මෙන්න අපේ අම්මාගෙන් ගමේ රසට වැව් මාලු | Piumi srinayaka 2024 | Village Style Fish Curry Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 440

  • @sumudupathumi9020
    @sumudupathumi9020 หลายเดือนก่อน +29

    අක්කිගෙ අම්මගෙ හිනාව ලස්සනයි අහිංසක හිනාවක් ❤️ ආදරෙයි අක්කි❤

  • @akysworld306
    @akysworld306 หลายเดือนก่อน +22

    හරිම අහිංසක හොද අම්මා කෙනෙක් ❤❤

  • @rashmiudara8098
    @rashmiudara8098 หลายเดือนก่อน +30

    ඔයාගේ අම්මා හරිම කරුණිකයි ආදරනීයයි.

  • @ireshamaduwanthi4308
    @ireshamaduwanthi4308 หลายเดือนก่อน +10

    අනේ අම්මා හරිම අහින්සක නිහතමානී ...ඒ වගේම ඔයාත් එහෙමයී...තාත්තාත් එහෙම්ම ඇතී...ඔයා ඇතුළු ඔයාගෙ පවුලේ සියලුම දෙනාට බුදු සරණයි !!!..ජේසු පිහිටයි !!!!!!!!!!❤❤❤❤❤❤❤❤❤

    • @chandikawikium6247
      @chandikawikium6247 หลายเดือนก่อน

      Uyanna igana ganin huttiye thopi prosh unata wadak na igana ganiya

  • @nadeekamadushani1748
    @nadeekamadushani1748 หลายเดือนก่อน +8

    ඔයාගේ අම්මා හරි හොද ආදරණිය අම්මා කෙනෙක් හිනාවෙන් පේනවා ❤

  • @dammikarandeniya2112
    @dammikarandeniya2112 หลายเดือนก่อน +12

    වැව් මාළුත් රස පාටයි.👍
    ඔයාට help කරන මල්ලිලාගෙ වැඩකිඩත් නියමායි. ❤❤❤

  • @ilonkakalansooriya5253
    @ilonkakalansooriya5253 หลายเดือนก่อน +16

    ආදරණීය අම්මාට දීර්ඝායුෂ ලැබේවා❤❤❤❤

  • @shashikadilshani4952
    @shashikadilshani4952 หลายเดือนก่อน +2

    අම්මා හරිම ආදරණීයයි..විනෝදයි. මගේ අම්මාත් මේ වගේ..
    ඔයාගේ video දාපු ගමන් බලනවා ❤

  • @Hansi-sj3qs
    @Hansi-sj3qs หลายเดือนก่อน +2

    ඔයාලා හරිම නිහතමානී නංගි.පොලොවෙ පයගහලා ඉන්නවා මමනම් ගොඩාක්ම අදරේ ඔයාලට. ජේසු පිහිටයි 🩷🩷🩷🩷

  • @shaluapsara4380
    @shaluapsara4380 หลายเดือนก่อน +6

    අනේ අක්කිගේ අම්මි අහිංසකයි , ශෝක් අනේ ❤️🥰 වැව් මාළු කරි එකත් රස පාටයි රසට ඇති හැමදාම ලස්සන vlogs ගේන්න

  • @devikadevika1941
    @devikadevika1941 หลายเดือนก่อน +2

    හරිම අහිංසක හොද අම්මා කෙනෙක් අදරේයි ❤❤❤

  • @ThakshilaEdirisinghe-rj5bd
    @ThakshilaEdirisinghe-rj5bd หลายเดือนก่อน +8

    අම්මා ඉන්න නිසා ඔයාගෙ වැරදෙන රෙසිපි බලන්න ඕන නෑ..👍ආදරෙයි..❤

  • @SithumiNethmini-eo1xi
    @SithumiNethmini-eo1xi หลายเดือนก่อน +3

    ශෝයි.අම්මත් හරි අහිංසකයි ගොඩක් ආදරේ හිතෙනවා❤ මේ පිස්සු කෝලම වැව් මාලු හැදුවනම් කිව්වා වගේම අනිවාර්යයෙන්ම මාලු ටික හැදිගාලා කුඩු කරගන්නවා ශුවර් 🤭. ලස්සනයි ❤ආදරෙයි 🥰🥰

  • @SujanimenakaDisanayaka
    @SujanimenakaDisanayaka หลายเดือนก่อน +1

    අම්මා හරිම අහිංසකයි❤❤❤

  • @DilshaniDissanayaka-n9f
    @DilshaniDissanayaka-n9f หลายเดือนก่อน +3

    ඔයාලා තුන්දෙනාටම තෙරුවන්සරනයි❤❤

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng หลายเดือนก่อน +1

    අම්මා හරි අහිංසකයි නංගී ,ඔයා මට පේන්නේ බෝනික්කියෙක් වගේ,ඒත් ඒ ලස්සන පෙනුම ඇතුළේ ලොකු හයියක් තියෙන හිත හොඳ ගෑණු ළමයෙක් පේනවා ❤❤ඔයාට තව තව හරියන්න ඕනි,ඔයාගේ මැණිකේ වගේ ම දෙන්නෙක් අපේ ගෙදරත් ඉන්නවා 😂 සතෙකුට කරුණාව දක්වන්නේ හිත හොඳ කෙනෙක් බව මම ගොඩක් විශ්වාස කරනවා,අම්මටයි,ඔයාට යි ගොඩක් ස්තූතියි ,හොඳ වැව් මාළු රෙසිපි එකක් හොය හොයා හිටියේ ,තෙරුවන් සරණයි !

  • @hashinibagya6128
    @hashinibagya6128 หลายเดือนก่อน +3

    අක්කේ ඔයාගෙ අමිමා හරීම ආදරණීයයි...❤❤❤

  • @kanishkasrimantha5728
    @kanishkasrimantha5728 หลายเดือนก่อน +2

    කලු මැණික කලු පුස් කෙල්ල ❤ දෙන්නටම ආ⁣දරෙයි

  • @PoornimaLakshani-ox1bn
    @PoornimaLakshani-ox1bn หลายเดือนก่อน +3

    අද හරිම ලස්සනයි අක්කෙ ඔයා❤ඒ වගේම ඔයාගෙ අම්මත් හරිම ශෝක්...🫶❤️

  • @ImalkaPriyadarshani-u1s
    @ImalkaPriyadarshani-u1s หลายเดือนก่อน +2

    අම්මට කියලා ඔක්කොම කෑම ටික උයන් කනවද අක්කෙ😜🤗 අදත් මරු අප්පා.කච කචේ තමා මරු අක්කගෙ.මාත් එක්ක සෙට් උනා නම් මුලු ගමම හෙල්ලෙයි අක්කි😜 මාත් ඔහොමයි කියනවා කොයි වෙලේත්. අදත් මරු අක්කෙ.👍🤗🧡

  • @NadeeshaMadushani-vs4wt
    @NadeeshaMadushani-vs4wt วันที่ผ่านมา

    ඔයාලා තුන් දේනාටම බුදුසරයි අක්කියෝ ❤❤❤❤❤

  • @MalkiPrabudi
    @MalkiPrabudi หลายเดือนก่อน +2

    අක්කගෙ කුස්සිය ලස්සනයි අක්කේ... ඔයයි අම්මයි දෙන්නම හරි හොදයි අනේ... ඔයාලගෙ හිනාවත් ලස්සනයි ..... ඔයාගෙ මැණිකෙ වගේම කෙනෙක් අපේ ගෙදරත් ඉන්නවා අනේ
    .❤❤❤❤

  • @ranudikasundi4825
    @ranudikasundi4825 หลายเดือนก่อน +2

    ඔයාලා දෙන්නව දැක්කම ආදරේ හිතෙනවා 🥺❤️අම්මා නම් හරිම ෂෝයි 😍❤️

  • @harindrijayawardana3902
    @harindrijayawardana3902 หลายเดือนก่อน +1

    දනන්ජය මල්ලිගෙ නිවුනු කට හඩින් තව තවත් ගීත කොටස් දාන්න. ඔබට ජයෙන් ජයම වේවා

  • @UdariAmanda-vq6eg
    @UdariAmanda-vq6eg หลายเดือนก่อน

    මම ආසම අම්මා හදන කෑම කන්න, හරිම රසයි ❤
    ඔයාගෙ අම්මා, අහිංසකයි ❤

  • @PriyadarshaniPriyadarshanigala
    @PriyadarshaniPriyadarshanigala หลายเดือนก่อน

    හරිම ආදරනීයයි නංගී .ඔයයි අම්මයි ශෝක් ආදරෙයි❤❤❤❤❤

  • @MyRural.Lifestyle
    @MyRural.Lifestyle หลายเดือนก่อน +4

    ඔයාගේ video එකක් දැම්ම ගමන් ආසාවෙන් බලනවා.ඒත් කවදාවත් comment එකක් දාලා නෑ.ඔන්න අද දැම්මා.මං හරි ආස ගැණු ලමයෙක් ඔයා.මගෙන් පොඩි රස රහසක්,මාලු උයද්දි තෙල් නොදාම උයල හින්දලා ගන්නෝ.හරිම රසයි.හැබැයි කුලුබඩු ඔක්කොමයි පොල් පොඩ්ඩකුයි බැදල ගන්න.
    ආදරෙයි❤

  • @thilininishadi4514
    @thilininishadi4514 หลายเดือนก่อน +2

    අර තිබුන පොලොස් ගෙඩියත් ඉක්මනට උයන්න අම්මට කියලා❤❤❤❤❤❤❤❤❤

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial 25 วันที่ผ่านมา

    ඒක මරු

  • @ganeshamadushani1344
    @ganeshamadushani1344 หลายเดือนก่อน

    කටක් කන්න තිබ්බනම් මරු අක්කියෝ එන්නද ? හරිම රස පාටයි අම්මා ශෝයි අක්කි හැමදාම තියාගන්න ගෙදර යවන්න එපා ඔයාට රසට කන්න පුලුවන් හැමදාම එතකොට පරෙස්සමින් ඉන්න අක්කි ❤❤❤❤❤ආදරෙයි❤❤❤❤❤❤

  • @AnuradaMadumadhawa
    @AnuradaMadumadhawa หลายเดือนก่อน +3

    ලස්සනයි video eka බුදු සරණයි ❤❤❤

  • @dulanjaleemadu8695
    @dulanjaleemadu8695 หลายเดือนก่อน +1

    Akke oyage ammanm godaaaak hodai❤ adrei ❤. Harima cham.❤

  • @DinushaPriyadharshani
    @DinushaPriyadharshani หลายเดือนก่อน

    Ane yage අම්මා හරිම ahinsakayi නේද. ගොඩක් adare hithenava eyata. ❤❤❤❤❤

  • @ayeshmantha6049
    @ayeshmantha6049 หลายเดือนก่อน +3

    ane akki man prennat mage mahattayage pon eken oyage hema vidiyo ekakma balanava man hari asai oyage ammigen bat tikak kanna 🥺👍😅

  • @pinidiperera32
    @pinidiperera32 หลายเดือนก่อน

    ඔයාගෙ video බලනවා .අද තමයි comment කරේ..,💛

  • @hashinibagya6128
    @hashinibagya6128 หลายเดือนก่อน

    ලස්සනයි අක්කේ ඔයාගෙ අමිමා හරීම ආදරණීය හිනාවක්❤

  • @TharushaDinal-vj3cb
    @TharushaDinal-vj3cb หลายเดือนก่อน +4

    වැව් මාලු කරිය කෙල ගිලෙන්නැද්ද අක්කෙ සුපිරි තව අම්ම එක්ක ව්ලොග්ස් තව දාන්න ❤❤😋😝🔥

  • @MuthukumaraPriyawansa-jm5dq
    @MuthukumaraPriyawansa-jm5dq หลายเดือนก่อน +3

    Harima lassanai akkiyo video eka. Akkai ammai godak lassanai ❤️❤️❤️adarei

  • @krishanimadhavi
    @krishanimadhavi หลายเดือนก่อน

    අම්මා හරිම ආදරණීයයි.ආදරෙයි❤❤❤❤❤❤.වැව් මාලු රස පාටයි.හදන්නම්.සතුටින් පරෙස්සම්න් ඉන්න බුදුසරණයි

  • @KawindyaMadumali
    @KawindyaMadumali หลายเดือนก่อน +1

    අදත් විඩියෝ එක මාර ලස්සනයි අනේ .❤ හැමදාම අම්මාත් එක්ක විඩියෝ දාන්න මැණික 💝❤️

  • @travelwithnisha
    @travelwithnisha หลายเดือนก่อน

    ඇත්තටම ලස්සනයි.. උයන එකට තව ආස හිතෙනව අපිටත්... ❤❤❤❤

  • @RangaKumara-b8x
    @RangaKumara-b8x หลายเดือนก่อน +1

    OyAge rupe dakkath hitha niwenawa.ammatai oyatai dennatama b.s♥️♥️♥️♥️

  • @IshuBabi-hi4cr
    @IshuBabi-hi4cr หลายเดือนก่อน +3

    Hii akki...ammita kiyala rasa chiken curry ekak hadana recipe ekak gennakooo....❤

  • @NuwangiGimhana
    @NuwangiGimhana หลายเดือนก่อน +3

    Man kamathima Nilya♥️💫

  • @N.D.NGunawardhana-hp8up
    @N.D.NGunawardhana-hp8up หลายเดือนก่อน

    අක්කාටයි අම්මාටයි ගොඩාක් ආදරෙයි බුදු සරණයි ඔයාලට ❤❤

  • @shalaniishanka1261
    @shalaniishanka1261 หลายเดือนก่อน +1

    Akke oyage amma hari ahinsakai oya 2 ta බුදු සරණයි mamath ඔහොම malu uyala balanko ❤❤❤❤❤

  • @Dinusha-c4y
    @Dinusha-c4y หลายเดือนก่อน

    Hari hodai oyai ammai.thaththath ahinsakai sanvediii...bs oyalata.ai vi ekak danna ikmanata.sinduva ki mallige katahada lassanai ...

  • @aslamzainab
    @aslamzainab หลายเดือนก่อน

    අනේ අම්මා sweet ❤😊 ආදරෙයි අම්මා, සතුටින් නීරෝගීව ඉන්න ❤

  • @renokarenoka4727
    @renokarenoka4727 หลายเดือนก่อน +3

    Ane hrima asawen oyge vidiyo balanne hrima nirhankare game kellek boru posh sobana nethi . Lassanema lassana malak oya akki pna❤❤❤❤❤

  • @dulanksfrenado
    @dulanksfrenado หลายเดือนก่อน +1

    Aww❤

  • @mihirinisansala1656
    @mihirinisansala1656 หลายเดือนก่อน +1

    අනේ පවු සුරංගානාවියේ මැනිකේ එයාට මාලු ඕන කියලා කෑ ගහන්නේ මැනිකෙට සැර කරන්කොට මට දුකයි 😪 අම්මාගේ කැම රසයි ආය කියන්න දෙයක් නෑ 🥰 🥰🥰🥰මැනිකෙලා දෙන්නටම ගොඩක් ආදරෙයි ,🥰🥰❤️තෙරුවන් සරනයි ජේසු පිහිටයි

  • @ahpoornika4320
    @ahpoornika4320 หลายเดือนก่อน +2

    Ane shoi akki oya man hari adarei oyata suba pathum akki oyata

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 หลายเดือนก่อน +1

    අම්මා ❤❤❤❤

  • @rajithapadmani2631
    @rajithapadmani2631 หลายเดือนก่อน +4

    ඔයාගේ නැන්දා අමිම වගේ නෙවෙයි අමිමි සෝභන රගපැමි නැති සුන්දර ගැමිලියක් හරිම ආදරණියයි මම හරිම ආදරෙයි අමිමිට දුවටත් ඵගතිගුන තියෙනවා හොද දරැවෙක් තෙරැවන් සරණයි❤❤❤😊😊😊

  • @nipunipieris1699
    @nipunipieris1699 หลายเดือนก่อน +1

    Amma adareth ekathu karala ne hadanne e nisa godak rasai❤❤

  • @DeepikaPriyadarshani-s1e
    @DeepikaPriyadarshani-s1e หลายเดือนก่อน +1

    බුදු saranai ..oyage amma තාත්තා hari ahinsakai

  • @ravimadhu3652
    @ravimadhu3652 หลายเดือนก่อน

    Ane amma hari ahinsakayi.hariyata mage amma wage😊

  • @KanchanaLakmali-ve1hd
    @KanchanaLakmali-ve1hd หลายเดือนก่อน +1

    Wena niliyonge ammala wage newei eyala boruwatath posh wenna hadanawa akkage amma harima charm. Eya godak ahinsaka patai❤❤❤❤❤❤❤❤❤

  • @dihararathnayake-ld4by
    @dihararathnayake-ld4by หลายเดือนก่อน +1

    ❤ශොයි අනේ ඔයාගෙ අම්මයි ඔයයි

  • @ChathumiImesha-su8wm
    @ChathumiImesha-su8wm หลายเดือนก่อน +1

    ඔයාගෙ video ලස්සනයි අක්කි ගොඩක් ආසාවෙන් බලන්නෙ බුදු සරණයි 🙏 ජේසු පිහිටයි අක්කි ❤❤❤❤

  • @shivarunge2407
    @shivarunge2407 หลายเดือนก่อน +1

    Hallo Donni oya Hari vihilui Ewagema karunawai , Gedara inna Surathalata Adarei nada ❤

  • @tharushikanethmini3029
    @tharushikanethmini3029 หลายเดือนก่อน

    ane ahinsaka amma kenek. adarei 😍

  • @SachiniChamathka-p9s
    @SachiniChamathka-p9s หลายเดือนก่อน +1

    Piumi akke MN mahiyangane. Ane MN asai oyawa. Dakinna bs❤❤❤

  • @sumedhalakmali3417
    @sumedhalakmali3417 หลายเดือนก่อน

    Akki ilagapara amma awama oya eyata rasata uyala denna ethakota eyata asa hithei

  • @tharidutharidu3379
    @tharidutharidu3379 หลายเดือนก่อน

    මන් අක්කි ඔයාගෙ video බලන්න හරි ආසයි .ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤

  • @kavidiadeksha5711
    @kavidiadeksha5711 หลายเดือนก่อน +1

    Amma shoi ane❤

  • @charithapeliarachchi2005
    @charithapeliarachchi2005 หลายเดือนก่อน

    අනේ ඉතින් අම්මෙක් කියන්නෙ දුවෙක්ට ,දුවෙක් කියන්නෙ අම්මෙක්ට මොන තරම් සම්පතක්ද❤❤❤❤

  • @SameeraRathnayaka-x1d
    @SameeraRathnayaka-x1d หลายเดือนก่อน

    Ane amma pau...❤❤❤❤

  • @heartbeatcreator
    @heartbeatcreator หลายเดือนก่อน

    හට්ටිය බිම. මාළු ටික වැවේ 😄❤️❤️❤️

  • @rainikavisha9592
    @rainikavisha9592 หลายเดือนก่อน

    ලස්සනයි විඩියෝ එක.. ❤❤ ඔය පිඟානම ගන්න ඔයා කන්න 😊 තව විඩියෝ දාන්න ❤❤ බුදු සරණයි..

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 หลายเดือนก่อน +1

    Lassani akki video eka ❤❤❤ ammi oyath lassnai sathutin inne❤❤❤❤

  • @saumya1350
    @saumya1350 หลายเดือนก่อน +1

    Amme budusaranayi ❤❤❤ammaVa oya lagama tygannako ayava yavanna apa ayath akka thava rasa kama ona

  • @NilankaSubashini-s2b
    @NilankaSubashini-s2b หลายเดือนก่อน

    අනේ ඔයායේ අම්මා හිනා වෙද්දි අහිංසකයි

  • @AnuraJayantha-td5cl
    @AnuraJayantha-td5cl 29 วันที่ผ่านมา

    Beautiful kichen❤

  • @Suwi99
    @Suwi99 หลายเดือนก่อน

    ඔයාගේ වීඩියෝස් බලන්න දැන් ඇබ්බැහි වෙලා වගේ❤

  • @ThiminduIddamalgoda
    @ThiminduIddamalgoda หลายเดือนก่อน

    අහින්සක අම්මෙක් ❤💗

  • @Nethu12704
    @Nethu12704 หลายเดือนก่อน

    ❤අනේ හරිම ලස්සනයි song add කරපු නිසා තවත් ලස්සනයි ♥️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 หลายเดือนก่อน +1

    ❤ආදරනීය අම්මා එක්ක Video ගේන්න කියලා ඉල්ලීක් කරනවා .❤ ආදරෙයි ගොඩක් ඔයාට .❤ඔයත් එක්ක අපි හැමදාමත් ඉන්නවා ❤

  • @nevilnevil4254
    @nevilnevil4254 หลายเดือนก่อน

    මන් හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ .ඉතින් ඒවා හරිම ලස්සනයි.ඔයාට මන් සුබ පතනවා.ඔයාට් ඔය වචන කොහෙන්ද කටට එන්නේ.මැනිකෙට ගෑනි කියනවා.හරිම ආදරනීයයි ඔයා

  • @nadunichathuhewagama8043
    @nadunichathuhewagama8043 หลายเดือนก่อน

    Wow madam iwara una eka nam lokuuu deyak 😊

  • @HasangiDilhara-k9h
    @HasangiDilhara-k9h หลายเดือนก่อน

    Amma harima ahinsakai akkiyoo .amma dakiddi duka hithenawa ammawa adaren bala ganna.දීර්ඝායුශ ලැබේවා අම්මට

  • @Manish-ASRLINE
    @Manish-ASRLINE หลายเดือนก่อน

    අම්මා කෑම හදන හැම දවසක ම ඒ අවසානයේ අම්මා තුරුල් කරන් ආදරෙන් හාදුවක් දෙන්න...ඒක ගොඩක් ආදරණීයව අපිටත් දැනෙයි.අම්මා ගොඩක් කල් නීරෝගිව ජීවත් වෙන්න!

  • @Dilini_Hulangamuwa
    @Dilini_Hulangamuwa หลายเดือนก่อน

    අපෙ අම්මගෙ වැවු මාලු කරියත් මාර රහයි ❤

  • @nilushikachathurangani5336
    @nilushikachathurangani5336 หลายเดือนก่อน

    ආදරේයි නංගීයෝ💛💛💛💛

  • @DimuthuPaathma
    @DimuthuPaathma หลายเดือนก่อน +2

    Akki rasa paatai.oya aeththatama nihathamniy.api oyata godak adarai❤

  • @SamanthikakumariWeerasinghe
    @SamanthikakumariWeerasinghe หลายเดือนก่อน

    මන් ආස අක්කි අදින ව්දිහට අනෙ ලස්සනයි ❤❤❤❤❤

  • @manishadeu6412
    @manishadeu6412 หลายเดือนก่อน

    Oyage ammata mn godakk adari❤❤❤

  • @ChinthakaSamarakoon-q1g
    @ChinthakaSamarakoon-q1g หลายเดือนก่อน +1

    සුපිරි අපිත් ඔහොම හදන්නම්කො❤

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p หลายเดือนก่อน

    ❤❤❤තෙරුවන් සරණයි අම්මා ට නංගී ට ❤❤❤

  • @SashiVg
    @SashiVg หลายเดือนก่อน

    රෝස් පාන් සමඟ වැවුමාලු ම්ම්ම්ම් 😋

  • @SuranjanJayathilaka
    @SuranjanJayathilaka หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ man asama karana kenek.oyage video man harima ashawen balanne.ලස්සනයි

  • @SamanthiNarayananaidalage
    @SamanthiNarayananaidalage หลายเดือนก่อน +4

    කෙට්ටු කාලේ katai.ඔහොම mahat වුණාම lassanai

  • @susimajayasundara8665
    @susimajayasundara8665 หลายเดือนก่อน

    මමත් හැදුවා 👍

  • @indirakankanamge8378
    @indirakankanamge8378 หลายเดือนก่อน

    අම්මගේ පිහිට තමයි.

  • @bnimy
    @bnimy หลายเดือนก่อน

    අලුවා හදන වීඩියො එකක් ඕනේ .

  • @senujipiyananda6825
    @senujipiyananda6825 หลายเดือนก่อน

    මං කැමතිම කෑමක්.

  • @ashadammi6524
    @ashadammi6524 หลายเดือนก่อน

    Ammata adari hode❤❤

  • @prabhanikaumadi8160
    @prabhanikaumadi8160 หลายเดือนก่อน

    Ane akke oyage videos asawen balanawa. Ammawa game yawanna epaaa aye. Adarei Akka❤❤❤

  • @WasanaLakshani-u3x
    @WasanaLakshani-u3x หลายเดือนก่อน

    Amma nm shook hari ahensaka paati❤

  • @JanandaniPeramuna
    @JanandaniPeramuna หลายเดือนก่อน

    Nangi oya harima hodaaaai❤ammath hodaaaai❤❤❤❤❤❤