචනා කලාවේ අංක එක සජිත් අයියේ වචන ටික සුපිරි

    • @swaraent
      @swaraent 2 ปีที่แล้ว +21

      🔥❤️🙏

    • @dilshanwijesooriya1914
      @dilshanwijesooriya1914 2 ปีที่แล้ว +5

      Yes

    • @ishshani7730
      @ishshani7730 2 ปีที่แล้ว +1

      ❣️

    • @kalanarandima3391
      @kalanarandima3391 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් 🤛❤

    • @pando6023
      @pando6023 2 ปีที่แล้ว +6

      කෝණාරගෙ මට්ටමෙන් බැලුවාම මේවා සුපිරි නිර්මාණ ;)

  • @thilinidilrukshi5248
    @thilinidilrukshi5248 2 ปีที่แล้ว +719

    සශිකා අක්කගෙ කට හඩ භාවනාවක් වගෙයි. බුදුසරනයි❤❤❤❤💜💖💚

  • @TheKing-hq8wn
    @TheKing-hq8wn 2 ปีที่แล้ว +147

    මුලින් "ඔබ ආයේ එනවනම්.." 🥺❤️
    දැන් "නොපෙනෙන සේ..."🥺❤️
    ඇත්තමයි මේක පුදුමාකාර ඇබ්බැහි වීමක්...පිස්සුවක්...ආදරෙයි KDAT❤️💯

  • @sandamalijeewani
    @sandamalijeewani ปีที่แล้ว +13

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ඒ කටහඩ ආදරෙයි ශෂිකා අක්කි

  • @dgkcreate55
    @dgkcreate55 2 ปีที่แล้ว +738

    සිංදුවෙ ලස්සනම තැන.
    මට ඔබ නැති හෙටක්
    නොගෙවෙන කල්පයක්
    එය මට වැඩිය ඔබ දන්නවා.
    මං නම්‍ ඒකට පට්‍ටම ආදරෙයි..
    💗💗❤️❤️😘

    • @irodaharhani420
      @irodaharhani420 2 ปีที่แล้ว +10

      මමත් ඒ කතාවට එකගයි.මමත් ඒ ටිකට හරිම කැමති

    • @tharushapramodi203
      @tharushapramodi203 2 ปีที่แล้ว +7

      ඔව් ලස්සන තැන ඒ කොටස

    • @therangagunasekera6627
      @therangagunasekera6627 2 ปีที่แล้ว +3

      Thank you I was looking for this bit ..

    • @chandimasudarshani3128
      @chandimasudarshani3128 2 ปีที่แล้ว +3

      Hmmmm

    • @navodyasanadi7013
      @navodyasanadi7013 2 ปีที่แล้ว +3

      Hmmmm ❤️❤️❤️

  • @nikiniumega4948
    @nikiniumega4948 2 ปีที่แล้ว +451

    එක පාර අත් දෙකකින් අල්ල ගන්න පුලුවන් උනාට හිත් දෙකකින් අල්ල ගන්න බෑ ස්නේහා 💗😥...ගොඩාක් ලස්සනයි සිංදුවයි වීඩියෝ එකයි දෙකම 💗මේකත් ට්‍රෙන්ඩින්ග්ම තමයි

  • @blackywhity7116
    @blackywhity7116 2 ปีที่แล้ว +46

    සිය පාරක් විතර ඇහුවා,මගෙ ආසම ගායිකාව,හරිම ලස්සනයි !!!❤️❤️❤️

  • @chinthakakudaligamage3565
    @chinthakakudaligamage3565 2 ปีที่แล้ว +20

    මෙ සින්දුවට ශශික අක්ක ඇරෙන්න වෙන කවුරුවත් හරි යයි කියල මමනම් හිතන්නෙ නෑ.ඒ තරම් හිතට දැනෙනෙව ඒ කටහඩ

  • @hemalirangika5219
    @hemalirangika5219 2 ปีที่แล้ว +198

    දිගැසි ඔයා දුන්න ආදරේ නිර්වාන්ට අමතක කරන්න නම් බැරි වෙයි තමා මොන දේ ලැබුනත්

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +207

    ගැලපෙනම ගායිකාව තමයි සින්දුවට අරන් තියන්නෙ ..ගොඩක් කාලෙකින් අහපු හරිම ආදරණීය ගීතයක් ආදරවන්තයන්ගෙ දවසෙ ආදරාණීයම තෑග්ගක් දීල තියන්නෙ බොහොම ස්තුතියි සිරස tv ..❤❤❤❤

  • @harshaniperera299
    @harshaniperera299 ปีที่แล้ว +102

    සසිකා නිසංසලා ඔයානම් කියලා වැඩක් නැහැ ඉඳලා ඉඳලා දෙනවා ආයෙ ඇඬෙන්නම හරිම හරිම හරිම ලස්සනයි ,මගෙ හදවතින්ම සුභ පැතුම් 😘

  • @StudioDTVLK
    @StudioDTVLK 2 ปีที่แล้ว +266

    න්සතු ඔබ තරම් - ලෙංගතු හදවතක් - අමතක වෙන්නෙ නෑ කිසිම දා...

  • @user-xg7qj6bb5h
    @user-xg7qj6bb5h 2 ปีที่แล้ว +284

    Next trending☝
    මට නුබ නැති හෙටක්..
    නොගෙවන කල්පයක්..
    එය මට වැඩිය ඔබ දන්නවා..

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +54

    තවමත් එපා නොවී අහන සින්දුවක් ..ඒතරම් හදවතට දැනෙන සින්දුවක් ..💓💓💓💓👍👍👍

  • @kamaldeshappriya-th9ds
    @kamaldeshappriya-th9ds 10 หลายเดือนก่อน +14

    කොයිතරම් ඇහුවත් එපා වෙන්නැති ලස්සනම ගීතයක්.❤❤

  • @Sadeesh217
    @Sadeesh217 2 ปีที่แล้ว +73

    තමන්ට ආදරේ නොකරන කෙනෙක්ට ආදරේ කරන්න එපා.
    අමාරුවෙන් හරි හිත හදාගන්න.කොයිම වෙලාවක හරි එයාලා යන්නේ අපිට අපිවත් නැති කරලා..ඒ වේදනාව එක්ක ජීවිත කාලෙම විදවන්නයි වෙන්නේ...

    • @user-ou4se3dp6o
      @user-ou4se3dp6o 2 ปีที่แล้ว

      Ada mamath pana wage adare kala kenek nisa widawanawa. Eth ada eya wena kenek ekka godak sathutin innawa. 😔😔😔

    • @mandakinimandakini5209
      @mandakinimandakini5209 2 ปีที่แล้ว

      Eth කොහොමද hitha hadagnne

    • @kumarakumara3048
      @kumarakumara3048 2 ปีที่แล้ว +1

      Eka hare

    • @ishanimadushani5278
      @ishanimadushani5278 2 ปีที่แล้ว

      Hitha hdagnna kohomda matath one aygen ain wenna ath be 🥺

    • @nayomeekularathna9655
      @nayomeekularathna9655 2 ปีที่แล้ว

      ඒක ඇත්තමයි

  • @harshanibandara8296
    @harshanibandara8296 2 ปีที่แล้ว +334

    සශිකා මිස්ට සම්මානයක් හම්බෙන ගිතයක්ම වේවා 🙏🙏❤️

  • @NimashaSithu-ru8gt
    @NimashaSithu-ru8gt 9 หลายเดือนก่อน +3

    🥺😘මේ කටහඩ ටනම් මාරම කැමති ඒ වගේම මේ සින්දුව අහද්දී ගොඩක් දුක හිතෙනවා 🥺😔😣

  • @ayeshasenanayaka21
    @ayeshasenanayaka21 2 ปีที่แล้ว +36

    ඒ වචන ටිකත් එක්ක ශශිකා නිසංසලා අක්කගෙ හඬත් එකතු උනාම ඒක වෙනමම රහක් ! ❤️😍

  • @g.kalpani7913
    @g.kalpani7913 2 ปีที่แล้ว +212

    ධනුෂ්ක රත්නායක ගේ නිර්මාණ හැමදාම ත් වගේ අංක 1. ශෂිකා මහත්මියගේ භාවනාවක් වගේ හඩත් ස්නේහා, නිර්වාණ් යූගලයත් එක්ක ඇත්තටම ලස්සනයි. කියා දෙන්න ආදරේ තරම්...💖💖

  • @abitofmyday7997
    @abitofmyday7997 2 ปีที่แล้ว +65

    මට ඔබ නැති හෙටක්.. නොගෙවෙන කල්පයක්.. එය මට වැඩිය ඔබ දන්නවා ❤️❤️❤️❤️❤️❤️
    අනිවාර්යයෙන්ම trending තමයි ඉතින් 💕💕 KDAT නම් කුතුහලය, කුතුහලය නම් KDAT 😍😍😍 awaiting 🤗🤗🤗

  • @ranukasanjula6484
    @ranukasanjula6484 2 ปีที่แล้ว +24

    සශික මිස්ගේ කටහඩත් එක්ක සිංදුවේ පද ටිකනම් මාරයි...ලස්සනයි ..ආදරනීයයි..හැගීම් බරයි...❤️❤️❤️😍😍😍

  • @mithukaveesha715
    @mithukaveesha715 ปีที่แล้ว +23

    බදින්න කලින් දහපාරක් හිතන්න එයා ඔයාට ආදරේ උනත් ඔයා එයාට ඇත්තටම ආදරෙයිද කියලා එයා පව් කියලා බැදලා ඔයාගේ හිත වෙනතැනක උනාම ඒ සම්බන්ධයට වටිනාකමක් නෑ.දෙන්නම දුක් විදියි.කෙලින් කතා කරලා එක හිතකට ආදරය කරන්න පුරුදු වෙන්න.

    • @ruwanilakshika1428
      @ruwanilakshika1428 ปีที่แล้ว +2

      Oya hari . Thanks oyage comment ekata . Mta uttarayak hoyagnda bariwa hitapu prashnekta oyage comment eken reply ekak labuna. Tnk

  • @chanukaprabhath9209
    @chanukaprabhath9209 2 ปีที่แล้ว +96

    ශශිකා කියන්නේ ලංකාවේ brand එකක්
    ශලනි කියන්නේ රංගන පාසලක්
    නිර්වාන් දිගැසි නැගී එන නලුවෙකුයි නිලියෙකුයි
    ඇත්තෙන්ම වටින වැඩක් මේක ❤💝🌹

  • @surangikakulasekara
    @surangikakulasekara 2 ปีที่แล้ว +229

    Sashika akkage සිංදුවක් නම්....ඒකත් කියා දෙන්න ආදරේ තරම් එකට කියන එකක්....❤️❤️❤️

  • @dulanjamihirani
    @dulanjamihirani 9 หลายเดือนก่อน +5

    🌻හැමදාමත් හදවතේ ගීත කෝකිලාවිය
    🌹..🍃.....🕊️ නුඹයි.......❤
    මාරම විදිහට හදවත හඩවන ගීතයක් .....💖

  • @user-kf3rj2gv1c
    @user-kf3rj2gv1c 11 หลายเดือนก่อน +21

    මගේ ජීවිතයට සම්බන්ධ ගීතයක්...අහන හැමවෙලේම අඩනව 😢....coach shashika voice eka භාවනාවක්

  • @nishpri4380
    @nishpri4380 2 ปีที่แล้ว +227

    ශලා අක්කි ඔයාගේ තැනට කිට්ටු වෙන්න පුළුවන් නිළියක් ආයේ ඉදියි කියලා හිතන්නවත් බෑ. ක්ශේත්‍රයට ඇවිත් ලොකු කාලයක් ඔයා. අවුරුදු 12ක් විතර. හැබැයි අදටත් ප්‍රේක්ෂක ආදරේ කිසිම වෙනසක් නැතුව ලබන එකම නිළිය❤

    • @rathnayak7155
      @rathnayak7155 2 ปีที่แล้ว +11

      නිලියෙක් තියා නළුවෙක්වත් නෑ ෂලා අක්කිට කිට්ටු වෙන්න පුළුවන් එච්චර ෂලා අක්කිගෙ ඇක්ටින් මරු අප්පා

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 2 ปีที่แล้ว +67

    ශලනි තාරාකා ඇය ඇත්තටම සැබෑ තාරකාවක් ලස්සනයි💖 ගොඩක් දක්ශයි❤️🤩🥰😘

  • @anushashiromi2290
    @anushashiromi2290 2 ปีที่แล้ว +42

    ලස්සනට සිංදු කියන්න පුළුවන් අය හුගක් ඉන්නවා ඇත්තටම ලංකාවේ.. ඒත් භාවනාවක් වගේ හිතට දැනෙන හඩක් තියන අය ඉන්නේ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්.. ඒ අයගෙනුත් ඔයා ඉන්නෙ හුගක්ම ඉස්සරහින් අක්ක..

  • @shan5993
    @shan5993 2 ปีที่แล้ว +64

    භාවනාවක් වගේ ඇත්තටම....
    ශෂිකා නිසංසලා miss දායක වුනු හැම ගීතයක්ම භාවනාවක් වගේ ඇත්තටම ඒකට කියන්න වචන නැහැ... හරිම නිදහස් හිතට කාවැදුණු ගායනයේ ස්වර මිහිර..... ❤️❤️❤️❤️ මේ සින්දුව අහන හැම කෙනාටම ඒ ලස්සන අත්දැකීම හිතට දැනෙනවා නොඅනුමානයි ❤️❤️❤️❤️

  • @dulanjalimahindapala5323
    @dulanjalimahindapala5323 2 ปีที่แล้ว +59

    කාටවත් දුකක් වංචාවක් කරලා කවදාවත් හිතේ සතුටින් ඉන්න බෑ ඒකට කවදහරිම වන්දි ගෙවන්න වෙනවා ලස්සන රූප රචනයක් හොද තේරුමක් තියෙන❤️

  • @deepikajayalath1084
    @deepikajayalath1084 2 ปีที่แล้ว +404

    කතාවේ අන්තර්ගතයත් එක්ක ශෂිකගේ හඩ, හඩන ඇසට තවත් කදුලු ගෙනෙනවා. විශිෂ්ටයි..❤❤❤❤

  • @manujaharshani124
    @manujaharshani124 ปีที่แล้ว +13

    අනේ සශිකා මිස් ...ඒ හඬ අහගෙන පණ ගියත් කමක් නෑ.....❤️❤️🙏🙏

  • @user-gn9ow3pj8v
    @user-gn9ow3pj8v ปีที่แล้ว +11

    මොකක්දෝ හේතුවකට හිත මාරම රිදෙනවා මේක අහද්දි 😥😥

  • @kalanichandrasoma8886
    @kalanichandrasoma8886 2 ปีที่แล้ว +120

    අතිශය සාර්ථක ටෙලිනාට්‍යයක් කතාව වගේම තේමා ගීතයනුත් අපුරැයි... සුභ පැතුම්

  • @nishi7074
    @nishi7074 2 ปีที่แล้ว +35

    දිගසි නිර්වාන් ❤️

  • @amithprasanna1087
    @amithprasanna1087 ปีที่แล้ว +7

    Sasika akka adarei ගොඩක් ....සුපිරි ane.. salani taruka action super ..💗💗🙏💪

  • @anneimasha
    @anneimasha ปีที่แล้ว +26

    අන්සතු ඔබ තරම්
    ලෙන්ගතු හදවතක්
    අමතක වෙන්නේ නෑ කිසිම දා
    මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක් එය මට වැඩිය ඔබ දන්නවා 🌹😔😔🥀🥀🥀

  • @ashanivimesha6651
    @ashanivimesha6651 2 ปีที่แล้ว +294

    සශිකා මිස්ගේ හඬ්න් ඕනම සිංදුවක් අහන්න හැමදාමත් ආසයි 🎧
    හැමදාමත් ආසම හඬ 🎶🎵🎶
    හැමදාමත් ආසම ගායිකාව ❤️
    හදවතේ ගායිකාව ❤😍

    • @ndtr6050
      @ndtr6050 2 ปีที่แล้ว

      😄

    • @asankasampath6125
      @asankasampath6125 2 ปีที่แล้ว

      😍❤️

    • @ekanayakerm3475
      @ekanayakerm3475 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @suranjihemamali764
      @suranjihemamali764 ปีที่แล้ว

      Pada rachanaya wagema me gayanayath marama lassanai.a kathawath eke ragapana hemomath godak lassanai aththatama supirima nirmanayak

  • @ashinihirunika1275
    @ashinihirunika1275 2 ปีที่แล้ว +55

    දිගැසි අයිති වෙන්නේ දෙවනිට.. ඒක ශොක් අනේ

  • @kavindiherath1250
    @kavindiherath1250 ปีที่แล้ว +15

    ලස්සන සින්දුවක්💕 එ වගේම ගොඩක් දුක හිතෙනවා ඇඩෙනවා මොන දේ වුනත් එයාවම මතක් වෙනවා එත් කවදාවත් එයා එන්නේ නැ😔💔

  • @asithadulani61
    @asithadulani61 ปีที่แล้ว +15

    මට ඔබ නැති හෙටක්..
    නොගෙවෙන කල්පයක්..
    එය මට වැඩිය ඔබ දන්නවා..😔😔

  • @harshanibandara8296
    @harshanibandara8296 2 ปีที่แล้ว +46

    සශිකා මිස්ගේ 😍
    ආයි ඉතිම් අහන්න බලන්න දෙයක් නෑ නිකම්ම ජනප්‍රිය වෙනෝ ❤️

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 2 ปีที่แล้ว +146

    ශෂිකලා නිසංසලා ape හදවතේ ගායිකාවක් 🔥🔥🔥❤️❤️❤️❤️

  • @n.d.p.u.s5657
    @n.d.p.u.s5657 2 ปีที่แล้ว +41

    ශශිකා අක්කිගෙ කට හඩ තරම් ලස්සන කටහඩක් නෑ 🙂 මන් හරිම ආසයි අක්කියො ඔයාගෙ කටහඩට 🙂

  • @Sricocktail
    @Sricocktail ปีที่แล้ว +11

    තවමත් පිස්සුවෙන් අහන ටෙලිනාට්‍ය ගීතයක් ..❤❤👍

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu964 2 ปีที่แล้ว +373

    ශෂිකා දායක උන සෑම නිර්මාණයක්ම උසස් වටිනාකමකින් යුතුයි . කොමත් ඒ නිහතමාණි කම අප සැමදා අගය කලා...

  • @jashminadeesha7683
    @jashminadeesha7683 2 ปีที่แล้ว +79

    අපූරු කටහඩක් හිමි හදවතේ ගායිකාව ශශිකා නිසංසලා ♥️
    ජනප්‍රියත්වය ලෙසම දක්ශ රංගනශිලිපිනිය අපි ගොඩක් ආදරේ කරන ශලනී තාරකා ♥️
    නවකයන් වුනත් එයට නොදැවෙනි රංගනයක් කරන අහිංසක 😁 සචින් ලියනගේ♥️ සහ සචින්තනී කෞශල්‍යයා ♥️
    මේ වැඩේ direct කරපු produce , lyrics , edit , එකී මෙකී නොකී හැමෝගෙම ලස්සන වැඩේ අනිවා Trending 01 යයි..
    හැමෝටම ආදරෙයි 😍♥️✨️ kdat team Thank u so much ♥️

  • @ruwandotcom1589
    @ruwandotcom1589 2 ปีที่แล้ว +8

    ඇත්තටම මිස් ඔයාගේ හඩ භාවනා වක් තැන්ක්ස් මිස්

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +14

    කොයිතරම් ඇහැව්වත් එපා නොවන සින්දුවක් ..මේ සින්දුව ගියකාලෙ කථාවෙ තිබුණ ලස්සන අදටත් තිබුණ නම් කොයිතරම් හොඳයිද 😢😢😢😢

  • @enoshnilaksha631
    @enoshnilaksha631 2 ปีที่แล้ว +229

    ආදරණීය කතාවක් , ආදරණිය ගායිකාවගේ හඬින් ❤️😍

  • @nishu2645
    @nishu2645 2 ปีที่แล้ว +97

    එක පාර අත් දෙහෙකින් අල්ල ගන්න පුළුවන් වුණාට හිත් දෙහෙකින් අල්ල ගන්න බැහැ ස්නේහා ..🥺🥺🥺 අනේ ගොඩක් ලස්සනයි ඒ විශුවල් එක ඒ වොයිස් එක ඒ සිංදුව..❤❤

  • @manujaharshani124
    @manujaharshani124 2 ปีที่แล้ว +6

    අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක්
    හමුවෙන්නෙ නෑ කිසිම දා............
    ආදරෙයි kdat group.....

  • @user-cv6zs8pe1q
    @user-cv6zs8pe1q ปีที่แล้ว +5

    මට ඔබ නැති හෙටක්
    නොගෙවෙන කල්පයක්
    එය මට වැඩිය ඔබ දන්නවා..
    හරිම ලස්සනයි අක්කියෝ ඒ වචන❤❤

  • @harshanibandara8296
    @harshanibandara8296 2 ปีที่แล้ว +47

    ලන්කාවෙ හැමොගෙම හදවතේ ගායිකාව ❤️
    මන් අසම නිලිය ❤️
    මෙකනම් පිස්සුවක් ❤️

  • @Zoeitalianfood
    @Zoeitalianfood 2 ปีที่แล้ว +28

    එහෙටත් නැති මෙහෙටත් නැති පිරිමින්ට ඔහොම වෙන්නඔනේ 🥺🥺🥺 එයා එක්ක ඉද්දී මෙයා ගැනයි මෙයා එක්ක ඉද්දි එයා ගැනයි හිතනවා ලෝබයි දෙන්න ගැනම 🙄🙄

  • @hasithasuraj8346
    @hasithasuraj8346 ปีที่แล้ว +5

    Shashika කියන්නෙ brand 1 k.ඒ කටහඩ බාවනාවක් ❤️❤️❤️

  • @tjgamage
    @tjgamage 2 ปีที่แล้ว +32

    ඒ හඬ භාවනාකවක් මට නම් ජීවිතේ හැමදාම මං ආසම කරපු හඬක් දවසක ඒ හඬත් එක්ක ගීතයක් කරන්න බලාපොරොත්තු හිතේ තියන් ඉන්නවා ජීවිතේ දකින ලොකුම හීනය වෙයි මගේ 🥺🎶❤😍

  • @slsportslife2022
    @slsportslife2022 2 ปีที่แล้ว +118

    නිර්වාන් ස්නේහා 💝 මම ආසම ආදර කතාව 😍
    ශශිකා නිසංසලා මම ආසම ගායිකාව 🥰
    මේ සිංදුව ගොඩාක් ආදරේ දිනා ගනී ❤️
    Best of Luck 😘

  • @DY-uk5tm
    @DY-uk5tm 2 ปีที่แล้ว +69

    ආසම ගායිකාව සහ ආසම නිළිය coach sashika and shalani Akki❤️❤️🌺

  • @ruu-og6jd
    @ruu-og6jd ปีที่แล้ว +54

    " මට ඔයාව ඕනි කියලා අඩන්න..ඒක ඔයාට කියන්න හිතුන වාර කොච්චර නම් තිබුණද... හැම දෙයක්ම තනියම දරාගන ,ගෙවුන හැම තත්පරේම මගේ ඇස් කදුලු වලින් තෙමුණා..අදත් මං ආදරෙයි 🙏❤️ අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් .........අමතක වෙන්නෙ නෑ කිසිමදා....................😔❤️

  • @user-zf6dv5mh9o
    @user-zf6dv5mh9o ปีที่แล้ว +6

    නිහතමානී ගායිකාව sashika nisansalla

  • @sachirathnayake5815
    @sachirathnayake5815 2 ปีที่แล้ว +64

    ඒක මාරම ලස්සනයි ..දිගැසිට අසාධාරණයක් නොකර කතාව මෙහෙම ඉවර කරනවා නම් හැමෝම ආස වෙයි.. ❤️❤️❤️❤️

  • @dilshandarshana9733
    @dilshandarshana9733 2 ปีที่แล้ว +32

    Shashika
    Shalani
    Sachin
    Schinthani
    Sirasa
    ❤️🔥❤️🔥❤️

  • @seethakumari-pn7nl
    @seethakumari-pn7nl ปีที่แล้ว +4

    හරි ම ලස්සනයි සශිකා 🥰

  • @priyanthiperera6261
    @priyanthiperera6261 ปีที่แล้ว +23

    හදවතටම දැනෙන කටහඬ......
    විරහව ආදරේ තරමටම....

  • @Itsme88319
    @Itsme88319 2 ปีที่แล้ว +157

    නිර්වාන්ට දිගැසිගෙ ආදරේ අමතක කරන්න බෑ තමයි ඒත් ස්නේහගෙ ආදරේට දුකක් දෙන අවසානෙකුත් එපා අනේ දිගැසිත් සතුටින් හැමෝම සතුටින් ඉන්න අවසානයක් දෙන්න..

    • @sihinidenashawickramasingh5716
      @sihinidenashawickramasingh5716 2 ปีที่แล้ว +15

      ඒ උනාට වඩා හොඳ මේ වගේ අවසානයක් කතාවට ලැබෙනවා නම් 😍😍
      හැමෝටම ආදරයක් ලැබෙන මල් කතාවක් වෙනවට වඩා මේ අවසානය තාත්විකයි 👌

    • @nilumdilani3635
      @nilumdilani3635 2 ปีที่แล้ว

      Ane ow ..🙏

  • @3tsoyzasoyza141
    @3tsoyzasoyza141 2 ปีที่แล้ว +48

    තවත් විශිෂ්ට නිර්මාණයක්‌ ❤🌹.....
    මෙතරම් තාත්වික කතා නිර්මාණය කරන්න, මෙවැනි ගීත නිර්මාණය කරන්න අවශ්‍ය ශක්තිය ලැබේවා!!❤
    මම බලපු ආදර්නීයම ටෙලිනාට්‍ය... 😘තව බොහෝ කලක් අපේ මතකයේ රැදේවී!!!
    ස්නෙහා ❤ නිර්වාන්

  • @nilanthanilantha8273
    @nilanthanilantha8273 2 ปีที่แล้ว +9

    ශෂිකා නිසංසලා මැඩම්ගේ ඕනිම සිංදුවකට අපි කැමති❤️

  • @onekebro9665
    @onekebro9665 ปีที่แล้ว +24

    උදෙ හවස දකිද්දි නොදක්ක වගෙ යන්න තරම් අසරනයි මෙ වගෙම😢

  • @lahiruprasad3535
    @lahiruprasad3535 2 ปีที่แล้ว +31

    සශිකා නිසංසලා නම් sing කරන්නෙ ආයෙ කියන්න දෙයක් නෑ නියමයි.. ❤️ කියා දෙන්න ආදරේ තරම් බලන එක ම නාට්‍ය හරි ම ආදරණීය කතාවක්.. 🌷💕

  • @aadsd1535
    @aadsd1535 2 ปีที่แล้ว +263

    ගිරිදේවි රයිගම් සම්මාන උළෙලේදී (2020- 2021 ) නිර්දේශ වෙලා best actress , best actor ඇතුලු නිර්දෙශ 7 ක් අනිවාර්යයෙන් ශලා මැණික දිනනවා මේ පාරත් ❤️💪🇱🇰

  • @pubudunilanka
    @pubudunilanka ปีที่แล้ว +6

    අන්සතු ඔබ තරම්...
    ලෙංගතු හදවතක්...
    අමතක වෙන්නෙ නෑ..
    කිසිමදා......❤️❤️❤️❤️❤️❤️
    (ගොඩක් ලස්සන song එකක්)

  • @dilekakumari3538
    @dilekakumari3538 ปีที่แล้ว +4

    මම ආසම ගායිකාව .අහල එපා වෙන්නේ නෑ.

  • @ashendissanayake5827
    @ashendissanayake5827 2 ปีที่แล้ว +14

    සශිකා මිස්ගෙ කටහඬ🥺❤️🥺

  • @indikapradeep9031
    @indikapradeep9031 2 ปีที่แล้ว +20

    වෙන කිසිම දෙයක් නොවේ ඒ පද, ඒ හඬ, ඒ සංගීතය පමණමයි ඇහැට කදුළු ගෙනාවේ....නොතේරෙන කාලේ ඉඳන් මේ හඬ ට ආදරය කරපු එක ගැන,මේ හඬ ට ඇබ්බැහි උනු එක ගැන මට ගොඩක් සතුටුයි......🙂♥️

  • @dulmifernando4065
    @dulmifernando4065 2 ปีที่แล้ว +6

    Shashika akkage voice eka nm marama lassanai😘😍

  • @nilukalakmali8737
    @nilukalakmali8737 ปีที่แล้ว +9

    ශශිකා අපි ගොඩක් ආදරෙයි ඔයාට රටේ බොහෝ අයගෙ ආදරය හිමි කරගන්න තරමට ඔබ ගෞරවනීයව ජිවත් වෙනව බුදුසරණයි ශලාගෙ තවත් විශිශ්ඨ රන්ගනයක් යුගයේ දක්ශ නිලි රාජිනිය ආදරෙයි ගොඩක් ශලො

  • @shehankurera
    @shehankurera 2 ปีที่แล้ว +36

    වචන නැති කරා මටනම්......
    පද රචනය
    ඒ කටහඬ
    වෙනමම ලෝකයකට අරගෙන ගියා
    ❤❤❤❤❤

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +102

    අන්සතු ඔබ තරම්..ලෙoගතු හදවතක්..
    අමතක වෙන්නෙ නෑ කිසිමදා 🎶
    මම අහපු ලස්සනම සිoදුව සහ සිoදුවකට දැකපු ලස්සනම Visual එක💚ආදරෙයි දෙන්නටම🌹( Sachin & Shala )

    • @sandyakumari9510
      @sandyakumari9510 2 ปีที่แล้ว +1

      සුපිරි ඉතින්💞💞

  • @dewmi640
    @dewmi640 2 ปีที่แล้ว +11

    ලස්සනයි ශෂිකා නිසංසලාගේ voice නම් හිත ගොඩක් සංවේදී කරනවා ආදරෙයි හැමදාටම ඒ voice එකට video එකත් ලස්සනයි song එකත් superb

  • @ssn2450
    @ssn2450 ปีที่แล้ว +7

    ඒ සින්දුව දැනෙන තරම් 🥺🥀❤️

  • @Motherboardwithishu
    @Motherboardwithishu 2 ปีที่แล้ว +141

    හරිම ලස්සනයි. රංගනය ගායනය හැම දෙයක්ම.

  • @dinethrathnayaka1448
    @dinethrathnayaka1448 2 ปีที่แล้ว +39

    මේ සින්දුවට ගැළපෙනම කටහඬ😍. මෙච්චර ලස්සනට කාටවත් ගායනා කරන්න බෑ🥺. භාවනාවක් මේ කටහඬ නම්❤️😍

    • @disnamaduwanthi3310
      @disnamaduwanthi3310 2 ปีที่แล้ว +1

      💕💕සශිකා අක්කේ හරිම ලස්සනයි . හරිම ආදරණීය කතාවක්. 🌷🌷💗💗💓

  • @nethmipramodya7973
    @nethmipramodya7973 2 ปีที่แล้ว +4

    අනේ මේ සිංදුව ගොඩක් ලස්සනයි එත් අහන හැම පාරකම අඩනවා....🥺

  • @dinushasadamali2634
    @dinushasadamali2634 ปีที่แล้ว +6

    Shashika ❤❤❤❤

  • @lasankandy
    @lasankandy 2 ปีที่แล้ว +117

    නවක රංගන ශිල්පියෙක් උනත් හිතා ගන්න බෑ රගපාන විදිහ තාත්විකයි. ශලිනිගේ රගපෑමුත් විශිෂ්ඨයි. 😎 දෙන්නාටම සුහ පැතුම්.

  • @shanuwijesinghe6485
    @shanuwijesinghe6485 2 ปีที่แล้ว +114

    නිර්වාන් drinks අරන් එද්දී ස්නේහාගේ මුහුණේ හැගීම් ප්‍රකාශනය මාරයි. 👌💯

    • @sadiravee495
      @sadiravee495 2 ปีที่แล้ว

      😂😂😂

    • @rathnayak7155
      @rathnayak7155 2 ปีที่แล้ว +1

      ඔව් ඒ කතාව ඇත්තටම මාත් ඒක හොඳටම දැක්ක

    • @rathnayak7155
      @rathnayak7155 2 ปีที่แล้ว +1

      @@sadiravee495 ඇයි හිනා වෙන්නේ ඒක ඇත්ත හොඳට බලන්න ඒ තැන් වලදී ශලනි අක්කගේ මුනේ reaction's muud එක වෙනස් කරන විදිහ ඒක එහෙම කාටවත් කරන්න බැහැ ෂලාට ඇරෙන්න

  • @user-oo7je9is3v
    @user-oo7je9is3v 9 หลายเดือนก่อน +2

    හදවතේ. ගායිකාව❤❤❤🎉

  • @chamodyasathkumara2174
    @chamodyasathkumara2174 2 หลายเดือนก่อน +7

    සචින් ශලනි කියාදෙන්න ආදරේ තරම් ලස්සන කතාවක් වෙයි කියලා හිතුවෙ එත් එයාලා නැතුව ඒ කතාව වැඩක් නෑ😢