How to make Sri Lankan roasted curry powder ?ලංකාවේ බැදපු තුනපහ කුඩු හදන පාරම්පරික වට්ටෝරුව,

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • The traditional recipe for making Sri Lankan roasted curry powder,
    Prepare this kind of Sri Lankan roasted curry powder to make a delicious meal for the coming New Year. Write us your comments. Thanks so much for watching!
    ලංකාවේ කෑම රස කරන බැදපු තුනපහ කුඩු හදන පාරම්පරික වට්ටෝරුව,
    ළඟ එන අලුත් අවුරුද්දට රසට සුවඳට කෑම හදන්න මේ විදියට බැදපු තුනපහ කුඩු එක හදලා තියාගන්න. ඔබගේ අදහස් අපට ලියා එවන්න. නැරඹුවාට බොහොම ස්තුතියි!
    @ • How to make coconut oi...

ความคิดเห็น • 161

  • @shanthipeiris2149
    @shanthipeiris2149 ปีที่แล้ว +2

    මම හැදුවා .මේ තුනපහ එක දාලා ඉව්වහම හරිම රසයි.ස්තුතියි ඔබට

  • @thamaradamayanthi5727
    @thamaradamayanthi5727 2 ปีที่แล้ว +13

    ගොඩක් හොදට පිලිවෙලට කියල දුන්න..මාත් හදනව නමුත් සේර.. දාන්නෙ නෑ..මේ ක්‍රමය ගොඩාක් වටිනවා ..මන් ආයෙ හදන්නෙ මෙහෙම තමා...ඔබගෙ සෑම කටයුත්තකම සාර්ථක වේවා ...තව තවත් මෙවැනිම වැඩසටහන් කරන්න ශක්තිය අවබෝධය ලැබේවා ..තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว +1

      තමරා සොයුරිය, ඔබගේ වටිනා අදහස්වලට,අගය කිරීමට සහ නැරඹුවාට බොහොම ස්තුතියි! මේ අසීරු කාලයේ ඔබත් පව්ලේ අයත් ආරක්ෂා වේවා! රැඳී සිටින්න, කැනඩාවේ මල් අසිරිය තව සුලු වේලාවකින් නරඹන්න, ඔබට සුබ දවසක්!

    • @thamaradamayanthi5727
      @thamaradamayanthi5727 2 ปีที่แล้ว +1

      @@SevuRasa 👍

    • @jayalathaththanaayaka1737
      @jayalathaththanaayaka1737 2 ปีที่แล้ว

      Y lł

  • @nayanifernando8436
    @nayanifernando8436 2 หลายเดือนก่อน

    තුනපහ එක හරි සුවදයි රසයි.
    ඔබතුමාට ස්තුතියි

  • @nadeekakothalawala3423
    @nadeekakothalawala3423 2 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි අයියා. බලාපොරොත්තු වුන වීඩියෝවක්. වැදගත්.

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගී හදලා බලලා මටත් කියන්න

  • @harithgunasekara5024
    @harithgunasekara5024 ปีที่แล้ว +1

    Nice recipie

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Thank U so much Dear 🙏 Chef For ur great recipe u thought ur so clearly ගොඩාක් pin 🙏

  • @niroshagunawera7452
    @niroshagunawera7452 ปีที่แล้ว

    Thank you. බුදුසරණයි

  • @damayanthikumari6041
    @damayanthikumari6041 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබතුමා ට..

  • @shanthipeiris2149
    @shanthipeiris2149 2 ปีที่แล้ว

    මමත් හැදුවා.හොඳයි සුවදයි රසයි.ස්තුතියි ඔබට.

  • @gangamuthugala2838
    @gangamuthugala2838 ปีที่แล้ว

    ස්තුතියි.මහත්මයා.මේ.විදියටම.මමත්.අද.හදනවා

  • @thilakaswarnamali9126
    @thilakaswarnamali9126 2 ปีที่แล้ว

    ඔබගේ අමු තුනපහ එක මම දැන් හැදුවා ..හරිම සුවඳයි...දැන් බැදපු තුනපහ කුඩු හදන්න යන්නේ ..කළු කුඩු කියන්නේ මේකටම නේද

  • @shaki12325
    @shaki12325 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි

  • @thamarapathirana8126
    @thamarapathirana8126 ปีที่แล้ว

    ස්තුතියි ඔබට

  • @sandravathypulendran1085
    @sandravathypulendran1085 ปีที่แล้ว

    Thank you.plz let me know what is the different between kalu kudu and roasted curry kudu.

  • @manelherath2964
    @manelherath2964 ปีที่แล้ว

    ස්තුතියි මහත්මය ඔබ තුමා ට මමත් හදල බලන්නම් බුදු සරනයි

  • @sanjeewanikodithuwakku4296
    @sanjeewanikodithuwakku4296 10 หลายเดือนก่อน +1

    මේ තුනපහ එක 500g ප්‍රමානයට හදාගන්න අපි කොහොමද මේ ද්‍රව්‍ය බෙදල ගන්නෙ,අනේ පුලුවන්නම් කියන්නකො

  • @deepikawickramasinghe3282
    @deepikawickramasinghe3282 3 หลายเดือนก่อน

    When to use.
    Name the curries pl
    Very good explanation

  • @premalathapiyasili3303
    @premalathapiyasili3303 ปีที่แล้ว

    Thank you very much

  • @kudumagsmage2502
    @kudumagsmage2502 ปีที่แล้ว

    ස්තුතියි ❤️❤️❤️❤️

  • @ertyujhgv
    @ertyujhgv 2 ปีที่แล้ว

    Curry powder
    Roasted curry powder
    Meat curry powder
    1 kg hadaganna danna ona dewal pramanaya kiyala denna puluwannam

  • @thusharilanka8081
    @thusharilanka8081 2 ปีที่แล้ว

    Oba thiumage bedhapu thunapaha ada hadala kukul mas akak iwwa ape bosstai yaluwantai.harima rasai.mama inne singapuruwe.

  • @antonyjosephine494
    @antonyjosephine494 11 หลายเดือนก่อน +1

    Super Recipe...

  • @MohamedShafeekAbdulCader-tm9gm
    @MohamedShafeekAbdulCader-tm9gm 9 หลายเดือนก่อน

    Thanks

  • @geethakumuri8505
    @geethakumuri8505 2 ปีที่แล้ว +1

    Thanks sir b.s

    • @SevuRasa
      @SevuRasa  ปีที่แล้ว

      All the best Geetha, thank you for watching,

  • @prithathayapran5252
    @prithathayapran5252 ปีที่แล้ว

    Thanks a lotChef

  • @mariedilukshi7596
    @mariedilukshi7596 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුති මහත්මයා

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Marie, නැරඹුවාට බොහොම ස්තුතියි!ඔබට සුභ දවසක් වේවා!

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 2 ปีที่แล้ว +2

    Thank u chef

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Kumudu. You are most welcome. After long time? thank you for watching. stay safe

  • @FAFA-cr3oe
    @FAFA-cr3oe ปีที่แล้ว

    Thank you 🙏 🇦🇪

  • @kaushisera
    @kaushisera 2 ปีที่แล้ว

    Thank you very much chef 🙏🙏🙏

    • @SevuRasa
      @SevuRasa  ปีที่แล้ว

      You are most welcome Kaushi, have a great day!

  • @Malani74-oq6yo
    @Malani74-oq6yo 5 หลายเดือนก่อน

    Thank you

    • @SevuRasa
      @SevuRasa  4 หลายเดือนก่อน

      Malani, You're welcome,Thank you For wacthing! have a great day!

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමාට 🙏👍

  • @malinigunasekara5140
    @malinigunasekara5140 2 ปีที่แล้ว

    Thanks you very much its really nice

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Malini, You are Welcome 😊, Your comments are very valuable to us. have a great day!

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 ปีที่แล้ว +1

    බොහොම වැදගත් දෙයක් අපේ රටේ, සම්ප්‍රදායික කුලූබඩූ මේවා

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 ปีที่แล้ว

    Thank u

  • @lglgllg1863
    @lglgllg1863 2 ปีที่แล้ว

    Thanks ඔබට

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Thank you for watching LG, stay safe!

  • @dilhani6850
    @dilhani6850 ปีที่แล้ว

    දවස් කොපමණ කාලයක් තියාගන්න පුළුවන් ද

  • @antonyjosephine494
    @antonyjosephine494 10 หลายเดือนก่อน

    Greetings and best wishes from India.. Pls add English subtitles..

  • @shayamalipathirathne9276
    @shayamalipathirathne9276 ปีที่แล้ว

    Thankyou.sar..bs

  • @greenaccessde5820
    @greenaccessde5820 2 ปีที่แล้ว +6

    Can you give us the “Kalu Kudu” powder too.

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +1

    මට මස්වලට දාන පහේ එක හදන හැටි දෙනවද...Chef

  • @kanchanak7096
    @kanchanak7096 ปีที่แล้ว

    Niyamai

  • @NirmaniPerera-ks8io
    @NirmaniPerera-ks8io ปีที่แล้ว

    1 KG pramanayak hadagannwa nm mata ekata awashya pramanayan kiyanna puluwanda

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 ปีที่แล้ว

    බොහෝම ස්තුති ❤🙏

  • @sajeedesilva8173
    @sajeedesilva8173 ปีที่แล้ว +2

    🧀🍟️🍖🌰🍞🌮🍗🥪🌭🍕🥫🍜🍲🍤🍣🍢🥙🌮🥜🍄🥐🥖🥩🥓🍔🥗🥣

  • @udulaniabekon2962
    @udulaniabekon2962 2 ปีที่แล้ว

    Niyamai aah.. Godak stuti... Wasa wasaaa tamai prasne... Budu saranai...

  • @joydeva6385
    @joydeva6385 9 หลายเดือนก่อน

    Please give me incrediants your discription box
    Thank you for waiting your reply

  • @jalanyjalanty2683
    @jalanyjalanty2683 2 ปีที่แล้ว

    thank you sir very important

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Most welcome Jalany. Thank you for watching, stay safe

  • @gayashisandamini5628
    @gayashisandamini5628 2 ปีที่แล้ว +3

    ගන්න ingredients ටික පුළුවන්ද Graham වලින් කියන්න

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 2 ปีที่แล้ว

    ඔබතුමාට ස්තුතියි. ගොඩක් වටිනවා🙏👍👍👍ඔබතුමාට ජයවේවා. 🙏🙏

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      නැරඹුවාට බොහොම ස්තුතියි!දැන් අපේ චැනලයට හුරු පුරුදු නමක්.බුදු සරණයි!

  • @geethasarojanee4378
    @geethasarojanee4378 ปีที่แล้ว

    ස්තුතියි මල්ලි ඡයවේවා

  • @tharushimekala6650
    @tharushimekala6650 ปีที่แล้ว

    Ohoma thamai apith gedara hadanne maskari,thunapaha ,kelimiris,miris kudu.pirisidu athinuth thama vishwasai ,rasakaraka ne.

  • @nilminimalani2078
    @nilminimalani2078 2 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏Obata bohoma Sthuthi 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Nilmini, නැරඹුවාට බොහොම ස්තුතියි! ඔබට සුභ දවසක් වේවා!

  • @mohammadarif8475
    @mohammadarif8475 ปีที่แล้ว

    Wow neyami 🙏🙏🙏🌹🌹❤️❤️♥️🏆🏆👍🏆❤️

  • @malkanthimalkanthi5548
    @malkanthimalkanthi5548 2 ปีที่แล้ว

    මුලින් උළුහාල් දැමීමෙත් එය කළු වීමක් වෙන්නෙ නැද්ද .

  • @dilupamanori637
    @dilupamanori637 ปีที่แล้ว

    ස්තූතියි ❤❤

  • @Heshan-io8mf
    @Heshan-io8mf 9 หลายเดือนก่อน

    👍

  • @sharmilasharmi973
    @sharmilasharmi973 ปีที่แล้ว

    Hi sir where can learn about masala powders.

  • @jagaththushara4400
    @jagaththushara4400 10 หลายเดือนก่อน

    Bay leaves dannath puluwan da

  • @JayanthaAmarasili-wf7zz
    @JayanthaAmarasili-wf7zz 7 หลายเดือนก่อน +1

    Man hadanne ohomai hariiyatama Hari man. 69amma kennel sathutui

  • @chandimanadeeshani8467
    @chandimanadeeshani8467 2 ปีที่แล้ว

    Hema curry ekakatama danna berida

  • @seelaw7498
    @seelaw7498 ปีที่แล้ว

    Very nice your the best 👌

  • @slvihangabro8766
    @slvihangabro8766 ปีที่แล้ว

    chep මට ගන්න අමුද්‍රව්‍ය ටික කප් ගාන දන්නේ නැ පුලුවන් නම් ග්‍රෑම් ගාන කියන්න කො

  • @johnlayisa9603
    @johnlayisa9603 2 ปีที่แล้ว +3

    ස්තූතියි 👍😍

  • @kanchanagajanayaka5016
    @kanchanagajanayaka5016 ปีที่แล้ว

    Mas walata gannath puluwanda

  • @fhmarodrigo8193
    @fhmarodrigo8193 ปีที่แล้ว

    GODS. BLESSING IN GOOD HEALTH LONGLIFE HAPPYNESS WELTH AND.LONGLIFETIME FOR U . Harima shok puthe Mata resipi aka avann puthe Mama Mata vayasa 82 Mata 6.mama hari aasaee kama jaathi hadanna.karunaakarala PUTHE MATA AWANNA .

  • @antonyjosephine494
    @antonyjosephine494 2 ปีที่แล้ว +2

    Super bro... 🙏

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Thank you so much Antony, nice meet you, have a great day!

  • @wow2337
    @wow2337 ปีที่แล้ว

    කූඩු කරලා ඉවරවෙලා බද්දට කමක් නැද්ද chef? බුදු සරණයි !

    • @SevuRasa
      @SevuRasa  ปีที่แล้ว

      WOW, කුඩු කරලා බදින්න එපා.හොඳටම පිච්චෙනවා,නැරඹුවාට ස්තුතියි!පරෙස්සමින් ඉන්න

  • @delcygunawardena4352
    @delcygunawardena4352 2 ปีที่แล้ว

    Thank u for sharing

    • @SevuRasa
      @SevuRasa  ปีที่แล้ว

      Thanks for watching! Delcy, have a great day

  • @malasunilkanthi5491
    @malasunilkanthi5491 2 ปีที่แล้ว

    Kalu kudu (suwada kudu ) hadana widiya kiyala dennako

  • @lakmaliharshani1915
    @lakmaliharshani1915 ปีที่แล้ว

    Niyamai wadi kiywillk na pahadiliy

  • @hemalinupearachchi1094
    @hemalinupearachchi1094 ปีที่แล้ว

    Bohoma stuti 🙏🙏😄

  • @user-kj8ry1kt6v
    @user-kj8ry1kt6v 7 หลายเดือนก่อน

    Super

  • @rainerschmitz6821
    @rainerschmitz6821 ปีที่แล้ว

    Nice explanation thx

    • @SevuRasa
      @SevuRasa  ปีที่แล้ว

      You're welcome Rainer, Thank you for watching stay safe,

  • @rmkanthi1852
    @rmkanthi1852 ปีที่แล้ว

    Mama hadanneth mehama thama sera danne na thanku

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว

    බොහෝමත්ම ස්තූතියි sir

  • @bandaramanike7603
    @bandaramanike7603 2 ปีที่แล้ว +4

    ඉතාමත් වැදගත් .

  • @nilminikumari427
    @nilminikumari427 2 ปีที่แล้ว

    Obata sthuthiyi dhanuvath kalata.

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Nilmini. Narambuwata sthuthiyi, siyalu denama paressamin inna.

  • @shanikasewwandi3447
    @shanikasewwandi3447 ปีที่แล้ว

    Elolu walata danna berida

  • @kumarikumari5541
    @kumarikumari5541 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Thank you! Kumari

  • @chandimanadeeshani8467
    @chandimanadeeshani8467 2 ปีที่แล้ว

    Amu thunapaha bedapu thunapaha danne mona elawaluwalatada.mama badapu thunapaha thamai hema elawaluwakatama demme.meka mas malu walata vitharada danne.elawaluwalata danne nedda.

  • @sujanilakmini5079
    @sujanilakmini5079 ปีที่แล้ว

    බොහොම ස්තූතියි

  • @jayarathnedissanayake5730
    @jayarathnedissanayake5730 2 ปีที่แล้ว

    Hanq

    • @SevuRasa
      @SevuRasa  ปีที่แล้ว

      Thank you Jayarathne, have a great day

  • @apsarahansamali8655
    @apsarahansamali8655 ปีที่แล้ว

    ❤👌👍

  • @ertyujhgv
    @ertyujhgv 2 ปีที่แล้ว

    1kg wala awasy pramanaya kiyannako

  • @tdineshika7975
    @tdineshika7975 ปีที่แล้ว

    Bedapu thunapaha walatamada maskari kiynneth

  • @thilakaswarnamali9126
    @thilakaswarnamali9126 2 ปีที่แล้ว

    මස්කරි කුඩු කියලා වෙනම එකක් තියෙනවද අනේ පැහැදිලි කිරීමක් කරන්නකො

  • @upuliperera97
    @upuliperera97 ปีที่แล้ว

    Godak vatinava. Sthuthi.

  • @ambagahagefernando2896
    @ambagahagefernando2896 2 ปีที่แล้ว

    Good job 👍🙏🙏❤️❤️

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Thank you 🙌 stay safe!

  • @anndevika1605
    @anndevika1605 5 หลายเดือนก่อน

    Ape ammath oya resipe ekamai.
    Habai amma koththamali,miris ekata dala podak badala maduru,suduru ehema danne

    • @SevuRasa
      @SevuRasa  4 หลายเดือนก่อน

      Bohoma sthuthiyi obage athdakeem beda gaththata. Narambuwata sthuthiyi! obata suba dawasak,

  • @nuwanchamara3978
    @nuwanchamara3978 ปีที่แล้ว

    obathuma sambanda karaganna pone no ekak denawada

    • @SevuRasa
      @SevuRasa  ปีที่แล้ว

      001 902 789 9087, meka mage number eka . narambuwata sthuthiyi Nuwan, have a great evening

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SevuRasa
      @SevuRasa  ปีที่แล้ว

      Thank you Ranasinhe, Have a great day

  • @nandaniejayatilake190
    @nandaniejayatilake190 ปีที่แล้ว

    🙏🙏🌷🌷

  • @amitsumana1214
    @amitsumana1214 2 ปีที่แล้ว

    බුදු සරණයි

  • @himalinilmini621
    @himalinilmini621 2 ปีที่แล้ว

    math hadala balannam

    • @SevuRasa
      @SevuRasa  ปีที่แล้ว

      Ow Himali Hadala matath kiyanna, narambuwata sthuthiyi, obata suba dawasak,

  • @everyonedeservestosparkle3603
    @everyonedeservestosparkle3603 ปีที่แล้ว

    🙏🇱🇰❤

  • @priyankapriya4257
    @priyankapriya4257 2 ปีที่แล้ว

    Siththi.goodak

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Narambuwata sthuthiyi Priya, obata suba dawasak!

  • @shiromiperera7161
    @shiromiperera7161 2 ปีที่แล้ว

    😀😀❤❤❤🙏🙏🙏

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Thank you! shiromi

  • @sujathajayasundara3475
    @sujathajayasundara3475 2 ปีที่แล้ว

    Pahadiliy

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Bohoma sthuthiyi sujatha, paressamin inna.

  • @savitamurray5927
    @savitamurray5927 2 ปีที่แล้ว

    👌👌👌

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Thank you! Savita, Have a nice day!

  • @jayanthiperera3260
    @jayanthiperera3260 2 ปีที่แล้ว +1

    BOHOMA STUTI KIYALA DUNNATA.OBATA JESU PIHITAI.

    • @SevuRasa
      @SevuRasa  ปีที่แล้ว

      Narambuwata bohoma sthuthiyi Jayanthi, oba athulu siyalu denata jesu pihitayi