මේ විදිහට "හතු(බිම්මල්)" හැදුවොත්, වෙන මුකුත් ඕනි නෑ | Mushroom Curry | Hathu Curry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ค. 2024
  • Mushroom Curry Recipe Sinhala | Sri Lankan Hathu Curry | Bimmal Hathu Curry
    Hi, I'm Gositha, Transport your taste buds to the vibrant flavors of Sri Lanka with our tantalizing Mushroom Curry recipe. Bursting with aromatic spices and tender mushrooms, this dish is a celebration of exotic cuisine that will leave you craving more. Get ready to embark on a culinary adventure that's as delicious as it is unforgettable!
    Cooking Time: 20-30 Minutes
    Ingredients:
    බිම්මල් හතු සීසන් කරීමට | To season the Mushroom,
    •බිම්මල්, ග්‍රෑම් 200 | Mushrooms, 200 Grams
    •කහ කුඩු, තේ හැදි ½ | Turmeric Powder, ½ Tsp
    •ලුණු, තේ හැදි ½ | Salt, ½ Tsp
    පහේ ටික බැදගැනීමට | To roast Powders,
    •මිරිස් කුඩු, මේස හැදි 2 | Chili Powder, 2 Tbsp
    •තුනපහ කුඩු, තේ හැදි 1 | Curry Powder, 1 Tsp
    හතු කරි එක සෑදීමට | To make Mushroom Curry
    •ළූනු, 1 (කපාගත්) | Onion, 1 (Sliced)
    •අමු මිරිස්, කරල් 1 (කපාගත්) | Green Chili, 1 Pod (Chopped)
    •තක්කාලි, 1 (කපාගත්) | Tomato, 1 (Sliced)
    •රම්පේ & කරපිංචා, ස්වල්පයක් | Pandan & Curry Leaves, A little
    •ඉගුරු & සුදු ළූනු, මේස හැදි 1 ½ (තලාගත්) | Ginger & Garlic, 1 ½ Tbsp (Crushed)
    •කරදමුංගු, 3 & කරාබුනැටි 3 (තලාගත්) | Cardamom, 3 & Cloves 3 (Crushed)
    •කුරුදු, පොඩි කෑල්ලක් | Cinnamon, A Small Piece
    •සූදුරු කුඩු, තේ හැදි ½ | Cumin Powder, ½ Tsp
    •අබ ඇට, තේ හැදි ½ | Mustard Seeds, ½ Tsp
    •උළු හාල්, තේ හැදි ½ (බැදගත්) | Fenugreek, ½ Tsp (Roasted)
    •බැදපු තුනපහ කුඩු, මේස හැදි 2 | Roasted Curry Powder, 2 Tbsp
    •ගම්මිරිස් කුඩු, තේ හැදි 1 | Pepper Powder, 1 Tsp
    •ලුණු, තේ හැදි ½ | Salt, ½ Tsp
    •වතුර, කප් ½ | Water, ½ Cup
    •තෙල්, මේස හැදි 4 | Oil, 4 Tbsp
    හායි, මම ගෝසිත. මස් වගේම රසට බිම්මල් හතු කරි එකක් හදන්න ඉගෙනගමුද? ඉතින් මේක මාරම රසයි. මේක විතරක් හොදටම ඇති බත් පිගානක් උනත් කන්න. ඉතින් තවත් බල බල ඉන්නේ නැතුව මේ විදිහට හදලා බලන්නකෝ.
    Enjoy!
    Follow us on Facebook - / ceylonkitchenofficial
    Mushroom Curry | Mushroom Recipes | How to Make Mushroom Curry | හතු කරි | හතු හොද්ද | බිම්මල් හතු හොදි
    #mushroomcurry #hathucurry #mushroom
    Chapters,
    Intro & Ingredients 0:00
    Preparing & Seasoning 0:22
    Roasting Powders 1:21
    Making Mushroom Curry 1:52
    Preserving 5:36
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 101

  • @lahiruishara3430
    @lahiruishara3430 2 หลายเดือนก่อน +30

    Hello ගෝෂිත අද මම හැදුවා මේ හතු එක ...මම ඉන්නෙ ඉතාලියෙ ඉතින් මම මෙහෙට ආවෙනික නමුත් ලංකාවේ හතු වලට සමාන හතු තමයි හොයාගත්තෙ නමුත් මෙකෙ රසනම් .. පුදුම රසක්.... මගෙ පවුලෙ අය ගෙන් කමෙන්ට් ලැබුණා හරිම සතුටුයි ස්තුතියි ඔබට❤ බුදු සරණයි 🙏

    • @CeylonKitchen
      @CeylonKitchen  2 หลายเดือนก่อน +2

      Thank you ♥️

  • @gaminijayalath2169
    @gaminijayalath2169 หลายเดือนก่อน +6

    මාත් මේ විදිහට කීප පාරක්ම හැදුවා . හරිම රසයි. බොහොම ස්තූතියි අයියේ 😊

  • @Travelwithnaviya
    @Travelwithnaviya 2 หลายเดือนก่อน +6

    මමත් හැදුව button mushroom වලින්.නියමටම ආව.ගොඩක් ස්තූතියි ඔයාට.🙏❤

  • @d.m.iranganisamankumari7383
    @d.m.iranganisamankumari7383 2 หลายเดือนก่อน +5

    කටට කෙලත් උනනවා... ❤ හව් සෑඩ් කාලා බලන්න මාර සැරයි හැබැයි පට්ට රසයි .... ❤❤😊

  • @sharminifernando480
    @sharminifernando480 3 หลายเดือนก่อน +3

    Looks like delicious thank you so much ❤

  • @rasikauthuwankanda3061
    @rasikauthuwankanda3061 3 วันที่ผ่านมา

    මමත් හැදූවා.හරිම රසයි..👍👌thanks.

  • @neetharanjani1692
    @neetharanjani1692 2 หลายเดือนก่อน +3

    රස පාටයි🌷🌷ස්තුතියි

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 หลายเดือนก่อน

    රස පාටයි.මමත් ඔය විදිහට හදලා බලන්නම් .ස්තුතියි ඔබේ අත්දැකීම් අපට ලබාදුන්නාට.

  • @anushkarathnayaka3806
    @anushkarathnayaka3806 หลายเดือนก่อน +1

    මමත් හැදුවා රසටම තියනවා තෑන්ක්ස්

  • @D.S.N833
    @D.S.N833 2 หลายเดือนก่อน +5

    නිර්මාංශ අපිට වැදගත්

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9l 3 หลายเดือนก่อน +2

    රස පාටයි ❤❤

  • @mihiravibalasooriya3690
    @mihiravibalasooriya3690 หลายเดือนก่อน +1

    අපිත් හැදුවා. හරිම රසයි 👌

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 หลายเดือนก่อน +1

    හරිම රස පාටයි ❤

  • @nimeshikadilshani6877
    @nimeshikadilshani6877 2 วันที่ผ่านมา

    Hello goshitha meka superb mn iye hduwa marmaa rahai and oyage receip blnnath lesi hdnnath asai thnku♥️

  • @-xxx5349
    @-xxx5349 29 วันที่ผ่านมา +2

    උබ මචං Content ඉදිරිපත් කරන විදිය මරු.මොකද උබ ඉදිරිපත් කරන විදියට අපිට ලෙසියෙන්ම බලලා හදන්න පුලුවන්.අනික මං කැමතිම දෙ තමයි description එකෙ රෙසිපි එක දාලා තියෙන එක.එ නිසා තවත් වැඩෙ ලෙසියි.දිගටම කරගෙන යමු❤

    • @CeylonKitchen
      @CeylonKitchen  29 วันที่ผ่านมา +1

      Thank you ❤️

  • @ashannilanga861
    @ashannilanga861 หลายเดือนก่อน

    අද මන් හැදුව. මාරම රසයි 🥰

  • @lankaninirushika5322
    @lankaninirushika5322 หลายเดือนก่อน

    Math haduwa maram rasaiii thank qqq Soo much....❤

  • @user-xn1bx9mr2c
    @user-xn1bx9mr2c 2 หลายเดือนก่อน +2

    Thanks

  • @user-mv5ty2lj6v
    @user-mv5ty2lj6v 29 วันที่ผ่านมา

    Eka maram rasai aththatm..❤

  • @rishirishi..5316
    @rishirishi..5316 หลายเดือนก่อน

    ඇත්තම තමයි මමත් මෙිවිදිහට හැදුවා හරිම රසයි......

  • @user-gn1bo5tz6m
    @user-gn1bo5tz6m หลายเดือนก่อน

    සුපිරි මමත් හැදුවා 😊

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh หลายเดือนก่อน +1

    M rasa patai..math mas malu curry wakata oya wage telata dala tamai hadanne..thank you..❤❤❤

  • @kasunwan
    @kasunwan 2 หลายเดือนก่อน +1

    Great recipe 👍🏽

  • @shantisubasinha5591
    @shantisubasinha5591 หลายเดือนก่อน

    Thank you❤

  • @ChethiyaVihaga
    @ChethiyaVihaga 2 หลายเดือนก่อน

    Apith hadhuwa patta rasai ayye

  • @geeshanisandeesha1515
    @geeshanisandeesha1515 26 วันที่ผ่านมา

    Thank you so much ❤

  • @RashmiTharushika-nh9zb
    @RashmiTharushika-nh9zb หลายเดือนก่อน

    Apith heduwa ane harima rasaii ❤

  • @user-qi7rj6de8c
    @user-qi7rj6de8c หลายเดือนก่อน

    Niyamai istuti malli

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295 2 หลายเดือนก่อน

    ❤❤ස්තුතියි

  • @nadeeshamaduwanthi1833
    @nadeeshamaduwanthi1833 8 วันที่ผ่านมา

    Thank youu.. WoW.. I made it. It was superb.. whole family Loved it 😍❤️

  • @user-lf3tt6lo2l
    @user-lf3tt6lo2l หลายเดือนก่อน

    Apith haduva.. mara rasai

  • @nipunifernando2057
    @nipunifernando2057 25 วันที่ผ่านมา

    Mekanm supriyak goshitha thanks

  • @ayranganichithralatha4504
    @ayranganichithralatha4504 10 วันที่ผ่านมา

    Ma dana haduwa tanks ❤❤

  • @user-vs8mc5dk4i
    @user-vs8mc5dk4i หลายเดือนก่อน +1

    Maru❤️

  • @keerthperera3459
    @keerthperera3459 27 วันที่ผ่านมา

    Good job 👍

  • @himalkosala8136
    @himalkosala8136 3 หลายเดือนก่อน

    Try කරල කාල බලන්න ආස හිතේවි 😊

  • @cokeram1780
    @cokeram1780 หลายเดือนก่อน +2

    බොරු බයිලා නෑ , වැඩේ short and sweet විදියට. ඔක්කොම videos නියමයි Brother . Good Luck

  • @niroshasamaranayaka3986
    @niroshasamaranayaka3986 3 หลายเดือนก่อน

    👌

  • @romaniemarie9097
    @romaniemarie9097 2 หลายเดือนก่อน +1

    Hondata mix kera neda?

  • @kamaladevirajah7920
    @kamaladevirajah7920 หลายเดือนก่อน

    Super curry

  • @IsharaMadusanka-on1kv
    @IsharaMadusanka-on1kv 3 หลายเดือนก่อน

    Miris kara wen ndd

  • @vijjyoga7498
    @vijjyoga7498 2 หลายเดือนก่อน

    How to make thunnapa kudu

  • @-lankaweapi8600
    @-lankaweapi8600 3 หลายเดือนก่อน

    Akanm godak rasa athi, niyami recipe aka 😍🤗👍

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295 หลายเดือนก่อน +1

    පෙනුමම මාරයි ස්තුතියි මමත් හදන්නම්

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 3 หลายเดือนก่อน +1

    😋😋

  • @chandimaarunamali9214
    @chandimaarunamali9214 3 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @heshansanketh5981
    @heshansanketh5981 3 หลายเดือนก่อน +2

  • @malikulsthung8783
    @malikulsthung8783 3 หลายเดือนก่อน +1

    👍 🤗

  • @SANOJAL.B
    @SANOJAL.B 3 หลายเดือนก่อน +9

    හවි සෑඩි කාල බලන්න ආස හිතෙයි 😁

  • @rohanakarunarathna2068
    @rohanakarunarathna2068 3 หลายเดือนก่อน

    👍👍👍

  • @sumithraperera4480
    @sumithraperera4480 3 หลายเดือนก่อน

    👍

  • @shyamagunawardena173
    @shyamagunawardena173 หลายเดือนก่อน

    Looks yummy ❤. I love your recipes

  • @ChethiyaVihaga
    @ChethiyaVihaga 2 หลายเดือนก่อน

    How sad kala balanna ආස හිතෙයි

  • @rashminavoddya9908
    @rashminavoddya9908 หลายเดือนก่อน

    Vinadi 15/ 5 wage podi podi welawan ekkahu karapuwahama payak wage yanwane meka hada ganna 😅😅😅😅.
    Habai curry eka nan maru❤❤.

  • @salaniwithanage4121
    @salaniwithanage4121 29 วันที่ผ่านมา

    👍👍👍👍👍👍

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 3 หลายเดือนก่อน

    Wade kata nae hodai

  • @apelakbima4755
    @apelakbima4755 หลายเดือนก่อน +1

    Good fans very ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @peshalapela8136
    @peshalapela8136 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-sv5yq5yo1u
    @user-sv5yq5yo1u หลายเดือนก่อน

    Akkath Bada pirenawa Hadalama kiyannam ko

  • @GeethanjUdage
    @GeethanjUdage 2 หลายเดือนก่อน +1

    හතු හොදන හතු පිරිසිදු කර ගන්න විදිය කියන්න කො පිලිස්

  • @nissankapushpakumara8936
    @nissankapushpakumara8936 3 หลายเดือนก่อน

    My favorite mushrooms ❤

  • @tharukmadushan6596
    @tharukmadushan6596 3 หลายเดือนก่อน +8

    බොරු මරිසි නැතුව ඩිරෙක්ට් වැඩේ කරන කොල්ලෙක් 😏🤜

  • @maheshkumara3781
    @maheshkumara3781 หลายเดือนก่อน

    මාත් හදන්නේ මෙහෙම

  • @user-zo2pk1lx7y
    @user-zo2pk1lx7y 2 หลายเดือนก่อน +1

    රාසඅැතිලංකාවටගියාමතමාසදන්නෙ

  • @UpekaRathnayakaRathnayak-ht7rc
    @UpekaRathnayakaRathnayak-ht7rc 2 หลายเดือนก่อน +1

    Rasa patai

  • @wasanakumari4363
    @wasanakumari4363 25 วันที่ผ่านมา

    බිම්මල් ඉගුරු හොද nha

  • @HiruniFernando-dm8yb
    @HiruniFernando-dm8yb วันที่ผ่านมา

    ලුණු දැම්මෙ නෑ නේද

  • @inuriumasa322
    @inuriumasa322 2 หลายเดือนก่อน +1

    Mata hariyta awe nane😢😢😢😢 😭

  • @daymatialad8044
    @daymatialad8044 หลายเดือนก่อน

    ❤❤👌👌👌👏👏

  • @renukarenuka2702
    @renukarenuka2702 2 หลายเดือนก่อน

    😘😘😘😘👍👍👍

  • @shiromiemilda44
    @shiromiemilda44 2 หลายเดือนก่อน +3

    හෝදන්නේ නැද්ද

    • @janathpriyantha4056
      @janathpriyantha4056 2 หลายเดือนก่อน +1

      ගොං කතා අහන්නේ හෝදන්න ඕන එක කියල දෙන්න ඕන නෑ ඒක දැනගෙන කරන්න ඕන

    • @anushaperera3843
      @anushaperera3843 หลายเดือนก่อน

      ඔච්චරටම මෝඩයිද අනේ 😂😂😂

    • @hiruninavodya3073
      @hiruninavodya3073 หลายเดือนก่อน +1

      Kalin heduwa kiyl kiuwaa

    • @AmaniAstrologyArchitect
      @AmaniAstrologyArchitect หลายเดือนก่อน

      Lunu wathuren heduwa kiyala qwane

  • @LalithaPushpakanthi-cu1rv
    @LalithaPushpakanthi-cu1rv หลายเดือนก่อน

    Sudiu lunu Kaluunaneda?😂apt uynna dnnwa halo oowa Kanna be

  • @jayasinghekumara8904
    @jayasinghekumara8904 หลายเดือนก่อน

    හැබැයි ඉතිං බිම්මල් හොඳටම තැම්බෙන්න ඕන, විනාඩි 03 මදි ..

  • @prakashpragash8598
    @prakashpragash8598 2 หลายเดือนก่อน

    Kaaram koodaathu...😏😏

  • @piyalnethsiri52
    @piyalnethsiri52 2 หลายเดือนก่อน

    😂😂😂

  • @d.h.perera2163
    @d.h.perera2163 3 หลายเดือนก่อน +1

    පොල් කිරි දාන්න හොද නැද්ද

    • @CeylonKitchen
      @CeylonKitchen  3 หลายเดือนก่อน

      පොඩ්ඩක් වගේ දැම්මට ප්‍රශ්නයක් නැහැ☺️

    • @user-vw4gp2tv2p
      @user-vw4gp2tv2p 3 หลายเดือนก่อน

      Issella hathu tika bedla iuwamth mru..

  • @sandyakumari594
    @sandyakumari594 3 หลายเดือนก่อน

    too much spisas😂

  • @user-lv8qg9jf6h
    @user-lv8qg9jf6h 2 หลายเดือนก่อน +2

    හොදන් නැ බුරැවො

    • @CeylonKitchen
      @CeylonKitchen  2 หลายเดือนก่อน +8

      මම නම් පිරිසිදුවට කෑම හදන්නේ, ඒ වගේම මගෙ වීවර්ස්ලට කියලා දෙන්නෙත් පිරිසිදුවට හදන්න. ඔයා හෝදන්නේ නැති එක මගේ ප්‍රශ්නයක් නෙමේ. 😂🤭

    • @KENISHAFOODS
      @KENISHAFOODS หลายเดือนก่อน

      බුරුවෝ හෝදන්නේ නැහැ ඔයා හරි. හැබැයි අපි හෝදනවා😆

  • @d.m.iranganisamankumari7383
    @d.m.iranganisamankumari7383 2 หลายเดือนก่อน +1

    කටට කෙලත් උනනවා... ❤ හව් සෑඩ් කාලා බලන්න මාර සැරයි හැබැයි පට්ට රසයි .... ❤❤😊

  • @ashokanilanthi1189
    @ashokanilanthi1189 หลายเดือนก่อน

    අපිත් හැදුවා හරිම රසයි 😊

  • @user-wr9ui2jv1y
    @user-wr9ui2jv1y หลายเดือนก่อน

    Thanks

  • @sriyanihathurusinghe9565
    @sriyanihathurusinghe9565 3 หลายเดือนก่อน

    👍

  • @thanujagalagedara2580
    @thanujagalagedara2580 3 หลายเดือนก่อน

  • @d.m.iranganisamankumari7383
    @d.m.iranganisamankumari7383 2 หลายเดือนก่อน +1

    කටට කෙලත් උනනවා... ❤ හව් සෑඩ් කාලා බලන්න මාර සැරයි හැබැයි පට්ට රසයි .... ❤❤😊

  • @d.m.iranganisamankumari7383
    @d.m.iranganisamankumari7383 2 หลายเดือนก่อน

    කටට කෙලත් උනනවා... ❤ හව් සෑඩ් කාලා බලන්න මාර සැරයි හැබැයි පට්ට රසයි .... ❤❤😊

  • @d.m.iranganisamankumari7383
    @d.m.iranganisamankumari7383 2 หลายเดือนก่อน

    කටට කෙලත් උනනවා... ❤ හව් සෑඩ් කාලා බලන්න මාර සැරයි හැබැයි පට්ට රසයි .... ❤❤😊

  • @user-bl7gd9bw9n
    @user-bl7gd9bw9n 3 หลายเดือนก่อน

  • @chandanimalkanthi7513
    @chandanimalkanthi7513 หลายเดือนก่อน